Club වසන්තගේ එළියට ආපු අලුත්ම එක

  Рет қаралды 478,698

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 3 100
@explorewithkeshi6014
@explorewithkeshi6014 6 ай бұрын
මේ ස්වාමින් වහන්සේ බලංගොඩ ,ගිහි කල නම කසුන්, හොදම යාලුවා චාමර, අපි එක පන්තියේ, combined maths කරේ, එත් AL කරේ නෑ, ඊට කලින් මහන වුනා.ඒ කාලේත් ඔහොම තමා කෙලින් කතාව, මහන වුනු මුල් කාලේ පිණ්ඩපාතේ වඩිනකුට මට මතකයි පුජ කරග්න්න දෙයක් නැතුව බනිස් ගෙඩියක් පුජ කරා මන්.චාමරත් මහන වෙයි කියලමයි ඒ දවස් වල අපි හිතුවේ, ස්වාමින්වහන්සේ මේක දකිද කියන්න දන්නෑ, එත් හරි සතුටු හිතුනා ඔබ වහන්සේ නියම ධර්ම පුත්‍රයකු වීම ගැන.
@nandakumari3243
@nandakumari3243 6 ай бұрын
අපේ හාමුදුරුවනේ පොලිසිය නඩු ඇහුවෙ නැති වුනාට ස්වාභාව ධර්මය නඩු අහල සාධාරණ තීන්දුව දුන්නා. ඔබ වහන්සේට බුදු සරණයි
@DilaFasion
@DilaFasion 6 ай бұрын
Anewaryen
@Bittertruth-x5g
@Bittertruth-x5g 6 ай бұрын
හරියටම හරි👍
@AsithaNayanajith-l5q
@AsithaNayanajith-l5q 6 ай бұрын
Great
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 6 ай бұрын
Ekenma✌️
@Thanuja-ob5iv
@Thanuja-ob5iv 6 ай бұрын
Exlant ❤❤❤
@UpulPathiranage-mm2gl
@UpulPathiranage-mm2gl 6 ай бұрын
නියම ඉවසීමේ ගුනය ඇති බුදු පුතෙක් ඔබ වහන්සේ මාගේ ප්‍රනාමය
@KumaraSameera
@KumaraSameera 6 ай бұрын
මුන් කරපු අපරාධ තමයි මුන්ට පඩිසන් දුන්නේ ...👍
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 6 ай бұрын
ඔබ වහන්සේගේ උත්සාහය අතිශයින් අගය කරමි. බුදුන්ටත් බැන වදිමින් සංඝරත්නයට කළ අපහාසයේ දරුණු විපාක දිට්ඨධම්ම වේදනීය කර්ම ලෙස ම අද පල දී ඇත.
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 6 ай бұрын
නියම බුද්ධ පුත්‍රයෙක් අපට දැක ගත හැකි වුණා කබ් අසන්ත බැන වදින විට සන්සුන්ව ඒවාට උත්තර දිම් ඔබවහන්සේට දීර්ඝායුෂ මා දුටු නියම බුදු පුතු ඹබව වහන් සේ ඊ
@sahurdhaYaaththrikaya
@sahurdhaYaaththrikaya 6 ай бұрын
ඔය හෙළුව කවදාද එන්නේ කියලා අපි බලාගෙන හිටියේ..😂 chapter close ඔක්කෝම එළියට එද්දි...😅 හාමුදුරුවෝ සතුටු නැති වුණාට අපිට සතුටුයි අපේ බුදු හාමුදුරුවන්ට කරන අපහාසයට මෙවන් දිට්ඨධම්මවේදනීය කර්ම සියලු සමාජයටම හොඳ පාඩමක් විදිහට සිදු වූවාට....❤❤🎉🎉
@ranjanmudalpath4560
@ranjanmudalpath4560 6 ай бұрын
ඔබ වහන්සේගේ මේ වීඩියෝව අපි අගය කරණවා.මේ වගේ උන් මැරෙන්න ඕනේ මෙහෙම නෙවේ.කතා කරන්නවත් දන් නැති තිරිසනෙක්.අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා සේම නියම දහම රකින බුද්ධ පුත්‍රයන්ටද බුදු දහමටද නිගා කරන්නන්ගේ ජීවිතේ හරිම කෙටියි.මෙවන් උන්ගේ මරණය දුක් විය යුතු නැත.අනාගත පරපුර ගැන සිතා අපි සතුටු විය යුතුය.ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!!
@Userleo-messi
@Userleo-messi 6 ай бұрын
මං කතෝලිකයෙක් නමුත් මං හුගාක් ගරු කරන හාමුදුරු නමක් ඔබ වහාන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏
@dinithnethsara3087
@dinithnethsara3087 6 ай бұрын
@GayathreeGunasekara
@GayathreeGunasekara 6 ай бұрын
කොන්ද කෙලින් තබාගෙන කතා කරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@Bittertruth-x5g
@Bittertruth-x5g 6 ай бұрын
අනිවාර්යයෙන් ම මෙහෙම නිර්භීව බය නැතිව කොන්ද පණ ඇතිව කතා කරන්න බෑ හැමෝටම❤ තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@evawickramarathne8834
@evawickramarathne8834 6 ай бұрын
,පව්කාර කාලකන්නියා සමාජය රවටමින් බාල් නටලා ඔය ගිය විදියත් හොද වැඩියි, අපේ හාමුදුරුවනේ ඔබ වහ්න්සේට අපගේ නමස්කාරය
@palliyagurudharmasiri3150
@palliyagurudharmasiri3150 6 ай бұрын
මු ඇසුරු කරපු දේසපලුවන්ටත් ඔය ඉරණමම අත්වෙනවානම්?
@sarithjayasooriya7608
@sarithjayasooriya7608 6 ай бұрын
කරුණාවම අමෝරා ගත් ස්වාමීනී, දුර සිට කරන මේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට වේවා!
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 6 ай бұрын
"ක්ලබ් වසන්ත" සැඟවුණු ජීවිතය හෙළි කිරීම ගැන Neth Fm Balumgala ඔබට ස්තුතියි.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 6 ай бұрын
අනිවාර්යයෙන් ❤ එක හෑල්ලක් ලියලා නෑ. අනික ඇයි මේක එලියට කලින් නාවේ.දැන් මොකො මේ කස්සප මල්ලි එලියට දන්න්නෙ
@dilanHewage
@dilanHewage 6 ай бұрын
​@@beragalawindchillcottage1699පක්කො මිනිස්සු ජිවිත වලට ආසයි ,,,අපි හැමොම,,,හාමුදුරුවන් ට සමාජ සෙවය කරන්න ගිහිල්ලා මැරුම් කන්න බැහැ ,,,රටෙ තත්ත්වය මොන්ටිසොරි පොඩි එකාට තෙරුම් යනවා ,,,උබට තෙරෙන්නෙ නැහැ ,,,,,🖕🖕😆😆😆😆
@dineshshanaka7380
@dineshshanaka7380 6 ай бұрын
මෙන්න නියම බුද්ධ පුත්ත්‍රයෙක් .....❤❤❤
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 6 ай бұрын
❤❤❤❤❤❤
@isurusrinath9904
@isurusrinath9904 6 ай бұрын
😁😁😁😁
@thilakasrilanka4774
@thilakasrilanka4774 6 ай бұрын
🙏
@nuwanthilina9
@nuwanthilina9 6 ай бұрын
මේ කස්සපයත් හොඳ කැටේ තමා, උඹලත් රැවටෙනවා. ඌත් එකයි මූත් එකයි.
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 6 ай бұрын
තෝත් වසන්තයගෙ ජරාව බීල තියනවා වගේ පරයා ​@@nuwanthilina9
@krishaniindika6288
@krishaniindika6288 6 ай бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට .ඔබ වහන්සේගේ ඉවසීමේ ගුණයට මාගේ නමස්කාය.🙏🙏🙏
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 6 ай бұрын
පින්වත් ආර්යන් වහන්සේගේ ඉවසීම කොතරම්ද ඔබ වහන්සේ නියම බුද්ද පුත්‍රයෙක් මයි තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@kutkur2518
@kutkur2518 6 ай бұрын
ඔව් ඒ තමයි නියම බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේ නමක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුසම ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
@dilrukshiseemansamankumara6254
@dilrukshiseemansamankumara6254 6 ай бұрын
Obage ewaseema godak suwaming whansha
@KolithaRanahinghe
@KolithaRanahinghe 6 ай бұрын
🙏
@manojchaturanga92
@manojchaturanga92 6 ай бұрын
රෙකෝඩ් කරන්නේ හාමුදුරුවෝ ඉතිං ඉවසන්නේ ඒකනේ
@aselaravin-te9vz
@aselaravin-te9vz 6 ай бұрын
@@manojchaturanga92 අම්මෝ සැර වැඩියි
@siyanirajapaksha430
@siyanirajapaksha430 6 ай бұрын
පාලිත තෙවරප්පෙරුම නම් වූ ඒ නිහතමානි දෙවියාට ඉක්මනින්ම නිවන්සුව ලැබේවා..
@dimanthagamage9895
@dimanthagamage9895 6 ай бұрын
මේ වගේ ස්වාමීන් වහන්සේලා හැම පන්සලකම හිටියනම් අපේ රටේ ලොකු වෙනසක් වෙන්න තිබුණා.
@jayalathperera2032
@jayalathperera2032 6 ай бұрын
මෙහෙම හරි හාමුදුරුවෝ කෙනෙක් හිටපු එක මහ හාමුදුරුවන්ට ආදර්ශයක් මේ හාමුදුරුවෝ පරිස්සමෙන් රටේ නීතිය ... උසාවි කතා ඇහෙනවා නේද
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා ! උතුම් රුවන්වැලිසෑ රදුන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා! දළදා සමිඳු සරණයි !දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !
@ThushariThalagalage
@ThushariThalagalage 6 ай бұрын
අවි ගත්තො අවියෙන්ම නැසේ...මෙවා මිහිපිට නිරය..
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 6 ай бұрын
අවි ගත්තඋන් අතින් "ක්ලබ් කාරයෝඕද " නැසිය හැක
@asokawijayaratne332
@asokawijayaratne332 6 ай бұрын
අපේ හාමුදුරුවණේ ඔබවහන්සේට ගොඩක්පිං සිද්ද වෙිවා 🙏 🙏 🙏 තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤
@Truthisreligion
@Truthisreligion 6 ай бұрын
නියම ම බුද්ධ පුත්ත්‍රයෙක්. මිහින්තලේ හාමුදුරුවන්ටත් ආදර්ශයක්.
@lawanrajapaksha
@lawanrajapaksha 6 ай бұрын
😂😂😂
@Bittertruth-x5g
@Bittertruth-x5g 6 ай бұрын
නියමයි හාමුදුරුවනේ
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 6 ай бұрын
😂😂😂😂😂
@abdullatheefmohomedazhar7379
@abdullatheefmohomedazhar7379 6 ай бұрын
පුදුම ඉවසිලිවන්ත බුද්ධ පුත්‍රයෙක්. අනෙකුත් හාන්දුරුවන්ට ලොකු ආදර්ශයකි
@jayalathperera2032
@jayalathperera2032 6 ай бұрын
මිහින්තලා හාමුදුරුවෝ pissek
@vipulidevika8729
@vipulidevika8729 6 ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා ප්‍රාර්ථනීය බොධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 6 ай бұрын
ජූනි 10 හාමුදුරුවන්ට තර්ජනය කලා , ජූලි 10 වෙනකොට ඌට ටිකට් එක ලැබිලත් ඉවරයි . කොහොමද ඌට පලිසන් දීපු හැටි, දීර්ගායූ වේවා අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏
@sudharmakumari7115
@sudharmakumari7115 6 ай бұрын
@@sriyakanthirathnalatha1403 සිල්වත් කෙනෙකුට කරන කියන දේවල් පඩිසන් දෙනව.
@asiri7
@asiri7 6 ай бұрын
මුස්ලිම් ආගමේද බන් එහෙම වෙන්නේ
@Ravy.G
@Ravy.G 6 ай бұрын
මෙ කහකඩයට නෙවෙයි යකො‌ ...KPI ට ඉස්තුති කරපන් .
@judyferdinando1222
@judyferdinando1222 6 ай бұрын
ඒක නම් නියමායී🎉🎉🎉 හොඳ වැඩේ උනේ ක්ලබ්කාරයාට
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 6 ай бұрын
@@Ravy.G මේ වගේ හොඳ හාමුදුරුකෙනෙකුට කහකඩයා කියන්නත් අර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ස්තුතියි කරන්නත් කියන්නේ තමුනුත් ඔය වසන්තගෙ ජාතියේ එකෙක් නේ ක්ලබ්කාරයත් බනින්නෙ හාමුදුරුවන්ට තමුනුත් බනින්නෙ හාමුදුරුවන්ට
@MalkiMuthu
@MalkiMuthu 6 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා මේ වගේ සක්කිලි අතු ගා දමන්නට ශක්තිය ධෛර්යය ලැබේවා සක්කිලි වසන්ත ය
@manelamarasekara5929
@manelamarasekara5929 6 ай бұрын
ඔබ වහන්සේව ධර්මයෙන් ආරක්ෂා කලා ධර්මය සත්‍යයි බුදුසරණයි
@rameshyash6505
@rameshyash6505 6 ай бұрын
Social media වල රගන චරිත වල හෙලුව...මේ කාලකණ්නියා ඉවර කරපු උන් ට respect❤
@ajithkumarawansha3679
@ajithkumarawansha3679 6 ай бұрын
Club වසන්ත වෙනුවෙන් දුක් වෙන පිරිසට උපහාර පිණිස 😁
@user-fx4jelqd41
@user-fx4jelqd41 6 ай бұрын
😂😂😂😂😂
@RavinduRajapaksha-r6k
@RavinduRajapaksha-r6k 6 ай бұрын
😂😂😂😂😂😂😂😂
@champanayana8243
@champanayana8243 6 ай бұрын
😅😅😅😅😅😅😊
@US-zo1hc
@US-zo1hc 6 ай бұрын
😊
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 6 ай бұрын
උන් ඇදලා ඉන්නේ ෆේස්බුක් එකේ කියන කරන ඒවායින්..ඒකයි😂😂
@athuperera8800
@athuperera8800 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න දන්නැති හැමෝටම මේ කතාව හොද පාඩමක්. කට තිබ්බ පලියට, සල්ලි තිබ්බ පලියට, බලය තිබ්බ පලියට, මැරිලා බලන්නම ඕනේ එදාට කාත් කවුරුත් නැතුව මේ අය තනිවෙලා විදින අපා දුක. සංසාරය ගැන නොදන්න මෝඩ කෙනෙක් නොවන්න. ❤
@nimaldissa7854
@nimaldissa7854 6 ай бұрын
සිවුරු දාගත් ඔක්කොම ස්වාමීන් වහන්සේ ලා නොවේ ,වැඩි දෙනෙක් මුදලාලිලා
@Bittertruth-x5g
@Bittertruth-x5g 6 ай бұрын
🙏🙏🙏👍👍👍
@nalinwicramarachchi6123
@nalinwicramarachchi6123 6 ай бұрын
වචනාර්ථයෙන්ම නියම බෞද්ද බික්ෂුවක්.... තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබවහන්සේට
@දේව්දුනි
@දේව්දුනි 6 ай бұрын
බුදු රාජානණ් වහන්සේ....කියපු දර්මය සත්ථයි
@Prasanna-h9y
@Prasanna-h9y 6 ай бұрын
පක සත්‍යය
@US-zo1hc
@US-zo1hc 6 ай бұрын
​@@Prasanna-h9yමොකෙක්ද මේ තිරිසනුන්
@isurusampath8756
@isurusampath8756 6 ай бұрын
@@Prasanna-h9y වල්ලෙන් එල්ලලා මරපු එකාගෙ දහම සත්‍යයි😂
@Shaggyxxx
@Shaggyxxx 6 ай бұрын
​@@Prasanna-h9yme mokedd
@kalanahansaja
@kalanahansaja 6 ай бұрын
@@Prasanna-h9y ubalai allahta pakakda awajathaka wesa ballo thiyenne
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 6 ай бұрын
මෙිි මිනිහට සාපයක් වැදිලා මෙිි මිනිහා කතාකරන විදිය මහලොකුවට කරඩුව ගේදර තියන් ඉන්නේ ඔන්න වැදුන විදිය ඒ හාමුදුරුවෝ ඇත්ත කියන්නේ
@samanthinalika2363
@samanthinalika2363 6 ай бұрын
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සට තෙරුවන්සරනයි..🙏🙏🙏
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
නියමය් හාමුදුරුවනෙ ඔබ වහන්සේගෙ ඉවසීම අගය කරනවා 👍🙏
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 6 ай бұрын
රෙකොඩ් කරන නිසා වෙන්නත් පුළුවන් 🤭
@DAbeysinghe
@DAbeysinghe 6 ай бұрын
​@@Tlcrokyyoutubeඔව් ඔබ කියන දේ නිවැරැදි වෙන්න පුළුවන් ඒත් රෙකෝඩ් කරනවා උනත් අර තරම් දේවල් කියද්දි අහගෙන ඉන්න එකත් පහසුනෑ කේන්තියක් ඇති නොවී.ඒ විතරක් නොවී මෙි ස්වාමීන් වහන්සේ ඒවට පිළිතුරු සපයන්නෙත් ඉතා සංයමයකින්.එය අඟය කලයුතුයි.
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
@@Tlcrokyyoutube එහෙම හරි ඉවසන එක කොයිතරම් දෙයක්ද මොකො ඔය කවුරුට් රහට් වෙලා නෑනෙ උබට පුලුවම්ද ඔච්චර බනිද්දි අඩුම උබ කියලවට් නොකිය ඉන්න මුලින්
@ජයකාන්ත
@ජයකාන්ත 6 ай бұрын
😂😂
@upulmanavadu5057
@upulmanavadu5057 6 ай бұрын
වසන්තගෙන් කප්පම් ගත්ත ජෙපි බල්ලෙක් මේකෙ උඩින් පහරලා
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 6 ай бұрын
පලමුව අපිට කනගාටුවක් දැනුනා ජීවිතයක් නෙ නැති වුනෙ කියලා නමුත් මෙ හඬපටය ඇසූන විට අප්‍රිය හිතුනා ඔබ වහන්සේට කරපු නින්දාවටම මුට වුන දේට අපිට සතූටුයි දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කවමදාවත් බුදු දහමට සංඝයාවහන්සේලාට නින්දා කරලා කාටවත් හරි ගිහින් නැහැ විපාක ලැබෙනවාමයි මෙ වගෙ අය මෙ රටින් තොලොංචිවෙලා යන තරමටම හොදයි ඔබවහන්සේට ගෞරව කරනවා මෙවැනි අයට හි හරියට කතා කරාට තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏
@Bittertruth-x5g
@Bittertruth-x5g 6 ай бұрын
හරියට හරි සිල්වත් ගුණවත් හාමුදුරුවන්ට අභූත චෝදනා කරලා නින්දා කරලා හරියන්නේ නෑ තමයි කවදාවත් ... කවුරු කළත් පඩිසන් දෙනවා දැන් පැහෙනවා ඇති අපායේ. හාමුදුරුවෝ වගේ කොන්ද පණ තියන අයගෙ අඩුව තදින්ම දැනෙනවා. නැතිනම් බය නැතිව හොරෙන්වත් සංඝරත්නයට ඔහොම කතා කරන්න හයියක් නෑ කාටවත්. පව් පුරවගන්න තරමක් නිකං
@ymudayakumarayaparathna2102
@ymudayakumarayaparathna2102 6 ай бұрын
ඔබ වහන්සේගේ ආත්ම විශ්වාසයට නින්දා ගැරහීම් ඉදිරිපිට නොසැලී සිටීම අති ශ්‍ර්‍රේෂ්ටයි.
@Pnw1971
@Pnw1971 6 ай бұрын
පරය පරලොව ගිය ඒක හොදයි කියල මට හිතුනට මුන් වගේ හොර හැත්ත ලන්කාව පුරාවට,නීතිය නැති රටේ මේයිට වඞා බලාපොරොත්තුවන්න බෑ. හොඳම කතාව අපේ හාමුදුරුවනේ.
@sadhanawimaladasa3548
@sadhanawimaladasa3548 6 ай бұрын
Aththamai
@PeniDhammika
@PeniDhammika 6 ай бұрын
@@Pnw1971 බෞදියෙ ඉස්සරහට අරක්කු ටිකක් වත් බොන්න බැරි කරයි වගේ ගස් ගල් වදින හිපාටුවො එකතු වෙලා
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 6 ай бұрын
හැලි ලිව්ව උන් නෑ දැන් 😂
@sathirawijekoon4296
@sathirawijekoon4296 6 ай бұрын
කොහොමද නාලන්දා සොයුර♥️👍🏼
@DananjayaAnurudda-f1m
@DananjayaAnurudda-f1m 6 ай бұрын
ඔය කතාව මහින්ද රාජපක්කටත් කීවොත් තමා හොදම
@anuragoonaratna5653
@anuragoonaratna5653 6 ай бұрын
විභාග කිරීමට දෙයක් නැත. ධම්මෝ හවේ රක්ඛතී ධම්ම චාරී. ස්වභාවය තීන්දුව දී අවසන්.
@mayasri609
@mayasri609 6 ай бұрын
@@anuragoonaratna5653 සාදු සාදු හෙටම බුම දානය කරන්නම්
@cyrildanthanarayana8122
@cyrildanthanarayana8122 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්ස......පුදුමාකාර ඉවසීමේ ගුණයක්.....ඔබ වහන්සේගේ......
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 6 ай бұрын
මේ වගේ කාලකණ්නි අපායටම තමයි බුද්ධ පූජාවට වෑංජන 32ක් පිදුවත් වැඩක් නෑ ආර්ය මහා සංඝරත්නයට කතා කරන්න අම්මා කියලා දීල නැත්නං
@petrajayawardena6574
@petrajayawardena6574 6 ай бұрын
අමිමා ට කමක් නැවගේ කොහොම හරි මුදල් හොයල එයාට සැප දෙනවමි නැතිනමි බුදුන් වදින්න අමිම කෙනෙක් නමි දර්මයටගරැ කරන්න හාමුදුරුවන් ටගරැ කරන්න කියල දෙන්න ඔිනැ සැමට ලෙර
@RenuRenu-ps6fs
@RenuRenu-ps6fs 6 ай бұрын
​@petrajayawardena🙏❤️6574
@padmigamage3108
@padmigamage3108 6 ай бұрын
Aththatama👌👌
@Gayan-Krishantha-1984
@Gayan-Krishantha-1984 6 ай бұрын
මුන් ආර්ය නොම් කුලීසංගා
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 6 ай бұрын
@@petrajayawardena6574 kiyla wdak na
@Skyline1986.
@Skyline1986. 6 ай бұрын
ඔබ වහන්සේට අපේ නමස්කාර පූර්ව ගෞරවය!
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
නම යන පාතාලකාරයෝ අගය කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ දිහා පොඩ්ඩක්වත් පොලිසියෙන් බැලුවෙ නෑ😮😮😮
@M.W.SOMAPALA
@M.W.SOMAPALA 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ,ඔබ වහන්සේ අපිට ආශිර්වාදයක්
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 6 ай бұрын
🙏🙏
@jayawaradanajaya9568
@jayawaradanajaya9568 6 ай бұрын
මම දුක් උනා මු මැරුවට කංජිපානි මේ වගේ එවුන් අයින් කිරිම ගැන ප්‍රසාදය ..
@Prasanna-h9y
@Prasanna-h9y 6 ай бұрын
පකේ ආගම ඉස්සෙල්ලා පංසිල් රැකපන්
@isurusampath8756
@isurusampath8756 6 ай бұрын
​@@Prasanna-h9yපකෙන් එල්ලලා කුරැසෙට තියලා පුකේ අැරලා මරපු එකාගෙ අාගම පරම සතයයි😂
@mohomadnaufer6854
@mohomadnaufer6854 6 ай бұрын
👆
@judeperera8175
@judeperera8175 6 ай бұрын
​@@Prasanna-h9yAmma wate gihin jathaka karapuwama tho wage manda buddika awajathakayek thamai jathaka wenne. Thoge uppanne inna thattha pau ban.
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 6 ай бұрын
@padmavidanagamachchi
@padmavidanagamachchi 6 ай бұрын
අපි හිතාගෙන හිටපු වසන්ත නෙවෙය්. අකාලයේ මිය යන්න උනේ ඔය බල ලෝබී කම නිසය්. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනය් 🙏
@NavinuSanmeth-rm6rx
@NavinuSanmeth-rm6rx 6 ай бұрын
😂😂
@nimdine5190
@nimdine5190 6 ай бұрын
ඇය් ඔයාලා කොහොමද හිතාන හිටියේ හතර පෝයටම සිල් ගන්නවා කියලා ද😂😂😂😂
@Pawankiwlegedara
@Pawankiwlegedara 6 ай бұрын
මේ ස්වාමින් වහන්සේ කවුද උන් වහන්සේට අපගේ නමස්කාරය තවම රට ජාතිය සංස්කෘතිය සදාචාරය වෙනුවෙන් පෙනී සිටින අවංක ස්වාමින් වහන්සේලා ඉන්නවා කියලා දැක්කම පුදුම සතුටක් ඇති උනා 🙏🙏🙏🙏
@kutkur2518
@kutkur2518 6 ай бұрын
නියම ඉවසීමක් ඇති බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේ නමක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුසම ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
@jayakumarajaya5759
@jayakumarajaya5759 6 ай бұрын
සමිපුර්ණ විඩියෝව නොබලද ඇතැමුන් මේ ස්වාමින් වහන්සේට අපහාස කරන්නේ මේවැනි ස්වාමීන් වහන්සේලා අපේ රටට තවතවත් ඉදිරියට එන්න ඕන
@sampathrajapaksha1490
@sampathrajapaksha1490 6 ай бұрын
දේශයේ මුර දේවතාවන් වහන්ස ඔබට නිදුක් ,නීරෝගී ,දීර්ඝායුෂ වේවා...
@Adthl503
@Adthl503 6 ай бұрын
@@sampathrajapaksha1490 අනේ මහත්තයෝ ඇස් අරින්න.චීවරධාරීන්ට ඒගොල්ලන්ගේ වැඩ කරගෙන ඉන්න දෙන්න...මූ නළුවෙක් විතරයි..ය ගිහියන්ට බලාගන්න පුළුවන්..
@aselaravin-te9vz
@aselaravin-te9vz 6 ай бұрын
මුර දේවය තව ටිකෙන් හිරේ නටෂා අපහාස නඩුවක් දැම්මනම්
@-knowledge3705
@-knowledge3705 6 ай бұрын
ඇයි නටාෂා සිල් අරගෙනද හිටියේ​@@aselaravin-te9vz
@rasikakularathna2038
@rasikakularathna2038 6 ай бұрын
දිට්ට ධම්ම කර්මය පල දීල ඉවරයි. මමත් ඔය අරක්කු බොන වීඩියෝ එක බැලුව, හරිම අප්‍රසන්නයි . අරක්කු බෝතල් ටිකක් ලග තියගත්තම උන් හිතන්නේ මුළු රටම අල්ලගත්ත කියල. අමු තිරිසන්නු. ඕක මේ රටේ නායකයොන්ගේ අවලන් කම.
@Newfinderwholsale
@Newfinderwholsale 6 ай бұрын
මිනිස්සුන්ගේ අවලන්කම ලංසා කුඩුවලට අහු උනාම මහින්ද ගිහින් බේරග්තම මහින්දට චන්දේ දීපු උන් ඉන්නවනේ. අරංතලාවේ භික්ෂූන් ඝාතනය කරපු කරුණා මහින්ද එක්ක එකතු උනාම මිනිහා හොඳ උනානේ. අනෙකුත් කොටි සාමාජිකයන්ට හිරේ දාලා නිදහස් කලා කරුණා පිල්ලයාන් නිදහසේ හිටියා. එකතු උන පක්ෂයට චන්දෙත් දුන්නා ජාතියම පාවලා දුන්න වගේ නේද මහින්ද කලේ. මිලේනියම් සිටි පාවාදීමෙන් පස්සෙත් රනිල්ට චන්දේ දුන්නනේ මිනිස්සු. හමුදා නිලධාරීන්ට කොහම ඇත්ද. රට වෙනුවෙන් යුද්ධය කරපු අයව බලේ ඉන්න උන් පාවලා දුන්නා. අමිත් මුනින්ද්‍රදාසව ඊශ්‍රායලයෙන් මැරුවා ලංකාවේ ඩ්‍රෝන් යානා හදලා මිනිහා අද හිටියානම් එහෙව් එකේ මිනිස්සු ඊශ්‍රායලයට හැමතැනමකම පක්ෂපාතී වෙන්නේ නැද්ද. ලංකාවේ උන් නම් හදන්නම බෑ. වත්කමක් තියේනම් ඕනි දෙයක් කරන්න පුලුවන්. නුවර කොල්ලෙක් හිටියා දඩයම් කරලා fb දාපු. ඌත් දැන් නිදහසේ ඉන්නේ. නඩු ඉවරයි.
@SriyaniMalkanthi-cl6fb
@SriyaniMalkanthi-cl6fb 6 ай бұрын
3:52 😮
@slcric3065
@slcric3065 6 ай бұрын
Ai ublt bonna nati hindada😂😂
@rasikakularathna2038
@rasikakularathna2038 6 ай бұрын
@@slcric3065 bonawanam bipiya, boru pada sho nathuwa, sakkilikama loketa pennanne natuwa,
@Tharu_532
@Tharu_532 6 ай бұрын
බුදු ගුණ අනන්තයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@peraraperara639
@peraraperara639 6 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න අප සැම විශ්වයේ දරුවන් වෙමු බුද්ධ ශක්තිය අවධි වෙමින් පවතිනවා රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
@thusharifernando2620
@thusharifernando2620 6 ай бұрын
ඌ මලාට කමක් නෑ කාලකන්නිය අපේ හාමුදුරුවන්ට ගොඩාක් ස්තුතීයි ....ගොඩාක් පිං 🙏🙏🙏🙏 ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@sriyaniperera9468
@sriyaniperera9468 6 ай бұрын
මම කුිස්තියානි ආගම අදහන කෙනෙක්..... නමුත් මෙි හාමුදුරුවන්ට මාගේ පුානාමය ...... බුදු සරණයි හාමුදුරුවනේ .....
@aa-ef9go
@aa-ef9go 6 ай бұрын
මේ මනුස්සයා කතා කරන විදිහ අම්මෝ 😒😒 අවි ගත්තෝ අවියෙන් නසී
@jeevanihasantha
@jeevanihasantha 6 ай бұрын
He got the real gift from universe for talking to a Buddhist thero like this..
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 6 ай бұрын
ඔබ වහන්සේලා පරිස්සම් වෙන්න ඔය වාගෙ අමනුෂ්‍යන්ගෙන් පරිස්සම් වෙන්න .විශේෂයෙන් අර කාමුක ගෑනුන්ගෙන් පරිස්සම් වෙන්න . අර කාඩයා ගෙ වචන කොහොමද ස්වාමීන් වහන්සේ කතා කරන ලස්සන .ඒහෙම තමයි සම්බුදු බුදු පුතුන්....
@shawnboy85
@shawnboy85 6 ай бұрын
Swaminwahansa??? Me pinguthtaraya? Muta ktha kara honda wadi. Muwa ata deken ellanna ona parayek... thopith ithin gu godatath dana gahala wandina gobba haththane😅😅😅
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 6 ай бұрын
අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරනයි .....ඔබවහන්සේ ගේ ඉවසීම 🙏🙏🙏
@Bittertruth-x5g
@Bittertruth-x5g 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 හරිම අගෙයි හාමුදුරුවනේ
@kalanimendis1406
@kalanimendis1406 6 ай бұрын
@@sanjikapriyamanori4696 ඇත්තටම පුදුම ඉවසීමෙන් ඒ හාමුදුරුවෝ කතා කරේ
@jeewanharshanath5057
@jeewanharshanath5057 6 ай бұрын
PAKA TAMA OYA GUTI KANA KASUN LANGADIMA KANAWA KAGEN HARI HABAY
@chandraediri6913
@chandraediri6913 6 ай бұрын
පින්වත් ape ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏oba වහන්සේ ge ඉවසීමේ ගුණය මහා කරුණාව එඩිතර කම prasasaneeyai...නියම බුද්ධ puththrayan වහන්සේ නමක් .saadu saadu saaadu🙏🙏🙏🙏
@anushkadhananjaya5693
@anushkadhananjaya5693 6 ай бұрын
මේ පර බේබදු හැතිකරය රටටම සාපයක්
@wilmegens6300
@wilmegens6300 6 ай бұрын
ANIWARYEN
@ayyanavodya9761
@ayyanavodya9761 6 ай бұрын
මූන්ගේ පවුල් පිටින් හෙන ගාන්න ඕනේ
@user-nkd
@user-nkd 6 ай бұрын
Neth FM Balumgala ස්තුතියි මේ අනාවරණයට .
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
ජනතාව ඉතින් දැනුවත් වෙන්න ඕන
@samanthaalwis3880
@samanthaalwis3880 6 ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ..
@kelumwijenayaka9862
@kelumwijenayaka9862 6 ай бұрын
KPI පුතේ උඹට තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි...ඉදිරියේදී ද මෙවැනි සමාජ පිළල සමාජයෙන් ඉවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!!!
@pasindusharinda25
@pasindusharinda25 6 ай бұрын
උබත් බෞද්ධයෙක් නෙවෙයි හැබැයි 😂
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 6 ай бұрын
මෙ මනුස්සයා මැරුන දවසේ ඉදම් මෙ මනුස්සයන්ට අනේ පව් කියලා මගේ කටින් තප්පරයක් තප්පරයක් ගානේ කිය උනා ඒත් මෙ විඩියෝ එකෙන් මෙ මනුස්සයා ගැන කලකිරුනා තෙරුවන් සරනයි අපේ ස්මින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරොගී දිර්ඝයුෂ ලැබේවා සාදු සාදු සාදු
@NandaniWijeweera
@NandaniWijeweera 6 ай бұрын
ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි .දිට්ඨ දර්ම වේදනීය කර්මය පල දුන්නා
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 6 ай бұрын
ගරු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගේ නිර්භීතව ඉදිරිපත් වීම පිළිබඳව අපේ ප්‍රනාමය , බලා ගෙන ගියාම මූ මරපු එකම ලොකු දෙයක්,, ඒවගේම හාමුදුරුවන්ගෙ ඉවසීම ගැන ස්තුටුයි.
@samanthinalika2363
@samanthinalika2363 6 ай бұрын
අපි හැමෝම ඔබ වහන්සේ සමග ඉන්නවා ..තෙරුවන්සරන් සරනයි.
@nawodha2001
@nawodha2001 6 ай бұрын
අනේමේ ක්ලබ් වසන්තයා හාමුදුරුවෝ කෙනෙක් ට කතා කරන හැටි ඒ උනාට ගෙදර බුදු පිලිම බෝදින් බුදු අම්මෝ පුදුම බෝදිසත්වයෙක් නේ
@s.w.jayakody6286
@s.w.jayakody6286 6 ай бұрын
මුන්ට හාමුදුරුවෝ කියන්න පුළුවන්ද
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
​@@s.w.jayakody6286නැට්ටම් උබලගෙ මහ එකාටද හාමුදුරුවෝ කියන්න පුලුවම් 🤣 ඇට්ට කටා කරද්දි වසන්තගෙ ඉදුල් කාපු බල්ලොන්ට රිදෙනවා 😂
@PeniDhammika
@PeniDhammika 6 ай бұрын
@@nawodha2001 මේ හාමුදුරුවො තවම මහන වෙලා නෑ
@madhusankamadhusanka9956
@madhusankamadhusanka9956 6 ай бұрын
වසන්ත කියන්නෙ මැරයෙක් තමා.අනේ තොපි හාමුදුරුවොද
@deepthiwimalaratne4940
@deepthiwimalaratne4940 6 ай бұрын
ඔක්කොම උන්ගෙ බලු shows, ඔක්කොම දේශපාලුවොත් මුන්ගෙ pocket එකේනේ, හැම එකාටම license දීලා හැම හන්දි කොනේම bars අරින්න🤮ඉස්කෝල වැහෙනවා තැබෑරුම් ඇරෙනවා, මහ ලොකු බෞද්ධයෙක්🤮අවි ගත්තෝ අවියෙන්ම නසී👍
@samanthalekamge2995
@samanthalekamge2995 6 ай бұрын
අපේ හාමුදුරැවනේ තෙරැවන්සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malmalasumanaweera5968
@malmalasumanaweera5968 6 ай бұрын
අපේ හාමුදුරුවනේ අපට ඔබ වහන්සේ ගැන පුදුම ආඩම්බරයි.
@gamagasunitra1960
@gamagasunitra1960 6 ай бұрын
රජකම් කලත් කලකම් පලදෙනවා 😮😮තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@FluentMinds1
@FluentMinds1 6 ай бұрын
ක්ලබ් වසන්තගේ රෙදි හොදන වුන් මේකේ අම්බානෙකට කඩේ යනවා...
@KOREA-t9g
@KOREA-t9g 6 ай бұрын
ක්ලබ් වසන්ත කියන්නෙ මදූශ්ගෙ සල්ලි උස්සලා ඌව පොලිසියටත් අල්ලලා දීපු එකා ඊටත් වඩා ඌ පොඩි මිනිහා එක්ක එකට හිටපු පොඩි මිනිස්සුන්ට උදව් කරපු කෙනෙක් අපි ඒකට ගරු කරනවා වෙන කිසිම ධනවතෙක් එහෙම කරේ නෑ
@kasunchamara111
@kasunchamara111 6 ай бұрын
උගෙන් පිනට කන්නයි බොන්නයි යන youtube කාරයොයි, කෑම වලට පෙරේත පිසාච කපලුයි...🤣
@Divineknowledeg8459
@Divineknowledeg8459 6 ай бұрын
ඔයා සෝම හාමුදුරුවන්ගේ වීඩියෝ එක්කට කමෙන්ට් කරා නේද ?
@LankaInfo2025
@LankaInfo2025 6 ай бұрын
@@kasunchamara111 triposhayth set una
@PeniDhammika
@PeniDhammika 6 ай бұрын
@@FluentMinds1 තමන්ගෙ සල්ලි වලට අරක්කු ටිකක් ගෙනල්ලා බොන්න බෑ .බෞදියත් සෞදියක් කරන්න යන නිසා තමා අපි විරුද්ධ .ගස් ගල් වදින එවුන් අපෙන් නෝන්ඩි කන්නෙත් ඔන්න ඔය හේතු නිසා. පාඩුවෙ හිටිය නම් මේ ගැටලු නෑ
@A.M.JANAKADELABANDARA
@A.M.JANAKADELABANDARA 6 ай бұрын
තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ,ඔබවහන්සේ ට.❤❤❤
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 6 ай бұрын
ඕවා තමා පඩිසන් දුන්නේ,ලෝකෙට පේන්න මහා ලොකු පිං කරනවා,දැනටමත් අපායේ තමා වසන්ත.මුන් නම් ඔහොම තමා මැරෙන්න ඕන බල්ලෝ බලල්ලු වගේ.හොද වැඩේ ඔය මිනිහට,
@sunithafernando7638
@sunithafernando7638 6 ай бұрын
👍👍👍
@gaming-x10
@gaming-x10 6 ай бұрын
අර facebook එකේ හැලි ලියන උන්ට මේක අහන්න දෙන්න ඕන මචන්
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 6 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@KOREA-t9g
@KOREA-t9g 6 ай бұрын
මෙතනදි ක්ලබ් වසන්ත වැරදිමයි කියන්නත් බෑනෙ එයාගෙ තර්කෙත් හරි ක්ලබ් කරන බාර් තියෙන පාටි ප්‍රසිද්ධියෙ දාන අය තව කොච්චර ඉන්නවද සිවුරට මුවා වෙලා ගෑණු තියන් ඉන්න බාල අපරාද කරන අය කොච්චර ඉන්නවද මේ හාමුදුරුවො කියපු දේත් හරි ඔහොම දේවල් ප්‍රසිද්ධ කරාම සමාජෙ පිරිහෙනවා මෙතන වෙච්ච වැරැද්ද ක්ලබ් වසන්තට එයාගෙ ආවේගය පාලනය කරගන්න බැරි වුන එකයි මේ හාමුදුරුවො ක්ලබ් වසන්තවම විතරක් ටාගට් කරලා එහෙම ප්‍රකාශයක් කරපු එකයි මේක නිකං අර සූරිය අරණ ෆිල්ම් එකේ ලොකු සාධුගෙයි සේදිරිස්ගෙයි වගේ සිද්ධියක් ලොකුවට අරන් මැරිච්ච මනුස්සයට මඩ ගහන්න තරම් දෙයක් නෙවෙයි
@niranjanperera2863
@niranjanperera2863 6 ай бұрын
Muta vitharak neme ,muge ganitath mehem wenna owne. Rata vinasakarana un hadigavila yanna owne.police mungen jarawa Kanawa.
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 6 ай бұрын
වසන්තට නිවන්සුව පතමින් වැලලෙන්න ගිය සුදා ඇතුළු සියළු දෙනාම මේ vedio එකේ අන්තර්ගතය අසා දැනගනිත්වා ! ටැටූ මල්ලිට පිං අනුමෝදන් කරත්වා!
@sararanaweera9063
@sararanaweera9063 6 ай бұрын
සුදා කියන්නෙ මොන ගොබ්බයෙක්ද අප්පා.... ඌ කරන්නෙ අනුන්ගෙ කුණු විකුනන් කන එකනෙ
@KarnavatiKarnavati
@KarnavatiKarnavati 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ වසන්ත කියන ඔය දඩා බල්ලා මැරිලා කුණු ගහන බල්ලෙක් වෙලා ඉපදිලා ඇති අපේ හාමුදුරුවනේ, බුද්ධ චීවරයට කතා කරන කුණුහරප පහර බල්ලා ඕක මැරුණු එකමයි හොඳ අපේ හාමුදුරුවනේ
@elenieleni3859
@elenieleni3859 6 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ ඇස් ඇරියා.ඔබගේ ඉවසීම අනර්ඝයි අපේ හාමුදුරුවනේ .හාමුදුරුවන්ට කතාකරන්ඩ දන්නේ නැති බල්ලෙක්ද ඌ.😮
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
අනේ වසන්ත අය්යා ගගා ඉදපු මුගෙ ඉදුල් කාපු හිග්න බල්ලොන්ට නම් මේව පේද්දි ඉන්න බෑ 😂
@MaheshMahesh-wk5id
@MaheshMahesh-wk5id 6 ай бұрын
Club වසන්තගේන් බණ අහලා වැලලුනු වුන්ට සාදු කාරයක් දේන්න.
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 6 ай бұрын
😀😀
@US-zo1hc
@US-zo1hc 6 ай бұрын
😅
@sidneyperera1512
@sidneyperera1512 6 ай бұрын
Sadu, sadu,saduuuuu❤
@AnjuRanji
@AnjuRanji 6 ай бұрын
😂😂😂😂😂
@wasanthaheva2566
@wasanthaheva2566 6 ай бұрын
😅😅😅
@RaniMalani
@RaniMalani 6 ай бұрын
පිිංවත්.ස්වාමින් .වහන්සේට .මාගේ.නමස්කාරය .වෙිවා .සාදු.සාදු .සාදු 🙏🙏🙏🌼🌼🌻
@linusmatarage30
@linusmatarage30 6 ай бұрын
නියම talk එක සාදු .දැන් තමයි කුඩු වසන්තගේ සම්පූර්ණ නිරුවත දැනුයි දන්නේ .
@denipitiyajayawardena1879
@denipitiyajayawardena1879 6 ай бұрын
ඔබ වහන්සේ හරි, බුද්දපුත්‍රයන් වහන්සේ නමකට ගරහන විදිහ හරිම කනගාටුයි. ඔබ වහන්සේට නමස්කාර වේවා.
@KingDK-DK
@KingDK-DK 6 ай бұрын
I am a Christian but I respect the Amaduru! God Bless You Amaduru!!
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 6 ай бұрын
මේකෙ වසන්ත ට පක්ශව කමෙන්ට්ස් දාන උන්ගෙ හැටි බලන කොට තවත් වසන්තල කොයිතරම් රටේ ඉන්නවද
@deshabimanibandarajanaranj2721
@deshabimanibandarajanaranj2721 6 ай бұрын
අපේ අවසර එකම තැන දිට්ඨ ධම්ම වේදනීය කර්ම තුනක් පඩිසන් දුන්නා. එකෙක් මේ හරක අනික ගම්පහ මොකාද නමින් බණ විකුණපු එකා අනිකි කලාවේ නමින් වේසාකම කළ එකියක් එක තැන කළ කම් මෙලොවදීම විපාක දීම
@asokasl
@asokasl 6 ай бұрын
Uduvay dammaloka swaminvahansay unvahansay ahuunay naha ita passay gurukam kala mahanama hamuduruvanta Katina pujavata viyadam kalay mahanama hamuduruvan allaganna ama mula piruva
@dongaarapan1091
@dongaarapan1091 6 ай бұрын
සුවාමීන්වහන්සේට මගේ ප්‍රණාමය වගේම දූශිතයන්ට සුබාදහමේ දඩුවම් නොඅඩුවම ලැබේවා!
@WimalasiriRandeniya
@WimalasiriRandeniya 6 ай бұрын
අපේ හාමුරුවන් වහන්සේට, සම්මාසම්බුදු සරනයි,....
@Chathu96
@Chathu96 6 ай бұрын
නියම බුද්ධ පුත්‍රයෙක්. මේ තරම් පරිබව කරද්දිද් කොහොමද සංසුන්ව පිලිතුරු දෙන්නේ. 🙏
@jeewanharshanath5057
@jeewanharshanath5057 6 ай бұрын
PAKA TAMA
@Ishendra1
@Ishendra1 6 ай бұрын
@@jeewanharshanath5057 mokadda paka thama kiyanne?
@judeperera8175
@judeperera8175 6 ай бұрын
​@@jeewanharshanath5057Amma wate gihin jathaka karapuwama tho wage manda buddika awajathakayek thamai jathaka wenne. Thoge uppanne inna thattha pau ban.
@aselaravin-te9vz
@aselaravin-te9vz 6 ай бұрын
record කරන්නේ එයා නේ
@ChandraniDias-f9g
@ChandraniDias-f9g 3 ай бұрын
ඒ බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් නිසා ......
@SamanKumara-y3i
@SamanKumara-y3i 6 ай бұрын
හාමුදුරුවෝ සිවුරේ ඉදන් කොල්ලන්ගේ පස්සවල් පලනවා ගෑනු තියගෙන හොදට දගලනවා .මේකගේ විස්තර හෙවුවනම් මේ හමුදුරුවන්ගේත් හෙලුව අහුවෙඉ
@supunperera8203
@supunperera8203 23 күн бұрын
Ane gobbayo. Kiyana Dee ahapan issella hamanekakatama ballo.promote nokara
@chandralakshmi7485
@chandralakshmi7485 6 ай бұрын
කොහොමද සත් ගුණවත් වසන්තය.
@DuleepMangaladeSilva
@DuleepMangaladeSilva 6 ай бұрын
දිට්ටධම්ම යෙදවීය කර්මය පඩිසන් දීමක්.
@gaming-x10
@gaming-x10 6 ай бұрын
වැඩක් නැ කතා කරලා .. මහා බලු මනුස්සයෙක් බලාගෙන ගියාම ...🤮🤮
@FreEFirE-yn6zw
@FreEFirE-yn6zw 6 ай бұрын
2000 passe unge weeraya
@chandralakshmi7485
@chandralakshmi7485 6 ай бұрын
@@gaming-x10 ගුණ ගයල වැළලෙන්න හදන එවුන් සෙට් එකක් ඉන්නවනෙ.ඒ ක්ලබ් එකේ හිටපු ඩීජේ කොල්ලවත් මරපු එකෙක්නෙ මූ.බලයට ඒව ඔක්කොම යටගහගෙන හිටිය.කෙළවිලාම ගියා ඉතින් බල්ල වගේ
@KOREA-t9g
@KOREA-t9g 6 ай бұрын
මෙතනදි ක්ලබ් වසන්ත වැරදිමයි කියන්නත් බෑනෙ එයාගෙ තර්කෙත් හරි ක්ලබ් කරන බාර් තියෙන පාටි ප්‍රසිද්ධියෙ දාන අය තව කොච්චර ඉන්නවද සිවුරට මුවා වෙලා ගෑණු තියන් ඉන්න බාල අපරාද කරන අය කොච්චර ඉන්නවද මේ හාමුදුරුවො කියපු දේත් හරි ඔහොම දේවල් ප්‍රසිද්ධ කරාම සමාජෙ පිරිහෙනවා මෙතන වෙච්ච වැරැද්ද ක්ලබ් වසන්තට එයාගෙ ආවේගය පාලනය කරගන්න බැරි වුන එකයි මේ හාමුදුරුවො ක්ලබ් වසන්තවම විතරක් ටාගට් කරලා එහෙම ප්‍රකාශයක් කරපු එකයි මේක නිකං අර සූරිය අරණ ෆිල්ම් එකේ ලොකු සාධුගෙයි සේදිරිස්ගෙයි වගේ සිද්ධියක් ලොකුවට අරන් මැරිච්ච මනුස්සයට මඩ ගහන්න තරම් දෙයක් නෙවෙයි
@socloseto3933
@socloseto3933 6 ай бұрын
වසන්ත උපාසක මහතාට සුදු හුණු ගාණ ටොයි බයි කවලම් සිංහල වේසිගේ බල්ලන්ට අජරාමර නිවන් සුව අත්වේවා 😅😅😅😅😅😅😅😅😅
@PeniDhammika
@PeniDhammika 6 ай бұрын
බුදුසරනයි හෙනගහපන් ඕකුන්ට
@mayasri609
@mayasri609 6 ай бұрын
කනිජපානිට ස්තුතියි ටැටුට ස්තුතියි ❤❤❤❤❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
ටොයි බයි විතරක් නෙමෙයි මූට ජෙප්පොත් අනේ අපොයි කීවා මම දැනුවත් ව.මූ මහ කාලකන්නියෙක් 😁
@dilshandemel9587
@dilshandemel9587 6 ай бұрын
P
@rosairodelester5989
@rosairodelester5989 6 ай бұрын
උන්ට අයිති සියලුම ධනය අරන් කුඩුවලින් විනාශ වුන පවුල්වලට දෙන්න. රටම විනාශ කලා දැන් අපායෙ සුර සැප විදියි
@asankaprasad6660
@asankaprasad6660 6 ай бұрын
මු මරපු එකාට මගේ ප්‍රණාමය ❤️
@slrupasinghe4906
@slrupasinghe4906 6 ай бұрын
මම හිතුවේ මොනව උනත් හිත හොද මිනිහෙක් කියල හරි මෙයාට උරුම දේ තමයි ලැබිල තියෙන්නෙ ලස්සනට කතා කරන ස්වාමින් වහන්සෙට කතා කරන්න දන්නෙ නැ
@madushanimanthi3176
@madushanimanthi3176 6 ай бұрын
ලෝකෙට පේන්න පිං කරන වුන්ගේ ඇතුලාන්තේ ඕක තමයි 😁
@Sajith770
@Sajith770 6 ай бұрын
​@@madushanimanthi3176සන්ඩේ ෆන්ඩේ.. මන්ඩේ වැදුනා උන්ඩේ 🤣🤣
@chandanalatha6319
@chandanalatha6319 6 ай бұрын
සිද්ධ වෙන්න ඕන දේ දැන් වෙලා ඉවරයි අපේ හාමුදුරුවනේ එතුමා දැයි යන්න ඕන තැනට ගිහිල්ලත් ඉවරයි මෙවැනිම අනිත් අයටත් සිදුවන්නේ මෙවැනි දේවල්ම තමා අපිට තියෙන්නෙ බලාගෙන ඉඳීමක් පමණයි
@vijithakelum2685
@vijithakelum2685 6 ай бұрын
අපගෙ පින්වත් ස්වාමීන් වහන්සෙහට සක් දෙවියන් සතරවරම් දෙවියන් අදි සියලු දෙවි දෙවතාව්න්ගෙ අරක්සාව ලැබෙවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වසන්ත හිතුවේ නැති චරිතයක්..ඵහෙනමි දිට්ඨ ධම්ම වේදය තමයි පල දුන්නේ.....ඉතින් එහෙනම් සොබා ධර්මය ට..මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ven.s.anandasagarathero2407
@ven.s.anandasagarathero2407 6 ай бұрын
දේශපාලනය කරන සුදු රෙද්ද පෙරවාගත්ත තක්කඩියන්ගේ අනුගාමිකයෝ තමයි ක්ලබ් අසන්තලා වගේ අය පේනවනේ හාමුදුරුවෝ නමකට කතා කරන්න විදිහ මුං කරඬුව බෝධිය බුදුපිළිමය ඔළුවේ තියාගෙන ඉන්නේ මුන්ගේ වැරදි වහගන්න සුදු රෙද්ද පෙරෝගත්ත දේශපාලකයොත් ඒ වගේ ආර් ප්‍රේමදාස කියන මිනීමරුවා කරඬුව ඔළුවේ තියාගෙන මල්වට්ටිය නළලේ තියාගෙන හිටියේ සිංහල කොල්ලො කෙල්ලො එක් ලක්ෂ හැටදාහක් ඝාතනය වුණා ඌ අතින් දේශපාලකයෝ වටේ ඉන්න හෙන්චයිෝ ඔක්කොම මිනීමරුවො දේශපාලකයා කියන ඕන ජහජරා වැඩක් කරන්න ඒ හිකනැලි රැල පෙළ ගැහිලා ඉන්නේ මේ ගඳ ගහන කුණු වෙච්ච දේශපාලන රටාව මේ රටෙන් ඉවත් කළ දවසට තමයි මේ රට දියුණු වෙන්නේ කන්ජි පාන ඉම්රාන්ලා වගේ අයට රඟන්න මේ සිංහල රටේ තවදුරටත් ඉඩක් නැති බව පෙන්නන්න ඕන
@KOREA-t9g
@KOREA-t9g 6 ай бұрын
මෙතනදි ක්ලබ් වසන්ත වැරදිමයි කියන්නත් බෑනෙ එයාගෙ තර්කෙත් හරි ක්ලබ් කරන බාර් තියෙන පාටි ප්‍රසිද්ධියෙ දාන අය තව කොච්චර ඉන්නවද සිවුරට මුවා වෙලා ගෑණු තියන් ඉන්න බාල අපරාද කරන අය කොච්චර ඉන්නවද මේ හාමුදුරුවො කියපු දේත් හරි ඔහොම දේවල් ප්‍රසිද්ධ කරාම සමාජෙ පිරිහෙනවා මෙතන වෙච්ච වැරැද්ද ක්ලබ් වසන්තට එයාගෙ ආවේගය පාලනය කරගන්න බැරි වුන එකයි මේ හාමුදුරුවො ක්ලබ් වසන්තවම විතරක් ටාගට් කරලා එහෙම ප්‍රකාශයක් කරපු එකයි මේක නිකං අර සූරිය අරණ ෆිල්ම් එකේ ලොකු සාධුගෙයි සේදිරිස්ගෙයි වගේ සිද්ධියක් ලොකුවට අරන් මැරිච්ච මනුස්සයට මඩ ගහන්න තරම් දෙයක් නෙවෙයි
@punyajayasundara4613
@punyajayasundara4613 6 ай бұрын
සහතික ඇත්ත
@Newfinderwholsale
@Newfinderwholsale 6 ай бұрын
මිනිස්සුන්ගේ අවලන්කම ලංසා කුඩුවලට අහු උනාම මහින්ද ගිහින් බේරග්තම මහින්දට චන්දේ දීපු උන් ඉන්නවනේ. අරංතලාවේ භික්ෂූන් ඝාතනය කරපු කරුණා මහින්ද එක්ක එකතු උනාම මිනිහා හොඳ උනානේ. අනෙකුත් කොටි සාමාජිකයන්ට හිරේ දාලා නිදහස් කලා කරුණා පිල්ලයාන් නිදහසේ හිටියා. එකතු උන පක්ෂයට චන්දෙත් දුන්නා ජාතියම පාවලා දුන්න වගේ නේද මහින්ද කලේ. මිලේනියම් සිටි පාවාදීමෙන් පස්සෙත් රනිල්ට චන්දේ දුන්නනේ මිනිස්සු. හමුදා නිලධාරීන්ට කොහම ඇත්ද. රට වෙනුවෙන් යුද්ධය කරපු අයව බලේ ඉන්න උන් පාවලා දුන්නා. අමිත් මුනින්ද්‍රදාසව ඊශ්‍රායලයෙන් මැරුවා ලංකාවේ ඩ්‍රෝන් යානා හදලා මිනිහා අද හිටියානම් එහෙව් එකේ මිනිස්සු ඊශ්‍රායලයට හැමතැනමකම පක්ෂපාතී වෙන්නේ නැද්ද. ලංකාවේ උන් නම් හදන්නම බෑ. වත්කමක් තියේනම් ඕනි දෙයක් කරන්න පුලුවන්. නුවර කොල්ලෙක් හිටියා දඩයම් කරලා fb දාපු. ඌත් දැන් නිදහසේ ඉන්නේ. නඩු ඉවරයි.
@vijithakelum2685
@vijithakelum2685 6 ай бұрын
සහතික ඇත්ත ඔබ ට තෙරුවන් සරනයි
@PremalalJayalath-k7c
@PremalalJayalath-k7c 6 ай бұрын
මගේ රටට සම්මා සම්බුදු සරණයි .......තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
@silvapremawate4419
@silvapremawate4419 6 ай бұрын
හාමුදුරුවනේ. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට
@abdulbarymohamed643
@abdulbarymohamed643 6 ай бұрын
💯 eththa ❤
@shawnboy85
@shawnboy85 6 ай бұрын
Kassapakaya.... Kanaka denna one huththige puthata
@isurusrinath9904
@isurusrinath9904 6 ай бұрын
Kassapaka😁😁😁😁😁 (Wasantha hondayi kiyanne ne)
@KanchanaD-p9f
@KanchanaD-p9f 6 ай бұрын
Avi gaththe aviyen nasi eyai soba darmse p
@rojafernando5809
@rojafernando5809 6 ай бұрын
​@@shawnboy85 2000 n passe ekek
@rohanindika1637
@rohanindika1637 6 ай бұрын
නියම කතාව හාමුදුරුවනේ ❤ බේ‍බද්දො ලංකාවෙ වැඩි නිසා ඔබ වහන්සේලාට තර්ජන වැඩියි, ඒත් විශ්ව නීතිය දඩුවම්‍ අවශ්‍යය වෙලාවට දෙනවා
@dayanathbandara4210
@dayanathbandara4210 6 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට...
@madushanimanthi3176
@madushanimanthi3176 6 ай бұрын
අපේ හාමුදුරැවන්ට බුදුසරණයි 🙏
@sewanagala.ajitha-thero
@sewanagala.ajitha-thero 6 ай бұрын
ලංකාවේ යම් වැරද්දක් කරනවානම් ඒකට පක්ෂපාතීවත් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා ක්ලබ් වසන්තව හොඳයි කියන අය ඉන්නවා. හාමුදුරුවෝ හොඳයි කියන අය එයාට පක්ෂපාතීව ඉන්නවා. පොදුවේ මම දකින්නේ මේ දෙය. කවුරු හොඳ කළත් නොකළත් කර්මය අවශ්‍යවෙලාවට ප්ලෑන් කරලා දඬුවම දෙනවා. ඔලුව අහපව් උස්සගන්න බැරි වෙන්නම. ඒ දේ තේරුම් අරගෙන මේ ජීවත් වෙන අවුරුදු 60 හෝ 70 මිනිසුන්ට දුකක් නොදී සාධාරණව ජීවත් වීම තමයි අපි හැමෝටම කරන්න තියෙන දෙය. මේ කාරණාවටත් එකඟ අය සහ නැති අය ඉන්නවා. නමුත් අපි කවුරුවත් සදාකාලික නැහැ. එය තේරුම් ගන්න බැරිනම් එය අපේ තිබෙන බුද්ධිමට්ටමේ ගැටලුවක් මිස වෙන කුමක්වත් නොව. බුදු සරණයි
@wdjmerilanthony3497
@wdjmerilanthony3497 6 ай бұрын
ඔබ හරි මා හිතන මතයද මෙයමයි අපි කවුරුත් මධ්‍යස්ථව සිතිය යුතුයි. මේ ලෝකයේ දෙවි කෙනෙක් හෝ සුභාව ධර්මයා විසින් පාලනය කරනවා නම් අපි ඒ නූල් සූත්‍රයට පාලනය වන ජන කොටසක්
@sunethraGamage-ff5eg
@sunethraGamage-ff5eg 6 ай бұрын
Ow hemadema karmanurupiwa sidu wenawa.A NISA darmanukulawa jeewath viya uthui.
@Saumperera
@Saumperera 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය.මනුස්සයෙකුට විපතක් සිදුවූවිට දැනුනු දුකත් මෙය ඇසූ විට නැතිවී ගියා
@ShamalkaPerera
@ShamalkaPerera 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක්,නිරෝගි සුව සම්පත්තියම ලැබේවා !"""නියම බුද්ධ පුත්‍රයෙක්..
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
club වසන්තට වෙඩි තැබූ ආයුධ මෙන්න.2024.07.14.
23:04
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 385 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН