Wada Pitiya | නව ආණ්ඩුවේ පොරොන්දු සහ තීරණ | 2024.10.08

  Рет қаралды 39,827

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 112
@Raveendraperera-z8
@Raveendraperera-z8 4 күн бұрын
Great and exhalant Roshan ❤
@dumindatharaka3557
@dumindatharaka3557 13 күн бұрын
ඔතනින් පාර්ලිමේන්තු යන්නෙ ලක්ෂ්මන් මහත්තයයි යාන්තම්ට මුජිබර් යයි,එච්චරයි ,අනික් දෙන්නනම් ඉතින් අනිවාර්යයෙන් ගෙදර,අපරාදේ මුන්ගෙ වචන 😂😂😂😂
@anandakularathna6030
@anandakularathna6030 12 күн бұрын
ලක්ෂමන් මහත්තයා ගේ පැහැදිලි කිරීම ඉතා ඉහළයි
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 12 күн бұрын
මුජිබර් හොද මනුස්සයෙක් .පාර්ලිමේන්තුවේ ඉන්න ඕන .අනිත් ඔක්කොම මාලිමාවට .🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 13 күн бұрын
හොරු දූෂිතයෝ ගෙදර යවන්න නොවැම්බර් 14 ලෑස්ති වෙන්න 🫵❤
@Raveendraperera-z8
@Raveendraperera-z8 4 күн бұрын
රොෂාන් රණසිංහ මහතා පිරිසිදුයි....ලංකාවේ ක්‍රිකට් වලට ලොකු දෙයක් කලා❤ ජය වේවා 🥈🔥💥🧠
@handungamuwevipassi4484
@handungamuwevipassi4484 12 күн бұрын
Bohoma honda සාකච්ඡාවක්..
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 13 күн бұрын
රැල්ලක් හදමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰
@prasadpremachandra2990
@prasadpremachandra2990 13 күн бұрын
පක තමයි පත් වෙලා මාසයක් නෑ මේ වෙනකොට දෙපාරක් නය අරගෙන කරයි පක 😂😂😂😂
@Mawbima_wenuwen
@Mawbima_wenuwen 13 күн бұрын
ඇයි උන්ට ව්‍යවස්ථාවට කෙළල විධායක ජනාධිපති ධූරය අහෝසි කරල පළාත් සභාවලට බලය දෙන්න ද? ගොන් හරක් වැඩ කරන්න එපා.
@Mawbima_wenuwen
@Mawbima_wenuwen 13 күн бұрын
ඇයි උන්ට ව්‍යවස්ථාවට කෙළල විධායක ජනාධිපති ධූරය අහෝසි කරල පළාත් සභාවලට බලය දෙන්නද? ගොන් වැඩ කරන්න එපා.
@AbdulWahid-m9x
@AbdulWahid-m9x 12 күн бұрын
S, j b medha colomba ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤WirayA, ❤❤❤❤❤❤❤❤Jaya wewa ❤❤❤❤❤❤
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 13 күн бұрын
ලක්ෂ්මන් නිපුනආරච්චි සහෝදරයා සුපිරි පැහැදිලි කිරීමක් ❤👍
@navarathnaKanahera
@navarathnaKanahera 13 күн бұрын
Very good speach
@navarathnaKanahera
@navarathnaKanahera 13 күн бұрын
Very good m.p.wijemanna
@Animelovers222
@Animelovers222 13 күн бұрын
ඕනෑවට වඩා දේවත්වයෙන් කතා කරන්න යන්න එපා.. බලයට එන්න දුන්න පොරොන්දු ඉටු කරනවද , එහෙම නොකලොත් මොකක්ද කරන්නෙ කියල විතරක් බලමු..
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 12 күн бұрын
@@Animelovers222 හැබැයි මෙයාලා චන්ද්‍රිකාගෙ ආන්ඩුවේ ඉන්නකොට භාවිතාවෙන්ම ඔප්පු කරා අවංකවම වැඩ කරන මිනිස්සු කියලා 👍 අනික මෙයාලා දන්නවා දීපු පොරොන්දු ඉටු නොකලොත් ගෝටාට වෙච්චි දේම වෙනවා කියලා 👍
@Afronso-iy3bp
@Afronso-iy3bp 10 күн бұрын
​@@Animelovers222මාලිමාව දෙයක් අනිවාර්යයෙන්ම කරයි.. කොහොම උනත් ජනතාව දේශපාලන දැනුම වර්ධනය කරගත්තනං හරි...
@NandasenaRajapura
@NandasenaRajapura 12 күн бұрын
ළමයෙකුට පාසලකට යා හැකි උපරිම දූර 3Km නම් ඛොඩරයෙ ඉන්න ළමයෙකුට දෙපස ඇති පාසලකට දුර 3Km බැගින් නිසා පාසල් දෙකක් අතර දූර 6Km වෙයි පාසල් දෙකක් අතර දූර 3km නොවේ
@TaraG673
@TaraG673 13 күн бұрын
නිපුන් ඔයා නියමයි සතුටුයි කතාවට ජය වේවා ❤❤❤❤
@NPPKOREA
@NPPKOREA 13 күн бұрын
නරි රැලක් මැද එකම සිංහයා මාලිමාවෙ ❤❤
@XX-pz1jn
@XX-pz1jn 13 күн бұрын
Gota Act 2 ego is showing emensly
@Afronso-iy3bp
@Afronso-iy3bp 10 күн бұрын
​@@XX-pz1jnget lost
@Mawbima_wenuwen
@Mawbima_wenuwen 13 күн бұрын
කවුරු ආණ්ඩු හැදුවත් කිසිවෙකුටවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරල පළාත් සභාවලට බලය දෙන්න ඉඩ දෙන්න එපා.
@deepalnawagamuwa5943
@deepalnawagamuwa5943 12 күн бұрын
අපි සජිත්‍ට
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 13 күн бұрын
තාම වැඩේ ඉවර නෑ දැන් තමයි අපි ජාති බේද නැතුව වැඩියෙන් වැඩ කරන්න ඕනේ මොකද අපිට හොද පිරිසිදු මිනිස්සුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් ඕනේ 👍 නැත්නම් අර පරණ හොරු බහුතරය පාර්ලිමේන්තු එව්වොත් අපි අනුර සහෝදරයා ජනාධිපති කරපු එකෙ තේරුමක් නැති වෙනවා🥺
@prasadpremachandra2990
@prasadpremachandra2990 13 күн бұрын
😂😂😂😂 බිත්තර ආයේ ගනන් ගියේ ඇයි බං පෙට්‍රල් 150 දෙනවද imf එකට යන්නෑ කීවා නේද උගන්ඩාවේ ඩොලර් ගෙනාවද චොපර් දෙකකින් යන්නේ මගින් පනින්නද ආ...... කෝ අර වාහන සෙට් එක නන්දලාල් එලෙවුවද 😂😂😂😂😂 පල ගොන් වහල් පොන්නයා
@XX-pz1jn
@XX-pz1jn 13 күн бұрын
Transparency
@arunanadun1461
@arunanadun1461 13 күн бұрын
ලක්ෂ්මන් නිපුන ආරච්චි ඇරුනම මොනවා වුනත් පාර්ලිමේන්තුව මොජි බර් ගියාට කමක් නෑ අනිත් එවුන් නං ඔක්කොම ගෙදර යැවිය යුතුයි
@kokilamusic1226
@kokilamusic1226 13 күн бұрын
මිනිස්සු චන්දය දෙනකොට අපි හොරුන්ව තෝරා පාර්ලිමේන්තු යවමු කියල නෙවෙයි ඡන්දය දෙන්නෙ.එතනට ගියාට පස්සෙනෙ එයාල හොරු වෙන්නෙ. ඒකට වැරදිකාරයො ඡන්දය දුන්න අපිද ?
@manushafernando9938
@manushafernando9938 13 күн бұрын
@@kokilamusic1226 Eka paarak yawala horakam karaddith dewani paarath yanna chande dena aya thamaa waradi
@Afronso-iy3bp
@Afronso-iy3bp 10 күн бұрын
​@@kokilamusic1226ජනතාව දන්නවා බං.. දැන දැනම දෙනවා... අනර්කලී... පබා 😂😂 ගංජ ඩයනා.. ලන්සා.. මිනිසුන්ට මතකද විමල් වීරවංශ අර බදුර්දීන් සතොස ලොරි රථ පාවිච්චි කරලා පාස්කු ත්‍රස්තවාදීන්ව එක්ක ගිය හැටි සාක්ෂි එක්කම ඉදිරිපත් කරන්නං කිව්ව ඒවා? උංගෙ පකෂිකයන්ට ඒව වැඩක් නෑ.. ටොයියො බයියො ජේප්පො කුරුට්ටෝ අලිසජබයියො කියල උං බෙදුවා ඒකයි.. තක්කඩි දේශපාලකයෝ සාධාරණීකරනය කරන මතත් පැල කරල ඉවරයි.. ලංකාවේ තක්කඩි දේශපාලකයෝ ලොවෙත් නෑ..
@PremathilakaHinappuge
@PremathilakaHinappuge 13 күн бұрын
මචන් එතකොට රනිල් මහ බැන්කුව කැඩුවෙත් වෙනදෙ හරියටම දැනගනද මොන දෙ කිව්වත් ඔබලාගෙන් ඒකට උත්තර නැනේ
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 10 күн бұрын
අලුත් බස්නාහිර පළාත් සභා සංකීර්ණය හදලා ඒකේ උන නාස්ති වංචා දූෂණ ගැන කතා කරේ ඒ බස්නාහිර කාලේ පළාත් සභා මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චි සහෝදරයා.....ඉසුර දේවප්‍රිය මහ ඇමති හිටපු කාලේ රුපියල් ලක්ෂ පහේ මන්ත්‍රී ආසන ගැන කතාවක් ඇති උන එකත් මේ සිද්ධියේම කොටසක්...😋 එයාලා දේශපාලන භාවිතයෙන්ම සැබෑ ලෙසම යමක් ඔප්පු කරපු මිනිස්සු.. 😌
@nelu114
@nelu114 13 күн бұрын
58:00 වගේ ඉඳන් කතා කරපු මහත්තයාට අමතක දන්නේ නෑ 2015 පත් වෙලා ආපු රනිල් සමග ආණ්ඩුව ආවෙත් හොරු අල්ලන්න කියලා. ජනතාව එදා හිතුවා ඔබලා හොරු අල්ලයි කියලා. එහෙම වුනේ නෑ. ඒගැන අටුවාටීකා ඕන නෑ, ජනතාව දන්නවා. ඕවට කියන්නේ වැල්වටාරම් කියලා ජනතාව confuse කරන්න. ආනේ ඇත්තනේ කියන්න. බහුතර ජනතාවට දැනට වැඩ කෙරෙන විදිය හොඳයි. අනවශ්‍ය පහසුකම් දීමනා ඔයාලට ඕන නෑ. වැඩේ කරන්න ඕන ටික තිබුනා නම් ඇති.
@jayasuriyafamily
@jayasuriyafamily 12 күн бұрын
Unity is strength. Sajith and his team can do it. SJB Jayawewa. 🎉❤🎉❤🎉❤
@sujathalarsen
@sujathalarsen 11 күн бұрын
මුජිබර් රහුමාන් මැතිතුමා හොඳ පැහැදිලි කිරීමක් කරා, ලක්ෂ්මන් මැතිතුමත් සාමාන්‍යයෙන් හොඳයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන දෙදෙනෙක්.
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 12 күн бұрын
50 ඉහල එකෙක් ඔන්නෑ
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj 12 күн бұрын
50 කියන්නෙ අවුරුදු ද?
@priyamalifernando8208
@priyamalifernando8208 12 күн бұрын
Rostand ranasingha obahari
@Afronso-iy3bp
@Afronso-iy3bp 10 күн бұрын
උං තක්කඩි බං..
@123randinu
@123randinu 10 күн бұрын
Roshan you will be at home do not worry. NPP live longer
@DhanushGunaratna
@DhanushGunaratna 13 күн бұрын
Anurayata karanna baaaa😂😂😂😂
@ShalukaSudasinghe
@ShalukaSudasinghe 12 күн бұрын
Over estimate is always suicide..😢😢
@PiyadasaKodithuwakku-ds6eh
@PiyadasaKodithuwakku-ds6eh 13 күн бұрын
අැදිරි නිතිය පැය විසිහතරට කිකිලියන් බිත්තර වැඩියේන් දාල මෙිි මනුස්සය පිස් නැත්නමිිහොදයි ්ඃ
@markbrooks7496
@markbrooks7496 7 күн бұрын
Sure එකට සජිත්ට අගමැතිකම දෙන්නම් , මොකද දුලංජලි සහ ජලනි හොදයි ඉදිරියට යන්න
@123randinu
@123randinu 10 күн бұрын
Laxman Wijemana you can raise Ranil but that is not reality country is booming up
@namsucreations5384
@namsucreations5384 13 күн бұрын
Ayi list ekata දූෂිත aya danne
@gunasiripathirana6740
@gunasiripathirana6740 12 күн бұрын
මලිමාව ඉහ්ල ප්‍රතිසතයකින් දිනනවා
@AbdulWahid-m9x
@AbdulWahid-m9x 12 күн бұрын
N, p, p, 😂😂😂😂😂niwan, shuwa
@priyamalifernando8208
@priyamalifernando8208 12 күн бұрын
U n p man ranil anurawa gana we nisa shep
@UmeshSilva-j7v
@UmeshSilva-j7v 13 күн бұрын
මාලිමාව සමග එකතුවුනේ විනයක් සහිත ජනයා පමනි. මාලිමාවට ජය👍
@Change-the-country
@Change-the-country 12 күн бұрын
විනය 😂😂😂😂 වීඩියෝ වල comment වලින් පේනව විනය. විනය නෙවෙයි ඔයාල තමයි මේ රටට විනේ.😂😂 බයියො
@muhammadurauf8269
@muhammadurauf8269 12 күн бұрын
Roshan don't talk rubbish. You want everything in 10 days.
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 12 күн бұрын
🧭 හැර අනිකුත් පල්හොරු එකේන්ම ගෙදරයවමු
@DhanushGunaratna
@DhanushGunaratna 13 күн бұрын
Anurayata redde rewila inne dan...😂😂😂😅😅😅
@harshalakmal4588
@harshalakmal4588 12 күн бұрын
එහෙමද 😂
@MaduKandage
@MaduKandage 13 күн бұрын
Ranil muladima dakkanam gotabayata mahema wenawa kiyala ranil gahapu gema kumbiyo Ake gema wage ekak wenna barida
@123randinu
@123randinu 10 күн бұрын
Ranil is too old to come to parliament let him stay at home.
@mohamedimran6974
@mohamedimran6974 10 күн бұрын
Dooshithayanta Nomination dunnea janathaawadha???
@darshanajambugaswatte3055
@darshanajambugaswatte3055 13 күн бұрын
Maru hadaya chanda wisi dahak ganna bari wechcha ekek Andu karanna ugannawa
@gayanweerasinghe9723
@gayanweerasinghe9723 13 күн бұрын
Mama maliwata chande dipu ekek thama.hebei me wedasatahana balapuwahama malimawe niyojanayakarana eka anith ayagen ena eka prashnekatawath kelin uththara denne ne.karuna karala me wage ewun prasidda madyata ewnanna epa.watema inna un anura sahodarayage palu arinawa.malimawe ekaa monawada bhutha dodawanawa.yako kanna epa malimawa.kelin kiyapan.ape ege le rath wenawa tho othana pinek wage indagen arun kiyana de ahan innada giye.umba mathuwechcha eka prashnekatawath uththara dunne.dekkamai umba wage ekek malimawe.kanna epa meka
@Tamarinddelight
@Tamarinddelight 13 күн бұрын
කෙස්‌ නොමැත්තා ඉස්සර චීවරධාරියෙක්ද... අභිධර්ම භාෂාවක්නේ...
@chanakawijeweera1594
@chanakawijeweera1594 13 күн бұрын
ඇයි අවුල්ද???
@ArunaCreations3-qv1pj
@ArunaCreations3-qv1pj 12 күн бұрын
පින් ගොනෙක්
@Aluthrata2024
@Aluthrata2024 13 күн бұрын
මාලිමාවටජය
@PradeepPradeep-tj3xr
@PradeepPradeep-tj3xr 13 күн бұрын
Ranilge gaburu dakmawal apita hodatama athi...
@rahumanabubaker4134
@rahumanabubaker4134 13 күн бұрын
Nu 1 resist chadura
@deepalnawagamuwa5943
@deepalnawagamuwa5943 12 күн бұрын
මචෝ අපි මේක සජිත්ට දෙමු. මොකද අනුර කිව්වනෙ මන් magic කාරයෙක් නෙමෙයි කියලා එහෙනම් අනුරට බෑ
@lifewithnpp
@lifewithnpp 13 күн бұрын
අනිත් උන්ගේ බයිලා වැඩක් නෑ. ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 13 күн бұрын
යකෝ බලන් ගියාම ආන්ඩුවල ඉදපු උන් එකෙක් වත් වාහන තෙල් ගෙවල් පඩි අරන්නෑනෙ.🥹😅😂
@priyamalifernando8208
@priyamalifernando8208 12 күн бұрын
Bila wedakna nupuna boru pachakiyala janathawa rewattala dan horuallanna kiyapudawel karanna paskupaharaya boruepa ratakana epa
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 13 күн бұрын
Malimaweta jayawewa ❤❤❤
@PradeepPradeep-tj3xr
@PradeepPradeep-tj3xr 13 күн бұрын
Yana enamak nathi eun tika berihan denawa..balan hitapalla anura rata karana hati..thama sathi dekai..janathawa api iwasanawa..mokada api gewana badu dan nasthi wen na..thopi ekathu wela hora kawa...
@TaraG673
@TaraG673 13 күн бұрын
Roshan is a fool He proves it here 😅😅😅
@Ushaniperera123
@Ushaniperera123 13 күн бұрын
Roshan nm chande denna hithanna wath epa , gon gahak 😂
@ROSE-bo2vf
@ROSE-bo2vf 13 күн бұрын
😂😂roshan dakkama paw.
@Nature60810
@Nature60810 13 күн бұрын
cricket vitarada arakku badu(badu kiwwe adayam badu😃) salli
@ruwanseram2035
@ruwanseram2035 12 күн бұрын
Majic karayek nemei kiyala meeting wala qwa yako chandeta kalin
@shakthimc
@shakthimc 11 күн бұрын
mama hadapu thara parawal kiyanen uba athin wiyadam karlaa para haduwada bn ?? ubalawa parlimenthu yawanne parawal hadanna neme neethi sampadanaya karanna a a pradesha wala sanwardanayata thama palathsaba thiyenne me wage melo wadakata nathi un parlimenthu yawanna hithenwanam ane ubala bath kanna epa bn. UNP eken hari kmak na igenagaththu common sense thiyena un yawapalla me wage hark yawanne nathuwa
@AnilDharmasiri-lv7vd
@AnilDharmasiri-lv7vd 13 күн бұрын
බහුතර බලය එන්නෙ මාලිමාවට සුවර්
@dulshanprabath5729
@dulshanprabath5729 13 күн бұрын
දැනුම ගන්න පුලුවන් මිනිස්සු ඉන්නේ මාලිමාවේ විතරයි 🧭❤
@salinda891
@salinda891 12 күн бұрын
වැල් පාලමේ ඇමනිලා සීයා.. මේ පගයට තවත් ලැජ්ජා නෑ, සීයා සුපිරියි කියන්න යන්නේ.. අපිව වැල් පාලමේ යවලා ඌ පට්ට ආතල් ඒකක් අරන්.. වැල් පාලමට අපිව දාගෙන තියෙන්නේ අපිමනේ බලන් යද්දි.. පල පල නාකියා තොපි ඉවරයි දැන්..
@umeshpriyanga4530
@umeshpriyanga4530 13 күн бұрын
Npp❤❤❤❤❤
@TaraG673
@TaraG673 13 күн бұрын
ජාත්‍යනිතර මට්ටමේ අයද මහ බැංකුව හොරා කාලා පුට් නෝට් දැම්මෙ මුජිබර් 🤮🤮🤮🤮
@KevinDurent-i7x
@KevinDurent-i7x 12 күн бұрын
ඉරා😅😅😅😅😅😅😅 රොතාන්
@LivingwithRottiesLabs
@LivingwithRottiesLabs 13 күн бұрын
Roshan lokkage janatha paramadipathyee definition ekenma therenawane modakama😂😂😂
@kamalsiriwardana6975
@kamalsiriwardana6975 13 күн бұрын
තොපි වෙන ආණ්ඩු ආපු දවසේ ඉදන් දේශපාලනය කරලා දැන් කියනවා රට හදලා ඊට පස්සේ දේශපාලනය කරමුලු කොහෙන්ද කතා කරන්නේ
@dasanayakedase
@dasanayakedase 13 күн бұрын
A e. Ane. Roman. Mahathhyo. Thama. Lamaviya. Pakya. Kala. Thiyan. Vidiyata. Tikak. Ewasapiyu. Roman. Horungan. Midlands. Waham. Malimawta. Yann balpn. Malliye
@TaraG673
@TaraG673 13 күн бұрын
Ha ha Lakshman what a joke Ranil had given billions benefits to his henchman. What is buttered bread & banana? Go man do you think that we are fools 😅😅😅😅
@prasadpremachandra2990
@prasadpremachandra2990 13 күн бұрын
හම්බයා කතා කරන්නේ හරියට සිංහල බෞද්ධයන් බොම්බ ගැහුවා වගේනේ 🤣🤣
@Mooruthimooruthi-jo3bq
@Mooruthimooruthi-jo3bq 13 күн бұрын
Pau BABW
@Mooruthimooruthi-jo3bq
@Mooruthimooruthi-jo3bq 13 күн бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 894 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН
කරට කර | Karata Kara | 2024 -10 -14 | Rupavahini Live
2:26:44
Sri Lanka Rupavahini
Рет қаралды 40 М.
දවසේ කාටූන් විස්තරේ...
2:47
Ada Derana
Рет қаралды 1,6 М.
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56