Acting Work shop - Harsha Udakanda / Ruwan Perera - Maharagama Youth

  Рет қаралды 7,833

HU Creations

HU Creations

Күн бұрын

Пікірлер: 42
@Sujiya
@Sujiya 2 жыл бұрын
ජීවිතේ ලැබුනු වටිනම අවස්තාව මේක.. රුවන් සර්, හර්ෂ සර්ට හදවතින්ම ස්තූතියි ❤️
@Animation_both
@Animation_both 2 жыл бұрын
රඟ නොපා රඟපාන විදිහ , ක්ශ්‍රේස්ත්‍රයෙන් ඉස්සරහට යන්නේ කොහොමද , සබකෝලය නැතිකරගන්නෙ කොහොමද ආදී ගොඩක් දේවල් වලට පිලිතුරු හම්බුනා❤️. ඇත්තටම ගොඩක් හොඳ work shop එකක්😍 , බොහොම ස්තූති හර්ශ සර් & රුවන් සර් ❤️❤️🙏
@shashikadilhani626
@shashikadilhani626 Жыл бұрын
Oya me course ekata yana kenkda..mn polonnruwe..meka thiyenne colombo wala witarada..tikak kiyannko..mata laga thenak hoyaganna oni ekaii..
@hashinikavishka2981
@hashinikavishka2981 2 жыл бұрын
රංගනයට ගොඩක් ආදරය කරන ,ඒ වෙනුවෙන් උදේ හවා හීන දකින ,ඒ වෙනුවෙන් කැප වෙන අපි වගේ දරුවන්ට සර්ලා දෙන්නා මේ කරන වැඩමුළු ගොඩක් පිටුවහලක් ,රුවන් සර්ටත් ,හර්ෂ සර්ටත් ගොඩක් පිං අපිට රග නොපා රගපාන හැටි කියලා දුන්නට ❤️❤️
@navodiswetha7005
@navodiswetha7005 2 жыл бұрын
රගපනවා කියන එක හිතනවට වඩා අමාරු දෙයක් කියලා දැනගත්තේ මේකට ආපු නිසා තමයි ඇත්තටම රගනොපා රගපාන හැටි ඉගෙනගන්න හම්බුනා🥰❤️😍
@amalisureshika127
@amalisureshika127 2 жыл бұрын
අපි රංගනය ගැන නොදන්න ගොඩක් දේ අපිට කියල දුන්නට සර්ල දෙන්නට ගොඩක් ස්තුති .🙏❤️
@Nawanjana196
@Nawanjana196 2 жыл бұрын
Api ranganaya gena nodanna de kiyala dunnata sir la ta godak stutui. Budu saranai ❤❤🌷🌷🌷🌼🌼🌺🌺🙏🙏🙏🙏
@chamilviraj4981
@chamilviraj4981 2 жыл бұрын
Me dawasa gana goodk sathutu dawsak Me awasthawa laba dun Ruwan sir Harsha sir goodk Thanks aye mewage masekata ekak laba denna aluth ayata mehema awastha laba dunnata godak pin ❤️❤️❤️❤️
@shanihansima1733
@shanihansima1733 2 жыл бұрын
රංගන ක්ෂෙත්‍රය කියන්නෙ මොකද්ද රංගන ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්නෙ කොහොමද කියල අත් දැකීම් ගොඩක් ලැබුන..අපි වගේ නවකයින්ට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට හර්ෂ සර්ටත් , රුවන් සර්ටත් ගොඩාක් ස්තූතියි... ❤️🥰🙏
@salukashehan
@salukashehan 2 жыл бұрын
අනේ ආයිත් වැඩසටහනක් කරමුකො youth එකේ..
@dancewithsadewmi
@dancewithsadewmi Жыл бұрын
මගෙ දුවට අවුරුදු11යි. එයා හරිම කැමතියි රගපාන්න.ම්නුවන්ගොඩත් වැඩසටහනක් කරන්නකො සර්
@kumarad5433
@kumarad5433 2 жыл бұрын
මාත් එන්න ගොඩාක් ආශාවෙන් හිටියෙ ඒත් අවාසනාවකට එන්න බැරි උනා ආයෙත් දවසක් එනකල් මග බලන් ඉන්නවා බොස්ලට මේ වගේ තවත් කටයුතු කර ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා👍👍
@lianaweerasiri4489
@lianaweerasiri4489 2 жыл бұрын
රංගනය කියන්නේ මොකද්ද කියලා අපි හැමෝටම කියලා දුන් ඔබ තුමන්ලා දෙන්නට ගොඩාක් පිං🥰
@hirunimalka1661
@hirunimalka1661 2 жыл бұрын
නියමයි.... ඇත්තටම මේ ගැන කියන්න වචන නෑ... මොකද ගොඩාක් හොඳ WORK SHOP එකක් කිසිවෙකුත් මේවන තෙක් නොකරපු අලුත් දෙයක් අපි වගේ රන්ගනයට ආසා කරන ඒ වෙනුවෙන් හීන දකින ඈත දුශ්කර ගම් දනව් වල ඉන්න අපි වගේ අය එකතු කරගෙන කරන්නට යෙදුන මේ වැඩසටහන ගොඩක් වටින දෙයක් මොකද කලා ක්ශ්‍රේත්‍රය තුල නොදන්නා බොහෝ දේ ඉගන ගත්තා.... කොටින්ම කීවොත් රග නොපා රගපාන හැටි ඉගන ගත්තා.... ❤❤❤❤ ඉතිං හර්ශ සර් සහ රුවන් සර් ගොඩක් ගොඩක් ස්තූතියී.....
@naveendeshapriya
@naveendeshapriya 2 жыл бұрын
හරිම තැනට අපි ආවා. බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ දෙයක් කලාට. තවත් ලස්සන දවසක් එනකන් බලාගෙන ඉන්නවා ඇඟිලි ගැන ගැන.❤️🤟
@mcdanapala3491
@mcdanapala3491 2 жыл бұрын
A dawasa kawadawath amathaka wenne nethi dawasak.godak sathutu una adawasak.raga panne raga nopa kiyala denan hitiyata karanne kohomada liyala denan hitiye ne.ath me workshop aken api igena gaththa.sirla denna nihathamani,adaraniya charitha bawa theruna ada.kawadawath sirla dennage workshop magaharinne ne.api dunnata wada apisirlagen iganagaththu dee bohomayak thiyenawa,jiwitheta saha hinayata.thank you sir.thank you very mach ......!
@amalik.a6937
@amalik.a6937 2 жыл бұрын
👍👍👍👍😂😂Wow Very Nice. ඇත්තටම ගොඩාක්ම සතුටුයි අද දවස ගැන. රංගන ක්ෂේත්‍රයේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හදවතින්ම ස්තූති වන්ත වෙනවා. හර්ෂ උඩකන්ද සර් සහ රුවන් පෙරේරා ඔබ දෙපළට. Acting workshop එකක් මෙහෙයවීම සම්බන්ධයෙන්. අප සියලු දෙනාගේ හීනයට යන්න අඩිතාලම දැමීමට පියවර ගත් ඔබ දෙපළට මම නැවත වරක් ස්තූති වන්ත වෙනවා. නව පරපුරට තවත් මෙවැනි Acting workshop ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ඔබ දෙපළට හදවතින්ම සුබ පතනවා. ස්තූති.❤❤❤❤❤❤❤
@dhanushkajayawardhana4049
@dhanushkajayawardhana4049 2 жыл бұрын
ජිවිතෙ ලැබුනු වටිනම දෙ
@lahirusampath5930
@lahirusampath5930 2 жыл бұрын
අයියෝ..එදා එන්න හිටියේ..අසනීප නිසා එන්න බැරි උනේ ..ශෙක්.. 😭😢😢..කවදා හරි ම දවසක මේ හිනේට යනවා
@chamothdilanka2021
@chamothdilanka2021 2 жыл бұрын
E mathakayan aye aluth una sar ammo emathaka adarei ane aye mewage weda muluwak thiyanna sar sthuthi harsha sar tai ruwan asar tai theruwan saranai
@sandunibandara1517
@sandunibandara1517 Жыл бұрын
Anee sir nuwara wadasatahatanak karanako🙏🙏🙏🙏🙏
@NethminaAnuhas
@NethminaAnuhas 2 жыл бұрын
සුපිරි ආදරෙයි හර්ෂ ruvan aiye😍😍
@shanukaimesh4628
@shanukaimesh4628 Жыл бұрын
Good luck ❤
@thirankavinga1457
@thirankavinga1457 2 жыл бұрын
අනෙ මට එන්න බැරි උනා එදා...මාත් grup එකේ හිටිය..අනෙ ආයෙ මේ වගෙ වර්ක් ෂොප් එක්ක කවදද තියෙන්නේ... Plzz කියන්න.. 🙏🙏🙏
@sandunidilanjalee271
@sandunidilanjalee271 Жыл бұрын
Harsha sir group ekak hadala thiyenawa da
@sandunidilanjalee271
@sandunidilanjalee271 Жыл бұрын
Sir kurunegala jathika tharuna sewa sabaweth work shop ekak karannako
@gamingdagayagaming6646
@gamingdagayagaming6646 2 жыл бұрын
Super sir
@TAKE_One371
@TAKE_One371 2 жыл бұрын
super ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@mr.kaveee6189
@mr.kaveee6189 2 жыл бұрын
Super ♥️👌
@achinthasrideepa
@achinthasrideepa 2 жыл бұрын
ඊලග එකට මමත් එනෝ❤❤❤
@sureni5779
@sureni5779 2 жыл бұрын
Super sir 👍
@chamilviraj4981
@chamilviraj4981 8 ай бұрын
❤❤
@Vijethungarathnayaka
@Vijethungarathnayaka 9 ай бұрын
@deshithapeiris2003
@deshithapeiris2003 Жыл бұрын
මේ අවස්තාවක් ආවොත් මිස් කර ගන්න එපා කවුරුත්😍🤍
@prabathchaminda633
@prabathchaminda633 Жыл бұрын
@virlvideoremoyoutubesrilan2174
@virlvideoremoyoutubesrilan2174 2 жыл бұрын
අයෙත් එකක් තියනවා ද සර්
@virlvideoremoyoutubesrilan2174
@virlvideoremoyoutubesrilan2174 2 жыл бұрын
ඔවු සර් අයෙත් එකත් කමුකෝ මට එන්න සල්ලි තිබුනෙ නැ සර්
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 2 жыл бұрын
🙏🙏❤️
@mr.gimhana9558
@mr.gimhana9558 2 жыл бұрын
පොඩි ළමයින් ගන්නවද ?
@sadeshwishmitha
@sadeshwishmitha 2 жыл бұрын
Next Month 😈 Coming Soon
@RithuDansingcoverCompilation
@RithuDansingcoverCompilation 10 ай бұрын
Ane mwth gnnk😢 math hry asyy😢
@TharuM3
@TharuM3 Жыл бұрын
Aai kwdd meka thynne
Visekari | Episode 13 - (2024-11-06) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 64 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 24 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 186 МЛН
Mahendra Perera Sir | Adaraneeya Dissapamok
56:58
Charana TV
Рет қаралды 16 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН