රුපියල් කෝටි 100ක මැණිකක්...

  Рет қаралды 622,532

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDerana...
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#adaderana #derananews #adaderananews

Пікірлер: 742
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 3 жыл бұрын
දේශපාලනය නිසා මේ රටට වෛර කර කර ජීවත් වෙන සිංහල මිනිස්සු අතරෙන්...මුස්ලිම් ජාතිකයෙක් වෙලත් අපේ රට ගැන මෙච්චර ආඩම්බර වෙන ඔබ ගැන පුදුම ආඩම්බරයක් ....ඔබලා වගේ අයට තමයි අනිවාර්යයෙන්ම හරි යන්න ඕන සහෝදරයා ..බුදුසරණයි 💗🙏
@fasrinrarestonefagemsrilan6203
@fasrinrarestonefagemsrilan6203 3 жыл бұрын
Thank u brother...
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 2 жыл бұрын
𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍
@funnypodda3303
@funnypodda3303 3 жыл бұрын
ලංකාවට ආඩම්බරයක් සහෝදරයා ආදරෙයි උබට ඔය වචන ටිකට 😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏
@pmilinda
@pmilinda 3 жыл бұрын
අපි මේවා හොයාගත්තොත් තිරුවානා. මේ අය හොයාගත්තොත් මැණික් 😃
@DedunuDedunu-d3g
@DedunuDedunu-d3g 10 ай бұрын
💪
@MavijayaKumara-ol1sk
@MavijayaKumara-ol1sk 10 ай бұрын
ratata newei oya horunta hodai 😡😡
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
මල්ලි හරිම ආඩම්බරයි , ඔයා ,අවංක සැබෑ ශ්‍රී ලාංකිකයෙක් ජයවේවා ♥️🙏
@indikadeshapriya1375
@indikadeshapriya1375 3 жыл бұрын
ඔයා ඇත්තටම සුපිරී. මොකෝ හැමෝම හොරෙන් කරන්නේ ඔයවගේ දේවල්. ඉතීම් සහෝදරයා කෝටි 100ක්‌ නෙමෙයි ඊට වඩා වැඩිම වටිනාකමක් ලැබේවා කියලා ප්‍රර්ථනා කනවා සුභපැතුම් ❤
@fasrinrarestonefagemsrilan6203
@fasrinrarestonefagemsrilan6203 3 жыл бұрын
Thank u soo much
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
වාසනාව තියෙන කෙනාට ලැබෙන්න ඕන, ඇත්තටම ඔබතුමාට එම වාසනාව උදාවේවා. කෝටි සීයකටත් එහා වටිනාකමක් ලැබේවා.
@kavindugithanjana2384
@kavindugithanjana2384 3 жыл бұрын
@charithaamal4621
@charithaamal4621 3 жыл бұрын
වාසනාව කියලා කියලා නෙවේ එකට කියන්නේ අවාසනාවා එයා වාසනාවක් කරගෙන එයා අව්රුදු ගානක් ඔය වගේ ගල් හොයල එකේ ප්රෙතිඑලයක්‌ ඔය තියෙන්නේ 💪💪♥️ ලංකාව ආසියාවේ මුතු ඇටය ♥️♥️
@tharidulakmal5916
@tharidulakmal5916 2 жыл бұрын
Ahamada
@anjanaherath9086
@anjanaherath9086 2 жыл бұрын
@@charithaamal4621 l
@chamindaprasad
@chamindaprasad Жыл бұрын
Manik nowana manik thiyanawada.
@anurapradep6739
@anurapradep6739 3 жыл бұрын
තමන්ගේ රට ගැන හැගීමෙන් කතා කරන ඔයා ගැන ආඩම්බර යි සහෝදරයා සුබ පැතුම්
@annekrishanthi3606
@annekrishanthi3606 3 жыл бұрын
🤣🤣🤣
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 3 жыл бұрын
💩💩💩🤮🤮🤮🤮 ගූ බයියෝට ගූ නිව්ස්
@anurapradep6739
@anurapradep6739 3 жыл бұрын
තොපි වගේ අවජාතකයන් ට ගු නිව්ස් .අරෑ මුස්ලිම්..ලැජ්ජයි තෝ සිංහලයෙක් නේද බල්ලෝ.තෝ පර සුද්දන්ගේ ජාන වලින් ද ඉපදුනේ.බල්ලා.ගු කාපිය තෝ ..හිගන්නා😬💀💀
@chrismarlon7146
@chrismarlon7146 3 жыл бұрын
@@jagathmahagammanaperera9114 💯 🤭🤣😂
@dancingdharamapale2413
@dancingdharamapale2413 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@SeekCafe
@SeekCafe 3 жыл бұрын
රජය ෂුවර් නැ අයියේ පරිස්සමෙන්...ජය වේවා...😀👍
@kasunchathuranga660
@kasunchathuranga660 3 жыл бұрын
ලෝකෙ ලොකුම නිල් මැනික් පොකුරත් අපට හම්බුනා මතකනි. කැලනි ගගෙන් නයි ආව මතකනි. වස්ගමුව කැලේ රත්තරන් නිදි මතකනි. දෙරණ කියන්නෙ කව්ද කියලත් මතකනි 😅.
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
‌ ඇයි උඹට මේකෙ කුණු රහ මදිද.
@sathsara1994
@sathsara1994 3 жыл бұрын
අනිවාර්යයෙන් දෙරන කියන්නේ ටොන් පච
@shehanpavithra8202
@shehanpavithra8202 3 жыл бұрын
ඇයි ධම්මික පැනිය😂
@annekrishanthi3606
@annekrishanthi3606 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@nadeeshapiumal1998
@nadeeshapiumal1998 3 жыл бұрын
අඩෝ සිරා කතාව බං....
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 жыл бұрын
ඔබගේ අදහස් ඉතාමත් වටිනවා ලංකාවේ මෙවගෙ මහත්මයෙකු සිටියත් වාසනාවක් ස්තුතියි ඔබතුමාට!!
@nicemoment7028
@nicemoment7028 3 жыл бұрын
රටේ නම තියනවා වගේම පුළුවන් නම් දුප්පත්. මිනිස්සු වෙනුවෙන් යමක්. කරන්න 🙏🙏දෙවි පිහිටයි 🙏♥️
@kavindaruwan530
@kavindaruwan530 3 жыл бұрын
Mata oni udauwak
@fasrinrarestonefagemsrilan6203
@fasrinrarestonefagemsrilan6203 3 жыл бұрын
Thank u soo much dear...
@tharidulakmal5916
@tharidulakmal5916 2 жыл бұрын
Kkohomada akka
@dmdinu6719
@dmdinu6719 2 жыл бұрын
Puluwan nam matath udauwak karanna obata pin
@beautifulworld6608
@beautifulworld6608 Жыл бұрын
Pinata kanna balan idapalla pinguththarayo
@niroshanaarampath8168
@niroshanaarampath8168 2 жыл бұрын
මුතු ඇටේ වාසනාවන්ත රටක්‌.. නැති දෙයක් නෑ.. ලංකාවේ 🙏👍🏾😘
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
ඉන්න මිනිස්සු තමයි අවුල
@justinegawesh2171
@justinegawesh2171 3 жыл бұрын
අනිවාරෙන් බං උබට තව වාසනාව පෑදිලා තව වටින ගල් උබටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව සහෝ..💛💛💛
@pahannirmala3387
@pahannirmala3387 3 жыл бұрын
අපේ රට ඔය චූටි මැනිකට කෝටි 100ක් වටිනව නම්..... රටෙ ස්ව්භාවදර්මය කොච්චර වටිනවා ඇතිද.... ❤... රට කන උන් අතරෙ රටට නමක් ගේන කෙනෙක් හරි දැක්කම ගොඩක් සතුටුයි
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋
@DimalshaMaduhansi5786
@DimalshaMaduhansi5786 2 жыл бұрын
✋✋✋✋✋✋✋✋✋✋✋✋✋ඇති🤨
@theuniversaleye9780
@theuniversaleye9780 11 ай бұрын
🤣
@cocoon2024
@cocoon2024 3 жыл бұрын
මේ කාලේ මැණික් හම්බෙනවා ගොඩක්. මිනිස්සු හොරෙන් විකුණනවා අඩුවට. අපරාදේ රටට එක එකාගෙ ණය ඕන නෑ හරියට හම්බෙන මැණික් ටික කළමණාකරන්න පුලුවන්නම්
@chandritharajapakshasrilan1672
@chandritharajapakshasrilan1672 3 жыл бұрын
ජය භූමි ලංකා 🖤🙏🖤 🇱🇰
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
👍👍👍 අාඩමිබරයි.ලංකාවට .ජයවෙිවා තෙරැවන්සරණයි
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 3 жыл бұрын
ගොඩක් හොද කෙනෙක් දුප්පත් ජනතාවට උදව් කරන්න බුදු සරණයි 💚💚💚💚💚💚💚💚
@rajahupathissa123
@rajahupathissa123 3 жыл бұрын
ඔබ පෙර ආත්මයක ගොඩක් පිං කරල ඇති මේ ගල අලෙවිකලාට පසු දාන මාන කටයුතු තවතවත් කරන්න.
@mypet3601
@mypet3601 3 жыл бұрын
ඔන්න මිනිස්සු... මේ වගේ අය තමා මේ රටට ඕනි... 👍❤️🇱🇰
@gayankrishan6282
@gayankrishan6282 3 жыл бұрын
අඩමිබරයක් මුස්ලිම් සහෝදරයා .
@dilshan7571
@dilshan7571 3 жыл бұрын
ඇයි බං මුස්ලිම් කියල වෙන් කරන්නෙ
@_FixingBroken_
@_FixingBroken_ 3 жыл бұрын
@@dilshan7571 💪
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Ani sambudu saranai dufpat mahajanayata. Salamanca mahatthayo
@Movietaste204
@Movietaste204 10 ай бұрын
​@@dilshan7571මුස්ලිම් හින්දා
@adikariadikari174
@adikariadikari174 3 жыл бұрын
ලංකාවට පමනක් නෙමේ.ඔබ මුලු ලෝකෙටම ආදර්ශයක්.ජයවේවා ඔබතුමාට.👍👍
@dsds9978
@dsds9978 3 жыл бұрын
කෝ අඩේ අර ලංකාවේ හම්බ උනා කියපු මැණික් පොකුර 😋😋😋
@nalanimatara1449
@nalanimatara1449 3 жыл бұрын
Eka medhamulane ethi😂😂😂
@shanakapriyankara2181
@shanakapriyankara2181 3 жыл бұрын
ජය 💪👍 ලොකු මිලක් ලැබෙයි සහෝදරයා 👍
@Newnithedissanayake
@Newnithedissanayake 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බරයි ඔහු ගැන❤️❤️👍...නමුත් මේ වගේ දේවල් නිසා මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනම අතකට හැරවීමක් වගේ නේ...
@thila3831
@thila3831 3 жыл бұрын
ඔබ රටටම ආඩම්බරයක් සහෝදරයා . බුදු සරනයි .
@roshanmadusanka2587
@roshanmadusanka2587 2 жыл бұрын
ජය වේවා ඔබට තෙරැවන් සරණයි..🙏🙏🙏
@power_lion1717
@power_lion1717 3 жыл бұрын
අනේ වාසනාවක් රටට මුදල් නැති වෙලේ ඔබතුමා හිතන විදියට සියළු දේවල් ඉෂ්ට වේවා කියලා ප්‍රර්තනා කරනවා ජේසූ පිහිටයි බුදුසරණයි 👏👏👏👏👏👏👏
@SumuduPethum-ee1vk
@SumuduPethum-ee1vk Жыл бұрын
තව කන්න දෙන්නද මහ උන්ට
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
අල්ලා දෙවියන් ගේ පිහිටයි .💐🙏
@hasinthabandara9768
@hasinthabandara9768 3 жыл бұрын
ආඩම්බරයක් පුතේ ඔයා ape රටට
@muniswediwelachari6627
@muniswediwelachari6627 3 жыл бұрын
හොද මිලකට විකුණලා අර ගගට පැරලුණු ඔරුව තියන ගමට පොඩි පාලමක් අදල දෙන්න පිංසිද්ද වේ .ඔබට දෙවියන් තව තවත් මැණික් ලබා දෙයි.
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 жыл бұрын
සහොදරයා අපේ රටේ තමුන්ගේ ආරක්ෂාව ගැන හිතන්නෙම නැති නොදිවුන මිනිස්සු ඉන්නේ. Risk assesment කියලා එකක් තියනවා නේද?වගකිව යුත්තන් ඒවට නිති රිති හදා මිනිස්සු දැනුවත් කල යුතුයි අබලන් පාරැවක ඔනැවටවඩා මිනිස්සු පටවාගෙන යාම කොපමන අවදානමිද යන්න තේරැමි ගන්නේ ඒක පෙරලිලා විනාසවුනාමද?මිනිස්සුන්ටත් සුළුවශයෙන් හො අවදානම ගැන අවබොදයක් නැද්ද? කලපුවක් හරහා පාලමක් හදන්න කාලයක් ගතවෙනවා .අපේ මිනිස්සු කලහකාරිව හැසිරෙන්න විතරයි දන්නේ .මන්ත්‍රිගෙ ගෙදර කුඩුකරාට ප්‍රස්නය විසදෙනවාද? තාවකාලිකව හරි බස්රිය පාවිචිචිය ප්‍රතික්ෂෙප කරන තරමටම මිනිස්සු කිපිලා.වෙචිච දේ සිදු වි ඉවරයි. කල යුත්දේ එවැනි දේ යලි සිදු නොවිමට සැලසුමි කිරිමයි.
@cjkuploads671
@cjkuploads671 3 жыл бұрын
ඇයි උට මොකක් හරි අමාරුවක් තියෙනවද
@muniswediwelachari6627
@muniswediwelachari6627 3 жыл бұрын
@@jayanthaedirisinghe4256 මොකද මන්ත්‍රී තුමා කියක් අරි දුන්නද. ඔච්චර අමාරුව
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
දෙයියෝ මැණික් දෙනවලු.... හරියට කියපං මොන දෙයියාද මැණික් දෙන එකා. එක දෙයියෙක් කන්‍යාවිය කට බබෙක් දුන්නා කියලා විලාප තියලා මැරෙන්න හදනවා. තව එකෙක්..... ප....යේ කොන කපලා එවන්න බැරි වුණා කියලා කොන කපනවා. 33 කෝටියක් විතර ඉන්නවාලු. ඒ උනාට පාන් ගෙඩියක් ගෙනැත් දෙන්න එකෙක් නෑ.
@762-r8d
@762-r8d 3 жыл бұрын
ඌගෙ සල්ලි වලින් කරන්න ඕනෙ ඒව ඔයා කියල දෙන්න ඕනෙ නෑ. ඕනෙමනම් ඔයාගෙ සල්ලි වලින් හදල දෙන්න. වෙන මිනිස්සුගෙ වගකීම් සල්ලි තියෙන ව්‍යාපාරිකයෙක්ගෙන් කරගන්න හදන්නෙ නැතිව.
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
වාසනාවන්.ආඩම්බරයක්.රටට.ජයවෙවා.ඔබට👍🎆
@gayankrishan6282
@gayankrishan6282 3 жыл бұрын
ලංකාවේ අපෙම මුස්ලිම් සහෝදරයා
@suranjanaliyanage1402
@suranjanaliyanage1402 3 жыл бұрын
මේ වගේ ඒවා කීයක් නං විහික් කරල ඇද්ද🙂😅
@cdchandana9768
@cdchandana9768 3 жыл бұрын
මෙයා මේක කවදහරි කෝටි 100 කට විකුනපු දවසට නිවුස් එකක් දෙන්න දෙරණ. ඔයාලගේ පච වලට අහුවෙලාම එපා වෙලා අප්පා .
@damindawijesinghe257
@damindawijesinghe257 3 жыл бұрын
😁😁😁😁😁
@ImanthaDC87
@ImanthaDC87 3 жыл бұрын
මේ වගේ අහුවෙච්ච ගල් කොච්චර විසික් කරන්න ඇත්ද
@nimmedewan2319
@nimmedewan2319 3 жыл бұрын
කෙහෙටද යකෝ විසිකරේ
@moinudeenlebbe1053
@moinudeenlebbe1053 3 жыл бұрын
There are collectors of rare gems. If you wait for a while you will be able to get the best price that you wouldn't have even imagined. May Allah bless you to get more than what you want so that you can help lots of needy people.
@fasrinrarestonefagemsrilan6203
@fasrinrarestonefagemsrilan6203 3 жыл бұрын
Thank u soo much ...
@bs-dd6cu
@bs-dd6cu 2 жыл бұрын
ජයවේවා වාසනා වේවා. දුප්පත් ජනතාවට උදව් කරන්න ... 👍
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
වැඩි වැඩියෙන් මැණික් ලැබේවා..❤
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
❤❤❤එක ලස්සනයි තිරිවානා ගලක් වගෙ
@amila4458
@amila4458 3 жыл бұрын
ඒක තමා
@chamaradissanayake3396
@chamaradissanayake3396 3 жыл бұрын
Oya danna gal Sudupata okkoma gal neweyi
@hasithadulanjana7474
@hasithadulanjana7474 3 жыл бұрын
ඔය ගල ඔයාට දුන්නු කෙනාටත් සලකන්න මහත්තයෝ.....
@rushdimarikar4073
@rushdimarikar4073 3 жыл бұрын
Anivariyenma
@chamindapushpakumara8309
@chamindapushpakumara8309 2 жыл бұрын
Mama lagath gal wagayak thiyenawa watsap nambarayak dannako
@romeshjayathilake
@romeshjayathilake 2 жыл бұрын
ආඩම්බරයක් රටට අපේ කෙනෙක් මෙහෙම අපේ රට ගැන කැක්කුමක් තියෙන් එක ගැන ඔයාගේ බලාපොරොත්තු ඉටු වේවා
@sllandclub7692
@sllandclub7692 2 жыл бұрын
මැනික මිල කරන්න පුලුවන් නමුත් ඔය වචනටික මිල කල නොහැක සහෝදරයා.නියම කෙනාට නියම දේ ලැබිල තියෙනවා.සුභ අනාගතයක් වේවා.🙏🙏🙏🙏🙏
@udayavlogs6926
@udayavlogs6926 3 жыл бұрын
ඔක ඔයාට දුන්න කෙනාටත් සාධාරණයක් කරන්න . දුප්පත් මනුස්සයෙක් ඔක පොළවේන් උඩට ගන්න ඇත්තේ
@wasanthadisanayake6649
@wasanthadisanayake6649 2 жыл бұрын
අනිවාර්යයෙන්ම . මේකෙ කථා කරන්නෙ එයා හොයාගෙන වගේ මැණික් වියාපාරයේ තියෙන තවත් අදුරු පැත්තක් . මහන්සිවෙලා ගල හොයාගන්න කෙනාට සොච්චමයි සුළු ගාණට ගල කොල්ල කාපු එකාට කෝටි සීයයි . ගන්නෙ අන්දල රවට්ටල ජරා බිස්නස් කාරයො ටිකක් බෝඩ් ලෑලි දාගෙන ඉන්නෙ මහා මුදලාලිල සමාජ සේවකයො වගේ තනිකර තිරිසන්නු
@charu65
@charu65 7 ай бұрын
සුපිරි චරිතයක්❤️💪 මේ රටට ආඩම්බරයක් අයියෙ.respect
@geethaniperera7254
@geethaniperera7254 2 жыл бұрын
මැර චෞර දූෂිත දේශපාලනය මේ රටෙන් තුරන් වේවා!!! රටට සෙතක් ම වේවා යි කියා ලක්වැසි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න. රටට ආදරය සියලු දෙනාම මෙම ප්‍රාර්ථනා උදේ සවස කරන්න උගත් ප්‍රඥාවන්ත දරු පිරිසක් රටට බිහි වේවා නිතරම සිතන්න .ධාර්මික සත්‍යවාදී නායකයෝ මේ රටට බිහිවේවා නිතරම සිතන්න තම උපන් රටට වැරදි කරන මිනිස්සුන්ට ස්වභාදහමෙන් ගැලවීමක් නැත එය සත්‍යයි සත්‍යයි සත්‍යයි
@chamindajanaka4101
@chamindajanaka4101 3 жыл бұрын
Great sir 👍👍🇱🇰🇱🇰
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
මෙන් මිනිස්සුන් ලංකාවට වටිනා මිනිස්සුන් බුදුසරණයි දෙවියන්ගේ පිහිටියි ඔබට 🇰🇼🇱🇰🇰🇼🇱🇰💐♥️
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
Proud of you God bless you.
@gohead5059
@gohead5059 3 жыл бұрын
සංතෝසයක් වගේම,මචෝ කෙසේවෙතත් පරිස්සමෙන් ,මේ එංගලන්තය නොවේ ලංකාව.
@shawnathula7426
@shawnathula7426 2 жыл бұрын
Thank you bro.ඒ වචන ටිකට බඩ පිරුනා *රටේ නම* අපේ කම ස්‍රී ලන්කාව.මේ නම මුලට දාලා බිස්නස් එක කරන්න.
@sajeen-n6s
@sajeen-n6s 2 жыл бұрын
මල්ලි, ඔය රටේ නම තියන්න ඕන කම හින්දාම ඔයාට ඔයත් නැති වෙන්න පුළුවන් මොකද මේක සුපිරි රටක් මේකේ නීතී හැදෙන්නේ පුළුවන් එකාට ඕන විදිහට. ඒ හින්දා පරිස්සමින් .දැනට තියෙන offer එකට ඕක දීලා දාන්න ,මොකද එන ප්‍රශ්න ඔයාට handle කරගන්න බැරි වේවි කියලා මට හිතෙනවා.ආඩම්බරයි ඔයාගේ සිතුවිල්ල ගැන
@lcharlysgrill3906
@lcharlysgrill3906 3 жыл бұрын
Harima ආඩම්බරයක් oyata hadawathinma subapathanawa
@hemalipalihawadana4842
@hemalipalihawadana4842 3 жыл бұрын
තිරිවානා කියලා ඔයවගේ ගල් කීයක් විසික්කද කියලා මතක් වෙද්දි😪
@samanthakumara841
@samanthakumara841 Жыл бұрын
අවුරුදු දෙකකට කලින් ලංකාවෙම ණය ගෙවන්න පුළුවන් මැණික් පොකුරක් හම්බවුනා කිව්වා. අන්තිමට කෝප් කමිටුවෙදි කිව්වා ඒක වටින්නෙ නෑ. විකුණන්නත් බෑ කියලා.
@induni2516
@induni2516 3 жыл бұрын
ඔබතුමා ලොකු වාසනාවන්තයෙක් තෙරැවනේ රැකවනය ලැබෙිවා
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
Great job..God bless you 🙏❤
@djknight..
@djknight.. 9 ай бұрын
මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගේ සැබෑ දේශපාලන භූමිකාව මේක 👍❤️
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
පුච්චා වෙනස් කරන්න පුළුවන් කලර් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@accountsraffles
@accountsraffles 5 ай бұрын
ගිය ආත්මෙත් දිපු මිනිස්සුන්ට මෙ ආත්මෙත් පස්සෙන් හොයගෙන ඇවිත් දෙවියො මිනිස්සුන්ට සලකනවා,,බුදු සරනයි සහොදරයයා🎇🎁🙏
@malathiratnayake7947
@malathiratnayake7947 3 жыл бұрын
හොද දෙයක් පුතේ.රටට කීර්තියක් නෙ
@hisharadilshan8888
@hisharadilshan8888 3 жыл бұрын
මට නම් හිතෙන්නෙ මේක දුර්ලබ වෙන්න හේතුව හමුවෙන අය පලිගු හෝ ටොපෑස් කියල වැඩි උනන්දුවක් නොදක්වන එක අනික හාර්ඩ්නස් එකත් 7.5-8 තියෙන්නෙ වෙන කෙනෙකුට හම්බුනානම් පැත්තකටත් දාන්න ඉඩ තිබ්බ
@NethushaKumara
@NethushaKumara 10 ай бұрын
ගල පරිස්සමෙන් තියාගන්න අයියා ඔයත් පරිස්සමෙන් ඉන්න මෙි රටෙි නැ කවුරුත් විෂ්වාස එවන් 🤘🤘🤘
@KasunBandara-h4r
@KasunBandara-h4r 10 ай бұрын
වාසනාව වාසනාව..සුපිරියක් තමයි❤
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
ඔබේ හිත හොදයි .. ඔබට දේවාශිර්වාදයයි .. සුබ්පැතුම් ..👏👏❤️❤️🙏
@yTAnuththara
@yTAnuththara 3 жыл бұрын
අපේ ගෙදරත් පලිගු ගල් ගෝනි පහක් තියේ හොයල බලන්ට ඕනි 👀😁
@deepakumarikumari5392
@deepakumarikumari5392 3 ай бұрын
සතුටුයි 🎉🎉🎉🎉
@maheshdanushka238
@maheshdanushka238 6 ай бұрын
බුදු සරනයි අයියෙ 🙏💎🙏💎🙏💎
@ranjithhettiarachchi6264
@ranjithhettiarachchi6264 2 жыл бұрын
අපේ රට තියෙන්නෙ කොතනද?තියෙන්න ඕන කොතනද?දුකයි.ඔබ තුමාට මෙම මැනික ලැබුන එක ලොකු සතුටක්
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 7 ай бұрын
අඩේ අපේ වත්තෙත් ඔය වගේ ගල් තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ 😲😲
@nalin1898
@nalin1898 3 жыл бұрын
4:34 😁😁😁
@wmkswijesekara
@wmkswijesekara 3 жыл бұрын
😁
@desilva4832
@desilva4832 3 жыл бұрын
Mokadda e 😂
@__xo2777
@__xo2777 3 жыл бұрын
Wtf😂
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Excercise කරන Video එකක්...හදිස්සියට Edit කරලා Upload කරලා.😅
@lankatube9769
@lankatube9769 3 жыл бұрын
e thama supiri gal
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් හොද සහොදරයෙක් බුදු සරනයි සහොදරයා
@mmmmmmm4059
@mmmmmmm4059 3 жыл бұрын
ඔය මැණික මු කාගෙන් හරි අරගෙනනේ මු පතලක් හාරල නෙවෙයිනේ 🤔🤔🤔🤔🤔🤔🤔 ඔය මැණික මුට විකුනපු මනුස්සය කොච්චර දැන් දුක් වෙනෝ ඇත්ද 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@dilshan7571
@dilshan7571 3 жыл бұрын
වාසනාව බ්‍රෝ
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
ජයවේවා ⁣සගෝ..
@fasrinrarestonefagemsrilan6203
@fasrinrarestonefagemsrilan6203 3 жыл бұрын
Thank u soo much for all wishes 💓 💗 💖
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 2 жыл бұрын
♥ >> Sri lanka 🇱🇰 Nice haa ! 👍
@Adithya23394
@Adithya23394 3 жыл бұрын
අම්මේ !!! ආයේ පාරක් දෙරණ අපිව අන්දන්න හදනා😇😇😇😇
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ගිය පාර වගේ
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
හෙට අනිද්දා මේක මැරුණු ගලක් වෙලා රාජසන්තක වෙයි එච්චරයි. අර කලින් එක වගේම. මුලින් වටිනාකමක් කියන්න බෑ කිවුවා. පස්සෙ ෂොට් එක දුන්නා 🤣
@nirosl2493
@nirosl2493 3 жыл бұрын
ගල හොදයි...ඒත් දෙරණ නයා ගෙනාපු එකක් ද දන්නෙ නැහැ
@satjsyasooriya5405
@satjsyasooriya5405 3 жыл бұрын
බැසිල් හරි නාමල් එයි ගෙවල් පැත්තෙ සහෝදරයා .පරිස්සමෙන් ඔයාගෙන් අරගෙන ගල මැරිලා වටිනා කමක් නැහැ කියලා රටට කියයි කලින් මැනික් වලට උනා වගෙ
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ගල 😳 මැරිලා.... මදැයි ඉතින්
@reyanchristopher3289
@reyanchristopher3289 3 жыл бұрын
Basil Rajapaksha - "මේ අයි කම්මින් 😂😂"
@samanthakumara841
@samanthakumara841 Жыл бұрын
මේකෙ Certificate එක 2021. ඇයිද දන්නෙ නෑ දැන් එළියට දාන්නෙ.
@nandanaranasinghe554
@nandanaranasinghe554 3 жыл бұрын
දෙරණ වාර්තාකරු පවසයි. අපි අසයි. ඕවා බොරු කියලා හිතෙන්නේ මට විතරද? පාලකයන් ගෙ අභාග්‍යසම්පන්න කාලයක් තුල මැණික් ගල් ඔච්චර හම්බවෙන්න තරම් පාලකයෝ අභාග්‍යසම්පන්න නෑ කියන්නද? තව තවත් දේවල් සහ දේශපාලනය ඔතනින් මට නම් පෙනෙන්නේ!
@mmmmmmm4059
@mmmmmmm4059 3 жыл бұрын
පතල් හාරන මිනිස්සුන්ගෙන් සොච්චම් ගානකට ගත්තු මැණිකක් ඒ මනුස්සය පවු, පතල් හාරන මිනිස්සු සදහටම දුප්පත්, මැණික් වෙළෙන්දෝ කෝටිපතියෝ 😭😭
@shanthgamage7
@shanthgamage7 3 жыл бұрын
Yes exactly you are correct...!🤔👍
@Wedagewimalasurendra
@Wedagewimalasurendra 7 ай бұрын
ඔබ රටට ආදරේ හෝද මනුස්ස කමාක් ඇර්ති පුද්ගලයේක් එකෙන්ම තව හරියාන්න ඔනි
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai oba tumata 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
@prabashwarapubudu6099
@prabashwarapubudu6099 3 жыл бұрын
අඩම්බරයි අයියා
@janithakawinda8811
@janithakawinda8811 3 жыл бұрын
Contact කරගන්න විදිහක් තියෙනවාද ?
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
ඔබතුමන් ගැන ආඩම්ඩරයි........මිනිසුන් වන අපි වැඩකට නැති .....දේවල් වලට කොච්චර වටිනාකමක් දෙනවද නේද ........පොඩ්ඩක් හිතන්න ....මිනිස් ඇසකුයි ඔය ගලෙයි ඇති වටිනාකම මොකක්ද.🤔🤔
@manushachathuranga1969
@manushachathuranga1969 2 жыл бұрын
Gala watinawa
@chanakamadusanka6349
@chanakamadusanka6349 3 жыл бұрын
ලංකාවෙ නම තියන්න ගිය අයට කෝටි සීය නෙමෙයි අතේ තිබ්බ රැපියල් සීයත් නැති වුනා.. ඒක නිසා ඕක විකුණන් සැපේ ජීවත් වෙන්න..
@yakshaputhu8144
@yakshaputhu8144 3 жыл бұрын
අපි තිරිවානා ගල් කියලා මේ වගේ ගල් කොච්චර විසික් කරනවා ඇතිද 😂😂😂😂🤣🤣🤣
@mafazayoonus2465
@mafazayoonus2465 3 жыл бұрын
MashaAllah 💫
@udeniedirisinha7980
@udeniedirisinha7980 3 жыл бұрын
යකෝ.. ඕක පිට රටට පෙන්නන්න එපා. ආඩම්බර කෙසේ වෙතත් දුක්වෙන්න වෙයි. උං පොරකයි අපේ රට හාරන්න
@malaka80
@malaka80 2 жыл бұрын
Deshiya puthek...obata thawa watina gal labewa... God Bless
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
Well done brother. Congratulations 🙏❤️❤️❤️👏👏👏👏👏❤️
@jdmalani7465
@jdmalani7465 3 жыл бұрын
ජයවේවා
@nazriya5765
@nazriya5765 3 жыл бұрын
MashaAllah thubarakAllah 😍😍😍😍😍😍😍😍😍
@හොඳමපුතා
@හොඳමපුතා 3 жыл бұрын
ගල හොදටම දැක්කේ 4:34...😂
@Black33369
@Black33369 Жыл бұрын
😅😅
@samanthisamanthi7563
@samanthisamanthi7563 3 жыл бұрын
අනේ පුළුවන් නම් රටේ නම ගෙනියන්න රටේ තියෙන නයටික බේරා දාන්න...
@shehanpavithra8202
@shehanpavithra8202 3 жыл бұрын
කෝටි සීයකින් රටේ ණය බේරන්න😂 පාර්ලිමේන්තු මන්ත්‍රී හොරුන්ගෙ අවුරුද්දක වියදමත් කෝට් 2600ක් වෙනව.
@lakshithabandara7863
@lakshithabandara7863 3 жыл бұрын
දවසේ හොදම කතාව.😁
@lakshithabandara7863
@lakshithabandara7863 3 жыл бұрын
කෝටි සියෙන් ණය ගෙවන්න පුලුවන්නම් මේ වෙනකොට ලංකාවෙ මිනිහෙක්ගෙන් රුපියල් 50ක් ගානෙ එකතු කරල ගෙවල. දන්නවද අද ඉපදෙන ලමයත් රුපියල් 300000ක් ණයයි කොහෙ හරි රටකට.
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
ඇයි ඌට පුකේ අමාරුවද
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
තියෙන්නේ එකම වචනයයි. ණ යන්නෙන් පටන් ගන්න. 👻 ඒකත් මේ බොන්ඩි වරද්දලා. 🥺 ඉතින් කොහොමද ණය ගෙවන්නේ.
@imemedia1528
@imemedia1528 3 жыл бұрын
Suba pathum!!! Sahodaraya
@sacisaci1439
@sacisaci1439 3 жыл бұрын
Budu sareni කොල්ල ....ආඩම්බරයක්
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН