ලංකාවේ වාහන සිහින බොදවුනේ රජයේ කුහක ඩීල් සහ ඉන්දීය සාපය නිසා | Totally different if you come to OZ

  Рет қаралды 14,980

Yakagewada

Yakagewada

Күн бұрын

Пікірлер: 81
@viraj808
@viraj808 5 күн бұрын
පිටරට මිනිස්සුන වාහන කියන්නේ "හාල්-පොල්" ගානට උනාට ලංකාවේ උන්ට ඉතින් වාහන කියන්නේ "ජෙට් රොකට්" වගේ කරවලා තියෙන්නේ...😂 වාහනයක් තියන උඹලාගේ ලඟම ඥාතීයාවත් කැමති නෑ උඹලා බයික් එකෙන් වාහනේකට මාරූ වෙනවාට...මිනිස්සුට ගන්න පුලුවන් ගානට මේ රටේ වාහන නොදෙන්නේ ඔය කියන එක ආර්ථික හේතුවක් හින්දාවත් නෙමේ "තියන එකා නැති එකා කෙරෙහි තියන කුහකකම" නිසා...කවදා හරි වාහන කියන්නේ හාල්-පොල් වගේ පොදු සාමන්‍ය භාණ්ඩයක් කියලා මේකේ ඉන්න කුහක ගෝත්‍රික හැත්ත දැනගත්තට පස්සේ ජෙට් රොකට් ගානට වාහන මිල යන් නැති වෙයි..👍
@Yakagewada
@Yakagewada 5 күн бұрын
❤️❤️❤️❤️❤️💯✅🔥
@samanthapriyankara4700
@samanthapriyankara4700 5 күн бұрын
@@viraj808 ඒක ඇත්ත. එක කාලෙක මට මතකයි වාහන මිල වැඩි කරන්නේ අනව්ශ්‍ය අය වාහන ගන්න නිසා කියලා. ව්‍යාග්‍රා ජෝන් කිව්වේ..
@Jack-ex4ui
@Jack-ex4ui 5 күн бұрын
හේතුව ආර්ථික කරනවම විතරයි.... 2013 දී ටොයෝට vitz එක ලක්ෂ 24යි brand new. 2018දී 2013 ටොයෝට aqua එක ලක්ෂ 30යි.. 2012 වගේ usd එක 110 ක් වගේ උනේ. මට මට මතකයි premio එක brand new ලක්ෂ 40ට තිබ්බ 2010දී. රට නය උගුලක හිරකරන් නැතුව හොර කන් නැතුව රට ඒ විදියටම ඉස්සරහට ගිය නං අද 2010 premio එකක් අද හල් පොල් ගානට ගන්න තිබ්බ අද වෙනකොට dollor එක 110 ඉදන් 300 වෙලා තියෙන, රට නන්නතර වෙලා තියද්දී වාහන හල පොල් වෙන්න විදියක් නැනේ. ඒ කලේ බාස්මති හල එකත් රුපියල් 180ක් විතර උනේ.... අද 800 ලංකාව ඒ කලේ අවුරුද්දකට ඩොලර් බිලියනයක් වියදම් කර වාහන ගෙන්නන්න. දැන් අපි පහුකරලා ඇවිත් ඉන්නේ තෙල් නැවක් ගෙන්න ගන්න මිලියන 100ක් හොයාගන්න බැරි කාලයක්..
@lakmal-uc6ql
@lakmal-uc6ql 5 күн бұрын
@@Jack-ex4ui well explained. හැගීම් ඉස්සරකරගෙන කතා කරට රටේ යථාර්තේ ඕක තමයි. ඒ කලේ බාස්මති කපු මිනිස්සුත් අද කැකුළු හල් වලට මාරු උන
@shanepereraedu
@shanepereraedu 5 күн бұрын
@@Jack-ex4ui තෙල් නැවක් ඩො.මිලියන 5 වගේ වෙන්නෙ. වාහන වලට ලංකාවෙ 300% තීරුබදු ගහන්න හේතුව තමයි මෙච්චර කාලෙකට Hotel Complex, Housing Complex, Alcohol කම්පැණි තියෙන බිලියන ගණන් හොයන ව්‍යාපාරිකයන්ට බදු නොගහ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හූරල රට දුවන බදු ප්‍රතිපත්ති තිබීම. හරියට ලොකු ව්‍යාපාරිකයො හැමෝම බදු net එකට අහු කරගත්ත නම් තීරු බද්ද 300% නෙමෙයි 100% වගේ ගාණක නතර කරල ආයෙ premio එක ලක්ශ 80කට විතර ගේන්න පුලුවන් රුපියල depreciate වෙලා තිබුනත්. ලක්ශ 80 කියන්නෙ premio එකට සාමාන්‍ය ගාණක් මොකද දැන් තියෙන්නෙ 21 million, 18 million වගේ. හැබැයි ලංකාවෙ මූල්‍ය පද්දතිය digitalized වෙනකල් document වෙන්නෙ නැති ආදායම් ගන්න අය හොයාගන්න බැරි නිසා හැම bank account එකටම 10% withholding tax එකක් ගහල ඒක අඩු ආදායම් ලාබී අයට විතරක් ගිහින් ඉවත් කරගෙන රජයට සහයෝගය දක්වන්න කිව්වම අපේ මී හරක් කෑ ගහනව. හැබැයි ඒ මී හරක් ලව්වම වැඩේ කරගන්න බලාගෙන සද්ද නැතුව ඉන්න සල්ලි කාරයො පිරිසක් ඉන්නව. කෝටි ගණන් සල්ලි FD හෝ සාමාන්‍ය තැන්පතු දාපු ව්‍යාපාරිකයන්ට ඕනෙත් අර හැමෝටම ගහපු 10% නැති කරගන්න. සංසරණය වන මුදල් සහ තැන්පතු ඔක්කොම digitalized වෙනකල් රජයට බදු එකතු කරන්න වෙන option එකක් නෑ. හැබැයි මෝඩයො ඉන්නකල් ඒවා කරන්න බෑ. උන් ඉන්නකල් ලොකු ව්‍යාපාරිකයො බළල්ලු ලවා කොස් ඇට බාවනව. උන්ට නවත්තගන්න ඕන withholding tax එක මෝඩයොම කෑ ගහල නතර කරගන්න පාටක් පේන්න තියෙන්නෙ.
@nuwangamacharige6600
@nuwangamacharige6600 5 күн бұрын
වාහන අමතක කරන්න ලංකාවේ පරිබොජනයට වඩාත් සුදුසු කෑම සෑදීමට බාවිතා කරන තෙල් වලට ටැක්ස් වැඩී. කාපුවහම ලෙඩ හැදෙන ප්‍රමිතියෙන් තොර තෙල් වලට ටැක්ස් අඩුයි. බහුතරය බාල තෙල් දීර්ඝ කාලීන බාවිතා කර ලෙඩ වෙනවා. ලංකාවේ පාලකයෝ වාහන තියා කන්නවත් හොද දේවල් දෙන්නේ නෑ.
@malanfernando2345
@malanfernando2345 5 күн бұрын
@@nuwangamacharige6600 ඔව් බං. ඔලිව් ඔයිල් එහෙම පට්ට ගනන්
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 3 күн бұрын
බටහිර රටවල් විවේචනය කරන්නේ අනිවාර්යෙන්ම මේ රට සූරා ගත්ත එපාම කරපු කාලකන්නි ..... ඔවුන් බටහිර රටවල් විවේචනය කරාට යන්නෙම බටහිර රටවල් වලට ..... උන් තමයි මේ හැම දේකටම වගේ කියන්න ඕන ..... එහෙම එකෙක් හම්බුන ගමන් කන රත් වෙන්න දෙන්න ඕන .........
@Yakagewada
@Yakagewada 2 күн бұрын
ඔව් විවේචනය කරන අයගේ ළමයි ඔක්කොම ඉන්නේ බටහිර. ඒවගේම ප්‍රශ්නයක් වුණොත් පනින්නේත් එහෙට
@sn9966
@sn9966 4 күн бұрын
එකඟයි එකෙන්ම....👊 මේ රට එළිමහන් සිරකදවුරක් මචං.මේ ආණ්ඩුව වත් ඉන්දියන් කරුමෙන් අපිව බේරාගනියි කියලා හිතුවා...මාර්තු වෙනකල් බලමු.ලෝකේ කොයි රටෙන් ගෙන වාහනේටත් එක සමාන බද්දක් ගහලා අවුරුදු 10ක් ආපස්සට නිෂ්පාදන වර්ෂය දාලා දුන්නනම් හැමෝම තමාට පුළුවන් හොදම වාහනයක් පදියි...ඒක කරන්න කොන්ද පන තියන උන් ඕනේ.
@jayanthaperera2477
@jayanthaperera2477 5 күн бұрын
ඇත්ත තිත්තයි,,,බන්ඩාරනායක රජය ඉංග්‍රීසි අපිට අවල්ංගු කරල,,,පාසැල් රජයට පවරා ගෙන කාලකන්නි රටක් කලා,,,,,
@roshanipriyanga1450
@roshanipriyanga1450 5 күн бұрын
යකා ගෙනාවොත් ඉතිං සුපිරියක් තමයි 🎉 ජය වේවා...... Keep it up bro ❤
@Yakagewada
@Yakagewada 5 күн бұрын
Thank you so much ❤️❤️❤️❤️❤️
@chamaltushanthasilva7571
@chamaltushanthasilva7571 5 күн бұрын
සම්පූර්න ඇත්ත අපේ රටේ මිනිස්සු පව්. කවුරු ආවත් මේ ටික තමයි.
@Yakagewada
@Yakagewada 5 күн бұрын
🥹🥹💯✅🔥
@DanushkaRatnayake-v3v
@DanushkaRatnayake-v3v 5 күн бұрын
ඔව් කවුරු ආවාත් මේක වෙනස් කරන්නෙ නෑ. මොනාහරි කරලා හොද රටකට පැනගන්න ඕනෙ
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 5 күн бұрын
@@Yakagewada , ඉතාලියට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ වාහන මිල, living cost, job salary, economic side එක කොහොමද
@Lovelyworld00000
@Lovelyworld00000 5 күн бұрын
ලොව ඕනෑම වාහනයක රස විදින්න ලංකාවෙ සිටින ඕනෑම කෙනෙකුට කියන්නෙ තම රැකියාව දියුණුකරගෙන ඉංශ්‍රීසි දැණුම වඩවගෙන යන්න DUBAI උපරිම රසවිදිය හැකිය, එම රටෙ රසවිද පසුව වෙනත්රටකට යනවනම් හිතන්න,, මන්ද DUBAI වගෙ ලේසියෙන් තම මූලික අවශ්‍යතා අනෙක් රටවල විදිය නොහැක, එය 200% ෂුවර්ය 💕🌎 දැණුමක් ඇතිව ලංකාවෙ සිට වාහනවලට හූල්ලහූල්ල ඉන්නවා කියන්නෙ තමන් මහා මෝඩයකී,,
@Chronicles_of_life99
@Chronicles_of_life99 4 күн бұрын
ආසයි ඩුබායි රස විඳීමට
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 5 күн бұрын
ලංකාවේ දේශපාලුවො හෙළයන්ගෙන් ජන්ද දිනලා හෙළයන්ටම කෙලෙව්වා😂😂
@happyhome3471
@happyhome3471 5 күн бұрын
Me video ekakwath balala hedena un ekek hri ediyoth ethi Thanks yaka aiye❤
@DinithKaveesha-eb2op
@DinithKaveesha-eb2op 5 күн бұрын
Happy new year bro Kalekin oyage video ekak beluwe... aththa kathawa apita arapu arilla uba ohoma kiyaddi hitapu maha ewungen ahanna thiyenne obata sathutuyida den kiyala thamayi.... Balamuko wenasak weyida kiyaka meinna maha ekagenwath... podi podi wenaskam tikak unanna me bimath jiiwath wenna hodama thenak thamayi kiyala mata hithenawa..❤
@ruchirarandeepa1211
@ruchirarandeepa1211 5 күн бұрын
You are spot on with your explanations..
@nadithdananjaya3787
@nadithdananjaya3787 5 күн бұрын
මරු යාකා , තව කියපන් , ලොකෙ උතුම්ම රට කියා කියා වැලලෙන උන්ට , උන්ට සැප ගන්ඩ , අපෙ තරුන ප්‍ර්ජව දුක් විදින්ඩ
@DanushkaRatnayake-v3v
@DanushkaRatnayake-v3v 5 күн бұрын
@@nadithdananjaya3787 ඔව් බං අපේ උන් කියන්නෙ ලංකාව ලෝකේ උතුම්ම රට, ලෝකේ හොදම අධ්‍යාපනය, සෞඛ්‍ය තියෙන්නෙ මෙහෙ වගේ බයිලා. ඒත් ඇත්තටම ලංකාව කියන්නෙ දූශණය, අසාධාරණය පිරිච්ච ගූ ගොඩක්
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 20 сағат бұрын
මේ ඔස්ට්‍රේලියානු ඩොලර් වලින් කියන්නේ 🤣🤣🤣🤣🤣🤣 ඩොලර් ලක්ෂයක් කියන්නේ රුපියල් කෝටි දෙකක් 😭😭😭😭😭🤣🤣🤣🤣🤣🤣😭🤣🤣🤣🤣🤣🤣🤣
@ruwanchinthaka8089
@ruwanchinthaka8089 5 күн бұрын
Please do the video about Second Hand / Used car prices.
@Yakagewada
@Yakagewada 5 күн бұрын
Sure thing ✅🔥❤️❤️❤️
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 2 күн бұрын
ලන්කාවේ හැමදේකටම ඉහලම බදු ගෙවන්න වෙලා තියෙන්නේ රටට දරන්න බැරි දැවැන්ත රජයේ සේවය නිසා. රටේ බදු ආදායමෙන් හතරෙන් තුනක් යන්නේ රජයේ සේවක පඩි සහ දීමනා ගෙවන්න.
@Yakagewada
@Yakagewada 2 күн бұрын
❤️✅💯🔥👍🏻
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 3 күн бұрын
මමනම් කියන්නේ ඉස්සෙල්ලාම කරන්න ඕනී...මිනිසුන්ගේ ඔලු හදන එකයි...🙄🙄🙄 මොකද අඩු ගානට වාහන ආවම වෙන්නේ කිසිම ඉවක් බවක් නැතිව ....වාහන ගෙන්වීමයි....අම්මට...තාත්තට ...දරුවන්ට...ගෙදර ඉන්න සුරතලාට පවා වාහනයක් අරන් දෙන පටු මානසිකත්වයක් සමහර මිනිසුන්ට තියෙන්නේ .....රටේ ජනගහනයට වඩා වාහන පුරවයි මේ රටේ....🥴🥴🥴 මම විදේශීය රටවල් කිහිපයක වැඩ කරා ඉතා ධනවත් පවුලක වුනත් ඒ රටවල්වල පවුලටම තියෙන්නේ එක වාහනයයි....උපරිම දෙකයි....👍👍👍 අපේ මිනිසුන්ගේ ආසාව තියන විදියට වාහන ගෙන්නුවොත් පාරවල් වාහන වලින්ම වැහෙයි....🙄🙄🙄 ඉස්සෙල්ලා ස්වයං විනය හදන්න ඕනී....👍👍👍
@sdvlog69
@sdvlog69 5 күн бұрын
අලුත් වාහනයක 200%🚗🚗 බදු, තවත් 100%🚗 ලාභය, ලීසින් එකක් දැම්මොත් ගෙවල ඉවර වෙද්දී VAT20% පොලිය30% 🚘=🚗🚗🚗🚗 ගත්තෙ එක‍යි, 3.5 - 4 ගෙවනවා😂ආඩම්බරකමට🚘හැමෝටම පෙන්වනවා😅
@ruchirarandeepa1211
@ruchirarandeepa1211 5 күн бұрын
What you said was 200% correct. We have an attitude problem in our people.
@anushka1717-j9t
@anushka1717-j9t 5 күн бұрын
කතිරය හරියට ගහල ගොඩ ගිය දුපතක් හා පක්ෂ ඔලුව උඩ තියන් කතිරය ගහල කෙල උන දුපතක්, ඔන්න ඔකෛ පස්නේ.....😐
@stellawitharns183
@stellawitharns183 5 күн бұрын
කොයි දේසපාලුවත් එකයි සත්තකින්ම ඔයාගෙ කතාව ඇත්ත ඔය වාහන ගෙනාවත් ලන්කාවෙ ලක්ස පහලොවට විස්සට වැඩියි අපිවගේ අයට ඔය කොවත් හින
@Azr900
@Azr900 4 күн бұрын
ඔය ප්‍රශ්න වලට හොදම බෙහෙත අඩු පඩියට වැඩ කරන්න එපා වෙන රටකට යන්න දැනුම හදාගන්න ස්වයං ව්‍යාපාර පටන් ගන්න අන්න එදාට ලංකාවෙ සුක්කානම මහ ජනතාවගෙ අතේ
@dimuthusilva2272
@dimuthusilva2272 2 күн бұрын
❤❤❤
@thusitha.senaratna
@thusitha.senaratna 5 күн бұрын
ඇත්ත කතාව 🫶
@80580670
@80580670 2 күн бұрын
indiyawa saapayak ma thamaa
@KALINDU01
@KALINDU01 5 күн бұрын
😍😍😍 යකඩ හින.
@indikasilva6194
@indikasilva6194 3 күн бұрын
Hariyatama hari, bro❤😅😅😅
@Yakagewada
@Yakagewada 2 күн бұрын
❤️❤️❤️
@ashenmalithjayawardana8331
@ashenmalithjayawardana8331 4 күн бұрын
MY FAVORITE FORD ❤F150
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 5 күн бұрын
වාහන නැවැත්තුවෙ ජෙප්පො නෙමේ... රටඋලා කෑමෙ ප්‍රතිඵල.....
@techwithjs1563
@techwithjs1563 3 күн бұрын
දුසිත දේශපාලකයෝ දිව්‍ය ලෝකයට වඩා චුටිටක් පහලින් 😂😂😂
@Jack-ex4ui
@Jack-ex4ui 5 күн бұрын
australia වේ permit නෑ තමා. මොකද ඔස්ට්‍රේලියාව දියුණු රටක්. හැමදේම එහෙම සංසන්දනය කරන්න එපා... වෛද්‍යවරුට වගේ මේ වගේ වරප්‍රසා දුන්නේ නැත්තන් ලංකාවේ තිය ගන්නේ කොහොමද???? permit එක කියන්නෙත් මහලොකු දෙයක් නෙවෙයි නේ. 2018 නං ලක්ෂ 36ක tax release එකක් අවුරුදු පහේන් පහට ලැබෙන්නේ... එහම බැලුවොත් මාසෙකට 60000ක් වගේ.... permit ගැන ඔහොම කියනවා නං... අන්තිමට කියන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු මාසෙකට රුපියල් 50000ක් විතර පඩියක් ගන්නේ. වෛද්‍යවරු ලක්ෂ 3ක් විතර ගන්නවා එක අසදරනයි කියලා....
@HasiniKavindiya-c5z
@HasiniKavindiya-c5z 4 күн бұрын
❤👍👍
@dimuthusilva2272
@dimuthusilva2272 2 күн бұрын
හොම්බ බිම ඇනුනා දැන් තමා ලංකා බයිසෝ තේරුම් අරං ඉන්නේ , ටිකක් හරි තේරුම් ගත්ත නිසා තමයි බයියන් ට බයිසෝ කිව්වේ.නමුත් දැන් කෝච්චිය ගිහින් ඉවරයි
@KomeleeDesign
@KomeleeDesign 2 күн бұрын
Haven’t done your research well bro
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 5 күн бұрын
👌👌👌
@kavishkamalshaka
@kavishkamalshaka 5 күн бұрын
@emmanuelfernando8441
@emmanuelfernando8441 4 күн бұрын
One lakh in what money
@ceyloncyclepayanangal6055
@ceyloncyclepayanangal6055 5 күн бұрын
❤❤🇱🇰🇱🇰
@nipundilshan6081
@nipundilshan6081 4 күн бұрын
කොහොමද කොහොමද යක් අයියේ නව වසරක් වේවා එහෙනම් ❤
@dunidugiddawabalagolla3539
@dunidugiddawabalagolla3539 5 күн бұрын
Bro australia walatha tax gannawa
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 4 күн бұрын
Lokuma pada so eka inne Australia we needha
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 5 күн бұрын
Ketiyenma liwwoth; videshaye " vahanayak" samanya deyak. Ape wage kata aran balan inna deyak nowei.
@KALINDU01
@KALINDU01 5 күн бұрын
ලංකාවේ දි වාහනයේ වටිනාකම වගේ 10% TAX ගැහුවා නමි ඇති හොඳටම.ඔක්කොම වාහනයේ වටිනාකම 15% තිබිබා ඇති.
@kghjjay4360
@kghjjay4360 5 күн бұрын
ane htto system eka danne nattan system eka gana igena ganin ubali ammala thaththala hariyata kalin chanda dunnm mehem kela wenne nane
@vinojcosta7491
@vinojcosta7491 5 күн бұрын
Need good roads before bringing down vehicles or else there will be crazy traffic
@dunidugiddawabalagolla3539
@dunidugiddawabalagolla3539 4 күн бұрын
Anika ausi wala untath wahana ganna ba ban boruwa danna epa. More than 75000$ walata wada wasi hama vehicle ekakatama luxyycar tax rkak gahanawa.
@sanurachamathka6269
@sanurachamathka6269 4 күн бұрын
අයියෙ ඔහෙ සමන්‍යෙන් පුද්ගලයෙකට පඩිය කියද
@TechVevo
@TechVevo 5 күн бұрын
Mekanam aththa seen eka ekenma
@dunidugiddawabalagolla3539
@dunidugiddawabalagolla3539 4 күн бұрын
Ane ban india walata banala wadak na ban.
@venuralakshman8540
@venuralakshman8540 5 күн бұрын
Very sad to see this.
@binurawaduge5061
@binurawaduge5061 3 күн бұрын
@@venuralakshman8540 රෙද්ද තමයි ක්ලිනික් කාක්කොන්ට මොකටද පර්මිට්
@hiranthawelivita9367
@hiranthawelivita9367 5 күн бұрын
ausiya kapatiya hamotama car deela licen ekenui anik hama ekenma hondata hamba karanawa😂
@chamithds
@chamithds 5 күн бұрын
භූමි ප්‍රමාණයත් ඔය වාහන ගෙන්නවන එකට බලපානවා. මිනිස්සුන්ට ලැබෙන්න පින තියෙන්නත් එපැයි අයියා. කුහක කමයි ඊර්ශ්‍යවයි තියනකන් බෑ.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 5 күн бұрын
චීන්නු අල්ලලා නේද දැන් ඔස්තේලියාවත් EV වලින් Zeekr,Xpeng,Leepmotor,GWM,Cherry,LiAuto
@Yakagewada
@Yakagewada 5 күн бұрын
චීන සෙල්ලම් කාර් ටික විකුණා ගන්න දැන් ඉන්න ආණ්ඩුව එක්ක එකතුවෙලා දඟලනවා. දැන් ඉතින් අන්තිම හරියනේ , ලබන අවුරුද්දේ Federal Election 😁😍. ඕස්ට්‍රේලියාව වගේ ලොකු රටකට ඔය සෙල්ලම් කාර් හරියන්නේ නැහැ.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 5 күн бұрын
කුහක කුණු ජෙපියන්ටත් ලාවට ගහපන් මල්ලි 😊
@DevilsEye-i1c
@DevilsEye-i1c 5 күн бұрын
Ammo 🤣❤❤❤
@lazylizard6682
@lazylizard6682 5 күн бұрын
අනුන්ගෙන් කප්පම් අරන් අනුන්ගෙන් කකා ඇදුම් අදින කුහක මාලිමා ආණ්ඩු ජෙප්පෝ ලංකාවට අළුත් වාහන ගෙනාවොත් ඒක ලෝක පුදුමයක්..🤣🤣
@chanakachathuranga2059
@chanakachathuranga2059 5 күн бұрын
@diytrucker8021
@diytrucker8021 5 күн бұрын
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,5 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
The BEST Strategies for Winning Aussie Job Interviews Revealed
10:25
රථ වාහන වෙළදපල දෙදරන්න යන්නේ | Nissan & Honda, Mitsubishi Merger
5:39
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН