PR හම්බුනා!

  Рет қаралды 79,285

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 1 400
@ramyawijesinghe4124
@ramyawijesinghe4124 2 жыл бұрын
සුභ පැතුම් දුවේ 👏👏 තමන්ට වැරදුණ තැන ඉඳලා හැමදේම නිහතමානීව කියලා දෙන ඔයාට හරි යන්නම ඕනෑ ❤️ මම ත් පුතා ව aussie එවන්න ඔයාගේ වීඩියෝ බලමින් ඉන්නේ
@dileekasujani2582
@dileekasujani2582 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක්. කිසිම ඉර්ෂ්‍යාවක් නැති නිරහංකාර ඔයා වගේ ගුනයහපත් කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ. තෙරුවන් සරණයි.🙏💐❤️
@pdmhhpalihena9632
@pdmhhpalihena9632 2 жыл бұрын
Condratulations akka මාත් ඔයා ගිය පාරෙමයි යන්නේ මේ final year එකේ ඉන්නේ .ඉස්සරහට කරන්න ඕනේ හැම දේම plan කලේ මීට අවුරුදු 2 කට කලින් ඉදන් ඔයාගේ videos බලලා .මන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ව හරි අඩුවෙන් විශ්වාස කරන්නේ .ඒත් ඔයා හරි විනිවිද්බාවයකින් හැම වචනයක්ම පාවිච්චි කරන නිසා ඔයාව අපිට ගොඩක් විශ්වාසයි .ඒකයි අපි ඔයාව අනුගමනය කරන්නේ.මන් teacher කෙනෙක් නම් වෙන්න ආස නෑ .ඒත් ඔයා ගිය පාර ඕන කෙනෙක්ට විශ්වාසයෙන් යන්න පුලුවන්
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you so much! ❤️
@isurigunasekara1558
@isurigunasekara1558 2 жыл бұрын
Oya giye nawaloka college ekenda
@sandunitharushika9942
@sandunitharushika9942 2 жыл бұрын
ඕස්ට්‍රේලියා ස්ටුඩන්ට් වීසා එන්න ලංකාවේ හොඳ ඒජන්ට් කෙනෙක් රෙකමන්ඩ් කරන්නකෝ❤️
@pdmhhpalihena9632
@pdmhhpalihena9632 2 жыл бұрын
@@sandunitharushika9942chanel එකේ තියනවා නේද visa officers ලත් එක්ක කරපු videos .ඇන්ජි අක්ක නම් මට මතකයි මීට කලින් comment එකක් දාල තිබ්බා පානදුර mr.fernando කියලා කෙනෙක් ගැන .පොඩ්ඩක් හොයලා බලන්න
@nawanzhik4236
@nawanzhik4236 2 жыл бұрын
@@pdmhhpalihena9632 ඔයා ඕස්ට්‍රේලියවෙ ඉගෙන ගන්න විශය මොකක්ද පොඩ්ඩක් කියන්නකො
@kumariwickramarachchi8205
@kumariwickramarachchi8205 2 жыл бұрын
හරිම සතුටුයි මගේ රත්තරන් දුවේ... වාසනාවන්ත සුභ අනාගතයක් වේවා! ජයෙන් ජයම වේවා! නිදුක් නිරෝගී වේවා! සියලු පැතුම් ඉටු වේවා! දෙවි රැකවරණය ලැබේවා!
@Anjalika_peiris.
@Anjalika_peiris. 2 жыл бұрын
හරිම සතුටුයි , උත්සාහවන්ත කෙනෙකුට ජීවිතේ වරදින්නෙ නෑ කියල ඔයා පෙන්නුවා ,සුභ පැතුම් නංගි.
@chaminikumari5261
@chaminikumari5261 2 жыл бұрын
Congratulations! හරිම සතුටුයි. ඔයාගෙ නිහතමානීකමට. ඔයාට වරදින්නෙ නැහැ . සතුටින් ඉන්න
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
Congratulations akki babe🥹🥹🥹🥹💕💕💕💕💕❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹 ඔයාලා වගේ නිහතමානී මිනිස්සු හරි අඩුයි, ඔයාලාට හරියන් නැතුව කාට හරියන්නද? Sly අයියාට citizenship තිබිලාත් ඒ මතින් ගිහින් ඉන් නැතුව තමන්ගේම උත්සාහයෙන් ආපු ගමනේ PR එකම ගත්තානේ.❤️‍🔥💗💕
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
🙂🙂🙂🙂❤️❤️❤️❤️❤️ thank you so much!
@hashinirasangika5110
@hashinirasangika5110 2 жыл бұрын
Congratulations akkiii...😘❤️
@bbeomgyuniverse
@bbeomgyuniverse 2 жыл бұрын
අනේ අක්කි පුළුවන් නම් nursing වලින් PR ගන්න හිතන් ඉන්නව නම් යන්න ඕන පාත් එක, කරන්න ඕන courses ගැන වගේ දාල පුංචි වීඩියෝ එකක් කරන්නකෝ...🥺♥️♥️
@gayandhammika2867
@gayandhammika2867 2 жыл бұрын
I came to Melbourne in 2018 March for Accounting and got my PR 2 weeks ago(not 491). (Within 4 years and 3 months). If anyone need any information, feel free to DM. Cheers !!
@economixcom896
@economixcom896 2 жыл бұрын
Yes please I need your assistant
@methurm492
@methurm492 2 жыл бұрын
I need some advices
@ictwithhephzi7811
@ictwithhephzi7811 2 жыл бұрын
your email please?
@buddhikaweerakoon5753
@buddhikaweerakoon5753 2 жыл бұрын
Please I need some details. Thank you.
@dulangiprasanthika2027
@dulangiprasanthika2027 2 жыл бұрын
Hi,my sister is willing to apply for student visa through accounting.How can I contact you?
@pushpagamage2131
@pushpagamage2131 2 жыл бұрын
තමන් ජීවිතේ දිනාගෙන ඒ මාර්ගය අනෙක් අයට පාදල දෙන්න , ඒ මග කියාදෙන අය ගොඩක් අඩුයි දුව.. ඒ අතින් ඔයා උඩින්ම ඉන්නව. ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉෂ්ට වේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. බුදු සරනයි...
@ayodya6522
@ayodya6522 2 жыл бұрын
Congratulations akki.මට හම්බුනා වගේ සතුටුයි😊 ඕක ගන්නනේ මෙච්චර කට්ටක් කෑවේ ♥️
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you! ❤️❤️❤️❤️❤️❤️❤️
@upulikuruppu1965
@upulikuruppu1965 2 жыл бұрын
Pppp pop o
@nilukadeepani1715
@nilukadeepani1715 2 жыл бұрын
Congratulations .❤️❤️❤️
@sandyperera5100
@sandyperera5100 2 жыл бұрын
Satutui
@aussieconnect
@aussieconnect 2 жыл бұрын
Congratulations අක්කේ දවසක සෙට්වෙමු ජයවේවා
@Rashmi_Tissera
@Rashmi_Tissera 2 жыл бұрын
Congratulations akkii ❤️ ඔයා මොනතරම් කට්ටක් කාලා තියනවද කියලා තේරෙනවා අක්කි...ඉස්සරහටත් හිතේ තියන හැම දෙයක්ම ලැබෙන්න ඕනා...❤️❤️
@chandanikaluarachchi9437
@chandanikaluarachchi9437 2 жыл бұрын
දුව ඔයාට මගෙත් උනුසුම් සුබ පැතුම් ...වැරදුනු තැන් සකසාගෙන ජීවිතය දිහා හරිම දනාත්මකව බලන ආකල්පයට මම හරිම ආදරෙයි..ඔබගේ සියලු කටයුතු සාර්තක වේවා. PR එක කල ඔයාගෙ ඒජන්ට් කවුද ...
@gaya3meedeniya626
@gaya3meedeniya626 2 жыл бұрын
Congratulations anji❤❤❤❤😍😍 ඇත්තටම අපිට හම්බඋනා වගේ සතුටක් දැනෙනවා❤❤❤
@thashisha
@thashisha 2 жыл бұрын
ලෝබ නැතුව හැම දෙයක්ම පැහැදිලි ව කිව්වා ඒ නිසාම මන් මේ channel එක අද subscribe කලා. හරිම නිහතමානී කෙනෙක්, video එක මුල ඉදන් අගටම එක දිගට බැලුවා. ඔහොම හැමදේම හන්ගන් නැතුව කිව්වාම ඔනේ කෙනෙක් channel එක subscribe කරනවා & congratulations akki
@nimeshikaaloysius9995
@nimeshikaaloysius9995 2 жыл бұрын
Congratulations Anji akka..🎉️🎉️ Really happy to hear this. Hard work pays off 👍 I'm a fan of your channel even before I came to Melbourne and learnt a lot from your vedios. Congratulations once again and God bless you !! 💐
@chandimagunasekara7595
@chandimagunasekara7595 2 жыл бұрын
හරි ආසා හිතුනා same age එකේ කෙනෙක් තමන්ගේ හීන හැබෑ කරගන්නවා දැක්කම. Heartiest congratulations ♥️ ඒ වගේම දුකක් හිතුනා මං ගැන qualifications තියාගෙන හීන බොද වෙමින් යන ලංකාවේ තාම ඉන්න එක ගැන.
@ashinikulatunga9370
@ashinikulatunga9370 2 жыл бұрын
Congratulations akki ! Your story is a motivation for youngsters like us who are hoping to come to Australia to make their dreams success thank you akki.. Wish you to get the citizenship soon ! ❤️‍🔥❤️
@sarath9999
@sarath9999 2 жыл бұрын
Congratulations බොහොම සතුටුයි ඔබේ නිහතමානී ඉදිරිපත් කිරීමට.
@SandunWithanage
@SandunWithanage 2 жыл бұрын
Congratulations Akki 💪
@Going.dark.
@Going.dark. 2 жыл бұрын
"ඇයි ලැබෙන්නැත්තෙ පැයකින් එක රෑකින්, ඒකයි තාමත් අත් හරින්නැතුව අල්ලන් ඉන්නේ දෑතින් මා..." Congratulations Akka 🍻🎉❤✌🏻😇 #KeepGoing #Goodluck #Godblessyou
@kaushihansika8006
@kaushihansika8006 2 жыл бұрын
Wow akka. Congratulations!! I feel like I got the PR. Sooooo sooo happy akka. From the time I started watching your videos few years before, you are the role model of mine in coming to Ausi. I’m soo happy and proud of you. Great work akka. Do more and more informative videos of your amazing journey and other things. Love u both. You nailed it❤️😍🥳🥳🥳🥳🥳🥳💖💖💖💖💖💖
@shashiniwijesundara7917
@shashiniwijesundara7917 2 жыл бұрын
එදා වැරදුනු නිසා chanal එක හැදුන..ජනප්‍රිය කෙනෙක් ...තව qualified වුනා...කාලය වැඩි වුනාට ඒ දේවල් ලැබුනා...congratulations ❤
@imalshaSamarasekara
@imalshaSamarasekara 2 жыл бұрын
Congratulations akki ♥️ ගොඩක් සතුටුයි 🥳🥳🥳
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you! ❤️
@emmawatson9611
@emmawatson9611 2 жыл бұрын
congratulation dr. mata hari sathutui. man balagena hitiye oyata pr eka hamba wenakam. mata hamba wuna wage.
@sandarudayathmidickson6116
@sandarudayathmidickson6116 2 жыл бұрын
Congratulations!!! ❤️
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you! ❤️
@nuwaniunagolla7788
@nuwaniunagolla7788 2 жыл бұрын
Harima sathutui akki. Aurudu 1.5 k oyage videos valin godak dewal igenagaththa. Oya nisa ape jeewithath wenas karaganna path ekak hadaganna gaman inne. Oyata godak thanks. A wagema wish karanava ikmanatama Australian Citizenship hambenna kiyala. 🤗
@Aruni_Uda3583
@Aruni_Uda3583 2 жыл бұрын
Heartiest congratulations akka.!💕💕💕
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you! ❤️
@hiranthaedirisingha4420
@hiranthaedirisingha4420 2 жыл бұрын
Heartiest Congratulations Akke ❤🥺 May all your future endeavors come true 🙏❤
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you! ❤️❤️🙂❤️
@tharushidisanayake869
@tharushidisanayake869 2 жыл бұрын
Congratulations akke. ඇත්තට ගොඩක් සතුටුයි 😃😃
@trendyflyer9000
@trendyflyer9000 2 жыл бұрын
I'll watched all your videos since the day the channel started. I am proud of your great achievement 🔥 and I sincerely wish you success in your future endeavors.🥳🥳
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you so much!
@ans2209
@ans2209 2 жыл бұрын
Congratulations... ඕස්ට්‍රේලියාව ගැන ගොඩක් දැනගත්තේ ඔයාගෙ චැනල් එකෙන්.... සුබම සුබ අනාගතයක් වේවා....
@sachi.KT5098
@sachi.KT5098 2 жыл бұрын
ඇත්තටම මම කැමති You tube එකෙන් Australia ව බලනවට වඩා Australia වට ඇවිත්ම බලන්නයි.බහුතරයක් අය කැමති Australia ව You tube එකෙන් බලල සතුටු වෙන්න.ඒ උනාට Australia වට ඇවිත් සතුටු වෙන්න කැමති කීප දෙනෙක් හරි ඉන්නව.Plz ඒ අය වෙනුවෙන් මේ channel එකෙන් මුල්ම කාලෙ කරා වගේ PR ගැන,student visa ගැන,Borders open කරන එක ගැන අපිව දැනුවත් කරන්න videos ගේන්න අක්කෙ.මේ වෙලාවෙ අපිට ඕන ඒක.Example එකක් විදියට දැන් New Zealand fast track occupation list කියල එකක් හදුන්වල දීලා තියෙනව.ඔයා ඒ ගැන සද්දයක්වත් නෑ.මුල අමතක කරන්න එපා.බඩගින්නට මාලුවෙක් නැතුව බිලී පිත්තක් දෙන්න පුලුවන්නම් වටිනවා.🙏❤️🙂
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
New zealand gana mama danna youtube channel 5k ekama video eka karala thiyenawa. Ithing ekema copy ekak mama karana eka therumak naa neda. Wisthara hoyanna awashya ayata ona tharam wisthara dan youtube eke ma thiyenawa. Me channel walin e video balanna : My ausi life, yakagewada , harsha and sophia etc.
@bottom0043
@bottom0043 2 жыл бұрын
Australia wata awilla lama balnnko oya kiyana taram sundarada kiyala you tube wala eka ekane life eka dana wediya wenas..mula amataka krnna epa kiyala moda kata kiynan epa. Oya ennako awillama balanko
@sachi.KT5098
@sachi.KT5098 2 жыл бұрын
@@LankaninMelbourne හරි අපි බලන්නම්
@sachi.KT5098
@sachi.KT5098 2 жыл бұрын
@@bottom0043 මං කිව්වෙ පරිසරයෙ සුන්දරත්වය ගැන නෙමෙයි.දන්නව ඇතිනෙ දැන් ලංකාවෙ තත්වෙ මොකක්ද කියලා ? මෙහෙ අවුරුදු 10 ක් වැඩ කරත් මදි සාමාන්‍ය මට්ටමේ car එකක් ගන්න.ඒත් australia වල student ලටත් car එකක් ගන්න පුලුවන්.මං දන් නෑ ඔයාගෙ රැකියාව මොකක්ද කියලා.ඔයාට මාසෙට අඩු ගානක් හම්බෙන නිසාද එහෙම කියන්නෙ කියල මං දන් නෑ.ලංකාව කොයි තරම් පිරිහිලාද , ඒ පිරිහිලා තියෙන පැති australia වල කොයි තරම් දියුණුද කියල පොඩ්ඩක් හොයල බැලුවනම් ඔයාට ඒක තේරෙනව.example එකක් විදියට අධ්‍යාපනය ! අවබෝධයක් නැතුව පිනට ආවහම ඔහොම තමා ! වටිනාකමක් නෑ ඒකෙ.මෙහෙ එන්න බැරුව මිනිස්සු මාරම කට්ටක් කන්නේ.150 ට තිබ්බ Dollar එක දැන් 255 යි.ගිය අවුරුද්දෙ මේ වෙද්දි Nursing Msc එක කරන්න AUS $ 60000 ට Rs 9000000 ක් ඕන උනා නම් දැන් 15000000 ක් ඕන.දැන් සැපද ?
@bottom0043
@bottom0043 2 жыл бұрын
@@sachi.KT5098 car ekai salli one nam hari mehe tamai rata.. but amataka krnna epa eka Newei life eka kiyanne.welcome xx
@apekshalakmini4313
@apekshalakmini4313 2 жыл бұрын
Congratulations ඇන්ජී ❤️🥺.. හරි ම නිහතමානී වගේම ,ගොඩාක් උත්සහවන්ත කෙනෙක් . ඒ වගේම අක්කි ජීවිතේ හැමදේම මාරම ලස්සනට ඕගනයිස් කරනවා ❤️..
@mohamedzaffer5238
@mohamedzaffer5238 2 жыл бұрын
Congratulations. You’re very Great and Genuine. I guess you have got the wedding gift in advance from Aussie Government. All the best for your future activities.
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Yes its the best gift! 🙂🙂🙂🙂Thank you! ❤️
@shanthiniroshani2498
@shanthiniroshani2498 2 жыл бұрын
Congratulations dear Teruwan saranin hamadama hari yanna one oyalata
@dilshanjanath238
@dilshanjanath238 2 жыл бұрын
Congratulations මැඩම් , අපි හැමදාම ඔයාගේ video බලනවා 😍❤️
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Ane madam kiyanna epa. 🙂
@sonaathulathmudali193
@sonaathulathmudali193 2 жыл бұрын
Congratulations Anji....godak sathutui oyage success 1ka dakkama..thamanta waraduna thana wena kenekta waradinne nathi wenna hari para kisima lobakamak nathuwama hamoatama kiyala dena oyata jaya wewa..oyage hama balaporthuwakma ituwela..sathuten inna labenna man hadawathinma wish karanawa...🤞
@angelontherun91
@angelontherun91 2 жыл бұрын
Congratulations!!🥰 just a small correction regarding your IELTS. If you’ve done 4 years of study in English in Australia you don’t need IELTS for the skills assessment (only for teacher registration)
@kumudufernando4202
@kumudufernando4202 2 жыл бұрын
Wow..congratulations duwa ! Oya laga hamadama sathuta radevi..
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you so much!!!! ❤️
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Akkita waradenna widihak na. Hamota hamadema kiyaladeela yana gamanedi. Good luck and sincere wishes to you and your life ahead!💐
@nilushikashyamalee7291
@nilushikashyamalee7291 2 жыл бұрын
Congratulations dear Anji.. Harima sthuthui.. oyata waradinne ne. Oya harima hoda kenek . Oyage siyalu balaporoththu ishta wewa kiyala hadawathinma prarthana karanna .. Jesu pihitai !!!!❤️💕❤️🌷💐🌷
@nadeeshapatabendige5106
@nadeeshapatabendige5106 2 жыл бұрын
CONGRATULATIONS....very happy about you. ❤🌹❤
@chathucjw1651
@chathucjw1651 2 жыл бұрын
Harima sathutui akki.Oyage sathuta man lankawe idanma winda mata labuna wagema.Soooo happy and congratulations🎉😍
@aroshagunarathne7738
@aroshagunarathne7738 2 жыл бұрын
Congratulations! 👏 🎊 💐 🥳 👏.......Akki....👍🙏🙏🙏.......
@anjanaliyanage9146
@anjanaliyanage9146 Жыл бұрын
Very Helpful akki! Thank you so much 😍
@malikkulathunga6123
@malikkulathunga6123 2 жыл бұрын
Niyamai akki.. hodak sathutui..apita hambuna wagema denenawa
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 2 жыл бұрын
Wow... congratulations.....💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@sureenaudani7109
@sureenaudani7109 2 жыл бұрын
Godak wadagath deyak kiuwe. Oya boring kiyala kiuwata mama nam wachanayak gane hithata gaththa. Thanks.
@niroshanwickramasinghe1582
@niroshanwickramasinghe1582 2 жыл бұрын
Congratulations ....සියලු සිහින සැබෑ වේවා ....
@Deshhh8802
@Deshhh8802 2 жыл бұрын
Congratulations akke. Akkage idiri balaporoththuth සාර්ථක wenna kiyl prarthana krnwa❤️
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
ඇත්තම ඇත්ත කියනවට සහ නිහතමානී කමට මම හුගාක් කැමතියි අක්කා...ඉදිරි අනාගතයට සුබ පතනවා 🌹🌹🌹
@nilikanawali8398
@nilikanawali8398 2 жыл бұрын
Congratulations 🎊 akka ❤️❤️ Mulu vedio ekama baluwa . Harima sathutui 💪💪🥰🥰
@srimathfernando3098
@srimathfernando3098 2 жыл бұрын
Congratulations! Very useful information. So kind of you to share all the information in detailed. Good Luck and May God Bless You also in all your future endeavors
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 2 жыл бұрын
Congratulations 🎊🎊🎊🎊 Akki 😍😍😍😍😍😍 best wishes 💯💯💯💯💯🎉🎉🎉🎉 🎈💓💓❤️
@gagulisadara8614
@gagulisadara8614 2 жыл бұрын
Congratulations duwa. හැම දෙම කියල දෙනවට ඔයාට thankq ඔයට වැරදුනු තැන පොඩ්ඩක් පැහැදිලි කරන්න...
@lolipop9383
@lolipop9383 2 жыл бұрын
Congratulations! Your explanation is very clear. Very useful. Thank you. God bless you.
@cozycabin2989
@cozycabin2989 2 жыл бұрын
Congratulations!
@hemalipeiris2688
@hemalipeiris2688 2 жыл бұрын
Congratulations putha , thank you for sharing this . God bless you 🙂
@dilinihettiarachchi1182
@dilinihettiarachchi1182 2 жыл бұрын
congratulations akke 😘 akke please do a video regarding master of law in Australia
@lovingheart859
@lovingheart859 2 жыл бұрын
Mn A/l liyala iwara una witharai miswa follow karala step by step mage dream ekata enna balaporoththu wenawa.godakk thank you me channel eka karanawata.❤️
@pansiluhiranya5477
@pansiluhiranya5477 2 жыл бұрын
Congratulations on your success...Theruwan Saranai.
@charlesvlog6350
@charlesvlog6350 2 жыл бұрын
Congratulation Akke…very happy for you..God bless you
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 2 жыл бұрын
Congratulations . Wish you a bright future.😁😁😁😁.
@sewwandidissanayake6202
@sewwandidissanayake6202 2 жыл бұрын
My congratulations!💓
@sanjanamaddepola2411
@sanjanamaddepola2411 2 жыл бұрын
Congratulations akki... akka dapu palaweni video eke idn visa gana student lifestyle gana hamadema igana gtta. Asa hithuna life eka e wdyta goda naga gnna. Danatath e pathway ekaka yana gaman inne. You tube channel ekk krnnth asawen innwa e hamadema akkge inspiration thma. Ithn suba pathum hadawathinma. Jayen jayama wenna oni
@hrknowledgehub
@hrknowledgehub Жыл бұрын
Thank you very much for your guidance and sharing your experience.
@gamlassagedonchandraratna2279
@gamlassagedonchandraratna2279 2 жыл бұрын
Congratulation congratulation congratulation
@kumudukulatunga4009
@kumudukulatunga4009 2 жыл бұрын
Congratulations Dear 💐💐💐💐💐💐
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 2 жыл бұрын
ඇත්තටම සතුටුයි මගේ දරුවෙක්ට Pr ලැබුන වගේ සුබ අනාගතයක් 👍💖💐
@dinushiwijerathne9520
@dinushiwijerathne9520 2 жыл бұрын
Mata marama sathutui anji....congratulations....
@sajika137
@sajika137 2 жыл бұрын
And congratulations akkii. Apita hambuna wage marama happy matath akkiiii.congratulations akki again....
@vishakagunarathna7704
@vishakagunarathna7704 2 жыл бұрын
congradulations duwa!!! suba anagathayak with sly
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
Ammo නියමයිනේ akki හුඟක් සතුටුයි .oya hri open කෙනෙක් නිසා ඔයට හරියන්නේ . ❤️
@buddhikaweerakoon5753
@buddhikaweerakoon5753 2 жыл бұрын
Congratulation….!!!🎉🎉
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 2 жыл бұрын
Congratulations 🎉️ Very useful 👊
@pradeeproshan6820
@pradeeproshan6820 2 жыл бұрын
My Congratulations fr..jesus bless ur future
@prabanurada6629
@prabanurada6629 2 жыл бұрын
Congratulations Akki!oya anith gahanu ayatath mara adarshayak akki!oya wage ratakata nirbithawa gihilla thaniyama thamange wada okkoma kara gena Loku kattak kala ada PR aragena.oya nam mara adarshayak akki anith ayata!Oyage idiri jiwithayata hadawathinma suba pathanawa Akki!❤️😍🥰🥳
@Lahiru_C
@Lahiru_C 2 жыл бұрын
Congratulations 🎊👏💐🥳. Must be the most happiest day of ur life. 😍🔥🍾👍
@impanda8491
@impanda8491 2 жыл бұрын
congratulations akki .mgeth dream ekak australia pr gnna eka 🖤🔥
@arunaratnayake360
@arunaratnayake360 2 жыл бұрын
Jesu pihitai....ithamathma sapawath jeewithayak athwewa... Diunuwen diunuwatama path wewa.wadiwadiyen nirogi bawa saha soubagyaya labewa.
@shenvlogs2000
@shenvlogs2000 2 жыл бұрын
Congratulations akka 😍😍🙃
@sandunixxx4602
@sandunixxx4602 2 жыл бұрын
Lankawe economy crisis ekath ekka Dan student visa apply krna eka gana video ekk krnnko akki
@khemakulathunga6996
@khemakulathunga6996 2 жыл бұрын
Congratulations nanga ..💐💐💐
@tharikasuriyaarachchi2784
@tharikasuriyaarachchi2784 2 жыл бұрын
Congratulations akke💐💐apita labuna wage satutui😍😍
@Sehandu2006
@Sehandu2006 2 жыл бұрын
Congratulations ❤️❤️ nangi.godaaaak sathutuyi.
@chandimaperera3144
@chandimaperera3144 2 жыл бұрын
Congratulations ! So happy to hear this good news. Wish u all the best for ur future goals. I'm always there with ur new vlogs.♥️♥️♥️♥️
@nrs4834
@nrs4834 2 жыл бұрын
Congratulations akke❤️❤️❤️❤️
@MYMALegalAwareness
@MYMALegalAwareness 2 жыл бұрын
Amazing journey Congratulations
@asanka1981
@asanka1981 2 жыл бұрын
Congratulations and Best Wishes!! Definitely well deserved.
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 2 жыл бұрын
Congratulations, Thank you so much for your genuine elaborated informations.
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 2 жыл бұрын
Congratulations..Godbless
@nisalfernando3
@nisalfernando3 2 жыл бұрын
Sydney wala time eka ude 6.20 Drive karana gaman story eka haagena awe akke Maara gehemak gahauwane oka ganna..apita therenwa vindha duka saha viyadam wecha mudhal gana... Hadawathinma suba pathanawa akke... 👍👍👍
@damianbanks2855
@damianbanks2855 2 жыл бұрын
Me video eka balanna thama awuruddak thisse balan hitiye ....
@lalithpathiraja7756
@lalithpathiraja7756 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී ..මගේ සුබපැතුම්..
@maleeshasanjana3822
@maleeshasanjana3822 2 жыл бұрын
Congratulations akkii.🤗🤗 godak Satutui.❤️❤️
@wonderfulworldforyou5135
@wonderfulworldforyou5135 2 жыл бұрын
Wish you Happy Beautiful Blessed Life and May god bless you always
@chinthakaamarasinhe1106
@chinthakaamarasinhe1106 2 жыл бұрын
Congratulations Nanga...Very very Happy..
@jagathdeeshwara7215
@jagathdeeshwara7215 2 жыл бұрын
Congratulation Anji...!!!
@adtele2965
@adtele2965 2 жыл бұрын
Congratulations anjee...
Easiest STATE to Get PR in Australia 😍| Footsteps in Australia
16:57
FootSteps in Australia
Рет қаралды 10 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
About Me.. Lets get to know me in 2022
40:29
Lankan in Melbourne
Рет қаралды 169 М.
Is Migrating to Australia in 2025 a Wise or Stupid Decision?
8:58
Student කාලේ මම කරපු Part Time Jobs ! Lankan in Melbourne
22:17
ගෙයක් ගන්න සල්ලි??
36:13
Lankan in Melbourne
Рет қаралды 58 М.
PR එකට ගිය වියදම
15:11
Lankan in Melbourne
Рет қаралды 20 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.