පරණ පුරුදු සටන | සටන | Satana 15.10.2024

  Рет қаралды 204,736

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 1 100
@jagathkiringoda5861
@jagathkiringoda5861 2 ай бұрын
Remember the name "සුරංග සේනානායක" කොන්දක් නෙමෙයි කන්දක් උඹ නම් මහත්තයෝ ❤💪
@GRenoldaSilva
@GRenoldaSilva 2 ай бұрын
අනිවාර්යයෙන්ම ලක් අම්මගේ පුතෙක්
@sanathsrinayaka794
@sanathsrinayaka794 2 ай бұрын
සුපිරි චරිත සුරංග ඔයා
@sachinthaprabodya3236
@sachinthaprabodya3236 2 ай бұрын
Aniwa bng u inna hindai me satana balanne suranga mahattyo respect 🎉
@gihanamarasekara3013
@gihanamarasekara3013 2 ай бұрын
සිරාවටම බං ❤️❤️❤️❤️
@DeshanDelion
@DeshanDelion 2 ай бұрын
එකෙන්ම❤️කොන්දක් තියන පොරක්
@pasanlakshan4043
@pasanlakshan4043 2 ай бұрын
හත්තිලව්වේ මෙහෙමත් රෙදි ගැලවීමක්😂😂 සුරංග ඔයා සුපිරි පොරක් ඈ ❤
@hw462
@hw462 2 ай бұрын
😂😂😂
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 2 ай бұрын
සිර⁣⁣සෙ මේ මාධ්‍යවේදීන් ටික තමයි ජනතාව නියෝජනය කරන්න හැමදේම භය නැතුව ප්‍රශ්න කරේ. රටේ ඇත්තම ප්‍රශ්න කතා කරේ. බොරැ කියන්න දෙන්නෙ නෑ කාටවත්ම. ❤❤❤
@Qcy542
@Qcy542 2 ай бұрын
Aniwarenma ❤
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 2 ай бұрын
Aniva
@vajiraprasad5071
@vajiraprasad5071 2 ай бұрын
ගොත ගහනව නේද? සුපිරියක් .... ජනතාව තේරුම් ගනිත්වා.
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara 2 ай бұрын
❤❤❤
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 2 ай бұрын
හර්ශන කියවනව මේයාලට 14වෙනිදාය්න් පස්සෙ දැක ගන්න පුලුවන්
@SayuriNimshara
@SayuriNimshara 2 ай бұрын
අද Doctor නලින්ද ඉන්න නිසාමයි අද වැඩසටහන බැලුවේ ❤️❤️❤️ Npp ජය වේවා! ❤️ AKD ❤ ඒ වගේම කළුතරින් වැඩිම මනාපයෙන් තේරි පත්වීමට හැකියාව ලැබේවා! ❤️
@rvandephili
@rvandephili 2 ай бұрын
අනිවාර්යෙන්
@dulanihettiarachchi
@dulanihettiarachchi 2 ай бұрын
මාත්
@susilayupala2959
@susilayupala2959 2 ай бұрын
Dr nalenda Obata jayawewa honast speaking. Anith okkoma horu 🤮 malimawata kottiyak apine chandedenne. 🏆🏆🇬🇧✝️👍
@susilayupala2959
@susilayupala2959 2 ай бұрын
Naleen Obata jayawewa orginal pehedilikirimak ranil mahinda rajapaksa go to hell. 🏆🏆🏆❤️👍✝️✝️🇬🇧🇬🇧🙏🙏
@KumuduniWithanage
@KumuduniWithanage 2 ай бұрын
අනිවාර්යෙන්ම ❤❤❤❤මාලිමාවට ජයග්‍රහණය නියතය ❤❤❤
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 2 ай бұрын
අම්මෝ සුරංග නාවනවා මුංව නැති වෙන්න😂😂 DR නලින්ද සහෝදරයා❤❤
@malkamroshanjayakodi5061
@malkamroshanjayakodi5061 2 ай бұрын
😂😂
@dileepakalupahana6277
@dileepakalupahana6277 2 ай бұрын
අවුරුදු ගානක් බලන් හිටිය සටන අවසන් කරනකොට අවසන් කතාව මාලිමාවෙ කෙනෙක් කරනකන්. අද ඒක දැක්ක. සතුටුයි! හදමු රට අපි එකට❤️
@danoojcristeen8106
@danoojcristeen8106 2 ай бұрын
සිරාවටම මාත්
@laksiridias4482
@laksiridias4482 2 ай бұрын
@amindayasas8376
@amindayasas8376 2 ай бұрын
Adooo
@hiruniperera1108
@hiruniperera1108 2 ай бұрын
ඇයි ඒ මීට කලින් මාලිමාවට ඒ අවස්ථාව හම්බුනේ නැත්තේ🤔
@dileepakalupahana6277
@dileepakalupahana6277 Ай бұрын
@@hiruniperera1108 ඒ අවස්තාව හම්බෙන්නෙ ආණ්ඩු පක්ශයෙ නියෝජිතයට
@lahirudsilva932
@lahirudsilva932 2 ай бұрын
සුරංග ඔන්න ඕකුන් තුන් දෙනාව මඩවන්න එපා අනේ. පව්. 😂😂😂 නලින්ද සහෝදරයා සුපිරි ❤
@desilva7641
@desilva7641 2 ай бұрын
@ lahiru , WE CAN SEE THAT SURANGA IS GIVING HIS ASS TO JVP MINIMARU KALLIYA........
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv 2 ай бұрын
😂😂😂
@sisiramalan5382
@sisiramalan5382 2 ай бұрын
😂❤😂
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 ай бұрын
😂😂😂😂😂
@rizwanrizwan3297
@rizwanrizwan3297 2 ай бұрын
බොරැවෙන්.බලයලබාගනබොරැවෙන්.රටපාලනයකරන්න.ගිහින්තමයි.පොහොටිටුව.ඡනතාව.ගෙදරඅරින්න.තිරනයකලෙ
@mendharmapriya2569
@mendharmapriya2569 2 ай бұрын
මම මේ වැඩසටහන බලන්නෙම සුරංග නිසා.මොකද දේශපාලනඥයන් ඉදිරියේ ඔහුගේ මේ සෘජු ප්‍රශ්න කිරීම ඉතාම විශිෂ්ටයි.සුරංග ඔබට ජය……෴ ආදරෙයි බොක්කෙන්ම. නලින්ද ජයතිස්ස සහෝදරයා ඔබටත් ❤❤❤
@shehanchathura21
@shehanchathura21 2 ай бұрын
❤❤
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv 2 ай бұрын
❤❤❤
@pasanlakshan4043
@pasanlakshan4043 2 ай бұрын
එකෙන්ම සුපිරි චරිතයක්. Straightforward man ❤
@sriyanifernando7326
@sriyanifernando7326 2 ай бұрын
මමත් එකෙන්ම
@roshanmadubashana30
@roshanmadubashana30 2 ай бұрын
සිරස බොහොම ස්තූතියි කරන මාධ්‍ය මෙහෙවරට🔥❤️
@chamarasampath2932
@chamarasampath2932 2 ай бұрын
සුරංග තමයි බං චරිතේ ❤ ආදරෙයි පැලෙන්න දැන් සටන තියන දවස වෙනකං ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ ❤️
@chamodkaushalya3069
@chamodkaushalya3069 2 ай бұрын
නලින්ද ජයතිස්ස බර අවිය මෙවර කළුතරින් උඩින්ම පාර්ලිමේන්තු එනවා නියතයි❤ අපේ අනාගත සෞඛ්‍ය ඇමති❤
@acnaufal
@acnaufal 2 ай бұрын
@@chamodkaushalya3069 උප ජනාතිපති
@PremasiriGamage-m2r
@PremasiriGamage-m2r 2 ай бұрын
අද්
@thilakarathnama2573
@thilakarathnama2573 2 ай бұрын
😊​@@PremasiriGamage-m2r
@anilprasanga
@anilprasanga 2 ай бұрын
Yes 🎉
@DinewBandara
@DinewBandara 2 ай бұрын
සටන බලන්න එන්නෙම සුරංග නිසා . මං දැකපු සුපිරිම මාධ්‍යවේදීයෙක් ❤❤
@SLAMANTHA-91
@SLAMANTHA-91 2 ай бұрын
සුරංග ❤ප්‍රමුක සිරස සෙට් එකට ආදරෙයි ඈ❤❤සුරංග ජයවේවා
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
සාදය හමාරයි! නොවැම්බර් 14 මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
@luckyjay4996
@luckyjay4996 2 ай бұрын
සුරංගලේ Aggressive questioning නියමයි, නීතිඥයෝ කියන උනුන් නිරැත්තරයි, Appreciate Dr, Nalinda❤
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
වැල්වටාරම් ඕනි නෑ. මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯 අපි මාලිමාවට 🧭💯❤️ ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰
@sehnal139
@sehnal139 2 ай бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@vanishialalani9026
@vanishialalani9026 2 ай бұрын
සිරසේ මාධ්‍යවේදීන් මරු පට්ට ඒ අතර සුරංග සුපිරි
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏
@rvandephili
@rvandephili 2 ай бұрын
අනිවාර්යෙන්
@IreshaShyamali-t5b
@IreshaShyamali-t5b 2 ай бұрын
Aniwaryen
@shamadesilva5362
@shamadesilva5362 2 ай бұрын
Who are the Dhushithayo ?
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 2 ай бұрын
​@@shamadesilva5362Dont you know😂😂😂😂😂😂
@oshadarathnayake7311
@oshadarathnayake7311 2 ай бұрын
ba denne na
@geethanigeethanidammika2160
@geethanigeethanidammika2160 2 ай бұрын
Docter නලින්ද ජයතිස්ස නිසාමයි අද සටන බැලුවෙ...මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
@SanjeevaDissanayake
@SanjeevaDissanayake 2 ай бұрын
Rajakaruna nisai ada satana balanne
@chandradissanayake8693
@chandradissanayake8693 2 ай бұрын
🇱🇰🧭🇱🇰🇱🇰🧭🇱🇰🇱🇰🧭🇱🇰🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰
@සමිරුඅයියා
@සමිරුඅයියා 2 ай бұрын
අයියො නලින්ද ඇරැනම තුන්දෙනාටම පුටුවෙම රෙවිලා පව්
@sehnal139
@sehnal139 2 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@ramisha3270
@ramisha3270 2 ай бұрын
😂😂😂😂😂😂😂
@Sarith99
@Sarith99 2 ай бұрын
හර්ෂණයටනන් එනකොටම රෙවිලා වගේ හිටියේ...😂
@Desh_nor
@Desh_nor 2 ай бұрын
ඌ හවස ගහපු ගංජා පාර තැපෑලෙන් වැදිලා වගේ හිටියෙ 😂😂
@susilayupala2959
@susilayupala2959 2 ай бұрын
70 lankawa kawa ranil rajapaksa pannamu NPP kottiyak 🤑🤑
@acnaufal
@acnaufal 2 ай бұрын
Suranga thinks that he is the hero 🥲
@IreshaShyamali-t5b
@IreshaShyamali-t5b 2 ай бұрын
Thanikarama kuhakayek kiyala penawa.
@shehanchathura21
@shehanchathura21 2 ай бұрын
​@acnaufal He does. He use his voice for society. That's perfect ❤
@MaleeshaGunasinghe
@MaleeshaGunasinghe 2 ай бұрын
කලුතර අපි එකට නලින්දට🇱🇰💯
@KusalPererasecond
@KusalPererasecond 2 ай бұрын
සජිත් දෙරනට පොල්ල තිබ්බ වෙලාවෙ අජිත් මාන්නප්පෙරුම තමයි ඒකට කර ගැහුවෙත්
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@wesakwijeratne5017
@wesakwijeratne5017 2 ай бұрын
Super Mallie. Good narrative ❤
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
🤗
@rvandephili
@rvandephili 2 ай бұрын
උඹලගෙ පවුල් ඔක්කොම ගෙදර මේ සැරේ ගෙදර බන් 😂අපි මාලිමාවට
@asokarathnapali3106
@asokarathnapali3106 2 ай бұрын
තාරකලගෙ පවුලේ දේපලක් වන බොරැල්ල කිංසි පාරේ ගොඩනැගිල්ල රක්ෂණ සංස්ථාවට මාසෙකට රුපියල් ලක්ෂ ගානක කුලියට දීලා තියෙනව.මේක කුලියට නෙකොටත් රක්ෂණ සංස්ථාවේ පූුධාන කාර්යාලයේ මහල් (foors) කීපයක් වහල තියෙන්නෙ.මේක විශාල මුදල් නාස්තියක්.මේ ගැන රූපවාහිනී වැඩ සටහනකදී සුනිල් හදුන්නෙත්ති සහෝදරයා කතා කලා.
@JaxApocalypse
@JaxApocalypse 2 ай бұрын
මෙදාපාර මාලිමාවෙන් පාර්ලිමේන්තුවට 160ක් 🧭❤🎉
@ryanranawak5012
@ryanranawak5012 2 ай бұрын
සුරංග ප්‍රමුඛ මෙවැනි මද්‍යවේදීන් 👏👏
@Lyricsworld2009
@Lyricsworld2009 2 ай бұрын
සුරංග නීයමයි මුන් කවුද කියලා හෙලි කරාට
@SLAMANTHA-91
@SLAMANTHA-91 2 ай бұрын
සුරංග තාරකගෙන් ප්‍රස්න අහද්දි හර්ෂනට ඇයි කේන්ති යන්නේ...ආන්න එතන පවුල් සම්බන්ධ තාවය.. ඉතින් කොහොමද හොරැ අල්ලන්නේ දෙගොල්ලෝ දෙපැත්තේ ඉදන්😂..හරිම සරලයි.. සුරංග ට මගේ ප්‍රණාමය.. අද දැනගත්තා ලංකාවේ තවත් පවුල් දේසපාලනයක්...
@malshankannangara6891
@malshankannangara6891 2 ай бұрын
ඇත්තටම
@mudithamuditha3339
@mudithamuditha3339 2 ай бұрын
Malimawata jaya wewa
@chanakaprasad9317
@chanakaprasad9317 2 ай бұрын
Dr නලින්ද සහෝදරයා ❤ මාලිමාවට ජයවේවා ❤️🙏
@punsiriwettasinghe6816
@punsiriwettasinghe6816 2 ай бұрын
රාජපක්ෂ ගොට්ට හෙවත් මනෝජ්ට ඕනෙ කොහොම හරි පාර්ලිමේන්තුවට රිංගන්න. . ජනතාවනි ඔන්න බලා ගන්න. මොහුව ගෙදරම යවමු
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 2 ай бұрын
👍🏻💐 🧭❌
@R-me5ey
@R-me5ey 2 ай бұрын
Gedarama yawapalla මුන් යමපල්ලන් 😂😂😂😂
@CountOfMC
@CountOfMC 2 ай бұрын
කාට උවත් මේ ජයවේවා කියල කෑ ගහන ගොබ්බයො ගෙන්නන එක නවත්තන්න ඕන.
@CYRILSENEVIRATNENONICKNAME
@CYRILSENEVIRATNENONICKNAME 2 ай бұрын
ඒක නමි අති විශිෂ්ඨ යෝජනාවක් .
@IreshaShyamali-t5b
@IreshaShyamali-t5b 2 ай бұрын
Aniwaryen eka aththa
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 2 ай бұрын
ඔව් අප්පිරියයි .. කියන දේ ඇහෙන්නෙත් නෑ.. බොරු අප්පුඩි.. ජයවේවා..
@كوماريعمان
@كوماريعمان 2 ай бұрын
ඒක නම් ඇත්ත වැඩසටහනත් එපා වෙනවා...
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 2 ай бұрын
ඔව් .නායකයා බොරුව ක් කිව්වත් 👏 ගහනවා .😂😂😂😂
@ThalangamageMilton
@ThalangamageMilton 2 ай бұрын
සුරංග නම් සුපිරි❤❤
@smilingmind1963
@smilingmind1963 2 ай бұрын
Doctor නලින්ද එනවා කියන්නේ අනිත් උන්ගේ රෙදි ගැලවෙනවා හොදට😁
@ravinmalwalage307
@ravinmalwalage307 2 ай бұрын
බලන්නකො Dr.නලින්ගේ පරිනතභාවය අනාගත ජනාධිපතිකෙනෙක් කලුතරන්..❤
@saumyagunawardhana4295
@saumyagunawardhana4295 Ай бұрын
අනිවාරෙන් ලොකු බලාපොරොත්තුවක්❤
@amilawk277
@amilawk277 2 ай бұрын
මොංගල් සජියටම සෙට් වෙන ගංජ ගහල ඉන්න උන් 😂
@thiwanthasamarakoon5153
@thiwanthasamarakoon5153 2 ай бұрын
😅😅
@chamindushaminda4058
@chamindushaminda4058 2 ай бұрын
සුරංග නම් සුපිරිම මාධ්‍යවේදියෙක්. කවුරු ආවත් Direct ප්‍රශ්න අහනවා. ❤
@Sampath-qi4mm
@Sampath-qi4mm 2 ай бұрын
සුරංග ..ඕයි ..ඕයි..😂😂😂 යට ඇදුමවත් ඉතුරු කරන්න තිබ්බා ඔයා ඒකත් ගැලෙව්වනේ😂😂 ❤ සුරංග ❤🔥🤝💪🙏
@ganithdewayalagethsharasam4114
@ganithdewayalagethsharasam4114 2 ай бұрын
තාරක පාර්ලිමේනිතු යවන්න එපා කෑගල්ල අය
@nandadesilva4998
@nandadesilva4998 2 ай бұрын
නලින්ද සහෝදරයා ගේ පැහදිලි කිරීම සුපිරියි .අනිත් 3 දෙනා කෙපර ගහනවා ඕවට මිනිස්සු රැවටෙන්නෙ නෑ.
@DeeJay34554
@DeeJay34554 2 ай бұрын
"සුරංග... මීට වැඩිය හොඳාආආඅයි.........." - මං දන්නෑ මනෝජ්
@nadeeshapalliyaguruge1842
@nadeeshapalliyaguruge1842 2 ай бұрын
සුරංග ඔයා හින්දම තමයි මම මේක බලන්නෙ ♥️♥️♥️
@apisl5505
@apisl5505 2 ай бұрын
සුරංග සුපිරි ඈ❤❤.අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබ වැනි මාද්‍යවේදින්.අනිත් දෙන්නත් නියමයි.කපටි කයිවාරු ආත්මාර්තකාමී දේශපාලුවන් ගෙ රෙදි ගැලෙව්වා.😂
@shirominilmini7594
@shirominilmini7594 2 ай бұрын
නලින්ද අපි ඔබට මාරම ආදරෙයි හොදේ
@dilrukshimohotti9256
@dilrukshimohotti9256 2 ай бұрын
Dr නලින්ද නිසා බැලුවේ 🎉
@jasminehathiramani2141
@jasminehathiramani2141 2 ай бұрын
අය්යෝ සුරoග...පව් අනේ මේ පවුලේ කට්ටිය 😢
@sumariz1201
@sumariz1201 2 ай бұрын
සිරස මාධ්‍යවේදීන් නියමයි දිගටම මේ විදියට කරගෙන යන්න මිනිසුන් ලංකාවේ ඇත්ත තත්ත්වය තේරුම් ගනීවි මේ වැඩසටහන අනුව සිරසට ජය මාලිමාවට ජය 🧭🧭🧭🧭🧭🔺🔺🔺🔺
@kovidawaidyaratneofficial8616
@kovidawaidyaratneofficial8616 2 ай бұрын
නලින්ද ඇරෙන්න අනිත් තුන් දෙනා ප්‍රශ්නයක් එද්දි බයේ වෙව්ලනවා. 😂
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 2 ай бұрын
මාලිමාව හැර අනිත් උන් චන්දෙන් පස්සෙ එකතුවෙලා ආයෙත් රටට කෙලවන්නයි හදන්නේ. ජනතාව ඒබව තේරුම් ගන්න ඕන ❤
@MN_Wood_Product
@MN_Wood_Product 2 ай бұрын
දැනුවත් කිරිමට ප්‍රණාමය....මේ විදිහට ඉදිරියේදිත්, නොකඩවා, ජනතාව නොදන්නා දේවල් පිලිබඳ අපි සියලු දෙනාවම දැනුවත් කිරීමට කටයුතු කරන්න...සිරස තමා මේ නූතන වර්ථමානයේ සුපිරිම චැනල් එකක්....
@ashleydevissrf7391
@ashleydevissrf7391 2 ай бұрын
Npp lets make Srilanka great again ❤ ❤❤.Blessings from USA 🇺🇸
@user-rd1zr3pc3y
@user-rd1zr3pc3y 2 ай бұрын
❤❤❤❤❤
@dhanushkawarnasooriya9143
@dhanushkawarnasooriya9143 2 ай бұрын
සුරන්ග සුපිරී❤
@SamaraweeraJayathilake
@SamaraweeraJayathilake 2 ай бұрын
ජනතාරජයක් බිහිකිරීමට සහයදුන් සිරස ඔබලා සියලුදෙනාට බොහොම ස්තුතියි
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 2 ай бұрын
අපිටත් කලුතරට ගිහින් Dr නලින්ද ට චන්දේ දෙන්න ක්‍රමයක් නැද්ද???? 😊 මේ වගේ උගත් බුද්ධිමත් කෙනෙක්ට මගේ චන්දෙ දෙන්න තිබ්බානම්..... ❤
@PahanDeSilva-yt9jn
@PahanDeSilva-yt9jn 2 ай бұрын
ඔබෙ ප්‍රදේශයෙත් හොද අය ඉන්නවා මාලීමවෙන්. එහෙම කෙනෙක් බලලා දෙන්න සහෝදරයා
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 2 ай бұрын
@@PahanDeSilva-yt9jn අනිවාර්යයෙන් ම ඇති. කොහොමත් මාලිමාවට තමයි චන්දෙ දුන්නෙත් දෙන්නෙත්. නමුත් නලින්ද ජයතිස්ස සහෝදරයා මාරම විශේෂ චරිතයක් මාලිමාවට අභිමානයක් ශක්තියක්. මගේ ප්‍රියතම දේශපාලන චරිතය..
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 2 ай бұрын
​@@nadeerahiripitiya2529 ohu Kalutharin 1...
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤
@AaaAaa-w4p
@AaaAaa-w4p 2 ай бұрын
ආදරෙයී මාලිමාව අපේ රජයට❤❤❤❤❤
@chandanadenawaka807
@chandanadenawaka807 2 ай бұрын
NPPයට වැඩි බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීමට මාලිමාවට අපේ වටිනා ඡන්දය ලබාදෙමු.
@vithanagechaminda3533
@vithanagechaminda3533 2 ай бұрын
ඇත්තටම මීට පෙර අපි මේ වගේ වැඩ සටහන් බලන්න කැමැති නෑ.. සුරංග මාධ්‍ය වේදියා එල්ල කරන ප්‍රශ්න වලට අහන් ඉන්න ආසයි. අනික මාලිමාවේ කවුරු ආවත් උත්තර දෙනවා . අනිත් හොර තක්කඩි ඔක්කොම එකයි.
@shirominilmini7594
@shirominilmini7594 2 ай бұрын
මරු මරු , සුරංග 😂😂😂
@chathusen5995
@chathusen5995 2 ай бұрын
සුරංග නියමයි👍අපේ උත්තමාචාරය..සුරංග.ඔයා,උමායා,ගයාන්,ඉදුවර,රොශාන් ඔයාලා හැමෝම රිජුව ප්‍රශ්න ඇහුවා...නියම points දුන්නා එයාලාගේ යථා ස්වබාවයම එලියට ගත්තා....ඇපත් නැතිවෙන්න...ඉස්සර අපි දෙරණ බැලුවා....දැන් සිරසමයි බලන්නේ...ඒ ඔයාලාගේ අපක්ශපාතිබව නිසාමයි."රටට මොකද උනේ?"නියමයි.මේ අලුතෙන් අව පොහොට්ටුවේ මනොජ් ගමගේ....හිතේ එකක් තියාගෙන කට්න් එකක් කියන හැට් නියමයි සුරංග ,උමායා එලියට ගත්‍තු හැටි.....Dr.Nalinda හැර අනිත් තුන්දෙනාම කරන බොරුව මිනිස්සුන්ට නියමටම ඔප්පුකරලාම පෙන්නුවා.....👍
@chathusen5995
@chathusen5995 2 ай бұрын
යාපනේ මිනිස්සු මට මුනගැහුනා මගේ රැකියාවේදි....එයාලත් දැන් වෙනස් වෙලා...ජනාධිපතිතුමායි පුංචි කැබ්නයට්ටුවයි වැඩ ටික කරන ලස්සන දැකලා...76 අවුරුද්ද ක් තිස්සේ මේ මිනිස්සු කරපු හොරකම් දැකලා එයාලා හැමෝම මාලිමාවට හැරිලා....මිනිස්සු මෝඩ නෑ දැන්....බඩු මිලේ එල්ලෙන්නේ නැහැ....මේ ආණ්ඩුවට ලොකු බලයක් අවොත් එයාලා ලස්සනට මේ අපේ රට හදයි කියලා හැමෝම විශ්වස කරනවා!සිරසේ හමෝටටම....ස්තූති....මේ කරන ජාතික මෙහේවරට!!!🙏🙏🙏
@dtswithkrawage
@dtswithkrawage 2 ай бұрын
නලින්ද - අපරාදේ උට්ටෝ මාගේ කාලේ, මේ දොදු සුනඛයන්ව වෙනම ගෙනපියාවු😂😂😂😂😂😂😂😂😂
@KalpaMadu-w6g
@KalpaMadu-w6g 2 ай бұрын
නලින්ද සහෝදරයා නිසා බැලුවේ.. ජයවේවා....
@sleurochannel
@sleurochannel 2 ай бұрын
පොහොට්ටුවේ පකේ ලෝයර්😅😅
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 ай бұрын
මේගමන ගෙදර 😂😂😂😂😂
@ashanhenadeera-1991
@ashanhenadeera-1991 2 ай бұрын
Doctor Nalin ඇරෙන්න අනිත් හැම එකෙක්ම උතර දෙද්දි බක් බක් ගනවා විතරයි 😂 Npp ප්‍රමුඛ මාලිමාවට නැවතත් ජය ❤🧭
@dulanidinushka6868
@dulanidinushka6868 2 ай бұрын
නලින්ද සහෝදරය ආදරෙයි ❤
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv 2 ай бұрын
නලින් ඔබට ජය!!! සිරස මාධ්‍යවේදීන් නියමයි ❤❤❤❤
@Catman346
@Catman346 2 ай бұрын
නලින්ද ජයතිස්ස සහෝදරයා ❤
@darkxstudiocreations
@darkxstudiocreations Ай бұрын
සුරංග සහෝදරයා දන්නෙ නෑ කියලා ප්‍රශ්නෙන් පැන ගිහින් රටම හොරා කාපු මිනිස්සු මරපු බෙහෙත් වලට වතුර ගහපු මුන්ගෙ රෙදි අපි වෙනුවෙන් නියොජනය වෙමින් අහන එක නම් බොහොම ස්තුති. අපේ පිලිබිඹුවක් ඔබ ❤❤
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 2 ай бұрын
සුරංග සේනානායක gena මම හිතන්නේ ලංකාවෙ ඉන්න ශක්තිමත් පිට කොන්දක් තියෙන මාද්‍යවේදියෙක්.respect you
@RajithaChandrarathna
@RajithaChandrarathna 2 ай бұрын
සිරසෙ සෙට් එක..මලිමාව එක්ක එකතු කරලා පර්ලිමෙන්තුවට යවන්න...ඔනි..මොකද...සිරස මාරම ගැම්මක් ❤❤
@pathumdilshan8164
@pathumdilshan8164 2 ай бұрын
මම මේ වැඩ සටහන් බලන්නේ නෑ එත් DR Nalida එන හින්දමයි බැලුවේ නියමයි Doctor මම කළුතර නෙවෙයි එත් ඔබතුමා උඩින්ම එනවා එක විශ්වාසයි ❤
@wasanthagunarathna6863
@wasanthagunarathna6863 2 ай бұрын
හර්ශනයා කසිප්පු ගහල අවිත්..ආඅ ආ කෝ කෝ😂
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 ай бұрын
මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කල යුතුමයි මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ නව පුනුරුද යුගයක් ❤❤
@SamaraweeraJayathilake
@SamaraweeraJayathilake 2 ай бұрын
අපිහොදට හොයලබලල තමයි හොදනායකයෙක් පත්කෙරැවේ එවගේම හොද පාර්ලිමෙන්තුවක් හදන්න හොදමිනිස්සු ටිකක් යවමු
@sanjeewaedirisinghe1840
@sanjeewaedirisinghe1840 2 ай бұрын
පක්ශෙ නායක නාමල් list එකෙන් රින්ගන එක කුජිතයි
@taprobaneautolimited9317
@taprobaneautolimited9317 2 ай бұрын
Npp ජයවේවා !
@thoughts1624
@thoughts1624 2 ай бұрын
බුරැවෝ වගේ තප්පුලනවා .මමත් ජපානයේ ඉතාලියේ හිටියා.ඒ රටවල මිනිස්සු දන්නෙත් නෑ ,දැනගන්න අවශ්‍යතාවයකුත් නෑ තමන්ගෙ පුදේශය භාර දේශපාලකයා ගැන.රට හරියට යනව නමි එචිචරයි .ඒ රටවල මිනිස්සු දේශපාලනය කතා කරන්නෙ නෑ .අපිට මොකටද දන්න මිනිස්සු .මොකා වුනත් හරියට වැඩෙි කරනව නම් එචිචරයි .කටිටිය බයවෙලා.
@shehanchathura21
@shehanchathura21 2 ай бұрын
100% truthful ❤
@madubhashaninimalawansha3608
@madubhashaninimalawansha3608 2 ай бұрын
හරියටම හරි...දේශපාලකයා ඉන්නෙ කොහෙද කාගෙ කවුද වැඩක් නෑ හරියට අවංකව රටට වැඩක් කරනවා නම්....පුද්ගලිකව දැන යුත්තේ පුද්ගලික වාසි ගන්න...රස්සාවල් ගන්න..contract ගන්න...වගේ දේවල් බලාපොරොත්තු වෙනවනම් විතරයි..😊
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
@SamaraweeraJayathilake
@SamaraweeraJayathilake 2 ай бұрын
ජාතිකජනබල වේගයේ මමබියගම ආසනයේ අපිදන්නවා බියගමට හොදබුද්ධිමත් අවංකනායකයෙක් ලබිලතියෙනව
@NoOne-xr3nz
@NoOne-xr3nz 2 ай бұрын
සුරංග , පට්ට ආදරෙයි ඈ.
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 2 ай бұрын
කෑගල්ලෙන් එන තාරක කියන එකා මීලග පාර්ලිමේන්තුවට යවන්න එපා.🤬🤬
@MadurangaWeerasinghe-h9f
@MadurangaWeerasinghe-h9f 2 ай бұрын
සුරංග ❤
@malshankannangara6891
@malshankannangara6891 2 ай бұрын
මාලිමාවට තවමත් ජන්දය නොදෙන කෙනෙක්වේනම් කුමන හෝ ආකාරයකින් අනුන්ගෙන් යැපෙන්නෙකි.නැත්නම් උපන්ගෙයිම අනුවනයෙකි.
@lasantha5988
@lasantha5988 2 ай бұрын
මුන් ගොත ගහගහ හදන රට වල් බල්ලෝ රට කනවා..... මාලිමාව ජන්දේ දියයු 👍👍👍👍
@maddumapiya7716
@maddumapiya7716 2 ай бұрын
හොඳ සංවාදයක්,සහභාගි වෙන මොනම niyojikekutawath බොරු කියන්න ඉඩදෙන්න එපා,අද වගේ පෙරළා ප්‍රශ්න කරන්න,අසාගෙන සිටින ජනතාව බුද්ධිමත් කිරීම මාධ්‍ය ayetheneye වගකීම,welldone SIRASA......ජයවේවා
@annmary2415
@annmary2415 2 ай бұрын
සජබෙ එකා බීලා වගේ ඉන්නෙ, surprise වෙලා වගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්නෙ. අනිත් ඩබල බොරැමයි කටලින්නෙ, හොරු සමග හෙලුවෙන් වගේ. NPP එක තමා කවදත් point එකට කතා කලේ.
@samilahimaranga9570
@samilahimaranga9570 2 ай бұрын
සුරංග අය්යේ ඇයි අනිත් තුන්දෙනා ගොත ගහන්නේ 😂😂
@please-wake-up-now
@please-wake-up-now 2 ай бұрын
මේ සටනේදී ඇත්තටම දායකකම එකතු කරනවා. කරුණාකර විශේෂත්වයත් සමඟ මාලිමාව අනුගමනය කරන්න. රටේ අනාගතය පිළිබඳ විවරණය කරන්න. 🙌❤️
@nadeeshapalliyaguruge1842
@nadeeshapalliyaguruge1842 2 ай бұрын
සුරංග ඔයා නම් මාරයි ♥️♥️♥️
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 2 ай бұрын
මාලිමාවට ජය වේවා
@kumarans-s7c
@kumarans-s7c 2 ай бұрын
💖🇱🇰🧭 ජාතික ජනබල වේගය🧭🇱🇰💖 ජයවේවා 💖🇱🇰🧭 ජයවේවා 🧭🇱🇰💖 ජයවේවා 💖🇱🇰🧭
@PrasannaRathnayake-w6o
@PrasannaRathnayake-w6o 2 ай бұрын
බොහෝ කලක් ඉවසීමෙන් බලන් හිටි දියුණු රටක් අනාගතයේ ඉදිරි පරපුරට ලබා දෙන්නට තව බොහො කලක් ගත නොවේවී. සමස්ථ පුරවැසි දේශපාලන ආකල්ප ඉතාමත් තර්කානුකූල ලෙස හා බුද්ධිමත් අකාරයට හරියට හදලා රට නව දිශාවට ගෙනියන්න කරන මේ සංවාදය නව රජයට බොහෝ උපකාර වේවා !. සිරසට බොහොම ස්තූති වේවා.
@malshankannangara6891
@malshankannangara6891 2 ай бұрын
සිරස නමා ආචාරකරන්න ඕන සිරසට❤......රටවෙනුවෙන් කරනා සේවයට
@anilprasanga
@anilprasanga 2 ай бұрын
සුරංග මරු ඈ 🎉❤
@සමිරුඅයියා
@සමිරුඅයියා 2 ай бұрын
හර්සන උබ ඉල්ලල අස්වෙයන් බොරැ නොකිය තොපි එන්නෙම හොරාකන්ඩ අනිකබේබද්දන්ට අපි චන්දෙ දෙන්නෙනෑ
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 2 ай бұрын
Munen penawa weula weula inne baye unththara petalenwa..
@dilithatissera2570
@dilithatissera2570 2 ай бұрын
Tharaka.....bro🤣​​තාරක දැන්ම ෆෝන් එක අරගෙන ඔය ටික ඩිලීට් කරපං හිමී
@tharaperera6598
@tharaperera6598 2 ай бұрын
කොන්ද පණ ඇති මාධ්‍යවේදීන් ට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ අපේ මව්බිමට ජයවේවා ❤
@ashokemmc5529
@ashokemmc5529 2 ай бұрын
පවුල් දේශපාලන ආක්‍රමණය , විනාශ කල යුතුයි . දැන් හරි. මාලිමාව රටට ආදර්ශමත්
@h.ashehanloransiuspererape7713
@h.ashehanloransiuspererape7713 2 ай бұрын
සුරංග ඔයා මාධ්‍යවේදියෙක්.100% හැමදාම කොන්ද කෙලින් තියාම වැඩ කරන්න.ජය වේවා
@sanjusanjeewa6276
@sanjusanjeewa6276 2 ай бұрын
න්ලින්ද ඉන්න නිසාමයි බැලුවේ 🧭❌
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
පරණ පුරුදු සටන | Satana 27.08.2024
2:18:44
Newsfirst Sri Lanka
Рет қаралды 203 М.
පරණ පුරුදු සටන | සටන | Satana 22.10.2024
2:28:37
Newsfirst Sri Lanka
Рет қаралды 97 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41