ක්ලබ් වසන්ත එලොව යැවූ මාස්ටර් ප්ලෑන් එක මෙන්න...ලොකු පැටී, සන්ජුල සහ වසන්ත අභිරහසේ භාගයක් විසඳෙයි...

  Рет қаралды 1,036,696

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 685
@saliyat_fan
@saliyat_fan 5 ай бұрын
ලස්සනට ඇත්ත සිද්ධිය වහනවා... දැන් ටැටු අයිතිකාරයත් හොද ඒකා කරලා ... අන්තිමට සියල්ල අමතකයි
@d.uthpalani3416
@d.uthpalani3416 5 ай бұрын
1 tma😂 uu henama kuddek kiyanne.. erat uuge acting tka cctv records beluwama ona modayekta podi ekekta trenne nedd uu sambandada nedda kiyla..? 😂 Ei dnne ne uu shop1 logo 1ta mini oluwak demme..? Mn hitnne uuge ge kanattakda dnne ne echchra mini oluwalata asa..?
@kanchananirupama4769
@kanchananirupama4769 5 ай бұрын
මගේ මේ ජිවිත කාලයටම දැක්කමයි මාධ්‍ය ඉදිරිපිට කට උත්තර ගන්නවා.මේක අාසියාවේ අමුතු අැටේ අමුතු නීති.
@romeshw7060
@romeshw7060 5 ай бұрын
මේවා දේශපාලන ගේම්.ආයේ රැවටෙන්න එපා හොදේ😂🙏😂
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
අපිනම් දන්නවා බං.👊 හැබැයි සිරිලංකාවෙ ගොන් වහන්සේලා දන්නෑ ඒක. උන් අහුවෙනවා සට සට ගාලා.😂🐃
@johnh2364
@johnh2364 5 ай бұрын
🙌❤️🙌🙌
@dinushan2606
@dinushan2606 5 ай бұрын
පොලිසියට මෙහෙම මාධ්‍යය ගෙනල්ලා පාපොච්චාරණය ගන්න පුලුවන්ද? ඔය වගේ අනිත් වැරදි කරුවන්ගේන් කටඋත්තර ගත්තොත් හොද නැද්ද?
@chandithilakarathna1047
@chandithilakarathna1047 5 ай бұрын
මේ පුංචි රටේ තාම බැරිඋනා වෙඩි තියපු අය හොයාගන්න.....මරු පොලීසිය
@shamika77
@shamika77 5 ай бұрын
මරු කට උත්තර ගැනිල්ල😂😂
@notto45336
@notto45336 5 ай бұрын
මාධ්‍ය අනාවරණය වෙන්නේ කොහොමද අරූ ඉවරයි දැන් ඉතින් 😂
@onadeyak6867
@onadeyak6867 5 ай бұрын
මේක බං මාධ්‍යට පේන්න ගත්ත එකක්.කට උත්තර කලින් අරගෙන.ඒ විස්තරේ නැවත මු මුල ඉඳල කියනවා.ඒකෙ කෙටි කරල කියන්න ඕන නිසා තමයි අවශ්‍ය ටික විතරක් කියන්න ඕන නිසා තමයි මග ඉඳල මතක් කරල දෙන්නෙ.
@chanalwithsadu8207
@chanalwithsadu8207 5 ай бұрын
😂😂
@PaulLanka-o6r
@PaulLanka-o6r 5 ай бұрын
මාධ්‍ය මගින් සිදුකරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ පරිච්ඡේදය තුල අඩංගු වන 13 (5) ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට, • වරදකරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තකු ම නිර්දෝෂී යයි පූර්වානුමාන කළ යුත්තේය. (Every person shall be presumed innocent until he is proven guilty.) රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ පවතින විට දී, සැකකරුවන් කැමරා ඉදිරියේ සිදුකරන පාපොච්චාරණ මෙසේ මාධ්‍ය හරහා ජනතාවට මුදාහැරීමෙන් සිදුවන්නේ එම පුද්ගලයා ගරු අධිකරණයක් මගින් වරදකරු ලෙස නිගමනය කිරීමට පෙර මාධ්‍ය මගින් 'ඔහු වරදකරු' කොට ප්‍රචාරයක් සමාජගත කිරීමයි. එමෙන්ම ශ්‍රී ලංකාව මාධ්‍ය ආචාරධර්ම (Media Ethics) ගැන තැකීමක් පවතින රටක් නම් එම සැකකරුවන්ගේ අනන්‍යතාව හෙළි වන කිසිදු ඡායාරූපයක් හෝ සමාජගත නොකළ යුතුවේ. මීට අමතරව සාක්ෂි ආඥා පනතේ (Evidence Ordinance) 25 වන වගන්තියේ මෙලෙස සඳහන් වේ. • පොලිස් නිලධාරියෙකු වෙත කරන ලද කිසි වරද කියා පෑමක් යම් අපරාධයක් කරන ලදැයි චෝදනා ලැබ සිටින තැනැත්තකුට විරුද්ධව සත්‍ය බව ඔප්පු නො කළ යුතුය. (No confession made to a police officer shall be proved as against a person accused of any offence.) මෙයට ඇති එකම ව්‍යතිරේඛය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (Prevention of Terrorism Act) 16 වන වගන්තියේ සඳහන් වේ. මෙසේ තිබියදී ප්‍රසිද්ධ මාධ්‍ය හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එකතුවී රඟදක්වන මෙවැනි නාටක මගින් ගරු අධිකරණයකින් පුද්ගලයකු 'වරදකරු' කිරීමට පෙර යම් පුද්ගලයකු වරදකරු යන ප්‍රචාරය සමාජගත වීම නීතියේ ආධිපත්‍යය ට (Rule of Law) දැඩි තර්ජනයකි. 2022 වර්ෂයේ තිරගත වූ 'Jana Gana Mana' මලයාලම් චිත්‍රපටියේ දෙබසක් නැවත මෙහි උපුටාදැක්වීමට කැමැත්තෙමි. "සමාජ මාධ්‍ය යනු සත්‍යයේ කැඩපත නොවේ. ඔවුන් ඔබේ මනස සෝදයි. ඔවුන්ට අවැසි දේ ඔබේ මනසට ඇතුල් කරයි. ඔබ නොදැනුවත්වම ඔවුන්ගේ අතකොලුවක් බවට පත්වෙයි. යම් සැකකරුවකු වරදකරුවකු ලෙස තීරණය කිරීම සිදුවන්නේ ගරු අධිකරණයකින් මිස පොලීසිය හෝ මාධ්‍ය මගින් නොවේ. හැම කෙනෙකුටම සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමට අවස්ථාවක් තිබිය යුතුය." ✍🏾 උපුටා.ගැනීමක්
@IndikaDushyantha
@IndikaDushyantha 5 ай бұрын
ඔව් ටැටූ අයියාගෙත් ජීවිත අවදානම්..
@janithdevinda-xi7md
@janithdevinda-xi7md 5 ай бұрын
නිවන් සුව ලැබේවා
@apedhedhakinna6649
@apedhedhakinna6649 5 ай бұрын
අවුලක් නෑ පොලිසියම පොරට අමතක වෙන එවුවා මතක් කරනවා එකට respect 😂😂😂😂😂😂😂😂
@onadeyak6867
@onadeyak6867 5 ай бұрын
අමතක වෙන ඒවා කියනව නෙමෙවි බං.කතාව කෙටියෙන් කියන්න කියලා ඌට මග ඉඳල මතක් කරන්නෙ.
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
ඒක තමා බං නාට්‍යයෙ පිටපත අධ්‍යක්ශණය කරපු එකාගෙ රාජකාරිය..🤣🤣
@onadeyak6867
@onadeyak6867 5 ай бұрын
@@apedhedhakinna6649 🤣🤣
@akarshafernando4649
@akarshafernando4649 5 ай бұрын
හරියට අපි එහෙන් මෙහෙන් බලපු ටෙලි නාට්‍ය කතාවක් වෙන කෙනෙක් ගෙන් අහ ගන්නවා වගෙ ආ හරි ඒ ටික බැලුවා ඉතුරු ටික කියන්නකො කියනවා වගෙ පොලීසියෙ කට්ටියගෙ හැසිරීම
@thanushkamanju
@thanushkamanju 5 ай бұрын
😂😂😂
@flashydeals2743
@flashydeals2743 5 ай бұрын
මේකට මෙච්චර පබ්ලිසිටියක් දෙන්නෙ මේක පොලිටිකල් ගේමක් වෙන්න ඕන
@chanalwithsadu8207
@chanalwithsadu8207 5 ай бұрын
අනිවාරෙන් මේකෙ තියෙන්නෙ රංගනයක් ඔය කියන වසන්තව මරන්න ඕන උනානම් ඔතෙන්ට ගෙන්නගෙනම මරන්න ඕනද.. ඔච්චර tatto shop එකක් දාල ඒකට ගෙන්නවගෙනම මරන්න ඕනෙද.. මෙතන තියෙන්නෙ වෙන මොකක් හරි දෙයක්
@withnadeeshani2229
@withnadeeshani2229 5 ай бұрын
තනි නාට්‍යක්😂
@KevinDurent-i7x
@KevinDurent-i7x 5 ай бұрын
පොලිස් සෙට් එකටම් කොටි ගනන් account වලට දැනටමත් වැට්ල කියල තමය් ආරන්චිය...වසන්ත මැරුව එකත් හොදය්.. පාඩුවක් නැ රටට.. මෙක මහින්ද ගෙමක් උගෙ ඔක්කොම money laundering කලෙ ඩුබායි වල වසන්ත.. වසන්තය මැතක ඉදල මහින්ද පරදින බව දන්න නිසා අනිත් පැත්ත ගැහුව.. එ බයට පැරදෙන්න කලින් පොලිස්පති දඇනුවත්ව දිපු තවත් පාස්කු ව්ගෙ ගැහිල්ලක් රාජපක්ෂ ලා කියන්නෙ මාස්ටර් මය්න්ඩ් මාෆියා
@palithawijesighe8780
@palithawijesighe8780 5 ай бұрын
අනිවාර්යෙන්ම මෙතන ටැටුවා.බේරෙන් කොහොමද
@shanthaperera6711
@shanthaperera6711 5 ай бұрын
Weesggdghhhnhhhh. .. . M... Kkiuilpll llmfjjjf94rkjjj4 Jo rrrfkiu 0l8lolloli8ool jr tt LLP​@@withnadeeshani2229
@isurujanaranga2389
@isurujanaranga2389 5 ай бұрын
ලස්සනට ඇඳුම් අන්දලා නිකං මාධ්‍ය සාකච්ඡාවක් වගේ කට උත්තර ගන්නවා මගේ ජීවිතේට දැක්කමයි. මේ ගේම ප්ලෑන් කරේ පොලිසියෙන්ම තමයි
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
මටත් ඕක හිතුනා..👊😏
@chinthakarajapaksha
@chinthakarajapaksha 5 ай бұрын
ඔහොම කරපු එකත් හොදයි නැතිනම් ඒ කොල්ලවත් ආයුධ පෙන්නන්න කියලා එක්කන් ගිහින් මරලා දයි .
@slmusic8356
@slmusic8356 5 ай бұрын
සිද්දිය වෙච්ච දවසෙම මීඩියා වලින් ගැහුව්වේ වසන්ත්ව මරන්න ඔත්තු දුන්නෙ ටැටූ ආයතනයේ හිමි කරු කියලා වසන්තව ගෙන්නන උට ලක්ශ දහායක් දුන්නා කියලා කිව්වේ ඒකට හරි සිද්දියේ කට උත්තරේ වෙන්න බැරිද දුන්නේ තැටූ ආයතනයේ එකා කියන්නෙත් ඇත්ත වෙන්න පුලුවන් මොකද මේ වෙඩි තැබීමෙන් තැටූ ආයතනයේ හිමි කරුගේ මල්ලි සහා බිරිදටත් වෙඩි වදිනවා කලිම්ම මේක දන්නවානම් ඒ අයව මෙතනට ගෙන්නන්නෙ නෑනේ
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 5 ай бұрын
මේක සම්පූර්ණයෙන්ම නාට්‍යක් යකෝ... කොහේ ඉඳන් හරි KPI හරි වෙලාවට හරි උත්තරය දෙයි 😂😅🤣😂😅🤣...
@kavisathsarani8803
@kavisathsarani8803 5 ай бұрын
Ou aniwarenma
@PushpaMangalika-x1u
@PushpaMangalika-x1u 5 ай бұрын
හරිම ලස්සන සාමීන් වහන්සෙ නමක් කටහඩ හරිම ලස්සනයි
@JanakaPathmasiri-y8o
@JanakaPathmasiri-y8o 5 ай бұрын
මොලයක් තියෙන ඵකෙක් දන්නවා මේ නාටකය.
@remonakahasinghelage3553
@remonakahasinghelage3553 5 ай бұрын
Aththa
@kaushalyasewwandi-tz7ke
@kaushalyasewwandi-tz7ke 5 ай бұрын
👍 ඇත්ත
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
අපි නම් ඔය නාටක වලට අහුවෙන්නෑ.. අහු උනා වගේ situation එක play කරනවා විතරයි..👊😂🤣
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 5 ай бұрын
Chande langai ne
@sameerahansana4845
@sameerahansana4845 5 ай бұрын
සිවුර ඇරපු එකා එලොව යවුවට අරැට කියක් හරි දෙන්න ඔනේ 😂😂
@derangala
@derangala 5 ай бұрын
නියම ටෙලිඩ්‍රාමා එක බන්😂😂😂😂😂😂
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
හොඳයි නේද..🤣🤣
@derangala
@derangala 5 ай бұрын
නියමයි මචෝ
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 5 ай бұрын
ඕනේම කෙනෙකුට තේරෙනව ඌ ඉන්නෙ බයවෙලා කියලා ටැටූ මාස්ටර්
@thissajayawardhana5711
@thissajayawardhana5711 5 ай бұрын
මාධ්‍ය සහ පොලෝසි මරු ඉන්කුවරී අනේ සංසාරේ ලංකාවට වෙච්ච් දෙයක්.
@somawgk4778
@somawgk4778 5 ай бұрын
අැයි😊😊😊😊
@ravindraekanayake6822
@ravindraekanayake6822 5 ай бұрын
කෙහේලිය වගේ එවුන්ගෙන් මෙහෙම ප්‍රශ්න කරනව නම් අන්න පොලීස්
@niroshaperera7119
@niroshaperera7119 5 ай бұрын
කවුද අනේ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ අනිවාර්යෙන් මේකට ජනාධිපති සම්මානය හම්බවෙන්නම ඕනි
@dinuka8259
@dinuka8259 5 ай бұрын
අපෝයි මෙහෙමත් පොලිස් පරීක්ෂණ මේක ගේමක් පොලිසියෙ 😏
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
ඔව් ඔව්.. ඇතුලෙන් ආපු ගේමක් වෙන්න ඕන.. "යුක්තිය මෙහෙයුම" වගේ එකක් මේකත්. චන්ද කාලෙට එන නාටක ඔව්වා..😂😂
@ndhunter5280
@ndhunter5280 5 ай бұрын
ලස්සන නාට්‍ය පොලිසිය .වෙඩි තියපු උන් දෙන්නා තාම නෑ
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 5 ай бұрын
ඉන්ටර්වීව් එක ඉහළින්ම පාස්..ඉන්ටර්වීව් කරන සර්නම් ෆේල් ..මොකක්ද මෙි නාට්‍යයේ නම ...හරිම ලස්සනයි ..නේ අපි ඇඳ ගත්ත සර්ල ඇද ගෙන නාගත්ත විලිලැජ්ජාවයි සන්තෝසෙ බැරැවා 😂😂😂😂
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
පොලීසිය ඉතින් ගිය තැන නානවනෙ.🤣🤣 ඒකනෙ සිරිලංකන් පොලීසිය බල්ලාටත් වඩා පහතට දාලා තියෙන්නෙ..
@d.uthpalani3416
@d.uthpalani3416 5 ай бұрын
😂😂😂 Sekakruwange katama ahla e kiyna ewa hrima thamaiy kiyl hithala investigate krna ayathanayak dekkmai😂 me loke wena ratawlawla ewtath aadarsha😁😂
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 5 ай бұрын
@@d.uthpalani3416 හරිම ලේහෙසියි නේද අමාරැ තැන දි ෂපෝට් එක දෙනව
@sagarikapeiris4856
@sagarikapeiris4856 5 ай бұрын
😂😂😂
@DineshMadushanka-f8t
@DineshMadushanka-f8t 4 ай бұрын
@jayaniumanga2932
@jayaniumanga2932 5 ай бұрын
සිත හතුරෙක් වගේ නොදැක්ක හැටි....😢😢😢😢
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 ай бұрын
☝️✔✔
@gihangunasekara359
@gihangunasekara359 5 ай бұрын
වෙඩික්කරුවො දෙන්නා කොහේද යකෝ පලපුරුදු වෙඩික්කරුවො වෙන්නෙ. අඩි 10ක් ළඟ ඉන්න අලියෙක් වගේ මහාත මිනිහෙක්ට විතරක් වදින්න තියාගන්න බැරි, වටේම ඉන්න උන්ට ගහපු උන් කොහෝමද පලපුරුදු වෙඩික්කරුවො වෙන්නෙ. උන් එදාමයි t56ක් අල්ලලාවත් ඇත්තෙ.
@MYKSamarathunga
@MYKSamarathunga 5 ай бұрын
😂
@MYKSamarathunga
@MYKSamarathunga 5 ай бұрын
අරුන්ට ගහන්න ඇත්තෙ පන් එකට..
@hdgroup2380
@hdgroup2380 5 ай бұрын
අලියෙක්ට තියා කූඹියෙක්ට හරි මැගසින් දෙකක් ඉවර වෙන්න ගහලා කැවිලි කෑල්ලකුත් අරන් කාලා ගියා කියන්නෙ ඉතින් පලපුරුද්ද ගැන අහන්න දෙයක් නෑ.. අනික ඒ සේරම වෙන්නෙ විනාඩියකටත් අඩු කාලෙකින් 🥲
@Suwara.Priyanthi
@Suwara.Priyanthi 5 ай бұрын
Ooo
@nethmi2015
@nethmi2015 5 ай бұрын
😂​@@MYKSamarathunga
@wickramasinghesmg2726
@wickramasinghesmg2726 5 ай бұрын
වෙඩික් කරුවෝ කවදාවත් හොයා ගන්ඩ වෙන්නේ නෑ එහෙම තමා ලංකාවේ
@RathnaBro-y2f
@RathnaBro-y2f 5 ай бұрын
Hoyannena un nidalle anika me case eka yate gahanewa mokeda meke koranne desapaluwoi police paluwo ekathuwela
@ndhunter5280
@ndhunter5280 5 ай бұрын
ඔව් මදුශ්ට තියපු දෙන්නත් තාම නෑනේ 😂
@chanalwithsadu8207
@chanalwithsadu8207 5 ай бұрын
මේ ඔක්කොම රඟපෑම් බන් 😂😅 මුන් මේව කියල තම්බයි හරක්නම් මාධ්‍යවලින් හොඳට මේක මිනිස්සුන්ගෙ ඔළුවට දානව අමුතුම සීන් එකක් කරල මවල දෙනව සුපිරියට කවදාවත් වෙඩික්කාරයො අහු වෙන් නෑ.. උං ඔක්කොම යාළුවො මල්ලි 😅😅
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
👍👍👍.ලකේ පංකාවේ...
@maheshdisanayaka6473
@maheshdisanayaka6473 5 ай бұрын
මුට එකවුනට් එකක් නැලුහ්හ්☝නියමට රගපානවා🤣මේ ච්චර ලම්සනට සැක කාරයොහ් කොටු කරලාහ් මොගු පොයිහ් අහන්න තරම් අපේ පොලිස් පති තුමන්ලාහ්හ්🤣😹
@Shrimal-Bandara
@Shrimal-Bandara 5 ай бұрын
මරු අරු ටිකක් කියනකොට පොලිස් කාරයෝ ඉතුරු ටික පුරවනවා මරු මාස්ටර් ප්ලෑන්එක 😅
@withrose-q3h
@withrose-q3h 5 ай бұрын
සිවුර ඇරියොත් වස් වදිනවා කියල අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ බලා ගනිල්ලා😢
@Mickayel
@Mickayel 5 ай бұрын
😢
@isharamadu6034
@isharamadu6034 5 ай бұрын
😂😂😂😂 යකෝ මාර කටඋත්තර ගැනිලි පොලිස් කාරයෝ කටට උත්තරේ දීලා ආ...කියන්න කියනවා අමුතු ඇටේ අමුතු නීතී
@kavisathsarani8803
@kavisathsarani8803 5 ай бұрын
තනිකරම රඟපෑමක් කරන්නෙ.. දේශපාලන බලය ඇති මිනීමැරුමකට මේක නම්.
@devindijayasinghe3516
@devindijayasinghe3516 5 ай бұрын
හරිම ෂෝක්.වෙඩි තිබ්බ අයත් මේක බලනවා ඇති.
@CharithPallewatta
@CharithPallewatta 5 ай бұрын
අරුට බුදු සරනයි
@SLReacts-hl1fz
@SLReacts-hl1fz 5 ай бұрын
😂ow ow balanawa, vimarshana karana ayage gewal walata sadde daala, owa yata gahai. 😅film ekaka unath oita wada honda gemak gahanawa
@SundharSundhar-ui6ps
@SundharSundhar-ui6ps 5 ай бұрын
Good darma
@Friend88-tn7qy
@Friend88-tn7qy 4 ай бұрын
අනේ මන්දා ඕයි, මේක බලපුවාම කොහෙන් හිනා වෙන්නද මන්දා?
@Dnadee
@Dnadee 5 ай бұрын
මෙහෙම දෙන කට උත්තරයක් කොහොමද චැනල් වල යන්නේ. අනික මිනිමැරීමක්. cctv දර්ශන විනාඩි ගානින් එලියට ආවේ කොහොමද ඇතුලේ cctv දර්ශන. මේවා ඇවිත් සුපිරි නාට්‍ය.
@remonakahasinghelage3553
@remonakahasinghelage3553 5 ай бұрын
Aththa
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
හරියටම හරි බං..👊 අපි නම් ඕවට අහුවෙන්නෑ. අපේ ගව සම්පත අහුවෙනවා..😂🐃
@Manjulacham
@Manjulacham 5 ай бұрын
Yatin laawata ahenawa koduranwa wage
@thimirafernando5300
@thimirafernando5300 5 ай бұрын
කේ සුජිවා සෙල්ලම් බාන්ඩයක් නෙමෙයී බලන් ගියාම..නෙද්දකින් 😢
@OliverOstin-f4c
@OliverOstin-f4c 5 ай бұрын
හොද බඩුවක් තමයි
@kalusudu8515
@kalusudu8515 5 ай бұрын
මට තියෙන ප්‍රරශ්නය ඇයි මේ හැම දේම මාද්‍යට දාන්නේ තාම වෙඩික් කරුන්වන්වත් අල්ලලා නෑ වටේ මොකුත් දන් නැති වුන්ව.අපි මෙච්චර මේක හෙවුවා කියලා කේස් එක යට ගහන්න්ද ? නැත්නම් වැරැද්ද පාතාලයේ ගිනුමටම දාලා ඕකට සම්බම්ද දේශපාලුවන්ව හන්ගන්නද? පොලිසිය ඇයි තාමත් පරක්කු..? මේ රට සෑහෙන්න දූශිතයි උගතුන් මේ රට අත ඇරලා දාලා යන එකා අරුමයක් නෙමෙයි .තව ටික දවසකින් මේ රට මුන් විකුනනවා අගලින් අගල නැත්නම් මේ රට කුඩු තිප්පොලක් වෙනවා...
@SLReacts-hl1fz
@SLReacts-hl1fz 5 ай бұрын
Army ekata rata baara denna Lassanata sudda karala dei❤
@forexsrilanka6741
@forexsrilanka6741 5 ай бұрын
පාස්කු ගහපු එවුන් තාම නෑ
@PremalalJayalath-k7c
@PremalalJayalath-k7c 5 ай бұрын
මේ සිද්ධියෙිදී ජනතාව විදියට අපිට පෙනී යන්නේ මේ සියලු තොරතුරු එළිපිට සමාජ ගත කීරීම තුලින් , සියලු විමර්ශන කටයුතු අල කරන්න පොලීසිය සෘජුව සහාය ලබා දී ඇති බවයි...
@yamunamalkanti
@yamunamalkanti 5 ай бұрын
කවුරු කොහොම රට්ටලා බේරුනත් සොභාදමෙන් හරියට නඩුව අහනවා පුතා
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
එකෙන්ම 👊🏻
@SisiraWalgama
@SisiraWalgama 5 ай бұрын
Aniwarrayenma mamath eeka wiswasa karanwa👍👍👍ekenma.
@sl8732
@sl8732 5 ай бұрын
ඕවට රැවටෙන්න තරම් රටේ මිනිස්සු මෝඩයෝ නෙම්ව්යි, පොලිසිය මේක වහන්න හදන්නේ
@ManjulaRathnayake-r5y
@ManjulaRathnayake-r5y 5 ай бұрын
උපකල්පනය තරමක් වැරදිය ......සැලසුම තීක්ෂණය
@maliduindika417
@maliduindika417 5 ай бұрын
ජීවිතේ පලවෙනි පාරට දැක්කෙ මිනී මැරුමකට සම්බන්ධ කෙනෙගෙන් මෙහෙම ප්‍රශ්න් කරනවා. මොන තරම් ලස්සන රගපෑමක්ද මේ පොලිසියත් කරන්නෙ. අමතක වෙන ඒවා මතක් කර කර අපිත් නොදන්න නීතියක් නෙවි ඕක දැකල තියෙනවා ඕන තරම් පොලිසිය ප්‍රශ්න කරන විදිය. ඔහොම් කරලා මිනිස්සු නොමග යවන එක නතර කරලා. හරි මිනී මරුවා හොයන්නයි ඕනේ. මුන් සේරම දන්නවා මරනව කියල වෙඩි තියන්න ටිහිකට කලින් එබිල බලනව සැලොන් කාරයා. ගෑනි බලන් ඉන්නව වෙඩි තියන දිහා අනේ මෙහෙමත් රගපාන හැටි මේ පොලිසිය
@srehanblocks5705
@srehanblocks5705 5 ай бұрын
මොකද බන් පොලිස් කටවුත්තර දෙන ඒවා මේච්චර ප්‍රසිද්ද කරන්නේ මොනාහරි වෙනම ප්ලැනක් වගේ 😂😂😂 මරපුවුන් ට වෙච්ච දෙයක් නැහැ...
@sujisaman7899
@sujisaman7899 5 ай бұрын
මේවා.. රඟ පැම්... පොලීසියෙන් ගිරවෙක් පුරුදු කරනවා..😂😂😂
@IndunilSomarathna-w9p
@IndunilSomarathna-w9p 5 ай бұрын
මේ ඩ්‍රාමා එකනම් චොර ගනයේ මාස්ටර් ප්ලෑන් එකක්😂😂
@charnipriyangika9028
@charnipriyangika9028 5 ай бұрын
දැන් ඒවත් මාධ්‍යයේ අයියෝ සල්ලී ඊයා පෝලිසිය ලංකාවේ 😡😡
@familylife5087
@familylife5087 5 ай бұрын
😅😅😅😅 පට්ට යකෝ පොලිසිය ඔක්කොම දැනගෙනනේ අහන්නේ 😂😂 පට්ට නාට්‍ය 😊😊
@CrisanthaNagaramudiyanse-hv5kf
@CrisanthaNagaramudiyanse-hv5kf 5 ай бұрын
මාරබගේ කියන්න මේ මීහරක් DIG ඇත්තටම කොහොමද පොලීසියට බැඩුනේ.....මුන් හොදයි නාට්‍ය හා කලා රන්ගන වේදයට....🐂🐂🐂🐂🐂
@mahindagunawardana5079
@mahindagunawardana5079 5 ай бұрын
පොලීසියෙන් ප්‍රශ්න කරනවා මීඩියා වලට දෙන පොලිසියක් දැක්කමයි මේවා පට්ට ඩ්‍රාමා 😅😅😅😂😂😂
@JayanthakumariKumari
@JayanthakumariKumari 5 ай бұрын
😅😅😅😅 අනේ මන්ද කීවත් වැරදි 😅 නොකීවත් වැරදි මට පේන්නෙ පොලිස් මහත්තුරු නියෙමෙට රගපානව කොහොමද පොලිසියෙන් සේරම දන්නවා එයාලම විස්තර කියලා සාක්ෂි කාරයගෙන් අහනවා මේවාට හිනා යන්නේ මට විතරයිද මාස්ටර් ගේම් එක හරිම ලස්සනයි 😅😅😅😅
@sithumwarnakula9699
@sithumwarnakula9699 5 ай бұрын
පොලිසියටත් ඇත්ත හෙලි කරන්න බැරි ප්‍රශ්නයක් ඇති..
@Azr900
@Azr900 5 ай бұрын
වෑන් එක ලීස් එකෙන් සීස් කරල සීසර් කෙනෙක් හරහා ලැබුන නම් ලීසීං ආයතනයත් මේකට සම්බන්ධතාවයක් තියෙනව මොකද සීස් කරපු වාහන නිකන් දෙන්නෙ නෑ එතකොට ඔලුවට එනව නමක් ඒ තමයි ධම්මික 😂 පුහුල් හොරා කරෙන් දැනෙයි 😂
@sanasirikumara5546
@sanasirikumara5546 5 ай бұрын
අනෙ පව් පොලිස් මාමල 🤣🤣🤣🤣🤣🤣 ඒ තරමට CCTV වලින් තෙරෙන්නෙම නෑ මූ වෙඩිතියන්න ආව එකා අදුරන්නැතුව හැන්ගුනෙ කියල😂😂😂😂😂.ඉතින් මොන කතාද රටෙ තත්වෙ ගැන
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 5 ай бұрын
1:08 වෙඩි තියපු උංවත් අල්ලපංකෝ 😂😂😂
@sameeraperera7001
@sameeraperera7001 5 ай бұрын
ෂර්ලොක් සෝම්ස්😂😂
@ahangamagewasantha6632
@ahangamagewasantha6632 5 ай бұрын
මෙතන මොකක්හරි ලොකු රහසක් තියෙනවා.ඔහොම පාපොච්චාරණය කරන්න තරම් පොලිසියත් රංගනයේ යෙදෙන බවක් පේනවා ටැටුවත් එකතුව ගෙම වෙන අතකට ගෙනියනවා වගේ.
@PriyangiKumari-kh5lw
@PriyangiKumari-kh5lw 5 ай бұрын
මට නම් ඔහොම දෙයක් වෙන්න ඇති කියලා හිතුනා 😮
@inkvibe_grafix
@inkvibe_grafix 5 ай бұрын
Superb👍
@nilukasubasiha584
@nilukasubasiha584 5 ай бұрын
දැන් නම් පැහැදිලියි ක්ලබ් වසන්තව මරන්න ඕන වෙලා තිබුනෙ කාට කාටද කියල ,, අරූට වරදිනකොට පොලිස් මාම හරිගස්සල මාර සපෝර්ට් එකක් දෙන්නෙ.. 😂😂😂😂😂
@mandodary4544
@mandodary4544 5 ай бұрын
😂😂 දෙරනයි පොල් සියි දෙකම එකතු වෙලා මේවගේ බෙරු කියන් හේ ඇයි මෙ ක හොද නාඩගමන් මොකර පාලි
@shanikadarshani6206
@shanikadarshani6206 5 ай бұрын
මේවා ඇයි මෙහෙම ප්‍රසිද්ද කරන්නේ..... Drama seen වගේ
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
Drama තමා..🤣🤣 පිටරට මිනිස්සු දන්නවා නම් උන් අපිට pucen හිනා වෙන්නෙ..🤣🤣
@RANGASUSAN
@RANGASUSAN 5 ай бұрын
මමත් පොඩි කාලෙ ඉස්කෝලේ යන කොට පහ වසරෙදි ලොකු පින්ස්පල් ගාව දඟ කරලා නිදහසට කරුණු කිව්වා ඇස් වල කඳුළු සලසල
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
🤣
@UshanOfficial
@UshanOfficial 5 ай бұрын
අනේ..🤣🤣 මෙයා කොණ්ඩෙ සලසල ඒක කිව්වෙ..
@H.R.MDulnitha
@H.R.MDulnitha 5 ай бұрын
මේක අනිවාර්යයෙන්ම දේශපාලන ගේම්.....වෙන අයගේ නම් ආදලා ලස්සනට නාට්‍යය කරගෙන යනවා
@nilupasanjeewani4215
@nilupasanjeewani4215 5 ай бұрын
මටනම් හිතෙන්නේ නැ මු කියන්නේ අැත්ත කියලා, මුන් ඔච්චර ගේම් එකක් ගහලා ප්ලැන් කරලා මිනිමරපු එකේ දවසකින් ඔය හැමදේම එකපාර වමාරයිද?අනික කඩේට සිසිටිවි ගැහුවේ? වෙච්ච හැමසිදුවිමක්ම සිසිටිවි එකේ ලස්සනට සටහන් වෙන විදියට වැඩේ කරලා තින්නෙත් 🤨ඔනම බුරුවෙක්ට තේරේනවා ඔය වගේ දෙයක් උනාම පොලිසිය මුලින්ම චෙක් කරන්නේ සිසිටිවි කියලා,එතකොට අහුවෙනෝනේ නිකන්ම🤔ඉතින් ඔච්චර ලස්සනට ප්ලැන් කරලා මිනිමරපු එකේ උන්ට ඔක නොතෙරෙන්න විදියක් නැනේ😐අනික උන් කිසිම බයක් තැකක් නැතුව තුවක්කුත් ඔපන්ව අරන් එන්නේ,මටනම් හිතෙන විදියට මෙතන වෙනම ගේමක් යන්නේ ,මොනා උනත් මිනිමරපු උන්ට තදින්ම දඩුවම් දිය යුතුයි අායේ එ් වගේ දෙයක් නොවෙන්න👍.
@Trexxi12
@Trexxi12 5 ай бұрын
Atta
@djayanath21
@djayanath21 5 ай бұрын
ඔව්
@ndhunter5280
@ndhunter5280 5 ай бұрын
ඔව් ඌ කියන්නේ බොරු ..CCTV දැක්කම පවුලේ උම් ඔක්කොම මේකට සම්බන්දයි කියලා පේනවා
@vijithavijitha1914
@vijithavijitha1914 5 ай бұрын
අන්තිමට කවුරු කවුරුත් නිදහස්,, ඒකයි වෙන්නේ. 😢
@sithumwarnakula9699
@sithumwarnakula9699 5 ай бұрын
පොලිසිය හා රටේ දේශපාලනය ගැන මිනිස්සුන්ගෙ ආකල්පය කමෙන්ට්ස් වලින් පොලිසිය හා දේශපාලකයන් විසින් අවබෝධ කර ගත යුතු අතර එම ආකල්පය යහපත් වෙන ආකාරයට වැඩ කිරීමට කාලය එලබී තිබෙයි
@chinthaka501
@chinthaka501 5 ай бұрын
😂මේ වගේ සුරංගනා චරිත වයස අව්රුදු 5 න් මම රඟපේවා හොරා පොලිස් 😂
@nimaldissanayake4333
@nimaldissanayake4333 5 ай бұрын
ධර්ම කථික හාමුදුරුවෝ කියා කට්ටියක් නෑ.ඒකෙන් සල්ලි හම්බ කරනවා.දායකයෝ රැවටෙනවා.නිවන ඈත් වෙනවා.බොදු බැතිමතුනි,ඔබේ නිවන් මග ඔබ විසින්ම සලසාගන්න.ජනප්‍රිය හාමුදුරුවරු පසුපස ගිහින් මුලා වෙන්න එපා."අත්තාහි අත්තනො නාථෝ,කෝහි නාථෝ පරෝසියා"
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 ай бұрын
✔🙏🙏
@Boy-mj5jz
@Boy-mj5jz 5 ай бұрын
හරියට පැවිදි දිවියෙ හිටියා නම් සාදු කාර මැදින් අවසන් ගමන් යන්න තිබ්බ හිමිනමක්ලු....අදික තන්හව හින්දා මෙහෙම මැරුනෙ..ස්වාමීන් වහන්සේ තමා හරියටම කියලා දුන්නෙ...
@නිශාසිරිවර්ධන
@නිශාසිරිවර්ධන 5 ай бұрын
ඔක්කෝම අල්ලගෙන වෙඩි තියපු උන්,ප්ලෑන් කරපු එක⁣ා නෑ.අනේ මන්දා අප්පා ශ්‍රි ලංකා පොලිසිය..
@NadeeshaPriyanthi-f1e
@NadeeshaPriyanthi-f1e 5 ай бұрын
මට තියෙන එකම ප්‍රශ්නය තමයි පොල්තෙල් පහන දල්වනකොට අර ටැටූ මධ්‍යස්ථානයේ අයිතිකාරයාගේ මල්ලි ඇයි එළියෙ ඉන්නෙ කියලා. මට හිතෙනවා ඔත්තු බලන්න තමයි එතන ඉඳියෙ කියලා
@NadeeshaPriyanthi-f1e
@NadeeshaPriyanthi-f1e 5 ай бұрын
හරිනම් ඕපනින් එක වෙන තැන තමයි මල්ලි ඉන්න ඕනේ. ඒත් එයා ඉන්න එළියේ. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්ම එයා දැනගෙන ඉන්නවා ඔක්කොම වෙන සිද්ධිය
@maleeshamendis
@maleeshamendis 5 ай бұрын
පලවෙනි පාරට දැක්කේ පාපොච්චාරණයක් අඩුම බ්ලර් කරන්නෙවත් නැතුව මෙහෙම පෙන්නනවා 😂😂😂
@AshenFernando-tr4pw
@AshenFernando-tr4pw 5 ай бұрын
ප්‍රසිද්ධ ගායිකාව ක්ලු 🤗
@Chandrasena-x6r
@Chandrasena-x6r 5 ай бұрын
ලංකාවෙ ඉන්න හැම මිනිහම බත් කන හරක් නෙමෙයි මෙවා විස්වාස කරන්න හමිපඩ මාධ්‍ය කාරයන්ට මෙවා සුපිරි නිවිස්
@NuraSenarathna
@NuraSenarathna 5 ай бұрын
පවට පින දෙන්න බෑ ඒ සාදුට.
@lorddebate
@lorddebate 5 ай бұрын
ඔය බල්ලන්ව එල්ලන්න ඕනේ..පොලිසියත් සම්බන්ධයි වගේ..
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 ай бұрын
ඔහු පැවිදි දිවියේදී කියන ලද එම ධර්ම දේශනයම, තමන්ට පුද්ගලික ජීවිතයට අදාල කරගත නොහැකි වීමෙන් පෙනී යනවා නේද, සිත සම්බන්ධව ඒ කියන බෞද්ධ දර්ශනයේ සම්බන්ධ කතාවේ බරපතළකම. ධර්ම දේශනයක් කළත් තමන්ගේ සිත ඒ ධර්මයට අනුව පවත්වාගන්න නොහැකි වීමයි, ඕනම කෙනෙකුට විය හැකි ලොකුම විනාශය..
@suranga01790
@suranga01790 5 ай бұрын
😂😂 ඉස්සර ගමේ කෙල්ලෝ රවට්ටලා කලබ් වල දාල උන් හම්බ කරලා කාල දැන් ඒවා විදවනවා කර්මය පුතා කර්මය 😂😂
@mithranandaratnayake5616
@mithranandaratnayake5616 5 ай бұрын
දේශබන්දුගෙන් අහලා බලමුද ?ඔක්කොම කියයි ලස්සනට ,එදාවගේ හෙල්මට් පාරවල් දෙකක් දුන්නනම්.
@chanalwithsadu8207
@chanalwithsadu8207 5 ай бұрын
ඇති ඇති රඟපෑවා අවුලක් නෑ පට්ටම තාත්විකයි ඈ publicity එකත් මරු අපි හොඳට ඇන්දුනා ඇත්තම කියල හිතුන හොඳේ 😂😂
@KwtKwt-x1f
@KwtKwt-x1f 5 ай бұрын
වෙඩික් කරැවන් යාළුවෝ මල්ලි 😂අපි ඔක්කොම එකයි මල්ලි හවි සෑඩි
@user-Gihan99em
@user-Gihan99em 5 ай бұрын
මේවට වඩා රටේ පෙන්නන්න කොච්චර දෙවල් තියනවා ද...පොඩි මිනිහාගැන මේම කියයිද මෙයාලා...නෑනේ.... මෙච්චර අපරාද වෙනවා...එව්වට කෝ මෙහෙම
@rbsasl9550
@rbsasl9550 5 ай бұрын
මයිනා මැරෙනක්න් මේ රටට වගතුවක් නෑ😂😂
@shehan-394
@shehan-394 5 ай бұрын
යකෝ පොලිසිය සමාජ මාධ්‍යයෙයි ටීවී එකෙයිද නඩු අහන්නෙයි ප්‍රකාශ ගන්නෙයි😂
@LamahewageSunethra-eo3sb
@LamahewageSunethra-eo3sb 5 ай бұрын
ලංකාවේ දේශපාලනය -- පොලීසිය ,underworld , මත්ද්‍රව්‍ය ජාවාරම් , සල්ලි වෙනුවෙන් මේව එකිනෙකාට උදව් කරගන්නව. අපි ඉන්නෙ මේ නාට්‍ය බලන්න.
@janithpremathissa1685
@janithpremathissa1685 5 ай бұрын
88/89 තාම වෙනවා, හැමදාම රන්ගනය විතරයි 😂😂😂😂😂
@X-Ray_93
@X-Ray_93 5 ай бұрын
ලස්සන නාට්‍ය ... 🤣🤣🤣
@wonderwithus01
@wonderwithus01 5 ай бұрын
වර්ග කිලෝමීටර් 65000 විතර තියන රටේ තාම හොයාගන්න බැරි උනා මරපු එව්න් පොලීසියට. මුන්ට රුසියාව වගේ රටක් තිබ්බානම් හිතාගන්න පුලුවන් නේ.
@lorddebate
@lorddebate 5 ай бұрын
තම්බි මැරයන්ව එල්ලන්න ඕනේ එලිපිට..
@user-mahesh198
@user-mahesh198 5 ай бұрын
සර් ඔයලාට වැරදිලා... මේයා කොහොමද පැට් අදුරන්නේ.. කෙලින්ම අදුරනවද කියලා අහන්න
@anurashantha2811
@anurashantha2811 5 ай бұрын
K සුජීව ට වෙන එකෙක් හිට්යේ නැද්ද ඔය සිවුරු දාගත්ත ස්වාමීන් වහන්සේ නමක් දපනේ දාගත්තේ..😡
@RmcplantAdmin-s1i
@RmcplantAdmin-s1i 4 ай бұрын
😊
@maliduindika417
@maliduindika417 5 ай бұрын
පොලීසියේ උන්ටත් ලොකු ගානක් ඇති ඕකෙන් ඕක කොහොමත් දේශපාලන ගේමක්. කට්ටියම එකතු වෙලා ලස්සනට නාට්‍ය කරනවා පව් කාර මිනිස්සු සල්ලි නිසා මෙහෙම දේවල් කරනවනේ මේ නීතිය හරියන්නෑ අපේ ලන්කාවෙ. ඔක්කොම හොරු නිසා
@asaranasarana8310
@asaranasarana8310 5 ай бұрын
මේ අය මේ සමාජයතුල අහස පොලොව නුහුලන අපරාධ කරද්දී ඒ සියල්ල වසා නීතිය ඉදිරියේ නිවැරදි පිරිසක් හැටියට මුදල්වලට පැමිණිලි ගොනුකරන ඔබටම මේවා පාරා වලල්ක් වනු ඇත.
@madushikawewal2372
@madushikawewal2372 5 ай бұрын
මොන දෙ කලත් ආයෙ වසන්ත අයියා එන්නෙත් නැ මෙවගෙ අකාලයෙ මිනිස් ගාතන තව ඉදිරියට නොවෙන්න නිතිය ක්‍රියාත්මක උනොත් හොදයි ඔය ඩුබායි එකෙ සහයෝගය අරන් ඔය අපරාධ කාරයා අත් අඩංගුවට ගන්න පුළුවන් නේ කොහොම හරි වසන්ත අයියා නිවන් ම ගිහින් ඇති එ මනුස්සයා මැරුවෙ කකා ඉන්නකොට සතෙකුටවත් කන වෙලවෙ සැරවත් කරන්නෙ නැ මොකක්ද මේ පොලිසියෙන් කරන්නෙ
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 5 ай бұрын
ඔන්න ජනතාවනි පොලිසියට හෙයන්න බැරි නිසා නොම්බරයක් දැම්මා හොදේ
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 5 ай бұрын
මුංවහල😂අරංඵන්නේ😂ඇයී😂නාට්‍ය කලාව සුපීරී😂😂😂😂
@manojwijerathne4511
@manojwijerathne4511 5 ай бұрын
මරු නාට්‍ය හලෝ. කැළණි ණයා දෙක...😂😂😂😂
@kavindudilshan-d4j
@kavindudilshan-d4j 5 ай бұрын
හොද වැඩේ අරූ මැරුන එක නම්
@Mickayel
@Mickayel 5 ай бұрын
මාධ්‍යවේදීන් පොලිසියෙන් අහන්න ඕනෙ ඇඉ මේක මෙහෙම ප්‍රසිද්ධ කරන්නෙ කියලා. කට උත්තර ගන්න ඒවඉ ඔක්කොම
@KavindiPalihawadana
@KavindiPalihawadana 5 ай бұрын
මේක බොරුවක් ...සමහර පුද්ගලයන් ගේ පැටිකිරිය club wasantha දන්නවා..ඒ නිසා නිශ්ශබ්ද කරා වෙන්න පුලුවන්
@jayawickramaug2735
@jayawickramaug2735 5 ай бұрын
මාකදුරෙ මදූශ් ට වුනෙත් ඔය දේම තමයි..කලින් කිය කිය ඉන්නෙ නැතුවකියන්න්๬ තියෙන දෙයක් රෙකෝඩ් කරලද්තුන්පලක තිවුවනම්
@sakuntharajith3975
@sakuntharajith3975 5 ай бұрын
පොලිසියේ උන් චුන් වෙලා තමන්ගේ ලිමිට්ස් අමතක වෙලා.
@dammika1965
@dammika1965 5 ай бұрын
තනිකරම නාටකයක්
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН