ගම්වලින් පන්නපු වනඅලි එකතු වුණු තැන "අපි යොමු කළේ එතනට නෙමෙයි නමුත් එතනට ගියා" සුවිශේෂී දර්ශන මෙන්න

  Рет қаралды 47,311

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 285
@isithakarsha338
@isithakarsha338 14 сағат бұрын
අලින්ට අවශ්‍ය භූමි ප්‍රමාණය ගනනය කරල රක්ෂිතවලට අයිති ඉඩම් වලින් මිනිස්සු අයින් කරල ඒවගේ වන වගාව ආරම්භ කරල අලින්ට අවශ්‍ය පහසුකම් දෙන්න පුළුවන්නම් මේක ගොඩක් දුරට විසදන්න පුළුවන් වෙයි .
@indusribrotherhood801
@indusribrotherhood801 13 сағат бұрын
eka aththa. meka godakama une ara gammana hadana waden. warthamana wipaksha nayaka thumage sankalapayak thibbe. boru wadak eken meke patan gaththe… borunam wisthara hoyala balanna
@menakagunathunga4311
@menakagunathunga4311 13 сағат бұрын
අනිවාර්යයෙන්ම
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 12 сағат бұрын
Ow
@kumaralanka6735
@kumaralanka6735 6 сағат бұрын
වත්තෙ ඉඩ නැද්ද
@fishingtech5585
@fishingtech5585 6 сағат бұрын
alinta athi tharam wananthara thiyenwa ali gamata enne eka nisa newei ahara nisai
@DahamiThilakarathna
@DahamiThilakarathna 4 сағат бұрын
මේ වන විට මේ අලි සිටින ඔයාමඩුව ගොවිපොල කියන එක මීට වසර 3වගේ ඉහත සිට විශාල වනාන්තරයක්. මීට පෙරාතුව මේ රක්ශිත භූමියෙන් පිටතට වන අලින් පැමිණියේ කලාතුරකින්. රජයේ හෝ පෞද්ගලික හේතූන් මත එම භූමිය සම්පූර්නයෙන්ම එලි පෙහෙලි කර තිබෙනවා. එම නිසාවෙන් වන අලි කරදර වලට මිනිසුන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මෙම ප්‍රදේශයන්හි මෙම ගැටලුවට මූලික වූයේ එම වන පෙත් එලි පෙහෙලි කිරීම මිස වෙන කිසිවක් නොවේ.
@SudeepaSugathadasa-hg7rq
@SudeepaSugathadasa-hg7rq 5 сағат бұрын
රක්ෂිත වළ පදිංචි වෙලා ඉන්න කකුල් දෙකේ සත්තු ටික එලවලා ඔය සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්න. පිං සිද්දවෙයි. 😞😞😞
@vidushasandeepa
@vidushasandeepa 4 сағат бұрын
උබ අලියෙක්ද මිනිස්සු ගැන හිතපන් බං....
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 4 сағат бұрын
විල්පත්තුව කපපු බඩඋඩින්ටත් මොනාහරි කරන්න වෙයු
@wonderexperiments3411
@wonderexperiments3411 3 сағат бұрын
Ube ammt hkpn
@snsnada9360
@snsnada9360 2 сағат бұрын
එතකොට තොගේ අප්පගේ ඉඩමේද ගොවි ජනතාව ජීවත් වෙන්නේ. තකතිරු මෝඩයා. උඹ දැන ගනින් සමහර රටවල වන සතුන්ගේ ගහනය වැඩිවෙන අවස්ථාවල රජය විසින් ඔවුන් පාලනය කරනවා. උදාහරණ වශයෙන් ඕස්ට්‍රේලියාව, කෙන්යාව. උඹ මගුලක් කතා කරනවා. උඹ දන්න බම්බුවක් නෑ. උඹේ ගම කොහෙද.
@dulachsenura6080
@dulachsenura6080 38 минут бұрын
@@wonderexperiments3411 awajathakyek nowi paththakt wela idapn ponny😅
@sasavlogs-gp5sb
@sasavlogs-gp5sb 5 сағат бұрын
ඉතා හොද වැඩක් මේකනම්. සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@hananmoh9811
@hananmoh9811 14 сағат бұрын
සතුන්ට ත්.මනුස්සයන්ටත්.කිසිම කරදරයක් නෝවේවා ..🙏🙏🙏🙏🙏
@DeepaHemakumari
@DeepaHemakumari 2 сағат бұрын
❤❤❤❤
@GaminiWeerakoon-j8m
@GaminiWeerakoon-j8m 2 сағат бұрын
මේ අලි කැලයට යවල විතරක් මදි ...නැවත උන් ගම් වැදීමට පෙර රක්ෂිතය වටකරල ෂක්තිමත් ආරකෂිත වැටක් ඉදිකල යුතුයි.....නැතිනම් මුන් නැවතත් ගම්වලට එනව .....කැලේ,කොලේ තියන රසට වැඩිය ගමේ එලවලු,පලතුරු වල රස උන් දන්නවා......නිතර නිතර ගම් වදිනකොට ගම්වලට හානියක් ....නිතර නිතර වෙඩි දදා එලවනකොට උන්ගේ ජීවිතවලට ,පැවැත්මට හානියක් .....
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x 13 сағат бұрын
අහිංසක ජීවිත...😭🌹💔
@OnlineRRR
@OnlineRRR 5 сағат бұрын
සත්තුන්ට ජීවත්වෙන්න කැලෑ වල අයිතිය ඔවුන්ට දෙන්න එයාලත් මේ රටේපුරවැසියො කොහෙන්වත් එන සරනාගතයොන්ට.අනුකම්පා කරල මේ රටේ පුරවා ගන්න එපා.සරණාගතයො.විදියට.ඇවිත්.උන් ඒරටවල්.අල්ලා ගන්නව ඒක තමයි ඒ.කපටින්ගෙ හැටි.
@chathurikadilrukshi6419
@chathurikadilrukshi6419 14 сағат бұрын
ඉස්සර සිදු නොවුනු වැඩ. අලුත් ආණ්ඩුව නියමයි
@malithmadusanka5508
@malithmadusanka5508 14 сағат бұрын
දන්න තරම තමා ඉතින්..කරේ නැත්තේ තේරුමක් නැති නිසා
@IsalaNimtharu
@IsalaNimtharu 13 сағат бұрын
@@malithmadusanka5508මේක තාවකාලික වැඩක් නේ මහ කන්නේ ඉවර වෙනකන් අලි ඈත් කරල තියන්න කරපු දීර්ග කාලීන ඒවත් පටන් ගනී ලගදිම
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 7 сағат бұрын
සෝඩා බොතලේ ලපයගේ😂
@massenarathna4397
@massenarathna4397 5 сағат бұрын
​@@mudithmahendrajith8082කුහක කාලකන්නි මුන්වත් එලවන්න ඕන යාලට මකබැවිලා පල
@RR1kavinda
@RR1kavinda 5 сағат бұрын
කරා යකෝ පාලිත ඇමති කාලෙ
@fruto1978
@fruto1978 3 сағат бұрын
මොන රක්ෂිතයට පැන්නුවත් කෑම නැත්නම් උං ගම් වදිනව. කල යුත්තේ රක්ෂිත කාලාපයේ වන සතුන්ට ආහාර පිනිස වගාවන් කිරීමයි.
@YamunaDharmasiri
@YamunaDharmasiri 2 минут бұрын
ඉතාමත් හොද යෝජනාවක් . වන සතුන්ට කරදර හිරිහැර නොකල යුතුයි. කැලෑව අයිති සතුන්ට. කලෑවල හදාගත් වගාබිම් වලින් මිනිසුන් ඉවත් විය යුතුයි .
@kalingapriyantha1473
@kalingapriyantha1473 12 сағат бұрын
ප්‍රේමදාස මහින්ද වගකිව යුතුයි මෙි අලි ගමිවැදිම නිදන් හාරන්න ගමි උදාව හා දැයට කිරැලින් කැලා එලි කිරිම නිසා
@kumaralanka6735
@kumaralanka6735 6 сағат бұрын
ටයි දාගෙන උබල මගේ බත් කන හරක්ට කන්න දෙන්න තමයි කැලෑ කැපුවේ
@WasanthaKumari-r4u
@WasanthaKumari-r4u 2 сағат бұрын
deyata කිරුළ ගෙනාවේ මහින්ද රාජපක්ෂ කියන පල් හොරු ඒවල තියෙන නිදහන් ගන්න කරපු අපරාධයක්
@samearaa8434
@samearaa8434 9 сағат бұрын
තෙරුවන් සරණයි හයින්සක සත්තුන්ට ඒගොල්ලන්ගෙ කුසගින්න නිවා ගන්න තියෙන ඉඩ කඩම් ඔක්කොම අරගන්නවා අපේ මිනිස්සු ඒගොල්ලොන්ට යන්න එන්න තැනක් නෑ පව් හිංසක සත්තු
@Ravizz.B
@Ravizz.B 5 сағат бұрын
Gedara giniyapan buruwa
@sayu252
@sayu252 4 сағат бұрын
Ou munt kiwama ewa therenne ne .....pw saththu
@bosa664
@bosa664 16 минут бұрын
​@@Ravizz.Bai tho inne thota kauru dunna idameda ?😂
@dulachsenura6080
@dulachsenura6080 39 минут бұрын
ඔය අනුරාදපුර පොළොන්නරු පැති වල උන් කොමත් කැලෑ එළිපෙහෙළි කරනවා මගෙත් යාලුවෙක් ඉන්නවා උත් කැලේ ටිකක් ඇතුලට වෙන්න අක්කර 2 විතර බඩඉරිගු වගා කරනවා.එහෙම බැලුවම සත්තු ඉන්නේ කොහෙද.කැලේ ගස් කපනවා ඒ අස්සේ ඒගැනත් හොයන්න මිනිස්සු වගේම සත්තුන්ගෙ පැත්තෙනුත් හොයන්න උන්ටත් ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,ගොඩක් මිනිස්සු දැන් කැලැ එළිපෙහෙළි කරලා ගෙවල් හදාගන්නවා
@lakshanpriyankara4742
@lakshanpriyankara4742 5 сағат бұрын
ඔයාමඩුවට අක්කර 2000ක් දුන්නෙ කව්ද කියලා විමර්ශනය කරලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.අනිවාර්යයෙන්ම ඔය අක්කර 2000 තුළ විල්පත්තුව රක්ෂිතයට අයිති වෙන ඉඩම් තියෙන්නෙ පුළුවන් වනාන්තර ලොකු වෙන්න ඕනි..එහෙම නැතුව ඔය අහිංසක සත්තුන්ට ඔය දැන් තියෙන විල්පත්තුව රක්ෂිතය ප්‍රමාණවත් මදි
@YashikaAwanthi
@YashikaAwanthi 4 сағат бұрын
පවි සත්තු
@thusitha.senaratna
@thusitha.senaratna 2 сағат бұрын
ඇත්ත
@NatureNest76
@NatureNest76 Сағат бұрын
අනිවාර්යයෙන් ..පව් 😢
@jeewanherath423
@jeewanherath423 Сағат бұрын
Yaluwa.oko.nldb.fam.ekak.vilpaththuwata adala ne bor
@jeewanherath423
@jeewanherath423 Сағат бұрын
Me palathatama thiyana ekama nidahas bumiya
@amig4732
@amig4732 12 сағат бұрын
අලින් පැන්නුවට කමක් නැහැ කෑම , වතුර තියෙන තැනකට යවන්න.
@sriyanigamage6957
@sriyanigamage6957 3 сағат бұрын
සත්තුන්ට අයිති හරිය මිනිස්සු අල්ලගෙන ඒ අය ඉවත්කර අලින්ගෙ අයිතිය එයාලට දෙන්න
@DhasunBimsara-eq1vf
@DhasunBimsara-eq1vf 37 минут бұрын
Eka aththa❤
@NeeshaFerdy
@NeeshaFerdy 10 сағат бұрын
අලි ඉන්නේ රංචුවට ...ඒ කියන්නේ පවුල් සමග ... කිසිම සැලසුමක් නොගෙන ඉක්මනට මෙවැනි දේවල් කරාම විශේෂයෙන් පැටවුන් අම්මලගෙන් සහ පවුල් වලින් වෙන් වෙන්න පුලුවන්, කරන බිය වැද්දීම් පලවා හැරීම් උපක්‍රම නිසා.
@sandayakumari425
@sandayakumari425 4 сағат бұрын
😂😂😂
@ChannaJayawardhana-h1o
@ChannaJayawardhana-h1o 4 сағат бұрын
Un ekama thanata,ekama ranchuwak wage ekathu karanna yanne.. Mun kumbi newyi Ne..
@demart2003
@demart2003 2 сағат бұрын
වීඩියො එක ඉක්මනට ඉවරකරල තිබ්බට ඕක සතිගනන් යන වැඩක්😂 දවසෙන් කිලෝමීටර් 30 ක් යන්නෑ. රංචුවම තමා යන්නෙ. ගනන් කරලා සැලසුමකට තමා වෙන්නෙ. කෑම ප්‍රශ්නෙ දි ගොවි බිමකට යනවා. විල්පත්තුවට යනකන් හානි වෙන අයගෙ ඉඩම් වලට වන්දි දෙන්න ඔන.
@KaveeshNimthaka
@KaveeshNimthaka Сағат бұрын
අලි වෙඩි දාන්න එපා අලින්ගේ කන් අඩි පැලෙනවා ඊට පස්සේ ගහල තමයි පන්නන්න වෙන්නෙ
@LOVESTATUS-UD
@LOVESTATUS-UD 5 сағат бұрын
සමාජ ව්හිලු කන්න නැති උනු ගමන් ඔවුන් යලි එනවා...😂😂😂
@samanmalbandara3433
@samanmalbandara3433 5 сағат бұрын
මේ රටේ මිනිස්සු වැඩිවෙලා. උන් කවුද එලවන්නේ?
@Janakgunawardhana
@Janakgunawardhana Сағат бұрын
Vishadumak denna
@dulachsenura6080
@dulachsenura6080 26 минут бұрын
ඔව් එත් වාර්ෂිකව මිනිස්සු 150,000 - 170,000 වගේ මැරෙනවා.උපත් අනුපාතිකයත් සැහෙන්න අඩුයිලු ඉස්සරහට එත් තවම 300,000 - 350,000 අතරේ වාර්ෂිකව ඉපදෙනවා (wikipedia)
@SamanalagamaYasoja
@SamanalagamaYasoja 3 сағат бұрын
අනේ ඉතිං මිනිස්සුත්පව්.ඒ වගේම ඒ සතුනුත් පව්.මොනවා කරන්නද ලෝකය යන දෙස බලා සිටිනවා මිස.
@AnjanaDevindi-u3e
@AnjanaDevindi-u3e 2 сағат бұрын
එ සත්තුන්ගෙ වසබුමිවලින් ඇයි එ සත්තුන්ව එලවන්නෙ.මිනිස්සුන්වනෙ එලවන්න ඔනෙ.මෙ ඔය ගොල්ලො සත්තුන්ට වද දෙන්න කලින් උන්ගෙ දුක ගැනත් හිතන්න.ඔයල රිලව් .අලි ,මොනරු එලවන්න කතා කරනවා .එ සත්තුන්ගෙ දුක තෙරෙන්නෙ නැ.මිනිස්සු ගැන විතරක් හිතන්න එපා . මොකද මිනිස්සු කරන වැඩ හින්දයි මිනිස්සු දුක් විදින්නෙ.
@uthpalawarnasooriya5271
@uthpalawarnasooriya5271 Сағат бұрын
අලි එළවනවා වගේ අලින්ගෙ රක්ෂිත එළිකරන මිනිස්සු කියන උනුත් පැන්නුවනම් තමයි සාධාරණ
@NayanaWeerasiri
@NayanaWeerasiri 2 сағат бұрын
හැමදාම මිනිස් ජනගහනය වැඩිවෙනවා. භුමිය ඇතුළු සම්පත් අඩුවෙනවා. දැන් කවුද ඒකට වගකියන්නේ.
@himaliherath734
@himaliherath734 4 сағат бұрын
වැඩේ මරු.ඊට පස්සෙ උන්ට කරදර කරන්න රක්ෂිතයට යන කකුල් දෙකේ සත්තු රටින්ම පන්නලා දාන්න ඕන
@hdgroup2380
@hdgroup2380 3 сағат бұрын
අලින්ගෙ කැලෑ ටික උන්ගෙන් උදුර ගෙන ඒවගෙ හේන් කොටල දැන් උන්ව එලවනව. ලැජ්ජයි ඉතින් 🤣👍
@oshiioshii4637
@oshiioshii4637 10 сағат бұрын
අලි අඩු වනාන්තර බලල එයාලව ඒ වගේ තැන් වලට දාන්න ..ගම් වදින්න බැරි වෙන්න සීමාවක් යටතේ කඩන්න බැරි වෙන්න විදුලි වැටක් දාන්න..
@freshaircentre2973.
@freshaircentre2973. 2 сағат бұрын
අලින් පලවා හරියට වැඩක් නෑ ඔවුන් ඒ රක්ෂිතය තුළින් නැවත ගම්මාන වලට ඒම වැළැක්වීමටත් වැඩපිළිවෙලක් කරන්න වෙනවා ඒ වගේම ඒ සතුන්ට ආහාර සඳහා ඒ කැලෑ කැපීම වහනවත්වනු ලැබේ
@ජීවක4
@ජීවක4 3 сағат бұрын
බොරු වැඩ ...අලියා එකතැන තියන්න පුලුවන් එකෙක්ද😂😂😂😂😂 විල්පත්තුව එලිකරල අසාද්සාලි ගම්මාන ශදල කරන්ට් එකත් දීල මේ ගම්මාන ඉවත් කලයුතුයි...උන් දඩයමේ යනවා අලින්ට වෙඩි තියන නිසා ගම්වදිනව. මේවා නතර කරන්න විල්පත්තුව අනුරාධපුරය හබරණ පොලොන්නරුව හෙට්ටිපොල ගල් ඔය ලාහුගල යාල කැලෑව මේක තඹයි ඒ අයගේ පාර...මේ පාර පුරා කැලෑ අල්ලගෙන හෝටල් වගාබිම් ඉදිවෙලා ඒවා අයින් නොකර තුවාලෙට උඩින් ප්‍රතිකාර හරියන්නේ නෑ....
@rdrajapaksha5142
@rdrajapaksha5142 15 сағат бұрын
වන සතුන් .ජීවත්.වෙන්න ඕනි ඔය අහිංසක සතුන් ජිවත් විය යුතුය
@Handlethis-g3d
@Handlethis-g3d 14 сағат бұрын
අලි නෙවෙයි මොකාඋනත් ගහනය වැඩිනම් පාලනය කර යුතුයි
@pgsl5705
@pgsl5705 14 сағат бұрын
Gedara genath nawatta ganna epai😅
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 14 сағат бұрын
මරන්නේ නෑ නේ පලවාහැරීමට උත්සාහ කරන්නේ දුකය් වගේනම් ගෙදර ගිනියන්න .
@lahirudhananjaya6268
@lahirudhananjaya6268 14 сағат бұрын
කනවා තෝව මරාගෙන කනවා😂
@Luis-gy5tw
@Luis-gy5tw 14 сағат бұрын
Awadana ganikawo kynne munta.gon jokdanawa.
@sonymusicsl5446
@sonymusicsl5446 13 сағат бұрын
මරු මරු ❤
@MaliniGanewatta
@MaliniGanewatta 4 сағат бұрын
ඒ පලවා හරින සතුන්ගේ ආහාර ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද? වනාන්තර හා අලි මංකඩ නිදහස් කිරීම ප්‍රථමයෙන්ම සිදුවිය යුතු නේද?
@NatureNest76
@NatureNest76 Сағат бұрын
ඉතින් මේ යන තැන් වල කෑම තියෙනවද😢😢.පවු අසරණ සත්තු
@tckekirawa7827
@tckekirawa7827 4 сағат бұрын
අක්‍කර 2000ගොවිපල කාගෙද ..🤔
@oshiioshii4637
@oshiioshii4637 10 сағат бұрын
සාර්ථක නෑ .අලිය කියන්නෙ වතුර නැති උනාම මාස 6/8 කට කලින් ගියපු වතුර වල වල් හොයන් යන්න තරම් පාර මතක සතෙක්...එලවපු අය ආයේ එයි එද්දි කලින් අලි හානිය අඩු වට තිබ්බ පැති වලටත් හානි කරගෙන...විල්පත්තු වට දාලා වටේට විදුලි වැටක් ගහන්න අලියෙක්ට කඩන්න බැරි වෙන්න..ඒත් උන්ට කන්න අඩුවක් ඇති....
@mdshifan7211
@mdshifan7211 12 сағат бұрын
අපි ගෙයක් අතහැරලා තව ගෙයක් හොයනකොට කොච්චර දේවල් බලනවද? ඒත් අලින්ට ....😢😢😢😢😢😢😢
@leonlasith5775
@leonlasith5775 12 сағат бұрын
ubalage gedrt ali tik genn ganin
@SameeraMaduka
@SameeraMaduka 8 сағат бұрын
බලපන් ඔළුව අතගාලා උඹේ ඔළුව බෙල්ලෙ පාඩුවටද තියෙන්නේ කියලා
@thesapphire1743
@thesapphire1743 5 сағат бұрын
Eka athth ali kalayk thisse eka pradeshekata huru wechch saththu jathiyk. Hugak welawt unw wena pradeshekata geniyn eka kohomath sarthaka deyk newey.
@denuwan7639
@denuwan7639 5 сағат бұрын
​@@leonlasith5775මොකද bn ඕක ම කියවන්නේ පිස්සුද 😂
@leonlasith5775
@leonlasith5775 3 сағат бұрын
@@SameeraMaduka ali inn paththe minissu dnnw unge thiyn wade..nathuwa thopil wage ..hali liynn nam innw henat un
@BuddikaSaman-t7b
@BuddikaSaman-t7b 12 сағат бұрын
❤❤❤❤❤❤❤
@rgsaliya
@rgsaliya 36 минут бұрын
කොහොම උනත් හොද වැඩක්...මෙච්චර කල් සමහරු අලින්ට බනිනවා සමහරු මිනිස්සුන්ට බනිනවා ඒ එක කෙනෙක්වත් අලියෙක් දැකලවත් නැති අය..කියන්න ලේසියි කරන්න තමයි අමාරු ...
@ඉෂාන්-ට4ර
@ඉෂාන්-ට4ර 15 сағат бұрын
තව ගොවිපලවල් කීයක් පහු කරන්න තියෙනවද දන්නෑ..
@cristiano-j5n8g
@cristiano-j5n8g 13 сағат бұрын
lol
@kumaralanka6735
@kumaralanka6735 6 сағат бұрын
බත් කන හරකෙක්
@akila_nirashana
@akila_nirashana 4 сағат бұрын
Keeyak thibbath karannama wenawa , me saththunwa rakshitha walata palawa harinnama one
@Malaganemalagane2
@Malaganemalagane2 6 сағат бұрын
ලංකාවේ අලින්ට ඉන්න කැලෑ තියෙනවා අලිත් මිනිස්සුන්ගෙ දේවල්මයි කන්න එන්නේ
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 12 сағат бұрын
Sathu arksha wewa 🙏🙏 Budusarani dawiphiti ❤
@ChaminduDilshan-v1o
@ChaminduDilshan-v1o 15 сағат бұрын
👍👍👍👍👍👍❤
@srilankan_34
@srilankan_34 40 минут бұрын
පැන්නුවට කමක් නහැ, ආර්ථික මද්‍යස්තාන වලින් ඉවත දමන එළවලු පලතුරු ගෙනත් දාන්න උන්ට කන්න 💯
@NisalHeshan-m2b
@NisalHeshan-m2b 7 сағат бұрын
Niyami ❤
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 7 сағат бұрын
සිදුවෙන විනාශයක් දරාගෙන මේ කටයුත්ත කළයුතුයි
@rohithapeiris2420
@rohithapeiris2420 3 сағат бұрын
අලිත් ඉස්සරහට බලන්න වෙන්නේ සත්තු වතෙන් තමා
@kamanikoswatta2318
@kamanikoswatta2318 6 сағат бұрын
විල්පත්තුවට අලි ටික ඔක්කොම දාලා 3:4 1 වටේට අලි වැට ගහන්න...එතකොට හොර වෙලෙන්දන්ටත් හොර බඩු ගේන්න බැරිවෙයි😂😂😂
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 2 сағат бұрын
😮
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 11 минут бұрын
ඔව් ඕක හිටපු ජනාධිපති ඡන්දෙට මාසෙකට කලින් (නැත්තන් ජූලි...මට මතක නෑ දවස හරියට) පාර්ලිමේන්තුවේදී පරිසර ඇමතිට දැනුම් දුන්නා 1985 සිතියමට කැලෑ මැනලා ස්ථාපිත කරන්න කියලා...ආණ්ඩු මාරු උනත් ඉන්න ආණ්ඩුවටත් ඒක කරන්න පුලුවන්.
@NeeshaFerdy
@NeeshaFerdy 5 сағат бұрын
මේ ආණ්ඩුව වැඩ පටන්ගත්තේ සත්ව හින්සනයෙන් ... 😢
@ChandanaRathnathilaka
@ChandanaRathnathilaka 4 сағат бұрын
තොපි එළවලු හදන්නේ නැති මේ හරක්ද එළවලු හදලා තමයි අපි ජීවත් වෙන්නේ
@thebikerkiki
@thebikerkiki 5 сағат бұрын
ඩ්‍රෝන වලින් අලිවෙඩි දාන ක්‍රමයක් හදාගත්තානම් මීට වඩා පහසුයි නේද.
@Ajdjakabb36362
@Ajdjakabb36362 4 сағат бұрын
😂😂 ගොනෙක් වෙන්නෙ එපා බන් බත් කාපන් උබ හිතුවද Drone attack කරනව වගේ කරන්න පුලුවන් කියල 😂 අලි සීසීකඩ දුවාවි අනික Drone walata auto අලිවෙඩි දාන්න බෑ 😂 anika high risk 😂 drone eka kude kudu 100,000 minimum wenawa oya wage tech thiyena drone බත් ටිකක් කාපන් ඊට පස්සෙ Drone attack gana igena ganim ethakota therewi un attack eka karaddi drone ekath kudu wnw kiyala naththam unta puluwan unge target ekata bomb danna 😂 ehema karanna ba bn (mn kiwe mini drone gana war drone neme)
@thebikerkiki
@thebikerkiki 2 сағат бұрын
@@Ajdjakabb36362 සොරි සොරි මම කිව්වේ උඹ සෙල්ලන් කරන බත්කන්නැති හරකෙක්ගේ ඩ්‍රෝන් එකක් නෙවෙයි බං😁😂
@dulachsenura6080
@dulachsenura6080 13 минут бұрын
ow ow pahasuyi mole pukeda thope 😂
@dulachsenura6080
@dulachsenura6080 2 минут бұрын
සත්තුන්ගේ අයිති කැලැ එළිපෙහෙළි කරන එකට පලවිපාක තමයි ඔය ගම් වල අය විදවන්නේ.අපි ගියාමත් දකිනවනේ කැලැ අස්සේ හේන් අටවාගෙන,තව මිනිස්සු ගෙවල් හදාගෙන ඒ අස්සේ අක්කර ගානක ඉඩමුත් එළිපෙහෙළි කරගෙන 🥲😪
@GUgf-cu9gx
@GUgf-cu9gx 11 сағат бұрын
හැබැයි හොඳයි හොඳ තීරණයක් අලුත් ආණ්ඩුව අරන් එයාලට ජීවත් වෙන්න අවස්ථව සලසා දෙන්න
@KosalaKasun-jx2eu
@KosalaKasun-jx2eu 53 минут бұрын
මේ අලින්ගේ නායකයා ඉන්න අලියට GPS හයි කරල පැය 24ම වනජීවි එකට නිරික්ෂණය කරන්න හදල දුන්නනම් උන් ඉන්න තැන බලාගෙන ඉන්න පුළුවන් ගමට එනවනම් කලින් ගිහින් එලවන්න පුළුවන් රක්ෂිතයට අහසින් බීජ ඉස්නම් සත්තුන්නට කෑම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 13 сағат бұрын
විල් පත්තුවට දලා එ පැත්තෙ ගොවින්ගෙ කුබුරු වලට බහිනකොට මොකද කරන්නෙ එ පැත්තෙත් ඉන්නෙ කුබුරු වැඩකරනගොවින්හෙන්වගකරන අය
@IdunilKumari-gf7cz
@IdunilKumari-gf7cz 37 минут бұрын
රිලව් ටික චීනයට යවමු
@AnuPushpaKumara
@AnuPushpaKumara 7 сағат бұрын
Aththatama eka watinawa.. hambanthota rajapaksala kale kapa kapa sooriyawewa Stadium haduwa, maththala airport haduwa, sammantharana haduwa.. Dane e paththe hadapu idikirim walin wedakuth ne.. Wana Alinta inna thenakuth ne.. minissunta Hannah be.. Wana Ali gam wedila
@monitizelk
@monitizelk 13 сағат бұрын
හරි ෂෝක් ඉතිං ඔය වෙලා තියන්නේ අවම හානිය😒
@cristiano-j5n8g
@cristiano-j5n8g 13 сағат бұрын
lol
@ranialgiyanna953
@ranialgiyanna953 12 сағат бұрын
Yhopita.mona.kalth.hoda.nea
@alexkurera5908
@alexkurera5908 12 сағат бұрын
Kalai inna minisunwa kalain eliyata danna onai 🇱🇰🙏
@Amilafd
@Amilafd 4 сағат бұрын
😂😂 කරොත් ඔයවගේ මොට්ට වැඩක් තමා කරන්නෙ
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 Сағат бұрын
Minissu gihin othanatj gewal hadala ali enoooo gaga ka gahai
@happyworld8321
@happyworld8321 43 минут бұрын
කොමෙන්ට් දැක්කම සමහර කුහකයෝ ගැන පුදුමයි.මෙච්චර කල් මෙහෙම දෙයක්වත් නොකරපු එකේ මේ ගැන සතුටු වෙන්න ඕන නේද ? ඒකෙත් අඩුපාඩු හොයනවා .මුන් රක්ෂිතවලට නොයවා කොහේ යවන්නද ? විපත්තුවේ වී, කුරක්කන් ,කෙසෙල් වගේ දේවල් නැතුවට වෙන ශාඛ අහාර තියනවනේ අලින්ට කන්න .
@AndrasGraant
@AndrasGraant 4 сағат бұрын
අනාගතේ කඳුකර ප්‍රදේශවලටත් අලි එයි. අන්තිමට පිටකොටුවෙත් අපිට දකින්න ලැබෙයි.
@malpipenawasanthaya
@malpipenawasanthaya 17 минут бұрын
මෙක සාර්ථකද , ප්‍රයොගික ද අලි නැවත ගම් වදින්නෙ නැති වෙයි ද 🤔
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 2 сағат бұрын
මුන්ට වැඩක් තියෙන්නත් එපැයි😂😂😂
@jrasika9570
@jrasika9570 Сағат бұрын
ඔය පව් පව් කියන මිනිස්සු ඔය ගම් වල හිටියා නම් ඔහොම කියන්නේ නෑ කොළබ ඉන්න මිනිස්සු මොනවද දන්නේ සත්තු වත්තේ ඉන්න සත්තු ගැන විතරයි දන්නේ ගම් වල ඉන්න සත්තු ගැන නොදැන රැ වෙනකොට පාරට යන්න බැ රැකට ලෙඩක් හැදුනොත් එළිවෙනන් ඉන්න ඕනේ අලි ගහලා කීදෙනෙක් මැරුණද ඒවාට කිසිම කතා වක් නෑ මේ අලි රිලව් කොලබට ගෙනත් දැම්මා නම් හරි
@yakaa3402
@yakaa3402 3 сағат бұрын
Aiyo sami
@thusitha.senaratna
@thusitha.senaratna 2 сағат бұрын
මොඩ වැඩ
@himayakumarage2266
@himayakumarage2266 2 сағат бұрын
දැන් ඔය පන්නපු විදියටම.විල්පත්තුවේම ඉදියි..ඒ සත්තු කෑම හොයාගෙන යනඑක නවත්තන්න පුලුවන්ද
@janithsachinthaka2599
@janithsachinthaka2599 3 сағат бұрын
මේ වට වගකියන්න ඕනෙ මහින්ද
@Janii2003
@Janii2003 42 минут бұрын
ඔයාමඩුව ගොවිපොල පටන් ගත්තෙ කොයි කාලෙද🤔
@dilkikavisha8279
@dilkikavisha8279 4 сағат бұрын
Ane mnda munuth marai da danne na😢
@amilasugathkumara5815
@amilasugathkumara5815 14 сағат бұрын
අ වුලක් නෑ.. එ මනුස්සයා ගේ අලාබේ ගෙවිවානම් වනජිව් එකෙන්
@MrYovindu
@MrYovindu 6 сағат бұрын
😢😢innocent animal .human destroying their lands.
@ThaksilaHerath-t4t
@ThaksilaHerath-t4t 28 минут бұрын
යකෝ කලින් කියලා පන්නපල්ලා ඇදුම් ලෑසිති කරගත්තෙත් නෑ
@galpatha
@galpatha 46 минут бұрын
Monwa unath alin hitapu pradesa eyalatama denna. Alinwa vinasa kaloth ratta yahapathk novei,save the elephant please.
@koinmanike6760
@koinmanike6760 4 сағат бұрын
බලෙන් අල්ලාගෙන හොකාගෙන්හෝලබාගෙවගාකරනරක්ෂිතවලටඅයිතී..ඉඩම් පවරා ගෙනසතුනඋදෙසානිදහසකරන්න
@ashokaLandagea
@ashokaLandagea 10 сағат бұрын
අලි වැට සක්‍රීය කරන්න සත්තු පවු
@DilshanDananjaya-jx8md
@DilshanDananjaya-jx8md 3 сағат бұрын
Mamath anuradapura thamai e saththu hitiya wananthara okkoma kapala vinasa karala thiyenne ithin me saththu ahase jivath wenna nemei hamathanama ali inne eka nisa thamai
@DeepaHemakumari
@DeepaHemakumari 2 сағат бұрын
Seyaluma pathways parissamin yanna labewa
@HimaliWathsala-z4b
@HimaliWathsala-z4b 50 минут бұрын
me mahapolawa siyalu sathunta aithi .minisunta men sathuntada badaginna pipasaya danenawa .sathuntath me polawen kotasak wenkara dimai uthum minusun lesa kala uththe sathunwa mara damimawath outa hinsa pida kirimawath nowe me budu bana hahena darmaddeepayak merata palayata awe e dahamata garukarana siyalu sathuta adare karana uthum minisek mata e gana sathutui ape janapathi thumata dirgau labewa
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 12 сағат бұрын
Wanasathun wagema asarana goviyath jeewath wenna one. Ea nisa Eliphant saha rilawata kalema inna denna gam wadila waga palu karanawanam nisi kriyamarga ganna one..
@NimalsiriVijayasinghe
@NimalsiriVijayasinghe 3 сағат бұрын
Please try to graw trees those elephant prefer to eat. In wilpaththu forest drone s or helicopter can be used when seed spread coat the mud balls with particular seeds
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 12 сағат бұрын
Wanajivi eka kriyakari naha oya mara ninden aharawanna Mr. President..
@ChamindaHerath-sb5hb
@ChamindaHerath-sb5hb 12 сағат бұрын
A e oya farm eka ain karala tourism karanna. Ita wada profit karanna puluwan
@meniketilakerathne5698
@meniketilakerathne5698 13 сағат бұрын
Me Satunta inna tanak ona.ayalata inna aka prasayak hadala danna.pww ayala.
@Tksdakdak
@Tksdakdak 11 сағат бұрын
🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
@SmilingFace-zb8ck
@SmilingFace-zb8ck Сағат бұрын
Chopper ehema hoda ganna barida meuwata. Mita wediya ikman neda wede.
@udayakumara2389
@udayakumara2389 6 сағат бұрын
Alinta akkara dahaya gane bedala denna.ewa wagena kanna kiyanna.unut jeewatwenna epai.
@sampathbandara2085
@sampathbandara2085 7 сағат бұрын
Ammooo uoadesakala godak innawa meke. Oya Ali prasne hinda govithan kochchara atharinawada minissu. Meke ane paw oka hariyanna kiyana unma anith paththata kiyanawa hall 250i pol 200i munnam me lankawata sapayak
@chandhiranasingha3688
@chandhiranasingha3688 13 сағат бұрын
Me manussayoth paw eth me ali paw papuwata monawada una me ahinsakyo duwaddi hammoma asaranai me prasnedi
@thesapphire1743
@thesapphire1743 5 сағат бұрын
Mn kalayk oya haa samana paththk jeewath wuna. Mn dakala thiyenw ee kaleta ee pradeshe wenas wechch widiy. Minissu aluthin kala kapala wawann gaththe. Eeth ekk thmy ehe ali prashna hugk awe. Lokuma waradd enne minissunt ali kiynne parampara ganak ekama pradesheka inn sathghu jathiykne
@nethminathasha6415
@nethminathasha6415 12 сағат бұрын
Hodama wadeee ...ahnsk sttunt ai ndhse jiwth wenn den ntte nkn hithl blnn apit ohm krnm inn thnk inn den ntuw pnna pnna mona trm krdrykd kan adi palenkn ali wedi dl unt ahen ntiw gym bainw ali wedi dmmth yn na kiyl e sttu mewa ktd kiynne...
@Pradip555-n2e
@Pradip555-n2e 11 сағат бұрын
Sathuntawath ,minissuntawath kisidu karadarayak nowewa.
@warsil3735
@warsil3735 10 сағат бұрын
Malima anduwa kdlith karann gon wada 😂😂
@danithupul1641
@danithupul1641 14 минут бұрын
Vilpaththuwe badurudien innawa
@BGCKumara-z4f
@BGCKumara-z4f 4 сағат бұрын
Raksiwa ona tharam eda thiyenawa numuth ali kesel pol goyam kanna huru wela inne
@sukumusic1636
@sukumusic1636 14 сағат бұрын
Ko අලි 100ක් 😒
@MmPp-ol5is
@MmPp-ol5is 13 сағат бұрын
A saththunta enna thank na pau
@makaradayamamakaradadayama5586
@makaradayamamakaradadayama5586 Сағат бұрын
Den sepada
@DeepaHemakumari
@DeepaHemakumari 2 сағат бұрын
Ahinsaka satunge wanathara wenasa karanna epa paw
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
The Ancient City That Mastered Water
9:09
Primal Space
Рет қаралды 2,5 МЛН
Bagaimana Pulau Batu Putih Jatuh ke Tangan Singapura?
10:58
ML Studios
Рет қаралды 158 М.
What Happens To Your Body When You Quit Sugar For 30 Days?
26:48
Dr. Sten Ekberg
Рет қаралды 1,8 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН