මුහුද මැද ගත් මිනිස් බිල්ල... ඝාතකයාව ගොඩබිමට ගෙනා හැටි කැමරාවේ...

  Рет қаралды 296,419

Ada Derana

Ada Derana

Ай бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 151
@krishanthiperrera551
@krishanthiperrera551 Ай бұрын
එකම රස්සාව කරන එකම දුක විදින එවුන් කොහොමබද ? මරා ගන්නෙ .ඉවසන්න පුරැදු වෙලා නැති කම.
@waves545
@waves545 Ай бұрын
තිරිසන්කම
@senarathna8406
@senarathna8406 Ай бұрын
Ekata yana ekata pihin aninna thara kuhakayekada oka.kalakanni haththa
@user-qb1bg7bc9w
@user-qb1bg7bc9w Ай бұрын
දකුණෙනේ
@ranavinagoda9815
@ranavinagoda9815 Ай бұрын
​@@user-qb1bg7bc9wබෙන්තර ගඟට මෙහා...ගඟට එහා දකුණ...දකුණෙ මිනිස්සු එහෙම නෑ .
@IrajAdithya
@IrajAdithya Ай бұрын
තමන්ගෙම උන්ව මරන මුන්ගේ මොන මනුස්ස කමක්ද 😢
@AffectionateBabyTurtles-vh1jr
@AffectionateBabyTurtles-vh1jr Ай бұрын
මෙක පිටි පස්සේ මෙයිට වැඩිය සැගවුන දෙයක් තිවෙනවා පොලිසියෙ දක්සතාවය මතයි එය හේලි කරගන්න වෙන්නේ
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
සැකකරු වඩාගෙන යනවා 😂😂😂ඒ තරම් ආදරෙන්
@nricndjfifmcj3667
@nricndjfifmcj3667 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@KaviduKavidu-ci5dc
@KaviduKavidu-ci5dc Ай бұрын
Vada gena giya ekama sakakaru 😅😅😅
@InokaPerera-xm1tz
@InokaPerera-xm1tz Ай бұрын
😅
@matheejaherath1238
@matheejaherath1238 Ай бұрын
ඒක තමයි මාත් හිතුවෙ. ඒක සැකකරුද කියල හොයන්න ත් බැරි උනා.
@mudithchathuranga1921
@mudithchathuranga1921 Ай бұрын
ශනිකකෝපය ඇති වෙයි කියල දැනගෙන වෙන්න ඇති පිහියක් තියන් නිදාගත්තෙ, පෑගෙද්දිම අනින්න
@bluesky1042
@bluesky1042 Ай бұрын
ඒකනං ඇත්ත
@ranavinagoda9815
@ranavinagoda9815 Ай бұрын
බෝට්ටු වල පිහි ගෙන යනව...ඒව අවශ්‍ය වෙන කටයුතු තියෙනවා ...
@Pawankiwlegedara
@Pawankiwlegedara Ай бұрын
වලං කඩේට පැන්න ගොනා නොවෙන්න බෝට්ටුවක පිහියක් අතේ මානයේ තියෙනවා
@MadushankaDulanjana
@MadushankaDulanjana Ай бұрын
පිහියෙන් ඇනපු ෙකනා ෙමාචරියේ නිදාගෙන තියෙන්නේ ඒතනින් ගන්න පුලවන් වියන තැන නිසා තියනවා
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Aneda kiyanne.mewa bahubuthanej wiswasa karannath be.
@bhaichan5520
@bhaichan5520 Ай бұрын
මේක බොරුවක්. අනිත් දෙදෙනා කිසිම දෙයක් කියන්නේ නෑ. ස්කීපර් විතරයි කතා කරන්නේ. කතා නොකරන අය මොනවා හෝ දන්නවා
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 Ай бұрын
පාසල් නොගිය රස්තියාදු කාරයො සමාජගතවුණාම මේ වගේ දේවල් සිදුවනවා. පන්සලකට,කතෝලික පල්ලියකට ගියානම් මෙහෙම උන් හරි මාර්ගයට ගන්න පුළුවන්
@lakshithachamod1928
@lakshithachamod1928 Ай бұрын
කතෝලික පල්ලියෙන්නම් ඒ වැඩේ කරන්න බැරි වෙයි මොකද මුන් සේර්ම කතෝලික පල්ලි යන උන්😂
@KavishkaLakmal-jp9hk
@KavishkaLakmal-jp9hk Ай бұрын
පරණ කෝන්තරයක්වත් තිබුනද දන්නැ 🥲💔
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
එක බොරැවක් වෙන දෙයක් නිසා මරන්න අැති කකුල පැගුනාට නෙවෙයි
@nuwanff66
@nuwanff66 Ай бұрын
ඇයි මේ මිනිස්සු මෙච්චර තිරිසන්නු වෙලා
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Ай бұрын
පවුකාරයෝ .😢😢
@sandunnilantha
@sandunnilantha Ай бұрын
Mona labbadda e wela thiyenne 😂😂😂😂 ඌට නිදාගෙන ඉන්න කොට 😊මොනාද දන්නෙ නෑ පෙනුනෙ 😂 මිනියක් මරල දෝලාවෙන් යන හැටි විතරක් 😖😤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Ай бұрын
Minimaruwanwa neda harahata wadagana giye polisiyenda
@nricndjfifmcj3667
@nricndjfifmcj3667 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@hcsfernando3710
@hcsfernando3710 Ай бұрын
මුන් කුඩු ගහනව අයිස් ගහනව . බේරුවල බෝට්ටු කාරයො මාලු කාරයො ඔක්කොම මූදු යනකොට කුඩු අයිස් stock කරගෙන යන්නෙ දියඹට
@hndzoysa7984
@hndzoysa7984 Ай бұрын
උබ දැකලා තීනවද හැම එකාම ගෙනියනව .. ඇයි උබලගෙ පැත්තෙ නැද්ද කුඩු අයිස් ගහන උන් .. මුහුදු ගෙනියන උන් ඇති හැමෝම නෙමෙයි ... උබ දන්නෙ ඔය වගේ නිවුස් එකක් දැක්කම ඔය වගේ ගොබ්බ කමෙන්ට් එකක් දාන්න විතරයි
@chathuradilshan7385
@chathuradilshan7385 Ай бұрын
උබ නේද සප්ලයර්,,තෝව කුදලන් යන්න ඕන බූරුවා,,
@MadushankaDulanjana
@MadushankaDulanjana Ай бұрын
පිස්සුද බල්ලෝ ඔවා ෙගනියන් නැ ගන්ජා නමි ෙගනියනවා ඇති ෙවන්න
@ashokarandeniaya6396
@ashokarandeniaya6396 Ай бұрын
මේ බෞද්ධ රාජ්‍යයයි
@KrishanPramod-zx8tw
@KrishanPramod-zx8tw Ай бұрын
මොනාද බන් ඔය හැම මගුලටම 😂
@kalindushanilka5005
@kalindushanilka5005 Ай бұрын
මුන් බෞද්ධ නෙවෙ බල්ලො .කල්ලතෝනියො
@kalindushanilka5005
@kalindushanilka5005 Ай бұрын
මුන් බෞද්ධ නෙවේ
@nuwanperera2055
@nuwanperera2055 Ай бұрын
Baudda eun adui mun tamil un gdkma
@enavigator3821
@enavigator3821 Ай бұрын
මුන් ක්‍රිස්තියානි ✝️
@GihanMadusanka-tq9jw
@GihanMadusanka-tq9jw Ай бұрын
Patta set eka hebei
@lifefinder4288
@lifefinder4288 Ай бұрын
මේ සහන් පුතා බෝට්ටුව මීට කලිනුත් මොනවහරි සීන් එක්කට news වල පෙන්නුවා වගේ මතකයි.🤔🤔
@hasithamaduwantha6270
@hasithamaduwantha6270 Ай бұрын
ඔව් මටත් මතකයි වැඩි ඇතක නෙමේ
@udanaranameramulla5217
@udanaranameramulla5217 Ай бұрын
අඩෙ මටත් සහන් පුතාව මතකයි
@chandikaramesh7423
@chandikaramesh7423 Ай бұрын
බෝට්ටුවේ නම කියනකොට ම්ටටත් ඔකම මතක් වුනා 😮
@achilles1541
@achilles1541 Ай бұрын
මූදු මංකොල්ලකාරයන්ට අහු වෙලා බේරුනා මෙයාලා
@lifefinder4288
@lifefinder4288 Ай бұрын
@@achilles1541 ආ ඔවු නේහ්. ඒ මෙයාලා නේහ්.
@deepikanilmini7668
@deepikanilmini7668 Ай бұрын
මෙහෙම එකක් තියෙනවා ආරම්බයේ සිටම විහිලුකර කර යන්න ඇති මැරිච්ච කෙනා වැඩියෙන්ම විහිලුවලට මුල වෙන්න ඇති ඇනපුකෙනාට වහිලු ඔරොත්තුනොදෙන ගතිය හිතේතියන් ඉදලා කෝපයෙන් පුපුරා ගි මොහොතක්
@RuwanPerera-ls1my
@RuwanPerera-ls1my Ай бұрын
Amen
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
දැන් ධර්මයක් නෑනේ උතුම් පොසොන් පෝය දවසෙත් දන්සල් දන්සල් ඒකේ ආනිසංසවක් දන්නේ පෝය වැදගත්කමුවන් නොදන්නකම දන්සල් තමා ඉහළින් තියෙන්නෙ දැන්
@KapilaKumara-xx8td
@KapilaKumara-xx8td Ай бұрын
ඇත්ත කියයි මුන් ඔක්කොම බොරු කියන්නේ පිහියක් මොකටද නිදියන්න
@HimaliPremajayanthi
@HimaliPremajayanthi Ай бұрын
මොක්කුද මේ එකම රස්සාව කරන එකටම ඉන්න එවුන් මරනවාද,කකුල පැගුනා කියලා,මුහුදු යන මිනිස්සු පොඩි දේටත් මරාගන්නවා ,මනුස්සකම කෝ ඉවසීමක් නැද්ද ????
@user-uk5pl7rv3v
@user-uk5pl7rv3v Ай бұрын
ලංකාවේ මිනිසුන් සත්තු වගේ වෙලා
@AffectionateBabyTurtles-vh1jr
@AffectionateBabyTurtles-vh1jr Ай бұрын
බෙිරැවල බෝටුවල මිනි මැරැන් උන පලමුඅවස්තා නේමෙයි අලුත්ම සෙල්ලම තමයි මුහුදු අරන් ගිහිල්ල මරන එක දැ කිදෙක් මැරැවද මෙක අනිවාරේන් සි යි ඩි එකට බාර කලයුතු
@KM-tq1jo
@KM-tq1jo Ай бұрын
වැල්ලේ කල්ලතෝනින්ගෙ වැඩ
@jasonbarnes8030
@jasonbarnes8030 Ай бұрын
හිංගල බහුජ්ජ උන් ට මැජික්
@sasanthass7989
@sasanthass7989 Ай бұрын
Welle ballo🤮
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
ගෑණි එක්ක සම්බන්ධයක් ඇති මරන්ඩම පිහිය අරන් යන්න ඇති
@ThilinaGallage
@ThilinaGallage Ай бұрын
සැලසුම් සහගතව කරපු දෙයක්...
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
සහන්පුතාට අපලයි
@suarnas1633
@suarnas1633 Ай бұрын
පවි
@Astrogregary
@Astrogregary Ай бұрын
No mind progress.
@user-dy7qe2mq1g
@user-dy7qe2mq1g Ай бұрын
කුඩු ගහනකොට ඔහොම තමා😮😮
@Nuwan-lf1uu
@Nuwan-lf1uu Ай бұрын
49i kiyanneth welawa thama ithin 😢😢😢😢😢😢😢😢😢kohe hithiyath wenna thiyena dee wenawamai නිවන් සුව ලැබේවා
@DeepashikaBandara-yz6iw
@DeepashikaBandara-yz6iw Ай бұрын
Niwan suwa labewa
@LahiruDilhara-wb7re
@LahiruDilhara-wb7re Ай бұрын
රෝහලට නෙමෙයි කෙලින්ම මෝචරියට දාන්න ඕන ප්‍රශ්න..
@AffectionateBabyTurtles-vh1jr
@AffectionateBabyTurtles-vh1jr Ай бұрын
බෝටු හිමිකරැ සහ බෝටුවෙ යන සියලු දෙනා මිය ගිය පුද්ගලයාට වග කියයුතුයි මෙකට නව නිති පැනවිය යුතුයි එය දැඩි නිති වෙන්න ඔනා
@roosranjani2154
@roosranjani2154 Ай бұрын
ඉක්මන් කෝපේ ගෙනදෙයි සාපේ😮😮
@user-qb1bg7bc9w
@user-qb1bg7bc9w Ай бұрын
දකුණේ බෝට්ටු වල ධීවරයෝ මුහුදු යද්දී කුඩු ගංජා ගෙනියනව හැත්ත මත් වෙළා ඉන්නේ මුහුදෙත්
@MadushankaDulanjana
@MadushankaDulanjana Ай бұрын
ගන්ජා ෙගනියනවා උබට ෙමාකෝ
@sasanthass7989
@sasanthass7989 Ай бұрын
Kalakanni
@ShashiniSurajini
@ShashiniSurajini Ай бұрын
Deewarayo witarada ban ganja kudu gahanne. Akek wereddak karama serama palida. Beruwala dakunata Aiti ne.
@DinethSiriwardene
@DinethSiriwardene Ай бұрын
ekata inna unwa wishwasa karanna bene oiiii
@lakshithachamod1928
@lakshithachamod1928 Ай бұрын
කුරුසේ අදහන උන්ගෙන් ඔයිට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
@ShashikaKumara-kr5vf
@ShashikaKumara-kr5vf Ай бұрын
Ey machan tikak parissamin katha karapan modaya
@nilanthifernando6791
@nilanthifernando6791 Ай бұрын
උඹ පිස්සෙක් ද ?
@Nirak750i
@Nirak750i Ай бұрын
උබෙයි උන්ගෙයි වෙනසකුත් නෑ ඉතින් කාලකන්නියෝ. තොපිල තමයි මේ රට විනාස වෙන්නෙ විනයක් නැති පරයො
@NisansalaDilrukshi-rj7jy
@NisansalaDilrukshi-rj7jy Ай бұрын
දොතට අරන් යන්නේ ලන්කාවෙ මිනිමරැවො😂.
@tharuwa7571
@tharuwa7571 Ай бұрын
ශනික කෝපය 😢
@Kaushansenavirathna
@Kaushansenavirathna Ай бұрын
නිදාගෙන ඉන්නකොට චෙන් ඔයි 😊
@MaaliDasanayake
@MaaliDasanayake Ай бұрын
සිදූවූදේ...පසුවට😢 හෙලිවෙයී😢
@piyumiishara2001
@piyumiishara2001 Ай бұрын
❤❤❤
@SumedaPriyanka
@SumedaPriyanka Ай бұрын
😢😢
@MaaliDasanayake
@MaaliDasanayake Ай бұрын
මිනිමරුවා....වඩාගෙන අයියෝ..අමතක..උනානේ සූප්පුවක්..අරන්..යන්න
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ ඉවසීම නැති කම එකට මුහුදු ගිහිල්ලා එක හැලියේ කාලා එක සහෝදරයෝ වගේ ඉදලා ඔහොම මරනවා ද නින්දෙන් කකුල පැගුණ කියලා තිරිසන්නු වගේ ඇසිරෙනවා ද පිහියක් අරන් අනින්න මොන මිනිහෙක් ද මුහුදු යන්නේ යෙසුවහන්සෙට කියලා බෝට්ටුව ආසිරි වාද කරලා මොකද මිනීමරන් තරන් මින් ඉදිරියට ඉවසීමක් නැතිනම් ඔය වගේ ගමන් යන්න එපා දැ න් හිටපන් හිරේ ට වෙලා මැරුණා කෙනා ගෙ දරුවෝ තාත්තා එනකල් බලන් හිටියේ 😂😂😂😂😂
@user-ee1cv5lz9e
@user-ee1cv5lz9e Ай бұрын
Thirisannu 😢
@user-fw9ob3dd5f
@user-fw9ob3dd5f Ай бұрын
මුගෙ ගැනි එක්ක සම්බන්ධයක් තිබිලා
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Ай бұрын
😢😢😢😢😢
@manojpriyankara8055
@manojpriyankara8055 Ай бұрын
😂😂😂 මෙ රටෙ ,,එන්න එන්නම පිස්සො වැඩිවෙනවනෙ,,
@erroloorloff971
@erroloorloff971 Ай бұрын
Sickening to think that just because you trampled another colleague leg you get killed. Omg
@lashmandg1300
@lashmandg1300 Ай бұрын
No. Good
@mr.mike678
@mr.mike678 Ай бұрын
ඇටේ පෑගුනාද දන්නේ නෑ
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec Ай бұрын
Mun තිරිසනුන් wage😢😢😢
@Budy1s
@Budy1s Ай бұрын
බොද කරල දාන්නේ පේනවටද
@user-kk8gg6pn4e
@user-kk8gg6pn4e Ай бұрын
මුදු යන එවුන්නමි ඔය ජරා වැඩමයි කරන්නේ
@user-qu6um6gf8r
@user-qu6um6gf8r Ай бұрын
Nindenn filmm ekakk bala bala ennatii uuu
@sajjaroxtv1183
@sajjaroxtv1183 Ай бұрын
ශනික කෝපය නිසා බේරෙයි කියලද දන්නෑ හිතන් ඉන්නෙ
@DediDedi-ky3tg
@DediDedi-ky3tg Ай бұрын
Ekata ina ekama.minisu maranda. Puluwanda
@niroshavijesingha2251
@niroshavijesingha2251 Ай бұрын
Aiyo me minissu mokunda appa.
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Ай бұрын
දකුණේ ගැම්ම
@waves545
@waves545 Ай бұрын
බේරුවල කොහෙද පකෝ දකුණෙ 😂
@janakakumara1875
@janakakumara1875 Ай бұрын
😂 ලංකාවේ සිතියම අරගෙන පළාත් දිස්ත්‍රික්ක පාඩම කරන්න 5 වසරේ ළමයිනුත් දන්නවා අය්යෝ සාමි😂
@gayanmadusanka3795
@gayanmadusanka3795 Ай бұрын
හැම මගුලටම දකුණ දකුණ ගාන්න එපා යකෝ.තව පළාත් 8ක් තියනව😂
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Ай бұрын
කුණේඋන් හිතන් ඉන්නෙ හැම දේටම.කට පලල් කරල පැනල කුණුහරුප කියන නිසා ඒක ලොකු දක්ශ කමක් කියලා
@waves545
@waves545 Ай бұрын
@@kularathnakodithuwakku8823 තොපි වගේ රටේ පඈත් ටික නොදන්න ගොබ්බයින්ට එහෙම කතා කරල මදි 🤣
@ruwandissanayake7056
@ruwandissanayake7056 Ай бұрын
ඔකව මුහුදට දාන්න තිබ්බෙ
@rangaperera9592
@rangaperera9592 Ай бұрын
කුඩ්ඩො බන් ව්න
@LSboy-tr3ib
@LSboy-tr3ib Ай бұрын
😂ගහල අතේ ගිනියන ගානට
@samanthabandara305
@samanthabandara305 Ай бұрын
Kisima wenayaka nati sattu enna pataka
@user-kk8gg6pn4e
@user-kk8gg6pn4e Ай бұрын
කුඩු කාරයෝ.
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Ай бұрын
Minimaruwekwa harahata wadagana awith police wahanayata danawa dekapu palaweni wathawa😮
@tharindusandamal1980
@tharindusandamal1980 Ай бұрын
මේක බොරැ
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Ookava. .th a vidiyatama m😊arannam oona ..
@ShashiniSurajini
@ShashiniSurajini Ай бұрын
Kudu ganja geniyana bottu tiyenawa, geniyanne neti bottu tiyenawa. Kisima deyak bonne neti deewRayot innawa. Karanna job akak neti kamata muhudata yana awn tamai ohoma karanne. Mudata giyata oka deewaRayek nemei.
@indikajayalath2735
@indikajayalath2735 Ай бұрын
මුන් මොක්කුද
@sugathsuriya
@sugathsuriya Ай бұрын
Puduma. Minissu....
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 Ай бұрын
Paladen nathi rassa meuwa . Mewa karana un lan kara gathoth jiwithema winasai . Kate kaiwaru anith paththe achcharu munge . Athdakeemen kiyanne
@priyanthamusic
@priyanthamusic Ай бұрын
Ookath marala danda onii .ooka hitiyata aye wedak nanee 😠😠😠😠😠
@DammikacosthaDammika-lx9oe
@DammikacosthaDammika-lx9oe Ай бұрын
Nodakin
@maheshdananjaya9530
@maheshdananjaya9530 Ай бұрын
Malu ki denek maranna athda kapala, me athmedima gewanna una.
@sumudusumudusumudu6476
@sumudusumudusumudu6476 Ай бұрын
Oya okaga surangana Katha rewatanna apa okata ellum gaha niyama karanna
@Momojobo
@Momojobo Ай бұрын
Ha මම කියන්නං
@omayabulathsinghala9193
@omayabulathsinghala9193 Ай бұрын
මුං එල්ලලා මරන්න තිරිසන්නු
@boruwaepa5435
@boruwaepa5435 Ай бұрын
Belle galak badala kariya muhudata dala enna tibbe.
@malanilnathi7418
@malanilnathi7418 Ай бұрын
Ane pau deiyane e marenae gana hoyanna
@RuzoDiary
@RuzoDiary Ай бұрын
Mewa thamai drama
@thushanmadawa2972
@thushanmadawa2972 Ай бұрын
Pissanta nadu ahanna tiyanne natiwa okawa maranna tibbe
@NimalShantha-rm7fu
@NimalShantha-rm7fu Ай бұрын
Ai muna wahanne penna tiyanna waradi karana ayageunawal hanganawa kiyanne tawath waradak karanna anu bala dimai
@user-tw5yz2wh9m
@user-tw5yz2wh9m Ай бұрын
P a k a y a g e mol amaruwa den shok ethi 😂😂😂
@nihalwedagadara4223
@nihalwedagadara4223 Ай бұрын
Modaya
@a.p.manorikumari2254
@a.p.manorikumari2254 Ай бұрын
Rallaweralataadarei😂ragapannagiyadavirawarnawage😂
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh Ай бұрын
Oka marapiyaw
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Ай бұрын
MARAPU EKA MALIMA KARAYEK WENNA ATHI
@janakakumara1875
@janakakumara1875 Ай бұрын
මහින්ද මාතියගේ ගෝලයෙක් 😂
@sasanthass7989
@sasanthass7989 Ай бұрын
Bere wewe napu ekek😢
@ChinthanaEkanayake
@ChinthanaEkanayake Ай бұрын
Wesige putha
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 126 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 18 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 126 МЛН