දූෂණයට ලක්වූ පාසල් දැරිය පෙම්වතාට යැවූ SMS පණිවුඩය - අධිකරණයෙන් දැඩි තීරණයක්

  Рет қаралды 873,688

Ada Derana

Ada Derana

22 күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
දූෂණයට ලක්වූ පාසල් දැරිය පෙම්වතාට යැවූ SMS පණිවුඩය - අධිකරණයෙන් දැඩි තීරණයක්
#rapper #rapecase #schoolchild #girl #younggirl
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 2 400
@ShalaniHerath
@ShalaniHerath 19 күн бұрын
මේ අය අතරෙ තමන්ගෙ කෙල්ලව පරිස්සම් කරන කොල්ලන්ට respect ❤
@sakesadu
@sakesadu 19 күн бұрын
මේ කෙල්ල පොලිසියට කියන්න ඇත්තේ වැඩේ කරගෙන සල්ලි නොදිපු නිසා වෙන්න ඇති 😂😂😂😂
@user-ol9rg9tf5y
@user-ol9rg9tf5y 19 күн бұрын
කැරිවේසියො
@hmvijerathna315
@hmvijerathna315 19 күн бұрын
Aththa
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj 19 күн бұрын
​@@sakesaduඅනිවා රුපියල් හතලිහක් දෙනවද ලැජ්ජ නැතුව
@HappyCoyote-fe9nm
@HappyCoyote-fe9nm 18 күн бұрын
👍
@inesines6526
@inesines6526 20 күн бұрын
තවමත් මේ තත්වයට පත් නොවුන ආදරණීය දුවේ.. මුලින්ම තමන්ට ආදරය හා ගෞරවය කරන්න නැතොත් යම් දිනෙක නුඹටත් මෙවන් අපහාස විඳීමට සිදුවනු ඇත.😢💔😢
@Nishaya722
@Nishaya722 20 күн бұрын
ඔයාගෙන් විතරයි මානව හිතවාදී comment එකක් දැක්කේ...❤
@dilkidesilva3316
@dilkidesilva3316 20 күн бұрын
Owe Eka aththa
@SivalingamKrishnamoorthy
@SivalingamKrishnamoorthy 20 күн бұрын
Eka etha 😊mokada ebe kello paw
@gunendramalkanthi7623
@gunendramalkanthi7623 20 күн бұрын
දෙමව්පියන් වගකීම සම්පූර්ණ yenma baraganna
@chathurangamaswal6490
@chathurangamaswal6490 20 күн бұрын
❤❤❤Excellent your comments ❤❤❤
@user-ue3xd1nn8c
@user-ue3xd1nn8c 20 күн бұрын
ආදරේ පෙන්නලා සුරංගනා ලෝක මවන් එන අයට කවදාවත් අහු වෙන්න එපා.කොල්ලොන්ට නම් කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.උනත් ටික කාලයයි.ඒත් ගෑනු ලමේකුට දෙයක් උනොත් ඒ ගෑනු ලමයටයි ,එයාගේ parents ලටයි ජීවත් වෙලා ඉන්නකන්ම විදවන්න වෙනවා.මමත් ගෑනු ලමේක් .ඇත්තටම මේම දේවල් අහද්දි හරිම දුකයි.පරිස්සමෙන් කෙල්ලනේ❤
@ShirFdo
@ShirFdo 19 күн бұрын
පරිස්සම ට වඩා පින ට දීම ට යි, ලැදියාව !
@vindithabanula6164
@vindithabanula6164 19 күн бұрын
පරිස්සමට වඩා ඔතන මෝඩකමනේ sis
@lovely6700
@lovely6700 19 күн бұрын
ඇයි කොල්ලොන්ට ප්‍රශ්නයක් නොවෙන්නේ? සමාජ රෝග හැදෙන්න ඕනේ ඔහොම උන්ට
@charithawickramatunga5842
@charithawickramatunga5842 19 күн бұрын
@@lovely6700 හැදෙනව උන්ට ලෙඩ හොයා ගන්නබැරි වෙන්න.
@mr.s9424
@mr.s9424 19 күн бұрын
කොල්ලොන්ට නෙමේද ප්‍රශ්න ඇති වෙන්නෙ? මෙතනදිත් බලන්න කාවද අත් අඩංගුවට අරන් තියෙන්නෙ? එතකොට කාගෙ හත්මුතු පරම්පරාවද මේ යක්ඛ පුත්‍රයො ටිකයි දුවල ටිකයි අමතන්නෙ? වරද කාගෙ උනත් බනින්නෙ කොල්ලොන්ට පව් කියල කියන්නෙ කෙල්ලව.ඉවසල ඉන්න කෝ හරි වැරදි කවුද කියල ඉස්සරහට එළියට එයි.මෝඩ මානසිකත්වයෙන් තොරව සාධාරණ බුද්ධිමත් කෙනෙක්ගෙ කෝණයෙන් බලන්න.දූෂණය කියන එක ගොඩක් සාධක එකතුවෙලා හැදෙන වරදක්.නැතුව කැමැත්තෙන් කරල පස්සෙ බලහත්කාරකම් කරා කියල කියුවට එහෙම දූෂණයක් වෙන්නෙ නෑ...කොල්ලො කියුවට අහන්නෙ නෑනේ.කොල්ලෙක් විදියට මටත් ලැජ්ජයි සහ දුකයි මෝඩයො වගේ එක එකීට කොටන්න ගිහින් විහින් වැරදි කාරයො වෙලා සමාජෙන්ම බැනුම් අහනව 💔අසහනේ ලොකුයිනෙ ඔක්කොටම වඩා.කෙල්ල අඩගැහුවත් ඕව නම් කරන්න යන්නෙ නෑ දැන් කාලෙ ඉන්න බුද්ධිමත් කොල්ලෙක්.පොඩ්ඩ ගැස්සුන ගමන් වරද යන්නෙ කොල්ලගෙ පිටින්.කෙල්ල ස්ත්‍රීත්වය කියන දේ පිටිපස්සෙ හැංගෙනවා.හයියෝ පිරිමි ජාතියට වෙච්චි දෙයක් 💔💔💔💔💔💔💔දැන් මට නම් අඩුම කවදහරි කසාද බැන්දොත් ඒකි එක්කවත් ලිංගික සංසර්ගයක් කරන්න බයයි.කැමැත්තෙන් කරල බලහත්කාරකම් කරා කියුවොත් ඉවරයිමනේ 🙂ඔය ඔක්කෝටම වඩා හොදයි කුමර බඹසර රැකගෙන ඉන්නවා ජීවිතකාලෙම.
@nimmik5648
@nimmik5648 15 күн бұрын
අපිත් කොල්ලෝ එක්ක යාලු වෙලා හිටියා.උන් අපිව පරිස්සම් කරා.අදටත් ගරු කරනවා ඒ මිනිස්සුන්ට.ඉන්න තැනක හොදින් ඉන්න ඔනී.අද තියෙන්නේ පුදුම සමාජයක්.. ගැහැණු ලමයාත් දැන ගන්න ඔනි තමන් පරිස්සම් වෙන්න.අම්මා තාත්තා දෙන දෙයක් කාලා ගෙදර හිටියා නම් මේ මුකුත් නැ ... දැන් ඉතිං ජිවිතේ ම ඉවරයි .තවත් අර කොල්ලාට message දානවා ලැජ්ජා නැතුව .. සමාජයේ අනිත් කෙල්ලන්ට මේවා හොද පාඩම් ..
@shahanarinsan7761
@shahanarinsan7761 20 күн бұрын
වැඩේ කලාට පස්සේ කොල්ලෝ ටික කොටහළු වෙලා 😂😂
@Sandakathmini01
@Sandakathmini01 20 күн бұрын
🤪 හපොයි ඒක
@sankgf625
@sankgf625 20 күн бұрын
😂😂
@rajkumarmadhu9094
@rajkumarmadhu9094 20 күн бұрын
😂 hina giya aekata nam
@AnjuRanji
@AnjuRanji 20 күн бұрын
😂😂😂😂
@priyaranjane7833
@priyaranjane7833 20 күн бұрын
😃😃😃😃😃😃😃
@jayaniranmal3473
@jayaniranmal3473 20 күн бұрын
වයස 16 ගියපු දුර ළමයිනෙවේ මහඅම්මන්ඩිල වගේ වැඩ .. මුළු සමාජයම ,දෙමාපියන් ඇතුළු .. අධ්‍යාපන පද්ධතියම මේවාට වගකියන්න ඕනේ😢.. දරුවන් තවත් මීටත් වඩා එහාට යන එක තමයි ඉස්සරහට වෙන්නෙ අනේ දරුවනේ ඔය ළමා අව්දිය තියෙන්නේ ඉතාම ටික කාලයයි.. ළමයෙක් විදියට ඒ කාලය උපරිමයෙන් විදින්න ළමා වැඩත් එක්ක .. මේ වගේ බහුබූත ඔලුවට දාගන්නෙ නැතුව
@KasuThima
@KasuThima 20 күн бұрын
සිරා යකො හිල ලිදක් වෙලා😅​@@d.m.thilakarathna8710
@user-et5qk2xh3r
@user-et5qk2xh3r 20 күн бұрын
ඇයි ගෑනියෙක් වෙලත් ඔයා ඒකිටම බනින්නේ. ඒකි වැරැදි මන් පිලිගන්නවා. එත්කොට ඒක කරපු පර බල්ලො ටික
@user-et5qk2xh3r
@user-et5qk2xh3r 20 күн бұрын
@@d.m.thilakarathna8710එතකොට පොන්නයො ඒක කරපු පර බල්ලො ටික. තොපිලටත් දවසක දුවෙක් හම්බවෙයිනෙ. උබේ දුවටත් එහෙම උනොත් ඒකිත් බඩුවක් ද පොන්නයො
@charuvidanage1874
@charuvidanage1874 20 күн бұрын
මේකිව හිරේ දාන්න ඕනි ඔක්කොමට කලින්
@nadeekakombu360
@nadeekakombu360 20 күн бұрын
මේකි පාසල් සිසුවියක් කිව්වට අම්මඩියෙක්.පව් කියන්න බෑනේ.දෙන්නෙක් බේරගන්න හදන්නේ.කොහොමද ඒක.මුන් තඩි වලක් කපලා වලලන්න ඕන පනපිටින්ම 😠😠
@AkilaMaheshi
@AkilaMaheshi 20 күн бұрын
රැ 40ක් නැතුව ඉල්ලපු ගාන දුන්නනම් මේ news එක අපිට අහන්න වෙන්නෙත් නෑ 😂😂😂
@NethmiChamathkaF
@NethmiChamathkaF 19 күн бұрын
ඇත්ත 😂
@user-wf1mb1lt2q
@user-wf1mb1lt2q 19 күн бұрын
Aniwa
@jeewrthnayaka5198
@jeewrthnayaka5198 19 күн бұрын
Sepa❤
@user-pd7qt5ii1i
@user-pd7qt5ii1i 19 күн бұрын
😂
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@user-vikey
@user-vikey 20 күн бұрын
ඒ මුන්ගෙ මූණු පෙන්නලා video දානවකො.. නැත්තම් කවදා හරි අපිටත් ඕවා කරගහන්න උනොත් ඒම..😒😅💔
@ChalakaNuwan-iu9hr
@ChalakaNuwan-iu9hr 19 күн бұрын
Sirawatama 😂😂😂
@wds1269
@wds1269 19 күн бұрын
අනේ මීට වඩා මනුසත් පුතුන් ඉපදේවා...
@brownskingirl3755
@brownskingirl3755 19 күн бұрын
උන්ගේ නලලේ පච්ච ගහන්න ඕන 🤣 කාලයක් යද්දි මූනු වෙනස් වෙනවනේ😅😅😅
@charithawickramatunga5842
@charithawickramatunga5842 19 күн бұрын
මේ ජාතියේ කොල්ලොන්ව කසාද බැන්දම වෙන එකම තමයි වෙන්නෙ. කොහේවත් ඉදන් සමාජ රෝග හදා ගන්න වෙනව
@HimaBandara
@HimaBandara 18 күн бұрын
ඇත්ත..මටත් හිතුණා
@ishanherath3706
@ishanherath3706 20 күн бұрын
දැන් ඉතින් මුන්ට තව සතියක් විතර ඔය කෙල්ලව දූෂණය කරලා නිවුස් ගහන්න පුලුවන්
@gavee4565
@gavee4565 16 күн бұрын
ඒක හොදයි.මූණවල් ටික හරි බලාගන්න පුලුවන්
@kumaribandara2442
@kumaribandara2442 20 күн бұрын
මෙච්චර මෝඩ කෙල්ලො ලංකාවේ ඉන්නවද කියලා මට හිතාගන්න.... අමාරුයි අප්පා ... 🙈🙈.......
@Pickup97
@Pickup97 20 күн бұрын
Moda nemei hoda mola owa katta kapati mola oyala thamai moda
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 20 күн бұрын
වේසකම
@YamunaSewwandi-xu3ih
@YamunaSewwandi-xu3ih 20 күн бұрын
Thoth ganiyek neda
@YamunaSewwandi-xu3ih
@YamunaSewwandi-xu3ih 20 күн бұрын
​thopi wage modayo thamai gota genaweth anura genna hadanneth
@kumaribandara2442
@kumaribandara2442 20 күн бұрын
@@YamunaSewwandi-xu3ih තෝ වගේ එවුන් තමයි ලංකාවේ අත දරුවෙක් වත් තියෙන්නෙ නැතිව දූෂණය කරන්නේ . අසහනයෙන් පිරුණු කාලකන්නි තොපි
@Darshanauswatta
@Darshanauswatta 20 күн бұрын
අමිමෙික් තාත්තේක් ලග නැත්නමි කොයි දරැවත් අසරනයි .හොද නරක කියලා දෙන්න තමන්ගේ අමිමා තාත්තා ලග ඉන්නම ඔනේ .ළමා කාලයේදි දරැවන්ට දෙමාපිය සෙනෙහස ලැබිය යුතුමයි ..කොහොමද උනාත් සිදුවිය යුතු දෙ සිදු වි හමාරය .නැවත මෙවගෙ දෙවල් සිදුනෙවෙන්නටනමි මරනිය දන්ඩනය ගෙන ආ යුතුය .අනික වැරදි කරන කාගේවත් මුහුණ වහන්නට අවශ්‍ය නැත
@user-po3nm2fi3u
@user-po3nm2fi3u 20 күн бұрын
අම්මා තාත්තා නැතිව හැදෙනවා ගැනු ළමයි ඕන taram
@accutrustassociates1333
@accutrustassociates1333 19 күн бұрын
Agree
@ShirFdo
@ShirFdo 19 күн бұрын
වරද ඔප්පු කරන තුරු වහනවා නෙ ඉතිං ! හිරේ ට ගියා ට පස්සේ නං, අරිනවා !
@Lionking65816
@Lionking65816 19 күн бұрын
මුන්ගෙ පයියවල් කපපං😈 අත්දෙකත් කපපං.
@user-er6cs5kl6p
@user-er6cs5kl6p 19 күн бұрын
Tana kolada kanne
@ShaniAthukorala-ts2cs
@ShaniAthukorala-ts2cs 18 күн бұрын
මම පිරිමි දරුවන් දෙන්නෙකුගෙ මවක්. එක්කෙනෙකුට 19යි අනිත් කෙනාට 12යි.මම එයාලට කියලා දෙන්නෙ කවදාවත් ගැහනු ළමයෙකුට වචනෙකින් වත් නරක දෙයක් කියන්න එපා. හැම වෙලවෙදිම ගැහැනු ළමයින්ට උදව් කරන්න සහ ගරු කරන්න කියලා.මොකද මගෙ දෙමපියන් සහ සහෝදරයා මාව රැක ගත්තු විදිහ එයලා ඉගෙන ගන්න ඔනේ. දෙමාපියන් විදිහට අපි පිරිමි ළමයින්ට මෙ දෙවල් කියලා දිය යුතුයි . ඒ වගේම ගැහැනු ළමයින්ටත් ගෞරවය රැක ගන්න ගැහැනු ළමයින් ඉන්න අම්මලා මිට වඩා කියලා දිය යුතුයි.
@karmaya714
@karmaya714 18 күн бұрын
E wagema pjrimi ayath garu karnna kiyala denna ona. දෙපාර්ශවය tama
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 20 күн бұрын
දැන් ඉන්න ළමයි හරි වෙනස් , ආගම ධර්මයට නැඹුරුවක් නෑ, දෙමාපියන්ට ගුරුවරුන්ට අවනත නෑ, එයාලා මෙහෙය වන්නෙ ශෝෂල් මීඩියා සහ එයාලා ආශ්‍රය කරන අය . මේකට ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ, මේ ළමයින්ගේ දෙමාපියන් මෙයාලා ගැන හොයලාම නෑ, එහෙම නැත්නම් උනුත් වටේ දුවන එවුන් වෙන්න ඕනි , මේ කෙල්ල මේකට ඇබ්බැහි වෙලා වගේ .
@vijithrohita
@vijithrohita 20 күн бұрын
සම්පූර්ණ ඇත්ත .
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 20 күн бұрын
👍
@nela4201
@nela4201 20 күн бұрын
agama darmayata minissu hadenawanama pansale inna un ganikawo genalla pansala athule magul nataida.. agama darmaya mewata sambanda karagannepa agama darmayak kiyala deyak dan rate na
@rashmioluka3792
@rashmioluka3792 20 күн бұрын
මේ කෙල්ලට සහ හැදූ වැඩූ දෙමාපියන්ටත් දැඩි දඩුවම් දෙන්න ඕනේ නිතිය හරියට ක්‍රියාත්මක කරලා... ඒ කොල්ලො 7.8.දෙනාවම නඩූව අහලා ඉවර වෙනතූරූ බන්ධනාගාරයෙම තියන්න ඕනේ.. සියළුම දෙනාට දැඩි දඩුවම් දීලා අනිත් හැදෙන වැඩෙන දරූවන්ටත් පාඩමක් උගන් වන්න ඕනේ මෙවැනි සිදුවීම් යලි නොවෙන්නට....
@user-pv6qu4bs7b
@user-pv6qu4bs7b 20 күн бұрын
දෙමව්පියන් ට දොස් කියන්න එපා.. කොයි තරම් අවවාද අනුශාසනා දුන්නත් කොයිතරම් රැකවල් දැම්මත් වරදට ගිජු උනකෙනා ඒ පැත්තට මයි යන්නේ.. අසරණ දෙමව්පියන් මොනව කරන්නද...මට පෙන විදියට මෙතන බලහත්කාර කමක් වෙලා නෑ... ඒ උනත් උන් වැරදියි..
@lakshithadewinda7064
@lakshithadewinda7064 20 күн бұрын
ඔය වගේ අසහනකාරී බේසික්පුතාල ගේ මූනු පෙන්නලා රටටම පෙන්නුවානම් ඉවරයි...
@peelingpeely2524
@peelingpeely2524 20 күн бұрын
😂🤣 30+ ammage kimata Single un mee konata
@GihanRansika
@GihanRansika 20 күн бұрын
පුකේ අරින්න දුන්නොත් උබත් බෑ කියයි😂😂😂
@GeethaJayashnghe-db8be
@GeethaJayashnghe-db8be 20 күн бұрын
Kolanta wittarak weradi kiyanta epa okilatatt weisse hodatama palu sohonwala budiyanta yaida
@angelsilva3727
@angelsilva3727 20 күн бұрын
නිව්ස් ‌එක හොදට අහල ,තේරුම් කරගෙන කමෙන්ට් කරන්න. කෙල්ල ගියෙ කැමැත්තෙන්, සල්ලි ටිකක් දුන්න නම් ඊලග දවසෙත් එයා යයි.
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 20 күн бұрын
⁠un adarayak thibbanam thaman yaluwela hitapu kellata ehema karanawada
@thusheefer2433
@thusheefer2433 20 күн бұрын
Thanks for the respectful 2 police officers 🙋‍♀️
@user-ml9fh1st6w
@user-ml9fh1st6w 20 күн бұрын
මුන්ට පාසල් දරුවෝ කියල එකත් වැරදී... අසහන කාරියක් ....
@SasmithaIndeewara
@SasmithaIndeewara 18 күн бұрын
වැරදි මචං බඩ්ඩක් 😂
@shilitv-fo2vl
@shilitv-fo2vl 20 күн бұрын
පාසල් සිසුවිය කියනවට වඩා 16 බඩුව කියන්න කැමති උන්😂❤
@KenjiJR_
@KenjiJR_ 20 күн бұрын
ammp yako berannath try eka baduw 😂😂😂😂😂😂
@KushiKaneeshiya
@KushiKaneeshiya 20 күн бұрын
😂 අපෙ වයසෙ ලැජ්ජයි ඉතින්
@user-oy8dx5sq6t
@user-oy8dx5sq6t 20 күн бұрын
කොල්ලොන්ට දෙන දඩුවම මෙිකිටත් දෙන්න ඔිනි හරි නමි
@madhuralakshan2771
@madhuralakshan2771 20 күн бұрын
ඇත්ත බන්..බඩු වේසියක්
@wxvp5117
@wxvp5117 20 күн бұрын
ethkot ara vesa kollo tika
@ranasinghenimal2654
@ranasinghenimal2654 20 күн бұрын
ඇත්තටම මුලදී කෙල්ල ගැන කණගාටුවක් දැනුනත් දැන් බලද්දී කෙල්ල නියමෙටම පදම් වෙච්ච බඩුවක්,කොල්ලන් එක්ක එකට ඉඳලා ඊට පස්සෙ කොල්ලගේ යාළුවෝ එක්කත් ඉඳලා.
@nethu-mj5jz
@nethu-mj5jz 17 күн бұрын
පව් ඉතින්..කොල්ලො ටිකත් ,ඒ කෙල්ලත් ..සාර්ථකව ලස්සනට හොද අනාගතයක් හදාගන්න පුළුවන් ජීවිත..
@Brucethe.batman0
@Brucethe.batman0 10 күн бұрын
මොලේ තියන කතාවකට දැක්කෙ මේක විතරයි
@Yg_ghost
@Yg_ghost 20 күн бұрын
බස් එකට හරියන්න සල්ලි දුන්නනම් ඔහොම එකක් උනාද කියලවත් දන්නැ 😂
@Rehaa_Logs
@Rehaa_Logs 19 күн бұрын
oya Babymonster fan kenek ne, me too ❤
@Yg_ghost
@Yg_ghost 19 күн бұрын
@@Rehaa_Logs hmm❤️
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@NilakshiWarnasuriya
@NilakshiWarnasuriya 18 күн бұрын
😹
@yushanlakshmitha193
@yushanlakshmitha193 17 күн бұрын
​@@wds1269😂😂අකමැත්තෙන් නෙවෙයිනේ
@JayanManoj-ml9kk
@JayanManoj-ml9kk 20 күн бұрын
දැන් මේ ලංකාවේ ගැනුන්ට මේ කෙල්ල බඩුව.දුශනය කරපු උන් ටික බොසත් උන් උන් බඩු කාරයෝ වෙන්නෙ නැ😮😮
@dinarugunathilake2519
@dinarugunathilake2519 20 күн бұрын
බඩුවට බඩුව නැතුව පත්තිනි කියන්නද බං 😅
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 20 күн бұрын
අවුරුදු 16 වෙසියක් ඕකි
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 20 күн бұрын
Eka hare ethakota kollo un oya kiyana vedeyata unge puthala
@CheriBbro
@CheriBbro 20 күн бұрын
ඒකි බඩුව. අනිත් එවුන් බඩු කාරයෝ. වෙන මොනවද? ගෙදර යන්න බස් එකට සල්ලි ටිකයි කොල්ලො 8 දෙනා එකතු කරලා තව රු. 1000 දුන්නා නම්. ඊලග සතියෙත් උන්ට ආතල් එක අරන් ඉන්න තිබ්බා 😂😂😂
@karshafernando1363
@karshafernando1363 20 күн бұрын
Kamathen wechcha dekata kohomda gono dushanaya kiyanne...lol
@hgwplivestream1334
@hgwplivestream1334 20 күн бұрын
සල්ලී දීපු නැති එක තමා ප්‍රශ්නෙ 😅
@yesminoumar9533
@yesminoumar9533 20 күн бұрын
😂😂😂😂
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 20 күн бұрын
😂😂
@IlOVEYOU-gn7wp
@IlOVEYOU-gn7wp 20 күн бұрын
40ඉ😅
@hansishehanonline7541
@hansishehanonline7541 20 күн бұрын
සල්ලි දුන්නා නම් නිව්ස් එකක් වෙන්නෙත් නැ
@janithkalhara5061
@janithkalhara5061 20 күн бұрын
Atta atta🤣
@RASHAA2004
@RASHAA2004 19 күн бұрын
කෙල්ල තමා බං චරිතේ 😂😂 ලැජ්ජයි ඉතින් ඒ වගේ කෙල්ලෙක් වදපු දෙමව්පියො පව් 💔🥀
@truthbehind-676
@truthbehind-676 19 күн бұрын
Can someone translate this news?
@Sakunthala-is3oz
@Sakunthala-is3oz 20 күн бұрын
මුන් එකෙක්ටවත් අම්මෙක් අප්පෙක් නැද්ද ? කෙල්ල කොල්ලගෙ ගෙදරට අරන් ගිහින් කරනකන් ඒ ගෙදර කවුරුවත් නැද්ද . දැන් තරුණ පරපුර විනාසයි. මම නම් කියන්නෙ ප්‍රසිද්ධයි කියාගෙන උඩුකය නිරුවත් ඉන්න උනුත් මේවට වග කියන්න ඕන. ඒවා ගැන කිව්වම උන් කියන්නෙ ලිං මැඩියො, අම්මා තාත්තා මිනිහට හොඳ නම් අනිත් උන්ට මොකෝ , ජීවිතේ විඳිනවා . ඔහොම ගියොත් කොහෙන් නතර වෙයිද
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h 20 күн бұрын
"මාව බේරගන්න පොලිස් මාමේ" කිව්වාය කියපු ඒ සැදැහැවත් උපාසක මහතා මේ ටොපිය කොල්ලන්ට සෙට් කරාවත් ද , කියල හිතෙන්නේ මට විතරද? මොකද පොලිස් මාමලා තමයි ඔය වගේ අහිංසක ගැණු ළමයි ගැන ලගින්ම දන්නේ.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 20 күн бұрын
Kalakanni
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 20 күн бұрын
Varadei thama namuth kollo okkoma ekathu vela oya kare un dakka kotata adapu ganu nisamada unuth badu karayo vayasatada ungeth vada adumen varaddai hadeyave varaddai dekama thama
@user-fi8bg1yi1b
@user-fi8bg1yi1b 20 күн бұрын
මේ කෙල්ල මහා අමාරු එකී යක්
@hemanthakumara5392
@hemanthakumara5392 20 күн бұрын
​@@user-rq1ib5xy4h🎉 2:29 2:29 ai umbata policiye ekek puke ariyada
@user-bn1eh4uh5h
@user-bn1eh4uh5h 20 күн бұрын
කෙල්ලව බලෙන් ගෙනිහින් නැහැනි මට තේරෙන විදිහට සල්ලි වලට නෙ ගිහිල්ලා තියෙන්නේ
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h 20 күн бұрын
"මාව බේරගන්න පොලිස් මාමේ" කිව්වාය කියපු ඒ සැදැහැවත් උපාසක මහතා මේ ටොපිය කොල්ලන්ට සෙට් කරාවත් ද , කියල හිතෙන්නේ මට විතරද? මොකද පොලිස් මාමලා තමයි ඔය වගේ අහිංසක ගැණු ළමයි ගැන ලගින්ම දන්නේ.
@channabuwanaka5885
@channabuwanaka5885 20 күн бұрын
උඹේ නංගිට කොල්ලො කෙළපු දවසට ඔය කතාව කියපං. "කෙල්ලව බලෙන් ගෙනිහිං නෑනෙ. සල්ලි වලටනෙ ගිහිං තියෙන්නෙ " .. එහෙම හොදයි නේද .
@Pickup97
@Pickup97 20 күн бұрын
​@@channabuwanaka5885 hama labbatama thamange paule unwa gawa ganna epa buruwo ubala api danna kello
@FluentMinds1
@FluentMinds1 20 күн бұрын
කොහොම වුණත් බාලවයස් බොල
@deniyalga792
@deniyalga792 20 күн бұрын
Okunwa maranda Oni
@naughtytippy2683
@naughtytippy2683 20 күн бұрын
ෆෝන් එකතමා මුල තව ඕවගේ කොච්චරක්නම් වෙනවා ඇත්ද.හරි වයසේ ෆෝන් එක නොදුන්නහම ඔහොම වෙන එක සාදාරනයි
@user-lw2nc7do6c
@user-lw2nc7do6c 20 күн бұрын
2000 පස්සෙ ඉපදුනේ මොකුන්ද කියලා හිතාගන්න බෑ,රාගය,මත්පැන් විතරයි ජීවිතය ,අපෙන් පස්සෙ එන අනාගතය ගොඩක් බියකරු එකක් වෙයි,ඉස්සර කාලේ තිබුන ආදර කතා හරිම සුන්දරයි ,අදටත් මතක් වෙද්දී ගෞරවයක් හිතෙනවා .
@NiroshaSadamali-fi4dk
@NiroshaSadamali-fi4dk 19 күн бұрын
2000න් පස්සෙ ඉපදුනු උන් මහ මන්ද මානසික ගොබ්බ මහ වේස හැත්තක්.
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@wds1269
@wds1269 19 күн бұрын
මගුල😂
@sumedasamankumari7107
@sumedasamankumari7107 19 күн бұрын
​@@wds1269මෙතන එහෙම ප්‍රශ්නයක් නෙවයි නෙ. වයසෙ හැටියටද මේකි හැසිරිලා තියෙන්නෙ. කොහොම වුනත් දෙමව්පියන් ගෙ නොසැලකිල්ල. එක එකා එක්ක දන්සල් ගාන්නෙ යවලා. එක්කන් ගිය පුංචි ද කවුද , ආරක්ෂාව දුන්න හැටි තමා.
@SasmithaIndeewara
@SasmithaIndeewara 18 күн бұрын
අඩෝ එහෙමද 😂
@padminijayamanna1799
@padminijayamanna1799 20 күн бұрын
😂😂😂කෙල්ල කැමැත්තෙන් ඉදල තියෙන්නෙ,හරි නම් ඒකිවත් හිරේ දාන්ඩ ඕන ,තොත්ත බබෙක්,මේකිගෙ ජාතකේත් මෙවැනි එකියක්ගෙන්වෙන්ඩ ඇති
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 20 күн бұрын
👍
@isheerandi2231
@isheerandi2231 20 күн бұрын
ඒකි කෝමත් ගන්නවනේ.පරිවාස ගත වෙනව
@4sandun
@4sandun 20 күн бұрын
අනිවාර්යයෙන්
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 20 күн бұрын
👍👍👍
@user-sm5uh4me4d
@user-sm5uh4me4d 20 күн бұрын
මෙිකි කැමැත්තෙන් ඉදල තියෙන බව අර ⁣ෙකාල්ලට යවපු මැසේජ්ජෙක තේරෙනව මොකද ඒකෙ කියල තියෙනවනේ ඔයාල අහුවෙන්න දෙන්නෙ නෑ කියල ඉටවඩා තව කතා මොනවද දැන් පෙරෙටිටුවක් තිවුව ගමන් ඔය සේරම ඉවරයි අරැව් ඔක්කොම නිදහස් මොකද අර කෙල්ල කිවුව ගමන් මම මෙි කිසිකෙනෙක් අසුරන්නෙ නෑ දැකලවත් නෑ කියල සේරම ඉවරයි උන් නිදහස්
@nadinadikk5507
@nadinadikk5507 20 күн бұрын
එයා කියද්දී අහන්න තිබුනේ මොකටද උන් එක්ක ඈඈ
@nayoniuthayanga2101
@nayoniuthayanga2101 18 күн бұрын
මේ වගේ දේවල් වලට තියෙන උපරිම දඬුවම් දෙන්න ඕනේ දුවෙක් කියන්නේ මේ ලෝකයේ සම්පතක් ඒක නිසා දුවෙක්ගේ ජීවිතේ විනාශ කරා කියන්නේ අම්මගේ නේද වේදනාව ඒ දරුවා මොනතරම් ආදරයක් කරන්න ඇද්ද අර වගේ මැසේජ් එකක් දාන්න තරම් මම ඔය දෙන්නට මුකුත් වෙන්න දෙන්නේ නැහැ කියන එක ඒ තරම් ආදරය කරපු කෙල්ලවද හැමෝ අතරම බෙදා ගත්තේ අනේ දෙවියනේ මේ අයට දඬුවම් දෙන්න ඕන හැම කෙනෙක් ඉදිරියේම එතකොට තව ඉස්සරහට ජීවත්වෙන දරුවන්ට සමාජයේ හොඳට ජීවත් වෙන්න පුළුවන් ඒක නිසා කොහොම හරි එයාලට දඬුවම් දෙන්න එයාලා ආපස්සට වැරැද්දක් නොකරයි ඒ වගේම ඒක දැකපු අය වැරදි කරන්න හිතාගෙන ඉන්නවනම් ඒක අපිට වළක්වා ගන්න පුළුවන්. පුළුවන් උපරිම දඩුවම් දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. මොන තරම් අසික්කිත වැඩක්ද හැමෝම ඉස්සරහ අපිටම නිරුවත් කරලා දුවෙක්ව කෙළසන්න තරම් ඒ දරුවෝ අවලම් උනත් ඒ අහිංසක අම්ම තාත්තා දුක් විඳිනවා ඇති. අනේ මගේ පුතා අති මේ වගේ අපරාධයක් වුණා නේ මගේ දරුවට දැම්ම මොකද වෙන්නේ කියලා ඒත් ඒ අම්මා තාත්තා දැනගන්න ඕනි මගේ දුවෙක්ට මේ වගේ දෙයක් වුණා නම් මම මොකක්ද ගන්න තීරණේ ඇයි මගේ දරුවාව නිදහස් කරගන්න මම දඟලන්නේ එයාට වරදක් කළා නම් දඩුවම විඳින්නම දෙන්න ඕන කියන එක හැම අම්මගේ හිතේ තියාගන්න මොන දේ උනත් මේ වගේ අපරාද වෙන්න දෙන්න එපා
@user-rf5jl8fm2i
@user-rf5jl8fm2i 15 күн бұрын
Thamun dannawada meki duwek thama podi kale අවුරුදු 15 passe meki gon wassiyak nathnam deparakma hanwadu gaheida
@rohithagunapala2355
@rohithagunapala2355 20 күн бұрын
මෙවට media ත් වග කියන්න ඔනි .සමහර telidrama පාසල් සිසුන් ඉලක්ක කරගෙන නිර්මාණය වෙලා තියෙනවා .එවගෙ අති සමහර දර්ශන ලමෛන්ට තියා වඩහිට්‍අයටවත් ගලපෙන්නා.ඉතින් සමහර ලමුන් මෙවා අදඩකීම් කර ගන්න යනවා
@dhammikamanjusri3581
@dhammikamanjusri3581 20 күн бұрын
කලාව,සෞන්දර්‍ය අධ්‍යාපනයෙන් නූතනයේ දුරස්වීමයි මෙවැනි ආකල්ප දරුවන් තුළ ඇතිවන්නේ
@ShirFdo
@ShirFdo 19 күн бұрын
විඳින්න ට සුදුසු විධිය තියෙන්නේ ඒවැයෙ කියා යි, ජන මතය !
@beligammana-sl6pr
@beligammana-sl6pr 19 күн бұрын
කලාව .සෞ.තමයි කන්නෙ.😅😅..
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 20 күн бұрын
ඒකි මහ ජරා ගෑනියක්.ඔහොම ඉස්කෝලෙ යන ගමන් ඔහොම සම්බන්දතා පවත්වනවද...කැමැත්තෙන්ම එ දේවල් කාලයක් තිස්සෙ වෙලා වැඩ වැරදුනාම පොලිසියෙ සහය පතලා😂
@user-et5qk2xh3r
@user-et5qk2xh3r 20 күн бұрын
එතකොට ඒ මොටිසොර්‍රි බබාලද පොන්නයා
@ShirFdo
@ShirFdo 19 күн бұрын
නෑ; ඒක ත් වැරදීමක් වාගේ!
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@user-rf5jl8fm2i
@user-rf5jl8fm2i 15 күн бұрын
Amuthuwen kiyanna deyak na ammath gon baduwaklu duwagana mona kathada.
@manoridulanjali1700
@manoridulanjali1700 19 күн бұрын
ඇත්තටම උන් වරදක් කරා කියලා දන්නවානම්,ඇයි උන්ගේ මූනු එඅහන් යන්නෙ,මොකද්ද ඒ ලැජ්ජාව😠😠😠
@TravelwithShashi
@TravelwithShashi 18 күн бұрын
😢😢
@supunsadaruwan7945
@supunsadaruwan7945 20 күн бұрын
රැ 40ක්.නෙද්දකින්😂
@gayanshamika98
@gayanshamika98 20 күн бұрын
😂😂😂
@user-hn2ho6zx2v
@user-hn2ho6zx2v 20 күн бұрын
😂😂😂😂😂
@Footballflash7vs10
@Footballflash7vs10 20 күн бұрын
Ekkenagen 5 gane
@anuwijekon4397
@anuwijekon4397 19 күн бұрын
😂😂😂
@SiltaKaruna
@SiltaKaruna 20 күн бұрын
Well done police very smarter...thanks.
@dinushalakmal5628
@dinushalakmal5628 18 күн бұрын
රැ 40ක් නැතුව ඉල්ලපු ගාන දුන්නනම් මේ news එක අපිට අහන්න වෙන්නෙත් නෑ
@Shanakamadushanka-zm3ud
@Shanakamadushanka-zm3ud 16 күн бұрын
Ekenma
@yamuna.roshani
@yamuna.roshani 19 күн бұрын
ඇයි මුහුණ වහන්නේ සමාජේ ට පෙන්නන්න ඕනේ මුන්ගේ වයසට ද වැඩ කියලා කෙල්ල සම්පුර්ණ වැරදි අර කොල්ලෝ දැන ගන්න ඕනේ මේක බලහත් කාරකමක් කියලා ඔක්කොම වැරදි නිසී දඩුවම් දෙන්න ඕනේ කිරී බොන වයසේ ළමයින් නොවේ බත් නේ කන්නේ අසුචි නෙවෙයි නේ අපිටත් දරුවෝ ඉන්නවා මම රට ඉන්නේ තනි අතින් අත්පුඩි ගහන්න බෑ වැරදි නිවැරදි අපි දන්නේ නෑ නිතිය. හරියට කරන්න බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻. මොනවා උනත් ගැහැණු දරුවෙකුගේ ජිවිතේ විනාසයි අපි මොනවා කිවත් වැඩක් නෑ 😢😢😢😢😢😢😢😢😢. A දෙමාපියන් පව් 😢😢😢😢😢
@2DAnimax
@2DAnimax 20 күн бұрын
හතේ අපේ පොත් 10ක් කොටලා පෙව්වත් මුන්ගේ මෝල් අමාරුව නම් යවන්න බෑ මේ කපේට.
@shanika-123prabath
@shanika-123prabath 20 күн бұрын
😂Ow oi
@nipunaweerasinghe4494
@nipunaweerasinghe4494 20 күн бұрын
ගමේ නම ජල්තර 🤣🤣
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 20 күн бұрын
🤣
@isharamelbourne
@isharamelbourne 20 күн бұрын
😂😂
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 20 күн бұрын
😅😅😅😅😅😅😅😅😅😅
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 20 күн бұрын
😂
@kushansanjeewa6398
@kushansanjeewa6398 20 күн бұрын
Ado ehma kiyanna epa nmth wens kla iscole dan 😖
@nipunishashikala6331
@nipunishashikala6331 19 күн бұрын
අනේ යාලුවනෙ අම්මලාගෙ තාත්තලාගෙ සෙනෙහසට එහා ගිය සෙනෙහසක් හොයන්න ගිහින් ජීවිතේ නාස්ති කරගන්න එපා . අපිට ආදරෙ අවශ්‍යම කාලෙ එයාලගෙන් විතරක් ආදරෙ ලබන්න . වෙන ආදරයක් ලබන්න ඔයාලගෙ හරි වයස ආවායින් පස්සෙ 🥺❤
@user-ik8mt2ei8k
@user-ik8mt2ei8k 16 күн бұрын
Aniwarenm ❤🥺
@ruparohini733
@ruparohini733 20 күн бұрын
Why can't you show their faces.
@WHMahesh
@WHMahesh 20 күн бұрын
මේක නීතිය පැත්තෙන් දැඩිම දඩුවම් දෙන්න ඕනි වරදක්.🖐️ වැඩිහිටි පරපුර දැන් කමෙන්ට් කරයි කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ කියලා😂 හැබැයි අපේ කාලේ වගේ නෙවේ දැන් අවු.16 සමහරක් කෙල්ලෝ පට්ට වෙනස්. කැමැත්තෙන්ම ඕවට යන්නේ. 🤦‍♂️ බලහන්කෝ ඉතින් අන්තිමට දාලා තියෙන මැසේජ් එක දෙන්නෙක් බේර ගන්නවලු.මේවට මුකුත් කියන්නම බෑ දැන් 16 ඉන්නේ තාත්තිලා අම්මිලා අපිට් වඩා වෙනස්🙆
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h 20 күн бұрын
"මාව බේරගන්න පොලිස් මාමේ" කිව්වාය කියපු ඒ සැදැහැවත් උපාසක මහතා මේ ටොපිය කොල්ලන්ට සෙට් කරාවත් ද , කියල හිතෙන්නේ මට විතරද? මොකද පොලිස් මාමලා තමයි ඔය වගේ අහිංසක ගැණු ළමයි ගැන ලගින්ම දන්නේ.
@yesminoumar9533
@yesminoumar9533 20 күн бұрын
Kathawa nm sahathika aththa dan kale 16 ammandila . Api 16 di hena dhodula 😂
@anandaindrawansa4207
@anandaindrawansa4207 20 күн бұрын
​@@user-rq1ib5xy4hane palyan pkaya
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@charithawickramatunga5842
@charithawickramatunga5842 19 күн бұрын
ප්‍රශ්නෙ තියෙන්නෙ සමාජය වෙනස්..හැබැයි මේ කෙල්ලගෙ වෙනස දැක්කට කොල්ලන්ගේ වෙනස මොකෙක්ටවත් පෙන්නෙ නෑ. තමන්ගේ කෙල්ල එක්ක ඉන්න රටේම කොල්ලො ගෙන්න ගන්න උන්ගෙ තරම පේන්නෙ නෑ.. උන් මාර මහත්තුරු, කෙල්ල බඩුව. 🤣 බඩු වලට විතරක් නෙවෙයි නෙ දැන් ප්‍රශ්න, ස්වභාවධර්මයේ පිලිතුරු තියෙනව. සමාජ රෝග. තව ටික කාලෙකින් බලන්න පුලුවන් මේ වගේ පිරිමින්ට වෙන දේ.
@talkingpets9498
@talkingpets9498 20 күн бұрын
ඔය දෙන්නට මොකුත් වෙන්න දෙන්නේ නෑ 😂😂😂 කොහොමද ඒක 😂😂 😂😂😂
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්... එයාට හොඳ නම් එහෙම ඔයාට මොකෝ?
@MG-d4y
@MG-d4y 17 күн бұрын
නොදකින් විතරක් ...ඔහොම දරුවෝ මොකටද
@MG-d4y
@MG-d4y 17 күн бұрын
මම වගේ නම් ගහල පන්නනෝ ගෙදරින්
@sadamalisadamali5417
@sadamalisadamali5417 19 күн бұрын
16 උනාට පුදුම අමාරැවක්නෙ තිබිල තියෙන්නෙ.හරිනම් ඒකිවත් හිරේ දාන්න ඕන.
@user-ry9dj3cm1c
@user-ry9dj3cm1c 19 күн бұрын
මොනවද අනේ මේ🥺🥺අහන්න ලැබෙන්නෙ.🥺
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 20 күн бұрын
ඉස්සෙල්ලම බලන්න ඕනෙ මේ ගෑනු ළමයාගෙ පවුල් පසුබිම. කොල්ලො ටික වැරද්දක් කළා. නමුත් සම්පූර්ණ වැරැද්ද ම උන්ට පටවන්න බෑ. මොකද කෙල්ලත් කැමැත්තෙන්නෙ ගිහින් තියෙන්නෙ. හරිහැටි රැකවරණයක්, ආදරයක් නොලැබුණ ළමයෙක් වෙන්න පුළුවන්, බොහෝ දුරට. අපේ සමාජය දියුණුවට තව ගොඩක් දුරයි 😢
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h 20 күн бұрын
"මාව බේරගන්න පොලිස් මාමේ" කිව්වාය කියපු ඒ සැදැහැවත් උපාසක මහතා මේ ටොපිය කොල්ලන්ට සෙට් කරාවත් ද , කියල හිතෙන්නේ මට විතරද? මොකද පොලිස් මාමලා තමයි ඔය වගේ අහිංසක ගැණු ළමයි ගැන ලගින්ම දන්නේ.
@ShirFdo
@ShirFdo 19 күн бұрын
@@user-rq1ib5xy4h 😂😂😂😂😂!!
@Dewpra0789
@Dewpra0789 20 күн бұрын
ජල්තර ප්‍රදේශයෙක් නම් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ😂
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 20 күн бұрын
👍🤣
@user-ny6nt7gx1g
@user-ny6nt7gx1g 20 күн бұрын
😂anee appe😂 jaltharema thamai😅
@user-ny6nt7gx1g
@user-ny6nt7gx1g 20 күн бұрын
Munta demaupiyoo nadda
@prasadilakshani-se1il
@prasadilakshani-se1il 20 күн бұрын
😂
@Wasanadeepthi
@Wasanadeepthi 20 күн бұрын
😂😂
@sarangadilmini8635
@sarangadilmini8635 19 күн бұрын
Respect to the two police officers. Who followed the case. 🙏
@All.InOneVideo
@All.InOneVideo 20 күн бұрын
ඒකිටත් අවුලක් නැත්නම් කොල්ලොන්ටත් අවුලක් නැත්නම් .. ඇයි කොහෙවත් ඉන්න පොලිසියේ උන්ට පුකේ අමාරුව 😂😂
@BMNANDASENA
@BMNANDASENA 18 күн бұрын
දන්න තරම තමා.
@ranilkumara565
@ranilkumara565 20 күн бұрын
පස් දෙනෙක් කෙරුව කියන්නේ මේකිනම් යකෙක්,,,,
@kumarisujiwa2393
@kumarisujiwa2393 19 күн бұрын
පව් නැද්ද ආ දරුවා
@kumarisujiwa2393
@kumarisujiwa2393 19 күн бұрын
මේ දරුවන් සහෝදර සහෝදරියන් නැති උන් thama මේ විදියට අපහාස කරන්නේ a ගැනු ළමයට මෙවා කොල්ලා nta අනුබල දීමක්
@ShirFdo
@ShirFdo 19 күн бұрын
5 ට වැඩි යි වාගේ !
@Thaviya_gaming
@Thaviya_gaming 10 күн бұрын
@@kumarisujiwa2393 kamaththen ne eki gihinthiyenne e kellath waradi
@ShehaniandKasun
@ShehaniandKasun 20 күн бұрын
රු.40ක් දුන්නු නිසානේ ඕක අඩ අඩා පොලිසියට කිව්වෙ? වැඩියෙන් කීයක් හරි දුන්නනම් ඕක හැමදාම රහසක් 😢
@manishadeu6412
@manishadeu6412 20 күн бұрын
R 40 dipu nisha newe 40 basseke yanne kohomada pow ahinsaka darwo
@HaffeelaAmath-nh3hc
@HaffeelaAmath-nh3hc 20 күн бұрын
😂😂😂😂😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 20 күн бұрын
😁
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@hamdio7302
@hamdio7302 17 күн бұрын
​@@wds1269මේ පොන්නයා මේක හැමතැනම දදා හැමිනෙනවා😂😂
@lakshanadikari3297
@lakshanadikari3297 19 күн бұрын
පොසෝන් බලන් ඇවිත් හිටියේත් වැඩිපුරම හුජ්ජ කපල්😂
@anomalasaraz34
@anomalasaraz34 19 күн бұрын
No words
@kamalkrishantha5846
@kamalkrishantha5846 20 күн бұрын
පොලිස් නිලදාරියට අනිවාර්යයෙන් දුවේක් ඉන්නවා ,
@shashavlog222
@shashavlog222 20 күн бұрын
එයා හරි හොද නිලදාරියෙක් .මම පුත්ගලිකව එයාව දන්නව
@bluforesta2184
@bluforesta2184 20 күн бұрын
නඩුවෙන් එයා තමයි වැරදි කාරයා වෙන්නේ
@mihiritharaka2881
@mihiritharaka2881 20 күн бұрын
​@@bluforesta2184😂
@ChannelZine
@ChannelZine 20 күн бұрын
​@@bluforesta2184ඒ ඇයි
@ShirFdo
@ShirFdo 19 күн бұрын
මරන්ට සෙට් එකකුත් ලැබුනා නෙ !
@bhagya753
@bhagya753 20 күн бұрын
ඇයි ඉතින් ඕකුන්ගේ මූණු වහලා ලොකු වැඩක් කරලනේ තියෙන්නේ 😅😅
@Akalankawanasinghe
@Akalankawanasinghe 20 күн бұрын
ekane bn wesige puththu miniyak marala wage
@pubudu00
@pubudu00 20 күн бұрын
Kellath loku wadak karala😂
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 20 күн бұрын
වහන් යන්නෙ තාම කෙල්ල කැමැත්තෙන් කරපු උන්වයි බලෙන් කරපු උන්වයි හොයාගන්න බැහැලු. පොලිසියටත් හිතාගන්න බැරුව තමා ඔය වහගෙන යන්නෙ 🙂👍
@sachithra4471
@sachithra4471 19 күн бұрын
මේවට කොල්ලොම වැරදි කියන්නත් බෑ නැත්නම් හැම කෙල්ලටම ඔහොම වෙයිනේ 😅
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්... ඉස්සහට එහෙම වෙවි...
@sachithra4471
@sachithra4471 18 күн бұрын
@@wds1269 හරියට නිව්ස් එක ඇහුවනම් තේරෙයි රු.40 ක් දීපු එක තමයි එතන ප්‍රශ්න වෙලා තියෙන්නෙ
@DevilsUniverse
@DevilsUniverse 20 күн бұрын
සම්පූර්ණ වැරැද්දෙන් තුන් කාලක් කෙල්ලගේ. බඩුවක් වෙන්න ඇති ඕකිත්.
@aselasrikantha1333
@aselasrikantha1333 20 күн бұрын
ලොකු උනාම පියුම්ට වඩා ලොකු බඩුවක් වෙනවා 😂
@AroshaKarunathilaka-qu5ub
@AroshaKarunathilaka-qu5ub 20 күн бұрын
ඔය ඒ ලමයගෙ වයසෙ ලමය් ඇති කියලා හිතෙන තාත්තා කෙනෙක්ගෙ වයසෙ ඉන්න මනුස්සයෙක් කියන කතාවක් ද
@Natasha_Fernando
@Natasha_Fernando 20 күн бұрын
@@AroshaKarunathilaka-qu5ub oya dennata mokuth wenna denne ne ekita salli dila ne dunnanam hari eki awatama yana ekiyak wage wede kiyanne aki malak wage wela den
@aselasrikantha1333
@aselasrikantha1333 19 күн бұрын
​@@AroshaKarunathilaka-qu5ubNews අන්තිම හරිය බලන්න , එතකොට වැඩේ තේරෙයි😂
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 19 күн бұрын
ඇත්තටම ප..ව් ඔයා වගේ පො.න්.නයො වදාපු බdu
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 20 күн бұрын
සුපිරි සතෙක් .. වයස 17 යි පැය කීපයක් ඇතුලත පස් දෙනෙක් පෝලිමක් දාල කිසිම අවුලක් නැතිව ගෙදර යන්න ඇවිත්, රුපියල් 40 වෙනුවට 1000 ක් දුන්න නම් මේ කතාව එලි වෙන්නේ නෑනේ .
@udarasanjaya6164
@udarasanjaya6164 20 күн бұрын
ඒක නම් ඇත්ත කියලත් හිතෙනවා බන් 😂
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 20 күн бұрын
සෙල්ලං නැහැ හැමදේම පේන දේ නෙවෙයි .....5 දෙනෙක් කෙලියානම් අලුත් බඩුවකට නැගිටිම බොරු ඒකත් හොද පුරුදු වගෙ.....
@AnnoyedDrumKit-rq3rd
@AnnoyedDrumKit-rq3rd 20 күн бұрын
වැරද්ද ළමයි ගැන හොයන්නෙ නැතිකම. කෙල්ල කොල්ලගෙ ගෙදරට ගිහින් ඔහොම හැසිරැනානම් ගෙවල් දෙකේම මහඋන් බුදි. 16ක් කියන්නෙ දෙයක් තේරෙන වයස. එත් මේ ගෑනු ළමය හොද අම්මන්ඩියෙක්. ඒක පේනව ඒ මැසේජ් එකෙන්
@anjanakavishka6749
@anjanakavishka6749 20 күн бұрын
Ok habai apitanm nagitinnwat pana natiwei
@sachithmadushanka9902
@sachithmadushanka9902 20 күн бұрын
💯 එකඟයි ..
@GangaNilmini-jg5yl
@GangaNilmini-jg5yl 19 күн бұрын
මොකටද රෙදි වලින් වහගෙන යන්නේ.ඔකුන්ගේ රෙදි ගලවන්නයි ඔන
@Agra280
@Agra280 20 күн бұрын
කෙල්ලෙක් දැන ගන්න ඕන තමන්ගෙ චරිතෙ රැක ගන්න කොල්ලෙක් එක්ක සම්බන්ධ කමක් ඇති කරගන්න පුළුවන් නම් තමන්ව ආරක්ෂා කර ගන්න මොලෙ නැති වෙන්න විදියක් නෑනෙ
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 20 күн бұрын
මුන් ...කන්න ගිහින් අතේ සතේ නැතුව , එකෙක් ළඟ හරි කෙල්ලට දෙන්න බස් ගාස්තු තිබුණානම් කෙල්ල ගෙදර කොල්ලො ටික ගොඩ .
@renukagunawardana8335
@renukagunawardana8335 20 күн бұрын
මුන්ගේ මූණු අහන්නේ මොනවටද 😮😮😮 එහෙම පෙන්නන්න ඕන ජනතාවට
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 20 күн бұрын
ඔය මුහුණු වහන්නෙ හඳුනාගැනීමේ පෙරෙට්ටුව තියෙනකම් නේ, අපේ රටේ නීතිය දුර්වලයි . සැකයේ වාසිය විත්තිකරුට .. ඒ වුණාට ඉන්දියාව වගේ රටවල අපරාධකරුවන් එවෙලෙම ප්‍රසිද්ධ කරනවා .
@TharukaLiyanage-ok1kd
@TharukaLiyanage-ok1kd 20 күн бұрын
ඔතන කොල්ලෝ ටික වැරදි නැ.කෙල්ල තමා වැරදි.වේස කමේ ගිහිල්ලා.කැමැත්තයි බලහත් කාර කමයි දෙකක්.
@kalanaanjana3222
@kalanaanjana3222 20 күн бұрын
පෙරට්ටුවට තියනකං මුහුණු වහනව. ඒක නීතියක්.
@Nuwanweera999
@Nuwanweera999 20 күн бұрын
සැකකරුවන්ගේ මුහුනු වසා ගෙනියන්නේ..ඉදිරි විමර්ශන වලදි හදුනගැනිමේ පෙරෙට්ටූ සදහා ...නොදන්න අයට දැම්මේ...
@Nuwanweera999
@Nuwanweera999 20 күн бұрын
@@TharukaLiyanage-ok1kd 16 ට අඩු වෙනම එකක්😂
@niroshirashikani2991
@niroshirashikani2991 19 күн бұрын
කුකුල් චමින්ද දාපු බන්ධනාගාරයට මේ සෙට් එක බාර දෙන්න තියෙන්නේ 😂
@bluforesta2184
@bluforesta2184 20 күн бұрын
අයියෝ...පොලිසියත් අමාරුවේ වැටෙන නඩුවක්...ඕක අතෑරලා දාන්න
@ViduminiBhagya-yj7lq
@ViduminiBhagya-yj7lq 20 күн бұрын
වයස 16යි කියන්නේ හිතල තීරණයක් ගන්න පුලුවන් වයසක් නෙමෙයි..😕 ලමයෙක්ගෙ පොඩි හරි වෙනස් වීමක් පවා දෙමව්පියන්ට දැනෙනවා .. කලිනුත් වතාවක් මේ ලමයට මෙහෙම වෙලා නම් අනේ මන්දා මේ දැරියගේ දෙමව්පියන්ගෙත් නොසැලකිල්ල මීට හේතුවක් වෙන්න පුලුවන්
@codemind8465
@codemind8465 20 күн бұрын
ඕකට විතරයි නොතේරුම. 😂
@rioyt254
@rioyt254 20 күн бұрын
16 කියන්නෙ 11 වසරේ. හිතල තීරණ ගන්න බෑද 😂 පවු ජම්බු දෙන්නම් කියල වෙන්න ඇති කොල්ලා එක්කන් යන්න ඇත්තෙ 🤣🤣
@padeepsuranga2261
@padeepsuranga2261 20 күн бұрын
බබා.....?
@dilshanadikari21
@dilshanadikari21 20 күн бұрын
ගෙදරට හොරෙන් කොල්ලට මැසේජ් කරලා, හොරෙන්ම ඌ හම්බෙන්න ගිහින් හුකාගන්න පුලුවන්.. හැබැයි තොත්ත බබා.😂
@circle6969
@circle6969 20 күн бұрын
ආ මේ තියෙන්නෙ විමර්ශන මෙයා මෙතනම කරලා ඒක
@madhuralakshan2771
@madhuralakshan2771 20 күн бұрын
බඩු වේසියක්...😂 හොද වැඩේ එසීට😂
@dilshanadikari21
@dilshanadikari21 20 күн бұрын
😂👍
@nishanthakumara2998
@nishanthakumara2998 20 күн бұрын
ප්‍රශ්නයක් තමන්ගේ නොවන තාක් බොහොමයක් ප්‍රතිචාර අසික්කිතයි...
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 20 күн бұрын
​@nishanthakumara2998 ඔව් ඇත්තටම....ගහල සල්ලි දුන්නැති උනාම ඒ දුක තේරෙන්නෙ තවත් බඩුවකට විතරයි.....🙏♥️
@KUKKUNAVIYA
@KUKKUNAVIYA 20 күн бұрын
​@@meghnadhsenavirathna6973😂oi oi ridennama dila comment eka 😂
@dilshanadikari21
@dilshanadikari21 20 күн бұрын
@@meghnadhsenavirathna6973 අඩෝ.. මූණටම කියන්න එපා බං..🤣🤣🤣🤣🤣🤣🤣
@shashikamadushan5370
@shashikamadushan5370 19 күн бұрын
මේ සක්කිලියන්ට උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන..😡😡
@tbh_Ayash
@tbh_Ayash 15 күн бұрын
translation anybody ? what happened ?
@namalkumara6807
@namalkumara6807 20 күн бұрын
කොල්ලනෙ බඳිනවනං අනිවා අතීතෙ හාරල හරි බලපල්ල නැත්තං බඩු තමයි ඉස්සරහට කර ගහන්න වෙන්නේ.....😅
@gavee4565
@gavee4565 16 күн бұрын
😂කෙල්ලො පව්.උන්ට හාරලා බලන්නත් බෑනේ ඉතින්.බඩුකාරයො තමා ඉස්සරහට කරගහන්න වෙන්නෙ.දෙගොල්ලොම පව් කොල්ලො විතරක් නෙමෙ යකෝ
@lovely6700
@lovely6700 16 күн бұрын
@@gavee4565 නූල බලන්න.. හාරන්න ඕනේ නෑ
@athulaathula9934
@athulaathula9934 20 күн бұрын
මුන්ට තියෙන අමාරැව එකයි ඔහම බලේන් කරපු දෙයක් නේවේනේ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 20 күн бұрын
👍
@bhagyaprebodani7092
@bhagyaprebodani7092 16 күн бұрын
කොහොම උනත් කෙල්ලත් වැරදියි.කොල්ලොත් ලැජ්ජා වෙන්න ඕනි.වෙන කෙල්ලොත් එක්ක හිටියනේ.එයාලව බදින අය පව්කාරයෝ.අනාගතේ දරුවෙක්ව කසාද බන්දාලා දෙන්න පෙනේරෙට දාලා හොල්ලන්න වෙයි.😅
@shamaliharsha-lu5it
@shamaliharsha-lu5it 17 күн бұрын
උන්ගේ මූණවල් වහන්නෙ මොන රෙද්දටද… මුණවල් වහල අරන් යන නිසා තමා යකෝ ඔයෙ අපරාද වැඩී….. ☝️☝️☝️☝️☝️☝️
@user-ls6cd3og1s
@user-ls6cd3og1s 20 күн бұрын
මේ වගේ එවුන් දැරියන් වෙන්නේ කොහොමද ?
@magichand3502
@magichand3502 20 күн бұрын
කාලකන්නි උපරිම දඩුවම් ලබා දිය යුතුයි 😢😢
@dilansampath4158
@dilansampath4158 20 күн бұрын
හැමදේටම පිරිමියා
@iroshanilmini7776
@iroshanilmini7776 16 күн бұрын
අවුරුදු 16 උන් තමයි දැන් ඕවට පෙලබෙන්නෙ .අපි ඉස්කෝලෙ පන්ති ගිහින් පොඩ්ඩක් එන්න පරක්කු උනාම අපේ අම්මලා එන්නෙ හොයන්න මගට .කොල්ලෙක් එක්ක යාලු උන පලියට ඔය වගේ පාලු තැනකට යන්න කෙල්ලගෙ කැමැත්තෙන්නෙ ඕකිට ගහන්න ඕන මුලිම්ම .කෙල්ලෙක් උනාම ඔලුවක් නැතිව ජීවත් උනාම ඔහොම දේවල් වෙනවා .මගුල් වල යන්න කලින් ඉස්කෝලෙ යනවා නං පලයවු මුලිම්ම එක එක පගර නැට්ටො එක්ක මුලු අස්සෙ රිංගන්නෙ නැතුව .ඉගෙන ගන්න කාලෙ අඩු වයසින් ඕවා උනාම මුලු ජීව්තේම අපායක් වෙනවා .den ඉන්න උන්ගෙ පුදුම ආදරයක් තියෙන්නෙ නොදකින් කරුමෙ වෙන මොකුත් නෙවෙයි .
@dinuhus
@dinuhus 20 күн бұрын
රුපියල් 40 ක් නෙමේ 1000 ක් 2000 ක් දුන්නනම් සමහරවිට කවුරු තියා කෙල්ල කවදාහරි බදින එකත් දන්නෑ මේ සීන් එක 😂
@dilshanadikari21
@dilshanadikari21 20 күн бұрын
අඩෝ. ඒක ඇත්ත. කුණු බඩුවක් වෙනවා මේකි.😂
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@dilshanadikari21
@dilshanadikari21 19 күн бұрын
@@wds1269 කැමැත්ත තිබිලා. වයස විතරයි අවුල. කැමැත්ත නැතුව නෙවෙයි හැබැයි.🤣
@wds1269
@wds1269 19 күн бұрын
@@dilshanadikari21 දැක්කේ නැති එවා දැක්කා වගේ කියන්නෙ ඇයි ඩිල්ශාන්?ඔයාත් එතන හිටියද? 🤔
@SV5SF
@SV5SF 20 күн бұрын
ඔය කෙල්ලගෙ මූන දාපම් රටටම පේන්න. නැත්තම් කවදහරි අහින්සක කොල්ලෙක්ට ඔය බඩ්ඩ කරගහන්න වෙන්නෙ😅
@user-uh7wh3kx8o
@user-uh7wh3kx8o 20 күн бұрын
ඔව්
@isheerandi2231
@isheerandi2231 20 күн бұрын
කෙල්ලගෙ විතරක් නෙවෙයි..මේ කොල්ලො ඔක්කොමගෙත් දාන්න ඕනි..නැත්නම් තව අහිංසක කෙල්ලො 8 දෙනෙක් මේ බඩු කාරයො 8ට බිලි වෙලා ජීවිතේම ව්දවන්න වෙන්න..ඊට අමතරව තවත් ගෑනු ටිකක් තියා ගන්නව හොර ගෑනු විදිහට..අර බඩ්ඩගෙ මූන පෙන්වන ගමන් මේ බඩුකාරයන්ගෙ මූනත් දාන්න.. මොකද ඒ කෙල්ලට මින් මතු ජීවිතයක් නැති වෙන්නයු..මුන් 8 දෙනාට තියෙන්නයි ,,දෙවිදියක් අවශ්‍ය නෑනෙ
@gameon6202
@gameon6202 20 күн бұрын
එහෙමනම් කොල්ලන්ගෙ මූනු අනිවර්‍ර්‍යයි, ඔව්න් 16 හැවිරිදිත් නෙමෙටි.
@nuwandhisamodya
@nuwandhisamodya 20 күн бұрын
Kollo tika boosath lake pankawe pakee lojec
@DulanjaliHasanthika
@DulanjaliHasanthika 20 күн бұрын
@@nuwandhisamodyaane huththiye tho lankawe nemei da?? Ape rate ipadila ape ratata pake talk denna epa rate waraddak nemei rate hadena kalakanni ballo balliyange waraddk anna ehma kata krpn puka denne natuwa👍
@KavinduNimsara-ci4gn
@KavinduNimsara-ci4gn 20 күн бұрын
බලෙන් නෙවෙයි නේ ගහාලා තියෙන්නේ එකිගේ කැමැත්තටනේ ගිහින් තියෙන්නේ පවු අර කොල්ලෝ සෙට් එක නිදහාස් කරලා දාපන් 👍
@tharakasampath-sh3rq
@tharakasampath-sh3rq 19 күн бұрын
කණගාටුවෙන් උනත් කියන්න ඕනී🥺දැං ඉන්න කෙල්ලන්ට එකෙක්ගෙන් සෑහෙන්න බෑ...දහයක් දොලහක්වත් ඕනී..වැඩ වැරදුනාම "අනේ මාව දූශනය කරා" එච්චරයි 🙏😡🤮
@gayaniperera2739
@gayaniperera2739 20 күн бұрын
පොඩි කාලෙ ඉඳලම ඒ ක්‍රියාවලට ඇබ්බැහි කරවලා,
@devindadakshinasri6245
@devindadakshinasri6245 20 күн бұрын
කෙල්ල කැමත්තෙන් සිට ඇත ? කෙල්ලට විරුද්ධවත් නීති මගින් කටයුතු කළ යුතුයි...😅
@Induwari.G.
@Induwari.G. 20 күн бұрын
She is a minor. According to the law,this claims as a sexual assault
@heavenplz
@heavenplz 20 күн бұрын
​@@Induwari.G. ඔය කියන අම්මගෙ law එක තමා රට කන්නෙ 😂 වේස බැල්ලි කැමැත්තෙන් ගියානම් මොකටද පින්නයො කොල්ලට විතරක් දඩුවම් දෙන්නෙ 😂
@devindadakshinasri6245
@devindadakshinasri6245 20 күн бұрын
අපරාධය සඳහා කොල්ලන් පොළඹවා ගන්නට තරම් ඇය මෝරා ඇත... අනෙක කෙල්ල විශේෂයෙන් දෙදෙනෙකු බේරාගන්න සැළසුම් කරන්නට තරම් බුද්ධියෙන් මුහුකුරා ගොස් ඇති බව පැහැදිළිව ම පෙනේ... නීතිය අනුව, කෙල්ලට වාසියි. නමුත් ස්වභාව ධර්ම නීතිය අනුව කෙල්ල වැරදිකාරියක්.. ?
@devindadakshinasri6245
@devindadakshinasri6245 20 күн бұрын
She is not a minor according to the mother nature .... She is a victim and an offender simultaneously ...
@Induwari.G.
@Induwari.G. 20 күн бұрын
@@heavenplz Because she is a minor and those dudes are GROWN A$$ ADULTS. Rapists are the CRIMINALS not the VICTIMS
@user-zj2rq3wt9i
@user-zj2rq3wt9i 19 күн бұрын
මගේත් අම්ම තාත්තා ළඟ හිටියේ නෑ තාත්තා නැති වෙලා අම්ම රට හිටියේ ඒත් මට දැන් අවුරුදු විසි හතක් මං හොඳට ඉන්නවා අපි හරියට හිටියොත් කොයි ලෝකෙත් ඉන්න බැරිකමක් නෑ ඒ ළමයාගේ නහැදිච්චකම😡
@xpraveen_2.0
@xpraveen_2.0 18 күн бұрын
මම හිතුවෙි Sms පණිවිඩය දිග හැල්ලක් වෙින් නැති කියලා 🥲😂
@AkiBeats251
@AkiBeats251 20 күн бұрын
msg ekk dakka paliyata ekita baduwa kiyanna epa. Atta api danne nane oya kolloma ekige phone ekn msg ekk dammada kiyala api dannawada
@ChamidhuDhilshan
@ChamidhuDhilshan 19 күн бұрын
එහෙම නෙමෙයි කොල්ලයි අනිත් කොල්ලෝ දෙන්නයි නිකං ඉඳල තියෙන්නේ පස්සේ ආපු තුන්දෙනා තමයි දූෂණය කරලා තියෙන්නේ ඉස්සෙල්ලා එවුන් එක්ක කැමැත්තෙන් ඉඳලා පස්සේ උන් දූෂණය කරලා උන් වෙනමම එකකින් කරන්නැත්තෙ
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@gavee4565
@gavee4565 16 күн бұрын
​@@ChamidhuDhilshanනිකං හිටියා ද?
@SaniduSathsara
@SaniduSathsara 17 күн бұрын
රුපියල් 100ක් දුන්නනම් ඒකි ගෙදර යනවනේ කට වහන් 😂😂😂😂
@lovely6700
@lovely6700 15 күн бұрын
ඔබටත් දියණියක් සිටීනම්, මේ news එකේ ඉන්න කෙනා ගැන නම් දන්නේ නැහැ.. නමුත් දැන් කාලේ ඕන තරම් පිරිමින් ඉන්නවා තමන් ආදරේ කරන බව කියල රවට්ටලා ගැහැණු ළමයින්ගෙන් තමන්ගේ පහත් ආසාවල් ඉෂ්ට කරගන්න.. නව යොවුන් වියට පත්වෙන ගැහැණු ළමයෙක්ට ආදරය වගේ හැඟීම් දැනෙන එක සාමාන්‍යයි.. නමුත් ඔවුන් ඒවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා හරියට දන්නේ නැහැ.. වැඩිහිටියන් ඒ බව ඔවුන්ට කියා දිය යුතුයි.. තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරේ කිව්වම තමන්ව විවාහ කරගන්නවා කිව්වම ඒ ගෑණු ළමයි රැවටෙනවා.. එම පිරිමි ගැහැණු ළමයිව රැගෙන යන්නේ එවැනි දේකට කියා ඔවුන් දන්නෙත් නැහැ .. ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕන දේ වැඩිහිටියන් කලින් ඔවුන්ට කියල දිය යුතුයි.. යම් පිරිමි කෙනෙක් තමන්ට කොච්චර ආදරෙයි කිව්වත් විවාහයකට පෙර තමන් සමඟ ලිංගික සබඳතාවයකට කතා කරයි නම් එම පිරිමින් ගැහැණු ළමයාට ඇත්තටම ආදරේ නොකරන බව වැඩිහිටියන් තම දියණියට කියා දිය යුතුය.. තවද දෙමවුපියන් තම දියණිය සමග යහළුවන් මෙන් සිටිය යුතුයි.. එවිට දියණිය හැම දෙයක්ම දෙමව්පියන් සමඟ කතා කරයි.. දෙමව්පියන් දියණියට දැනෙන්න ආදරේ කිරීම වැදගත්.. නැත්නම් ඔවුන් පිටතින් ආදරය සොයනවා.. ගැහැණු ළමයෙක් වඩාත් ළං වෙන්නේ තමන්ට ආදරේ වැඩිපුර දැනෙන තැනට.. දෙමව්පියන් ඇයට දැනෙන්න ආදරය කරයි නම් ඇය දෙමව්පියන්ට වඩාත් සමීප වෙයි..
@GayanAththanayakaAththan-ri2ys
@GayanAththanayakaAththan-ri2ys 20 күн бұрын
Anagatha vedihiti parapura niyamai...kalakanni...
@arunideepthi8576
@arunideepthi8576 20 күн бұрын
මේ වගේ බල්ලො හැදු අම්මලට ඉදන් හෙණ ගහනවා මොකද පොඩ්කාලෙ කියලා දුන්නා නම් කොල්ලෙක් ට ගරු කරන්න ඕන තමන්ගේ අම්මාට වගේ කියලා මෙහෙම වෙන්නේ නැහැ
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 20 күн бұрын
කෙල්ලො න් ට අම්මට වගේ ගරු කරන්න ඕනි නැහැ ගොන් හුත්ති යේ.අනික කොල්ලො සෙට් එකට වෙරද පටවන්න එපා.අරා කෙල්ල ගේ වේශකම
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 20 күн бұрын
ඔව් උන්ගෙ අම්මලට ඉඳන් හෙන ගහන්න ඕන කිව්ව එකෙන්ම උබේ ගෑනුන්ට තියෙන ගරුත්වය දෝර ගලල කැඩිච්ච බැම්මත් පේනව....😁
@sadeep_5
@sadeep_5 20 күн бұрын
@@ThushanAnjana-df9lq ub nm chiththayakd khed bn😅kellekt salakann ona thamnge ammata salakanawa wge
@user-er3eu2dn5g
@user-er3eu2dn5g 20 күн бұрын
දෙමව්පියන්ට dos kiyanna epa dan samaje daruwo demawpiyanta saththu wage salakanne daruwonge hithuwakkara kama thamayi
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 19 күн бұрын
ඇත්ත බඩුත් මනුස්සයෝය 🥹🙏
@IK_SADINI
@IK_SADINI 6 күн бұрын
ඒ උනත් අද බහුතරයක් පිරිමි මේ විදිහයි . Bus එකක ගෑනු කෙනෙක්ට යන්න් බැහැ. ඒ තරම් අසහනේ. මටම සිද්ධියක් උනා. Public bus එකක ආවෙ. සෙනග ටිකක් වැඩී . රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕන නිසා නැග්ගා ඒකට. මැදි වයසෙ අපේ තාත්තාල වගේ වයසෙ මනුස්සයෙක් මට හිටගන්න ඉඩත් දුන්නා. Bag එකත් අරන් උඩින් දැම්ම. මම හිතුව හොද මනුස්සයෙක් කියල. ඊට පස්සෙ ඇගට එන්න ගත්ත 🥲 public transport එකක් නිසයි මිනිස්සු ගොඩක් ඉන්න නිසයි මුකුත් කියන්න්ත් බැහැ. හැබැයි මාරම අපහසුතාවයක් එදා වුනේ. එකපාරක් දෙපාරක් නෙවෙයි නෙ.අනික මම හිතන්නෙ bus වල යන ගොඩක් ගැහැණු ලමයිනුත් මේ තත්වෙට මුහුන දෙනවා. දැන් ඉන්න මිනිස්සු ගොඩක් ඔහොම්මමයි. අඩුම අපිව අපහසුතාවට පත් නොකර ඉන්න ඕන. මේක කියවන ඔයාවත් තව කෙනෙක්ගෙ privacy එකට ගරු කරන්න. ඒ කෙනාව uncomfortable නොකර.
@user-yb1up1ft9p
@user-yb1up1ft9p 19 күн бұрын
අනාගත පරපුර සුරැකීමට වැඩිහිටියන් පෙල ගැසෙමු...
@SamudraNagasinghe-yp8rk
@SamudraNagasinghe-yp8rk 20 күн бұрын
ඕකුන්ගෙ දෙමව්පියන්ටයි මුලින්ම දඩුවම් දෙන්න ඕන.. ලමයි ඉගන ගන්නවද මොනවද කරන්නේ කියල හොයල බලපු නැති එකට.
@supersuduputha
@supersuduputha 20 күн бұрын
රැ 1000 විතර කෙල්ලට දුන්න නම් ඔය කරදර මොකුත් නෑනේ මල්ලි 😂😂
@asimpleguy9667
@asimpleguy9667 20 күн бұрын
5000 wath denna one ban😅😅😅
@wds1269
@wds1269 19 күн бұрын
පෙම්වතිය උනත්, බිරිඳ උනත්, ගණිකාවක් උනත්, ලින්ගිකව එක් වීමට අකමැති නම් එසේ කිරීම අපරාදයක්...බලහත්කාරකමක්...
@JonathBrakman-tf2bx
@JonathBrakman-tf2bx 19 күн бұрын
What is this
@vimalshisanchana7157
@vimalshisanchana7157 16 күн бұрын
ඇයි මේ කෙල්ල මෙච්චර මෝඩ 😢😢😢 දෙමව්පියොත් මෙකට වගකියන්න ඕනා ලමයා ගැන විමසිල්ලෙන් හිටියනම් මෙක නවත්ත ගන්නත් තිබ්බා.
@nadinadikk5507
@nadinadikk5507 20 күн бұрын
මෙ පාසැල් සිසුවියක් නෙමේ ගණිකාවක් නෙ ඌ එක්කල උගෙ ගෙදෙට්ට ගිහින් මඟුල් නටලා කොල්ලන්ගෙන් කරදර උනාමද පොලීසියට කියන්නේ ඉස්සෙල්ලම කෑගහලා කියන්න තිබුනානෙ මාව බලහත්කාරයෙන් ගෙනියනවා කියලා කොල්ලො වැරදි නෑ කෙල්ල හැමදාම ගිය ගමන වැරදුනාම බොරුවට ලෝකෙට පෙනෙන්නට කියන්නේ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 20 күн бұрын
👍
@psgamer_sl5894
@psgamer_sl5894 20 күн бұрын
😢😮
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
UK election: Rishi Sunak resignation speech in full | BBC News
5:35