මැරිල ඉපදුනු පොඩි දල පූට්ටුවා "කෝලිය" - Discover Sri Lanka| Rupavahini News

  Рет қаралды 20,571

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
#rupavahininews #slrc #rupavahini #aurvedicmethods
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 51
@jayanisandamali6125
@jayanisandamali6125 2 ай бұрын
මම වගේ අලි lovers ලා කෝ බකන්න. අම්මෝ මෙයාලගෙ කෝලම්.! කොච්චර බැලුවත් මදි.💖💖
@rugunarathna4186
@rugunarathna4186 2 ай бұрын
මම අලින්ට ආදරෙයි ...ඒ වැඩසටහන් වලටත් ඒ වගේ තමයි ...🌷🌷🌷🌷♥️♥️♥️♥️
@user-sb85shan15
@user-sb85shan15 2 ай бұрын
මේක පැයක විතර වැඩසටහනක් විදියට කරන්නකෝ අර කලින් වගේ පරිසරය සතා සිව්පාවා ගැන හරිම කැමතියි බලන්න ඉස්සර එහෙම වැඩසටහන් ජාතික රූපවාහිනීයෙන් කලා දැන් ඇයි නොකරන්නෙ 😢
@creativeschool9788
@creativeschool9788 2 ай бұрын
නිදන් tika aran iwari ekai
@asankaravi7310
@asankaravi7310 2 ай бұрын
Anuradha sirge secret of nature you tube channel eka balanna rupawahiniye sobadhaaraa wedasatahana kale Ee mahathmaya tamai
@nuwanjayakodi9826
@nuwanjayakodi9826 2 ай бұрын
කෝලිය දැක්කම මට මතක් වුනේ ගල්ගමුව දළපූට්ටුවා..දල පිහිටීම ඒ වගේමයි.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 ай бұрын
නිදුක් නිරෝගි දීර්ඝායුම ලැබෙිවා !!! ලස්සන කොලියට.❤❤🤗🤗🐘🐘🙏🙏🙏
@malindawickckramasinghe988
@malindawickckramasinghe988 2 ай бұрын
ආදරෙයි හදවතින්ම
@piumashamalshani5863
@piumashamalshani5863 2 ай бұрын
Ane me documentary Eka mara watinawa❤❤❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 ай бұрын
ආදරෙයි කෝලිය.❤❤❤🤗🤗🤗🐘🐘🙏🙏🙏
@sarojikajayamini227
@sarojikajayamini227 2 ай бұрын
හරිම ලස්සනයි මෙයාලත් ආර්ථිකයේ කොටස් කාරයෝ නේ😢😢 හරිම ආඩම්බරයක් තව තවත් කෑමෙන් බීමෙන් මින්නේරිය වැවි තාවුල්ල සශ්‍රීක වේවා මෙි මුතු මැණික් වගේ වටිනා වස්තුන් ටික ආරක්ෂා වේවා එයාලා එකමුතු වෙන් සහ රණ්ඩු සරැවල් නැතුව සාමදානය ඇතිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ තුළින් මගේ මතකයට එන්නේ චණ්ඩි පව් වෙන ඇතෙක් පහර නොදුන්නා නම් ජිවිත් වෙනවා නේ දුකයි මේ අයගේ හැසිරීම් බැලුවාම මිනිසුන් විසින් කරන කෘාරත්වය වගේම එයාලා අතරත් රණ්ඩු නේ😢😢 කෙසේ වෙතත් මේ වැඩ සටහන දීර්ඝ කාලයක් පවතීවා ස්තුතියි තෙරැවන්සරණයි ,💅💅💅🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤❤❤😘😘🐘🐘🐘🐘🐘🐘❤😘😘😘😘😘😘😘
@nusha....
@nusha.... 2 ай бұрын
සොභාදහම කොච්චරනම් ලස්සනයිද. සියලු සත්වයෝ සුවපත් වේවා. ❤️
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 2 ай бұрын
💯💘💘💘💘🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 ай бұрын
සොදුරැ ස්වභාදහමට හදවතින්ම ආදරය කරමු.රැක ගමු.මෙි කැපවිමට ගොඩාක් ස්තුතියි .❤❤🙏🙏🌹🌹🌹👍👍👍
@user-kw2qf1dk3h
@user-kw2qf1dk3h 2 ай бұрын
දැන් ලංකාවෙි ඉන්න ලොකුම දළ පුටිටුවා මහසේන් ඇතාත් අගය කළ යුතුම ඇතේක් නැති උණ අය ගැන වගේම ඉන්න අය ගැනත් හිතමු සුපිරි ඇතේක්
@Galaxya03Kwt
@Galaxya03Kwt 2 ай бұрын
Alistair adaraya karnataka godak sthuthi.❤❤❤🐘🐘🌹🌹🌹
@user-cu5ol7du2p
@user-cu5ol7du2p 2 ай бұрын
God bless 🙏
@niroshavijesingha2251
@niroshavijesingha2251 2 ай бұрын
❤❤❤❤
@RanasingaK
@RanasingaK Ай бұрын
@chamindioruwala4988
@chamindioruwala4988 2 ай бұрын
Eethamath wadagath wadasatahanak...Well done ❤❤
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 2 ай бұрын
සමහර vita dala puttuwa epadila ඇති 🎉🎉❤❤❤
@skpurnimasushani6265
@skpurnimasushani6265 2 ай бұрын
We need to protect them
@ElephantSoul
@ElephantSoul 2 ай бұрын
aeththenma ow digata karanna
@Slmahees
@Slmahees 2 ай бұрын
Mewa prasidda karata kamak na habi arakshawath denna one❤
@nilmininidukwewaweerasuriy985
@nilmininidukwewaweerasuriy985 2 ай бұрын
❤❤❤❤ dirgayu koliya kumruta
@hasithakeheliya9756
@hasithakeheliya9756 Ай бұрын
🐘❤
@RuveenWickramasekara
@RuveenWickramasekara 2 ай бұрын
Discover Sri Lanka adarei hadawathinma
@athveediya82
@athveediya82 2 ай бұрын
❤🐘🙏
@RanasingaK
@RanasingaK Ай бұрын
Danwath me ahinsaka sathun aaraksha karanawanam hodai anathurak nokara .....
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 2 ай бұрын
Sathu arksha karanna piyawara ganna🙏🙏🙏
@manoriudayangani1669
@manoriudayangani1669 2 ай бұрын
Samaharak kalakanni handa thamai me sathu akalaye marenne
@user-ik1wh4hg3u
@user-ik1wh4hg3u 2 ай бұрын
නගරගිරි ගැන වැඩසටහනක් ගේන්නකො
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 2 ай бұрын
මදි විස්තර
@kavishkadilshan5534
@kavishkadilshan5534 2 ай бұрын
Galgamuwe dalaputtuwage petawekwadda❤️
@DilshanDananjaya-jx8md
@DilshanDananjaya-jx8md 2 ай бұрын
Vadak na tika davasakin muth nathi wenawa 😢😢
@DilshanDananjaya-jx8md
@DilshanDananjaya-jx8md 2 ай бұрын
Aththatama vanajivi eken mita vadiya salakili math wenna oni aparade raje salli unta dena
@DilshanDananjaya-jx8md
@DilshanDananjaya-jx8md 2 ай бұрын
Vanajivi eken hitiyata vadak na
@manoriudayangani1669
@manoriudayangani1669 Ай бұрын
Meyalagen hamba karan kala witharak madi.meyalata honda arakshawak dena aka rajaye wagakeemak.
@prageethrasintha9304
@prageethrasintha9304 2 ай бұрын
කෝලිය දළ පූට්ටුවට වඩා හාත් පසින් වෙනස් කෝලිය සමාන ටිකක් මහසේන්ට
@yasithakumara1702
@yasithakumara1702 2 ай бұрын
Aththa.mahasenge dala deke hadeemai thynne.agath ee wge
@sathsarapremawardhna
@sathsarapremawardhna 2 ай бұрын
me minnisu hinda ali kiyak marenawada
@user-kt1wv4kx9o
@user-kt1wv4kx9o 2 ай бұрын
Ali aththu marana unta me rate nithiyak nedda?
@sirmrbean755
@sirmrbean755 2 ай бұрын
mew rnn ep moowath marai bn
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 2 ай бұрын
🇨🇦🇱🇰🐘❤️💯😍🥰🙂🤗👏👌👍🐘🙏
@welegederewelegedere3691
@welegederewelegedere3691 2 ай бұрын
දළ පුට්ටුවාගෙ අම්මාම උපත දෙන්න ඇති
@sujithjayathilaka1004
@sujithjayathilaka1004 2 ай бұрын
Owa pennanwa wagema me aya raka gnna nisi kriya marga gnnt oni.
@drangi2
@drangi2 2 ай бұрын
Bola gedi
@DragoSatan
@DragoSatan 2 ай бұрын
Yako pennana Aliyek pennapan, Aththu pennanne nathuwa. Thopi Aththu Promote karanawa Ita passe lankawe ballo gihin Aththu maranawa. Thopith ewata waga kiyanna oni. Uge awasanawata aith E athawama thopi dakke.
@liyanagedilhani1644
@liyanagedilhani1644 2 ай бұрын
❤❤❤❤❤
@sandiyakumare4340
@sandiyakumare4340 2 ай бұрын
❤❤❤❤❤❤
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Ron | රොන් | Episode 01 - (2024-07-06) | ITN
22:12
ITN Sri Lanka
Рет қаралды 262 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН