No video

Starlink ඉන්ටනෙට් ගාස්තු මෙන්න... "දැනට තිබෙන ඒවට වැඩිය මේකේ වේගයත් වැඩියි"

  Рет қаралды 105,610

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#starlink #elonmusk #price
Starlink ඉන්ටනෙට් ගාස්තු මෙන්න... "දැනට තිබෙන ඒවට වැඩිය මේකේ වේගයත් වැඩියි"
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 485
@indikalogon
@indikalogon 2 ай бұрын
ලංකාවට පරිගණකය හදුන්වාදෙන කොටත්, අන්තර්ජාලය හදුන්වා දෙනකොටත්, CBN ආයතනය Dish TV හදුන්වා දෙනකොටත්. ලංකාවේ බුද්ධිමත් ජනතාව. මේ වගේම සුබදායි ලෙස තමයි අදහස් (Comments) දැක්කුවේ.
@piratepuppy3394
@piratepuppy3394 2 ай бұрын
එහෙම තමයි අපේ ප* යී පිනට කෙලවන්න ඔනේ හැම දේම.
@user-jq9vk3tq4d
@user-jq9vk3tq4d 2 ай бұрын
මොබයිල් ෆෝන් එකක්පොල් කඩන පුද්ගලය ගාවත් තියෙන්න ඕන කිවම රනිල්ට හූ කියපු, අපහාස කරපු ගොබ්බ රැළක්,ගාමන්ට් හදනකොට සුද්දියන්ට ජංගි මහනව කියපු අය, චන්ද්‍රිකා රෑපවාහිනි පටං ගන්නකොටටිවි බලන්න සල්ලි ගන්නව කියල උඩ පැනපු අය, ලයිට් රේල්වෙ එකෙ බඩු පටවන්න බෑ කියල නවත්තපු අය ලංකාවෙ ඉන්නෙ
@Samiyatravell
@Samiyatravell 2 ай бұрын
ඉස්සර හිටියෙ ඔය වගේ මෝඩයො.දැන් තාක්ෂණය එක්ක මිනිස්සු ඉස්සර හිටපු හරක්ට වඩා ගොඩක් බුද්දිමත්
@bomsbravo
@bomsbravo Ай бұрын
ඒක හරි. ඩයලොග් මොබිටෙල් වගේ සමාගම් තමන්ට තර්ජනයක් වෙන නිසා මේකට අකුල් හෙලන එක හරියි කියමු. එත් මෙතෙන ප්‍රශ්නේ තියෙන්නේ වේලක් නොකා ඒ ගානෙන් ඩේටා කාඩ් දාගෙන මේක නවත්වන්න යන රතු බයියෝ ගැන.
@user-ec7hs3hh6p
@user-ec7hs3hh6p Ай бұрын
😂😂😂😂 යකෝ😆😆 උබට සල්ලි තියෙනවානම් රනිල්ට පුක දෙන උබ ගනිම්, උබ හරකෙක් උනාට ලංකාවේ ඉන්න උන් හරක් නෙවේ, 😂😂 යකෝ ලංකාවේ පවුල් 80% මාසික ආදයමට වැඩියි, ඔය ලබ්බේ මාසික බිල
@bomsbravo
@bomsbravo 2 ай бұрын
මම වැඩ කරන්නේ ගෙදරර් ඉදන්. ඉතින් මට මාසෙකට ෆයිබර් ලයින් එකට 15,000 ක් යනවා දැනට. හැබැයි එක අන්ලිමිටඩ් නෑ. මට හිතෙනවා ස්ටාර්ලින්ක් ඇත්තටම ලබයි කියල. අහලපල ගෙවල් දෙක තුනක් එකතු උනා නම් මේ වැඩේ කරන එක අමාරු නෑ . එහෙම උනොත් මූලික වියදම වගේම මාසික ගාස්තුවත් බෙදිලා යනවා. අන්න එක තමයි නියම කොමුනිස්ට් වාදය.
@sahanpriyankara8485
@sahanpriyankara8485 2 ай бұрын
ඇත්ත
@dilthushanmadushanka3813
@dilthushanmadushanka3813 2 ай бұрын
Usd 100 kata unlimited deida?
@CharithaSampathGunawardana
@CharithaSampathGunawardana 2 ай бұрын
@@dilthushanmadushanka3813 Bandwith ekata thama pay karanna one. Data bulk walata nemei Lankawe thama amuthu sellamal hadan inne
@dilumparanavithana8766
@dilumparanavithana8766 2 ай бұрын
Starlink khmth only unlimited withri​@@dilthushanmadushanka3813
@Hiroshana360_
@Hiroshana360_ 2 ай бұрын
😂 ඉට වඩා ලෙසියි බන් ෆයිබරෙ එකෙන් වෙනම ලයින් ඇදල දෙනව. speed වඩි කරල දෙනව. එ ගැන අහල බලන්න
@rohanjayasundara2985
@rohanjayasundara2985 2 ай бұрын
ඊට වැඩිය ලේසි සිග්නල් තියන පැත්තකින් ගෙවාගෙන යන්න ගෙයක් ගන්න එක 😂
@NEWSTVLOG
@NEWSTVLOG 2 ай бұрын
ඇත්ත 😂
@maxchikaa9428
@maxchikaa9428 2 ай бұрын
එක නඅම් ලබ වැඩක් හැබැයි ගෙයකුත් තියනවනේ එත කොට
@MalinduViraj
@MalinduViraj 2 ай бұрын
ඒකත් ඇත්ත
@janakauj3754
@janakauj3754 2 ай бұрын
ටවර් එකක් ලගින් ගනින් සනීපෙ බලන්න
@MAViTHRAMUSIC
@MAViTHRAMUSIC 2 ай бұрын
😅😅😅💔
@rayanmark1920
@rayanmark1920 2 ай бұрын
ඇමරිකන් ටැක්ස් සමග සෝමාලියන් ලයිෆ් 🤣🤣🤣🤣
@praveenmanishka4996
@praveenmanishka4996 2 ай бұрын
හා 😂 දැන් mk
@d.k.6878
@d.k.6878 2 ай бұрын
Pala kari jeppa 😂
@sithumakash5756
@sithumakash5756 2 ай бұрын
​@@d.k.6878ඇත්තනෙ කෙරි බයියො ඌ කියන්නෙ 😂
@d.k.6878
@d.k.6878 2 ай бұрын
@@sithumakash5756 mokakda gothayo aththa puluwan minissu ganiwi bari minissu nikakn idiwi...ubala sonaliyan life gewwata apita karanna deyak nh eke ubagei ubage thathagei ponnakama 😅😅
@JSR_EM_DH
@JSR_EM_DH 2 ай бұрын
යකෝ 😂😂😂
@Azr900
@Azr900 2 ай бұрын
ලංකාවට 4G ඩිෂ් ටීවී ෆයිබර් හදුන්වාදෙනකොටත් අම්බානක බැන්න දැන් බැනපු උන්ම තමයි වැඩියෙන්ම ෆයිබර් පාවිච්චි කරන්නේ 😂 ජයග්‍රහණයේ පෙරගමන්කරු රනිල් වික්‍රමසිංහ ❤
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
දකුණු ආසියාවේ වැඩිම ලයිට් බිල. ව්‍යාපාරිකයන් වෙනත් රටවලට ව්‍යාපාර ගෙනියළා. ස්ටර් වලට වඩා ලයිට් බිල අඩු කරන්න .ඉන්ටර්නෙට් යන්නත් ලයිට් ඕනෙ .
@Vip19774
@Vip19774 2 ай бұрын
මෙය නොයෙක් වියාපාර වලට ගොඩක් හොදයි,විශේෂයෙන් නගරයෙන් පිටත තිබෙන බැංකු වගේ ආයතන වලට, මෙවැනි දෙයක් පුද්ගලිකව භාවිතා කිරීම අපහසු වුනාට වයාපාරික පැත්තෙන් ගොඩක් හොදයි, අපි රටේ ගොඩක් දෙනෙක් හිතා ඉන්නෙ internet කියන්නෙ facebook යන්න,තව නොයෙකුත් පුද්ගලික කාරනාවලට පමණක් භාවිතා කරන දෙයක් කියල,මෙවැනි news එකක් දැක්ක ගමන් තමන්ට බැරි නිසා ඕන නෑ කියල හිතන්නෙ, සමහරුන්ට මැතිඇමතිවරු මතක් වෙනව,
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 2 ай бұрын
මූලික ගාස්තුව 120 000 මාසිකව 30 000 අම්පාරේ පොලොන්නරුවේ මොනරාගල උන් දැන්මම පෝලිමේ ඉන්නවලු Connections ගන්ඩ ......... ටෙලිකොම් විකුණනවා ස්ටාර්ලින්ක් දෙනවා කෝටිපතියන්ගේ ලමයි විතරක් IT ඉගෙන ගන්නවා.
@djdhanushka1
@djdhanushka1 2 ай бұрын
දැනට SLT එකට ගෙවන ගානත් එක්ක බැලුවම ඕක සැහෙන්න ලාබයි.
@nwsachi4317
@nwsachi4317 2 ай бұрын
ලපය ආවම නිකන් දෙනවද කියල අහල කියපල්ල
@jasonbatez2809
@jasonbatez2809 2 ай бұрын
@@nwsachi4317
@slsadarubro
@slsadarubro 2 ай бұрын
​@@nwsachi4317 මාලිමා ආන්ඩුවක පිනට දෙන්නෙ නෑ මචන්. ඒ දේවල් ගන්න පුලුවන් වෙන්න මිනිස්සුන්ගෙ ආර්තිකේ හදනව. අකමැත්තෙන් උනත් ඒක පිලි ගන්න.
@slsadarubro
@slsadarubro 2 ай бұрын
Cripto කරන අය ගැම්මට ස්ටාලින්ක් ගයි වගේ
@induadams5902
@induadams5902 2 ай бұрын
කැමරි ජෙප්පොන්ට ඇහැට ඉදිකඩුවලින් අනිනවා වගේ මේවා
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 2 ай бұрын
ඉස්සරහට starlink ලෝන් එහෙමත් bank වලින් ලැබෙයි. ගෙව ගෙවා හිටියෙහැකි.😅😅😅
@kasunchamara305
@kasunchamara305 2 ай бұрын
ඇයි බං රවට්ටල මුංට චිප් එක හිටං දායි ඔළුවට අන්තිමට ඉන්ටරිනෙට් නෙවෙයි ඕක තමයි වෙන්නෙ😂😂😂😂😂
@nuwanliyanage9465
@nuwanliyanage9465 2 ай бұрын
මස්ක්ට කියල කොහොමහරි පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකට චිප් එක ගස්සන්න බැරිද දන්නෙ නෑ
@rayanmark1920
@rayanmark1920 2 ай бұрын
දුරකතන කරුවන්ගෙනුත් අදහස් ගන්නවා කියන්නේ අපිව හොදටම හූරගෙන කයි වගේ. 🤣🤣🤣🤣
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
උඹලා වගේ හිඟන්නන්ට මේවා ගැලපෙන්නේ නෑ..😂
@teraaaa4505
@teraaaa4505 2 ай бұрын
අනේ බන් මෝඩයෝ උබට ගන්න බැයිනම් සද්ද නැතුව හිටපන් ඕව වටින්නෙ companies wlta unta ගන්න එක ලාබයි කාලකන්නෙ ජෙප්ප අන්න උබලෙ මහ එකෙක් කියනව elon musk ට ආර්තික ගාතකයලු කොහොමද දන්නෙ නෑ උබලෙ මහ උන් රට පාලනය කරන්න යන්නෙ😂
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 2 ай бұрын
@@kasunchamara305 ඉලෝන් මස්ක් සම්බන්ධයි කොරෝන කටු ගැහිල්ලට හැබැයි දැන් දැන් ඔහු මිනිසුන්ගෙ සුබසිද්ධිය වෙනුවෙන් සේවය කරන්න යොමු වෙලා තියෙනව කියනව අර ඉස්සෙල්ල කරපු දේවල් වලට අදාල අය දැනට සමාව දීල තියෙන්නෙ හැබැයි පිට පැන්නොත් සමාවක් නෑ අනික නියුරාලින්ක් වැඩසටහන අසාර්ථක උනා කියනව සාර්ථකයි කියල යන්නෙ මාධ්‍ය වලනෙ ලෝකෙම මාධ්‍ය වෙනම වැඩසටහනක යන්නෙ කොරෝන සිද්ධියේ ඉදන් ඊට ඉස්සෙල්ල ඉදන් අඩුවෙන් පේන්න තිබුනෙ ඒත් ඉතින් මේවට වඩා අපේ ක්‍රමයක් ඕන ඉස්සරහට බිල් ගෙට්ස් ඇතුළු ගොඩක් අයට නම් කොරෝන සිද්ධියට සම්බන්ධව ලොකු ප්‍රශ්න එනව ලෝකයෙ තිබුන ලෝක පාලක බලවේග කඩා වැටෙමින් පවතින්නෙ කොරෝන සිද්ධියෙන් පස්සෙ ඒකයි මේ දේවල් මේ වගේ සාධාරණ පැත්තට යන්න හදන්නෙ.............. අපි බලන් ඉමු...
@ROVERRANGE30
@ROVERRANGE30 2 ай бұрын
@@kasunchamara305මෝඩ ජෙප්පෙක් ඉන්නවමයි කොහෙ ගියත් ආදිකායෙ data card දාන මෝඩ යකා 😂
@peelingpeely2524
@peelingpeely2524 2 ай бұрын
​@@dilshanadikari21 Ow okat Colombo tama 😂😂
@supuntharaka7332
@supuntharaka7332 2 ай бұрын
ඕක සිරීපාදෙට එහෙම මාර විදිහට වටිනවා.
@kavinduprabashwara5262
@kavinduprabashwara5262 2 ай бұрын
එක නම් ඇත්ත❤
@CortexVibe
@CortexVibe 2 ай бұрын
Issella siripade gihill inn
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
❤ හරියට හරි...හැබයි Dialog and Mobitel එකෙන් 4G දිලා තියෙන්නෙ...2025-2026 5G
@DaysofRavi
@DaysofRavi 2 ай бұрын
@@eshikaudayanawanigasekaraඋඩට දීලා තිබ්බට කුරුවිට පාරේ මැදදි ඉදන් උඩටම යනකන් සිග්නල් පොඩ්ඩජ්වත් නෑ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
@@DaysofRavi මග tower ගහන්න බෑ රක්ෂිතය නිසා...
@amigogon
@amigogon 2 ай бұрын
downdetector කියලා සයිට් එකක තියනව ස්ටර්ලින්ක් users ලට කම්ප්ලේන් කරන්න එකේ complain බලන්න , හැමදාම් වගේ සිග්නල් ලොස්ට් කෙස් තියනව , මේක තවම experiment/ටෙස්ටින් ලෙවල් එකේ තියෙන්නේ
@chamindajagath2321
@chamindajagath2321 2 ай бұрын
ඩයලොග් එහෙමත් මාසෙට රු 30 000 ට ඔහොම ස්පීඩ් පැකේජ් දෙන්න පටන් ගන්නව නම් හොඳයි
@thinethchirantha1598
@thinethchirantha1598 2 ай бұрын
වොක්ස් වැගන් පදින ගමන් ස්ටාලින් එකෙන් පෙස්බුක් යන්න පුලුවන් වෙරි තිරිල්
@sachithmadusanka3023
@sachithmadusanka3023 2 ай бұрын
උබට starlink අනිවාර්යෙන් ගනින් කියලා කොහේවත් කියලා නෑ නේ😂😂
@Sithijasathsara13
@Sithijasathsara13 2 ай бұрын
යකො $400ක් කියන්නේ රුපියල් 120 000ක් සිග්නල් නැති වෙන්න තරම් දුශ්කර පෙතිවල ඉන්න මිනිස්සුන්ට එච්චර සල්ලි තියෙය්ද
@sarathdahanayaka5944
@sarathdahanayaka5944 2 ай бұрын
මැති ඇමතිවරුන්ට හොදයි..... අපි බිල ගෙවනවනේ ...
@thusitharathnayaka7305
@thusitharathnayaka7305 2 ай бұрын
ඒකනම් හොඳයි ඩයලොග් මොබිටෙල් හොරු නැත්තටම නැතිකරල දාන්න ඕනි
@naveeshvlogs1658
@naveeshvlogs1658 2 ай бұрын
ඩොලර් 100 මාසෙට ගෙවන්න උනාම තමයි ආතල් එක 😂
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 ай бұрын
ඕක පාවිච්චි කරගෙන යන කොට හොරු හොදයි කියලත් දවසක හිතෙයි😂
@spectsteeel8243
@spectsteeel8243 2 ай бұрын
Indian karayo
@t.g.prabodha9450
@t.g.prabodha9450 2 ай бұрын
Mobitel dailog හොරු බොරු හැත්ත නැති වෙනවනම් සුපිරි
@thilinapitawalage9010
@thilinapitawalage9010 2 ай бұрын
ඩයලොග් මොබිටෙල් හොදයි කියල හිතෙයි මාසෙට ඩොලර් 100ක් ගෙවන්න උනාම.😅
@cartoonaiya
@cartoonaiya 2 ай бұрын
මුං හදන්නෙ අක්ක පෙන්නලා ටෙලිකොම් විකුනන්න බං මේ ගොන්නුන්ට ඒක තේරෙන්නෑ starlink ගනං මෙහෙට ආවහම ආර්ථිකේ හැටියට අනිත් සමාගම්වල ගාන වැඩි කලහැකි dollar එකට සාපේක්ෂව !!එතකොට telicom විකුනන්න ලේසී! විකුනපු රටේ උන්ට ඕනවිදිහට telicom වැඩිකරල ගේම දෙනව , විශේෂ යෙන් fiber වලට තමා ගේම දෙන්න හදන්නෙ
@JeewanthaMapa
@JeewanthaMapa 2 ай бұрын
vikunana eka hodai oke Inna horunta padi gannawa ta wada
@cartoonaiya
@cartoonaiya 2 ай бұрын
@@JeewanthaMapa උඹල වගෙ බල්ලො නිසා තමා බන් රටේ ඉඩම් පිටිං සාමගම් වෙන රටවල් වලට විකිනෙන්නෙ , තොට මොකෑ ඩේට කාඩ් එකක් දාල රඟන උන්නෙ උඹල, යකෝ fiber වගේ ඒව වැඩිඋනොත් තවත් බඩුමිල වක්‍රව ඉහලයනව මොකද සමාගම් ගොඩක් fiber use කරල computers network කරල තියන නිසා මීහරකෙක් උඹ 🤣
@Donatello1z
@Donatello1z 2 ай бұрын
හව් සෑඩ් මැතිවරුන්ගේ බිල් වලට අමතර starlink බිලකුත් add වෙයි! මිනිස්සුනේ වැඩකරපල්ලා ඒව ගෙවන්නත් එක්ක දැන් 😅
@spectsteeel8243
@spectsteeel8243 2 ай бұрын
Oyala Moda vadi Nuthana thakshanayata
@Donatello1z
@Donatello1z 2 ай бұрын
@@spectsteeel8243 nuthana thakshane hambei ubata menna kiyala :D
@tishanchamoditha9033
@tishanchamoditha9033 2 ай бұрын
Kawuda bn balen ganna kiuwe 😂
@TheCashman007
@TheCashman007 2 ай бұрын
මෙය හොඳයි, කිසිවෙකු මෙය මිලදී ගැනීමට මිනිසුන්ට බල කරන්නේ නැ ! සල්ලි තියෙන අයට ගන්න පුළුවන් ! අනික මෙය දේශීය අන්තර්ජාල සේවා සපයන්නන් මත හොඳ සේවාවක් ලබා දීමට පීඩනයක් ඇති කරනවා ! තියන කෙනෙක්ට ගානක් දීලා game download කරගන්ඩ හරි පුළුවන්
@TranscendC-Akash75
@TranscendC-Akash75 2 ай бұрын
ඔයා ලංකාවෙද ඉන්නෙ bro?? මුන් මේ කරන්නේ දනට සාමාන්‍ය මිනිහෙක්ට අමාරුවෙන් හරි දරා ගන්න පුලුවන් මට්ටමේ තියෙන ISP ලගෙ ගාස්තු starlink වල මට්ටමට වැඩි කරන්න හදන එක. online ඉගෙන ගන්න දරුවන්ට අබසරනයි ඉස්සරහට. මූලික ගාස්තුව 120 000 මාසිකව 30 000 ගුරුවරයෙක්ගෙ, ලිපිකරුවෙක්ගෙ පඩියෙන් මේක කරන්න පුලුවන්ද ?
@ruchikathathsara
@ruchikathathsara 2 ай бұрын
​@@TranscendC-Akash75ඇයි ඉතින් කිපිකරුවෙක්ට ගුරුවරයෙක්ට High speed internet. 😅 ගොනෙක් උනාට ප්‍රසිද්දියෙ තප්පුලන්නෙපා බං
@TheCashman007
@TheCashman007 2 ай бұрын
මෝඩ කතා කියන්ඩ එපා ! ඔය price වලට වැඩි කරන්ඩ ඔය speed/service දෙන්ඩ ඕනේ ! අනික ඔය price (30,000) තමයි unlimited/full speed line වලට දැනටත් ගෙවනේ SLT packages අඩුම = TRIO VIBE, 40GB Rs 3,530.00 වැඩිම= ULTRA PRIME Fiber 1Gbps/5TB+ Rs 75,000.00 හොයල බලපන් auto නහයෙන් අඩන්නේ නැතුව !
@diliupg
@diliupg 2 ай бұрын
කැරට් පෙන්නලා බුරුව ඇවිද්දවනවා වගේ! USD 400 ගෙවල internet ගන්න පුලුවන්ද අපේ රටේ බහුතරයකට? චන්දෙ ලං වෙනකොට දාන game. මේවට අහුවෙන්න එපා.
@ishiniumani8087
@ishiniumani8087 11 күн бұрын
Gewal wlt gnn ona na gono.mew it companies wlt tamai hoda,hamdedmt gobbyek wge garahanna epaa
@user-tj9vd8mc9v
@user-tj9vd8mc9v 2 ай бұрын
100USD = Rs 30000 🧐
@HiruSenevirathne
@HiruSenevirathne 2 ай бұрын
Monthly 2500 😂
@whythissis
@whythissis 2 ай бұрын
​Monthly tamay 30000​@@HiruSenevirathne
@peelingpeely2524
@peelingpeely2524 2 ай бұрын
​@@whythissis ekane
@Gimaboy-vm5jd
@Gimaboy-vm5jd 2 ай бұрын
V.good ජයවේවා ❤❤❤❤
@Pasindu_Madushan
@Pasindu_Madushan 2 ай бұрын
මෙහෙම දේවල් නම් වටිනවා!❤️‍🩹 ප්‍රශ්නේ තියෙන්නේ! කෙරෙයි,ටිකක් කල් යයි😅හැබැයි Speed එක කෙසේවෙතත් Tax එක නම් Unlimited වෙයි!😂
@jas5950
@jas5950 2 ай бұрын
This is just another product/service. Available in most of the countries. Profitable business. Only difference is only Sri Lankan government is promoting it as they have no other task they can do without any money in hand.😂😂😂
@ch.4940
@ch.4940 2 ай бұрын
Comment section එකේ වැලලුනාට ගොඩක් IT companies වලට හොද internat connections ඕනෙ බයියනේ 😂
@ladiswashharoom1052
@ladiswashharoom1052 2 ай бұрын
හොඳ ඉන්ටෙර්නෙට් connection එකක් වෙන්නේ බ්රේක් වෙන්නේ නැති connection එකක් නං කේබල් තමයි හොඳ , ස්ටාර් ලින්ක් කියන්නේ සැටලයිට් එක බ්රේක් වෙනවා
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 2 ай бұрын
සට්ටඹියෝ IT Companies වලට ඩේටා තිබුනම ඇත්ද ? අදටත් සිග්නල් නැති ගම්වල මිනිස්සුන්ට Connection එකට ඩොලර් 400 ක් මාසිකව ඩොලර් 100 ක් ගෙවන්න පුළුවන් ද පාහරයෝ ?
@WethtasinhaArachchiheCha-by5gv
@WethtasinhaArachchiheCha-by5gv 2 ай бұрын
මෝඩ බයියෝ IT companies වලට විතරද හොඳ connection ඔනෙ😅
@ch.4940
@ch.4940 2 ай бұрын
@@WethtasinhaArachchiheCha-by5gv නෑ ඕනෙ තැන් තියනවා high speed , stable connection ඕනෙ තැන් තව.. ඒක ප්‍රදාන එකක් හින්දා කිව්වෙ.. මේ බයියා වලිගෙ පාගගෙන වගේ.. 😅
@newfilms7147
@newfilms7147 2 ай бұрын
ඕක ගන්නේ ටික දෙනයි. ලක්ෂ එකහමාරක් දෙන්න ඕනී පලවෙනි කනෙක්ශන් එක ගන්න. මාසේ විදුලි බිල ගෙවන්නෙට් මිනිස්සු අමාරුවෙන් .. සල්ලි තියෙන අය ගනිවී. මාසෙට ලක්ෂ ගනන් හොයන අයට අව්ලක් නැහැ . අනික ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල 2g sinhal ට්ක වත් නැහැ . ඒකට පිලියමක් දෙන්න ඕනී මුලින්. ලමයි ක්ලාස් එකකටවත් යන්න නැහැ ඔන්ලයින් . 🛰️ පෝන් ආවානම් ටිකක් හරි සිග්නල් ගැටලුව විසඳේවී. නැතිනම් ඕකත් නිකන් ඩයලොග් ටීවී ඩිස් එකක් හයිකරගත්තා වගේ තමයි.
@ladiswashharoom1052
@ladiswashharoom1052 2 ай бұрын
400USD වලට හොඳ ලිස් ලයින් එකක් ගන්න පුළුවන් high speed ,දැනට ඉන්න ඩයලොග් ලාගෙන්
@hyperdexza
@hyperdexza 2 ай бұрын
10mbps😂
@pandukabandara1905
@pandukabandara1905 2 ай бұрын
Slt Fibre එකෙන් දැනටම 280 - 300 Mbps දෙනවා. Starlink පහසුකම යටතේ 225 Mbps වගේ වැඩි වේගයක් දෙන්න පුලුවන්ලු. 😂👍
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 2 ай бұрын
This is valuable for business, computer labs,Universities and others👍✌️
@cnetInc
@cnetInc 2 ай бұрын
නියමයි.අවශ්‍යව තිබුණ දෙයක්.ඒ වගේම චීනේ, ඉන්දියාව වගේ රටකින් නොවිම ගැන ඉතා සතුටුයි.❤❤
@Piyumantha1022
@Piyumantha1022 2 ай бұрын
පාඩු කරන් දෙන්න ඉලොන් මාස් ට අමාරුවක් නෑනේ...කරන්න දෙයක් නෑ...මුන් කොච්චර ගනන් බැලුවත් හැමිනෙන්න හැදුවත් ඕක වැඩේ වෙන්නේ starlink එකට ඕනි විදිහට...😂😂😂
@isharasilva8427
@isharasilva8427 2 ай бұрын
තියන ඩොලර් ටිකත් නිකරුනෙ නාස්ති කරනවා!වියදම් කරන්න සල්ලි තියනවානම් කමක් නැ.
@BeekeepingSL
@BeekeepingSL 2 ай бұрын
මේක හොදක් තියෙනවා පොකු කොම්පඅණ ස්ටාරලින්ක් ගත්ත්තාම ඉල්ලුම අඩුවිම නිසා අනෙක් කොම්පැණි වල ගාන අඩු කරන්න වෙනවා එහෙම නැත්නම් ස්පීඩ් වැඩිකරන්න වෙනවා
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 2 ай бұрын
ඉල්ලුම් සැපයුම් න්‍යාය ලංකාවේ කොහෙ හරි එහෙම එකක් තියෙනවාද
@namalprabodha1921
@namalprabodha1921 2 ай бұрын
මේක ඉතාම හොඳ වැඩක් , ලංකාවේ දැනටත් ගොඩක් ප්‍රදේශ තියෙනවා ලමයෙක් ට ඉගෙනගන්නවත් ඉනටර්නෙට් නැති, එ වගේ ප්‍රදෙශකට කෙබල් මගින් ටවර් ගහලා යන වියදම කවදාවත් ගන්න බැ , ඒ වගේ ප්‍රදෙශ වලට මේක මාරම වටිනවා කන්ඩයාමක් විදියට හෝ පාසලක හෝ අවම ගාස්තුවක් එක්ක internet use කරන්න පුලුවන් , දැන් කුහකයෝ ඇවිත් කියයි ඒකට රජයෙ වැරදි හැමතැනටම කවරෙජ් දෙන්න රජය දැනගන්න ඔනේ කියලා 👍
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 ай бұрын
සාමාන්‍ය මිනිස්සුන්ට මේක පාවිච්චි කරන්න ගෙවල් දොරවල් පවා විකුනන්න වෙයි 😂 අපිට නම් තියන විදිහ හොදයි
@primalikularathna4346
@primalikularathna4346 2 ай бұрын
ගන්න එවුං ගනියි ගන්ඩ බැරිනං නිකං ඉදපං බලෙන් ගන්ඩ කීවෙ නෑ
@DilrukLasantha
@DilrukLasantha 2 ай бұрын
ගොඩක් වටිනවා. මාසික ගාස්තු අඩු කරගන්න පුළුවන් නම්
@peelingpeely2524
@peelingpeely2524 2 ай бұрын
120 >>> 100 😂😂 pissud eet 30,000 painw
@Nalaka_Jayasinghe
@Nalaka_Jayasinghe 2 ай бұрын
ආව වගේම අකුල ගෙන යන්න වෙයි වගේ මූලික ගාස්තුවක් නැතුව, මාසෙට රු 2000 ට Unlimited 250mbps දුන්නොත් නම් මිනිස්සු ගනියි...
@nishan-x
@nishan-x 2 ай бұрын
225Mbps?? අපෝ SLT Fiber එකේම 300Mbps තියනවානෙ...
@nalinapromax99
@nalinapromax99 2 ай бұрын
Bro meke unlimited + available anywhere
@M.MusicBos.
@M.MusicBos. 5 күн бұрын
Chanux bro ganivi. 😊 api balan idivi....
@kumak2591
@kumak2591 2 ай бұрын
මට පේන විදිහට මේක හරි ගනන්. කල බල වෙලා ගිවිසුම් ගහල, අන්තිමට අනා ගන්නෙ නැතුව ඉන්න එක හොඳයි.
@Vip19774
@Vip19774 2 ай бұрын
ඇත්තටම මේක ඉතා හොද දෙයක්, මොකද ලංකාවෙ දැනට තියෙන හැම network එකක්ම කරන්නෙ පාරිභෝගිකය අන්දන එක, 3g කියල තිබුන internet යන්න පුලුවන්ද, මොනතරම් මන්ද ගාමීද, ඊලගට 3g හරියට වැඩ නොකර 4g ආව, ඒකත් ඒවගේ, ඊලගට 4g හරියට වැඩ නොකර දැන් ඇවිල්ල 5g😂😂😂 2:41
@manthilawalgamage2344
@manthilawalgamage2344 2 ай бұрын
Starlink ekata kalin normal infrastructure eka haduwa nam hodai neh. Poddak eha meha wunoth reset karanna wena load wadi wena tower neh lankawe thiyenne
@kavindraroshan6805
@kavindraroshan6805 2 ай бұрын
රටක ජනතාවට දරන්න පුළුවන් දේවල් හදුන්වා දෙන්න ඕනේ,මේ වගේ දේවලින් වෙන්නේ අපිට මේ ගානට හම්බ වෙන එකත් නැති වෙන එකයි, තරගයක් නැති නිසා උනුත් ගනන් උස්සනව ඒකාන්තයි
@nalikaperera396
@nalikaperera396 2 ай бұрын
නියමයි
@designcroc4660
@designcroc4660 2 ай бұрын
oka hariyanne ne.. cost eka wedi...
@ranithranawaka9279
@ranithranawaka9279 2 ай бұрын
This would be suitable for companies because of the speed, for homes this would be very costly!!!
@ladiswashharoom1052
@ladiswashharoom1052 2 ай бұрын
doesn't even suited for the companies because signal break downs happens all the times
@Vip19774
@Vip19774 2 ай бұрын
මෙය භාවිතා කලහැකි,මෙවැනි බිලක් ගෙවිය හැකි වයාපාර අපේ රටේ කොපමණ තිබෙනවද ?, සමහර මෝඩ මිනිස්සු මෙවැනි පුවතක් දැකපු ගමන් තමන්ට භාවිතා කල නොහැකි කම පමණක් හිතනව,අපේ රටේ මෝඩ මිනිස්සු එක්ක නවීන තාක්ෂණය ලංකාවට ගෙන ආ හැකිද කියල හිතෙනව
@asankasenarath2391
@asankasenarath2391 2 ай бұрын
බොරු කියන්න එපා . ටෙලිකොම් ෆයිබර් වල ස්පීඩ් එක 300 තියනව. ස්ටාලින්ක් වලත් ඒ ගාන තමා, එකම වෙනස එයාල අන්ලිමිටඩ් ඩේටා දෙනව
@Pixeelated
@Pixeelated 2 ай бұрын
And fiber is only available in limited places and starlink is available in every corner of the worldz even Antarctica
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 2 ай бұрын
මාසිකව ඩොලර් 100 යි
@asankasenarath2391
@asankasenarath2391 2 ай бұрын
@@Pixeelated Sri Lanka is Very small Island comparing with other large countries where starlink available . SLT Fiber is available many rural areas you may not know . Government should intervene utilizing their 49% with SLT to spread out Fiber across the country
@Pixeelated
@Pixeelated 2 ай бұрын
@@asankasenarath2391 it's not, check the coverage. Even if fiber it's available it's expensive for average man and in that case a 4g router is more affordable but it's limited coverage.
@nalinapromax99
@nalinapromax99 2 ай бұрын
300 ganata enne na bro
@buddhipradeep7806
@buddhipradeep7806 2 ай бұрын
ඕකෙ කස්ටමර් බේස් එක ගැන නොදැන ඉලෝන් මස්ක් ආව වෙන්න බෑ.බහුතරයක් දෙනාට ඕක පාවිච්චි කරන්න බෑ.යටි අරමුනක් ඕකෙ තියෙන්නෙ
@ShamHaluwana
@ShamHaluwana 2 ай бұрын
Brilliant! Can't wait!
@Iorn_man
@Iorn_man 2 ай бұрын
Rs.30000 ta mahinda mahaththyata vitharai pavichchi karanna puluvan
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 ай бұрын
ගාස්තු වලට බැනලා වැඩක් නැ starlink කියන්නෙ ඇමරිකන් සමාගමක් එතකොට ඇමරිකාවෙ පුද්ගලයෙක් වියදම් කරන ගානම වියදම් ජරන්න වෙනවා❤ අපිට හැබයි ඒක දැනෙනවා මොකද අපෙ ඒකපුද්ගල ආදායම $3500 වෙනකොට ඇමරිකාවෙ ඒක පුද්ගල අදායම $70000 වගෙ වෙනවා අපි වගෙ 20 ගුනකයක ආදායමක් ලබනවා✅👀🚨
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 2 ай бұрын
mata nam hithenawa fiber hodai kiyala gewana ganata starlink padui kiyala hithenne
@thumpanekolla2661
@thumpanekolla2661 2 ай бұрын
This is good, more options and competitive prices..
@priyankarasampath-wh7zs
@priyankarasampath-wh7zs Ай бұрын
Good
@shadoweverything925
@shadoweverything925 Ай бұрын
Hutch එකේ මාසෙම unlimited pakage දාලා happy එකේ ඉන්න මම 😂😊
@pradeepdissanayake9446
@pradeepdissanayake9446 2 ай бұрын
100 mbps වේගෙන් වැඩ කරනවලු බන් ලංකාවේ දැනට. අපි ඉන්නෙ වෙන ලෝකෙකද. 😅
@janakauj3754
@janakauj3754 2 ай бұрын
මුන් හදන්නෙ මේ project එක මිනිසුන් ට එපා කරන්න.trc එකෙ ඉන්නෙ ජරා යක්කු
@sahanpriyankara8485
@sahanpriyankara8485 2 ай бұрын
අපිට ඕනේ ඉක්මනින් 😢
@malidu7
@malidu7 2 ай бұрын
Good effort
@ClaudeUSA-cx1cc
@ClaudeUSA-cx1cc 2 ай бұрын
රනිලගේ වහල්ලුයි, බයියෝයි හිතන්නේ මේක හැමෝටම ගන්න පුළුවන් කියලා . USD 100 = LKR 30000 මාසෙකට ගාස්තුව. starlink වැදගත් වෙන්නේ දුෂ්කර පැතිවල අයට .මේ ගානට දුෂ්කර පැතිවල ඉන්න අයට connection එකක් ගන්න පුලුවන්ද? speed = 400 mbps max (වැස්ස දවසට connection නෑ , dialog tv වගේ තමා , average speed eka 100mbps වලට අඩුයි) මෙගානට town වල අය ගන්නේ නෑ . slt fiber 1000mbps connection එක මීට වඩා අඩුයි . දුෂ්කර අයට මෙගානට connection එකක් ගන්න අමාරුයි . මේකෙන් වාසිය එන්නේ සිංහරාජේ, නකල්ස් වල hotel හදපු අයට තමයි .
@DieCastPisso
@DieCastPisso 2 ай бұрын
❤❤❤❤ good job
@isurajayasangkha327
@isurajayasangkha327 6 күн бұрын
මන් ගන්නෙ නෑ... වේගේ වැඩි නිසා.. සල්ලි නම් ප්‍රස්නයක් නෑ 😅
@charakawickramasinghe
@charakawickramasinghe 2 ай бұрын
මේකත් vaccine සීන් එක වගේද දන්නේ නෑ
@akashaabeysundara8454
@akashaabeysundara8454 2 ай бұрын
no, you can't play with Elon 🙂
@charakawickramasinghe
@charakawickramasinghe 2 ай бұрын
@@akashaabeysundara8454 dude! I don't wanna play with him. Every single country wants us to conduct their experiments
@moneyzilla2615
@moneyzilla2615 2 ай бұрын
Your team needs to negotiate a lower price for the Starlink internet service, as the current price is high. It's essential to discuss and agree on a more reasonable price for those who are willing to get Starlink for their homes.
@flashydeals2743
@flashydeals2743 2 ай бұрын
ඇමරිකන් ඩොලර් 600ක්, එක්ලක්ෂ අසූදහසක් ඕන internet ගන්න, මාසිකව ඩොලර් 90, රු 18000යි. යකෝ කන්නවත් සල්ලි නැති රටක internet වලට මාසෙට 18000ක් ගෙවපන්කො 😂😂😂. ඔය වගෙ බූරු වැඩ තමයි රනිලය කරන්නෙ😂
@user-ml2wn3fm5j
@user-ml2wn3fm5j 2 ай бұрын
අඩේ අපේ ඩයලොග්...මොබිටෙල්...හච්...එයාටෙල්...හොදායි.. අරන් පල.....ඕක....😂😂😂
@user-dy8rm7ie4o
@user-dy8rm7ie4o 2 ай бұрын
Excellent information Thank You Point well taken If our prices higher Than USA’ UK’ KENYA, UGANDA, Maldives, 😂 prices Can not bring down to at least above countries levels We will be covered with couple of phone no too who knows Let’s ask 🤝
@dragonkiller5848
@dragonkiller5848 2 ай бұрын
යකෝ මේක පොඩි රටක් telecom එකට රටම cover කරන්න පුලුවන් විකුනන්න ගහන plan මේව්
@lordsj
@lordsj 2 ай бұрын
ලංකාවේ උන්ට නං ගන්න වෙන්නෙ නෑ 😂 100USD මාසෙට කියන්නේ රුපියල් 30,000 විතර. Starlink පහසුකම ගන්න එතකොට 400-600 USD ඒ කියන්නේ රුපියල් 121,147 - 181,721. අන්තර්ජාල පහසුකම ගන්න අපහසු තැන් වල ඉන්න මිනිස්සුන්ට ඔච්චර සල්ලි තියෙනවාද?
@Pixeelated
@Pixeelated 2 ай бұрын
Government can offer them for free in those remote areas like a one starlink for whole village. Those villages typically has around 20-60 people so speed wont be affected much or each family can pay a monthly fee so it will be lower if their more families
@lordsj
@lordsj 2 ай бұрын
As I know there's data limits. So what if the data quota ended because everyone in those villages used it cause there's no speed limit? Then the whole village don't have Internet? But yes I truely appreciate if the government buy the unlimited data quota for the general public. Its gonna be bad if the government fail to provide equality if the villages who can't get Internet will have the opportunity to have this kind of Internet it should be provided to whole Sri Lanka as well. Can you tell me if the starlink gonna make a custom build for those areas? Cause its really a disadvantage to provide Internet that way for starlink. They provide the connection to individual users, for an example they provide starlink for a family. But if they can provide Internet by using a custom build which can provide Internet for everyone which has like 5 kilometer range wifi. That will be great though its gonna be an disadvantage for them. Will they do that for sri lanka?
@Pixeelated
@Pixeelated 2 ай бұрын
@@lordsj what? Their is no data limit. Every package they has is unlimited data. It won't be a disadvantage for anybody. Do you realize it cost millions to build a tower? Starlink is better in every way and provide internet to children who has to climb on trees to get access to internet. Average internet speed in Sri Lanka is 4mbps and starlink is 100-200mbps.
@lordsj
@lordsj 2 ай бұрын
There's a data limit check again.
@lordsj
@lordsj 2 ай бұрын
Do you realise a starlink router have only 185 square meters wifi radius?
@pranethjayamanne422
@pranethjayamanne422 2 ай бұрын
දුෂ්කර අන්තර්ජාල පහසුකම් හරියට නැති ප්‍රදේශවල ළමයින්ට බෝට්ටු සහ ධීවර නැව්වලට සංචාරකයින්ට කෑම්පිම් එහෙම යන අයට හොදයි. හැබැයි ඉතින් මේ මිල ගණන් එක්ක ළමයින්ට starlink තියන කැෆේ එකක් වගේ තැනකට ගිහින් තමයි අන්තර්ජාල පහසුකම් ගන්න වෙන්නෙ. අනික් අයටනම් සල්ලි තියනව නම් ගන්න බැරියැ 😢😢😢
@tharu6923
@tharu6923 2 ай бұрын
මේක හොදයි හොර ගනන්වලට සිග්නල් දෙන කොම්පැණි කාරයෝ බයවෙලා ජයවේවා රනිල්
@SepalaJayanatha
@SepalaJayanatha Ай бұрын
මුන් දන්නෙ නැ වගෙ අපි අනිත් රටවලින් ණයට අරන් හිගා කකා ජීවත් වෙන්නෙ කියලා.usd 400 මුන් දන්නෙ නැ කියද කියලා
@playyourway2963
@playyourway2963 2 ай бұрын
99 $ means 29 700 LKR just for rental . is it affordable? joke . around 8 000 LKR you can buy Fiber unlimited package i think. on top of that initial cost he said 400 $ around . make 1.35 lac . these prices are without TAX remmber . what will be prices with TAX add?
@lakshithahemal136
@lakshithahemal136 2 ай бұрын
Fiber එක ලංකාවෙ හැමෝටම ගන්න පුලුවන් විදියෙ වැඩපිලිවෙලක් හදපල්ල යකුනේ. මේ විකාර නැතිව. ඕසම් ඉන්ටනෙට් විත් සෝමාලියන් ලයිෆ්.
@chamindajagath2321
@chamindajagath2321 2 ай бұрын
ඕක පෝන් එකේ කාර් එකේ හයි කරන් යන්න පුලුවන්ද 4G වගේ
@asankawimalanath5916
@asankawimalanath5916 2 ай бұрын
Super, competition eka customers lata hondai
@osandachanith1578
@osandachanith1578 2 ай бұрын
දැනට ලංකාවට තියෙන ලොකුම අඩුපාඩුව මේක.. කන්න බොන්න හැමදේම යහමින් තියෙනවා.. මේක ආවට පස්සේ අපිට ප්‍රශ්න මුකුත්ම නෑ.. ඔක්කොම හරි.. ආදරෙයි රනිලෝ....❤
@buddikanuwan9992
@buddikanuwan9992 2 ай бұрын
මේක හොදයි අපි කරන වැඩත් එක්ක හොද speed network එකක් ඕන Fiber line එක විතරයි speed. මේක හොදයි.
@Slthenuragame-pf1tp
@Slthenuragame-pf1tp 2 ай бұрын
මේකෙ උන් වැලලෙන්නෙ බලෙන් starlink දීල බලෙන් සල්ලි ගන්නව වගේනෙ 😂😂
@enigmagermany2303
@enigmagermany2303 2 ай бұрын
Develop our own telecommunication companies.
@shandgn875
@shandgn875 2 ай бұрын
Lankawe salli Pomp karanna hadanne, Tawa munta commiss gahannath puluwan,
@CraftFlower
@CraftFlower 2 ай бұрын
යකෝ ඔය පහසුකම් ගන්න උපකරණ කීපයකුත් ගන්න ඕනී, ඒකටත් 50000/= විතර ඕනී, මාසික ගාස්තු 30000/= තව ගෙවන්න ඕනී 180000/=ක්🤣 සොම්බි රනිල්ටයි ඌගේ චග් ගෝලයොන්ට තමා ඕක ගන්න වෙන්නේ 🤣🤣🖕🖕
@ResanduWanasinghe
@ResanduWanasinghe 6 күн бұрын
ගන්න අය ගනී නොගන්න කට වහන් ඉන්න 😂😂
@missakaiddamalgoda1879
@missakaiddamalgoda1879 2 ай бұрын
100Mbps koi connection ekeda danata thiyenne.
@Respectworld909
@Respectworld909 2 ай бұрын
මෙකෙ එන බිලට අනුව අනිත් ඒවත් ගාන වැඩි කරපුවාම 😂😂😂😂
@kalanaliyanage1905
@kalanaliyanage1905 Ай бұрын
meeka godak hoday tikk salli tiyena ayata.wena ratakata padinchiyata ynne neti wenna meekat eka wasiyak.100$ k mn wage ayata loku deyak newey hoda connection ekk lebenawanm.
@deshanamilapriya8252
@deshanamilapriya8252 2 ай бұрын
කවුරු මොනව කිව්වත් ඕකෙ ඉස්සරලම තොගේ යන්නෙ දියවන්නාවෙ ඉන්න උන්ගෙ ගෙවල් වලට🤣🤣
@BESTOF695
@BESTOF695 2 ай бұрын
Aththtam wtinawa ratat.. Api issarahat yanna one loketh ekka... Eeth ithin mee wage 30000 ka withara bill ekak gewann puluwan kiyen kidekda lankawe inne dan... Eda dawasa gata gahaganneth hari amaruwen minissu
@dnnbuddy
@dnnbuddy 2 ай бұрын
රටේ මිලියනයක් මිනිස්සු starlink ගත්තොත්, ඩොලර් මිලයන 100 ක් මසෙට රටෙන් එලියට යනවා. අවුුද්දකට ඩොලර් බිලින 1.2. 😅😂😊😊නරක නෑ project එක.
@shalikaashan7924
@shalikaashan7924 2 ай бұрын
2:24 kwd me? Danata SLT 300 Mbps denawa with low latency and stable connection compared to starlink. "Starlink's ping is unstable and may spike every few minutes when it changes satellites."
@RoleArtLanka
@RoleArtLanka 2 ай бұрын
Fiber එක ඔයිට වඩා හොදයිනෙ.මම දවසට 10gb එක අරන් තියෙන්නෙ.ගන්න ගියෙ 5000යි මාසෙට 8000ක විතර බිලක් එනවා.ඩව්න්ලෝඩ් ස්පීඩ් එක 300mbps පන්නලා එනවා.
@chamalrodrigo8325
@chamalrodrigo8325 3 күн бұрын
I think $ 100 per month. Rs.30,000.😁😁😁✌.
@sasankaLK
@sasankaLK 2 ай бұрын
ඉන්ටර්නෙට් යන්නත් ලයිට් ඕනෙ . වැඩකරපල්ලා ඒව ගෙවන්නත් එක්ක දැන් ගෙවල් දොරවල් පවා විකුනන්න වෙයි
@Inside25
@Inside25 2 ай бұрын
මාසෙට 30, 000 ක් දීලා අරන් අපේ උන් ගමටම Wifi බෙදයි , අලුත් Businesses එකක් එන්නේ, 200mbbs කියන්නේ 1200M WiFi repeater තියනවා ගන්න , යකෝ ගේමක් ගහන්න පුළුවන් .. Password එක 10,000 ගානේ විකුණන පුළුවන් , 10 දෙනෙක්ට වික්කොත් ලක්ෂයක්
@chnuranasinghe5854
@chnuranasinghe5854 2 ай бұрын
මේක ඖල් වගේ පෙනුනට හොදයි. Starlink සමාන්ය මිනිස්සුන්ට ටිකක් අමාරු උනාට ඕන කෙනා කොහොමහ‍රි ගන්නවා. (එකෙන් දේශීය සමාගම්) 😂 ආ දේසිය නෙවේ ඩයලොග් ඒකත් මැලේසියන් එකක් . කොහොමහ‍රි ත්රෙට් එකක් ඒ අයට එනවා starlink එක එක්ක තරග කරන්න. සමහර විට ඒක සාමන්ය මිනිස්සුන්ට වාසි වෙන්න පුළුවන් හැබැයි අවාසියක් වෙන්නත් පුළුවන් 🥲 දැනට තියෙන ගාස්තු වලට උනත් ලැබෙන Internetacces හොදටම මදි 🥲
@user-ft2we5vz5q
@user-ft2we5vz5q 2 ай бұрын
දැන් මේක අනුමත කරන්න කොමිස් කීයක් විතර ගන්නවද දන්නෑ අපි ඒකත් ඔය කියන $120 ට එකතු කරගන්න එපැයි....නේ ද
@EshanBandara
@EshanBandara 2 ай бұрын
මෙතන කොමෙන්ට් කරලා වැඩක් නෑ. මහජන අදහස් විමසන වෙබ් එකේ අදහස් ලියන්න.
@chamodkanishka1202
@chamodkanishka1202 Ай бұрын
ඕක ඔච්චර ගනන් වෙන්නෙ නෑ. මෙහෙනම් ඕකෙ මාසික ගනන වෙන්නෙත් රුපියල් 10000ක් වගේ😂
@AgentShabeer
@AgentShabeer 2 ай бұрын
Just 100 USD per month, have to work in SpaceX only to pay the bill
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 91 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,6 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 19 МЛН
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
pcguide lk
Рет қаралды 53 М.