No video

බස් නොවන බස් තියන ලංකාවේ ලොකුම බස් yard එක | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 981,332

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
ADA DERANA TELEGRAM LINK: t.me/AdaDerana...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDerana...
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#adaderana #derananews #adaderananews

Пікірлер: 639
@bhanukabimsara7597
@bhanukabimsara7597 2 жыл бұрын
තමා දියුණු වූ පසු, දියුණු වීමට ආ ගමන් මඟ අමතක නොකරන මිනිස්සුන්ට සොබාදහම විසින් කිසිදා අවැඩක් සිදු නොකරයි......❤️
@premalalgamage5579
@premalalgamage5579 2 жыл бұрын
ඇත්තටම සතුටුයි.අපේ රටට ඕන මේවගේ ධෛර්යමත් මිනිස්සු.
@oshanpamuditha2418
@oshanpamuditha2418 2 жыл бұрын
අපිට පට්ට සතුටුයි අපේ ගමේ මෙහෙම තියෙන එක ගැන ❤️🥰
@user-if8co1fg8t
@user-if8co1fg8t 2 жыл бұрын
වැඩේ හොඳටම හොඳයි ලේලන් වලින් එහා යන්න ලක්සරි බස් වලට ඔබ තුමාට සුබ පැතුම් 🙏👍
@bussiddinuva2595
@bussiddinuva2595 2 жыл бұрын
ඒක නම් පිස්සුවක්.🥺🌸 favourite bus yard එක.😍🥵
@gimshan2221
@gimshan2221 2 жыл бұрын
ආ දිනූ පුතා 😁😍
@bussiddinuva2595
@bussiddinuva2595 2 жыл бұрын
@@gimshan2221 😂
@niroshanmark1858
@niroshanmark1858 2 жыл бұрын
මෙන්න නියම රටට ආදරෙ මිනිස්සු.. අර කාලකන්නි නාකි 225 මේ වගෙ හිතුවා නම් අද මෙහෙම වෙන්නේ නෑ.. රෙස්පෙක්ට් සර් ❤❤❤🔥
@prasannadissanayake6960
@prasannadissanayake6960 2 жыл бұрын
මෙයා ඡන්දෙ ඉල්ලලත් පැරදුණා..😶
@laziya1290
@laziya1290 2 жыл бұрын
@@prasannadissanayake6960 හොද මිනිස්සු කොහොමත් පරදිනව හොරු තමයි දිනන්නෙ
@bandarachandraratna4204
@bandarachandraratna4204 2 жыл бұрын
සමාජයට විසාල සේවාවක් කරන දිරිමත් ආඩම්බරකාර මනුස්සයෙක් කිව්වට වැරදි නෑ අහින්සක මිනිසුන් වෙනුවෙන් උපකාරි වෙන්න බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏❤
@chamilageetapriya6891
@chamilageetapriya6891 2 жыл бұрын
මතුගම අපිට ආඩම්බරයක්..රසිකගේ තාත්තනේ..
@thidasinduvara88
@thidasinduvara88 2 жыл бұрын
මේ වගේ මිනිස්සු රට පාලනෙ කරානම් ලන්කාවත් අද සුපිරිම තැනක♥
@PEDDYY...
@PEDDYY... 2 жыл бұрын
Aniwaren bn💪
@nihalkithsiri8322
@nihalkithsiri8322 2 жыл бұрын
මේ මනුස්සයට චන්දෙ දුන්නෙ නැහැනේ මිනිස්සු, ගිය පාර.
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Sahathika aththa. Supiri danumak. Dinen dina diyunu wewaa !
@nilminigunasekara928
@nilminigunasekara928 2 жыл бұрын
සතුටුවෙන්න අපේ ලංකාවේ මේ විදියේ මිනිසෙකු සිටිම ගැන
@warsil3735
@warsil3735 2 жыл бұрын
Kochchara ahakiyaean thibunath mathugana election paradai
@rashmikagamerx2005
@rashmikagamerx2005 2 жыл бұрын
Ado muunam pitarata ekek wage ne bn..☝️😂
@rashmikagamerx2005
@rashmikagamerx2005 2 жыл бұрын
@BLUESTAR GAMING අඩෝ මොකෙක්ද බන් උබ..😂😂
@jahshshss345
@jahshshss345 2 жыл бұрын
අපේ ගමේ තමයි ජගත් ඉන්නේ
@rashmikagamerx2005
@rashmikagamerx2005 2 жыл бұрын
@@jahshshss345 එල🙂
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
බස්නම් ඉතිං ජගත් bus තමා ඉතිම්...👍☝🌟🥰🥰❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gayanishara4924
@gayanishara4924 2 жыл бұрын
ඔබ තුමා තව තවත් දියුණුවට පත් වේවා ..තෙරැවන් සරණයි ..
@youcenon
@youcenon 2 жыл бұрын
Gewal idam kiyak sinna karagattada kiyala dannawada 😂
@Ranga8973
@Ranga8973 2 жыл бұрын
@@coolslogentertainment1697 uba hari machchan
@supercars6831
@supercars6831 2 жыл бұрын
@@coolslogentertainment1697 aniwaren,
@supercars6831
@supercars6831 2 жыл бұрын
@@youcenon naya geuwe nathi unama sinna wennwa thama bn, ai ubath nayak aran geuwe nadda 😂💔
@FutureDreamOfficial
@FutureDreamOfficial 2 жыл бұрын
සතුටුයි ඔබ වගේ මිනිසෙකු ගැන ලංකාවටම ආඩම්බරයක්!
@thilinajayasinghe2468
@thilinajayasinghe2468 2 жыл бұрын
වැඩසටහන ගොඩාක් හොදයි. මේ වගෙ සිංහල මනුස්සයෙක් මෙහෙම දියුණු වෙලා ඉද්දි හරිම සතුටුයි.
@threesisters870
@threesisters870 2 жыл бұрын
අලුතෙන් හිතන නිර්මාණශිලී දක්ෂ මිනිස්සු 🙏🇱🇰
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 2 жыл бұрын
ගරු කරනව. අපේ සිංහල සිංහයට🇱🇰🙏🙏🙏🙏🌾🌾🌾🌾❤❤❤❤
@Hidden_traveler93
@Hidden_traveler93 2 жыл бұрын
මේ ලේලන්ඩ් වලින් එහාට ගිය බස් ගැනත් හිතුවා නම් හොදයි වගේ. Luxury බස් දාන්න බැරි මාර්ග නෙවෙයි මතුගම තියෙන්නේ.
@sadavakajayasinhe7290
@sadavakajayasinhe7290 2 жыл бұрын
ඒ බස් දුවන්නේ එතකොට මතුගම විතර ද?🤣
@Hidden_traveler93
@Hidden_traveler93 2 жыл бұрын
@@sadavakajayasinhe7290 මතුගම - කොළඹ මතුගම - අලුත්ගම මතුගම - යාපනය මතුගම - වලල්ලාවිට වලල්ලාවිටි - කොලඹ කලුතර - මතුගම හොරණ - මතුගම
@NDDJayasinghe
@NDDJayasinghe 2 жыл бұрын
E bus gennann amurui nisa wenn athi
@NDDJayasinghe
@NDDJayasinghe 2 жыл бұрын
Anika profit ekath godak adui ne
@Hidden_traveler93
@Hidden_traveler93 2 жыл бұрын
@@NDDJayasinghe intercity bz tiyenawa මතුගම කොළඹ ඒවා අවුලක් නෑ. හයිවේ බස් කීයක් තියෙනවා ද අර ඒවායේ ලාභය විතරයි. ගමනාගමන අලුත් කරන්න අදහසක්වත් නෑ ඉතිං බැලුවම.
@SANJAYA_WIJESINGHE
@SANJAYA_WIJESINGHE 2 жыл бұрын
ලංකාවේ විවසායකයින් ගැන ලංකාවේ මිනිසුන් සතුටු විය යුතුමයි
@productions2102
@productions2102 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායු ලැබේවා! බුදුසරණයි! දෙවිපිහිටයි! තවත් දියුනු වේවා!
@jeewanpriyadarshana4531
@jeewanpriyadarshana4531 2 жыл бұрын
අපේ තාලේට හරියන සුපිරිම සුපිරි මහාත්තයෙක් ඔබ නම් කවදාවත් වරදින්නේ නැ තව තවත් දියුණුවෙන් දියුණු වෙන්න ඔනේ ඔබට සියලු රැක වර්ණය ලෑබේවා තව තවත් මෙවන් දේවල් අපේ තරුණ තරුණියන් වෙනුවෙන් කරන්න ලැබේවා කියා 🤗👌 ඔබ තුමාට ජය 👌 බුදු සරණයි ❤️🙏
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 жыл бұрын
හරිම සතුටුයි මහත්මයා ඹබතුමාගෙ සමාජ සත්කාර යට ස්තුතියි ඔබතුමාට
@vishvaeashan665
@vishvaeashan665 2 жыл бұрын
ගොඩක්ම පින් ඔබ තුමාට ඔබ තුමානම් පින් කදක් ජයෙන් ජයම වේවා සම්මාසම්බුදු සරණයි
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
පුස් ඌරෙක් වගේ ඇඟක් දැක්කම පිං කඳ
@tikiribabdarathnayaka6311
@tikiribabdarathnayaka6311 Жыл бұрын
මට තවදේන්න
@Navindu_Nimsara
@Navindu_Nimsara 2 жыл бұрын
මේ වගේ මිනිස්සු තමා මේ වහේ රටකට ඔනි♥️
@indikawaruna8448
@indikawaruna8448 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත ආනාගතයක් වේවා ...!
@beautifulsrilanka667
@beautifulsrilanka667 Жыл бұрын
මං එක්තරා බස් පිස්සියක්... පට්ට ලස්සනයි ... බස් කෙල්ලො ටිකයි ,බස් කොල්ලොටිකයි.. ජගත් මහත්මයා මේ කරන වැඩේ කියලා නිම කරන්න බෑ.. I love bus ......
@sudassithero3610
@sudassithero3610 2 жыл бұрын
වැඩිම බාර් සංඛ්‍යාවක් හිමි අපේ දායකමහත්මයා. මොනා උනත් ඔහු හොද bisnas men කෙනෙක්.
@hirushanisal6969
@hirushanisal6969 2 жыл бұрын
මේවගේ සමාජයට සේවයක් කරන පුද්ගලයො තවතවත් දියුනුවෙන් දියුණුවට පත් වෙන්න ඕන 👍
@nilankapriyadarshani9018
@nilankapriyadarshani9018 Жыл бұрын
Apita harima sathutui oya vage ekkenek inna eka
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p 2 жыл бұрын
ඔබ තුමාගේ නිහතමානීව කරන මෙි ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙිවා
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා 😘😘😘😘 නිහතමානී කමට ආදරේයි 😘😘
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
සුපිරිම බස් සෙට් එකක් තියෙන නියමාකාරව පවත්වාගෙන යන චරිතයක්
@prabathpriyantha9431
@prabathpriyantha9431 2 жыл бұрын
නිහඩ මිනිසෙක්.නිහඩ සෙවයාක් 🙏🙏
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Ow. Bohoma sarala sundara mahathmayek.
@ravinduuduwana4541
@ravinduuduwana4541 2 жыл бұрын
ජගත් Express ❤ ආසම එක NH - 1004❤
@Hiruni..M..838
@Hiruni..M..838 2 жыл бұрын
ඇත්තටම ජගත්ගෙ බස් හරි පිළෙවෙලයි , පිරිසිදුයි.... අනිත් බස් වගේ නෙවෙයි .....town එකට ගියොත් අනිව මෙයාගෙ බස් තුනහතරක්ම දකින්න පුලුවන් ...
@alonegirl8327
@alonegirl8327 2 жыл бұрын
ow
@music.lk08
@music.lk08 2 жыл бұрын
අපේ...නගරේ ගැම්ම....❤️
@wijerathna2491
@wijerathna2491 2 жыл бұрын
ඒකනම් පට්ට ❤️ගොඩක් සතුටුයි ලන්කාවේ මේ වගේ එකක් තියන එකට👍
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
ජගත් බස් තමයි බස්. සේවකයන් හෙම නම් වචනයෙන් කියන්න බැරි තරමටම හොඳයි. ලංකාවේ හොඳම බස් ටික තියන ජගත් මහතා මතුගම අපිටත් ආඩම්බරයක්. ❤ ❤ ❤ ❤ ❤
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
දකුනු ආසියාවේ උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ ණිර්මානය කලාට ඔබ තුමාට බොහෝම පින් ජගත් මාමෙ...තව ත්වත් දියුණු වෙන්න ඕනෙ.🙏❤️
@nishanharsana6053
@nishanharsana6053 2 жыл бұрын
ජයවේවා ජගත් සුපර් ලයින් ඔබතුමාට ජයවේවා
@harshana666
@harshana666 2 жыл бұрын
මමත් මතුගම කියලා හිතෙද්දි ❤😌
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
ආසාවට ජපන් බස් එකක් මොඩිෆයි කරපංකෝ.
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
හිහ් 🥲 කරයි ඉස්සරහට
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😁😄😃😀👍🏾🙏🏼💋💯💯👍🏾👍🏾💋💗💓💞🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nipun___d
@nipun___d 2 жыл бұрын
පුලුවන්ද කරන්න 😂
@user-ws1jm9vs7f
@user-ws1jm9vs7f 2 жыл бұрын
@@nipun___d Ai bari besic putho🖕
@shavi238
@shavi238 2 жыл бұрын
කන්ටන්ම් පුළුවන් එත් ලංකවේ තියෙන පාරවල් වල යන්ට බැ. එකනි අවුල
@kalanapathum150
@kalanapathum150 2 жыл бұрын
ඔව් මෙතුමගෙ බස් ලොකු සේවයක් කරනව. හැබැයි ලංකාවේ වැඩිම වේගයෙන් බස් දුවන රූඩ් එක කොහෙද කියල ඇහුවොත්, කියන්න ( හොරණ මතුගම ) කියල... 😁😁😁අම්මෝ යන යෑම😪😪😪. කොටනවා කෙටිල්ලක් ...😫 , කමක්නෑ ඉතිං සෙනගත් නැතුව ඇතිනෙ...😉
@KARIYAWASAMnmk
@KARIYAWASAMnmk 2 жыл бұрын
batticaloa road
@mrwolfbrawo2210
@mrwolfbrawo2210 2 жыл бұрын
atta mathugama horana 458 285 tharam ikmanata yana bus mn me loke koheath dakala naha uparima wega 20kmph
@naradachathuranga6799
@naradachathuranga6799 2 жыл бұрын
හොරණ අවට ගොඩක් බස් එහෙමයි. දවසක් මං දැක්ක බස් එකක් නිකම් යනව ඇක්සලේටර් නොකර. ගියර් එකක දාගෙන
@rashmikagamerx2005
@rashmikagamerx2005 2 жыл бұрын
නෙලුම්කුමාරි ගැම්මක් තමයි..ආසම බස් එකක් නෙලුම්කුමාරි කියන්නෙත්..😌❤️
@KING-xo9tp
@KING-xo9tp 2 жыл бұрын
මතුගම ලස්සනම එක තමා ඒක
@rashmikagamerx2005
@rashmikagamerx2005 2 жыл бұрын
@@KING-xo9tp 🙂❤️
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@rashmikagamerx2005 hh
@D_l_s_h_a_n
@D_l_s_h_a_n Жыл бұрын
A/C බස් ඉල්ලලා අඬන අයට කීයන්නේ තියෙන leyland බස් එකෙත් ශීට් කවර ගලව ගලව යන අය තව A/C බස් ගෙනාවොත් පිටරට කම්පැනි වල අයට සිහියත් නැති වෙනවා. අපි ඉස්සෙල්ලාම තියෙන දේ රැකගන්න ඕන. Respect ජගත් මාමෙ... ❤❤
@user-fr2pg1pj2r
@user-fr2pg1pj2r 2 жыл бұрын
තවත් දියුනු වෙවා♥
@renukadileep2334
@renukadileep2334 2 жыл бұрын
කවුද යකෝ ලංකාවේ ලොකුම බස් යාර්ඩ් එක කියන්නෙ.ලොකුම බස් යාර්ඩ් එක තාමත් Dsg විතරයි
@ShaveenPriyanjana
@ShaveenPriyanjana Жыл бұрын
දවස් දෙකක් නුවර ට්‍රිප් එකකට 1.25 ක් ඉල්ලනවා කියන්නෙ නෙලුම් කුමාරිට
@namobuddaya
@namobuddaya 2 жыл бұрын
දැවෙන සිතට දහමී බිදක් කියන චැනල් එකට සහයෝගය ලබාදීමට කාරැනික වන්න ඔබට යහපතක්ම වේවා සුපින්වතුනි
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
තේරැවන් සරණයී.. ඔබ තුමා.භාට..
@shanofficial927
@shanofficial927 2 жыл бұрын
මතුගම ගැම්ම ♥️
@nishanthapiyalal7784
@nishanthapiyalal7784 2 жыл бұрын
තව තවත් දියුණු වේවා
@ashenofficial894
@ashenofficial894 2 жыл бұрын
එතකොට DSG බස් yard එක ලංකාවේ ලොකුම බස් yard එක නෙමේද...
@nayanafashion5228
@nayanafashion5228 2 жыл бұрын
බස් වැඩිපුරම තියෙන්නේ එයාලට ඒත් යාර්ඩ් නැතුව ඇති එයාලට
@ashenofficial894
@ashenofficial894 2 жыл бұрын
@@nayanafashion5228 ඔව් නේද..
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Ow.
@samithushan3224
@samithushan3224 2 жыл бұрын
Favorite 💚❤️ Bus 👑 Of jagath Express 💚
@malindalakshitha354
@malindalakshitha354 2 жыл бұрын
මතුගමට ආඩම්බරයක්...✌️😊 මතුගම පස් දුන් කොරලේ..😊❤️
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 жыл бұрын
බලාපොරොත්තු තියන් හිටිය vedio එකක් ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@statusworld899
@statusworld899 2 жыл бұрын
බස් කලාවේ තුන්වෙනි සුපිරිම හැඩකාරී නෙලුම් කුමාරි 2❤🔥
@syamalirajakaruna4890
@syamalirajakaruna4890 2 жыл бұрын
නියමයි ගොඩක් පින්
@oshanpamuditha2418
@oshanpamuditha2418 2 жыл бұрын
අපේ ගම මතුගම ❤️🥰
@slstudiomax4362
@slstudiomax4362 2 жыл бұрын
ගැම්මක් තමා♥♥
@wajirawajira2874
@wajirawajira2874 2 жыл бұрын
මෙහෙම උනානම් ලංගමත් අපේ රට පට්ටම තැනක
@nelumfernando8197
@nelumfernando8197 2 жыл бұрын
Congratulations ගොඩක් වටිනවා adarayak ජනතාවට කරන ලොකු බැඳීමක් සේවයක් god bless your family
@dilshanmadusanka7495
@dilshanmadusanka7495 2 жыл бұрын
ඇත්තටම සතුටුයි ,වැඩේ හොදට කරගෙන යන්න ඔබ තුමාට සුබ පැතුම්❤👍
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
ගතින් වයසට ගියත් හිතින් තරුණ ව්‍යාපාරිකයෙක්
@mohamednawzar6180
@mohamednawzar6180 2 жыл бұрын
ඔබ තුමා තව තවත් dhiwnuwata pathwewa
@ishan12334
@ishan12334 2 жыл бұрын
අනිත් අලියත් හිටියනම්😔😔😔😔😔😔😔 එක්කෙන්ක් නිවන් සුව ගියා😔😔😔
@SureshSuresh-ki9rx
@SureshSuresh-ki9rx 2 жыл бұрын
එපෙ නෙලුම් කුමාරිත් එහෙනම් ජාත්‍යන්තරයට ගියා ❤️❤️❤️ කියාගන්න බැරි සතුටක් තියනවා මැනික ❤️❤️❤️ මෙ බස් වලට පිස්සුවෙන් වගෙ ආදරෙ කරන්නෙ මෙ නිසා ❤️❤️❤️
@sahandisanayaka6026
@sahandisanayaka6026 2 жыл бұрын
හොරණ stasion එකේ මම දැකපු ලස්සන බුස් සෙට් එක
@iMobile_srilanka
@iMobile_srilanka 2 жыл бұрын
දිනෙන් දින තව තවත් දියුනුවටම පත්වෙවා..!
@dilaRJ
@dilaRJ 2 жыл бұрын
හිතවත් ම්තුරු බස් විර්‍රොදි සමාජිකයිනි නැවතත් බස් පිස්සන් වැඩි වීගෙන යන බවක් පෙනේ එයට විරුද්දව හඩ අවදි කරනු.......😂
@evopowerbomb3862
@evopowerbomb3862 2 жыл бұрын
මොලෙ අමාරුවක් තියනවනම් හඩ නගපන් 😂කමක් නැ
@dilaRJ
@dilaRJ 2 жыл бұрын
@@evopowerbomb3862 😂😂
@DOOM999.
@DOOM999. 2 жыл бұрын
K.unduka puchchata kiyapan🙂
@dilaRJ
@dilaRJ 2 жыл бұрын
@@DOOM999. hirene bn mona karannada
@DOOM999.
@DOOM999. 2 жыл бұрын
@@dilaRJ ow ne🥲
@Chathuva_Beats
@Chathuva_Beats 2 жыл бұрын
මම ආසම ආයතනයක් ජගත් කිීයාන්නෙ බුදු සරණයි ♥️🙏👍♥️
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
පසුබිමේ කතාව. ගිනි 🔥🔥 පොලියට සල්ලි දීලා 🔥🔥 වගේ බස් ටිකක් හදන්න පුළුවන්....
@tharindujayasinghe3179
@tharindujayasinghe3179 2 жыл бұрын
Katawath lagata gihin balen Salli dela na..... Boruwata heli danna epa bn........
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
@@tharindujayasinghe3179 පිට කහන්නත් සේවකයෝ ඉන්නවා. මරු මරු හොඳේ.
@vajirachilaw4782
@vajirachilaw4782 2 жыл бұрын
මමත් මේ නොකියා බලාගෙන උන්නෙ කවුද ඇත්ත කතාව දන්නෙ කියලා...
@madura18
@madura18 2 жыл бұрын
ආසියා වේ උසම බුදු පිළිම වහන්සේ වන්දනා කරන්න මතුගම ට එන්න
@Quote199
@Quote199 2 жыл бұрын
බස් තමා😍🥺
@gaminikapukotuwa530
@gaminikapukotuwa530 Жыл бұрын
තව තවත් දියුණු වන්නට ශක්තිය ධෛරිය ලැබේවා!
@ratawate3116
@ratawate3116 2 жыл бұрын
තවත් දියුනු වේවා💖
@sl._.5885
@sl._.5885 2 жыл бұрын
මතුගම ❤️💪
@thiwankanilushan6851
@thiwankanilushan6851 2 жыл бұрын
Lankawe mehema minihek inna eka godak sathutui ❤️
@pushpakumara7327
@pushpakumara7327 2 жыл бұрын
මෙන්න නියම මිනිස්සු ...මේ වගේ මිනිස්සු ලංකාවට සම්පතක්...
@idila3270
@idila3270 2 жыл бұрын
DS ලග ඉට වඩා තියනවා බන්.
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
ඔය මනුස්සයට තව තව හරියන්න ඔන මනුස්ස ලෝකෙ ඉන්න දෙවියෙක් තෙරැවන් සරණයි ......🙏🙏🙏💓
@ashenofficial894
@ashenofficial894 2 жыл бұрын
මතුගම කියද්දි දැන් පීසා මතක් වෙන්නෙ..🤣
@user-tc2qb8wl6f
@user-tc2qb8wl6f 2 жыл бұрын
ඇයි බන් ඒ😂
@ashenofficial894
@ashenofficial894 2 жыл бұрын
@@user-tc2qb8wl6f සීන් එක දන්නෙ නැත්ද .😁
@user-tc2qb8wl6f
@user-tc2qb8wl6f 2 жыл бұрын
@@ashenofficial894 ade ne bn😅 kiyanko😁
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
සුබ පතනවා ...හරිම ලස්සනයි , පිරිසිදු යි බස් කලා මන්දිරයක් ...තව තවත් දියුණු වේවා !!! 🙏🙏🙏🙏👍👍✌✌❤️💐
@achirashalinda1827
@achirashalinda1827 2 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන👍👍
@meboruchanelnawathamu.rana2937
@meboruchanelnawathamu.rana2937 2 жыл бұрын
Well ahead of human, living legend, example for all of us, reminding our great kings who developed our country, one of the fabulous gentleman seen in life time, person giving best of courage this frustrated people, "May the triple of gems bless you and whole family, including reliable staff", Budusaranai!
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
ඔබ තුමාට තව තවත් හරියන්න ඕනෙ මැතිදුනි.🙏🙏☸️☸️❤️❤️
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
Hanci
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
Hhh hhhhhhhhhhhhhhhh Hhhh Hghhh
@kgsandesh4141
@kgsandesh4141 2 жыл бұрын
සුපිරි චරිතයක් 💞👏
@shanthaushik9602
@shanthaushik9602 2 жыл бұрын
Wedanam hodai..aath ara indian bus nisa balandath kathai appiriyai.
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
ජගත් විතාන කියන්නෙ බින්දුවෙන් පටන් අරන් සුපිරි ගේමක් ගහපු කෙනෙක්.වැඩ්ඩෙක් තමයි ඉතින්
@DINETH445
@DINETH445 2 жыл бұрын
285 පාරෙ ඔය බස් වල යන මං. සකබුං
@nishu6959
@nishu6959 2 жыл бұрын
නෑ බෑ කියන මිනිස්සු අතරේ ඕනම දේකට ඔට්ටු මිනිස්සු.
@play2kill890
@play2kill890 2 жыл бұрын
මට ආසම යාර්ඩ් එක😍❤️
@dittakarmaya9964
@dittakarmaya9964 2 жыл бұрын
මහත්තයා ගොඩක් පින් ඔබ තුමාට.
@dulanthaentertainment9975
@dulanthaentertainment9975 2 жыл бұрын
ජය වේවා
@sandayapushpamali6255
@sandayapushpamali6255 3 ай бұрын
අපි අහලා තියෙනවා මහත්තයා ට්‍රිප් යන්න නොමිලේ දෙනවා කියලා බස් අපිට පුළුවන් නම් සමෘද්ධියේ දුප්පත් කට්ටියව එක්කගෙන යන්න බස් එකක් ගන්න බැරිද බැයිද බැරිද barida.දවස ගමනක් යන්න .පුළුවන් නම් ගොඩක් පින් නොමිලේ දෙනවා කියලා ගොඩක් අය කියනවා
@yasindukanchana8192
@yasindukanchana8192 10 ай бұрын
ඇත්තටම ඔබතුම සැබෑ වීරයෙක්...❤️❤️❤️❤️
@gihanishara2006
@gihanishara2006 2 жыл бұрын
බොහොම සරලව කෙටියෙන් හැම විස්තරක්ම කිවුව...👍😐 එකගයි නේද ? 😌
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 2 жыл бұрын
Yes❤️
@tinula
@tinula 2 жыл бұрын
Hasithas' presenting is excellent. wishing you the best
@sasidu3206
@sasidu3206 2 жыл бұрын
පට්ට පොරක් නේ සුපිරි
@lakshan3
@lakshan3 2 жыл бұрын
මතුගම අපෙ බෝඩරෙ පොරක් තමා ඉතින්, සුපිරියි👌👌👌
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
ඇත්තටම සතුටුයි. ලාභය ගැන විතරක් නොහිතා මිනිසුන් වෙනුවෙන් එතුමා කරන සේවයට. තව තවත් දියුණු වෙන්න ඕන ව්‍යාපාරය..❤️🙏
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 42 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 72 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 42 МЛН