නොසිතූ ලෙස විශ්වය මාගේ බලාපොරොත්තුව අහිමි කලේ ඇයි?මාගේ පුද්ගලික අත්දැකීම

  Рет қаралды 12,504

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 498
@nandagarumuni2170
@nandagarumuni2170 9 ай бұрын
මේ වීඩියෝ පටිය අහන්න සැලසූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@mangalarupasingha1218
@mangalarupasingha1218 9 ай бұрын
ඔබ වැනි උතුම් මිනිසකු රටට දායාද කළ ගුරුතුමියට නිවන් සුව ලැබේවා
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
ඔබ වැනි පුද්ගලයෙක් ලොවට දායාද කල ඒ ගුරුතුමියට නිවන් සුවය ලැබේවා !
@NelumWijethilake
@NelumWijethilake 5 ай бұрын
මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏
@pradeepalakmali7386
@pradeepalakmali7386 Жыл бұрын
ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි. මම විදේශ රටක සේවය කරන කෙනෙක්.. ඒත් මගේ නිවස. මට හාදාගන්න බැරි උනා. මොකක් හෝ දෙයක් නිසා අතරමග නවතිනවා. ඒත් මම මේ වැඩසටහන් හැමදාම අහනවා. ඒ දේවල් මගේ වැඩත් සමග මම කරනවා. පුතේ මගේ නිවස හදා දෙන්න මගේ ම ගමේ කෙනෙක් මට උදව් කලා. දැන් නිවසේ අඩක් නිමා කරලා අවසන්. ඇත්ත ටම මට ගොඩක් සතුටුයි. මම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි පුතේ ඔයාටත් තෙරුවන් සරණයි.. හැදු වැඩු දෙමාපියන් ටත් නිදුක් නිරෝගී බාවයම ලැබේ වා
@mallikaherath2281
@mallikaherath2281 Жыл бұрын
Me weedio ekata stuti wishwamathawata mage namaskarayawewa wishwayata stutiwewa me ediripath Kara puthata wishwaye ashirwagaya labewa mama oyawa follow karanawa mata 60years
@AnomaViolet
@AnomaViolet Жыл бұрын
@@mallikaherath2281 0
@NelumWijethilake
@NelumWijethilake 5 ай бұрын
මම විශ්ව මාතාව විශ්වාස කරනව අපගේ හදිසි යට කිසිම ඉටු නොවන බව මම දන්නව ඉවසීම අනුව ඒක හරියනව ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏
@madushankanethmini58madushanka
@madushankanethmini58madushanka Жыл бұрын
ඔබ වැනි උතුම් ගති පැවතුම් ඇති පුද්ගලයෙකු රටට දායාදා කිරීමට අකුරු කරපු ඒ ගුරුතුමියට නිවන් සුව අත්වේවා........!
@kanthithelisinha1720
@kanthithelisinha1720 3 ай бұрын
ආදරණීය විශ්ව මාතාව mage ජීවිතයේ මට ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා උතුම් malli oba Apa siyalu දෙනාම දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා 🎉🎉🎉❤ siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa 🎉❤🎉❤
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
සංවේදී ...නිහතමානී ..ගුනගරුක ...දයාබර සහෝදරයෙක් මුනගැස්සුවට ආදරනීය විශ්වයට ස්තූති වේවා 🙏🙏🙏
@nextours1986
@nextours1986 Жыл бұрын
පුතාගේ දුක මටත් දැනුනා ඒ ගුරුතුමිය කොයිතරම් හොද ගුරුතුමියක්ද කියල එතුමියට සුගතියෙහි ඉපිදෙන්නට මා කල පින් අනුමෝදන් වේවා ධර්මය අවබෝධවී ඉක්මන් භවයකදී ම නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
@jeevanilakmali9978
@jeevanilakmali9978 Жыл бұрын
මේ විශ්වයට සර් ව දායද කලා වූ ඒ උතුම් ගුරු මෑනියන්‍ට උතුම් නිර්වාණයම ලැබේවා !!මේක ඇත්ත සර්!!මම භාවනා කරන්න ගත්ත ගමන් මගේ හිතවත් ආදරනීයයන් මාත් එක්ක තරහා වුනා.මට දරා ගන්න අමාරුයි .මම පුලුවන් තරම් මෛත්‍රී භාවනා ම කලා.ඒ එක්කම බිස්නස්ස් පවා වැටුනා .හැබැයි මට ඉන්න හැම පීඩන අවස්තාවකම ඊට පිලිතුරක් ලැබෙන වීඩියෝ එකක් හරි ලිපියක් හෝ පෝස්ට් එකක් හරි බලන්න ලැබෙනවා .මට ඒකෙන් තේරුම් ගියා විශ්වයේ න් මට හරි පාර හොයලා දෙනවා .ජීවිතේ ට ලොකු දෛර්‍ය්ය ශක්තිය ක් දෙන්න මේම වෙන්නේ කියලා.ස්තූති සර්ට ත් මේ විශ්වයට ත් !!!සියලු දෙනාගෙම සියලු පැතුම් ඉටුවේවා බුදුසරණයි !!!
@NelumWijethilake
@NelumWijethilake 5 ай бұрын
අද දවස පුතා ඉතාම දුකින් කතා කරන් බව මට පේනවා හිතන්න එපා පුතේ ඔයාට ඉවසීම තියුනව විශ්ව මාතාවට පින්සිදු වෙන්න ඔබගේ දුක නෙතිකරාව් ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf Жыл бұрын
ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 ආදරනීය මල්ලී ඔයාටත් ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි .ඔයාගේ ගුරුතුමිය ආයුෂ නිමාකරලා ගියත් එයා ඔයාට අවශ්‍ය දවසට විශ්වය විසින් ඔයාගේ ඉශ්ඨදේවතවන් වහන්සේ ඔයාලගට ගුරුතුමිය ගෙන්වයි කියල විශ්වාසෙන් ඉදිමු.ඉතින් අපි ඇයට උතුම් අමාමහා නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏🙏🙏
@kusumlathamg2870
@kusumlathamg2870 Жыл бұрын
මේ විශ්වයට. ඉස්තුති. මම අද තේරුම් ගත්ත. මම ඔබ‍ට ඉස්තුති. කරනවා මේ දේ තේරුම් කර දුන්නට. මට ආවේ ප්‍රශ්න විතරයි ඉස්තුති ඉස්තුති ඔබ‍ට මේ විශ්ව. මාතාවට. 🙏🙏
@akilayasasmin7731
@akilayasasmin7731 Жыл бұрын
මම දරා ගන්න බැරි දුකක්, ප්‍රශ්නයක ඉන්න මේ වෙලාවේ අද මම වෙනුවෙන් ම මේ වීඩියෝ එක කරා වගේ මට අහන්න ලැබුණු එකම මහ පුදුමයක්. ඔබට ස්තුතියි . විශ්වයට ස්තූතියි. අනේක වාරයක් ඔබට ස්තුතියි.
@NelaKumudini
@NelaKumudini Жыл бұрын
යහපත් දරුවෙක් සමාජයට ඉදිරිපත් කල උදාර ගුරුතුමියට නිවන් සුව ලැබේවා.
@nilushiyapriyangani4371
@nilushiyapriyangani4371 5 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️
@malkanthikularathna3963
@malkanthikularathna3963 Жыл бұрын
Obey ගුරුතුමිය ta ama maha නිවන් suwa ලැබේවා
@nadeerajayasinghe3811
@nadeerajayasinghe3811 Жыл бұрын
ඔබේ ගුරුතුමියට අමා නිවන් සුව සම්පත් ලැබේවා
@nadeerajayasinghe3811
@nadeerajayasinghe3811 Жыл бұрын
ඔබතුමාගේ දෙමව්පිය දෙපලට සියලු සම්පත් ලැබේවා ඔවුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@victorirangani7350
@victorirangani7350 10 ай бұрын
Namo buddaya niduk wethwa nirogi wethwa suwa path wethwa
@urus_burus
@urus_burus 2 ай бұрын
සුභ උදෑසනක් වේවා අයියේ ස්තුති වන්ත වෙනවා මේ වගේ වටිනා ඔවදන් අප වෙත ලබා දෙනවට.අයියට පිං ❤ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@ajfernandofernando6724
@ajfernandofernando6724 Жыл бұрын
මගේ නිවාස සිහිනය ඉටුකර දුන් විස්වයට ස්තුතිය
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 4 ай бұрын
නමෝ බුද්ධාය .,ආදරණීය විශ්වය මගෙ පුතේ ඔයාගේ සතුට වගේම දුකේදීත් ඔබත් සමගයි ජිවිතය හරිම පුදුමාකාරයි පුතේ . ඉතින් මගෙ බලවත් සෝකයත් සමගම එතුමියට උතුම් නිවන් සුව ලැබේවා කියා ප්‍ර්‍ර්‍රර්ථණා කරනවා මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤🙏🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 Жыл бұрын
ඒ ආදරනිය ගුරැතුමියට නිවන්සුව ලැබේවා 🙏🙏
@chathurahirantha9830
@chathurahirantha9830 Жыл бұрын
ආදරණීය ගුරුතුමියට නිවන් සුවය ලැබේවා !!!
@maleeshasewwandi1629
@maleeshasewwandi1629 Жыл бұрын
ඔබගේ ගුරු තුමියට අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@Colombage-n9p
@Colombage-n9p Жыл бұрын
ඇත්ත මටත් හරියට කරදර වැඩි වුණා මට වැඩත් නැති උනා.ඒත් මම විශ්ව මාතාව විශ්වාස කරනවා සිය දහස් ගුණයකින්.අත අරින්නෙ නෑ කිසිම දෙයක් ලේසියෙන්.මොකද මෙච්චර කාලෙකට මං හිතපු ගොඩක් දේවල් මට හරි ගියා.ස්තුතියි විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ඔබව මුණ ගැස්සුවාට .ස්තුතියි සැමදෙනාටම හරියන්න ඕනා
@ThamaraNisansala
@ThamaraNisansala 4 ай бұрын
සුභ උදෑසන ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි
@gigipower5510
@gigipower5510 Жыл бұрын
ස්තූතියි අයියේ හිතේ දුකින් හිටියේ දැන් සැනසීමක් ලැබුන ඔයාට ස්තූතියි ස්තූතියි ස්තූතියි විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබේ ගුරු තුමියට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@indranisamarasekara9065
@indranisamarasekara9065 4 ай бұрын
ඔබගෙ ගුරැතුමියට නිවන් සුව පතමු විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤
@SUNETHRAPRIYASHANTHI
@SUNETHRAPRIYASHANTHI Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏❤️ මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏❤️ ඔබටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
මමත් විශ්ව මාතාවට ගරු කරන කෙනෙක්. හිත නිතරම වේදනාකාරී තත්වයකින් පවතින නිසා නිතර විශව මාතාවගෙන් සහනය පතනවා එය ඉටුවේවියයි විශ්වාසයක් පවතිනවා. මේ විස්තර උපදෙස් ලබාදුන් ඔබතුමාටත්, අප සැමටමත් විශ්ව සක්තියේ බලයෙන් සිතන පතන සියලුම යහපත් දේ යහපත් ලෙසම ඉටුවේවා යි පතමු
@imeshakariyawasam1907
@imeshakariyawasam1907 Жыл бұрын
ආදරණීය විශ්ව මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි .
@indrajayasinghe8308
@indrajayasinghe8308 Жыл бұрын
ඔබගේ ගුරුතුමියට අමා මහ නිවන් සුවය ලැබේවා !..❤️
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 Жыл бұрын
ගුරු මාතාවට අමා මහ නිවන් සුවය නිරතුරුවම ලැබේවා
@jf2219
@jf2219 Жыл бұрын
මගේ ප්‍රසන්න වලට ,අනිවාර්යයෙන්ම පිළිතුරක් මට ලැබෙන බවට මට විශ්වාසයි 🙏ඔබගේ ගුරැතුමියගේ අභාවය පිළිබඳව ගොඩක් කණගාටු වෙන අතර ඒ වෙනුවෙන් ඇයට 🪔 දල්වා පිං දෙන්නට මම දෙවරක් නොසිතමි🙏
@induthilakarathna1907
@induthilakarathna1907 Жыл бұрын
ඔබේ ඒ ගුරුතුමියට නිවන් සුව අත් වේවා
@ajanthapriyadharshani4900
@ajanthapriyadharshani4900 Жыл бұрын
සැමදා අලුයම හිතට ශක්තිය ලබාදෙන ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි .. විශව මාතාවට ස්තුතියි 🙏🙏
@sanidusevinda4000
@sanidusevinda4000 Жыл бұрын
ඔබගේ ඒ ගුරුතුමියට අමා මහ නිවන් සුවයම අත් වේවා....❤
@sumalinisansala452
@sumalinisansala452 Жыл бұрын
ආදරණීය ගුරැතුමියට නිවන් සුව ලැබේවා ...🙏🙏
@KamjamakumariKamjamakumari
@KamjamakumariKamjamakumari Ай бұрын
ගුරු මෑණියනි, ඔබට නිවන් සුව ලැබේවා🙏🙏🙏 මේ වීඩියෝ එක දකින්න සැලැස්වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි . අයියේ ඔයාලටත් ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා.🙏🙏🙏
@hansiperera8653
@hansiperera8653 Жыл бұрын
විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඔයාගෙ දුක ඉක්මනින් නිවේවා!🥺🙏
@uththamiemendis4521
@uththamiemendis4521 Жыл бұрын
පුතා mama ma chanel eka දැක්කා අහම්බෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව සටහනක් දැක්ක නිසා vedieo eka බැලුවා ...පුතා පැහැදිලි ලෙසට kiyala දෙන නිසා chanel eka subscribe කරලා ඔක්කොම viedieo බැලුවා ..danna කියන්න අයටත් share kara... prayogikawa තමන්ට සාර්ථක prathipala thiyana දෙයක් අනිත් අයටත් laba දෙන්න homotama හිතන්නේ නැහැ .. eka පුතා pera sasara පුරුදු කරපු dayak ඔයාට ගොඩක් pin පුතා ..
@lathaswrana4634
@lathaswrana4634 Жыл бұрын
ඔබගේ ගුරුතුමියට නිවන් සුව ලැබෙවා විශ්ව මාතාවනි ඔබට අනෙක වාරයක් ස්තුතියි ❤️❤️
@vidanapathiranathilaka49
@vidanapathiranathilaka49 Жыл бұрын
කතා කරන විදිය හිතට බාවනාවක් වගේ දැනෙනවා දුක නිවි සිත පහන් වෙිවා නුබ අපට පහන් තරැවකි
@induniljayasinghe9721
@induniljayasinghe9721 Жыл бұрын
ආදරණීය ගුරුමැණියනට නිර්වාණ සුවය ලැබේවා ආදරණීය විශ්වයට ස්තුතියි
@dilukaranjani6370
@dilukaranjani6370 Жыл бұрын
මාගේ විශ්ව මාතාවට ස්තූති මට දවසේ ආදායම ලබාදුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තූත්යි ස්තූත්යි ස්තූත්යි විශ්වයට ස්තූත්යි ස්තූත්යි ස්තූත්යි ❤❤❤🙏🙏🙏
@හීන_දිනනළමයි
@හීන_දිනනළමයි Жыл бұрын
ජීවිතේ හිතෙන් මන් කඩාවැටෙන හැම වෙලේකම ඔබේ වීඩියෝ දැකීමට,ඇසීමට ලැබීම හිතට හරිම සහනයක් අය්යේ. ඔබේ හඬ හරිම ආකර්ෂණීයයි.හිත නිවෙනවා.. ස්තූතියි ඔබට මේ කරන සේවයට ඔබව මුණගැස්වූ ආදරණීය විශ්වයටත් ස්තූතියි ඔබේ හඬින් අපව නිවා සනසන ඔබේ පින්බර රූපයත් කවදාහරි ජංගම දුරකතන තිරයෙන් දැකීමට කැමතියි. ඔයාගේ හැම කටයුත්තක්ම හිතනවටත් වඩා සාර්ථකව ඉටුවෙන්න ඕනී අය්යේ. තෙරුවන් සරණයි
@adaraneeyawishwaya
@adaraneeyawishwaya Жыл бұрын
අනිවාර්යයෙන්ම .ලගදීම එනවා
@හීන_දිනනළමයි
@හීන_දිනනළමයි Жыл бұрын
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා ඔබතුමා කියපු හැමදේම මම කරනවා මට හිතෙනවා මගෙ හැම දේම හරියනව කියලා ඔබතුමාට බෙහෙවින්ම ස්තුති වේවා
@ranidilrukshi7092
@ranidilrukshi7092 Жыл бұрын
ඔයාට ඉස්තුතියි මල්ලි ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා ඔබේ ගුරැමැනියන්ට නිවන් සුව ලැබේවා ව්ස්වයට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි අපි හැමෝගෙම පුස්න නිරාකරණය කර දුන් මගේ ව්ස්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@DeepaGawarammana
@DeepaGawarammana Жыл бұрын
සුභ දවසක් ආදරණීය විශ්වයට අටලෝ දහමින් කම්පා නොවේ ආදරේ විශ්වය ඔබතුමාගේ හදවතට දැනෙන වචනවලින් අපේ ජීවිත ලස්සන වෙනවා හදවතේ ගැඹුරුම තැන ආදරණීය විශ්වයේ ඉන්නවා මම හිතනවා ඔබතුමා අපිට සහෝදරයෙක් වගේ කියලා දුකේදිත් සැපේදිත් නමෝ බුද්ධාය ආදරණීය විශ්වයට ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤
@O23p0L
@O23p0L Жыл бұрын
පළමුවෙන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@amithatennakoon8828
@amithatennakoon8828 Жыл бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා 🙏🏽🙏🏽🙏🏽❤❤❤
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
සුභ උදෑසනක් වේවා මගේ ආදරණීය විශ්ව මාතාවට.ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤.දරුවන් දහස් ගණන..නැණස පැහැදූ..ආදරණීය ගුරු මාතාවට.නිවන් සුව අත් වේවා.🙏🙏🙏..මල්ලිටත් දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි🙏🙏🙏
@nilukaliyanamendis3252
@nilukaliyanamendis3252 Жыл бұрын
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@IreshaMadushani-yd5wf
@IreshaMadushani-yd5wf Жыл бұрын
විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤😊
@ayeshasewwandi9949
@ayeshasewwandi9949 Жыл бұрын
සුභ උදැසනක් මේ කඨින චීවර මාසය අද දහවල් චීවර පුජා කිරිමෙන් කඨින මාසය ඉවරයි.අපි චීවර යක් පඬු තියාගෙන ජිවමාන බුදු හාමුදුරු වො සිහිකර බුදු පියාණන් වහන්සේ උදෙසා ස්වර්ණ මාලි මහ සැයට ඉයෙ රාත්‍රී යෙ පුජා කළ.පුජා කළ පසු.මම විශ්ව ය දෙස බැලුවා සැයට ඉහළින් සඳ මඬල ලස්සනයි.සඳ සැයට හිනාවෙන වා වගෙ.මට ආදරණීය විශ්ව සාමාජිකයන් සිහි වුණා සියලු දෙනාටම ආශිර්වාද කර සිවි සක්වල සියලු ම සත්වයෝ සුව වේවා කියා ආශිර්වාද කළ.මෙහෙම සිතක් මට පුරුදු කළ අපේ පුතා ට පතන්නා වු බොධිකින් මාර්ග පළ අවබෝධ ලැබේ වා.අටලො දහමට අපි නොසැලි මුහුණ දිය යුතු යි.අපි කුඩා කළ දැක්ක කිසිවකු අද නැත.ස්භාව ධර්ම ඔහු න් ඉවත් කර ලා අපි ත් කොයි මොහොතක හො මේ විශ්ව යෙන් ඉවත් කරවා.එතකන් ආදරණීය විශ්ව ය ට ස්තුති වන්ත වේවා තෙරුවන් සරන යි.
@disnaranjani3644
@disnaranjani3644 Жыл бұрын
Obe ආදරණීය gurumathawata niwan sapa ලැබේවා ! Obata deergausa ලැබේවා ❤❤❤ හදවතින් පතමු 🙏🙏🙏❤❤
@ProLink-n2j
@ProLink-n2j Жыл бұрын
ඔබගේ ගුරැතුමියට නිවන්ඝුවයම ලැබෙිවා ඔබටත් ඝ්තුතියි විශ්වමාතාවටත් අනේක වාරයක් ඝ්තුතියි ඝ්තුතියි ඝ්තුතියි මගේ ඉෂ්ටදේවතාවුන් වහන්ඝේ ටත් ඝ්තුතියි ඝ්තුතියි ඝ්තුතියි
@deana1659
@deana1659 8 ай бұрын
මල්ලි ඒ ගරැ මැණියන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා .කරමු අපි විශ්වයෙ සියලුම දෙනා 😢😢😢😢
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
නමෝ බුද්ධාය ස්තූතියි. ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි සෑම උදෑසනකම ඔබ අපට ලබා දෙන ආශිර්වාදයන්ට ස්තූතියි ඔබගේ ගුරු මෑණියන්ට නිවන් සුව ලැබේවා සුවාසුදහසක් දෙනා ගේ සිත් සතන් සුවපත් කරන්න ඔබ කරන මෙහෙවරට ඉදිරියට ම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්තූතියි නමෝ බුද්ධාය 🙏🙏🙏🌎🌎🌎❤❤❤
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip Жыл бұрын
ඔබේ ගුරුතුමියට අමා මහා නිවන් සුවය ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි
@ishaniamalka1811
@ishaniamalka1811 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🦋🦋ඔබ තුමාටත් අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@jf2219
@jf2219 Жыл бұрын
මා වටා සිටින සියලු දෙනාම ඔබ කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩනගා ගැනීම පිළිබඳවත් ,මට ඉමහත් සතුටක් 🙏විශ්වයට ස්තූති වේවා 👌👌👌⁣
@malikabandara6938
@malikabandara6938 11 ай бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !ස්තූතියි !ස්තූතියි !🙏🙏මෙම වැඩ සටහන කරන ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි !ස්තූතියි !ස්තූතියි !🙏🙏❤.මේ විශ්වයේ ආකාර්ෂණය මට ඇතුලු සියලුම දෙනාට ලැබේවා කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@nayanapeiris5487
@nayanapeiris5487 Жыл бұрын
“සබ්බං පහාය ගමනීයං” සියල්ල හැරදා යා යුතුමයි.එතුමිය මේ සංසාර ගමනේ තවත් එක් නවාතැනකට සමුදුන්නා. ප්‍රාර්ථනා කරමු මේ සංසාර ගමන කෙටි වී නිර්වාණය එතුමියට දුර නොවේවා කියලා.ඒ වගේම සංවේගයට පත් ඔබේ සිතත් මේ අනන්ත වූ විශ්වයේ ආශිර්වාදයෙන් වහා සුවපත් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බොහොමත්ම ස්තුතියි ඔබට. හැමදෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏
@GunaseleKuragama-cy3ye
@GunaseleKuragama-cy3ye Жыл бұрын
ඒ ගුරැතුමියට නිවන් සුව ලැබෙිිවා
@zunemob2327
@zunemob2327 Жыл бұрын
🙏 නමෝ බුද්ධාය 🙏 සුභ දවසක් වෙිවා තෙරුවන් සරණයි 🙏 ආදරණිය විශව මතාවට අනන්ත වාරයක් ස්තුතියි 🙏 ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි❤ ඔබ තුමාගෙන් අපෙන් වෙිවි ගිය ඔබගේ ආදරණිය ගුරුතුමියට අපි නිවන් සුව පුර්ථනා කරමු 🙏 මගේ ජිවිතේ කරදර බාදක දුරු කර දුන් ආදරණිය විශවයට අනන්ත වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු සාර්ථක 🌹🌹🌹🌹වෙිවා සැමටම යහපතක්ම වෙිවා 🙏 🙏 🙏 ❤❤
@sriyanipereraperera4703
@sriyanipereraperera4703 Жыл бұрын
ඔබට තුමාට සුභ උදැසනක් විශ්වයට අනේක වාරයක් ඉස්තුතියි,
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා!! මගේ ජීවිතය මම යහපත් අන්දමින් වෙනස් කරගත්තා. මම තව තවත් ඔබ පෙන්වූ මාවතේ ගමන් කරනවා. ඔබට පින් සිදු වේවා පුතේ. ඔබට ස්තුතියි
@dammikaw9050
@dammikaw9050 9 ай бұрын
මගේ රත්තරන් පුතේ ඔයා කියන දේ හ‍රියටම හරි.. මැණික.. විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏🙏
@ashadarshani6678
@ashadarshani6678 Жыл бұрын
❤මේ වීඩියෝව සකස් කර ඇති ඔබට ස්තුතියි,මට මෙතෙක් ලැබුණු නොලැබුනු සෑම දෙයටම විශ්ව මාතාවට ස්තූති වේවා,මා හට නොලැබුනු අත්‍යවශ්‍ය ප්‍රාර්ථනා ඉෂ්ට කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා,මගෙ ඉෂ්ඨ දේවතාවන් ට ස්තුති වේවා මාගේ යටි සිතට ස්තුති වේවා, මගේත් ඔබෙත් බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා සත්තයි විශ්ව මාතාවට ස්තූති වේවා 🦋🙏🙏🦋🙏🦋🦋🦋
@MaheshikaWijethunga-t9j
@MaheshikaWijethunga-t9j Жыл бұрын
අයියා ටීචට නිවන්සුව ලැබෙන්න ඔනී.. ඔයා මේ කරන සේවයට ගොඩාක් ස්තූතී .. විශ්ව මැණියන්ටත් අනේක වාරයක් ස්තූතී .. මං ඔයා නිසා ගොඩාක් වෙනස් උනා.. ඇගට ලොකු සහනයක් තියනවා.. තෙරුවන් සරණයි ස්තූතී
@seelapathiraja12
@seelapathiraja12 Жыл бұрын
සුභ උදැසනක් වේවා❤ස්තූතියි ස්තූතිය ඔබට විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියී අටලෝ දහමට කම්පා නොවෙමු ආදරණීය ගුරුතුමියට නිවන් සුව පතමු
@jeewanijayasekara9017
@jeewanijayasekara9017 Жыл бұрын
සුභ උදෑසනක් වේවා! ඔබතුමා පෙර සංසාරේ අපිට හමුවන්න ඇති.අපිට ඔවදන් දෙන්න ඇති මේ භවයේ දීත් ඔබතුමාව හදුන්වා දුන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි
@NilminiNavrhna
@NilminiNavrhna 5 ай бұрын
මෑණියන්ට අමරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@NilukaDamayanthi-ly2kj
@NilukaDamayanthi-ly2kj Жыл бұрын
මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 සම්මා සම්බුදු සරණයි ❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🦋❤️❤️❤️❤️🦋🦋🦋
@kumaridasanayaka6465
@kumaridasanayaka6465 Жыл бұрын
ආදරනීය ගුරුතුමියට අමා මහ නිවන් සුව ලැබේවා
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
ඔඛේ අපේ ‌ගුරු මැණියන්ට නිවන් සුවය ලැඛේවා ආදරණීය විශ්වය සියලු දෙනාටම සතුට‌ සහ දුක‌ පොදුයි විශ්ව මැණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 Жыл бұрын
මනස සන්සුන් කරන ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් අගනා දෙයක් තෙරුවන් සරණයි ,ස්තුති පුතා එ වගේම ඔබව මුනගැස්සු ආදරණීය විශ්වයටත් ස්තුති ස්තුති ස්තුති
@disnachamali7617
@disnachamali7617 Жыл бұрын
ස්තූතියි ව්ශ්ව මාතාවනි.මේ කියන් දේවල් නම් හරියටම හරි.❤❤❤❤ ආකර්ෂණ නීතිය මුලින්ම ඉගෙන ගන්න කොට එක එක ක්‍රම අත් හදා බලනකොට ගොඩක් දේවල් නැතිවෙනවා වගේ දැනුනා.ගැටලු වැඩිවෙනවා වගේ දැනුනා.ඒත් අත් හැරියෙ නෑ.ආදරණීය විශ්වය ඒ බැම්ම තවත් ශක්තිමත් කළා.හිතාගන්නවත් බෑ.දැන් ගොඩක් විසදුම් ජීවිතයට ගලාගෙන එනවා .ස්තූතියි ඔබට.❤❤❤❤
@csthelast5445
@csthelast5445 Жыл бұрын
මට අයියගේ vedio බලන්න බැරිවුණා. අද තමා බලන්නෙ. කොහොම උනත් අයියා හොදින් ඉන්න හැමදාම. අයියට විශ්වයේ ශක්තිය නිරතුරුවම ලැබෙනවා. ♥♥😊🙏
@kusumnadeeka1385
@kusumnadeeka1385 8 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබව මට මුන ගැස්සුවාට
@IndraniKk-x1g
@IndraniKk-x1g 8 ай бұрын
ආදරණියවිශ්වමාතාවස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 Жыл бұрын
ඔබතුමා හරියටම හරි,විෂ්ව මාතාවගේ පරික්ෂණ වලින් සමත්විය යුතුය , විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා, ස්තුතිවන්ත වේවා, ස්තුතිවන්ත වේවා.
@geethanirmali7295
@geethanirmali7295 11 ай бұрын
ආදරනීය විශ්ව මාතාවනි මගෙ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කරලා. දෙන්න. මම හිතනවා ඒක අනිවාර්යයෙන් කරාවි කියලා. මට ලොකු විශ්වාසයක් තියනවා ආදරනිය විශ්වය මගේ කරදර තුරන් කියලා මාව ඉහලට ඔසවා තබාවි කියලා මම ගොඩාක් ස්තූති කරනවා ස්තූති ස්තූති ස්තූති මගේ විශ්ව මාතාවට ඒ වගේම මගේ රත්තරන් මල්ලියටත් බොහෝමත් ස්තූති ස්තූති ස්තූති ..🙏🙏🙏
@dilaranayana4201
@dilaranayana4201 Жыл бұрын
ආදරණිය ගුරුමෑනියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏 ස්තූතියි ඔබට අපේ ජිවිත ජයගන්න දෙන මේ උපකාරවලට විශ්ව මාතාවගෙ ආකර්ෂණය ව 💕🙏💕 ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි
@WickrMasingheWi
@WickrMasingheWi Жыл бұрын
ඔබේ ගුරුතුමිය ප්‍රර්ථනීය බෝධියකින් නිවන් දකිවා.!!ඔබේ සිතද සුවපත් වේවා!ඔබ වැනි හොදකෙනෙක් ලබාදුන් විශ්ව මාතාවට ඉස්තුති වේවා!!!බුදුසරණයි!!!
@Varunilakshika
@Varunilakshika Жыл бұрын
ඔබගේ කට හඩේ අද ඉතාමත් දුක්බර හඩක් දැනෙනවා.හදවතේ තියෙන දුක ඔබගේ හඩින් දැනෙනවා.එතුමියට අමා මහ නිවන් සුව ලැබේවා.....! විශ්ව මාතවගේ ආශිර්වාදය ඔබ සමගයි...මගේ විශ්ව මාතාවට ස්තුතී.
@shshaminee6971
@shshaminee6971 Жыл бұрын
අාදරනිය ගුරැතුමිට නිවන් සුව ලැබෙිවා
@subodhasadalisubodhasadali1810
@subodhasadalisubodhasadali1810 Жыл бұрын
ඔබගේ ගුරුතුමියට නිවන් සුව ලැබේවා ..අදරනීය විශ්වයට සහ ඔබට ස්තුති වන්ත වේවා.මම අහපු ප්‍රශ්නයකට අද පිලිතුරු ලැබුනේ ..thank you thank you thank you verymuch to universe and you 🙏🙏🙏
@CharaniJanuki
@CharaniJanuki Ай бұрын
Oba wani puthaku මෙලොවta දායාද kala දෙමාපියන්ta neerogi සුවයma ලැබේවා . ආරක්ෂා karathwa. A ගුරුතුමාta niwan suwa ලැබේවා . ආදරණීය විශ්ව මෑණියන්ta ස්තුතිය ස්තුතිය . Malli oyatath godak pin ස්තුතිය ස්තුතිය ❤🎉
@TikkaProduction-rk5uh
@TikkaProduction-rk5uh 7 ай бұрын
ආදරනීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤
@indikagayani817
@indikagayani817 Жыл бұрын
ඔබගේ වචන හිත නිවන භාවනාවක් වගෙ ඇත්තටම හරිම සැනසීමක් දැනෙනවා විශ්වය වගේම මම ඔබවත් විශ්වාස කරනවා ඔබට ඇති වෙන්නාවූ සිත් පීඩා දුරු වේවා විශ්ව මාතාවගේ පිහිට ලැබේවා හැමෝගෙම යහපත් බලාපොරොත්තු සඵල වේවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@ruwanlasantha4646
@ruwanlasantha4646 Жыл бұрын
ඔබගේ ගුරුතුමියට අමා මහා නිවන්සුව අත්වේවා!!🙏 අදාරණිය ව්ශ්ව මාතාවටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@SumedikaMadushani
@SumedikaMadushani Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි❤ ඔබතුමාටත් ස්තුතියි ❤ස්තුතියි ❤
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb Жыл бұрын
ආදරණීය ගුරුතුමියට නිවන් සුව ලැබේවා 🙏
@NiroshaHevamanage-kh6qr
@NiroshaHevamanage-kh6qr Жыл бұрын
ආදරනිය ගුරුතුමියට නිවන් සුවම ලැබේවා මගෙ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤
@manelkanthi150
@manelkanthi150 Жыл бұрын
අමාමහ නිර්වාණ සුවයම ලැබේවා
@imeshakariyawasam1907
@imeshakariyawasam1907 Жыл бұрын
ආදරණීය ගුරු මෑණියන්ට නිවන් සුව ලැබේවා
@nilminethushari2477
@nilminethushari2477 Жыл бұрын
ගුරුතුමියට නිවන් සුව ලැබේවා ස්තුති ඔබට තෙරුවන් සරණයි viswa මෑණියන්ට ස්තුති වේවා
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН