ඇස් පාදන ගුරුවරුන්ගේ නෙත්වලට කළ දේ..ගහපු පොලීසියේ රාලහාමිලාගේ දරුවොත් අපේ පාසලේ..

  Рет қаралды 51,758

Ada Derana

Ada Derana

4 күн бұрын

#teacherprotest
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 857
@user-ey6oi1ot8c
@user-ey6oi1ot8c 2 күн бұрын
මුන් ඇස් පෑදීම කෙසේ වෙතත් ඇස් කණ කරනවා.
@nirmaleevithana8321
@nirmaleevithana8321 3 күн бұрын
ගුරුවරු හිටියෙ 2005 ට කලින් දැන් ඉන්නෙ තක්කඩි . දරුවන් ප්‍රාණ ඇපයට ගත් තක්කඩි
@SHENA_17
@SHENA_17 3 күн бұрын
aniwaren
@SourcingLanka
@SourcingLanka 2 күн бұрын
ඒ කාලේ හිටියෙනම් ගුරු දෙවිවරු. දැන් මේක ස්ටාර් ලිං මැඩියා ඇතුළු කල්ලිය දේශපාලනීකරණය කරමින් පවතී .
@Thiththaieththa
@Thiththaieththa 2 күн бұрын
ගහපියව් ඔකුන්ට
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය..
@chamiththiwanka42
@chamiththiwanka42 3 күн бұрын
මට මුකුත් ඔනී නෑ මුගෙ ඔලුව පලන්න තිබ්බනම් ඇති ස්ටාලින් තොගේ
@arunideepthi8576
@arunideepthi8576 2 күн бұрын
මේ හැමෝම අද දවසේ වැටුප් ගන්නව නේද ලැජ්ජයි රටේ අනාගතය ට දරුවන් ට දෙන ආදර්ශය
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 2 күн бұрын
ඇයි හවස ටියුෂන්.
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය..
@yasirudhananjaya941
@yasirudhananjaya941 2 күн бұрын
රටේ දරුවන්ට දෙන නරක ආදර්ශෞඅ මොකක්ද
@WajiraWedisinghe
@WajiraWedisinghe 2 күн бұрын
සහතික ඇත්ත 😢
@bhagyachathurani9504
@bhagyachathurani9504 3 күн бұрын
පඩිය ඉල්ලනවා.පාසල් වල තාම පලමු වාරේ විෂයන් ටිකවත් උගන්නලා නෑ.ඉතිහාසය තාම ⁣2නි පාඩම,බුද්ධ ධර්මය 3 පාඩම,අනිත් විෂය ටිකත් අත ගනවා.අපේ කාලේ ගුරුවරුන් ව මල් තියලා අදහන්ට ඕන
@yasirudhananjaya941
@yasirudhananjaya941 2 күн бұрын
අනේ අනේ ...එහෙම යන්නේ ලමයින්ගේ මට්ටම නිසා නෙව්...😂...ලමයි දුර්වල වෙන්න වෙන්න හැමෝටම තේරෙන විදියටගුරුවරුන් උගන්නන්කොට හිමින් තමයි යන්නේ....එපාර වේගෙන් සිලබස් එක ඇදලා හැරුනු තැපෑලෙන් කියාවි උගන්නඕ උගන්නෝ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ කියලා.එහෙම නේ කටවල්
@sharliycooray7420
@sharliycooray7420 Күн бұрын
මුන් උගන්වන් නැ දැනි phone වල ඉන්නේ ඕන වෙලාවක බලන්නකෝ
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 3 күн бұрын
හොද වැඩෙ..මුන් උගන්නවා කිය ලැ ඇ ස්කොල වල..ලමයි ටියුශන් යන්නෙ ගුරුවරු උගන්නැති හින්දා හරියට..කලකන්නි
@the_pirate_32
@the_pirate_32 3 күн бұрын
Amo amo oya marai ne pkya
@thamudaj1896
@thamudaj1896 3 күн бұрын
එහෙනම් ඉතිං අවුලක් නෑ නෙ strike කලාට ගුරුවරු වැඩක් නෑ නෙ
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
ගුරුවරුන්ගේ ටියුෂන් පන්තිවලට යන්නේ බලෙන්ම යයි සිතන්නේ නම් ඔබ එසේ නොකර සිටි න්න ගුරුවරුන් අතින් බුද්ධිමතුන් සේම මෝඩයන්ද නිර්මාණය කර ඇති බව සාධාරණ සැකයක් ඇතිවේ .....ඔබලා තව තවත් අදහස් එකතු කරන්න එවිට තව තවත් ගුරුවරුන්ට බනින අය ට හේතුවක් වේවි එය මෝඩයන්ද නිර්මාණය කිරීමට ගුරුවරුන් දායකවී ඇති බව ඔප්පු කරන්න ඔබට ජය
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 3 күн бұрын
මි හරක්.පැටවුන්ට කොච්චර ඉගැන්නුවත්.වැඩක්.නැහැ.මොලේ.නැහැ තොට වගේම මගේ ලමයි.යන්නේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට සහ.කොන්වන්ට් එකට එ ගුරැවරැ නම් පුදුම.කැපවිමක්. කරන්නේ මම දන්න.හැම.ගුරැවරයෙක්ම
@anthonyfauci5920
@anthonyfauci5920 3 күн бұрын
​@@LIFEWITHNETURE😂 ජෙප්පන්ට ඉතින් නාන්න ෂවර් ඕනනෑනෙ
@pgsl5705
@pgsl5705 3 күн бұрын
මුන්ගේ පෞද්ගලික පන්තියට යන් නැති ලමයෙක් පන්තියෙ වැඩි ලකුණක් ගත්තම කරන දේවල්, ඒ ලමයට වෙනස් කම්මයි කරන්නෙ. School teachers lata ටියුශන් තහනම් කරන්න ඕන. ලමයින්ට පිනට උගන්නනව කියල හිතන් මුන් school time eke karanne me wage harak wada. Strik weekend eke karanna thibbane lamainta aadarei nam
@prasadweerarathna2780
@prasadweerarathna2780 2 күн бұрын
අනිවාර්යයෙන් ම
@YashikaDilhani
@YashikaDilhani 3 күн бұрын
ඔය හැමදේම කරගන්න ගුරු මවුපියවරුණේ. තමන්ගේ යුතුකමත් හරියට කරන්න. පාසල් වල හරියට උගන්වනවා නම් අපි ටියුෂන් යන්නේ ඇයි. මේකත් ඛේදවාචකයක්. තමන්ගේ යුතුකම හරියට කරන්නේ අතලොස්සක් ගුරුවරුන් පමණයි. ඔවුන් ඇත්තටම ගුරු දෙවිවරු. ඇතැම් පාසල්වල පළවෙනි වාරේ වැඩ ටිකවත් සම්පූර්ණ නෑ. රජයේ පාසල් කෙරෙහි ඇතිවන්නේ කලකිරීමක්. වැඩි දෙනා මොනවා හරි එහෙන් මෙහෙන් කියල දීලා තමන්ගේ වේලාව ගෙවාගෙන මාසෙ වැටුප ගන්න අය. තමන්ගේ වැරදි වහගන්න සමහර අය යක්කු වගේ හැසිරෙන්නේ. කතා කරන්නවත් දන්නේ නෑ. හිත් වල තෙතමනයක් ඇත්තෙම නෑ දරුවන්ට. ටියුෂන් පන්තිවලට යවන්න හැම දෙමව්පියන්ටම වත්කමක් නැහැනේ. අහිංසක දරුවන්ට හරියට උගන්වන්න. ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා!
@nimeshdesilva9235
@nimeshdesilva9235 Күн бұрын
Aththa katawa
@dinushakarunarathne7308
@dinushakarunarathne7308 2 күн бұрын
මම උපාධිධාරීනියක් , මගේ ජීවිතේ හොද ගුරුවරු කියලා ජාතියක් දැකලා නැ. ටියුෂන් වලින්මයි ඉගෙන ගත්තේ. ඉස්කෝල ගුරුවරු පන්තියට එන්නෙත් නැ. ආවත් නිදි. හොද ගුරුවරු කියලා සමහර විට කට්ටියක් ඇති. එයාලා ඔතන නැ කියලා මම දන්නවා. ඕකුන්ට ගහපියව්😢
@pushpakumara7804
@pushpakumara7804 2 күн бұрын
අධිකරණ නියෝග කැඩුවාම මොකද කරන්නේ ...කැන්දවුම්කරු හිරේ යනවද .....ගුරුවරුන්ට විතරද රටේ ප්‍රශ්න තියෙන්නේ.....අපිට පේන හැටියට සුද්දව ආපහු ගෙන්නගෙන අපි අන්ඩලහරි කියමු...අපිව යටත්කරන් රට පාලනය කරන්න කියලා ....😭
@mohamedimran3946
@mohamedimran3946 2 күн бұрын
Great idea
@posttv8563
@posttv8563 2 күн бұрын
පද්ධතියම අලුත් කරන්න ඕනා
@Darshanauswatta
@Darshanauswatta 2 күн бұрын
සත්තකින්ම
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 3 күн бұрын
මාලිමාවේ සෙට් එක කලින්ම පාරට බැහැලා 😮
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
ඔබලා ඔය කරන්නේ මාලිමාවට නැති ඡන්ද වැඩිකර දීමේ වැඩපිළිවෙලකි .......
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 3 күн бұрын
😂😂😂😂ස්ටාලින්ලා මයියාට දුන්න උන් තමා
@thusira55kumara7
@thusira55kumara7 3 күн бұрын
උන් තමයි මේ කලකන්නි වැඩ කරන්නේ
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
@@thusira55kumara7 මාලිමාට නැති චන්ද හැදීමට දායක වන ඔබ සැමට ස්තුතියි ......😂
@RoshanRodrigo91
@RoshanRodrigo91 3 күн бұрын
​@@wimalranasinghe8525චන්දෙන් පස්සේ බලපන් මාලිමාවේ වහල්ලුන්ට රෙන්න පුකත් නැති වෙන හැටි 😂😂😂😂😂😂
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 3 күн бұрын
සටාලින්ට ලමයෙක් හිටයනන් කාලකන්නිය ඔහොම කරන්නෙ නෑ..
@trolled_phonk
@trolled_phonk 2 күн бұрын
😂😂😂😂😂😂😂
@Hessa_FF45
@Hessa_FF45 2 күн бұрын
🤌
@user-js6wf3fd7b
@user-js6wf3fd7b 2 күн бұрын
කතොලික ජොසප් ස්ටාලින් සින්හල ජාතිය ට සදාරනයක් කරයි අපේ පාසල දහම්පාසල එතනින් හොරු තක්කඩි බිහිකරන්නේ නැ ඔය කතොලික පරසුද්දා ගේ අද්ද්‍යාපනේ තමයි රට ජාතිය ලොකෙම විනාශය කලේ පුරාවිද්‍යා පියා කතොලික බෙල් උන් අපෙ ඉතිහාසය යටගහනවා එදත් අදත්
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 2 күн бұрын
රනිල්ට ලමයෙක් හිටියනම් මෙහෙම කරබ්නෑ😂
@skgit6065
@skgit6065 2 күн бұрын
ගුරුවරුන් කොහෙද ඇස් පාදන්නේ, ව්ශේෂයෙන් ලංකාවේ ගුරුවරුන් , ඔවුන් කරන්නේ ඔවුන්ගේ රැකියාව, ලමයි ඉගෙන ගන්නේ ටියුෂන් වලින් , කොයි රැකියාවත් සමානයි, ලංකාවේ මුලින්ම කරන්න ඕන අන්න ඒ මානසිකත්වයෙන් ජනතාව මුදවා ගන්න එක .
@chathunihansani2238
@chathunihansani2238 3 күн бұрын
ස්ටාලියනම් කරැමයක්.
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 3 күн бұрын
E මනුස්සයා dewiyek
@hirumalidissanayake2323
@hirumalidissanayake2323 3 күн бұрын
Nodakin musalaya.lamayekta akurak ugannapu athi eke බොරුවට buranawa
@Thiththaieththa
@Thiththaieththa 2 күн бұрын
​@@hirumalidissanayake2323පලයන් හුත්ති යන්න කිම්බෙ මලකඩද උබෙ
@fghfghj3638
@fghfghj3638 2 күн бұрын
​@@dilrukshinanayakkara9859piyek deiyek newei amanaya
@bimalweerathungha6484
@bimalweerathungha6484 2 күн бұрын
​@hirumalidissanayake2323 1997 rajaye sewakainta wetup pihitewwa..anek rajaye sewakainta dunna..guruwarunta dunne..aka illanne..0/L pas police niladariyata wada guruwarunta wetup adui..anika oya udgosane padi wedi karannama nemei..den iskolawala hemadetama demawpiyangen salli ekathu karanna wela..me hemadetama wiruddawa oka karanne...
@user-ix3qd1vq3v
@user-ix3qd1vq3v 2 күн бұрын
ගහන්න ඔන තමයි.මුන්ගෙ වැඩ තහනම් කරන්න ඔන . දරුවන්ගේ අනාගතයම විනාශ කරනවා. පව් අහිංසක ලමයි. කාලකන්නි පාලකයින් වගේම. කාලකන්නි මෙි ගුරුහොරුන්. තමන් හදවතින්ම ගුරුවරයෙක්නම් කරුණාකරලා දරුවන් ගැන හිතලා සේවය කරන්න . මිනිස්සු මුන්ට විරුද්ධව පෙලගැසේන්න ඔන
@dinidudeshan6568
@dinidudeshan6568 3 күн бұрын
හොදම වැඩේමයි😂😂 ඕකුන්ට
@jayanthabandara6562
@jayanthabandara6562 3 күн бұрын
රටට ආදරේ දරැවන් ගෙ අනාගතය අදුරැ කරන හොර ගුරැ වරැ දෙවිවරැ කියන්නේ කොහොමද මෙවා බලල අනෙ ද කියන්නේ ⛪✝️🙏🙏✝️
@user-mb3hw1jd4g
@user-mb3hw1jd4g 2 күн бұрын
එකනම් ඇත්ත
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 2 күн бұрын
ස්ටාලින් උජාරුවෙන් කියනවා පාසැල් ඔක්කොම වහනවා කියලා . ලොකු හපන්කමක්. මහ කාලකණ්නියෙක් ඕකා.
@FTCSCIENCE
@FTCSCIENCE 3 күн бұрын
බලයට එන්න කලින් මේම නම් , ආවම කොහොම තියේද? චන්දෙ දීල බලන්න. ආස හිතෙයි😁😁
@sarojikajayamini227
@sarojikajayamini227 3 күн бұрын
හැන්ද අතට ගත්තොත් කොහොම වෙයිද ??හිටු කියලා භාණ්ඩාගාරය විනාඩියේදී හිස් කරයි ඇයි කොච්චර වැටුප් ගෙවීමක් කරත් සෑහීමකට පත්වෙන්නේ නැහැ නේ
@FTCSCIENCE
@FTCSCIENCE 3 күн бұрын
@@sarojikajayamini227 කෝකටත් passport ready කරන් ඉන්න ඕන. මුන් ආවොත් ලංකාව cuba , north korea කරල තමයි නවතින්නේ.
@TUBEH991
@TUBEH991 3 күн бұрын
ඒක නම් ඇත්ත හැබැයි..වෙන රටකට යන්න වෙයි වගේ..
@tutubro3502
@tutubro3502 3 күн бұрын
@@FTCSCIENCE danma palayako ithin
@denipitiyanuwanreka3284
@denipitiyanuwanreka3284 3 күн бұрын
අනේ ඔව්,මෝඩ පුතානෝ හරි මෙච්චරකල් හොරාකාල රටට මේ තරම් කෙලවපු සෙට් වලින් කවුරු හරි ආයිම පත්කරගමු,ආසහිතෙයි😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@jayakusumtv1480
@jayakusumtv1480 3 күн бұрын
අධ්‍යාපනය තරගාරිතයක් ඇති කර පුද්ගලිකරනය කරලා ලමයින්ට රජයෙන් Donation දෙනවා ලමයින්ට ඉගෙනගන්න දැනටත් ගොඩාක් ලමයි සල්ලි දිලා ට්යුෂන් ගිහින් අධ්‍යාපනය ලබන්නෙ
@sunethrapriyadarshani21
@sunethrapriyadarshani21 3 күн бұрын
හැම ළමයම ටියුෂන් යනවා කියලද හිතන් ඉන්නෙ .
@heavenplz
@heavenplz 3 күн бұрын
​@@sunethrapriyadarshani21ඔව් ඇයි උබට අවුල්ද😂
@dilooshadissanayaka
@dilooshadissanayaka 3 күн бұрын
​@@heavenplzwe really appreciate that!
@CrickFrog0122xd
@CrickFrog0122xd 2 күн бұрын
​@@sunethrapriyadarshani21අනේ පලයං කුක්කෝ
@verudenethika2422
@verudenethika2422 2 күн бұрын
හරියට උගන්නවා ද ? එහෙනම් ඉල්ලුවත් කමක් නැහැ. ස්කොලේ එන්නෙ 80℅ බලන නිසා. ඒකත් හෙන වදයක්. දවසම ඉවරයි. ටියුෂන් යන්න ඕනෙ නැහැනේ හොදට උගන්නවා නම්...
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය.
@LofiAuraTunes-nn5js
@LofiAuraTunes-nn5js 3 күн бұрын
කාලකණ්නි අවස්ථාවදි ගුරැ හොරැ.. අතලොස්සක් දීසා පමොක්ලා... අනීත් එවුන් මුදලට කැදර තීරිසන්නූ
@livewithhappy9562
@livewithhappy9562 3 күн бұрын
මේක අවුරුදු 20කට වඩා පරණ වැටුප් විශමතාවක්.පඩි වැඩි කරන්න නෙමෙයිනේ ඉල්ලන්නේ තමන්ගේ හරි පඩිය දෙන්න කියලා..මේකේ කිසිම වැරැද්දක් මමනම් දකින්නේ නෑ .බඩු මිල 400%කින් විතර වැඩි වෙලා.නිකමෝ වගේ ඉන්නේ මොකටද මෙතන ඉන්නෙත් හොදට ඉගෙනගත්ත මිනිස්සු.ol පාස් නැති උන්ව පාර්ලිමේන්තු යවපු උන් දාන comment දැක්කම අප්පිරියයි...
@thusira55kumara7
@thusira55kumara7 3 күн бұрын
තොගෙ අප්පගෙ බුදලයෙන්ද වැඩිකරන්නේ
@user-px7wq7je9d
@user-px7wq7je9d 3 күн бұрын
ජේප්පො හඩයි
@ChameliNagahawatta
@ChameliNagahawatta 3 күн бұрын
උඩ දාගෙන ගිහින් දීපු 69 ලක්ෂය ඇතුලෙ ගුරු හොරු කවුරුත්ම නැද්ද අපෙ හාමුදුරුවනේ එතකොට..
@anilpeiris3159
@anilpeiris3159 3 күн бұрын
Salli kohenda Hutton ganne Dan jeppo enawane anduwak awahama illaganinko Guru horu mun
@SadewLsaitha
@SadewLsaitha 3 күн бұрын
​@@thusira55kumara7 හැම ගුරුවරයෙක්ම එහෙම නෑ.... සමහර රජයේ සේවකයන් පැය දෙක තුන වැඩ කරලා නිකන් ඉන්නවා මුලු දවසම.... එහෙම කට්ටියට ලක්ශ ගනන් පඩි..... හැම ගුරුවරයෙක්ම ටියුශන් කරන් නෑ.... මෙහෙම හරි අකුරක් ලියන්න කරන්න පුරුදු වුනේ ගුරුවරුන්ගෙන් කියලා අමතක කරන්න එපා.... ගුරුවරු ස්කූල් ඇතුලේ වීදින දුක ස්කෝලේ ළමයෙක් විදියට මම දන්නවා.... උගන්න එක විතරක් නෙවෙයි ස්කූල් එකක් ඇතුලේ තියෙන්නේ..... මොන ප්‍රශ්නේ වුනත් තමන්ගේ අම්මාව තාත්තාව පාවලා බනින්න එපා.... වරදක් වුනා නම් සමාවෙන්න.....
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w 3 күн бұрын
ලංකාවෙ ගුරුවරුන්ට සොච්චං පඩියක් දෙන්නෙ.නූතන මිනිස්සුන්ගෙ කිසිම කොළිටි එකක් නෑ. හැබැයි ❤ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.❤
@SujeewaThilakarathna-ji2yz
@SujeewaThilakarathna-ji2yz 2 күн бұрын
35000-40000 madida, waruven gedara yanna dila
@user-wg8gp9wm4b
@user-wg8gp9wm4b 2 күн бұрын
@@SujeewaThilakarathna-ji2yz ai thava avuruddata masa 3k 4k eth nivadu
@mrdilzara
@mrdilzara 2 күн бұрын
@@user-wg8gp9wm4b dina 365 n dina 180 wakata wadiya niwadu🤣
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 2 күн бұрын
වැඩිත් එක්ක...කම්මැලි හැත්ත
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 2 күн бұрын
අපේ රටේ කම්මැලි හැත්තට කොච්චර දුන්නත් මදි .යකෝ කුලී වැඩ කරන අය කොච්චර අමාරුවෙන් ජීවත් වෙන්නෙ ..ඒ මිනිස්සු නම්බුකාරයි තොපිට වඩා
@GetaKw
@GetaKw 3 күн бұрын
හොද වැඩේ මුන්ට
@mr.Bobby585
@mr.Bobby585 3 күн бұрын
ගුරුවරු උනත් පිනට උගන්නන්නේ නෑනේ බොරු බයිලා එපා 😂 මොකා උනත් ඔහොමනම් සලකන්න ඕනේ ඒ විදිහට
@user-em9pk7ro1k
@user-em9pk7ro1k 3 күн бұрын
හාපෝ මුන්ද උගත් උන්🤮
@bumblebee-ku1si
@bumblebee-ku1si 3 күн бұрын
ai ub kalin igana gena nadda
@arunapiyal2196
@arunapiyal2196 3 күн бұрын
වැස්සකට වත් ඉස්කොලේ ගිහින් නෑ උබ
@OpAp-e9h
@OpAp-e9h 3 күн бұрын
උගත් කියලා උන්ම උන්ට ලේබල් ගහගෙන ඉන්නෙ 😂 පව් ඉතින්
@yasirudhananjaya941
@yasirudhananjaya941 2 күн бұрын
ඔයා නූගත් නේ ඒක නේ ඉරිසියවද ...ඉගෙන ගෙන නෑනේ
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 2 күн бұрын
​@@OpAp-e9h😂😂eka aeththa
@shant.v5466
@shant.v5466 3 күн бұрын
අපේ කාලෙ තමයි ගුරැවරැ හිටියෙ දැන් ඉන්නෙ තනිකර හොරු😢
@wikkramaarchchi930
@wikkramaarchchi930 3 күн бұрын
ඔව් ඔයාලගෙ කාලෙ දාහෙ පත්වීම්නෙ හිටියෙ ප්‍රේමදාස දීපු.තව හොද නමක් කියනව මට ඒක ටයිප් කරගන්න බෑ.උන්දල ගොට්ට අල්ලල ගත්ත රස්සාවනෙ ඉතින් බොලාලට උගන්වන්න ඇති.හැබැයි හොදට උගන්වපු පාටක් පේන්නනම් නෑ.
@heavenplz
@heavenplz 3 күн бұрын
​@@wikkramaarchchi930 😂 මට පේන්නෙ උබ 😂 මොකෙක්ට හරි පුක දීලා teaching ගත්ත එකෙක්😂 රනිල්ට එහෙම දීලා බලන්න ඇතිනෙ😂. කොහොමත් උබලා ඔය ජෝසප් පකයට හොදටම දෙනවනෙ 😂
@shant.v5466
@shant.v5466 2 күн бұрын
@@wikkramaarchchi930ඔව් ඉතින් උබලට ස්ටාලියගෙ පස්සෙ ගිහින් කීයක් හරි හම්බ කරගන්නත් එපැය..පාසල් වර්ජනය කරන අය හවස පෞද්ගලික පංති ටික නම් වෙලාවට..මරු වර්ජන තමයි මේවා 😂
@NaveenChamara-pe4my
@NaveenChamara-pe4my 3 күн бұрын
පාසල් වහද්දි අත්පුඩි ගහල සතුට පල කරන්නෙ අපෙ ආදරනීය ගුරු අම්මලා තාත්තලා 😪
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 2 күн бұрын
නොදකින් ගුරු හොරු
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය..
@saman609
@saman609 2 күн бұрын
ඔය ස්ටාලි කියන එකා අනිවාර නිවාඩු යවන්න ඔනේ ඕකගේ බොරුව විතරයි 😂
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය.
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 күн бұрын
😒පොලිසිය👍හරි 😂ගහලා😆එලවපන්
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
ඔබේ දරුවන්ද මතු ඉපදෙන දරුවන්ද මොන්ටිසේරියන් පසුව පොලිසියට බාර දෙන්න .......
@shiranthabasnayaka8433
@shiranthabasnayaka8433 2 күн бұрын
​@@wimalranasinghe8525 අනේ පල ගොනෝ යන්න😂😂😂
@user-nn7xh9xp2e
@user-nn7xh9xp2e 2 күн бұрын
kalakanini balla.tho iganagaththa ekek nevei
@Hessa_FF45
@Hessa_FF45 2 күн бұрын
Egenagaththa nathi unge katha
@screen833
@screen833 3 күн бұрын
පාසල් 10026 වහලා ආවා කියලා මහපින්නයා කෑගහද්දි අනිත් ගෝතයෝ හූ කියනවා මහලොකු වැඩක් කරා වගේ..මොක්කුද මුං කාලකන්නි 😂😂
@chinthakachris8827
@chinthakachris8827 3 күн бұрын
Kalakanni guru horu
@AthukoralaDill
@AthukoralaDill 3 күн бұрын
මුං ළමයින්ට උගන්වන වුන් නෙමෙයි ගුරු සංගම් නායකයො අතුරුදහන් කල යුතුයි මුං රට කන්න ඉක්මනින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි
@adg5845
@adg5845 3 күн бұрын
අපේ කාලයේ හිටියේ ගුරුවරු නෙවෙයි දෙවිවරු ඒකට වර්තමානයේ සිටින්නේ (ගුරු හොරු)............... මෙතන බාගෙට බාගයක් ඉන්නේ රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වල හිඳලා ගුරු විභාග ලියලා ආපු සංවර්ධන නිලධාරී (Do) එහෙම එවුන්ට විනය කියන එක අන්තිමයි............ තොපිලා උද්ඝෝසන වැඩ වර්ජන කරපිය........ හැබැයි අනිත් මිනිස්සුන්ට බාධාවක් නොවෙන විදියට මේකට ප්‍රධානම හේතුව මේ රටේ අරියමන් නීතියක් නැතිකම ඒකයි තොපිලා මෙහෙම දඟලන්නේ උද්ඝෝෂණය කිරීම සියලු දෙනාගෙම අයිතිවාසිකමක් ඒ වගේ තමයි මේ රටේ මාර්ගවල ගමන් කරන පුද්ගලයින්ට නිදහසේ ගමන් කරන්න තියෙන එකත් ඒ ඔවුන්ගේ අයිතිවාසිකම ගුරුවරු කියන්නේ රටට ආදර්ශයක් දෙන්න ඕන පුද්ගලයින්....... මේ විදිහට මාර්ග අවහිර කරලා කලාකාරි ලෙස හැසිරීම දැඩි ලෙස එළා දකිනවා........... ඒකෙන් මා මාර්ග වල ගමන් කරන රථවාන රියදුරන් සහ පුද්ගලයින්ගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්....... ඔය කොටුවේ කොච්චර තියනවද පදික වේදිකා ඇයි තොපිලට බැරි පදික වේදිකා උඩ ඉඳගෙන උද්ඝෝෂණය කරන්න..... කරුණාකරලා කියන්නේ කවුරු උද්ඝෝෂණය කරත් කමක් නෑ අනික් මිනිස්සුන්ට කරදර කරන්න එපා....... තොපිලට පඩි ගෙවන්නේ මේ රටේ අසරණ මිනිස්සුන්ගේ ඒ කියන්නේ මාහජනයාගේ මුදලින් ඒ මිනිස්සුන්ව හිරිහැර කරන්න එපා ඒ මිනිස්සුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්න එපා........ එහෙම කරොත් ඒක ලොකු වැරදි වැඩක්......
@m.s.1019
@m.s.1019 2 күн бұрын
👍👍
@shyamaliepa3154
@shyamaliepa3154 3 күн бұрын
මුන් කොහේද අැස් පාදන්නේ නම ලකුනු කරන්න පමනයි ලමයි පාසල් යන්නේ ගේදර ඉන්න දේමවුපියන්ට ලියල එවනව හවසට පංන්ති කරනව මුන් ගරුවරුද ගුරුහොරුද
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය..
@SleepyGlaciers-ur4cr
@SleepyGlaciers-ur4cr 2 күн бұрын
ස්ටාලිං ඉගෙන ගන්න දරුවන්ට මහා සාපයක්
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය.
@hkrathnayaka9735
@hkrathnayaka9735 3 күн бұрын
ස්ටාලින් පරයගේ ගෙදර ගිනි තියපියව් 💯
@ik6967
@ik6967 3 күн бұрын
ඒක කරානම් හරි.මු සමහර විට අර ඉස්සර දුන්නෙ රුපියල් 1000/= පත්විිම්.අන්න එහෙම එකෙක්ද දන්නෙ නෑ .මොකද උගත් කමක් සංවර කමක් ඇත්තෙම නැ.මෙන්න මුන් තමයි කාලකන්නි .මුට දෙන්න ඕනි අසුචි බැග් වලින්.ගෑනු අය වැඩි හරියක් පාසැල් වල ඕපා දුප .ළමයි ටියුශන් නැතිනම් ඉවරයි .ඒකනේ දෙමව්පියන් අද හිගාකන්න වැටිලා ඉන්නෙ .ලමයි ට උගන්වන්න කොච්චර හෙව්වත් මදි.මුන් හරියට උගන්වනවනම් අද මොකටදටියුශන්
@Ish-pc9tp
@Ish-pc9tp Күн бұрын
තමන්ගේ අවශ්‍යතා ඉස්සරහට දාගෙන දරුවන්ගේ අනාගතයේ කාලකන්නි කරන්න එපා.රජයෙන් පලිගන්න හිතාගෙන ඔහොම කරාට පලිගන්නෙ අපේම දරුවන්ගෙන්.😢😢😢😢
@user-em9pk7ro1k
@user-em9pk7ro1k 3 күн бұрын
පඩි මදි නම් වෙන රස්සාවක් හොයා ගත්තනම් හොඳයි.ඡන්දෙ ලං වෙනකොට දඟලනව වැඩි
@sandaruoo
@sandaruoo 3 күн бұрын
Exam fail neda 😂😂😂😂
@barneycasting8331
@barneycasting8331 3 күн бұрын
තොපි දොස්තරලා strike කරනකොටත් ඔහොම කියපන් කෝ ?? 🤣
@TUBEH991
@TUBEH991 3 күн бұрын
​@@barneycasting8331 මොන යකා Strike කලත් අපි බනිනවා යකෝ..ඔකුන් පඩි ගන්නෙ අපේ බදු වලින්..කාළකන්ණි බල්ලෝ
@gerrardarnolda637
@gerrardarnolda637 3 күн бұрын
oya danna magula mage wife teacher kenek thama Haloo..okata thana guruwarayek gen igena ganna kiyanne
@kkumadhawa9361
@kkumadhawa9361 3 күн бұрын
මුන්ට අඩු කැඩෙන්න ගහන්න තිබුනෙ
@sujeeths1602
@sujeeths1602 3 күн бұрын
මේ මිනිස්සුන්ට යන්න අපායේ දොර ඇරලා.කොච්චර ණය වෙනවාද .මිනිස්සු න්ගේ බදු මුදල් නේද ලබා ගන්නේ පඩ් හැටියට .එවායින් නේද ඔයාලගේ දරුවන් කන්නේ .අදින්නේ ඉගෙන ගන්නේ .රටේ අනික් දරුවෝ කොච්චර පව්ද
@janaks100
@janaks100 2 күн бұрын
Ane pala thoe hitnaane guruwaru topilagen nayata knea kiylada
@Lasithakumara6501
@Lasithakumara6501 Күн бұрын
Okunta gahannama ona
@lghlalanika9875
@lghlalanika9875 2 күн бұрын
හරියට තමන්ගේ යුතුකම කරන්න. රටේ දරුවන්ගෙන් 75% ක් වත් ටියුෂන්වලට යන එක නවත්වන තැනට ගේන්න. හොඳ උසස් අධ්‍යාපනයක් දෙන්න උත්සාහ කරන්න. එහෙම අවංක ගුරුවරු බිහිවුනු දවසට දෙමාපියන් ගුරුවරු පැත්තෙ හිටගනීවි. ගුරුවරු පාසලේ හරියට උවමනාවෙන් උගන්වවා නම් දරුවන්ට ටියුෂන් යන්න ඕනි නෑ.
@chandrahettiarachchi3496
@chandrahettiarachchi3496 2 күн бұрын
Guruwarunt ehem krann puluwnnm ithin me mage moda minissu innkn lankawa mehemm tamai adugane GNP eken 3% wath education ekt wen krpu dwst oka wei
@user-iw2qu3nw1i
@user-iw2qu3nw1i 2 күн бұрын
දැන් සනිපයිද ???
@manjulaliyanage9551
@manjulaliyanage9551 3 күн бұрын
නාල පලයව්
@SureshAmarasinghe-lg8mo
@SureshAmarasinghe-lg8mo 3 күн бұрын
Mun guru horu kalakanni
@HemanthaPerera-um8dk
@HemanthaPerera-um8dk 3 күн бұрын
Yasai ara josap kiyana ballata gahanna oni issarawelama
@rashmikadeshan3672
@rashmikadeshan3672 3 күн бұрын
ඇත්ත බන් 👍👍
@Giyu6430
@Giyu6430 2 күн бұрын
සල්ලි වලට පොඩි එව්න්ගේ අනාගතේ විනාස කරන ඉස්කෝලවල උගන්නන උන්(ගුරුවරු කියන්න මුන් සුදුසු නෑ)
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය.
@user-dw5hi1jp1f
@user-dw5hi1jp1f 2 күн бұрын
මුන්ට කදුලු නෙවෙයි ඇසිඩ් ගහපල්ල තවත් රට කනවා.
@IsankaSandaruwan-jf7ij
@IsankaSandaruwan-jf7ij 2 күн бұрын
හොද වැඩේ😂
@osuuyana8288
@osuuyana8288 2 күн бұрын
මෙහි comments බැලුවහම හිතෙනව අපේ රටේ අඳබාල පුද්ගලයෝ කොතරම් ඉන්නවද කියල. මට හිතෙන්නෙනම් එයින් බහුතරයක් දෙනා හරිහමන් අධ්‍යාපනයක් නොලබපු පිරිසක් කියලයි. ඒ වගේම ගුරු වෘතියේ වටිනාකම නොදන්නා තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම පමනක් හිතන පිරිසක් බවයි. ඒ අයගේ ජාතකයත්ඔවුන්ගේ ජීවිතවලට ලැබිල තියෙන අවවාද අනුශාසනා මොනවගේද කියල තේරෙනව. මෙතරම් කුහක කෙලෙහි ගුණයක් නැති පිරිසක් සිටිත්දී රට තවතවත් පහලට මිස ඉහලටනම් යාමක් නැති බවයි මටනම් තේරෙන්නෙ. මෙතෙක් රට කාබාසිනිය කල තවමත් කරගෙන යන පව්කාර දේශපාළුවන් කොතරම්නම් මහජන මුදල් අවභාවිතා කරනවද... ගුරු වෘතියේ ගරුත්වයට සරිලන වැටුප් හා වරප්‍රසාද නැති තාක් ඒ වෘතියට පැමිනෙන්නේ දක්ෂයින් නොව වෙන රැකියාවක් නැකි කමට එන පිරිසක් පමනි. පාලකයින්ට උවමනාත් ඒකමයි. එතකොට මේවායේ comments දාපු බහුතරයක් වගේ අඳබාලයින්ම වැඩිවැඩියෙන් බිහිවීමෙන් තවදුරටත් දේශපාළුවන්ගේ පැවැත්ම කරගෙන යා හැකිය.
@dakshithanissanka2361
@dakshithanissanka2361 3 күн бұрын
සරලව කෙටියෙන් : උගත් මෝඩයෝ ❤🙂
@Tharukaudhantha
@Tharukaudhantha 3 күн бұрын
මාලිමාවට ජය😂
@evopowerbomb3862
@evopowerbomb3862 3 күн бұрын
මටනම් සරලවම කියන්න තියෙන්න ප්‍රශ්නෙ තමන්ගෙ නොවන තාක් පිලිතුරු දාර්ශනිකයි කියලා
@yasirudhananjaya941
@yasirudhananjaya941 2 күн бұрын
ඔයා නූගත් මෝඩයෙක් නේද...😂😂
@MaduMadu-s1y
@MaduMadu-s1y 2 күн бұрын
​@@evopowerbomb3862ane pala
@chamindajagath2321
@chamindajagath2321 3 күн бұрын
ඡන්දේ ලං උනාම ඕම ඒව ඉස්සර ඉඳන් එනවා
@dilooshadissanayaka
@dilooshadissanayaka 3 күн бұрын
We appreciate your concern...please comment more
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 2 күн бұрын
ගුරුවරුන්ට ඔය ඉල්ලන ඒක දෙන්න නැහැ.එයාලා ද්විතීක මට්ටම අදාල නිලධාරීන් එයාලට විධායක තල දෙන්නේ නැහැ.එහෙම දෙන්නේ බැහැ.ඉල්ලන්නත් බැහැ
@vijithasampath4097
@vijithasampath4097 3 күн бұрын
ලෙඩ කියපු උං පාරෙ මඩ නානව🤣🤣
@user-yw8ou7kg6w
@user-yw8ou7kg6w 2 күн бұрын
පාසල් නැති උනාට ටියුෂන් පන්ති කරනවා උදේ වරුවේ
@IngreedAmani
@IngreedAmani 2 күн бұрын
දරුවන්ගේ ඇස් පාදන්න ඉන්නවා කිව්වට දැන් ඉන්න ගුරුවරු බහුතරයක් දෙනා ගුරුවරු නෙවෙයි 😢😢😢 ඉස්සර අපි අපේ ගුරුවරුන්ට දැක්ක තැනක දන නමලා හිතේ පුදුමා කාර භක්තියකින් වදින්නේ ඒත් දැන් ගොඩාක් ගුරුවරු නමට ගුරුවරු පාසල් කාලයේ උගන්වන දේ හරියට කරන්නේ නෑ ඒ අයගේ පව්ද්ගලික පංති එන්න කියනවා ...එහෙම යන්න බැරි ආර්තික ශක්තිය නැති දරුවෝ හරි අසරණයි... පාසල් තුලදිත් ඒ ළමයි ගුරුවරු න්ට රුස්සන්නේ නැති නරක ළමයි වෙන්නේ නිරායාසයෙන් ලමටින්ගේ වරදක් නැතිවම ... නිදහස් අධ්‍යාපනය හරහා ඉගන ගන රජයේම කැම්පස් ගිහින් ශිශ්‍ය ආදාරත් අරං ගුරුවරු වෙලා දැන් තවත් තමන්ගේ ඉල්ලිම් නිසා දරුවෝ අනාථ කරනවා😢😢😢😢 මේ රටේ දරුවෝ අධ්‍යාපනය ගුනයහපත් එක්ක එලියට නොඑන තාක් හැමදාම දේශපාලන තත්වේ ඔකම තමයි ඉතින් එලියට එන ඡන්දයක් පාවිච්චි කරන්න ඉන්න දරුවෝ බුද්දිමත් නොවුනම රටේ දේශපාලන තත්වේ ට ලේසි මිනිස්සු රවට්ටන්න ...එයාලගේ පවුල් වලට හම්බ කරගන්න😢 පවුල ට විතරක් නෙවෙයි පරම්පරා ගානකට හොයලා ඉවරයි සමහරු... එහෙම ගුරුවරු අතරේ තාමති දෙවිවරු වගේ ❤❤❤ ගුරුවරු ත් තාමත් ඉන්නවා...ඒ අයට උත්තමාචාරය ❤❤❤❤ රජයේ යයි කියන ගුරුවරු හරියට තමන්ගේ වගකීම් ඉශ්ට කරා නම් අද පව්ද්ගලික පාසල් ..මේ තරම් අමතර පන්ති මේ රටේ නෑ ...හරිම කනගාටුයි😢😢😢 මගේ දරුවා අවට තියන රජයේ පාසල් ගානක් පහු කරන් පාසල් යන්නේ පව්ද්ගලික පාසලකට ඔය ප්‍රශ්න නිසාමයි 😢😢😢 ඇත්තටම එහෙම පාසලක ඔය වගේ ප්‍රශ්න නෑ ... දරුවෝ ගැන හිතන්න පුලුවන් ආදරනීය ගුරුවරු මේ රටට නැවත ඉන්න ඕන 😢😢😢😢😢
@sampathmadu330
@sampathmadu330 2 күн бұрын
ගුරුවරු ඇත්තටම පව්.... මහන්සි වෙලා ඉගෙනගෙන ගුරු වෘත්තිය තෝරගෙන තවත් දරුවන්ගෙ ඇස් පාදන ගුරුවරුන්ට තමයි අඩුම වැටුපක් හම්බෙන්නෙ ඉතින් ඔවුනොවුන්ගෙ ඉල්ලීමත් සාදාරනයි.... ඒත් දරුවනුත් ඉතින් අසරනයි පාසල් වැහුවම ඒත් ගුරුවරුන්ට වතුර , කදුලු ගෑස් ගහන එකනම් හරිම වැරදියි මොකද රටේ පාලකයො මතක තියාගන්න ඕනී එයාලත් ඔය තැන් වල ඉන්නෙ ගුරුවරුන්ගෙන් එක අකුරක් හරි ඉගෙනගත්ත නිසා කියලා 🥺❤️🙏
@kalpanisandunika4038
@kalpanisandunika4038 2 күн бұрын
අපේ කාලේ ගුරුවරුන් දෙවිවරුන් ..අපිට ඉගැන්වු වා මේ වගේ නෑ ..උපකාරක පන්ති බිහිවෙලා තියෙන්නෙ ඉස්කෝලෙ හරියට වැඩ කෙරෙන්නේ නැතිනිසා ..දරුවන් ගේ වගකීම දෙමාපියන් පව්..අසරණ දෙමාපියන් ගේ ළමයි ..සමහර ළමයින් ට කන්න නැතුව ඉස්කෝලෙ එන්නේ ඉගෙන ගන්න ..දින ගණනක ඉස්කෝලෙ නැති වෙන කොට ළමයින් කම්මැලි වෙන්වා තව ..රජය ත් වගකිව යුතුය ..
@buddikabuddika8106
@buddikabuddika8106 3 күн бұрын
හොදම වැඩෙන දෙන්න තිබ්බෙ කොර වෙන්න ගුරුවරුන් දැන ගන්න ඕනා ආදර්ශ වෙන්න
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 3 күн бұрын
එතකොට,මේ ගුරුවරුන්ගේ දරුවන්ට ආදර්ශය කෑවහම බඩ පිරෙයි
@wikkramaarchchi930
@wikkramaarchchi930 3 күн бұрын
ආදර්ශමත් දෙමව්පියෙක් වෙන්න ඇති මේ
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
ඔබ වැනි ආදර්ශමත් දූ පුතුන් නිර්මාණය කලාට ද
@ChameliNagahawatta
@ChameliNagahawatta 3 күн бұрын
​@@wimalranasinghe8525ඒ ඔබලා වැනි නිහීන ගුරු හොරු නොවන උදාර ගුරුවරුයි
@heavenplz
@heavenplz 3 күн бұрын
සිරාවටම ඔයිට වඩා දෙන්න තිබ්බා ඔය කාලකන්නි හැත්තට හැදි ගෑවිලාම යන්න
@mahindabandara5018
@mahindabandara5018 3 күн бұрын
ඉස්සරහින්ම ඉන්න දෙන්න 2000 න් පස්සෙ ඇස් පාදල නෑ අපෙ. උන්ගෙ ඇස් තෙත් උනාට මොකෝ වෙන්නෙ. පිං පඩිනෙ😂😂
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
දෙදාහට කලින් ඇස් පෑදිච්ච කෙනෙක්ගේ කතාවක් 😅
@Lasithakumara6501
@Lasithakumara6501 Күн бұрын
Pin padi as kanawa
@NimashaWarnakeerthi-kv1uz
@NimashaWarnakeerthi-kv1uz 3 күн бұрын
මුන්ට මෙහෙම ගහලා මදි...මෙහෙම ජාතියක්...
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
සම්පූර්ණ ඇත්ත ....ඔබතුමාලා වගේ අයත් නිර්මාණය කලාට
@ChameliNagahawatta
@ChameliNagahawatta 3 күн бұрын
​@@wimalranasinghe8525හොද වෙලාවට අපිව නිර්මාණය කරන්න ගුරුහොරු නොවන ගුරුවරු හිටියා.
@shant.v5466
@shant.v5466 3 күн бұрын
ගුරු හොරු හොද වැඩේ 😅
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
ගුරුවරුන්ට ගහන්න දේශපාලන හොරුන් වඩම්මාගෙන යන්න ඔබට ජයවේවා
@heavenplz
@heavenplz 3 күн бұрын
​@@wimalranasinghe8525යනො ඇයි තොට බොක බරද.😂
@shant.v5466
@shant.v5466 2 күн бұрын
@@heavenplz අරගල කරලා කීයක් හරි හම්බ කරන එකෙක් බ්‍රො..ඒකයි රිදිලා තියෙන්නෙ 😁
@CrickFrog0122xd
@CrickFrog0122xd 2 күн бұрын
​@@wimalranasinghe8525කුක්කෝ හූ හූ හූ හූ හූ හූ 😂
@_Digital_Da_Vinci_
@_Digital_Da_Vinci_ 3 күн бұрын
ලන්කාවෙ අයට විරෝධතා කරන විදියත් උගන්නන්න ඕනෙ
@arunapiyal2196
@arunapiyal2196 3 күн бұрын
බත් කන මී හරකෙක් මූ
@buddikabuddika8106
@buddikabuddika8106 3 күн бұрын
මහ උජාරුවෙන් කියන හැටි මුන් හෙටත් පාසල් නැහැ කියලා
@wmdsweerasooriya9090
@wmdsweerasooriya9090 2 күн бұрын
Guruwarunge prasna walata umbada wisadum denne. Dena sochcham padiyata adu tharamin Adum kattala 5 k ganda puluwanda. Anika guruwaru higanno wage jeewath wenda onada? Umbath oya guruwarungen igena gatta ekek neda? Anika Hama guruwarayekma private class karanneth naa. Modayek wage ponilage asuchi kanda epa.
@fghfghj3638
@fghfghj3638 2 күн бұрын
​@@wmdsweerasooriya9090And pako tota henagahi eliyata bahinna epa daruwanta hena gahuwat munta padiya tamai watinne paka tamai ponnaya yako daruwo tamai rataka anagataya ankaekata eka mataka tiyaganin anika guru vidyalawala guruwaru igena ganne asarana ape badu mudalin oadiganne asarana ape badu mudalin eka nisa ape daruwange anagathe billata aran natana guruwaru newei moka unat unta unge darupaulwalatat hengahanna one
@bimalweerathungha6484
@bimalweerathungha6484 2 күн бұрын
​@@fghfghj3638 oyage daruwat anagathe guruwarayek wunot...nethnam daruwage daruwa guruwarayek wunot ethakota there...ethakota oya kathane...thuwale thiyena miniha wedanawa danne...
@rohanpgk
@rohanpgk 2 күн бұрын
👍
@fghfghj3638
@fghfghj3638 Күн бұрын
@@bimalweerathungha6484 බමිබුව තමයි මේ රටේ ගුරුවරු කියන අමන මෝඩ හැතිකරේගෙන් ඉගෙනගෙන අපේ දරුවො ගුරුවරු වෙන්න හීනෙන් තමයි ඉස්කෝල වහල මුන් පාරෙ ඉද්දි කොහොමද බන් අපේ දරුවො ඉගෙනගෙන ගුරුවරු වෙන්නෙ ඉස්සර හිටිය ගුරුවරු ඒකට දෙවිවරු වගේ ඔය කතාව කියන උඹ දන්නවද ඊයෙ ඉස්කෝලෙ ගිය අපේ දරුවන්ට අංශ බාර මිස් තර්ජනය කරල සිකුරාදා ඉස්කෝලෙ එන්න එපා ආවොත් ඉස්කෝලෙ තියෙන හැම වැඩක්ම කර ව ගන්නවා කියල පොඩි එවුන්ට කියල බොරලු අදින්න තුනී කරන්න කැලේ කොටන්න ආසනම් වරෙල්ල කිව්වලු මුන් ගුරුවරුද යකෝ ගුරු නිවාසෙ මකුළුදැල් කඩන්න අතුගාන්න ෆ්‍රිජ් හෝ දන්න ද අපි දරුවො ඉස්කෝලෙ යවන්නෙ දරුවන්ගෙන් පර වැඩ කර ව ගන්න ද අපි දරුවො ඉස්කෝලෙට යවන්නෙ ලැජ්ජයි බන් මුන්ගෙ තුවාල වේදනාව අඩුවෙන්න වෙන්න ඇති එහෙම දරුවන්ගෙන් පලි ගන්නෙ නේද
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 3 күн бұрын
නාල වරෙල්ලා. ඉස්කෝලෙ ගියත් උගන්නන එකක්ද?
@jeewanichandima5734
@jeewanichandima5734 2 күн бұрын
Sira
@CPTOACC
@CPTOACC 2 күн бұрын
හොද වැඩෙ...
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 2 күн бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄❤🌈️❤🌈️❤🌈️❤🌈️❤🌈️❤🌈️❤🌈️❤🌈️❤🌈️
@user-oh1lc3jb4o
@user-oh1lc3jb4o 3 күн бұрын
රනිල් රටේ අහිංසක මිනිසුන්ගේ ළමයි පාසල් යවන්නෙ ආපසුව යනවා තපෙ සුබ ආරංචිය සුභයි මොකද කරන්නේ රටේ ළමයි සියට තිහක් මන්ද පෝෂණය ඇති රටේ ආරංචිය සුභයි කියලා කියන්න පුළුවන් ද
@thamudaj1896
@thamudaj1896 3 күн бұрын
හැම එකාම බනිනව ගුරුවරු කාලකන්නි උගගන්නන්නෙ නෑ ගාගා ඉතිං ඇයි බං කෑ ගහන්නෙ ගුරුවරු strike කලාම අවුලක් නෑ නෙ පාඩු නෑ නෙ
@TUBEH991
@TUBEH991 3 күн бұрын
පර හරස් කලාම කරදරයි බන් අනිත් මිනිස්සුන්ටත්..ගෙදරට වෙලා Strike කරන්න බැරිද අහපන්කෝ..😂😂
@manujaprabaswara9799
@manujaprabaswara9799 2 күн бұрын
මී හරක් තර්ක කියන්නේ ඕවාට.🤣 අම්මෝහ්. උගන්වන්නේ නැත්නම් යකෝ ඒ වෙනුවෙන් වෙන් කරන මුදල් රටට බරක්.උඹේ ලාච්චුවෙන් සාක්කුවෙන් ගෙනත් නෙමෙයි පඩි ගෙවන්නේ.රටේ මහජන සල්ලි.🤣
@mareenperera7846
@mareenperera7846 2 күн бұрын
Ponilta kade yna meehrk baiyo...mahindgen argtta wge 3gunekin argnne ponilta kiyala oya gon baiyo...okun spyk me ratata,
@ranjithgamini6730
@ranjithgamini6730 3 күн бұрын
නාවල කන්නදිල මුන්ව රනිල් ගෙදර අරිය
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 2 күн бұрын
😂😂😂😂😂
@roshangamage502
@roshangamage502 2 күн бұрын
Seriously
@dayanikanthi1026
@dayanikanthi1026 2 күн бұрын
ගුරුවරු ඔක්කොම ටියුශන් මාස්ටර්ලා..ඒකෙන් පුදුම විදියට සල්ලි හොයන්නේ..පැය 6යි වැඩ කරන්නෙ ..දැනටමත් ලොකු පඩියක් හම්බ වෙනවා..තව රජයේ සේවකයෝ ඉන්නවා වැටුප ගොඩාක් අඩු..
@roshanperera5257
@roshanperera5257 3 күн бұрын
මං comment ඔක්කොම වගේ කියෙව්ව.සමහරක් ගුරු වරුන්ට බැනලා අනිත් අය හොද කියලා .අවුරුදු ගානක් තිස්සේ ගුරුවරුන්ට උත්ගෝෂන කරන්න උනා නම් උනේ පඩිය නිසා.සාදාරණ වැටුපක් හමු උනා නම් ඔහොම strike කරන්නෑ.අසනීප උනත් ඔලුව උස්සන් ඉන්න පුලුවන්නම් ගුරුවරු පාසල් ඇවිත් ඉගැන්නුවා.වෙලාවට පාඩම් ආවරණ කරා පාසල් කාලච්චේද වලට අමතරව පාසලේ හවස පන්ති කරලා.කවුරුත් ලමයෙක් කියලා තියෙන්වද පාසලේ සිලබස් ඉවර නෑ කියලා. නෑනේ පාසල් වෙලාවෙ දි ලමයි හොදට බලා ගන්නවා වගේ ම ලමයෙක් ලෙඩ උනත් hospital ගෙදර ගෙනියන්නේ ගුරුවරු තමන්ගේ වහනේන්ම අතින් වියදම් කරල.කීයක් නම් ලමයි හොද මාර්ගෙට ගන්නවද .තමන්ගේ ලමයින්ටත් වඩා අනිත් ලමයිගෙන තමා හොයල බලන්නේ.එහෙම ගුරුවරුන්ට බනින් එක මෙහෙම සලකන එක සාධාරණ ද?? ගුරුවරු නැතිනම් කොහොමද වෛද්‍යවරු,ඉන්ජිනේරුවන් වගේ අනිත් රැකියා වලට යන්නේ?? ගුරුවරුන්ට බනින ගොඩක් අයට මුල අමතකයි.අකුරු පවා ලියන්න පුලුවන් උනේ එයාලා නිසා නේද?? 1 වසරට නොගිය කෙනෙක් මෙතන ඉන්න බෑ නේ.ගුරුවරුන්ට හම්බෙන් මේ සොච්චම අතිද ජීවත් වෙන්න.ගෙයක් හදන්න,හොද ඇදුමක් සරියක් ගන්න ,වාහනයක් ගන්න ඕනි නැද්ද.අපේ පාසල් වල වාහන ගත්ත ගුරුවරු හිටියා එක්කො එයාට වතුපිටි තිබිලා නැත්තම් tution කරලා.සමහර ගුරුවරුන්ට විශ්‍රාම ගන්නකම් වාහනයක් ගෙයක් දොරක් නෑ.විශ්‍රාම වැටුප මදි ජීවත් වෙන්නත් .ඉතුරු කිරිමක් කරන්න වෙන්නෙ නෑ පඩිය ජීවන වියදමට ගිහින්.ගුරුවරු ඉල්ලන්නේ හිග වැටුප.අනික ජිවන වියදම දරා ගන්න බෑ මේ වැටුප එක්ක.සාධාරණයක් විය යුතුමයි.tution කරන එකටත් හේතුව පඩියම තමයි.මොකක්ද ගෙවල් හදන්න ජිවිත් වෙන්න පඩිය මදි .ගුරුවරු හොරා කනවා කියලා බැනලා තිබ්බා මොනාද හොරා කෑවේ .බැනපල්ලා හොරා කියලා දේශපාලුවන්ට උන් තමා වග කියන්න ඔනී මේ රට මේ තියන තත්වයට .අද අපි උබලා දුක් විදිනවන් විදින්නේ උන් නිසා .ගුරුවරු නොමිලේ අධයාපනය නිසයි රස්සාවක් කරන්නේ.හරිනම් දෙමාපියන් සහයෝගය ගුරුවරුන්ට හම්බෙන්න ඕනි" අනේ අපේ දරැවන්ගේ අනාගත කියලා වැලලෙන් නැතුව " මොකද මේ රටේ දේශපාලනය නිසයි මේ රටේ අනාගතේ විනාශම උනේ එක හිතලා බලන්න .ඔයාලට රස්සාවක් කරලා ජීවත් වෙන්නේ නිදහස් අධ්‍යාපනයයි ගුරුවරු නිසයි .මුල මතක තියාගෙන කතා කරන්න .ඔහොම මුල අමතක කරන දෙමාපියන් නිසයි මහලු නිවාස වෙන්වෙලා තියෙන්නේ .තමගේ මහන්සියට සාධාරණ ගනක් නොදෙනව නම් කවුද ඒ රස්සාව කරන්නේ.ඒත ගුරුවරු සොච්ච්මක් අරන් ඔබට මට ඉගැන්නුවා නේද ??අනික හිග වැටුප් තියගෙන් කුලී සේවය සපයන මනුස්සයා හම්බකරනවා ගුරුවරුන්ට වඩා ගුරුවරු strike කරාට strike ඉවර උනු ගමන් ආයේ ඉගැනුවේ නැද්ද ලමයින්ට පාඩු උනු ඒව උගන්නනවා.ඒ කයි මේ කලකන්නින්ට එක නොතෙරන්නේ .privet school හැමෝට යන්නත් බෑ ඒ ගුරුවරුන්ට ලැබෙන වැටුප මේ වැටුප එක්ක තියන්න බෑ එයාලට සාධාරණ අයකිරිම් කරනවා එයාලට යන්නේ වෙනම ක්‍රමයක් .නිදහස් අධ්‍යාපනය ලබන අපි ඔක්කොම ගුරුවරුන්ට සාධාරණයක් ලැබෙන් ඕනි කියලයි හිතන්න ඕනි .ගුරුවරු බනින් නැතුව.මුල අමතක කලකන්නි නොවී.ගුරුවරු සටනට ජය වේවා !! copied from @shanthakaraliyadda
@ruvipriyangika2131
@ruvipriyangika2131 3 күн бұрын
ජවිපෙ එකෙකුට රිදිලා😂😂😂😂. මුං පාරට බහින්නේ රට විනාශ කරන්න ලපයගෙ කීමට කියලා දන්නෙම නැතුව ඇති.
@suriyakwt4676
@suriyakwt4676 3 күн бұрын
Mun tamai ape addiyapane nati kale
@pabasarathilakarathna8358
@pabasarathilakarathna8358 3 күн бұрын
පඩි වැඩි කරනවානම් හැම රජයේ සේවකයකුට ම වැඩි වෙන්න ඕනේ ඇයි ගුරුවරුන්ට විතරක්.
@nimeshvishmika9280
@nimeshvishmika9280 3 күн бұрын
​@@ruvipriyangika2131රට විනාශ කරන්න?😂අම්මටසිරි වෙන්න දියුනු වෙලා තියෙන රටක්ද දැන් එතකොට මේක?
@shamalimahahedara5894
@shamalimahahedara5894 3 күн бұрын
Guruwaru wage rajaye sewakayo okkoma paarata bessoth me ratama winasi yaluwa..guruwaru vitharada sewe karanne ratata..thawa minissu oita wada nehenawa..ea minissu kiyanne Badu Mila ADU karanna kiyala..teachersla dawas 210k wada karanne mata mathaka vidihata..anik minissu hemadama wada..maasha 3k nikan padi gannawa..peya 6i wada..thawath monada meyala illanne..rate anik minissu jeewathwenne nedda..duppath kuli karana kochcharak innawada
@wishwa9188
@wishwa9188 2 күн бұрын
මරු සාමකාමී 😂
@samsfor9428
@samsfor9428 3 күн бұрын
So unfair to the rest of the people when these thugs hijack main highways and disrupt the daily life. Lock up these organizers and there wont be any such actions again... If they really want a peaceful protest, they should pick most central town Kurunegala and do it... But coming to heart of Colombo is mainly to scare off the tourist and drag the country backward... Every action shows their motive "Kuhakakama".
@FTCSCIENCE
@FTCSCIENCE 3 күн бұрын
These people strive to make our country bankrupt again. Usual behavior of comrades.
@p.g.chandralatha8167
@p.g.chandralatha8167 2 күн бұрын
ජය වේවා.
@Darshanauswatta
@Darshanauswatta 2 күн бұрын
දරැවන්ට ඇත්තටම ආදරය කරන ගුරැවරැ ඔවට එන්නේ නැ ..ලංකාවේ හැම දෙම ලැබෙන්නේත් රජයේ සේවකයොන්ට ..පුද්ගලික අංශයට මොකුත්ම නැ.කතා කරන්න කවුරැවත් ඇත්තේත් නැ.අපි වැඩියෙන් වැටුප් ඉල්ලලා පරට අවොත් අපිට රක්ෂාවත් නැ ..මුන් උද්ඝෝෂණ කරලා පඩිත් වැඩිකරගේන පහවුවදාට වැඩටත් යනවා ..පුදුම රටක් මෙක 😠😠😠
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 3 күн бұрын
අපේ ගුරුවරුන් ඕවට නැත 😊
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 3 күн бұрын
දැක්කත් එපා වෙනවා, අද හවස බස්වල පුදුම තදබදයක්. හවස බස් කිහිපයයි වැඩ කළේ,මුන්ගෙ කාලකන්නි වැඩ නිසා
@nayanalakshitha9910
@nayanalakshitha9910 2 күн бұрын
සාමකාමී උද්ඝෝෂණයලු...මුං උගන්වන්නෙ නෑ උගන්වන එවුන් ඔතෙන්ට එන්නෙත් නෑ...........උගන්වන ගුරුවරුන් දැන් ඉස්කෝලවල නෑ...සේවයට වාර්තා කරන්නේ නැත්නම් මුං ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ..ගෙවන පඩිය...උගන්නන්න පුළුවන් අයට දෙන්න ඕනෙ එක්කෝ ළමයිට දෙන්න ඕනෙ..ළමයි හොඳ තැන්වලින් ඉගෙන.ගනි...ගුරුවරුන් නෙමේ කාලකන්නි මේ ආයෙ මේ වගේ එවුන් බඳවා ගන්න නරකයි...නීතියක් දාන්න ඕනේ
@ChameliNagahawatta
@ChameliNagahawatta 3 күн бұрын
ගුරු දෙවිවරු කාලකණ්නින්ගෙ තත්වයට පත්වීමෙ ඛෙදවාචකය.. කාලකණ්නියෙක් මුල් පුටුවට ආවම union එකකට ගිය කල මෙහෙමනම්..රටක මුල් පුටුවට මුන් ආවොත් රට කොහොම තැනකට ඇද වැටෙයිද.. හැගීම් වලින් නොව මොලයෙන් සිතා කතිරය පාවිච්චි කල යුතුය.
@sunethrapriyadarshani21
@sunethrapriyadarshani21 3 күн бұрын
මොළෙන් ගහලා නේද රටට කෙලවිලා තියෙන්නේ .
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
ගුරුවරුන් දෙවියන් නොවන බව කරුණාකර පිළිගන්න ඔවුන්ද මනුෂ්‍යයන්ය ඔවුන්ට ද සියලු බදු ගෙවීමට සිදුවී ඇත කිසිම දෙයක් දිව්‍යලෝකෙන් පහළ වී නැත ....ඔවුන්ට දෙවියන්ට මෙන් නොසලකන්න ඔවුන් වඩාත් කැමති මනුෂ්‍යයන් ලෙස ජීවත් වීමටය ඔබට අවශ්‍ය නම් ඔබගේ දරුවා අධ්‍යාපනය සඳහා දේවාලයකට භාරදෙන්න
@ChameliNagahawatta
@ChameliNagahawatta 3 күн бұрын
​@@sunethrapriyadarshani21අනාගත පරපුරම කාලා රට සුකිත මුදිත වෙයිනේ..නෙ..
@ChameliNagahawatta
@ChameliNagahawatta 3 күн бұрын
​​@@wimalranasinghe8525සියළුම දෙනා මනුෂ්‍යන් සෙ ජීවත්වීමට කැමති බව සිතනා ඔබලාම ඔබලා මෙන්ම රැකියාව කොට යමක් උපයා..ඔබලාට වැටුප් ගෙවිමට බදුද ගෙවා.. එසේ ගන්නා වැටුප පිං පඩියක් කර ගනිමින් ඔබලා මනුෂ්‍යයන් ලෙස පාසල තුල උගන්වන්නෙ නැති කල ටියුෂන් සදහා ද මුදල් ගෙවනා අප..ඔඛලාගෙ පඩ්ය වෙනුවෙන් මහමගද රස්තියාදු විය යුතු බව සිතන්නේ ඇයි..
@horizonzerodawn1291
@horizonzerodawn1291 3 күн бұрын
@@ChameliNagahawattasahathika aththa lankawe gonnunta mewa therum ganna oluwak na.
@upuljayalath5881
@upuljayalath5881 2 күн бұрын
පාසල් දස දහස් ගණනක් වහල කියල සතුටින් ඔල්වරසන් දෙන අය ගුරුවරුන් ද.
@dhcwoodcarving.channaamara7226
@dhcwoodcarving.channaamara7226 2 күн бұрын
ඔවුන් ඉල්ලන දේ ඔවුන්ට දෙන්න එපා. රජයේ මුදල් අරගෙන දරුවන්ට හරියට උගන්වන්නේ නැහැ. ඔවුන් පුදුම විදියට මුදල් උපයනවා අමතරව පන්ති පවත්වලා, රජය දෙන පඩිය අරගෙන දරුවන්ට හරියට උගන්වනවා වෙනුවට පන්ති දාලා සල්ලි හොයනවා. කිසිම දීමනාවක් දෙන්න එපා, මු#### හැසිරීම් වලට අපිටම ලැජ්ජයි, ළමයි අමතර පන්ති යන්නේ ඇයි? සමහර පාසල්වල ගුරුවරුන් හරිහැටි අධ්‍යාපනය ලබා නොදෙන නිසා ලමයින්හට, මෙම අමතර පන්ති කෙරුවාව නිසා දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ, ගුරුවරුන් නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැහැ, ළමයි අමතර පන්ති යන්නේ හරියට උගන්වන්නේ නැති නිසා. කිසිම දීමනාවක් දෙන්න එපා, අමතර පන්ති කරන හැම ගුරුවරයෙකුගෙන්ම උපයන මුළු මුදලින් 75%ක් රජය ගත යුතුයි, අවංකව රාජකාරි කරන ගුරුවරුන්ට මම කියන දේ වලංගු නැහැ. අවංකව රාජකාරි කරන අපේ ගුරුවරුන්ට මගේ ගෞරවය.
@erandiwisumperuma420
@erandiwisumperuma420 2 күн бұрын
💯
@dhcwoodcarving.channaamara7226
@dhcwoodcarving.channaamara7226 2 күн бұрын
@@erandiwisumperuma420 thanks
@tharindusrimal609
@tharindusrimal609 2 күн бұрын
සම්පූර්ණ ඇත්ත 😢😢😢😢😢
@dhcwoodcarving.channaamara7226
@dhcwoodcarving.channaamara7226 2 күн бұрын
@@tharindusrimal609 👍👍👍
@chinthakachris8827
@chinthakachris8827 3 күн бұрын
Josap stalin kalakanni
@WajiraWedisinghe
@WajiraWedisinghe 2 күн бұрын
අනේ මුන්ගේ ඉගැන්වීමේ තරම තමයි. දැන් මේ ලංකාවටම හෙන ගැහිලා තියෙන්නේ. දැන් ඉන්න බහුතරයක් ගුරුවරු නෙවෙයි. ඒ නම කියනවටත් අපිට පව් පිරෙනවා. අපි ඉගෙන ගත්ත කාලේ ගුරුවරුන් හිටියා. දැන් නෑ. ඒකයි මේ රට මේ තරම්ම අගාදෙට ගිහින් තියෙන්නේ 😢😢 මුන් එකතු වෙලා දැන් ඉතුරු ටිකත් කනවා. හරිනම් මේ දවස් දෙකට පඩි කපන්න ඕන. එහෙම නැත්නම් රජයේ රෝහලකින් මෙඩිකල් එකක් ඉල්ලන්න ඕන. එහෙම කලානම් මුන් හැදෙනවා.😡😡
@wimalranasinghe8525
@wimalranasinghe8525 3 күн бұрын
ගුරුවරුන්ට බනින සහෘද වරිනි ඔබලා වැරදි දේශපාලකයන්ටද මෙවැනි විවේචන කරන්න ....ඔබ පෙර පාසලෙන් පසු ඔබගේ කැමැති දේශපාලකයෝ ගාවට අධ්‍යාපනය දෙන්න යවන්න .......ගුරුවරුන් විශාල වරදක් කර ඇති බව මටද හැඟේ.....මක්නිසාද ඔවුන් බුද්ධිමතුන් සේම සම ප්‍රමාණයට මෝඩයන්ද නිර්මාණය කර ඇති බවය .......
@w.mwijerathne4228
@w.mwijerathne4228 3 күн бұрын
Umbe ammata hukapuya balla
@wimalranasinghe8525
@wimalranasinghe8525 2 күн бұрын
ඉහත සඳහන් විස්තරයට උදාහරණ සැපයීම ට අනේක වාරයක් ස්තුතියි ....ඔබේ ජාන සංයුතිය ලෝකයට ප්‍රදර්ශනය කර ඇත
@MaduMadu-s1y
@MaduMadu-s1y 2 күн бұрын
Sariya andata,kalisama andata digri gahuwama guruwaru wenne ne.ahama hitanna nisi me ratata kelawune.munta iskola Wala wedak ne hemadama udgosana.policeya apage pranamaya...hodin salakuwata..Dan sanepa athi watup wisamathawa
@CrickFrog0122xd
@CrickFrog0122xd 2 күн бұрын
​@@wimalranasinghe8525අනේ පලයං කුක්කෝ
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 3 күн бұрын
Gota ohoma gahuve na ape hamuduruvane 😂😂😂
@SahanRashmika-sv3xz
@SahanRashmika-sv3xz 2 күн бұрын
හොරට විහග පාස්කරලා( Do) ලා ගුරුවරුන් කියලා පාසල් දරුවන් අමු අමු වේම මිහරක් කරනවා 2005 පස්සේ ආපූ පුහුණු ගුරුවරුන් කියලා ආපු එඋනුත් මේවුනුත් එලවලා හොද උපාධි දාරින්ට පමනක් පඩිවැඩිකරලා අනිත් උන්ව එලවලා දාපියවු
@nps1328
@nps1328 2 күн бұрын
හොද වැඩි ඕකුන්ට .අපේ ලමයින්ට තව මාස දෙකාමරයි ශිෂ්‍යත්ව විභාගයට .මුං ස්ට්‍ර්‍යික් කරනවා.ගුරුවරු කියන්නේ දෙවිවරුන්ට ඒත් මුං නම් අම්මපා
@upuljayalath5881
@upuljayalath5881 2 күн бұрын
මුන් තමයි සමාජය කන්නේ. දෙවි වරුන් කියල හිතාන හිටපු ගුරුවරුන් දැන් ආත්මාර්ථකාමී සත්තු ටිකක් වෙලා.
@4sandun
@4sandun 3 күн бұрын
ලමය්න්ට හරියට උගන්නපිය මුලින් තොපි පඩි වැඩි කරගන්න එකතු වෙන්නෙ ලමය් class නිසා ගොඩ යන්නෙ කාලකන්නි
@udayakumarawijewickrama5466
@udayakumarawijewickrama5466 2 күн бұрын
ටියුෂන් මාස්ටර්ලගෙ මල්ල කරේ..😂😂😂
@hansanaAyash
@hansanaAyash 3 күн бұрын
Kochchara dunnath Madi ne paw asarana lamai
@roshanlakmal9641
@roshanlakmal9641 3 күн бұрын
NPP ආන්ඩුව වුනානම් මොකද කරන්නේ මේ වගේ උද්ඝෝෂණ වලට 😮
@SleepyGlaciers-ur4cr
@SleepyGlaciers-ur4cr 2 күн бұрын
ටයර් සහ පෙට්‍රල් දෙනව
@Lasithakumara6501
@Lasithakumara6501 Күн бұрын
Maranawa
@surangibasnayake
@surangibasnayake 2 күн бұрын
1977 අකුරු ලියන්නවත් බැරිවුන්ට ගුරු පත්වීම් දුන්න උගත්තු ගෙදර ඒ දේසපාලන පත්වීම් ඉන් පස්සෙ තමයි ගුරු වුර්තිය හෑල්ලු වුනේ ගමේ නූගත් බූරුවො න්ට ඒ කාලෙ ගුරු පත්වීම් විතරක් නෙවි වෙනත් හොද රැකියා පවා දුන්න අද නම් ඉතින් මිනිස්සු න්ට ජීවත් වෙන්න පඩි මදි බඩු මිල අහස උසට කඩේට ගිහින් බලන්න ඕන
@WajiraWedisinghe
@WajiraWedisinghe 2 күн бұрын
ගුරුවරුන් කොහෙද ඉන්නේ දැන්. පොලීසියේ මිනිස්සු කරන්නේ එයාලගේ රාජකාරිය. ගුරුවරුන්ට වගේ හිතුන හිතුන විදියට රාජකාරිය මගහරින්න බෑනේ. නිකන් පොලීසිය එක්ක ගැටුම් ඇති කරන ටොපික්ස් දාන මෝඩ මාද්‍ය මේවා..😡😡😡😡
@NimeshIndika-om6kj
@NimeshIndika-om6kj 3 күн бұрын
Ayeth besikayo patangaththa kalakanni wade.
@jeewanichandima5734
@jeewanichandima5734 2 күн бұрын
Teachers ල ලමයින්ට discipline උගන්නන්න කලින් ඒගොල්ලො discipline ඉගෙනගන්න ඔනෙ
@sathsarachandrathilaka6178
@sathsarachandrathilaka6178 3 күн бұрын
ගුරුවරුන්ට ජය...❤️
@ChameliNagahawatta
@ChameliNagahawatta 3 күн бұрын
ලමයින්ට අබ සරණ..මුන්ගෙ ළමයින්ටත් සාප වෙනවා මෙ කරන අපරාදෙට.
@kgpgayan6203
@kgpgayan6203 3 күн бұрын
මුන්ට ළමයි නෑ, ස්ටාලින්ගේ පකයත් නෑ
@SHENA_17
@SHENA_17 3 күн бұрын
ammata hamaniyan ponnaya
@sharliycooray7420
@sharliycooray7420 Күн бұрын
හොදවැඩේ ගහල එලවන්න ඕන , ඉස්සර අපිට උගන්වපු ගුරුවරු තමා ගුරවරු ,මුන් ⁣ගුරු හොරු කාලකන්නි ඉස්සර smart phobe තිබුනේ නැ ඔබ ඔබා ඉන්න දැන් ඉස්කෝලේ ඉදන් දේශපාලනය කරන්නේ උගන්වනවට වඩා .
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 8 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 35 МЛН
Take Care | Episode 09 - (2024-06-29) | ITN
21:41
ITN Sri Lanka
Рет қаралды 94 М.
Viyali | වියළි | Episode 14- (2024-06-29) | Rupavahini TeleDrama
20:50
රෙදි වැල් යටින් යන්න එපා කියන්නේ ඇයි...
2:22
Sihala gaweshaka සිහල ගවේෂක
Рет қаралды 182 М.
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 8 МЛН