KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය..."මැරුම් කෑවේ වසන්ත කියලා දැන ගත්තේ TV එකෙන්"
4:46
Club වසන්තගේ අන්තිම තර්ජනය, මම දන්න දේවල් ගොඩයි .උඹලා ඔක්කොගෙම රෙදි ගලවනවා.@TruthwithChamuditha
42:54
1% vs 100% #beatbox #tiktok
01:10
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Правильный подход к детям
00:18
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
ක්ලබ් වසන්තගේ නිමාවුණු අවසාන මොහොතේ මදුෂ්ගේ සුසානයේ තබා ගිය පණිවුඩය
Рет қаралды 1,201,026
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 985
@mociler3
6 ай бұрын
සියලුම සංස්කාරක ධර්යමයන් නැසෙන සුලුය . මිය යන හැමොටම නිවන් සුව ලැබෙන්නේ නැති බව අප හොදින් මතක තබා ගත යුතුවෙි . උපතින් කෙනෙක් වසලයෙකු නොවන බවත් උපතින් බහ්රමනයකුද නොවන බවත් මම සරන ගිය මගේ බුදු පියානන් වහන්සේ දෙශනා කරන ලදි . යමි දෙයක්ද වපුන්නේ එයමය අස්වැන්න .තෙරැවන් සරනයි
@bobmarley1369
6 ай бұрын
🙏🙏🙏 සත්‍යයි 🙏🙏🙏
@hjssrilanka
6 ай бұрын
පැහැදිලි ය
@pramodanichalanika9070
6 ай бұрын
Eya madush kiyanna kenata godak asadarana widihata wada karanna ati kiyala hitanawa, ekai mechara waira
@NiroshaJayalath-sm5et
6 ай бұрын
💐🙏🙏🙏
@NimeshYashmika
6 ай бұрын
❤🙏
@user-xtra
6 ай бұрын
ආස්‍රය කරපු යාලුවොන්ගෙ හැටියට මුලු කොළඹම වැහෙන්න ඕනි මිනිස්සුන්ගෙන්.ඒත් කෝ පිනට කාපු බීපු යාලුවෝ.තියනකන් කරනකන් විතරයි කවුරුත්.නිවන් සුවය ලැබේවා ඔබට.
@ivanalwisaivn8556
6 ай бұрын
ගොවියෙක් අලියෙක් ගහලා මැරුනම කිසි කෙනෙක් නැහැ දළු කඩන් අම්මා කෙනෙක් බඹරුන් විදිලා මැරුනම කිසි ගානක් නැහැ කුඩු ජාවාරම් කාරයො මැරුනම තමයි පාඩු ?
@sachindramihindukula9208
6 ай бұрын
Thitta atta okai...awi gatto awiyenma nasiti... okkotama ohoma wei
@ishankasamarathunge5822
6 ай бұрын
අනේ ද කියන්නේ. බලන්නකො මුන් යන උජාරුව
@IMAMLAARA
6 ай бұрын
Sirawata aththa kathawa
@himayakumarage2266
6 ай бұрын
ඒක ඇත්ත..
@Tharangasubhasani
6 ай бұрын
Sira kathawa kollo👍
@TheVictoryVanguard3627
6 ай бұрын
කාගේ උනත් අන්තිමට ලග ඉන්නේ අම්මා විතරයි සමාදානයේ සැතපේවා...!
@chinthakafernando5693
6 ай бұрын
දරුවොත් ඉන්නවා. ඇස් ඇරලා බලපන්.
@Pukasududa123
6 ай бұрын
Methana ktha krnne amma gana .@@chinthakafernando5693
@PeelingPeely001
6 ай бұрын
@@chinthakafernando5693 lol
@CricketInformationWithHasiya
6 ай бұрын
😢😢😢
@shaniperera1877
6 ай бұрын
අපේ රටේ සමහර අවස්ථා වල නාට්ට්ය,,, මොනවා උනත් වසන්ත අයියා, ඉස්කෝලෙ යන කාලේ හොඳ කෙනෙක්,, ඒ කාලේ නුවරඑලිය හැමෝම ආදරේ කළ කෙනෙක්,, අපි ඉස්කෝලෙ දෙකක,, අයියා ගාමිණී එකේ,, හිත හොඳ කෙනෙක්,,,, නරක යාළුවෝ ඇසුර නිසා අපරාදේ ජීවිතය විනාශ කර ගත්තා,,,, RIP God bless you aiya,,, නැවත උපදින කිසිම ආත්මයක. අසත්පුරුෂයන් හමු නොවේවා,,, නුවඑළියේ යහපත් එඩේරා කන්‍යාරාමයේ,,,, අපේ පැතුමයි,,,
@Dharshan.96
6 ай бұрын
Ow
@KanishkaDarshana-er1fl
6 ай бұрын
Aniwa.......👍👍👍👍👍👍
@chalanamaduranga5740
6 ай бұрын
❤
@Sandakathmini01
6 ай бұрын
ඉස්කෝලෙ යන කාලේ හොඳ කෙනෙක්
@kamalmadusanka9562
6 ай бұрын
😂
@shenal
6 ай бұрын
ලක්ෂ ගණන් පඩි ගන්න උන් කරපු කෝච්චි strike එකෙන් අහිංසක මනුස්සයෙක් මැරුණා, එයා ගැන වගේ වගක් නෑ , under world එකේ පොරක් මැරුණා ම තමයි ලංකාවෙන්ම නිවන්සුව , club කාරයොයි ඒවැ ඉන්න ගනිකාවොයි under world එකට අයිති කියලා ඉස්කෝලෙ යන පොඩි එකෙක්ට උනත් තේරෙනවා , දවස් ගණන් media show , ඕන කෙනෙක් මේ comment එකට බනින්න ඒත් මේකයි ලංකාවේ යතාර්ථය සල්ලි කාරයින්ට තමයි හැමදේම
@theekshanatube
6 ай бұрын
ehema tmai lankwe moda ganu and minissunge mola hadala thiyenne wahallu wgae udin pena de dakala ane ayye huiye wasantha ayye gaaanna witharai danne ban
@user-jt6ej7vh2p
6 ай бұрын
ඒකනෙ ඉතින් ට්‍රැක්ලන්තෙ කියන්නෙ
@DushaniChamika-n9s
6 ай бұрын
Aniwa bro 😂 lankawane
@ramanadan4577
6 ай бұрын
Mang kivvata tharaha vena apaa....singhala kattiya..gethara ethala.. pansala venakang....narraka minissu.... Enne...ara..phone...kesh akata.,salli upayanda kee thenek...vedakaratha ? Ake...palaya..,? Pau pavlama ....umbalata kiyanna wachana na......
@Sandakathmini01
6 ай бұрын
ලාපූනි සීදන්ති ශිලා ප්ලවන්ති
@priyanfernando8246
6 ай бұрын
නිවන් සුව ලැබේවා!!! දරුවෝ ගැන දුකයි ඔවුන්ට යහපතක්ම වේවා 😢
@madushahansani4842
6 ай бұрын
Aththamai hari duka hithuna lamai paw 😢😢😢
@nilnethu6637
6 ай бұрын
යාළුවො අද නැත වෙන අය එහි ඇත 😢😢😢 නිවන් සුව ලැබේවා!.
@FRANCIS-d3x7v
6 ай бұрын
මේ ඉන්දියන් හතුරි නේද 😂
@shaniperera1877
6 ай бұрын
ඒක ඇත්ත,,,යාළුවෝ නිසා අපරාදේ ජීවිතය
@MalithaShashi
6 ай бұрын
😂😂😂
@siyanlakshan
6 ай бұрын
නිවන් සුව
@siyanlakshan
6 ай бұрын
එක ඇත්ත බං යාලුවෙක්ට පුළුවන් අනිත් කොනාව ජිවත් කරවන්න මරන්නත්
@සප්තරිශි
6 ай бұрын
නිවන් සුව ලැබේවා. උපදින කිසිම මතු ආත්ම භවයක මෙවැනි අකල් මරණ නොවී ධාර්මිකව සත්පුරුෂ ඇසුර ලැබී ජීවත් වෙන්න ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏
@AmalPrashad
6 ай бұрын
Watina comment ekek
@prishanchanesh7736
6 ай бұрын
මනුස්ස ලෝකෙ ඉපදුනොත් කියලත් දාපන්
@HimagiraPamula-qe7dt
6 ай бұрын
@@prishanchanesh7736 ..😢 ehema kiyanna epa.😢
@kamalmadusanka9562
6 ай бұрын
@@prishanchanesh7736මනුස්ස ලොකේ 😂
@remanandani4299
6 ай бұрын
නිවන්සුව ලැබේවා දරුවො ගැන හරිම දුකයි මෙවන් අකල් මරනෙකට ගොදුරු නෙවේවා
@DananjayaAnurudda-f1m
6 ай бұрын
පාතාලපක්කු මේ රටින් දුරුම වේවා
@ChandimaThissera
6 ай бұрын
ඔව් ඔය පෝස්ටර් එක ගහපු එකත් එක්කම මේ රටේ පාතාලය ඉක්මනින් තුරන් වේවා
@US-zo1hc
6 ай бұрын
ඇත්තටම 👍
@raneeshaheshan230
6 ай бұрын
අනිවාර්යයෙන් ❤️
@m.s.1019
6 ай бұрын
👍👍
@SasithUdayanga
6 ай бұрын
උබට බෑ අපිව නවත්තන්න ලෑස්ති වෙලා හිටපන්
@pradeepsandaruwan9507
6 ай бұрын
අනුන්ට ගිනි වතුර දුන්නා මොහොම වෙනවා.ඒත් ඉතිං නිවන් සුව ලැබේවා🤲.කොච්චර සල්ලි තිබුනත් සෙනඟ නැහැ..ඒකටත් එක්ක පාලිත.මහත්තයාගේ මළ ගෙදර දවස.❤❤
@shagikolla822
6 ай бұрын
Pala kariyo yanna
@CharityDeA
6 ай бұрын
අම්මගේ කතාව ඉතාම ලස්සනයි, ගැබුරුයි! 🙏☸️🙏
@puwatharasunera1118
6 ай бұрын
අපේ අයියේ එක එක්කෙනා එවනවා එනකම් බලාගන්න ඒ වචන ටික ❤ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති 😢
@SasarakaIma-mz9bc
6 ай бұрын
Api enakam balaganna kiyanne.a" kiyanne walawal aethuleth pathale.
@srimaarambawatta4793
6 ай бұрын
@SasarakaIma-mz9bc 😂
@ranukajayaruwan9845
6 ай бұрын
එකට කාපු දේශපාලකයෝ කෝ..
@Fashionshow-g2j
6 ай бұрын
Ekata kapou nisa tamma maruna
@anurangahaupeliyange5713
6 ай бұрын
ලශ්මන් යාපා මහින්ද යාපා
@pandukaperera7923
6 ай бұрын
දන්නේ නැහැ..
@sanjeewalakmal580
6 ай бұрын
වසන්ත පාටි දානකොට ඔයිට වඩා කට්ටිය හිටිය
@chandimaharshani995
6 ай бұрын
un ekekvat fb post1k vat share karala ne😊
@LkmadaDeniya
6 ай бұрын
ඔව් ඌත් කලේ ලගම උන්ට කෙලවපු එක තමයි...😂😂😂
@dinalkakariyawasam117
6 ай бұрын
සිරාවට ම
@sampathdinamulla-hu3mc
6 ай бұрын
මසුරං කතාව ......... අද ජීවිතේ තේරුම් ගන්න අයට...........
@prabodhabandara2058
6 ай бұрын
ithin yako me party ekakya methenta gihin mona karannada bambuwak kiyanawa
@shilitv-fo2vl
6 ай бұрын
කෝ වසන්ත කියන්නේ හොද තාත්තා කෙනෙක් කියන උන්😊❤
@GAYAN04795
6 ай бұрын
U uge lamai hadala thiyenava bn hodata mama kiyaneth ekai
@chamarishanika3268
6 ай бұрын
මේ මම😊❤
@Thenukiapsara1111
6 ай бұрын
@@GAYAN04795 ou
@KapuduwaNadeeka-om6ig
6 ай бұрын
Hoda thaththa kenek thamai Yako 🫵🫵
@Unknown20240
6 ай бұрын
හැමතැබම එකම commet එක දදා අවදානෙ ඉල්ලන හිඟන පොන්නයෙක් උඹනම්,උඹල වගේ වේස කැරියො මටනම් පේන්න බැහ්😂😂
@sathnidukalatuwawa3469
6 ай бұрын
පාතාලෙ මැඩලන්න අහවල් එකාට චන්දෙ දෙන්න කියලා කියයි කට්ටිය තව ටික දවසකින් ඒකට තමා මේ සේරම ඩ්‍රාමා👈
@slentertainment249
6 ай бұрын
Kiyala wedak ne.pasku eke anika me.serama natti balayata kedara unge
@ruwangunawardana9829
6 ай бұрын
ජාවාරම් කාරයන්ගෙන් මැතිවරණවලට උදව් ගන්න කිසිදු නායකයෙකුට බැහැ රටක නීතිය හදන්න
@loveandpeacemagictricksrev5031
6 ай бұрын
ඔව්
@akgraphics6649
6 ай бұрын
අන්න කථාව👌සිරාවට මේක තමයි වෙන්න යන්නෙ😂
@ameliawanigasekara
6 ай бұрын
ඒක එහෙම වෙන්න ඕන නිසා තමයි පාතාලෙ අය උස්සලම තිබ්බෙ මේ දවස් ටිකට.පාතාලෙ නැති කරයිනෙ මෙ ආන්ඩුව ආවොත් කියල දෙයි මනාපය.
@HansamaliBandara-hj3ex
6 ай бұрын
සසර ගනුදෙනු විසඳෙන අපූරුව.
@yasasediriweera8281
6 ай бұрын
සසර කෙසෙවෙතත් මේක වෙනස් ම ගනුදෙනුවක්
@akashdushyanth9044
6 ай бұрын
මතු ආත්මයක මෙවන් අකල් මරණ නොවේවා... අයියා.... ඔයා කොහෙවත් ඉන්න බල්ලන්ට සැළකුවා උන් එකෙක් අද ලග නැත එවන් අදර්මිෂ්ඨයන් මතු සසරක ආශරයට මුන නොගැසේවා පින්වත් ලෙස ජීවිතය ගත කර අති උතුම් ඌ අමහා මහ නිවන් මාර්ගයම සාක්සාත් කරගැනීමට රැස් කරගත්තා ඌ පින් බලයම හේතූ වාසනාවක්ම වේවා........
