Adam's peak |අපි දෙන්නා ශ්‍රීපාදේ 😯 ජෝඩු දාලා තනියම යන කපල් අනිවා බලන්න | vlog 56

  Рет қаралды 308,820

shihara gamage 📽🔔 (  My Channel  )

shihara gamage 📽🔔 ( My Channel )

Жыл бұрын

මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
number
078 8781742
tiktok
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
104371252146...
number
078 8781742
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 428
@pethum2
@pethum2 7 ай бұрын
2024 යන්න ඉන්න අය කෝ මේක බලන් ❤
@naduMadu4112
@naduMadu4112 7 ай бұрын
මේ පාරත් සුමන සමන් දෙවිදු කරුණාවෙන් සිරිපාදේ කරුණාකරන්නට මම ඇතුළු හැමොටම වාසනාව උදා වේවා...❤
@user-vt6cv3eu9e
@user-vt6cv3eu9e 7 ай бұрын
Api yanoo
@sudarmachandrasekara9232
@sudarmachandrasekara9232 7 ай бұрын
Apith yanoo.....❤❤❤
@dimashatharindi6263
@dimashatharindi6263 7 ай бұрын
මාත් යනෝ
@MadhuMadhu-lt5uu
@MadhuMadhu-lt5uu 7 ай бұрын
මමත් යනවෝ😊😊
@kavindyanethmini6492
@kavindyanethmini6492 Жыл бұрын
ශ්‍රී පාදය කරුනා කරන්න ආසවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤️🙏
@shiharagamage
@shiharagamage Жыл бұрын
Esema wewa
@ashanikaushalya5502
@ashanikaushalya5502 Жыл бұрын
යන්න ආසයි 1 parak වත් ගිහින් ne
@ravinimadushani8791
@ravinimadushani8791 Жыл бұрын
අනෙ මන් හතර පාරක් ගියා...🥺මේ පාරත් යන්න හිතන් ඉන්නෙ.මේ පාර මගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක යන්න මන් ගොඩක් ආසාවෙන් ඉන්නෙ.😞 සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් මගෙ ඒ ප්‍රාර්තනාව ඉශ්ටවේවා...!
@nilankasanjeewani2800
@nilankasanjeewani2800 Жыл бұрын
@@ashanikaushalya5502 mat gihin na.yanna asai 😔
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 7 ай бұрын
මගේ පුතාට වගේ ම අනිත් දරුවෝ හැමෝටම සුමන සමන් දේව් යන් ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
අක්කා 6 වතාවයි, මන් 2 වතාවයි.පිරිකර පූජා කළ එකට මමත් අනුමෝදන් වෙනවා.සාදු🙏 සාදු 🙏 සාදු 🙏.ඔයා ශ්‍රී පාදය කරුණා කරන අයට වැදගත් විස්තර පැහැදිලිව කිව්වා.♥️❤️
@chamudikasathsarani6499
@chamudikasathsarani6499 Жыл бұрын
අනේ ගොඩක් ආසා හිතුනා අපිත් මේ පාර වාරේ ඉවර වෙන්න කලින් සිරීපා කරුනා කරන්න ඉන්නෙ සුමන සමන් දෙවි පිහිටයි 🙏❤️
@sadunikwt7504
@sadunikwt7504 Жыл бұрын
Ane godaka asawen mamatha giya mage aiya aeka
@phansika227
@phansika227 Жыл бұрын
අපිත් සිරීපාදෙ කරුණා කරා වගේ අක්කි.අක්කිටයි පවුලෙ හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි!🙏🙏වීඩියෝ එක හරිම ලස්සනයි.❤️❤️
@isuruumendra7839
@isuruumendra7839 Жыл бұрын
බොරු පොශ් නෑ..නිහතමානි පට්ට හිත හොද කෙනෙක් අක්කා❤...superb video
@nnsh3
@nnsh3 2 ай бұрын
මම කවදාවත් සිරීපාදේ වදින්න ගිහින් නෑ ශිහාරා.ඔයාගේ මේ vlog එක මම කීප වතාවක් ආසාවෙන් බැලුවා.ගොඩක් ස්තූතියි ❤
@chamiranaweera7636
@chamiranaweera7636 Жыл бұрын
නංගී මම ඉන්නේ ලංකාවේ නෙවෙයි.ඔයාට පිං සිදුවෙන්න මාත් සිරිපා වන්දනා කලා🙏😢ඔයාලට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි 🙏❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Budu saranai oyatath akke.satutin inna
@DiyanowithDfamily
@DiyanowithDfamily Жыл бұрын
මම කතෝලික කෙනෙක්.. කවදාවත් ගිහින් නෑ.. හැබැයි කවදාහරි දවසක යන්න ආසයි.. 💕💕💕
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මල්ලියෝ ඔයා ඉස්සරට වැඩිය දැන් ලස්සනයි ❤💎 ඔයා තරහා නැ නෙද මල්ලි එවගෙම නංගියෝ මම ඔයාට ගොඩක් පිං දෙනවා ඔයාගේ මේ විඩියෝ එක බලලා මම තිරෙනෙ කරා ලංකාවට අවහම මම තනියෙන් හරි ශ්‍රී පාදේ කරුනා කරනවා කියලා මම තම එක පාරයි කරුනා කරලා තියෙන්නේ ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkisewwandi9800
@dilkisewwandi9800 Жыл бұрын
දානකන් බලන් හිටියෙ.මොකද පරක්කු කියල හිත හිත හිටියෙ..මායි මගෙ bf t යන්න කියල හිතන් ඉන්නෙ ඊලග මාසෙ.අනේ සුමන සමන් දෙවි පිහිටෙන් කරුනා කරන්න ලැබේවා කියලා පාර්ථනා කරනව❤️
@user-jq4bv6yd5p
@user-jq4bv6yd5p 9 ай бұрын
Oyala giyada
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Oyata shodariya godak pin godak istuti mewage video ekakin apita siripawandanawa penna karunu phada dunnata.oyat samaga mamat me video eka balan wandana karagatta.ekatat oyata godak pin godak istuti teruwansaranin oya sha samiyatat daruwa atulu demapiyantat niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️💐
@Black_manika926
@Black_manika926 9 ай бұрын
බායි බායී කුශී පැටියෝ❤සුමන සමන් දෙවි පිහිටයී හැමෝටම 😊
@slreviewwithbinuka3821
@slreviewwithbinuka3821 6 ай бұрын
37:30 ඔව් මටත් අවුරුදු 4 දි වගේ මම සීරීපාදෙ කරුනා කලා එත් මම නෙමෙයි නැග්ගෙ අම්ම තමයි මාව වඩා ගෙන ගියේ මොකද මගේ බඩ හොදටම රිදෙන්න ගත්ත. කොහොම උනත් මම එක පාරයි සිරිපාදෙ ගිහින් තියෙන්නෙ මම ආයෙ මේ අවුරුද්දෙ 2024/01/28 සීරීපාදෙ කරුනා කරනෝ මට සිරීපාදෙ කරුනා කරන්න පින් ලැබේවා
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ගොඩක් පින් ඔයාට අපිටත් පාත්තරය අත ගැස්සූවාට🥺🙏🤍 ඒ පිනෙන් ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා 🙏🤍ආසාවෙන් බැලුවා අක්කා.ආයේ කරුණා කරන්නත් ආස හිතුණා.ගොඩක් පින්.
@nishavlog536
@nishavlog536 5 ай бұрын
මන් මේ විඩියො එක බලන 20 වෙනි පාර විතර... මෙක තරම් හොද බීඩියො එකක් සිරිපා vlog එකක් හම්බුනේ නැ තාම 🥰❤️
@lakmalisusantha8158
@lakmalisusantha8158 9 ай бұрын
විනාඩි 50 න් අපිත් සිරිපා කරුනා කලා ❤❤බොහොම් පින් නංගි,ඉවර වෙනකල්ම බැලුවා
@nehagamage4227
@nehagamage4227 Жыл бұрын
Ane hrim asai video eka godk asawen bluwa...mth siripade giya wagem danuna ❤️❤️
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
හරිම වට්නා ව්ඩ්යොවත් ...තෙරුවන් සරණ යි¡………සිරිපාදය වන්දනා කරන්න ලැබුනා වගේ ..බොහොම පින්කමක්
@thariduigtharidumadushanka8923
@thariduigtharidumadushanka8923 Жыл бұрын
Akke oyage kathawa poddak hada ganna kata..... samaharak welawata kata poddak aul. Tharaha wenna apa budu saranai 🙏🙏🙏❤❤❤
@user-cp3zj9zu5z
@user-cp3zj9zu5z Жыл бұрын
නැන්දේ සිරිපාදේ තියෙන්නේ අපේ නැන්දලා ඉන්න ගමේ.💚💚💚💚💛💛💛💛
@nikinikumari409
@nikinikumari409 Жыл бұрын
Apith yanna hithan inne nangi .budusaranai oyata api giya wage vidiyo eka nisha.
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
ගොඩක් අගෙයි 🙏🙏🙏 තෙරුවන් සරණයි.! සුවබර දවසක් වේවා.! ශ්‍රී පාදය වන්දනාමාන කරගන්න ගිහින් මාගේ නමස්කාර වේවා.! සොයුරිය සහ සොයුරාට ❤️❤️💐💐
@maduhansi5669
@maduhansi5669 Жыл бұрын
Godak pin akki oyata apit oyat ekka siripade karuna karakiya hituna.
@rtdona9204
@rtdona9204 Жыл бұрын
කොච්චර ගියත් එපා වෙන්නැති තැනක් සිරිපාදය දෙපාරක් ගියා ආයෙත් යන්න හිතෙනවා
@ayeshachathuranga8811
@ayeshachathuranga8811 Жыл бұрын
Thapparayak වත් skip කරන්නේ නැතුව බැලුවා ඔයාට pin 🙏🙏🙏🙏
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
අක්කේ ඔයාගේ විඩියෝ මොකුත් බලන්ට බැරි උනා මගේ අම්මා නැති උනා අක්කේ 😭😭 අද තමයි මේ බලන්නේ විඩියෝ ටික සිරිපාදේ යන්නත් බැරි උනා අක්කේ
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak watinawa.lassana video ekak.❤️🙏
@nilanthrnjith7297
@nilanthrnjith7297 Жыл бұрын
Ane akkiyo bs saman deviyange pihitai oyala hamotama 🙏🙏
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Math eka parak giya apahu yanna asai yanna oni kohomahari theruwan saranai!
@sanduniperera5354
@sanduniperera5354 Жыл бұрын
අනේ මරැ නෙ ආස හිතෙනවා මටත් යන්න ආසයි. පරිස්සමින් සතුටින් ඉන්න.
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කර ගත්තෙ එකම එක වතාවක් පමණක්. ආපහු giya wage මට දැනුනා. සුමන සමන් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. නිදුක් නිරෝගි සුවපත් සතුටින් පිරි අනාගතයක් උදා වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......!!!!!!!!
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
හරිම වැදගත්.ගොඩාක් පිං.නොදන්න අයට වටින
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
ලස්සන යි නංගි මමත් තුන්පාරක් කරුනා කලා බලමු එන වසරෙ කරුනා කරන්න සමන් දෙවියන් ගෙ පිහිටයි
@sunilukwatte6938
@sunilukwatte6938 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් දූව දෙන්නටම පිං
@poojaniranulyagamlath6608
@poojaniranulyagamlath6608 Жыл бұрын
Godak pin akke oyata me video eka genawata
@imalkaliyanage7289
@imalkaliyanage7289 Жыл бұрын
බුදු සරණයි හුගාක් වැදගත් වීඩියෝ එකක් අක්කියෝ.🙏💗
@indikairoshini8252
@indikairoshini8252 Жыл бұрын
මේක දැක්කාම අපි මේ පාර සිරීපාදෙ කරුණා කරපු විදිය මතක් වෙනවා නංගී.🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ලස්සන වීඩියෝවක් ❤🙏🙏
@devikapriyadarshani3112
@devikapriyadarshani3112 Жыл бұрын
තෙරුවන් සරනයි නංගී.නොගිහින් තියන මටත් ගියා වගේම ඒ අත්දැකීම දුන්නට
@vipedition1306
@vipedition1306 7 ай бұрын
අපි ආපහු ගියා වගේ දැනෙන්නේ මෙි video එක දැක්කාම අර පිටි පස්සට ගියේ අපි තමයි දැන් දැක්කාම හිනා යනවා 😅😊❤
@sandunisanduni6025
@sandunisanduni6025 Жыл бұрын
අක්කෙ පුලුවන් හැම වෙලාවෙම වීඩියෝ දාන්නකෝ මන් හරි ආසාවෙන් ඔයාගේ වීඩීයෝ බලන්නේ 🥺❤
@geethachandrani4066
@geethachandrani4066 Жыл бұрын
අද vlog එක ආසාවෙන් බැලුවා
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
බදු සරණයි! මමත් යන්න ඉන්නෙ ගොඩ වටිනව වීඩියෝ එක ජයවේවා!
@cj19820508
@cj19820508 4 ай бұрын
Thank you for explaining the he total cost and very informative!
@shakilamalki8510
@shakilamalki8510 7 ай бұрын
මම නම් ආසම ඔයාගේ confidence එකට
@anushaanusha9951
@anushaanusha9951 Жыл бұрын
අනේ නංගා ඔයා අපිවත් අරන් ගියාවගේ මට නම් දැනුනේ සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane wasanm ehenm....mt hrima satuti
@shiromilakmali2777
@shiromilakmali2777 Жыл бұрын
Man nuwara gampola apitanan me kadu diyaali thewathu hurui.ape paththa lassanaida
@thushari2428
@thushari2428 Жыл бұрын
Sadu Saaduu Saaaduuu... theruvan saranai hamootama
@MSMA1982
@MSMA1982 Жыл бұрын
තෙරුවන් සරණයී සුමණ සමන් දෙවියන්ගේම පිහිටයි
@naviniprabodha1106
@naviniprabodha1106 Жыл бұрын
math asawen innoo yanna..blmukoo ❤😊 adareii akkiyoo
@Daham123
@Daham123 Жыл бұрын
Harima vadagath video ekak .hodatama pahadili .bus gasthu ekkama kiyana nisa.oyalata budusaranai....❤️❤️❤️❤️❤️❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Budu saranai oyatath
@tharindumadushan8998
@tharindumadushan8998 Жыл бұрын
හරි ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි
@erangakangara4406
@erangakangara4406 6 ай бұрын
තෙරුවන් සරනයි ඔබට උතුම් වම් සිරිපා පත්මය සරනයි උතුම් සුමන සමන් දෙවියන් ගෙ පිහිටි ලැබේ වා
@subashinisamarasinha6208
@subashinisamarasinha6208 Жыл бұрын
Puthe hearamitiyak (hodakotuwak) gaththa nam hari leasi budu saranai saman deavi pihitai puthalata
@nimeshika5632
@nimeshika5632 Жыл бұрын
මෙ සැරේ අපි දෙන්නත් එකට ගියා සිරිපා වන්දානා කරන්න 🌍💜💗💕🔥😍
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
ගොඩක් පින් අක්කි ඔයාට 😍🙏
@anuththaradharmarathne9694
@anuththaradharmarathne9694 Жыл бұрын
Api dennath giyaaa thaniyama ♥️
@rashmi6127
@rashmi6127 6 ай бұрын
සිරිපා කරුණා කරන/ කරන්න බලපොරොත්තු වෙන හැමෝටම බුදු සරණයි නමෝ බුද්ධාය🙏
@KikisLife-me2hq
@KikisLife-me2hq Жыл бұрын
ලස්සන vlog එකක් ❤
@fernandosarath4694
@fernandosarath4694 Жыл бұрын
Harima lassanai oyalage video eka nawatha aluth ewa damanna from italy
@Shenu2002
@Shenu2002 Жыл бұрын
අනේ බුදු සරණයි ආසාවෙන් බැලුවේ ❤️😌
@PriyanganiManathunga
@PriyanganiManathunga Жыл бұрын
godak aswen belwa nangi❤❤❤harima shok oyata godak pin🙏
@shiharagamage
@shiharagamage Жыл бұрын
😍😘
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
තෙරුවන් සරනයි ,සුමනසමන් දෙවි පිහිටයි.
@SunilSunil-ns8lk
@SunilSunil-ns8lk 7 ай бұрын
ගොඩක් හොදයි නංගි වීඩියෝ එක ආසාවෙන් බැලුව මමත් සිරිපාදෙ වැදගත්ත හරි ආසයි දැක්කාම මමත් 6 වතාවක් ගිහින් තිබෙනව දැන්නම් ලංකාවෙ නොවෙයි ඉන්නෙ ඒත් යන්න ආසයි නංගි ලස්සනට වීඩියෝ එක කරල තිබුන ගොඩක් පිං සුමන සමන් දෙවි පිහිටයි
@sdktoycollector
@sdktoycollector Жыл бұрын
හරිම අස්සාවෙන් ගියපු වන්දානා ගමන්ක් . මමයි ,තාත්තයි ,මල්ලියි. මුලින්ම නල්ලතන්නියෙන් කරුණා කරලා රත්නපුර පැත්තෙන් බැස්සේ.එකනම් මාරම අත්දැකීමක් .
@shiharagamage
@shiharagamage Жыл бұрын
😍
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 6 ай бұрын
ගොඩක් වටිනවා
@dulminikavindya872
@dulminikavindya872 Жыл бұрын
Aneee akke mtath yanna puduma aasaaawak thiyenne. Me paarawath yannama hithagana hitiya eth yanna kenek naaaa. Me video ekkanam math giya wage danuna. Oyta pin akke😘😘😘
@noname-nf9pp
@noname-nf9pp Жыл бұрын
Ane theruwan saranai duwa.mama thama gihillana.video Eka harima lassanai.dilini aunty
@KAVINDI113
@KAVINDI113 Жыл бұрын
7 පාරක් සිරිපා කරුණා කරලා තියෙනවා නේද..ඔයාට තවත් සිරිපා කරුණා කරන්න ලැබේවා😊
@hirunianjalika2377
@hirunianjalika2377 Жыл бұрын
හරිම සතුටුයි ♥️ සිරිපා කරුණා කරපු විදිහ මතක් වූනා අක්කියො සුමන සමන් දෙවි පිහිටයි ඔයාලා දෙන්නටම
@rasikachandani5625
@rasikachandani5625 4 ай бұрын
Weediyo eka godak watnawa ❤❤❤
@madhushappydiaries6005
@madhushappydiaries6005 Жыл бұрын
Very useful video Thanq so much අක්කේ❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
😘
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
බොහොම පින් අක්කියෝ🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kimshania
@kimshania Жыл бұрын
Woww akkka
@sandunisanduni6025
@sandunisanduni6025 Жыл бұрын
අක්කා ඔයා ගොඩක් ලස්සනයි 💖🥺
@janakabandara4484
@janakabandara4484 Жыл бұрын
ඇත්තටම හොදයි ඔයාල මම වීඩියෝ එක බැලුව අපිත ඔයාලත් එක්ක හිටිය වගෙ ගොඩාක් පින්
@tvino2316
@tvino2316 6 ай бұрын
ශ්‍රී පාදය කරුණා කරලා නැහැ මම තාම. ඔයාගේ video එකින් මම ශ්‍රී පාදය කරුණා කළා වගේ දැනෙනවා ඔබට ගොඩාක් පින්. මටද කවදා හරි ශ්‍රී පාදය කරුණා කරන්න වාසනාව ලැබේවා !
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Ape puthata auruddai api siripade ynkot.. Dewinge pihiten budunge pihiten druwata kisima amaruwkwth apahasutwmykwt awe. Na ekke eyt semath tynw. Eth mokwthmaun na... Ayeth ynd asai. Dn eyt aurudu 5i☺️
@WICKRAMA-58
@WICKRAMA-58 3 ай бұрын
හරිම ලස්සනයි නගේ...මාත් Hatton ඉස්කෝලේ ගිය කෙනෙක් ! පරන ගම් රටවල් දකිනවිට හරිම සතුටුයි. ඔබ දෙපලට තෙරුවන් සරනයි !
@achinthasrideepa
@achinthasrideepa Жыл бұрын
මම 19 වතාවක් කරුණා කරලා තියනව🙏
@user-qn3rp9ui1m
@user-qn3rp9ui1m Жыл бұрын
අනේ අක්කේ, අක්කට ගොඩක් පින් මෙහෙම පෙන්නුවට..මන් කෝඩු..මෙහෙමහරි සිරිපා වන්දවපු එකට අක්කට ගොඩාක්ක්ක්ක් පින්🙏🌸හැම අවුරුද්දකට සැරයක් අක්කලට අනිවාර්යයෙන් සිරිපා කරුණා කරන්න ලැබෙන්න ඕන🤗🌸 බුදු සරණයි ඔයාලා හැමෝටම❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya...... parissamin gihin enna . Budu saranai
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
කෝඩු කියන්නේ මොකක් ද....???
@user-qn3rp9ui1m
@user-qn3rp9ui1m Жыл бұрын
@@s.d.a.d.r8538 කෝඩු කියන්නෙ පලවෙනි වතාවට සිරිපා වන්දනා කරන අයට
@dinithidissanayaka6134
@dinithidissanayaka6134 Жыл бұрын
ගොඩක් ස්තූතියි!!!!!
@lathaambegoda5747
@lathaambegoda5747 Жыл бұрын
Ane duwe 1978 anthimata giye godak asawen baluwa sadu sadu sadu godak pin duwe
@sanudisanjaana3541
@sanudisanjaana3541 Жыл бұрын
Ane ape gamane.apit inne sripada Maime gewalwalata penawa
@sumanarathanahimi3696
@sumanarathanahimi3696 Жыл бұрын
විඩියෝ එක ලස්සන යි
@sewwandimali3014
@sewwandimali3014 Жыл бұрын
ලස්සනයි අක්කේ❤
@shamashama6592
@shamashama6592 Жыл бұрын
Hi sudu adath awa oya balanna
@hashinimayadunna4616
@hashinimayadunna4616 Жыл бұрын
godak vatina vlog ekak.
@DilminiWorld
@DilminiWorld Жыл бұрын
පිස්සු කෝච්චිය .... ☺️ ආදරේට කිව්වෙ නංගි හොදේ..... සිරීපාදෙ වීඩියෝ දෙකම මාර වැදගත් හොදේ..... මං තාම ගිහින් නෑ..... යන දවසක ආයෙ මේ වීඩියෝ දෙකම බලනවා ශුවර් .... බෑග් ඕර්ගනයිසිං එක මාර වටිනවා 🥀
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Great ..👏👏👏🙏🙏🙏🙏🙏
@miuriprabodha543
@miuriprabodha543 Жыл бұрын
අනේ ඔව් පහළට ආවම එහෙම හිතෙනවා ❤️🤗🥺
@W.Kumari
@W.Kumari Жыл бұрын
Thank for you. Wisthara kiwata.Mama 1st time yanna inne me aurudde.
@prabathchandima1333
@prabathchandima1333 5 ай бұрын
Nangi vidio eka fan. Wediya hatidanna epa.mokada 1990ta udata enna be
@rasadarirasadari2164
@rasadarirasadari2164 6 ай бұрын
Mama katholika mama kawadawath sripadaya dakala na ada mama ewara wenakan baluwa oyata godak bin jesupihitai
@apsaramadhumali210
@apsaramadhumali210 Жыл бұрын
මෙහෙ තමයි ඉතින් ඔය 😁..මන් ගිනිගත්හේනෙ අක්කි ❤️ හොටෙල් එකක් ලග බස් එක නවත්තල තියෙද්දි ඔයා තව බස් එකක් එතන නතර කරා කියල ඒ බස් එක විඩියෝ කරල තිබුනෙ ඒ බස් එකින් ඉස්සෙල්ලාම වගෙ කොට කලිසමක් ඇදන් බහින්නෙ මගෙ අක්කගෙ ක්ලාස් මේට් අයියා කෙනෙක් - අමන්ත අයිය 😁👍 ලස්සනයි අක්කි විඩියො එක 🌼💜️
@sagithsomathlaka2185
@sagithsomathlaka2185 7 ай бұрын
Niyamae ❤
@nadeeshasenanayake9941
@nadeeshasenanayake9941 Жыл бұрын
Adanam video ek ලස්සනයි akki. ආසාවෙන් baluwa .💕🌹❤️
@KanishkaHiran
@KanishkaHiran Жыл бұрын
අපේ ගම❤❤❤
@shashisewwandi9467
@shashisewwandi9467 Жыл бұрын
ඔයාට ගොඩක් ස්‍තූතී අක්කේ.යන්න හිතන් ඉන්නේ ගොඩක් වටිනවා.❤️❤️
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 189 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН