KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
It's All About Grey Hair | Natural Treatments And Best Products
11:17
පොල්තෙල් මේ විදියට භාවිතා කරන්න සති 3කින් අලුත් තරුණ පෙනුමක් ලැබෙනවා Skin Benefits of Coconut Oil
10:30
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
How Strong Is Tape?
00:24
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
කොණ්ඩය සුදුවෙලා කියලා කෘතීම දේවල් ඔළුවට දාගන්න එපා | Convert Grey Hair To Black Naturally
Рет қаралды 573,726
Facebook
Twitter
Жүктеу
1
Жазылу 863 М.
Wishma Lokaya TV
Күн бұрын
Пікірлер: 200
@kumarymoraliyage1902
Жыл бұрын
බොහොමත් ස්තුතියි වටිනා video එකකින් දැනුවත් කිරිම ගැන ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️
@KusumDharmasiri-w6w
6 ай бұрын
නොදන්නා වැදගත්. දෙයක් කියා දුන් ඔබ තුමාට පින්. ඔබතුමාට නිරෝගි සුවය ලැබේවා'.🎉🎉🎉
@piyaseeli2325
5 ай бұрын
මමත්. හෙනා. සත්කාරය. කරනවා. සතියකටර්1. පාරක්. ස්තුතියි. ඔබතූමා. දැනුවත්. කිරිම🙏🏻
@ushap619
5 ай бұрын
Hena ganna epa. Ewa walin karanne hair thawath sudu karana eka. Eka godak aya kiyana deyak.
@joerebeira3423
Жыл бұрын
ස්තුතියි සෑම විටම හොඳටම හොඳයි කාටත් වැදගත් පුයෝජණ උපදෙස් නිසාම ජේසු පිහිටයි ආශිර්වාදම වේවා.
@InranyInranyInranyInrany
Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි
@dayanbalasooriya8344
Ай бұрын
මේ විදිහට කරල කලු වෙලා කෙනෙක් ඉන්නවාද.....
@manikemanike1320
Жыл бұрын
අzත්තෙන්ම ස්තුති ඔබට බොහොම 🌹🌹🌹
@ramyananayakkara2388
Жыл бұрын
sthuthi.pbata.theruwansaranai.hoda pehadili kirimak.👍
@pushpakanthi922
Жыл бұрын
Wayasata giya ayata bereda.
@vijasundara3054
Жыл бұрын
Thankui...dokata..budu..sarani😊😊
@Shashika-lp6ws
7 күн бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤
@AselaRangana-zm5of
12 күн бұрын
බොහෝ ම ස්තුතියි සර්❤
@malanirathayake9121
Жыл бұрын
බුදුසරණයි ඔයාට හැමදාම වීඩියෝ දාන්න හොදේ ඔයාට බුදුසරණයි ගොඩක් වැදගත්
@beatricesamaraweera932
Жыл бұрын
ස්තූතියි ඔබට , වටිනා වැඩසටහනක්
@kumuduperera4602
Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@sunildharmarathna7263
Жыл бұрын
වට්නා දෙයක් කියලා දුන්නේ ගොඩාක් ස්තුතියි ඔබතුමාට ..
@yohanthiniranji7195
Жыл бұрын
ජීවිතේට වටිනා දෙයක්. කියා දුන්න ඔබට බොහොම ස්තුතියි.❤
@AselaRangana-zm5of
Ай бұрын
බොහෝ ම ස්තුතියි ❤❤
@ranjanisuneetha5143
Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් ඔබතුමාට බොහොම ස්තුතියි විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
@lathaswrana4634
7 ай бұрын
ඔබට බොහොම ස්තුතියි ❤️❤️❤️❤️
@hemalilakashmi7987
Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏 හැමදාමත් බොහොම විශ්වාසයෙන් බලන වැඩසටහනක් . ඔබතුමාට නිදුක් නීරෝගි සම්පත්තිය දිගාසිරි ලෑබේවා ! බුදු සරණයි 🙏
@ThiliniShanikaShanika
2 ай бұрын
බොහොම ස්තූතියි මේ ගැන කිව්වට.
@buddhithink9369
Жыл бұрын
මේවා කරලා සුදු කොණ්ඩය යම්තාක් දුරට හෝ කළු වෙච්ච අය ඉන්නවද?
@maleekasubasani8794
7 ай бұрын
මම මේ සෑම දෙයක්ම නිවැරදිව කලා. නමුත් එකකටවත් හරි ගියේ නෑ. Sorry තමයි කියන්න තියෙන්නේ.
@samangunaratne9394
6 ай бұрын
හිහි හිහි හිහ්
@bandusena8046
3 ай бұрын
වයස ට ගිය අයට සහ පරම්පරා වෙන් හො ජානමය විකෘතීන් තුලින් කොන්ඩය ඉදෙන අයට හොඳ ම දෙ තමයි ලිපෙ අගුරු සහ භට්ටිවල දැලි. කිසිම වියදමක් නෑ. අගුණයකුත් නෑනේ.නැත්නම් තියෙන්නේ ඔරුව පෙරළුණ පැත්ත හොඳ යි කියනවා වගේ සුදු වෙච්ච කොන්ඩෙම හොඳ යි කියලා ඔහෙ ඉන්න එකයි. කවුරු වත් එපා කියන්නේ නැහැ.මැරෙන්නෙත් නෑනේ. ඕන්නම් කියයි නාකියි කියලා. ඉතින් මොකො. අපි කොහොමත් නාකි වෙලා මැරිලා යනවා නෙ. මෙ කුණු සංසාරේ එහෙම නෙ අනෙ. අනිච්චං දුක්ඛ.ංඅනිච්චා වත සං ඛාරා. ඊට පස්සේ නිවන් සැප ලැබේවා කියන්න ත් බලං ඉන්න අය ඉන්නවා නෙ.
@rpdahanayaka7490
14 күн бұрын
Maru eka nam
@chamarasampath2698
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ලොකු මානසික වදයක් කොණ්ඩෙි සුදුවිම
@JjJdj-n3o
10 ай бұрын
Ana ow appa
@priyanthikairangani6275
Жыл бұрын
ගොඩාක්....ස්තුතිගොඩාක්..පින්...මෙි...සත්කාරය..අපවෙත...දැමිමාට
@priyanthikairangani6275
Жыл бұрын
මහත්මයාට.
@Mis_Queen90
20 күн бұрын
විශ්ම ලෝකයේ විඩියෝ වලට addict වෙලා ඉන්න මන්❤
@kanthirita8775
Жыл бұрын
Hemadama watina vidiyo karana oba thumata godak pin
@dilhaniashokamala2675
Жыл бұрын
ඔයාගෙ වීඩියෝස් ඔක්කොම වගෙ බලනවා මම . තෙරුවන් සරණයි ඔබට
@OliviaFernando-e8s
Жыл бұрын
Thank you very much Dr
@WasanthiDammalage
8 ай бұрын
බොහෝම ස්තූතියි 🙏🙏
@SameeraCom-gu5zq
5 ай бұрын
Oyala meka karala result gaththada kiyla danaganna one mt
@Rps-d6o
Жыл бұрын
වටිනා වීඩියෝවක්...බොහොම ස්තුති විශ්ම ලොකය...ඔබට🙏🙏🙏🌹🌹🌹
@ziyadx4786
Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@S.kRamya
Ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@reetareeta1569
Жыл бұрын
Akata.hatuya..vitamin.dayak.kanna.kohomada.badu.gini.ganam
@faragunny9196
Жыл бұрын
Me krama walin prathipala gaththa aya innawada
@Strongman177
Жыл бұрын
Me kiyana eva sarthakaida? Man eka eka video vala kiyana eva kihipayakma try kara eth prathipalayak nane..meka sarthaka veida?
@RupaWickramasinghe-rr4sp
11 ай бұрын
අකලට සුදු වෙන කෙස් පමණද කළු කර ගන්න පුළුවන් වෙන්නෙ,?
@Disminibuddima2009
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@ariyawathikusumalatha1838
Жыл бұрын
Thankyou❤❤❤❤
@OmtOmt-b2q
Жыл бұрын
ස්තුයි 👍👍👍👍
@nelanela4923
11 күн бұрын
රතු .ලුණු වලින්...හිස්.කෙස්..වැටෙන .එක.නතර.වෙලා.ගෙන්ඩෙ.වැවෙනවා😂එය.ඇත්තක්
@prasaddilshanth1016
Жыл бұрын
රතුලුනුයි ගොටු කොලයි.දෙහි පොල් තෙලුයි ඔලුවේ කැක්කුමට , ලුණු විල කොන්ඩය වැවිමට මතක ශක්තියට හොදයි
@KumariPathmini-bb8ir
7 ай бұрын
Obata..stuti..ahetada..Aya..owakraida..aparadekalaya...
@nirmaladesilva6880
Жыл бұрын
රතු ලූනු ද, b ලූනු ද?
@madushanidilrukshi7237
Жыл бұрын
Luunu gala shampoo noga seduwoth hoda nedda
@TD_girl
10 ай бұрын
Bad smell eka thama awula
@sameerathanthirige2412
Жыл бұрын
Keekiridiya ko' world's no 1
@kkpemawathi.6802
5 ай бұрын
Dai warga pavichchi karpu ayath hodada.?
@sanndusawindaya4611
Жыл бұрын
" _Ģodakkkkkkk isthuthiiiiiiiii_ .!!🎉 [" _WISHMA LOKAYA TV_ "]❤❤❤
@DinithSriyan-qo4kg
Ай бұрын
මේක සුදු උන රැව්ලට හොදද
@DhanushikaKumari-d4m
6 ай бұрын
Onion wangediye kotala eke isma mirikala ganna barida.wathura dalada kotanne.ane hariyata me deyata wisaduma kiyala denna
@NayanaWeerasingha-t2s
Жыл бұрын
Niduk veva neerogi veva , sthuthi veva obata
@sanduniGayani
Ай бұрын
Me dewal karala konde kalu unu kauruhari innwada
@somalekam8712
Жыл бұрын
Sthuthi sthuthi sthuthi
@nimalprasanga8351
Жыл бұрын
බොහොම ස්තුතියි මහත්තයා .
@zeenathcarrim
7 ай бұрын
Serama Boru. Welicha nelli thambala e wathurata kopi, tea kola punchi beet kellak dala thambala tikak hinwala e wathuren marathondi kola athey miti dekak wage aran blend karala hondata gaanne. Peyak dekak wage tiyala hodala arinna. Niyama pratipala.
@Suranjika_rosini_
Жыл бұрын
කෝ ඉතිං කළු උන අය
@fgyggg3117
Жыл бұрын
බොහොම ස්තුතියි .
@mohamednazhan7823
Жыл бұрын
Age 17 kenek pavichi karata prshnayak nadda
@BillionsRise
Жыл бұрын
Kalu una aya innawada 🙄😊
@swarnadias5846
Жыл бұрын
Ithaaaamathma wedagath
@d.msomapala9905
3 ай бұрын
අනේ මන්දා 😊
@deepaniperera834
5 ай бұрын
Me kiyana ewa kauru hari kerapu kenek innawada, kohomada kiyala dana ganna
@sewwandidharmapriya8447
Жыл бұрын
Thank you!!!😊😊😊
@ChandrasenaAthukorala
Жыл бұрын
කරාද මේවා
@chandaniabewardana7128
7 ай бұрын
Thanks 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@vishwanan4254
7 ай бұрын
කොහෙන්ද මර්තොන්ඩි කුඩු සොයාගන්නෙ
@lyricsmaster726
2 ай бұрын
ඩීම්රෝන් එකේ එක තමයි මම පාවිච්චි කරන්නෙ.ස්වභාවික කියල කියනවා..අනේ මන්දා ටිකක් හොයලා බලන්න
@nilmininilmini4251
Жыл бұрын
ගොඩක් වටින විඩ්යො එකක් බුදු සරනයි
@ShanthiAbewardana
Жыл бұрын
Thnaks Wishma Lokaya 🎉❤
@sandamaligunawardena6790
7 ай бұрын
Thank u sir God bless u ❤
@CharlotteAtapattu-qj3le
Жыл бұрын
බොහෝ පින් .වටිනා දැනුවත් කිරීමක්. Theruwan saranai...
@OvinduVidarshana2008
2 ай бұрын
Tnx suddha...❤️🩹
@ManikeYatawara
3 ай бұрын
Mage දුවගෙ hisakes.suduwela.me beheta.hadala.ganam.gpdak.stuti.
@SandyaSadamali-yx5lm
Жыл бұрын
Polthel ekka ekka dehi kamak nedda ewa reta gala ude heduwoth ehema hoda nedda
@Apsaraerangani
3 ай бұрын
Aurudu3daruwantathhodada
@mihirisandamali1596
Жыл бұрын
Me pathikara hariyanne akalalata pasuna hisakes walata witharada
@Chithramalani691-wu8rc
5 ай бұрын
Godak watinA.video ekak thanks
@manjulamadhushani849
5 ай бұрын
Bohoma pin obathmata❤🙏
@bshvhegc3455
10 ай бұрын
Godak sthuthi
@SjjzHshsj
Жыл бұрын
😮thanks
@liyanagedilhani1644
11 ай бұрын
Voice ❤❤❤❤❤
@Apsaraerangani
3 ай бұрын
Aurudu3lamunthahodada
@Chathurya2005
Жыл бұрын
Gapu aya innerwanm පිළිතුරු denn
@Noname-e8d4p
7 ай бұрын
Wayasata pessunu hisakes walata kiyannako prthikarayak
@Luca503-dr5rk
7 ай бұрын
Mama rata inna itin mata pahasu dayak kiyanna
@NayanaWeerasingha-t2s
Жыл бұрын
niduk veva neerogi veva ,sthuthi.
@PrasadPriyankara-ck2mb
Жыл бұрын
Kruthima dewal use karala me dewal kalata resalt thiyeda
@QtrQtr-v6z
7 ай бұрын
Obathumata thuthi me pilibada denuwath kalata budu saranai
@sumalisilva7701
Жыл бұрын
🌷🌷godak stuti obata 🌷🌷vatina upades 🌷🌷
@suranji31
Жыл бұрын
Thanks
@AnushaAnushaJayawardana
Жыл бұрын
මේ ආකාර දෙකක් දවසක් ඇර දවසක් කරාට කමක් නැද්ද..
@111-q7o6x
Жыл бұрын
Thanks 🌍විශ්ම ලෝකය
@sumanaguruge2987
Жыл бұрын
Thanks sir
@nelukasamarasinha5676
Жыл бұрын
පිරිමි රැව්ලට මෙ බෙහෙත.හරියනවද රැව්ල සුදුවෙලා තියේන්නෙ
@KaviduPathum-u4h
Жыл бұрын
මෙ ඔක්කොම එකට කරාට කමක් නැද්ද
@SADHU_X160
Жыл бұрын
රැවුල තඹ වෙන් එකට විසදුමක් කියන්නකො
@krishaerandi1945
Жыл бұрын
හෙනා සත්කාරය සතියකට කී වතාවක් කරන්න පුළුවන්ද
@affordbay6700
3 ай бұрын
Good
@dumendidumendi3022
Жыл бұрын
Godak. Vatina. Vidiyos. Akak. Tans. 🙏🙏🙏🙏🙏🙏🙏
@PearlJayawardena-ep7hx
Жыл бұрын
ලෙමන්ද ගන්නේ දෙහිද
@RuwanthiRuwanthi-bm3he
7 ай бұрын
හැමෝම thanks කරාට කාටවත් ප්‍රතිඵල නෑනේ
@pradeepchaminda7413
3 ай бұрын
ජිව්තේට නැ 😂
@life90945
2 ай бұрын
😂🤣😅🤣😂
@lilly7905
6 ай бұрын
Result ගත්ත කෙනෙක් ඉන්නවාද
@MangalikaDisanayaka-e1e
3 ай бұрын
අැත්තටම මෙි ඵණු සත්කාරය හරි මම මීට කලින් අහල කරලා සහ කරමින් ඉන්නවා එ්ක නොනවත්වා කරල බලන්න හිස කෙස්වලට ෙවන වෙනසට ඔයා පුදුම වෙයි සහ මෙම වීඩියෝව දාපු කෙනාට ස්තුති කරයි
@KumariKumari-ik8fk
Жыл бұрын
Thanks obata
11:17
It's All About Grey Hair | Natural Treatments And Best Products
beauty with sumu
Рет қаралды 442 М.
10:30
පොල්තෙල් මේ විදියට භාවිතා කරන්න සති 3කින් අලුත් තරුණ පෙනුමක් ලැබෙනවා Skin Benefits of Coconut Oil
Wishma Lokaya TV
Рет қаралды 111 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
5:43
ඕනම කෙනෙක්ගේ සම සුදුකරන විශ්මිත පාණයක් - Glutathion from kitchen by Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 988 М.
13:53
Natural Henna Treatment to cover grey hair | ස්වභාවිකව සුදු හිසකෙස් කලු කරන හෙනා සත්කාරය #henna
Siblings Creations
Рет қаралды 1,2 МЛН
1:50:04
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 142 М.
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 551 М.
28:45
දවස් හතකින් සුදු වෙච්ච කොණ්ඩය කළු පාට කරවන වෙද හිමියන්ගේ අරුම පුදුම කේශරාජ තෛලය
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 487 М.
9:47
Black Seeds Oil | අකලට හිසකෙස් සුදුවීම සුව කරන කලුදුරු සත්කාරය
Siblings Creations
Рет қаралды 202 М.
11:21
ඔබේ කෙස් අකාලයේ සුදු වෙනවාද? මෙන්න විසදුම!
Enlight
Рет қаралды 77 М.
9:31
අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 8ක් | Top 8 Anti-aging Vitamins For Women
Wishma Lokaya TV
Рет қаралды 94 М.
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 322 М.
6:09
මාත් එක්ක කොන්ඩෙ පාට කරගමු 😊🔥❤️😍 let’s color your hair with me without chamicle💯😱⏰
S&N Natural Tube
Рет қаралды 106 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН