ජපානයේ වැඩිම බස් හිමි ශ්‍රී ලාංකිකයා KAGA Moters Japan | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 56,176

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 202
@merithika_2.2M
@merithika_2.2M Күн бұрын
මහත්මයා අපේ රටෙත් ඔය වගේ බස් සේවාවක් ආරම්භ කරන්න..
@SadithaMihiranga-nq3yh
@SadithaMihiranga-nq3yh Күн бұрын
@@merithika_2.2M 💯😭😭😭
@slmicro3857
@slmicro3857 Күн бұрын
අපි ලොරි චැසි ව්ලා යන්නෙ බස් කියලා...අපට රාජපක්ශම පිහිටයි 😂😭😂😭🤣
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n Күн бұрын
පට්ටම සතුටුයි... 💝 හිත හොද නිහතමානී චරිතයක්. ❤ අපේ රටෙත් ආරම්භ කරමු. 😘🇱🇰
@slmicro3857
@slmicro3857 Күн бұрын
අපි ලොරි චැසි ව්ලා යන්නෙ බස් කියලා...අපට රාජපක්ශම පිහිටයි 😂😭😂😭🤣
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n Күн бұрын
@slmicro3857 ඔව් ඕයි. 😂
@sunilmalwala1701
@sunilmalwala1701 13 сағат бұрын
එතුමන්ගේ මෙම ව්‍යාපාරය තවතවත් දියුණුවට පත්වේවා❤❤❤
@සයුරුඉම
@සයුරුඉම Күн бұрын
නියමයි!...තවතවත් දියුණුවේවා! .!!!!..
@Meow-123X
@Meow-123X Күн бұрын
බස් පික්කෝ ටික හොදට බලාගනින් මෙව්ව තමා ඇත්ත බස් 😂 , නැතුව තොරණ් දාලා මිනිස්සුන්ව මරන බස් වගේ නෙමේ 😂
@hirushanathmina2666
@hirushanathmina2666 Күн бұрын
අනිවා
@mathiya2007
@mathiya2007 Күн бұрын
Aniwa bn ❤
@සයුරුඉම
@සයුරුඉම Күн бұрын
අවුරුදු පහක් ඇතුලත සියලුම ඉන්දියන් ලඩි බස් ජපන් හෝ චීන වාහන වලට මාරු කල යුතුයි කියා නීතී සම්මත කරන්න ඕනේ...
@SadithaMihiranga-nq3yh
@SadithaMihiranga-nq3yh Күн бұрын
😂😂​@@සයුරුඉම
@SadithaMihiranga-nq3yh
@SadithaMihiranga-nq3yh Күн бұрын
😂😂😂😂😂😂😂😂
@nipuna29
@nipuna29 Күн бұрын
බස් දැකලා නැති ඌන් .....බස් බලා ගනිල්ලා.... ලෝකේ දැකපල්ලා❤ . මනස අවදී කරපල්ලා❤️ . බස් එකක් දැකලා නැ ලංකාවේ ඌන්. අඩුම තරමේ google එකෙන් වත් බලපල්ලා❤️ . මං කොරියාවේ ඉන්න හින්දා බස් කියන්නේ මොකද්ද කියලා මං දන්නවා
@slmicro3857
@slmicro3857 Күн бұрын
අපි ලොරි චැසි ව්ලා යන්නෙ බස් කියලා...අපට රාජපක්ශම පිහිටයි 😂😭😂😭🤣
@SandeepaMendis-yd3ji
@SandeepaMendis-yd3ji Күн бұрын
ආඩම්බරයි නිහතමානීව සතුටුයි සිංහල මිනිස්සු මේවගෙ වියාපර ශෙස්ත්‍රවල වැජබෙනව දකිද්දි.
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Күн бұрын
බස් කියන්නෙ මොන්වද කියල බලා ගනිල්ල...අපි ජීවත් වෙනව නෙමෙ..ලෙවකනව හරිම සතුටුයි ලන්කාවෙ අයට රැකියා දුන්න කිව්වාම❤❤❤
@kumaripankoon3169
@kumaripankoon3169 Күн бұрын
තෙරුවන් සරණයිඅනුන්ගේ දේවල් හූරා කන් නැතුව තමන්ගේ මහන්සියෙන් ඔය වගේ තැනකට ගියා කියන්නේ ඇත්තටම ඒ ගැන හරි සතුටුයි හරි ආඩම්බරයි අපටත් ලාංකිකයෝ වශයෙන්,ජය වේවා
@Sanu19455
@Sanu19455 Күн бұрын
චමින්ද අනේ හොඳ බස් ටිකක් ලංකාවට එවන්නකෝ. අර අශෝක ලේලන්ඩ් බස් ඔක්කොම අයින් කරන්න ඕනේ. පුදුම කරදරයක් හිසරදයක්. ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!👍🏻💐🥰❤️
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Күн бұрын
සතුටුයි❤❤❤
@_CineCraze
@_CineCraze Күн бұрын
ලොරි චැසි වලට බස් කියන උන්ට කනට ගහල මේක පෙන්නපන්
@HasithaWijewardena
@HasithaWijewardena Күн бұрын
A proud Sri Lankan ❤
@MestrMestrm
@MestrMestrm Күн бұрын
දියුණුවෙන් දියුනුවට පත් වේවා කියා ප්‍රාර්ථනය කරනවා.. ඒ වාගෙම ශ්‍රි ලංකීයන්ටත් උදවු කරමින් ලංකාවටත් උදවු කරන්න කියා එතුමාගෙන් ඉල්ලා සිටිනවා..
@AselaKumara-h3r
@AselaKumara-h3r Күн бұрын
ඔබට ජයවේවා
@BatapolaNimal
@BatapolaNimal Күн бұрын
ජයවේවා!
@slh2o
@slh2o Күн бұрын
අපේ රටේ අයට දියුණු වෙන්න මොලේ තියනවා සල්ලි තමයි නැත්තෙ 😢❤
@NDtlo
@NDtlo Күн бұрын
if ya ve brains, then the money will come
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Күн бұрын
ලංකාවෙ නැතත් පිටරට හරි මෙහෙම සුවපහසු බස් සේවයක් ලාංකිකයෙක් කරන එකට පට්ටම සතුටුයි.
@zubairirshadkandy
@zubairirshadkandy Күн бұрын
Jayawewa 👍🇱🇰
@AaSs-gx4yk
@AaSs-gx4yk Күн бұрын
බුදු සරණයි ඔබට
@burhanuddinhusssainfidahus547
@burhanuddinhusssainfidahus547 Күн бұрын
well done sir u made sri lanka proud keep it up
@Lakshithamaduranga-n9f
@Lakshithamaduranga-n9f Күн бұрын
ඇයි බන් මෙච්චර ලංකාවට වැඩක් ගන්න පුලුවන් මිනිස්සු ඉද්දි ඉන්දියන් ලඩි ගෙනල්ල මිනිස්සු අමාරුවේ දාන්නෙ
@thusitha.senaratna
@thusitha.senaratna Күн бұрын
කොමිස් මදි😂
@ruchirabandara
@ruchirabandara Күн бұрын
අපේ පාරවල් වල වලවල් වැඩි නිසා.
@slmicro3857
@slmicro3857 Күн бұрын
අපි ලොරි චැසි ව්ලා යන්නෙ බස් කියලා...අපට රාජපක්ශම පිහිටයි 😂😭😂😭🤣
@slmicro3857
@slmicro3857 Күн бұрын
කලින් හිටපු තක්ක්ඩි දේශපාලුවෝ වගකියන්න ඕනි 🥴😥😢😭😱😡😡😡😡😡
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 21 сағат бұрын
@@ruchirabandara walawal wadinam para hadanna oni nathuwa goda beheth karala hariya nawada
@ChamindaLolithaPerera
@ChamindaLolithaPerera Күн бұрын
MACHAN CHAMINDA I AM PROUD OF YOU.... BEST WISHES FROM CHAMINDA DHAKA
@thamarakahada8645
@thamarakahada8645 Күн бұрын
උත්සාහවන්තයා සියල්ල ජයගනී
@chinthakagodage4590
@chinthakagodage4590 Күн бұрын
Niyamai❤
@uvlahiru6819
@uvlahiru6819 Күн бұрын
මලියදේව කොල්ලෙක් ජය🫶🇷🇴
@nirosharohini9387
@nirosharohini9387 Күн бұрын
අපේ රටේ බස් සේවාවත් ක්‍රමවත් සහ පහසුකම් සහිත වෙන්න ඕනෙ..පිට රටවල ඒවට විශේශ වර්නයක් සහ එකම වර්ගයේ බස් රථ යොදාගෙන තියෙනව.දුර සහ කෙටි ධාවනය සදහා යම් වෙනස්කම් සහිතව. ලාංකික ව්‍යාපාරික මහතුන් ගේ දියුනුව සහ අපේ අයගෙ ටැලන්ට් ගැන හරිම සතුටුයි.. ඔයාවගේ අයගෙත් දැනුම හා භාවිතය එකතුකරන් අපේ රටේ පොදු ප්‍රවාහනය දියුනු මට්ටමකට ගේන්න හැකිවේවා ...
@nampath3502
@nampath3502 Күн бұрын
Great 👍
@kumarakringsley1405
@kumarakringsley1405 Күн бұрын
Bravo ...
@erandalee810
@erandalee810 19 сағат бұрын
Getting our talented techs workers to work with you is Awesome ❤
@SuperStar-u9q
@SuperStar-u9q Күн бұрын
සිංහලයෙක් 🇱🇰☸️🙏❤
@rukmalgunasekara3447
@rukmalgunasekara3447 Күн бұрын
Excellent work
@MagDarshana
@MagDarshana Күн бұрын
ඔන්න passenger transport bus..
@tharushaakash890
@tharushaakash890 Күн бұрын
Niyamai asai srilankikayaku weema gana
@JayanthaPushpakumara-jr1xt
@JayanthaPushpakumara-jr1xt Күн бұрын
ජය වේවා
@ruchirabandara
@ruchirabandara Күн бұрын
කනගාටුයි ලන්කාවේ පාරවල් අන්තර්ජාතිකව පිලිගත් ප්‍රමිතියෙන් තොර නිසා ජපන් බස් දුවන්නට බැ . ලින් වලවල් බොහෝ නිසා සතියක් ගරාජ් එකේ සතියක් දුවයි. පලමුවෙන් පාරවල් හදමු.
@asirimudalige931
@asirimudalige931 Күн бұрын
ඕක බොරු මතයක්.ලංකාවේ පාරවල් ගොඩක් හොද මට්ටමේ තියනවා.අනික ජපන් බස් තමයි A/C සේවා සදහා ගොඩක්ම තියෙන්නේ.(නුවර-කොලඹ වගේ සේවා)
@rmdsbandara1900
@rmdsbandara1900 Күн бұрын
ඔන්න බස්
@sisilhetti766
@sisilhetti766 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nampath3502
@nampath3502 Күн бұрын
Please help Sri Lanka.
@subbwells6764
@subbwells6764 Күн бұрын
ලංකාවේ ඉන්න උන්ගේ අත කැඩුනා නම් 'කරුමේ ඉතින් කොහේ හිටියත් ගෙවන්න වෙනවා' කියා කියා හිඟා කනවා පාරක් අයිනේ, ලේන්සුවක් දාගෙන.
@Anim415
@Anim415 Күн бұрын
😂😂😂😂😂😂😂😂😂Ado ou ban
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 21 сағат бұрын
sira kathawa
@chamidupushpakumara3184
@chamidupushpakumara3184 Күн бұрын
මෙන්න බස් ❤️ බලහල්ලකෝ ක්ලීන් එක කොහොමද යන්නත් ආස හිතෙනවා
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Күн бұрын
ජය වේවා.....!!!
@kamilakumara
@kamilakumara Күн бұрын
❤❤❤ niyamai ..jayavewa ..
@slmicro3857
@slmicro3857 Күн бұрын
අපි ලොරි චැසි වල යනවා..😔😢😭😭😭ලංකාවේ අය ජපනේට බස් විකුනනනවා..😭😭😭දෙය්‍යනේ දේශපාලුවෝ රටට කල විනාශයක්😭😱😱
@ayeshindika4822
@ayeshindika4822 Күн бұрын
😀proud of you. all the very best
@tharangalakshan8958
@tharangalakshan8958 Күн бұрын
❤💯
@thusharabuddhika9564
@thusharabuddhika9564 Күн бұрын
❤❤❤❤❤❤👍👍👍👍
@シリマンヌチャミンダマンジュラ
@シリマンヌチャミンダマンジュラ Күн бұрын
Super 🎉🎉🎉🎉🎉. Congratulations 🎉🎉🎉
@hellosandares
@hellosandares Күн бұрын
මෙන්න බස්,ලංකාවේ ⁣ලොරි චැසි ⁣වගේද
@BandulaHerath-nd9ws
@BandulaHerath-nd9ws Күн бұрын
Super godagiya mahatmayek niyami ahannath satutui jayawewa good luke❤❤❤
@RSusan-g1p
@RSusan-g1p Күн бұрын
🔥🔥🔥🔥🔥🇱🇰
@WijerathnaAthapattu
@WijerathnaAthapattu Күн бұрын
My. Congratulations sir❤❤❤
@anurathennakon6246
@anurathennakon6246 Күн бұрын
❤❤ congratulations malli
@evopowerbomb3862
@evopowerbomb3862 Күн бұрын
අඩෙ ලංකාවට එවල්ලකො ඔකක් 😪💔
@ShaheeraFarwin
@ShaheeraFarwin Күн бұрын
Japan aaa❤❤❤
@roshanlakmal9641
@roshanlakmal9641 Күн бұрын
ලංකාවේ ලොරි බස් පිස්සන්ට මේක පෙන්නපන් 😂😂 ඉන්දියාව කියන්නේ සාපයක් ලංකාවට
@sisiramalan5382
@sisiramalan5382 Күн бұрын
Congratulations ❤❤
@donharshi3063
@donharshi3063 Күн бұрын
Our proud leader Amare aiya 🫶❤️‍🔥
@samanthasirisena
@samanthasirisena Күн бұрын
PROUD OF YOU MR CHMINDA AMARAJEEEA bz MY FAMILY FRIEND , MALIYADEVA OLD BOY TALENT CRICKETER , OFFICER AND BRAVE PERSON GD LUCK WISH YOU ALL THE BEST BROTHER
@chandranigunasekara6667
@chandranigunasekara6667 19 сағат бұрын
ඔබතුමාට ජය පතනවා german tec automobile motermechanic full time course ekak karapu mage puthata job ekak denna pulywanda godak pin
@lakshmansamaraweera4768
@lakshmansamaraweera4768 Күн бұрын
Jayawewa hodakenek
@nilukagunasekara-ld4bj
@nilukagunasekara-ld4bj Күн бұрын
😮 wow
@susodiniheva3844
@susodiniheva3844 Күн бұрын
Sri Lanka desperately need these kind of buses . We are riding on really uncomfortable lorry body buses 😢very SAD
@slmicro3857
@slmicro3857 Күн бұрын
ලංකාවට දෙන්න බැරිද ......ටකරම් බස් මෙහේ ඩුවන්නෙ😢😭😭😭😭😭
@BuddhiJayalanka
@BuddhiJayalanka Күн бұрын
Tava tavat diunu venna oni..oya thanata enna lasi na .. aiya patta telant ❤.. budusaranai..jayaweva 🙏
@ceylondiecastgarage4827
@ceylondiecastgarage4827 Күн бұрын
super
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 Күн бұрын
කෝ අනේ LED light තොරම්බල් කරත්තෙ වගේ බෆර් නෑනේ.. ඇයි මේ එයාගේ බස් එක එයාට ඕන විදියට හදන්න බැරිද එහේ 😹😹
@nps1328
@nps1328 Күн бұрын
තොරොම්බල් කරත්තවලට තොපි බැරි වෙලාවත් නගින්න එපා උබලා ඉන්න හරියම ඇබරිලා යයි
@pushoikadon1921
@pushoikadon1921 23 сағат бұрын
Dear malli congratulations
@asankaprasad9189
@asankaprasad9189 Күн бұрын
Very proud of you all …
@Family.Srilanka
@Family.Srilanka Күн бұрын
My Congratulations
@pasinduumayanga299
@pasinduumayanga299 22 сағат бұрын
Keep going ♥️
@samank7939
@samank7939 Күн бұрын
Harima satutui ape ekek hinda jaya wewa
@slmicro3857
@slmicro3857 Күн бұрын
අපි ලොරි චැසි ව්ලා යන්නෙ බස් කියලා...අපට රාජපක්ශම පිහිටයි 😂😭😂😭🤣
@Yasithadineth
@Yasithadineth Күн бұрын
අනේ පලයං ලොරි පින්නයො යන්න😂 ගානෙ හැටියටයි බස් හදල තියෙන්නෙ. ඕන එකෙක්ට පුළුවන් හොද බස් එකක් ගෙන්නන්න
@shanakadevinda632
@shanakadevinda632 Күн бұрын
මේවා තමයි බස්. තොරන් දේවාල පාරේ යන්නේ නෑ.
@slmicro3857
@slmicro3857 Күн бұрын
අපි ලොරි චැසි ව්ලා යන්නෙ බස් කියලා...අපට රාජපක්ශම පිහිටයි 😂😭😂😭🤣
@saddesilva5927
@saddesilva5927 Күн бұрын
Obathumata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@samanthawalakuluarachchi2571
@samanthawalakuluarachchi2571 Күн бұрын
Sadu Sadu sadu
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 Күн бұрын
අපි බස් කියලා යන්නෙ ලොරි වල 😅😅😅
@sampathpushpakumara84
@sampathpushpakumara84 Күн бұрын
🎉❤
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 Күн бұрын
පට්ටම ආඩම්බරයක්
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn Күн бұрын
අපේ රටට ඉන්දිය්න් කැසිකබ්ල් නැතිව ජපන් එව්ව ගෙන්වන්න බැය්ද?
@isurikanayanahansa2628
@isurikanayanahansa2628 23 сағат бұрын
ලේලන්ඩ් බස් වලට ලයිට් ගහලා modifay කරලා ඒවා සුපිරි බස් කියන අය බලාගන්න බස් කියන්නේ මොනවද කියලා
@JANITH-kb6lx
@JANITH-kb6lx Күн бұрын
🇱🇰❤️🇱🇰
@TharushaDinal-ov7bv
@TharushaDinal-ov7bv 4 сағат бұрын
ඒ ලැම්බොගිනි එක ❤
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn Күн бұрын
ලන්කාවටත් එවන්නකො ජපන් බස්.
@emilatukorala3720
@emilatukorala3720 23 сағат бұрын
👍👍👍👍👍💐💐💐💐💐
@isuruudayanga8690
@isuruudayanga8690 Күн бұрын
Gemak gahapu kenek❤
@nalakaperera2462
@nalakaperera2462 Күн бұрын
@Lifeistooshort200
@Lifeistooshort200 Күн бұрын
It looks like all vehicles are not brand new, am I correct?
@RusiruKumara-r3b
@RusiruKumara-r3b Күн бұрын
මගෙත් හීනෙ තමයි ජපානේ ගිහින් අලුත් පෝන් වගේම AI සමාගමක් හදන එක. ඒත් ඒ සමාගම හදන්න අවශ්‍ය අධ්‍යාපනය හොයාගන්න එක තමයි අමාරු.😔
@chamodjayasanka2451
@chamodjayasanka2451 Күн бұрын
Porn company එකක් ජපානේ හැදුවොත් ගොඩ ම තමා. එහේ ඒක established business එකක්. සහ ඕන තරම් කෙල්ලොත් ඉන්නවා 😅. මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔයාට සුබ පතනවා.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Күн бұрын
​@@chamodjayasanka2451 Phone 😂❤
@slmicro3857
@slmicro3857 Күн бұрын
ජපානේට යන්න වෙනවා.ලංකාවේ කිසි දෙයක් නැණෙ
@S20U-j7g
@S20U-j7g Күн бұрын
ඔව් පෝන් සමාගමක් කියන්නෙ හොඳ ආදායම් මාර්ගයක්.මුලින්ම පෝන් server එකක් පටන් ඇරන් අඩුගානට දෙන්න field එකට අලුතෙන් එක අයට.පස්සෙ business වැඩි වෙනකොට වැඩි පහසුකම් එක්ක pro subscriptions දීලා වැඩේ නග්ගලා ගන්න.ඕනිනම් අර වැඩේ අතරම ඔයාගෙ server එකේම තමන්ගෙම පෝන් සයිට් එකක් හදලා ඔයාම කෙල්ලො කොල්ලො ටිකක් එකතු කරන් විඩියෝ හදන්නත් පුලුවන්.මොනා කරත් අතන බොඳ කරලා තමයි ජපානෙ අයගෙ ඒවා කරනවනම්.😁
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 21 сағат бұрын
porn videos hadannada yanne
@IloveMessin
@IloveMessin Күн бұрын
Minissunge oluwa diyunu weema gna sathutui ❤
@sandun2136
@sandun2136 Күн бұрын
ස්ටිකර් අවුලක් නෑ, අඩුගානේ මනුෂ්‍යයෙකුට comfortable යන්න පුළුවන් සීට් එකක් ගහපං ඒකත් නෑ, හුන්ඩූ වගේ ජනෙල්, ඒක මැදින් බටයක් ගහල, හිරේ දාලා වගේ, හදිස්සියකට මොකක් හරි උනොත් එළියට පැන ගන්න බෑ මැදින් යන්න තියෙන ඉඩ ඇත්තෙම නෑ, හදිස්සියකට දෙන්නෙක් මාරු වෙද්දි උගේ මුළු පැකේජ් එකම අනිත් එකාගේ ඇතිල්ලෙනවා, ටිකක් උස එකෙක් වාඩි උනොත් ඌට කකුල් දෙක දනිහට උඩින් නැවෙන තව දනිහක් ඕනේ වෙනවා, ඉඩ නැති නිසා v අකුර ගැහුවම අනිත් සීට් එකේ ඉන්න එකා අම්මා මතක් කරනවා, අවුරුදු දොළහේ පොඩි උන්ට වගේ සීට් ගහලා තියෙන්නේ දෙන්නෙක් වාඩි උනොත් එකෙක් ගෙ ඇ ගෙන් බාගයක් එළියේ, ටිකක් තඩි එකෙක් සෙට් උනොත් උගේ පු කෙන් බාගයක් විතර එළියේ, මොනාද බං මේ ලංකාවේ බස් ????
@ChinthakaBandara-v8c
@ChinthakaBandara-v8c Күн бұрын
Sirawatama ban 😂😂😂
@Anim415
@Anim415 Күн бұрын
😂😂😂😂😂😂 Adooooo
@KusumIshwarage
@KusumIshwarage Күн бұрын
ඇත්ත ඒ බස්වල යන අපි ට උන්ගෙන් ලැබෙනව තව ගරු සැලකිලි කොහොමද 😢😄
@N.B9060
@N.B9060 Күн бұрын
එහෙම වෙන්නෙ යන්නෙ හරක් නිසා මිනිසුන්ට ඕව ගානක් නෑ බන්,ජනලෙ අයිනෙ ඉදගත්තොත් ලෝඩ් වෙලාවක බහින එක හීනයක්😂 අමර යුද්ධයක් කරන්නෝනෙ බැහැගන්න,උබටයි අපි ටිකදෙනෙක්ට ඕක හිතුනට බස්වල යන ගොඩක් උන්ට ඕව ගානක් නෑ ඔහෙ යනව .මිමිස්සු සැප කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ ඉතින් ගොඩක් උන්ට ඕව ගානක්නෑ
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 21 сағат бұрын
@@N.B9060 sapa ganna loke dakinna rata job ehekata yannama wenawa lankawe hitiyoth hoda wahanayak padina eka hinayak
@MestrMestrm
@MestrMestrm Күн бұрын
ශ්‍රි ලංකීය තරුණයන්ට කියන්නෙ ..කොල්ලනේ ලොකය දැකපියවු ..තාක්ෂණය දුවනවා වේගයෙන් ..ලංකාවේ ජනතාව ඒ දිහා අත්පුඩි ගගහ හුල්ලනවා..අවුරුදු 2500ක් පැරණිය කියන විද්වතුන් කතාකරන පරමිපරා ලංකික රට.. ජනතාව..ලෝකය ඉදිරියේ අවුරුදු 15** 20ක් තරංවත් දියුනු නැහැ.. ලංකාව දකින්න පෙර ඔලුව ටිකක් උත්සල ලෝකය දිහා බලාපල්ලා.. මෝකද ? හෙට ජීවත්වන්නේ නුඹයි පුතේ..??
@සදළුමෙත්මාල්
@සදළුමෙත්මාල් Күн бұрын
මහත්මයා සම්බන්ධ කරගන්නේ කොහොමද?
@siyathranasinghe7456
@siyathranasinghe7456 Күн бұрын
මාත් එකක් ගේනවා 😊
@samankumara4293
@samankumara4293 Күн бұрын
🎉
@Black_Whole2325
@Black_Whole2325 Күн бұрын
ඒත් තොරම්බල් නෙ ඕනෙ අමුතු ලන්තෙ එවුන්ට 😅
@Rtr-h6g
@Rtr-h6g Күн бұрын
ඉන්දියාවෙ ගු කන ලන්කාවෙ එවුන්ට බටහිර සැප හිනයක් තමයි 😂😂 තවත් ඉන්දියාව අනුගමනය නොකර පුලුවන් නම් මෙ රටවල් වල තියන දෙවල් ඇඩ් කරගනිල්ලා ඉන්දියන් හිගන්නොන්ගෙ ෆිල්ම් එකක් සින්දුවක්වත් අහන්න එපා මිට පස්සෙ
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 21 сағат бұрын
indian chitrapati sindu tv wala dana eka thahanam karanna oni
@Rtr-h6g
@Rtr-h6g 21 сағат бұрын
@priyanthadisanayaka-i1k ලන්කාවෙ tv වල යන්න ඔනි බටහිර දෙවල් එවාගෙ තියන පිරිසිදු බව හා පිලිවෙල මුඩුක්කු ඉන්දියාව දිහා බැලුවොත් අපෙ එවුන් හිතන්නෙ මුලු ලොකෙම එහෙම කියලා
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 13 сағат бұрын
@@Rtr-h6g ow pahath samajayak indiyawe thiyenne chitrapati walin therenawa eka
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව Күн бұрын
චන් දෙ දිලා ලක්ෂ 68 පාරෙ යන්නත් නෑ😂😂😂😂 මම රජතුමා අවහම වාහන වලට ලය්ෂන් ඉන්ෂුවරනස් අවශ්‍ය නෑ..😂😂.තව වාහනයක ගෑව් වත් 50000 දඩය..😂😂😂❤❤❤❤
@slmicro3857
@slmicro3857 Күн бұрын
අපි ලොරි චැසි ව්ලා යන්නෙ බස් කියලා...අපට රාජපක්ශම පිහිටයි 😂😭😂😭🤣
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Күн бұрын
Menna bus balaganiyaw kalakanni
@sureshfernanandosuresh3143
@sureshfernanandosuresh3143 Күн бұрын
අපේ රටේ‍ වුන් දන්නේ ඉන්දියාවේ‍ තමයි හොදම බස් තියෙන්නේ කියලා🤮🤮 ඉන්දියාවේ‍ වුන් ඔන කුනු ගෝඩක් ලන්කාවට අඩුවට දෙනවනේ😂 අපේ රටේ‍ වුන්ට ඔන ගු ගෝඩක් ඉතින් අඩුවට දුන්නම රත්රන් වගේනේ🤮අපිට ඉන්දියාවේ‍න් තොර ලොවක් නැනේ එකනේ මේ‍ අපේ රටට හේන ගැහිලා තියේන්නේ😰😰
@priyanthadisanayaka-i1k
@priyanthadisanayaka-i1k 21 сағат бұрын
para demala wesige puthala indiyawe gu gpodawal tika okkoma lankawata patawanawa
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 213 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Tesla අලෙවියට අභියෝග කළ BYD
2:22
Ada Derana
Рет қаралды 115 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.