මහ රෑ වහලත් කඩාගෙන ඇඳට වැටුණු කොටියා...

  Рет қаралды 114,669

Ada Derana

Ada Derana

Күн бұрын

වහලයක් කඩාගෙන නිවසක් තුළට ඇදවැටුණු කඳුකර කොටියෙකු පිළිබඳව පුවතක් ලිඳුල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
පසුව ඔවුන් කොටියාට පැන යාමට නොහැකිවන ලෙස නිවසේ සියලු ජනෙල් දොරවල් අගුලු දමා මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබේ.
ඒ අනුව රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ මැදිහත්වීම මත නිර්වින්දනය කර ආරක්ෂිතව කූඩුවක දමා වනජීවී නිළධාරීන් විසින් රැගෙන ගොස් ඇතිබව වාර්තාවෙයි.
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
ADA DERANA TELEGRAM LINK: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#adaderana #derananews #adaderananews

Пікірлер: 160
@AdaDeranaNews
@AdaDeranaNews 2 жыл бұрын
වහලයක් කඩාගෙන නිවසක් තුළට ඇදවැටුණු කඳුකර කොටියෙකු පිළිබඳව පුවතක් ලිඳුල ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පසුව ඔවුන් කොටියාට පැන යාමට නොහැකිවන ලෙස නිවසේ සියලු ජනෙල් දොරවල් අගුලු දමා මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබේ. ඒ අනුව රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ මැදිහත්වීම මත නිර්වින්දනය කර ආරක්ෂිතව කූඩුවක දමා වනජීවී නිළධාරීන් විසින් රැගෙන ගොස් ඇතිබව වාර්තාවෙයි.
@sulfanmohamed1946
@sulfanmohamed1946 2 жыл бұрын
Kotiya newe jaguar
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 2 жыл бұрын
@@sulfanmohamed1946 පිස්සුද මේ කොටියා.. විද්‍යාත්මක නාමය pantherapadas kotiya.. ශ්‍රී ලාංකික කොටියා.. ඔයා අඩුගානෙ a/l bio කලා නම් ඔහොම කියන්නෙ නෑ.. අව්ලක් නෑ කාටත් වරදිනවා.. අද ඉගෙනගත්තා නම් ඒ ඇති..❤️
@littleangel1555
@littleangel1555 2 жыл бұрын
අනේ අප්පේ ඉතිං වලිගේ වනවනා ඉන්න ලස්සන .මාමා පවුලත් බේරන් කොටියත් බේරුවා.අතිවිශිෂ්ටයි.👍.දෙවිපිහිටයි හැමෝටම .
@hansijayawardana
@hansijayawardana 2 жыл бұрын
ඒ අහිංසක සතා බේරපු අයට පින් සිදු වේවා
@anandapushpakumara1394
@anandapushpakumara1394 2 жыл бұрын
නියමයි.නියමට කල්පනාවෙන් වැඩේ කරල.වීරයෙක්
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 2 жыл бұрын
නැට්ටත් වන වන ඇඳට වෙලා ඉන්න ලස්සන .කාටවත් අනතුරක් නොවීම ගැන සතුටුයි ඒ වගෙම ඒ සතා⁣ට ත් කිසිම හානියක් නොකර අවශ්‍ය පියවර ගත් ඔබ සැමට ප්‍රණාමය 💖🙏💖
@gayanhewegeonline4594
@gayanhewegeonline4594 2 жыл бұрын
අම්මොහ් වස්තුවක්! පෙනුමට ගැලපෙන වොයිස් එක ❤️❤️
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 2 жыл бұрын
voice eka wedak naha ne e sathawa berapu eka thama watinne . He is a tamil person
@RNbeatz15
@RNbeatz15 2 жыл бұрын
ඔව් නේද.
@gulzarkhan8860
@gulzarkhan8860 2 жыл бұрын
දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා කියන්නේ මේවා ද?.🤣🤣🤣 මොනව උනත් සතාට වත් ගෙදර අයට වත් කරදරයක් වුණේ නෑ නේ ඒ ටිකම ඇති.
@shanfernando458
@shanfernando458 2 жыл бұрын
නිදියන් හිටපු ඇදේ කොටියෙක් ඉන්නව දැක්කහම feeling awsome වෙන්න ඇති... 😁
@keerthisrimal6632
@keerthisrimal6632 2 жыл бұрын
නියම ව්රුවෙක්..මෙයාලා ගැන කතාකරන්න කවෘරුත් නැ....🌹🌹🌹🌹
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
🇱🇰🇱🇰💪💪💪💪❤👌👌👌
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰❤💪💪💪💪💪💪💪💪💪
@dhanukahettithanthri6684
@dhanukahettithanthri6684 2 жыл бұрын
ගොඩක් හොද මිනිස්සු අහින්සකයට කරදරයක් නොකලට ඔයාලට ගොඩක් පින් ගෙදර අයටවත් සතාටවත් කරදරයක් නොවුන එකට ගොඩක් අතුටුයි
@chameeras8322
@chameeras8322 2 жыл бұрын
කැළෑ සතා විශ්වාස කරන්න බෑ, මීට කලින්, කොටගල ගෙදර හිටපු බල්ලා මරල, ඇදගෙන ගිහින් තිබුනා. අපේ ගෙදර හිටපු බල්ලා මරලා බාගයක් කාල ඉතුරු ටික වත්තේ මැදක දාලා ගිහින් තිබ්බ.
@dogandcat7681
@dogandcat7681 2 жыл бұрын
@@chameeras8322 ඒකනී කොහෙ අහින්සකයෙක්ද ඌ.අහු උනානම් ගෙදර ඔක්කෝමලා එවරයී.දෙවියෝ බේරුවේ ඒ පව්ලේ අයව...
@Asunthadil
@Asunthadil 2 жыл бұрын
පින්වන්ත අසරණ මිනිසුන්ට කරදරයක් නැ ,🙏🙏🙏🌹👍
@noidea940
@noidea940 2 жыл бұрын
අන්න ගේම්, film එකක් වගේ.😮🧐 මාමා වැඩ්ඩා.. ❤👍 travel , campaign set එක පරිස්සමෙන් .. 👣❤❤
@wishwaanuradha6808
@wishwaanuradha6808 2 жыл бұрын
නියම වීරයෙක්
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
කවදාවත් ලැබෙන්නේ නැති සැපක්නේ ඉතින් ලැබිලා තියෙන්නේ කොහොමද ඇදේ ඉන්න උජාරුව ගෙදර අයත් ඒ සත්වයත් හොදින් ඉන්න එක ලොකු සතුටක් තෙරුවන් සරණයි
@harshaniharshani131
@harshaniharshani131 2 жыл бұрын
🤣🤣🤣
@yasasiwijemanna
@yasasiwijemanna 2 жыл бұрын
පොර ඇඳ උඩ සැපට ඉන්න හැටි 😂
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 2 жыл бұрын
yes yes correct
@harshaniharshani131
@harshaniharshani131 2 жыл бұрын
🤣🤣🤣
@nasliaibrahim5913
@nasliaibrahim5913 2 жыл бұрын
ඒ ගෙදර අයටයි,සතාටයි කිසිම හානියක් නොවීම සතුටුයි. ඒ කොටියෙක් නෙවෙයි දිවියෙක්
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
(මහ රෑ කොටු පැනපු කොටියා) 😂😂 සැපේ ඉන්නේ ඇදේ 🐯😗
@amalkrishna918
@amalkrishna918 2 жыл бұрын
Ammoh eka 🤣😂😂😂
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
අනේ ඔයාගෙ comments eka ශෝයි අප්පා
@Kevin-ss4kb
@Kevin-ss4kb 2 жыл бұрын
🤣 🤣 🤣 🤣 🤣
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
@@nilanthiramani5258 කොටු පනින්ඩ අපිත් ආසයි .ඕයි .
@oshaniamasha3900
@oshaniamasha3900 2 жыл бұрын
@@dinidujayasinhedj6310 🤣🤣🤣
@shethunirathnayaka151
@shethunirathnayaka151 2 жыл бұрын
නැට්ට වන වන ඉන්න ලස්සන
@__minu__boy_pubudu4277
@__minu__boy_pubudu4277 2 жыл бұрын
අම්මො 😁❤️අලි මදිවට කොටි 😁❤️
@duminkumarasiri8216
@duminkumarasiri8216 2 жыл бұрын
අලියි, කොටියි, දෙශපාලකයොයි, ආගමික නායකයොයි එක්ක ජීවත් වෙන එක මහ කරුමයක්
@nithyanithya5991
@nithyanithya5991 2 жыл бұрын
Yakoo ali koti ekka jeewath wenna lesie. Mokada dakapuwama satha aduraganna lesie. Anith un ekekwath anduraganna ba.
@godfreybernard5323
@godfreybernard5323 2 жыл бұрын
අනේ අපේ රටේ වන සම්පත් ආරක්ෂා කරාට ස්තුතියි
@gangaappuwa7795
@gangaappuwa7795 2 жыл бұрын
Aneeee mnda me ahinsaka minissu swabadarmaya visin beruwa waradi no karapu sadarana family ekak ne budusaranai dewi pihitai teruwan saranai mage ratata 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
අම්මෝ හ්හ්හ්හ්....ඇදේ මම හිටියා නම් කොටියා කෑවෙ නැති උනත් මෙලහකට මගේ පෝස්ට් මෝටම් එක රනින්....බයට.....🙈🙈😁😁😅😅😂😂😂😂😂😂
@harshaniharshani131
@harshaniharshani131 2 жыл бұрын
🤣🤣🤣
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
@@harshaniharshani131 😁😁🙆🙆
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි. ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි. ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න.....
@lotusk0376
@lotusk0376 2 жыл бұрын
Ammo ලස්සන 🤩🤩 අහිංසක ya kama hoyan enna ඇති කාටවත් කරදරයක් nouna eka ලොකු deyak
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
හරිපුදුමයි ඇද්‍රේ කවුරුත් නිදාගෙන ඉදලා නැති එක ගැන.
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
පැලැන් එකක් ,
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
@@D.S.N833 හිටියනං මරාගෙන කයි නේද .
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
@@nilanthiramani5258 අනිවාර්යයෙන්ම
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
අනේ පව් ඒ වතුවල මිනිස්සු කොච්චර බයෙන් ඉන්නවා ඇත්ද
@vic-fe1tu
@vic-fe1tu 2 жыл бұрын
යාපනේ උනා නන් මෙලහකට මස් කරලා 💔
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මෝඩයො නෙ
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
කරදරයක් නොමවේවා කොටියට.
@lutsara7881
@lutsara7881 2 жыл бұрын
😀😀😀😀😀😀😀Gedara minissu Kala danmath kotiyata mokuth wenna epa.
@nethmiwasana4305
@nethmiwasana4305 2 жыл бұрын
Ethakota minissunta karadara unata kamak nedda
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
@@nethmiwasana4305 මිනිසා කොහොමත් ⁣බේරෙනවා.මිනිසුන් සතුන්ට වඩා නපුරුයි .
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
තඩි පූසෙක් 🐱
@kaush882
@kaush882 2 жыл бұрын
Please don't harm the animal , He must have been very frightened .
@yehansilva2008
@yehansilva2008 2 жыл бұрын
කොටියා සැපට දොයි 👍
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
Pin sidda venava a ahinsaka satata hiriharayak nokalata 🙏🙏
@amchamila1218
@amchamila1218 2 жыл бұрын
Uncle nam niyama waddek
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
අනේ එයාව හොදින් බලාගන්න ❤️❤️❤️❤️
@rukmalijayawardana3405
@rukmalijayawardana3405 2 жыл бұрын
Respect u Sir 🙏🔥❤👍👏May triple gem bless you all
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
Gammak thamai 😎
@patrickanthanies9774
@patrickanthanies9774 2 жыл бұрын
Ammo beruna eka wasanawak ,sathatath hiriharayak nokara...
@thilaksubasinghe9360
@thilaksubasinghe9360 2 жыл бұрын
Godak pin uwalige wananane bayata wenna one
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
What. A. Beauty. Rere. Animals. Mewa. Apita. Sampatak. Hari. Watinaw.
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 2 жыл бұрын
වෙන දේවල් 😃
@RMS91
@RMS91 2 жыл бұрын
අලි මදිවට කොටි කියන්නෙ ඔකට😂😂
@praneethaperera5277
@praneethaperera5277 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞 thanata sudusu nuwana oba pawichchi kala hamowama beragana satha wath beragaththa
@shanthakumara5217
@shanthakumara5217 2 жыл бұрын
Kotiyek bellata paninakota kohomda berenne?kohomada e hadisiyta kotayak hoya ganne?Hari hoyagenath kotiyage katata obanne?
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
සැප මෙිටිට අපටත් උරුමයි
@mihiradalakshan3899
@mihiradalakshan3899 2 жыл бұрын
සතාට කරදරයක් කරපු නැති එකට පින්
@lankagoonatillake6415
@lankagoonatillake6415 2 жыл бұрын
ස්තානොච් ප්‍රජ්නාව clever brave man save the tiger and their life.
@nayanajayaweera2099
@nayanajayaweera2099 2 жыл бұрын
කොටියට ගෙදර ට යන පාර වැරදිලා. අපිත් කැලේ කොටියත් කැලේ ලංකාව මුතු ඇටයක් නේ ලෝක සිතියමෙි.
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Paw Appa, he is scared n peeping
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
දැනට වතු කරයේ දුර්ලභ කොටි 13 ක් මරලා තියෙනවා .... වතු දෙමෙල්ලු .... මේ මනුස්සයා ඒ අතින් කොච්චර හොඳද .... බුදුසරණයි ....!
@sheranbeng9334
@sheranbeng9334 2 жыл бұрын
❤️❤️🙏
@thenu5831
@thenu5831 2 жыл бұрын
Waddek thama ithin ♥️
@supunsandaruwands
@supunsandaruwands 2 жыл бұрын
අප්පගේ නිවුස් යකෝ මේවා
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Ane pwu eya
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
දෙන දෙයියෝ වහලහිල් කරගෙන දෙනෝ කියලා අහලා තිබුනට දැක්කේ අදයි😂😂😂
@nuwanrohitha2466
@nuwanrohitha2466 2 жыл бұрын
Ehe jeewath wana saththuth pawu, minissuth pawu
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 2 жыл бұрын
පොදු දේපලට හානිකරා කියලා දැන් ඉතින් කොටියව අරන් ගිහින් නඩුවක් දායි.🌹🌹🌹
@AshenGamingTech
@AshenGamingTech 2 жыл бұрын
Dagaara waliga lapa wanaraa 😂😂👌💯💥💖💪💕
@EasyCraft2
@EasyCraft2 2 жыл бұрын
❤️
@lalranjith7320
@lalranjith7320 2 жыл бұрын
ජනපති මැදුරෙද .
@renukaperera3151
@renukaperera3151 2 жыл бұрын
👍🙏🙏
@rienziesilva7640
@rienziesilva7640 2 жыл бұрын
Very good. Poor tiger should be saved
@Kelaya_leopard_photography
@Kelaya_leopard_photography 2 жыл бұрын
Please don’t harm friends 🙏
@rukmalijayawardana3405
@rukmalijayawardana3405 2 жыл бұрын
SIYALU SATHWAYO SUWAPATH WETHWAA 🙏
@priyaniranasinahapriyaniranasi
@priyaniranasinahapriyaniranasi 2 жыл бұрын
Budu.ammmmoooo
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
😱😱
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Eyath. Asai. Adaka. Nida. Ganna. Eyawa. Berapu. Siyalu. Denatama. Pin.
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
මියෙක් අල්ලන්න ගිහින් වහලට 😁🐀
@musicline-xc8yu
@musicline-xc8yu 2 жыл бұрын
Pusek bn 🤭
@mherath5902
@mherath5902 2 жыл бұрын
Ammo
@champikachampika9758
@champikachampika9758 2 жыл бұрын
House owner must get a lottery ticket 😜
@rasikacoolboy3125
@rasikacoolboy3125 2 жыл бұрын
Meeta wada sathu gena awadanaya yomu weva vanajivi ekata echarai
@nithyanithya5991
@nithyanithya5991 2 жыл бұрын
Satha allapu herith pennanna. Kohatada gihin demme. Ane danaganna asai. Kisiwakuta karadarak nowewaa
@User_13jej
@User_13jej 2 жыл бұрын
Ado no
@Learnitdoit1
@Learnitdoit1 2 жыл бұрын
Ape rate kotiyo naha. Inne wiyagrayo pamanai.
@srilankan-ug7ws
@srilankan-ug7ws 2 жыл бұрын
Paw itin u monawa karannada
@srilankan-ug7ws
@srilankan-ug7ws 2 жыл бұрын
Paw me inne diviya lankawe tiger.paw me satawa kalekata geniyanna.watinama sampathath ape yata meya
@jialee140
@jialee140 6 ай бұрын
In other countries people play with Leopards - like Russia. They are friends.
@anomaicheong2193
@anomaicheong2193 2 жыл бұрын
Super tiger?
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Satha maranna epa..abhaya boomiyakata nidahas karanna...
@venurawrathne2995
@venurawrathne2995 2 жыл бұрын
Oh
@sudheeraharindu5707
@sudheeraharindu5707 2 жыл бұрын
මාත් ආසයි මගේ ඇදට වැටෙනවාන්ම්, මාත් ඉද්දි 😂
@anushayapage5062
@anushayapage5062 2 жыл бұрын
Aerate Ali koti gana witarai kathakaranne minìssu malath kamakna
@sameeraruwanthika8136
@sameeraruwanthika8136 2 жыл бұрын
Hammmoooooooooooooooooooo
@athulakumara8386
@athulakumara8386 2 жыл бұрын
Tedibeyek kiyala badagena nidiyanna thibuna
@xtrxtr2151
@xtrxtr2151 2 жыл бұрын
Mahalu madamata yavanna epai
@premasinghepremasinghe34
@premasinghepremasinghe34 2 жыл бұрын
Oya berechcha aka loku deyak kotiyagen
@athulakumara8386
@athulakumara8386 2 жыл бұрын
Wahaleta mu nagge kohomada
@rajendranmalani206
@rajendranmalani206 2 жыл бұрын
Sepaha kanehe koti rahalaha
@rlhera5924
@rlhera5924 2 жыл бұрын
දැන් ඉතිං කොටි පනී ගෙවල් වලට.. ඕවට මාව ගාව ගන්ට එපා කියලා කියන්ට ඕන...
@indunillindamulage6990
@indunillindamulage6990 2 жыл бұрын
Uth maruna kiyala news ekak
@gayathri8234
@gayathri8234 2 жыл бұрын
Omg 😨😨
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
දෙවියන් බැලුවා ඔයාලට. කොටිත්. එනවා. කරදර මදිවට.
@damayanthijayasinghe6940
@damayanthijayasinghe6940 2 жыл бұрын
අම්මෝ අලි මදිවට කොටිත් එවිල්ලා අච්චරයි අඩු une
@dilrukshaperera5465
@dilrukshaperera5465 2 жыл бұрын
කොටියා සීන් එකේ ඉන්නේ 😁
@kavindudilshan6484
@kavindudilshan6484 2 жыл бұрын
Eka newei Ethkota muta kotiya kiwwama Diwiyata kiyanne kotiya kiyalada............Ane manda mata therenne na...kawruhari therum karala denna ayyoo
@bjs1984
@bjs1984 2 жыл бұрын
කොටින්ට ජය වේව...
@anomaicheong2193
@anomaicheong2193 2 жыл бұрын
Dear LORD forgiven to our Sri Lankan animals? SAVE our poor Sri Lankan Animals? TAKE caer our ANIMALS and Relies them and help them to GET back there Lanka LAND of jungle place from foolish people? AND fear of them to jungle life. AMEN 🇱🇰🐯🙏🤲🙏
@Moonbow3000
@Moonbow3000 2 жыл бұрын
Deviyo me ahinsakayo beruwa...e wagema sathata karadarayak karalath na
@farsan2503
@farsan2503 2 жыл бұрын
Sri Lankan leopard 🐆
@idunilchandhana3954
@idunilchandhana3954 2 жыл бұрын
Mini ushi
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН