Adara gangulehi (ආදර ගඟුලේ) - Nelu Adhikari and Gayathri Ekanayake

  Рет қаралды 250,761

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер: 64
@dinaliwarnakulasooriya6760
@dinaliwarnakulasooriya6760 3 жыл бұрын
හරිම ලස්සනයි .. පනස් වතාවකටත් වඩා ඇහුවා .. ගයත්‍රි හරි ම ලස්සනට sing කරනවා
@chamindadesilva6655
@chamindadesilva6655 3 жыл бұрын
සිය වතාවකට වඩා ඇහුවා හරිම ලස්සනයි .........
@lasanthaperera2933
@lasanthaperera2933 4 жыл бұрын
This unknown voice of Gayathri ...is superb.. would like to hear more songs from her..natural voice
@kalyanisamarasinghe6619
@kalyanisamarasinghe6619 Жыл бұрын
U
@chandanaperera9513
@chandanaperera9513 Жыл бұрын
හරිම හරි අගයි දෙන්නම ලස්සනට ගායනා කරනවා ම්‍රල් ගායනයට හානියක් නොවන අාකාරයට තවත් එවැනි සින්ද්‍ර ගායනා කරනකන් අපි බලා සිටින්නෙම්‍ර
@crishanthasoysa5024
@crishanthasoysa5024 3 жыл бұрын
ඉතා උසස් නිර්මාණයක්
@malkanthidon1808
@malkanthidon1808 Жыл бұрын
I am floating on cloud s , If you play more I will live more,
@dg_762
@dg_762 4 ай бұрын
Marvellous ❤
@benfernando6418
@benfernando6418 2 жыл бұрын
Music has nicely arranged Suresh... and this is first time I'm listening to this female voice.... well done 👏
@acyrusaxel4821
@acyrusaxel4821 2 жыл бұрын
WOW 😍😍😍
@janiruuwansith1871
@janiruuwansith1871 3 жыл бұрын
Mee Pani wakkaranawa ❤️
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
නෙලුගේ ඕනම ගායනයක් 👍👌👍👌🌹 සම්පූර්ණයි 👏👏👏👏
@champikadodam7588
@champikadodam7588 5 жыл бұрын
මේ ලොව මා ඉපදුනේ , ඔබව ලබන්නලු හැබැයි ලබාගැනීමම නෙමෙයි පරමාර්ථය ..........ඒ ආදරය ඊට ගොඩක් වෙනස් .
@somadova7577
@somadova7577 3 жыл бұрын
Oyala lassanata sindu kiwwata matanam athiwela oyala parana sindu oyalage wagee gayanaya karanawa ahala. Oyawagee lassana sindu oyalath hadannako. Meya adaala wenne anunge sindu kiyana ayata pamanai. I am sooo sorry anee. Budusarnai oyalata. Oyala hama kenekma godak adaraneeyai.
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
වාව් ලස්සනයි නියමයි ❤❤❤❤❤
@tsamanthid4145
@tsamanthid4145 4 жыл бұрын
Download karanna puluwan widihata hadanna pls
@lasantharajakaruna8679
@lasantharajakaruna8679 5 жыл бұрын
හරිම ලස්සනයි සින්දුව කියනවා
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Nelu vitharak geethaya gayana kala nam hodai budu saranai.!
@community1854
@community1854 2 жыл бұрын
Lovely!!
@roshan0409fer
@roshan0409fer 4 жыл бұрын
ලස්සනම ලස්සනයි ❤️❤️❤️
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 5 жыл бұрын
Wow... very beautiful song thank ..
@hirands
@hirands 4 жыл бұрын
Near Jazz....... this would be ok in a Manhatton club.
@cpwelikala
@cpwelikala 5 жыл бұрын
Nelu ‘s great
@upendramadduma8621
@upendramadduma8621 5 жыл бұрын
Godak lassanai,,,,god bless all of you
@sahanseney134
@sahanseney134 5 жыл бұрын
*This*, I think is the tempo this song was destined for.
@30nadie
@30nadie 5 жыл бұрын
Beautiful ❤️
@damithvithanage8238
@damithvithanage8238 4 жыл бұрын
👌👌👌👌👌👌
@alexkurera7687
@alexkurera7687 5 жыл бұрын
Wow !!! 👏
@alexkurera7687
@alexkurera7687 5 жыл бұрын
Ela 👌👌👌
@kavindagraphic8826
@kavindagraphic8826 5 жыл бұрын
Creative Re-arrangement...
@prabodadivnugalage5197
@prabodadivnugalage5197 5 жыл бұрын
Super dedenama
@chamindabandara1252
@chamindabandara1252 2 жыл бұрын
👍
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Appada
@shanthajayasingha9940
@shanthajayasingha9940 4 жыл бұрын
Sr .Victor sha sreemathi kiwwanam monatharem mhirida ?
@geethasangeetha1799
@geethasangeetha1799 5 жыл бұрын
Lassanai
@sivasiva9330
@sivasiva9330 5 жыл бұрын
හරිම ලස්සන මිහිරි කට හඩක්
@asithadesilva8454
@asithadesilva8454 5 жыл бұрын
SUPERB
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 3 жыл бұрын
Excellent
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ F: මල් වැල් වන විල් පිරී ගියේ සෙව​ණ​ දෙවන්නලූ බිඟු නද විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලූ M: පුන්සඳ නැඟුණෙත් අහස් තලේ අපට බලන්නලූ දෙනෙතට කඳුළැලි තුරුල් කළේ පෙමට අඬන්නලූ F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ F: මී වද මී පැණි පිරී ගියේ දෙතොල රඳන්නලූ දේදුනු ඕවිලි මැවී ගියේ නුවන පිනන්නලූ M: මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ ඔබව ලබන්නලූ ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික් මලූ// F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ මා ළඟ ඔබ සිටිනා විට දී ලොවම දැකුම්කලූ පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස් Lyrics:- Premakeerthi de Alwis තනුව හා සංගීතය:- වික්ටර් රත්නායක Melody, Music:- Victor Rathnayake යුග ගායනය:- ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක Artists:- Victor Rathnayake, Srimathi Thilakarathne
@ranjansenaratne9230
@ranjansenaratne9230 5 жыл бұрын
@niluvaerygoodpera6890
@niluvaerygoodpera6890 5 жыл бұрын
Lasanai godakeee
@damayanthiwijesinha6316
@damayanthiwijesinha6316 2 жыл бұрын
Nelu akka lasanatama kiyanawa
@senarathnesenarathne5918
@senarathnesenarathne5918 Жыл бұрын
වික්ටර් රත්නායක මහතාට සමකල නොහැකි.එතුමාගෙන් උපදෙස් අරගන්න.
@cooray1
@cooray1 5 жыл бұрын
👍👍
@hashanabeygunaratne8567
@hashanabeygunaratne8567 5 жыл бұрын
මේ සිංදුවල ගෑනු පිරිමි වෙන් වෙන්ව වචන වලට තේරුං තියෙනවා නේද? ලස්සනට කියනවද බලන්න නෙවෙයි සිංදු අහන්නෙ.
@naveendraindika7774
@naveendraindika7774 5 жыл бұрын
genu dennek kiyanakota theruma lesbian venava.echcharai
@sriminiweerasingha5539
@sriminiweerasingha5539 3 жыл бұрын
,
@maheshiwanigabaduge9246
@maheshiwanigabaduge9246 5 жыл бұрын
B
@pradeepkumara8703
@pradeepkumara8703 5 жыл бұрын
Orga nal song
@hemaniwettasinghe7949
@hemaniwettasinghe7949 5 жыл бұрын
නෙලූට වඩා අනිත් සහෝදරිය හරිම ලස්සනට කියනව..
@roshanmaduranga5831
@roshanmaduranga5831 5 жыл бұрын
අනිවාර්යයෙන්
@nirofidgett2153
@nirofidgett2153 5 жыл бұрын
Hemani Wettasinghe definitely
@r2sanju523
@r2sanju523 4 жыл бұрын
ගයාත්‍රී ගොඩාක් දක්ශයි
@kumeeperera1898
@kumeeperera1898 7 ай бұрын
ඔව්.. ඇත්තටම.. ගයාත්‍රිගෙ කටහඬ අහලා නැති උනත් ඒකෙ හරිම ලස්සන natural ගතියක් තියෙනවා.. ඇගේ ගායනය ඇත්තටම මිහිරියි..
@lincolnfernando7474
@lincolnfernando7474 5 жыл бұрын
good effort. but not like the original singers. ( Victor Ratnayake & Sreemathi Thilakaratne)
@ajithajayanthi1880
@ajithajayanthi1880 5 жыл бұрын
නෙලු අධිකාරි හැගීමකින් ගයනවා
@dayanasantha7978
@dayanasantha7978 5 жыл бұрын
Bort voice are beautiful.
@tttrrr645
@tttrrr645 5 жыл бұрын
Victor laginwath thiyanna ba munwa......good try though!!!
@sureshvitharana5710
@sureshvitharana5710 3 жыл бұрын
👌👌👌👌
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
💗
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 56 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
JOON
Рет қаралды 3,5 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
ADARA GANGULEHI
4:01
Prabath Live Music Room
Рет қаралды 55 М.
Adara Gangulehi | Sulochana Weerasinghe  | 7 NOTES | Siyatha TV
3:56
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 4,5 М.
Kandula Niwannam - Priyani Jayasingha - www.Music.lk
3:57
Music.lk
Рет қаралды 1,3 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Adara Gangulehi (feat. Srimathi Thilakarathna)
3:59
Victor Rathnayake
Рет қаралды 16 М.
Prank #cute #cutestory #baby #funny #animatedstories
0:21
Cute pig Ai Animation
Рет қаралды 6 МЛН
Ни в коем случае не трогайте ЭТО
0:19
Почему?
Рет қаралды 8 МЛН
МЫСЛИ У КУРЬЕРА
0:56
Типичные ситуации
Рет қаралды 1,5 МЛН