About Me.. Lets get to know me in 2022

  Рет қаралды 166,881

Lankan in Melbourne

Lankan in Melbourne

2 жыл бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa
Disclaimer:
මම සංක්‍රමණ නීති පිළිබද lawyer කෙනෙකු හෝ migration agent කෙනෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝ වලින් මම ඔබහට විස්තර ඉදිරිපත් කරන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් සහ අන්තර්ජාලයෙන් මා කියවා තේරුම්ගත් තොරතුරු පමණක් වන අතර, ඒවා කිසිදු ලෙසකින් නීතිමය උපදෙස් ලෙස නොසලකන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Пікірлер: 628
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
Batch top🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺☹️ දෙයියනේ part time දෙකක් කරද්දීත් එහෙම උනා කියන්නේ කොච්ච්‍ර නම් අක්කි නියම චරිතයක්ද. Wowwwwwww💓 truly inspired
@Himashie_Nishelle
@Himashie_Nishelle 2 жыл бұрын
අක්කාගෙ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ ⁣අවුරුද්දෙ අන්තිම අපට Aussi විදිහට wedding එකකුත් බලන්න පුළුවන් 😍
@sunilliyanage1172
@sunilliyanage1172 Жыл бұрын
මම දුවල 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් .දුවගෙ කතාව අහල මට ඔයා ගැන ඇති වුන සෙනෙහස ,ආදරය කියල නිම කරන්න බෑ.ඔයා ඒ තරමටම ආදර්ශමත් දුවක්. මම හැමෝටම මේක Share කලා.මගේ දුවලටත්. ඒ තරමටම අපේ රටේ දරුවන්ට ඔයාගෙන් ඉගෙන ගන්න තිබෙනවා .මම Sunday School Teacher කෙනෙක් .මම ඒ හැමෝටමත් මේක Share කලා.ඔබට ඔබේ ආගමේ හැටියට ජේසුගෙ පිහිටයි. දෙවියන් ගේ පිහිටයි.ඔබේ වැදගත් විස්තර මට එවන්න.ඒව මම Share කරනව.ස්තුතියි දුව.
@youtubeshorts983
@youtubeshorts983 2 жыл бұрын
අක්කගේ Life Story එක මගේ Life Story එකට 90% Same Result, Degree & Internship සේරම , දැන් Aussie එන තැන තමා හිර වෙලා තියෙන්නේ
@Graphicx
@Graphicx 2 жыл бұрын
අක්කගේ ඉදිරිපත් කිරීම පට්ට ලස්සනයි. Congratulations 😍
@gimzzysdiary
@gimzzysdiary 2 жыл бұрын
100K වුනාම කියනවා කිව්වා එක 140K වුනාම හරි දැම්මට Thanks ❤️ Live session එක miss වුනා
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
100k live එකේදී කිව්වා මල්ලි.
@gimzzysdiary
@gimzzysdiary 2 жыл бұрын
ඔව් ඒක මිස් වුනා අක්කේ. ඉස්සර බලාගෙන ඉඳියා 100K වෙනකම් ඒක හොයාගන්න 😂❤️
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 2 жыл бұрын
හැමදාම ආදරෙයි මගේ ඇන්ජි අක්කා 🌿❤️🌼 නිහතමානී😍ගවුරවනීයයි🌿 සරනලයි 🌼 ලස්සනයි ❤ ආදරනීයයි📷 ❤🌼🌿 හැමදාම සතුටින් පරිසමින් ආදරෙන් දෙන්නම ඉන්න අක්කේ 🌼🌿❤ හීනයක් තියනවා දවසක එන්න එදාට බලන්න එනම් 🌿❤🌼 wedding එකෙන් පස්සේ ලංකාවට ඇවිලා පොඩි පාටියක් දාමු ❤🌼🌿 ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා 🌼🌿❤ බුදු සරනයි අක්කටයි අයියටයි දෙන්නටම 🌿❤🌼
@staypositive5870
@staypositive5870 2 жыл бұрын
ධන්‍යා හරිම ලස්සනයි අනේ ඒ නම ❤❤❤
@dulikasadamali5507
@dulikasadamali5507 2 жыл бұрын
අක්කිගේ කතාව අහනකොට ගොඩක් සතුටුයි ඔයා ආපු ගමන ගැන..ඉස්සරහටත් ඔයාගේ බලාපොරොත්තු ඔක්කොම ඉශ්ට වෙන්න කියලා සුබ පතනවා..😍
@flybuy1359
@flybuy1359 2 жыл бұрын
Akki ඔයාගේ මේ vid එකෙන් මම මගේ life එකේ හදාගන්න ඕනේ මොනවාද කියල මට තේරුම් ගන්න පුල්වන් වුනා. Thanks so much Akki. මේ කලේ ලංකාවේ ඉන්න අපි හැමෝම බොහොම අමාරු කලයක් ගතවෙන්නේ. But PLS දැකපු හීන සැබෑකරගන්න ගන්න උත්සාහය නවත්තන්න එපා. මේ කාලේ රට යන්න අමරුයි. කෝ dollar කියල අහන අයට , කරලම පෙන්නන්. රට යන්න බැරි එයලා වගේ අයට මිසක තාම උත්සාහය අතර ඇරලා නැති තාමත fight කරන ඔයා නෙමෙයි. NOT EVERY SITUATION IS PERMENENT. මහන්සි වෙන්න කැපවෙනන. මේ AKKI ඒකට හොඳටම උදාහරණයක්. අපී තමයි නියම Worriesලා , අරගල කරලා, system එකත් change කරල , රටත් බේරගෙන වීර්‍යෝ වගේ රට යන්න ඉන්න කට්ටය. ජය පතනවා හැමෝමටම.
@Hereimflying123
@Hereimflying123 2 жыл бұрын
අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම සිතන පතන විදිහට ඉෂ්ට වේවා!!හැමදාම ආදරෙයි අක්කි❤❤
@sanduniwasana1020
@sanduniwasana1020 2 жыл бұрын
අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤️ Good Luck ❤️
@shanukishanuki9407
@shanukishanuki9407 2 жыл бұрын
මටත් o/l english A, literature වලටත් A ...dn a/l කරන්නෙත් literature ...කවදහරි australia එන්න තමා dream ek❤
@KB-ti9kg
@KB-ti9kg 2 жыл бұрын
අක්කි ගැන මාරම සතුටුයි.2019 ඉදල බලන්නෙ❤️🌸
@nimalinimanimali45
@nimalinimanimali45 2 жыл бұрын
හරිම සතුටුයි ...,සුබපතනවා ඉදිරි ජීවිතය හැම බලාපොරොත්තු වක්ම ඉටුවෙන්න...❤️❤️❤️❤️❤️❤️
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් දුව..මෙහි හොද පනිවිඩ කිපයක්ම,මග පෙන්විම තියෙනවා.ඔයවගේ රටකට එන්න බලාපොරොත්තු වෙන දරුවන්ට අදහසක් ගන්න පුලුවන්..ඇත්ත ඇති සැටියෙන්ම කියනවා ජයවේවා.තෙරුවන් සරණයි !!!
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
සුබපැතුම් පිරිනමනවා....අපේ දරුවන්ට ත් මේ අවබෝධය වැදගත් වේවි..
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 2 жыл бұрын
අව්‍යජ කමට 🙏🙏🙏.GOD BLESS BOTH OF YOU.
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 2 жыл бұрын
මුල ඉදන්ම අකක්කි එක්ක අපීඉන්නවා අක්කි දිනෙන් දින දියුනු වෙනකොට ඇත්තටම ගොඩක් ආඩම්බරයි
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක්. හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ. ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@lilamaniperera8212
@lilamaniperera8212 2 жыл бұрын
Wish you all the very best Anji. May all your hopes and dreams come true. God Bless you! 💕
@navodsaminda3980
@navodsaminda3980 2 жыл бұрын
Thank you very much Anji akki to sharing your experience with us... waiting for next video...
@kavyaakarshi3824
@kavyaakarshi3824 2 жыл бұрын
Akka you are truely genuine and humble person .Thank you sooo much for sharing your life journey ❤
@j...5778
@j...5778 2 жыл бұрын
හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන Congratulations 😘😘😘😘
@devthinijayawardana6363
@devthinijayawardana6363 2 жыл бұрын
Thank you akki for sharing your experiences and for your advices🔥
@neranja84
@neranja84 2 жыл бұрын
Great video n speech. Thank you for inspired to reach the goal. 🙏❤
@dennis9691
@dennis9691 2 жыл бұрын
හැමදේම ලස්සනයි පැහැදිලියි අක්කී නියමයි ඔයා ❤️❤️ ඔයාට සුභ අනාගතයක් හැමදේම සාර්ථක වේවා ඔයා හිතන විදිහට ඇන්ජි අක්කී ❤️❤️😘😘😍😍
@nddula1874
@nddula1874 2 жыл бұрын
අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න ඕනි🤗
@chandimabanda6106
@chandimabanda6106 2 жыл бұрын
අක්කි දෙන උපදෙස් වටිනවා ඔයා මාරයි thanks 😊😊😊😊😊😊😊😊💖🎉👏😀😊🤩 congratulation 🤩😊
@hirumi4470
@hirumi4470 2 жыл бұрын
අනේ හරිම නිහතමානි අක්කියෙක්. මන් හැම වීඩීයෝ එකක්ම මන් මුල ඉදන්ම බලනවා.
@dineshchathuranga1509
@dineshchathuranga1509 2 жыл бұрын
කරන හැමදේම අනාගත බලාපොරොත්තු ඔක්කොම හරියන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏
@binurijayawardhana7424
@binurijayawardhana7424 2 жыл бұрын
Hi Anji akki.... thankyou very much oyage watina experience api ekka share kara gaththata...aththatama e visthara godak watinawa aluthen australia enna inna ayata..specially student kaale experience ...idiriyatath oya ekka digatama innawa aniwarenma..❤️❤️❤️❤️love you so much anji akki❤️❤️
@dhammikasenanayaka5388
@dhammikasenanayaka5388 2 жыл бұрын
දුවේ ඔයා හරිම නිහතමානී දරුවෙක් ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා. ජේසු පිහිටයි 🌷🍂🌺🍁🌻🌷🌺🌹🌸🌳🍁🍂🍃🌺🌻
@kaushalyaahettiarachchi8790
@kaushalyaahettiarachchi8790 2 жыл бұрын
ඔයා නම් හරිම හොඳ කෙනෙක්. සියලු බලාපොරොත්තු ඉටු වේවා . බුදු සරණයි .❤️
@pataliepiyatissa565
@pataliepiyatissa565 2 жыл бұрын
oya godak karunawantha anit ayata udaw karana kenek.wish you all the best.👬💖💖
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් බුදු සරණයි ජයෙන්ජයම වේවා ❤️🙏🌹
@sunila8600
@sunila8600 2 жыл бұрын
ඔයාගේ නිහතමානි ක්‍රම මම අගය කරනවා පරෙස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම ඔයලට ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️
@antoinettewijeratne9701
@antoinettewijeratne9701 2 жыл бұрын
All the best to you dear Anji, hope you will achieve all your future goals, May God's blessings be showered upon you 💕💕
@kamaldesilva9379
@kamaldesilva9379 2 жыл бұрын
Wish you all the best and may all your dreams come true. You are such a nice and very humble human being so god will definitely shower you with all his blessings!!
@vajirasalinda6220
@vajirasalinda6220 2 жыл бұрын
ඔයාගේ කතාව හරිම රසවත්.. හරිම ජෙනුඉන්.. ඔයාට සුබපතනවා නංගි..
@lifeonroad_ash
@lifeonroad_ash 2 жыл бұрын
Anji thank you for your video. මම university of Melbourne එකේ මේ අවුරුද්දෙ Master of Teaching Accelerated Course එකකට enrol වෙලා ඉන්නෙ. මගේ BA එක තියෙන්නෙ Philosophy, and minor - TV and Film Studies නිසා මට දීලා තියෙන්නෙ Philosophy and Media Studies teaching areas දෙක. මම teaching කරන්න ආසාවෙම් හිටියෙ නෑ ඒක මගේ backup plan එක සහා මම ඒකට inspire උනේ ඔයාගෙ videos නිසා. මට කරන්න ඕන Philosphy PhD එකක් ඒත් මට Honours course එකේ first class නෑ තියෙන්නෙ upper second class නිසා මට scholarships ගන්න එක ටිකක් challenging. ඒ වගේම PhD එකකින් job එක්ක් guranteeත් නැති නිසා teaching ගොඩක් practical option එකක් කියලා හිතුනා. මට ඕන online tutoring පටන් ගන්න මම course එක කරන ගමන්ම, මොකද මට මේකට පස්සෙ PhD එකක් කරන්න බලාගෙන ඉන්නෙ scholarship නැතත් මට එතකොට tutoring වලින් මගේ living expenses cover කරගන්න පුලුවන් කියලා හිතලා. ඔයාට ඒ වගේ teaching ඉගෙන ගන්න එක සහා ඒ වගේ jobs ගැන විශේශයෙන් share කරලා video එකක් කරන්න කියලා request කරනවා. මමත් A/L කරේ ලංකාවෙ නිසා මෙහෙ school system/curriculum එක ගැන දන්නෙ නෑ. ඒ වගේම online tutoring ඔයා කරන්නෙ කොහොමද ඒකට තියන demand එක especially as a student teacher. සහා student teacher කෙනෙක්ට සහා registered teacher කෙනෙක්ට අය කරන්න පුලුවන් fees, තව curriculum එක online බලන්නෙ කොහොමද, ඒකට සම්බන්දව lesson planning කරන්නෙ කොහොමද වගේ දේවල් share කරගන්න පුලුවන්නම් වටිනවා. 🙏🏾🤗☮️
@lasachandima
@lasachandima 2 жыл бұрын
💕💖💞
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 2 жыл бұрын
congratulations
@sandujayasinghe1354
@sandujayasinghe1354 2 жыл бұрын
Ane ow akke.If you can share a video on this it will be very helpful.
@k.kasuni2435
@k.kasuni2435 2 жыл бұрын
Hi anji akka 🐰 you're so humble to share your personal information with us. Hope you're doing well with ayya. As always your vlogs and stories are inspiring. Keep up the energy and will hit 200k subs within this year 🎊🔥
@muscularcom2209
@muscularcom2209 2 жыл бұрын
ඔබතුමිය සිංහල හරිම ලස්සනට කතා කරනවා.
@nishadinishadi5993
@nishadinishadi5993 2 жыл бұрын
ඔයාව select කරගත්ත එක අහන්නත් දෙයක්ද. ආසාවෙ බෑ කතා කරන විදිය අහන් ඉන්න
@constancearseculeratne5732
@constancearseculeratne5732 2 жыл бұрын
When I was watching your video, I was thinking about my past as well. I have a bit of a similar story. I also got this job through the first interview itself. Now I work as a fully registered teacher. I think they like our work ethics, and our presentation. Most the educational settings prefer people with neatness and no visible tattoos.
@nirodhadealwis3759
@nirodhadealwis3759 2 жыл бұрын
Dear Anji akka , Your story is very inspiring.I learnt a lot from this Vlog .Thank you for always bringing something interesting and inspiring.All the best to you 🌸
@maasha6006
@maasha6006 2 жыл бұрын
වීඩියෝ එක අවසානෙදි හිතට දැණුන එකම හැගීම "සතුට❤" ජීවිතේ තව තවත් ලස්සන වේවා!!❤❤❤❤
@shanikasomarathna117
@shanikasomarathna117 2 жыл бұрын
Jesu pihitai nangiya oyata,ada video wen oyage thorathuru godak dena gaththa,oyage anagathe me gewuna jewethe tath wada,wasanawantha,niduk nirogi wasanawantha wewa!!
@chandimabanda6106
@chandimabanda6106 2 жыл бұрын
ඔයා මාර සරලයි සහා කිසිම ලොකු කමක්නැ මාර නිහතමානි 😜 කරූනිකයි🤩👏🎉💝🌹
@Jlklakmina
@Jlklakmina 2 жыл бұрын
💖💖 thank u akki apita godak watina information hambuna 💖💖
@subanyapramodi3475
@subanyapramodi3475 2 жыл бұрын
හරිම නිහතමානී අක්කා 😍
@AKR-bu6tm
@AKR-bu6tm 2 жыл бұрын
Good luck akki and I wish you all the best!!!YOU DESERVE IT❤
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 2 жыл бұрын
Lovely to c u sharing ur experiences with all.
@manushakankanamge1105
@manushakankanamge1105 2 жыл бұрын
Thank you very much akka. Akkige hema wachanayakma Godaaak Watinwa and Godaaaaak Wedagath. All the best. Godaak asawen essarahata ena Vedio balanna ennwa. Hema deayakma hithuwatath wada Success wenna Wish karanwa. We Love you 😍 ❤ 😇
@liya9995
@liya9995 2 жыл бұрын
Thank you akki for sharing every details♥️
@ashanisaveena4588
@ashanisaveena4588 2 жыл бұрын
ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා පුාර්ථනා කරනවා...
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 2 жыл бұрын
ඉදිරි අනාගතයට සුභ පතනවා පරිස්සමෙන් ඉන්න
@johnpeterson2369
@johnpeterson2369 2 жыл бұрын
Your such a nice character! Highly appreciated. Keep up good work
@Dagaralla
@Dagaralla 2 жыл бұрын
ඔයා වාසනාවන්තයි ,, ලෝකේ ජීවත් වෙන්න පුළුවන් රටකට කොහොම හරි පැනගත්ත එකට සුභ පැතුම්..අපිට එන්න ව්දිහක් නැහැ මෙහෙ නාකී මයිනො 225ක් ජීවත් කරවන්න තියෙනවා නී😆
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
😮😥
@talesofjapan1109
@talesofjapan1109 2 жыл бұрын
😂😂🙏
@ddroger5662
@ddroger5662 2 жыл бұрын
Oyala wage nikan vlog karagena kala bila inna hithan nan inne ohetama wela inna. Mokada mehe ground level eke podi manussaya indan hariyata welawa ta weda. Wasanawa newe ohe wage ice gahanne beha. Nikan deshapalakayo ta bena bena nikan mehe kanna denne neha Lanka we wage. Toilet heduwath eka hariyata… ice beha.
@nadiya7942
@nadiya7942 2 жыл бұрын
අම්මෝ😂😂😂🤣
@nishanthirenuka3055
@nishanthirenuka3055 2 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰🤩🥰🤩
@kaushihansika8006
@kaushihansika8006 2 жыл бұрын
Akkage future plans hama deyakma success wenna kiyala wish klanawa akka. Good luck!! ❤️❤️. also podi request ekak karan nan, akka teaching interview ekata face karapu hati interview ekedi ahapu dewal, jobs hoyagthtu websites include karala video ekakuth karanna puluwan nan. ❤️❤️
@riyeshahasini4877
@riyeshahasini4877 Жыл бұрын
අහම්බෙන් මේ channel එක දැක්කේ අක්කේ. හරිම ආසාවෙන් බලනව. ඒ වගේම ඔයාගේ life story එක හරිම motivete.❤❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Hi Anji you are so open and straightforward. The way you conduct the program is excellent. God has blessed you abundantly.
@lasanthikasinhapura5671
@lasanthikasinhapura5671 2 жыл бұрын
👍
@u_hewage
@u_hewage 2 жыл бұрын
thank you very much for sharing with us❤ , anji akki ver humble & good example for us ❤❤
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 2 жыл бұрын
ඇත්තටම දුව ඔයා ගොඩක් නිහතමානීයි. නිරහංකාරයි. ඔබට සුභ සෞභාග්‍යයමත් අනාගතයක් වේවා .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@harshi99.
@harshi99. 2 жыл бұрын
Good luck Anji 🥂 stay happy forever 🙌💕
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
ධාන්‍යා ~ හරිම rare , ලස්සන නමක්. තේරුමත් ලස්සනයි. ඔයාගේ කථාව හරිම organising . අර us වල ඉන්න තනූජා වගේ. ඔයාගේ සරල , open කතාබහ හරිම ආකර්ෂණීයයි. ළමයින්ට ඇත්තටම ආදරේ කරන හොඳ ගුරුවරියක් වගේ. දුකයි ඔයාලා වගේ හොඳ ගතිගුණ තියන අය මේ රට අතෑරලා ගිහිල්ලා. ඒත් ඔයාලා හැකි පමණින් මෙහේ ඉන්න තරුණ පරපුරට උපදෙස් දෙනවා. ආදර්ශමත්ව ඉන්නවා. ඒක අපි අගය කරනවා. ඉතින් ඔයා ප්‍රාර්ථනා කරන පරිදි අරමුණු ඉහලින්ම සාර්ථක වේවා ! සතුට, වාසනාව නිරතුරුවම ඔබ දෙදෙනා ළඟ රැඳේවා ! දෙවි පිහිටයි!
@nathashasilva1616
@nathashasilva1616 2 жыл бұрын
US තනූජා මොකක්ද ඒකත් youtube channel එකක්ද
@jayamalijayamalii7459
@jayamalijayamalii7459 2 жыл бұрын
@@nathashasilva1616 watch pasan niwasa that's Thanuja's you tube channel.🙂
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
Thank you Jayamali for answering Nathasha 's question..
@nathashasilva1616
@nathashasilva1616 2 жыл бұрын
@@jayamalijayamalii7459 Thnq darling❤️
@poornimasandumini8071
@poornimasandumini8071 2 жыл бұрын
ඔයා නම් හරිම හොඳ කෙනෙක් ,, ඔයගෙ උපදෙස් හරිම වටිනවා
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 2 жыл бұрын
this videos really inspired me.I was thinking that i was stupid because I got bad result for my AL exams . you have proven that anyone can do whatever they want to do :)
@thilinisandamali7737
@thilinisandamali7737 2 жыл бұрын
Yep😌♥️
@devnipadmasiri1765
@devnipadmasiri1765 Жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කේ. හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@imalshaSamarasekara
@imalshaSamarasekara 2 жыл бұрын
අක්කා මාත් ඇංජි 🤭 OL, AL results same 😁 ඒකත් මාරයි 💜️ best wishes akka 🥳 lv you ♥️
@erangadilhan1806
@erangadilhan1806 2 жыл бұрын
Inspiring journey Dhanya and great to witness this video 👏👏👏👏.
@milindamedagama9235
@milindamedagama9235 2 жыл бұрын
නිහතමානී ඉදිරිපත් කිරීමක් 👍👍💝💝💝
@nishanthipradeepika2256
@nishanthipradeepika2256 2 жыл бұрын
I wish all your hopes come true Anji ❤
@vijayakumari4645
@vijayakumari4645 2 жыл бұрын
Thank you for the video teacher 🥰🥰
@nakeebamubarak1860
@nakeebamubarak1860 2 жыл бұрын
Hi 👋, happy to hear about your life 😊 the way you conduct the program is excellent 👌so proud of you dear 😘 wish you all best anji ,may all your dreams comes true abundantly 👍🙏❤😍💐
@nilunature192
@nilunature192 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Thank you.
@poornimasandumini8071
@poornimasandumini8071 2 жыл бұрын
ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා ,,,
@nilushikashyamalee7291
@nilushikashyamalee7291 2 жыл бұрын
Thank you darling Anji.. Mamath illuwa me vlog eka.. oyage name eka kalin denagena hitiyanam mage duwatath danna thibuna ( Evanjerleen ) lassai eka. ❤️❤️ Oyath ja - ela nisa sathuthui. Mokada man ineth ja-ela pamunugama.. Oyage balaporoththu e ayurinma ishta wenna kiyala hadawathinma prarthana karanawa. Sathutin hemadamath inna. ❤🌹❤🌹❤🌹❤🌹❤🌹 God bless you !!! 😘😘😘😘
@virochanajayarthna151
@virochanajayarthna151 2 жыл бұрын
So proud of you akki!! Happy to hear that you're from our faculty ❤️
@thushanthithakshila9259
@thushanthithakshila9259 2 жыл бұрын
Nangi..oya giyapu agency eke contact number 1 denna puluwanda..loku udawwak
@jennyhatharasinghe9361
@jennyhatharasinghe9361 2 жыл бұрын
Hi Anji watching your story. Excellent!! Regards from UK.
@jaliyadesilva3590
@jaliyadesilva3590 2 жыл бұрын
I wish you all the best in your future endeavors. you are such a lovely, open-minded person.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Nice to hear your life story. Like your humbleness. Good luck for your future endeavours. 🤩
@ednagayathri123
@ednagayathri123 2 жыл бұрын
Your speech motivated my dreams akki thank you ♥️
@sheyf7562
@sheyf7562 2 жыл бұрын
God bless you girl. You're a lovely soul.
@chamilathushari2132
@chamilathushari2132 2 жыл бұрын
Thank you soo much for sharing these information about university
@imalshanakapeiris7559
@imalshanakapeiris7559 2 жыл бұрын
Happy New Year Angi and Shai .Mama baluwa Triangel podcast eka. eka Niyamai . Oya Bishopiyan kenak kiyala dana gathahama tawath admbara hithuna. mage duwath Bishopiyan kenek. eya dan 3rd year campus Toronto wala. mama oyage paranama subcribakenek. dennatama Jayaweewa.
@pasindujay
@pasindujay 2 жыл бұрын
Akka akkage story eka kyaddi indirectly loku inspiration ekak denwa 💞 Thank you akke
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Hard working,determined girl.education helped you for your progress.god bless you.next job suite for you is lawyer.
@RochelleMichael
@RochelleMichael 2 жыл бұрын
All the best to you, Anj! ❤️
@ruwanuk
@ruwanuk 2 жыл бұрын
Congratulations for your future plans, God bless you and your family
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
ලස්සන නමක්... 😍😍😍
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
Your voice is soothing and you are a genuine person not jealous to share your experience unlike most Sri lankans. Europeans are also help people without jelousy. Showers of blessings for a bright future duwa ❤
@Athzi_
@Athzi_ 2 жыл бұрын
dhanya is so beautiful, unique, and rare. anji is cute 🧡
@anuththarajayathilaka1218
@anuththarajayathilaka1218 2 жыл бұрын
🧡❤💛 නිහතමානීකම 1000000% අව්‍යාජ බව 1000000% Much Love Akki ❤❤🥺
@kasunjayanath5244
@kasunjayanath5244 2 жыл бұрын
Waradi
@trendyflyer9000
@trendyflyer9000 2 жыл бұрын
Akki, plz do a motivational video. Full of frustration these days ❤
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
සුචරිත චරිතෙ ❤🔥😋
@anuradhaedirisuriya
@anuradhaedirisuriya 2 жыл бұрын
Thank you for the video Anji. Very inspiring! Wish you all the best 🙏
@danushka8425
@danushka8425 2 жыл бұрын
Harima wedagath ❤ interesting live story. Thanks anji akka😘
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 2 жыл бұрын
අක්කා ඉගෙන ගන්න කාලේ හිතන් හිටිය ද ටීචර් කෙනෙක් වෙන්න? හිතන් ඉන්න දේ හැම වෙලාවෙම වෙන්නෙ නෑ නෙ
@kavindyamadurangi5087
@kavindyamadurangi5087 2 жыл бұрын
නම ගොඩක් ලස්සනයි ❤️
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 29 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 12 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 58 МЛН
එක දවසින් London City එකම බලමු
26:30
Lankan in Melbourne
Рет қаралды 31 М.
ගෙයක් ගන්න සල්ලි??
36:13
Lankan in Melbourne
Рет қаралды 56 М.
PR හම්බුනා!
31:09
Lankan in Melbourne
Рет қаралды 78 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 29 МЛН