දෙකට බෙදුණු අය එකට බිව්ව තේ... ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හමුවූ නවතම දර්ශන

  Рет қаралды 288,921

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#parliament #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 945
@Sg20213
@Sg20213 2 ай бұрын
හැමෝම සතුටින් ඉන්න එක ගැන සතුටුයි. හැබැයි ජනාධිපතිවරයා සහ අනිකුත් සියලුම මන්ත්‍රීන් දැන්වත් මතක තියාගත් යුතු දේ තමයි තමන්ට ඔය තරම් වටිනා කමක් දීලා ඔය විදිහට සතුටින් ඉන්න අවස්තාව ලබා දුන්නෙ කවුද කියන එක. තමන් සතුටු වෙනව වගේම ඒ අය සතුටු කිරීමත් තමන්ගෙ වගකීමක් බව මතක තබා ගන්න.
@kumariperera236
@kumariperera236 2 ай бұрын
මරු කියමන❤
@lplefasc
@lplefasc 2 ай бұрын
Neyamaai❤
@damithwasantha9450
@damithwasantha9450 2 ай бұрын
Aniwaren
@pradeepkumara5292
@pradeepkumara5292 2 ай бұрын
අනිවාර්යයෙන් oyage wadana 💖💖
@champz6917
@champz6917 2 ай бұрын
අන්න කතාව 🎉❤
@ShinyPathiraja-nt9ho
@ShinyPathiraja-nt9ho 2 ай бұрын
ආසයි දකින්නත්. ඔය වගේම එකතු වෙලා අපේ රට හදනව නම් ආදරෙයි කාට උනත්❤️
@Np1226o
@Np1226o 2 ай бұрын
මෙතන රට හදන අයට ඉන්නෙ මාලිමාවේ අය විතරයි.අනික් අය ඉන්නෙ රටට කෙලවන්න බලන් ඉන්න අයට අය
@chandihansa
@chandihansa 2 ай бұрын
ඔබ හිතනවද විරුද්ධ පක්ෂයේ සිටින බොහොම අමාරුවෙන් තේරුණු සහ හොර ජාතික ලැයිස්තුවෙන් ආපු අය ඉන්නෙ බොහොම සද්භාවයෙන් කියලා?? ඔව්න් ඉන්නෙ අවස්ථාවක් එනකල් මාලිමා රජය විනාශ කරන්න. ඊයේ හිරුනිකා කිව්වේ මොකක්ද? අවුරුදු දෙකක් යද්දී බලය අතට ගන්න අදහස් කරනවා කිව්වා. ඒක නම් වෙන්නේ නැහැ. ඒත් පේනවා නේද ඔවුන් කිසිවෙකුත් රටේ මිනිසුන්ට ආදරය හෝ සේවය කිරීමේ කිසිදු ඕනෙකම් නැහැ. උන්ට ඕනේ බලයේ රස බලමින් ඉන්න පමණයි. අනුර ජනපති තමන්ගේ රජය රැකගන්න වෙනවා..
@sujatharatnayake9900
@sujatharatnayake9900 2 ай бұрын
කකුලෙන් අදිනහැටි බලා ඉදිමු.
@KuwaitXtreme-l6g
@KuwaitXtreme-l6g 2 ай бұрын
එදසවස් වල අනුර මාත්තයාව ගනන් ගත් නැති අයද දැන් සලකනවා බලන්න එ් වෙනස❤❤❤❤❤😂
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 ай бұрын
ඒකත් කපටිකමක් වෙන්න පුළුවන්........
@Ilovemycountry-i6l
@Ilovemycountry-i6l 2 ай бұрын
Anith janadipathila ekka anura hitiyeth ohoma thamai. Paata kannadi dammama meka magic wage penawa athi 😂
@nisalvidumina-g7z
@nisalvidumina-g7z 2 ай бұрын
කොල්ලො කොල්ලො කවද්ද බන් තරහ තියාගත්තෙ😂 ඒ වගේ පොදු තැනක ගෑනු වගේ බුම්මන් ඉන්නද අනික😂😂ඕවට හෑලි ලියල වැඩක් නෑ.. තැනේ හැටියට ඇනේ ගහන්නත් වෙනව නෙ❤..
@wijayadahanayake3186
@wijayadahanayake3186 2 ай бұрын
ඉස්කෝලෙ වාර අවසානෙ පාටිය වගෙ නේද? මරු😊
@piracyisbadd
@piracyisbadd 2 ай бұрын
Sirwt 😂 hbai patta sathutui hamoma me wge innd dakiddi
@waruniekanayake2227
@waruniekanayake2227 2 ай бұрын
Well said. ජනයා පත්කල, ජනයාට වග විය යුතු
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b 2 ай бұрын
ඔව් ඒකම මටත් හිතුනා.
@nimmanidesilva1090
@nimmanidesilva1090 2 ай бұрын
😂😂
@ව්මලායාපා
@ව්මලායාපා 2 ай бұрын
ඔය සතුට ඉදිරියට කුහක කමකින් තොර සාමූහික එකමුතුවක් වේවා .සිත්සතන් නිවී සැනසී රට ගොඩ ගන්න සක්තිය දහිරිය .ලැබේවා තෙරුවන් සරනයි ඔබ සැමට .
@NamaleeShama
@NamaleeShama 2 ай бұрын
ආණ්ඩු පක්ෂයත්,විපක්ෂයත්...සහයෝගයෙන් වැඩ කරනු ඇතැයි කියා විස්වාසය කරනව ...හොද නායකයෙක් .....ලැබීම ගැන සතුටුවන අතර ...එකිනෙකා තේරුම් ගෙන ...රටට සුබදායි..හෙටක් උදාකරණු ඇති කියා විස්වාස කරමි ...✍️
@Randy2004-k1e
@Randy2004-k1e 2 ай бұрын
හැමෝම ආදරණීය විදියට ඉන්නවා අනේ ඇත්තමයි ශෝයි ❤️🥰
@wasanalal5744
@wasanalal5744 2 ай бұрын
හරිම ශොඉ අම්මගේ රෙද්ද කොටි ගණන් අපේ සල්ලි ගිලිනවා මුන් කිව්වේ කැන්ටිම වහනවා කියල ලියාපදිංචිය මෙහෙම නම් මගුල කොහොම හිටීද \දොස්තරයට සමාන්න්ය දෙයක අපේ සල්ලි ගිලිනෙක
@SureshLakmal-th4vq
@SureshLakmal-th4vq 2 ай бұрын
නරක ගිරව් හොද රංචුවකට වැටිලා.. උනුත් හොද උන් වෙයි.. සතුටුයි...
@manofernando9918
@manofernando9918 2 ай бұрын
Exactly ❤
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
සත්ති ගුම්බ ජාතකය
@GatherGlam
@GatherGlam 2 ай бұрын
එහෙම වෙනව නම් ඒක තමයි හිත හොද කාගෙත් පැතුම
@Nisal-or1zg
@Nisal-or1zg 2 ай бұрын
එහෙම හොද වෙන්න මේ පොඩි දරුවෝ නෙවෙයි. මැටි කළේ වේලුනට පස්සේ ආයේ වෙනස් කරන්න බෑ.
@Desh_Nor
@Desh_Nor 2 ай бұрын
ආරේ ගති නෑරේ උනොත් තමා කේස් එක. කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑලුනෙ 😢
@ejayasanka
@ejayasanka 2 ай бұрын
කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම් 😂😂
@SanjeewaGamlath
@SanjeewaGamlath 2 ай бұрын
😂😂😂
@Nisal-or1zg
@Nisal-or1zg 2 ай бұрын
අන්න එක නම් ඇත්ත. සීනි එහෙම ඇගට අගුණයි. ටිකක් අඩු කළා නම් අපේ pocket එකට හොදයි 😊
@Kdumindakumara
@Kdumindakumara 2 ай бұрын
😂
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 2 ай бұрын
කට නෙවෙයි විශෙෂයෙන් පුක..
@buddhikathennakoon9840
@buddhikathennakoon9840 2 ай бұрын
මීඩියා ඉස්සරහ කට පරිස්සම් කරගන්න තරමට ඉන්න පුලුවන් යහතින් 😁
@NoOne-xr3nz
@NoOne-xr3nz 2 ай бұрын
හැමෝම සතුටින් . ජය වේ ශ්‍රීලංකා.
@piracyisbadd
@piracyisbadd 2 ай бұрын
Video එක මුල ඉදන් අග වෙනකන් බලද්දි කටට ඒ ආපු සතුටු හිනාව ඉවර වෙනකන්ම කටින් ගියේ නෑ. ඒ තරමට සතුටුයි හැමෝම කතාබහ කරලා සාමෙන් ඉද්දි ❤
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 2 ай бұрын
අනේ ඔව් අපිට ඕනෙ එහෙම රටක්.
@rangikakelum2804
@rangikakelum2804 2 ай бұрын
ඉස්සර ඔය වගේ වෙලාවකත් ඔය සංග්‍රහය වර්ජනය කරපු කුහකයොත් හිටියා කියලා අමතකත් නෑ...
@piratepuppy3394
@piratepuppy3394 2 ай бұрын
ජෙප්පො තමයි ​@@rangikakelum2804
@piracyisbadd
@piracyisbadd 2 ай бұрын
@@rangikakelum2804 දැන් ඒවා අදාල නෑ මේ යන විදිය හොදයි
@rvandephili
@rvandephili 2 ай бұрын
​@@rangikakelum2804උඹලා වගේ කම්බ හොරුත් එක්ක මොන තේද බන්
@Shamalee97
@Shamalee97 2 ай бұрын
මාධ්‍යය ප්‍රෙකාශක ලෙස සුදුසුම කෙනා පත් වී තිබෙන්නේ...❤❤
@sararanaweera9063
@sararanaweera9063 2 ай бұрын
නිකන්ද යකෝ රංජා හැමදාම කිව්වෙ " උන් ඔක්කොම යාලුවො මල්ලී " කියලා😂
@d.uthpalani3416
@d.uthpalani3416 2 ай бұрын
අද දැකපු ලස්සනම දේ පාර්ලිමේන්තුව තුළ සුගත් සර්ට වෙනසක් නොකර සලකපු ආකාරය ❤️ 👏 එන් පී පී මැති ඇමතිවරු. මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදුවූ දැකපු ලස්සනම සිදුවීම සුගත් සර් පාර්ලිමේන්තු ආපු එක❤️
@srilankanyouth8667
@srilankanyouth8667 2 ай бұрын
😂 අඩෝ චාමර සම්පත් කලිසමක් ඇඳලා. Side bag එකකුත් දාලා. බලන්නකෝ ඒකෙත් හැටි.....
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 2 ай бұрын
ඌ trip එකක් ගිහින් එන ගමන්
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 2 ай бұрын
​@@dhanushkanuwantha5543😂
@Lankanlife
@Lankanlife 2 ай бұрын
පොඩි කාලේ පහේ පන්තියේ ඔයවගේ ඩෑල් අපේ ඉස්කෝලේත් ආවා😂
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 2 ай бұрын
​@@Lankanlife😂
@Ravinduravin
@Ravinduravin 2 ай бұрын
Mona unath u apu ekath hodai athal ekak dennath ekek Inna epai😅
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 2 ай бұрын
පක්ශ විපක්ෂ අදාල නෑ..හැමෝම ජනමතය මතයි ඔතන ඉන්නේ..චන්දය දුන්න ජනතාව ගැන හිතලා හැමෝම තමන්ගේ කොටස හරියට ඉශ්ට කරන්න..
@rohandesoysa6491
@rohandesoysa6491 2 ай бұрын
මෙවුන්ගේ තියෙන කුහකකම. වෙන කෙනෙක්ගේ ජයග්‍රහනයේදි ඒ තේ පැන් සංග්‍රහයට සහබාගි නොවී මග හැරියේ වෙන අයෙකුගේ ජයග්‍රහනට තියෙන විරුද්දකම ඊර්ශ්‍යාව නිසයි සහබාගි නොවුවේ. මෙවුන්ගේ මුහුනුවලින් පේනව තියෙන ඊර්ශ්‍යාව, කුහකකම
@PremaLatha-k7l
@PremaLatha-k7l 2 ай бұрын
ඔය එකතුවෙලා විනෝද වෙමින් කෑව බීව වගේම රට හදන වැඩේටත් එකතු උනොත් කොච්චර හොදයිද?❤❤❤
@anomakanthi634
@anomakanthi634 2 ай бұрын
හදවත හොද මිනිස්සු හම්බ උනාම ඵහෙම තමයි ඵකා වගේ ඉන්න වනමි කොච්චර හොදද ජයවේවා හැමෝටම
@synamon_stick
@synamon_stick 2 ай бұрын
බොහෝම සතුටුයි. ඔබතුමාලා ඔක්කොම එකට එකතු වෙලා රට හදන්න. ඔයගොල්ලෝ රණ්ඩු නොවී ඔහොම එකට ඉන්න කොට අපිට හරිම සතුටුයි😊😊😊
@Suneera-sw1gk
@Suneera-sw1gk 2 ай бұрын
Ane ekena neda😂😂 mara sathtui Lamaka haththa
@pradawck2194
@pradawck2194 2 ай бұрын
ඇමරිකන් තානාපතිනිය සහ ඉන්දියනු තානාපති බොහොම සතුටින්, ඔවුන්ගේ සැලසුම අනුව සියල්ල ක්‍රියාතමකයි. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල් දාස හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉන්දියාවත් තීරණය කර තියෙනවා භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී.. 😢😢
@lochanatharushan2862
@lochanatharushan2862 2 ай бұрын
අඩෝ අඩොඋන්ට මේ පාර පුටුත් නෑ මේසත් නෑ...patta oiiiiii😂😂❤
@Youtube-Rio-Pubg
@Youtube-Rio-Pubg 2 ай бұрын
එක එකා කොටාගන් නැතුව ඉස්සර ඉදන් හැමෝම එකට රට වෙනුවෙන් වැඩකරානම් එකමුතුව අද ලංකාවෙ දියුණු රටක් 🥲❤️
@upulyapa5085
@upulyapa5085 2 ай бұрын
වෙනදානම් වර්ජනයකරන කට්ටියක් හිටියා
@horizonzerodawn1291
@horizonzerodawn1291 2 ай бұрын
💯ඇත්ත
@janithlakmal8576
@janithlakmal8576 2 ай бұрын
දැන් ආණ්ඩුවෙනෙ ඉතින්
@dammasrirdammasiri7144
@dammasrirdammasiri7144 2 ай бұрын
මාර සතුටුයි මා දුන්න ජන්දයෙනුත් රටේ ඉතුරු ටිකක් ඔක්කොම එකතුවෙලා කාල දානවනමි ඔක්කොම යාලුවො නෙද හරි හරි
@sandungimhan7002
@sandungimhan7002 2 ай бұрын
මෙි රට ගොඩගන්න ඔන 225 තමයි හැමෝම ඒ අරමුණ හිතට අරගෙන වැඩ කරලා අපේ මෙි රට ගොඩගමු❤
@navindushachintha
@navindushachintha 2 ай бұрын
Comment දාපු උන් හිතන් ඉන්නෙ එ මිනිස්සු කන බොන එවුන් නෙවෙයි කියල 😂😂
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 2 ай бұрын
මලු මාමගේ මාලු පටවුන්ගේ ආතල් කෝටියයි බ්‍රෝ අවුරුදු40ක් වෙලි වෙලි ඉදලා පොහොට්ටුවේ බයියන්ගේ සරනින් ලබාගත් ජනවරමනේ
@thusharilanka8081
@thusharilanka8081 2 ай бұрын
Aka eththa the akkata kiyawana kiyawilla.a ayatja masa ganak thisse redhawal nethuwa udure hadhayanakal kegahala laba gaththu deyak.aya sathutin inna koitharam jodhaidha..ada jandhipathi agenath kiwwe..apitanam dhalinakotath sathutui.
@garaliyaaaa3321
@garaliyaaaa3321 2 ай бұрын
Oya para mahindla dinala giya nm Honda comments tikk blgnna tibba minissuge double standards tiyenne jayamangla gatha kiwweth na habai sangrahaya deela wiydm ynwa kiyl unmai e dwswla warjany kre 😠
@ude3333
@ude3333 2 ай бұрын
ඒ වුණාට අපේ කන බොන ලාල්කාන්ත සහෝ පේන්න හිටියේ නෑ
@sachinchamika1489
@sachinchamika1489 2 ай бұрын
සිනා බෝ වේවා ❤❤❤
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 2 ай бұрын
මේ රට කාලා නැති කරනකන් බලන් හිටපු එවුන් දැන් තේ එකටත් අඬනවා.... කලිනුත් ඔහොම හිටියා නම් මේ රට ගොඩ යන්න තිබුණනේ...😂😅
@garaliyaaaa3321
@garaliyaaaa3321 2 ай бұрын
Oya para mahindla dinala giya nm Honda comments tikk blgnna tibba minissuge double standards tiyenne jayamangla gatha kiwweth na habai sangrahaya deela wiydm ynwa kiyl unmai e dwswla warjany kre 😠
@aliaalia2025
@aliaalia2025 2 ай бұрын
එකට තේ බිව්වට කමක් නැහැ හොරු අල්ලන තියෙනවා කියලා මතක තියා ගන්න...😂😂😂😂😂😂
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ඔව්.... නැත්නම් ඉතින් උන් සේරම හොරු කියන තැනට වැටේවි.
@banduladissanayaka8613
@banduladissanayaka8613 2 ай бұрын
මෙයට පෙර අවස්ථාවලත් ඔය ව්දියට සියලුම දෙනා සහභාගි වුවනම් හොඳයි එදා සමහරු තේ පන් සංගහය වර්ජනය කලානෙ.කමක් නත අද සියලුම දෙනා සහභාගිවිම සතුටක් .
@SandaruwanChathuranga-im3rs
@SandaruwanChathuranga-im3rs 2 ай бұрын
නලින්ද කියනවා මේක අගන්තුක සත්කාරලු.වෙන අය කරන්කොට නාස්තියක්.මුන් වගෙ කුහක යක්කු..
@NawaMax
@NawaMax 2 ай бұрын
අනුර කියන්නෙ 3% ක චන්ද ප්‍රතිශතයක් උරුම කිවූ දේශපාලන ධාරාවක් අති විශාල බාධා දුක් වේදනා ඉවසා දරා වේගයෙන් කිසිම කෙනෙකුට යථාර්ථයක් කල නොහැකි 2/3 බලයක් දක්වා රට එක්සත් කල විශාල ශක්තියක් ඇති පුද්ගලයෙක්.
@Funnymoments584
@Funnymoments584 2 ай бұрын
@@NawaMax අැත්ත කතාව ඔක නෙමෙයි ඡන්දය දෙන්න වෙන කෙනෙක් හිටියේ නැ මිනිසුන්ට ගෝටට විරුද්දව ගිය මිනිසුන් තමයි මෙයාට දුන්නේ අනික තමයි රනිල් සජිත් බෙදිම ගනන් එදලා බලන්න ජනාදිපතිවරනෙදි රනිල් නොයිල්ලුවානම් සජිත් ජනාදපති වෙන්න තිබුනා රනිල් කරේ අනුරට උදව්වක් දැනහෝ නොදැන මැදට අැවිත
@nirmalchamara5126
@nirmalchamara5126 2 ай бұрын
​@@Funnymoments584 malli mun okkoma yaluwo 😂😂😂 ape rate harak ahuuna
@keerthisrimal6632
@keerthisrimal6632 2 ай бұрын
හිනා වෙලා ගියාට මුන්ගෙ හිත ඇතුළෙ තියෙන්නෙම කෙල වෙයන් කෙල වෙයන් කියලමයි...
@jeewaranidaranagama5044
@jeewaranidaranagama5044 2 ай бұрын
අම්මෝ සතුට.......
@DimuthPalliyaguru-k4y
@DimuthPalliyaguru-k4y 2 ай бұрын
ප්‍රීතියි මහ රජ ප්‍රීතියි ! ජනාධිපතිවරයා සමගිය බලයවේ වටු වැද්දා ගේ කතාව කියලා දුන්නාද මන්දා. ජයවේවා ඔහොම යං...........
@upamaliwijesinghe3299
@upamaliwijesinghe3299 2 ай бұрын
තේ එකක් දුන්නා කියලා සමහරැ මැරෙන්ට හදන්නෙ තරැ පහෙ හෙටලෙක බුෆෙ එකක් දුන්න ගානට 😂
@kumarimishal7231
@kumarimishal7231 2 ай бұрын
කියල වැඩක් නෑ ඒ අයත් මිනිස්සුනෙ..මනුෂ්‍යකම කියන්නෙ මේකට.
@kaushalyawickramasinghe8574
@kaushalyawickramasinghe8574 2 ай бұрын
AthKota anith ayath kaley okamane oya the pan sangrrahayama thama
@diliniperera-l1m
@diliniperera-l1m 2 ай бұрын
​​@@kaushalyawickramasinghe8574eka aniwaren thiyena parlimenthu sampradayak ane😂😂
@upamaliwijesinghe3299
@upamaliwijesinghe3299 2 ай бұрын
@@kaushalyawickramasinghe8574 අද පලවෙනි දවසෙ විදෙස් තානාපතිවරැ විශේෂ පුද්ගලයෝ එන දවසක් නෙ ආගන්තුක සත්කාරයක් විදිහට තමයි දිලා තියෙන්නෙ.
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 2 ай бұрын
අපිනම් අපේගෙදරට කව්රැ අාවත් තේනොදී යවන්නැහැ.මනුස්සම් දන්න අය එහෙමයි.මේකත් එ්වගේ.
@dilshanm7791
@dilshanm7791 2 ай бұрын
එකමුතුව ඉන්න එකනම් සුපිරි.. ඒ වගෙම තමා එකමුතුව වැඩ කළොත්. මොකද මෙහෙ ජනවරම දුන්නේ ජනතාව ගොඩක් බලාපොරොත්තු ඇතිව. ඒවා අනිවාර්යයෙන් ඉටු විය යුතුමයි....
@Azr900
@Azr900 2 ай бұрын
අන්තිමට මාලිමාවට ඡන්දෙ දීපු උන්ට කැදත් නෑ හැබැයි විපක්ෂය එක්ක දැන් අනුර හරි උරතල් කම්බ හොරු කියපු උන්ට අද තේ පොවනවා කොහොමද වෙනස සැපද? 😂😂😂
@crishanpubudu997
@crishanpubudu997 2 ай бұрын
අඩන්න එපා බං උබ කැමති රටෙ මිනිස්සු ගහමරාගෙන ඉන්නවටද දැන්වත් වෙනස්වෙයං ඒ ඉස්සර දැන් සෙරම රටෙ පුරවැසියො
@GYN-r9z
@GYN-r9z 2 ай бұрын
NPP එකට භෝජනාගාර සම්ප්‍රදාය OK . පුටු සම්ප්‍රදාය, ජය මංගල ගාථා සම්ප්‍රදාය not OK
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 ай бұрын
බලි වෙනයි තොවිල් වෙනයි.. අනුර එකෙන්ම මේ රට හදනව.
@samanthadayananda2997
@samanthadayananda2997 2 ай бұрын
Labana athme thama 😂😂😂
@samanthadayananda2997
@samanthadayananda2997 2 ай бұрын
Hadanda kese wthath hadapu tikath ithuruwenne eka sure😂😂
@Kumudu2000
@Kumudu2000 2 ай бұрын
😂😂😂😂😂😂
@harshakumara6843
@harshakumara6843 2 ай бұрын
සමහරුන්ට දැන් ඇඩෙනවා ....
@GhostsRider-l9m
@GhostsRider-l9m 2 ай бұрын
මොංගල් සජියාගේ එවුන් පවි😂😂
@delishiyaroshini3926
@delishiyaroshini3926 2 ай бұрын
අපිට නෑ. හැමෝම සතුටින් ඉන්න.මේ රටේ වැටිලා තිබෙන ආර්ථිකය ගොඩ ගන්න ශත්තිය ධෛර්්‍යය ලැබේවා
@thamarakumari3026
@thamarakumari3026 2 ай бұрын
වෙනදට තේ පැන් සංග්‍රහය වර්ජනය කරන අය අද සංග්‍රහ පවත්වනවා...
@englishspeakingcourse2001
@englishspeakingcourse2001 2 ай бұрын
අද විශේෂ දවසක් ,තානාපතිලා ඉන්නවා උන්ට තේ එකක් වත් නොදී යවනවා නම් මේ රට මොකක්ද බං ගෙදරට මනුස්සයෙක් ආවාම තේ එකක් නොදී යවනවද
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 2 ай бұрын
🤔
@vipulagamage5356
@vipulagamage5356 2 ай бұрын
@@thamarakumari3026 danvath oya vidiyata balanne nathiva imu.
@garaliyaaaa3321
@garaliyaaaa3321 2 ай бұрын
Oya para mahindla dinala giya nm Honda comments tikk blgnna tibba minissuge double standards tiyenne jayamangla gatha kiwweth na habai sangrahaya deela wiydm ynwa kiyl unmai e dwswla warjany kre 😠
@chandihansa
@chandihansa 2 ай бұрын
අනේ පල බන් යන්න.. තේ එකක් බිව්වට රට ආගදේ වැටෙන්නේ නැහැ 🤣🤣🤣
@dammasarathero172
@dammasarathero172 2 ай бұрын
අපේ ම තේ ..... බොනවා
@nithininarthana894
@nithininarthana894 2 ай бұрын
නැතුව උන්ට ගිහින් මරා ගන්නද කියන්නේ 😂😂😂.
@Desh_Nor
@Desh_Nor 2 ай бұрын
සමහරක් කියන විදිහට කෝප්ප වලින් කෙලගන්න ඕනෙ එතනත් 😂😂
@KK-sv8pu
@KK-sv8pu 2 ай бұрын
Oww anee mnda comment dakiddi hina yanawa 😂
@karma151
@karma151 2 ай бұрын
අවසන් තේ සංග්රහය
@nimanthasrimal
@nimanthasrimal 2 ай бұрын
ඔන්න බයියනේ අවස්තාවක් ඔක්කොම යාලුවෝ මල්ලි කියලා කියන්න 😂
@pasindudilanka3964
@pasindudilanka3964 2 ай бұрын
Hammo bn 😂😂
@APSARAWickramasinghe
@APSARAWickramasinghe 2 ай бұрын
සිරා උන් දැනටමත් Comments දාලා😂😂
@supunabishek5792
@supunabishek5792 2 ай бұрын
😂😂
@PradeepPerera-i6r
@PradeepPerera-i6r 2 ай бұрын
😂
@wasathweerasinghe9628
@wasathweerasinghe9628 2 ай бұрын
😂😂😂
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 ай бұрын
සතුටින් හැමෝම ඉන්න හැබැයි ඔබලා ඔක්කොම අපි ඔතනට යැවුවේ ජනතාවගේ පරමාධිපත්‍ය කියලා හොදට මතක තබාගන්න මහත්වරුනි
@anilsilva-h7p
@anilsilva-h7p 2 ай бұрын
හැත්තෑ හය වසරක සාපය, රට කෑව කියමින් පොර ටෝක් දාන ඔය පාර්ලිමේන්තුව හැදුවෙත් ඒ කාලෙම තමා.😅
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ඇරියස් කවර් කරපං
@sharontaylor1383
@sharontaylor1383 2 ай бұрын
This is how it should be , all together can make Sri Lanka a great country for people to live . ❤
@arsisilat5715
@arsisilat5715 2 ай бұрын
පහුගිය කාලේ ස්ටේජ්වල . අනේ මෙවුන් කියා ගත්තුවා .කාපියව් බීපියව් .අපි චන්දෙ දුන්නා .ඔහොම යං යං
@SriyaniMallawaThanthirige
@SriyaniMallawaThanthirige 2 ай бұрын
තරහා වෙලා ඉන්න ඕන නැහැ ජය පරාදය විවසගෙන හැමෝම තමන්ගෙ මව් රටට සේවය කරන්න අපි බලාගෙන ඉන්නවා.හරියට වැඩ කෙරුනොත් හැමදාම කට්ටියට පාර්ලි මේන්තුවට යන්න පුලුවන් ජනතාව දැන් කලින් අයට රුවටෙන්නෙ නැහැ.ඒ වගේම තමයි අලුතෙන් ආපු අයටත් දැන් ආදරෙන්ඡන්දෙ දුන්නා හරියට පාලනය උනොත් ආයෙ.පාලනය ලැබෙයි...
@AlphaP395
@AlphaP395 2 ай бұрын
චාමරයා මොන්ටිසෝරියට අලුතෙන් ගිය ලමයෙක් වගේ 😂😂
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
🤣🤣🤣
@roshanroshan6513
@roshanroshan6513 2 ай бұрын
😂😂😂😂😂🎉
@sakawans5005
@sakawans5005 2 ай бұрын
කවුරුහරි කියනවා නම්, ""මුන් ඔක්කොම යාළුවෝ මල්ලි'' කියලා වූ තරම් අමුගොනෙක් වෙන කොහෙවත් නෑ! මොකද එළියෙන් හිනා වෙලා, අතට අත දීලා කතා කරාට මෙතන ඉන්න සමහරක් එවුන් බලයට පට්ට කෑදරයි! එක් ලබාගන්න ඕන දෙයක් කරන්න සූදානම් වෙලා ඉන්නේ!
@eduaid777
@eduaid777 2 ай бұрын
Respect 1 තියාගනිල්ලා... ❤
@manjulabandara3594
@manjulabandara3594 2 ай бұрын
අහිංසක දරු පවුල් කීයකට කන්න බොන්න දෙන්න තිබ්බද? ඇයි මේ විදියට හැසිරෙන්නේ😢😢 මේ වෙලාවේ හම්බන්තොට දරුවන් කීදෙනෙක් නම් හාමතේ ඉන්නවා ඇති. අම්මපා.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
@3001ravi
@3001ravi 2 ай бұрын
වියදම් අඩු කරන්න කියලා චාරිත්රයක් විදිය කරපු ජයමංගල ගාථා කියන එක නැවැත්තුවා. හැබැයි (විදෙස් තනාපතිවරු එන නිසා) පාටිය නැවැත්තුවේ නෑ. වියදම් අඩුකරනවට වඩා තියෙන්නේ ආගමික මූල වලට සියුම්ව පහර දෙන ගමන් පිටරටවලට ඕනේ විදියට නටන එක...
@AshanSilva-m5f
@AshanSilva-m5f 2 ай бұрын
Ane bn wedimura ratha pelapali thibbeth na...palayn oi gon katha kiyanne nathuva..thanadipathiwarunta noka nobida yako yanna kiyanne palawenima dawase..gon haraka
@විශ්වය-ඨ6ද
@විශ්වය-ඨ6ද 2 ай бұрын
ewa ithin communist palanawala hati
@darshanamahindarathna6456
@darshanamahindarathna6456 2 ай бұрын
Oya ochcharatama gon da? wedding nemei jayamangala gatha kiyanna😂.
@garaliyaaaa3321
@garaliyaaaa3321 2 ай бұрын
Oya para mahindla dinala giya nm Honda comments tikk blgnna tibba minissuge double standards tiyenne jayamangla gatha kiwweth na habai sangrahaya deela wiydm ynwa kiyl unmai e dwswla warjany kre 😠
@garaliyaaaa3321
@garaliyaaaa3321 2 ай бұрын
@@darshanamahindarathna6456rate sampradya tho dnwd
@anthonyfauci5920
@anthonyfauci5920 2 ай бұрын
අපිට බොන්න තියෙන්නේ වතුර තමයි.
@wasanthakumara4752
@wasanthakumara4752 2 ай бұрын
මොකා එක්ක සුහද උනත් හොරු අල්ලලා මං දුන්න ජන්දේ බලාපොරොත්තුව ඉෂඨ කරන්න ජනාධිපති සහෝදරයා
@sujatharatnayake9900
@sujatharatnayake9900 2 ай бұрын
වසලයන්ගෙන් ඈත්වී සිටීම අනාගතයට හොඳයි.
@Lankanlife
@Lankanlife 2 ай бұрын
හොරු හුරතල් කරන්න නම් ලෑස්ති වෙන්න එපා මාත්තයෝ වැඩි කල් බලේ ඉන්න වෙන එකක් නෑ..රටේ ජනතාව බලන් ඉන්නේ 😉
@harshakumara6843
@harshakumara6843 2 ай бұрын
කලබල වෙන්න එපා
@Sandu-Cricket
@Sandu-Cricket 2 ай бұрын
උඹ සජියට නේද ජන්දේ දුන්නේ....කෙදිරි ගාන්නේ නැතුව පාඩුවේ හිටපන්.අපි ඒක බලා ගන්නම්...😅😂😅
@PrasadRathnayaka-t1n
@PrasadRathnayaka-t1n 2 ай бұрын
​@Sanduricket pissu h####😂😂😂🎉
@wgodagesunil
@wgodagesunil 2 ай бұрын
විපක්ෂය එක්ක තේ බිව්වට කමක් නෑ. වරදට සමාව බෑ.
@sohelianjana7150
@sohelianjana7150 2 ай бұрын
චාමරයා මිනිස්සුන්ගේ මුදල් හොරා කාලා දැන් ඇවිදගන්නත් බෑ 😂
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
පෙරේතයා...... 💩 ඌට ඡන්දේ දුන්නේ මොක්කුද මන්දා
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 2 ай бұрын
එකට කෑවට බොක්ක වෙනස් අමතක කරන්න එපා විෂ කුරු සර්පයින් බව
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 2 ай бұрын
මේක මහ කුහක සමාජයක්. අද මෙහෙම සංග්‍රථයක් තිබ්බෙ හොදයිනෙ. ඒ මිනිස්සු ගෙදර යනකං බඩගින්නෙ .වතුරත් නැතුව ඉන්නම පැය ගනන්. ඉස්සර හොරු කරපුවා හොදයිද මෙයාලා මහජනතාවගේ දේවල් කන්න ඇවිත් නෑ. විදේශ අයත් බඩගින්නෙ යවන්නද කියන්නෙ
@harshakumara6843
@harshakumara6843 2 ай бұрын
ගනන් ගන්න එපා හිතේ දුකට කියවෙන කවි 😂
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 2 ай бұрын
ඒකනම් ඇත්ත අර විදේශ අමුත්තන් ඇවිත් ඉන්නවා. රටට උදව් කරන්න ඒ මිනිස්සුන්ට සංග්‍රථයක් ඕනනෙ. හැමෝටම ඒ කලේ අමුත්තන්ට සැලකීමක්
@Userchamhns
@Userchamhns 2 ай бұрын
​@@ThiliniShanikaShanika 😅😅
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx 2 ай бұрын
ඒක ඇත්ත අද වගේ දවසක සංග්‍රහය ක් ඕනමයි නැතුව ඉතින් පාරට බැහැල තේ කඩ හොය හොය යන්නද ඒක ආණ්ඩුව ටත් හොද නෑ ඔක්කොම මිනිස් ශරීරනෙ සමහරවිට උදේ වතුරත් නැතිව ආව අයත් ඇති
@m.s.m.p.3985
@m.s.m.p.3985 2 ай бұрын
@@ThiliniShanikaShanika අනෙ එහෙම ද?
@chamindakumara5506
@chamindakumara5506 2 ай бұрын
New srilanka ❤❤❤❤❤
@Ashen_sudda
@Ashen_sudda 2 ай бұрын
මුන් කන්නේ අපේ සල්ලි නේවේද? 😢 නැත්නම් එයාලගේ සල්ලිද 😑😑
@PrasadRathnayaka-t1n
@PrasadRathnayaka-t1n 2 ай бұрын
Nnp private many
@PrasadRathnayaka-t1n
@PrasadRathnayaka-t1n 2 ай бұрын
Ewa eyalata nikan dena salli ane.. oyalath maara prasna neda
@anthonyfauci5920
@anthonyfauci5920 2 ай бұрын
​@@PrasadRathnayaka-t1n ගෙදරින් දුන්න සල්ලි 😂 අනෙ පලයං
@saliyadinashsamarasingha-j1g
@saliyadinashsamarasingha-j1g 2 ай бұрын
ඒ උනාට කොහොමද බැන ගන්න බැන ගැනිල්ල දැන් තෙරෙනව නෙහ් උනුත් එකයි මුනුත් එකයි කියලා දැං බලං ඉදපල්ල හොරු අල්ලන හැටි 68 ලක්ෂය
@SanjeewaprasannaSanjeewaprasan
@SanjeewaprasannaSanjeewaprasan 2 ай бұрын
Good❤❤❤❤❤AKD
@lalithagallage7042
@lalithagallage7042 2 ай бұрын
සමගිය බලය වේ.❤❤❤
@Donatello1z
@Donatello1z 2 ай бұрын
නියමයි! Real talk from Nalin 💪🏼
@MathimuniSilva
@MathimuniSilva 2 ай бұрын
හිනා වෙිලා තේ බිවාට උන්නෙ හිතසතුටුන් නෙිමෙි බොන්න ඔන නිසා මිසක්...
@uniquethoughts1161
@uniquethoughts1161 2 ай бұрын
නලින්ද අද මාරම හැන්ඩියා😊
@luckmalifashiondigana2948
@luckmalifashiondigana2948 2 ай бұрын
ඒකට වඩත් කරමු ❤❤❤❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
0:03 බඩගෙඩියා 😊😅
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
නෑ මොළයා 🤣
@prasadkavinda8502
@prasadkavinda8502 2 ай бұрын
ඔක්කොම එකතු වෙලා හදපන් මගේ රට❤
@Add_the_handle_to_continue
@Add_the_handle_to_continue 2 ай бұрын
අප්පට සිරි චෑන් චූන් නෝනත් ගිහිල්ලා කොලුවගෙ කතාව අහන්න😂😂😂
@indurunisal3987
@indurunisal3987 2 ай бұрын
රතුපාට ලනුවක් කරේ දාගෙන හිටිය එකා කවුද ...
@PramodRoshan-id4tc
@PramodRoshan-id4tc 2 ай бұрын
දැන් ඉතින් තව අවුුරුදු පහක් යනකන් පෙල්න්ට් එකේ ඉදලා ගණන් හද හද ඉඩපන්නලා වෙන වැඩක් කරන්ඩ නෑ උබලට 😂😂
@shamanipriyanka7534
@shamanipriyanka7534 2 ай бұрын
Adarei godak asai❤❤❤❤
@IsharaWickramathunga
@IsharaWickramathunga 2 ай бұрын
ජයවේවා npp
@asankadharshana2745
@asankadharshana2745 2 ай бұрын
හේෂා විතානගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ගේනවා කිව්ව පාර්ලිමේන්තුවෙන් කෑම එපා කියලා..
@mohamednishan2895
@mohamednishan2895 2 ай бұрын
Allahhuakbar ❤❤❤ Masahallah ❤❤❤ Alhamdulillah ❤❤❤ We are Sri Lankan❤❤❤ ID eke witharak nethuwa Hadawathe Thiyenna oone.. All the best❤❤❤
@shehanchathura21
@shehanchathura21 2 ай бұрын
Indeed ❤
@horrorsikes6581
@horrorsikes6581 2 ай бұрын
0:35 ආ මල්ලි . පොඩ්ඩක් හදිස්සි ගිහින් එන්නම්කො 😂
@harshanisurangika6381
@harshanisurangika6381 2 ай бұрын
හසිත අහනවා වෙනදා තේ පැන් සංග්‍රහයට සහභාගි නොවන ජාතික ජන බලවේගයත් අද ඇවිත්ලු.සම්ප්‍රදාය වෙනස් කලාද කියලා.. ඇයි යකෝ අද ඒ මිනිස්සු නොගියොත් ඕකට යන්න එකෙකුත් නෑනේ .. 159ක් ඉන්නේ ඒ පක්ෂයෙන්නේ.. 😂
@garaliyaaaa3321
@garaliyaaaa3321 2 ай бұрын
Oya para mahindla dinala giya nm Honda comments tikk blgnna tibba minissuge double standards tiyenne jayamangla gatha kiwweth na habai sangrahaya deela wiydm ynwa kiyl unmai e dwswla warjany kre 😠
@chandithilakarathna1047
@chandithilakarathna1047 2 ай бұрын
මේ අපි හැමෝගෙම රට....පක්ෂ විපක්ෂ පැත්තකින් තියලා හැමෝම එකතුවී රට ගොඩ ගමු..ජයවේවා ශ්‍රී ලංංකා ..🙏🇱🇰
@virajdharmarathne1901
@virajdharmarathne1901 2 ай бұрын
කලින් අවුරුදු වලදිනම් මේවටත් ජෙප්පා කමෙන්ට් දැම්මා "මේ අපේ බදු සල්ලි වලින් මුන් තේ බොන්නේ" කියලා මේ පාර එහෙම කමෙන්ට් නෑනේ 🤔
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 2 ай бұрын
දැන් තේ බිව්වට කමක් නෑ. ටික දවසකින් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑවට කමක් නෑ.ඊටත් පස්සෙ හොරා කෑවොත් කමක් නෑ,කලින් අය හොරා කෑවනෙ.අපිත් කලාම මොකද?😂😂😂😂😂😂😂😂😂
@Kav_PWe
@Kav_PWe 2 ай бұрын
උබලට ඕන විදියට ඉන්න උබලා පත් කරපු අය වග බලා ගනී. අපි පත් කරපු අපේ චන්දෙන් ආපු අය කරන ඒවා ගැන අපිට නම් අවුලක් නෑ.
@786kankungotukola
@786kankungotukola 2 ай бұрын
ඒම තමයි ඉතිම්, දැන් ඔක්කෝම කබරගොයි 😂
@virajdharmarathne1901
@virajdharmarathne1901 2 ай бұрын
@@Kav_PWe චන්දේ දීපු උන් විතරද ඉස්සරහට බදු ගෙවන්නනේ😄
@itzchocoboy9517
@itzchocoboy9517 2 ай бұрын
@@Kav_PWe Condom ad ehekata maru ube kathawa😂😂😂.
@sisirakumara3869
@sisirakumara3869 2 ай бұрын
Niyamai harema satutui budu saranai
@m.s.m.p.3985
@m.s.m.p.3985 2 ай бұрын
ආයුබෝවන්! ඕනෑම රටක ඒ රටේ සංස්කෘතියට අදාලව විවිධ උත්සව තියෙනවා. ජනපති හා පාර්ලිමේන්තු ව කියන්නෙ රටක පාලන තන්ත්‍රයේ ප්‍රධාන කොටස් දෙක. ඒ අවස්ථාවලදී තම රටෙහි සංස්කෘතික අංග සහ හමුදා උත්තමාචාර එකතු කිරීම වැදගත්. ඒ උත්සව මහජන මුදල් නාස්තියක් නෙවෙයි. රටේ සංවර්ධනය කටයුතු වලදී ගසා කෑම තමයි මහජන මුදල් නාස්තිය. යම් කන්ඩායමක් තම රටෙහි සංස්කෘතියට වෛර කරනවා නම් ඔවුන් එම උත්සව පවත්වන්නේ කෙසේ ද? ස්තූතියි.
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 2 ай бұрын
ඒවට යන වියදමත් රටේ ඉතුරු කරලා දීලා රට හදන්නයි යන්නේ ඊට පස්සෙ ඒවා සමරන්න පුලුවන් ඒකයි හිතන්නෙ අනික කලින් අය ඒවා කරලා අන්තිමට මොකද කලේ.
@harshakumara6843
@harshakumara6843 2 ай бұрын
​@@ThiliniShanikaShanikaඅන්තිමට රට බංකොලොත් 😁
@ThinkOthers
@ThinkOthers 2 ай бұрын
මේ හමුදා ආවේ යටත් විජිතයට පසු .
@m.s.m.p.3985
@m.s.m.p.3985 2 ай бұрын
තේ පැන් සංග්‍රහයට ගිය වියදමත් නවත්වන්න තිබුණේ. තේ බීලා මුත කරන එකනෙ. ඉතින් ගෙවල් වලත් උත්සව නවත්වලා අපරාදේ බිබී නටන සල්ලිත් දෙන්න රට සංවර්ධන කරන්න. කොහොමත් ආගමට ජාතියට වෛර කරන අයට රිදෙනවා.
@nishamitilakaratne8460
@nishamitilakaratne8460 2 ай бұрын
අනිත් අය ගැන කිය කිය ඉන්න එක නෙමේ, රටේ සංස්කෘතිය, සදාචාරය වැදගත්. අනුර කලින් අය කරපු දේවලට වඩා වෙනසක් කරන්නෙ නෑ. වේදිකාවල කියපුව දැන් නෑ.ඉතුරු දේවලුත් එච්චර තමයි.. හුරේ දාන ජෙපි බයියන්ට තේරෙයි. දැන් ණය ගන්න වේගෙන් ගියහම.. සුන්දර හීන කියල😂😂😂😂😂
@gaminiperera8312
@gaminiperera8312 2 ай бұрын
මේක මහ පුදුම රටක් .කෑවත් වැරදියි,නොකෑවත් වැරදියි .මේ කරුණු හරියට තේරුම් ගන්න පුළුවන් මිනිසුන් නැද්ද .
@mado4672
@mado4672 2 ай бұрын
කමක් නැ මාලිමාවට ජයවේවා
@thenuz77
@thenuz77 2 ай бұрын
කවුරුත් එක්ක එකතුවෙලා රට ගොඩදාන්න ඒ ඇතී🎉❤
@NandanawijerathnaHettipathiran
@NandanawijerathnaHettipathiran 2 ай бұрын
මෑත් ඉතිහාසයේ සියලුම පක්ශ එක් වූ තේ පැන් සන්ග්‍රහය😂😂😂තිබුන කුහක කමට ඒකටවත් නාපු පක්ශෙ මොකක්ද😂😂
@horizonzerodawn1291
@horizonzerodawn1291 2 ай бұрын
සුපිරි කථාව මචං
@PrasadRathnayaka-t1n
@PrasadRathnayaka-t1n 2 ай бұрын
Nnp😂😂😂
@amiladuminda3848
@amiladuminda3848 2 ай бұрын
Paata kuhakayoo
@mohamedfazeel3667
@mohamedfazeel3667 2 ай бұрын
So happy to see everyone
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 2 ай бұрын
චාමරය තමා චරිතෙ රෝහිත පට්ට සතුටින්..ගාල්ලෙ චාමර මදුගොඩ සුපිරි කොල්ලෙක්...දිලිත්ට රොටි තිබ්බ්ද දන් නෑ...අනුරාද ජයරත්න නුවර කෙල්ලන්ගෙ චන්ද වලින් එන්න ඇත්‍ තෙ වෙනම ලෙවල් එකක ස්මාර්ට් එකක්
@Kassa414
@Kassa414 2 ай бұрын
Anuradha jayarathne ge thiyenne caste votes base karapu politics ekak ekai u awe
@TheAnjanadolewatta
@TheAnjanadolewatta 2 ай бұрын
@Kassa414 ඔව්නෙ ..පොරගෙ බේස් එක වැඩි නුවට ගොවිගම උන් දෙනව ඉතින්..මස්සිනාටත් එන්න බැරි උනානෙ
@virajgodakanda3049
@virajgodakanda3049 2 ай бұрын
ඕකට වියදම කාගෙන්ද දැන්නෑ
@NishaWeerasingha
@NishaWeerasingha 2 ай бұрын
නියමයි..යුරෝප් රටක වගේ
@nevillewickramasinghe1134
@nevillewickramasinghe1134 2 ай бұрын
දෙකටද බොන්න ඕන.එකමුතු වෙන්න ඕන තැනදී එකමුතුව රට හදන්න සහය දීම වරදක් ද?
@DamithPathiranage
@DamithPathiranage 2 ай бұрын
දැං ඉතින් පොටො හදලා දාපල්ල අපි ඔක්කොම යාලුවො මල්ලි කියලා 😂😂
@stk2199
@stk2199 2 ай бұрын
😂😂😂😂😂😂🎉🎉🎉🎉😊😊😊😊, ඉතින් කරනවා නම් පෙන්නුවාම මොකද😂😂😂😂😂😂😂
@ashenbandara211
@ashenbandara211 2 ай бұрын
​@@stk2199 uba dakkada ehema karanawa
@SiaWalkers
@SiaWalkers 2 ай бұрын
බුද්දාගමනියෝජනය කරන්න හාමිදුරු නමක්වත් ගෙන්නල නෑ ෆාදස්ලයි ස්වාමිලමයි ගෙන්නල තියෙන්නෙ මරු
@HeeHenry
@HeeHenry 2 ай бұрын
Niyamai niyamai ohamayang😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН