හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-12-22 |Hiru News

  Рет қаралды 53,371

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@Supun1
@Supun1 2 сағат бұрын
ලංකාවෙ මිනිස්සු හරි කැමති මහන්සි නොවී මුදල් හම්බ කරන්න ලංකාවෙ තරම් කම්මැලි මිනිස්සු කොහෙවත් නෑ
@Supun1
@Supun1 2 сағат бұрын
යකෝ පාසල් දීමනාව දෙන්න ඕනේ නැති බැරි ලමයිට මිසක් හැමෝටම දෙන්න ගියොත් හොදට හිටියි පිස්සු නේ
@chandanakumar4603
@chandanakumar4603 2 сағат бұрын
මිබුස්සුන්ට කන්න හාල් නෑ රේගුව උදම් අනනවා
@chamilasamanmalee5563
@chamilasamanmalee5563 3 сағат бұрын
දැන් එනව විසදුමි කියන්න මුන් හිටිය කාලේ කරන්න තිබුනනෙ ඔය පිලියම් සේරම..
@AsdAsd-n4y
@AsdAsd-n4y 3 сағат бұрын
ලංකාවෙ ඉන්නෙ රජයෙන් කන්න ටික දෙනකන් බලාගෙන ඉන්න ජාතියක් එකෙකුටවත් දෙන්න හොදනැ උන් පුරුදු වෙලා ඉන්නෙ නිකන් කාල නිකන් ඉන්න
@JayanthaIlangakoonge
@JayanthaIlangakoonge 3 сағат бұрын
ඉස්සර හැම දෙයක්ම රජයෙන් ඉල්ලපු උන් ..දැන් රජයෙන් නිකන් කිසිදෙයක් දෙන්න එපා කියනව...
@Supun1
@Supun1 3 сағат бұрын
ඔය හාල් නෑ කියන උන් අනුරාධපුර වරෙල්ලකො හාල් නැති හැටි පෙන්නන්න තොපිට තමයි හාල් නැත්තෙ
@JanakaNirmal-g4p
@JanakaNirmal-g4p 3 сағат бұрын
කෝටි430.රජය.හාල්වලින්.ලාබ.අරං.දැන්සැපද
@agnesdubsi6863
@agnesdubsi6863 3 сағат бұрын
කන්න පුළුවන්ද රටින් ගෙනා සහල්
@samansenavirathna5814
@samansenavirathna5814 Сағат бұрын
Thanks ❤❤❤❤saudi saman
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 4 сағат бұрын
🌻 සුභ දවසක් වෙිවා hiru නාලිකාවේ සැමට 🌻 💖💕🧭🧭💕💖
@VigithaIc
@VigithaIc 2 сағат бұрын
අලින්ට ඕන තැනක හැසිරේන්න අයිතිය තියේන්න ඕනේ උන්ටත් බඩගිනි ඇතිවේනවා උන්ගේ ශරිරය විසාලයි ඒ නිසා උන්ට ඕන හැටියකට කන්න දේන්න ඕනේ ඒක මිනිස්සූන්ගේ යුතුකමක් මිනිස්සු ඒක තේරැමි ගන්න ඕනේ😅😅😅😂
@RanjithKarunanayake-l4d
@RanjithKarunanayake-l4d 4 сағат бұрын
Pradanama news hiru hal
@PiyalSuriyasena-z2d
@PiyalSuriyasena-z2d 4 сағат бұрын
කොහෙද පොල් නැත්තේ
@protechnology4752
@protechnology4752 4 сағат бұрын
හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නැ කියපු කතාව රේගු බද්ද මුවාවෙන්වත් වෙනස් කරන්ට බලමු නේද
@nilantha-u5k
@nilantha-u5k 28 минут бұрын
පළපුරුදු තියන දොස්තර මහත්වරු තියාගන්න එක ලොකු දෙයක්. මොකද අලුතෙන් එන දොස්තර මහත්වරු නියම තත්වයට එන්න අවුරුදු 5ක්‌ වත් යනවා. මොකද ඒ ගොල්ලෝ එන්නේ සත්තු කපලා පරීක්ෂණ කරලා. ඒ අයට දැනුම ලබාගන්න අවුරුදු 5ට වඩා යනවා. ඒ නිසා පළපුරුදු තියෙන දොස්තර මහත්වරු තියාගන්න ඕනා. ඒක ජනතාවගේ පැත්තෙන් හොද දෙයක්. හැබයි ආණ්ඩුව පැත්තෙන් ඒ තීරණය අරගෙන තියෙන්නේ නිකන් පැන්ෂන් එක ගෙවන්නේ නැතිව තව කාලයක් වැඩ ගන්න 😂 කොහොම නමුත් ඒ තීරණය නියමයි..
@AsdAsd-n4y
@AsdAsd-n4y 3 сағат бұрын
අත්තනායකලට ජනාධිපති අරමුදල නැත්නම් ජීවත් වෙන්න බැරිවෙයි වගේ.බලාගෙන ගියාම මුන් සේරම මහ හිගන්නො ජාතියක්නෙ.යකො අපි හොදයිනෙ
@nilantha-u5k
@nilantha-u5k 19 минут бұрын
වදුරු සහ අලි ප්‍රශ්න වලට තියෙන එකම විසදුම තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම කෙනෙකම ලංකාවේ සිතියම සටහන් කරලා. හැම අස්සක් මුල්ලක් නැතිව පැහැදිලි කරන්න ඕනා. එතකො‍ට ඔය ප්‍රශ්නෙට නිකන්ම පිළිතුරු හොයාගන්න පුළුවන් 😅
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 46 минут бұрын
අපි.තමයි.මහන්සි.වේනේ.රණසිංහ .පේමදාස .මහතා.අපිට.ඉඩමිි.දිල.තේ.ආදාර.දිල.තේ.වැවුවා.නමුත්.මෙිි.මාලිමාව .ආන්ඩුවෙන්.තේ.මිල .අඩු.කරා.හාල්.ඇතුළු .සියළු.දේ.වැඩිවෙලා.තොපිට.සල්ලි .ඇති.අපි.විදින.දුක.ලිපා.දනි.අපි.පොඩිතරමිි.මහන්සි.උනත්.එක.තැන.කවුද.මූකලන්.බස්සෙක්.නිකන්.කන්න.දගලනවා.කියනේ.අදත්.දළු.ටික.කඩලා.ආවෙිි.කූඩැල්ලන්ට .ලේ.බෝතල්.බාගයක්.විතර.දිල.
@PiyalSuriyasena-z2d
@PiyalSuriyasena-z2d 4 сағат бұрын
කොහෙද හාල් නැත්තේ
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 4 сағат бұрын
අනේ තියෙන තැන් කියන්නකො...
@WathsalaMadubashini-t9c
@WathsalaMadubashini-t9c 4 сағат бұрын
nathi thana kiyannko 😂
@MohamedAssadh
@MohamedAssadh Сағат бұрын
Hiruta
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o 4 сағат бұрын
හාල් රටින් ගෙනල්ලා. මිලියන 430 ක ආදායමක්ලු.. මටනම් මංචන්වගේ.. අපරාදෙ අපි😅 මඩනාගෙන කට්ට කන්නෙ...මෙපමන ආදායමක් ලැබෙනව නම්...😅😅
@denumataidak8894
@denumataidak8894 3 сағат бұрын
රුපියල් වලින් ආදායම් ලැබුනත් ඩොලර් වියදම් වෙනවා
@AntonNilanga
@AntonNilanga 3 сағат бұрын
😢😢😢😢😢😢
@nandanakumara3267
@nandanakumara3267 4 сағат бұрын
අත්තනායක පරාජයට පත් වුනා නම් ගෙදර ඉදපන් .ජනාධිපති අරමුදල කාබාසිනියා කරපු මැති ඇමැති යන්ට සුදුහුනු නෙගා
@thusira55kumara7
@thusira55kumara7 4 сағат бұрын
හිටපන් දෙදහස් දහයට කලින් ලිස්ටෙක දනකම් රෙද්දෙ රෙවිලත් තාම සද්දෙ නේ
@vimalathinnkoon4469
@vimalathinnkoon4469 4 сағат бұрын
Haltiyanwa poltiyanwa
@swarnamalijayasekara8248
@swarnamalijayasekara8248 Сағат бұрын
කොහොමද bus driver.. කලිනුත් මිනී මරලා ආයෙ බස් පදිනවා.. මරු නීති මේවා..ඕන අපරාධයක් කරලා ඇප දීලා අරිනවා.. ඌ ආයෙම ඒක කරනවා.. සලිදුත් එලයට දැම්මෙ.. කොච්චර අපරාධ කල උන්ද.. දියුණු රට වල නම් licence cancel.. ඒක තමයි ඔච්චර accident වැඩි
@hemalathahemalatha4691
@hemalathahemalatha4691 2 сағат бұрын
labana auruddak wenakam rate janathawa badagineda inne
@rohanhettiaratchi
@rohanhettiaratchi 2 сағат бұрын
Pissu kiyawanna epa Minister . Badu gewanne api
@KUMA13930
@KUMA13930 4 сағат бұрын
සියල්ලට ඉහලින් සියල්ල දකිමින් රෙද්ද 😂😂😂😂
@denumataidak8894
@denumataidak8894 3 сағат бұрын
මුන් හාල් නැති කඩ තමා දකින්නේ
@NissankaSenaka
@NissankaSenaka 3 сағат бұрын
janadepathi armudala gatha aygen elladenwako sahana kochardenawada
@seetagamage101
@seetagamage101 7 минут бұрын
Lankawe unta Mayk ekak alluwoth ne kiyana ekamai kathe tiyenne nikam kanna balan inne hemada na na thamai😢
@DineshKelum-gv7gm
@DineshKelum-gv7gm 2 сағат бұрын
කොටු පැනලා කකුල් කඩාගත්තු එකාටත් සල්ලි දීලා තියෙන්නේ ජනාධිපති අරමුදලෙන් ,, ඒක් ලක්ශ 100 කට වඩා වැඩි මුදලක්.. අහිංසක දුප්පත් මිනිසෙක් හදවත් සැත්කමක් සදහා සල්ලි ඉල්ලුවොත් ඒ වගේ සල්ලි දෙනවද,, නැහැ නේද.. එකේන්ම පේනවා ජනාධිපති අරමුදල කියන්නේ දේශපාලකයන්ගේ සුකවිහරනය සදහා අවබාවිතා කරපු එකක් කියලා .. ඒ වගේම 2019/2020 කාලවල සජිත් ප්‍රේමදාස පමනක් ගුවන් ගමන් 25 ගිහින් තියෙනවා .. තවම සල්ලි ගෙවලත් නෑහෑලු.. ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද
@tiral349
@tiral349 3 сағат бұрын
Janathawa visin path kala anduwa janathawa visinma bera gatha yutui...unuth ekai munuth. Ekai thopith ekai😢..
@RanmuthugeSwarnalatha
@RanmuthugeSwarnalatha 3 сағат бұрын
Anura.janapathio..obage..mole..passeda.thiyenne..sulu..madya..welagunta..adara.karala.sahal.mlla..bassanta.oba..dadlita..hamba..karantada.rata.gaththe..aye..nam..obata.chande.dennen.neha
@RanjithKarunanayake-l4d
@RanjithKarunanayake-l4d 4 сағат бұрын
Hiru hal
@PiyalSuriyasena-z2d
@PiyalSuriyasena-z2d 4 сағат бұрын
යකෝ සතියක් ඔය පොටෝ එක දානවා.
@RanjithLaxman-p2o
@RanjithLaxman-p2o 4 сағат бұрын
ඉතිං යකෝ..😮 හිරු එහෙම නේන්නම්.. අදද දන්නෙ.😅 මෙන්න ලංකාවෙ හාල් හිඟයට ආදර්ශමත් සුපිරිම සුපිරි කුඹුරු සංවර්ධනය.... මාවතගමින්ම😊 පමණයි.😊😅😅😅...😢😢😢😅
@hemalathahemalatha4691
@hemalathahemalatha4691 2 сағат бұрын
nathalata badu godak labeta denawalu malimawe anduwa
@kushalkaraliyadda1534
@kushalkaraliyadda1534 Сағат бұрын
apita kanna naha hena gahanawa
@cananap21
@cananap21 23 минут бұрын
Meka parana giya eva
@RanmuthugeSwarnalatha
@RanmuthugeSwarnalatha 3 сағат бұрын
Ddadli..ballek..okata..henama.gahapa n.okage.pawle..okkatama..henama.gahapan..sulu..madya..sahal.welahdunta..adara.denna.apita..hall1770ta180ta.ganta.puluwan
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 3 сағат бұрын
අනේ තිස්සයා කට වහගෙන හිටපල්ලා උඹල ගෙදර යැව්වේ ආයෙ කතා කරන්න නෙවෙයි.
@sriyaniwanniarachchi7133
@sriyaniwanniarachchi7133 3 сағат бұрын
janadi pathi thumani pasal upkarana siyaluma lamai wenuwen mila adukaranna okkoma ape rate daruwan
@SamiraSumeda123
@SamiraSumeda123 3 сағат бұрын
Marapiyau ali okkoma
@NalinSilva-g8p
@NalinSilva-g8p 2 сағат бұрын
😂
@wasitelan2479
@wasitelan2479 4 сағат бұрын
Me kari hiru nm sapayak
@WathsalaMadubashini-t9c
@WathsalaMadubashini-t9c 4 сағат бұрын
hiru news thahanam kra nm hari
@nilmaanel2283
@nilmaanel2283 2 сағат бұрын
හිරු අපි,,, ඔයා එන්න එපා බලන්න
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 302 М.