Acoustica Unlimited | Jayantha Dissanayake - Dew Madure | ITN

  Рет қаралды 797,728

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер
@pasindulakshan6030
@pasindulakshan6030 7 ай бұрын
මම 2001 එකෙ ඉපදුනේ .මේ සිංදු අහනවා කියන්නෙ වෙනම රසයක් තියෙන කෙනෙක්.❤️😃
@kavyajayalath8180
@kavyajayalath8180 14 күн бұрын
Math ❤️🤝
@sachithrandima2499
@sachithrandima2499 3 жыл бұрын
මෙවැනි ගීත මෙවැනි ගායකින් මෙවැනි වාදකයින් තව තවත් මේ පුන්‍ය භූමියේ පහළ වේවා ❤️❤️❤️🙏🙏🙏🙏
@සංචිකගුරුතුමා
@සංචිකගුරුතුමා 3 жыл бұрын
හරිම අහිංසක රත්තරන් කලාකරුවො තිදෙනෙක් මේ සින්ග් කරන්නෙ. බොහොම ස්තූතියි අපිව සතුටින් තිබ්බට. ගොඩාක් ආදරෙයි කීර්ති අයියෙ, රාජු අයියෙ, ජයන්ත අයියෙ. ❤❤❤❤
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
90 දශකයේ අපි ඒ කාලේ අහපු ලස්සනම සිංදු.. එදත් අදත් හෙටත් එකසේ රසවිදිය හැකි ගිත..❤
@Vindyyvuk
@Vindyyvuk 8 ай бұрын
90's ඒකාලේ වගේ සින්දු ආව කාලයක් තවත් එයි හිතන්න බෑ... අපි පුංචි බට්ටෝ ඒ කාලේ ... 🥰💜
@jainithsanka5636
@jainithsanka5636 3 жыл бұрын
මෙව්ව ඇහෙද්දි අපි චූටි බට්ටො..හැබැයි එදත් ලස්සනට ඇහෙනව අදත් ඇහෙනව ඒ රහටම..😌😍
@ashanmaduwanthadissanayake9369
@ashanmaduwanthadissanayake9369 2 жыл бұрын
සිරාවටම බන්
@arunapriyantha9791
@arunapriyantha9791 2 жыл бұрын
Apinam a kale getayo
@lassanadewal9942
@lassanadewal9942 2 жыл бұрын
කොච්චර ලස්සනයිද හිමාෂ මනුප්‍රියගෙ තාත්තා ජයන්ත දිසානායක ඉස්සර ඉඳලා තාමත් අහනවා මේයාගෙ song
@wasanthakumara6919
@wasanthakumara6919 5 жыл бұрын
ඕඕඕ.....රාජු ජයකොඩි කාලෙකට පස්සේ කීබෝක්ඩ් ප්ලේ කරනවා දැක්කෙ, ඉතාමත් ලස්සනයි...
@dilankasampath8626
@dilankasampath8626 3 жыл бұрын
ඒ මැන්ඩලීන් පාර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘 Dell studio එකෙන් පස්සෙ ආපු සුපිරිම Program එකක්.😘😘😘❤️❤️
@samithhdt1997
@samithhdt1997 3 жыл бұрын
Ya
@samdaruwankumara8233
@samdaruwankumara8233 Жыл бұрын
ඇන්තනි සුරේන්ද්‍ර
@sksgamingsl3805
@sksgamingsl3805 4 жыл бұрын
කී බෝඩ් එක ගහල දන්නෑ වගේ ඉන්න හැටි💙😌
@shanwickramasinghe4355
@shanwickramasinghe4355 3 жыл бұрын
😂
@savidurandula4039
@savidurandula4039 3 жыл бұрын
😂😂
@kanishkanirmal9794
@kanishkanirmal9794 2 жыл бұрын
😂👍❤❤❤❤❤
@Indikaprsad-n5j
@Indikaprsad-n5j 7 ай бұрын
Keyboard ghana kena kauda?
@sugandirupasinghe
@sugandirupasinghe 7 ай бұрын
කව්ද මේ කී බෝඩ් වැඩ්ඩා? අති විශිෂ්ඨයි
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 5 жыл бұрын
පට්ට .....ආදරේයි හැමදාම ..දෙව්මැදුරේ පියගැටපෙළ ....ජයන්ත අයියා ...
@ChathuraGunawardana
@ChathuraGunawardana 9 ай бұрын
The golden era of sri lankan music 90s ❤❤
@roshilanilmini2665
@roshilanilmini2665 2 жыл бұрын
ඉපදෙන කිසිම ආත්මේක ආදරනීය හිත් විනාශ කරන වංචාකාර මින්පසුන් මුණ නොගැසේවා.😞
@vimukthikariyawasam1795
@vimukthikariyawasam1795 4 ай бұрын
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් නොවේ මම වේදනා සුසුම් ලගින් ඉදන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන් දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් නොවේ මම වේදනා සුසුම් ලගින් ඉදන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන් ********************* ♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫ පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා රැව් දේවි ඉවසන්න බැ ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා රැව් දේවි ඉවසන්න බැ ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් නොවේ මම වේදනා සුසුම් ලගින් ඉදන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන් ♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫ ♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪ සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ ඔබ දෙවිදුන්ගේ මනමාලියයි සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ ඔබ දෙවිදුන්ගේ මනමාලියයි දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් නොවේ මම වේදනා සුසුම් ලගින් ඉදන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන් දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් නොවේ මම වේදනා සුසුම් ලගින් ඉදන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන් ❤
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
මම වේදනා සුසුම් ලගින් ඉදන් මේ ගීතිකා ගයන්නෙ ආදරෙන්
@Panagoda
@Panagoda 2 жыл бұрын
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි ❤️
@Beachlovers-m4e
@Beachlovers-m4e 8 ай бұрын
කොහොමද එක
@madubreakup
@madubreakup 8 ай бұрын
මොකක්ද මේ සිංදුවේ තෙරුම
@user-vw1wq7cp7h
@user-vw1wq7cp7h 3 жыл бұрын
ඇත්ත ඔයාව මට අයිති නෑ... ඔබ දෙවිදුන්ගේ මනමාලියයි...😍
@madubreakup
@madubreakup 7 ай бұрын
මේ සිංදුවේ තෙරුම් මොකක්ද කියන්නකෝ
@nilshanisanjana6846
@nilshanisanjana6846 7 ай бұрын
​@@madubreakupgirlfriend sister kenek wela. Sarala theruma ekai.
@rasithjayawardana8041
@rasithjayawardana8041 3 жыл бұрын
අතීතයට ගියා 😌
@මැස්ඩාබොක්ක
@මැස්ඩාබොක්ක 3 жыл бұрын
Hiru star walin passe balanna enne kawda😁❤️❤️
@rlcakehouse158
@rlcakehouse158 3 жыл бұрын
මම නම් මීට කලින් ජයන්ත සර් ගේ සින්දු අහලා තියෙනවා. මේකත් එහෙමයි .. ඒත HIRU STAR වලින් පස්සේ තමයි අහන්නේ 👍👍👍😇
@mihiran9959
@mihiran9959 3 жыл бұрын
Ow bn nikan gala baluwa supiri
@DaSuspiciousStew
@DaSuspiciousStew 3 жыл бұрын
මමත් පොඩි කාලෙ ඇහුන ගීතයක් අර පුතා කියනවා දැකලා මතක් වුනේ ආයේ
@karaokeshen99
@karaokeshen99 3 жыл бұрын
kzbin.info/www/bejne/r5CpmIudj76cotU
@tharangatennakoon6727
@tharangatennakoon6727 3 жыл бұрын
Man awa. Wishwa malli godak❤️❤️❤️ lassanata me song eka kiwa me widiyatama.mitath wada amuthuma rasayak denuna wishwa kiyaddi.
@MrNDKM
@MrNDKM Жыл бұрын
මෙම ගීතයේ ගේය පද රචකයා පාලිත ජනරංජන ලෙස නිවැරැදි විය යුතුය
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
හේවරංහිදගෙ ගීතයක් නෙවෙයිද මේක?
@PoornaChandima-m7o
@PoornaChandima-m7o 5 ай бұрын
Anthony surendra...නිහඩ වැඩකාරයෝ..❤️❤️❤️
@chanudhadesilva2168
@chanudhadesilva2168 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️
@kalegana
@kalegana 4 жыл бұрын
පට්ට නම්බර් පරණ ඒවා නම්.
@socialmediaanalyser352
@socialmediaanalyser352 3 жыл бұрын
මේ අපතයා තැනක් නෑ
@pavithraamarasingha4559
@pavithraamarasingha4559 3 жыл бұрын
සිරාවටම
@GETFIT99
@GETFIT99 8 ай бұрын
මගේ පොඩි කාලේ නිරන්තරයෙන්ම ඇහිච්ච් ගීතයක්
@sunethrasenanayake7471
@sunethrasenanayake7471 5 жыл бұрын
හරිම ලස්සන තේරුමක් තියෙන සිංදුවක්..
@Once-upon_a_time
@Once-upon_a_time 3 жыл бұрын
කණගාටුවට කරුණ සැබෑම ගීත රචකයා ගැන කවුරුත් නොදැන සිටීම තමයි...
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL 2 жыл бұрын
@@Once-upon_a_time kawda e?
@chamindaeranda6124
@chamindaeranda6124 8 ай бұрын
විස්තර කරන්නකො
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
කෑගල්ලෙ අභිමානවත් ගායකයො දෙපළක් එකම තැන. ජයන්ත සර් රාජු අයියා.
@dumindasaumya2576
@dumindasaumya2576 Жыл бұрын
ඉදිරියේදී මට වෙන්න තියන අත්දැකීමක් 😢
@chandeeptha3413
@chandeeptha3413 4 жыл бұрын
සුපිරි සින්දු..❤❤❤❤❤
@sandunmangala2828
@sandunmangala2828 2 жыл бұрын
විකාර සිංදු වලට වඩා මේවා වල තියෙන තේරැම 👍🏻
@madubreakup
@madubreakup 8 ай бұрын
මේ සිංදුවේ තෙරුම මොකක්ද
@madubreakup
@madubreakup 8 ай бұрын
මට කියන්නකෝ
@sandunmangala2828
@sandunmangala2828 7 ай бұрын
🤦‍♂️
@AraaAraa-k9z
@AraaAraa-k9z 4 ай бұрын
ඒ වොයිස් ඒකනම් බාවනාවක් ❤️❤️❤️❤️
@DilinaFernando-rg8id
@DilinaFernando-rg8id 4 ай бұрын
Mea sadadara gayakayanta thanak dunna ekata mage pranapaya🙏💜
@trishanrandunu9665
@trishanrandunu9665 Жыл бұрын
Gayanaya perfect and Anthony aiya athulu band eka kohomath superb ❤❤
@nehararushendri8991
@nehararushendri8991 3 жыл бұрын
Jayantha disanayaka sir oyage sindhu walata man Hari Aderei
@NisankaMandara
@NisankaMandara 3 жыл бұрын
What an energetic rythem 🤩🤩 Its SHAKTHI 😍
@sampathsagara6219
@sampathsagara6219 2 жыл бұрын
මියගිය පෙම්වතිය ගැන කියවෙන ගීතයක් වගෙත් දැනෙනවා
@lazit447
@lazit447 2 жыл бұрын
ඒ වගෙනෙ
@PSs-q7w
@PSs-q7w Жыл бұрын
එහෙම දෙයක් තමා නේද
@DM-Love1
@DM-Love1 10 ай бұрын
නෑ නෑ.. තමන් ආදරය කරපු ගෑණුළමයා , වෙන කෙනෙක් විවාහ කරගන්න මංගල උත්සවය දකින පෙම්වතෙක්
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 9 ай бұрын
kanya soyuriyakata pem karapu tharunayek neda @@DM-Love1
@nilshanisanjana6846
@nilshanisanjana6846 7 ай бұрын
​@@DM-Love1na. Eya sister kenek wela.
@sitharasithara1113
@sitharasithara1113 3 жыл бұрын
2021 .09.13 .pandara 1.20 ahanneth meuwa thamai 🥰😍🥰😍🥰😍😍🥰😍🥰😍🥰😍🥰😍🥰💔💔💔💔💔💔💔💔❤💔❤💔❤💔❤❤💔❤💔❤💔❤💔❤💯💯💯
@NirangaLakmali
@NirangaLakmali 2 ай бұрын
හදවතින්ම අවන්කමව ආදරේ කරලා ඒ ආදරේ පරිත්‍යාග කරලා ජීවත් වෙනවා කියන්නේ දවසින් දවස පන පිටින් මැරෙන එක.ආදරේ මනුස්සයෙක් ට මැරෙනකම්ම විදින්න අයිති නැත්තම් අනේ දෙයියනේ ආදරේ කියලා බොරු මායාවල් මිනිස්සුන්ට ලන් කරවන්න එපා
@kalpamadushan3786
@kalpamadushan3786 7 ай бұрын
❤ තාමත් ඇහෙද්දි ආස හිතෙනවා
@hansikasandamini6478
@hansikasandamini6478 3 жыл бұрын
චූටි කාලෙ ඇහුනා වගේමයි ⚡
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 9 ай бұрын
Players ලගෙ singing කියන්නෙ මීට කලින් එන්න තිබ්බ concept එකක්.පරක්කු වෙලා හරි මොළේ තියෙන creative මිනිහෙක් දෙයක් කරල තියනව.ඊළගට ගායකයො play කරන වැඩසටහනක් කරානම් නියමයි
@houseofbedssrilanka9144
@houseofbedssrilanka9144 8 ай бұрын
2024 -03 -23 (21.51) සිංදු නෙමෙයි මේවා 2:53
@shehanalles6178
@shehanalles6178 5 жыл бұрын
😍😍😍😍😍😍😍 ඔබ දෙවිඳුන්ගේ මනමාලිය
@dimuthranasinghe1991
@dimuthranasinghe1991 5 жыл бұрын
anthony surendra....best ever in sri lanka.....👌👌👌👌👌👌👌👌👌👌
@Sugandicr
@Sugandicr 7 ай бұрын
කියලා වැඩක් නෑ ඒ ගැන අති විශිෂ්ඨයි
@ashabey8085
@ashabey8085 4 ай бұрын
මගෙ ෆේවරිට්ම මැන්ඩලීනවාදකයා.ආයේ ඉතින් මෙයාට ගහන්න වාදකයෙක් නෑ ගිටාර් ඕනි එකක් ඉතින්
@induwarajayasekara7380
@induwarajayasekara7380 4 жыл бұрын
What a masterpiece❤
@storiesfromsl
@storiesfromsl 3 жыл бұрын
මේක sister කෙනෙක් ගැන කියන සිංදුවක් ද?
@mihirihansamali4067
@mihirihansamali4067 2 жыл бұрын
Mat hitanne ehemay..eyage girl friend sister kenek wela
@nimeshsandepa8116
@nimeshsandepa8116 Жыл бұрын
හිතන්නෙවත් නැති දුක හිතෙන කතාවක්
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 3 жыл бұрын
සම්පූර්ණ වැඩසහන ඔනේ
@ruwanmalli7846
@ruwanmalli7846 3 жыл бұрын
මේව ඇහෙද්දි අපි ඉපදිලත් නැති ව ඇති
@sankalpasiriwardhana3103
@sankalpasiriwardhana3103 4 ай бұрын
මේව තමයි සින්දු ❤❤
@MilanMadhushanka-v8l
@MilanMadhushanka-v8l 3 ай бұрын
කියන්න වචන නැ සුපිරි ❤❤
@DilinaFernando-rg8id
@DilinaFernando-rg8id 4 ай бұрын
Mata 42i ape tharuna kale neme lama kale ahapu lassana sindu kiyapu gayakayo set ekak.. Ape kale therum echchara ganan ganna danne nathi wunata melody ekata api Adare kale💜💜💜💜💜💜
@SadeepaLakshan-se4io
@SadeepaLakshan-se4io 5 ай бұрын
ඒක නම් බාවනාවක් ❤❤❤
@dilshanmadushanka3189
@dilshanmadushanka3189 Жыл бұрын
මෙ වැඩ සටහන කරගෙන යන්න කො දිගටම
@dinushperera2805
@dinushperera2805 4 жыл бұрын
සුපිරි
@sachithrasiriwardana7624
@sachithrasiriwardana7624 Ай бұрын
Voice of the Era ❤️
@decibelentertainment8162
@decibelentertainment8162 2 жыл бұрын
ආසම සිංදුවක් ❤️
@PipuPahasarani
@PipuPahasarani 7 ай бұрын
me programme eke quality eka wena kisim ekakata ganna ba 🥰😍wow
@sanduneranda4972
@sanduneranda4972 4 жыл бұрын
, Music arrangements ❤️ Lassana song akak.. jayanta sir ge ❤️
@MilanMadhushanka-v8l
@MilanMadhushanka-v8l 3 ай бұрын
ඇන්තනි සුරෙන්ද්‍ර සර් 🥰🥰🥰
@කලුයිසුදුයි
@කලුයිසුදුයි 2 ай бұрын
පිස්සුවක්.....❤
@asankapradeep6910
@asankapradeep6910 Жыл бұрын
Ammo e sindu 🥰🥰 wachana e rahata
@ChinthanaFernando-s5f
@ChinthanaFernando-s5f 6 ай бұрын
මෙව්වා ඉතින් සිංදුම තමා ඉතිං ඈ
@Di_Laz_music
@Di_Laz_music 9 ай бұрын
2024 අහන්නේ ❤️
@naralowalanka6093
@naralowalanka6093 4 жыл бұрын
Jayantha disanayaka Mama kamathhima gayakayek.nice song.i like it too.all the best
@KiLi-ru9wv
@KiLi-ru9wv 4 ай бұрын
අනේ කොච්චර ලස්සනයිද
@niroopamakarunarathne1724
@niroopamakarunarathne1724 4 жыл бұрын
හරිම ලස්සනයි.
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 ай бұрын
Old gold hit love you jayantha
@SNUDPRADAKSHEN
@SNUDPRADAKSHEN 7 ай бұрын
Pujasanan nagu dau yatikampawan rau dawee iwasanna be.❤
@wasanthakumarasinghe4259
@wasanthakumarasinghe4259 2 жыл бұрын
Lassana sindu 💯👍💯👍💯👍💯👍💯👍👍👍👍👍👍👍💯💯👍💯👍💯👍💯👍💯👍💯👍💯💯👍💯💯💯💯💯💯💯👍👍👍👍👍👍
@dasunindunil4978
@dasunindunil4978 2 жыл бұрын
Dwsta eka wathavak Hari meka Play kare naththtam wadak naa. Ahanna asama feeling eka handa eliya athi dawasaka beach Aine galak udata wela joint ekak gahana gmn
@ChinthanaFernando-s5f
@ChinthanaFernando-s5f 6 ай бұрын
මැන්ඩලීන් ලෛන් එක 👍😊
@chamikacooray827
@chamikacooray827 2 жыл бұрын
පට්ටම ආස සින්දුවක්
@sujanidilrukshifarnendo5423
@sujanidilrukshifarnendo5423 3 жыл бұрын
ලස්සනයි ❤❤❤❤✌️
@isuruprabath3607
@isuruprabath3607 4 жыл бұрын
e mendalin pahara♥️
@drogens8101
@drogens8101 4 жыл бұрын
Supiri jayantha sir
@asankag2337
@asankag2337 Жыл бұрын
ගායකයො ☝️
@smm-fs5li
@smm-fs5li 5 ай бұрын
Golden voice ❤
@musiccration
@musiccration 27 күн бұрын
සංරක්ශනය කරලා තියන්න ඕන සිංදු
@hindi--9918
@hindi--9918 2 жыл бұрын
අන්තරා කොටසේ නව සංගීතය හරි නෑ. සින්දුව තවමත් ලස්සනයි.
@blueey7087
@blueey7087 4 ай бұрын
❤ sundara mathakayan
@deepajayalath
@deepajayalath 5 ай бұрын
හිමංෂ මනුප්‍රියගේ තාත්තා නෙද???
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 жыл бұрын
මෙන්න අගයන්න ඕන චරිත්ස්
@deshapria
@deshapria 5 ай бұрын
that voice 😮
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Nice song ❤
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 3 жыл бұрын
Wow..super duper music ......excellent
@shalikaindrajith1262
@shalikaindrajith1262 5 ай бұрын
MAN...AL karana kale,,,,ahapu,,,,,lassana sindu....
@charusiriwardhana96
@charusiriwardhana96 5 ай бұрын
Hrima lssnai..❤️
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 4 жыл бұрын
තාම මේ ප්‍රෝගැම් එක යනවද
@sksgamingsl3805
@sksgamingsl3805 3 жыл бұрын
දැං ඉවර ඇති නේ
@lecky_Dinesh
@lecky_Dinesh 3 жыл бұрын
කැසට් මුල් යුගය
@mlm869
@mlm869 2 жыл бұрын
කැසට් මුල් යුගයෙ මෙතුමන්ලා සින්දු කියන්න හිත්ලවත් නෑ.මුල්ම කැසට් එක මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ඔරුවක පාවෙන...1968...
@රොන්වීස්ලි
@රොන්වීස්ලි 2 жыл бұрын
Ammo ammo❤️
@rusara
@rusara Жыл бұрын
ඇත්ත සිංදු
@NipunSandaruwan-jj3gb
@NipunSandaruwan-jj3gb 5 ай бұрын
E baking pissuwak ❤
@ashanwijekoon
@ashanwijekoon Жыл бұрын
❤ no words... 🔥
@Beachlovers-m4e
@Beachlovers-m4e 8 ай бұрын
අම්මෝ එක
@kanishkaprasad9004
@kanishkaprasad9004 3 жыл бұрын
කවුද ඕයි unlike කරපු උන්..😡😡
@kasuniruwanmali9694
@kasuniruwanmali9694 3 жыл бұрын
cad
@thushankalana4940
@thushankalana4940 3 жыл бұрын
Delightful Song💖💖💖👍
@shanakajeewan4651
@shanakajeewan4651 3 жыл бұрын
Wow💖😍
@prasannasandaruwan3518
@prasannasandaruwan3518 3 жыл бұрын
woow ❤️
@chamaramadu3278
@chamaramadu3278 9 ай бұрын
Raju Bandara. Kegalle aderei ❤
@kanchanasandamali4558
@kanchanasandamali4558 7 ай бұрын
@lakmalmadushanka253
@lakmalmadushanka253 Жыл бұрын
Eka maru marama marai
@janiyoutubechannel6744
@janiyoutubechannel6744 6 ай бұрын
Supiri....
Acoustica Unlimited | Jayantha Dissanayake - Sadadara Nayo Obe | ITN
4:28
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 13 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
Shaa Fm Trending nonstop |මේ සතියේ ට්‍රෙන්ඩින්ම නන්ස්ටොප් එක
26:30
𝕻𝖎𝖚𝖒𝖆𝖘𝖍𝖆 𝕿𝖍𝖊𝖏𝖆𝖓𝖎
Рет қаралды 9 М.
Jayantha Dissanayake -  PLAYLIST ( LOVE SONGS ) 2023
24:56
GOSL TV
Рет қаралды 198 М.
Acoustica Unlimited | Felix Anton - Adara Priya Ladune | ITN
3:47
ITN Sri Lanka
Рет қаралды 152 М.