මේ රටේ හරක් ඉන්න කල් හොර කපුවෝ කෝටිපතියෝ වෙන එක නතර කරන්න බෑ.

  Рет қаралды 39,135

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

රොෂාන් චානක තිසේරා චමුදිත සමරවික්‍රම සමග
Roshan Chanaka Thisera On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 107
@KELUMa_music
@KELUMa_music Жыл бұрын
චමුදිත කියන්නෙ සුපිරි මාධ්‍යවේදීයෙක් සහ සුපිරි මොලයක් 🙏
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
👍
@SNTYSPORTSVOLG999
@SNTYSPORTSVOLG999 Жыл бұрын
හැම තිස්සේම බොරැ කතා කරනව නේ ඇත්ත කියන්නේ මොකද්ද කියලා එලියට දාන්න කෝ බලන්න අපිත් ආසයි සාස්තරය ඇත්ත මොකද්ද කියලා බලන්න ????සිතන්න යමක් චමුදිත ගේ අවධානය පිණිසයි❤
@praveeshaabraham1198
@praveeshaabraham1198 Жыл бұрын
චමුදිත කියන්නේ මොල ගෙනාපු සුපිරි නැවක් ❤❤❤❤❤❤❤❤
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
👍
@diamilarexe8460
@diamilarexe8460 Жыл бұрын
සුපිරි ආදරෙයි oyalata ගොඩක් සුපිරි සුපිරි
@merilkurera530
@merilkurera530 Жыл бұрын
ඇත්තම තමා,රටේ වැඩි හරියක් ඉන්නේ හරක්..රට හදන්න නම් හරක් ටික හරියට හදලා ඉන්න ඕනා..
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
අනේ චමුදිත ප්‍රශ්නයක් අහලා ඒ කෙනා උත්තරය කියලා ඉවරයක් වෙනකම් ඉන්න,, 🙏ඊට පස්සෙ අනික අහන්න , නැතිනම් අපිට එපා වෙනව වැඩසටහන අහන් ඉන්න ,, 😔😔
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@chandimachandima2135
@chandimachandima2135 Жыл бұрын
චමුදීත වැඩ සටහන හොදටම කරනවා 🙏
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
👍
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
රටේ ජනාධිපතිගෙ ඉදලා පහලම පුද්ගලයා දක්වා කරන්නෙ අනුන්ව රවටලා මුදල් උපයන එක.දේවාල ගානේ සහ කපුවෝ පසුපස යන්නෙ අමු මීහරක්
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@sujithmudannayaka4999
@sujithmudannayaka4999 Жыл бұрын
වෙඩි නොවදින සුරයක් මටත් උවමනායි හැබැයි ඉස්සෙල්ලා මට සුරේ දානකෙනා ඒක දාගෙන වෙතියාගෙන පෙන්නන්න ඕන කොන්දේසි සහිතයි
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
කොහොම වුනත් මං නම් කිසිම දවසක කිසිම හේතුවක් නිසා ගුරුකම් කරවගෙන නැ..ළිදක් උතුරවලා පෙන්නුවත් ඕවට නම් අහුවෙන්නෙ නැ
@rayanfernando7184
@rayanfernando7184 Жыл бұрын
මේ මනුෂ්‍ය නිසා පට්ටම හොරු ගෙදර 😂😂
@MadMax-zx3zx
@MadMax-zx3zx Жыл бұрын
Thanks brother ❤
@stuntclub8943
@stuntclub8943 Жыл бұрын
අපේ රටේ හරක් ඉන්නකම් ඕව ඔහොම තමා සිස්ටම් චේන්ජ් වෙන්න ඕනැ මේවට තමා
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
බත් කන මීහරක් ඉන්නකම් දෙයියන්ගෙම පිහිටයි
@lalithanurasiri4529
@lalithanurasiri4529 2 ай бұрын
චමුදිත 👍
@sdvlog69
@sdvlog69 Жыл бұрын
ඔබතුමා මගේ business එකට කෙළින්න යන්නේ - කපු මෑණියෝ😂
@asafernando6290
@asafernando6290 Жыл бұрын
චමුදිතාගේ කේන්දරේ හරියට බලලා මේ කුලප්පුව අඩු වෙලා ඉවසීමෙන් කතා කරන්න බෙරයක් තරම් සුරයක් දාන්නකෝ.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@surangatelge597
@surangatelge597 Жыл бұрын
❤ GREAT JOB GOOD LUCK SIR 👍
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 Жыл бұрын
❤CHAMARA SAMPATH KIYANAVA CHAMUDITHA GEA MADAYA HEMOTAMA GAHANAVALU. MAMA DANNA VIDIYATA CHAMUDITHA JANATHAVA DENUVATH KARANAVA HORA THAKKADI MERAKAM GENA HELIDARAW KARANA EKA. EXCELLENT MR CHAMUDITHA WE ARE SATISFIED YOUR JOB. MR CHAMUDITHA THANK YOU SO MUCH. ❤
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
Good job chamuditha🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wjcreations3663
@wjcreations3663 Жыл бұрын
Mr චමුදිත වැඩි වශයෙන් ඔබේ වැඩ සටහන් වල ඔබ නිතරම කියන කථාවක් තමයි ගින්නක් නොමැතිව දුමක් නගින් නැහැනේ කියන කතාව චමුදිත ගින්නක් නොමැතිව දුම් නගින තැන් ඕන තරම් තියෙනවා කිසිම ගින්නක් නොමැතිව තද සීතලේ නගින දුම තමයි මීදුම තද සීතලේ මීදුමේ ගේම් ගහන ගේම් කාරයො ඕන තරම් ඔබගේ වැඩසටහන් වලටත් ඇවිල්ලා ඇති තව එන්න ඉන්න අයත් ඇති good luck
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
මරු අප්පා. මන්තරද මැජික් ද 😂😂. ඕවා පස්සේ යන්න පටන් ගත්තොත් ඉතින් කුඩු ගැහුවා වගේ තමයි.
@kavitcl7742
@kavitcl7742 Жыл бұрын
මේ පුද්ගලයා ඔබ තුමන්ගෙ වැඩ සටහනකදීම අභියෝග කරනවා පාතේගම හාමුදුරුවන්ට සහ විද්‍යා කුලපති කියලා පුද්ගලයෙකු ඉලක්ක කරලා. ඔබ තුමන්ට පුලුවන්නම් චමුදිත මහත්තයා පාතේගම හාමුදුරුවන් සහ විද්‍යාකුලපති සමග මේ පුද්ගලයත් එකතු කරන් වැඩසටහනක් කරන්න. මම හිතනවා ඒක ගොඩක් වටිනවා. මොහු චෝදනා කරනවා විද්‍යාකුලපතිවරයා හොර වෛද්‍යවරයෙක් කියලා ඒ වගේමයි පාතේගම හිමිටත් චෝදනා කරනවා. මේ දේවල් වල සත්‍ය අසත්‍ය බව අනාවරණය කරන්න පුලුවන්නම් චමුදිත මහත්තයා මේ තුන් දෙනා එකතු කරලා ඒක ගොඩක් මිනිස්සුන්ට වැදගත් වෙයි.
@arjunaprabathwickramasingh4466
@arjunaprabathwickramasingh4466 Жыл бұрын
දැන් කවුරුත් රෝශාන් චානක ලගට පෝලිමේ යන්න එපා😂
@lakpituwa-8190
@lakpituwa-8190 Жыл бұрын
මෙතුමා කියන කතාව ඇත්ත. යූටියුබ් කාරයෝ හොරු ගෙනලා බොරු ගහලා මිනිස්සු අන්දනවා. අර කර්ම මේ කර්ම දනුස ව්ලොග්ස් කියයි අරක කියයි ඔක්කොම කරන්නෙ හොරු ප්‍රමෝට් කරන එක. ඔක්කොටම කලින් හොර කපුවෝ ගෙනල්ලා වැඩසටහන් කරන සියලුම youtube නාලිකා un subscribe කරානම් හරි. මේ බොරු සමාජගත කරන්නෙ උන් තමා
@dild3732
@dild3732 Жыл бұрын
මෙයත් ඉස්සරම වේවැලකින් හුළඟට ගගහා පෙරේතයන්ට දඬුවම් කරනවා කියලා මැජික් එකක් පෙන්නුවා වගේ මතකයි හා දැන් චමුදිතගෙ ගාස්තුව රුපියල් 100000 ගෙවලා ඔය ළමයත් ගෙදර යන්න😊😊
@arunapradeep4443
@arunapradeep4443 Жыл бұрын
Mekath promotion parak thama...
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 Жыл бұрын
මොලයක් තියෙන කෙනෙකුට මෙ වැඩසටහන සත පාහක වැඩක් නැ
@kothalawalagealwis3707
@kothalawalagealwis3707 4 ай бұрын
දුරකතන නොම්බරය දෙන්න Please
@charithgayan2723
@charithgayan2723 Жыл бұрын
Chama ela❤❤❤
@sunilpremadasa3599
@sunilpremadasa3599 Жыл бұрын
ඉතින් පත්තරේට විරැද්ධව නඩුවකට යන්න පුළුවනි..නේද...
@diamilarexe8460
@diamilarexe8460 Жыл бұрын
Kala kanni සුපිරි කතාවක්
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Chamuditha malli ❤❤❤❤❤
@chamindapeiris3401
@chamindapeiris3401 Жыл бұрын
Excellent 😂😂😂
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
👍👍👍👍👍
@chandanadeepal9055
@chandanadeepal9055 Ай бұрын
මූට අහුවෙන්නනම් එපා මූත් හොරෙක් මාත් අහූවුනා
@IshanOshada
@IshanOshada Жыл бұрын
Aththa dewal demmanam ela
@HHH-xm3lf
@HHH-xm3lf Жыл бұрын
මේ රටේ බල්ලෙක් පූසෙක්වත් විශ්වාස කරන්න බැහැ.දිවයින , චමුදිත ඔක්කොම සල්ලි වලට ගන්න පුලුවන්නෙ😂
@armalynlyn5824
@armalynlyn5824 2 ай бұрын
අතන්මයි කරකවන්නේ
@fireprotection3518
@fireprotection3518 4 ай бұрын
❤❤❤❤❤❤
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
සල්ලි වියදම් කරලා ඔය ටික කරපු උන් පු...යන්න ඇති.....😂😂😂😂😂
@nehaliyanage2079
@nehaliyanage2079 Жыл бұрын
ඒ පාර නම් ලස්සනට කැරකෙනවා. මීට චමුදිත පුත්‍ර.😂😂
@diamilarexe8460
@diamilarexe8460 Жыл бұрын
Ape unta mongal camo සුපිරි
@pasindulaksanda5496
@pasindulaksanda5496 Жыл бұрын
දේශපාලන අපේ රටට හොදයි 225 ත් හොදයි ..අපිට....මේක විනාශ කලේ කෝවිල් සහ කට්ටඩියොයි කපුවොයි.....අල්ලා දෙයියි මේ ලොකේ හිටියා ජේසුස් වහන්සේ හිටියා..බුදුහාමුදුරැවොත් හිටියා පාර්ලිමේන්තවත් නැති උනොත් අපේ අවසනාවන්ත ජීවිතයක් හතර වරන් දෙයියන්ගෙන් ඉල්ලන්නෙ 225 එකට එකතු කරන්න..මේ කියන මම ඕක උනාට පස්සෙ තමා මැරෙන්නෙ....මේ කතාව කිව්ව කෙනගෙ නම දෙනවා දවස් පහෙන් එයගෙ නම L
@dreamcenteruppsala4784
@dreamcenteruppsala4784 Жыл бұрын
Chamuditha , no kattadiyek , no pastor, no balitholi, no man or woman , or no animal can rain . No one can do against the spiritual laws . But , God who created the world knows what is needed . Therefore, a person who believe in God and pray (ask) God to send the rain . Chamuditha, why you spend your valuable time and waste your energy . Be courageous and strong ! Help the country and its people with the TRUTH
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
දෙවිව විකූණා සල්ලි හොයන්න කාලකන්නිය ඉන්න අයියා ❤❤❤❤
@prasadbanuka
@prasadbanuka 2 ай бұрын
පොඩි විජේ,සරදියල් හෙනරාජය පලන්දන් හිටපු නිසා නේද වෙඩි නොවැදුනේ රන් උන්ඩයකින් වෙඩි තිබ්බා කියලා අපි අහලා තියෙන්නේ දැන් කියනවා වෙඩි වදිනවාලු
@surajperera8031
@surajperera8031 Жыл бұрын
👍👍👍👍👍👍
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
මේ රටෙ දේශපාලකයන් විතරක් නොවෙ රටෙ මිනිසුනුත් හොරැ ඒකනෙ පාරට බැහැලා හොරැ අල්ලන්න ආව මනුස්සයාව එලෙව්වෙ අරගල කරලා මේ රටෙ තමයි මුදලට යට බඩ ගැන පමනක් හිතන මිනිසුන් ඉන්නෙ නැත්නම් පරදේශ්ක්කාරයන් එක්ක එකතු වෙලා සිහල බෞද්ධ නායකයාව එලවයිද ? හාල් සීනි පිටි ගෑස් කිව්ව හැටියෙ ඊලග දවසෙ ඔක්කොම කඩවල් වලින් හංගනවා හරියයිද මේ රටට ? පට්ට හොරැ මේ රටෙ ඉන්නෙ
@NevilSweshDmal
@NevilSweshDmal Жыл бұрын
පොල්තෙල් ගුරෝ ලෙප්ට්😅😅😅😅😅😅
@kanishkagamage6628
@kanishkagamage6628 Жыл бұрын
මේ රට හදන්ඩ බැරි මේ රටේ ඉන්න මෝඩ හැත්ත අහු වෙන අවස්ථා දෙකක් තියෙනවා .එකක් දේශපාලනයට .අනික ජොතිෂයට .මේ දෙකෙන් ගැලවෙන්ඩ අවුරුදු දාහක් ගියත් මේ කාලකන්නින්ට බෑ .ඒ තරම් තණකොළ කණ මී හරක් ජාතියක් සිංහල මිනිස්සු කියන්නේ .කොච්චර කිව්වත් මේ මිථ්‍යා වලට රැවටෙන රැවටෙනවා මයි.ජාන වල ලේවලට කිඳා බැහැලා තියෙන්නේ ..ඉතිං චමුදිත කොච්චර කතා කලත් ඕක නවතින්නේ නෑ ..
@armalynlyn5824
@armalynlyn5824 2 ай бұрын
චමුදිත පුහුල් ගෙඩියෙන් ලේගන්නේ වෙල පහු අහුගෙඩියක් ගිරේන්හෝ පිහියෙන් කැැපුවාම දෙහඅ පුහුල් කැපුවාම ⁣රතුපාටට පේනවා
@rasenarathna9027
@rasenarathna9027 Жыл бұрын
😂😂😂👍👍👍
@DevindiMadushika-h8q
@DevindiMadushika-h8q 6 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😊
@kgg432
@kgg432 Жыл бұрын
Thawa innawa helaweda kiyala patta horu wagayak corona kale minissu gasa kapu
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 Жыл бұрын
මේ ඉන්න මිනිහා පට්ට පල් හොරෙක්...මූ මුලින්ම සිරසේ කල වැඩේ පොඩ්ඩක් බලන්න ඒකේ vdo එක එතකොට තේරෙයි මුගේ බොරුව මූ කලේ බොරුව නිසා මූ දැන් හැම තැනම හැම මන්ත්‍ර සාස්තරය ම බොරු කිය කියා යනවා....මූ කරපු විජ්ජාවල් තමා මේකියවන්නේ නොදකින් ගෙවලයා
@jarajniroshan2422
@jarajniroshan2422 Жыл бұрын
Meta wada වැදගත්කමක් teyana කතාවක් nadda .
@nimmijaya3860
@nimmijaya3860 Жыл бұрын
කොච්චර හොරු උනත් මහින්දගෙයි රනිල්ගෙයි අහලකින්වත් තියන්න බැහැ.
@rdxbpw5256
@rdxbpw5256 Жыл бұрын
Danush vlogs will be in Forbes magazine soon because he promote all the scammers and he guide all innocent 🐄 to them yes ?
@sooriya115
@sooriya115 Жыл бұрын
100% agreed
@ahasanuba
@ahasanuba Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@praveeshaabraham1198
@praveeshaabraham1198 Жыл бұрын
කිසිම දේශපාලනය පක්ෂයක් බදාගෙන බොරු වැඩ කරන්නේ නැ ...... අපි ගොඩාක් ගරු කරනවා ...... අර ... මාලු කාරයෝ වගේ වැඩ කරන්නේ නැ .....
@tgdlakshman2507
@tgdlakshman2507 Жыл бұрын
මම හොරෙක් නෙමෙයි ,අරුන් හොරු කිව්වට චමුදිත මුන් ඔක්කෝම හොරු..ඔයත් ඒක නැහැ කිව්වොත්බුදු දහම බොරු.ඒක නිසා ඔයත් හොරු පුමෝට් කරන්න එපා .
@janakanapawala5705
@janakanapawala5705 Жыл бұрын
මේ මනුස්සය පට්ට වැඩ්ඩෙක්,ඒත් ඒවම කරන අනිත් හැමෝම පට්ට හොරු.ඒකනෙ මේ කියන්නෙ.
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
😂 හොරු හොරු...එක එක වර්ගයේ හොරු.
@prageethnadeera972
@prageethnadeera972 Жыл бұрын
ඌත් හොරෙක් මූත් හොරෙක් 😅😅
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
කාන්දම් බූතයා 😅😅😅😅😂😂
@sooriya115
@sooriya115 Жыл бұрын
U tube danushka no 1 horu promote karana eka commision walata
@ranjandassanayake5741
@ranjandassanayake5741 Жыл бұрын
Moda menessu😂😂😅
@jasminjayamalth4593
@jasminjayamalth4593 Жыл бұрын
😂nilangai kaumai dennama 🐄 🐄
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Mun gawata ewilla dewiyonta kuyala wedi thiyala giyapu aparada thiyenawa. Me guralath ekthara widihata Rahas aparada karayo. Game apradayak unama kapuwath ganna one haduna geneeme perattuwata. Mun gawa aparada karayinge thorathuru thiyenawa wage. Munge pihitath pathanawa neethiyata yatin modayo.
@kanishkagamage6628
@kanishkagamage6628 Жыл бұрын
මේ කතා කරපු එකා ඇතුළු ඔක්කොම හොරු ඔක්කොම පට්ට හොරු එච්චරයි කියන්න තියෙන්නේ .තවත් රැවටියවි.මුලාවේ වැටීයවි .අතේ තියෙන තුට්ටු දෙක නැති කර ගනියවි.😂😂😂😂
@charithadilan2286
@charithadilan2286 Жыл бұрын
apita poliyata denne ndd
@frankribbontop6344
@frankribbontop6344 Жыл бұрын
Meka hari ganan sura danna 50,000 100,000 Habai kili nam salliwalata sorry hodey😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@jayanthisilvia3965
@jayanthisilvia3965 Жыл бұрын
😫😫😫😫😫😂😂😂😂
@sisirasenarath2695
@sisirasenarath2695 Жыл бұрын
Lankawe wedipura inne gobba harak
@SujithSuranga
@SujithSuranga 6 ай бұрын
Mona modayada pthaleta poliyata denne hariyata welawata poli gewanawada😅
@ramlanmzm1644
@ramlanmzm1644 Жыл бұрын
Coca cola bothalayaking kelani ganging "" KERANDIYAK"" va mathukerala , pissekva diyasen dheyyak karala rattunta kelavepu amu , kalakanni meeharakun inna ratak lankava.
@herathbanda306
@herathbanda306 Жыл бұрын
Wasee gurukam karayoth oyawage boru mewath eliyta danna munda koti ganan galawanne😊
@ajithfernando4343
@ajithfernando4343 Жыл бұрын
සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා. රටට කෙලවෙන්න එක හේතුවක් තමයි මනඃකල්පිත ලෝකේ. තුන්වේල කන්න නෑ ඊලඟ ආත්මෙ ගැන වැලලෙනවා
@ThusharaYapa-e6b
@ThusharaYapa-e6b Жыл бұрын
Biththare manthareth iwarai 😂😂😂
@chamindasilva7286
@chamindasilva7286 Жыл бұрын
Danush vlog kiyana eka thama horunge ewama damamin ahinsaka minissu rawattamin jiwath wenne mama ekage ekakatath comment kala ohoma karannaa epa kiyala
@mangalikagrm9363
@mangalikagrm9363 Жыл бұрын
Kathawa attha danuush pramot karana kenek sura thunakata laksha hatak illuwa
@chamillagintota7730
@chamillagintota7730 Жыл бұрын
oyage hema vedastahanqkma balanava mama.oyage gedarata prasnayak una neda.oya ahannakao rosshangen mokadda une kiyala.boru karayo oyage weda satahan walta genna epa sir.pleas.
@rathy_v
@rathy_v Жыл бұрын
Haha scarmers from top to bottom 🤣 from former to current president ,pikkus army police and singhala people. The country in corrupt criminal thugs When is next arahalaya
@househouse3643
@househouse3643 Жыл бұрын
Ane ai chamuditha me gonnu ekkaganna epaaa horuu mun mugen akak ahanna uge lamai kanne okama karalada
@gayanbuddhika8326
@gayanbuddhika8326 Жыл бұрын
Sexi look waite chamu🎉 and so cute voice🎉
@manojcharith4402
@manojcharith4402 Жыл бұрын
Aruta weda chamiyane kegahanne
@dumimudi7526
@dumimudi7526 Жыл бұрын
UTA GAPALLA
@rockyb2705
@rockyb2705 Жыл бұрын
Modara mattakuliya ennawa hora demala kattadiek geyoth enggata distya bendala salli uduranawa sanipa karanawa keyala uoo karapu wedang mage giweteyama vinasai
@frankribbontop6344
@frankribbontop6344 Жыл бұрын
Roshan Lankawe henaraja theylaya 100000 wage yanne Chinta manikka theylaya 300000. Wedi wadinawada nanda kiyala puluan nam proof karalama pennannako bila dodawanne nathuwa. Lankawe ekek wat pennala naha Okata wedi wadida nadda kiyala. Challenge waddek nam karalama katakana ko bro left wanna pratama😂😂😂😂😂😂😂😂😂😂 o
@jayarathna12345
@jayarathna12345 Жыл бұрын
Me kale horu borukarayo set aka j files wikrama arachchi oya maniwaru jothisyawediyo siyaludena lokothtra pachakarayo ane mewata auwena modarala mewata innawa madyath pacha wapurana
@aaelasadu2755
@aaelasadu2755 Жыл бұрын
Mun ඔක්කොම boru kiyanne
@househouse3643
@househouse3643 Жыл бұрын
Thopi oya kiyana visaya hena boru para wada karala salli hamba wenne ahema ubala bonchi wage
@kumarg1753
@kumarg1753 Жыл бұрын
Can I get this persons contact number - Tried few numbers in KZbin, But Not working
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 31 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 114 МЛН