මේකෙන් ටිකක් හදලා කොණ්ඩේ ගාන්න කැරලි කොණ්ඩය නිකන්ම ස්ට්රේට් වෙනවා |රහසිගත ජපන් වට්ටෝරුව| Hair Secret

  Рет қаралды 200,814

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

Күн бұрын

Пікірлер: 199
@chathurikarajapaksha2036
@chathurikarajapaksha2036 2 жыл бұрын
මමත් මේක කලා පලවෙනි දවසෙදිම මගෙනන් හරි ගියා අයියේ. Thank you so much. මම මේක 30 share කලා.
@Doll12316
@Doll12316 2 жыл бұрын
straight වුනාද
@SumithMadusanka-t4p
@SumithMadusanka-t4p 11 ай бұрын
Ana straight unada😢😢
@Music-f6w
@Music-f6w 3 ай бұрын
Straight unada
@padmiranathunga6823
@padmiranathunga6823 2 жыл бұрын
විෂ්ම ඔයා....???? අමතක වෙන්නේ නැති, යුටියුබලාගේ ලස්සනම, මම ආස කරනම කටහඩ... ස්තුතියි.. ඔයාට.... ❤️❤️❤️❤️👍👍👍
@RuwaniRuwani-mh9zl
@RuwaniRuwani-mh9zl 6 ай бұрын
ගොඩක් පිං මේ වගෙ හොඳ දේවල් කියල දෙනවට මමත් කලා අැත්ත මගෙ කොන් ඩෙත්කර්ල් කොන්ඩයක් මේ කියල දුන්න විදියට කලා දැන් ස්ට්‍රේට් වෙලා වගෙ බුදු සරනයි මේ වගෙ හොඳ දේවල් හැමදාම කරන්ට පුලුවන් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
🙏🙏🙏❤
@ramanayakasumudu9016
@ramanayakasumudu9016 24 күн бұрын
Oluwata Dana plastik thoppiya wenuwata danna puluwan wennath deyak kiyanna puluwanda
@ishankachami3262
@ishankachami3262 3 сағат бұрын
මේක ගොඩක් හදලා කල් තියාගන්න පුලුවන්ද
@nootankalukeerthi9144
@nootankalukeerthi9144 Жыл бұрын
විශ්මගේ වොයිස් එක.. පොඩ්ඩක් ඇහුන ගමන් දන්නවා.. තෑන්ක් යූ❤❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏🙏
@RoshaniFernando-k8i
@RoshaniFernando-k8i 10 ай бұрын
විෂ්ම ලෝකය ඔයා මොකද මෙහේ කරන්නේ? දන්නවාද ඉස්සර අපි ආස කරපු රිචඩ් ද සොයිසා වගේ වෙලා ඔයත් කොයි ලෝකෙ හිටියත් කටහඬ අදුරනවා.
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️❤️
@rasanganinikeshla9869
@rasanganinikeshla9869 2 жыл бұрын
ගැහැනු ලමයි වෙන අපිට ගොඩාක් වැදගත් ගොඩක් ස්තූතියි
@sayonawijesuriya7323
@sayonawijesuriya7323 Жыл бұрын
ඇත්ත්තටම මන් මේක කරලා බැලුවා.. මගෙ කොන්ඩෙත් curly .... ඒත් ගෑවටපස්සෙ වෙනදාට වඩාඅ වැඩි වෙනසක් මගෙ කොන්ඩෙට වේලා
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏❤️❤️
@DulmiSamadarananayakkara
@DulmiSamadarananayakkara 4 күн бұрын
Mtth thiyenne curly hair ekak 🥺 meken oyt result thyed
@sayonawijesuriya7323
@sayonawijesuriya7323 4 күн бұрын
@DulmiSamadarananayakkara ඔව් ටිකක් හරි ගියා තිබුනට වඩා
@LakhaniDilrukshi
@LakhaniDilrukshi 11 ай бұрын
විශ්මයා ගොඩක් ස්තූති ඔයාගෙ කටහඩ ෂොක්
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏🙏🙏
@thilakarathnadisanayaka9903
@thilakarathnadisanayaka9903 2 жыл бұрын
මේක හරියට ම හරි...දවස් දෙකක් මං මේ සත්කාරය කළා...හැබැයි සුදු පොල්තෙල්වත්,ඔලිව් තෙල්වත් දැම්මෙ නැහැ...හිඳගත්තු පිරිසිදු පොල්තෙල්වත්,ඔලිව් තෙල්වල් මං ලග නොතිබුණු නිසා..මං කොණ්ඩේ රිලැක්සින් කරපු කෙනෙක් අවුරුදු දෙකකට කලින්.ආපහු මගෙ කොණ්ඩේ නෙසෙෑහෙන්න කර්ල් වුනා...ඉතින් තෙල් වෙනුවට e vitamin දාලා මං මේ සත්කාරය කරා.අදහගන්න බැ....ඇත්තටම නියමයි...කොණ්ඩේ මාර shine..natural straight එක තියෙනවා....රිලැක්ස් කොණ්ඩේ ආයෙම ලැබුණා වගෙ.තැන්කිව් .. ආවර්ජනා
@Doll12316
@Doll12316 2 жыл бұрын
Straight වුනාද
@thilakarathnadisanayaka9903
@thilakarathnadisanayaka9903 2 жыл бұрын
@@Doll12316 ඔව්
@roshanmanjula7280
@roshanmanjula7280 Жыл бұрын
Akke oya konde fom kalada..ita passeda meka kale
@thilakarathnadisanayaka9903
@thilakarathnadisanayaka9903 Жыл бұрын
@@roshanmanjula7280 Relax එකක් කරල තිබුණේ..අවුරුදු දෙකකට කලින්..ආපහු කලින් වගෙ ම වුනා.මේ සත්කාරය නිසා හොද ප්‍රතිඵල ලැබුණා...කර්ල් ගතිය හුගක් අඩු වෙනවා
@rusikaperera5631
@rusikaperera5631 3 жыл бұрын
Thank you so much. God Bless All of you Abundantly..!!!!!
@nadeekailhani7452
@nadeekailhani7452 2 жыл бұрын
කොන්ඩෙ ඉදෙනවටඉ, යනවාට මොනහරි කියන්නකො
@dewmeamaya1327
@dewmeamaya1327 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏
@adbutman33
@adbutman33 Жыл бұрын
බොහොම ස්තූතියි 💐හරි ලස්සනයි ඔයාගේ කඩ හඩ
@KumariWasalage
@KumariWasalage Ай бұрын
ගොඩක්ම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ පැහැදිලි කලාට අයියේ🙏🤩❤️
@dmnbandarabandara774
@dmnbandarabandara774 2 жыл бұрын
Godak hodai me vedio eka mata sarthaka prathipala labuna
@ShanakaRuwan-k9d
@ShanakaRuwan-k9d 10 ай бұрын
Meekata oliv thel dhannama oonidha
@ShanakaRuwan-k9d
@ShanakaRuwan-k9d 10 ай бұрын
Ane apita erkata edaru thel dhanna puluvandha😊
@JagathKumara-w8d
@JagathKumara-w8d 2 ай бұрын
Balamu kohomada kiyala.mage duwage kondayata ada idan mede karanna ona.meka hadala tiyagena use karanna puluwanda
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️❤️
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
You have a beautiful voice.
@ShanakaRuwan-k9d
@ShanakaRuwan-k9d 10 ай бұрын
මේක ගාපුහාම දීර්ඝ කාලයක් ස්ට්‍රෙට් ගතිය තියෙනවද
@chamalimaheshika3014
@chamalimaheshika3014 2 жыл бұрын
A voice eka harima clear
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
ගොඩක් හොඳ විඩියෝ එකක් 🙏🙏🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏🙏❤️❤️
@DAHAMPIYASA29
@DAHAMPIYASA29 3 жыл бұрын
අනෙ මමත් මේ විදියටම හදලා කොන්ඩෙ ගාලා පැය දෙකකට පස්සෙ කොන්ඩෙ සෙදුවා .යාන්තමට වගෙ කොන්ඩෙ දිලිසෙන ගතියක් දැනුනා පහුවදා තිබුනා වගෙම උනා .මෙයාට කලින් මේ විඩියො එකම අරාබි ගැනුකෙනෙක් දාලා තිබුනා. මමනම් කියන්නෙ මේ විඩියො පලකරන්න කලින් ඔයා මේක අත්හදාබලලා සාරිතකයිනම් පමනක් දාන්න නැතිව වෙන දෙවල් කොපි කරලා දාලා අහින්සක මිනිස්සු රවට්ටන්න එපා
@saliyaprabath1973
@saliyaprabath1973 2 жыл бұрын
සතියට deparak karada හරි ගියෙ නැද්ද
@chandanisamarasekara934
@chandanisamarasekara934 2 жыл бұрын
මාසයක් පමණ කරද්දි කොණ්ඩය හරි යනවා .මමත් මේක දැන් කරනව දැන් මගේ කොණ්ඩෙ ගොඩාක් ලස්සනට තියෙනව .මම කොණ්ඩෙ රීබෝන් කරලා කලර් කරලා කොණ්ඩෙ ඩැමේජ් උන කෙනෙක් ඒත් දැන් කලර් එකත් ලස්සනට දිලිසෙන විදියට තියෙනව 🥰
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
මේ මගුල් කරලා සෙම නිසා මැරෙන්න යනවා සත්තයි
@HarshiLakshani-z4g
@HarshiLakshani-z4g 3 ай бұрын
Curly karala damage un kondekata hariyanawada
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️
@tushariprasanthika9741
@tushariprasanthika9741 3 жыл бұрын
Soodanavita shampo pavichchi karanna epaada
@MangalikaMa-df7bk
@MangalikaMa-df7bk 7 ай бұрын
මේක පාවිච්චි කරද්දි තට්ටය පෑදීම අවම වෙනවද
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
@susangafernando5974
@susangafernando5974 2 жыл бұрын
මේකට ඉරිගු පිටි නැතුව වෙන පිටි වර්ගයක් ගන්න බැරි ද
@Selenophile934
@Selenophile934 Жыл бұрын
​@@user-ui9sk1wg5v😂😂😂
@pradeepikakumari9959
@pradeepikakumari9959 Жыл бұрын
ඉරිගු පිටි නැතුව හරියන්නේ නෑ
@SheharaChamodya
@SheharaChamodya 5 ай бұрын
තිරිගු පිටි කියන්නේ පාන් පිටි
@nipuniwijewickrema1589
@nipuniwijewickrema1589 25 күн бұрын
ඉරිගු පිටි කියන්නේ පාන්පිටිද
@RushChami
@RushChami 11 күн бұрын
@@nipuniwijewickrema1589 corn flour ...supper market wala thiyenw
@Idolvibez
@Idolvibez 10 ай бұрын
Oka kochchara kaalayak thiya ganna puluwanda
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️❤️
@samansenaka5186
@samansenaka5186 Ай бұрын
Mama ada tray karan na in ne mamath hithanava hari yai kiyala.
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️❤️
@UpulPremalal-om9gx
@UpulPremalal-om9gx 10 ай бұрын
ලස්සනයි 🎉
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️❤️
@madukaranasinghe8063
@madukaranasinghe8063 2 жыл бұрын
Irigu piti kiyanna corn pitida nattam pan pitida
@vihagiamanda9757
@vihagiamanda9757 2 жыл бұрын
Corn flour kiyala wenma ekak thiyenwa pan piti newe
@sandunilithmini2001
@sandunilithmini2001 4 ай бұрын
Shampoo krld hodanne naddi
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️
@rathayayavilasini644
@rathayayavilasini644 3 жыл бұрын
Thank you so much
@DjSparrow-b8p
@DjSparrow-b8p 4 ай бұрын
Lagadi straight karapu viyali dammage hair ekkata hodaida
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️❤️
@sayonawijesuriya7323
@sayonawijesuriya7323 Жыл бұрын
කෝන් ෆල්වර් ගන්නෙ පුලුවන් නේද ඉගුරු පිටි නැතුවත්
@Selenophile934
@Selenophile934 Жыл бұрын
😂😂😂
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏❤️❤️
@SaheraNidosh
@SaheraNidosh 8 ай бұрын
හකරො දෙකම =
@sayonawijesuriya7323
@sayonawijesuriya7323 4 күн бұрын
@@SaheraNidosh අඩෝ.. සිරාවට නේහ් 🤣
@ShanakaRuwan-k9d
@ShanakaRuwan-k9d 11 ай бұрын
මේක ෆ්‍රිජ් එකෙ දාලා තියාගන්න බැරිද😮
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@ShanakaRuwan-k9d
@ShanakaRuwan-k9d 10 ай бұрын
Ane kiyannako baridha
@kauminidilrukshi7872
@kauminidilrukshi7872 Жыл бұрын
Very nice thanax
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏❤️❤️❤️
@mqdushanimesh1526
@mqdushanimesh1526 2 жыл бұрын
Thanks for ayya❤️❤️❤️
@kumarachamara2954
@kumarachamara2954 Жыл бұрын
Mekata erugu piti venuvata vena monavath danna derida
@ThushaniAthapaththu
@ThushaniAthapaththu 2 ай бұрын
Badairigu pitida ganne
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️❤️
@RouzRouz-w5z
@RouzRouz-w5z 7 ай бұрын
Irigu piti kiyanneth cornflour neda
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
🙏🙏🙏❤
@nalikamadushani7798
@nalikamadushani7798 2 жыл бұрын
ඉරිඝු පිටි වලට වෙන දෙයක් ගන්න පුලුවන්ද
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
ඉරිගු පිටි කියන්නෙ cornflour. කඩවල තියෙනවා
@sudarshikahemanthi8918
@sudarshikahemanthi8918 2 жыл бұрын
Irigu piti echchr gnan 190k witr wenne ganna
@sabithasabitha379
@sabithasabitha379 3 жыл бұрын
Thankyou dear
@piyumiwathsala7339
@piyumiwathsala7339 6 ай бұрын
මම අසම කරන කට හාඩක් විඩියො එක පට්ටෙට 👌👌 කර❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
🙏🙏🙏🙏
@FathimaShaheema4919
@FathimaShaheema4919 Жыл бұрын
ආලේප කලාට පස්සේ ෂැම්පු භාවිතා කරාට කමක් නැද්ද
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏❤️❤️❤️
@sandunilithmini2001
@sandunilithmini2001 4 ай бұрын
Ai ane comments walata uttara den natte. Shampoo kalat kmk ndd. Sema tiyn ayata awlk ndd​@@ArogyaHealthOfficial
@universal_angell
@universal_angell 3 жыл бұрын
Thank you very mach
@ChamiKumari-ru2uq
@ChamiKumari-ru2uq 11 ай бұрын
බොහොම ඉස්තුතී
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏❤️❤️
@SanjiwaniA
@SanjiwaniA Жыл бұрын
Mama kode sttetp karala sathiyai mata kisima pathipalayak na mama meka hadala gawata kamak nadda
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏❤️❤️
@nalakanirosh4193
@nalakanirosh4193 5 ай бұрын
මෙහෙම කරාම කොණ්ඩෙට මුකුත් වෙන්නැද්ද
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@manasi.8614
@manasi.8614 3 жыл бұрын
විශ්මගෙ ලස්සන වොයිස් එක
@hashinisewwandhi17
@hashinisewwandhi17 2 жыл бұрын
pan piti ganna berida,nettan hal piti
@nethummelaka6884
@nethummelaka6884 2 жыл бұрын
Meka udeda ganne rada
@Nuwanchathuranga-mh4ge
@Nuwanchathuranga-mh4ge Жыл бұрын
Maeka hadala thiyagaena ganna hodanaedda
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏❤️❤️
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Istuti teruwan saranaiathada balamu nda balala kiyannamko hoda narakaa
@reallpro...2312
@reallpro...2312 2 жыл бұрын
ඉරැගු පිටි. වෙනුවට මුකුත් දාන්න බැරිද
@janani9642
@janani9642 2 жыл бұрын
Meka hadala kal thiya ganna barida
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
ස්තුතියි ❤️
@wimalliyanage3700
@wimalliyanage3700 3 жыл бұрын
Thank you
@MangalikaMa-df7bk
@MangalikaMa-df7bk 7 ай бұрын
මේක පාවිච්චි කරොත් තෙල් අවශ්්‍ය නැද්ද
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
@ishini6716
@ishini6716 6 ай бұрын
මේක කොච්චර කාලයක් තියනවාද
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
🙏🙏🙏🙏
@KapilaLiyanagamage-r2v
@KapilaLiyanagamage-r2v 7 ай бұрын
මේකට ඉරිඟු piti onamada
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
@madufernando2510
@madufernando2510 2 жыл бұрын
දන්න කෙනෙක් කියන්නකෝ ඉරිඟු පිටි කියන්නේ corn flour ද??
@dulanidulani4893
@dulanidulani4893 2 жыл бұрын
Ayyo ow
@minu6497
@minu6497 Жыл бұрын
Ow 🤣🤣🤣🤣
@ChathurikaGayani-ue6tu
@ChathurikaGayani-ue6tu Жыл бұрын
Ou dalin
@WijethungaSanju-fp7ce
@WijethungaSanju-fp7ce Жыл бұрын
Ou ou ou modiye
@manikejayasundara7263
@manikejayasundara7263 Жыл бұрын
Oo
@nuwanpradeep7788
@nuwanpradeep7788 6 ай бұрын
කරල බලල කියන්නම්කෝ තැන්කු ❤ජයවෙවා
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@shashikalaharshani9328
@shashikalaharshani9328 3 жыл бұрын
Watina adwadasatahanak.thanks.
@pramuditharook1128
@pramuditharook1128 3 жыл бұрын
ස්තුතියි
@sunithadahanayaka5721
@sunithadahanayaka5721 Жыл бұрын
ඉස්තුතියි මේක කරලම බලන්න ඕන
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏🙏
@DhanuSh-fk3ug
@DhanuSh-fk3ug 9 ай бұрын
Bada erigu pitied ganna
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
ඔබගේ අදහසට ස්තුති
@huruviji2573
@huruviji2573 3 жыл бұрын
Street hire aion hire ekakda🥺
@anupama65neth
@anupama65neth Жыл бұрын
niyamaiii... 😜
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏❤️❤️
@w.maheshakarunathilaka6421
@w.maheshakarunathilaka6421 Жыл бұрын
Konde dik wenne nedda Meka kalama me?
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏❤️❤️❤️
@satsuki...1213
@satsuki...1213 2 жыл бұрын
Hi
@PadminiMahindarathna
@PadminiMahindarathna Жыл бұрын
අවුරුදු 13ක ලමයෙක්ට මේක ගෑවට කමක් නැද්ද
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏❤️❤️
@amaliprasanthika6868
@amaliprasanthika6868 2 жыл бұрын
Meka karama hamadatama konde straight wena wada
@nandaniyapa2130
@nandaniyapa2130 Жыл бұрын
etha wedagath vedeyowak bohoma stute .
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏❤️❤️
@MangalikaMa-df7bk
@MangalikaMa-df7bk 7 ай бұрын
Meka use karala shampoo karata kamak nadda
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
@nishaminichathurika4188
@nishaminichathurika4188 Жыл бұрын
ඉරිගු පිටි කියන්නෙ අපි කෑමට ගන්න කෝන් ෆ්ලා ද.
@rohitharohitha2626
@rohitharohitha2626 Жыл бұрын
ඔව්
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏❤️✅✅✅
@kaushikaushi2998
@kaushikaushi2998 2 жыл бұрын
Ane mage kondeta monwa karath wawenne na ai ehema wenne
@surekakalhari7115
@surekakalhari7115 2 жыл бұрын
Baby shampoo baby oil ekata castor oil kalawam karala ganna
@sanjanamuthumali253
@sanjanamuthumali253 6 ай бұрын
හෑ... ඔය කටහඩමනේ වශ්වේත ලෝකය කතා කරන කෙනාගේ කටහඩත්...😒
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@MMm-tc6qo
@MMm-tc6qo 3 жыл бұрын
Niymi
@GihansaNeth
@GihansaNeth 10 ай бұрын
ඉගුරු පිට කියන්නේ cornflour veletene
@bhagyaperera-qw9de
@bhagyaperera-qw9de 9 ай бұрын
ඉගුරු පිටි නෙමෙයි බබෝ ඉරිගු පිටි
@SaheraNidosh
@SaheraNidosh 8 ай бұрын
බඩ ඉරිගු😁
@nishanthalaxmen7179
@nishanthalaxmen7179 6 ай бұрын
😊
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
@danukamadushan154
@danukamadushan154 9 ай бұрын
❤❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 7 ай бұрын
🙏🙏🙏🌸
@boykagaming1484
@boykagaming1484 2 жыл бұрын
කොල්ලොන්ටහරි යන්නැද්ද
@kaveeshanavod1567
@kaveeshanavod1567 2 жыл бұрын
ගාලම බලමු බන් 😁👍
@subanifranando3952
@subanifranando3952 3 жыл бұрын
👍👍👍👍
@AwanthiPerera-wv9vz
@AwanthiPerera-wv9vz Жыл бұрын
❤❤❤👍👍👍
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏❤️❤️❤️
@ashinitheshadi2708
@ashinitheshadi2708 3 жыл бұрын
නියමයි
@sitamama2543
@sitamama2543 3 жыл бұрын
Godak.hodai
@shashiniranaweera3640
@shashiniranaweera3640 3 жыл бұрын
Good
@questiontime9655
@questiontime9655 3 жыл бұрын
Konde dik wenna video ekak dannako plzz.
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 3 жыл бұрын
Godak vatinava..
@kavishavikkramasinghe-tu2kw
@kavishavikkramasinghe-tu2kw Жыл бұрын
meka hoda video ekak
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏🙏
@nishanthalaxmen7179
@nishanthalaxmen7179 6 ай бұрын
K
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
@rasikaranawaka6935
@rasikaranawaka6935 3 жыл бұрын
😄😄😄👍👍👍
@maleeshasewwandi607
@maleeshasewwandi607 3 жыл бұрын
අඩෝ සිරාවටම..එතකොට මේව බොරුද?😪
@thusharakumarasingha3331
@thusharakumarasingha3331 Жыл бұрын
Ou
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏🙏🙏❤️
@mobilytamra4270
@mobilytamra4270 3 жыл бұрын
💯💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@deepikapriyangani8445
@deepikapriyangani8445 Жыл бұрын
අනෙ මේවා බොරු .
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 11 ай бұрын
🙏❤️❤️❤️
@businesssl9209
@businesssl9209 3 жыл бұрын
Godak watinawa🙏🙏
@RaniRaniDRani
@RaniRaniDRani 3 жыл бұрын
ස්තුතියි🙏🙏🙏
@radhikadevikumarawelu7898
@radhikadevikumarawelu7898 2 жыл бұрын
Thank you
@kkpremananda4049
@kkpremananda4049 3 жыл бұрын
Thanks
@NethminiNethmini-zz5et
@NethminiNethmini-zz5et Ай бұрын
😊👍
@ShanikaMenu
@ShanikaMenu 3 ай бұрын
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
❤️❤️❤️
DIY Butterfly haircut| layered haircut|cara potong rambut layer butterfly
5:15