Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video

  Рет қаралды 15,700,515

Dinesh Gamage

Dinesh Gamage

Жыл бұрын

Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video
Stream/Download : bnfr.link/senkadagala_nuwarata
Powered By Bonfire
✘ Artist - Dinesh Gamage
✘ Melody - Dinesh gamage
✘ Lyrics - Manuranga wijesekara
✘ Music - Gayan randy perera / Dinesh gamage
✘ Mixed & mastered - Vinod Melpitiya at Wayo Mixhouse
✘ Guitar - Prakash Ranasinghe
✘ Flute - WAYANAKA
✘ Violin - Amith G Arachchi
✘ Recording Engineer - Jay D
✘ Director - Chamil Pathirana
✘ DOP - Sahan Wickramarachchi
✘ Digital Strategist - Sandun Gunathilake
✘ Production Manager - Sameera Bandara
Colorist- Yashoda Danupama
Starring - Randika Gunathilake | Tharindi Fernando
Makeup artist - Tharindu Krishan @ Salon Moraco
Special Thanks
Hotel Seyru -Kandy
Shanudrie priyasad
Suranjan Polkotuwa
Dilthara Jayalath
Minul Thennakoon
Ranindu Wanniachchi
Sadun Gunathilake @Bonfire
Sadun Nissanka @Bonfire
- lyrics
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ
අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව
වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
#SenkadagalaNuwarata #dineshGmage #officialmusicvideo #ManurangaWijesekara #PowerdByBonfire #Newmusic #sinhalaclassicalmusic #RandikaGunathilaka #gayanrandy #TharindiFernando #Srilanka

Пікірлер: 17 000
@DineshGamage94
@DineshGamage94 Жыл бұрын
හැමදාම වගේ වචනෙකින් හරි හයියක් වෙන ඔයාල හැමෝටමත් බොහොමත්ම ස්තුතියි, ඔයාලා හැමෝම මට දෙන ආදරයට , හදවතින්ම ගරු කරනවා,ඒ සතුට වචනෙන් කියන්න බැරි තරම් #Dinna
@kaveeshagunawardhana4920
@kaveeshagunawardhana4920 Жыл бұрын
1st like
@sihani_lyrics
@sihani_lyrics Жыл бұрын
🥺❤️ කඳුළක් නොආවොත් පුදුමයී මතක තුළ තාමත් ඇවිදින අයට..✊ මතකයේ බරම කවි පද, එදා ඒ දුන්න ජීවයෙන්ම අදත් ඇහෙරෙව්වා. මාරම ලස්සනයි අයියේ ❤️ හදවතට කතා කරන හඬක් ! ජයහ් 🤞
@AmithGArachchi
@AmithGArachchi Жыл бұрын
💗🎻ජයම වේවා
@shaniwasana5329
@shaniwasana5329 Жыл бұрын
❤️❤️
@shashiniamodya9412
@shashiniamodya9412 Жыл бұрын
ඔයාගේ වචන භාවනාවක් වගේ අයියේ🥺
@shehankavindu5540
@shehankavindu5540 Жыл бұрын
මම අංගොඩ රෝහලේ අවුරුදු 1ක් හිටියා,දැන් ගෙදර ඇව්ත් දවස් 5ක් වෙනවා,දැන් මට හොදටම හොදයි,මම මේ සිංදුව බලාගෙන අඩනවා,මම පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරෙ වැඩිකමට එයා කොහේ ඉන්නව ද දන්නේ නැ ඒත් එයාගේ කිසි වැරැද්දක් නැ එයා මේක අහනවා ඇති කොහේ හරි ඉදන් අපේ කතාව ඒ විදියටම තියනවා.සෙංකඩගලෙන් අවසන් උන ආදර කතාව.ලබන ආත්මේවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මම.ඒත් මම දන්නවා ඔයා බැන්ද කියලා,ඒත් මම ඔයා තාම හොයනවා ගෙදර ආපු දවසේ ඉදන් ඒත් මම දන්නවා ඔයා මට ලැබෙන්නේ නැ කියලා.🥺 හැබැයි කමක් නැ😔
@tharushiwijesinghe2167
@tharushiwijesinghe2167 Жыл бұрын
mokkda une
@Sldeffender
@Sldeffender Жыл бұрын
😪😪😪
@boom4961
@boom4961 Жыл бұрын
ආත්මීය බැදීම් අත හරමු ආදරේ ට ආදරෙන් සමුදෙමු යහපත් සමුදීමයි සැබෑ ආදරය...ඔබ වගේම මමත් හිටියා අද මම ඇය දිහා බලලා සතුටු වෙනවා..අත් අරිමි අපිට අපිවත් අයිති නොමති ලෝකයෙන්
@chalanimadushani7697
@chalanimadushani7697 Жыл бұрын
Ane pau oya appa
@tharudil1_
@tharudil1_ Жыл бұрын
🥺
@gayaniprasintika7678
@gayaniprasintika7678 Ай бұрын
නුවර කියන්නෙම ප්‍රේමයක්..හේතුවක් නැති වුවද නුවරට ප්‍රේම කරන මා වැන්නන් තවත් සිටිනු ඇත...🥺💗
@Anurada-fl1os
@Anurada-fl1os 2 күн бұрын
මම😢
@samanthawickramasinhe-hv9oj
@samanthawickramasinhe-hv9oj 15 сағат бұрын
මමත්.❤❤❤
@Hashmika
@Hashmika Жыл бұрын
ප්‍රේමය යනු එක් වූවන්ගේ රජ දැක්ම නොවේ... එක් නොවූවන්ගේ හදගැස්මයි ❤️🕊️ 2023/05/30
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 11 ай бұрын
ettamay😳
@sadumadusa9704
@sadumadusa9704 10 ай бұрын
ඇත්ත
@chamiljayathilaka7531
@chamiljayathilaka7531 8 ай бұрын
Hariyatama hari❤❤❤❤❤ Me sinduwa ahaddi danena hageema wisthara karanna ba.... Harima paluwak kalakirimak dukak mokakdooo ekak danenawa❤❤❤❤
@madusanda553
@madusanda553 6 ай бұрын
ලස්සන වචන...❤
@danushkaamaranath8296
@danushkaamaranath8296 6 ай бұрын
Noyek widiyata anwarthaya kala haka😄
@ammukutty7869
@ammukutty7869 Жыл бұрын
මං මුස්ලිම්......... සිංහල songs වලට ගොඩක් කැමති ඇත්තටම මේ song එකට කදුලු ආවා...🥲 හරිම ලස්සනයි.. Allah qareem 🤲 dinesh aiya.💜️
@sasankasisilaka9251
@sasankasisilaka9251 Жыл бұрын
❤️
@nimanthaashan427
@nimanthaashan427 Жыл бұрын
@shevinarunoda4115
@shevinarunoda4115 Жыл бұрын
Mage eca 😌
@shirannawanjana4312
@shirannawanjana4312 Жыл бұрын
💖💥
@damithroshankumara4532
@damithroshankumara4532 Жыл бұрын
⭐ නියමයි සහෝදරයා
@MANURANGA
@MANURANGA Жыл бұрын
ජීවිතයේ කොහේ හෝ තැනක ,ඔබටත් අමතක කරන්න බැරි මතකයක් තියෙන බව මම දන්නවා. ඒ මතකය හෙමිහිට පපුව තුළම තියාගෙන මේ ගීතය විඳින්න.😶 මෑත කාලයේ මගේ අතින් ලියැවුණු මමත් ආසම කරන ගීතයක්❤️ දිනේෂ් යනු කවුදැයි ඔහු නැවත නැවත ඔප්පු කරනවා.ජය වේවා .හෙමින් යන්න👍 චමිල්, රන්දික,tharindi,gayan randy..උපරිමයි🙏🌿
@amathilakarathna8450
@amathilakarathna8450 Жыл бұрын
Riddana mathaka walatath adare krnn ugannapu mgema nuwara...lassnai gee pada wagema anith hamademath .Jaya weva team ektm
@Lifeandlovesl
@Lifeandlovesl Жыл бұрын
කියන්න වචන නෑ මනුරංග අයියා.. හදවතේ සිංදුවක්.. නුවර අහස යට කරක් ගහපු උන්ට දැනෙයි ගොඩක්..
@SahasmiiAdhikari
@SahasmiiAdhikari Жыл бұрын
මනු ඒ උනාට අපේ හිත් මේ විදියට රිද්දයී කියලා හිතුවේ නෑ 🥺♥️ එයත් කොහෙහරි ඉඳන් මේක අනිවාරෙන්ම අහයි 🥺 එයයි මායී ආස කලේම මේ විදියෙ සින්දු වලට 🥺 එවලෙට මාව මතක් වෙයි එයාට චුට්ට වෙලාවකට හරි...... 🥺💔
@dandilushike1242
@dandilushike1242 Жыл бұрын
Great work aiya🤞❤
@shanaliattanayake4174
@shanaliattanayake4174 Жыл бұрын
මේක නම් අපිටම ලියපු සින්දුවක් .. අතීතයට ගිහින් නැවතුනේ..
@raeeza5405
@raeeza5405 Жыл бұрын
මෙ සින්දුව අහනකොට දුකක් දැනෙන්නේ කාටද?
@sameeraushantha6591
@sameeraushantha6591 Жыл бұрын
Mata
@pabakumari3285
@pabakumari3285 11 ай бұрын
Mata
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y 11 ай бұрын
මට😔😔😔
@user-ye7ty5cy7v
@user-ye7ty5cy7v 11 ай бұрын
My ane 😢😢😢😢
@jmpksenevirathnasenevirath1024
@jmpksenevirathnasenevirath1024 4 ай бұрын
Matath
@sampathdissanayake7952
@sampathdissanayake7952 8 ай бұрын
මම උසස් පෙලට උපකාරක පංති ගියේ මහනුවර ...ඒ 2011-2013 වර්ශවල..ඒ කාලේ වයස හැටියට කොහෙද class ආව.කෙල්ලෙක් ගැන love එකක් තිබ්බා..හැබැයි කියා ගන්න බැරිවුනා..ඒ තරමට හිතට බයයි...මම board වෙලා හිටියේ කුන්ඩසාලේ ..සුදර්මාරයේ chemistry class ඉවර වුනාම වැව රවුම දිගේ කෙල්ල ගැන හිත හිත ගිය වාර ගණන අනන්තයි ..ඇත්තටම දිනෙශ් අයියා මේ සිංදුව ඇහෙනකොට ඒ අතීතය මතක් වෙන්න ගන්නවා...පුළුවන් නම් සිංදුවක් ඇර සිංදුවක් හරි මේ හැගීම්බර ගීත Release කරන්න❤❤❤...මේ සිදුංවේ තියෙනවා "ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම-ඇස්දෙක වසන් යන්නේ එය පමණයි සරණ"කියලා..හදවතින්ම කිව්වොත් ඒ පදපේළි දෙක මාසෙට වතාවක් කොලඹ ඉදලා නුවර පහුකරන් බිබිලට එද්දි හිත් ගස්සන වාර ගාන අනන්තයි ..
@rajithauddika8390
@rajithauddika8390 Жыл бұрын
රන්දිකගේ රංගනය සුපිරි කියන උන් කෝ බලන්න මේ කොනට වරෙල්ලා
@sujanrashmika
@sujanrashmika Жыл бұрын
Ou bn supiri
@chamaranirudhaka5860
@chamaranirudhaka5860 Жыл бұрын
Supiri
@slpowerpointproductions8996
@slpowerpointproductions8996 Жыл бұрын
ආයෙත් අහලා
@MWoow_lk
@MWoow_lk Жыл бұрын
සිරාවට බන් 😍😊😉
@delpagedagelinton9503
@delpagedagelinton9503 Жыл бұрын
👍🤗
@abisheka8924
@abisheka8924 Жыл бұрын
කිසිම හේතුවක් නැතිව නුවරට අසීමිත විදියට ආදරය කරන අයත් ඉන්නවා 🥺♥
@dulanjaleeyashodha6716
@dulanjaleeyashodha6716 Жыл бұрын
ඇත්ත ❤️
@thilinialwis2725
@thilinialwis2725 Жыл бұрын
ඇත්ත. විස්වාස කරන්න මන් ජීව්ත කාලෙටම නුවර ගිහින් තියෙන්නේ දෙපාරයි.ඒත් නුවර කියද්දිත් මොකක්දෝ හිත කිතිකවන හැගීමක් එනව.💜
@lakshikaherath4006
@lakshikaherath4006 Жыл бұрын
ඔව් ඇත්ත 💙
@sheshmipaboda2489
@sheshmipaboda2489 Жыл бұрын
ඇත්තක් ♥️
@Hiruuniii
@Hiruuniii Жыл бұрын
@@thilinialwis2725 matath hethuwak nha eth🥺❤️✨
@thivankahansaka2000
@thivankahansaka2000 9 ай бұрын
හැම මාසෙකටම දවසක් අළුත්ගම ඉදන් පාන්දර 3.10 train එකෙන් කොළඹ කොටුවට ඇවිත් එතන ඉදන් පාන්දර 5.55 පොඩි මැණිකේ train එකෙන් නුවරට ගිහින් උඩරට මැණිකේ එනකන් බෝගම්බරට වෙලා බලාගෙන ඉදලා.මගේ උඩරට මැනිකේ ආවට පස්සේ දළදා මාළිගාවට ගිහින් දළදා හාමුදුරුවන්ව වැදලා නුවර වැව වටේ ඇවිදලා, ටොරින්ටන් පාර්ක් ඇවිදලා,ඩෙවෝන් එකෙන් කාලා එහෙම.අන්තිමට ගෙදර යන්න ඕනි නිසා බෙරි කරගත්තු මුහුණ මට පෙන්නගෙන ඉන්න මැණිකෙව බස් එකට නග්ගලා 3.25ට නුවර ඉදන් කොළඹ කොටුවට එන train එකෙන් ඇවිත් ආපහු රෑ 7.30යේ ගාල්ල mail train එකෙන් ඇවිත් අළුත්ගමින් බැහැලා 10.30ට විතර ගෙදර යන මම😇.ඒ හැගීමනම් වචන වලට පෙරලන්නත් බෑ....❤
@srilankanlibrary3263
@srilankanlibrary3263 8 ай бұрын
කටවත් ඇබ්බැහි වෙන්න එපා පුතා ඒක ගොඩක් භයානකයි
@rachicool221
@rachicool221 8 ай бұрын
Eka maru
@k.w.vishmivonara164
@k.w.vishmivonara164 7 ай бұрын
@MadushikaThennakon
@MadushikaThennakon 7 ай бұрын
🥺❤️✨
@lahirusampathabeywickrama2048
@lahirusampathabeywickrama2048 7 ай бұрын
Ekanam Supirima thamai Bro ❤
@Pehasara222
@Pehasara222 Жыл бұрын
ස්කෝලෙන් ට්‍රිප් එක යනකොටත් මහනුවර වැව රවුමේදි මේ සිංදුව දැම්මා බස් එකේ. ඒ සිංදුවත් අහගෙන වටපිට බල බලා යන එක වෙනම vibe එකක්. දෙසැම්බර් 1 වෙනිදා ගිය ට්‍රිප් එකේ මහනුවරදි දැක්ක දේවල් තාම හිතින් මතක් කරනවා මේ සිංදුව අහලා 😫♥️ .. එදා තමා මම මහනුවර ගිය පළවෙනි පාර ... 9 වසරේදි 🥰
@cococraft9077
@cococraft9077 3 ай бұрын
@gangulaniketh2388
@gangulaniketh2388 Жыл бұрын
සෙංකඩගලට විතරක් නෙමෙයි දැන් මුළු ලංකාවටම වහිනවා....🥶 සිංදුවනම් සුපිරියක්....💪
@farsanahisham2618
@farsanahisham2618 Жыл бұрын
@geethanjalidias5196
@geethanjalidias5196 Жыл бұрын
😀😀😀😀😁😁
@manjulasenevirathna3263
@manjulasenevirathna3263 Жыл бұрын
❤💕❤
@nirmalnilanka5981
@nirmalnilanka5981 Жыл бұрын
Kiyala wadak na bn ayye
@manulawasura9628
@manulawasura9628 Жыл бұрын
😅😅😅😅😅😅
@yasas_adikari
@yasas_adikari Жыл бұрын
මේ සින්දුව අහලා ඉවර වෙද්දි නුවර විතරක් නෙමෙයි ඇත්තටම ආදරේ කරපු/කරන මිනිස්සුන්ට කඳුලක් ආවේ නැත්නම් පුදුමයි ❤ පුදුම ලස්සන සින්දුවක්. Views දෙයියෝත් දකිත්වා! 🙌🙏
@madaradilshani7795
@madaradilshani7795 Жыл бұрын
🥺❤️‍🩹
@chathujayasinghe7860
@chathujayasinghe7860 Жыл бұрын
Aka athta..😥
@itzxristos
@itzxristos Жыл бұрын
Damn 😢
@dasunirashmika9041
@dasunirashmika9041 Жыл бұрын
Ane ow deiyane 😔
@chamodsaranga4621
@chamodsaranga4621 Жыл бұрын
Serious ah 😂❤ 6 වෙනි පාරට බලන්නෙ
@AwanthikaGuruge
@AwanthikaGuruge Ай бұрын
❤❤❤ හරිම ලස්සන හදවතට දැනෙන සින්දුවක්.
@sadee3821
@sadee3821 8 ай бұрын
මනුස්සයකුගේ ජීවිතේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුලුවන්...💓✨️
@praveenkumara7459
@praveenkumara7459 4 ай бұрын
Aeththtam 😢
@wmchandanawijekoon3263
@wmchandanawijekoon3263 4 ай бұрын
Yes
@dopekiko7645
@dopekiko7645 4 ай бұрын
හ්ම්
@Abcd23236
@Abcd23236 3 ай бұрын
ඒක ඇත්ත.හීන බලාපොරොත්තු පස්සෙ දිව්ව තනියෙන් කෙල්ලෙක් වෙලා කිසි කෙනෙක්ගෙ උදව් නැතුව.අද ඒ හැම දේම ආදරේ නිසා නැති වෙලා.කිසි හයියක් නෑ හිතට
@heshyangeeganage7760
@heshyangeeganage7760 3 ай бұрын
ඒක ඇත්ත❤❤
@nadunsililarasuriyadasa6001
@nadunsililarasuriyadasa6001 Жыл бұрын
දින්නාගේ වැඩිම විව්ස් යන සින්දුවක් වෙයි.අධිමාත්‍රාවක්💗
@manojmaduranga95
@manojmaduranga95 Жыл бұрын
එකෙන්ම ❤️🌎
@ashinisaranga7673
@ashinisaranga7673 Жыл бұрын
Aniw
@__creamy._creations.__
@__creamy._creations.__ Жыл бұрын
@__creamy._creations.__
@__creamy._creations.__ Жыл бұрын
@deshniwan902
@deshniwan902 Жыл бұрын
😍👍
@nadilmadawa2963
@nadilmadawa2963 Жыл бұрын
මතු උපදින සැම ආත්මයකම බෞද්ධයකු වි මගෙම නුවර ඉපදෙවා ❣️🖤❣️
@nayomeekularathna9655
@nayomeekularathna9655 Жыл бұрын
සාධු සාධු
@sewwandirathnayaka5829
@sewwandirathnayaka5829 Жыл бұрын
@@nayomeekularathna9655 ම
@thilinasampath4287
@thilinasampath4287 Жыл бұрын
Aniwa❤
@ayeshsachi6498
@ayeshsachi6498 Жыл бұрын
බෞද්ධයන් වෙලා කොහෙ ඉපඩුනත් මොකද බන්
@D.H.K200
@D.H.K200 Жыл бұрын
​@@ayeshsachi6498 😂
@--panchali--
@--panchali-- Ай бұрын
රන්දික අයියා...❤ ඒ acting...හිතාගන්න බැරි තරම් තාත්විකයි...❤
@mr.p7408
@mr.p7408 3 ай бұрын
2024ත් අහන අය කෝ❤️🥺
@bprasanna2894
@bprasanna2894 2 ай бұрын
Denut
@BADKING0903
@BADKING0903 2 ай бұрын
🙂
@prabodyawijesinghe8832
@prabodyawijesinghe8832 2 ай бұрын
Meke pirimi lmya wdyt inne me dwswl ලලයි ලිලයි ලයි එකේ ඉන්න රන්දික නෙවේද
@induwaradineth-vo9mx
@induwaradineth-vo9mx 2 ай бұрын
ai ahanne awilla anatha adara dennada
@user-zk6ew9pn7h
@user-zk6ew9pn7h 2 ай бұрын
Denuth
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
ආදරේ කොහොම අමතක වෙන්නද දින්නා...!!! නම් ගම් වෙනස් වෙයි... හැමදාම ආදරේ කරයි... ඒක නොවෙනස්ව තියෙයි...! ආදරෙයි....!!!! ❤
@DineshGamage94
@DineshGamage94 Жыл бұрын
Aiyeee♥️🙏
@deshniwan902
@deshniwan902 Жыл бұрын
😍
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
💙💙
@ajithkarunarathna4253
@ajithkarunarathna4253 Жыл бұрын
පුදුම ලස්සනක් ඒ වාගේම දුකයි ...දිනේෂ් ඔයාගේ කට හඩ හොදට ගලපෙනවා
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@ajithkarunarathna4253 maawa sub krnnko yalu
@heshkavi3155
@heshkavi3155 Жыл бұрын
තමරසා... දැනෙනා තුරු මා... වැහි බිදු වැටෙනවනම්... සෙංකඩගල නුවරට වහින ...❤🖇️🌼
@sandunidewmini55
@sandunidewmini55 Жыл бұрын
Pissuwak thamai 🥰🥺🥺
@heshkavi3155
@heshkavi3155 Жыл бұрын
🥺❤🖇️
@methulsasmitha9617
@methulsasmitha9617 Жыл бұрын
Math asama tika❤️‍🔥
@tharindulakmin6255
@tharindulakmin6255 Жыл бұрын
veralu mal 😂
@ShasinduIshan
@ShasinduIshan Жыл бұрын
@@tharindulakmin6255 ඊය නේ බං🤣
@Sithu-jb4gg
@Sithu-jb4gg 8 ай бұрын
හිමි වුනොත් ප්‍රෙමය කියල සතුටින් බාර ගන්න. අහිමි වුනොත් සංසාරෙ හැටි කියල හිත හදා ගන්න.🥺🥺🥺🙏
@udayakalumsampath
@udayakalumsampath 2 ай бұрын
𝚜𝚒𝚝𝚑𝚞 𝚘𝚢𝚊𝚍𝚊
@Buddhi-yc8wh
@Buddhi-yc8wh 2 ай бұрын
Ubata thama hoda na bn😢
@samanthikaupawansha3134
@samanthikaupawansha3134 3 ай бұрын
ඒ සිංදුව ලස්සන වෙන්න හේතුව ඒ ගායකයගේ කටහඩේ තියෙන්නෙත් හරිම දුක හිතෙන හඩක්...
@prasannasampath8219
@prasannasampath8219 Жыл бұрын
මේ ලෝකෙ කිසිම අයෙකුට ඒ ආදරේ වේදනාව හිමි නොවේවා.!❤️ අවංක හිත් සෑමවිටම මුණ ගැසේවා..!
@pando6023
@pando6023 Жыл бұрын
පිනි බිඳුවක් වෙලා kzbin.info/www/bejne/fHW7qpeLm9aGZ6M
@biographybyhrp1143
@biographybyhrp1143 Жыл бұрын
මගෙ කතාව වගේම එකක් සින්දුවේ තියෙන්නේ 😔
@rowdygirl3446
@rowdygirl3446 Жыл бұрын
ඒක නම් ඇත්ත
@lakmaliwijayawardhana9742
@lakmaliwijayawardhana9742 Жыл бұрын
ඔව් සින්දුව ඇහුවත් දරාගන්න අමාරුයි පැරණි මතකයන් හිත පාරනවා වගේ දැනුනා.
@NuwankumaraNuwankumara
@NuwankumaraNuwankumara Жыл бұрын
Ehema adarayak hemotama lebbenne ne.lebunu adarayath.balagen iddi nethiwela yanawa balanna iddima.dara ganna be monada karanne kiyala hitha ganna be thamma.
@damithri
@damithri Жыл бұрын
This is just wow aiya ♥️
@dimi3nirmal709
@dimi3nirmal709 Жыл бұрын
😒මගෙ නම හොරකම් කරා නේද
@srimaleemarasinghe7914
@srimaleemarasinghe7914 Жыл бұрын
Damithri akki❤❤🤗
@rachirunipun123
@rachirunipun123 Жыл бұрын
🖤
@dilkiakalanka5583
@dilkiakalanka5583 Жыл бұрын
🙂 දැන් නටන්න ඕකට
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
@@dilkiakalanka5583 අම්මෝ 😂
@shamilamadushani1824
@shamilamadushani1824 Жыл бұрын
නුවර එක්ක කිසිම මතකයක් නැතත් ඇයි මෙච්චර මේ සිංදුව හදවතට දැනෙන්නෙ 🥺
@Naduniiii_94
@Naduniiii_94 Жыл бұрын
නුවර...මතක මතක් කරන ජීවත් කරන ලස්සනම නගරය ❤
@sajanikumara4091
@sajanikumara4091 2 ай бұрын
Wadiya hithanna epa.jivithe api hithana pathana dewalma wenne naha.
@udayanganisenevirathna3807
@udayanganisenevirathna3807 5 ай бұрын
අවුරුද්දකින් අද මේ සින්දුව ඇහුව. ගිය අවුරුද්දෙ එය එක්ක එයාගෙ ගෙදරදි ඇහුව ඒ අන්තිම දවසට පස්සෙ. අවුරුදු එකොලහක අපේ බැදීම කඩල දායි වෙන් වෙන්න වෙයි කියල හිතේ තිබුන බය. ඒක ඒ වගේම උනා. වෙන වෙන්න ආපහු යයි කියල තුබුන බය ඒ දුක දරාගන්න තුබුන බය. අංගොඩ නොයා ජීවත්වෙනව. ආදරේ කරන කාටවත් මට වගේ වෙන්නෙපා. මේ සිංදුව වගේම මතක ගොඩක් . 😢
@Onezz734
@Onezz734 Жыл бұрын
සෙංකඩගලට කෙසේ වෙතත් රටටම වහිනවා දැන් සුපිරියටම 😒🌧 වහින ගමන් මේ සින්දුව අහන්න ආපු අය කෝ 🙋‍♂️🌧
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
🤭💜️
@akums123
@akums123 Жыл бұрын
මම
@roshanigunathilaka864
@roshanigunathilaka864 Жыл бұрын
Me😏🌧✋
@pando6023
@pando6023 Жыл бұрын
Pini Binduwak Wela kzbin.info/www/bejne/fHW7qpeLm9aGZ6M
@lakshikashehani7027
@lakshikashehani7027 Жыл бұрын
Yep😂🤭
@artificiallife3436
@artificiallife3436 Жыл бұрын
මගේ පළමු සහ අන්තිම ආදරය මැරුණු තැන. 🥺 වැව පිරෙන්න අඬපු තැන. සෙංකඩගල නුවර අමතක වෙන්නේ නෑ . ආදරයට ආදරේ කරන උන් මේකට 👍
@chami2107
@chami2107 Жыл бұрын
😔🥺 අනිවාරෙන්
@pahanpabasara38
@pahanpabasara38 Жыл бұрын
And me 😪
@nuwanthasamarveera2088
@nuwanthasamarveera2088 Жыл бұрын
Mmm🥺
@gapegaming8914
@gapegaming8914 Жыл бұрын
Me💔😔
@shamalkaushalya6700
@shamalkaushalya6700 Жыл бұрын
ප්‍රථම හා අවසාන හමුවීම💔😔
@nalakaroshan8126
@nalakaroshan8126 Жыл бұрын
කිසිඳු පෞද්ගලික අත්දැකීමක් නොමැති වුවද මේ ගීතය හැමදාම අහන එක පුරුද්දක් වෙලා ඒ තරම් භාවනාවක්🙏
@janithanupama5349
@janithanupama5349 9 ай бұрын
මන් තාම හොයනවා ඒ ලස්සන ඇස් දෙක මල් වට්ටියක් අතේ තියන් ලස්සන සුදු ගව්මක් ඇඳන් මාළිගාව වැඳලා වැව රවුමේ ඇවිදපු.අම්මායි තාත්තායි එක්ක හිටපු ඒ ලස්සන හිනාව අමතක කරන්න බෑ.හමුවෙලා වචනයක්වත් කතා නොකර ඇස් වලින් බලල විතරක් එයයි මායි සමුගත්තා.පතනවා ආයෙත් දවසක ඒ ලස්සන චූටි ඇස්දෙක හිනාව දළදා හාමුදුරුවන්ගේ මාළිගය ඉස්සරහම මට හම්බෙයි කියලා.වචනයක් කතා කරන්න තිබ්බා නම් කියලා තාම හිතෙනවා.❤
@thilinaparagahathota1963
@thilinaparagahathota1963 8 ай бұрын
බුදු සරනයි පතන දේ සෑබෑ වේවා .!!!
@I.n.gDamayanti-dj5rb
@I.n.gDamayanti-dj5rb 7 ай бұрын
Ikmanimma a ash deka Muna gahenna one budusarani
@dilkaniroshani-mw4bf
@dilkaniroshani-mw4bf 7 ай бұрын
😢
@shashikasellahewa6713
@shashikasellahewa6713 Жыл бұрын
මට තෙරෙන්නේ නැ අප්පා. මට නුවර පැත්ත පලාතේ ආදර මතකයක් වත් නැ එත් මේ සින්දුව අහන හැම වෙලාවකමහිතට මාරම දුකකු දැනෙනවා. ඒත් මම ආයෙ ආයෙම අහනවා. පුදුම ලස්සනක් ❤❤❤❤❤❤
@Dedunushakya6095
@Dedunushakya6095 Жыл бұрын
Matath😁
@thamaliwijayapala3026
@thamaliwijayapala3026 Жыл бұрын
💜️🔥
@sathindiranasinghe3150
@sathindiranasinghe3150 Жыл бұрын
Anee ou matath
@praveeyacartoons2215
@praveeyacartoons2215 Жыл бұрын
රැල්ලට නොයා එකකට එකක් වෙනස් විදියෙ නිර්මාණ කරන ගායකයෙක් කියන්න පුලුවන් පට්ටම සුපිරි ගායකයෙක්❤️💥💥💥💥
@user-mp5vg8zg9z
@user-mp5vg8zg9z 5 ай бұрын
වසර 14 මතකයට තාමත් ආදරෙයි එත් කිසිම ආත්මයක නැවත ඒ මතක පතන්නේ නැ.සදහටම මතකයන් විතරයි ඒ මතක තාමත් ඒ මතකයන් එක්ක තනියම
@abmara1972
@abmara1972 4 ай бұрын
Beautiful Kandy city never forget it… ❤love it … live with those memories.. 🇱🇰 Love 💕 from Arizona, USA 🇺🇸
@akilapresath9647
@akilapresath9647 Жыл бұрын
lyrics -සෙන්කඩගල නුවරට ❤📝🎗 සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස.. නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම.. සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම.. ඇවිලෙන මතක මට ගන්න බෑනෙ නිසැක.. ඔබගේ තුරුලේ..ගිලිහී පර වූ.. මලකී..සුලගේ..පා වූ.. අහසත් කළුව වි.. අකුනුත්..බොද..වී.. කදුලේ..පැටලි..තනි වී... සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස.. නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම.... අත් වැල් පටලාගෙන පියැඹුව හන්තාන.. තවමත් උන්නු ලෙසට ඉන්නවානෙ තනිව.. වැව් දිය නිසල වෙලා මගෙ හදවත වගේම.. දළදා සමිදු පිහිට විතරයි අද හිතට... අහසත් කළුව වි.. අකුනුත්..බොද..වී.. කදුලේ..පැටලි..තනි වී.. සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස.. නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම.... රොබරොසියා වැටුණු අසුනක් ලග හවස.. පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන.. ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම.. ඇස් දෙක වසංගන්නෙ එය පමණයි සරණ.. සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස.. නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම.. සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම.. ඇවිලෙන මතක මට ගන්න බෑනෙ නිසැක..💝💝 { 📝 akila 📝 }
@tharutharu7464
@tharutharu7464 Жыл бұрын
ft
@sanchithakodikara5154
@sanchithakodikara5154 Жыл бұрын
❤️❤️
@Rv-bz8vg
@Rv-bz8vg Жыл бұрын
💙💙
@hashiniwathsala8342
@hashiniwathsala8342 Жыл бұрын
Ft ❤️❤️
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
Thx dear 💙😊
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
මතක ගොඩක් රැදුන ලොකේශන් එකක් nuwara😍 Great job brother ❤👌 Vibe 🤍🎧🍂👌
@khabylamerespect1429
@khabylamerespect1429 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@dulanjamihirani
@dulanjamihirani 8 ай бұрын
දිනේෂ් අයියාගේ සෝන්ග් වලින් මන් ආසම හදවත පසාරූ කරන ආසම සෝන්ග් එක තමා මේක ......❤ Heart ❤ Touching Voice 💑
@PasinduMadushan-zh8cy
@PasinduMadushan-zh8cy 3 ай бұрын
සමහර බැදීම් හමු වෙනවා විතරයි යාලුවා! හිමිවෙන්නේ නෑ! හැබැයි අහිමි වුන හිමිවීම් අතරට ලස්සන එක හිමිවීමක් අපි හැමෝටම දවසක ලැබෙනවා! අන්න ඒ දවසට ඒ අහිමි වීම නිසානෙ මේ හිමිවීම කියලා හිතෙන තැනට වෙනකන් හැදියන්!❤️ ලස්සන දවසක් එනක්න් බලන් ඉන්න මගේ උන් හැමෝටම ඉක්මනටම ඒ දවස උදාවෙන්න ඕනමයි!🥺❤️👌👌
@sihani_lyrics
@sihani_lyrics Жыл бұрын
🥺🥀 මගෙ ප්‍රේමය_ත් එහෙව් එකක්... හැමොම පරණ කතාවක් අල්ලං සමරු පොතේ ලිව්වට ඇය ලිව්වේ පුංචි කවියක්.. තාමත් මට ගලපගන්න බැරි උනෙත් ඒ කවියම_යි ! මාරම ලස්සනයි 🥺❤️ ප්‍රේමය මතින් ලඝු කරපු විරහවේ තෙත හදවතටම දැනෙන්න. මන්දාරම් කියන්නේ නුවරට නුහුරු දෙයක් නෙවෙයි ඉඳින් මාත් ආසම ඉඳහිටක හරි තෙමෙන්න. ඇස් අතරින් හතිදා දිවැන මතක පිණි ඉහින්න, හදවතේ පාළුම තැන කාටත් හොරා සිඹින්න. අස්වැසිල්ලක් නැති වැස්ස අග ඔහේ ඈතක දුවන්න... මේ වැස්සත් හරියට ඇය වගේ. එකපාරටම වැහැලා පායන්නේ හිත අතරින් රිදී රෙකාවක් ඝණ දුර වළාවක් කපාන ඇදෙන්නා ක මෙන් මිදුලේ ඇඳි වැහි රේකාවක් මඩ අතරින් දුවන නයි අඩි පාරවල ද සියුම් ස්පර්ශයන් මා තුළ දමා'තැරය_ය ! එදා සෙංකඩගල නුවර අහස අදටත් වඩා හරි ලස්සනයි නමුත් අද පලා පැහැ උරාගත් හැඟුම්බර සෙංකඩගල අහස කියා දුන්නේ මට ප්‍රේමයට වඩා තනිකමේ උණුව, මතකයේ නිදිවරන හදවතේ තෙත.. හුම්ම්..! ඇය දන්නා මුත් නොදන්නා මුත් ඇය කියන්නේ මගේ නුවර ලයට, හැම හුස්මක් ගානෙම ලියන්නේ ඇගෙ මතකය. කහ පාට ඇහැළවර අර පින්නේ නාන රෝබරෝසීයන් මල් අඟනු නිදිනා තුර අතුර වැව රවුම වටා බංකු උඩ එදා හමුවුන ප්‍රේමාතුරයන් නොසිතු මොහොතක වෙන් වුනෙත් නුවැර වැව් තාවුල් මේ වළා බැමී අතරමය ය.. ඉතින් මාත් එහෙමය 🥀_ මටත් මතකයී අද වගේම ඒ ගෙව්න දවස්, සුදෝවට නෙළුම් මල් දෝත බදා ගෙන අත්නත් පටලන් ඇවිද ගිය මං දෙපස හිත නිවෙන දළඳා තේවාවේ හඬ, එදා වාගෙම අදටත් පුරුදු සුවඳම දැනෙන්නේ මේ අහස යට නැතුවම වුනත් ඔබ !? දොළොස් මහේ වැහි අතුරේ බිනර සඳකට දාව නුවර'ගැබ ඇගේ මතක තොටුපොළක් නැවත අලුත් කරන්නක්. වළාකුළු බැම්මට හිරවෙලා අදෝනා දුන්හිඳ මලකට පේ වුන ඇගේ සිනහව නුඹ නැතිව මා එක්ක සිනහා වුනා අද තනිවම. මතකද නුඹ හරි ඊර්ෂ්‍යයි රොබරෝසියන් මලකට ලස්සන දකිද්දී වහ වැටෙයි කියලා මං ඒ ලියකට, නමුත් නුඹ නොදන්නෙත් එතැනම ය ? දවසම ගෙව්නේ එක හෝරා පැයකට සිනහා පලා ගෙන, සවස් වුනා දැනුනෙත් නැති තරම් ඇවිද යද්දී අතිනත පටලාගෙන අර වැව රවුමේ හිටගත්ත මැයි මාර ගස් වියන් මැද. ඉඳින් ළබැඳ ! කියන්න නම් කොච්චර කතා තියනවා ද තව, නමුත් වැළලුන තැන වල දැන් මල් පිපෙද්දීත් තාම වැහි පිරිත් ඉල්ලන මට තව මොන කතාද !? 🙂 මගෙත් මතකයක එකම එක කියැවුමක් ඉස්සර ම දවසක. අපි හමුවුනෙත් නොසිතු මොහොතක වෙන් වුනෙත් එතැනය. තත්පරයක් හරි අහක නොදා හැමදෙලෙම බැලුවේ නුවර පුරාම ඇවිද ඇවිද ඉන්න. පුංචි ම පුංචි ඇස් වලින් කතාකරන කොට දැක්කෙම නෑ ඒ ඇස් ඉගිලෙන බව . මගෙ පපුවේ උණුහුමෙ න් සැඟවෙන්න ආස කරපු තැන හීතලටත් දැන් ඇය බයක් නෑතුව ඇති. එදා දැක්ක හීන ඇස් ඉස්සරහ බොඳ වෙද්දී මං ජිවිත් උනේම කවදා හරි දවසක් වෙනුවෙන් මේ සසරේ බැරි උනත් එකට ! 🥺❤️ "සෙංකඩගල වහින වැස්ස නුඹ ගැන මතක අහන, කිම ඇයි හඬන තරම මා ගැන සිතුනේ නැතිද සන්නාලියක අඳින දේදුණු වැහි පාට බොඳද නුඹ ගැන මතක හීන රකිනවා මං එක හදක තාම !? " "සෙංකඩගල වහින වැස්ස හවස" ❤️ ප්‍රේමයත් විරාවත් එකටම වින්ඳ නිර්මිතයක් ! ඉතින් නිර්වචන අනවශ්‍යයි හුදෙක් සුන්දර නිර්මාණයක්. ගීතයේ සාරයෙම් එක අහුරට හදවතේ සියුම් තැන් ස්පර්ශයෙන් අවදි කරපූ නුඹ හදවතේ රිද්මයට ගැයු තනිකමේ ස්වර නැවත අවදියෙන් හුදෙක් මා විඳිමි - සිතමි - වඩ වඩාත් පෙම් කරමී... කාලෙකින් බිහි වුන, බලාපොරොත්තු වුන නිර්මාණයක්, නුවර අහස එක්ක ලියවුන පෙම් කතා අතුර "ප්‍රේමයත් සුන්දරම විරහවේ විඳිද්දී" ලූ, නොදන්නා මුත් මේ පද'තර හැඟුම් සමුදාය ගීතයේ ලිවීමත්|ගැයිමත්|රංඟනයත් එක්ක කාලයකට හරියන්න හදවතෙ ගැඹුරින්ම වැළලුවා නුඹ ! ගොඩක් ම ලස්සන නිර්මාණයක් අයියේ, මේ නිර්මාණය සාර්ථකත්වය ඔය හැම දෙනාගෙම උත්සහය, අගයමී ! නැවතත් ඉදිරියට බලාපොරොත්තු වෙමී ඉක්මණීන්ම😊 ඉන්නේ නුවර නොවුනත් ඉස්සර මං නුවරට හරි ආදරෙයි, ඉතින් තාමත් එහෙම්මයී !!! මේ ගීතය ඒ මතක අවදි කලා අකුරක් ගානේ විඳින්න පුළුවන් හීනියට විඳවද්දී.. 🥺❤️ #2022 #senkadagalanuwara
@Rv-bz8vg
@Rv-bz8vg Жыл бұрын
💓
@rvmusic_official
@rvmusic_official Жыл бұрын
🥺🥺💓💓👍
@sasandadamsara6548
@sasandadamsara6548 Жыл бұрын
@hashaninimanthika3741
@hashaninimanthika3741 Жыл бұрын
🥰😍❤️❤️❤️
@thyagajayawardana138
@thyagajayawardana138 Жыл бұрын
♥️
@nimanidenagama4431
@nimanidenagama4431 Жыл бұрын
නුවර කියන්නෙම ප්‍රේමයක්... ප්‍රේමය උල්පතක්... ප්‍රේමණීයම හිත් කිසි කලෙක අහිමි නොවේවා... හිමි වේවා... වෙන් වීමේ සාක්ෂිය සුන්දර වැව රවුම නොවේවා...🙏🥺🖤 [නිමා...✍️]
@DilharaNadishani-pu1xx
@DilharaNadishani-pu1xx Жыл бұрын
කාලෙකින් තරැන කටහඩකින් ඇහුන හරිම ලස්සන ගිිතයක්.අද ඇහෙන කිසිම රසක් නැති ගිිත කියන අයට හොද පාඩමක්.හරිම සංවේදිියි ගිිතයක්.ඇස් දෙකට කදුලු ඉනුවා.මේ විදියේ ගිිත තවත් කරන්න.
@isurumadusankadesilva2060
@isurumadusankadesilva2060 5 ай бұрын
1:00
@Tharindusanka
@Tharindusanka 29 күн бұрын
උදාරයි❤❤❤
@ozaaa5837
@ozaaa5837 Жыл бұрын
මේ වගේ අදටත් අහිංසක හිත් කීයක් හවසට නුවර වැව රවුමේ තනියෙන් අඩනව ඇද්ද ලෝකෙට හිනාවෙලා 🙂 ❤️ ව්‍යාජ ආදරයක් නිසා විදවන හැම හිතක්ම සුවපත් වේවා !!!!
@chamoddulanjana2331
@chamoddulanjana2331 Жыл бұрын
😓💔
@nishanthasanjaya8713
@nishanthasanjaya8713 Жыл бұрын
💔🥺
@ruchiramadusanka2465
@ruchiramadusanka2465 Жыл бұрын
😥💔
@chaminawoda6245
@chaminawoda6245 Жыл бұрын
🥺🥺🥺
@ashvindilshan2645
@ashvindilshan2645 Жыл бұрын
Nuwara witharak nemei ..😊
@Cam-Coach
@Cam-Coach Жыл бұрын
තරින්දි සහ රන්දිකගෙ රංගනය ගීතයට ලොකූ සාදාරණයක් ඉෂ්ට කරනවා. අති විශිෂ්ඨ රංගනයක්❤❤
@kumududilhani8743
@kumududilhani8743 11 ай бұрын
ඇත්තම ඇත්තයි....3 දෙනාම හොදයි.....! මටත් ලොකු මතකයක් තියනවා ඔතන ...............................
@sahanwijebandara480
@sahanwijebandara480 11 ай бұрын
කොඩි ගහ යට ❤
@LakshikaHasintha-wf4nl
@LakshikaHasintha-wf4nl 10 ай бұрын
වහින්නැ කියලා කියන ඇයන්නට .... මේක සවුන්ඩ් වැඩි කරලා අහන්න හෙන ගහන්න වහිනවා 🥰
@saneer9803
@saneer9803 3 ай бұрын
කදුළු
@damithaliyanage1260
@damithaliyanage1260 6 ай бұрын
නුවර කියන්නේ වෙනම එකක්.එකේ රසවින්දනය කොහෙවත් ගිහින් ගන්න බෑ.ආදරෙයි මහනුවරට හැමදාම
@hello-id3ln
@hello-id3ln Жыл бұрын
නුවර කියන්නෙ හැගීම් ගොඩක් 🙂♥️
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
මගේ කතාව මේ😭😭😭😭😭😭♥️♥️♥️♥️♥️❤❤❤❤ අහිමි උනත් සෙන්කඩගල මතකයට ආදරෙයි හැමදාමත්.ස්තූතියි දිනේශ් මල්ලි🙏
@I_sh_an
@I_sh_an Жыл бұрын
🥺❤
@pramodanichalanika9070
@pramodanichalanika9070 Жыл бұрын
ane lasanai godak malliyo. kiyanna wachana ne
@nadishalakmali7470
@nadishalakmali7470 Жыл бұрын
Duki oyge hithe sathutak redi 😍
@rashmirashmi5975
@rashmirashmi5975 Жыл бұрын
Mage kathawath oya wdhamai e visual eke theyen than e hmdm prana mthaka godak awissuwa
@parakramamanamperiya2802
@parakramamanamperiya2802 Жыл бұрын
😥😥😥
@dumindasameera8311
@dumindasameera8311 3 ай бұрын
මම ඉපදුනේ කුරුණෑගල. හැදිලා වැඩුනේ පොලොන්නරුවේ මට තේරෙන කාලෙ ඉදලා නුවරට මං ගොඩක් ආසයි.එ කාලේ හිතුනා නුවරින් විවාහ වෙන්න තිබුනනම් හොදයි කියලා.. 2016 මට ඒ අවස්ථාව ලැබුනා..නුවරින් ගැනු ළමයෙක් මට ලැබුනා..මගේ ආදරෙත් මට නුවර එන්න පාර හැදුනා.. ලස්සන සිංදුවක්..❤❤❤❤❤❤
@Samanalee00Ann
@Samanalee00Ann 2 ай бұрын
මගෙ මහත්තයත් මට ලැබුනේ ඒ වගෙ. එයත් පොඩි කාලෙ ඉදන්ම නුවර ට ආස වෙලා ❤
@ayushprasanna4769
@ayushprasanna4769 6 күн бұрын
❤p​@@Samanalee00Ann
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
මට මගෙ ආදරේ හම්බුනේ නුවරදි. එයා එක්ක එදා අයියයි නංගී වගේ වැව රවුමෙ ඇවිද්දට පස්සෙ අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් අද එයා මාව දාලා ගියා. මම නුවරට වගේම එයාටත් තාම ගොඩක් ආදරෙයි . මේ සින්දුව අහන හැම වතාවෙම මතක් වෙන්නෙ එයාව. ❤️❤️❤️🥺🥺
@rosha7171
@rosha7171 Жыл бұрын
කිසිම මනුස්සයෙක්ට දැනුන ආදරය අහිමි නොවේවා! ❤️
@Theworldofcars1277
@Theworldofcars1277 Жыл бұрын
🥺❤️🙏
@helanipayum9274
@helanipayum9274 Жыл бұрын
එය නොවුනොත් ගොඩක් දේවල් සමාජය ට අහිම් වෙන්න පුළුවන්
@dimukthicharuka3038
@dimukthicharuka3038 Жыл бұрын
Godak ehema adara katha nathar una hithapu nathi vidihatama 💔💔
@sanjeewasan1983
@sanjeewasan1983 Жыл бұрын
eka aththa matti
@chathuragamage6356
@chathuragamage6356 Жыл бұрын
අහිමි වෙනවා කියලා දැන දැනත් තාම ආදරේ කරනවා 😖
@sithijapehesara6231
@sithijapehesara6231 Жыл бұрын
නුවරට ආදරේ කරන අයට ගොඩක් දැනෙයි මේ සිංදුව 😍❤️
@chutimanika3844
@chutimanika3844 Жыл бұрын
Ou
@avishkasanjaya9249
@avishkasanjaya9249 Жыл бұрын
Hm
@ashinisaranga7673
@ashinisaranga7673 Жыл бұрын
Aniw
@T-viral.
@T-viral. Жыл бұрын
අනිවාරෙන් අපි නුවර නෙවෙයි ඒත් නුවර ලස්සනට ආදරෙයි..
@arthmiprashansa754
@arthmiprashansa754 Жыл бұрын
aniwaryen e feel eka kiyala nima karanna ba 😍
@nethu........0
@nethu........0 2 ай бұрын
othana koccara nm adra ktha patan arn iwara wennathida .... mn asama thanak
@lahiruamarawickrama2739
@lahiruamarawickrama2739 4 ай бұрын
රන්දිකගෙ ඇක්ටින් , අම්මෝ ...තාත්වික බවේ උපරිමය❤❤❤❤
@SagaSriOfficial
@SagaSriOfficial Жыл бұрын
බොරු කියන්න ඕන නෑනේ මේකනම් පට්ට.. රැල්ලට රැප් දදා කරන ගෝත වැඩවලට වඩා මේක දැනෙන එකක් brother ❤️ ආසාවෙන් ඇහුවා... ජය වේවා
@chamikara468
@chamikara468 Жыл бұрын
Sinduwta rap mix krla trend ekak athi wenna hethuwth dinesh thmi naasuna ekn psse thmi e trend ek mn nm wadipura dakke
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඇත්ත
@SagaSriOfficial
@SagaSriOfficial Жыл бұрын
@@chamikara468 මට ඒව වැඩක් නෑ මිත්‍රයා.. මගෙ පුද්ගලික අදහස
@pando6023
@pando6023 Жыл бұрын
පිනි බිඳුවක් වෙලා kzbin.info/www/bejne/fHW7qpeLm9aGZ6M
@shalikanimesh4626
@shalikanimesh4626 Жыл бұрын
වැව රවුමෙ අත් අල්ලගෙන ගිහිල්ල තියේ නම්.බංකුවක වාඩිවෙලා වැවේ මාලු දිහා බලාගෙන කතා කර කර ඉඳල තියේ නම්.මාලිගාවට ගිහිං දෙන්නත් එක්ක බුදුන් වැඳල තියේ නම්.වැස්ස වෙලාවක එක කුඩේක තෙමි තෙමී ගිහිල්ල තියේ නම්. විශේෂම දේ නම් අද ඒ ආදරේ ඔයා ලඟ නැත්නම්.. ඒ දැනෙන හැඟීමට ඇහෙන් කඳුලක් නොවැටුනොත් පුදුමයි.. අද එයා කොහේ ඉන්නවද දන්නෑ.මේ සිංදුව එයාටත් කොහෙන් හරි ඇහුනොත් නම් අනිවාරෙන්ම මාවත් මතක් වෙයි.ඒක ශුවර්.. I miss u ❤ d.r.k😢
@chamaramaduwantha5626
@chamaramaduwantha5626 Жыл бұрын
😭😭😭😭
@Amilas-
@Amilas- Жыл бұрын
මටත් ??
@shalikanimesh4626
@shalikanimesh4626 Жыл бұрын
@Anuradha Kumari 😪
@paramibhagya6840
@paramibhagya6840 Жыл бұрын
🙂💔
@shalikanimesh4626
@shalikanimesh4626 Жыл бұрын
@@paramibhagya6840 💔😊
@Umani2001
@Umani2001 8 ай бұрын
මං කවදාවත් නුවර ගිහින් නෑ හැබැයි මේ සිංදුව අහද්දී මට නුවර හරි හුරුයි වගේ දැනෙනවා ඇයි කියන්න දන්නෑ මං ආසයි යන්න දවසක 🥺❤
@dmachee2637
@dmachee2637 11 ай бұрын
දිනේෂ්.. මං මේ සිංදුව youtube play කරන පලවෙනි දවස.. අම්මපා වැස්ස ගන්න ඕනෙ නිසා තුන් පාරක් play කරනවා. වැස්සොත් නම් ඔයාට සිංදුවක් ලියලා දෙනවා සත්තයි...😌☺️☺️☺️
@gayanrandy
@gayanrandy Жыл бұрын
සංගිත අධ්‍යක්ෂණයෙන් මම දායක වුනු වෙනස්ම ගීතයක් . ❤🎶🙏
@savirajapaksha1989
@savirajapaksha1989 Жыл бұрын
You have done a great job
@mahela6702
@mahela6702 Жыл бұрын
ඒක වෙනම එකක් ❤
@vinithasudarshani882
@vinithasudarshani882 Жыл бұрын
එක ලස්සනයි ❤️
@dr.diaries
@dr.diaries Жыл бұрын
randu ayye mawa mathakada!! This is super machan
@indikapiyalsiri1
@indikapiyalsiri1 Жыл бұрын
සුපිරියටම තියෙනව...ජයෙන් ජයම වෙවා ..❤️❤️👍
@PrabodhKoushalya
@PrabodhKoushalya Жыл бұрын
නුවර නෙවෙයි ඒක ලංකාවටම වැදෙන්න දීලා... සිංදුවේ එක එක තැන් වලදි අපේ ජීවිතේ එක් එක් කාල වලට යනවා.. 😐😐 පිස්සුවක් සුපිරියක්... ❤️
@Shehani502
@Shehani502 11 ай бұрын
හොරන ශෝ එකට ඇවිත් ඔය සින්දුව කියලා විනාඩි 10 ගියෙ නෑ ඇත්තටම වැස්සා...❤❤❤
@madushansampath9654
@madushansampath9654 9 ай бұрын
Duka hithuna welawata thniyema ahanwa අඬනව ❤ niyama song 1k ❤ ලස්සනයි congratulations dinesh aiyaa ❤
@mizzvlog
@mizzvlog Жыл бұрын
නුවර ආදරය කරපු අයට නුවරට ආදරය කරන අයට ගොඩක්ම feel වෙයි. මාරයි අයියෙ මේක නම්. ❤
@madushikahansani9849
@madushikahansani9849 Жыл бұрын
සිංදුව release උන ගමන් සෙංකඩගලට විතරක් නෙවෙයි හැමතැනටම ඒ වැස්ස වහින්න ඇති.. මං හිතන්නෙ ඒකනම් ආශිර්වාදයක් වගේ.. ගොඩක් ලස්සනට හදවතට දැනෙන්න කරලා තියනවා අයියේ.. congratulations ❤️🤝good luck
@SasiduDarshana
@SasiduDarshana 6 ай бұрын
අධිමාත්‍රාවෙන් අසන කල මෙය මනෝ භාවනවකි🎶
@user-vy4rw1ix1i
@user-vy4rw1ix1i 6 ай бұрын
දැන් මේ music එක ගොඩක් ජනප්‍රියයි ... ඒවගෙම මෙ song එකත් භාවනාවක්🙂
@buddhimatharushi1641
@buddhimatharushi1641 Жыл бұрын
නුවරට කිසිම බැදීමක් නැති හදවත් වුනත් ප්‍රේමය නුවරක් කරගත්ත දින සිට ප්‍රේම නුවර වැසියෙක් විය.💜
@dulminawodya476
@dulminawodya476 Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍❤️👊
@kasunrandu
@kasunrandu Жыл бұрын
💗
@maleeshadewmini1047
@maleeshadewmini1047 Жыл бұрын
ඇත්ත මාත් ඒ වගේ 🥺♥️
@sanjulahimala
@sanjulahimala Жыл бұрын
උඹෙන් හැදුනු හිතට වදිනම melody එකක්. Well done team! ❤
@AshokaAthukorala-om1jy
@AshokaAthukorala-om1jy 10 ай бұрын
කාලය කින් සවනට වැටුනු ඉතාම සන්වේදි මිහිරිම ගිතයක් පුතා මේවගෙ නිර්මාන යලි යලිත් ඇසිමට සැලැස් විමට ඔබට සක්තිය ධර්‍යය ලැබේවා ඔබගේ විසිස්ට නිර්මනයට ස්තුතියි
@ShaniSiriwardana
@ShaniSiriwardana 2 ай бұрын
Harima lassanayi..katahadath maratama match wenawa.harima dukak danenawa.
@thusheera
@thusheera Жыл бұрын
මගේ ජීවිතේ එක අත්දැකීමක්... වචන වලට පෙරලිලා... 😞 අදටත් අවන්හල ගාවට යන්න බෑ... ඔලුව විකාර වෙනවා... නිවර්තනා ඔය නම කවදාවත් අමතක වෙන්නෙත් නෑ... අමතක කරන්නත් බෑ... 😞
@madushan6365
@madushan6365 Жыл бұрын
මිහිදන් කළ අවුරුදු 12 ක අතීතයේ සුන්දර මතකයන් ආයෙමත් අලුත් වුණා.ආදරෙයි සෙන්කඩගල නුවරට තවම......❤ ❤
@isurumaduranga271
@isurumaduranga271 Жыл бұрын
Yep
@areducation4163
@areducation4163 Жыл бұрын
❤❤
@damithroshankumara4532
@damithroshankumara4532 Жыл бұрын
🌹
@mangalaeroshan6652
@mangalaeroshan6652 Жыл бұрын
Yep
@Dananjaya621
@Dananjaya621 Ай бұрын
ආදරය කරපු මනුස්සයන්ගෙ වෙනස් වීම දරා ගන්න අමරුයි. 💔
@Sajanikavi
@Sajanikavi 11 ай бұрын
කටහඩ නම් බාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤️🥰 ආදරය නිසා දුක් විදින හැමෝටම සැනසීම ලැබෙන්න ඕනේ 🥺🥺🥺🥺☦️💔❤️
@sameeragamage8331
@sameeragamage8331 Жыл бұрын
ඕනිම හැඩයක ගායනයක් ඉදිරිපත් කරන්න පුලුවන් අපේ කාලේ ගායකයා.... ❤️Dinesh Gamage❤️
@nipunchamikara6025
@nipunchamikara6025 Жыл бұрын
🌻 ඉවසන දනා .............. ජය කොඩිය කිව්වට... දින්නා අපේ ඉවසීමනම් පුදුමයි මේ තරම්.... ❤️🧚 ....
@maleeshamadhushadinee9611
@maleeshamadhushadinee9611 9 ай бұрын
තාමත් මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ.පුදුම රහයි ❤❤😘😘
@nihalrathnasiri8885
@nihalrathnasiri8885 2 ай бұрын
එයා මට මෙක අහන්න කියලා කිව්වෙ ඒත් එයා දැන් ලඟ නැ එයා මතක් වෙන හැම වෙලේම මන් මෙ සිංදුව අහනවා ❤
@user-jl8lo7vt8q
@user-jl8lo7vt8q 2 ай бұрын
🥺❤
@vindy3
@vindy3 Жыл бұрын
රන්දිකගේ expressions වලට, දිනේෂ්ගේ voice එකට, මනූගේ lyrics වලට, මේ ඔක්කොම එකතු වුණා ම නිකන්ම කඳුලක් එනවා🥺❤️❤️❤️ A Heartfelt Song!👌
@vimarshanadissanayakeViSsa
@vimarshanadissanayakeViSsa Жыл бұрын
@dileepanuwan6248
@dileepanuwan6248 Жыл бұрын
Ha
@nima7x676
@nima7x676 Жыл бұрын
🖤
@nilanthakumar1311
@nilanthakumar1311 Жыл бұрын
Ane ammage redda expressions.
@karupremu9596
@karupremu9596 Жыл бұрын
kzbin.info/www/bejne/o5fad3ygeNuKjs0
@diluuu8494
@diluuu8494 Жыл бұрын
ගෙවුනු අවුරුදු 12 ක මතක ඇවිස්සිලා ඉකිගහල ඇඬුනා.. ඒත් තවමත් අහනව.. ❤️❤️ ආදරෙයි නුවරට ❤️❤️
@dilshangamage4746
@dilshangamage4746 Жыл бұрын
Ou aka aththa nangi. Matath ahemai
@anurangapasindu1966
@anurangapasindu1966 Жыл бұрын
🤣
@tkegunathilake9940
@tkegunathilake9940 Жыл бұрын
12k
@user-qn1mq5ws3i
@user-qn1mq5ws3i 10 ай бұрын
ඉපදුනෙත් නුවර,ජිවත් උනෙත් වෙන්නෙත් නුවර,ඉගෙන ගත්තෙත් නුවර,ජිවිතේ හැමදේම ලබා ගත්තෙත් නුවර,ආදරෙයි හැමදාමත් නුවරට❤️❤️❤️❤️❤️❤️
@HomesSH
@HomesSH 6 ай бұрын
පොඩ්ඩක් අනිත් පලාත් වලටත් යන්න.සුපිරි වැඩ කරන්න opportunities තියෙනව ඔයිට වඩා 😄
@user-qn1mq5ws3i
@user-qn1mq5ws3i 6 ай бұрын
@@HomesSH ජිවිතේ මොන පැති පළාත් වල ගියාත් ඉපදුනු ප්‍රදේශය වෙනස් වෙන්නේ නෑ එ නිසා එ ප්‍රදේශයට මම කොහොමත් කැමති වගේම ජිවත් වෙන්නත් කැමති.😁
@HomesSH
@HomesSH 6 ай бұрын
@@user-qn1mq5ws3i මම ඉපදුනේ කොළඹ.ඉන්නෙ මාතර.මන් ඉපදිලා පොඩි කාලයක් හිටිය කොළඹට වඩා මෙහෙට කැමති.
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 5 ай бұрын
​@userani-qn1mq5ws3i aniwa
@sunilawithanachchi9339
@sunilawithanachchi9339 7 ай бұрын
මුළු සෙංකඩගල nuwaratama හිමිකම් කියන ආදර shihiwatana අලුතින් සිහි කරන්න තරම් සොඳුරු කටහඬ ඔබට සුබපැතුම්
@SarithSurithMusic
@SarithSurithMusic Жыл бұрын
සෙංකඩගල නුවරට! Love this!❤🇱🇰
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
❤️❤️❤️❤️👍
@prasadpcprasadpc2678
@prasadpcprasadpc2678 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@shirmiudara191
@shirmiudara191 Жыл бұрын
Twins ❤️
@aroshisu1722
@aroshisu1722 Жыл бұрын
@sewwandidissanayake8129
@sewwandidissanayake8129 Жыл бұрын
❤️❤️❤️❤️
@radeeshadeshan2116
@radeeshadeshan2116 Жыл бұрын
ආදරේ කරන කාටවත් තමන්ගෙ ආදරය අහිමි නොවේවා .....🙏 හැමෝටම තමන්ගෙ ආදරය හිමි වේවා ❤
@madhushani7983
@madhushani7983 Жыл бұрын
Ehema wenwann me loke kochchra lassanada. Lassanai adara kathawal hri ikmnin nathi wela ynwa hinayak wage
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
@@madhushani7983 හැම love එකක්ම හරි ගියාමත් කිසි ගතියක් නෑ. පස්සේ කාලෙක මතක් කරද්දී ආතල් එකක් දැනෙන්නේ ඔය වගේ බිදුණු ආදරයක් තියෙන්ඩ ඕනේ.
@achinthaakalanka7048
@achinthaakalanka7048 Жыл бұрын
@@Arrow-2002 magee එකා 😂
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
@@achinthaakalanka7048 එලම 😁😁👍👍
@THASMOHAMED
@THASMOHAMED Жыл бұрын
Ehema unath aul oii 🤣🤣
@nelummadukanelummaduka6075
@nelummadukanelummaduka6075 3 ай бұрын
ආදරනීය නුවර..❤❤
@punsarakaushanka8010
@punsarakaushanka8010 Ай бұрын
උදාරෙන්ම මෙච්චර සිදුවකට හිතගියා ❤ අතිශය ප්‍රථම වතාවට මේ සින්දුව ගොඩක් වාර ගණනක් බලලා ඇති❤😊 Dinesh ayya super 😊😊😊 Randika ayya❤❤❤❤❤
@battiwilwara1814
@battiwilwara1814 Жыл бұрын
මම නුවර. පෙරහැර ඇහෙන මානයේ. ඇත්තටම ඔබේ කටහඬ භාවනාවක්. ඒ වගේම ඒ පදපේලි මාව අතීතයට ගෙනියනවා. මටත් තියනවා අයිතිකරගන්න බැරි උන සුන්දර ආදර කතාවක්. සෙංකඩගල ඉපදීමම වාසනාවක්. දිනේෂ්, මනුරංග ස්තූතියි ඔබ දෙදෙනාටම. 2M views, congratulations ❤
@shivaagil2229
@shivaagil2229 Жыл бұрын
මං දෙමළ නමුත් මේ සිංදුව අහද්දි හිත ඇතුලේ මොනවාහරි වෙනවා.. කියන්න වචන නෑ සිංදුව නම් සුපිරි.. Love from Kandy ❤️🔥
@edisonroy9177
@edisonroy9177 Жыл бұрын
😊
@dinkatech54
@dinkatech54 Жыл бұрын
Music is universel language in the world 🌎
@k.m.malkisewwandi7797
@k.m.malkisewwandi7797 Жыл бұрын
🥲
@lifecircle3161
@lifecircle3161 3 ай бұрын
Patta sensitive song ekak..
@_JA_NA_
@_JA_NA_ Жыл бұрын
හිත රිදුන වෙලාවට ගොඩක් හිත හැදුනා මෙක අහද්දි 😢❤
@semalekanayake1870
@semalekanayake1870 Жыл бұрын
ආදරය+විරහව+නුවර වැව රවුම+දිනේශ් අයියගේ ගායනය+රන්දික අයියගෙයි තරින්දි අක්කගෙයි රංගනය....පිස්සුම හැදෙනව ඉතින්🥺💞 ජයවේව🙏♥️
@karupremu9596
@karupremu9596 Жыл бұрын
ඇයි @manu අයියගෙ ලිරික්ස්❤️
@semalekanayake1870
@semalekanayake1870 Жыл бұрын
@@karupremu9596 ආ ඔව්♥️
@sandalisd
@sandalisd 7 ай бұрын
අදාල කෙනාම ඕන නෑ පරණ මතක අවුස්සන්න. ඒ කෙනා එක්ක බැදිච්ච මොකක්හරි දෙයක්, තැනක් තිබ්බොත් ඇති 😮‍💨💗
@sannkeishi6487
@sannkeishi6487 6 ай бұрын
sirasa Money drop එකේ ප්‍රශ්නේ බලලා, මෙකේ වැස්සක් තිබ්බද බලන්න ආපු මං 😂🥲
@seminigamaethige9035
@seminigamaethige9035 Жыл бұрын
Boot එකක් කන්නෙත් නැතුව නුවර ගිහිල්ලත් නැතුව මේක බලලා හරකෙක් වගේ අඬපු මම 🥺🤍 Dinna you are a Masterpiece ♥️😘
@radeeshaliyanage474
@radeeshaliyanage474 Жыл бұрын
boot kannama oni na ekata adenna
@seminigamaethige9035
@seminigamaethige9035 Жыл бұрын
@@radeeshaliyanage474 ඒක තමයි කිව්වෙ ඉතින්
@nisansalasala
@nisansalasala Жыл бұрын
නුවරත් ගීම් ඒ අතින් අල්ලන් , ඒ වැව රවුමේ ඒ විදිහටම ඉදගෙන ඉදලා, ඒ මතක පීර පීර හිටපු කෙනෙක්ට මේ සින්දුව කියන්නේම භාවනාවක් 🥺😥❤️
@Prarthana19976
@Prarthana19976 Жыл бұрын
මාත් එහෙම්මමයි . නුවර ගිහිල්ලත් නෑ . බූටක් කෑවෙත් නෑ. ඒත් සිංදුව ඉවර වෙද්දී ඇස් වල කදුලු
@sanjeewakumara3137
@sanjeewakumara3137 Жыл бұрын
🤣😁
@KY_Video
@KY_Video Жыл бұрын
ඇත්තටම ගොඩක් ගායකයෝ අඬ අඬ විරහ ගීත ගැයුවත් අපිට ඇඬෙන්නෙ නෑ.. ඒත් විරහවක් නැති කෙනෙක්ට වුණත් මේ සින්දුව අහනකොට ඇහැට කඳුලක් එනවා.. අඩුම තරමෙ පපුව හිරිවැටිලා හරි යනවා.. ඒ කටහඬත් ඒකට ගොඩක් බලපානවා.. ජයම වේවා.. 💪😎 දිනේෂ් අයියේ.. 🙏
@chanulimehansa413
@chanulimehansa413 Жыл бұрын
ඒක ඇත්ත..මම මැරි කරලා ඉන්නේ..අපි සතුටින් ඉන්නේ..ඒත් මේ සිංදුවට ඇඩුනා..ඇයි කියලා දන්නේ නෑ..ඒ තරම් ලස්සනට මේ සිංදුව හදවත් වලට දැනෙනවා..❤️❤️❤️
@pando6023
@pando6023 Жыл бұрын
පිනි බිඳුවක් වෙලා kzbin.info/www/bejne/fHW7qpeLm9aGZ6M
@yoharaharshajith9165
@yoharaharshajith9165 Жыл бұрын
@@KY_Video 💚💙
@sujeewagirihagama5203
@sujeewagirihagama5203 7 ай бұрын
ඔයාගෙ සිංදු වලට මාව මෝහනය වෙනවා ඔයා ගොඩක් දක්ෂ ගායකයෙක් ආදරෙයි හැමදාමත් ❤❤
@SusanthaSriEkanayaka
@SusanthaSriEkanayaka 8 ай бұрын
මේක මාරම සින්දුවක්. ජිවිතේ හම්බුන උපරිම ආදරය මගහැරිලා අද ආයේ ඒක අයිති කරගන්න බැරුව අපි දෙන්නම දුකින් ඉන්න කාලයක්. ❤ ජීව්තේ හරිම පුදුමයි. ඇත්තටම අපි පව්.
@anuradhasiriwardhana3796
@anuradhasiriwardhana3796 Жыл бұрын
මේ සිංදුව ජීවත් කරන්නෙ පිරිමි ළමයගෙ රංගනය.... අතිවිශිෂ්ටයි❤
@99Rajja
@99Rajja Жыл бұрын
Ye
@padukkad.s.office4114
@padukkad.s.office4114 Жыл бұрын
100 % agree with u...
@chamudiwihansa3328
@chamudiwihansa3328 Жыл бұрын
ඇත්තමයි
@pando6023
@pando6023 Жыл бұрын
පිනි බිඳුවක් වෙලා kzbin.info/www/bejne/fHW7qpeLm9aGZ6M
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 32 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 14 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 8 МЛН
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,8 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 241 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 798 М.
Duman - Баяғыдай
3:24
Duman Marat
Рет қаралды 172 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 2,7 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 1,2 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54