@FRANCIS-d3x7v
6 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏❤️☸️
@sriyakanthirathnalatha1403
6 ай бұрын
පිස්සුද දැනටමත් නිරයේ
@FRANCIS-d3x7v
6 ай бұрын
@@sriyakanthirathnalatha1403 උබ දැක්කද
@කොස්තාපල්සුසිරිපාල
6 ай бұрын
😂😂
@කොස්තාපල්සුසිරිපාල
6 ай бұрын
හොර පිස්තෝල ලග තියා ගත්තු උ න් ට නිවන් ලැබෙනවද
@FRANCIS-d3x7v
6 ай бұрын
@@කොස්තාපල්සුසිරිපාල ඒ පකක් අදාල නැහැ පොන්නයො මැරුණ මනුස්සයෙක්ට නිවන් සුව ප්‍රාර්ථනා කලේ.තොට ඕන්නම් නිවන් ගිහින් කියපන් වසන්ත ගාව හොර පිස්තෝලයක් තිබුන ඒ නිසා නිවනෙන් බස්සල අපායට යවපන් කියල මෝඩ ගෝතය 😂😂😂
@dammekabombuwala931
6 ай бұрын
නිවන් සුව ලැබේවා
@thinethaindika5691
6 ай бұрын
අමිමට හොඳට සැලකුව බව ඇත්ත නමුත් අමිමට තම පුතාව යහපත් පුරවැසියෙක් කරන්න බැරිවුණා කොපමණ මිලමුදල් තිබිබත් තම දරැවන්ට රජසැප දීල බැළුවත් තවත් අසරණ උුප්පත් මවුවරැන් දහස්ගානකගෙ දරැවො මත්රකුසට, හා තම මනදොල පිනවීම පිණිස බිලිපිනි පවි පලදෙනවා කාට වුනත් රජෙක් වුනත් කල කමි පලදේ රටවනසන මෙවැනි පවිකාරයන් සියල්ලෝ වැනසේවා
@ThTravel00
6 ай бұрын
ඇත්ත. අම්ම කෙනෙක් පුතෙක් සල්ලි කාරයෙක් නෙවෙයි කරන්න ඕනේ යහපත් වැදගත් මනුස්සයෙක් ..
@Sandakathmini01
6 ай бұрын
👍🏿👍🏿👍🏿
@dinithinisansala5015
6 ай бұрын
කොයි අම්මා කෙනෙක්වත් දරුවෙක්ව එහෙම කරන්නේ නැහැ.. නමුත් දරුවෝ ගේන පිං පව් එයාලා ගාවට එන විදි තියනවා... ඒකට දෙමාපියන්ට දොස් කියන්න බැහැ. වසන්ත කොයි වැරදි කලා කිව්වත්, එතුමාගේ දරුවෝ කොයි තරම් ලස්සනට වැදගත්ව තැන්පත්ව හැදිලා තියනවද? ( දේශපාලුවන්ගේ දරුවෝ එක්ක බැලුවම) දරුවෝ ලොකු වෙනකොට එයාලා පස්සේ ඉන්න බැහැ දෙමාපියන්ට .එයාලට මුණගැහෙන අය අනුව එයාලා ගේන කර්ම ශක්තිය , බුද්ධිමත්භව අනුව එයාලා වෙනස් වෙනවා හොද හෝ නරකට... ඒ කොහොම උනත්, අම්මෙක්ට බැහැ දරුවෙක්ට පිටුපාන්න...ඒ තමයි "" අම්මා "" ඇය අසරණයි දරුවන්ගේ වැරදි ලග
@sajithadissanayaka4137
6 ай бұрын
මිනිමැරුම තනිකරම ඩ්‍රාමා එකක් , කොහිවත් ඉන්න උන්ගේ අකවුන්ට් එකට බැර වෙන 😂
@trainpicca
6 ай бұрын
ඉදිරියෙදි හෝ මේ වගේ අසත්පුරුෂ දරුවො, යහ මගට ගන්න පුලුවන් විදිහෙ මවක් වේවා කියා පතනවා🙏
@hjssrilanka
6 ай бұрын
අමාට කියලා බොන්න යන උන් ඉන්නවාද,ගොර වැඩ කරන උන් ඉන්නවාද,අම්මා කියන දේවල් කවුද නිතරම අහන්නේ,,,එහෙනම් එහෙම වෙයිද ???????😮😮😮😮😮
@trainpicca
6 ай бұрын
@@hjssrilanka ඔව්❤️ ඒත් මටනම් මගෙ දෙමව්පියො කියලා දුන්නා පොඩි කාලෙම අරක්කු බීමේ ආදීනව. ඉතින් මම බොන්නෙ නෑ. මිනිස්සු මරන්න, අනියම් ගැහැණු ඇසුරු කරන්න, හාමුදුරුවරුන්ට නිකරුණේ කුනුහරපෙන් බනින්න, මිනිස්සුන්ට තර්ජන කරන්න, අහින්සක මිනිස්සුන්ට බොන්න පුරුදු කරන්න වගේ දේවල්නම් මගෙ දෙමව්පියො කියලා දුන්න නිසා මම කරන්නෙ නෑ. ඒත් මෙයා මැරිලා සුදනෙක් වෙන්නවත් සුදනෙක් කරන්නවත් බෑ. සමාජෙට කරපු ආදීනව විදින්නම වෙනවා. Karma follows❤️ අම්මට උනත් පුතා සුදනා කරන්ම තිබ්බෙ මැරෙන්න කලින්. දැන් පරක්කු වැඩීජ්
@NiroshaJayalath-sm5et
6 ай бұрын
@@trainpicca 💐🙏🙏🙏
@srimaarambawatta4793
6 ай бұрын
@trainpicca 👍👌🙏
@yasanthipriyangika8789
6 ай бұрын
හැම කෙනෙක්ටම ජිවත් වීමේ අයිතියක් තියෙනවා. කාටවත් කිසිම කෙනෙක් මරන්න පුළුවන් කමක් නෑ, බල්ලෝ, බලල්ලු මරනවා වගේ😮😮😮😮😮😮. මේ අපරාදය කරන්න සම්බන්ද උන හැම කාලකන්නි යෙක්ටම වැහි නැති හෙන පාත් වෙන්න ඕනි මේ කෙරුව අපරාදයට. ඔබට නිවන් සුව වසන්ත සහෝදරයා, නැවත කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොවේවා. 😮😮😮😮😮😮😮😮😮සුදු බොලේ දැක්කේ නෑනේ.අප්පච්චි බලන්න ආවේ නැද්ද.........
@nuwanperera8140
6 ай бұрын
මේ මව අනිවාර්යෙන්ම වසන්තගේ මරනයට වගකියයුතුයී .මෙවැනි දරුවකු සමාජයට මුදා හැරීම ඇය වගකියයුතුයී .හොද දරුවකු මුල සිටම හැදුවානම් වසන්තට මෙවැනි අකල් මරනයක් නොවෙන්න ඉඩ තිබුනා .
@HansamaliBandara-hj3ex
6 ай бұрын
ඒකනම් ඇත්ත
@ThiliniSilva-fw2ez
6 ай бұрын
පල පින්නයො යන්න
@screen833
6 ай бұрын
@@ThiliniSilva-fw2ez😂වසන්තයගෙ අම්මා ඇවිත් මේන්
@nishanathawaidyathilake-dk2yf
6 ай бұрын
@@ThiliniSilva-fw2ez වල් පරට්ටී තොගේ ඉල පලල ලුණු දානව. අඩු කුල වල් බැල්ලී ! අපේ මුළු ගමට නින්දාවක් තෝ. 😃😃😃
@chinthakarajapaksha
6 ай бұрын
@@screen833 වසන්තගෙ ක්ලබ් එකක බඩුවක්
@rohananandasri8416
6 ай бұрын
මම බැලුවේ අර සන්ඩේ පාටි දාපු රැවුලා ඉන්නවද කියල...ඔහේ නෑ..😂😂
@prabhathkumara9593
6 ай бұрын
නැවත ඉරිදා දවසක හමුවෙමු බයිට් විතරයී බෝතල් නෑ හැබයි 😂
@LukyBoy-hu4bl
6 ай бұрын
සන්ඩේ පගයා,මාරුවෙලා
@bhagyahasala9041
6 ай бұрын
😅Math
@Nipun47
6 ай бұрын
Eka tamai ..mewa hemotama hoda padam
@LKA8884
6 ай бұрын
😂😂😂😂😂
@MrMutantlast
6 ай бұрын
මේක නම් නියම ඩ්‍රාමා එකක්. මධුෂ්ගෙ පිට දාල වසන්තව මැරුවා.. නියම ගේම් මේවා..
@worldvlog-ch3re
6 ай бұрын
😂😂😂😂 maru athal denne ban mun😂😂😂
@danhan7869
6 ай бұрын
මදූශ් බබා. මීට ෆේස්බුක් එකෙන් එහා මුකුත් නොදන්න පිස්සො.
@gajalanka95
6 ай бұрын
👍👍
@nilanthikumarithalangamaku4029
6 ай бұрын
Aneda kiyanne rajapaksha parai niyameta plan korola kanji paniyek mawola wasanthata game dunna. Wasantha aiye obata mewan akal maranayak upadina kisima vawayaka nowewa obata niwan suwa labewa 🥀🥀🥀🥀🙏
@prasannadissanayake6960
6 ай бұрын
@@danhan7869බබා හරි මොකා හරි ඌ මැරිලා අවුරුදු 4යි.. ඌ වලෙන් නැගිටලද මූව මැරුවෙ.. මේවා තනිකර දේශපාලන ගේම් බං.. ඌව මැරුවෙත් උන් මූව මැරුවෙත් උන් .. බීලා ඉවර සිගරට් කොට දෙකක් විසිකරලා දැම්මා වගේ මේ මරණ දෙකම..
@dhanushkajayarathna8224
6 ай бұрын
මරු කතාව අසප්පුරුෂයන් දුරුවේවාලු...පුතා එතකොට සත්පුරුෂයා...
@nandalalwelikala2387
6 ай бұрын
Puthatath ekkamada kiwwuwe ????
@Customer-r9c
6 ай бұрын
Ow ban. Hari Honda puthalu, ota miniha dasa keriyek
@HansamaliBandara-hj3ex
6 ай бұрын
😂😂😂😂😂 ඔය වෙන දේවල් ගැන අග මුල නොතේරුනත් වැරැද්දට දඬුවම කියන දේ ලෝ දහමට අනුව කාටත් පොදුයි..
@NilankaHerath
6 ай бұрын
Koi ammat ahemai thamange daruwa mona weradda karat , ammata ayage putha rajek,
@ishankasamarathunge5822
6 ай бұрын
😂😂😂😂😂😂
@samanthaanura7184
6 ай бұрын
නිවන් සුව ලැබේවා වසන්ත අයිය 🙏
@VisionVanguard69
6 ай бұрын
මදූශ්, කන්ජිපානිලා පිටින් යන්න ආන්ඩුවෙන් ගහපු ගේමක් වෙන්න බැරිද මේක 🤔 මරපු උන් මාරම විදිහට උත්සහ කරනවා මේකට කන්ජිපානි ( උන්ඩ වල KPI, ජයරත්න එකට ආව කෝල්), මදූශ්ලව ඈඳවන්න
@dhulanjalinethmini7768
6 ай бұрын
Aththa
@uvatoday
6 ай бұрын
--මතු පිටින් පෙනෙන දේ නෙවෙයි ඇත්ත..
@chanakaasela6874
6 ай бұрын
එයා හොඳ සැමියෙක් .හොද තාත්තා කෙනෙක් .
@chandralakshmi7485
6 ай бұрын
ගොඩක් ගෑණුන්ට සැමියෙක් වෙලා ඉඳල තියෙනව
@user-jt6ej7vh2p
6 ай бұрын
ප්රාභාකරනුත් හොඳ සැමියෙක් හොඳ තාත්තා කෙනෙක් 😹
@chandralakshmi7485
6 ай бұрын
@@user-jt6ej7vh2p 👍👌
@manjularukshan1176
6 ай бұрын
උඹට කවුද එයා. හොඳ කපන්නෙක්ද
@iranganikosatha190
6 ай бұрын
උගේ අතින් දූශණය වෙච්ච මැරුණ දරුවෝ පවු නැද්ද
@jayasantharajapksha448
6 ай бұрын
God bless bro 🙏
@RockDubai-x8r
6 ай бұрын
God bless you aiye
@SumuduHansakaRU
6 ай бұрын
තමට තමන් විතරයි . උපදින හැම ආත්මයකම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා! ඔබට සුබ ගමන් 😪🙏
@sujathanelum5541
6 ай бұрын
මෙවන් මිනිසුන් මැද මතු මතුත් නොඉපදේවා.ඔබට නිවන් සුව අයියේ😢😢
@කොස්තාපල්සුසිරිපාල
6 ай бұрын
හොර පිස්තෝල තියා ගත්තු එවුන් නිවන් යනවා ද😂😂
@hansadineth3431
6 ай бұрын
නිවන් සුව කොහෙද මුන්ට😂
@sandamalirajakaruna2430
6 ай бұрын
දරුවන්ට ආදරණීය පියෙකු නැති කළ පාපතරයාට හොඳක් නොවේවා ! සසර කිසිම දාක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!! පාපතරයින්ගේ ඇසුර නොම වේවා!! මේ සසරේ ඔබ කළ යම් කුසලයක් ඇත්නම් අසත්පුරුෂ ආශ්රයෙන් මිදී උපත ලබන් නට ඒ පිනම හේතු වේවා!!!
@dinushalakmal5628
6 ай бұрын
නිවන් සුව ලැබේවා. උපදින කිසිම මතු ආත්ම භවයක මෙවැනි අකල් මරණ නොවී ජීවත් වෙන්න ලැබේවා
@RamiRami-e3u
6 ай бұрын
හොද වැඩ කලෙකත් වෙඩි කා නොමරෙයි
@prlindraniprlindrani2090
6 ай бұрын
පුතේ දුවේ මේ යන්නාවූ සසර ගමනඅම්මා තාත්තා වෙනුවෙන් පින් දහම් කරගෙන දර්මය මත ජිවිතේ ගෙනියන්න බුදුන් ගේ දර්මයඅනුව ඉ දිරි යට යන්න හොද අනාගතයක් වේවා ඔයාල අහිංසක දරුවෝ පව් හරිම දුකයි අපිටත්දරුවෝ ඉන්නවා
@MYKSamarathunga
6 ай бұрын
දැන් පටන් ගමු පියුමි හංසමාලිගේ ඉතුරු..කොටස...😂
@suduhaminesuduhamine5729
6 ай бұрын
😂
@malsarawidda
6 ай бұрын
okitath lagadima yanda wada sidda wei.
@Fashionshow-g2j
6 ай бұрын
Ow ow yatta gai kudu salli
@DuleekaSanjeewani-t1w
6 ай бұрын
ඒකි ආන්න ටික්ටොක් කර කර ඉන්නවා.කංජිපාන් ඊලගට බලපන් පුතේ ඕකි ගැන
@SurangaNishan-py5vk
6 ай бұрын
Vadak Naha kiyala 😂
@Gaiya-rb3cw
6 ай бұрын
අමල් පෙරේරා ඔයත් ගොඩක් පරිස්සමෙන් ඉන්න. පාතාලයෙන් දුන්නා හෝ නැතා ඔයාටත් හොද ගුටියක් ලග ලගම අනිවාර්යයෙන්ම එනවා..
@Sandakathmini01
6 ай бұрын
මල් පිට මල් සැලෙන දිගු මාවතේ
@සකැරියා
6 ай бұрын
නියමයි එදාට මටත් මතක් කරපන් සහෝදරයා එනව අනිවාර්යෙන්😂😂😂😂
@Disna0608
6 ай бұрын
මෙච්චරයි මට මතක් උනේ.. තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ... කොපමණ තිබුණත් කල හොඳ නරකයි යනකල ගෙනියන්නේ...
@supundilanka9524
6 ай бұрын
නිවන් සුව ලැබේවා..🙏
@SMRDayananda.
6 ай бұрын
කිසිම දුකක් දැනෙන්නෙ නැත්තේ මට විතරද?
@mishelsasidulakshan754
6 ай бұрын
thawa inno
@screen833
6 ай бұрын
😂😂කීප දෙනෙක් ඇරුනම මේකෙ ඔක්කොම උන් වසන්තගෙ ලගම එවුන් බං
@user-jt6ej7vh2p
6 ай бұрын
දුකක් නෙමේ සතුටක් තියෙන්නෙ මේ වගේ කාලකණ්නි පිළිල එකා ගානෙ හරි වල පල්ලට යන එක ගැන
@ThTravel00
6 ай бұрын
ඒක තමයි.... මේ රටේ මිනිස්සු හොඳ වැඩී... ඒ නිසා සංවේදී මේ රටේ මිනිස්සු වතුරේ ඉන්න මාලුවොත් ගොඩින් තියනවා මැරේවී කියලා.
@tharushitharushi7385
6 ай бұрын
Ane matath ganak Naha.. Mage hitha kiyannema avigaththo aviyenma nasathi kiyala vitharai😢
@Shanugirls19
6 ай бұрын
නිවන් සුව ලැබේවා..😥😥🙏🙏🙏🙏
@KwitCity-f2l
6 ай бұрын
ඉදිරියට වත් මෙ දරුවන්ට ආරක්ෂව දෙන්න
@මැණික්මැණික්
6 ай бұрын
අනේ යකෝ දරුවන්ට අරකස්ව දෙන්න ඇය් එතකොට අනිත් මිනිස්සු න්ගේ දරුවන්ට උබද අරකස්ව දෙන්නේ
@Savee803
6 ай бұрын
@@මැණික්මැණික්අනිත් උන්ට මරන තර්ජන තීනවද ඊරියේ 😅😅
@aselaprasad4116
6 ай бұрын
හරි මචං පොලිස්පතිට ලියන්නම්...😂😂
@AAphoneShop-l5k
6 ай бұрын
Anik unge daruwo wageda ban me wasanthage daruwo lankawe anek daruwo hamoma wasanthalada..@@මැණික්මැණික්
@AAphoneShop-l5k
6 ай бұрын
@@Savee803kiyala wadak na
@Rama-m1t
6 ай бұрын
නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@මැණික්මැණික්
6 ай бұрын
අනුන්ගේ සල්ලි වලින් අපිටත් පුළුවන් කන්න දෙන්න ඔය රනිල් රාජපක්ෂ එහෙම ත් දෙන්නේ කන්න මිනිස්සු න්ට හරියට හිටියනම් කව්රුවත් මරන්නේ නෑ නේ අම්මේ
@Peace-mx1rz
6 ай бұрын
ලමයි පව් දකිද්දි
@kwkw7563
6 ай бұрын
හොද ගුනවත් ලමයි දෙවියො රැකදේවා
@freeenergygeneratorproject7587
6 ай бұрын
@@Peace-mx1rz unge athin meruna genunge lamai paw nethda.
@freeenergygeneratorproject7587
6 ай бұрын
@@kwkw7563 bosath lamai tamai merayanta jathaka wenne
@sahanumayanga214
6 ай бұрын
දුක දැක්කේ වසන්තගේ දුවගේ මූනේ 😢
@hjssrilanka
6 ай бұрын
❤
@manishsundararaj2010
6 ай бұрын
Paw daruwo 😮😢
@pramodanichalanika9070
6 ай бұрын
Kawru monawa kalath me family ekan pali ganna eka nawathtala danna dnwath
@කොස්තාපල්සුසිරිපාල
6 ай бұрын
@@manishsundararaj2010එතකොට වසන්ත හොර පිස්තෝලයක් තියන් හිටියෙ රිලව් එලවන්න ද😂😂
@yasasediriweera8281
6 ай бұрын
වසන්ත ව්නාශ කරපු දුවලා මදූශ්ගේ දුව
@danangi4826
6 ай бұрын
නිවන් සුව ලැබේවා !
@somawgk4778
6 ай бұрын
සසර ගනුදෙනු නිමා විය උපන් සියල්ලු දෙනාටම මරණ ය හිමියි ගෙනා ටික ඉවර වුනාම යායුුයි ඉති ං වෙෙයිර කීරීම අැති පලය එයා කල හොඳ නරක එයාට මට පේන විදියට මාරම සේ එකක් අපාගත වෙනව නිකං අපරාදේ මේ කෙනාට බැනලකකෙනාට😮😮😮
@muscatomantattooshop3804
6 ай бұрын
පව් නිවන් සුව 🙏 මිනිස්සු කියන්නෙ බනිනවා ෙහාද කියනවා . චංචල හිත් අවසානයෙ හැදෙන්න ට්‍රයි එකක් දෙන බවක් පේනිගෙන ගියා යාලුවෝ තමයි එ කෙනාගෙ මාර්ගයට බාදවක් උනේ පාටි ඉල්ලද්දි දෙනවා කරපු රැකියාවද වැරදි බව හැගි ඉවත්ව ඇත්ව හිටපු බවක් පේනුනා හෙත් නය ගත්තෝත් ගෙවන්නත් ඹනේ කලු සල්ලි නිසා එවාට අයිතිකාරයොවත් වටිනාකමක්වත් නැත. එවා හිතෙ හැටියට වියදම් කරන්න මෝරල් එකක්ද තිබිය යුතුය . සමාජේට ගරු සරු ඇතිව දුප්පත් මිනිසුන්ට වැඩි සල්ලි වියදම් කරගෙන වැරදි අවබෝදය සමාජයට එලි පිට කියුවානම් අද මලගෙදර ගොඩක් අය . ලග ඉදලා තියෙන්නෙ අනක් ගුනක් නොදත් දුක වරද හදුනන්නෙ නැති පංපියෝ ගනිකාවන් පමනි . හොද උගත් යාලුවන් අතේ ඇගිලි ගානට ඉදලා තියෙන්නෙ සමාජයට මාරම ආදර්ශයක් මේතුමාතුලින් ගන්න පුලුවන් මිනිසුන්ට . ලංකාව කියන්නෙ ඉතා පෝඩි රටක් එ තුල හෝද නරක ඉක්මනින් වියාප්ත වේනවා . සයිබර් අවකාශයට අපේ රටෙ දරුවන් තවම පරිනත නැ . කාමයට වරදට පමනයි හිත යන්නෙ .මොකද අද මොඩ්ලින් කරන තරුන අය සමාජ මාද්‍ය තුල හැසිරේන්නෙ ඉතා අසෝබන ලේස එ වගෙම විශිෂ්ට ගනේ නලු නිලියන්ද අරක්කු බිබි පෝඩි පෝඩි පාටි වලත් දෙකේ පංතියට වැටෙනවා ඉස්සර අලි එ අය දකින්නෙ සම්මාන උලේලවල්වල ගාම්බිරව තම පවුලත් සමගම පැමින විනිතව සිටින අකාරය . ලංකාව යන්නෙ උගතුන් බිහිකරන අතකටද නැතිනම් කිනම් පැත්තකටද. විජේ මාලනි අය වගෙ ලංකාවේ ජිවත් වේන පංතියෙ මිනිසුන් දැන හදවතට කතා කර යහාමගට අරාධනා කර හෝද පනිවිඩයක් ලංකික දුප්පත් ජනතාවට දුන්නාය. දැන් දුෂ්කර පැතිවල අය ලගද ස්මාට් දුරකතන ඇති බැවින් .කොළඹ සිමිත ප්‍රමානයක ඉන්න පෝහොසත් අයගෙ ලයිව් දැකලා කොළඹ දුවගෙන එන්නෙ තියෙන මෝඩ කමට ඇවිල්ලා ස්පා ක්ලබ් වගෙ මත්ද්ය වියාපාරිකයන්ගෙ අත කොල්වන් සිකුරිටි ගාට්ලා වගෙ වැඩ කරන්න ගිහින් ඉවිතේ දුශනය කරගෙන විනාශ කරගෙන අවසානයෙ සමාජයෙන් පලිගැනිමට පමනක් ජිවිතය ගෙවන කතුන් ඹන තරම් කොළඹ අහාස යට 😢අඩන්නෙ නැති ඇස් වලට ඇගිල්ලෙන් ඇනිමේන් වලකින් පව්. රට තවම දුවන්නෙ දුගි දුප්පත් විදියට😢 අඩන්නෙ නැති ඇස් වලට ඇගිල්ලෙන් අනින්න එපා 🇱🇰❤️
@tharakaherath7538
6 ай бұрын
අනේ බන් මේවා දේශපාලකයන් කරන්නේ යකෝ😂😂😂😂😂 කංචිපානයෙක් නෙමෙයි...දැන්වත් තේරුම් ගනිලා රාජපක්ෂලා ඉන්නේ මේවා පිටි පස්සේ
@user-jt6ej7vh2p
6 ай бұрын
අයියෝ මේ කුඩ්ඩෙක් මැriලා තියෙනව වදයක් 😂 යකෝ මේ වගේ පිලිල පුදුම විදිහට media වලින් මාකට් කරන්නෙ 💩
@thinkdifferent257
6 ай бұрын
ඇත්ත මළ කරදරයක්
@manjulamadhushani849
6 ай бұрын
Ithn uba mokatada balne
@user-jt6ej7vh2p
6 ай бұрын
@@manjulamadhushani849 බලන්නෑ පේනවා tv එක දැම්මත් youtube ආවත් මේ ප$යෙක් මැරුන එකයි ඌ ගැන ගුණ වයන මෝඩ පිප්පියොයි ඉන්නෙ 😹
@NoraRawinadh
6 ай бұрын
@@user-jt6ej7vh2pඒ හිගන හැතිකරේ.
@ishankasamarathunge5822
6 ай бұрын
ඇත්තමයි මලම කරදරයක්
@raymondbasil6691
6 ай бұрын
අමාමහ නිවන්සුව වසන්ත මහතාණෙනි සුභ ගමන් 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
@idunilidunil2029
6 ай бұрын
වසන්ත මේ ලගදි අලුත් වැඩකට අත ගහන්න කියලා රනිල් හම්බෙන්න ගිහින් තිබ්බා... චන්දෙවත් ඉල්ලන්න හිටියද දන්නැ. මට පේන විදිහට නම් මේක කන්ජිපාන පිට දාලා දේශපාලන ගේම් එකක්ද මන්දා.
@nishunish1338
6 ай бұрын
Wikaara boru nokiya hitahan
@DilrukshiBandara-v1x
6 ай бұрын
ඒක නම් මටත් හිතුනා.. පාස්කු දවසෙ බෝම්බ ගහපු උන් අල්ලන්න බැරි පොලිසියට මේ කේස් එක අල්ලන්න දවස් දෙකයි ගියේ.
@SumithraJayasundara-h1r
6 ай бұрын
😂😂😂😂😂@@nishunish1338
@prabhathkumara9593
6 ай бұрын
ඕක හැමෝටද තේරෙන්නෙ නෑ බං අමුතු ඇටේ උන් කියන කියන ඒවා පිලිගන්නවනෙ kpi දන්නෙත් නැතුව ඇති මේ මොකක්ද වෙන්නෙ කියලා sometime 😂
@AAphoneShop-l5k
6 ай бұрын
Chande ellanne na kwe ..chanel ekaka
@rangasankalpa7833
6 ай бұрын
මොනවා උනත් වසන්ත නිවන්සුව මෙවන් අකල් මරණ මින් මතු බවයක නොවෙවා ❤
@medAddict8
6 ай бұрын
ඇයි බං මේ කුඩු කාරයෙම් මැරුනට මෙච්චර දුක් වෙන්නෙ මේ කමෙන්ට් දාන උන්😂 අනේ ඉට්ලත්තින් සල්ලි තියෙන එකෙක් මැරුනහම 😂
@romeshadithya3284
6 ай бұрын
Ubalata theren na..ubalaa sclee issaraha polime hotapu napunsakayo
@AAphoneShop-l5k
6 ай бұрын
Anik un waradi karata..duppathun wenuwen baluweth na..wasantha ehemada higannage kiribath kala walatath giya
@user-jt6ej7vh2p
6 ай бұрын
@@AAphoneShop-l5k කුඩු businesses කරලා පාතාල කාරයෙක් වෙලා දුප්පතුන්ට උදව් කලොත් ඌ හොඳ එකෙක්ද එතකොට? 😹
@RamiRami-e3u
6 ай бұрын
කියල වැඩක් නැහැ මෙ නාරි මෙන්ද කුඩු විකුනපු එකාට පවිලු එ කියන්නෙ වසන්ත ගෙන් බිපු වුන්
@dilooshadissanayaka
6 ай бұрын
We will understand later....
@scacrafts.6211
6 ай бұрын
දේශපාලුවෙක් .මෙ මනුස්සයෙගෙන් ගන්න ඔන වැඩ අරන් මරල දාල වගෙ පෙන්නෙ😂.මදුශ්,කන්ජිපානි පිටදානව😂😂
@nathwithana7156
6 ай бұрын
අනිවාර්යයෙන්ම .
@JagathSanjeewa-qm4sc
6 ай бұрын
නිවන් සුව ලැබේවා
@Shashika613
6 ай бұрын
අරක්කු කාරයින්ට කුඩ්ඩන්ට කොහෙද නිවන් 😂😂
@JfgJgf-z4o
6 ай бұрын
Ithiban.angulimadath.niwan.giyee.ehemana.999.minissu.maruwa.uba.buddahagameda
@Shashika613
6 ай бұрын
@@JfgJgf-z4o අන්ගුලිමාලයි කුඩ්ඩෙකුයි කියන්නේ අහසට පොලොව වගේ මේකා අන්ගුලි මාල අන්තිම වෙලේ හැදුනා මූ අන්තිම වේලේත් සොට් එක දදානේ තියලා ගියේ මේ වගේ කුඩ්ඩන්ටයි උබලා වගේ උන්ව දේවත්වයෙන් අදහන බයින්ටයි මැරුනයි න් පස්සෙත් ජීවත් වෙද්දි එකම ප්‍රතිපලය තමා
@Shashika613
6 ай бұрын
@@allmylife8 😅😅☠️
@yumethans3064
6 ай бұрын
Angilimala ubt kiyld giye 😂@@JfgJgf-z4o
@LovelyBarbecue-kv3qm
6 ай бұрын
තෝ ගෝතයෙක් එකයි
@Anjubbh_
6 ай бұрын
අවි ගත්තො අවියෙන්ම නසියි 👍
@cl3dd
6 ай бұрын
මුකුත්ම නොකියා ඉන්න තරමට හොදයි . 🤷
@emusic03
6 ай бұрын
Ow
@dinushadinusha1482
6 ай бұрын
Hm..mal aragana ennee
@Motivate_Moment
6 ай бұрын
බලන්නැතුව ඉන්න තිබ්බෙ😅😊👍
@Kumari-hy1ns
6 ай бұрын
niwansuwa labewa 😢😢😢😢😢😢😢wasantha aiya
@saliya-s9f
6 ай бұрын
රටට හොඳ කාලකන්නියෙක්
@US-zo1hc
6 ай бұрын
🤗
@shagikolla822
6 ай бұрын
Higana paka thoge hati
@chandranamasinghe9101
6 ай бұрын
Niwansuwaya Lebewaa
@AselaPerera-sz3lk
6 ай бұрын
බන්දුගේ පොලිෂියට ඔහොම දිගටම ජෝර්ක් එකට ගන්ට එපා. ලෝකෙට විහිළුවක් වෙලා උන්ට දිවි නහ ගන්ට හිතේවි.
@tharakaruka1110
6 ай бұрын
Rrspect brotherhood 🤘🤘🤘
@nilanthafernando1098
6 ай бұрын
ඔය අඩන,ලග ඉන්න, කතා පවත්වන, එලියෙන් වාඩිවී ඉන්න අය.. ගැන පරීක්ෂණ කරන්න accounts check කරන්න.. අමිමා නං කියන්නේ අනික් අයට අසත්පුරුෂයො කියලා ඒ ගෑණිට අමතක ඇති පුතාගේ නම club වසන්ත කියලා
@chutiPutha-b8y
6 ай бұрын
යන්න ඉන්න කට්ටිය හෙමින් යන්න නිවන් සුව
@herathjanakie7952
6 ай бұрын
😂😂😂😂😮
@georgevinitia1502
6 ай бұрын
ඔබ ඉන්නම ඇවිල්ලා වගේ !
@asangajanaka8373
6 ай бұрын
ඇත්තටම මේවනම් රගපෑම්.
@westpark2992
6 ай бұрын
කෝ අර sunday fun රැවුලා එහෙම නැද්ද බොන්ට විතරද උන් හිටියේ
@somawgk4778
6 ай бұрын
😂😂😂
@rusiruariyawansha-kv5bx
6 ай бұрын
EKA ATHA KOOO
@asankasameera9573
6 ай бұрын
හැන්ගිලා දුකට ඉතුරු කොට ටික ගහනවලු.......sunday 😎
@deshaninadheera3995
6 ай бұрын
aththa naki rewla peennawath ne.
@wsfernando9878
6 ай бұрын
සන්ඩෙත් නැ මන්ඩෙත් නෑ උන් නිකන් ඉල්ලන් බොන සෙට් එකක් ඒකනේ දැන් ඇවිත් වැඩක් නෑනේ බොන යාලුවො විතරයි
@NawodyaDivyanjalee-m7f
6 ай бұрын
සැමදා සමහන් සැමදා සුවෙන් ඔව් මේ අවස්ථාවේ මං බැනුම් අහගන්නවා 🤧
@KAIZER48499
6 ай бұрын
මට පෙනව කන්ජියා බල්ලෙක්වගෙ මැරුම්කනව❤❤❤
@teklarajapaksha9965
6 ай бұрын
A dawasuth wadi athaka nowava
@RCEKD
6 ай бұрын
Ok @KAIZER48499
@raneeshaheshan230
6 ай бұрын
ඒ දවසත් වැඩි ඈතක නෑ.
@සකැරියා
6 ай бұрын
උබ එහෙම කියන් නෙ කොහොමද? හුත්# .
@KAIZER48499
6 ай бұрын
@@සකැරියා එහෙම තමයි වෙන්නෙ
@shanthrikacool4153
6 ай бұрын
නිවන් සුවය ලැබේවා 🙏🙏
@PatriotLanka
6 ай бұрын
කෝ අර පාටි දාපු රැවුල්කාර බේබද්දා. නිකමටවත් පලාතෙවත් ආවේ නෑ
@Sandakathmini01
6 ай бұрын
ඌ ඇඳ යට ඇති
@randikalakshan-ub7su
6 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@denipitiyanuwanreka3284
6 ай бұрын
වසන්තගෙ අම්මත් කිව්වා මේවගේ අසත්පුරුෂයන් මේ රටින් දුරුවේවා කියල,ඉතින් තවමොනකතාද
@sandyakumari7862
6 ай бұрын
මොනවා උනත් අම්මා ඇත්ත කීවා😂
@Sandakathmini01
6 ай бұрын
😅😅😅
@m.s.1019
6 ай бұрын
,,😂😂😂😂
@IndhuCharuni50
6 ай бұрын
දරුවන් පවු ... මොනවා හෝ වැරදි ඔහු කරලා තියෙනවා දැයි නොදනිමි ... නමුත් හොද පියෙකු ලෙස දුටුවෙමි ... නිවන් සුවය ලැබේවා
@nayanidhammika6853
6 ай бұрын
අම්මාම කියනවානෙ පුතා කියන්නේ නැ අසත්පුරුශයින් දුරු වේවා කියලා
@Chathu_Vitharanage
6 ай бұрын
එතුමන් කියලා ගෞරවය දැක්වුවේ ඒ පුතා මිය ගිහින් නිසා.. ඒ අම්මා ධර්මය අවබෝධ කර ගත්ත කෙනෙක්.
@ishankasamarathunge5822
6 ай бұрын
@@Chathu_Vitharanageධර්මය අවබෝධ වෙලා වැඩි මගෙ හිතේ. 😂😂😂
@ishankasamarathunge5822
6 ай бұрын
Nayani ඔයා කියන කතාව නම් නියමයි. අම්මම කියනවනේ අසත්පුරුෂයෝ දුරු වේවා කියලා😂😂😂😂
@Chathu_Vitharanage
6 ай бұрын
@@ishankasamarathunge5822 ඒක නම් හරියටම දන්නෙ නෑ. මම එයාලගෙ වීඩියෝ වල දැකලා තියෙනවා ඒ අම්මා හැමදාමත් සිල් සමාදන් වෙලා නිර්මාංශිකව ඉන්න කෙනෙක්. කතාවෙන් උනත් දරා ගැනීම තේරෙනවා. දරුවා මොනම කෙනෙක් උනත් අම්මා අම්මාම තමයි
@nirangapiyawansha3514
6 ай бұрын
මැරුන කෙනෙක්ට නෑදෑ කමක් නෑ. .. ඒකයි කියන්නෙ ඔතන. ඔයා පොඩ්ඩක් ධර්මය ගැන ඉගෙන ගන්න
@dinethishamila7579
6 ай бұрын
Niwan suwa lebewa
@RMworld-b4e
6 ай бұрын
මදුෂ් මුට වඩා මිනිස්සුන්ට උදව් කරා මු මිනිස්සුව නැති කරා
@Mandinucreation.zp2uv
6 ай бұрын
මමනම් කියන්නේ ඉස්කෝලේ යන පොඩි උන්ට කුඩු පුරුදු කරලා ඒවට ඇබ්බැහි කරලා ඒ අම්මලාගේ ඇස් වලට ගලන කදුලු වලට හරියන්න සොබා දහම නඩු අහලා විසදුම් දෙනවා
@jayawirajayawira7649
6 ай бұрын
Aparadha karayan hamotama ehema Emmons
@Vinuri.2006
6 ай бұрын
Niwan suwa labewa🙏🏻
@sampathchathuranga8505
6 ай бұрын
අර බොන පර්ටිවල ඉඩපු උන් නැ....අසත් පුරුස ගැන කිඋව නේද අම්මා...පුතා සත්පුරුසද😶😶😶
@jayawirajayawira7649
6 ай бұрын
Putha madyama purusha
@දිවියමඅපෙහෙඩකල
6 ай бұрын
මද්දු අය්යණ්ඩි ජය වෙවා
@NuwanSamarathunga-q9t
6 ай бұрын
කොයි යකෝ පම්බලා සෙට් ඒක
@tanuja5634
6 ай бұрын
අජරාමර නිවන් සුවය ලැබේවා
@dylansyakkaggalaravanalage180
6 ай бұрын
කල කල දේ ථල ථල දේ... පවුලට, යාලුවන්ට හොඳ කෙනෙක් ඒ වගේම අහිංසකයන්ට නොසන්ඩාලයෙක්... ලොකු තැන්වල ඉඳලා ඒවට විරුද්ධව කථා කරපුවහම තමන්ගෙ ලඟම ඉන්න එකාගෙන් කන්න වෙන්න වෙනවා කියන්නේ මේවට තමයී බොලව්... මොනවා වුනත් කරපු පිං ටිකටවත් නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා 🎉🎉🎉🎉🎉🎉🎉!!!
@Anoma-e5z
6 ай бұрын
😢😢😢😢😢😢
@Gihan-k1u
6 ай бұрын
Oya banner eka ellapu ekawa haoygaththa nam seerama dewal wisadei....😂😅
@dhilkanthisenanayake7723
6 ай бұрын
Sampurna aththa..Nirwanasuwa labewa😢😢
@madhuwijesinghe3220
6 ай бұрын
සුදු බෝලෙ නෑනේ 😢
@rangasankalpa7833
6 ай бұрын
එ අම්මා ඇත්තටම පෟ හරි ආදණිය අම්මා කෙනෙක් ❤
@KJFernan_22LK
6 ай бұрын
නිවන් සුව...😪💔🙏අනිත් කාරනා වැඩක් නැ.. දැකපු හිත හොඳ මනුස්සයෙක් ඔබට නිවන්සුවම ලැබේවා...!!! Surendra Wasantha Perera 😪🙏
@dinalkakariyawasam117
6 ай бұрын
ඒ අම්ම කියන කතාව හරි අසත්පුරුශයින් මේ රටෙන් දුරු කරන්න ඕන කවුරු හම්පඩ ගැහුවත් මෙයත් එහෙම කෙනෙක් තමයි
@sakuntharajith3975
6 ай бұрын
පොලිසිය පක් ගහනවද බන් මෙවා මෙහෙම වෙන්න දිලා.
@AAphoneShop-l5k
6 ай бұрын
Un kaala korawela
@lahirumadusanka6542
6 ай бұрын
නිවන්සුව ලැබේවා
@nikshanlakruwan371
6 ай бұрын
කො බන් අර බෙබෙදු රැවුලා 😂
@LalaniPriyanka-t2s
6 ай бұрын
කව්ද ඒ රැව්ලා කියන්නේ.
4:46
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය..."මැරුම් කෑවේ වසන්ත කියලා දැන ගත්තේ TV එකෙන්"
Ada Derana
Рет қаралды 1,2 МЛН
42:54
Club වසන්තගේ අන්තිම තර්ජනය, මම දන්න දේවල් ගොඩයි .උඹලා ඔක්කොගෙම රෙදි ගලවනවා.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 1,6 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
9:58
ක්ලබ් වසන්ත එලොව යැවූ මාස්ටර් ප්ලෑන් එක මෙන්න...ලොකු පැටී, සන්ජුල සහ වසන්ත අභිරහසේ භාගයක් විසඳෙයි...
Ada Derana
Рет қаралды 1 МЛН
9:53
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
Ada Derana
Рет қаралды 804 М.
48:00
මගේ මදූෂ් ව මරා ගත්තා - අනියම් බිරිය දිලිනි ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 2,7 МЛН
7:41
ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ෂොප් හිමිකරුගේ පාපෝච්චාරණය
Ada Derana
Рет қаралды 1,6 МЛН
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
46:24
වෙඩි නොවදින සුරදාපු Club වසන්තට ගේම දුන්න කට්ටඩි මෙහෙයුම.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 470 М.
5:17
පාතාලයට හිසරදයක් වූ IP තර්ජන නිසා රටින් යයි "මගේ බිරිඳයි දුවයි බේරලා දෙන්න"
Ada Derana
Рет қаралды 1,8 МЛН
11:14
Club වසන්තගේ එළියට ආපු අලුත්ම එක
Neth Fm Balumgala
Рет қаралды 477 М.
6:29
දින 362කට පසු එළියට ආ "හරක් කටා" සම්පූර්ණ කතාව මෙන්න ..."CIDයට ගහලා පනින්න හදලා..."
Ada Derana
Рет қаралды 454 М.
7:01
ක්ලබ් වසන්ත ඝාතනයේ අලුත්ම සාක්ෂිය - ප්ලෑන් එකේ හිටිය 7දෙනෙක් කොටු කරයි
Ada Derana
Рет қаралды 1,4 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН