Idiriyatama Yanna | ඉදිරියටම යන්න - ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත | Dr P N MEEGASWATTE

  Рет қаралды 419,254

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 696
@reallife4843
@reallife4843 2 жыл бұрын
මට වයස 30 යි මම 2021(2022) මේ පාර o/l kare ලබන අවුරුද්දේ A/L කරනවා ජීවිතේ කඩාවැටුන තැන් වලින් පාඩමක් ඉගෙනගෙන ජීවිතේ ජයග්‍රහණය වෙත රැගෙන යන්න හැමෝටම ශක්තිය දහිරිය ලැබේවා! Never give up❤️💪
@gayaneranga7109
@gayaneranga7109 2 жыл бұрын
ඉගෙන ගන්න වයසක් අදාළ නැහැ... Respect you...
@pasindueranga121
@pasindueranga121 2 жыл бұрын
ඔබට සුභ පතනවා!
@reallife4843
@reallife4843 2 жыл бұрын
@@gayaneranga7109 ස්තූතියි සහෝදරයා ❤️🙏
@reallife4843
@reallife4843 2 жыл бұрын
@@pasindueranga121 ස්තූතියි සහෝදරයා ❤️🙏
@pasindueranga121
@pasindueranga121 2 жыл бұрын
@@reallife4843 AL පාස් උනොත් Colombo campus eke බාහිර උපාධි තියෙනවා IT වලට...පොඩ්ඩක් හොයලා බලන්න
@chanakachandrika5707
@chanakachandrika5707 5 жыл бұрын
සර් මම ජීවිතේ අවශ්‍යම මොහොතේ ඇහුව ලස්සනම කතාවක් මේ මට තිබ්බ උත්සාහය තවත්වැඩි උනා සර්ට තෙරැවන් සරණයි
@hksm87
@hksm87 5 жыл бұрын
Attamai. Matat ahemai.
@sasiru
@sasiru 5 жыл бұрын
me too!
@gaveshranduna1910
@gaveshranduna1910 3 жыл бұрын
Mee too 💫
@lakshiomaya6247
@lakshiomaya6247 2 жыл бұрын
@@sasiru ÀÀ
@shashnishyamini691
@shashnishyamini691 2 жыл бұрын
අනේ ඔව් සර්
@ashanskavishka9974
@ashanskavishka9974 5 жыл бұрын
ඉතිරි කොටසත් upload කරන්නකෝ Sir....බොහොම වැදගත් ඒ වගේම වටිනා කතාවක්. බොහොම ස්තුතියි Sir ඔබට.
@sarath24517
@sarath24517 5 жыл бұрын
yes Sir
@shakeebnizvi7540
@shakeebnizvi7540 5 жыл бұрын
Yes sir
@kaveeshasathira1317
@kaveeshasathira1317 2 жыл бұрын
Yes Sr..
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
Yes sir very interesting story 🙏🏽🙏🏽🙏🏽
@affanashara3809
@affanashara3809 2 жыл бұрын
Sir godak adarsayak ape taruna daruwanta obatumata dirgaausa lebewa niduk nirogi suwaya labewa siyalu daviyange pihita arkashawa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminidamayanthi1829
@nilminidamayanthi1829 5 жыл бұрын
මගේ ජිවිතයටම අහපු ලස්සණම කතාව සර් 💐🎋💐🎋🌷👍
@youknowgoodcooking8854
@youknowgoodcooking8854 3 жыл бұрын
Eka atta
@KS-dp2ry
@KS-dp2ry 3 жыл бұрын
Eka nm aththa aa❤️❤️
@thalgahawaththe2807
@thalgahawaththe2807 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@MrAkA-ie1mx
@MrAkA-ie1mx 5 жыл бұрын
මං ඇහුව හොදම motivational lecture වලින් එකක්.ජීවිතේ කඩාවැටිල තියන අයට ආයෙ නැගිටින්න මේ වගේ ආචාර්‍යවරැන් දෙන මෙවගේ දේශන හරියට ඇහුවනම් ඒ වචන ඒ දේ ඇත්තටම හිතටම වදිනවා♥️
@danushkanayanajith5335
@danushkanayanajith5335 5 жыл бұрын
ඔබ කොපමණ පෙල් වුණත් ඔබ අන් කිසිවකුටත් වඩා ඉදිරියෙන් සිටිනා ශක්තිමත් ශ්‍රී ලාංකිකයෙක්
@maheshnishan8582
@maheshnishan8582 2 жыл бұрын
Eka aththa me manussayam Marai.. Hoda gammak thiyenwa.. Bs
@nishanthakapugama7276
@nishanthakapugama7276 3 жыл бұрын
my story is the same but not as strong as him having 7 degrees, I failed a/l 3 times consecutively, I got my first degree through hardships and now I am a tuition master and lecture in a private university, still, I am on the path of learning and developing. this speech made me stronger than ever before thank you, sir, for giving a speech like this, I respect you a lot.
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you Sir,it's a very encouraging speech. Do not give up , "yes we can"
@nilangahera7227
@nilangahera7227 Жыл бұрын
Had you selected university sir?
@rashi022
@rashi022 8 ай бұрын
Please reply me so u didn't pass ALs and you continued your journey without ALS ???wow respect i also failed AL two times but i need to do a degree somehow thank you for your words
@slqtvlogs9253
@slqtvlogs9253 4 жыл бұрын
මේ කතාව මසුරන් මට මගේ ජීවිතේට..ඔබතුමාට බොහෝම පිං...මගෙ හිත හැදුවට... කී වතාවක් ඇහුවද මතක නෑ....මම අහපු හිතට දැනුන හොද මෝටිවේශන් කතාවක්.💖🙏🙏🙏🙏
@SinhalaMathsGuide
@SinhalaMathsGuide 5 жыл бұрын
පොඩි වැටීමකින් ජීවිතෙන්ම කඩාවැටෙන දරුවන් කොච්චර ඉන්නවද. ඒ වගේම වැඩිහිටි අයත් ඉන්නවා. ඉතින් එහෙම සමජෙක මෙතුමාගේ හිතේ ධෛර්ය ඇත්තටම ලොකු පණිවිඩයක් ගේනවා සමජෙටම. ඔබට ජය !!!
@tharindunaveesh6755
@tharindunaveesh6755 5 жыл бұрын
ඒ වචන හිතට හොදටම වැදුනා සර්.. 💪 බොහොම පින් . මේ වගේ මර්ගොපදේශකයො තමයි මේ රටට ඕනේ. ස්තුතිය සර් 🙏
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
🙏🙏🙏 ඔබ මට තවත් උතුමෙක් හඳුන්වා දුන්නා. ඵතුමාට සහ ඔබ තුමාටත් නිරෝගී සුව ලැබේවා!
@SVith-jg3iv
@SVith-jg3iv 5 жыл бұрын
Open education system - Open University -One of the golden gift given by J R Jayawardene. He has given private medical faculty too under the education minster Ranil Wickramasinhe. But our jealous GMOA goons destroyed private medical college. Sri Lanka has potentional for 5 private medical college to flourish this nation. GMOA and neiodathal not allow that to happen.Thank you so much for your speech and encouragement.
@wageeshaperera6152
@wageeshaperera6152 5 жыл бұрын
සෑම පාසලකම සා/පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මේ කථාව ඇසීමට සලස්වන්නේ නම් බොහෝමයක් දරුවන්ගේ අනාගතය සුභධායි වේවි
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
If it was buit up past sl would have been a deatination for education in south asia...unfortunately we missed it...
@indikasamarakkodi9913
@indikasamarakkodi9913 5 жыл бұрын
බොහොම වටින දේශනයක්.....අභිමානවත් පරපුරක් ගොඩ නගන්නට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා....තිස්ස සර් මෙම ලෙක්චර් එකේ ඉතිරි කොටසත් අප්ලෝඩ් කරන්න ....
@VisitMelb
@VisitMelb 5 жыл бұрын
ඇත්ත කතා කරන මිනිස්සු ගොඩක් ලස්සනයි.
@hemajayantha2351
@hemajayantha2351 3 жыл бұрын
රටේ මිනිස්සුන්ට වටින්නේ විමල් වගේ හොරුන්ගේ බොරු කතා
@chandimakalhari6100
@chandimakalhari6100 2 жыл бұрын
ජීවිතේ අහපු හොඳම දේශනය. තිස්ස සර් ට බොහොම පින්. මේ වගේ උත්තමයන්ව හදුන්වා දීම ගැන. මේ දේශනය උචිත මේ කාලයට තමා. ඒ තරමටම හැමෝම පීඩවක ඉන්නේ. කාලය ගිහින් තිබුණත් මෙහි ඉතුරු කොටසත් upload කරන්න please.
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 жыл бұрын
සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇසිය යුතු කතාවක්, ගුරු තුමනි ඔබට බොහොම ස්තුතියි ♥️
@sachiniayeshika3084
@sachiniayeshika3084 5 жыл бұрын
ජිවිතේ අන්තෙටම වැටිලා හිටිය වෙලාවක අහම්බෙන් අහන්න ලැබුණු වචන ටිකක්... ගොඩාක් පින් සර්.... වචන නැහැ ඒ වචනවලට අගයක් දෙන්න තරම්.. වචනයක් ගානෙම හිතට හයියක් ලැබෙනවා . පින් හුගාක් ඒ නිහතමානී මනුස්සකමට .
@asankabandara208
@asankabandara208 5 жыл бұрын
ඇත්තටම ඔබතුමාට හොද දැනුමක් තියෙනවා විභාග එක පාරින් පාස්වන මිනිස්සුන්ට වඩා කිහිප වතාවක් පැරදි පැරදි ජයග්‍රහණය ලබන මිනිස්සුන්ට දවසක විශිෂ්ඨ ජයග්‍රහණයන් ලගට ලගාවුන හැකියි
@sapnawickramasingha101
@sapnawickramasingha101 3 жыл бұрын
ජිවිතේ කලකිරිල තිබුන වෙලාවක සර් දුන්නු දිරියට ගොඩක් පින් සර්......මාත් කොහොම හරි නැගිටිනවා...🙏🙏🙏🙏🙏🙏
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 2 жыл бұрын
ජිවිතය හරි ලස්සනයි . කිසිම කෙනෙක් නැත්තම් හුදකලා වෙන්න..ඊට පස්සෙ තනියම හිතන්න කොහෙද mistake උනේ කියල..ඒක ,උසස් පෙල නම්..උසස් පෙලින් පටන් ගන්න.sicence da art da kiyala nAa. Exam pass කරගන්න සම්මාන 3 ක් එක්ක..ඊට පස්සෙ මොකටද කල කිරෙන්නෙ.. විශ්වාස කරන්න තමන්ව.. අත හරින්න ,තමන්ව රිද්දන ,තමන්ව අඩවන සියලු දේ.. එතකොට මාර නිදහස්.. ඊට පස්සෙ වැඩ කරන්න තමන්ගේ ජීවිතය වෙනුවෙන්
@srimalimadavi3401
@srimalimadavi3401 2 жыл бұрын
Jeewithe thamange..oyata oya adarei wena kauru nathath, oya wenuwen dhairyya arn uparimen vada krnn, maximum wada kalama maximum result ekk labewi, jayen jaya!
@lankaningerman378
@lankaningerman378 5 жыл бұрын
ගොඩක් වටින කතාවක්. උගත්කම දැනූම කවුරුහරි පෙව්වම ගන්නවට වඩා තමන්ට අවශ්‍ය වෙලාවෙ වටිනාකම දැනගෙන ඉගෙන ගන්න කෙනෙක් නවත්වන්න කොහෙත්ම බැහැ.ඒක මම අත්දැකීමෙන් දන්නවා. 😊😍
@jaya82SLK
@jaya82SLK 4 жыл бұрын
මම A/L දෙපාරක් කරල අතඇරල දාපු කෙනෙක්. නමුත් මේක ඇහුවට පස්සෙ මම නැවත ලබන අවුරුද්දෙ විභාගයට ඉදිරිපත් වීමට අධිටන් කරගතිමි. මේ වනවිටත් රජයේ සේවයේ නියැලි මට ඊලඟ උසස්වීමට ප්‍රධාන බාධාවක් වී තිබූ කඩයිම ජයගෙන ඉදිරියට යාමට මෙතුමාගේ මේ දේශන කොටස ශක්තියක් වන බව නොඅනු මානයි. තිස්ස සර්ටත්, ආචාර්ය තුමාටත් ගොඩක් පිං. මේ වගේ අපිව ශක්තිමත් කරන්න කටයුතු කිරීම පිළිබඳව.
@inshallah1234
@inshallah1234 2 жыл бұрын
Good luck brother
@Chirsone
@Chirsone 7 ай бұрын
Good luck. Hope you the bwst
@user-el2no5uu3x
@user-el2no5uu3x 5 жыл бұрын
සර්ට පිං මෙක .අවශ්යම වෙලාවෙ දැම්මට .හොදටම මානසිකව වැටීලා හිටියේ....
@bhagyaprabodani8632
@bhagyaprabodani8632 3 жыл бұрын
ඇත්තටම ජීවිතේ මෙතෙක් ඇහුව ලස්සනම ,වැදගත්ම කතාව,සර්ට බොහොම පිං❤️❤️❤️ ,දීර්ඝායුෂ පනතවා
@chalinmallawaarachchi8227
@chalinmallawaarachchi8227 5 жыл бұрын
ඔබ වගේ මිනිස්සු ළමයින්ගේ ඉදිරි ගමන ශක්තිමත් කරන්න ගොඩාක් වටිනවා..
@mhanshi1846
@mhanshi1846 5 жыл бұрын
කියන්න වචන නෑ.මමත් මේ කතාව අනුමත කරනවා.හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.වැටෙන ගානේ නැගිටින්න ඕන.😍මේ කතාව ඇහුව්වට පස්සේ හිතට තවත් ශක්තියක්(ගැම්මක්)ආවා.🌝ඔබතුමාට පිං...ඒ දිරි ගැන්වීම දුන්නට...තෙරුවන් සරනයි!
@dunn6357
@dunn6357 5 жыл бұрын
මොනදේ වුනත් ආපස්සට යන්න එපා. 😊එච්චරයි උපාධි ගැන නෙවේ ඕනම දෙයක්
@julanjalishamila9631
@julanjalishamila9631 4 жыл бұрын
නියමයි සර්...මෙ වෙලාවේ මනසින් වැටිලා ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...සර්ව අදුන්නල දුන්න තිස්ස සර්ටත් ගොඩක් පින්...සර්ල දෙන්නටම දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා...බුදු සරණයි..👍👍🤗🤗
@sheyf7562
@sheyf7562 5 жыл бұрын
Fail doesn't mean you are a failure and cant do anything and a fool. He's very genuine and down to earth person, who shares his achievement. I know someone who couldn't do O'L's is holding a very good position in a company. If we look at developed countries, not everyone is a academic but whatever they do, they have a passion for their job or any field. Thats what we should learn from his lessons. Not to give up and do best in whatever field.
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 5 жыл бұрын
I was so happy to see you sir. I was a student in one of your cert.courses. you taught us not only the theory of the relevant subject, but also about life. An awesome teacher and an amazing human being. May you have a long and healthy life.❤
@kokilakarunathilaka5635
@kokilakarunathilaka5635 2 жыл бұрын
කඩා වැටෙන ජීවිත වලට ඔබ තුමාගෙ වචන ලොකු හයියක්.🙏
@Sugar-qh4fh
@Sugar-qh4fh 5 жыл бұрын
ලංකාවේ තියෙන වැදගත්ම KZbin channel එක මේක. අනික් හැම එකක්ම අනුන්ගේ කුණු ගොඩවල් තියෙන්නෙ
@supundilshan5169
@supundilshan5169 5 жыл бұрын
Aniwa bro
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
ඒක සහතික ඇත්ත
@SrinathLahiru
@SrinathLahiru 5 жыл бұрын
සම්පුර්ණ දේශනය upload කලානම් ගොඩක් වටිනවා
@chandimalpriyamantha
@chandimalpriyamantha 5 жыл бұрын
සර් මෙ කතාවනම් නියමයි ජිවිතෙම එපාවෙලා හිට්යෙ.මෙනවාකරන්ඩද කියලා හිතාගන්ඩ බැරුව හිටියෙ.thanks thank thank thank sir...motivation karata...😊😊😊😊😊😊
@cyberarmy7478
@cyberarmy7478 2 жыл бұрын
everyone will be won one day. thank you for motivate me today
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
අති විශිෂ්ට කතාවක්..👏👏👏👏 බොහොම අපුරුයි මහත්මයාණෙනි..
@incentivizedlife
@incentivizedlife 5 жыл бұрын
Wow the best video I ever watched on youtube! Thank you million time Dr. Punchi Nilame & Tissa Jananayake sir! 😍 This means alot! You are saving each and every student who watch this video! A great service through just a one video sir! Respect! 👌
@wasa945
@wasa945 5 жыл бұрын
ජීවිතය ජය ගන්න ගොඩක් වටින දේශනයක්. බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏🙏
@roshbysacademy3400
@roshbysacademy3400 3 жыл бұрын
මෙම වටිනා ජිවිත කතාව අපට බෙදාදීම පිලිබදව බෙහෙවින් ස්තුතියි
@BCBPS1
@BCBPS1 2 жыл бұрын
A/l Results ආවාම මේක අහලා තමා හිත හදාගත්තේ..😅😅😅 ඒත් අපිත් sir වගේමයි.. Degree එක ගන්නවාම තමයී ආයේ..
@yashmithaoshadhi
@yashmithaoshadhi 2 жыл бұрын
හරිම වටිනා කතාවක් සර්.මං ජීවීතේට අහපු ලස්සනම කතාව ❤️😊
@heerocsj9383
@heerocsj9383 5 жыл бұрын
Theruwan saranai Sir. Mamath Sir wagemai 6 wathawak A /L exam kalaa. Mn hithuwe eka moda kamak kiyala. Eth oba thumage kathawa ahala harima sathutak danuna dn higher national English diploma 1 karanawa.
@deepikasamanmali74
@deepikasamanmali74 2 жыл бұрын
Mann kwdwth ehema ayt mokuth kiynne ne.mokad merena welawkt kauruth enne ne Ane merenn EPA math ennm kiyla.hebei jeewath wela innot ape minissu hithnne Hoda deyak weradi weradi Aya karoth modakamk kiyla.hebei weradi krnkot oy Kath mokuth ne.beri una dewal gena Duk wenne thamanmai
@sadaruwan7657
@sadaruwan7657 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ... සර්ගෙ කතාව අහලා මම ගොඩක් ශක්තිමත් උනා. 🙏🙏🙏❤️❤️🙏🙏🙏
@prasadhewamanage3753
@prasadhewamanage3753 5 жыл бұрын
හිතට ලොකු හයියක් දැනුනා...මමත් interior design diploma එක කලේ අවුරුදු 28 න්.එත්කොට මම marry කරල මට අවුරුදු 2 ක දුවෙකුත් හිටියා.ගොඩක් මහන්සි උනා.මට දැන් 32 යි.මට digre එක කරන්න ආසයි.මේ කතාව ඇහුවට පස්සෙ මම හිතාගත්තා අනිවාර්යයෙන් මම digre එක කරනව කියලා....
@rumeshasanka2371
@rumeshasanka2371 5 жыл бұрын
Best motivational speech to the present Sri Lankan young generation !...🎯🎯🎯🏆🏆🏆
@lakmalipeiris6028
@lakmalipeiris6028 5 жыл бұрын
Exam eka kittuwa me wage video ekak dapu eka watinawa sir😘😘😘, hithata loku morale ekak awa sir, thank u so much sir😘😘😘😘👍👍👍
@prasadb4842
@prasadb4842 5 жыл бұрын
Wow Sir , Nice to see a Product of The Open University
@tharakaprageethjayasiri1061
@tharakaprageethjayasiri1061 3 жыл бұрын
Yes
@PulseofthePast640
@PulseofthePast640 2 жыл бұрын
මේ Vedio එක බැලුවේ අද දෙවෙනි වතාවට. ඇත්තෙන්ම මේක දකින වාරයක් පාසා කලින් බැලුවා කියලා නෑ පුදුම ජවයක් එන්නේ. මම මගේ ළමයින්ට දෙන්නෙත් මේ ඔවදනමයි. අසමත් වීම, ප්‍රතික්ෂේප වීම තරම් උත්තේජනයක් තවත් නැති තරම්...
@cleoo7608
@cleoo7608 5 жыл бұрын
Good lecturer .respect you sir. I really like your valuable speech. And you spoke to our undergraduate very well.it is very heart touching.😍
@rathwije1579
@rathwije1579 5 жыл бұрын
Bandaranayakata pinsiduwannata (except his own children) modern generation had no chances to learn English unless tried harder.Our parents said" HOORAY". This motivational speech is so valued for who says "I am dumb, I am not capable to do any studies. Thanks a lot so much Sir.You are a row model for the country.This is how real HELAYA 's behavior.
@venukaglagoda2285
@venukaglagoda2285 5 жыл бұрын
සම්පූර්ණ දේශනය පුළුවන් නම් පලකරන්න ස්තූතියි 🙏
@sadamalimadu5352
@sadamalimadu5352 2 жыл бұрын
Godak pin sir budu saranai comon
@manjulajagath8047
@manjulajagath8047 5 жыл бұрын
ඔබතුමාගෙ චරිතය පරාජයෙන් පසුබසින කාටත් හොද පාඩමක්...
@coolkoala282
@coolkoala282 5 жыл бұрын
We got so much to learn from him. His speech and life experience is far better than the lecture of dumb motivators.
@iroshakumuduni6985
@iroshakumuduni6985 5 жыл бұрын
හුගාක් ද්‍යර්‍යවන්ත කෙනෙක් දරුවන්ට ඔබ ආදර්ශයක් අද ලමා පරපුර තක්ශනයෙන් මත් වෙලා ඉන්නෙ මේ කතාව හෙමෝටම අහන්න දෙන්න සිර්
@SachiHewage99
@SachiHewage99 3 ай бұрын
ඉතා හරවත් දේශනයක්. ❤
@f.sabdulazeez7728
@f.sabdulazeez7728 2 жыл бұрын
බොහෝම ස්තූතියි සර්. මේ උපදෙස් බොහෝම අගය කරනවා මගේ ජීවිතේටත්. 🙏
@nipunakumara4771
@nipunakumara4771 4 жыл бұрын
මේ කතාව මටත් A/l කරන කාලේ ඇහුවා නම් මාත් අද මෙතන නෙවෙයි 😔
@achinisewandi4401
@achinisewandi4401 2 жыл бұрын
Etin den krnn...
@addressne4665
@addressne4665 2 жыл бұрын
3නම් කරාද?
@dayawansatv6699
@dayawansatv6699 5 жыл бұрын
Appe Minhekuta hadenna mitath wada katha oneda Great sir, Theruwan saranayi Obata deergayu
@harshaniweerakoon7142
@harshaniweerakoon7142 5 жыл бұрын
This is exactly what I wanted to hear right now. Thank you so much for the great biography. Never ever give up!
@abcbc9269
@abcbc9269 5 жыл бұрын
බොහොම හොඳ කතාවක් දරුවන්ට .. ඔබ තුමාට ජයවේවා
@nimnaperera2312
@nimnaperera2312 4 жыл бұрын
Woooow!!! Amazing determination and patriotism ❤️❤️💯💯
@lonelytune8354
@lonelytune8354 5 жыл бұрын
so valuable speech proffessor......plz upload the rest thanks
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
ලන්කාවෙ අධ්‍යාපන ක්‍රමයටයි සමහර මෝඩ ආකල්ප තියෙන මිනිස්සුන්ටයි පින් සිද්ද වෙන්න ලන්කාවෙ ගොඩක් ලමයි ජිවිතෙ දුක් විදිනව ඇද්ද දැනටමත්.. ඕනම දෙයක් ගනන් නොගෙන තමන් කැමති දෙයින් තමන්ගෙන් ගමන තනියම යන්න ඕනේ.. ❤️‍🔥
@claudieneflorabrohier3979
@claudieneflorabrohier3979 5 жыл бұрын
ලොකුම ධෛර්යයක් සම්පූර්ණ දේශණයම ලබා දෙන්න.Chanalle එකටත් මහාචාර්ය තුමාටත් ඉතාමත්ම ස්තුතියි
@mdcmgunarathna7556
@mdcmgunarathna7556 5 жыл бұрын
Eka aththa kenek watena watena hama sarekama nagitinwa, kenek paradinna paradinna jeewithe kada watuna kyla hithanne nathuwa a paradina paradina warayak pasa mama me de krnwa mata pulywan kyla nithrama hithuwoth saha a wenuwen kapa unoth 1 deyak nemey a kenata mulu lokema unath jaya gnna puluwan, kyamanak thiyenwa "italayak ilakkayata yawiya hakke palamuwa pasupasata adeemen pamanay" kyla, a wage thamay kenek pasupasata ynna ynna, mama idiriyata ya yuthui kyna hageema adishtanaya a kena thula athi wenwa, ethkota thama thamange ilakkayata ya haki wanne, sirge adyapana katayuthu walata mama hadawathinma suba pathnawa sir, Good luck
@kavindijayawardana8145
@kavindijayawardana8145 Жыл бұрын
ඕනම වෙලාවක අහපු හොදම motivation එක ❤️
@----------2499
@----------2499 5 жыл бұрын
Gannawanam hithata hodama desenaya wetena wetena vita try karanna kohoma hari wetenne nethiwa ඉදිරියටම yanawa kiyala niyamai sir ජයවේවා budusaranai 🙏
@mudusubhashikaavindya825
@mudusubhashikaavindya825 2 жыл бұрын
What a good motivation speech .can we se the full speech ? Thank you .people like you is a" TREASURE " in our country . So it will be a "PARADISE". May triple gem bless you.
@aneethajuie6529
@aneethajuie6529 2 жыл бұрын
This speech is one of the best speeches I have heard. Salute you for revealing how you became successful with a strong mind set and hard work. The beauty of your life journey is every time you faced a sad moment draw back. Your determination an positive mind made you to strongly climb up the laddar. Please if you can write a book to the younger generation including your experiences in life it will be very valuable. All the best sir. Thank you.
@dulajvijerathne3184
@dulajvijerathne3184 2 жыл бұрын
Exam කරන එක හොඳයි .නමුත් රටේ ළමයින්ගෙ හැකියාව වර්ධනය කරන එක ඊට වඩා හොඳයි.skills හදමු .exam වැඩි කාලයක් කර කර ඉන්නවාට වඩා ගොඩාක් හොඳයි තමන්ට විශේෂ වූ ඕනෑම හැකියාවක් වර්ධනය කරන එක ...එතකොට තමයි රටක් වුණත් දියුණු වෙන්න ...
@tmstyle2307
@tmstyle2307 2 жыл бұрын
සම්පූර්ණ video එක නැද්ද සර් මේකේ...ගොඩාක් වටින කතාවක් 👍👍
@kasunprabath234
@kasunprabath234 5 жыл бұрын
Me kathawa ahan idapu matath man ganama matak una.. mk 2 A/L karala fail. 3 para open university ake foundation kala... kattak kawa.. habai mn dan computer engineering dgree akak karanawa.... watenna epa saho... pissu kelinna.. habai tamange seemawa danaganna..tamange hakiyawa wataha ganna... ubata kawamadawath campus yanna ba kiyapu mage yaluwo job karaddhi mama kh hari campus giya.. samahara guruwaru moonata banidhdhi uba mattek kyl.... watuna tamai.. habai nagitte godak shaktimath wela.. apata waradina hama parakma apata loku padamak ugannanawa.... a padama tamai nagitinna..... jaya wewa!!
@upadhyathathsarani5756
@upadhyathathsarani5756 5 жыл бұрын
Kasun prabath thanks aiya oyge comment ekata..godk.wtinwa
@kasunprabath234
@kasunprabath234 5 жыл бұрын
@@upadhyathathsarani5756 bohoma satutui... Idiriyatama yanna.... ana hama badawakma tamanta karana ashirwadayak widiyatama salakanna... mona de awath api atakota watenne na....
@chamikadasunpriya5086
@chamikadasunpriya5086 5 жыл бұрын
Aiya oya open ekeda kare software engineering
@thushinijayasekara3372
@thushinijayasekara3372 5 жыл бұрын
අනේ sir,ඉතුරු ටිකත් දාන්න මේ video එකේ... 🙏
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
ස්තූති,මමත් දිනනවාම තමයි, වැටි වැටී නැගිටින්නේ☺️💗
@seharagunarathne9984
@seharagunarathne9984 5 жыл бұрын
Tisse sir hamadama lamainte wadagath de dena hoda guruwarayek .Ape sirta theruwan saranai.
@Siripala-nq5qc
@Siripala-nq5qc 2 жыл бұрын
මොනාවුනත් ඉතා විශිෂ්ටයි ,සම්මා වායාමය .
@madunirosha1167
@madunirosha1167 5 жыл бұрын
thawath sakthimath una sir oyage wachana walin.... thank you sir..... sirla dennatama suba pathanawa issarahatath mehema ළමයින්ට haiyak wenne labenna kiyala... budu saranai sir......
@sajithchandana688
@sajithchandana688 5 жыл бұрын
Mage ateetayama matak Una..mn o/l mathematics 4 watawak liwwa..passe a/l palamu watawenna A3 k gatta..mn palamu upadiya gatte painting (special)ekak.2017.dan deweni upadiyatat leasti wenawa..at mn tawama rakiya wirahitha upadidariyek
@chamilanilantha7674
@chamilanilantha7674 5 жыл бұрын
The story teach us that how is the power of thought .
@shashiniMadushani1111
@shashiniMadushani1111 5 жыл бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට , දීර්ඝායුෂ වේවා !
@imranhilmy3152
@imranhilmy3152 5 жыл бұрын
විභාගෙ ෆේල් නිසා සියදිවි නසාගත්ත උන් මේක ඇහුවනම්, ආපහු ඉපදිලා සියදිවිනසා ගනීවි.
@tuanmiskin2196
@tuanmiskin2196 5 жыл бұрын
Your Star is good.No doubt you took a genuine effort.That is also your Star. Still No hesitation in wishing every success. This is your nature.
@ranjithjayasena8576
@ranjithjayasena8576 5 жыл бұрын
Sir Please upload complete video. .Thanks
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට ❤🙏
@wonderfulnature5331
@wonderfulnature5331 5 жыл бұрын
තෙරුවන් සරණයි, දීර්ඝ ආයුශ ලැබේවා
@palithanissanka6630
@palithanissanka6630 5 жыл бұрын
හරි අපූර්ව මිනිසෙක් තෙරුවන් සරණයි !!!!!
@sandhyapitigala7102
@sandhyapitigala7102 3 жыл бұрын
ඔයා අපේ රටට ආඩම්බරයක්
@jkmalify
@jkmalify 4 жыл бұрын
I love this man....what a great person
@kasunsamaranayake9172
@kasunsamaranayake9172 5 жыл бұрын
Please sir, Anith episode akath you tube dannako.
@nayanadilhani6048
@nayanadilhani6048 5 жыл бұрын
Oba gena adambarai....jeevitheta Nawa panak lebuna..theruwan saranai
@gretafernando4858
@gretafernando4858 5 жыл бұрын
Harima sathutui.daruwanta anagathya hadaganna hoda padamak.oba tuma gena adambarai.
@dilsenavirathna5960
@dilsenavirathna5960 2 жыл бұрын
Ayubowewa....I remember Him very Well.... Namo Buddhaya....👍😘💞👌✌👊🙏
@S.Slva2808
@S.Slva2808 5 жыл бұрын
Dan බාල parapuak hoada පිළිතුරක් taruwana saranai deiragayusa labeawa
@adventuresabroad3982
@adventuresabroad3982 5 жыл бұрын
Mata Dan 30 yrs. A/L bio kare 2008.fail una. Eeta passe jobs kara 2018 wenakan.doctor kenek wenna asawak tibuna. Mama Dan MBBS karanawa pitarata. Mage athaaruna balaporottuwa ishta karaganna.Hithuwoth karanna bari deyak na. Ekai aththa...
@pasindutheekshana3202
@pasindutheekshana3202 5 жыл бұрын
Matath kiyannako?
@adventuresabroad3982
@adventuresabroad3982 5 жыл бұрын
Firstly, go to Russia for pre medical course. After that you can get to the MBBS which take 6 years. If you want, you can transfer to any other university such as UK, Australia, Germany....
@kilinchock917
@kilinchock917 5 жыл бұрын
@@adventuresabroad3982 අමෝ මෙන්න කඩ්ඩෙන් කොටනවෝ...
@nimanthasenadheera5834
@nimanthasenadheera5834 5 жыл бұрын
Very good sis. My dream is also be a docter.
@nimanthasenadheera5834
@nimanthasenadheera5834 5 жыл бұрын
Russia course ekata price eka kohomada akke?? Eka gana details tikak dennako.
@nandana5290
@nandana5290 5 жыл бұрын
හරිම වැදගත් කතාවක් ..........බොහොම ස්තුතියි සර්.....
@hasangablock3066
@hasangablock3066 5 жыл бұрын
sir handa mge jivithe wens wnn ynne .thanks sir.sir t budhu saranai ...!!!
@ireshprasanna1540
@ireshprasanna1540 5 жыл бұрын
ඉස්සර හිටපු මිනිස්සසුන්ගේ මොලේ වයසට යන්න යන්න දියුනු වෙනවා.... දැං ඉන්න එවුං ගේ මොලේ එන්න එන්න කුරවල්වෙනවා.. අපි වයසට ගියහම මෙයිට වැඩියපිස්සු කෙලිනවා.. මුංගෙවිකාර දැකලම 🤔
@MyLife-im2yf
@MyLife-im2yf 5 жыл бұрын
As deken kaduluth enawa sir. Obathumage kathawa godak watinawa. Godak adarei obathumage kathawata.
@samithaster
@samithaster 2 жыл бұрын
Such an lively speech and the jist is invaluable.Learn till the end,that creates a whole man.
@sonurasanjana7607
@sonurasanjana7607 5 жыл бұрын
කෙනෙක්ගෙ අහපු හොදම ජිවිත කතාව.
@abeysekarahachini2349
@abeysekarahachini2349 4 жыл бұрын
වචන නෑ සර්....ගොඩක් පින්😌
@kasunhansaka6941
@kasunhansaka6941 2 жыл бұрын
මම ජීවිතේ අහපු ලස්සනම කතාව
Tissa Jananayake - Episode 26 | Intelligent | බුද්ධිය
15:52
Tissa Jananayake
Рет қаралды 455 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 14 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 16 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 92 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 14 МЛН