සමන්ත භද්‍රගේ account වල කෝටි 100ට වඩා සල්ලි තියෙනවා.ඒවා පෙන්නපන්. ඔන්න අභියෝගය -Talk With Sudaththa

  Рет қаралды 79,191

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#samanthabadra #pitiduwe_siridhamma_thero #thiththagallehamuduruwo #account #challenge #jvp #npp #bookdonation #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• කරටි කැඩෙන්න සුදා ගහපු...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• අනුර ඉංග්‍රීසියෙන් කතා...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• පිට පිට පත්තු වුන, උණ ...
________________________________________
මේක අපේ Sudaa News යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මඩ ගහන එකෙන් වෙන්නේ අප...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 516
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
උඹලා කවුරුවත් බෞද්ධයෝ නම් නෙවෙයි. පුළුවන් නම් කියපල්ලා බෞද්ධයා කෛයන එකේ තේරුම. උඹලා එක එක ඒවා කියයි.
@akilalakshan8211
@akilalakshan8211 Жыл бұрын
බුද්ධිමතා
@lakmalkuruppu6450
@lakmalkuruppu6450 Жыл бұрын
බෞද්ධ කියන්නේ බව උදුරා දැමීම, (ඉපදීම නතර කිරීම)
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
​​@@akilalakshan8211 😀😀😀😀😀😀 එතකොට අයිස්ටයින්, නිවුටන්, බිල්ගේට්ස් රනිල් මහතා පුටින්, මහත්තයා එහෙම බුද්දිමතුන් නොවේද?ඒ අය බෞද්ධද???
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Жыл бұрын
මොකක්ද තේරුම ඔයාම කියන්නකො
@akilalakshan8211
@akilalakshan8211 Жыл бұрын
@@ruwangallennegedara4760 යන්නෙ කොහෙද මල්ලෙ පොල්ද බං 😂😂😂
@repero_one1028
@repero_one1028 Жыл бұрын
මෝඩ සුදා යන තැන රෙනව 😂 මූණෙත් ගාගන්න එකයි දුක 😢
@sanathanadhamma7624
@sanathanadhamma7624 Жыл бұрын
රගපෑමක් ඔවු මොවුන් කරන්නෙ රගපෑමක්මයි ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙ ශ්‍රාවකයන් නොවන නිසා
@thilinaishan2121
@thilinaishan2121 Жыл бұрын
බුදුවෙලානේ..
@rambukkana.dhammawansa.6634
@rambukkana.dhammawansa.6634 Жыл бұрын
yu are right.
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
සීලයක් වත් නැතිව කොහෙද බං රහත්..ෆිෆ්ටි ෆිෆ්ටිලු අම්මගෙ රෙද්ද..ඕවා හොඳයි හරක් ගාලකට ගිහින් කියන්න.
@supunjayakody9767
@supunjayakody9767 Жыл бұрын
සුදත්ත නූගතා ගොන් කතා අහල නිකන් පීචන් උනා😂😂
@srilanka3882
@srilanka3882 Жыл бұрын
බුදු දහමින් බැහැරවූ සම්ප්‍රප්පලාප...😤
@NalingaFernando
@NalingaFernando Жыл бұрын
හැම දාම මෝඩ කම ප්‍රදර්ශනය කරන සුදන්ත . මේ වගේ මුනිවරයෙක්වත් ආශ්‍රය කරලා හැදියන්.
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
තිත්තගල්ලේ මුනිවරයෙක් 😹 යකෝ තිත්තගල්ලේ ලග මහන උනු උන්ට දැන් යන එනමක් නෑ.
@PradeepPradeep-qe6fc
@PradeepPradeep-qe6fc 11 ай бұрын
Bahukapan
@lion6334
@lion6334 Жыл бұрын
යුරියා සමන්තයා කියනව බැන බැන ඉන්නැතිව චිස්කන්නලු. ලංකාව අඩුබර සහිත ළයමයි ඉන්න රටවලින් 2 ලැබිලලු. සමන්තයා චිස්කකා දේශිය දේ අගයන්න අනෙක් අයටත් කන්නලු
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b Жыл бұрын
💢සම හරක් හාමුදුරුවරුයි, දෙසපාලකයොයි නිසා, සවුත්තු වෙන්නේ සිංහල බෞද්ද අපි. 💢 යකො මේ රටේ ප්‍රස්න වලට බනින්නේ සිංහල බෞද්දයන්ට. 💢 මොක කොහොම උනත් අන්තිමට අන්‍යය ජාතින් , අතර සිංහල බෞද්ද රාජ්ජ්‍යය පිරිහෙයි. 💢 (රටේහි පාලක පිරිස,ආගමික නායකයන්) වන ජනතාව නියොජනය කරන මුදලට යටවු පුද්ගලයන් විසින් මේ රටෙහි නැවත යුද්දයක් නිර්මානය කරයි. 💢 එම දවසට අපි සියලු දෙනාම මේ වාක්‍යය කියමු. "ටෞ ක න් ඩ" 🙂
@princygamage4171
@princygamage4171 Жыл бұрын
ගොඩක් හොද වැඩ සටහනක් පටන් ගත්තේ ඒත් සුදත්ත අයියෙ ඔයා දන්නෙ නැහැ ප්‍රෝග්‍රෑම් එක හරියටම ඉදිරිපත් කරන්න මොකද ප්‍රස්නයක් අහල ඒකට උත්තර දෙන්න දෙන්නෙ නැහැ මැද්දට පනිනව ඊට පස්සේ මුලින්ම අහපු ප්‍රශ්නයට වත් අන්තිම ප්‍රස්නෙට වත් උත්තර මොකද්ද කියල කාටවත් තේරුම් ගන්න බැරුව යනවා ඒ නිසා ප්‍රස්න අහල ඒකට උත්තර දෙනකන් අහගෙන ඉන්න එතකොට තමයි ප්‍රෝග්‍රෑම් එක අහන්න ප්‍රියතාවයක් ඇති වෙන්නෙ තෙරුවන් සරණ
@sanjeewasenarath6131
@sanjeewasenarath6131 Жыл бұрын
මෙ ච්වර දාරින්ට සතයක් දෙන්න එපා
@chanakamadushan7758
@chanakamadushan7758 Жыл бұрын
සමන්ත මුදලාලි, ඔයා පවු අනේ!🙉🙉🙉🙉🙉🙉🙉🙉🙈🙈🙈🙈🙈🙈🙈
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
තිත්තගල්ලේ හාමුදුරුවෝ නිසා සුදා ධර්මය ගැන හොයන්නවත් පෙලඹුනොත් ලොකු දෙයක්.එතුමා කොතනද ඉන්නේ කියලා හොඳටම වැටහෙනවා.එතුමගේ videos වලින් දෙන මානසිකත්වය එතුමා ඉන්න මට්ටම...ඒකට ඔහුට වරදක් කියලා තේරුමක් නෑ.තම තම නැණ පමණින් කියනවනේ.කෙසේවෙතත් හාමුදුරුවෝ ඔළුව අතගාලා ටොක්ක ඇන්නා.අබ ඇටේක කුසලයක් තියෙනවා නම් ධර්මයේ මං එළි පෙහෙළි වේවා. තිත්තගල්ලේ හාමුදුරුවන්ට ගරුකරනවා කථාකරන කෙනා මොන පිස්සුවක් නටන්න හිතාගන හෝ තමන්ගේ වාසි අරමුණු කරගන කතාකරත් උන්වහන්සේ සිහියෙන් කියන්න ඕන දේ කියනවා.... සමන්තභද්‍ර හාමුදුරුවන්ට කතාවක් අනිවාර්යෙන් තියෙනවා...ඒක කිව්වම කොයිකාටක් වචන නෑ...උන්වහන්සේගේ වැඩ එළිපිට ...ඕනනම් සංස්කරනය කරලා vdos දාන්න පුලුවන්නේ ..මේ වෙලාවේ සමාජයම පිලිකුල් කරන කෙනෙක් මහින්ද ජනාධිපති.තමන්ගේ නමට හානියක් වෙනවා කියලා මුනිච්චා පාරක් දාලා ඉන්න තිබ්බනේ..එහෙම නැතුව හොඳට සංග්‍රහ කරේ ඇයි.. සමන්තභද්‍ර හාමුදුරුවෝ කියන හැමදේම දේශපාලකයෝ අහනවනම් හොදයිනේ.එහෙම නොවුනම ඒක උන්වහන්සේගේ වරදක් වෙන්නේ කොහොමද...එන එකෙක් ඇවිත් දෙන දෙයක් දිලා ගියපුදෙන්...මේ රටම උමන්දාවක් වෙන එක කොච්චර දෙයක්ද...මිනිස්සු බැසිල්ට ඡන්දේ නොදි හිටියම හරිනේ
@arias7652
@arias7652 Жыл бұрын
හොර දෙශපාලුවන්ගෙ සල්ලි තමයි මෙ බඩ්ඩ ලග තියෙන්නෙ
@Wikums1
@Wikums1 Жыл бұрын
අපි අසරණ වෙලා වගේ දැනෙන වා බුදු හාමුදුරුවනේ
@UthumKaushal-wt9tw
@UthumKaushal-wt9tw Жыл бұрын
මාර වැදගත් මේ වැඩසටහන ...ඉවරවෙනකම් බැලුවා...සුදා අයියේ මුලින්ම ඔයාට...මගේ උත්තමාචාරය...👈🙏.....❤️..අපේ රටට ඕන මේ වගේ උතුම් හාමුදුරු වහන්සේලා....ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගත්ත....තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ....🙏🙏🙏
@surangasameera2120
@surangasameera2120 Жыл бұрын
දෙන්නම එකම බෝට්ටුවෙ
@ValuablePropertySell
@ValuablePropertySell Жыл бұрын
sudantha පරයෝ. ගුණගරුක ඔය වගේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔයිට වැඩිය ගරු කරපන්.
@ishanivm
@ishanivm Жыл бұрын
ඇත්තටම වටිනා සාකච්ඡාවක්. ඇත්තටම මට නම් මේ චීවරදාරී දෙන්නගමෙ ලොකු වෙනසක් නෑ ආයුබෝවන්ඩ 😂🖕
@sriyansanjeewa1300
@sriyansanjeewa1300 Жыл бұрын
සුදත් කරන්නෙ අනුන්ගේ කුනු හොයන එක...යකො සුදත් උබ ඔය අනුන්ගෙ කුනු හොයල ලමයින්ට කන්න දෙන්න එපා...ජාති ජාතිත් හෙන ගහනව
@gajalanka95
@gajalanka95 Жыл бұрын
සුදා පිටිදුවේ කාලකන්නියා ගේ රෙදි ගලවන්න ඕන යූරියා බඩ්ඩ 😣 පිටරටවල්වල ඉන්න අපේ මිනිස්සුත් දුක් විඳලා මේ වගේ තක්කඩින්ට සල්ලි යවන එක ගැන නං හරිම කණගාටුයි තමන්ගේ අම්මට තාත්තට සලකන්න ඒ සල්ලි වලින් ඊට වැඩිය හොඳ නැද්ද
@s.mohotti3479
@s.mohotti3479 Жыл бұрын
සැබැම ඇත්ත කතවක් හැම දේටම කලින් ලෝකෙට ප්‍රකාසෙ තියෙන්න ඕන සමහර අයට
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
ෆ්‍රෙඩි සිල්වගෙ පාන්කිරිත්තා සිංදුවෙ කෑදැත්තො කියන්නෙ මේ වගේ අයට තමයි.
@upulpriyantha5928
@upulpriyantha5928 Жыл бұрын
බුදුන් වහන්සේ,ව්කූනන්,කද්දි,නඩූ දාන්නේ නැත්තේ ඇයි
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
බුදු හාමුදුරුවෝ විකුනන් කන්නේ අදඉයේක නොවේ නිකමට හොයලා බැලුවද? බමුනෝ කරලා තියෙන අපහසය බොසතානන් වහන්සේ බුදුවි මේ ධහම මෙනෙහි කරන කොට තෙරුනාලු මේ ධහම තෙරුම් ගන්න අයනැහැ තියලා එතකොට ඉටවැඩි⁣ය දක්ෂයෙක් වේච්ච ඝටිකාර බ්‍රහම්මනයා කියනා ඔබවහන්සේ ධහම් දෙසන්න තෙරුම් ගන්න අය ඉන්නවා එතකොට කාටද මිනිසුන් ගැන වැඩිය තෙරෙන්නේ😂😂😂 බදුරජානන් වහන්සේට 3 වරක් වැඩම කොට මේහේ ස්තාන 16 ගොස් රංඩු බෙරලා යක්කු එලවලා පොඩි විවෙකයක් අරගෙන ඇත තියා දැකලා මෙහේ ධහම පිහිටවන්න එව්වාලු මිහිදු මහරහතන් වහන්සේ මුලු ධර්මයයම දැනගෙන කුලත් සමග එතකොට කවුද වැඩ්ඩ⁣ා මිහිදු හිමි නොවේද????😂😂😂 අනි්ත් කාරනය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම නායකයා දර්ශනිකයා ගේ උපන්දිනය සැම වසරකම එකඑක දිනයකි😢 තෛයි පොංගල් සෑම අුවු ජනවාරි 14, ජේසුස්වහන්සේ ගේ උපත දෙසැම්බර් 25 එතකොට බුදුරජානන් වහන්සේ *** පහුගිය අවු 10 කැලැඩරය අරගෙන බලන්න මේ විශ්ව ධාතුවටම බලවතා වු ථාතාගතයන් වහන්සේ ගේ උපන්නදින පිලිබදව?😥😥😥😥 ඉතින් තව කවර කතාද???? වැටත් නියරත් ගොයම් කානම් මේ දුක කාටපවසම්? මේ සැම දෙයින් මිදිමටනම් හෙලයේ සත්‍ය ඉතිහාසය ගැන විමසන්න සත්‍ය ඉතිහාසය දැනගන්න🙏🙏🙏
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
එහෙනම් පිලිම විකුනන හැමොටම නඩුදාන්න ඔනේ😂😂😂😂😂
@upulpriyantha5928
@upulpriyantha5928 Жыл бұрын
@@ruwangallennegedara4760 ඔනා තමයි
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
@@upulpriyantha5928 එත කොට පිළිම ළඟ තියාගත්තු කටිටියට මොකද වෙන්නේ?
@upulpriyantha5928
@upulpriyantha5928 Жыл бұрын
@@fixityaon9774 ඔයා,දැක දැක යනවාද වැද වැද යනවාද,රැපය කියන්නෙ බූදූන් නොවෙ,පිලිම කියන්නෙ බූදුන් නොවෙයි
@ferin674
@ferin674 Жыл бұрын
දැන් හෙට අනිද්දා Iraj, සම්මන්තභද්‍ර හිමිව interview කරයි. මේක මේ වගේ cycle එකක් වගේ රවුම් යයි. හැමෝම politics තමයි කරන්නේ අපි ලවා
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
ජීවිතය කියන්නේ ඒකටයි...cycle එකක්...
@pradeepin7661
@pradeepin7661 Жыл бұрын
කාට ගේම ඉල්ලුවත් මෙ හමුදුරැවන්ට ගේම ඉල්ලන්න නැ
@saramadu17
@saramadu17 Жыл бұрын
රාජපක්ෂලාගේ හොර සල්ලි තමයි ඔය හාමුදුරුවො ලග තියෙන්නේ
@nonymous7488
@nonymous7488 Жыл бұрын
කොච්චරක්ද ?මටත් කීයක් හරි ඉල්ලගන්න බැරිද දන්නේහ් නැහැ 😂😂😂
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
අනුන් කියන කියන පලියට පිලිගන්න එපා එහෙයියෝ වගේ කිසිම දෙයක් නැති කෙනේක් ලඟ සල්ලි තැම්පත්පකරනේ කවුද?? කවුරු උනත් රටේ පාලකයා ශ්‍රේෂ්ඪ වැඩ කලොත් දේවත්වයෙන් පිලිගනිත නැති වුනෝ අපහස කරති ගැමුණු රජිඳා , කාලිංග මාඝවැනි.🙏😢
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
ඒ බව ළඟම ඇති පොලිසිය දැනුවත් කරන්න
@nonymous7488
@nonymous7488 Жыл бұрын
@@fixityaon9774 😁😁😁
@saramadu17
@saramadu17 Жыл бұрын
එහෙම කරන්න තිබුණා රටේ නීතියක් තිබුණා නම්
@tiron5700
@tiron5700 Жыл бұрын
පූජකයන්ගෙන් ප්‍රඥාවන්ත ම පූජකයා සමන්ත සල්ලි කාර මිනිස්සුන්ග හිත නිවලා ලෝකෙට අවශ්‍ය දේ කරන්න උදව් ලබා ගැනීම රටට ජාතියට කෑමෙන් බීමෙන් අඩුවක් නැතිව ජීවත්වීමේ මාර්ගය ලෙඩක් දුකක් නැතිව ජීවිතය සදා කාලික සැනසීමට පත් වීම සඳහා මරණය ඉදිරියේ ජය ගැනීමට අවශ්‍ය පාර නිර්මාණය කරන ගැලවුම්කාරයා ඔහුව හරියටම තේරුම් ගන්න සුපිරි ප්‍රඥාවක් තිබිය යුතුයි අද සමාජය ඒ සුපිරි ප්‍රඥාවන්තයෝ තමයි ඔහු වටේ එකතු වෙලා ඉන්නේ කවුරු කොහොම කීවත් තිස් තුන් කෝටියක් දෙවිවරු මේ පෘථිවියට පහල වෙලා ඉවරයි මිත්‍යා මත මිත්‍යා විස්වාස සියල්ලම පරාජය වෙන කාලය මනුෂ්‍යයා තුළ ඇති බොරුව ස්වභාවධර්මය විසින් එලියට අරගෙන මරා දමන කාලය මනුස්සයාට පුළුවන් එකම දේ සොබා දහම සමග එකතු වීම පමණයි එයට පිටින් යන සෑම කෙනෙකුටම ජීවිතේ දුක මරණය ස්ථිරයි!
@kingslysampath6403
@kingslysampath6403 Жыл бұрын
රාජාංගනයේ හාමුදුරුවෝ කුණුහරුපෙන් බනින්නෙ අහිංසක මිනිස්සුන්ට නෙමෙයි රට කාපු කාලකණ්නි හැත්තට තිත්තගල්ලේට මෙතන පැහැදිලි ඉරිසියාව තියනවා රාජාංගනයෙ ගැනහාමුදුරුවො ගැන .අනික සුදා මහත්තයෝ ඔබතුමා හොඳ දෙයක් කෙරේ රාජාංගනය හාමුදුරුවන්ට උදව් උපකාර කරපු එක ඔබතුමා ඒ හාමුදුරුවන්ට ඒ අයුරින්ම උදව් උපකාර කරන්න මොන දේ වුණත් ඒ හාමුදුරුවෝ රට ජාතිය ගැන හිතන ඉතාමත් අවංක ගුණගරුක රටට ජාතියට ආදරේ කරන හිමිනමක් එවන් හිමිනම වල් මේ රටේ බොහොම අඩුයි. හිස මුඩු කර ගත් කහ සිවුර පොරවා ගත් බිස්නස් කාරයෝ තමා ගොඩක් මේ රටේ ඉන්නේ.රාජාංගනය හාමුදුරුවෝ එවන් කෙනෙක් නෙමෙයි. එම නිසා ඔයා එම හාමුදුරුවන්ට උදව් කරන්න යන්න හමුවෙන්න කතා කරන්න.
@donweerasiri3770
@donweerasiri3770 Жыл бұрын
එහෙම කියලා කුණුහරප කියන එක හරිද. මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන එක හරිද. අර පින්සිරි කියන එක්කෙනාගෙන් කෝටි 18 හම්බ වුන එකෙන් මොනවද දන්නේ නෑ රාජන්ගනේ හාමුදුරුවන් කරන්නේ. JVP එකට කඩේ ගියා කියලා සුද්ද කරන්ඩ එපා.
@manjuveera3732
@manjuveera3732 Жыл бұрын
ඒ යකා ගැන ගමේ මිනිස්සුන්ගෙන් අහලා බලන්න එතකොට සතා අඳුනගන්න පුලුවන් ඒකා ගැන මේ සුදු අයීයා. දන්නවා ඒකයී එයාව අත්හැරියේ දැන් සුදන්ත දන්නවා පොර ගැන ඔය පොඩි හාමුදුරුවරු තියන් ඉන්නෙත් භය කරලලූ පොඩ්ඩක් හොදට බලන්න ඔය රාජාංගනේ මිනිහා කථාකරනකොට පොඩි හාමුදුරුවරු ගෙනල්ලා ඒ හාමුදුරුවරු මුහුණ හංගගෙන වගේ ඉන්නේ බොරුද කියලා වීඩියෝ බලලා තිරණය කරන්න. රාජපක්ෂලා රට විකුණලා කෑවා රාජාංගනය රාජපක්ෂලා විකුණලා කනවා බොනවා මිනිහා ගොඩක් බොරු කියනවා...
@anuraanura2769
@anuraanura2769 Жыл бұрын
Oba hari ❤👍mamath adarei rajangane hamuduwanta ape.inne horu kalakanni sakkili ballo
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii Жыл бұрын
සහතික ඇත්ත
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
හැම කථාවකම දෙපැත්තක් තියෙනවා...දන්න, ෂුවර් පැත්ත...නොදන්න, ෂුවර් නැති පැත්ත.
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
නියම කථාව ඔබ වහන්සේ කළේ.සුදත් මල්ලිට ඉගෙන ගන්න බොහෝ දේ තිබේ.ඔහුත් අවංක පුද්ගලයෙක්.හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළ පරම සත්‍ය තවම දශමයක් වත් නොදැනීමේ අඩුව පේනව.මම අභිධර්මය නැමැති ගැඹුරු මාතෘකාව ඉතා මැනැවින් තෝර ගත්තේ ඔබ වහන්සේ නිසයි.අන්තර්ජාලය ට පිං සිදුවන්නට එය මා ලද මහා භාග්‍යය කි. කෙනෙක් වරක් හෝ එය ඇසිය යුතුමයි මියැදෙන්න පෙර.
@taragoon7057
@taragoon7057 Жыл бұрын
අනේ මන්ද එයාලු මුලින් කිව්වෙ 😅😅😅😅 අනිවාර්යෙන් විශාලම හානිය ලංකාවට කරන අය මේ අය. සිවුරැ පොරවා ගත්ත රඟපාන නළුවො.
@Nihlah_nihi5612
@Nihlah_nihi5612 Жыл бұрын
දැන් ලංකාවේ බුද්ධ පුත්‍රයන් කරන්නේ , බුද්ධාගම රැකගැනීම නෙවෙයි දේශපාලකයෝ රජ කරන්න දගලන්නේ 😅
@dhammikabapatabandiga7610
@dhammikabapatabandiga7610 Жыл бұрын
සුදා රාජංගනේ හාමුදුරුවනේ ට උදවි කරන්න
@BisTalks
@BisTalks Жыл бұрын
ගොඩක් හොඳට කරන්න තිබ්බ program එකක්.... පලක් නැතුව අවසන් වුනා.... සමන්තබද්‍රට මඩගහන්න හාමුදුරුවන් use උනා වගේ පේන්නෙ.
@chandikathenuwara7993
@chandikathenuwara7993 Жыл бұрын
අම්මාට සැලකුවට වරදක් නෑ නේද.
@meshanthilakarathna2833
@meshanthilakarathna2833 Жыл бұрын
ගුරාජ දන්නව ඇති
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Жыл бұрын
බූරුවො, එන හැඟිම් කොන්ට්‍රොල් නැතුව කෙලින්ම කියනවනම් කරනවනම් එතන් ශීලයක් නැහැනෙ... පව: බුරුවො කිව්වෙ හැතුම්බර වෙලා .. එ වෙලාවට නමෙයි.. තරහ ගන්න එපා.
@neelchandrawansha1429
@neelchandrawansha1429 Жыл бұрын
මූ කරන්නෙත් අරූ මාකට් කරන එක. ප්‍රමෝට් කරනවා.
@ranjithdesilva5292
@ranjithdesilva5292 Жыл бұрын
අය්යෝ..අය්යෝ..අය්යෝ..හාමුදුරුවරු අතර බලු පොර එපා අනේ හාමුදුරුවරු අතර බලු පොර දාාන්න එපා..අහින්සක බෟද්ද අපි අන්‍ය අාගමිකය්න් ඉදිරියේ අසරන වෙනවා....එපා..එපා..බලු..පොර..එපා එපා ..හාමුදුරුවෝ අතර ප්‍රසිද්දයේ බලු පොර එපා....
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
අපි අසරණ වෙලා වගේයි සිතට දැනෙනවා....අපේ .......
@lakmalkuruppu6450
@lakmalkuruppu6450 Жыл бұрын
තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේගේ කතාවට 100% එකගයි රටට ජාතියට බෞද්ධ දර්ශනයට මුලු ලෝක සත්වයාටම වැඩක් කරන මම ගොඩාක් ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් 🙏🙏🙏 සුදත් මහත්තයා ඔබ තුමත් ගොඩාක් වැදගත් රටට සේවයක් කරන හොද කෙනෙක් ඔබටත් ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@ashennayanajith6389
@ashennayanajith6389 Жыл бұрын
නියමයි සුදා අයියා❤
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
සමන්තය නම් පිළිලයක්. තිත්තගල්ලෙ අපෙ හාමුදුරුවන් කිව්ව කතාව හරියටම හරි. සුදත් අයියා thumnail එකට "ප# ...... කියලා දැම්මම ඒක අමුවෙන් කියනවට වඩා අන්තයි. ඒ නිසා සමජයක් හදන්න කුණුහරුප ඕනෙ නෑ. ජය වේවා ❤️
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
hariytma hari math ekagaii oyage kathwata
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
සුදා මේත් බඩක් ද.
@fixityaon9774
@fixityaon9774 Жыл бұрын
බඩවෙනකං බලං ඉන්න වෙනව!
@sglsudam83
@sglsudam83 Жыл бұрын
කාගම සිරිනන්ද හාමුදුරුවෝ ekka program ekak karanna suda ayya pls
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
මට අහන්න තියෙන්නෙ ඇයි ඔබ වහන්සේලා මහන උනේ .අනේ මන්දා මේවට කොහෙන් උත්තර හොයන්නද .
@Nandasenaa
@Nandasenaa Жыл бұрын
රහතන් වහන්සේලා දෙන්නෙක්ගෙන් කෙලගන්නවා
@harischandraliyanarachchi5518
@harischandraliyanarachchi5518 Жыл бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවන් වහන්සේට
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭✖️
@dudu5195
@dudu5195 Жыл бұрын
ජය වේවා
@manjuveera3732
@manjuveera3732 Жыл бұрын
මාලිමාවේ රැල්ල ඉවරයී බන් මිනිස්සු දැන් රිවස් එක ගහලා ඉවරයී..
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
@@manjuveera3732 පලයන් පොන්න වහල් බල්ලෝ ඡන්දය තියපන් මාලිමාවේ රැල්ල පෙන්නන්න
@mashi6382
@mashi6382 Жыл бұрын
@@manjuveera3732 පම්ක තමා 🤣🤣🤣
@dhanushkasampath3462
@dhanushkasampath3462 Жыл бұрын
👍👍
@s.mohotti3479
@s.mohotti3479 Жыл бұрын
අද වැඩ සටහන ගොඩක්ම හරවත් වැදගත් හාමුදුරුවන්ටත් ඔබටත් ඉතාමත්ම ස්තුතියි .
@s.mohotti3479
@s.mohotti3479 Жыл бұрын
සල්ලි තියෙන නිසා නේ කිව්වෙ යුරියා කතාවෙදි ඒව අල්ලලා දුන්නොත් ලක්ෂ 50ක් දෙනවාකියලා🎉😢
@VisitMelb
@VisitMelb Жыл бұрын
සුදා මැදට පැනල ගොන් කතා කියන් නැත්තං වැඩසටහන තවත් ලස්සනයි
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
eka nm aethaa
@PrasadS.W
@PrasadS.W 8 ай бұрын
සමන්ත භද්‍ර හිමි නිරෝගී වෙත්වා!
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
හැමෝම අපිට අතහරින්න කියල...එකතු කරපු මහා උත්තමයො...
@rathanathero7710
@rathanathero7710 Жыл бұрын
කිරිබත්ගොඩත් ඕක කරන්නේ...වෙනස් ආකාරයෙන්...දැන් ටාගට් කවර් කරලා ඉවරයි
@NelumKahandawa
@NelumKahandawa 9 ай бұрын
උන්වහන්සේ මෙිඅයට සමාන කරන්න එපා සොයල බලන්න
@jayaweera4752
@jayaweera4752 Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ සුදත්තට නියම අවවාද ටිකක් දුන්නා, එකනම් මම ගොඩක් අගය කරනවා
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
eka nm aethaa math ekagaii
@bashinigunasekara7551
@bashinigunasekara7551 Жыл бұрын
පැහැදිලිවම තිත්තගල්ලේගේ ඉරිසියාව තියෙන්නේ. අය්යෝ ලැජ්ජයි ඔබවහන්සේ ගැන??
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
මේ අප්පුහාමිත් හොඳ හොඳ සෙල්ලන් දාලා තියනවා අනේ මුන් ඔක්කොම එකයි මුන් ලෝක අන්ඩයෝ කතාවෙන් ඕනම කෙනෙක් අන්දවන්න පුලුවන් ජාතියක්.
@lazerlight5496
@lazerlight5496 Жыл бұрын
මට හිතෙනවා බුදු දහම ලංකාවේ නෑ කියලා .. ලාංකීය චීවරදාරීන් වහාම මහන වෙන්න ඉක්මනටම 90% ........ බුදු දහම කුඩු කුඩු දහම බුදු ........
@prabathdammika4281
@prabathdammika4281 Жыл бұрын
yako උඹ මුදලාලි කෙනෙක්
@Nihlah_nihi5612
@Nihlah_nihi5612 Жыл бұрын
මුස්ලිම් මම මේ කෝලම් බලන්න ආවේ 😁😁😁 ෂා
@MrAlpitiya
@MrAlpitiya Жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ.. අහෝ සාසනේ 🙃
@thilakarathna1535
@thilakarathna1535 9 ай бұрын
ඉහලින්වැජීබේන්නතමයිකාගෙත්උස්සාහය
@kuwetthushara3174
@kuwetthushara3174 Жыл бұрын
මටනං සමන්ත බඩ්ඩ පේන්න බැ බොරැ කියන එකා ගමක සිලවන්ත හාමුදුරැවො ඉන්නව සමන්ත කාලකන්නිය😢😢😢😢
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 Жыл бұрын
Great work ❤ suda aiye ❤
@rangathushara790
@rangathushara790 Жыл бұрын
Suda අයියා waradilawath ගහන්න epa ඔය නාකි mainata ඕක මැරෙන්න lagai
@madalinhiruni7319
@madalinhiruni7319 Жыл бұрын
Hamoma horu hoda හාමුදුරුවෝ kenak hoyannna මැරුණ නැති ගෙදරකින් අබ ඇටයක් හොයා ගන්න බැ වගෙ වැඩක්😂😂
@madushankaweerasinghe4825
@madushankaweerasinghe4825 Жыл бұрын
සල්ලී කොච්චර තිබුනත් උබට මොකද සුදා. චීත්තයක් ඇදන් දාපන් වීඩියෝ
@ihsirisena2021
@ihsirisena2021 8 ай бұрын
මේ පොල් බූරුවට හාමුදුරුවෝ කියන දේ තේරෙන්නෙ නෑ
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Жыл бұрын
සමන්ත භද්‍ර) කෝටි ගණන් මුදල් තියනවනං එයා ගොවියෙක් ඔයාලා දන්නෙ නැද්ද
@NuwanKumara-cw6nv
@NuwanKumara-cw6nv 2 ай бұрын
Malemawata jayawawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
කාගම සිරිනන්ද හාමුදුරුවෝ කොහොමද උන්වහන්සේ ගෙ බන මම නිතර අහනවා ..උන් වහන්සේ බොහෝම සරල ජීවිතයක් ගෙවන කෙනෙක්
@aseas2429
@aseas2429 Жыл бұрын
Hamudhuruvange sarala kama neveyi mahathmaya sasara keti kara ganna puluvan bana ahanna Hina vennavath adannavath Minissu vivechanaya karana banavath neveyi minissunta avashya
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
අර scooter එකේ දානෙ දාගෙන ආවට බැන්නෙ.. හාමුදුරු කෙනෙක් උනහම සෝබන නෙවෙයි මනුස්සයෙක් අමාරුවෙන් හරි කරන දෙය අගය කරන්න පුරුදු වෙන්න ඕනේ.. ඒත් උත්සාහය අගය කරන්න.. උත්තරෝලිය වස්තුවේ තියෙන්නෙ කුනුකටු අලයක් පූජා කලත් ඒක වැළඳුව නිසා ලැබුණු ආනිශංස ගැන
@shiromawijesingha5073
@shiromawijesingha5073 Жыл бұрын
Ow a kathawa hariyatama hari daruwo
@upulkumara535
@upulkumara535 Жыл бұрын
@@aseas2429 සත්‍යය කතාවක්.
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
බුදුන්වහන්සේ ගේ ගැනත් උන්වහන්සේගේ දහම ගැනත් කතා කරමුද???🙏🙏🙏
@Cvgamage
@Cvgamage Жыл бұрын
මේ යකාත් උත්තර දෙන්නෙ ඇඟ බේරගෙන..සමන්ටබඩ්ඩට බයේ😹😹
@ravivlog7936
@ravivlog7936 Жыл бұрын
මූත් බිස්නස්කාරයෙක්... මුන් වෙනුවෙන් සත පහක් දෙන්න එපා. එහෙම උනාම අපේ හිතට අවුලක් නෑ
@erangasandaruwan7471
@erangasandaruwan7471 Жыл бұрын
ඔය කතා කරන හාමුදුරුවෝ කරලා තියෙන්නේ මොනවාද කරපු දෙයක් නෑ කට්න් බතල හිටවන එක නම් කරනවා අගේට 😂😂😂😂😂
@supunrandima942
@supunrandima942 Жыл бұрын
සුදා උබ කියලත් හොද එකෙක් නෙමෙනේ... හොරු වැඩි වෙද්දි උබල ඒකෙන් වාසි ගන්න දගලද්දි උබල හොදයි කියලා නිර්වචනය දේන්නේ නෑ යකෝ මිනිස්සු...
@anandaabeysekera4774
@anandaabeysekera4774 Жыл бұрын
එක එක්කෙනා විවේචනය කරමින් මිනිස්සු අවුස්සන එක බුදුන් වහන්සේ වදාළ දහම ද අප්පා....
@prtygrl5077
@prtygrl5077 10 ай бұрын
අපරාදෙ බන්, මේ හුත්ත ගෙන් පොඩ්ඩක් ඩර්මය ගැන අහගන්න තිබ්බෙ. උබට මාර චාන්ස් එකක් මිස් උනේ. සිරාවටම පට්ට කලාතුරකින් හම්බෙන චාන්ස් එකක්.
@skrajapaksha1797
@skrajapaksha1797 Жыл бұрын
යො බාලො මඤ්ඤති බාල්‍යං පණ්ඩිතො වා’පි තෙන සො බාලො ච පණ්ඩිතමානී ස වෙ බාලො’ති වුච්චති. යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත හෝ වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.
@gaminirankoth
@gaminirankoth Жыл бұрын
කරුණාකරලා ඔය මාත් මෙයාටයි හාමුදුරුවන්ටයි පුලුවන්නම් ගරුතර සංඝයා වහන්සේට පුලුවන්නම් ඔය යූරියා සමන්ත කියන මනුස්සයා ළඟ තියෙන මුදල් ඇරගෙන පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න ඔය යකා මිනිස්සුන්ට හිරිහැර කරල ලබා ගත්තු සල්ලි පස් පන්සලේ මඟුල් කාලා කෝටි ගණන්වලට ගෑණු විකුණලා හම්බු කරපු සල්ලි අනෙක මිනිස්සුන්ට හුඟක් වංචා කරලා බය ගන්න lide අංක gangiya ගත්තු පොරක් තමා ඔය යූරියා සමන්ත කියලා දැන් ඔය බොරු රඟපෑමක් දාන්නෙ ඔය යකා ගැන කියනවනං මේ ෆේස්බුක් කොළ ඉඩ මදි අපි මේ පොඩ්ඩක් ඔයාල දැනුවත් කරා විතරයි ඉදිරි කාලේ මේ ආණ්ඩුව පෙරලුනාම ඔය යකාට හෙම්බිරිස්සාව ටත් මදි ඔය තියෙන සල්ලි
@kalanahimesh9313
@kalanahimesh9313 10 ай бұрын
කාලකන්නියා සන්ග බේදය පව කරගන්න හැටි කියල title එක දාපන්
@tinula
@tinula Жыл бұрын
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම් සුදන්තට තේරුම් ගැනීමට නොහැකියි. උන්වහන්සේගේ වචන තේරුම් ගැනීමට ටිකක් වචනයක් ගානේ අර් ථය නොගෙන සමස්ථය තේරුම් ගත යුතුයි. උත්සාහය හොදයි නමුතු මේ ස්වාමීන් වහන්සේගේ දේශණා ඉතාම සාධනීයයි. තාර් කිකයි වගේම මෙන්ම වර් ථමානයකට එකගයි
@anujaherath7629
@anujaherath7629 Жыл бұрын
මමත් මුලින් ආනන්දසිරි හාමුදුරුවන්ගෙ බන අහලා, උන් වහන්සේ කියපු නිසා සමන්තබද්‍ර හාමුදුරුවන්ගෙ බන අහන්න පටන් ගත්තෙ.. තාම අහනවා.. හැබැයි සමන්තබද්‍ර හාමුදුරුවන්ගෙ දේශපාලනේ නම් අප්පිරියයි... රෙදි නැතුව එක එකාට කඩේ යන්නවා දිව දෙකේ කතා කිය කිය... මේ කියන කතාව හරි... මේ වීඩියෝ එක බලද්දි ඔබ වහන්සේටත් දෙයක් කියන්න හිතුනා... බන අහන්න ලෑස්ති නැති එවුන්ට බන කියන්න යන්න එපා... මේකෙදි ඔබ වහන්සේ සුදාට බන වලින් උත්තර දෙන්න හදනවා... ඌ ඒවට මැදින් පැන පැන මරි මෝඩ කතා කියනවා... සුදාට ඔබවහන්සේගෙ බන වැඩක් නෑ... බන වලින් ගත්තම සුදා ඔබවහන්සේවයි සමන්තබද්‍ර හාමුදුරුවන්වයි දාන්නෙ එකම මල්ලට... එයාට ඕන දේශපාලන ප්‍රශ්නෙ ගැන විතරයි.. ඒකට උත්තර දීල නිකන් ඉන්න තිබ්බෙ.. මැදින් මැදින් බන කෑලි කියවන්නෙ නැතුව..
@chandanaananda2303
@chandanaananda2303 Жыл бұрын
මහා සති පට්ඨාන සුත්‍රයේ මුල් පදයෙන් සර්වඥයින් වහන්සේ පැවිද්දන්ට උගන්වන්නේ කුමක්ද? "එකයනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විශුද්ධියා" එහි තේරුම මහණෙනි තමා තුල තිබෙන සත්‍ව ගති නැති කර ගැනීමට තිබෙන එකම මාර්ගය මෙයයි අනුන්ගේ මස් කෑම සත්ව ගතියකි -- බුද්ධ වචනය නොදත් පුද්ගලයින් තමයි අහිංසක මිනිසුන්ට පිළිකා හැදෙන ඌරු මස් කන්න පුරුදු කරන්නේ බුද්ධ වචනයට අනුව අසුචි බුදින ඌරන් ගේ මස් කෑම හොඳයි කියන පුද්ගලුයින් උම්මත්තිකයින් සහ පව්කාරයින් ය
@prtygrl5077
@prtygrl5077 10 ай бұрын
තිත්තෙ මල්ලි ආයාසකින් තොරව රැකෙ​න බ්‍රෑන්ඩ් එකක්, සමන්ට බඩ්ඩ පට්ට ආයාසයක් දාල මේන්ටේන් කරන බ්‍රෑන්ඩ් එකක්. දැන් සාඩු කියන්න පින්වතුනී
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
මෙයත් විකාර දොඩවනවා සිමෙන්ති ගොඩ බව ඇත්ත නමුත් මිනිස්සු නිර්මාණය කරන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන ආදරය ගෞරවය නිසයි
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
සුදන්තට තියෙන බක්තිය හාමුදුරුවන්ට බක්තිය නැ
@margingalaxy9826
@margingalaxy9826 Жыл бұрын
සමන්ත පරයා රාජපක්ෂට වඩා කපටි නරියෙක්. කාලෙන් කාලෙට වෙස් මූනු දාගෙන මිනිස්සු රවටපු අමු හොරෙක්නේ. පරන පත්තර ටිකක් බැලුවනම් ඕකා කරපු චරිත බලා ගන්න පුලුවන්. කලු සල්ලි තියන උන්ගේ වැඩ සාදාරනීය කරකර ඒකට උතුම් බුදුදහම ගාවගෙන සැප විදින සක්කිලියෙක්. ස්වාභාවදර්මයෙන් ඔය වගේ හොරුන්ට තීන්දු ලැබනවා ඒකාන්තයි. සමන්ත බඩ්ඩ අනාත කරපු ලමයි ගෑනු ගැන කතා කරන්න පුලුවන්නම්.
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 Жыл бұрын
දෙන්නගෙම බණ මන් කාලයක් අහල තියනවා. සමන්තබද්ද සහ තිත්තගල්ල දෙන්නම් මාර විෂයේ ඉන්නේ. මෙයත් අර කළුතර මනුෂ්‍යගෙන් ඉගන ගෙන අබිදර්මයෙන් ගොඩ අවා. මෙයා හොදයි සමන්තට වඩා. මෙතන වැරදි දායකයෝ. නිවන් යන්ඩ කාර් ඉඩම් සල්ලි මේ අයට දෙනවා ආනන්ද සර්පයා දුටුවා ද. දායකයෝ සර්පයා ඔඩොක්කුවට දාල
@neelchandrawansha1429
@neelchandrawansha1429 Жыл бұрын
මූ කරන්නෙත් අරූව මාකට්,ප්‍රමෝට් කරන එක.
@smartengineers541
@smartengineers541 Жыл бұрын
Horu asa horek innawata ne.
@user-gk2zb8fb8v
@user-gk2zb8fb8v Жыл бұрын
ඒ හාමුදුරුවන්ට විතරක් මඩගහන්න එපා අපි කැමති හිමිනමක් දුර පේන හිමිනමක් මොකා මොනවා කීවත්
@masonmatt9117
@masonmatt9117 Жыл бұрын
ඔය හාමුදුරුවරු කියන කවුරුත් කියන එව්ව නෙවේ, පුලුවන් තරම් තමන් තනියම හරි ත්‍රිපිටකය තුල තියෙන දැනුම ඉගෙන ගන්න. බුද්ධ ධර්මය තියෙන්නෙ ත්‍රිපිටකය ඇතුලේ. අන්න ඒක හොදින් ඉගෙන ගන්න. එක එක අයගෙ කතාවල් වලට අහුවෙන්න වෙන්නෙ නැ එතකොට
@gayansiriwardana521
@gayansiriwardana521 Жыл бұрын
මුං ඔක්කොම එකම වල්ලෙ පොල් බෞද්ධ දර්ශනය විකුණගෙන කන උන්.
@dudu5195
@dudu5195 Жыл бұрын
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ මොකද්ද ඔබ අහලා තියන බන?
@imnews9066
@imnews9066 Жыл бұрын
ගනයෝ එහෙමයි පව් සිංහලයෝ හිගන දර්මේ
@dudu5195
@dudu5195 Жыл бұрын
@@imnews9066 මේ හාමුදුරුවන්ගෙ බනක් තියා බෞද්ධ පොතක් වත් කියවන්නැති උන් තමයි සහතික දෙන්නෙ. ඔය වගේම තමයි අපේ රටේ මිනිස්සුන්ගේ දේශපාලනයත්
@imnews9066
@imnews9066 Жыл бұрын
@@dudu5195 ඒවගේද ලෝකරාජ්‍ය වැඩ ලෝකේ දිව්නුව
@aminirwana6325
@aminirwana6325 Жыл бұрын
@@imnews9066මේ....බුද්ධ ධර්මයත් ධර්මය අවභාවිතා කරන කහ රෙදි පොරවා ගෙන ඉන්න අයත් එක ගොඩකට දාලා comment කරන්න එපා .නොදන්නා මගුල් කතා නොකර හිටියා නම් හොඳයි නේද ?
@lawordersrilanka5377
@lawordersrilanka5377 Жыл бұрын
කාලකන්නි.... මමනම් මුන්ගේ... මාතෲකාවත් කතා කරනවට කැමති නැහැ
@aththanayakakumara1255
@aththanayakakumara1255 Жыл бұрын
හාතුරාගේ හාතුරා මිතුරා කියන්නෙ කට කසනවට ද බං
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
රාජපක්ෂලා ගේ ලා ගැලව්න් කාරයා සමන්ත බත්ද්‍ර
@gouri5866
@gouri5866 Жыл бұрын
මුලින් අභිධර්මය උගන්වා, එම දහම තමන්ට අවශ්‍යය ආකාරයට විකුර් ති කල චීවරදාරියෙක්. ඔවුන් දෙදෙනාම වෙනසක් නැත. බුදු දහමෙන් කොටසක් අරන් තම්න්ගෙ කටට එන දේ කියන එක බුදු දහම නොවන බව මෙම චිවරදාරින් තෙරුම් ගත යුතුයි. මෙම චීවරදාරින් දෙදෙනාම වෙනසක් නැත.
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
ඉතීන් නොකියා ඉදිමෙන්ට් තව විනාසවෙනවානේද
@lion6334
@lion6334 Жыл бұрын
ගහෙන් ගෙඩි එන්නා වගෙ කියන්නෙ ගහකින් ගෙඩිවැටෙනව වගෙ
@sarathw5740
@sarathw5740 Жыл бұрын
Thank you I asked the same question.
@jayarathnahewalankara1078
@jayarathnahewalankara1078 Жыл бұрын
කකුළුවො දිය රත් වෙනකන් හැළියෙ උඩ පනින්නේ... දෙන්නටම යම රජුගේම පිඥිටයි.
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
හරියටම හරි🙏🙏🙏.
@Shyam_81
@Shyam_81 Жыл бұрын
Sudaththa aiya ane me wage P la Ekka video Karanna epa, Umbata mama ena welawaka single malt Ekak genalla denne. Wa dala kiyanne me wage P lata program deela form Karanna epa
@tharangaled444
@tharangaled444 Жыл бұрын
බුදු දහම ඇත්ත නම් මෙ රටට මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ ආගම් මත යැපෙන්න එපා එක්ව වැඩ කරමු ආගම රජයේන් පාසලෙන් උප්පැන්න සහතිකයේන් සහ පොලිස් පොතේන් ඉවත් කරමු ආගම පුද්ගලිකයි
@sanjeewakumara3063
@sanjeewakumara3063 Жыл бұрын
සුදන්ත මහත්තයෝ ඇයි හාමුදුරුවන් ට බාදා කරන්නේ වැදගත් කතාවක් වුවත් නීරස වුනා
@dandavid-pd5qu
@dandavid-pd5qu Жыл бұрын
අපි අසරණ වෙලා වගේ දැනෙන වා බුදු හාමුදුරුවනේ
@lahirusenevirathna2658
@lahirusenevirathna2658 Жыл бұрын
ඔබවහන්සෙලා රන්ඩු වෙන්න එපා මෙ එක එක නාලිකාවල උඩ බලාගෙන කෙල ගහගන්න එපා සුවපත් වෙවා
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН