Acoustica Unlimited | Gration Jayamaha - Sudu Meeduma Peedena Thotille | ITN

  Рет қаралды 281,640

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 115
@sachithadayarathna6895
@sachithadayarathna6895 2 жыл бұрын
සුදු මීදුම් පීදෙන තොටිල්ලේ සඳ පායන කෝමල ඇසිල්ලේ ඈතට ඈතට යමු අපි පාවීලා අප සිත සැනසෙනවා අපි ආකර සම්පත් සොයන්නේ රස ආකර ආකර ලබන්නේ හංස ලතාවට ඈ ගත නලවනව අප සිත සැනසෙනවා.. ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතුවෙනවා...// ගත උණුසුම මට දැනුනා සිත ආදරයෙන් වෙලුනා මතු ජීවිත මං සැදුනා ආදර චාමර සැලුනා සුදු මීදුම් පීදෙන තොටිල්ලේ...
@pencildot-yc4ee
@pencildot-yc4ee Жыл бұрын
පොඩි කාලෙ අහපු මාරම ලස්සන සින්දුවක් ...❤️❤️❤️❤️.මේ සිංදුවට මං තාමත් ඇබ්බැහි වෙලා
@madurashanaka9400
@madurashanaka9400 5 ай бұрын
පෙන්ටෝච් බැට්‍රි කෑලි දාලා ටේප් රෙකෝඩර් වලින් අහපු සුපිරි සිOදු තමයි මේවා..
@devakavizmantha
@devakavizmantha 4 жыл бұрын
ළඳුනේ ඔබගේ හිසකේ නළ රැල් එතුනා සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතු වෙනවා ගත උණුසුම මට දැනුනා සිත ආදරයෙන් වෙලුනා මතු ජීවිත මං සැදුනා ආදර චාමර සැලුනා
@chandrikakumari5361
@chandrikakumari5361 3 жыл бұрын
එදා වගේ තාමත් ආදරෙයි මේ සිංදුවලට
@SuperLuksh
@SuperLuksh 4 ай бұрын
පොඩි කාලේ මම නුවරඑළියේ ට්‍ර්ප් එකක් යන වෙලාවක මේ සිංදුව අහගෙන ගියා අදටත් මම ට්‍රිප් එකක් යනකොට අහගෙන යන ලිස්ට් එකේ උඩින්ම තියෙන සිංදුවක.
@srinathranasinghe5357
@srinathranasinghe5357 4 жыл бұрын
Greshan jayamaha 💟 limited collection .. still love.. best songs
@ibba89
@ibba89 4 ай бұрын
Definitely brother Still greatest for those who are born in 80's and 90's...
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
අමරනීය සිංදු..බොහොම ස්තුතියි..📯🎶🎶🎶🎶🎶
@ranmal92
@ranmal92 2 ай бұрын
අතිතයට ගියා මොහොතකට ...ඒ එදා කට හටමයි අයියේ
@sameerakasun7827
@sameerakasun7827 3 жыл бұрын
අතීතය මතක් වුනා.. රෑකාන්ත කියන්නෙ කවුද කියන එකට හොද නිදසුනක්......❤❤🎸🎸👍👍
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 2 жыл бұрын
Sindu kanwa
@historywithsm1814
@historywithsm1814 Жыл бұрын
කෝ රූකාන්ත
@timothchamara
@timothchamara Жыл бұрын
මරුම කතාව මචං ❤
@timothchamara
@timothchamara Жыл бұрын
​@@historywithsm1814 මේකෙ ඔරිජිනල් එක ඇහුවොත් ඒකෙ ඉන්නෙම රූකාන්ත
@timothchamara
@timothchamara Жыл бұрын
​@@krishanthawijesiri1555නුපුහුනුව
@sachinthamarlon820
@sachinthamarlon820 2 жыл бұрын
සමකල නොහැකි ගායකයන් ❤️
@dmanuelg1275
@dmanuelg1275 2 жыл бұрын
රූකාන්ත මහතා හදපු සින්දු. ලංකාවේ හොදම pop musician කෙනෙක්
@timothchamara
@timothchamara Жыл бұрын
@සුලක්ශන
@සුලක්ශන 2 жыл бұрын
හන්ස ලතාවට ඈ ගත නලවනවා .... 🖤🖤🖤🖤🖤🖤🖤
@nukestrom5719
@nukestrom5719 10 ай бұрын
මේ සින්දුව මුලින් අහනකොට මට 10වත් නැහැ මම හිතන්නේ. මට දැන් 40යි.
@deminthasenal4432
@deminthasenal4432 4 жыл бұрын
සදා අමරණීයයි සර් ❤️❤️❤️
@lasithasanjeewayapabandara2387
@lasithasanjeewayapabandara2387 3 жыл бұрын
Dodak lassanai. Me song aka ahaddi dodak adare hithenawa. ❤👍
@omeshmendis7104
@omeshmendis7104 3 жыл бұрын
Beautiful memories ....90s
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ආදරයෙන් මුළු ලොව පිරේවා. 💗
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 4 жыл бұрын
කුසුමි ලතා - රේණු ලතා 💐
@asankalakmal9466
@asankalakmal9466 4 жыл бұрын
ආදරෙයි ගොඩක් මේ සින්දු වලට
@pzan49
@pzan49 4 жыл бұрын
Happy to see you like this sir!! Not wasted like some of your contemporaries. Keep up the good work ❤️
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 3 күн бұрын
අපි එදාවගෙම අදාත් ආදරෙ කරන සිංදු ❤❤❤❤❤
@manjulajagath8047
@manjulajagath8047 6 ай бұрын
සුපිරි වැඩක් මේ අයගෙන් පසු ආයෙ ලැබෙන්නෙ නෑ සුපිරි ගීත .🎉
@tharinduasiri633
@tharinduasiri633 4 жыл бұрын
අහන් ඉන්න ආසම සිංදු ❤️❤️❤️
@krishnfodez1703
@krishnfodez1703 Жыл бұрын
අප සිත සැනසෙනවා😇💞
@samithriathauda1085
@samithriathauda1085 3 ай бұрын
Voice Nam voice ... ❤
@JEENAKKA
@JEENAKKA 25 күн бұрын
voice out bung...
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 4 жыл бұрын
Apa සිත sanasenawa😘😘
@dhilakshana.janith
@dhilakshana.janith 2 ай бұрын
පොඩිකාලෙ අහපුවා...❤
@sandasavi9150
@sandasavi9150 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් 👆👆👆❤️❤️❤️😍😍
@wasanthakumarasinghe4259
@wasanthakumarasinghe4259 2 жыл бұрын
Lassana sindu 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍
@DilinaFernando-rg8id
@DilinaFernando-rg8id 3 ай бұрын
Mata 42i ape tharuna kale neme lama kale ahapu lassana sindu kiyapu gayakayo set ekak.. Ape kale therum echchara ganan ganna danne nathi wunata melody ekata api Adare kale💜💜💜💜💜💜
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 4 жыл бұрын
සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතුවෙනවා..
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara 5 ай бұрын
gitar part ekanam pissuwak❤
@rusiruharshana7409
@rusiruharshana7409 2 жыл бұрын
rooka you are the man ❤
@visakadampali8023
@visakadampali8023 4 жыл бұрын
amaraniya sinadu theruwana saranay
@sandyamukkadan8528
@sandyamukkadan8528 6 ай бұрын
Mate Matekai Jaele Conith Ekke Oya Enneva Colombo Kocchikadete Mamath Mage Yaluvoth Ekke Jaele Conilage 3n,4parak Avva mamme may Avvate passe Tami Oyage Sindu Hanne.Good
@sandyamukkadan8528
@sandyamukkadan8528 6 ай бұрын
Jaele Tudallay
@wasanaprasadani8122
@wasanaprasadani8122 3 жыл бұрын
Asai marama lassanai.kiyanna wachana ne.mihiri bawanawak wage
@ssampath3132
@ssampath3132 Жыл бұрын
ඒ ගීත නම් ඉතින්.....🎵💖🎶
@kasunudayantha3788
@kasunudayantha3788 4 жыл бұрын
Rookantha ❤️😍
@kanishkalakmal56
@kanishkalakmal56 4 жыл бұрын
Only lyrics and music රූකාන්ත .1991/95 wage kalawala superhit song ekak greshan jayamaha singer
@timothchamara
@timothchamara Жыл бұрын
රූ❤❤❤❤❤
@korean_pro
@korean_pro 4 жыл бұрын
සුදු මීදුම පීදෙන තොටිල්ලේ without voice කියලම බලන්න kzbin.info/www/bejne/eGWmoYeKbqlgas0
@nicemoment7028
@nicemoment7028 2 жыл бұрын
Wachana naha kiyanna adatath lassanai me songs ♥️♥️♥️
@NERGYStudios
@NERGYStudios 3 жыл бұрын
Perfect backing
@ranukasenanayake9367
@ranukasenanayake9367 5 жыл бұрын
Nice music
@danulasahitha9653
@danulasahitha9653 2 жыл бұрын
පුරානේ ඔබට පිදු ආලේ .......
@amilaalahakoon2744
@amilaalahakoon2744 3 жыл бұрын
Wow
@ravinmalwalage307
@ravinmalwalage307 2 жыл бұрын
මෙක රූකාන්ත ගුණතිලක කීවා නම් කොහොමට තියෙයි ද..
@Saviiii-yn9mr
@Saviiii-yn9mr Жыл бұрын
Ru hadu gee eke kiynw
@thilinasandaruwan3203
@thilinasandaruwan3203 4 жыл бұрын
❤❤❤
@hasithgamage7886
@hasithgamage7886 2 жыл бұрын
පොඩි කාලේ ඇහුවේ පොඩි රේඩියෝ කෑල්ලෙන්😀
@thanujakumarasinghe1
@thanujakumarasinghe1 6 күн бұрын
ඒ කාලේ තමයි ඕයි ආතල්ම 😂
@thanujakumarasinghe1
@thanujakumarasinghe1 6 күн бұрын
ඒ කාලේ තමයි ඕයි ආතල්ම 😂
@hasithgamage7886
@hasithgamage7886 5 күн бұрын
😀 අනිවා බ්‍රෝ
@spark-vision
@spark-vision 4 жыл бұрын
epic
@udayabulathsinhala5644
@udayabulathsinhala5644 8 ай бұрын
Patta wadak. suba
@pasidas
@pasidas 4 жыл бұрын
❤️🤗
@aruna12322
@aruna12322 4 жыл бұрын
tamath A hada ehema may,,,,,,,,,,
@Asm1996CM
@Asm1996CM 4 жыл бұрын
❤️
@anuhasadilum2268
@anuhasadilum2268 Жыл бұрын
❤ adarei eda wagema podi kale ahuna sindu 😢
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
Greshan Ananda. පුදුම ලස්සන සහගත සංගීතයක්.. ඇත්තටම ආදරෙයි 🎉❤🔥⚡😎👍
@PipuPahasarani
@PipuPahasarani 3 ай бұрын
😍😍😍😍😍😍😍😍😍
@sunaliperera8852
@sunaliperera8852 3 жыл бұрын
❤️❤️❤️🌹
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
💎💎🖤🖤
@wishn1
@wishn1 3 жыл бұрын
Menna gayakayoo
@kosala214
@kosala214 4 жыл бұрын
💐💐💐💐
@WarawalaPlantNursery
@WarawalaPlantNursery 3 жыл бұрын
💞😍
@aruniwickramarathne4712
@aruniwickramarathne4712 4 жыл бұрын
Appa
@rajithalakshan2058
@rajithalakshan2058 4 жыл бұрын
😘😘😘
@mood8422
@mood8422 2 жыл бұрын
අපි දැන් නාකියි කියල මතක් කරනව සින්දු ❤️
@ravinmalwalage307
@ravinmalwalage307 2 жыл бұрын
ඇත්තටම.. දැන් 33..
@mood8422
@mood8422 2 жыл бұрын
@@ravinmalwalage307 same 🥶
@centuarydesignconstruction1337
@centuarydesignconstruction1337 Жыл бұрын
Ow matath dan 35
@HearthkingslyHerath
@HearthkingslyHerath 7 ай бұрын
Drummer kauda band eke? Nama
@sampathrathnayake6371
@sampathrathnayake6371 2 жыл бұрын
ජයශාන්ත අප්පුහාමි....😊👍🤏
@Bojith87
@Bojith87 Жыл бұрын
මොකද්ද බන් මේකෙ තේරුම😅
@dilankasanjaya1243
@dilankasanjaya1243 2 жыл бұрын
💕💕💕💕💕
@JourneyWithDasun
@JourneyWithDasun Жыл бұрын
ලංකාවේ ලොකුම පතල 🤍
@තරුෂ-ඪ5ෆ
@තරුෂ-ඪ5ෆ Жыл бұрын
💜️
@thilankajayasinghe935
@thilankajayasinghe935 4 жыл бұрын
Issara raha thamath thinawa me sindu wala.kisima aduwak nathuwa...
@korean_pro
@korean_pro 4 жыл бұрын
සුදු මීදුම පීදෙන Without voice කියලම බලන්න kzbin.info/www/bejne/eGWmoYeKbqlgas0
@gayanmaduranga9358
@gayanmaduranga9358 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@ravindrajayathilake2255
@ravindrajayathilake2255 3 жыл бұрын
me yugaya ayeth enne naha
@Dimu201
@Dimu201 4 жыл бұрын
Podi kale ahuna sindu thamath Asai ea music,hadata ......
@mangomusic4970
@mangomusic4970 Жыл бұрын
Original chordwork eka ghuwanam thama song eka hariyatama sound wenne. Rookanthage music wala natural feel eka enne ethakota... mokada Rookanthage songs wala amuthuwen karanna deyak ithuru karala na normally....
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 2 жыл бұрын
Dan aluth unuth kiyanne meyalage geetha.aluth geetha kiyala thanak hada ganna ba.ewa hondai rattu hissanna.🤣
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
Grashan jayamaha sudu meeduma casett patayan
@manjudamayanthi36
@manjudamayanthi36 4 жыл бұрын
😆😆
@ghostrider-qx5vi
@ghostrider-qx5vi 2 жыл бұрын
Pa t ta
@pzan49
@pzan49 4 жыл бұрын
Happy to see you like this sir!! Not wasted like some of your contemporaries. Keep up the good work ❤️
@naviya98
@naviya98 3 жыл бұрын
❤️❤️❤️
@sandunkulasekara1879
@sandunkulasekara1879 3 жыл бұрын
❤️
@dtnayomi
@dtnayomi 2 ай бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍
@shehansenarathne5221
@shehansenarathne5221 3 жыл бұрын
❤❤
@elankavideos8360
@elankavideos8360 3 жыл бұрын
❤️❤️❤️❤️
@2IshanMadu-qg8cz
@2IshanMadu-qg8cz 4 ай бұрын
❤❤❤
@valuables
@valuables 4 ай бұрын
❤❤❤
@rashmithmuthukuda
@rashmithmuthukuda Жыл бұрын
❤❤❤
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
❤❤❤
@nelkathushari703
@nelkathushari703 12 күн бұрын
❤❤❤❤
@HarshaMadusanka1990
@HarshaMadusanka1990 2 ай бұрын
@KalumRathnayaka-z6g
@KalumRathnayaka-z6g 4 ай бұрын
👍❤️
@chathuramaduwantha1811
@chathuramaduwantha1811 Жыл бұрын
@ChristaleneRod
@ChristaleneRod 2 жыл бұрын
@chamirasithmal218
@chamirasithmal218 5 жыл бұрын
❤️❤❤️
Acoustica Unlimited | Jayantha Dissanayake - Dew Madure | ITN
3:52
ITN Sri Lanka
Рет қаралды 769 М.
greshan jayamaha ජනප්‍රිය ගීත
14:13
JCR lanka music
Рет қаралды 80 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 68 МЛН
Sudu Meeduma Peedena (සුදු මීදුම) | Gration Jayamaha
3:58
SARIGAMA Old Sinhala Songs
Рет қаралды 190 М.
hinahenne mal wage manamaliyo     dewduwa a adarei..............
4:00
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Acoustica Unlimited | Raju Bandara - Ma Adarei | ITN
4:51
ITN Sri Lanka
Рет қаралды 102 М.
Purane Obata Pidu | පුරාණේ | Rohan De Silva | Remake
4:29
Acoustica Unlimited | Felix Anton - Adara Priya Ladune | ITN
3:47
ITN Sri Lanka
Рет қаралды 148 М.
#memes #прикол #мемчики #funny
0:15
МемДня
Рет қаралды 4,2 МЛН
КОТЁНОК В ОПАСНОСТИ? #cat
0:33
Лайки Like
Рет қаралды 1,5 МЛН
Почему капибары дружат с крокодилами?!
0:35
Family Love #funny #sigma
0:16
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
“I HAVE A BIG BOY” 💀 #trollface #edit #troll
0:17
Winshy Editz
Рет қаралды 53 МЛН
Пилот Удивил Свою Сестру ❤️
0:16
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН