ඇඟ හිරිවැටුනා දෙවියනේ මේක ඇතුලට ගියාම - ලංකාවේ මෙහෙම තැන තියනවා කියලා හීනෙකින්ව හිතුවද

  Рет қаралды 909,938

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 834
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 8 ай бұрын
ඇත්තටම අපේමෙි පැරණි පෞරාණික ලස්සන පන්සල රැක ගමු ආරක්ෂා කර ගනිමු නිලමේ අයියා බුදු සරණයි ඔයා කවදත් ගේන්නේ හොඳ වටිනා ආදර්ශමත් හොඳ video වීඩියෝ ඇත්තටම අපේ පිංවන්ත වාසනාවන්ත උතුම් ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා 🙏🏵️🏵️🏵️🏵️🌺🌺🌺🙏🙏💙❤️💛💚💜️🤍🖤💎💎💎❤️💙
@nalakapushpakumara17
@nalakapushpakumara17 4 жыл бұрын
මේ අපේ ගමේ ඉදන් 3 km විතර දුර, අපේ ගමේ තියනව නයි පාන කියල කුබුරක්, ඉස්සර ඒ කුබුර හානකොට ඔය පොකුන බොර වෙනවලු , ඒ කුබුරෙ නයි පෙනේක හැඩය තියන ගලක් තිබුන ඉස්සර, අපි පොඩිකාලෙ, ඔය පන්සලේ ඉදන් 5km විතර දුරකින් ලෙනගල කියල පන්සලක් තියනව, මේ උමග ඒකටත් සම්බන්දයි කියනව, මේ ලගම තියනව දැදිගම කොටවෙහෙර, මහා පරාක්‍රමබාහු රජතුමා ඉපදුන තැන, තව තියනව බිසව් වල කියල වලක්, එතන බිසොවරු නාන තැනලු,
@asithalakshan6560
@asithalakshan6560 4 жыл бұрын
Me pansal koheda thiyenne kiyl kiynnko plz
@nalakapushpakumara17
@nalakapushpakumara17 4 жыл бұрын
@@asithalakshan6560 මේ පන්සලට යන්නෙ කොලඹ නුවර පාරෙ නුවර පැත්තට යද්දි 67 km නෙලුම්දෙනිය හන්දිය තියනව එතනින් දකුනට හැරිල ගලපිටමඩ පාරෙ 3km ගියාම දැදිගම එතනින් තියනව වම් පැත්තට පාරක් ඒකෙ යන්න ඕනෙ තවත් 3km විතර, ඔයා යනවනම් ඒ පැත්තෙන් යන්න දැදිගම කොටවෙහෙර බලන්න පුලුවන්, කෞතුකාගාරයක් තියනව,
@asithalakshan6560
@asithalakshan6560 4 жыл бұрын
@@nalakapushpakumara17 thanks💕💕💕
@dewmininelusha442
@dewmininelusha442 3 жыл бұрын
Eka aeththa 👍👍
@Snakeshort.
@Snakeshort. 2 жыл бұрын
දැදිගම ඇත් පහණ තියෙන්නේ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ඉපදුන තැන 🇱🇰☝
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 4 жыл бұрын
ස්තුතියි නිළමේ මෙවැනි වැදගත් දේ අපිට දැක බාලාගන්න සලස්වානවට ගොඩාක් පින් තෙරුවන් සරණයි එ පන්සල ආරක්ෂා කරන ස්වාමින්වහන්සේ ලාටත් බුදු සරණයි
@දරයා-බ8ඝ
@දරයා-බ8ඝ Жыл бұрын
සොබාවිකව පිහිටි ගල් ආරුක්කු වක් නෙමෙයි මේ.. අප මහා ගල් වඩුවන් විසින් සිදුකළ විශ්මිත කලා නිර්මා.. හාමුදුරුවෝ මුසාවාද කියන්නෙ මොන අරමුණකින් ද යන්න වග මම දනිමි. නිළමේ තුමා ඔබට ජයවේවා🙏
@HimashiR.d
@HimashiR.d 6 ай бұрын
Aniwaren hamuduruwo boru kiynne ohoma niramana krnn thakshanayk tiynw loku❤
@srinathperera9493
@srinathperera9493 2 жыл бұрын
මගේ උපන් ගම ගැන මා දකින පළමු වීඩියෝව. සතුටුයි 70 දශකයේදී කුඩා දරුවන් ලෙස සැන්දෑවට විහාරයට ගිය අතීතය මතකයට ආවා. ගල් ගුහාව කෙලවරේ තිබෙන පොකුණ කි.මී.3ක් පමණ ඈතින් පිහිටි දැදිගම වෙල් යාය සීසෑමේදී බොර වන බවත් විහාරය තුල පිහිටා ඇති සැතපෙන පිළිමය පිටුපසින් උමගක් තිබී පසුව එය වසා දැමූ
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 Жыл бұрын
එවැනි උමගක් වසාදැමීම වැරදියි කෙනකුට යම් සමීක්ෂනයක් කර සොයාගතහැකි මෙයටත්වඩා වටිනා කරුනු වැලලියනව⁣
@GerardAdikaram
@GerardAdikaram 9 ай бұрын
ම⁣ගේ ගම කොහෙද ?
@RuviniKarunathilaka-cp3wl
@RuviniKarunathilaka-cp3wl 8 ай бұрын
🙏🙏🙏 Kegalle apata Abimanayak mema Wiharasthanaya. Sthuthie Nialme Channel ekata Lokayatama mema Watina Sthanaya hadunwa dunnata,Rakimu Sada Budu Dahame Chirasthithiya.👏👏👏💐
@dulangaprabath8211
@dulangaprabath8211 Ай бұрын
Holombuwa​@@GerardAdikaram
@judejanam7242
@judejanam7242 22 күн бұрын
කොහෙද තියෙන්නේ
@indunilramyamali4285
@indunilramyamali4285 Жыл бұрын
මමත් ඔය පන්සලට ගිහින් තියෙනව.dadigama පාස් වෙලා වැට දෙකේ හන්දියෙන් උඩ පාරේ කී. මී. 2 විතර යද්දි ඔය පන්සල හමුවෙන්නෙ. හරිම නිස්කලංක පරිසරයක්.
@රාවනපරපුර
@රාවනපරපුර 2 жыл бұрын
හැකි තරම් මේ වගේ පුරාවිද්‍යාත්මක ස්තාන පෙන්වන්න ඔබට තෙරුවන්සරණයි
@liongray1515
@liongray1515 4 жыл бұрын
හරිම ලස්සන තැනක්. ඒ වාගේම දැක්කහමත් සිත නිවෙන ශාන්ත, අශිංසක දිවියක් ගෙවන හිමි නමක්. මෙහෙම හිමිවරුන පෙන්වන එක ඔබ කරගන්න කුසලයක්. අපිට එහෙම දේවල් පෙනෙන්නෙත් නැහැ කාලයක සිටම. සෑම දේම පිරිහෙමින් පවතින රටේ.. ස්තූතියි ඔබට.
@asokanihal1448
@asokanihal1448 Жыл бұрын
Pppppp
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
ඉතාම වැදගත් පණිවිඩයක් ගෙනාපු ඔබට ඉතාම ස්තුතියි.
@chaturidanushka7961
@chaturidanushka7961 4 жыл бұрын
ඕපදූප වලින් බැහැර වී රටේ වැදගත් පෞරාණික අපේ පේ දේ දැක ගන්න සලස්වන නිළමේට හැමදාම මගේ ප්‍රණාමය.අපේ ඉතිහාසය කෙතරම් දේ අපට ඉතිරි කරලද.මෙවැනි ස්ථාන නැරඹීමට යාමේදී ඒවාට හානි නොවන අයුරින් කටයුතු කිරීම සැමගේ යුතුකමකි.තෙරුවන් සරණයි. 🙏🙏🙏🇱🇰
@dhanushkasampath1167
@dhanushkasampath1167 8 ай бұрын
❤oya hariyatama hariiii dear...
@IndraniAlwis
@IndraniAlwis 7 ай бұрын
S HUbbard nY d! Cc New
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
ස් ත්‍රී පුර රජ මහා විහාර ය ලස්සනයි වළගම්බා රජතුමා අපේ පැ රනි රජවරු මේව ට ආරක්ෂා කරා අපේ හාමුදුරු වනේ ඔබ වහන්සේ ට බුදු සරණයි නිල මෙ අයියා ඔයා ට බුදු සරණයි 🌞👍🌞👍🌞👍💙❤️❤️💙❤️💙💙❤️❤️💙💛💛❤️💛❤️💛💚💙❤️💛💚💙💛❤️💜️🖤💚🖤💚💙💛❤️💛💚💙💛❤️🖤🖤🖤🖤🖤🖤
@kumarsilva4622
@kumarsilva4622 4 жыл бұрын
ඇත්තටම වාසනාව ක් මේ වගේ දේයක් දැකිම. තේරුවන් සරණයි !!!
@Siyalla1234
@Siyalla1234 4 жыл бұрын
👌 👌 නියමයි නිළමෙි ...,නිළමෙිටත්,අපේ මාධව මල්ලිටත් ගොඩාක් පිං මෙි වගේ දේවල් අපිට ගේනවට.....හැමදාම ගොඩාක් ආදරෙයි ...නිදුක් වෙිවා ,නීරෝගී වෙිවා ...තෙරුවන් සරණයි ...❤❤❤❤.
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
නිලමෙට අනේක වාරයක් පිං දීර්ඝායු ලැබේවා අපේ අපේ ස්වාමින් වහන්සේට
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
නිලමේ අයියා අපේ මේ පැරනි පන්සල ගොඩාක් ලස්සනයි වටිනවා මෙිව අපි ආරක්ෂා කර ගනිමු බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🏵️🍸🏵️🙏🏵️🙏🏵️🙏🙏🏵️🌹🌹🌹🌹🌹👍🙏🙏🙏🏵️💞💞💞💞💞💞💜️🖤😀💛❤️💎💎💎💎
@rangarangaeranga8753
@rangarangaeranga8753 4 жыл бұрын
ගොඩක් පිං මේ වගේ පුජනීය ස්තානා ගැන දැනුවත් කරාට
@renukaherath855
@renukaherath855 2 жыл бұрын
අනුන්ගේ ඒවා නැතුව හොද දවල් පමණක් දීලා ඔයා කරන්නේ ගොඩක් පිං ලබන වැඩක්. ඉතිං බුදුසරණයි.
@zeezee159
@zeezee159 4 жыл бұрын
අපේ පුරාණ රජමහා විහාරයත් ඔහොම ආරක්ෂා කරා ගෙන වැඩ සිටින අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඔය වගේ පෞරාණික තැන් ඔය චැනල් වලින් ප්‍රසිද්ධ කරනවා වගේම ඔය දේවල් අපි ආරක්ෂා කර ගන්නත් ඕන ජාතියක් ජම්මයක් ජාතකයක් නැති හොරුන්ගෙන් අපේ ඉදිරි පරපුරට අපි ඔය දේවල් ඉතුරු කරන්න ඕනේ ආරක්ෂා කරන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺බුදුන් සරණයි🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@Sandeep_In_America
@Sandeep_In_America 4 жыл бұрын
Zee Zee ape minisu ithin meh duppath pansal valata adaarayak vath karanne ne ape un aadaara karanne kelaniyatai dalada maaligavat vitarai ne etakota vitaralu pin labenne🤣 meh duppath pansal vala hamudurugollo bohoma amaruven meva geniyanne ekata rate mahasangaya bududahama aithihasika istana rehkaganna udav karnne netuva benz prado ganava mona vihiluda
@hdsumithralatha9214
@hdsumithralatha9214 9 ай бұрын
මෙම දේවල් තියනවා නේද අපිට බලන්න මෙහෙම දමිමට ගරැ ස්වාමීන් වහන්සේ ටත් නිලමෙතුමාටත් බුදුසරනයි
@wimalkumarathunga533
@wimalkumarathunga533 4 жыл бұрын
වැදගත් ස්ථානයක් ගැන තොරතුරු දුන්නට ස්තූතියි.මම ලංකාවේ ඉතිහාසය ට ගොඩක් කැමතියි.මේ ස්ථානය ට යන විදිහ දාන්න
@thanujamadusanka7022
@thanujamadusanka7022 4 жыл бұрын
කියන්නද මෙ අපේ ගම
@LiyanageKumara-tf1sm
@LiyanageKumara-tf1sm Жыл бұрын
Para kiyanna puluwanda.api kolaba.asay pansalata enna.godak pin
@priyankachandrarathne7972
@priyankachandrarathne7972 24 күн бұрын
Nelumdeniyata evith yanna oni didigama kotawehera laginuth yanna puluwan
@baw813
@baw813 4 жыл бұрын
මම කාලයක් බලාගෙන හිට්යා කවුද ඔය පලාතට ගිහින් ඉතිහාසය පිලිබදව වැඩ සටහනක් කරන්නේ කියලා එකට ගෝඩක් ස්තුතියි නිලමේට.(ස්ත්‍රි පුරය,ලේනගල,දැදිගම ,යට්ටෝගෝඩ ව්හාරය,දෝරවක ඇතුපතේ)යන ප්‍රදේශ මේ සියල්ලම එක කිට්ටුව තියෙන්නේ .මේ ඉතිහාසය වලගම්බා රජ සමයට එහා ගිය ඉතිහාසයක් තියෙනවා .රාවණ ඉතිහාසය පිලිබදව හෝද දැනුමක් .එ ඉතිහාසය හෝයපු පෝත් පත් ලියපු මැතකදි මිය ගිය මීරැන්ඩෝ ඔබේසේකර ඔහු ලියපු පෝත් වල සදහන් කරලා තියනවා.යක්කයන් ජිවත් උන ප්‍රදේශයක් ව්දිහට දෝරවක ගම එහි සිමාව ඔහු සදහන් කරන්නේ කෝලබ නුවර පරේ හැලගල යන ස්තානය.නිලමේ ඔබ හරියට හෝයලා බැලුවොත් අදටත් ඔය දෝරවක කියන ගමේ රාවණ පේලපත් නාමය තියෙන පවුල් ඉනනවා (මැනික්රාම,මාලිකරාම)ඉන් කිපයක්.දෝරවක ඇතුපතේ කාලයක් පුරාවිද්‍යාවේන් කැනිම් කරලා තියෙනවා.
@janakasudesh4757
@janakasudesh4757 4 жыл бұрын
👍
@chandanakumara870
@chandanakumara870 4 жыл бұрын
Ba W
@ahmedsalmani6426
@ahmedsalmani6426 3 жыл бұрын
👍👍👌😀❤️❤️❤️
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
රාවණ නාමය කියා ඔයා කියා තිබෙන්නේ රාම පෙලපත් නාමය නේද?
@sunandaathulathmudali314
@sunandaathulathmudali314 Жыл бұрын
..👍
@shainmadusanka
@shainmadusanka 4 жыл бұрын
අපි ඉන්දියාවෙන් එන ජාතියක් නෙමෙයි බොලවු ,මුලු ලෝකෙම පාලනය කරපු සක්විති රජතුමා හිටියෙ ලංකාවෙ..,
@nimashadevindi597
@nimashadevindi597 4 жыл бұрын
Kwd bn a rajathuma
@LioN-nq3zv
@LioN-nq3zv 4 жыл бұрын
ara english sir නේ. 😆
@UKTECHSHOW
@UKTECHSHOW 4 жыл бұрын
Rawana
@deminthewijewardena7875
@deminthewijewardena7875 4 жыл бұрын
Please go to the Maha Ravana Devalaya at Pannipitiya - You will KNOW that what Lahiru is saying is correct.
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 4 жыл бұрын
Lahiru oba hari kalu suddo mewa danne ne..mage seeya mata kiyala dunneth ape raju maha Rawana misa oya wijaya kiyana pal hora neme.kiyala...ethakota mage wayasa awurudu 5 yi...den 57y...
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
පැහැදිලි කලාට බොහෝම පිං ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරණයි නිලමෙ ස්තුතියි
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අපේ හොලොම්බුව හාමුදුරුවන් වහන්සේට. .
@MR-wn5yi
@MR-wn5yi 4 жыл бұрын
මෙවන් පුජනීය ස්තාන දැක බලාගන්න සැලැස්වීම ගැන ඔබ තුමාට බොහෝම පිං .
@buddikayomal5187
@buddikayomal5187 4 жыл бұрын
මමත් දැනට අවුරැදු කිහිපයකට කලින් ගියා ඔය පන්සලට අපේ මස්සිනා එක්ක, එයාලගෙ ගමේ ගෙවල් කිට්ටුව තමා ඔය පන්සල තියෙන්නෙ, සුන්දර නිස්කලංක පරිසරයක තමා පන්සල පිහිටල තියෙන්නෙ, අර හාමුදුරැවො කීව වගේ පන්සලට එන්න තියන පාර තමා ටිකක් අපහසුවකට තියෙන්නෙ ප්‍රධාන වශයෙන්, ගමේ දායක උදවිය පන්සලේ අඩුපාඩු හොයල බලල ඒව කරනව, නමුත් කණගාටුවට හේතුවක් තියනව පන්සලේම, සමහරවිට නිළමෙ දකින්න ඇති බෝමළුවෙ පොලවට වැලි වෙනුවට සිමෙන්ති කැට අල්ලට තියනව, ඒක ගමේ අයගෙ දායකත්වයෙන් කරපු දෙයක් තමා, අමාරැයි ඇවිදිනකොට කකුල් වලට, එදා ඔය ගැන කතාකරන්න උත්සහ කරා මම, නමුත් හාමුදුරැවො හිටියෙ අසනීප තත්වයේ, ඉතින් උන්වහන්සේට කරදර කරන්න බැරි නිසා ආපහු ආව, තව දෙයක් තියනව ඔය පන්සලට සම්බන්ද දෙයක්, නමුත් අප්‍රසිද්ධයි, ඔය පන්සල ගැන සහ තවත් කරාණා තියන සෙල්ලිපියක්, ආසන්න ප්‍රදේශයක තියෙන්නෙ, ඒ ගැන හරියට හොයල බලන්න බැරිවුනා, අනික ඔය පන්සලේ විහාර ගේ ඇතුලින් තියන උමග දැන් වහල තිබ්බට කාලෙකට කලින් ඒක විවෘතව තිබුන එකක්, එදා අපිත් එක්ක ගිය අපේ මස්සිනාගෙ තාත්ත තමා කීවෙ එයාල පොඩිකාලෙ දහම්පාසල් එද්දි ඔය උමගෙ පොඩි දුරක් ඇවිදන් යනවලු ඒකාලෙ, අඳුර නිසා ගොඩාක් දුර යන්න අමාරැයි ලූ, කොහොමහරි දැන් ඒකෙ අනාරක්ෂිත බව නිසාම පුරාවිද්‍යා එකෙන් ඒක වහල තියනව. මම ඔය ගැන විස්තර දැනගෙනත් fb එකට ලිපියක් ලියන්න හදල ආයෙමත් නොලිය හිටියෙ එක අතකට අප්‍රසිද්ධිය හොදයි කියල හිතුන පන්සලේ ආරක්ෂාවට.
@sakunthalasanjivinisakunth4402
@sakunthalasanjivinisakunth4402 4 жыл бұрын
purawidya eka ringuwa kiyanne thawa monawada?
@luckyguitarsgallery3389
@luckyguitarsgallery3389 4 жыл бұрын
Anarakshithakama nemei. Unge moda kama hindai wahala thiyenne . Buruwo
@nuwankithsiri1529
@nuwankithsiri1529 4 жыл бұрын
කොහෙද අයියෙ මේක තියෙන්නෙ. මොනරාගල ද
@sunilaperera7432
@sunilaperera7432 Жыл бұрын
. I'm
@priyanganisiriwardanage3480
@priyanganisiriwardanage3480 Жыл бұрын
😊🎉❤
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 4 жыл бұрын
ස්තුතියි ඔබට. නොදුටු නොඇසූ වටිනා දෙයක් දැන ගැනීමට ලැබීම සතුටක්. මෙවැනිම නමකින්(ස්ත්‍රී පුර) තිබෙන ගුහා බොහොම යක් ඇති ස්ථානයක් උඩුපුස්සැල්වාවට පහලින් ඌව පළාත ට අයත්වන නිම්නයේ (බෝගහමඩිත්ත ප්‍රදේශයට කිට්ටු ව) තිබෙනව .ඒගැන යම් විස්තරයක් කරන්න
@lahiruamarasinghe9876
@lahiruamarasinghe9876 Жыл бұрын
අයියේ මේ වැඩේ නවත්වන්න එපා හොද වැඩක් මං ආසම මාර්තෘකාවක් ලංකාවේ පුරාණ රජ මහා විහාර විශාල සංඛ්‍යාවක් තියනවා ඒ හැම එකක් ගැන ම කරන්න
@nadeenadeera4321
@nadeenadeera4321 4 жыл бұрын
Harima asawen beluwa...nilame obata godak pin....theruwansaranai!!!
@jayanijayani691
@jayanijayani691 4 жыл бұрын
Harima vatina video clip ekak! Thanks nilame... Lassana vata pitavak thiyenne.🙏👍
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Harima lassanayi mewa pennuwata Nilameta pin . Nidan horungen thama problem eka owa pennuwama . Owa ape Ravana Rajuge wada .ewa pasu kalina rajawaru bavitha kala .mewani uthum minisun hitapu mage Heladiwata ada suddagen pasu sidda unu de .. .. oya pansal araksha karana swaminwahase lata godak pin . Samata theruwansaranai siyalu devi pihitayi 🌻🌻🌻🌻
@gamaa_mg
@gamaa_mg 4 жыл бұрын
Background sound එක තමා අපිට ආසාව ඇති කරන්නෙ... 🙏 අනික තමා නිලමේ කියන්නෙ සුපිරිම චරිතයක්... බුදුසරණයි 🙏
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
මෙවැනි ඉදිරිපත් කිරීම් හොඳයි. තොරතුරු සොයන්නන්ට ඉතා වටිනවා. ස්තුතියි.
@vivosky2449
@vivosky2449 2 жыл бұрын
ඇත්ටම ඔබ කුමක් හෝ වටිනා වැදගත් දෙයක. ලෝකෙට පෙන්වා දෙනවා ඔබට ස්තුතිය
@sampathsandaruwan3704
@sampathsandaruwan3704 4 жыл бұрын
ගොඩක් හොඳයි මේ වැඩේ.... ස්තූතිය
@singha6372
@singha6372 4 жыл бұрын
සිව්හෙලයේ පෞඩත්වය ..ජය.තෙරුවන් සරණයි .රාවණා ජීවමානයි
@kumarimalagammana
@kumarimalagammana Жыл бұрын
Pio
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
හි හි හි
@sajithmadhusankha7633
@sajithmadhusankha7633 4 жыл бұрын
ජයවේවා බුදුසරණයී නිලමෙතුමෝ👍👍👍
@dushanchamil9004
@dushanchamil9004 4 жыл бұрын
මචන් මේ වගේ පන්සල් තව තියනව.ප්‍රසිද්ද නොකර ඉන්න එක තමයි හොද.මොකද අපේ ඉන්න කාලකන්නි,නීදන් හොරු ඔය තැන් විනාස කරල දමාවි.එඋන්ට උගේ අම්මද ගෑනිද අදාළ නෑ කොහෙ හරි එකෙක් ඇවිත් සල්ලි මිටියක් පෙන්නල දෙමුද ගේමක් කියල ඇහුවොත් රෙදිත් නැතුවයි එන්නෙ.ඒ තරම් තිරිසන්නු ඉන්නෙ මේකෙ.දැන් ඉතින් පෙන්නුවනේ,විව්ස් එන සල්ලි වලින්වත් ගහපන් cctv ටිකක් පන්සලේ. නැත්නම් ඉතින් තව ටික දවසක් ගිහින් නිදන් හොරු කඩල කියල දාපන්.එහෙව් තිරිසන්නු ඉන්නෙ ලංකාවේ
@natureeye6716
@natureeye6716 4 жыл бұрын
අනිවාර්යයෙන්ම එකගයි කථාවට... එකෙන්ම... 🙏🙏🙏🙏❤❤❤❤👍👍👍
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ හරි මේවා ප්‍රසිද්ධ නොකර ඉන්න එකමයි හොද..CCTV හයි කරන්න නිළමේ මලයා ප්‍රසිද්ධ කරාට කමක් නෑ..
@asankaupul1541
@asankaupul1541 4 жыл бұрын
Supiri kathawa macho para haththak ape lankawe inne
@tusarsaman4542
@tusarsaman4542 4 жыл бұрын
යා යා.............*
@srimalipriyadarshani6758
@srimalipriyadarshani6758 Жыл бұрын
E ki a
@darshanimalkanthi8541
@darshanimalkanthi8541 4 жыл бұрын
නිලමේ ගම්පහ පැත්තේත් තියෙනවා ප්‍රාන රජමහ විහාර හතක් ලෙන් 180 තියෙන පුරාන විහාරයක් වලගම්බා රජතුමාගේ ආභරණ සගවපු ස්ථානය විහාර මහදේවිය සරනපාවාගත් තැන විශාල ගල් පර්වතයක් උඩ ගලින් බදින ලද පොකුනක් ඒ අවටම රජමහා විහාර හතක් එක දවසින් දැක නිමකල නොහැකි තැන් රාශියක් මට ප්ලාත හරියට මතක නැහැ එක පන්සලක නම්ක් උරුවිල පුරාන රජමහා විහාර 🙏🙏🙏🙏ඒවත් නැවත දැක බලාගැනීමට කැමති ස්තුති
@DinushaMaduranga-k8l
@DinushaMaduranga-k8l 9 ай бұрын
Pilikuththuwa rajamaha viharaya,maligathenna rajamaha viharaya.gampaha mirswaththa.
@DulaniNilanka-q7l
@DulaniNilanka-q7l 9 ай бұрын
Yana widiya kiyannako godak pin
@DinushaMaduranga-k8l
@DinushaMaduranga-k8l 9 ай бұрын
@@DulaniNilanka-q7l koheda innae
@DinushaMaduranga-k8l
@DinushaMaduranga-k8l 9 ай бұрын
Gampahin thiyaenava (205 Gampaha-kiridiwela)Bus Root akae yanna onae
@SiyonaKiribandara
@SiyonaKiribandara 7 ай бұрын
වාරණ raja maha viharayath ekak .thihariyata kittuwa තියෙන්නේ .
@nimalrohanekanayake8966
@nimalrohanekanayake8966 4 жыл бұрын
🙏 ස්තුතියි ඔබට මේ වැනි වටිනා විඩියෝ පළ කරනවාට. 🌺🌺🌺 මේ වැනි ඓතිහාසික වටිනාකම් ඇති තැන් ගැන පොත් ලියන්න සහ පාසැල් මට්ටමෙන් උගන්වන්න පටන් ගත්තා නම් අපේ දරුවන්ට අපේ රටේ ඉතිහාසය ගැන ආදරයක් දැනීමක් ඇති කරවන්න පුලුවන් නේද? ඒ ළමයින්ට මේවා බලන්න යන්න ආසාවක් සහ අපේ රට ගැන ආඩම්බරයෙන් ආදරයෙන් පිටරැටියන්ට කියා දෙන්න පෙළඹේවි. මේ වටිනා ලංකා ඉතිහාසය නොදන්නා නිසා අපේ දරුවන් අතරමං වෙනවා නේද? ඒකයි ඒ ළමයි පිටරටවල් ගැන විතරක් කතා කරන්නේ. 🙏 සියලු දෙවි පිහිටයි!
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
ඔබතුමාට බුදුසරනයී මටමගෙවාසනාවදැකගැනීම--මම!ඔමුන්
@n314
@n314 4 жыл бұрын
කුරුණෑගල පොල්පිතිගම ඉදන් කි.ම් 5ක් දුරින් තියෙනවා නියදවනය පුරාන රාජ මහා විහාරය (කුඩා දබුල්ල) එකත් වලගම්බා රජතුමා සෙගව සිටි පන්සලක් එකෙත් ගල් ගුහා තියෙනවා එක ගෙනත් විඩියෝ එකක් කරන්න
@hahhah4168
@hahhah4168 4 жыл бұрын
Mm gihin thiyenewa oya umaga athulata. Aththatama marama thanak. Oya lagama thiyenewa barandi kowila kiyala thanak. Ekath oya wagema wishesa thanak
@dinakshideenakshi9674
@dinakshideenakshi9674 4 жыл бұрын
කොහෙද තියෙන්නේ මේ පංසල
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
ස්තුතියි අපේ උරැමය පෙන්නුවාට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
@nirupamaweerasinghe9437
@nirupamaweerasinghe9437 3 жыл бұрын
Harima lassanai. Me wage than thiyanawada kiyala hittanath baha. Obthymata hari pin.
@niroshanaarachchilage9629
@niroshanaarachchilage9629 Жыл бұрын
නිලමෙි කරන විඩියෝ ඉතාම වැදගත් දේවල් බෝහෝම ස්තුතියි
@sihinadedunu5129
@sihinadedunu5129 4 жыл бұрын
Ammo නිලමේ මල්ලි ඔයාට ගොඩක් pin.මොකද youtub වලින් දැකපු හොඳම vedio eka .mage ඇස්වලින් කඳුළු awa මල්ලි .man සියක් වාරයක් බලනවා malliyo.ඔයාට ගොඩක් pin ඒවාගෙම apehamuduwane oba වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .මෙවැනි වටිනා සම්පත් ආරක්ෂා කරලා දෙනවට .නිලමේ මල්ලි man කැමති me පන්සලට උදව් කරන්න.ane ගොඩක් වටිනාකම කියන්න baritharam harima ලස්සනයි .
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
ඔබතුමාට බුදුසරනයී මෙඅපෙගම-🙏🙏හොලොමීබුව
@kasuna328
@kasuna328 Жыл бұрын
අපේ පන්සල❤️
@kasuna328
@kasuna328 Жыл бұрын
ඔයාලාගෙ නෑදෑයො ඉන්නවද
@sampathwijesinghe4901
@sampathwijesinghe4901 4 жыл бұрын
අඩො නිලමෙි නියමයි උබලා මාර ගැමිමක් තියන පටිට කොල්ලෙ නියමයි පටිට සුබ ගමන
@lalitjayasingha805
@lalitjayasingha805 9 ай бұрын
නිළමෙි ඔයා මාරයි රටට වැද්දන් ඔයා ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@hajithahaj8794
@hajithahaj8794 4 жыл бұрын
ස්ත්‍රීපුර වලගම්බා රජතුමාගේ සම්බන්ධතාවය දැනගත්තේ මේ කතාවෙන් වුවත් මෙම ස්ථානය පිහිටා ඇත්තේ වැලිමඩ ඇත්කඳවක ප්‍රදේශයේ නම් මා මෙම ස්ථානය රාවණා රජතුමාගේ කාලයේ ඉතා වැදගත් ස්ථානයක් මා පුංචිකාලයේ මෙම ස්ථානයේ ගුහා 21 ක් පිහිටා තිබූ අතර ඉන් එක් ගුහාවක් පමණක් අලියෙක් ඇතුළු වියහැකි තරම් විසාල වූවා එම ගුහාවේ කිලෝමීටරයක් පමණ නූල් පන්දුවක ඉවර වන තෙක් දුර කිසිදුවෙනසකින් තොරව පන්දමක් නොනිමි ගමන් කල හැකිව තිබුනා ඒ ගුහා ව තුලට ගමන් කරද්දී හරහට උමන් වැනි දොනා ගනනාවක් තිබුන බව ඒ කාලයේ මාගේ මුතුන්මිත්තන් පැවසුවා මේ සියල්ල සංක්ෂිපත කර විමසා බලන විටදී රාවණා රජතුමා විසින් සීතා දේවිය රඳවා තබා තිබුනේ මෙම උමන් ජාලය තුල යයි අපට හැගීගියා එවකට අපගේ සොයායාම් සඳහා මාගේ මුත්තණුවන්ගෙන් අවසර නොතිබූ නිසා මින් ඉදිරියට තොරතුරු ලබාගැනීමට මට නොහැක් වුනා
@lahirunihal9893
@lahirunihal9893 4 жыл бұрын
meya pihita thibenne kaagalla disthrikkaye dadigama kotawehera paare
@hajithahaj8794
@hajithahaj8794 4 жыл бұрын
@@lahirunihal9893 ස්තූතියි ඒ ගැන දැන්වීම ගැන මිතුර මම කියල තියෙන්නෙ වැලිමඩ ප්‍රදේ්‍යයේ තිබෙන තැනක් පුළුවන් නම් මිතුර එතැනටත් යන්න එයත් පළකරන්න
@nisansalamadushani8951
@nisansalamadushani8951 4 жыл бұрын
Welimada sthreepura guhawe guha 3k thiyenawa. Denata 2k wehila thiyenne. Ekaka nam hodatama yanna puluwan. Ape gedara thiyenne eka lagamai. Me paththeth enawa nam sthreepura guhawa balannath aniwaryen enna.
@isharadilrukshi4595
@isharadilrukshi4595 Жыл бұрын
Ape gama 😍
@r.s.d.granasinghe1098
@r.s.d.granasinghe1098 Жыл бұрын
@@isharadilrukshi4595 සොබාදහමෙන්ම සුන්දරත්වය ලැබිලතියන කියන්නබැරිතරම් ලස්සන සුන්දර ගමක්. 👍
@kumakuma7294
@kumakuma7294 4 жыл бұрын
Godak lassana pujaniya bumiyak nilame yana ana gaman parissamata yanna malliyo budu saranai
@ajithperera255
@ajithperera255 21 күн бұрын
හොද වැඩක් පින් සිද්ද වෙයි. මෙවැනි ඉතිහාස ගත තොරතුරු සමාජ ගත කලාට
@PriyanthaKumara-j5l
@PriyanthaKumara-j5l 2 ай бұрын
විස්මිත .galwaduwo.ආඩම්බරයකි .අපිට .බුදුසරණ වේවා
@supungayan6241
@supungayan6241 9 ай бұрын
අපිත් ඉන්නෙ දැදිගම. කොටවෙරත් බලන් යන්ඩ පුලුවන් මේ පන්සල බලන්ඩ එන අයට
@udithachamika4644
@udithachamika4644 4 жыл бұрын
Bolau me yakka goththra visin nirmanaya krpu bugatha uman marga me heleye athi watinakama nodanna minisu eya wata ha gatha yuthui awasara 🙏 💪💪💪💪
@kumariakke6525
@kumariakke6525 23 күн бұрын
සිව්හෙලයට ජය වේවා 🙏🙏🙏
@jsarath7929
@jsarath7929 4 жыл бұрын
නිලමේ ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@meheninwahansa3088
@meheninwahansa3088 Жыл бұрын
නිළමෙ මහතා ට අනේ ක පින් ලැබෙන වා සැඟවී තිබේ න වටිනාකමක් ඇති ස්ථාන ඉදිරිපත් කිරීම ගැන තෙරුවන් සරණයි
@situmnilanka8391
@situmnilanka8391 4 жыл бұрын
Ape pansale lokuhamuduruwo dawasak apita kathawak kiuwa walagamba rajjuruwange kalaye rajathumage divi bera genima nisa umagakin aevith ape prdeshaye pansale segavi siti bawata ath mata vishwasayen kiyanna amarui me umagema kotasakda kiyala . ඔබට තෙරුවන් සරණයි !
@anilnilantha1634
@anilnilantha1634 4 жыл бұрын
මහා උජාරුවෙන් අපේ මිනිස්සු කියනවා සිoහල බෞද්ධ යයි කියා.. නමුත් මේවා ආරක්ෂා කරන්න අදටත් සිoහල බෞද්ධයාගේ කිසිම වැඩ පිලිවෙලක් නැ සoගමයක් නැ කනගාටුවට කරුනක් නම්' දිනෙන් දින මේ අපේ පෞරාණික වෙහෙර විහාර පන්සල් අබාහවයට යනවා.. නමුත් අපේ රටේ සහ මුලු ලොකේම සිසාරා බෞද්ධයෝ සිටිනවා... හැබැයි තවමත් ඒ කාගෙවත් අවදානය යොමු වෙලා නැහැ.. ඒ හැමොම හිතන් ඉන්නේ තමුන්ගේ ගෙදර හදාගත්තා නම්' තමුන්ගේ බෞතික දේවල් ටික සකස් කරගත්තා නම්' ඇතිය යන්නයි. නමුත් දවසක මේ අපේ උරුමයන් විනාස වෙලා අපේ ආගම ධර්මය විනාශ උනූ දවසට කවුරුවත් දන්නේ නැහැ මේ අපේ ඉඩකඩම් ගෙවල් දොරවල් ඒ හැමදෙයක්ම පවතින්නේ අපේ මේ ආගම දහමත් එක්ක උරුම උනු අඩිතාලම මතයි කියලා ඒ කාටත්ම අමතකයි.. මගේ මතය නම් අපේ මේ ලෝකය පුරාම විසිර ඉන්නාවු සහ අප රට ඇතුලේ ඉන්නාවු අපේ බෞද්ධයන් හැමෝම එකතුවෙලා මේ අබාහවයට යන අපේම වෙහර විහාර දාගැබ් ආරක්ෂා කරන ලොකු දැවන්ත වැඩපිළිවෙළක් සහ ලොකු සoගමයක් හැදිය යුතුයි මිලමුදල් යහමින් ඒකරාසි කොට මේ අබාහවයට යන සියලුම දෑ නැවතත් රැකෙන්නට සහ කවදාවත් අබාහවයට නොයන්නම. රජයකට බැන බැන ඉදලා වැඩැක් නැහැ මොකද මේවා අබාහවයට ගියපු දාකට නැතිවෙන්නේ රජය විතරක් නොවන නිසාය. එම නිසා මේ හදන බෞද්ධ අපේ ජනතාවගේ සoගමයේ විශාල මුදලක් දිනපතාම එක්කාසු වෙන මට්ටමේ ඉතාමත්ම ශක්තිමත් එකක් විය යුතුය ඒ සදහා ලොව වටාම විශාල ප්‍රෙචාරයක් සහ මුදල් එකතු වෙන විශාල වැඩ පිලිවෙලක් සැකසිය යුතුයි යන්නයි මගේ මතය සහ අපි හැමොගෙම අභිප්‍රාය විය යුත්තේ. ලoකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම මම හරි මුල් වෙලා මොන දේශපාලන පක්ෂයකටවත් සහභාගි නොවුන සහ නොවේන රටේ හොද පිරිසිදු කීර්තිමත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වරුන් පෙරදැරිකොට ගෙන මේ අපේ බෞද්ධ වෙහේර විහාර පන්සල් රැකේන අබාහවයට ගියපු වෙහෙර විහාර දාගැබ් රැකේන එවාට පිරිස් බලයෙන් සහ මුදල්මය වශයෙන් දැවන්ත වැඩපිළිවෙළක් සකස් කිරිමට මුලීක වෙනවා නියත වශයෙන්ම. මා මැරෙන්නට මත්තෙන් මා හට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා යයි මාද තුනුරුවනේ පිහිටෙන් බලයෙන් ප්‍රර්ථනා කරමි. මගේ රටට තුනුරුවනේ සරනයි.
@kalukumi2826
@kalukumi2826 Жыл бұрын
ඔබගේ අදහස් ඉතා අගය කරනවා. පුරාණ විහාරස්ථානවල ඉන්න ස්වාමීන්වහන්සේලා සල්ලි පස්සෙ දුවන්නෙ නෑ. මිනිස්සුන්ට කරදර කරන්නෙ නෑ. ඒක නිසා ඒ පන්සල්වලට මුදල් ලැබෙන්නෙ නෑ. මෙච්චර වෙහෙර විහාර තියෙන රටේ ඒවා සංවර්ධනය කරන්න කවුරුත් මූලික වෙන්නෙ නෑ. පුලුවන් තරම් මිනිස්සු සල්ලි දෙන්නෙ අලුතෙන් හදන අසපුවලට. ඒ පන්සල්වල හාමුදුරුවරු බණක් අවසානයේ පන්සලේ ඒක මේක කරනවා කියලා මුදල් පරිත්‍යාග කරන ලෙස ඉල්ලනවා. ගිණුම් අංක පවා සදහන් කරනවා. ගමේ මිනිස්සු ගමේ පන්සලට මොකුත් නොකර රට වටේම අලුත් අසපු , පන්සල් හදන්න මුදල් වගෙම විවිධ දේ පරිත්‍යාග කරනවා. කෑගල්ලෙ මිනිස්සු මේ පන්සල ගැන ආඩම්බර වෙනවා විතරයි. පාර හදාගන්න උදව් කරන්නෙ නෑ.
@pasanj9574
@pasanj9574 4 жыл бұрын
ඔය පන්සලේ දොරටුව දෙපැත්තේ තවත් දොරවල් 2ක රූප තියන එක සෑහෙන ගැඹුරු අදහසක්. ඔය නිර්මාණය තියන පරණම ස්ථාන මීට අවුරුදු 6000කට කලින් හදපුවා. ලෝකයේ තැන් ගොඩක මේ නිර්මාණය ඒ කාලයට සමකාලීනව තියනවා. ඒකෙන් ම මේ පන්සලේ පැරණි භාවය පිලිබඳව ඉතාම දළ අදහසක් ගන්න පුලුවන්. තවත් ඔතන ගවේශණය කරොත් ඔය ස්ථානය රාවණ යුගය දක්වා පැරණි බව ඔප්පු කරන්න පුලුවන් වෙයි Edit- පෙර කීව එකේ අර්ථය දැනගන්න අවශ්‍ය නම් කියන්න 🙂
@imeshaharshani8670
@imeshaharshani8670 Жыл бұрын
අනෙ කරුනකරල මට කියනවඩ
@diluperera5792
@diluperera5792 Жыл бұрын
කියන්න.🙂
@HimashiR.d
@HimashiR.d 6 ай бұрын
Oya kiwwe atta ohoma gal walin karapu wismitha nirmana guha rawana yugaya dakwa ynw. Mt me vidiyo ek beluwama mtak une alle nildiya pokuna umaga. oy hamuduruvo boruvk kiwwe oya gal arukkuwa svabavika ekk wenn ba
@sumudubhashini2806
@sumudubhashini2806 Жыл бұрын
Ape gama loketa aran giya oba thumata thuthi..🙏🙏🙏💐💐💐💐💐
@asankaupul1541
@asankaupul1541 4 жыл бұрын
Niyamai nilame digatama me wage video karanna ape rata koi tharan sundarada
@chandaranelum5725
@chandaranelum5725 4 жыл бұрын
නිලමෙට.පින්...හොද.වැඩසටහනක්.....
@mhnandasena1234
@mhnandasena1234 Жыл бұрын
ttatana.api.dannenathi.nodakka.godak.dawl.dakka..obatumga.vediyo.walin.obatumata.godak.pin.taruwan.saranai.malli.🙏🙏🙏
@priyanthaindunil9225
@priyanthaindunil9225 7 ай бұрын
Thanks nilame❤ Rate inna lassana genu munge anthahpura wala.ratata yamak kalath rate hitapu lassana genu ayath wenne Rajaa kiyana awalan ballata...
@Nilame
@Nilame 7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 7 ай бұрын
සතුටුයි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,!!! අපේ උරුමය අපේ ඉතිහාසය ඉතා ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!! 🌹🌷🌹🌷🎉🎉
@Nilame
@Nilame 7 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@lagalatta6639
@lagalatta6639 4 жыл бұрын
නිලමේට බොම පින් මේ දැකපු පලවැනිම අවස්ථාව දිර්ඝායු ලැබේවා නිලමේට
@danaslnk5167
@danaslnk5167 Жыл бұрын
මෙය මගේ අදහසක් බැවින් වරදවා හිතන්න එපා ....මම හිතන්නෙ වලගම්බා රජතුමා විසින් ගල් වඩුවන් ලවා ආරුක්කු උමග දිය පොකුණු සාදන ලදි කියලයි මට මට හිනේනේ.
@HimashiR.d
@HimashiR.d 6 ай бұрын
Walagamba rajathuma newei rawana ragathumai owa nirmanaya kre walagamba ragathuma ee umn danagena idl tiynw ❤
@natureeye6716
@natureeye6716 4 жыл бұрын
නිලමේ අයියා පට්ට මේකනම්.. සුපිරිම සුපිරි ඒ ගමනනම්... ලොකේශන් එකේ ලින්ක් එකත් මේකට ටැග් කරලා තිබුනානම් ගොඩක් වටිනවා අයියා... 👍🙏🙏🙏
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 4 жыл бұрын
ගොඩක් ස්තුතියි නිලමේ ඔයාට 🙏🙏🙏❤️❤️❤️
@neelrohana5371
@neelrohana5371 Жыл бұрын
මෙි පංසල තියෙන්නෙ කෙහෙද කියලා කිවෙි නැ
@cookingfantasywithnk.6193
@cookingfantasywithnk.6193 4 жыл бұрын
Wadasatahana godak hodai me wage wadasataha karanna godak pin methanata yana vidiyath kiyanawada
@cookingfantasywithnk.6193
@cookingfantasywithnk.6193 4 жыл бұрын
Samawenna nayaka hamuduruwo kiwa ana hati
@vihangathineth704
@vihangathineth704 4 жыл бұрын
නියමයි නිළමේ ජය වේවා
@renukamanel4497
@renukamanel4497 4 жыл бұрын
ඇත්ත මයි ලස්සනයි ඔබට ගොඩක් ස්තුතියි
@samankumara3054
@samankumara3054 4 жыл бұрын
Niyamai nilame ape ithihasaya goda ganin.
@kieranelias6142
@kieranelias6142 9 ай бұрын
Very nice place .l have been visited there and very closed to this place from my birth place.l think that people who visits county choose this place to visit and add to knowledge regarding the history of our country
@vimalperera950
@vimalperera950 9 ай бұрын
නිලමේ ඔබට ගොඩක් pin
@dvthilak9436
@dvthilak9436 4 жыл бұрын
හරිම අපූරුයි අපේ උරුමයන් රැකගමු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 9 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිළමේ දරුවට පිං බුදුසරණයි.
@renukakiringoda2741
@renukakiringoda2741 4 жыл бұрын
Me ape urumaya soya yana obata budusaranai
@ABCD-ng2ef
@ABCD-ng2ef 4 жыл бұрын
aiye oya kohomada me deval thiyenava kiyala denaganne.ammoo oya nam aththatama godak vatina deyak karanne.
@jasintharenukarenuka7591
@jasintharenukarenuka7591 4 жыл бұрын
කොයිතරම් ලස්සන තැන් තියෙනවාද අපෙ ලංකාවේ අපි හරිම වාසානාවන්තයි ලංකාවේ ඉපදිමත්
@mudithanuwan9195
@mudithanuwan9195 20 күн бұрын
නිලමෙට ස්තුතියි ❤
@tilankaperera8390
@tilankaperera8390 Жыл бұрын
බුදු සරණයි සියලු දෙව් පිහිටයි නිලමේ ඔයත් ඔයා ගේ කන්ඩායම ටත්
@Liyanagewarnakulasooriya1
@Liyanagewarnakulasooriya1 Жыл бұрын
ඇත්තටම හොද විහාරයක් වැඩිපුර විස්තර ඕනෙනම් මම කියන්නම් මොකද මගේ ගෙවල් ලග විහාරය... ස්ත්‍ර්පුර ගල්ලෙන් රජමහ විහාරය
@SansalaKaushalya
@SansalaKaushalya Жыл бұрын
මම මේ පන්සල ගැන තීසිස් එකක් කරනවා මට පුලුවන් ද තොරතුරු ටිකක් කියන්න
@LalanaPatmini
@LalanaPatmini 6 ай бұрын
Please give me directions
@ShyamaliPriyanthi-w6h
@ShyamaliPriyanthi-w6h 9 ай бұрын
Mama welimada ape game thiyanawa sthreepura kanda eketh thiyanawa oya umaaga ekath walagamba rajuge anthappuraaya hangagena hitiya kiyala janapprawada thiyanawa
@thilakchathuranga3938
@thilakchathuranga3938 8 ай бұрын
අදමයි අනෙ දැක්කෙ 🙏🙏🙏
@nimalranjan1915
@nimalranjan1915 4 жыл бұрын
Can you please tell me how get this temple. Congratulations from Canada
@dilunaguesthouse3491
@dilunaguesthouse3491 4 жыл бұрын
Me wage purana pansalak pennapu Aka gana obatath,mema pansale wada sitina hamuduruwa wahan se latath bohoma pin me wage watina deyak araksha kirima gana,bohoma pin ,kamar karapu kattiyama bohoma isthuthi. 🙏🏻🙏🏻🙏🏻
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
Raawana ithihasaya nirmanaya ..idiriyata genayamu..💜💛💚
@anandaabeysinghe1430
@anandaabeysinghe1430 4 жыл бұрын
This is the first time I heard about this ancient temple.Brother,thank you very much for enlightening us.In one hand, this is a meritorious thing .May the triple gem bless you !
@chulanirajapaksha8913
@chulanirajapaksha8913 7 ай бұрын
Excellent your presentation 👍👍👍
@Nilame
@Nilame 7 ай бұрын
Thank you! Cheers!
@NethuliNethuli-n8e
@NethuliNethuli-n8e 9 ай бұрын
🙏🙏🙏godak watinawa...thank you nilame....
@sagii9937
@sagii9937 Жыл бұрын
Very interesting and valuable video . . Thank you. Theruwan saranayi ape haamufuruwane
@Ericsilva_13
@Ericsilva_13 8 ай бұрын
සන්පලවර් නමට දෙවැනි නැති නිලමේට ඡයෙන් ජයවේවා
@DLSDLS---
@DLSDLS--- 4 жыл бұрын
Nilame oyata gowak pina mevani tana soya gihina pennanavata budusaranai
@tuktuklanka894
@tuktuklanka894 4 жыл бұрын
Nilamege voice එක මරු
@chandradasanayake1274
@chandradasanayake1274 4 жыл бұрын
Nidan paluwoo denna danaganeeda mand.godak pin apee saduta and obathumata
@anulawamenike9387
@anulawamenike9387 Жыл бұрын
ගොඩාක් ලස්සන වගේම හරිම වැදගත් දේවල් අහන්න දකින්න ලැබුන,ගොඩික් පිං තෙරැවන්සරනයි .
@weerarathnahk8222
@weerarathnahk8222 Жыл бұрын
අපි ලෝකෙන්ම ඉතා උතුම් වාසනාවන්ත ජාතියක් බඩගෝස්තර වාදී පාදඩ දේශපාලන හිගන්නා අපිත් ජනතාවත් රටේ අනාගතයත් විනාශ කරල ඉවරයි අපි හැමෝම මේ උතුම් රත්තරන් රට දේශපාලුවා කියන හිගන්නාගෙන් බේරගනිමු
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,3 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН