වසර 27කට පසුව ලංකාවේ බස් හදන හැටි | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 888,281

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 1 100
@imalkathilakarathna9450
@imalkathilakarathna9450 3 жыл бұрын
මාරම සතුටක් දැනෙනවා..අපේ රටත් අනෙක් රටවල් වගේ දියුණු වෙනවා දකිද්දි...හැම දේම එකපාර ලැබෙන්නෑ කැපකිරීම් කරන්නත් ඕන.. මිනිස්සුන්ට ටිකක් අමාරු කාලයක් එයි..ඒත් අපට අවශ්‍ය දෙ අපිම හදා ගන්න දවසට තමයි අපිට රටක් වශයෙන් නැගිටින්න පුළුවන් වෙන්නෙ..මමත් කොරියාවෙ ඉන්නෙ ..කොරියන් ගෙන් ඉගෙනගන්න පුළුවන් හොදම පාඩමක් තමයිඒක...දැන් ලංකාවේත් ඒදෙ සිද්ධ වෙනවා. සතුටුයි..❤️
@roshanamarasiri892
@roshanamarasiri892 3 жыл бұрын
අපිටත් ගොඩක් ආඩම්බරයී අපි මාලදිවයිනේ ඉදන් ලන්කාවේ හදපු බස් එකක යද්දී....😍😍😍
@ranujawickramaratna3597
@ranujawickramaratna3597 3 жыл бұрын
oya inne maldives da?
@emanside3519
@emanside3519 3 жыл бұрын
අඩෝ සිරාවට,නම මොකද්ද බස් එකේ
@daasdaaas2871
@daasdaaas2871 3 жыл бұрын
Mldives walata bus 10k gai bn uparima
@ayuview9870
@ayuview9870 3 жыл бұрын
@@daasdaaas2871 etg athi yako thopi wage jeppo pau bn😂😂
@prabhathkanishka3184
@prabhathkanishka3184 3 жыл бұрын
@@ayuview9870 අම්මපා
@gunap7326
@gunap7326 3 жыл бұрын
හොඳ වැඩක්. මෙම නිෂ්පාදනය දිගටම කරගෙන යා යුතු අතර CTB සහ අනෙක් සියල්ලම මෙම සමාගමෙන් මිලදී ගත යුතුය. නැවත ආනයනය ආරම්භ නොකරන්න. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන රජයක් අපට අවශ්‍යයි.
@wick1952
@wick1952 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@madusanka5179
@madusanka5179 3 жыл бұрын
Ok
@Travelmomentsbydh
@Travelmomentsbydh 3 жыл бұрын
CTB කොහොමත් මේ අයගෙන් තමා ගන්නෙ...අනික LAL කියන්නෙ Private/Public joint venture එකක්.. 1994 වෙනකම් මෙතන Assemble කලා...මේ නැවත ආරම්භක අවස්ථාව ...ඇත්තටම විශිෂ්ඨයි. දේශපාලනය පැත්තකින් තියල කර්මාන්ත ඇමති මේ වැඩ පිළිවෙළ ගැන අගය කල යුතුයි
@අන්තවාදයටඑරෙහිව
@අන්තවාදයටඑරෙහිව 3 жыл бұрын
දුණුකොළ සහිත බස් වහාම නිෂ්පාදනය නවතා දැමිය යුතුය. කොන්දේ අමාරුව වැඩිවෙනව.
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
Indian ජරාව ආපහු එපා.?
@oshadavishwajith782
@oshadavishwajith782 3 жыл бұрын
balloons suspension තියෙන bus එක දැක්කාම singapore වල තියෙන Mercedes bus මතක් උනා. කව්රු කරත් නියම වැඩක්. අගය කරනවා හදවතින්ම. 🙏
@europayeapi
@europayeapi 3 жыл бұрын
ඉතාමත් අගය කල යුතු ක්‍රියාවලියක්. නගර සීමා ඇතුලත ධාවනයට නිමවන බස් රථ, යුරෝපීය ප්‍රමිතියට ආසන්න ලෙස නිමවා තිබෙන බව හොඳින් පෙනේ. ආබාදිත සහ වැඩිහිටි මගීන් ගැන අවදානය යොමු කිරීම පැසසුම් කල යුතු කරුණක්. තවද, ලොව අනිකුත් රටවල් හා සමානව, පාසල් අධ්‍යාපනයෙන් පසු තරුණ පරපුරට, වෘත්තීය ජීවිතයට අඩිතාලමක් වන, මෙවැනි කාර්මික පුහුණු පාඨමාලා හඳුන්වාදීමද අගය කල යුතුයි. අමතර කොටස් ආනයනයේදී රටින් පිටට යන මුදල් රට තුලම, දේශීය නිෂ්පාදකයන් අතර බෙදී යාමට සැලැස්වීමද සතුටට කරුණක්. මෙයෙ මෙසේ සිදුවෙන විට, මගීන් වන අප සතුවද, යුතුකමක් හා වගකීමක් ඇත. මේ සම්පත් නිවැරදිව, ආදරයෙන්, අපේගේ බදු මුදලට නිසි වටිනකමක් දෙමින් පරිහරණය කිරීමට වගබලා ගනිමු. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@BestUSPresidentever
@BestUSPresidentever 3 жыл бұрын
Amma kollo ubalat awd ela😗
@wasanthaamarathunga5929
@wasanthaamarathunga5929 3 жыл бұрын
Meka baladdi oyalage bus rewiew ekath matak una
@europayeapi
@europayeapi 3 жыл бұрын
@@wasanthaamarathunga5929 ගොඩක් ස්තුතියි! එ බස් වගේම මෙහෙ බසුත් හැදෙන එකට හරිම සතුටුයි නේද ? එකේ දෙවෙනි කොටසත් මේ සතිය අතුලත දෙන්නම් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@alpstech
@alpstech 3 жыл бұрын
Didn’t expect to see this comment ❤️
@wasanthaamarathunga5929
@wasanthaamarathunga5929 3 жыл бұрын
@@europayeapimama oyage e video eka enakan balan innawa. Ikmanata danna
@darshana573
@darshana573 3 жыл бұрын
සන්තෝසයි ලංකාවේ මේවගෙ දෙයක් වෙන එකට..
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 3 жыл бұрын
# අනුන්ගේ කේලම් හොයනවා දවසම ගන්න දෙයක් නෑ රටේ TV ekk dammoth ඔලු කනවා මිනිස්සු ගේ ...එක එක ගේම් වල කොටස් වෙලා. ..මේ වගේ වැඩසටහන් රටට ගොඩක් වටිනවා ..මිනිස්සුන්ට වටිනවා .... Keep It up
@randyboy1167
@randyboy1167 3 жыл бұрын
So true!!!!!
@t.g.tdilshan8368
@t.g.tdilshan8368 3 жыл бұрын
Sirwtm
@utv6912
@utv6912 3 жыл бұрын
Well said
@DilrukOsanda
@DilrukOsanda 3 жыл бұрын
හැම චැනල් එකකම වගේ හොඳ වැඩසටහන් වගේම හරයක් නැති වැඩසටහන් යනවා.චැනල් එක මොකක්ද කියලා බලන්නෙ නැතිව හොඳ වැඩසටහන් තෝරගෙන බලන්න ඕන.
@goldenshadowknowledge9277
@goldenshadowknowledge9277 3 жыл бұрын
දේශීය කර්මාන්තය මෙහෙම ටිකෙන් ටික ගොඩ දානවා දකිද්දී ගොඩාක් සතුටුයි.කර්මාන්තය අමාත්‍යාංශයට තවදුරටත් මෙවන් කටයුතු ප්‍රේරණය කිරීමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා.ඒ වගෙම රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන්නත් ඕනි.ජය වේවා ශ්‍රි ලංකා
@chamilakarokemusic3474
@chamilakarokemusic3474 3 жыл бұрын
සුපිරි.....🙏🇱🇰මොන ආණ්ඩු ආවත් මේ ආයතන වලට ඇඟිල්ලක් ගහන්න බැරි වෙන ක්‍රමත් හදල තියෙන්න.🇱🇰🇱🇰🇱🇰💙
@sameerakumara9388
@sameerakumara9388 3 жыл бұрын
ගොඩක් හොද දෙයක්.... ඉන්දියාවේන් එකලස් බඩු ගෙන එක සම්පුර්ණයෙන් නවත්වා...අපේම 100% ක් තත්වයෙන් උසස් නිෂ්පාදනයක් කරන්න පුලුවන් උනොත් ලංකාවේ ආර්ථිකයේ ලොකු වෙනසක් වෙයි..
@suyaamasunimmitha915
@suyaamasunimmitha915 3 жыл бұрын
ජයවේවා කර්මාන්ත ඇමතිතුමනි ඔබතුමාට.තව තවත් මෙවැනි දේශීය කර්මාන්ත ගොඩනගන්න ඔබතුමන්ට තුනුරුවනේ ආශිර්වාදය සැලසේවා!!!
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
*ඒකට නම් සතුටුයි මෙවන් දෙවල් තමා ලංකාවේ වෙන්න ඕනේ 💯% අපේම දෙයක් කරන්න පුළුවන් ඒ දේ ඉක්මනින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අන් ලයික් කරපු උන් නම් රටට ආදරය කරන උන් නම් වෙන්න බැහැ අන් ලයික් කරන උන් කොරෝනා හැදිලා මැරිලා යන්න ඕනේ 😏*
@hashipgamage
@hashipgamage 3 жыл бұрын
ලංකාවෙ ගොඩක් අය කොරියාවෙ වාහන පාට්ස් හදන , නැව් හදන සබ් කම්පැනි වල ඉන්නවා.. ඉතීන් එයාලා ආයේ මව්‍ රටට ආවාම එයාලගෙන් හොද වැඩක් ගන්න පුලුවන් . තව තව මෙ වගේ කර්මාන්ත හැදුනොත්,
@anomaekanayaka7799
@anomaekanayaka7799 3 жыл бұрын
හොද දේශීය නිශ්පාදනයක් ඉදිරියට හොදින් කරගෙන යන්න.....
@bestsl4947
@bestsl4947 3 жыл бұрын
දේශීය?? අශෝක් ලේලන්ඩ් ඉන්දීය කොම්පැණියක් ඉන්දියාව නැත්තන් තොපි තාම බක්කි කරත්තෙන් වැඩට යන්නෙ
@kittflash9368
@kittflash9368 3 жыл бұрын
@@bestsl4947 danna ekak kiyahan lanka ashok leylend ayithi ape ratata !!
@bestsl4947
@bestsl4947 3 жыл бұрын
@@kittflash9368 ලංකා කියන කෑල්ල විතරයි අපේ රටට අයිති අනිත් ඔක්කොම ඉන්දියාවෙ😂😂
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
නමෝ බුධ්ධාය කර්මාන්ත ඇමතිතුමනී ඔබතුමාට විශේෂයෙන් තෙරුවන් සරණයි ලෝකයක් පාලනය කරන තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි රැකවරනයී අපේ රටේ මේවගේ දේවල් හැදෙනවානම් මොනතරම් ආඩම්බරයක්ද අපේ මිනිස්සු අපේ දේවල් හදවතට දැනෙන ගැම්මක් හැමෝටම තෙරුවන් සරණයි මගේ රටට දළදා හිමි සරණයි දිනෙන් දින දියුනුවේවා හදවතින්ම සුභ පතනවා 🙏🏾 🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾❤🙏🏾
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
1982 කර්මාන්ත ඇමතිටත් එසෙම වෙවා
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
@@sathmikajayasundara2667 එතකොට ඒ කාලේ නවත්තපු ලොක්කෝ.......🤣🤣🤣🤣🤣
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
@@dewmisithaaraa3687 පටන් ගත්තේ ජේ.ආර් ගේ කාලේ නැවැත්තුවෙ චන්ද්‍රිකා ගේ කාලේ
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
@@dewmisithaaraa3687 උන් නිදහස් පක්ශේ
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
කෝටි තිස්තුනක් දෙයියෝ නෑ යකෝ😅😅😅😅😅😅😅😅😅
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
කව්රු මොනවා කිව්වත් මේ සංකල්පය ගෙනාව අයට නම් ගොඩක් ස්තූතියි! හැමෝම තමන්ගෙ රටට ආදරය කරනවානම් රට ඉක්මනින්ම සංවර්ධනය වෙනවා.
@samindawanniarachchi4439
@samindawanniarachchi4439 3 жыл бұрын
ගොඩක් සතුටුයි ආඩම්බරයි, ආබාධිත අපටත් පහසු පරිදි බස්රථ නිෂ්පාදනය කිරීම ගැන සුබ පැතුම්
@Nadunmali22
@Nadunmali22 2 жыл бұрын
ඇත්තටම ශ්‍රීලංකා පුරවසුයෙක් විදිහට මේවගේ අලුත්දේවල් කරන ඒකට ගොඩක් සතුටුයි . මේ වගේ වයප්පෘති සාර්ථක වේවා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ජයවේවා.... 🙏❤️
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
ගොඩක් සතුටුයි අපේ රට දියුණු වෙනවා දකිද්දී ඉස්සර තිබුන දේශීය කර්මාන්ත නැවත ගොඩ නැගීම ගැන රජයට ස්තූතියි
@sujasuja3318
@sujasuja3318 3 жыл бұрын
සමභරක් අය බනිනවා ජනාදියිපේතියිට මොනවාද කරන්නේ කියලා
@dharshanarathnayake530
@dharshanarathnayake530 3 жыл бұрын
අපේ මිනිස්සු හැමදාම දකින්නෙ බඩු මිල වැඩි අරක වැඩි මේක වැඩි කියලා විතරයි,මේවා දකින්නෙ නෑනේ.මේවා දියුනු වෙන්න තමයි ඕන.ඒ වගේම තමයි මේවගෙ වාසිය දුප්පත් ජනතාවට ලබාදෙන්නත් ඕන...ජය වේවා....
@dharshanarathnayake530
@dharshanarathnayake530 3 жыл бұрын
ඒක ඇත්ත
@DilrukOsanda
@DilrukOsanda 3 жыл бұрын
@Walisinha world එතකොට සීනි ගෙන්නද්දි වුණේ ගසා කෑමක් නෙවෙයිද?
@DilrukOsanda
@DilrukOsanda 3 жыл бұрын
@Walisinha world ඒ චැනල් වගේම කැලෑ කපන ඒවත් පෙන්නන්න කිව්වා නම් හොඳයි මෙයාලටත්.මොකද මේවා විතරක් පෙන්නුවා කියලා වැඩක් නෑ.පරිසරය විනාශ වෙනවා නම් ඔය මොනවා තිබුණත් වැඩක් නැහැ.
@padmakumari2816
@padmakumari2816 3 жыл бұрын
සතුටුදායක ආරන්චියක් සන්තෝශයි අපේ ජනපති නරකම නැ අපි ට ඔනේ රට දියුණු වෙලා දුප්පත් මිනිස්සු ට සහනයක් ජයම වේවා .
@nethu3951
@nethu3951 3 жыл бұрын
මේ ආණඩුවෙන් ගත්ත ගොඩක් වැදගත් තීරණයක්❤️❤️💪💪
@cchathuranga1185
@cchathuranga1185 3 жыл бұрын
කොච්චර රටක් විදියට ඔලුව උස්සන්න හැදුවත් සමහරක් 🐃🐄 කාලකන්නි ඒකට ඉඩ දෙන්නෙ නැහැ. (🇱🇰❤️❤️ love
@rukshandezoysa6171
@rukshandezoysa6171 3 жыл бұрын
Yes They need commission.
@nadeeshasaranga9751
@nadeeshasaranga9751 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බරයි.ජය ජය ශ්‍රී ලංකා 🇱🇰 🇱🇰 🇱🇰
@mix4you78
@mix4you78 3 жыл бұрын
මේ කර්තවයනම් ඉතා අගය කල යුතු දෙයක්. ...ඉදිරියේදී ඉන්ධන නොමැතිව දාවනය කල හැකි හිරැ එලිය සහ විදුළී බලයෙන් ධාවනය කල හැකි නම් එය පරිසරයට තවත් හිත කාමී වේවි....ඔබ සැමට හදවතින්ම සුබ පතනවා.!!
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
හරියටම හරි ඒක තමයි වෙන්න ඕනේ එතකොට තම්බි හැතිකරේගේ තෙල් වලින් ප්රයෝජන නොගන්නා තැනටම වාහන ලංකාවේ සුර්ය කෝෂ වලට යායුතුයි විදුලි යෙන් ක්‍රියාත්මක කල හැකි ,.. ඒ සඳහා විශ්ව විද්‍යාල වල කාර්මික පුහුණු ආයතනවල ඒවා දියුණූ කිරීමට අවශ්ය පහසුකම් සපයන්නේ නම් අපේ රට වායු දූෂ්‍ය අවම රටක් වේවි,.. ඒවට අවශ්ය සියලු නිර්මාණ මෙරටේ පටන් ගත යුතුයි,...අතීත අවශ්ය අමුද්රව්ය පමණක් පිටරටින් ගෙන ආයුතුයි,,...
@jackok4927
@jackok4927 3 жыл бұрын
අපිටම කියා අපේ රටේ නිෂ්පාදනය කිුයාවලියකට දායක වන සැමට සුභ පැතුම් !!!👑
@emwltd2292
@emwltd2292 3 жыл бұрын
ඉන්දියාවෙ දෙයක් නැතුව 100% ක් ලංකාවෙම නිෂ්පාදනය කරන ලද ලංකාවටම අයිති බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්න හැකියාව ලැබෙනව නම් කොච්චර හොඳයිද. ඒ සඳහා හැකියාව ඇති දක්ෂයො ඕන තරම් ලංකාවෙ ඉන්නව. අවශ්‍ය වන්නෙ ඔවුන්ට නිවැරදි මගපෙන්වීමක් ලබා දීම පමණයි.
@rushanindika4767
@rushanindika4767 3 жыл бұрын
සම්පූරණයෙන්ම ඇත්ත කතාවක් 💕
@sucheesalan4629
@sucheesalan4629 3 жыл бұрын
ලංකා අශෝක් ලේලන්ඩ් 100% ලංකික company එකක්. 70 දශකේ british layland වලින් ලැබුනු දෙයක්. මුලදී අපි මෙක engine එක විතරක් engalnd වලින් ගෙන්නුවේ. පස්සේ අපේ රටේ මහා එකාලට මේවගේ අගයක් නැති උනා. නැත්තටම නැති උනාට පස්සේ මේක ඉන්දියාවේ නිශ්පාදනය කරන්න ගත්තා. එක නිසා ඉන්දියාවට 28%shares දුන්නා. එකයි උනේ
@hasithadhananjaya85
@hasithadhananjaya85 3 жыл бұрын
Iwasanna bro eekath karai
@deshanpramudhitha4841
@deshanpramudhitha4841 3 жыл бұрын
අවශ්‍ය සම්පත් නෑ නේද
@hasithadhananjaya85
@hasithadhananjaya85 3 жыл бұрын
@@deshanpramudhitha4841 Naama kiyannath ba bn aul thiyenne rate Sampath rate wada walata Yoda higanna eka bn. Ane mnda ithin aparade
@gayanlakmal8385
@gayanlakmal8385 3 жыл бұрын
ඒකනම් හොද වැඩක්,බස් වල මිල පවතින මිලට සාපේක්ශව විශාල වෙනසක් සිදුවේවි..
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
දීපු චන්දෙ ගැන සතුටුයි...👍👍👍
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
මෙයා නෙමෙයි නේ පටන් අරන් තියෙන්නේ නැවත ආරම්භය විතරයි නේ
@kenwaythisaru9089
@kenwaythisaru9089 3 жыл бұрын
@@sathmikajayasundara2667 nawatha hari aramba kre me anduwen badhu lihil krta pssene video eka mula idn ohe blanna epa hriyta therum arn blhn ekko bageta blala nttnm antimantika blla ane mnda
@pasinduudara7212
@pasinduudara7212 3 жыл бұрын
@@sathmikajayasundara2667 සහරාන් බෝම්බ පිපිරෙව්වා නෙවෙයි එයා නැවත ආරම්භ කලා කියලද ගිය ආණ්ඩුව කාලෙ උඹ හිත හදාගත්තෙ
@hackerhunter6212
@hackerhunter6212 3 жыл бұрын
ඉතාමත්ම සාර්ථක. අද කාලේ රටට ඕනේ කරන වැඩක්. හරිම සතුටුයි මේවා දැක්කම. අර වේගා එකේ සෙට් එකත් දාගෙන ඔය ලේලන්ඩ් පපඩම් අයින් කරලා අපේම හොද බස් එකක් හදාගන්න ලැබේවා කියලා පරර්තනා කරනවා
@m.pkumara2004
@m.pkumara2004 3 жыл бұрын
ගෝඨාභය මහත්තයාගේ දැක්ම ඔන්න ඕකයි තව ඉස්සරහට තව තව දේවල් අපට ලැබෙයි මගේ ඡන්දය හැමදාම ගෝඨාභය සර්ට තමයි
@desilva4832
@desilva4832 3 жыл бұрын
Thiyen ban gotabaya samagama eyage prathipathi wishishtai eth moda baiyo eka karanna denee naa
@kasunchathuranga660
@kasunchathuranga660 3 жыл бұрын
😂😂😂
@priyanthisriyalatha1359
@priyanthisriyalatha1359 3 жыл бұрын
👏👏👏
@lalithdisanayake5223
@lalithdisanayake5223 3 жыл бұрын
නන්දසේන පකයා කරපු දෙවල් නෙවෙයි මෙවා යහපාලනය ආණ්ඩුවෙන් පටන් ගත්ත තවත් රටට හොද වැඩක් මේ බයියො මෙවා වහල්ලු දන්නේ නැහැ
@desilva4832
@desilva4832 3 жыл бұрын
@@lalithdisanayake5223 oya kiwwa de hari kiwwa widiha nam mahattayo waradiy
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
මේවනේ වැඩ විමල් වීරවංශ මැතිතුමාට ජය මේ කර්මාන්තය නැවත ගොඩ ගත්තට අපේ රටේ නිශ්පාදනය හරිම සතුටුයි
@anusha4879
@anusha4879 3 жыл бұрын
කොළඹට විතරක් නෙවෙයි මුළු රටටම හොද බස් රථ සේවාවක් ලබා දීම රටේ ආර්ථිකය ට ක් ශක්තිය වෙයි.
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
අපේ කියන හැගීම දැනුනා .... බෙන්ස්, වොල්වෝ වගේ සුවිශේෂ ප්‍රමිතියෙන්, විදේශ වලටත්, දේශීය පාරිබෝගිකයාටත්, නවීන තත්වයේ වාහන නිෂ්පාදනය කිරීමේ හැකියාව, වාසනාව ලැබේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ස්තුතියි ඔබ‍ට ...... ජය වේවා ..... ! 🙏
@rangagunasekara6423
@rangagunasekara6423 3 жыл бұрын
ආසාවෙන් බලන වැඩසටහනක් . නියමයිනේ දෙරණ
@chongalk
@chongalk 3 жыл бұрын
මොනව උනත් මේ වගේ කර්මාන්ත නගා සිටවව්වට විමල් වීරවංශට credit එක දෙන්න ඔනි ❤️
@shanmadumal6553
@shanmadumal6553 3 жыл бұрын
අනිවා..මිහිහ වැඩ්ඩ
@rashmikadeshan6705
@rashmikadeshan6705 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...එතුමා රට වෙනුවෙන් ඉන්නවා...❤❤❤
@kaviya2365
@kaviya2365 3 жыл бұрын
අනිවා ❤️💐
@අන්තවාදයටඑරෙහිව
@අන්තවාදයටඑරෙහිව 3 жыл бұрын
අන්න දැන් ඔබලාට තේරෙනවා නේද 2025දී අැල්ලේ ගුණවංශ හිමි ජනාධිපති කරල, විමල් වීරවංශව අගමැති කල යුතුයි කියල මම යෝජනාවක් ගෙන එන්නේ අැයි කියලා, අයිසැක් නිව්‍ට අැපල් ගෙඩිය වැටි ගුරුත්වාකර්ෂණය හොයන්න කලින් නේද රාවණා උඩින් ගියේ. ඒ ගංජ ගහල නෙමෙයි ගුරුත්වාකර්ෂණය ජයගෙන,
@chathuramadusanka7309
@chathuramadusanka7309 3 жыл бұрын
විමල් වැඩ්ඩෙක්
@Ruwankumara-by6ck
@Ruwankumara-by6ck 3 жыл бұрын
අඩෝව්...සුපිරිනේ බන්.කවුද සර් ෆේල් කියනනේ.2025 වෙද්දි රටේ තත්ත්වේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්නේ....එලකිරි සර්.❤️❤️❤️❤️👍❤️👍❤️👍❤️👍👍❤️👍❤️
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
අනිවා
@CasperLive44
@CasperLive44 5 ай бұрын
Ko
@roshentelan-kr1im
@roshentelan-kr1im 5 ай бұрын
😂
@roshentelan-kr1im
@roshentelan-kr1im 5 ай бұрын
🙂.pissu me hodatama tiyenne
@Boxofficeforyou
@Boxofficeforyou Ай бұрын
වෙනස කොහොමද.. දැන් සැපද😂
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 3 жыл бұрын
ජයවේවා විමල් ඇමතිතුමා ඇතුලු සියලුම දෙනාට...
@buddhikachamara
@buddhikachamara 3 жыл бұрын
විපක්ෂය කියනවා අන්ඩුව වැඩ කරන් නැහැ වැඩ කරන් නැහැ කියලා.මේ තියෙන්නි ... අඩබෙර ගහන් නැතිව සද්ද නැතිව වැඩ.. ජය වේවා සිරිලන්කා
@erandakaw
@erandakaw 3 жыл бұрын
අවුරුදු 25 ක් තිස්සේ මෙයාලා මේ වැඩේම කරනවා මේ රටේ.
@lasiduxgaming8195
@lasiduxgaming8195 3 жыл бұрын
Me anduva kiya kiya karanne na. Gema patan gathoth gahalamai iwara karanne
@erandakaw
@erandakaw 3 жыл бұрын
@@lasiduxgaming8195 ඒක ඇත්ත කැලේ කපන්න ගත්තොත් සිංහරාජෙන්මයි පටන් ගන්නේ. පොල් තෙල් ගෙන්වනවා නම් වස තිබුනත් ගෙන්වනවා.
@savinumethsilu
@savinumethsilu 3 жыл бұрын
සුපිරියි .මගේ පෞද්ගලික අදහස තමයි ලංකාවට ඔය වගේ ගොඩක් නිපැයුම් දියුණු කරල ලංකාවෙ ළමයින්ට ඔක්කොටම මේ තාක්ෂණය වැඩිදියුණු කරගෙන සඳහා උදව් කරන්න කියලා තමයි.අතිගරු ජනාධිපතිතුමාට කර්මාන්ත ඇමැතිතුමා ඇතුලු සේවක මණ්ඩලය ඇතුළු සියළු දෙනාට අපි හදවතින්ම ආශිර්වාද කරනවා.දේශීය දේවල් නිෂ්පාදන කරන රජයක් අපට අවශ්‍යයි.හැමෝටම ජය වේවා අපි හැමෝම ඔයාලට සුභපතනවා.
@e-news.4257
@e-news.4257 3 жыл бұрын
අදහන්න වටින වැඩක්. ලොරි චැසි කියන කලාවෙන් ඔබ්බට ගිය බස් විප්ලවයක් දකින්න තමයි අපිට ඕන.
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
ඇත්ත බං සහතික ඇත්ත
@e-news.4257
@e-news.4257 3 жыл бұрын
@@kaveeshhirusha3180 ඔව් බන්
@menukachamadith3890
@menukachamadith3890 3 жыл бұрын
Kawda kiyanne mewa lorry chasi kiyala. Leyland wala ithihaasaya dannawanm oya ooma kiyanne na.
@Ammo_bn
@Ammo_bn 10 ай бұрын
E lorry chassi nemeyi bn. 😂Dunu venas karala bus valata gahanne😂
@emanside3519
@emanside3519 3 жыл бұрын
මෙය සාර්ථකව ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
@Yakada.hina.official
@Yakada.hina.official 3 жыл бұрын
තව මේ වගේ දේවල් දෙරණෙන් ඔනෙ අය like කරන්න
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ ලොකු දෙයක් සහොදරයා
@princema9678
@princema9678 3 жыл бұрын
ඇත්තෙන්ම හරිම ආඩම්බරයි අපේ දරුවො මේවගේ අපේම රටේ අපේම නිස්පාදනයකරන අපේම දේ අපේ රටින් පිට රටට අපේ මුදල් ගෙවා ගෙන්වන දේ නතර වෙන එක අපේ රටට අවශ්‍ය සියලුම දේ අප රට තුලම නිස්පාදනයකරන්න ලැබේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@chathuramadusanka7309
@chathuramadusanka7309 3 жыл бұрын
හසිත drive කරපු බස් තමයි ඩුබායි වලත් තියෙන්නෙ . සතුටුයි ලංකාවේ දකින්න එ බස් 😍
@minezeeker8061
@minezeeker8061 3 жыл бұрын
සුබ පතනවා....මේවගේ තව තවත් නිශ්පාදන කරන්න පුලුවන් වෙන්න කීලා.......congratulations 😍😍
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 3 жыл бұрын
ලොකු දෙයක් ඔඒ වගේ නිෂ්පාදනයක් හරි ලංකාවේ කරන ඒක, 100%ම ලංකාවේ නිෂ්පාදනය ක් කරන්න පටන් ගන්න කියලා මම කියන්න කැමතියි.
@සහන්එස්.ගුණරත්න
@සහන්එස්.ගුණරත්න 3 жыл бұрын
M 9 නෙහ්...
@sachinisharaanjanafernando2738
@sachinisharaanjanafernando2738 3 жыл бұрын
වැඩ කරන විමලේ 😍🙏
@djshehanrashmikamfd5073
@djshehanrashmikamfd5073 2 жыл бұрын
මං ආසම Vehicle Brand එකක් තමා Lanka Ashok Leyland කියන්නේ 😊
@slmzshan581
@slmzshan581 3 жыл бұрын
සුබ පතනවා,අගය කරන්න ඕන දේවල්,අපේ රටේම 100% හදන්න පුළුවන් කම ලැබේවා...
@samanthaanura7184
@samanthaanura7184 3 жыл бұрын
ගොඩක් සතුටුයි අපේ රට දිනෙන් දින දියුනු වෙනව දකින්න ❤️❤️
@thilinajayasinghe2468
@thilinajayasinghe2468 3 жыл бұрын
හොඳ ආදර්ශමත් වටිනා වැඩසටහනක්.අනෙක් මාධ්‍ය ආයතන අතින් දෙරණ සුපිරි.
@srilankansrilankan5994
@srilankansrilankan5994 3 жыл бұрын
අතිගරු ජනාධිපතිතුමාට කර්මාන්ත ඇමැතිතුමා ඇතුලු සේවක මණ්ඩලයට ජය
@හරිමග-ඝ4ඟ
@හරිමග-ඝ4ඟ 3 жыл бұрын
විමල් වීරවංශ නේද
@sarathdevnarayana2462
@sarathdevnarayana2462 3 жыл бұрын
aththaratenispafanayaatjikalayuthui larmanthaathiobatajya
@senu5010
@senu5010 2 жыл бұрын
Jaya 😂😂
@සනූරත්නායක
@සනූරත්නායක 3 жыл бұрын
ජය වේවා ජනාධිපති තුමනි (🇱🇰) 💕❤️💪💪👆👆👆👆
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
මේ දෙය බොහෝම වටිනවා නමුත් ඊලඟ ආණ්ඩුව බලයට ආවාම මේ ආයතන අඩපන කරනව නේ ඒකට මොකක්ද ගන්න පියවර,... වෙහෙරහැර තිබෙනු බස් එකලස් කරපු ලටෙක් ආයතනය අපට තිබෙනු වටිනා සම්පතක් කුනුකොලේට වෙත්තසිංහ කාලකණ්ණියා විකුණල දැම්මා,..දවස් හතලිහකින් බස් එකක් සම්පූර්ණ කර ධාවනයට එක් කරා,...
@niroshanissanka412
@niroshanissanka412 3 жыл бұрын
ඒක තේරුම් ගැනීම ජනතාවගේ ලොකු වගකීමක්. රට ආයේ ආපස්සට යන්න නොදීම.
@rashmikadeshan6705
@rashmikadeshan6705 3 жыл бұрын
එකටනම් ඉතින් මිනිසුන්ගේ ආකල්ප හැදෙන්න ඕන. පොඩි මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් මේ ආණ්‌ඩුවට වඩා අර ආණ්ඩුව හොඳයි කියලා ඒ ආණ්ඩුව බලයට ගෙනාවොත්, පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ආපු මේ රටට වෙන්නේ ආයෙත් 2015 න් පස්සේ උන දේ තමයි.
@kinglion2018
@kinglion2018 3 жыл бұрын
ඇත්තටම හොද වැඩක්.. අපේ රටේ 100%ක් නිෂ්පාදනය කරපු දවසට අපි තවත් ලොකු ජයක් ලබනවා.. හැබැයි පොඩි අවුලක් තියෙනවා.. මේ රටේ ප්‍රභූන් කියලා ජාතියක් නෑ.. මහා පරිමාණ හොරු නම් ඉන්නවා.. ප්‍රශ්නෙ තියෙන්නේ එහෙම එවුන්ට සැපට යන්න හදපු බස් එක ගැන. ඒ හොරුත් සාමාන්‍ය ජනතාව යන බස්වල යන දවසට තමයි මේ රට ලොකුම ජයග්‍රහණයක් ලබන්නේ.. ඇත්තටම මේ රටේ ප්‍රභූන් තමයි ජනතාව..
@erandakaw
@erandakaw 3 жыл бұрын
ලොක්කට තෑග්ගක් දුන්නම බිස්නස් එකේ අනාගතයට හොඳයි නේ
@mahiththewnaka6826
@mahiththewnaka6826 3 жыл бұрын
ආදරෙයි මගේ රටට හැමදාමත් ❤️🇱🇰
@nilanthinirosha1336
@nilanthinirosha1336 3 жыл бұрын
රටේ දූ දරුවන්ගේ අනාගතයෙ දැක්මක්....නිකන් නිකරුන්‍රෙ නාස්ති වී යන යෞවනයන්ට හොද කඩ ඉමක්..යන්න දුවේ පුතේ මේ තමයි අනාගතය ඔබේ....කාර්මාන්ත ඇමතිතුමනි...ඔබට මගෙන් තුති....අනාගත දූ දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් ලස්සන රටක් වෙනුවෙන්.....තෙරුවන් සරණයි
@codevil1828
@codevil1828 3 жыл бұрын
කියන්න මොකුත් නෑ ඔක්කොම අනිත් උන් කියල මට කියන්න තියෙන්නෙ ආයි එකෙන්ම ගැම්මක් තමා 💪
@sadewnimnada3217
@sadewnimnada3217 3 жыл бұрын
මාර සතුටුයි අපි ඉපදුණු රටේ මේ වගේ දෙයක් කරනකොට
@SRBBogs
@SRBBogs 3 жыл бұрын
ආනයන නවත්තල තියෙන්නෙ විනිමය අනුපාතය අවප්‍රමානය වෙන එක නවත්තන්න, දැනටම USD එක 203, trade balance එක නැතිනම් වෙලද ශේෂය දරා ගන්න බැරි විදියට කඩා වැටිල, දේශීය කර්මාන්ත නගා සිටුවන්න ගත්ත තීරනයක් නෙමෙයි, රසායනික පොහොර ගෙන්නන එක නැවැත්තුවෙත් ඒ නිසා.
@tharindunamal6106
@tharindunamal6106 3 жыл бұрын
ඇත්තටම සුපිරිම වැඩක් තමයි.ලංකාවේ මේ වගේ දෙයක් කරන එක ගැන...
@Rns555
@Rns555 3 жыл бұрын
ඔය අලුත් රතු බස් ජාතිය ලංකාවේ හැම තැනම දාන්න 🙏🏽 පරන Leyland බස් අයින් කරලා, පෞද්ගලික බස් රථ හිමියන්ටත් ඒවා දෙන්න, එතකොටවත් අපේ අනතුරු අඩුවෙයි, පාරවල් ලුත් ලස්සන වෙනවා.
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
අම්මප පට්ට ඇත්ත ඒක නන් මාත් හිතුවෙ ඕක ගැනමයි
@ppdsDigital
@ppdsDigital 3 жыл бұрын
විරුද්ධයි viking bus ඕන
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@ppdsDigital පරණ bus සේරම අයින් කරල අලුත් එව දාන්න ඕන
@dasundewinda7385
@dasundewinda7385 3 жыл бұрын
hmmmm
@value8035
@value8035 3 жыл бұрын
ටිකටි එකේ ගාන ඩබල් ට්‍රිබල් වෙනකොට කට්ටිය ඥරු ඥුරු ගාන්න ලෑස්ති වෙන්නෙ නැත්තන් ඉතින් දාන්න බැරියැ. ලංකාවෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට මේ වගේ බස් ලාබෙට දාන්න ක්‍රමයක් තියනවද කියන්න මං දන්නෙ නැහැ. ටවුමෙ දාල ටික කලක් යනකොට තේරුම් ගන්න පුලුව්න්.
@purna8906
@purna8906 3 жыл бұрын
සුපිරියි හරිම සතුටුයි අපෙ රට දවසින් දවස දියුණු වෙනවා දකිනකො.මේවැනි දේවල් ආණ්ඩු මාරු වෙනකොට වල පල්ලට යනවන්නෙ නැතුව අනාගත දරුවො වෙනුවෙන් දිගටම අරගෙ යන් එක ආනාගතේ බිහිවෙන ආණුඩුවල වගකීම
@kesh7647
@kesh7647 3 жыл бұрын
පට්ට මාත් මගේ company එකක් පටන්ගන්නවා❤❤❤
@nilminiweerasinghadesilva9260
@nilminiweerasinghadesilva9260 3 жыл бұрын
නිහඬව කරන සේවය රටටම පේන්න. අපේ රට නැගිටින එක නවත්තන්න හදන බල වේග නිහඬවම යටපත් කිරීමට කරන හොද සේවයක්. හේලයන් ගේ නැගිටිමට සියලුම දේනා ධායක වෙන්න ඵකමූතු වෙන්න. 🇱🇰🇱🇰🇱🇰
@sameerachammi5080
@sameerachammi5080 3 жыл бұрын
විමල් අැමතිතුමාට ජය
@h.m.t.dilhara3025
@h.m.t.dilhara3025 3 жыл бұрын
ආඩම්බරයි මොනව හරි කරල රටට වැඩක් කරන එකට
@deeshakagamage1221
@deeshakagamage1221 3 жыл бұрын
Such a brilliant plan.keeps going sri lanka 💜❤
@chamodmadusanka4132
@chamodmadusanka4132 3 жыл бұрын
ඉන්දියන් සාගරයේ මුතු ඇටය😍
@chanjayawijekoon961
@chanjayawijekoon961 3 жыл бұрын
වීමල් වීරවංශ කියන්නේ වැඩ්ඩෙක් කියලා කියන්න තව සාදක කුමකටද....වීමල් කර්මාන්ත ඇමති නොවුනා නම් අද මේහෙම දෙයක් බලන්නවත් වේන්නැ....වීමල් ඇමතිතුමනි ඔබට ජනතා ප්‍රණාමය...
@nimalgunarathna9952
@nimalgunarathna9952 2 жыл бұрын
බොක්කෙන්ම සතුටුයි ලංකා මතාව ගේ හැකියාවට .ඉදිරියටම යමු ලංකා .
@isurukumara1953
@isurukumara1953 3 жыл бұрын
ඕව මොනාද ඕයි අපෙ රනිල් මාමයි අනුර අන්කලුයි සජිත් අයියයි එකතු වෙලා වොක්ස්වැගන් කාර් ෆැක්ටේරියක් දැම්මෙ ලංකාවේ
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
😂
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 3 жыл бұрын
😂😂
@sihasdewjadesilva1949
@sihasdewjadesilva1949 3 жыл бұрын
🤪
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
දැම්මා ලබ්බක් තුන්දෙනාගෙම එකතු කරලා
@samithgamage5039
@samithgamage5039 3 жыл бұрын
Isuru matta thawama innawa nawatwa ganna baha.
@mirashaashadi6021
@mirashaashadi6021 3 жыл бұрын
Anee aththatama asai දේශීය නිෂ්පාදනය ..apema daruwo deyak igena gannawa.රැකියාව n thiyenawa. .thawa thawath දියුණු වේවා budusaranai ..🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@lahiruachintha4616
@lahiruachintha4616 3 жыл бұрын
මාලදිවයිනේ ඉන්න කාලේ මේ bus වල ගියා... අදයි දන්නේ ල්ංකාවේ හදන්නෙ කියලා
@swarna.gamage8355
@swarna.gamage8355 3 жыл бұрын
විමල් virawansha.මහතා ta ගොඩාක් ස්තුති
@janidulakshitha3587
@janidulakshitha3587 3 жыл бұрын
VIP බස් එක සුපිරියක් කියන කට්ටිය මේ කොනට.❣️❣️
@hera86468
@hera86468 2 жыл бұрын
වටිනා ආරම්භයක්! ලංකාව තුළ එකතුකරන වටිනාකම පුළුවන් තරම් වැඩිකරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@vishwaprasad4475
@vishwaprasad4475 3 жыл бұрын
විය යුතු දේ සිදුවෙමින් පවතී ❤️
@apariyawathi675
@apariyawathi675 3 жыл бұрын
මෙවැනි රටට වැඩ දායක දේවල් වැඩිපුර පෙන්වන්න. දෙරණට ස්තූතියි. වැඩිපුර සද්දෙ දාන අයගෙ ඇතුල හිස්.
@mnmnishab
@mnmnishab 3 жыл бұрын
ලංකාවේ බස් ලොරි හදනවා වගෙ නෙවෙයි, එව්වට වතුර සෑහෙන ප්‍රමාණයක් වියදම් වෙනවා.. ලොකෙ රටවල් අතරින් අපෙ රටවල් වතුර හිග නැති රටක්.... රටට ගැටලුවක් නැතිව වැඩ ටික ඉස්සරහටත් කරගෙන යමු...
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
මොකා මොනා කීවට් ගෝටගෙ කාලෙ ඇඩෙන්න දීපු ගේමක් වෙයි.
@samanthakumara1361
@samanthakumara1361 3 жыл бұрын
💪💪💪💪
@nethu3951
@nethu3951 3 жыл бұрын
අනිවා
@gaminibandara3254
@gaminibandara3254 3 жыл бұрын
,,,,,,,,
@sandiyakumare4340
@sandiyakumare4340 3 жыл бұрын
🤴🤴🤴🤴🤴🤴🤴🤴
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 3 жыл бұрын
Thanks a lot for sisters who involve in this category.
@methsiriperera5936
@methsiriperera5936 3 жыл бұрын
විමල් වීරවංශ කර්මාන්ත ඇමතිවරයාට හදපිරි ස්තූතිය පුදකරමි 🙏🙏🙏🙏🙏
@heru2336
@heru2336 3 жыл бұрын
ජයවේවා 💯🔥✨🇱🇰
@mindgrid7823
@mindgrid7823 3 жыл бұрын
ලංකාවේ දැන් කැම්පස් වලින් තාක්ශණවේදීන් බිහිහීම පටන් ගෙන තියනවා. එයාලට මේක හොද තෝතැන්නක් වෙයි...❤️❤️
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 3 жыл бұрын
බුදුසරණයීජනපතීයුමනීඔබහරී කියලාහිතන්නේමමවිතරදකියලා
@deshithaganegoda8060
@deshithaganegoda8060 3 жыл бұрын
ඇන්ටි ස්පේස් බට්ටන් එක කැඩිලද 😂💔
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
අපත රැලක් වැරදි හොය හොය වැලලෙද්දි සංවර්ධනයේ නියමුවන් නිහඬව අපේ රට ඉදිරියට අරන් යනවා. ජයවේවා.
@ravidushyamal1943
@ravidushyamal1943 3 жыл бұрын
ආඩම්බරයි රට ටිකෙන් ටික හරි දියුණු වෙනවා...
@swarna.gamage8355
@swarna.gamage8355 3 жыл бұрын
ගොඩාක් .හොඳයි .nawath.wanna .apa ගොඩාක් ලස්සනයි jesu pihitai
@The_strangerboy
@The_strangerboy 3 жыл бұрын
දෙරණ-අගහරු වල ජීවින් ඉන්නව හසිත-හරි මං මේ යන ගමන්. පැයකින් එතන. 😂
@wasanthaamarathunga5929
@wasanthaamarathunga5929 3 жыл бұрын
🤣🤣🤣🤣
@r.r.k.8524
@r.r.k.8524 3 жыл бұрын
😅🤣🤣😂😂😂😂
@dilkinimesha4140
@dilkinimesha4140 3 жыл бұрын
ON TOPIC වැඩසටහන නම් නියමයි නැත්තම් අපි කොහොමද මේ වගේ එවා බලන්නේ වැඩසටහනට නියමට ගැලපෙන නිවේදකයා තමයි හසිත විජේවර්ධන
@chandimalpriyamantha
@chandimalpriyamantha 3 жыл бұрын
Actually speaking , if to be honest we work hard , it's possible to develop our country soon. An also technology students have a good practical knowledge ,So they can solve problems which we have to Pace.
@srst8028
@srst8028 3 жыл бұрын
හරිම සතුටුයි..අපේ දෙයක් ලොව ජයගන්නවා නම්..
@supunkavinda6623
@supunkavinda6623 3 жыл бұрын
සතුටුයි ලන්කවෙ මෙවැනි ඩෙවල් වෙන එක ගැන 🙏🙏🙏🙏🙏
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
මෙන්න මෙහෙම හැමොටම උඩට එන්න උදවු කරන්න ... මුළු ලොකෙටම දෙවල් දෙන්න පුලුවන් මේ රටෙන් එතකොට❤️👌
@nalen1589
@nalen1589 3 жыл бұрын
බුදු සරණයි
@සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි
@සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි 3 жыл бұрын
ඇග හිරිවැටුනා මෙකටනන්.. මගේ රට.. දලදා සමිදු පිහිටයි හැමොටම🙏🙏🙏🙏❤️
@youtubechanal4737
@youtubechanal4737 3 жыл бұрын
ගෝඨාභය ❤️❤️
@arunaat4635
@arunaat4635 3 жыл бұрын
kari gota😜😜
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
@@arunaat4635 ube amma
@youtubechanal4737
@youtubechanal4737 3 жыл бұрын
@@GhostRider-sj4lq ඓහෙම කියන්න එපා එයා කාටවත් මඩ ගහන්නැති උගත් විප්ලවකාරී සමාජවාදී 3% සාමාජිකයෙක් උගත් යැයි කියා ගන්නා පක්ෂයක යතාර්තය 😏😏😏😏✌️
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
@@youtubechanal4737 🤣🤣🤣🤣
@Unknown-bv7lv
@Unknown-bv7lv 3 жыл бұрын
Give credit where its due
@shashikavilochana
@shashikavilochana 3 жыл бұрын
ආසයි මේ වගේ දෙයක් බලන් ඉන්නත්. ඇත්තටම සතුටුයි ❤❤
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
මාරම ආඩම්බරයි මේ රට දියුණු වෙනවා දියුණු වේවා...
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 22 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 59 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 22 МЛН