No video

කොරියාවේ මගේ පුංචි ගෙවත්ත / My Home Garden Tour in south Korea 🌱🌿

  Рет қаралды 1,169,677

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

රටේ ආහාර අර්බුදයක් එන වෙලාවක තමන්ට අවශය කරන එළවළු තමන්ගෙම ගෙවත්තේන් සපයා ගැනිමට හැකිනම් තමත්ට තියන ගැටලු ටිකක් හරි අඩු කර ගන්න පුළුවන් මම මේ විඩියො එක අරන් එන්නේ මගේ යාළුවන් එක්ක එකතු වෙලා අපිට ලැබෙන නිවාඩු වෙලාවට කරපු වගාව ඔයාලට වගාවන් කිරිමට උනන්දුවක් ඇති කිරිමටයි ඉතින් ඔයාලත් මේ විඩියො එක බලලා අදම පටන් ගන්න ඔයාලගෙ ගෙවත්තේ වගාවක් 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

Пікірлер: 3 500
@nisansalarajapaksha8047
@nisansalarajapaksha8047 Жыл бұрын
වැදගත් දෙමාපියන්ගේ වැදගත් දරුවෝ...ලෝකේ කොහෙ ගියත් ලංකාවේ නම රැක ගන්න දරුවෝ...♥️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@user-qw6ib8kj7v
@user-qw6ib8kj7v 8 ай бұрын
Na ehemanam Dan sathiyak withara athi Lankawe kattiyak pihiyakin randukarala pihiyakin anala marune Lankawe nama kohe giyath kanawa😥😥😥
@lakmaliudayangani2600
@lakmaliudayangani2600 Ай бұрын
😊​@@serisaranna
@aravindadaulagala3179
@aravindadaulagala3179 2 жыл бұрын
Respect සහෝදරයා ....සාමාන්‍යයෙන් ලංකාවෙන් කොරියා යන කෙනෙක්ට වඩා ඔයා...උත්සාහ වන්තයි...ආදරෙයි ..ජය වේවා 😍😍😍😍😍😍🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
@@serisaranna ane හරිම ශෝක් මල්ලි.තෙරුවන් සරනයි..මේ කොරියාවේ මොන ප්‍රදේශයද?හරිම ලස්සනයි
@noragamikascientist
@noragamikascientist 2 жыл бұрын
Ow , anik present karana evvath hodai , taman lankave kiyala amathaka nokara kiyana deval kiyanne , eth ape rate dn kale geenu eekata 🤮, keeli kiyala hitha inne 😂,ammo itn , meeharak geenu
@kevin_bro_music
@kevin_bro_music 2 жыл бұрын
ඇත්තටම අයියෙ ඔයා අනික් මිනිස්සුන්ට වැඩිය උත්සාහ වන්තයි 💖
@serisaranna
@serisaranna 2 жыл бұрын
@@shakilamalki8510 ගුවන්ජු 😊
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 6 ай бұрын
පුතාට තෙරැවන් සරණයි, දැක්කාම හරි සතුටුයි.මේ වගේ දරැවො හදපු දෙමව්පියන්ට බොහොම පින්.
@aravinda119
@aravinda119 Жыл бұрын
කියන්න වචන නැහැ රටින් ගිය උබලා රටට වටින සම්පතක් මචෝ දීර්ගායු.. ❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 2 жыл бұрын
ඇත්තටම සතුටුයි කොල්ලො. අන්න එහෙම ගිය තැනක පිටස්තරයකු වගේ ඉන්නේ නැතුව එතන තමන්ගේ කරගෙන ජීවත් වන මිනිසුන්ට මම හරි ආදරෙයි එහෙම අයට කවදාවත් වරදින්නේ නෑ.ඔයාලාට බුදුසරණයි.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏
@dileeshanethmini3378
@dileeshanethmini3378 Жыл бұрын
Xbcjcggggggfffff
@nananana2974
@nananana2974 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි මල්ලී කොරියාවෙ ඉඳලා ඔය වගේ වගාව වගාව කරනවට අපි ඔබත් එක්කෝ එනවා ඉතින් කිව්වෙ නෑනෙ ලංකාවේ කොයි පලාතේද කියලා මම නම් මහනුවර ටෙලිසීන් පිහිටයි පරිස්සමට ඉන්න
@nitajiwanthi5331
@nitajiwanthi5331 Жыл бұрын
අනේ හ‍රි ම ලස්සනයි
@nitajiwanthi5331
@nitajiwanthi5331 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@Englis7825
@Englis7825 2 жыл бұрын
කොරියාවේ සුන්දර ශ්‍රී ලාංකික හදවත❤️❤️❤️❤️❤️මනුස්සකමේ නිහතමානීකමේ පින්වන්ත තරුණයා👑️ ජීවිතේ සාර්ථකම වේවා! බුදුසරණයි !
@tutugirl3878
@tutugirl3878 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ කොරියව වගෙද ජරා ලංකාව
@dilkitharuka6000
@dilkitharuka6000 2 жыл бұрын
@@tutugirl3878 ane ehema kiynn epa...api ape ratath adare krmu 🥺..... api ape ratath e wage lassana karagnn uthsaha karamu sudu ☺️..... rate newei waradd me rata palanaya karana ayagei waradda🥺.... api ape ratata mulinm adare krmu 💗
@tutugirl3878
@tutugirl3878 2 жыл бұрын
@@dilkitharuka6000 ඒක ඇත්ත
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@dilkitharuka6000
@dilkitharuka6000 2 жыл бұрын
@@kaveeshanimsara-k2676 ane sorry mn waradi deyak kiww nam..eth oya kiyan deth hari ☺️💗
@adhimommy
@adhimommy Жыл бұрын
කොරියාවෙ ඉදන් මේවගේ ලස්සනට වවනවා කියන්නෙ ඉතින් ඇස්වහක් කටවහක් නෑ ඒ අත්ගුනේ ගැන..❤️❤️❤️ බුදුසරණයි 🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@ireshanidesilva7273
@ireshanidesilva7273 Жыл бұрын
ඇත්තටම ලොකු ආදර්ශයක් ඔයාලා කරන දේ.හිතන විදිය හරිම යහපත්. බුදුසරණ.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🥰
@induindu496
@induindu496 2 жыл бұрын
කම්මැලි නැති හොද දරුවෝ කොහේ ගියත් හොද දේවල් කරන්නේ හරිම සතුටුයි තෙරුවන් සරණයි ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@achinthadilshan4118
@achinthadilshan4118 2 жыл бұрын
කොරියන් ගිහින් ඒ වැඩ ටිකයි ගෙදර වැඩයි කරන ගමන් මෙහෙම පුංචි ගෙවත්තක් දාගෙන ඒවත් කරනව කියන්නෙ අයියට හොදට සැලසුමක් ඇතුව හොදට වැඩ කරගන්න පුලුවන් කියන එක.ආදරෙයි අයියෙ ඉස්සරහට යමු 🙂❤
@biyaboy2816
@biyaboy2816 2 жыл бұрын
අනිවාරෙන් ❤
@biyaboy2816
@biyaboy2816 2 жыл бұрын
අනිවාරෙන් ❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@sudarshanisada1938
@sudarshanisada1938 2 жыл бұрын
අද කාලෙ ඉන්න කාලකන්නි කාලය කකා ඉන්නව,ඒ අතින් ඔයාල ලොකු භාග්‍යයක් හරි සතුටුයි සුභ අනාගතයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewa1989
@sujeewa1989 2 жыл бұрын
@@biyaboy2816 p
@srigeeks4950
@srigeeks4950 7 ай бұрын
මේ වගේ යාලුවෝ මගේ ජීවිතයටත් වැඩි වැඩ්යෙන් හමුවේවා...🥰
@chamolk6058
@chamolk6058 2 жыл бұрын
අහම්බෙන් දැකල බැලුවෙ මේ වීඩියෝ එක ඇත්තටම ආස හිතුනා ලස්සන ගෙවත්තක් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@user-vf8ti2ks2p
@user-vf8ti2ks2p Ай бұрын
Dakkama asai එළවළු tika..lassana gewaththak💚
@wasanthikumari3189
@wasanthikumari3189 2 жыл бұрын
තරුණයෙක් විදිහට හොඳ දේ සමාජගත කරන මල්ලි ට ගොඩක් පින් සිදු වෙනව
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
මල්ලි, කරවිල අතිරික්තයක් තියෙනවා නම් පෙති කපලා වේලලා ගත්තාම බැදලා ගත්තහම සුපිරි. වටිනා වීඩියෝවක් මල්ලි. හැමෝටම ලොකු ආදර්ශයක්. දිනෙන් දින ජයෙන් ජයම වේවා .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💕
@harshasri5840
@harshasri5840 2 жыл бұрын
ඉතාම වටිනවා
@shehanchathuranga833
@shehanchathuranga833 Жыл бұрын
මේක දැකලා මටත් ආස හිතුනා පොඩි ගෙවත්තක් හදන්න .. 💚❤️..ගැම්මක් සහෝදරයා.. ❤️🖤
@niroshairandika
@niroshairandika 2 жыл бұрын
වාව් මල්ලි මරු ඈ ඇස්වාහා නම් වදින්න එපා ජයවේවා
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
කම්මැලිකම දුරලනව නමි දිනුමි මෙ වීඩියෝව අපේ රටේ බෑ බෑ කිය කිය ඉන්න අයට හොද ආදර්ශයක්ම වේවා හරිම සතුටුයි සුබ දවසක් වේ බුදු සරනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@kanthinarangoda559
@kanthinarangoda559 2 жыл бұрын
අපේ අඩු පාඩුත් හදාගත්තා.හරිම වටිනවා. රටක් හදන්න නම් අපේ රටෙත් මේ වගේ දරුවො ඉන්න ඕන.අපේ තරුණ පරම්පරාව ත්‍රීවීල්වලට වෙලා සොච්චමක් හම්බ කරගෙන සිංදු අහමින් දවස ගෙවනවා. ජීවන අරගලය විසඳගන්න මේ වාගෙ වැඩ කරන්න ඕන. කාගෙවත් අඩුපාඩු හොයමින් ඉඳල වැඩක් නෑ.මම නම් වගාව එක්ක තමයි දවස ගෙවෙන්නෙ. පුතේ ඔයාලට බුදු සරණයි!.
@serisaranna
@serisaranna 2 жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🥰
@buddhikaanjali1564
@buddhikaanjali1564 Жыл бұрын
ඔයාලා වගේ සුපිරි කොල්ලො ටිකක් අපේ රටේ හිටියනං ..මේ රටට මෙවන් තත්වයක් ඇති වෙන්නේ නෑ...පාර්ලි මීන්තුවේ enna නාකි යක්කු ටික පන්නල දාල මේ වගේ කොල්ලො ටිකක් වැඩේට ආවනම්....👍👍👍❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@bimsararasanjana2114
@bimsararasanjana2114 7 ай бұрын
❤❤🎉
@kevin_bro_music
@kevin_bro_music 2 жыл бұрын
අයියෙ ඔයා මේ වගේ ලස්සන වීඩියෝ දිගටම ගේන්න ලංකාවේ අපිට හොඳ ආදර්ශයක් 💝 බුදු සරණයි 💖🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@chaminda6396
@chaminda6396 2 жыл бұрын
ජය වේවා 🙏🙏💚💚 දිගටම කරගෙන යන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@mr.pasiya2
@mr.pasiya2 2 жыл бұрын
මරු ජයවේවා! තෙරුවන් සරණයි!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@suwarnakumari3466
@suwarnakumari3466 5 ай бұрын
නියමයි දරුවන්ගේ වගාව ජය වෙව්වා
@nadeeshanijayathilaka6384
@nadeeshanijayathilaka6384 2 жыл бұрын
හරිම ලස්සනයි ගෙවත්ත... ඕන තරම් වගා කරන්න ඉඩ කඩ තියෙද්දිත් හැමදේම කඩෙන් ගන්න බලන් ඉන්න අයට හොද ආදර්ශයක් දුන්නෙ ඔයාලා...බොහොම වටිනවා..මමත් ගෙදර ඉන්න ගමන් ගොඩක් දේවල් වගා කරලා තියෙනවා .එලවලු නම් කඩෙන් ගේන් නැති තරම්... ගෙදර හිටවපුවා අපිටත් වැඩියි ලග අයටත් බෙදලා දෙනවා. අපිටත් ඉඩ කඩ නෑ ඔය වගේ සීමිත ඉඩකඩක හිටවලා තියෙන්නෙ පොඩියට...
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් සතුටුයි එහෙම තමා ඉන්න ඔනේ ..පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@nadeeshanijayathilaka6384
@nadeeshanijayathilaka6384 2 жыл бұрын
@@serisaranna තෙරුවන් සරණයි අයියෙ ඔයාලා හැමෝටමත්.... සතුටින් ඉන්න ..
@devika3676
@devika3676 2 жыл бұрын
යාලූවා ඔයාත් පරිස්සන් වෙන්න ඔයාට බුදු සරණයි දළඳා සමිදු පිහිටයි බායි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@gunasenabandara9672
@gunasenabandara9672 2 жыл бұрын
හරිම ලස්සනයි ගෙවත්ත...... ඔයාලා තුන්දෙනාටම ⁣තෙරැවන් සරණයි.................
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@roni8355
@roni8355 2 жыл бұрын
සාර්ථක ගොවිපළක් ,සතුටින් විඩියෝ එක බැලුවා ....ඔබට ජේසු පිහිටයි 🙏 .
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@dulanka5631
@dulanka5631 2 жыл бұрын
ඔයානම් නියමයි අයියා
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰😊
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
නියමයි අයියේ. ❤️🇰🇷 අදත් දාපු ගමන් ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@shanthaariyarathne9970
@shanthaariyarathne9970 Жыл бұрын
ඔබ වැනි දරුවන් තමා දහස් ගානක් ලංකාවට ඕනි. ඔවැනි හොද දේ දෙන්න ඔබ‍ට තෙයෙන් තව තවත් දහිරිය ලැබේවා. පරිස්සමින් පුතා. ❤👍👍🌹🌹
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@lalithawickramarathne602
@lalithawickramarathne602 Жыл бұрын
හරිම සතුටුයි පුතේ. එහෙම තමයි ජීවිතේ ගොඩනගාගන්න ඕනෙ.ඔයාලට කාටවත් වරද්දන්න බැහැ. තෙරුවන් සරණයි ඔබ සැමට, උත්සාහවන්තයා සියල්ල ජයගනී. ජයවේවා
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰
@ThimeshEmbuldeniya
@ThimeshEmbuldeniya 2 жыл бұрын
ඇත්තටම ලොකු අදර්ශයක් එක ඔයාලා පිරිමි වෙලාත් වෙන පිට රටක වගා කරලා වියදම අඩු කරගන්නවා එදිනෙදා ...එකට ලන්කාව එදා වේල කන්න බැ කිය කිය වැලපෙනව විතරය් පොඩි මහන්සියක් කරලා ඔය වගේ එකක් කරා නම් වෙලක හරි බඩපුරව ගන්න පුලුවන් .....awesome brother ඔයාගේ වගාව❤👊
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනම් ඇත්ත 😊 ..ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@chaminda6396
@chaminda6396 2 жыл бұрын
දැක්ක ගමන් අයියට බුදු සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@dilanimadurika8539
@dilanimadurika8539 2 жыл бұрын
වගා කරන කෙනෙක් හැටියට මටත් හරි ආස හිතෙනව මෙව දැක්කම තව තවත් සරුසාර වේවා🙏🙏🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@shyampriya.4414
@shyampriya.4414 Жыл бұрын
හරිම සතුටුයි කොරියාව වගේ රටක ඉදලත් මේ වගේ උත්සාහවන්ත වීම ගැන.මමත් ගොඩක්ම ආස කරන දෙයක් ගොවිතැන.දැනට Saudi ඉන්නෙ.මෙහෙත් මමත් මිරිස් ඇට අරගෙන පැල කලා.ඒත් ටික දවසක් යද්දි ඒව මැරුන.කිසිම පොහොර ජාතියක් නැති නිසා.කොහොම උනත් අපේ මව්බිමට ඔයාල ලොකු ආඩම්බරයක් 🌷🙏🇱🇰♥️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි 💙
@shaunmudalige9047
@shaunmudalige9047 2 жыл бұрын
අවංක හදවතින් ...සුන්දර සිනහවකින් නිරන්තරයෙන්,අනිත් අයත් සමග සතුට බෙදාගන්න නිහතමානී ,සහෝදරයා ....ඔබට සියල්ලෙන් සපිරි නිදුක් නිරෝගි ජීවිතයක් හිමිවේවා,ලැබේවා .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 😊💕 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි 💕
@mixix7150
@mixix7150 2 жыл бұрын
ඔයානම් ෂෝයි අනේ. ඔයා හැමෝටම ආදර්ශයක් ඔයාට ලැබෙන සහකරියත් ඔයා වගේම කෙනෙක් උනොත් ෂෝක්‌. ඔයාට මේ වගේ දේවල් කරන්න තව තවත් සක්තිය දහිරිය ලැබේවා කියා එක සිතින් praththana කරනවා. පරිස්සමින් සුදු
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@arigunawardhane7846
@arigunawardhane7846 Жыл бұрын
අනේ හරිම අගය කල යුතු ක්‍රියාවක් .කොහේ ගියත් හිත හොඳ නම් දිරිය වන්ත නම් ඕනෑ කම තියෙනවා නම් ජීවිතේ ජය ගන්න පුළුවන් බව මේ පුතා අනික් අයට පැහැදිලි කරලා දෙනවා අපූරු වට .වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..හදවතින්ම .❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🙏
@sujithhettiarachchi5077
@sujithhettiarachchi5077 2 жыл бұрын
හරිම අපූරුයි මල්ලි . අධික කාර්‍යබහුල රටක උනත් ගෙවත්තක් නඩත්තු කිරීම අගය කරන්න ඕන . පුළුවන් නම් ඇපල් වගේ දිගුකාලීන පළතුරු බෝග ටිකකුත් වැට මායිමේ වගේ සිටුවන්න . ඔයාලට සහ ඔයාලගෙන් පස්සේ හරි එන අයට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..තෙරුවන් සරණයි .🌹🍃🌹🍃🌹🍃🌹
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@dilkitharuka6000
@dilkitharuka6000 2 жыл бұрын
ඇත්තටම සතුටුයි අයියේ .... ගොඩාක් මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ලා මේ වගේ ගෙවත්තක් හදන එකත් ලොකු දෙයක් .... ඔයා ගොඩක් උත්සහවන්තයි ඇත්තටම .... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️💗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@dineshasrimali3613
@dineshasrimali3613 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලියෝ....... හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි!!!!!!
@everythings682
@everythings682 2 жыл бұрын
ල්ව් ය්ය්
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💕
@dineshasrimali3613
@dineshasrimali3613 2 жыл бұрын
@@serisaranna ළගදිම අලුත් වීඩීයෝ එකක් ඕනේ........
@padminichandralatha2363
@padminichandralatha2363 Жыл бұрын
Harima lassanai puthe
@Chocoplays-r5l
@Chocoplays-r5l 2 жыл бұрын
අද තමය් බැලුවෙ අය්යෙ කොහොම හරි මරු වගාව 🇰🇷🇰🇷🇰🇷
@subashwb9332
@subashwb9332 Жыл бұрын
සැබැවින්ම සහෝදරයා ඔබේ videos අපිළිවෙලවට ,අපිරිසිදු ව අලසව ඉන්න ලංකාවේ අයට හොඳ ඉගැවීමක් ,බොහොම පිං ,තෙරුවන් සරනයි .
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@aselavlogs6726
@aselavlogs6726 2 жыл бұрын
Oyage video godak lassnai oyage voice ekath supiri...
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@sathutalife18
@sathutalife18 2 жыл бұрын
ඔයාලා තුන් දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙත්වා !!! ඇත්තටම අපේ ශීු ලාංකික කොල්ලො ගැන හරිම ආඩම්බරයි ! ඔයාලාගෙ සියළුම වැඩකටයුතු සාර්ථක වෙත්වා ! අපි මෙි ඔයාලාගෙ වීඩියෝව නරඹලා හුගාක් සතුටට පත් වුනෙමු. ඔයාලා තුන්දෙනාටම ⁣තෙරැවන් සරණයි !!! මම සනත් , පන්නිපිටියෙන්.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ විඩියො එක බලලා දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@subasanoli2167
@subasanoli2167 Жыл бұрын
පුදුමාකාර සතුටක් දැනෙන්නේ මල්ලි...ඇත්තටම කියන්න වචනත් නෑ..ඒ වාගේම ඔයාලා ගැන හරිම ආඩම්බරයි...යන යන තැන හරියන්න ඕන ඔයාලට..කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා ...බුදු සරණයි 🙏🙏...සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@kumudukumdu5277
@kumudukumdu5277 2 жыл бұрын
පුත හර අාඩමිබරයි ඔයාල ෙග එලවලු වගාව වුස්සය අතහරින්න එපා ම ෙග පුතත් ඉන් ෙන ෙකාරියන් වල ඔයාල සියලු ෙද්නාටම බුදු සරනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 2 жыл бұрын
1st comment ...😌 පට්ට අයියා ... අපෙ මිනිස්සුත් මෙහෙම හිතුවනම් මෙ කෑම ප්‍රශ්න අර්බුධ නැ😒 හැමදාම පිනට කන්න බලන් ඉන්නකන් ලංකාව හැමදාම මෙහෙම්මම තියෙයි😏...ඔච්චර කාර්යයබහුල වෙලත් ඔයා මෙ කරන දෙ අගය කරනව😍 මන් සදාහරිත එකෙ මල්ලි🙈❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
මල්ලියා 🥰
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 2 жыл бұрын
@@serisaranna ❤️
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
ඒ වගාව දැක්කම බලන මට ඔහොම සතුටක් ආවනම් හදපු ඔයාට ඕකෙන් කොහොම සතුටක් ඇතිද ❤❤❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
💕😊..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 күн бұрын
හරිම ලස්සනයි.සාර්තක වගාවක් සතුටුයි ලංකාවෙ කොල්ලො ගැන ආඩම්රයි. බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤
@fhmiskin1917
@fhmiskin1917 Жыл бұрын
පිටරටක එකට එකමුතුව වැඩ කටයුතු කරගෙන ඉන්න එක ගැන ගොඩාක් සන්තෝෂයි සියලු දෙනාටම දෙවිපිහිටයි.
@ashokaperera8784
@ashokaperera8784 2 жыл бұрын
සතුටුයි පුතේ ඔයාල ගැන වැරදි දේකට කාලෙ වැයකර න් නැතුව. මේවිදියට පලදායී දෙයක් කරන එකට.ඔයාලට බුදු සරනයි .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@kawyathathsarani8697
@kawyathathsarani8697 2 жыл бұрын
වගා කරන කාලෙ ගෙවත්ත බලන්න ආසාවෙන් හිටියෙ. 🍓🍆🍅අර හීතල කාලෙ මැරිල තිබුන ඒව වෙනුවට ලස්සන අලුත් එලවලු පලතුරු ගොඩක් ❤️ ලස්සනයි. හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනව අයියේ..හිතේ තියෙන දෛර්‍ය තව තවත් වැඩි දියුණු වේවා කියල පාර්තනා කරනව.තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
@@serisaranna තෙරුවන් සරණයි අයියේ .පරිස්සමින් ඉන්න
@krishanmax1884
@krishanmax1884 Жыл бұрын
මං ආසම ඔයාලගෙ ගේ තියෙන තැනට, වටපිටාවත් ගොඩක් ලස්සනයි .👌😊
@serisaranna
@serisaranna Жыл бұрын
💙
@RAPLOVER451
@RAPLOVER451 2 жыл бұрын
සුපිරි බුදු සරණයි කොම්ලට
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අයියේ 🥳🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@samanthabandara7097
@samanthabandara7097 8 ай бұрын
ඔයාගෙ දෙමව්පියො මොනතරම් වාසනාවන්තද ඔයාගෙ වැඩ දැකලා එයාල මොනතරම් සතුටක් ආඩම්බරයක් ඇද්ද ජයම වේවා කොල්ලෝ තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️
@serisaranna
@serisaranna 8 ай бұрын
🥰🥰🥰🥰🥰
@diliniariyapala6905
@diliniariyapala6905 Жыл бұрын
මල්ලි ඔයාගේ වීඩියෝ බලන්නේ මගේ චුටි පුතා.එයා 2 වසරේ ඉන්නේ.හරිම ආසාවෙන් ඔයා දාන වීඩියෝ ඔක්කොම එයා බලනවා.එයා ඔයාට ගොඩක් ස්තූතියි කිවුවා.අපිට කවදාවත් දැකගන්න බෑනෙ ඔය දේවල්.ස්තූතියි
@serisaranna
@serisaranna Жыл бұрын
අනේ 🥰🥰 හරිම සතුටක් දැනුනා ගොඩක් ස්තුතියි කිවා කියන්න එයාට හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰
@pathumvimukthi117
@pathumvimukthi117 2 жыл бұрын
අයියේ විඩියො එකක් දානකම් බලන් හිටියේ ටිකක් දිග විඩියො එකක් ගෙන්නකො පුලුවන්නම් පරිස්සමින් ඉන්න බුදුසරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@shimalmaduranga7136
@shimalmaduranga7136 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක❤✌💪🍅
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
නියමයි පුතේ ජේසු පිහිටයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰😊
@shanalifr9706
@shanalifr9706 Жыл бұрын
ඔයානම් මල්ලි ඇත්තටම මුළු රටටම ආඩම්බරයක්.ඔයාට ජයෙන් ජයම වේවා.
@user-eu9ue2on8n
@user-eu9ue2on8n 2 жыл бұрын
හරිම සතුටුයි මම නුවරඑලියේ මමත් වගාවට හරිම ආසයි ඔයලගේ වගාව තව තවත් සාර්ථක වෙවා අපිනමි මෙි කාන්තාර තමයි දැන් ඉන්නේ සවුදියේ හරිම සතුටුයි ඒ විඩියො එකට බුදු සරණයි දෙවි පිහිටයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරණයි 💕
@yasirusampath4038
@yasirusampath4038 2 жыл бұрын
හරිම ලස්සන ගෙවත්තක් ආස හිතෙනව දැක්කම🙂🥰🥰🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@nimeshadilrangi4366
@nimeshadilrangi4366 2 жыл бұрын
මාරම වටිනව අයියේ මේ වගේ ආදර්ශයක්..තෙරුවන් සරණයි අපේ අයට.ජයවේවා..
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰😊
@ruwanisakunthal5986
@ruwanisakunthal5986 2 жыл бұрын
Niyami appa 💖💖💖💖💖💖💖💖
@ruwanisakunthal5986
@ruwanisakunthal5986 2 жыл бұрын
💖💖💖💖💖💖💖
@manushijayarathna1054
@manushijayarathna1054 2 жыл бұрын
වාව් ශෝක්නේ අයියේ.😃😃☘️
@serisaranna
@serisaranna 2 жыл бұрын
💕💕
@chamilasenanayaka8861
@chamilasenanayaka8861 2 жыл бұрын
හරිම ලස්සනයි vidio eka. ආසාවෙන් බැලුවා. ඉදිරියටම යන්න සුභ පතනවා 🔥👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@nadeeshauduporuwa3831
@nadeeshauduporuwa3831 2 ай бұрын
"ප්‍රශ්නෙ නෙමෙයි ප්‍රශ්නෙ, ප්‍රශ්නෙ දිහා බලන විදිහ තමයි ප්‍රශ්නෙ" 👏🏽👏🏽👏🏽
@serisaranna
@serisaranna 2 ай бұрын
🥰🥰
@solomonperera9479
@solomonperera9479 Жыл бұрын
කොරියාවට ගිහින් රැකියාවක් කරන අතර වුනත් වගාවක් කරමින් හොඳ ප්‍රගතියක් ලබන දරුවෝ. තෙරුවන් සරණයි .
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@hirniapsara7901
@hirniapsara7901 2 жыл бұрын
ගොඩාක් ලස්සන වත්තක්..💜️💜️
@serisaranna
@serisaranna 2 жыл бұрын
💕😊
@dilumifernand3329
@dilumifernand3329 2 жыл бұрын
උත්සහය ප්‍රශංසනීයයි 👍 ඔයාටත් යාළුවන්ටත් නිදුක් නිරෝගී සාර්ථක හෙටක් ප්‍රාර්ථනා කරනවා💕බුදු සරණයි🌼
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@udithanuraj4064
@udithanuraj4064 2 жыл бұрын
Ayyaa ඔයාගෙ ගෙවත්ත මරු ලස්සනය් ..හලෝ ..මෙකට තමා උත්සහවන්ත කම කියලා කියන්නේ ...ayya..❤️❤️❤️ ආදරෙය් ඈ ❤️❤️.parisamen ඉන්න ..තෙරුවන් සරනය් ❤️
@Madmax-cq7fw
@Madmax-cq7fw 2 жыл бұрын
මගේ ජීවිත කාලයේ දැකපු හොදම කෙනෙක්. ඒවගේම හොද දනාත්මක කෙනෙක් මගෙත් අරමුණ korean යන්න ඔයත් පරිස්සමෙන් ඉන්න💗💗💗💗💗
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න එන්න පුළුවන් 🥰
@dananjayarajapaksha4453
@dananjayarajapaksha4453 2 жыл бұрын
ලස්සනයි අයියේ මන් හැමදාම ඔයාගෙ video බලනව සුපිරි ❤️
@shanu1791
@shanu1791 2 жыл бұрын
ලස්සනයි අයියෙ .❤️ .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@pabuwo6049
@pabuwo6049 5 ай бұрын
සුන්දර හදවත් තියෙන දරුවන් .පුතෙ ඔයාල ට ජීවිතයේ ඉහළ ටම යන්න ශක්තිය ලැබෙවා . තෙරුවන් සරනයි .
@serisaranna
@serisaranna 5 ай бұрын
ගොඩක් ස්තුති පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@C424c424
@C424c424 2 жыл бұрын
කරවිල තමයි හරිම සරුවට වැවිල තියෙන්නේ නේද මල්ලියෝ ඇත්තටම ගොඩක් සතුටුයි පුන්ච්යට පටන් ගත්ත චැනල් එක අද ඇවිත් තියන තැන දැක්කම ඉදිරියට තව තවත් සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඒ සාර්ථකත්වයට යාළුවන්ගෙනුත් ලොකු උදව්වක් ලැබෙනව නේද ..😁😁😁👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@shehanjayakantha1958
@shehanjayakantha1958 2 жыл бұрын
අයියාගෙ ගෙවත්ත ගොඩක් ලස්සනයි අයියා ලංකාවේ හදලා වගෙ අයියා මෙට වඩ හොද හැදිලා නෙද අයියා කරවිල බැදලා සම්බොල හදලා නියමයි අයියා ..මට නම් ගොඩක් සතුටියි අයියා හරි අයියා පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි අයියාට ♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😀😀😀
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@lilyrodrego5545
@lilyrodrego5545 2 жыл бұрын
ඔයා ලංකාවේ අය⁣ට හොද ආදර්ශයක් අයියේ.. ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන 💜️🥺
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
තමන් හදාගත්ත වගාවේ පල දකිනකොට හරිම සතුටුයි.ආයේ කියන්න වචන නැහැ.මගෙ ප්‍රියතම වගාව කරවිල.ජයවේවා.අව්ව තියෙන කාලයක් නම් කරවිල වේලලා තියාගන්න වැඩි පුර තියෙනකොට.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sashinikapathirana6166
@sashinikapathirana6166 2 жыл бұрын
කොරියවෙ කොයි පැත්තද මේ. හරම ලස්සන පරිසරයක්. වගාව හරම ආදර්ශමත්...😍🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගුවන්ජු වල 🥰
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
කියන්න වචන නැ හරිම ලස්සනයි හිතට අමුතු හැහිමක් දැනුනා...ස්භාදහම අපිට නිහඩව මොනතරම් සෙවාවක් ද කරන්නේ.අපුරැ ස්භාදහමට ආදරෙයි හැමදාම ...සියලු කටයුතු සාර්තක වේවා අයියේ හැමදාම සතුට්න් ඉන්න ....ජයවේවා
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@manushijayarathna1054
@manushijayarathna1054 2 жыл бұрын
කොමඩු කඩනකොටත් video එකක් ගේන්න 🙈
@sunitrakumari5256
@sunitrakumari5256 Жыл бұрын
ගොඩක් ගොඩක් සතුටුයි ඔයාලගේ එළවලු වගාව දැක්කම 👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤💕💕💕
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
කරවිල ලපට් කාලේ සම්බෝලයක් හදාගන්න හරි රසයි . සතුටු යි ඔයාලා ගැන .ආදර්ශයක් ලන්කාවේ රස්තියාදු වෙන අය ට බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@jzyachi
@jzyachi 2 жыл бұрын
Wow ayya 😍✨❤️ hamadaama parissmin sathutin inn✨😍❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@nadun2513
@nadun2513 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක් අයියා කරන දෙවල් නිසා අපිටත් ලොකු විශ්වස ‍යක් දැනවා හොද විඩියෝ එකක් පරිස්සමින් ඉන්න.😌🌸
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@shehanisilva82
@shehanisilva82 2 жыл бұрын
සැරිසරන්නා අයියටයි අනික් හැමෝටමයි....ජයවේවා...😊 පරෙස්සමින් ඉන්න ..බුදුසරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@maljinidissanayake1924
@maljinidissanayake1924 7 ай бұрын
මේක දැකලා වගා කරන්න ආස හිතුනා..ඇත්තටම ඒ ආකල්ප නම් ගොඩාක් වටිනවා..😊
@serisaranna
@serisaranna 7 ай бұрын
🥰🥰
@renukajayawardena6426
@renukajayawardena6426 2 жыл бұрын
හරිම සතුටුයි ඒ වගාව දැකලා. ඔබලට තව තව දහිරිය ලැබෙන්න ඕනේ පුතේ.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💕
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
උතුම් තරුණයෙක් මේ තරුණ ජිවිත රැකදේව ගොඩක් ආඩම්බර යි තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@NatureNest76
@NatureNest76 5 ай бұрын
අවුරුද්දකට පස්සේ බැලුවත් පුදුම සතුටක් දැනුනේ..ලංකාවේ හැම ගෙදරකම මේ විදියට පුංචි ගෙවත්තක් හදාගත්තනම් කොච්චර වටිනවද හැම එකටස ඤෑ බෑ කිය කිය සේරටම බැන බැන ඉන්නවට වඩා.. බුදුසරණයි ඔයාලට නියම ආදර්ශයක් දුන්නෙ කම්මැලියන්ට..❤
@shiranindrajith6329
@shiranindrajith6329 2 жыл бұрын
අපිටත් හරිම සතුටුයි අයියේ . ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි 💕❤😊🔥👍💪🔥😍🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@crazygirl7769
@crazygirl7769 2 жыл бұрын
අදත් video එක නියමයි..❤️පරිස්සමින් සතුටින් ඉන්න අයියා..😊😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@crazygirl7769
@crazygirl7769 2 жыл бұрын
@@serisaranna හරි අයියේ..ඔයාලත් පරිස්සමින් ඉන්න..❤️
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 жыл бұрын
මව් රටෙන් දුරු ඈතකට වෙලා ජීවිතය දිනවන්න මහන්සි වෙන ගමන් ජීවත් වෙන හැටිත් අන් අයට කියාදෙන ඔයාලා දරුවෝ දකින කොට ඇස් දෙකට කදුලු පිරුණ පුතේ .. දිනුම් කනුව වැඩි ඈතක නැහැ පුතේ ...තෙරුවන් සරණයි!!! ජයෙන් ජයම වේවා! 🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💕
@user-gd7zf7ih2n
@user-gd7zf7ih2n 9 ай бұрын
අපෙ ගමේ වගාවන් වලට, සත්තුන් ගෙන් හානී වැඩී , ගොඩක් අපහස්වෙන් තමයි එළවළු වගා කර ගන්නෙ, අයියගෙ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා , ගොඩක් ස්තූතී 🙏🙏🥰🥰
@serisaranna
@serisaranna 8 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
හරිම ලස්සනයි.. පිලිවෙලයි.. සරුසාරයි... 🍀🌿🍃☘️
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
My garden tour/ Magical FERTILIZER Reveals/Mommy with niki/ chainy fernando/ no 53#
24:54
Mommy with niki-Chainy Fernando
Рет қаралды 435 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН