සාරංග දිසාසේකර පොත විකුනන්න කියපු බොරු තොගය - Mahendra Perera Actors Studio

  Рет қаралды 882,734

Boodee Keerthisena

Boodee Keerthisena

Күн бұрын

Пікірлер: 412
@sureshpriyantha6194
@sureshpriyantha6194 4 жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා අයියා ..ඇත්තටම හොද දැනුමක් ඇති කෙනෙක්..නව පරපුරට..ඉසුරු..නියමයි...සාරංග අයියෙ දුන්නා නියමෙටම..එල..👌
@ukkukukku3077
@ukkukukku3077 4 жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා අගය කල යුතු චරිතයක් .....මගේ ප්‍රියතම එක් අයෙක්.....ඉසුරු ඔබ දක්ශතාව පෙන්නනවා...
@songmusicprabash1856
@songmusicprabash1856 5 жыл бұрын
ඇත්තටම රංගනයට දක්ශයි කියලා හිතාගෙන ඉන්න සමහරක් නලු නිළියන්ට වඩා මේ දක්ශයන්ට තවත් ගොඩක් දේවල් තමුන්ගෙ වෘත්තීයෙන් ඉගෙනගන්න ආශාවක් තියෙනවා කියලා හිතෙනවා ඒක තමයි නිරහංකාර බව කියන්නේ ජයවේවා
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
නව පරපුරේ නලු නිළියන්ට ගුරැහරැකම් දෙන්න සුදුසුම පුද්ගලයා .."මහේන්ද්‍ර පෙරේරා "
@ridhaaa
@ridhaaa 5 жыл бұрын
Mahendra Perera කියන්නේ ලංකාවේ සිනෙමා කළා වංශකතාවේ ප්‍රබලම චරිතයක්... අනාගත කලාකරුවන්ට හොඳම ආදර්ශය
@ravindusupun1769
@ravindusupun1769 4 жыл бұрын
ඉසුරු අයියෙ මරු හොඳේ....සුභ පතනව ඔයාගෙ දැන් දියුණුවට...
@virajnamal3888
@virajnamal3888 5 жыл бұрын
මහේද්‍ර පෙරේරා කියන්නේ සුපිරිමගනයේ නළුවෙක් ඒ වගේ කෙනෙක්ගෙන් ගුරුහරු කම් ගන්න අයට වරදින්න මෙතන ඉන්න නළු නිළියොත් දක්ස. අයනේ
@subadramanel1259
@subadramanel1259 5 жыл бұрын
මේ ක්ලාස් එක ගොඩාක් වටිනව ඇක්ටර්ස්ලට විතරක් නෙවෙයි එදිනෙදා ජිවිතෙ අපි හැමෝටම වැදගත් වෙනවා . තැන්ක්ස් ඔයාලා හැමෝටම . God bless all of you.
@sandukanadungamuwa8385
@sandukanadungamuwa8385 5 жыл бұрын
අඩෙ ඇක්ටින් ඉගනගන්න ආස හිතෙනවා ඔයි මේවා දැක්කම 💓💓💓💓💓💓
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා හොඳ නාට්‍ය කලාකරුවන් මං ගොඩක් ආදරෙයි අද මෙම සියලු දෙනාටමත් ඒ වගේ හොඳ දෙයක් කරන්න තෙරුවන් සරණයි
@maduamazing1453
@maduamazing1453 5 жыл бұрын
ඉසුරු ලොකුහෙට්ටි talented 👍👏👏👏🤗
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
මෙතන ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි දැනට ඉන්න ගොඩක් දක්ෂතම කෙනෙක් Saranga ,හැමදෙනාටම සුබපැතුම් තෙරුවන් සරණයි
@gochara4692
@gochara4692 Жыл бұрын
එයා දැන් බැදලා ටෙලියේ මනියාගෙ චරිතය මේ තරම් හොදට කරන්නේ ඇයී කියලා හිතුනා.. මනීයා කියන්නේ mahendra මහතයගේ ලගම එකෙක්... සුපිරි...❤️❤️
@Thushara1056
@Thushara1056 Жыл бұрын
ළඟම නෙවෙයි හොඳම ගෝලයා
@imalbandaranayake480
@imalbandaranayake480 4 жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා සර් සහ එතන හිටපු සියලුම නළු නිළියන් සාරංගව සෑහෙන්න අගය කරද්දි, ඇක්ටින් ගැන කිසිම දෙයක් දන්නේ නැති ගොන් තකතීරුවො ටිකක් එයාට බැනල කමෙන්ට් කරලා. 😂😂😂 හම්මේ යකෝ. ලංකාවේ මිනිස්සුන්ගෙ කුහකකම තමා ඉතින්. උන් උන්ගෙම ගොන්කම කුහකකම ප්‍රදර්ශනය කරනවා 😂
@ලක්ෂිතගමගේ
@ලක්ෂිතගමගේ Жыл бұрын
අමාරැයි නම් ගෙදර එක්කන් ගියානම් හරි😂😂😊
@charuckshy
@charuckshy 4 жыл бұрын
Saranga Disasekara in my opinion is the most underrated actor in Sri Lanka. He is talented beyond the line. And he's an all-rounder. His performance are excellent in every field i.e. acting singing and presenting
@chethanasankalpa129
@chethanasankalpa129 3 жыл бұрын
ඇත්ත කතාව
@zayanacader8961
@zayanacader8961 Жыл бұрын
Yes of course
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
ගෑනු අතරමං කරන්නත් අනිත් ගෑනුන්ට සිම්ප් කරන්නත් ඒ වගේමයි
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
😂 නලුවෝ දැකලා නැද්ද underrated නලුවෙක් තමා මහෙන්ද්‍ර ❤️
@woolybloomslgaming5108
@woolybloomslgaming5108 Жыл бұрын
😂
@tharangaranawaka5326
@tharangaranawaka5326 5 жыл бұрын
ලොකු අයියා සුපිරි අපිවත් ගන්නකො ක්ලාස් එක ට ආදරේ යි ලොකු අයියා මහෙන්ද්‍ර් 💖💖💖💖💖😍😍😍😍😍😍👌👍🙏🙏🙏
@kelumsamarasekara779
@kelumsamarasekara779 5 жыл бұрын
සාරංග පට්ට ටැලන්ට් එකක් තියෙන මිනිහෙක්නේ ඕයි. මෙච්චර දක්ශතාවයක් තිබිලත් ඇයි බං ගෝත්‍රවාදී සිනමාපට.ගෝත්‍රවාදී නාටක වල රඟපාන්නේ...? ඉන්ටර්නැෂනල් මට්ටමේ දක්ශතා තියාගෙන ගොං ආතල් මිනිස්සුන්ට දෙන්න එපා.ඒක පුරුද්දක් වෙයි...😊😊🍻
@fairy3560
@fairy3560 5 жыл бұрын
Umbs kiysnne blue wals innada
@damayanthinanayakkara3314
@damayanthinanayakkara3314 Жыл бұрын
හරිම අපූරුයි මහේන්ද්‍ර අයියේ.. මමත් ඔය විදිහටම සුදර්ශියේ, ජනකලා එකේ රිහර්සල් කලා කාන්ති ෆොන්සේකා යටතේ කාලයක්.. අපි ගෘප් එකක්.. නාට්‍ය කණ්ඩායමක් විදියට.. ඒක ව්‍යාධි නමින් වේදිකා ගත උනා.. එදා ලද පුහුණුව ජීවිතේ පුරාවටම කොයිම අවස්ථාවක බොහෝ ප්‍රයෝජනවත් උනා.. වෙනවා.. ඔබත් අපිට ඒ කාලේ නිතරම හමු උනා.. ඔබ‍ට ජයවේවා..
@disneyworld7114
@disneyworld7114 5 жыл бұрын
saranga and isuru ✌✌✌✌ you're talented and very creative .. well done all of you.👍👍👍👍👍
@musicalshows
@musicalshows 2 жыл бұрын
තාත්වික රංගනය කරන්න දක්ෂ වෙන්න ඕන. මොකද මිනිස්සු මාළු කාරයව පොල් කඩන මිනිහව දැකලා තියෙනවා. ඒක ඒ විදියටම කරන්න දක්ෂ වෙන්න ඕන. නමුත් අතාත්වික අපි කවදාවත් දැකලා නැති අත් දැකලා නැති දෙයක් රඟපාන්න නිර්මාණශීලී වෙන්න ඕන. මම කවදාවත් රඟපාලා නැහැ. හැබැයි හොඳට ෆිල්ම් බලලා තියෙනවා. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි කියලා කියනවා. ඕක මට කරන්න දුන්නොත් සමහරවිට බැරුව යයි. Emptiness of talent and leadership= Sri Lanka. එන්න ආසයි දවසක නාට්‍යවල රඟපාන්න නෙමෙයි රංගනය හදාරන්න. All the best to duo Mahendra and Budi. - Don Andradi
@asankalakmali9189
@asankalakmali9189 3 жыл бұрын
ඉසුරු 💖 සාරංග💖 මහේන්ද්‍ර 💖 Super oyala hemoma
@Rajithaniroshana
@Rajithaniroshana 5 жыл бұрын
ගත හැකි දෙයක් කරන මහේන්ද්‍ර සර් ට ජයවේවා..පෑමට වඩා රඟපෑම ගැන මේ අයට කියලදෙනවට..බොහොම ස්තුති සර්....
@loka-golaya
@loka-golaya 5 жыл бұрын
ජයවේවා මහේන්ද්‍ර සර්ට....රංගනය ගන මෙලෝ හසරක් නොදන්න මාත් යමක් ඉගෙනගත්තා...
@stylishs.w
@stylishs.w Жыл бұрын
සාරංග ගේ කතාව මරු 👍💓
@ruwandissanayaka8385
@ruwandissanayaka8385 5 жыл бұрын
ඇත්තටම අපේ රටේ ගොඩක් දක්ෂ කලා කරුවෝ ඉන්නවා.. මෙයාලගෙන් වැඩ ගත්තනම් ඉන්දියාවේ කසි කබල් නාට්‍ය අපේ රටට ගෙන්නන්න ඕන නෑ
@ruwanidesilva3030
@ruwanidesilva3030 5 жыл бұрын
ලංකාවෙ සිනමාවෙ ,රූපවාහිනියෙ වර්තමානය ,හා අනාගතය තමයි මේ ඉන්නෙ..ඇත්තටම දක්ශයො සියල්ලෝම..සාරංග ලා,ඉසුරු ලා,විශ්ව ල විතරක් නෙවෙයි නදීශල,දිනක්ශි ලා,උපේක්ෂලා තමන්ගෙ ජන්ප්‍රියත්ව පසෙක දාලා මේ වැඩමුළුව ට සහභාගි වීම අතිශය අගය කල යුත්තක්...ඒ හැම එකකටම හේතුව මහේන්ද්‍ර මහත්තයා ඔබය්...අහන බලන අපිට හිතෙන්නෙ ජීවිතය ඉගෙනගන්න ඕනෑම කෙනෙක්ට මෙවැනි වැඩසටහන් කොය් තරම් ප්‍රයෝජනවත් ද කියල ...
@sanjiwanislk7613
@sanjiwanislk7613 5 жыл бұрын
ඉසුරු කොහොමත් හොදයි...අපි හරි කැමති චරිතයක්
@ravindujayasundara7220
@ravindujayasundara7220 5 жыл бұрын
saranga supiri eka...isuru & kavinga well done...
@imalbandaranayake480
@imalbandaranayake480 4 жыл бұрын
සාරංග නියමයි 🔥🔥🔥
@sugathmacolom6712
@sugathmacolom6712 Жыл бұрын
සුපිරිම නලුනිලි සෙට් එකක් තමයි මහේන්දු අයියා ඉට එහා.සිනමා පටයක් බැලුවට වඩා එහාට ගියා...සියලු දෙනාටම නිරෝගි සැපසම්පත් අත්වේවා චිරත් කාලයක් වැජබේවා...❤❤❤❤🎉
@dharmawijetunga2136
@dharmawijetunga2136 Жыл бұрын
Saranga your performance is incredible. Love you putha.
@ausilanka7081
@ausilanka7081 3 жыл бұрын
මේවගේ එවා තව දාන්නකෝ ..හරිම වැදගත්
@Art-ew2rc
@Art-ew2rc 3 жыл бұрын
ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි පට්ටනේ.. හැම එකකටම ටක්ගාලා යනවා.. ටැලන්ටඩ්
@worldisnothing3776
@worldisnothing3776 5 ай бұрын
ඒ ටග්ගාලා යන එක දැක්කම ඒ වගෙම කෙල්ලෙක් මතක් වුණා.🤭
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
ඉසුරු නියමයි සාරංග msruu
@upulsamsan
@upulsamsan 5 жыл бұрын
ටෙලිනාට්‍යකට වැඩිය මේ පාඩම වටිනව..................
@sandukanadungamuwa8385
@sandukanadungamuwa8385 5 жыл бұрын
සාරංග 💓 ඉසුරෑ 💓
@amilahashantechnology3597
@amilahashantechnology3597 5 жыл бұрын
මේකේ ගන්න deyak thiyanava, නිර්මාණශීලිත්වය actor kenekta විතරක් නෙවෙයි engineer kenektath වැදගත්, Engineer කෙනෙක් mee vage අත්දැකීම් එකතු කරගත්තොත් ඒක සෑහෙන වටිනවා siimaven එහාට දේවල් කරන්න "out of box"
@Sn2008hewa
@Sn2008hewa 5 жыл бұрын
100% agreed
@amilahashantechnology3597
@amilahashantechnology3597 3 жыл бұрын
@@qaghzz Mr කියල දාගෙන තියන්නේ, මට youtube channel දෙකක් තියනවා, අනිත් youtube channel එකේ නම Amila Hashan, ඒ චැනල් දෙක වෙන් කරල හදුනගන්න තමයි ඉස්සරහට Mr කියල දැම්මේ.
@ireshakularatne5816
@ireshakularatne5816 4 жыл бұрын
සාරංග මරුනේ !!!!!
@sam-lg
@sam-lg 4 жыл бұрын
මෙනක බලල creative විදියට බොරු කියන්න ඉගෙන ගත්ත😂
@all_in_one697
@all_in_one697 4 жыл бұрын
ඉස්කෝලේ නාට්‍ය පන්තිය මතක් උනා සනත් සර්. අර කිව්වා වගේ ඒ දැනෙන නිදහසේ එලියට එන වචන ටික අංග චලන කටපාඩම් පිටපත් වලින් ගන්න අමාරුයි. ඒකට හොඳම දේ පිටපත කියවල හිතට දාගෙන තමුන්ගෙ විදිහට නිදහසේ එලියට දෙන එක.
@tanyamadu6783
@tanyamadu6783 3 жыл бұрын
දිනක්ෂි ලග හිටපු හින්දා සමහරු සාරංගට බැනලා 😂 පෞද්ගලික ජීවිතය අපි දන්නෙත් නෑ වැඩකුත් නෑ. ඒවා අදාල කරනොගෙන කොල්ලගෙ දක්ෂතාව අගය කරපන්. අගය කරන්න බැරි තරමට කුහකනම් කරන්න දෙයක් න ඉතින් කුහකකම පෙන්නන්නෙ නැතුව පලයන්.
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 Жыл бұрын
ඔයගේ වීඩියෝ නැතිනිසා මොකද බැලුවා ඒත් නැත්තේ.ආසාවෙන් බලපු වීඩීයෝ සෙට් එකක්.අත් අම්මට බුදුසරණයි ❤❤❤එය හරිශොයි❤❤
@ruchirg5900
@ruchirg5900 5 жыл бұрын
Happy Birthday ලොකු අයියෙ.❤️🎂🎂🎂🎂
@housemohuse8058
@housemohuse8058 5 жыл бұрын
අවංකවම නියමයි........අපිටත් එන්න හිතෙනවා ක්ලාස් එකට...👌🌻
@thilinikasanjeewani9148
@thilinikasanjeewani9148 5 жыл бұрын
koheda clz 1 tiynne
@housemohuse8058
@housemohuse8058 5 жыл бұрын
@@thilinikasanjeewani9148 kzbin.info/www/bejne/q4vIpqCem91neqM
@pasindudlishan7221
@pasindudlishan7221 4 жыл бұрын
හම්මෝ ස්කොලේ නාට්‍ය කබරෙ මතක් උනා සවනි මිස් අපිටත් ඔහොම කොච්චර දෙවල් කියල දුන්නද 🥺🥺🥺🥺
@තනුකිකල්දේරා
@තනුකිකල්දේරා 3 жыл бұрын
සාරංග අම්මෝ ❤❤❤
@sakariyaa3384
@sakariyaa3384 Жыл бұрын
එකනම් නියමයි ගොඩක් වටිනවා
@dulanjalimakavita2385
@dulanjalimakavita2385 5 жыл бұрын
Isuru lokuhettiarachchi ❤️ what a talented one .
@Thushara1056
@Thushara1056 Жыл бұрын
අනේ මහේන්ද්‍ර මහත්තයෝ අර දෙරණේ සෙට් එක ගෙනත් රඟපාන්න උගන්වන්න
@තැලෙනයකඩ
@තැලෙනයකඩ 5 жыл бұрын
අඩෙ සාරංගයො මරු ඔයි
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
සුපිරි හොඳේ
@blackpinkistherevolution2886
@blackpinkistherevolution2886 4 жыл бұрын
සුපිරි සුපිරි
@ruwandipinto8393
@ruwandipinto8393 5 жыл бұрын
Wow superb mahendra sir ....best teacher and best actor ever our country....
@kosaladissanayaka3731
@kosaladissanayaka3731 4 жыл бұрын
පට්ට චරිතේ.. හොඳ වැඩේ...💓💓💓💓💓
@amilamadusanka2733
@amilamadusanka2733 5 жыл бұрын
කොහොමද රගපෑම.සුපිරි
@kalani7625
@kalani7625 Жыл бұрын
කට්ට දවල් ලයිටුත් දාලා අනේ 🤣 වැඩේ නං මරු.. ❤️❤️❤️
@buddhikadee
@buddhikadee 9 ай бұрын
😁
@ituwara
@ituwara 5 жыл бұрын
Niyamai... All the Best Loku Aiya...
@brother-4066
@brother-4066 3 жыл бұрын
ඔයා තමයි හොදටම කලේ සහොදරයා
@kaveenrasanjana85
@kaveenrasanjana85 3 жыл бұрын
Patta athal adooo😜😃💕
@hashanchamara6799
@hashanchamara6799 4 жыл бұрын
ඉසුරු පටිට නලුවෙක් 🤟❤️
@sajanijayakody6376
@sajanijayakody6376 5 жыл бұрын
Wow amazing kawinga and isuru
@shevonanthony8070
@shevonanthony8070 3 жыл бұрын
මහේන්ද්‍ර...🥰
@kinghanthar1240
@kinghanthar1240 5 жыл бұрын
supiri naluwa thama mahendra aiya
@manaljayathilaka8215
@manaljayathilaka8215 4 жыл бұрын
සාරංග හිතන් ඉන්නේ උ හරි පොර කියලා 🤭🤭🤭🤭
@sugathliyanaga4193
@sugathliyanaga4193 4 жыл бұрын
මිනිහ කියනවා මචං ලෙවල්එකට කැමති නැහැලු නියම පඩ show පොරක්
@kawalan7933
@kawalan7933 4 жыл бұрын
පවු නෙ උගෙ ඇක්ටින් ර්‍චාටර් බන්
@sachinkalhara3517
@sachinkalhara3517 4 жыл бұрын
@@kawalan7933 තාත්තල හින්ද ගොඩ ගියපු එවුන්😹😹😹
@lakeezone5906
@lakeezone5906 4 жыл бұрын
අනිවා
@tanyamadu6783
@tanyamadu6783 3 жыл бұрын
ඌ පොර තමයි යකො 😂 උබලගෙ කුහකකමට උගෙ දක්ෂකම අගය කරන්න බැරිවුනාට එතන ඉන්න ප්‍රවීණයො ඔක්කොම ඌව අගය කරේ ඒකයි 👌
@nishanthajayawickrama270
@nishanthajayawickrama270 Жыл бұрын
Great lessons ❤
@sachithfernando1745
@sachithfernando1745 Жыл бұрын
බලන් ගියාම ඔක්කොම වගේ නලුවෝ නිලියෝ MP එකෙන් ආපූ අයනේ 👍👍
@malanfranklin5417
@malanfranklin5417 5 жыл бұрын
මෙච්චර බුද්ධිමත් නලු නිලියන් හිටියත් සිංහල කලාව ඇයි තවමත් එකම තැන ගාටන්නේ ඒක නම් හිතන්න කාරණයක් නේද. ඒ වගේම නිර්මාණ වල ප්‍රමිතියක් නොමැති කමද, නැත්නම් තාක්ෂණයේ අඩුපාඩුවක්ද, කියල හිතෙනවා. හැබැයි එක දෙයක් හැඟෙනවා නලුවෙක් කියන්නෙ බොරැ කාරයෙක් ඒක අව්‍යාජ බව පෙන්වා දෙන්නෙක් ඒක සැකයකින් තොරව පිලිගතයුතු වෙනවා. අපේ කලා කරැවන් සත්‍ය පෙන්වා දීමට යාමම නිර්මාණවල තිබෙන ප්‍රමිතියට හානියක් වෙනවාදෝ කියා සිතෙනවා. උදාහරණ ලෙස මෙම පොත හඳුන්වා දීම බොරැව තමන්ට උවමනා ලෙස හැසිරවිය හැකි වූ නිසා ප්‍රසංසා ලැබුණත් මේ පොත ගැන සත්‍ය ප්‍රකාශකිරීමට ගියානම් එවැනි ප්‍රශංසාවන් ලැබීමට ⁣ඉඩකඩ ඇහිරෙන්න ඉඩ සැදෙනු ඇත.
@AG.NarutHach
@AG.NarutHach 4 жыл бұрын
එහෙම වෙලා තියෙන්නේ අනිත් රටවල් වගේ ලංකාවේ කලාව කියන වෘත්තීය සදහා විශාල වශයෙන් ආයෝජන වෙන්නේ නැහැ මොකද මාර්කට් එක පොඩි නිසා.
@sachinkalhara3517
@sachinkalhara3517 4 жыл бұрын
ඔතන ඉන්න හොඳ ම නලුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි..
@charithranaweera8832
@charithranaweera8832 Жыл бұрын
නැ. ප්‍රදීප් රාමවික්‍රම
@induradhini9992
@induradhini9992 5 жыл бұрын
සුපිරියි 👍
@lakshithamadushan7348
@lakshithamadushan7348 5 жыл бұрын
මාරයි,,,මේ වගේ අවස්තාවක් 🙁🙁😒
@nalikakumari4548
@nalikakumari4548 3 жыл бұрын
K.@ K k
@nalikakumari4548
@nalikakumari4548 3 жыл бұрын
👍💖💓✊✌👏
@lakshithamadushan7348
@lakshithamadushan7348 3 жыл бұрын
ආසයු රගපාන්න
@lakshithamadushan7348
@lakshithamadushan7348 3 жыл бұрын
☹️☹️
@charuckshy
@charuckshy 4 жыл бұрын
සාරංග දිසාසේකර තමයි ලංකාවෙ දැනට ඉන්න දක්ෂම නලුවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයෙ සියලු අංශ වල උපරිම දක්ෂතාවය දැක්විය හැකි පුද්ගලයා. ඒ දක්ෂතාවය තවම නිසි ඇගයීමකට ලක් නොවීම සහ එම දක්ෂතාවයෙන් උපරිම ඵල නෙලා ගැනීමට නොහැකි වීම කණගාටුවක්.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Lankawema daksa naluwa keema waradi
@udaminiperera2780
@udaminiperera2780 Жыл бұрын
Moda katha kiyanna epa
@priyanthakumara4361
@priyanthakumara4361 Жыл бұрын
අපි නාට්‍ය දිහා බලන් හිටියට රගපෑම කියන්නෙ කොච්චර අමාරු වැඩක්ද කියල දැනෙනව. මහෙව්න්ඩ්‍ර පෙරේර කරන මේ කර්තව්‍යය හරි අගෙයි
@gamingab5946
@gamingab5946 3 жыл бұрын
මොනා උනත් සාරංග හොඳටම කරා බන්
@චංචලාකුමුදුනි
@චංචලාකුමුදුනි 3 жыл бұрын
😃😃
@gamingab5946
@gamingab5946 3 жыл бұрын
@@චංචලාකුමුදුනි hi
@චංචලාකුමුදුනි
@චංචලාකුමුදුනි 3 жыл бұрын
@@gamingab5946 😁😁
@gamingab5946
@gamingab5946 3 жыл бұрын
@@චංචලාකුමුදුනි whatsapp innawasa
@gamingab5946
@gamingab5946 3 жыл бұрын
@@චංචලාකුමුදුනි innawada
@binulperera4518
@binulperera4518 3 жыл бұрын
ඇත්තටම දක්ෂයෝ ❤️...
@prasanthagamage3546
@prasanthagamage3546 4 жыл бұрын
සාරංග 👌 ...
@sumithrajendra7220
@sumithrajendra7220 Жыл бұрын
ලස්සනයි
@Lovenoteshub
@Lovenoteshub 5 жыл бұрын
Isuru ge nam patta acting niyamai aiye
@samindigodakandage4642
@samindigodakandage4642 5 жыл бұрын
Isuru is very talented...👌❤️😃
@muzavirumar7164
@muzavirumar7164 4 жыл бұрын
👌
@denethnilupul5015
@denethnilupul5015 4 жыл бұрын
True
@chamodirashmika9185
@chamodirashmika9185 3 жыл бұрын
Sranga ayiya and isuru ayiya dennm supiri .❤️❤️
@kavifernandomusicroom
@kavifernandomusicroom 5 жыл бұрын
තඩියා පව් අප්පා. පැත්තකට වෙලා ඉදගෙන ඉන්නවා 🤣🤣🤣❤❤
@CliffSamara
@CliffSamara 5 жыл бұрын
I am Cliff Samara (Samaranayake) a Sri Lankan actor living in New York. Please follow me on Instagram and tell your Sri Lankan friends! instagram.com/cliffsamara/
@kavifernandomusicroom
@kavifernandomusicroom Жыл бұрын
අවිරුදු 3කට කලින් දාපු කමෙන්ට් එකක් 😂😂😂😂
@budusaranai6908
@budusaranai6908 4 жыл бұрын
Oya inna tana attatama Usai tamai saranga ayya.kawruwat kiyana dewal ganan nogena tawa tawat jiwite udata ma yanna.all the best
@lifewithchemistry1247
@lifewithchemistry1247 Жыл бұрын
හොද නලුවෙ ටිකක් අනාගතයට හැදෙයි.
@anujalakminu419
@anujalakminu419 5 жыл бұрын
Best☝️💜️
@city.street.lights
@city.street.lights 4 жыл бұрын
That was funny hahah! Great mentor
@jayanathmahendra
@jayanathmahendra 5 жыл бұрын
නියමයි
@chamikara468
@chamikara468 Жыл бұрын
සාරාංග දිසාසේකර පොත ගැන කරපු act එක කූඹියෝ එකෙන් inspire වෙලා කියලා තියෙනො.start ek ඒම
@sajithkumara8250
@sajithkumara8250 9 ай бұрын
ශා නියමයි
@TharindaMarasingha
@TharindaMarasingha 4 жыл бұрын
අපි නොදන්න දේවල් කොච්චරක් තියනවද හිතෙනවා.. මේවා දකිද්දි
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
සුපිරි
@sudusinghemm
@sudusinghemm 5 жыл бұрын
Budi ayiyage page ekai loku aiyage clz ekai diyunuwen diyunuwata pathwewa.!
@Beautiful_views_09
@Beautiful_views_09 2 жыл бұрын
කොහොමද මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ workshop / progams වලට සම්බන්ධ වෙන්නෙ?
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
මහේන්ද්‍ර අයියා කියන එකට පබා දෙන එක තමයි කාලා ඉන්න බැරි 😂
@riwanthioshaani7252
@riwanthioshaani7252 5 жыл бұрын
Good job..excellent 👍👍👍👍👍
@Sptech830
@Sptech830 2 жыл бұрын
සාරන්ග තමා හොදම කරෙ
@Gayansenadhisingheonline-v8e
@Gayansenadhisingheonline-v8e 3 жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා supiri
@adeeshasenanayaka3453
@adeeshasenanayaka3453 3 жыл бұрын
රඟපාන්න හිතෙනවා මහේන්ද්‍ර සර්
@udayakumara8474
@udayakumara8474 5 жыл бұрын
Weldone. Attama man hitanne meka actors lata wada viewers la venuwen karapu deyak vidihitata. Mokada honda nalu niliyo tikak bihi unot apita narambanna yamak thibewi. Me dan tiyena bahu buutha netiwa
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 6 ай бұрын
අනේ ඔයාලා ඔක්කොටම අදරෙයි.සාරංග මල්ලි මරැම කොල්ලෙක්
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
well done saranga❤️🙏
@diliniperera-l1m
@diliniperera-l1m Жыл бұрын
ඉසුරු ❤❤
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 10 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 10 МЛН