ධම්මික පෙරේරාගේ ගණන් හැදිල්ල.

  Рет қаралды 105,499

Ada Derana 24

Ada Derana 24

Күн бұрын

Пікірлер: 162
@creativesky1485
@creativesky1485 3 жыл бұрын
Great speech, ස්තූතියි Thank you
@idunilpahasara940
@idunilpahasara940 2 жыл бұрын
Budusaranai 🙏🙏🙏!
@nuwansampath638
@nuwansampath638 6 жыл бұрын
Comments දාල තියෙන උන් ගැන බැලුවම දුකත් හිතෙනවා, හරියට උන් ඔක්කොම දම්මික පෙරේරා ගේ තත්වයේ ඉන්න ව්‍යාපාරිකයෝ වගේ තමා කතා කරලා තියෙන්නේ,ඔක්කොටම කලින් මිනිහ කියන කතාව තේරුම් ගන්න try කරපන් . .... මොකද්ද මේ කියන්න හදන්නේ කියල. මිනිහෙකුගේ හොද නරක කියන්න කලින් තමන් තමන්ට මොනවද කරගෙන තියෙන්නේ, තමන් රටට මොනවද කරලා තියෙන්නේ කියල කල්පනා කරපල්ලා, ඕක තේරෙන්නේ නැති උන් හැමදාම වැඩක් කරපු එකෙකුට, කරන උන්ට බැන බැන ඉන්න එක තමයි කරන්නේ. කල්පනා කරපල්ලා දම්මික පෙරේරා, නවලෝක මුදලාලි වගේ අය එතන ඉන්නයි, අපි මෙතන ඉන්නයි හේතුව. මිනිස්සු හදන්න යන්නේ නැතුව.
@ArsathSally
@ArsathSally 6 жыл бұрын
සුපිරි comment එකක්!
@senalperera8629
@senalperera8629 6 жыл бұрын
un dhammika perera ta wada advance bn 😂😂😂
@dinna7877
@dinna7877 3 жыл бұрын
No aregive well agreed with u
@tiranlakmal5608
@tiranlakmal5608 6 жыл бұрын
Great speech. Practical person with good commonsense. Good luck 😉
@ArsathSally
@ArsathSally 6 жыл бұрын
මෙතන අදහස් දක්වන ගොඩ දෙනෙක් ට අර ධම්මික කියපු නියුරෝනය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ බක පණ්ඩිතයෝ!
@MegaHarinda
@MegaHarinda 6 жыл бұрын
Excellent speech
@theekshanabandara9293
@theekshanabandara9293 6 жыл бұрын
Fascinating ❤
@rrrr195
@rrrr195 6 жыл бұрын
Sweet motivation........ but hard to reach practically...
@rasiahsasinthiran
@rasiahsasinthiran 6 жыл бұрын
One of best example was given about where we stand. Only worry the sounds were very poor. Missed some of the best speech.
@sssperera
@sssperera 6 жыл бұрын
හරියටම හරි රටේ මිනිසුන්ගේ ඔළු ගෙඩි ටික නරක් කරන කාලකණ්ණි දේශපාලුවෝ ටික නිසයි ඔය කියන unhappy neurons activate වෙන්නේ.
@hasithnuwan8628
@hasithnuwan8628 6 жыл бұрын
මූතු බයිලාවක් ගහල අපිටගේම දෙන් වගේ ලෑස්ති.
@kanekiken-ls5iu
@kanekiken-ls5iu 6 жыл бұрын
👌👌
@sypinfo2000
@sypinfo2000 6 жыл бұрын
මෙයාට දුප්පත් මිනිස්සු ජිවත් වෙන විදිය තෙරෙන් නෑ. මේ වගේ මිනිස්සු nisa සේවා අංශය ඉහල ගියා. දුප්පත් රටක සේවා අංශය ඉහල යනවා කියන්නේ, ඒ සාක්කුවෙන් අනික් සාක්කුවට සල්ලි මාරුවෙනවා witarai
@mohammedfaraj3713
@mohammedfaraj3713 6 жыл бұрын
Poor quality audio
@DamithWickramanayake
@DamithWickramanayake 6 жыл бұрын
Poor Voice quality : Holding of the Mic ???
@thilannimesh4127
@thilannimesh4127 6 жыл бұрын
මේ කතාවේ සමහර වචන පැහැදිලිව අැහෙන්නේ නැහැ
@TheTrippleGem
@TheTrippleGem 5 жыл бұрын
මෙයා සිහින ලොවක් දුටුවා මතකයි කියලා තමයි කියන්නේ, ලංකාවේ අහිංසක දුප්පත්, එක වෙලක් කාල ඉන්න අය ගැන මෙයා දන්නෙත් නෑ. හ හ හ. නාගානන්ද ට චන්දෙ දෙන්න.
@neumaldissanayake1176
@neumaldissanayake1176 6 жыл бұрын
කමෙන්ට් කියෙවුවාම තේරෙනව අර අන් හැපිනස් නියුරෝන් කතාව ඇත්ත කියලා. මිනිස්සුන්ගෙ ඔලු වල තියෙන්නෙම බෑ කියන එක. මිනිස්සු නෑ කියල හිතුවට කමක් නෑ හැබැයි බෑ කියල හිතුනොත් හැමදාම නෑ කියල හිතන්න වෙනවා.
@SlSL-pw5vf
@SlSL-pw5vf 6 жыл бұрын
Ak atta
@dasunlakshan4490
@dasunlakshan4490 6 жыл бұрын
ඇත්තටම තෙරෙන් නෑ මෙයාට දුප්පත් මිනිස්සු ජිවත් වෙන විදිය. 500යක තෙල් ගහල අද කොච්චර දුරද යන්න පුලුවන් බයික් එකක. මෙයාලගෙ වගේ අපිට මාසේට ලක්ෂ ගනන්, කෝටි ගනන් ලැබෙන් නෑ.
@Gunarath
@Gunarath 6 жыл бұрын
එයා කතා කරන්නේ එතන ඉන්න මිනිස්සුන්ට ඔයාට එතෙන්ට එන්න කිව්වේ නැත්තේ ඒකයි
@nuwanperera2055
@nuwanperera2055 4 жыл бұрын
@@Gunarath ehnm mona pakatada hutto meka youtube eke damme
@KasunSuranjaya
@KasunSuranjaya 6 жыл бұрын
එයාගෙ කර්මාන්තශාලාවල සේවකයන්ට සෞඛ්‍යසම්පන්න පරිසරයක් හදල දීල ඉන්න කියන්නකො මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕනි විදිහ කියන්න කලින්....
@wikihoohoo
@wikihoohoo 6 жыл бұрын
සහ අවට ගම් වාසීන්ට
@ukdream349
@ukdream349 6 жыл бұрын
Campus Jeppek oon ube graphic desing ekk karan hitpnko ponnya
@KasunSuranjaya
@KasunSuranjaya 6 жыл бұрын
@@ukdream349 අැයි ඔයා මේ රෙදි නැතුව කඩේ යන්නෙ ධම්මික පෙරේරට...? මම පො% නම් උඹ අද නෑ බං... 😂 උඹලෑ අම්මගෙං අහපං කියයි...
@ukdream349
@ukdream349 6 жыл бұрын
ඔයා ටෙක් කරලා කැම්පස් ගිහින් පුක දෙන්න එපා ලමයො ඔයාට ලඟදිම වදින වැදිල්ල බලන්න AKsuranjana එදාට උබලගෙ අම්ම වටේ ගිහින් උබ වගෙ පොන්නයෙක් ජාතක් උන හැටි අහගන්න පුලුවන්...ඉන්න ඉවසලා...මේවා පෙන්න පෙන්න කනකොට ඇට ඇකිලෙයි ඔයාගෙ... 😌😌😌😌
@KasunSuranjaya
@KasunSuranjaya 6 жыл бұрын
@@ukdream349 කී බෝඩ් වීරයන්ව ගණන්ගන් නෑ සාමාන්‍යයෙන්... මේ රෙදි නැතුව කඩේ යන නිසා අායෙ පාරක් රිප්ලයි කළේ... උඹලෑ අම්ම හැමෝටම කියල නමල ගහගත්තට අනික් එවුන් එහෙම නෑ...
@Gunarath
@Gunarath 6 жыл бұрын
Buddhika P Entrepreneurship කියන්නේ මොකක්ද venture capitalist කෙනෙක්ගෙන් ගන්න තියෙන්නේ මොනවාද කියලා අවුරුදු 10ක් 15ක් පරණ අදහස් දැනුම එක්ක පල්වෙමින් ඉඳලා තිරනය කරන්න අමාරුයි raw materials වලට තිබ්බ වටිනාකම අවුරුදු 5 ක් ඇතුලත නැවත R&D වලට ඇවිත් ලාභ ශ්‍රමයට තිබ්බ value එක නැවත quality එකට ඇවිත් තිරසාර සන්වර්දනයක් ගැන මිනිස්සු කථා කරන්න පටන් අරන් general motors / ford වටිනාකමටම Tesla ඇවිත් ඇපල් trillion dollar company එකක් සේවා වල ඩිසයිනින් වල ප්ලැනින් වල වටිනාකම වෙනදාටත් වඩා දැනෙන්න පටන් අරන් පොඩ්ඩක් එලියට ඇවිත් බලන්න ඉන්වෙස්ට් කරන්න දේවල් නැතුව සල්ලි එකතැන පල් වෙනවා Cryptocurrency market Cap එක මම මේක ලියද්දි $236,016,840,719, Forex ආසන්නයෙන්ම තියනවා දැන් ලෝකේ වෙනස් වීඩියෝ එක මේ ටික ඔලුවේ තියාගෙන ආය අහන්න
@buddhikap9915
@buddhikap9915 6 жыл бұрын
Pramuditha Gunarath මේ තමයි අපිට බටහිරින් එන බොල් රොඩු. මම කිව්වේ අර කලින් කිව්වේ. cryptocurrency වගේ බහුබූත අටවාගෙන තියෙන්නේ, ඊළඟ තුන්වෙනි යුද්දේ Forex වලින් පටන් ගන්න. මේක උගුලක්. තේරුම් ගත්තු දුප්පත් රටවල් රටවල් පරිස්සම් වෙනවා මේ වගේ දේවල් වලින්. 65% ක දිනක ආදායම $2 වෙන රටක අතන මෙතන හිස් වචන ගේනවා තාර්කික නොවන තැන් වලට බර දාන්න. ධම්මිකට එක එක නම් දාල වැඩක් නෑ. හරි අපි ව්‍යවසායකයෝ නොකිය venture capitalist කියමුකෝ. එතකොට එයාගේ මුර්ත වටිනාකම හරි වැඩිවෙනවාද. පැල් කවි කියන අපේ ගමේ සිරිපාලට Micheal Jackson කිව්වා වගේ. මේව සේරම බටහිරින් හදන බොල් පිළිම.මේ asset management හරි unit trust හරි කියන්නේ අර කියපු සේවා අංශෙ ඉන්න පරපෝෂිතයෝ. මුන් අර මිලියන විස්සේ ලේ උරාබොන්න අපේ අලුත් Micheal Jackson ලව මෙහෙයවන උන්. රටේ ඇත්තටම නැතිවෙමින් පවතින මුර්ත වටිනාකම් ගැන කතා කරන්න දැනුමක් නෑ. හැබැයි බටහිර බොල් රොඩු හෝද හෝද ඇඳගන්නවා. මේ ලඟදි ඉන්දියාව හැම රටකින්ම දීපු $ මිලියන 500ක විතර සහනාධාර ප්‍රතික්ෂේප කරා. ලංකාව වගේ 65 ගුණයක් විතර විශාල රටෙන් 1/8 යට වුනා ගංවතුරෙන්. දුප්පත් උනත් ඒ මිනිස්සුන්ට ආත්ම ගවුරවයක් තියෙනවා. අපිට ජංගියක් දුන්නත් දුවල පොරකාල ගන්න තරමට රට ආර්ථික වලින් ගැති වෙලා. එක economic Index එකක් කියන්න ලංකාව පුරෝකථනය කරන්න පුළුවන්. හුඟකලක ඉඳන් මම කියනවා, මේ රටේ GDP එක හදන විදිය වෙනස් කරන්න ඕන බව. දැනට WB එක උනත් විශ්වාස කරනවා, රටක ධනය තමයි වැඩියෙන්ම ආර්ථික වුර්ධියේ මාපකය වෙන්නේ, රටක වත්කම් වලින් උපයන ඉපයීම් බව, යම් කාල පරාසයක් තුල. මෙයින් කියවෙන්නේ, රටක ආර්ථික වුර්ධි මට්ටම වැඩියෙන්ම රඳා පවතින්නේ මේ ජාතියේ ධනයේ සංයුතික ශක්තිය මත. සිංගප්පුරුව තමයි මේ පිළිබඳව තියෙන හොඳම case Study එක. මේ ධනයට අයිති වෙනවා - මානව සම්පත් - ස්වභාවික සම්පත් - රටක උපද්දවූ සම්පත් හා ශුද්ධ විදේශ සම්පත්. කිසිම ස්වභාවික සම්පතක් තියා බොන්න වතුරවත් නැතුව ලෝකේ ධනය ඒකරාශී කල රට සිංගප්පුරුව. ඒ නායකයෝ ජාත්‍යන්තර විනිමය වෙළඳ පොලක් ඇතිකරා ලෝකේ ධනය ගලා එන. Dubai උනත් කලේ ඒක. අන්න එතන "සේවා අංශ" ආර්ථික ධනයේ වුර්ධියක්ට ඉඩ තියෙනවා. අන්න එහෙ පුළුවන් සිරිපාලව - Micheal Jackson කෙනෙක් කරන්න. නැතුව මෙහෙ සිර්පාලට Micheal Jackson නම් දාගන්න හදන ආර්ථික මෝඩ වැඩ නිසා, රට දිනෙන් දින දීන ජාතියක් වෙනවා. ලංකාව රට විකුණන් කන දේශයක් හැටියට මේ ලඟදි Kenya පාර්ලිමේන්තුවේත් කතා උනා. අම්මල සවුදි කක්කුස්සි හෝදන්න යවල ලෝකේ ලොකුම කැබිනට් එක නඩත්තු කරන ලෝකේ එකම රට මේක. උඹලගේ ඔය මහලොකු venture capitalist ල හුරකන්නෙත් ඒ ලේ දහදිය. ඒ ගෑනු එක මාස දෙකක් සල්ලි එව්වේ නැත්නම් උඹලගේ venture capitalist ලට බෝර්ඩ් අල්ලාගෙන lipton වටරවුමේ ඉන්න වෙන්නේ. ඔය කියන venture capitalist ල ගේ වැඩ නිසා අද ලංකාවේ කී දාහක් මහපාරට වැටිලා තියෙනවද. අද උනත් නිව්ස් බලපල්ලා, මිනිස්සු අඬන හැටි දුක කියන්න කෙනෙක් නැතුව. දේශපාලන බලය එක්ක තාවකාලිකව ඉපදෙන ලොකුම ධනවතා හරි දෙන්න හරි මේ මිලියන 20 මිනිස්සුන්ට එකතු කරන අගයක් නෑ. එක හරියට දැන් අර අපේ රටේ TV එකේ ඉඳන් OL - AL දක්වා හදල තියෙන super star මේනියාව එක්ක නම් ගලපන්න පුළුවන්. පහුගිය අවුරුදු 30 - 40 කාලේ ඉඳන් අපි අපිටවත් ලෝකෙට්වත් දීපු හදපු කෙන්ගෙඩියක් නෑ. මේ ඇත්ත ලංකාවේ මහා බැංකු වාර්තාවේ තටම තටම හංග හංග කියනවා හැම අවුරුද්දෙම. අඩු ගානේ ඒකවත් අරගෙන කියවල කතා කරපල්ලා. උඹල cryptocurrency ගැන තියා - උඹලගේ රටේ මේ ලඟදි මහා බැංකු අදිපති තුමා තියපු ප්‍රවුති සාකච්චවවත් අහල නෑ. මේ රට ආර්ථික අගාධයක ඉහ අද්දර ඉන්නේ. USA / China / India /Japan / Singapore / Malaysia විතරක් නෙවෙයි GCC රටවලත් වලත් පුක ලෙව කාල තමයි පන බෙර ගන්න වෙන්නේ. එදාට උඹලගේ ඔය cryptocurrency එකත් එතනම ගහ ගනිල්ලා.
@Gunarath
@Gunarath 6 жыл бұрын
@@buddhikap9915 ඔයා මුලින්ම මගේ ප්‍රකාශය තේරුම් ගන්න විදිහ වැරදි. $237,503,239,915 ක මාකට් කැප් එකක් Cryptocurrencies වලට තියෙන්නේ ඉන්වෙස්ට් කරන්න තරම් සුදුසු වියාපෘති නැතුව සල්ලි පල්වෙන නිසා. ලෝකේ මේ වෙද්දී ප්‍රාග්දනය පිළිබදව ගැටළුවක් නෑ. සාර්ථක රිටර්න් එක විස්වාස කරන්න පුළුවන් අදහස් වලට වියාපෘති වලට මුදල් පොම්ප කරන්න ඕනා තරම් මිනිස්සු ඉන්නවා. ඔයා ආර්ථික සංවර්දනය ගැන කථා කරනවා නම් මුලින්ම වහල්කම හිතින් අයින් කරලා තමන්ගේ කර්මාන්තයක් නිෂ්පාදනයක් නිර්මාණයක් කරන විදිහ ගැන හිතන්න. මට ජොබ් කරමින් අදාල ආයතන වලට වයිර කරන මිනිස්සුන්ට කියන්න තරම් දෙයක් නෑ.නමුත් මේ ලෝකෝ දෙයක් කරන්න උවමනාවක් හැකියාවක් තියන කෙනෙකුට දුක්වෙන්න හේතුවක් නෑ. ධම්මික කථා කරේ එහෙම පිරිසකට.එක එකාගේ ළඟ වහල්කම් කරන ගමන්.කන්න දෙන එකාට කුහක කම් කරන මිනිසුන්ට මේ ප්‍රකාශ වල ගන්න දේවල් නෑ
@ranjuasanka350
@ranjuasanka350 5 жыл бұрын
Aehenne
@ishanwijesinghe3971
@ishanwijesinghe3971 6 жыл бұрын
I have respect for this man .some saying this man earn by casino.but that fools doesnt know this man's past life.
@tharangarathnapriya5029
@tharangarathnapriya5029 5 жыл бұрын
ඔය කියන එකදෙයක්වත් කරන්න බෑ. මොන රටක් හරි ගොඩනැගිය හැක්කේ සමාජ සමානත්වය තුලින් පමණි. මේරට ගොඩගැනීමට නම් ධනවතා සහ දුප්පතා යන සියලුදෙනාම එකතුවී රට සහළින් සහ භවබොගවලින් ස්වයං පෝෂණය කලයුතුයි. ඒසදහා සියලු දේනා කුඹුරට බැසිය යුතුමයි. ඉන්තොර සංවර්ධනයවූ රටක් නොමැත.
@ranilwimal546
@ranilwimal546 6 жыл бұрын
කොහොමද බණ.
@weerasekarawbm8618
@weerasekarawbm8618 6 жыл бұрын
mic eka kelin Allan kata krapn iseella
@treamx3659
@treamx3659 6 жыл бұрын
Weerasekara Wbm samanen ehama alane wa bn
@ravinduguruge1875
@ravinduguruge1875 6 жыл бұрын
Hinavenna deyak kiyannet na.. audience eka hinavenava 😂😂
@thenextvlogger17
@thenextvlogger17 6 жыл бұрын
Ravindu Guruge e ubata kathwa therila na bn🤣🤣
@kasunchathuranga6139
@kasunchathuranga6139 6 жыл бұрын
ඔයාලට කන්න , ඇදුම් ගන්න බෙහෙත්ගන්න , ප්‍රශ්නයක් තියනවදාහනවා,...........පුපෙනුත් හිනහයි😊😊😊
@nipunanawarathne1143
@nipunanawarathne1143 6 жыл бұрын
තියෙනවද එහෙම ප්‍රශ්නයක් බන් උබට?
@blackmaster5001
@blackmaster5001 3 жыл бұрын
Ubata thiynawada ehema prashnayak
@susanthafernando6383
@susanthafernando6383 6 жыл бұрын
Best One...very good advice for the government.👌👌🍻
@sampathkumara2041
@sampathkumara2041 6 жыл бұрын
Speach and mortivation is perfect..okay api nodakina paththa govement expenses control ekak nathi eka.. Ex÷ api hithamu example ekak vidiyata 2015 balayata awa govement eka ministry ekaka wada bara ganiddi ungay athata denna orna ae ae ministry ekay balance sheet,profits and lots acc, and anual budget reports..eta passay pathwela awa minister ae ministry eken ayin wela yaddi eya eddi thibba situation ekai yaddi thiyena situation ekai cross check karala eka + ( positive) nam eyata yanna puluwan nathnam gedarin hari salli genath lost eka cover karanna orna kiyala rule ekak thiyenawa nam may rata hadanna puluwan..mr. dammika perera kiyanawa thay hari eth aula thiyrnnay goverment change unama kawru balayata awath ae ae aya karana wada walin rata hadanna thiyena salli ungay family ekatai unagay watay enna untai nirayasayen wancha karala un sapa vidina ekai..ara vidiyata neethiyak thibuna nam okun wancha karanneth naha..normaly company ekak control karana directors la company eken yaddi eka lost karoth gedarin genath hari naya piyawanna orna kiyala ratay sammatha neethiyak thiyenawa nam ayi eka minister kenektath allocate karanna bari..ehema karoth vitharak may rata hadei..nathnam hamadamath may yana vidiyata gihin rata vinasa wenawa.
@rukmaldias6762
@rukmaldias6762 6 жыл бұрын
මොහුට මුදල් තිබෙන බව ඈත්ත ඒ මුදල් එන්නේ කොහෙන්ද කියනා එක එයා කියාවිද..? දන්නේ බොහොම ටික දෙනයි... අවු 10 මහින්දට මුක්කුව ගහලා කුඩා ජල විදුලි බලාගාර හදන්න රටේ ඈල දොල ගංගා බොහොමයක් ලියා ගත්තා ඒවා අටවන්න ලංකා බෑංකුවෙන් ණය දුන්නා දෑන් ඩයිනමෝව කෑරෑකෙනවිට අපේ මුදල් එයාගේ සාක්කුවට යනවා..ජෑක්පොට් මෑශිම වාගේ... ඔහු දන්නේ එපමණයි... එතෑනනින් එහාට යමක් කථා කල යුතුද..? හොරණෑ ගෑසිය යුතු නෑහෑ නිකං පොරක් වාගේ.. මහා ධනයක් අවු 15 වෑනි ඉතා සුලු කාලෙකින් හෙව්වා ලු.. මෑලිබන් මුදලාලිට අවු 25 ගියා ෆෑක්ටෙරිය ගොඩනගන්න.. අදටත් යෝධයෙක් වාගේ නිෂ්ශබ්දව වෑඩ.. ආන්න ස්වෝත්සාහය...දෙස්පාලුවෝ නෑහෑ.. මෙයා ඔය කියනා ධනයෙන් මොනවාද ඒ වාගේ ගොඩ නගලා තියෙන්නේ..? මුකුත් නෑහෑ... අනුන් හදපුවා මිලදී අරන් කයිවාරු කෙලිනවා.. මොහු කොරන්නේ සූදුව...දෑක්කානේ මුහුද ගොඩ කොරලා බෑංකුවට දෙන්න කියනා සුරතල් ආකාරය.. ඒ තමයි ඔහු දන්න දේ... ඒක තමයි ඔහු මේ රටට උගන්වන්නේ.. හුරේ දමන අයටත් ඉතින් දෙයියන්ගේම පිහිටයි..
@truthworld8970
@truthworld8970 6 жыл бұрын
Broo commerce d kare a/l walt
@senalperera8629
@senalperera8629 6 жыл бұрын
tho monawada korala tyenne kaiwaru gahuwata. ada adu gane bus kochchi wath duwanne mun gewana tax walin. nathuwa ratata barak wela inna hingannan gen neme
@rukmaldias6762
@rukmaldias6762 6 жыл бұрын
Senal Perera ....ඉහළ සහ මැද පංතියේ ඔලු ගෙඩි ටික කුරුවල් වෙලා. මේ අය කවුද ..මොනවාද කොරන්නේ ..? මුං පටන් ගත්තු තැන කරපු දේවල් දන්නේ කීප දෙනයි..
@senalperera8629
@senalperera8629 6 жыл бұрын
uba dannawa.. api danne na... dan harida
@rukmaldias6762
@rukmaldias6762 6 жыл бұрын
Senal Perera .....ඔතෑන ඉදගෙන ඉන්නවා... - රටේ වේලුනු රෑජිණියෝ / දියණියෝ සමග රතිකෙලියෙ යෙදී තෙල්දාපු හුරතල් පොරක්.. - රෑජිණියන්ගේ...රජුන්ගේ..ලොන්ඩරි පවත්වාපු අය.. - 1970-76 රජයේ " කොන්සල් එක්ස්පෝ" කොම්පෑණියේ මෑද පෙරදිග තේ ඈණෑවුම් සියල්ල හොරාකාපු එක්කෙනා - සුද්දා වවපු තේ අක්කරය රුපි 500 බෑගින් අක් 30,000 අවු 50 බදු ගත්තුකෙනා - අඹේවෙල ෆාම් එක ගත්තු එක්කෙනා.. - රජයේ පෑල්වත්ත සීනි සමාගම ගත්තු එක්කෙනා.. - රජයේ අරක්කු කොම්පෑණිය ගත්තු එක්කෙනා.. - බදු රහිතව එතෑනෝල් ගෙන්නන එක්කෙනා.. - ඉරාක යුද්ධයට එංගලන්තයේ හදාපු යකඩ පාලම් අපේ රටේ පාලම් ගහන්න කොමිස් දුන්නු කෙනා.. - රටට කුඩු පුරුදු කොරාපු එක්කෙනා - 1978 රජයට ගත්තු කෝට්ටේ දුප්පත් ගොවියන්ගේ වගුර කොමිස් දීලා අඩු මිලට අරගෙන සුද්දාට ගොල්ෆ් පිටියක් හදාපු එක්කෙනා.. - කොමිස් ගෙවලා පාරවල් කොන්ත්‍රාත්තු කොරන කෙනා - 1989 -90 පාසෑල්..දේවාල...පන්සල් අසල ජෑක්පොට් දමාපු එක්කෙනා - රටින් පිටුවහල් කොරාපු ජෝසිම්ගේ හිතවතා .. - කෑසිනෝ රජා.. - කුඩා ඈල දොල ගංගා විදුලිය සෑපෑයිම සදහා මරාට ගොට්ට අල්ලලා ලියා ගත්තු කෙනා - ඒවා හදන්න රාජ්‍ය බෑංකු වලින් මරාට ගොට්ට අල්ලලා ණය ගත්තු කෙනා - මරාගේ පිහිටෙන් රජයට අයත් රොසෙල් ..ලංකා වෝල් ටයිල් සමාගම් ගත්තු කෙනා... - තමන්ගේ බෑංකු..ව්‍යාපාර සදහා අර්ථසාධක අරමුදලේ තෑන්පත් අරමුදල් මරාට වෑදලා තම සමාගම් තුලට කොටස් වෙළද පොල හරහා ආයෝජන කොරාගත්තු අය.. - මරාගේ ව්‍යාපාරික ප්‍රවාහන ලේකම් '- මරාගේ රජයේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති කෙනෙක්.. - අවු 10 න් බිලියනපතියෙක් වූ ඔඩෙල්පති.. - 1996-2009 කාලයේ යුද්ධයේදි ආයුධ ගෙන්නාපු අය... - බිලි 30 බෑදුම්කර සිද්ධියට දායකවුනු බෑංකු අයිතිකරුවන් - රක්ෂණ සභාපති වෙලා එහි රක්ෂණ තමන්ගේ රක්ෂණ සමාගම් වලට හරවා ගත්තු කෙනෙක්...එම රක්ෂණ මරාගේ උපදෙස් මත බෙදා දුන්නු කෙනෙක්.. කොහෙන්ද මේ ආදායම..? මේ අයගේ ආදායම තමයි රටේ ජනයාගේ විදුලිය බිල... ජනයා ගෙවන විදුලි බිල් මගින් විදුලි බල මණ්ඩලයට ලෑබෙනා ආදායමෙන් 50% > දෙදෙනෙකුගේ සාක්කුවට බිලියන ගණන් වාර්ශිකව වෑටෙනවා. මේ තමයි 1996 සිට මේ දක්වා අවු 20 තුල ස්වෝත්සාහයෙන් බිලියන පතියන්වූ අපේ රටේ අය...ඔක්කොම බදු වංචාකරුවන් .... කවුද 1996-2015 දක්වා අවු 20 රට කෙරුවේ..? සමාජවාදී.. ප්‍රජාතන්ත්‍රවාදී... මාර ප්‍රගතිශීලින් බව කියාගන්නා නෝනා සහ පොල්ල...එකම කාසියේ දෙපෑත්ත...ඔවුන් විවෘත ආර්ථිකය රටට හදුන්වා දුන් එජප රජයට වඩා විවෘත ලෙස වෑඩෙ කෙරුවා...මේ තමයි ඒ අයගේ ගජ මිතුරන්.... හොරාකෑම ඈරෙන්න මේ අය අලුත් දේවල් දන්නේ නෑහෑ.. බලන්න මේ ෆයර්සයිඩ් ( Fireside ) කියනා වේදිකාවද ( platform ) හොරාකෑමක්.. මෙය ඈමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරු ඔවුන්ගේ පාලනයේ සිදුවූ ආර්ථික ක්‍රියාවන් විග්‍රහයට හා ඉදිරි ආර්ථික දෑක්ම හා සෑලෑසුම් ඉදිරිපත් කිරීම උදෙසා මහජනයා වෙනුවෙන්ම මහජනයාට තෑනූ වේදිකාවක්... අනේ ඉතින් අපේ මේ කොල්ලකාරයෝ කොඥෑක් එකයි සුරුට්ටුවයි ගසාගෙන ඒකේ නෑගෑගෙන හොරණෑ පිඹිනවා..රටේ ඒ අයට ඈතිවි ඈති පාඩුව කියනවා..දෑන් මේ අය තමයි රටේ අනාගතය තීරණය කොරන්න දගලන පොරවල්.. රටේ මහජන දේපොල දෙස්පාලුවෝ දුන්නේ නෑතිනම් මුන් නිකම්ම නිකමෝ... මුදල් ගෙවලා මේ අයගේ කතා අහලා ඒවාට අත්පුඩි තලනා මීහරක් ලංකාවේ ඉන්නවා.. ඉදිරියේදීත් ඉදීවි... ඥාණසාර කිව්වා වාගේ අබ සරණයි..
@CreaTiveArTist128
@CreaTiveArTist128 6 жыл бұрын
Supiri minihek. Waddek. Podak kiana eka ahapan. Karala pennapu porak. Talk witharak dena paalakayo wage neme. As deka vishwasa karapan. Katawal neme.
@prasanthnadarajah8487
@prasanthnadarajah8487 6 жыл бұрын
Wow. Unhappy mirror neurons!!!!
@hasithaperera1596
@hasithaperera1596 6 жыл бұрын
Mewa hoda proposals, meka listen karala oluwata ganna ona dewal ganna ona...Me wage speach walata kunuharupa comments danne Jathake hoda nati ratata adarayak nati buruwo...
@VIJITHANANAYAKKARA
@VIJITHANANAYAKKARA 5 жыл бұрын
Sadarana krama walin diyunu wuna ayagen adahas ha upades gaththata kamak ne..Namuth dharmika nowana andamata diyunu wechcha ayata lokuma salli karayo kiyala wenda wetana eka maha amana kamak...Ea aya anugamanaya karala utube ahinsaka dharmishta narambana aya nomaga yevima maha aparadayak...Buisness walin nam diyunu une mulinma mona kramayenda kiyala janathawata kiyanna...Adarmishta de walin diyunu wana eka maha kajjak newei..Dharmishta kamin diyunuwana ayage adahas ha owunta thena deemai wedagath.. Wedhi bana ahanne weddo thamai...Salli karayonta wandina eka den samajaye puruddak wela ....Harima kethai...lejjai..... Ada samaajaye inna hungak kotipathiyo mulin ha denatath hamba karanne weradi weda karala ...Onamanam ae ayage nam gam kiyanna apita puluwan....
@TheInfinityWorld
@TheInfinityWorld 6 жыл бұрын
මහනුවර කොළඹ අධිවේගි මාර්ගය නවතම තත්වය Drone වීඩියෝව 03 kzbin.info/www/bejne/m6OtdYmFgbB7bas
@luckythespy
@luckythespy 6 жыл бұрын
ධම්මික පෙරේරා මහත්මයාගේ දේශපාලනයට නොපැමිණීමේ තීරණය බොහොම හොඳයි, මොකද ධම්මික මහත්තමයාට රටේ socioeconomic ගැන තියෙන දැනුම කොච්චරද කියලා පෙනුනා ගත්ත සාම්පල් එකෙන්ම. ඔය Fireside Chat එක සඳහා හිල්ටන් එකට ආපු 500ක 600ක audience එකට නම් තුන් වේල කන්න, පෙට්‍රල් ගහන්න, ඇඳුම් ගන්න ප්‍රශ්ණ නැති වෙන්න පුළුවන් උනාට, අපේ රටේ ජනගහණයෙන් 85%කට වඩා ඉන්නේ දරිද්‍රතාවෙ ගිලිලා. තුන්වේල අමාරුවෙන් ගැටගහලා කන, අව්රුද්දට එක පාරක් දෙපාරක් ඇඳුමක් දෙකක් අරන්, හිඟා නොකා හිඟා කලා ළමයින්ව ඉස්කෝලෙ යවන, බෙහෙත් වේල ගන්න ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ පෝලිමේ වරුව දෙක රොටි වෙන බහුතර ජනතාවක් ඉන්න රටක් මේක.එහෙම් මිනිස්සු කොහොමද මහත්තයෝ එයාලගෙ ඔළුවෙ නියුරෝනවලට කියන්නේ ඔක්කොම අමතක කරලා සතුටෙන් ඉන්න කියලා. ධම්මික මහත්තයා ඇතුළු සැලකිය යුතු කොටසක් ඉන්නවා, එයාල හිතන්නේ ලංකාව කියන්නේ පෑලියගොඩ පාලමයි, මොරටු පාලමයි, අනික් පැත්තෙන් කොට්ටාව highway entrance එකයි, කෝට්ටෙ පොල්දූව පාලමයි අතරෙ කොටස විතරයි කියලා. දවස ගාණෙ පාරට වැටෙන කෝටි දෙකේ තුනේ ජර්මන් වාහන බලලා, මාසෙ ගාණෙ උස යන බිල්ඩින් දැකලා, තරඟෙන ඔපන් වෙන එක එක ජාතියේ restaurants, ඇඳුම කඩ දැකලා මෙයලා හිතනවා අම්මටහුඩු ලංකාවෙ මිනිස්සුන්ට සෑහෙන්න සල්ලි තියෙනවනෙ කියලා. ඔව්, හැබැයි එක කොටසකගෙ විතරයි. එයාලගෙ සල්ලි පැටව් ගහනවා. හැබැයි අනිත් පැත්තෙන් බහුතර 85%කගෙ ජීවිත දවස ගාණෙ බලු වෙනවා. ධම්මික මහත්තයා ඇතුළු ඒ සැලකිය යුතු කොටස (මේ කොටසේ තමා ඉන්නේ රටේ තීන්දු තීරණ ගන්න, දිශානතිය වෙනස් කරන අය ඉන්නේ) හිතන්නේ 1 - 2% වෙන සුපිරි පන්තියත්, 8 - 10%ක් වගේ වෙන upper middle class එක ගැන විතරයි. ඔය අලුතෙන් එන හෝටල්, restaurants, apartments, luxury ඇඳුම් කඩ ඔක්කොම ඕපන් වෙන්නේ ඔය කියපු segments දෙක ටාගට් කරලා. කොළඹ හදන බහුතරයක් apartments වල අඩුම apartment unit එකේ ගාණත් කෝටි දෙක තුනකට වඩා වැඩියි. මාසෙකට ලක්ෂයක් දෙකක් පඩි ගන්න මනුස්සයෙක්ට උනත් ඒවා නිකන් හීනයක් විතරයි. හැබැයි ඒ වගේම මේ දෙයත් අවසාන වශයෙන් කියන්න ඕන. මේ රටේ වැඩියෙන්ම suffer වෙන කොටස ගැන. ඒ තමා middle class එක සහ lower middle class කොටස ගැන. දැන් රටේ 60 - 70% වෙන lower class එක ගැන ගත්තොත් ඒ මිනිස්සුන්ට යම් අවබෝධයක් තියෙනවා අපිට ලොකු දේවල් කරන්න බෑ, ඒ හින්දා අපි බොහොම කල්පනාකාරීව ගේම් එක ගහන්න ඕන කියලා. ඒ හින්දා වැඩි ඇඩ් නැතුව, සද්ද නැතුව ජීවිතේ අමාරුවෙන් ගැට ගහගෙන අදිනවා. හැබැයි middle class එකටයි lower middle class එකටයි ඕන upper class එක, upper middle class එක වගේ ජීවත් වෙන්න. හම්බ වෙන ආදයම හොඳට ජීවත් වෙන්න ඇති. හැබයි ලොකු ලොකු ඇඩ් දාන්න, ලොකු ලොකු ශෝ දාන්න මදි. ඉතින් අර ලොකු ලොකු දේවල් කරන්න මෙයාල හතර අතේ ණය වෙනවා. ලොකූ ලීස් එකක් දාලා ලොකු වාහනයක් ගන්නවා. ලොකු බැංකු ණයක් අරන් ලොකු ගෙයක් හදන්න ගන්නවා. ක්‍රෙඩ්ට් කාඩ් එකෙන් තමා කෑම සහ ඇඳුම් ගේම ගහන්නේ. ළමයින්ව දාන්නේ වැඩිම ගාණන් ගන්න international school වලට. අපි පොෂ් කියලා පෙන්නන්න තව එක එක අරුමෝසම් ගොඩක් කරනවා (හොඳම උදාහරණයක් තමා ලංකාවෙ වෙඩින්. පතරංග වෙඩින් ගන්න බහුතරය සාමාන්‍ය ආදායමක් තියෙන මිනිස්සු). අන්තිමට ණය පොලියයි, ණය වාරිකෙයි, ආදායමට වඩා වැඩියි. ඉතින් 55, 60 වෙනකන්ම වහලෙක් වගේ මැරී ගෙන වැඩ කරලා, ණයම ගෙවලා, මැරිලා යනවා. කිසිම සතුටකින් නෙවේ ජීවත් වෙන්නේ. අපේ රටේ එන්න ඕන හදවතක් සහිත ආර්ථික දැක්මක් තියෙන පාලනයක්. බහුතරයක් මිනිස්සුන්ගේ ජීවන තත්වය ගැන හිතලා තීරණ ගන්න පුළුවන් පාලනයක්. එහෙම නැතුව මාසෙකට ලක්ෂ 10, 12 ආදයම් ගන්න, අද ඇඳපු ඇඳුම තව මාස පහකින් හයකින් අඳින කොටස දිහා බලලා තීරණ ගන්න පාලනයක් නෙවේ. අදටත් රටේ හරියට ආදයම් බද්ද ගෙවන්නේ මාස් පඩිකාරයො ටික විතරයි. ලොකු පොඩි බිස්නස්කාරයො ඔක්කොම වගේ income tax ගෙවන්නේ එක එක ජාතියේ ගේම්ස් ගහලා. රටට එන්න ඕන ආදායම් බද්දෙන් හරියට එක 50%කවත් එකතු වෙනවද මන්දා. හරියට ආදායම් බදු එකතු වෙනව නම්, මෙහෙම ලෝකයාට හතර අතේ ණය වෙන්න අපේ රටට ඕන වෙන්නේ.
@VIJITHANANAYAKKARA
@VIJITHANANAYAKKARA 5 жыл бұрын
Obage adahas ithaa watinawa...Kotipathiyo kee denek hariyata income tax gewanawada...Horata salli hamba karala chandi wenna hadanawa..Duppath minisunt mun monawada karala thiyenne....
@maxlifemaxtrend8812
@maxlifemaxtrend8812 6 жыл бұрын
Life depand $. THERE ARE find $ and they think $ is a answer for all problem. A poor men has a bun.And he give a half for a dog.He became a great men without $. Smile with near person.$ is a ice.
@pramusets8168
@pramusets8168 6 жыл бұрын
Ahaanna naa yakoooo makaa
@buddhikap9915
@buddhikap9915 6 жыл бұрын
මේවා ව්‍යාපාරික වාචාල කතා. කියන ඒවාට හිනාවෙන හරක් ටික ඊට හපන්. මුන්ද ලංකාවේ ව්‍යවසායකයෝ කියන්නේ. මේ මිනිහ කියන දේවල් පහේ පන්තියේ ශිෂත්වේ ලියපු කොල්ලෙකුට කියන්න පුළුවන්. මේ කරන්නේ පාලකයොන්ගේ contract එකක්. මේ වගේ මිනිස්සුන්ටවත් කියලා පුලුවන්ද බලන්න මිනිස්සුන්ගේ ඔලු හෝදන්න. ධම්මිකට මේවා කරන්න හොඳ අවස්තාවක් තිබුනා, මහින්ද ආණ්ඩුව කාලේ. හොඳ බලයක් තිබුණු කෙනෙක්. මේ රටේ එක strategic ව්‍යාපාරිකයෙක් වත් නෑ. ඉන්නේ දේශපාලන හයියෙන් නැගිටලා ටික කලකට බැබලෙන මිනිස්සු ටිකක්. නවලෝකේ මිලියන 1000කට scan machine ගෙනත් ඒ කාලේ ජනාධිපති ලව්වා ඒක විවුර්ත කරන්නේ මේ strategic component එක නැති නිසා. මම ජනාධිපතිගේ මිනිහෙක් කියන පණිවිඩේ රටට දුන්නම ඇති ටික කාලෙකට. හැම තැනකින්ම ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ වගේ ආර්ථික වාචාල කතා මීට කලින් කියපු තව මිනිහෙක් හිටියා. ඒතමයි ලලිත් කොතලාවල. Economic Wizard හැටියට හිටියේ. නමුත් කාටවත් තේරුම් ගන්න බැරිඋනු ආර්ථික බොල් පිළිමයක් උනා. අන්තිමට ඉවර උනේ. ආයෝජකයොන්ට හා රටට විශාල හානියක් කරමින්. හොරා කාපු තරම එහෙමම යට ගියා. වෙලාවකට ලංකාවේ Central Bank කියල දෙයක් තියෙනවද කියල හිතෙනවා. ධම්මික කියන විදයට රටකට මුහුද ගොඩ කරලා ඉඩම් විකුනලා දියුණු වෙන්න පුළුවන් නම්..... AL Econ කරපු කෙල්ලන්ටත් හිනා යන කතා. Moody Index එකේ - B1 (minus ) ලෙවෙල් එකේ තියෙන ලංකා ආර්ථිකේ ඇතුලේ - මුහුද ගොඩකරලා ඉඩම් හදන්න ලෝකේ ඉන්න මොන ආයෝජකයද එන්නේ. චීන විතරක් ඒවි. මොකද උන් හොඳටම දන්නවා ලංකාවේ ඉන්න ආණ්ඩුවේ economic consultants ලට සාමාන්‍ය xl file එකක financial model එකක්වත් හදා ගන්න බැරිබව. අන්තිමේ එකත් චීන ඉඩමක් වෙන බව. ඩුබායි මේ අතින් ගිය දුරවත් මේ මනුස්සයා දන්නේ නෑ. ඩුබායි පාම් දුපත එතනින් නවත්තන්න උනා. 2008 UAE විශාල ආර්ථික අවපාතයක් ඇති උනා. ඒක උනේ ඒ වෙනකොට ඇති උණු ලෝක ආර්ථික අවපාතයත් එක්ක. වැඩිපුර construction කරන්න ගිහින් ණය ගෙවාගන්න වත් බැරි උනා. මේක විස්තර කරන්න ගියොත් ලොකු ලිපියක් වෙනවා. අපිට උනේ මේක නෙවෙයි. පහු ගිය අවුරුදු 30 - 40 ඇතුලත, මේ රට දේශපාලකයෝ buying & selling රටක් කෙරුවා. 35% තිබුණු අපනයන 11% කෙරුවා GDP එකේ ප්‍රතිශතයක් හැටියට. සේවා අංශය ඉහල ගියා. දුප්පත් රටක සේවා අංශය ඉහල යනවා කියන්නේ, ඒ සාක්කුවෙන් අනික් සාක්කුවට සල්ලි මාරුවෙන ආර්ථිකයක්. රටේ මිනිස්සුන්ට බොල් හීන මවල මිනිස්සු ණය උගුල් වල කෙරුවා. හැම පවුලකටම කාර් එකක් වගේ හීන නිසා උනේ, මේ පුංචි රටේ car sale පොඉන්ට් 1500 විතර ඇති උනා. අපිට කාර් එවන ජපානේ උනත් වාහන තියෙන්නේ 1000කින් 536 දෙනෙකුට පමණයි. සිංගප්පුරුව 1000ට 175. ලංකාවේ 1000කට 160ට එහා. දෙෂපාලකයන්ගේ සුපිරි වාහණ අවරුවට විරෝධය වහන්නයි මේක කරේ. මේ ප්‍රාග්ධන ගලායෑම දුප්පත් රටකට ඔරොත්තු දෙනවද.
@buddhikap9915
@buddhikap9915 6 жыл бұрын
(ඉතිරිය) Dubai ආර්ථිකය Saudi ආර්ථිකයට වඩා කුඩයි, නමුත් vibrant & dynamic. මේක fragile උනත් පවත්වා ගන්න විශාල අවධානයක් ඕන වෙනවා. තෙල් වලින් තොර ආර්ථිකයකට යන්න වෙනවා. අපි තාමත් 1970 ගණන් වල ඉඳල තෙල් හීන දැක දැක ඉන්නවා. විශාල තෙල් ආර්ථිකයක් තිබුණු Venezuela රටට අද මොකද වෙලා තියෙන්නේ. Moody දර්ශකය අනුව C පහලම අගයට බැහැලා. රටේ මිනිස්සු ආර්ථික සරණාගතයෝ වෙලා. Moody ට අනුව ලංකාවේ අපි ඉන්නේ Albania, Armenia,Ethiopia,Honduras,Jordan,Montenegro,Tanzania රටවල ආර්ථික මට්ටමේ. Bangladesh ඉන්නේ අපිට ඉහලින්. අද WB Forum වල කතා වෙන්නේ, ඒ රට ගැන. අපිව දාල තියෙන්නේ Ghana වගේ නුගත් මිනිස්සු ඉන්න රටවල් එක්ක. මේ ඇත්ත වහන්න තමයි පාලකයෝ කලින් කලට. ලලිත් කොතලාවල - ධම්මික පෙරේරා වගේ මිනිස්සු ඉස්සරහට දාන්නේ ආර්ථික වාචාල කතා කියන්න. හොඳින් මතක තියා ගන්න මේ රට විශාල ආර්ථික අවපාතයකට යනවා. ත්‍රීවීල් ඩිමෝ බට්ටෝ ගෙනල්ල, සුපිරි පාරක් දෙකක් හදල ආර්ථික වාචාල වැඩක් දෙකක් කරලා රටක් ගොඩ නගන්න බෑ. ණය උගුල් වලින් මිනිස්සු ආර්ථික අසහන කාරයෝ වෙනවා. මිනිස්සු ආර්ථික අසහන කාරයෝ උනාම, විවේක බුද්ධිය පලා යනවා. දේශපාලන පිස්සෙක් කරන්න ඒ මිනිහව හරිම ලේසියි. 1977 ඉඳල ගත්තු මෝඩ තකතීරු ආර්ථික ප්‍රතිපත්ති හින්ද රට හැම අතින්ම නැති උනා. මොනරාගල ව්‍යවසායක ප්‍රදර්ශන තියල, ITN එකේ "ඇත්පවුර" වගේ කරලා කරන්නෙත් මිනිස්සුන් අන්දන එක. මේ රටේ ඔක්කොම ආර්ථික වැඩ හරියට අර හිරු එක 20න් 20ට three wheel බෙදනවා වගේ බොල් marketing වැඩ. රටේ බිසනස් කාරයෝ කරන්නෙත් පාලකයෝ කරන බොල් වැඩ. 1970 මුල UAE තිබුනේ අපිට අන්ත සරණාගත කඳවුරක් වගේ. නමුත් දැක්මක් තිබුණු පාලකයෝ ඒ රටවල් හැදුවා. සින්ගප්පුරුවත් ඒ වගේ. අද GCC රටවලට තියෙන මුලික ප්‍රශ්නේ බුද්ධිය ආනයනය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙලා. විශාල විදේශ විනිමයක් පිටට ඇදිල යනවා. ලංකාව ඉන්දියාව වගේම බටහිර රටවලුත් මෙයින් ප්‍රයෝජන ලබනවා. මේවා අපි නොදැනීම දැන් නිවැරදි කරගෙන යනවා. අපිට දිගටම මුන්ගේ කක්කුස්සි හෝදන්න අපේ අම්මල යවන්න නම් පුලුවන් වේවි. පිටරට ඉන්න අපිට මේ විලිලජ්ජ නැති වැඩේ හොඳට දැනෙනවා. ලංකාව උන්ට නැනීල ගෙන රට කරා මේ පාලකයෝ. ටිකක් හරි මේ ව්‍යවසනයෙන් මිදෙන්න එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි රටට හිතැති පක්ෂ ටික එකතුවෙලා ජනාධිපති පොදු අපේක්ෂකයෙක් හැටියට JVP අනුර කුමාර දිසානායක වගේ කෙනෙක් පත් කිරීම. නැත්නම් පොදු අගමැති කිරීම. පොදු අපේක්ෂකයෙක් නිසා JVP එක පක්ෂයක් හැටියට කරන ගොන්කම් නවතීවි. එහෙමත් නැත්නම් හොඳ දැක්මක් තියෙන වෙනත් ලාංකීය ලී ක්වාන් යු කෙනෙක් හොයා ගන්න වෙනවා. මට හිතෙන මිනිහගේ නම තමයි ඉහලින් කිව්වේ. වෙනත් දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක් දකින්නවත් නෑ. සංගක්කාර වගේ ක්‍රිකට් බොල්පිලිම එලියට දාන්න හදන්නේ, නංගි පෙන්නලා, දැන් ඉන්න එවුන්ගේම අක්ක දෙන ගේමකට. සල්ලි පෙරේත කිසිම කෙනෙක් ජනපති නෙවෙයි, ප්‍රාදේශීය සභාවකටවත් ගාව ගන්න හොඳ නෑ. ගෝඨාභය උනත් නරක නෑ - හැබැයි මහින්ද පවුලෙන් මුළුමනින්ම වෙන් වෙලා එන්න ඕන. කලකට පෙර මම විශ්වවිද්‍යාලයක ඉගැන්නුවා. AL පන්තිවල කතා කරන්න තියෙන නිදහසවත් අද ලංකාවේ lectures ලට නෑ. රස්සාව බේරාගෙන තමයි හැමෝම ඉන්නේ. මේ ආර්ථිකය ගැන විතරයි කතා කරේ, නමුත් ලංකාව හැම පැත්තකින්ම ගරා වැටෙමින් තියෙනවා. ඔක්කොටම හපන් දැන් හදල තියෙන බදු පනත. ඒක ගැන වෙනම කතා කරන්න වෙනවා. WB forum වල ඉන්න නිසා අපි මේවා දන්නවා. රට ඇතුලේ වෙන දේ පිට රට හිටයත් අපිට පේනවා, විෂයන් හදාරලා තියෙන නිසා.
@apparelsolutions7309
@apparelsolutions7309 6 жыл бұрын
Oyage kathawa hariyatama hari mama meka balapu hemogenna illuwa oya vachala kathawara wada oyage comment eke gathayuththak athi bawa kiyawa balana lesa
@dineshprasadhranasingha1212
@dineshprasadhranasingha1212 6 жыл бұрын
එල බ්‍රෝ උබට අපිට තේරේන දේ පාර්ලිමේන්තුවේ ඉන්න බත් කන හරක්ට නොතේරෙන එක අපේ කරුමේ බ්‍රෝ...
@madhushajayasinghe2891
@madhushajayasinghe2891 6 жыл бұрын
Well said
@buddhikap9915
@buddhikap9915 6 жыл бұрын
Respect all comments pro and against my views. Good to see at least few are there to share views. Most my country men have become zombies. How many out of over 20,000 views paused to drop a word. I am not for JVP but Anura Kumara as a common candidate may do good for the country. Gota is the best but he cannot get out of Mahinda strangulation plus will not get the support of the international community.
@kavishkakavishka8117
@kavishkakavishka8117 6 жыл бұрын
ponna audience eka mokada balen hinawenne? puka dena scene ekak
@janakachathurangajayathila6311
@janakachathurangajayathila6311 6 жыл бұрын
business rolla gahala duwane ,thawa asadarana vidiyata tax percentage eka vadi wunama Business Entrepreneur la amaruwe watenne ,hamoma nishpadanaya karanne na ,aluthn patan ganna business walata th meka sahenta balapanawa, hama ratema tax gahanwa , ape tax percentage eka wadi ,mase padiya ganna kenata nam kisi aulak na ,tax nisa wahanna wuna ayathana sahenta thiyenwa Business Entrepreneur thama rata salli hoyala denne eyala araksha karala dirimath karana eka rajaye wagakimak
@hesarusenithwannigama9324
@hesarusenithwannigama9324 6 жыл бұрын
Oya kynne eka social level ekak gana witarayi..
@isurudarshana4150
@isurudarshana4150 6 жыл бұрын
Super kiyanawa wage neme a manussaya karala pennala thiyanawa
@bornforbanning
@bornforbanning 6 жыл бұрын
Isuru Darshana owu casino daala, minissun ge bella kapala, hathara watey pagaa gahala niyamata pennala thiyenawa. Apey moda aththo’th katawal aragena balan innawa. Shoi
@samanA380
@samanA380 8 ай бұрын
Prasna thiyenne podi ewunta huththo 😮
@ckliyanage7824
@ckliyanage7824 6 жыл бұрын
Dhammika has become rich person bcz of his casino business.He bought companies fm share mkt by investing gambling money.we never accept that notorious money.He is not other business man like pathirage .susanth rathnayake n others.His based money came fm gambling.Now he is boasting on economy.I suggest you to stop yr gambling business now n do the business without that.you can't do exactly.Gambler earns money very easy.Gambler always in wining side.He never loose.As a buddhistman we never accept person who became success through gambling.
@toulasantha
@toulasantha 6 жыл бұрын
Crabs in heating water... that’s what we are... people are worried about the growing burden ... not about today... do the projections... He is talking about selling everything. That’s not the answer
@hirantharanga3627
@hirantharanga3627 6 жыл бұрын
Oya kathakarana thana eka kamkaruwek innawada..
@hasitha2010
@hasitha2010 6 жыл бұрын
Excellent speech, but not practical in ground level... Why expenditure rate getting high day by day...?
@fernando2149
@fernando2149 6 жыл бұрын
මුදල් ඇමති මූට දියන් බන්
@TheGadgematics
@TheGadgematics 6 жыл бұрын
යාලුවනෙ මගෙ channel එකත් subscribe කරලා උදව්වක් දෙන්න.subscribe කරා කියලා comment එකක් දාන්න.එතකොට මන් subscribe කරන්නම්👍👍
@apparelsolutions7309
@apparelsolutions7309 6 жыл бұрын
Pahala thiyenawa buddika p kiyala kenekuge lipiyak a ka kiyawanna dhammika pererage kathawata wada a punchi comment eke ganna deyak thiyanawa
@akonsamantha
@akonsamantha 6 жыл бұрын
Bada.. Politician kenek wenna sudusukam tynwa :P :P :P
@wimalshalutha2677
@wimalshalutha2677 6 жыл бұрын
What a bullshit talk. This good for people who never seen legitimate business tycoons. This guy is a crook. Most of his wealth is from Mahinda Rajapaksha, guy who looted the country.
@lmcharsha8178
@lmcharsha8178 5 жыл бұрын
Kohomada ganan hadala lankawata genath dala thiyena kunu kanda.den bara ganna ekek nehelu.....
@rane387
@rane387 6 жыл бұрын
ඔලුවටම වදින්ඩ දෙනවා.. යන්ඩ පුලුවන් හොදම තැනට තමන්ගෙ මහන්සියෙන් ගිය මිනිහෙක්
@virajdasundasun2944
@virajdasundasun2944 5 жыл бұрын
koti patiykha unata wadakha na minisu api maranawa natibari minisunta dandila marana aharai ituru sinhala minihata kohara tibunatha madi
@sheron1974
@sheron1974 6 жыл бұрын
Dhammika pererata methana eka eka ewa kyana ayata mama kyanne mulin ubalage jiwithe hadagena idapn...mu yanna ona thenata gihin inne....deyak karala anith unta agilla dikkarapn....
@DamithWickramanayake
@DamithWickramanayake 6 жыл бұрын
Dammika Perera needs a small lesson on How to hold the Mic
@treamx3659
@treamx3659 6 жыл бұрын
real talks but these people in the comment section talking shit they are poor and only the people who has money can only do shit like this its wrong anybody can do it have the right mindset :)
@max221b4
@max221b4 6 жыл бұрын
comment walin me manussayata benala thiyenne okkoma irisiya karayo thamai...
@alakbar2106
@alakbar2106 6 жыл бұрын
Betaluwanta surabgana katha kiyanawa un bea bea ganawa Mun wage aya kata eriyoth million billion trillion money 💰 & akkara 1000 ganan thamai kathkaranne . Ethatama perch 50kwat nea
@manuwarnafernando7243
@manuwarnafernando7243 6 жыл бұрын
mona pakayath dagalanna balayata
@krishanpriyadarshana8168
@krishanpriyadarshana8168 6 жыл бұрын
මයික් එක හරියට අල්ලගන්න පුරුදු වෙන්න මහත්තයො
@S88R88
@S88R88 6 жыл бұрын
Me comments walin penawa ape minissu kochchara nugathda kiyala, yamak therum ganna, dura balala wada karanna hakiyawak ne. Duppath kiya kiya inne nathuwa, thaman duppath ayi, duppath kamen eliyata enne kohomada kiyana eka hitanna tharam molayak ne. ona manussayekta puluwan hoda salli karayek wenna eth eka durwala manasakin, durwala buddiyakin, mata be kiyala hithagea karanna be.
@chinthakasampath6731
@chinthakasampath6731 6 жыл бұрын
Dammika pererata salli thiyena nisa eyata owa therenne ne.
@shehandulanjana8936
@shehandulanjana8936 6 жыл бұрын
Salli hamba kle kohomada kiyla danne nhne
@chinthakasampath6731
@chinthakasampath6731 6 жыл бұрын
Gini poliyata deela thamai hamba kale
@ishansha7197
@ishansha7197 6 жыл бұрын
@@chinthakasampath6731 ubala maha matima mati harak bro...hari dan apita salli nahane dammikata tharam den therenawada apita uta wada?
@chinthakasampath6731
@chinthakasampath6731 6 жыл бұрын
Ubala hari mola karayone .apita salli nette api. Kapati neti hinda.apith dammika pereralage company gena hondata dannawa minissunta karana jara weda.ubala ewa danne ne ne bn
@nuwansampath638
@nuwansampath638 6 жыл бұрын
ubath gattada bn dammika pereragen lone ekak
@sunethmalinga4351
@sunethmalinga4351 6 жыл бұрын
Kanna adinna nathi minissu balanna oi loku putuwen bahala enna mahaththayoo mn mekata bussnes walata kamathi na mokada minissu maruna mu nisa ginithiyagena ath ratak hatiyata hithanna ona athandi mu hari habai api bussnes karanne paw pin dana gena meyata wada minissunta api udau karala athi salli ona ath nathi 1ta ube LB lisin 1 lon aran hira wenakota podi anukampawak nathi bolata kiyanna lesi bola
@ranilwimal546
@ranilwimal546 6 жыл бұрын
මහින්දයෙග් කඵ සල්ලි බැංක_ව
@dinnesh158
@dinnesh158 6 жыл бұрын
salli thibbama okkoma puluwan kiyla hithana maha gotha pakek mu
@shanakaj007
@shanakaj007 6 жыл бұрын
me pora inna kale 2004-2009 Inland debt eka thibba hati hahaaaaaaaaaaaaaaa
@jayawardanishara2310
@jayawardanishara2310 6 жыл бұрын
Me sinhala rate mulinma sinhalen katha karanna igena ganna ona.amma thaththa soddu nemeyne.eka nisa sinhalen katha karanam narakada lokka
@RomeshRodrigo
@RomeshRodrigo 6 жыл бұрын
ubalata tiyena prasna.....
@RageStefn
@RageStefn 6 жыл бұрын
Lankawe eunta nethi prashna thynne.. ithin kohmada bn aluth deyak hithanne..
@Macteer
@Macteer 6 жыл бұрын
Ubata u Katha karana de andara demalen Hari therenewane? Ehenm paduwe hitapan. Ape unta hada pennuwama balanne agilla diha.
@jayawardanishara2310
@jayawardanishara2310 6 жыл бұрын
Thopi wage nayata kahina un innakan hariyanne kohomada.ada balapan eka podi ekek hariyata singala puluwanda kiyala.thopi nayata kahinne nathuwa idapalla.thopi wage jathiya agamata kela unath ena hama kunu godak bara ganna harak.poddak hithala balapan me sinhala rate sinhala demapiyange daruweknam mokada wela thiyenne kiyala.api hama deyakma kawalan karagena inna hinda thama hamadama ekama thana.nodakin jathika hageemak naththan katawaha paththakata wela hitapiyaw.thopiwage pitakondak nathi rilaw edath hitiya
@jayawardanishara2310
@jayawardanishara2310 6 жыл бұрын
Oya kort ekaki kanadi dekay galawala adagani gawamak
@yohandodanwala6035
@yohandodanwala6035 6 жыл бұрын
excellent speech
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
How Dhammika Perera started investing in CSE Stocks
6:39
Student Lanka
Рет қаралды 229 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН