Look carefully at the white stones💎සුදු ගල් හොඳට බලන්න [Phenakite &Topaz]✅ ⁣❌

  Рет қаралды 270,894

LIFE By KAMIDU

LIFE By KAMIDU

Күн бұрын

This Sinhala video discusses the tips and characteristics of white PHENAKITE and TOPAZ by external examination.
සුදු පැහැති PHENAKITE හා TOPAZ බාහිර පරික්ෂාවකින් හඳුනාගැනීමට පහසු ඉඟි හා ලක්ෂණ සිංහලෙන් සාකච්ඡා කරන සිංහල විඩියෝවකී.
#2023
#PHENAKITE
#topaz
#srilankagems
#sinhala #gemvision
#life
Thanks for visiting and make sure to subscribe and join with us
LIFE By KAMIDU KZbin CHANNEL
www.youtube.co....
LIFE By KAMIDU FACEBOOK PAGE
/ kamidupriyan. .
/ life-by-kami. .
LIFE By KAMIDU instagram
/ kamidupriya. .
LIKE/comment/SHARE/ followe

Пікірлер: 302
@ashokamalaweerathilaka7133
@ashokamalaweerathilaka7133 Жыл бұрын
දකින හැමෝම තිරුවානා ගලක් කියල හිනාවෙන ක්‍රිස්ටල් ගලක් මගෙ ලඟත් තියෙනව. මට ඒකෙ විශේශයක් පේන නිසා තියන් ඉන්නෙ. අඩුතරමින් එම ක්‍රිස්ටල් වර්ගය මොකක්ද අහගන්නවත් කෙනෙක් නැහැ. එහි තැනින් තැන කුඩාවට දේදුනු පාටක් පෙනෙනවා. එය රේන්බෝ ක්‍රිස්ටල් එකක්ද.
@sampathkolla9810
@sampathkolla9810 Жыл бұрын
Ow kristal thamai wenna oni awa watinne na
@wolfking12345
@wolfking12345 Жыл бұрын
මගේ ලගත් තියෙනව
@ravihemachandra725
@ravihemachandra725 Жыл бұрын
Pelum walin
@kavindisathsarani6835
@kavindisathsarani6835 11 ай бұрын
මගේ ලගත් පැහැදිලි ගලක් තියෙනවා ඒක තිරුවනා ගලක් වගෙ
@swlayanal
@swlayanal 11 ай бұрын
sewwadi galakda balanna yaluwa
@lesliranasinghe
@lesliranasinghe Жыл бұрын
පෙනකයිට් වල price කොහොමද යන්නෙ සර් මේ පෙන්නන ගලේ වගේ ඒවගෙ..
@arnoldsubasinghe2519
@arnoldsubasinghe2519 Жыл бұрын
ගෙවුඩයක් අරන් ගියාම ජාති ගලක් නෙවෙයි කිව්ව රත්නපුරේ මැණික් ඔස්තාර් කඩේකින්.පස්සෙ මම ගෙවුඩෙ කොළඹ ගෙනැල්ල වික්ක සුපිරි මිළකට🎉😂
@yohansameera2005
@yohansameera2005 10 ай бұрын
Kohetada Colombo wikke
@HasmikaH
@HasmikaH 8 ай бұрын
ජාති ගල් කියන්නෙ මොනාද
@vishmamavishka5640
@vishmamavishka5640 7 ай бұрын
Colombo kohetada vikunuwe
@UdayanganiDasanayake
@UdayanganiDasanayake 6 ай бұрын
Matath una.vinil ejen
@NimalaWathi
@NimalaWathi 4 ай бұрын
@@yohansameera2005 කිරිග්‍රරz,ඩ,ගල්,ගන්නවාද
@sujeewanikumari311
@sujeewanikumari311 Жыл бұрын
පිනකයිට් ගල් තියෙනවා,කොහොමද වටිනාාකම බලා ගන්නෙ....රසායනාගාරයක් ​කොහෙද තියෙන්නෙ..
@amilasampath3153
@amilasampath3153 Жыл бұрын
බොහොම ස්තුතියි සර්. පුලුවන්නන් පෙනකයිට් ගලේ පොටෝ එකක් දාන්නකෝ. වීඩියෝ එකේදි ගල් හරියට focus වෙලා නෑ.
@LIFEbyKAMIDU
@LIFEbyKAMIDU Жыл бұрын
7- 7.30 විනාඩි බලන්න
@ManojAriyarathne-gq1ch
@ManojAriyarathne-gq1ch 6 ай бұрын
​@@LIFEbyKAMIDU❤
@aselakumara9314
@aselakumara9314 3 ай бұрын
​@@LIFEbyKAMIDU4:58
@user-pf6uo1dy9w
@user-pf6uo1dy9w 7 ай бұрын
mage laga tiyanawa 233g loku galak penakitda danne pon no ekak danna puluwanda
@virajgems
@virajgems Жыл бұрын
Thanks for your explanation.
@Sanjeewanee
@Sanjeewanee Ай бұрын
සුදු කනක තිබේද
@user-lh7lr3id9w
@user-lh7lr3id9w 5 күн бұрын
Math lagadi mekata set une oyala laga galak tiyenavanam manik ha swarnabarana adikariyata.yanna a gala dila mudalak dila check kaeala balanna dakina hama galak vagma laga tiyan inna hadisi novi hoyala balanna hamotama jaya veva uthurana hariyanna ona hamotama bs jp❤🎉
@roshand1714
@roshand1714 Жыл бұрын
Thanks sir budu sarani mama roshan
@pradeepstudio4892
@pradeepstudio4892 10 ай бұрын
Thank you sir
@sanjeewarentacar1583
@sanjeewarentacar1583 Жыл бұрын
අඟල් 2ක විශ්කම්භය තියෙන 250g withara බර පදියමක් කියක් වටිනවද
@sanjeewarentacar1583
@sanjeewarentacar1583 Жыл бұрын
මෙක මඩ පාටට හුරුයි
@songworld1160
@songworld1160 Жыл бұрын
කෝටි 11කට විතර පුලුවන්😂.පලයන් යකෝ හම්බකරන් කාපන්😅
@chamaralakshan826
@chamaralakshan826 Жыл бұрын
Thanks❤
@eventssrilanka9410
@eventssrilanka9410 Жыл бұрын
THANKS FOR YOUR VIDEO
@isuriumayangana2010
@isuriumayangana2010 6 ай бұрын
බුදුසරනයි.!🙏🙏
@donariyaratthna5948
@donariyaratthna5948 Жыл бұрын
Magawa thiyenwa karat 300 witara bars sudu galak egana n at wistara karanna puluwanda
@janakasrimal2538
@janakasrimal2538 8 ай бұрын
Contact number ekak dannaki
@AmilaPrabhath-ps8ws
@AmilaPrabhath-ps8ws 13 күн бұрын
Aiya maga laga galak tiyanawa mata loku sakayak tiyana galak gala bara tiyanawa eti gatiyak tiya jati galaka waga gala hama ath dilisana gatiyak tiyanawa wistarayak kiyanna
@chandramohan3781
@chandramohan3781 Жыл бұрын
Thank you 🙏
@udayahiguranage857
@udayahiguranage857 Жыл бұрын
මගේ ලගත් සුදු ගල් වගයක් තියෙනව.මොනවද බලාගන්නෙ කොහොමද
@chamarachinthaka349
@chamarachinthaka349 Жыл бұрын
Godak wadhagath video ekak,,
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
ගල්නම් කොච්චර හමු වෙනවද .. මැණික් ඔස්තාර්ලා කියන්නේ ඒවා මැණික් නෙයිමෙයිලූ . මිලක් නෑලූ ...කියන්නේ ඒවා කිරිවනා කියලා ..🤔🤔🤔🤣🤣🤣
@MJ-cy1jq
@MJ-cy1jq Жыл бұрын
Pitarata Aya kohomada GEM pilibadawa kiyanne kiya Balnna... lankawe godak Gem Business karana kattiya kiyanne mewa watinne na vadak na.. kiyala.. a Boru 90 %
@dimuthumuthu4738
@dimuthumuthu4738 Жыл бұрын
ගණන් කොහොමද යන්නේ පින කයිට් වල
@danperera5492
@danperera5492 Жыл бұрын
Nodanna aya
@nelanthirenukanelanthirenu1393
@nelanthirenukanelanthirenu1393 8 ай бұрын
Mage laga galak thiyanawa kohomada eka balaganne
@chaingangmuzick
@chaingangmuzick Жыл бұрын
මේ වගෙ එවා ගොඩක් හම්බුනා අපේත් ගෙපල කපද්දි යකො ගල් කියල විසිකලානෙ 😢
@lenardjanaka6745
@lenardjanaka6745 Жыл бұрын
Rasayanagara warthawak ganne kohenda.edrass 1Denawada
@Shirley-Fdo
@Shirley-Fdo 8 ай бұрын
ගෙපල හාරලා දෝනාවලින් ගිහින් ගල් ටික එකතු කර ගන්න බැරි වෙයි ද ? 😅
@gayanudaya61
@gayanudaya61 5 ай бұрын
මගේ ලග තියෙනවා
@slrshashikadulanjana1870
@slrshashikadulanjana1870 Күн бұрын
මගේ ගව තියනවා
@SLBinduBRO
@SLBinduBRO Жыл бұрын
Hardness eka balanne kohomada
@nuwanchamara7253
@nuwanchamara7253 Жыл бұрын
අයියෙ මං ගාව පෙනකයිට් එකක් කියල සැක ගලක් තියනවා. කිහොමද චෙක් කාර ගන්නෙ..
@sachi.087
@sachi.087 7 ай бұрын
lab ekakin check kra ganna
@udaramadushanka4014
@udaramadushanka4014 Жыл бұрын
Man gava sudu pata manik galaka hadaya thiyana galaka thiyanava kohomada hariyatama hayaganne makadda kiyala
@nishatv5322
@nishatv5322 Жыл бұрын
Rasayanagaraya colombo කොහෙද ..address නැද්ද
@sarathjayasundara4266
@sarathjayasundara4266 Жыл бұрын
Mage Gawath oya wagema galak tiyanawa fots akka awanna kohamada
@user-mz9qr7xg2w
@user-mz9qr7xg2w 7 ай бұрын
Sahathikayak. Ganna. Pulowang. Thank. Kiyannako. Plz
@nammuni83
@nammuni83 Жыл бұрын
👍
@user-vp1sg9te7v
@user-vp1sg9te7v 4 ай бұрын
පිනකයිට් එකක් වගේ එකක් තියේ.අදුන ගන්නේ කොහොමද හරියට
@athuaprasanna8685
@athuaprasanna8685 8 ай бұрын
Taman gawatiyena galwala photo ekak danna a mahatata adunaganna
@nimeshdarshana2354
@nimeshdarshana2354 Жыл бұрын
hariyatama gedara idan bala ganne kohomada manik kiyala.. mata wam paththe thiyanawa wage galak hambuna..
@nadeeshweerarathna5829
@nadeeshweerarathna5829 8 ай бұрын
Phenakite CT .12 rough stones ekak kiyak vithara watinawada / loopclean
@r.m.s.priyadarshana-js9jn
@r.m.s.priyadarshana-js9jn 9 ай бұрын
අපේ වත්තෙ ඔය වගේ ගල් තැන් තැන් වල තියෙනවා.කිරමනාද කොහෙද මං හිතන්නෙ.
@user-bd5iw9lx2m
@user-bd5iw9lx2m 3 ай бұрын
මේ ඔයා පෙන්නන සයිස් එකේ ටොපෑස් ගලක් කියක් විතර වෙනවද. නම්බර් එකක් දෙන්නකෝ.
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 3 ай бұрын
kuburu wada paradi mewa hambawenawa wadak nakiyala mama chchara wisikarala thiyenawada api danne na thanks sir 😢
@user-ep1cb4mh9z
@user-ep1cb4mh9z 7 ай бұрын
Mamalaga itiiwage thiyen sudugalak thiyenava barin vedi
@KasunDilshan-hl3cl
@KasunDilshan-hl3cl 3 ай бұрын
පිනකයිට් කැරට් එකක් වටිනාකම කොහොමද
@asankamadushan-yr2fu
@asankamadushan-yr2fu 4 ай бұрын
Mage ate dantat oya visited galak tinaw atata gattama barak danenaw poto ekak ewsnna komada
@samithafernando7134
@samithafernando7134 11 ай бұрын
From wherr to get lab test
@tlcreations5271
@tlcreations5271 Жыл бұрын
කාකනිල් ගලක් ඕන අපලවලට කැරට් එකට වැඩි මිල ගනන් කොහොමද
@surangabudhdhika4369
@surangabudhdhika4369 7 ай бұрын
Mama lagath tiyenaw,kohomada balaganne,penakit wage
@amallasantha9733
@amallasantha9733 9 ай бұрын
Enakite eke .. rutile kedi wage thiyenna puluwanda
@user-gd3th9bo8w
@user-gd3th9bo8w 2 ай бұрын
Appe gawe ea wege galak thiyanawa hohamadha ongalan tapennan nei
@user-fs8my8tr5r
@user-fs8my8tr5r Жыл бұрын
Mn lagath ekak thiyenawa
@NOTISUDDA1
@NOTISUDDA1 8 ай бұрын
ඔය දෙවෙනියට තියෙන ගලක් මන් ගාව තිබිලා vadak නැ කියලා විසි කලා 😢
@nishanprasanna1043
@nishanprasanna1043 Жыл бұрын
ඕවා සෑහෙන්න තිබිලා මාලු ටැංකියට දාලා තිබිලා දැන් නම් මොකක්ද වුනේ කියලා දන්නෑ
@Amaya515
@Amaya515 Жыл бұрын
Kohenda සහතික pathrayak ගන්නේ හරියට හොඳ තැනක් කියන්න ගොඩක් අය ? Me ලකුණු සටහන් කරනවා සල්ලිත් අරන්
@JagathKirthi-ew2su
@JagathKirthi-ew2su Жыл бұрын
Ma lagath pinakaid wage galak tbiyenawa kohomada bala ganne
@maheshkarunarathna993
@maheshkarunarathna993 Жыл бұрын
සර් පංති කරනවද
@user-pd7fu3si4s
@user-pd7fu3si4s 3 ай бұрын
Oya gall vekunanna ganna kenna ennawanam pon nombarayak danna laisn ganeyan kena hadagana anna
@UpulShantha-tr4vy
@UpulShantha-tr4vy Жыл бұрын
Mama gaawa 1k thiyenawa
@udayavlogs6926
@udayavlogs6926 Жыл бұрын
හොද ⁣ගලක් දැම්මත් තුට්ටු දෙකට ඉල්ලන පොරවල් තමයි අපට සෙට් වෙන්නෙ
@Soysa421
@Soysa421 5 ай бұрын
Visheshayen beruwela😂😂😂😂😂
@nayanabw01chaturanga20
@nayanabw01chaturanga20 Жыл бұрын
Mage lagat gal wagayak tiyanwa dana ganne kohomada
@RandimaLakmal-vl9qn
@RandimaLakmal-vl9qn 9 ай бұрын
මං ලගත් තියෙනවා,ඒත් හැමෝම කියන්නේ තිරිවානා කියලා,
@sandunlakshitha9747
@sandunlakshitha9747 Жыл бұрын
Mage lagath penakait wage galak thiyanawa komada bala ganne
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg 8 ай бұрын
අපි කොහෙන්ද සහතික කරගන්න ඔනෙ...තැනක් දන්නැනෙ .
@NilakaHasini-ot9vn
@NilakaHasini-ot9vn 9 ай бұрын
Mila kuranna kohomada
@SumuduTharaka-qj5bp
@SumuduTharaka-qj5bp Жыл бұрын
Gal tikak tiyano aiye balala kiyanna puluwanda
@ShanikaSomarathne-f3e
@ShanikaSomarathne-f3e 19 күн бұрын
Mage lagath sudu galak tiyenawa...hariyatama mokakda danne ne
@PrasannaLakmalLakmal-sv2um
@PrasannaLakmalLakmal-sv2um Жыл бұрын
Man Mesan weda karanne Mata weli gode thibila hamba una. Tikak barai
@YashGamage5555
@YashGamage5555 5 ай бұрын
අනිවාර්යයෙන් බලන්න මැණිකක් වෙන්න ඇති
@priyankaragamage6180
@priyankaragamage6180 10 ай бұрын
Kohomada hadunaganna parreekshanagarayak tiyenne?
@nishanthajayasinghe9786
@nishanthajayasinghe9786 Жыл бұрын
සර් බිමි විදුරු කියන්නේ මෙි දෙකෙන් කෝකද?
@user-jj6rh8fj5k
@user-jj6rh8fj5k 3 ай бұрын
Mage athe oya gal ekathu karapuwa thibila visik kara
@user-jm3zt7ox8g
@user-jm3zt7ox8g 8 ай бұрын
Sar magea laga kristal galak tiyanava a gala hariyata aduranna ba mata sargea namba eka denavada vediyo ekak danna
@pradeepkumara1122
@pradeepkumara1122 Жыл бұрын
Man gawa manik gal godak thiyenawa ewa pennapu aya kiuwe bara nathi nisa manika marilakiyala
@prasannajayavardana2413
@prasannajayavardana2413 11 ай бұрын
Kolaba kohetada denna puluvan bro
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
සර් තෝර ගලුයි සපායයි අතර වෙනස අදුර ගන්නේ කොහොමද 🙏
@user-bd5iw9lx2m
@user-bd5iw9lx2m 3 ай бұрын
රසායනාගාර සහතිකයක් ගන්නෙ කොහෙන්ද
@wpradeep1637
@wpradeep1637 Жыл бұрын
මන් ගව තියෙනවා පිනකයිට් එක්ක
@user-ue7ie3hq1l
@user-ue7ie3hq1l 15 күн бұрын
මේ වගේ ඒවා මං ගාව තියෙනවා මොනාද කියලා දන්නෑ
@Premasiri-ig7ff
@Premasiri-ig7ff 8 ай бұрын
Lab ekak koheda tiyenne kiyanna api lagath me wage gal tiyenawa
@sameeradayananda8792
@sameeradayananda8792 9 ай бұрын
man laga tiyenawa obathuma nammbara denna
@thegreattraveler3233
@thegreattraveler3233 Ай бұрын
Quats gal watinne nadda
@lakshanrangajith1759
@lakshanrangajith1759 Жыл бұрын
මගෙ ලග තිබුනා පදියන් ගලක්.මම මේ වීඩියෝ එක බැලුවයින් පස්සෙ තමයි දන්නේ ඒ පදියන් ගලක් කියලා.පොටෝස් ඇති පෝර්න් එකේ.හැබැයි ගලට වෙච්ච දෙයක් නෑ.අපරාදෙ ...ඒ ගල වටිනව කියල හිතුන නිසා මේසෙ උඩින් තියල තිබ්බා. අපරාදෙ .
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 Жыл бұрын
මමත් දැන් පසු තැවෙනවා
@hashansameera
@hashansameera Жыл бұрын
අයියේ ඔය වගේ ගලක් තියෙනවා
@lakmaludayanga6094
@lakmaludayanga6094 8 ай бұрын
Oya wage sudu galak hambuna beruwalin ahuwa watinne..na..kiyala 500k dennada ahuwa..aparade dan eka.na.
@Madurangawarnakulasuriya0
@Madurangawarnakulasuriya0 6 ай бұрын
@user-le4bd4dv1i
@user-le4bd4dv1i 5 ай бұрын
Mama lagath thiyanawa mewa godak
@anuraranjith5290
@anuraranjith5290 9 ай бұрын
Maga ළඟ oya gal ටිකක් tiyanawa කොහොමද bala ganna
@vijithananda947
@vijithananda947 11 ай бұрын
මාන්ගු වල වටිනාකම කොහෝමද වටිනාකම
@slnadagamkarayo691
@slnadagamkarayo691 Жыл бұрын
Khomada mila ewage.
@ChamaraMadusanka-l1e
@ChamaraMadusanka-l1e 2 ай бұрын
Mama gawath tiyanawa ma waga galak
@nikeshin2051
@nikeshin2051 Жыл бұрын
මන් ලග ගලක් තියෙනව මට එ ගල ගැන දැනගන්න ඔනෙ ඔයව සම්බන්ද කරගන්න පුලුවන් කරමයක් කියන්න
@user-vp3mi2kc9q
@user-vp3mi2kc9q 6 ай бұрын
ඔයාගේ ලග තියෙන ගල් බලන්න පුලුවන් ද
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
අපිටත් හම්බ වෙන්න ඇති.. දන්නේ නැහැ නේද ...
@isuruprasad4767
@isuruprasad4767 Жыл бұрын
පෙනකයිට් ගලක් අව්වට අල්ලපුවහම දේදුන්නේ පාට යනවද සර්
@topidea321
@topidea321 Жыл бұрын
Mama laga ekak thiyanWa sir rare gal hariyata check karaganna lab ekak kiyanna rathnapuren
@madushanmaduranga4519
@madushanmaduranga4519 Жыл бұрын
Mn gawath thinawa namuth wikunanne ne wikunanna giyama kuwa lsksha 5 k dennam kiyala man epa kuwa mokada mn dannawa e gala ita wada watinawa kiyala
@user-pd7fu3si4s
@user-pd7fu3si4s 3 ай бұрын
Oya gall melata ganna kauruwath nadda
@user-oh4xp9rw3x
@user-oh4xp9rw3x 10 ай бұрын
Mage kagath thiyanawa oneda
@user-pd7fu3si4s
@user-pd7fu3si4s 3 ай бұрын
Ou😊
@TomdkRah
@TomdkRah Жыл бұрын
මේ වගේ වටිනාකම කීයක් වෙනවද
@thumaltech
@thumaltech 2 ай бұрын
පරික්ශා කරන්න කියක් යනවද.
@user-wh1jp9zq3r
@user-wh1jp9zq3r 2 ай бұрын
🎉
@nimanthajayalath4357
@nimanthajayalath4357 Жыл бұрын
Mage gawath dekak thiyenawa... kohomada balanne
@shiromaninishanthi7010
@shiromaninishanthi7010 8 ай бұрын
වතුරෙදි නිල් පාටක් පෙනෙන ගලක් අතට ගත්තම කුනු අතුල්ලන ගලක් වගේ නම් ඒකේ වටිනා කමක් නෑ නේද
@HappyGreenHat-sf4wk
@HappyGreenHat-sf4wk 7 ай бұрын
Nill menik .ahema penawa ghin චෙක් කර ගන්න ඕක
@buddhikabalasuriya3964
@buddhikabalasuriya3964 Жыл бұрын
Thiriwana galuth oaya wagene.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
gewda gemstone / blue sapphire gemstone 🇱🇰
5:14
sl gagana bro
Рет қаралды 24 М.
Gemstones Identification -ZIRCON Sinhala Episode 08 LIFE By KAMIDU
14:24