ශිෂ්‍යත්ව ප්‍රශ්නයට විසඳුම් දී තිබියදීත් නොසන්සුන් වුණු මව්පියන්

  Рет қаралды 21,656

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
ශිෂ්‍යත්ව ප්‍රශ්නයට විසඳුම් දී තිබියදීත් නොසන්සුන් වුණු මව්පියන් - ''ජනාධිපතිතුමා එනකල් අපි හෙල්ලෙන්නේ නෑ''
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 396
@nawodasankalpa9663
@nawodasankalpa9663 Күн бұрын
මේ දෙමාපියන්ට පිස්සුද බන් මුන් හිතන් ඉන්නේ ශිෂ්‍යත්වේ පාස් උනා කියලා කැම්පස් යවනවා කියලද😠
@kumarichandrika5198
@kumarichandrika5198 Күн бұрын
Crazy 🤮🤮🤮
@HarshaniVijerathna
@HarshaniVijerathna Күн бұрын
කියලා වැඩක්ක් නෑ හිතන්නෙ කැම්පස් යනවා කියලා
@lanothdarshanadarshanakud5090
@lanothdarshanadarshanakud5090 Күн бұрын
Sirawata muntanam pissu
@sarasaviya123
@sarasaviya123 Күн бұрын
ගමක ඉන්න දුප්පත් ලමයෙක් ටවුන් එකක ලොකු ස්කෙලෙකට යන්නෙ මේ විභාගෙ හින්ද බන්.නැතුව සල්ලි වලට කරන්න දෙයක් නැතුවටවත් කසනවටවත් නෙමෙයි.social media විරයෙක් වෙන්න කලින් පොඩ්ඩක් හිතපන්.
@startupworld9890
@startupworld9890 Күн бұрын
මෙතන විභාගේ තියනවට අකමති , මේ ප්‍රශ්නේ වැරදි ළමයින්ගේ අම්මලා, මොකද එයලට නිකන්ම ලකුණු 6ක් ලැබෙනවා. හිතන්න එක ළමයෙක් ලකුණු 98ක් ගන්නව, වැරදිලා තියෙන්නේ පිටවෙච්ච ප්‍රශ්ණ තුනෙන් එකක්වත් නෙවෙයි. තව ළමයෙක් ප්‍රශ්න 3ක් වැරදියි, 3නම පිටවෙච්ච ප්‍රශ්ණ. මේ ක්‍රමයෙන් ප්‍රශ්ණ 3ම වැරදි ළමයට නිකන්ම ළකුණු 100ක් ලැබෙනව. මේ ක්‍රමයෙන් දක්ශ ළමයින්ට ලොකු අසාධාරනයක් වෙනවා. අපේ ළමයින් ප්‍රශ්ණ පත්‍ර 100 ගාණක් ලියල පුහුණුව තියෙනවා, තව paper එකක් ලියන එක දක්ශ ළමයින්ට ලොකු දෙයක් නෙවෙයි.
@44softsol
@44softsol Күн бұрын
මුන්ට ඇත්තටම 5 වසරෙ ළමයි ඉන්නවද බලන්න ඕනෙ ඔක්කොටම කලිං..පක්ෂෙක බත්බැලයො ටිකක් වගේ..ලොකුම බත්බැලයො ප්‍රින්සිපල්ල ඉස්කෝලවලිං පණිවිඩ එවනව උද්ගෝෂණ වලට එන්නලු උන් ටික අල්ලන්න ඕනෙ ඔක්කොටම කලිං..ළමයින්ගෙ පැත්තෙනුත්, රටේ සල්ලි පැත්තෙනුත් බහුතරයකට වාසිදායක තීන්දුවක් දීල තියෙද්දි හරියට ලියාගන්න බැරිවෙච්ච උංගෙ දෙමාපියොද මේ නටන්නෙ😹
@chandanapasath3792
@chandanapasath3792 Күн бұрын
මුන්ට තියන්නේ වෙන ප්‍රශ්නයක්
@Ra88it
@Ra88it Күн бұрын
ow ehema seen ekk thama , kisima logical reason ekk ne ohoma ke gahanna tharam😅
@chandanapasath3792
@chandanapasath3792 Күн бұрын
@@44softsol යකෝ නාකි සෙට් එකකුත් ඉන්නවා 😂😂🤣🤣😂🤣😂
@startupworld9890
@startupworld9890 Күн бұрын
මෙතන විභාගේ තියනවට අකමති , මේ ප්‍රශ්නේ වැරදි ළමයින්ගේ අම්මලා, මොකද එයලට නිකන්ම ලකුණු 6ක් ලැබෙනවා. හිතන්න එක ළමයෙක් ලකුණු 98ක් ගන්නව, වැරදිලා තියෙන්නේ පිටවෙච්ච ප්‍රශ්ණ තුනෙන් එකක්වත් නෙවෙයි. තව ළමයෙක් ප්‍රශ්න 3ක් වැරදියි, 3නම පිටවෙච්ච ප්‍රශ්ණ. මේ ක්‍රමයෙන් ප්‍රශ්ණ 3ම වැරදි ළමයට නිකන්ම ළකුණු 100ක් ලැබෙනව. මේ ක්‍රමයෙන් දක්ශ ළමයින්ට ලොකු අසාධාරනයක් වෙනවා. අපේ ළමයින් ප්‍රශ්ණ පත්‍ර 100 ගාණක් ලියල පුහුණුව තියෙනවා, තව paper එකක් ලියන එක දක්ශ ළමයින්ට ලොකු දෙයක් නෙවෙයි.
@keerthipallegedara3019
@keerthipallegedara3019 Күн бұрын
නැවත විභාගය තියලා පාස් වෙන්න සිටි දරුවොත් ෆේල් වුනොත් ආයෙමත් බෝඩ් උස්සාගෙන පාරට බහීවි.
@pakaya8007
@pakaya8007 Күн бұрын
මුන්නම් සජියාගේ හරි පිනාගේ සෙට් එකක් සමහර උන්ගේ මුණවල් දැක්කාම උන්ගේ ලමයින්ට ලමයිනුත් ඇති සමහර උන් dance කරනවාත් එක්ක එකෙන්ම හිතාගන්න පුලුවන් අරැන්ගේ උන් කියලා 😂
@umeshwashere
@umeshwashere Күн бұрын
Sajiya dawasata rs. 2000 k denawa uthgoshana karana unta
@shyamaliepa3154
@shyamaliepa3154 Күн бұрын
උබල සත්තු බන් එ් කියන්නේ මේ විභගේ ලියල තියේන්නේ සේරම ලමයි සජිත්ගේයි නාමල්ගේ ලමයිද බොලවු අමු හරක් තොපි
@Shamalee97
@Shamalee97 Күн бұрын
මේ ලමයි දැන් ආයෙත් විභාගයක් ලියන මට්ට්මක නෑ..මේක නැතිම කරනම් ඉවරයි.
@hasithalakshan8749
@hasithalakshan8749 Күн бұрын
ඇත්ත👍
@SriyaniDissanayake-b6t
@SriyaniDissanayake-b6t Күн бұрын
විනයක් නැති දෙමාපියන්ට ආයෙත් ස්කෝලෙ යවන්න වැඩ පිළිවෙලක් හදන්න.මේ දෙමාපියන්ට කිසිම විනයක් නැ පිස්සෝ වගයක්.මුන් කොහොමද දරුවන් හදන්නේ මුන්ගේ හැසිරීම පේනවා නේද.මුන්ගේ ළමයි දාන්න ඕනෙයි සජිත්ගේ ජපන් ඉගෙන ගැනීමට
@citizanright
@citizanright Күн бұрын
මේ මිනිස්සු කෑගහන්නේ සජිත්ට පහේ ශිෂ්‍යත්ව විභාග ලියන්න දෙන්න කියලා නේද
@Newsmixpro
@Newsmixpro Күн бұрын
😂😂 ඔව් ඔව්
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
අම්මෝ හ් පුතා නෝ 😅
@Desh_nor
@Desh_nor Күн бұрын
😂😂ඔව්
@UshaRajapaksha
@UshaRajapaksha Күн бұрын
😂😂😂😂
@Supiri1025
@Supiri1025 Күн бұрын
සිරාවටම😅😅😅
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 Күн бұрын
රනිලට කියලා විභාග තියාගනියවු 🤣🤣🤣🤣
@Skvideomission
@Skvideomission Күн бұрын
අඩෝ නාකි සෙට් එකකගේ ළමයි ටික ශිෂ්‍යත්වෙද😂😂😂😂
@RenukaPreysdarshni
@RenukaPreysdarshni Күн бұрын
Ow ban nakint tawe lamaei upadenawada😂
@roshanlakmal9641
@roshanlakmal9641 Күн бұрын
සජිත්ට ජන්දෙ දුන් සෙට් එක තමය් මේ 😂😂
@hasithalakshan8749
@hasithalakshan8749 Күн бұрын
සිරාවට😅👍
@RuvindaDiary
@RuvindaDiary Күн бұрын
දෙමාපියන් 5හේ ශිෂ්‍යත්වය ලියා ඇති බව තහවුරුවේ. ශිෂ්‍යත්ව විභාගය ළමුන්ගේ විභාගයක් නොවන බව මෙයින් තහවුරු වේ. කරුණාකර! මෙම දෙමව්පියන්ට නැවත විභාගයක් තියෙන මෙන් ඉල්ලා සිටිමි. ළමුන්ට විභාගයක් නොතියන්න.
@HarshaniVijerathna
@HarshaniVijerathna Күн бұрын
තව කොහෙද සාමාන්‍ය පෙළ .උසස් පෙළ උනානම්..ඉවරයී
@vindyagamage-g7v
@vindyagamage-g7v Күн бұрын
මෙතන කී දෙනෙක් ශිෂ්‍යත්වෙ කරපු ළමයිගෙ දෙමව්පියන් ඉන්නවද දන්නෙ නෑ...
@Desh_nor
@Desh_nor Күн бұрын
ඔන්න ඔය කෑගහන උන්ට පේපර් එකක් ලියන්න දීපං බං. ලබ්බ 😂😂
@RENGER-t5f
@RENGER-t5f Күн бұрын
රනිලගේ හරි සජියාගේ හරි වැඩක්
@Vhhds136
@Vhhds136 Күн бұрын
අනිවාර්යයෙන් ම
@Vhhds136
@Vhhds136 Күн бұрын
සැකයක් තියනව
@sameerakiri
@sameerakiri Күн бұрын
රෙද්ද තමා, මේ ඉන්නේ සාමාන්‍ය අනුරට චන්දේ දීපූ මිනිස්සු,
@JhonaHerath-l6g
@JhonaHerath-l6g Күн бұрын
Me rata ranil sir denna😢Dan NM Aya aragala😢😢😢
@suvineethakumara
@suvineethakumara Күн бұрын
අර අන්තිමට මනෝ උපදේශක තුමියගේ ප්‍රකාශය හරී එකවත් ඔය මිනිසුන්ට තෙරෙන්නේ නැද්ද
@user-hg8ix6by6w
@user-hg8ix6by6w Күн бұрын
තමන්ට ඉටුකර ගැනීමට නොහැකි වූ බලාපොරොත්තු මේ වයසේ දරුවන් ගෙන් ඉටුකර ගැනීමට හිතන්නේ ඇයි දෙමාපියනි .😢 ලමුන්ට සාදාරනයක් වෙන්න ඕනෙ .ඒත් ඔක්කොටම කලින් දරුවන් ගැන හිතලා ඉන්න .මේක නම් දැන් හොදටම ඇති වෙලා. දැන්නම් මේක යන්නෙ වෙනම අතකට
@Ciaoamore-x1m
@Ciaoamore-x1m Күн бұрын
මේක වෙන සීන් එක්ක්ක්😂
@sadinichethana8102
@sadinichethana8102 Күн бұрын
මේක නම් පුදුම කරුමයක්..ළමයි පව් අපේ.😢😢😢😢😢😢😢😢😢😢😢ලැබෙන ලකුණු අරන් පැත්තකට උනානම් ඉවරයි නෙ.පුංචි ළමයි ආයෙ විභාගය ලියන්න කැමති නෑ...
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 Күн бұрын
ලමයින්ට නැති ඇම්මක්නෙ මේ කාලකන්නියොන්ට තියෙන්නෙ
@RuchiraMadusanka-ls2fq
@RuchiraMadusanka-ls2fq Күн бұрын
විභාග තියන්න සල්ලි දෙන්නේ මුන්ගේ ගෙවල් වලින්ද.එකෙක් කියනවා ප්‍රශ්න 8 කියලා,අනිකා 3ක්ලු,තව එකෙක් පේපරේමලු
@SUNOMUSI-q2n
@SUNOMUSI-q2n Күн бұрын
මේ රටට අධ්‍යාපනය අවශ්‍යයි...පේනවනෙ කෙරුවාව කට්ටියගෙම
@HarshaniVijerathna
@HarshaniVijerathna Күн бұрын
ශිෂ්‍යත්ව කියන්නෙ ජීවිතේ නෙවෙයී...දක්ෂතා ඇති දරුවා කොතන ඉගෙන ගත්තත් දිනනවා...නොකා නොබී උගන්නන මේක අසමත් උනා කියලා පාරට වැටෙන්නෑ..අහෝසි කරන්න ඕනා ශිෂ්‍යත්ව විභාගය සදහටම.
@hasithalakshan8749
@hasithalakshan8749 Күн бұрын
අනිවා👍
@Dark_phoenix2.0
@Dark_phoenix2.0 Күн бұрын
ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ .෴🥲🤌🏻
@wimalikodagoda3845
@wimalikodagoda3845 Күн бұрын
අවුරැදු 10 පුංචි දරැවන්ට දෙන වදයක්. දෙමව්පියන්‌ගෙ ආසවල් ඉෂ්ඨ කරගන්න දරැවන්ට වද දෙනව. සියළුම පාසැල් ජනප්ප්‍රිය කරන්න ඔීනා facilities දීීීලා එතකොට ඔය ප්‍ර්‍රශ්නෙ නැ.
@Newsmixpro
@Newsmixpro Күн бұрын
බත් තාහානම් කරන්න ඔනේ මුන්ට 😂
@kG-vj7tl
@kG-vj7tl Күн бұрын
හරිනි මැතිනිය උගත් වැඩියි මේ රටට​. මේ අයට දියුණු රටවල මිනිස්සුන් ගේ මනසවල් නැහැ තේරුම් ගන්න මැතිනියනි. මොහුන්ට තේරෙන්නේ නැහැ මේ පුංචි දරුවන්ට මේකේ පීඩනය​. කරුනාකර මේ විභාගය තියන්න නැවත​. එයාලගේ දරුවෝ. ඔබතුමිය හිතන විදිය ඔය කමිටු කියන දේවල් මේ මිනිස්සුන්ට වැටහෙන්නේ නැහැ. විභාගය තියන්න​. මේකෙන් දේශපාලන වාසි ගන්න දෙන්න එපා
@malsharandini4713
@malsharandini4713 Күн бұрын
Sirwata machan api hithuwata me system eke wenas karanna ona kiyala rate inna sama harak balanne kakulen adinna
@allmylife8
@allmylife8 Күн бұрын
😂 harini ngo bun😂
@krishanthapeiris7673
@krishanthapeiris7673 Күн бұрын
Daruvo kamathi naha apahu exam 1 thiyenavata...henagahila tharigahila yannama apahu exam eka thibbanam harii...kalakanni minissu mun...mage daruvo 3 denama sisathvaya maha ihalin pass une naha.namuth ada mage loku putha english medeum walin exam karala moratu campus...mage doniii bayo karanne podi putha next year o/l eya sisathva kadaimavath pahu kale naha...namuth danatath mathsa walata 98k gaththa...mun harak mage mathaya sisthvaya ahosi karanna one
@mohanchaminda269
@mohanchaminda269 Күн бұрын
🤔wathura bausarayak yawala kattiyawa nawala yeuwanam therei samaharak wita😅
@MalanieWatagoda
@MalanieWatagoda Күн бұрын
මේක,එහෙම පිටින්ම දේශපාලුවෝ කරපු වැඩක්...නීතිය ක්‍රියාත්මක කරන්න
@Nishadi-d5c
@Nishadi-d5c Күн бұрын
ළමයින් ට ආදරේ දෙමව්පියෝ නෙවෙයි ඔය සල්ලි වලට කහින උන් ටිකක්
@Skvideomission
@Skvideomission Күн бұрын
මුන් මේ ප්‍රශ්න කතා කරන්න යවන්නෙත් නෑ එකෙක්වත් මේක සජියගේ හරි රනිලගේ හරි කැම්පේන් එකක් හොයලා බලපල්ලා😅😂😂 සල්ලි වලට එන්නේ😅😅
@nadeeshanilmini7654
@nadeeshanilmini7654 Күн бұрын
අනේ ඔව් මගේ දරුවත් මේ පාර විභාගෙ ලිව්ව,මගෙ දරුව කිසිම ටියුශන් පන්තියකට ගියේ නෑ,අපේ ළමයි කැමති නෑ ආයි විභාගෙ ලියන්න,මමත් මගෙ දරුවගෙ පැත්තෙ,මට වටින්නෙ දරුවා විභාගෙ නෙමෙයි
@chinsrilanka
@chinsrilanka Күн бұрын
අපිත් කැමති නෑ නැවත තියනවට , මුං කාලකණ්නි දෙමාපියන්
@nalakapushpakumara7137
@nalakapushpakumara7137 Күн бұрын
අපේ පන්තියෙත් ඉන්නවා ඔහේ අතාරලා දාපු ලම්‍යි...
@AlexBasnayaka
@AlexBasnayaka Күн бұрын
​@@nalakapushpakumara7137😂😂😂 නියම ගුරැහොරැ අත ඇරලා දාපු ලමයිනුත් ඉන්නවද. නියම ගුරැහොරැ
@shiwadilhara5538
@shiwadilhara5538 Күн бұрын
5 පහේ ශ්ස්වත්වය ඉවත් කල යුතුයි පුදුම කරුමයක්
@diyego4279
@diyego4279 Күн бұрын
මුන් නම් දේමාපියෝ වෙන්න බෑ.හරක් මුන්.ගහන්න තිබ්බෙ මුන්ගෙ පුකවල් පැලෙනකම්
@sayu252
@sayu252 Күн бұрын
ඇයි මෙ දෙමවුපියෝ මෙච්චර මොඩ ..al එම කොච්චර එම වෙලා තියෙද .අනික al පෙපර් වල කොච්චර all කියලා තියෙන්වද ,,,අනෙ මන්දා මෙකනම් පක්ශ වැඩක් වෙන්න..😂ශිශ්ශත්වෙ පාස් උන උන් ඉන්න බොක්කු කටවල් ගානෙ කුඩු ගන්ජා ගහ ගහ ශිශ්ත්වෙ කිය්නන දේ ගනන් ගන්නෙ නෙ
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Күн бұрын
විභාගය තියන එක අවුලක na වියදම් ma දෙමාපියන් gen අරන් 😂😂😂
@rmchandana5000
@rmchandana5000 Күн бұрын
විදුහලපතිලාට 5 වසර දරුවන් ගෙ අම්මලාට meeting එකක් තියලා Vote එකක් අරන් ජනමතය විමසා තීරණයක් ගන්න පුළුවන් ජනාධිපති ට,
@lochanademel
@lochanademel Күн бұрын
na lamai tika genallai vote eka ganna one.
@isharamadusanka3385
@isharamadusanka3385 Күн бұрын
මේ වගේ මෝඩ ම්නිස්සු ටිකට විභාගයක් තියන්න ඕන.
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Күн бұрын
ලියපු විභාගය අහෝසි කරානං ඉවරයි කාටත් ලකුණු නෑ
@sportsfacade888
@sportsfacade888 Күн бұрын
ඔය පොඩි ලමයි ආය විභාගයක් ලියන්න තරම් මානසිකත්වයකින් නෙමෙයි දැං කොහොමත් ඉන්නේ.අනික මේ O/l ,A/l වගේ තරග විභාහගයක් නෙමෙයි මේ.අනික මේ ඇත්තටම් දෙමව්පියොන්ගේ විභාගයක් නේ.පුදුම පීඩනයක් දෙන්නේ මේ පොඩි ලමයින්ට .පිස්සුන්ද මේ දෙමව්පියොන්ට 😂😂මේක මේ අනිවාර්‍යෙන් වෙන අරමුනකින් කරන දෙයක්.ලමයි වෙනුවෙන් කරන දෙයක් නම් නෙමෙයි 😂ඉස්සෙල්ලාම හොයන්ඩ ඕනේ මේ ආව ඔක්කොටොම ශිෂ්‍යත්ව කරපු ලමයෙක් ඉන්නවද කියලා 😂😂තනිකරම වෙන ගේම් එකක් 😂
@pabasarathilakarathna8358
@pabasarathilakarathna8358 Күн бұрын
Paper එක ලියලා නිදහසේ ඉන්න ළමයිට ආයේ paper එකක් ලියන්න කිවම කොච්චර පීඩනයක් ද.මුන් paper එක ලියනවා වගේ කෑගහන්නෙ.
@GodEye-f8m
@GodEye-f8m Күн бұрын
ඔක්කොටම කලින් මුන්ව ඉස්කෝලෙ යවන්න ඕනෙ
@EdirisingheAbeyrathna-z6i
@EdirisingheAbeyrathna-z6i Күн бұрын
පිටඋනා කියන ප්‍රශ්න තුන හොරෙන් හුරුඋන ළමයින්ටයි හුරු නොවුනු ළමයින්ටයි ඒ ප්‍රශ්නවලට නියමිත ලකුණු දුන්නාම කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ නිකං නටන්න එපා මහාචාර්ය තුමිය කියපු දේ හරි දැන් ළමයි විභාග මානශිකත්වයෙන් මිදිලා ඉන්නේ ආයි ලියනවා කියන්නේ ලොකු පීඩනයක් හොදයි ටියුෂන්,පෙරහුරු ප්‍රශ්පත්‍ර,මාපියාවට සහ පෙරහැර අස්සේ බොම්බයි මොටයි විකුණන වෙලළන්දොන්ට, අනික නිකං මහජන බදු මුදල් නාස්තියක් විතරයි නැවත විභාගය පැවැත්වීම.මේක තේරුම් ගන්න,
@denipitiyanuwanreka3284
@denipitiyanuwanreka3284 Күн бұрын
අනේ මේපාර ශිෂ්‍යත්ව විභාගය ලියපු ඇත්තම ලමයින්ගෙ දෙමාපියන් මේ තීරණයට එකගවෙලා මුන්ට එරෙහිව උද්ගෝශනයක් කරමුද,අපි මේ තීරනය ට එකගයි කියල
@chinsrilanka
@chinsrilanka Күн бұрын
අපි ලෑස්තියි
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
ජනාධිපති තුමා එනකං මෙතනින් හෙල්ලෙන්නේ නෑ. ........... ........... ............ ............ .............. ............ ....... . . එයා ඇවිත් තියෙන්නේ ජනාධිපති තුමා බලන්න.
@Nimeshidewmika
@Nimeshidewmika Күн бұрын
😂
@anomachithrani3027
@anomachithrani3027 Күн бұрын
තව කොහෙද OL A/L විභාග වුනා නම් කොහොමද
@UshaRajapaksha
@UshaRajapaksha Күн бұрын
ඕලෙවල් ඒලෙවල් උනා නම් තියන්න ඕන මොකද ඒ ප්‍රතිපල වලින් තමයි වෛද්‍යවරු ඉංජිනේරුවො වගෙ තීරණාත්මක තැන් වලටයොමු වෙන්නෙ.. මේ මොන විකාර විභාගයක්ද😅😅
@lochanademel
@lochanademel Күн бұрын
o/l a/l una nam ammala kegahanne na. ape awurudde science apper eke mcq 19k leak una. e 19tama lankawatama marks dunna. apita kisima prashnayak une na eka. me 5 shishyathwaya nam sapayak. lamai newei meke ammala thamai wibage liyanne.
@hasithalakshan8749
@hasithalakshan8749 Күн бұрын
​@@UshaRajapaksha👍
@HarshaniVijerathna
@HarshaniVijerathna Күн бұрын
විභාග තියන්න වියදම් දෙන්නෙ ගෙවල් වලින්ද ....අපෙ බදු මුදල්..අපි කැමති නෑ..
@UpekshaWelgama
@UpekshaWelgama Күн бұрын
Paper විකුණා thiyanne 2500/= ta වැරදි කරපු අයගෙන් ඒවා අය කර ගන්න බදු මුදල් අවශ්‍ය නැහැ විස්තර දැනගෙන command දාන්න
@HarshaniVijerathna
@HarshaniVijerathna Күн бұрын
@@UpekshaWelgama 2500ට paper kiiyak හදන්ඩ පුලුවන් ද..මුළු ලංකාවේ ම ළමයින්ට වියදම් ඇතිද..උත්තර යක් දුන්නානේ..අගතිය කළ පාර්ෂ්වයන් ගැන විමර්ශන වෙනවා..තව..එක කොටසක් විතරනෙ කැමති ..තව කොටසක් අකමැති .ඒකට දෙන උත්තර මොනාද..විභාගයක් තියද්දි යන වියදම් දන්නවද
@dhaneshkarunanayaka577
@dhaneshkarunanayaka577 Күн бұрын
අපිත් බදු මුදල් ගෙවලා තියෙන්නෙ.. අපිත් කැමති නැවත විභාගය තියනවට..😂😂😂😂 හැම දේකටම සාධාරණයක් තියෙන්න ඕනි. ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් ඔහොම තමා හිතෙන්නෙ.
@UpekshaWelgama
@UpekshaWelgama Күн бұрын
ජනාධිපතිතුමාත් කියා තියෙන්නේ අවශ්‍ය උනොත් විභාගය පවත්වා කියා එතුමාට ත් අසාධාරණය තේරුම් ගන්න පුළුවන් නම් කාගේත් විවාද අදාළ නැහැ හොර ට විභාගය ලියා තියෙන දරුවන් ගේ දෙමාපියන් මේකට කැමැති නැහැ කැමැති උනත් අකමැති උනත් ජනාධිපතිතුමා ගේ තිරනය අවසන් තිරනය වේ
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Күн бұрын
​@@dhaneshkarunanayaka577ඔයා ලියන්න 😂😂
@sasunmadhuranga9246
@sasunmadhuranga9246 Күн бұрын
ආයෙ ඔය විභාගය ඕන නෑ..ලංකාවෙන් අයින් කරලම දාන්න ඕන...අපේ ගෙදර දෙන්නෙක්ම විශ්වවිද්‍යායට තේරුනා...නමුත් ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු ඕන ගාන තිබ්බෙ නෑ..ඕක කිව්වෙ ශිෂ්‍යත්වය කියන්නෙ දරුවන්ගේ ඉදිරි අනාගතය තීරණය කරන එකම කඩයිම නෙවෙයි කියන්න.
@aroundtheworld8319
@aroundtheworld8319 Күн бұрын
miharak
@anushkajayarathna2039
@anushkajayarathna2039 Күн бұрын
Pissu mongal damapiyo ළමයින්ගේ මානසිකත්වය gana hethanna na
@NadunudayasiriEkanayaka
@NadunudayasiriEkanayaka Күн бұрын
මී හරක්නෙ මුන්..මුන්ට ඉස්සෙල්ලා මූලික අධ්‍යාපනේ දෙන්ඩ ඕන පොඩි උන්ට කලින්
@SehasSasmitha
@SehasSasmitha Күн бұрын
සුවර් එකටම මේ මිනිස්සුන්ගේ ලමයි ට විබාගේ ශුවර් නැතු ඇති 😂 තියනව අය huttk 😂
@laksiri9665
@laksiri9665 Күн бұрын
අල්ලපු ගෙදර පොඩි එකාගෙ ලකුනු ටිකට ඉරිසියා ගෑනු මිනිහල තොපිට පිස්සුද 😂😂😂😂😂
@XxCc-w9e
@XxCc-w9e Күн бұрын
හොඳම දේ තමා දෙසැම්බර් අන්තිමට කියන්න ඕනේ ලබන අවුරුද්දේ ඉඳන් ශිෂ්‍යත්ති නැහැයි කියලා ගන්න හොඳම තීරණය ඒක ළමයින්ටත් හොඳයි අහිංසක දෙමව්පියොන්ටත් හොඳයි ඒ වගේම හැම පාසලකම එක්කම විදිහට අධ්‍යාපන ක්‍රමය දියත් කරානම් හරි එතකොට හොඳ ලොකු පාසල් හොයන්න දෙයක් නෑනෙ
@slcharliegaming
@slcharliegaming Күн бұрын
අර මිස් අන්තිමට කියන ටිකට මත් එකගයි. මෙක ඇත්තටම වැඩකට නැති විබහගයක්. මගෙත් ශිෂ්‍යත්වේ ට ලකුනු 64යි😂😂. එත් මත් o/l a/l exam දෙකම පාස්.මෙ exam දෙකෙන් එකකටවත් මන් අමතර පන්ති වත් ගියෙ නැ එත් මන් පාස් exam දෙකම. ශිෂ්‍යත්වේන් වෙන එකම දෙ ලොකු ස්කොලෙකට යන්න පුලුවම් එච්චරයි. එත් ලොකු ස්කොලෙකට ගියත් පොඩි ස්කොලෙකට ගියත් ඉහෙන ගන්න එකා ඉගෙන ගන්නවමයි.😙
@Letsgo12928
@Letsgo12928 Күн бұрын
5000 keli 😂
@slwide7507
@slwide7507 Күн бұрын
ඔය විභගය නැවත පැවැත්විය යුතු නැහැ.
@dulikshepeiris5263
@dulikshepeiris5263 Күн бұрын
This is not the end of the world for children. I personally feel that this will bring so much trauma to the children. I think this grade 5 test should be stopped. Owing to this shisyatwaya exam, poor children are losing their childhood. This is my opinion only.
@S.Balasuriya
@S.Balasuriya Күн бұрын
Very true.. This doesn't decide the entire future...
@jayanthakumara2404
@jayanthakumara2404 Күн бұрын
මුන් ඔය මෙතන කැ ගහන්නෙත් අනිවාරෙන් බත්පාරසලයකට හරි අරක්කු භාගයකට හරි
@sadamyalukakasthuriarachch7098
@sadamyalukakasthuriarachch7098 Күн бұрын
මගේ ඉස්කෝලෙත් ප්‍රධාන පාසලක් 6 වසරට ගන්නේ ශිෂ්‍යත්ව පාස් උන ළමයි විතරයි. ඒ උනාට පලමු උත්සාහයෙන් ම ගණිත අංශයෙන් කැම්පස් ගියේ ශිෂ්‍යත්වය ෆේල් වෙලා ඉදලා උසස් පෙළට ආපු ළමයි දෙන්නෙක්. මේ අම්මලා ළමයිට මොන තරම පීඩනයක් දෙන්න ඇතිද ?
@danushkawikramarachchi6022
@danushkawikramarachchi6022 Күн бұрын
ශිශ්‍යත්වේ තහනම් කරන්න කියල උද්ඝෝෂණයක් කරමුද බන්. 😂 වගකීමෙන් කියනවා මෙතන ඉන්න එක දෙමාපියෙක්වත් AL කරන්න ඉදගෙන තියෙන අයනම් නෙමෙයි 😂. එහෙම උනානම් කවදාවත් ඔහොම වෙන්නෙ නෑ😂
@SenanayakeManjalee
@SenanayakeManjalee Күн бұрын
මේ වගේ හරක් නිසයි මේ රට හදන්න බැරි
@AselaJayawardana
@AselaJayawardana Күн бұрын
මනෝ උපදේශක තුමියගේ ප්‍රකාශය හරී
@janakpitawala1146
@janakpitawala1146 Күн бұрын
මේ කාගේ හරි ලොල්ලො සෙට් එකක්
@MalanieWatagoda
@MalanieWatagoda Күн бұрын
අනේ බැල්ලියනේ තොපි ලියපියව්
@aroundtheworld8319
@aroundtheworld8319 Күн бұрын
munta thanakola tikak dipan
@Newsmixpro
@Newsmixpro Күн бұрын
20000 ක් වගේ දීලා වගේ😂
@chinsrilanka
@chinsrilanka Күн бұрын
කාලකණ්නි බල්ලෝ , අපිට නැවත විභාග ඒපා
@rangikaoshani8736
@rangikaoshani8736 Күн бұрын
රනිල් කරපුවා තමයි .අනික් අය පලි නැ .මුන්ට කඩෙ යන්න සෙට් එකක්
@anushkajayarathna2039
@anushkajayarathna2039 Күн бұрын
Ma aya කාටද chande danna ඇත්ත .malimawata nam wanda ba😅😅😅😅.
@shalikakumari4243
@shalikakumari4243 Күн бұрын
Daruwo gana hithana demapiyo 😅
@kalanathennakoon
@kalanathennakoon Күн бұрын
fail wenna inna ewnge ammala appala tika aye chance ekk ganna illanawa🤣🤣
@mixcafe83
@mixcafe83 Күн бұрын
What to expect from our people. They all know what our countrys situation and giving more pressure to the government.we should be patient until our economy crisis to be over
@actresshot8765
@actresshot8765 Күн бұрын
නැවත වරක් 5 ශිෂ්‍යත්වය තියේනවනන් ජනාදිපති වරනේන් පරාද උන හැම අපේක්ෂකයෙක්ම ශිෂ්‍යත්ව විභාගය ලිවීමට පේනි සිටිම අනිවාර්ය වේ 😂😂😂😂😂😂
@AsankaFrenando-ej9ck
@AsankaFrenando-ej9ck Күн бұрын
සිරිකොත එක ළඟට පලයල්ලා
@LasanthaChandana-cs8di
@LasanthaChandana-cs8di Күн бұрын
Mun gon hark munta gahala pannana on
@SenanayakeManjalee
@SenanayakeManjalee Күн бұрын
සජිත්ට චන්දෙ දීපු උන් 😂
@SaveTheSriLanka
@SaveTheSriLanka Күн бұрын
AKD ශිෂ්‍යත්ව විභාගය විසඳන්න ඊයෙ ඇහුම්කන් දුන්නලු නෙ.. හොඳට කුළුපගව දෙමාපියන් එක්ක කතා කලාලු නෙ.... කෝ විසඳුම​... දෙමාපියෙක් කියූ එකෙක් කල වර්ණනාව හොඳයි... ඔය කියන විදියට හැබැයි ඇහුම් කන් දුන්නා විතරයි. ප්‍රශ්ණෙ තියෙන්නෙ උගත් අගමැති සහ අධ්‍යාපන ඇමති දැනටමත් දී ඇති තීරණය REVERSE කරන්න පුළුවන්ද කියන එකයි. එහෙම වුනොත් AKD ගෙ පළමු REVERSE එක දැම්මා වෙනවා නෙ???..
@maduperera9751
@maduperera9751 Күн бұрын
මගේ ළමයත් ව්බාගේ ලිවුවා..අනේ අයේ තියන්න එපා..මොකද මගේ ලමයනම් ඇත්තටම පිඩනයක ඉන්නේ..
@dsgamage7514
@dsgamage7514 Күн бұрын
මුන් කියන්නෙ ආයි තියන්න කියලා ද.මෙච්චර පීඩනෙන් ඉදලා යන්තම් එක්සෑම් එක කරලා ඒ ලමයි නිදහසේ හිටියා.Al paper එක පිට වුනා වගේ හැසිරෙන්නෙ පිස්සුද මුන්ට😂😂
@SenanayakeManjalee
@SenanayakeManjalee Күн бұрын
අනේ පවු මුන්ගේ ළමයි 😂
@pradeepxdissanayake1359
@pradeepxdissanayake1359 Күн бұрын
මේ දෙමව්පියෝද? පව් ලමයි
@ChamindalalUg-jl6ln
@ChamindalalUg-jl6ln Күн бұрын
මේ මගුල් ශිස්සත්ත විභාගය නැති කරලාම දාන්න.මේක පාස් උණා කියලා ජොබ් ගන්නද.ඔක පාස් නොවුන ළමයි කෑම්පස්.පාස් උණ ළමයි ගංජා කාරයෝ වේලා නන්නත් තාරයි
@NishanthaRathnayaka-ix6bq
@NishanthaRathnayaka-ix6bq Күн бұрын
සමහර තර්ක තියෙනවා සිශ්ෂත්වය නිසා තමයි දුප්පත් පාසලක ළමයෙක් පෝසත් පාසලකට් යන්නෙ කිය්ලා 😂😂 උඹලා පත් කරපු මහජන නියෝජිතයොම තමයි ඔය දුප්පටත් පෝසත් පාසල් නිර්මාණය කලේ ඒක වෙනස් වෙනවා සෑම පාසලකටම සමව පහසුකම් දෙනවා ඉගැන්වීම් කටයුතුත් එහෙමයි.. අනිත් එක නැවත විභාගේ ලියනවනම් නැවත අලුති ප්‍රස්ණ පත්තර හදන්න ඕන ඒම හදනවනම් සිලබස් වෙනස් කරන්නත් වෙනවා මොකද මේ පේපර් එකම ආයි දෙන්න බෑනේ 😂😂 සමහර විට එහෙම කලාම ගත්ත ලකුණු ගානත් නැති වෙන්නත් පුලුවන් මේකෙන් වෙන්නෙ ළමයි පීඩනයට ලක් වෙන එක අද්ධ්‍යයාපනය එපා වෙන එක කොහොමත් ළමයින්ට නිදහසක් තිබ්බෙම නෑ ශිස්ෂත්වෙ ලියන්න ඉන්න දරුවෙක්ට තියෙන පංති කන්දරාව පොත් වල වැඩ කන්දරාව එක්ක ළමයි මොන තරම් මහන්සි වෙලාද ඉන්නෙ😢😢😢
@wenura1165
@wenura1165 Күн бұрын
සජියගෙ සෙට් එකක්😂
@LaLa-qv4eu
@LaLa-qv4eu Күн бұрын
සජියගේ සෙට් එකක්
@sugathpriyantha1058
@sugathpriyantha1058 Күн бұрын
මගෙ ලමය ලකුනු 5 අඩුයි... ඒත් මම ලමයගෙ හිත හැදුව.මේකෙන් ලමයගෙ දක්සතායව මනින්න බෑ.මොකද මෙතන ලමය මානසිකව මේකට මුන.දෙන්නෙ
@disnasewwandi6270
@disnasewwandi6270 Күн бұрын
මගේ දරුවත් විභාගය ලිව්වා.ආයේ විභාගයට වාඩි වෙන්න එයා කැමති නෑ
@JinethKavinda
@JinethKavinda Күн бұрын
විභාගෙ නැවත ලියන්න කැමති උන්ට ඉල්ලුම් කරලා විභාගෙට යන මුළු මුදල ඉල්ලුම් කරුවන් ගානෙන් බෙදලා විභාග ගාස්තු විදියට ගෙවලා ලියන්න සැලැස්සුවා නම් හරි. ඔතනින් 99%ක් එන්නෑ 😁
@thivankawijesinghe3788
@thivankawijesinghe3788 Күн бұрын
Shishyaththekata mechchara maragannawa bn paw ithin podi ewun
@nishansenanayaka800
@nishansenanayaka800 Күн бұрын
මුන්ට දෝදු😂
@RuwanthiDias-o5x
@RuwanthiDias-o5x Күн бұрын
දරුවො නිදහස් උනා ආයෙ ඒ නිදහස නැති කරන්න අපි කැමති නැහැ ආයෙ විබාග ඕන නැහැ .
@ShehanKariyawasam-eb1zy
@ShehanKariyawasam-eb1zy Күн бұрын
මේ දෙමා පියන්ට ආපහු විභාගෙ ලියන්න දෙන්න දෙයියනේ මුන් පව්,
@niluksanjeewa3276
@niluksanjeewa3276 Күн бұрын
Grade 5 scholarship exam is very stressful small children. It is not suitable for children mind
@Desh_nor
@Desh_nor Күн бұрын
ශුවර් ඕක 5000හෙ සෙට් එකක වැඩක්.
@nishansenanayaka800
@nishansenanayaka800 Күн бұрын
රටේ ප්‍රශ්න නැතුන්ද බං මේ
@SLUFC
@SLUFC Күн бұрын
Dr. පුතානො අගමැති කර , සිස්සත්වය යලි තියමු. 💪💪💪
@JDapne-cf1fr
@JDapne-cf1fr Күн бұрын
Munta mol
@BandaraYm-ws7ej
@BandaraYm-ws7ej Күн бұрын
ලමුන් නිසා ඉල්ලිමක් නෙමෙයි
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 Күн бұрын
මේ ඇත්තටම දෙමාපියන් ද
@ruwannadeewa4713
@ruwannadeewa4713 Күн бұрын
Mage child exam kara Kolla kiyanne apahu exam epa kiyala Munta pissu
@SammuPriyantha
@SammuPriyantha Күн бұрын
Pala. Gon. Hutthiyo. Thopi. Sajiyage.kattiya
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 52 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 117 МЛН
Who is AKD? The Surprising New Leader of Sri Lanka
6:18
Learn Stylish English in Sinhala
Рет қаралды 348 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 52 МЛН