අපි වැඩ පටන්ගන්නවා.. දැනට කැබිනට් එක 4 දෙනෙකුගෙන් හදනවා | Harini Amarasuriya

  Рет қаралды 49,955

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#SriLankaDecides #PresidentElect #NPP
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 206
@siridahanayake380
@siridahanayake380 2 сағат бұрын
කරුණාකර ඔබ ශ්‍රී ලාංකික ජනතාවට පොරොන්දු වූ දෙයට කැප වන්න. ඔබේ වචනය එලෙසම තබා ගන්න, එවිට ඔබට මේ රට ගොඩනැගිය හැකියි. ඔබ පොරොන්දු වූ දේට ඇලී සිටින තාක් අපි ඔබ සමඟ ස්ථිරව සිටිමු. සියලුම මැරයන් සහ මැරයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. සොරකම් කරන ලද සියලුම රාජ්‍ය අනුමැතිය රාජසන්තක කළ යුතුය. කුඩු කාරයෝ, පාතාලයෝ තුරන් කළ යුතුයි. දූෂණය නැවැත්විය යුතුයි. සාමාන්‍ය මිනිසුන්ට ගෞරවයෙන් සැලකීමට පොලිස් බලකාය දැනුවත් කළ යුතුය.
@lukshikasiriwardena2291
@lukshikasiriwardena2291 Сағат бұрын
Exactly what we want.
@Mahesh.3303
@Mahesh.3303 Сағат бұрын
ජනතාවට, මාදයට ප්‍රශ්න කල හැකි ආන්ඩුවක් 🤩
@lasanthasadun3281
@lasanthasadun3281 2 сағат бұрын
අපේ යුතුකම අපි කරා😌 ඔබලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව වැඩකිරීමේ වගකීම ඔබලා සතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි මුලින්ම
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 сағат бұрын
I think we have finally got the govt we've always wished for. Thank you for your energy and commitment for the benefit of the country. We are truly blessed.
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Сағат бұрын
අගමැති සහොදරියට අපගේ උනුසුම් සුබ පැතුම්❤
@mhdsakeeksakeek7494
@mhdsakeeksakeek7494 2 сағат бұрын
විශ්වවිද්‍යාල ආචාර්යවරයකු රටක අගමැති වීම සතුටට කරුණකි
@PrasannaLakmal-y1q
@PrasannaLakmal-y1q 2 сағат бұрын
ආචාර්ය උනා කියලා රටක් පාලනය කරන්න පුලුවන්ද හරකො
@kassa6063
@kassa6063 2 сағат бұрын
Ranils son spotted😂​@@PrasannaLakmal-y1q
@rudeboy294
@rudeboy294 2 сағат бұрын
​@@PrasannaLakmal-y1qවෙන්ඩත් කලින් පුළුවන්ද බැරිද අහන්නෙ😂😂😂😂 අනේ මන්ද
@geethayasodara7921
@geethayasodara7921 2 сағат бұрын
පුළුවන් හකෝ​@@PrasannaLakmal-y1q
@pasandeshapriya7881
@pasandeshapriya7881 2 сағат бұрын
@@PrasannaLakmal-y1q Horu rata palanaya krnwta wada nm hondai mchn😂🤌
@niroshmadushan8791
@niroshmadushan8791 2 сағат бұрын
කැබිනට් එකට ඒ ගාන ඇති... ඇමතිවරු සීයක් විතර දාගෙන අවුරුදු 76ක් හදපු පට්ට දියුණු රටේ තමයි අද අපිට තුන්වේල කන්නත් නැත්තෙ...
@dilshanadikari21
@dilshanadikari21 2 сағат бұрын
4 දෙනෙක්ට විෂයපථ 200ක් විතර බලන්න පුලුවන්ද
@h_i_m8836
@h_i_m8836 2 сағат бұрын
​@@dilshanadikari21 4 දෙනෙක්ට වඩා දාන්න බෑ බන් තාම...පාර්ලිමේන්තුවේ 4යි ඉන්නේ ඒ පක්ශෙන්...ඒවා වෙලාවට එයාලා කරයි
@LakpriyaKottahachchi
@LakpriyaKottahachchi 2 сағат бұрын
@@dilshanadikari21 පාර්ලිමේන්තු මැතිවරණය වෙනකන් විතරයි, උපරිම මාස 2
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i 2 сағат бұрын
යකෝ දැනට උන්ට ඉන්නෙම 4 යි ඒකයි 4 යි කියන්නෙ 😂😂 කැබිනට් එකට 4 ක් තියාගෙන රටක් කරන්න පුලුවන් ද බන් අනේ මන්දා උබලා 😂😂 ආණ්ඩුවක් හදන්න 113 ක් ඕනෙ මේ මැතිවරණය එක්ක බලද්දි තනියෙන් අනුරට 113 ක් ගන්න එක ලේසි වෙන්නෙ නෑ එහෙම නැත්තන් ජනාධිපති එක පැත්තකටයි අගමැති එක පැත්තකට යන්න වෙන්නෙ
@donweerasiri3770
@donweerasiri3770 2 сағат бұрын
​@@LakpriyaKottahachchiපාර්ලිමේන්තුව විසුරවන්ද එපැයි. දැන් තව මාස 5 ක්‌ අදින්ඩ යනවලු
@shenaya-k4l
@shenaya-k4l 2 сағат бұрын
අපෙ අගමැති ❤
@slwide7507
@slwide7507 Сағат бұрын
ලෝකයේ බලවත් රටක් වන ස්විට්සර්ලන්තයේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 7 දෙනයි. ඔය රාජ්‍ය දෙපාර්තමේන්තුවල වැඩ කොහොමත් කරන්නේ රජයේ නිලධාරීන්. කැබිනට් ඇමතිවරු කල යුත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට අවශ්‍ය "දිශානතිය" ලබා දීම පමණයි.
@tamarajayawardena9731
@tamarajayawardena9731 3 сағат бұрын
🎉❤ love you all
@ifthi.opinion
@ifthi.opinion 3 сағат бұрын
මාධ්‍යවේදියාට පුදුම කලබලයක්නෙ තියෙන්නේ.....ඒ මිනිස්සුන්ට හුස්ම ගන්න ඉඩදෙන්න.
@DuvinduNormalAccount
@DuvinduNormalAccount 36 минут бұрын
🎉️ඔබතුමාට උණුසුම් සුභ පැතුම්🎉️ ... අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා කියූ ආකාරයටම අපේ රටේ ක්‍රමවේදය වෙනස් කරලා හොරකම දූෂණය වංචාව නවත්වලා අපට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දේවි කියලා..🇱🇰❤️
@DilshanShen-df8ml
@DilshanShen-df8ml 2 сағат бұрын
දේශපාලනය කියන්නේ ව්‍යාපාරයක් නොව සේවයක් කියන එක පාලකයෝ තේරුම් ගත්තා නම් ඇති..❤
@madhuraranathunga7651
@madhuraranathunga7651 3 сағат бұрын
Jayawewa
@ASrikanthi
@ASrikanthi 2 сағат бұрын
Very good harini and congratulations to you
@AbheeNadee
@AbheeNadee 55 минут бұрын
දූෂණය නැවැත්වීමට සහ පවතින දුර්වල ක්‍රමය නිවැරදි කිරීමට සියලු දෙනා නව ජනාධිපතිවරයාට සහාය දිය යුතුය...
@champikagomes9434
@champikagomes9434 Сағат бұрын
අනිත් පක්ෂ වල කට්ටිය උද්දච්ච කමින් කතා කලාට හරිම නිහතමානිව කතා කරන කෙනෙක් ❤❤❤❤
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 2 сағат бұрын
Congratulations ❤❤❤❤
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Сағат бұрын
කුලපති මාහචර්‍ය කැලණි කැම්පත් එකේන් ඔබ ආචාර්‍ය වරියක් කැම්පස් ලමයින්ට සුබ කාලයක් ආවා බුදුසරනයි
@kevwiz369
@kevwiz369 2 сағат бұрын
Can we stop interviewing people in their cars as one of the policies.
@MahathanthireRathnapriya
@MahathanthireRathnapriya 42 минут бұрын
Congratulations from m Dr Harini
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 2 сағат бұрын
❤❤❤❤
@thusharachaminda5731
@thusharachaminda5731 2 сағат бұрын
Congratulations
@Djs-t6f
@Djs-t6f 2 сағат бұрын
Gota 2.0
@thrishalmadushan8007
@thrishalmadushan8007 Сағат бұрын
👏🏻👏🏻👏🏻👍👍👍
@Nik-88
@Nik-88 2 сағат бұрын
I think all those who ask questions about 4 cabinet ministers should know that it's the maximum the current prez has in his favor, from his party (including himself) . Once general elections take place, based on how many of NPP members are selected to the parliament, they will form a cabinet with max 15 ministers. Actually 15 is enough coz it was MR who broke these ministries to several parts to satisfy those who supported him during election and also introduced state minister concept.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 2 сағат бұрын
මැතිණිය ඔබ පොරොන්දු වූ පරිදි කාන්තාවන්ගේ ආර්ථිකය බිම් මට්ටමේ සිට නගාසිටුවීමට අද හෙටම උනන්දු වන්න. විදේශිකයන් අප රටට පැමිණෙන කාලයයි දැන් පටන් ගන්නෙ. අපේ රටේ දැනට තියෙන සම්පත් වලින් ස්වයං රැකියාවල නිරත කාන්තාවන්ට සහය වන්න ඔවුන්ට වෙලදපල විවෘත කිරීමට.
@Human-hx8yp
@Human-hx8yp 2 сағат бұрын
She will help both men and women. Not just women. Both Sri Lankan men and women are facing economic problems. So she will help all Sri Lankans and so will President Anura.
@DilshanLaksiri-m7z
@DilshanLaksiri-m7z 59 минут бұрын
මාලිමාවට ජයවේවා ❤
@Siththaravi-e3g
@Siththaravi-e3g Сағат бұрын
ඉන්නෙත් 4 දෙනා .නලින්ද.සුනිල්.හරිනි.බිමල්
@RaisNation
@RaisNation 52 минут бұрын
Mona karaganida dan na 😅
@bernieweldt5842
@bernieweldt5842 2 сағат бұрын
😊
@isurumaddumage1922
@isurumaddumage1922 Сағат бұрын
I think Anura should dissolve the parliament and call for parliament election. We want fresh start for the country.
@Anurawith
@Anurawith 36 минут бұрын
@krishanthisr9152
@krishanthisr9152 Сағат бұрын
💕💕💕💕💕💕💕💕⚘
@ladaloyka5612
@ladaloyka5612 Сағат бұрын
❤🎉
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj Сағат бұрын
ඕනේ තරමි ඇති ඔය ඇමතිල හිටපු විදිහට රටට කොල්ලා නමි අද රට දියුනු වෙන්න ඕනේ නේ
@sherinpathirana2397
@sherinpathirana2397 Сағат бұрын
Aththatama meka maha vihiluwak
@HeiLangXiaoDuo
@HeiLangXiaoDuo Сағат бұрын
Damn! She is very polite
@noxdrrego
@noxdrrego 2 сағат бұрын
Akuru agemathi unath Api ape rata haddena wadeta dayakayo wennewa ! ❤❤❤❤👍👍🚩🚩👏👏 ! puthgalin matha yapunu deshapalaneya Awesane keremu ade idan wath ! 👏👏🚩🚩👍👍❤❤
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db 2 сағат бұрын
Haduwama balaganin ban malimawata samada jaya ❤
@TheReporter1982
@TheReporter1982 Сағат бұрын
Actually 4 also enough
@babyboult2705
@babyboult2705 16 минут бұрын
මහමැතිවරණයේ අගමැති රනිල් මහත්තයාට දීපියව්. මේකිට දෙන්ඩ එපා 🤮🤮🤮
@Aysha-yz4fb
@Aysha-yz4fb 2 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@KaveenshanPerera
@KaveenshanPerera Сағат бұрын
Parana un ganna epa
@kasundananjaya2701
@kasundananjaya2701 44 минут бұрын
මටත් ඔනි,කැබිනටෙකක්
@donweerasiri3770
@donweerasiri3770 2 сағат бұрын
කෝ පාර්ලිමේන්තුව විසුරවනවා කිව්වා. ඇයි දැන් මාස 5 ක්‌ අදින්ඩ යන්නේ
@warunikaushalya2078
@warunikaushalya2078 2 сағат бұрын
Ehema thamai chande dinanakam Pacha kiwa, Dan dinala iwaraine, ita passe kiyai rata hadanna horu allanna mehema baha maha mathiwaraneth apita balaya denna kiyala, aparade Ranil mahansi wela rata goda damma witharai mun tika aphu minissu polime thiyai wage
@Charlie762
@Charlie762 2 сағат бұрын
ai hadissi poddak hitapn
@warunikaushalya2078
@warunikaushalya2078 2 сағат бұрын
​@@Charlie762 Anura dinanakam witharada hadissi? Janathawata sewaya karanna nam hadissiyak na wage
@Charlie762
@Charlie762 2 сағат бұрын
@@warunikaushalya2078 untath wisuruwanna thama one ithin eke inna gobbayoth ekka wadak karanna puluwn da
@UrumaOsanda
@UrumaOsanda 15 минут бұрын
කරුණු නොදැන මෝඩ අදහස් පළ කරන්න එපා. අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරවනවා. ඊට පෙර භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු යි. දිනලා තවම පැය 24 නෑ. දිවුරුම් දී පැය 4ක් නෑ.
@WeerasinghaSomadewa
@WeerasinghaSomadewa Сағат бұрын
මාජ්ජවේජිය උඹට බැරිද අගමැති වෙන්න. පාදඩය හතර දෙනාගෙන් භාරකාර කැබිනට් එක හදන හැටි NPP නීති මඬුල්ල උඹට කියල දේවි.
@AliRahmathulla
@AliRahmathulla 2 сағат бұрын
Nawa.agamethineyata.jayavewa
@keshee__23
@keshee__23 Сағат бұрын
swarnawahini mic ekata atha dana eka kauda 😅😂 puduma amaruwak ne thynne 0:36
@perera5727
@perera5727 2 сағат бұрын
කරුණා කර බුදු දහම විවේචනය නොකරන්න. ඔය මාද්‍ය තමා රනිල් නිවසට ගිනි තියන්න මාර්ගය නිවේදනය කලේ.
@PrasannaLakmal-y1q
@PrasannaLakmal-y1q 50 минут бұрын
උත්තරයක් නොදී පැනලා යන්නෙ ඇයි🤣🤣🤣🤣🤣😊
@chamarisilva9218
@chamarisilva9218 2 сағат бұрын
අර permit එක මතකනෙ
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj Сағат бұрын
ලංකා දේශපාලන යෙ දැකපු අවංක උගත් බුද්ධිමත් සංවේදි ම කාන්තාව ජෙප්පො හෙවිවොත් ඉතින් ආයේ මොනවද මැණික් ම තමා සහෝදරිය ❤ ගෞරවය
@mylearningdiary920
@mylearningdiary920 Сағат бұрын
මෙයා ගැහැණියක් නිසාද මෙහෙම comments වල පහත දාලා තියෙන්නෙ? එයා වැඩ බාර ගන්නත් කලින් ඉඳන්ම Botsල වැඩ පටං අරං... පැරදුනු දවසෙ ඉඳලා ආයෙ නැගිටින්න බලන කමක් නෑ.. ඒත් පැරදුනේ ඇයි කියල හිතුවෙ නැත්තං ආයෙ දිනුවත් පැවැත්මකුත් නෑ... මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ... තාක්ශණය නිසා දැනුවත්. තමුන්ගෙ දේශපාලන වාසියට මෙහෙම මඩ ගැහුව කියල වැඩක් නෑ. ඉවසලා වැරදෙන වෙලාව වාසියට ගන්න. ගැහැණියක් උනු පලියට අත්දැකීමක් නැති පලියට එයාට බෑ කියන්න කලබල වෙන්න එපා. ඒක පිරිමි කමටත් ලැජ්ජාවක්. මනුස්ස කමටත් ලැජ්ජාවක්!
@Hansi567-q1z
@Hansi567-q1z Сағат бұрын
ඔව්. මටත් පුදුමයි. මෙයා කලින් දේශපාලන වැඩසටහන් වලට ඇවිත් කතා කරන ඒව අහල තියනවා. මෙයාට හොද දැනීමක් තියනවා. ඒත් comment දැක්කම තේරෙනව ගෑණු කෙනෙක් නිසා negative comments වැටෙනවා කියලා. බහුතරයක් පිරිමි මෙයාව පල්ලෙහට දාල තියෙන්නෙ. ලංකාවේ ගොඩක් පිරිමි කැමති නැහැ ගෑණියෙක් forward වෙලා කතාකරනවට. ගෑණු ගෑණුන්ට ඊරිසියයි කීවට පිරිමිනෙ ගෑණු වැඩ කරන්නෙ වැඩි හරියක් 😂
@Horrorgirl-h3l
@Horrorgirl-h3l 4 минут бұрын
Ow eke tama maree jara pirimi nodakin 🤮
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Сағат бұрын
Rest කරනවද..😂😂
@Arunaweerasuriya
@Arunaweerasuriya 2 сағат бұрын
ඇත්තටම මමත් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙක් මේ ගෑනි නම් අගමැති වෙනවට මං කැමති නෑ මේ මිනිස්සු මේ ඊයේ පෙරේදා දේශපාලනයට ආපු උන් අගමැති විදිහට වැඩ කරන්න පරිණත බුද්ධිමත් අයෙක් ඉන්න ඕනේ
@HMLab-sm6pt
@HMLab-sm6pt 2 сағат бұрын
😂😂 පක්ශයේ වෙල⁣ා පක්ශය ගැන දන්නැත්ද.වයසට නෙමේ ගරැ කරන්නේ දක්ශතාවයට😂
@shanthasilva9587
@shanthasilva9587 2 сағат бұрын
උඹ මොන හාල්පාරැවෙක්ද බං කුලියට කොමෙට් දාන බුරැවෙක්
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 сағат бұрын
​@@shanthasilva9587අනිවාර්‍යෙ.මේකා jvp නෙවෙයි.
@DiasCreations476
@DiasCreations476 2 сағат бұрын
😂 Parinatha seeyala mechchara kal kare. Korala korala keleuwa neda
@balawalapemi
@balawalapemi Сағат бұрын
වයසට ගරු කරන්නෙ නෑ යකෝ දක්ෂතාවයට ගරු කරන්නේ 😂 අනික පාර්ලිමේන්තුවේ ඉන්නෙ තුන් දෙනයි එයාලගෙන් හදන්න ඕන 😂
@dhanuskasampath4951
@dhanuskasampath4951 Сағат бұрын
Masa 6k vithara puluwan athal gnna😂😂
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 2 сағат бұрын
දිනුව තමයි ඒ වුනාට NGO 😂😂😂
@balawalapemi
@balawalapemi Сағат бұрын
NGO කියන එකේ තේරුමවත් දන්නවද උබ 😂
@nathashafernandez342
@nathashafernandez342 Сағат бұрын
😂😂
@slaudiospectrum3548
@slaudiospectrum3548 Сағат бұрын
විධායක අහෝසි නොකරනු, අනුර ජනපති වී හමාරයි, අනුරට විධායක බලතල හිමිවිය යුතුයි 🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
@LahiruAberathna
@LahiruAberathna Сағат бұрын
කරන්න තේරෙන්නෙ නැත්තං ඕක නැති කරලා දාන එක තමයි හොඳ
@slaudiospectrum3548
@slaudiospectrum3548 47 минут бұрын
@@LahiruAberathna අනුරට කරන්න බෑ කියලද ඔබතුමා කියන්නෙ, ශ්‍රී ලංකාව වගේ රටකට විධායක අවශ්‍යයි, ඉන්දියා, ඇමරිකා චීන අත්කොලුවක් බවට පත්වෙන්වා විධායක අහෝසි කලහොත්, එමෙන්ම සියලු දෙනා ආදරෙන් පත් කරගත් අනුට ජනාධිපති බලය අඩුවෙන්වා
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 2 сағат бұрын
😂😂😂😂😂 අර්බුදය නිර්මානය කර පැමුනෙනෙ අක්ය අර්බ්ඩ්‍ය තුලිම්ම වැනස්කී යයි 😂😂😂 42%
@swoosh-lw7mx
@swoosh-lw7mx 2 сағат бұрын
හරියට කියන්න ඕනේ එක තේරෙන විදියට කියපන් බහුබූත නැතුව 😂 නොදකින් කුහකයා
@kavishka3023
@kavishka3023 2 сағат бұрын
Punnakku onatha
@alvionplus4520
@alvionplus4520 2 сағат бұрын
කොයි ලෝකෙද බන් ඉන්නෙ 😂😂😂
@thenukarathnayake1133
@thenukarathnayake1133 2 сағат бұрын
@LapaMarisi-r3t අනිවා..ගෝඨාභය වගේ උන් ගැන මතක තියෙන එක සතුටුයි..බෝම්බ ගහලා පාලනේ අරගෙන අන්තිමට බයේ පැනලා යන්න උනා
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 2 сағат бұрын
@@thenukarathnayake1133 ඊබ්‍රාහිම් 🤣🤣🤣🤣
@karlm7639
@karlm7639 50 секунд бұрын
Gain experience in building the country lol 😆 Building a country is not a trial it takes extra ordinary experience and a great team what will happen if someone applied for managerial post without experience, this is a state it takes lot of determination clearly NPP doesn't have ,besides NPP only secured 42% from the votes and 58% votes against it , which explains they will have a hard time to secure 113 seats in the parliamentary election 😉 and they will fail simultaneously so does the country do not be too optimistic only time will tell 😉
@Kavee_Sk
@Kavee_Sk 2 сағат бұрын
Media walata thiyenne maha gobba prashna. Poddak iwasala hitapallako. Agamathi kenek onine khomath. Eka e weleta karawi un. Dn me hadissiye agamathi path karagena mona karanna da. Un unge plan eka hadagena wada patan ganiwi. Gobba prashna ahana media ain karann oni. Mehem wahana assata mic dik Karan prashna ahanna onima naa.
@loveandlife9840
@loveandlife9840 2 сағат бұрын
This lady is NOT suitable to be the prime minister. She doesn't have any knowledge nor experience in politics. Nalinda Jayathissa would be a better fit.
@lannyjr1042
@lannyjr1042 2 сағат бұрын
This is politics. She has been in the parliament for sometime now and seems very down to earth. Besides PM is more ceremonial position than anything else. I reckon she should in fact hold both PM and foreign minister positions for the time being.
@MalaniKarunanayaka-e5n
@MalaniKarunanayaka-e5n 2 сағат бұрын
experienced guys bankrupt the country F u
@theekshanatube
@theekshanatube 2 сағат бұрын
baku kadala nm experience nathuwa ati
@darshaninanayakka6145
@darshaninanayakka6145 2 сағат бұрын
Ai da ubalata 4 k madida? Ehenam 100 witha dagen ana ganilla.a minissu rata baaragaththa witharai mun marenna hadanawa..iwaseemen inna
@sandarusandakelum2176
@sandarusandakelum2176 2 сағат бұрын
රට කන බඩු😂
@Jen-vy5pq
@Jen-vy5pq 2 сағат бұрын
Sajja ge wahallek dha? 😂
@wasantha-br3cb
@wasantha-br3cb Сағат бұрын
සජිත් රනිල් ගෝටා තමා රට කෑවේ
@rashmijayakodi
@rashmijayakodi 54 минут бұрын
ඇයි දැං මේ වෙද්දි රට ලස්සනට තියෙනවද...කාලා නෙවෙයිද තියෙන්නෙ...😂 උබලා වහල්ලු...
@babyboult2705
@babyboult2705 11 минут бұрын
මේ රට විනාශයි මචං 🤮🤮🤮🤮.
@dayanjanapriya9473
@dayanjanapriya9473 Сағат бұрын
හරිනී, කාන්තාවන් ගොඩක්ම බලාපොරොත්තුවන්න ඉන්නවා. පුලුවන් ඉක්මනට සවිබල ගන්වන්න.මැතිවරණ පොරොන්දු වගේ.ගනිකා වෘත්තිය නීතිගත කරන්නෙ කවදාද.
@wasantha-br3cb
@wasantha-br3cb Сағат бұрын
උබ පිංපියෙක්ද ?
@DilaniDilrukshi-rb2vg
@DilaniDilrukshi-rb2vg Сағат бұрын
Deakin haraka...ai ubage Amma yawanada lisan Eka aran
@Mdkdmkkki87
@Mdkdmkkki87 2 сағат бұрын
Ada horu keeyak alluwada?
@nishaperera7226
@nishaperera7226 Сағат бұрын
ඇයි හොරු යැව්වෙ.ඔය හදිස්සිය තිබ්බද හොරු හොරා කද්දී එලවන්න.3% විතරයි නෑ ගැහුවෙ.
@Nishi780
@Nishi780 2 минут бұрын
​​@@nishaperera7226na na ane eylata ona kena dinne nathi unama ithin meyala balan inne paya 24 n okkoma horu allala srilankawa singappuruwak karala apita heta idan sape inna puluwan ratak dwsk dekk thunak athulatha hadala denakn😂
@keshee__23
@keshee__23 Сағат бұрын
Meya gender equality seen eke inne ekknek kiyala wiki wala thynwa, ara gon lgbt karayon bihi weida danne ayeth 😢
@senahde3101
@senahde3101 Сағат бұрын
ඒ කිව්වේ??
@onenation4164
@onenation4164 Сағат бұрын
Really ? What makes the difference? EUROPEAN COUNTRIES ARE WELL DEVELOPED ,
@keshee__23
@keshee__23 19 минут бұрын
@@onenation4164 are you gay 😅
@mohomadikram7792
@mohomadikram7792 3 сағат бұрын
😂😂😂😂😂😂😂
@shilitv-fo2vl
@shilitv-fo2vl 2 сағат бұрын
පවුල් පිටින් හම්බ කරන් කන මුනක් තියෙන්නේ😂
@rv3540
@rv3540 2 сағат бұрын
Mun bll kohmd bn kiynne poddk kiyhnko 😂😂
@alvionplus4520
@alvionplus4520 2 сағат бұрын
ඔන්න සජිත්ගේ කුහකයෙක්.ඕනි දෙයක් කියන්න.රට හැදෙනකොට ප්‍රතිලාභ ඔයාටත් ලැබෙනවා.අපි එතකොට සතුටු වෙනවා.
@theekshanatube
@theekshanatube 2 сағат бұрын
adila inne neda ubata
@h_i_m8836
@h_i_m8836 2 сағат бұрын
එහෙම හම්බ කර ගන්න ඕනි නම් මහින්දට හරි සජිත්ට හරි සෙට් වෙලා ගොඩක් කල් ❤
@deheminethsarani8790
@deheminethsarani8790 2 сағат бұрын
දුකට කියවෙන කතා 😂
@nalindadesilva3787
@nalindadesilva3787 2 сағат бұрын
Nihathmniwa balnna winyak athiwa ktha krnwa thrhagnne na ekthmi winyak ugath kma.kynne thwa ithin hithnna ❤❤❤❤...klin pada ykku hitynm mdiea eunnata knuhrpa kyla
@malindachamika
@malindachamika 2 сағат бұрын
හදන හැටි කියනවා කලබල වෙන්න එපා???😊
@naleenhiraantha998
@naleenhiraantha998 2 сағат бұрын
4k hondatama eti.heta utaamaarak indalane bankoloth kalee
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 2 сағат бұрын
රනිල් මහත්තයට පින් දීලා ගොන් වැස්සි අගමැති පුටුවේ වාඩි වෙන්න මුළු පරිසරයම මුස්පේත්තු පාටයි හොදට මතක තියා ගන්න me😄සිංහල බෞද්ධ රාජ්‍ය යි මේකට ගැරහලා මෙරට කිසිම දවසක නිරාගමික කරන්න කිසිම ගොන් වැස්සෙකුට හෝ වැස්සියකට සිංහල බෞද්ධ මිනිසුන් අවසර දි නැත
@xtreme_lk
@xtreme_lk 2 сағат бұрын
දැන් රනිල් හොඳ වෙලා
@wasanthagunarathna6863
@wasanthagunarathna6863 2 сағат бұрын
හෝව් හෝව්...වලව්වල සුවඳ නැතිවෙනකොට වේදනාව😂😂
@mylearningdiary920
@mylearningdiary920 Сағат бұрын
Botsla වැඩ පටං අරං
@lahiruthenuwara7023
@lahiruthenuwara7023 Сағат бұрын
බොරු ෂෝ නැති එකද පරිසරයේ 😂
@samanthipemarathna4242
@samanthipemarathna4242 Сағат бұрын
Mind your language . I'm sure after seeing your comment you are definitely not a true Bhuddhist. You seems a Fake Bhuddhist .
@nihalabeysinghe3902
@nihalabeysinghe3902 Сағат бұрын
දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න ටිකක් හරි හොඳ දමිල කෙනෙක් සහ මුස්ලිම් කෙනෙක් කැබිනට මණඩලයට පත් කිරීම ජාතික සමගියට හොඳයි නේද... සුමන්තිරන් වගේ කෙනෙක්...
@DRvlogs19
@DRvlogs19 Сағат бұрын
😂
@wasantha-br3cb
@wasantha-br3cb Сағат бұрын
තාව කාලිකව මාස 2 කට මේ හදන්නේ ආණ්ඩුව.
@amaliwickramarachchi9288
@amaliwickramarachchi9288 Сағат бұрын
❤❤❤❤
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 50 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 698 М.