No video

Adaraya Agamaki - Sandun Perera [lahiru mudalige ][hari tv][hari creations]

  Рет қаралды 1,934,168

Hari Tv

Hari Tv

Күн бұрын

#sandunperera #ආදරයආගමකි #adaraya #agamaki

Пікірлер: 1 400
@Osh27363
@Osh27363 3 ай бұрын
Anyone in 2024? 🙃
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
2021 අහන්නේ ❤️ලිහිණි, කවඩියා, කල්පන ❤️❤️❤️මරු
@user-vb7xo1bm5u
@user-vb7xo1bm5u 28 күн бұрын
Hmm
@MiranaChathuranga
@MiranaChathuranga 16 күн бұрын
❤❤❤😢🥰🦐
@thisumibandara5258
@thisumibandara5258 Жыл бұрын
අදටත් සින්දුව ලස්සනයි ❤ ජය වේවා සදුන් අය්යෙ❤️
@Hishanzcreation
@Hishanzcreation 5 жыл бұрын
අපි ඉස්කෝලේ යන කාලේ ඔහොම කොන්ඩෙ වවාගෙන හිටියෙ නෑ අපේ හාමුදුරුවනේ
@user-lg7ng7wz6w
@user-lg7ng7wz6w 3 жыл бұрын
මොහු ආදරය කියන එක අර්ථ දක්වනවා ආදරය කියන්නෙ දෙවිකෙනෙක් වගේය.ඒක හදවතෙන්ම එන භක්තියෙන් අදහන්න පුලුවන් ඉතා උතුම් දෙයක් කියලා.ඒතේ ආගමම නොගැලපෙන කෙනෙක් අතට ගියාම ඒක ආයුධයක් වගේ වෙන්න පුලුවන් කියලා. ආයුධයකින් ආයුධය දරන්නට හෝ වෙනකෙනෙක්ට හෝ දෙදෙනාටම වුනත් හානිකරන්න පුලුවන්. ඉතින් ආදරය කියන එකට මීටවඩා ගැලපෙන උපමාවක් හොයාගන්න බෑනේද කියලා මේටික අහනකොටම අපිට හිතෙනවා. මේකේ ඊලඟ පද දෙක වෙන්නෙ " පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්.... කාහටද පවසන්නේ මගෙ වේදනාවන්....." දාර්ශනික වචන සෙට් එකකට පස්සෙ ආයෙම බොලඳ වචන කිහිපයක්.එහෙමනෙ හිතුනෙ,ඔව් මේක තමයි මේ සිංදුවේ තියෙන විශිෂ්ටත්වය.විරහව පීඩා විඳිනඑකෙක් විරහව ගැන දාර්ශණික කතා කියුවට ක්ෂණයෙන් නැවත බොලඳ කතා කියන තත්වයටපත්වෙන එක ඒක සාමාන්‍ය දෙයක්.පණ දෙන්න වගෙ ලඟ හිටපු,නොසැහෙන්න විශ්වාස කරපු හැමදේම කියපු එකා හෝ එකි තමන්ට නොකියම ගියොත් ඇත්තටම මොකක්ද කරන්නෙ? මෙච්චර විශ්වාසකරපු කෙනා මෙහෙම කරානම් අනිත් උන් මට එහෙම නොකරයි කියලා මං විශ්වාස කරන්නෙ කොහොමද කියන අර්බුදය නිසා කථකයා පීඩා විඳිනවා කියලා හරි අපුරුවට මේපද ඇසුරෙන්පෙන්නුම් කරනවා. "අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ" සුපුරුදු බූට් කාපු උදවිය වගේම හදිසියේම කෙල්ල මතක් වෙලා ඒගැන කියකිය නාහෙන් අඬන ස්වරූපය මේ පද ඇතුලෙ අපුරුවටපෙන්නුම් කරනවා..සාමන්‍යයෙන් අපි අනුකම්පාවෙන් බලන්නෙ උදව්අවශ්‍ය කෙනෙක් දිහානෙ.මේකෙදි මේ ගායකයා සිය ආත්ම ගරුත්වේ කෙල්ල ඉස්සරහා බිම අතුරනවා අතුරලා අනේ හත්තිලව්වෙ මට ආදරේ කරලා ඉන්න ඕනෙ නෑ ඒත් මං ගැන අනුකම්පා කරලා වත් මං වෙනුවෙනි ඉඳපන්. උඹ ගියොත් මගේ ලෝකේ එහෙම් පිටින්ම විනාස වෙයි වගෙ කතා කියලා අනුකම්පාව නැති ඒ ඇස්වලට අනුකම්පාව ගේන්න එයා උත්සහකරන ආකාරය අපුරුවට මේකෙදි පෙන්වනවා. "වැලපිල්ල අහනවද අහසේ සඳූ..... දුක්විල්ල වැරදීද කියපන් තරූ....." මේ පද පේලිවල මුල් කෑලි දෙකෙන් සිංදුව ඇතුලේ සාම්ප්‍රදායික බූට් කාපු එකාව නැවත ප්‍රතිනිර්මාණය කරනවා.මගේ වැලපිල්ල මගේ දුක්ගැනවිල්ල අහන්න බලු බල්ලෙක් වත් නෑ ඒනිසා ඒක උඹවත් අහනවාද කියලාඌ හඳ දිහා බලං අහනවා.ඌ දුක්වෙන එක වැරදි නෑ නේද කියලා ඌ තරුවලින් අහනවා.ඇයි මේ තරුවලින්ම අහන්නෙ? මේ කථකයා යටිහිතෙන් දන්නවා ඌ දුක්වෙන වෙන එක පලක් ඇති දෙයක් නෙවේ කියලා.ඒත් තරු ගොඩකින් ඇහුවාම අඩුම එක තරුවක් වත් නෑ නෑ ඒක වරදක් නෙවේ කියලාහිත හදයි කියන එක ඔහු බලාපොරොත්තු වෙනවා. "ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳූ.... ඇත්තටම මම මැරිලා ඉපදිය යුතු....." බූට් කාපු ගොඩක් උන් වගේම මේ කථකයාත් ටිකක් බර කරලා තමාට මැරෙන්න ඕනෙ කියලා කියනවා. මගේ පපුව ගිනි ගන්නවා මට මේක දරාගන්න බෑ මගෙ ඇඟෙන් ලෝදිය ගලනවා වගේ මේ වේදනාව මට දරාගන්න බෑ.මේක නැති කරගන්න නම් මට වෙන කරන්න දෙයක් නෑ මං මැරෙනවා කියන තැනට ඌ සිංදුව ඇතුලේ විරහව කියන එක අරගෙන එනවා. ඒත් සිංදුවෙ " අනුකම්පා ඔබේ දෑසෙ" කෑල්ල දාන එකෙන් මුලින්ම අර මැරෙනවා කියලා කියපුවා හුදෙක් කෙල්ලගේ අනුකම්පාව දිනාගන්න කියපු දේවල් බව යටිපෙලෙන් තේරුම් කර දෙනවා. "ආයුෂය දැන දැනම නවතා දැමු..... අකුසලය මා හටම අත්වෙයි මතු..... ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුනු.... ජීවිතය අත් නොහැර රැකගත යුතු...." මේ පද හතර ඇතුලේ සරලම තේරුම ගත්තොත් ජීවිතය නැතිකරගන්නවා කියන එක පවක් මට ඒක අවබෝධ උනා.මං ජීවිතය ඒනිසා නැතිකරගන්නෙ නෑ.කියන එකයි ඇත්තටම මට මේක දැක්කාම මතක් වෙන්නෙ සුනිල් පෙරේරා මහත්තයාගේ 'නුඹ නාඩන්' සිංදුවේ 'මමනම් ගඟේ පනිනවා' කියන කෑල්ල.මොකද කෙල්ලගේ අනුකම්පාව දිනාගන්න කෙල්ල ඉස්සරහා මම මැරෙනවා කියලා පොරටෝක්ස් දුන්නමත් කෙල්ලගණන් ගන්නෙ නැතිවෙච්ච වෙලාවෙ කරකියාගන්න දෙයක් නැති වෙච්ච පෙම්වතා ජිවිතය නැති කරගැනීම පවක්ය ඒ නිසා මං මැරෙන්නෙ නෑ නැත්නම් මං අනිවා මැරෙන්න හිටියේ වගේ වහසි බස් දොඩලා නොමැරුන එක සාධරණිකරනය කරගන්න මේ අහිංසක පෙම්වතාට සිද්දවෙනවා කියන එක හරි අපුරුවට මේ සිංදුව ඇතුලේ පෙන්නුම් කරනවා. ඊටපස්සෙ ආයෙම "ආදරය ආගමකි" කියන කැල්ල දාලා ආදරය හා ආගමකියන එක අතර සම්බන්දය නැවත නැවතත් මතක් කරන ගායකයා ආගමට අනුව පව් පිරෙන නිසා,අකුසල් රැස්වෙන නිසා ,අපායේ යන නිසාවත් අනුකම්පා කරලා මං ලඟ ඉන්න කියලා සිය පෙම්වතියට කියනවා කියන එක අපුරුවට දක්වලා තියෙනවා.ඒ අනුව යුගයේ බිහිවෙච්ච අපූරුම විරහා ගීතය ආදරය ආගමකී ගීතය
@sakunthaladissanayake3286
@sakunthaladissanayake3286 2 жыл бұрын
Super
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
ඒක 💙🤟
@user-jb8jz8zp6k
@user-jb8jz8zp6k 3 ай бұрын
Oya maruwata wichara liyanna athi
@lakshithapushpakumara6159
@lakshithapushpakumara6159 5 жыл бұрын
නුබ හින්දා මගේ ශිෂ්‍ය නායක කම මේතනින් අවසන් වේදෝ........
@renukalokuwithana3964
@renukalokuwithana3964 5 жыл бұрын
Lakshitha Pushpa Kumara mokakda e kathawe theruma😁😁
@dc9322
@dc9322 5 жыл бұрын
😂😂😂😂
@ridmifernando7256
@ridmifernando7256 5 жыл бұрын
Ow ane 😂😂😂
@musicsinhala8708
@musicsinhala8708 5 жыл бұрын
Lakshitha Pushpa Kumara kzbin.info/www/bejne/i5y4lYmgp6dlgJI සබ්ක්‍රායිබ් පරක් ඔනා මචාං
@QweAsd-de3ts
@QweAsd-de3ts 5 жыл бұрын
Lakshitha Pushpa Kumara ou.ana.balagana
@aravindarasika9623
@aravindarasika9623 5 жыл бұрын
ගැලපෙනම රූප රචනයක්❤️❤️
@commenter3957
@commenter3957 4 жыл бұрын
පාසල් ජීවිතය පුරාවට තම මිත්‍රයන් අමතක කොට සුවහසක් පුක පිදූ පිප්පි නායකයන් වෙනුවෙන් මෙම ගීතය උපහාරයක්ම වේවා!! 😂😂
@decibelentertainment8162
@decibelentertainment8162 2 жыл бұрын
අම්මෝ ඒක 😂
@madushan8872
@madushan8872 Жыл бұрын
😂
@prabhashvarasandakelum9788
@prabhashvarasandakelum9788 Жыл бұрын
ඒක දීලා රිදෙන්නම
@doranegamauparathana5530
@doranegamauparathana5530 Жыл бұрын
2023 අහන අපි මේමා ඉස්සර අහපු සුපිරි සිංදු... නියමයි හැමෝටම ආදරෙයි ❤️‍🔥
@harindaeranga7434
@harindaeranga7434 5 жыл бұрын
අමිමෝ අපේ ඉස්කොලේ මෙක කොච්චර නම් මතකයන් තියෙනවද. රාජගිරියටම තිබුන මිශ්‍ර පාසල් 3යි එකෙන් එකක් ඔය... සිරි පැරකුරැමිබා මහා විදුහල..😍😍😍
@yashchami3866
@yashchami3866 5 жыл бұрын
සංගීත් මගේ ආදර කතාව ... 😍😍😍
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
අන්තිමට හිනාව නවත්තගන්න බැරි වුනේ මට විතරද😂😂😂
@malithpriyashan9236
@malithpriyashan9236 5 жыл бұрын
🙏
@thilinatpl7201
@thilinatpl7201 5 жыл бұрын
ඇයි යකෝ අපි😂😂
@sachinitharushika1863
@sachinitharushika1863 5 жыл бұрын
harima anthimai kishi nimawak na
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
@@thilinatpl7201 ඇයි බං මුං මේම හැසිරෙන්නෙ, වීඩියෝ වල හැම කොල්ලම අඬනව. උන්ට චීත්ත විතරයි අඩු😥
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
@@sachinitharushika1863 කීයක් හරි හොයාගන්න නේ😄 බම්...
@golddragonboy5658
@golddragonboy5658 3 жыл бұрын
අලුත් වැඩේ නම් නියමයි bro 🇱🇰
@storyekamedia
@storyekamedia 5 жыл бұрын
චුටි මැණිකේ මක්කැයි ඔය කොරන වැඩ.හිටපිය ලොකු අප්පට කියන්න 😂
@NoobPcGamer666
@NoobPcGamer666 5 жыл бұрын
🤣😜
@samanthakumara3661
@samanthakumara3661 3 жыл бұрын
👍👍
@wrestlinglanka
@wrestlinglanka 5 жыл бұрын
මාරම ලස්සනයි ඒකනම් ,,එනකල් බලන් හිටියෙ🤩🤩🤩
@shashikaabeywickrama9583
@shashikaabeywickrama9583 5 жыл бұрын
අන්තිමට ටිකට හිනා ගිය උන් කෝ😂😂😂
@xzendertiub2878
@xzendertiub2878 5 жыл бұрын
Me innwoo
@shashikaabeywickrama9583
@shashikaabeywickrama9583 5 жыл бұрын
@@xzendertiub2878 😂😂❤️
@sukithavihisal2945
@sukithavihisal2945 5 жыл бұрын
😅😅😅
@sadeepzoysa1177
@sadeepzoysa1177 5 жыл бұрын
Me inno
@rockon6385
@rockon6385 5 жыл бұрын
innawoooooooooo
@ILoveYouDIGITAL
@ILoveYouDIGITAL 5 жыл бұрын
අනුකම්පා ඔබේ දෑසේ නැත්තට නැතිවීදෝ... නුඹ හින්දා මගේ ලෝකේ මෙතනින් අවසන් වේදෝ... 😢😢
@NethmiVihansa
@NethmiVihansa 5 жыл бұрын
ILoveYou. lk *මේක බලන්නකෝ කොහොමද❤️❤️❤️කියලා*👍...😍😘😘.🌹🌹kzbin.info/www/bejne/q52TiqeCpK2sfZY *Channel එකේ video බලලාsubcribe karanawada*
@Blackstone-was
@Blackstone-was 18 күн бұрын
😢😢😢😢😢
@dmaduranga1685
@dmaduranga1685 5 жыл бұрын
මාත් කාලයක් ආදරය ආගම කරගෙන අදහන්න ගියා.අන්තිමට පිං මදි වෙලා වෙන්න ඇති ඒක නැති උනා.
@mevantharuka1388
@mevantharuka1388 Жыл бұрын
Me seen eka me widhatama sirtama widina kollek mn❤️🥺
@dumindusbasnayake1058
@dumindusbasnayake1058 5 жыл бұрын
ලස්සනයි ලස්සනයි සදුන් අයියේ .. congratulations
@lashiniamarasinghe5031
@lashiniamarasinghe5031 5 жыл бұрын
මේ වගේ සිංදු වලට පාසල සම්බන්ධ කරල රෑපරචන කරන එකනම් වැරදියි.. පාසල් ළමයි ආදර්ශයට ගන්නේ මේව තමා.. ඩබල් ගේම් ගහන ඒව සමාජගත වෙන්න මේවත් හේතු..
@dhanushkanuwan9845
@dhanushkanuwan9845 5 жыл бұрын
Athta qwa oya.
@gayandidilshani9239
@gayandidilshani9239 5 жыл бұрын
Sahathika aththa..
@dinithimidumini870
@dinithimidumini870 5 жыл бұрын
atta tham
@kavindyasewwandi1569
@kavindyasewwandi1569 5 жыл бұрын
Eka nm atha kathawa
@janakabandara2693
@janakabandara2693 2 жыл бұрын
𝒐𝒘
@nadeechandrasekara8724
@nadeechandrasekara8724 5 жыл бұрын
lassaniii aiya love you....❤❤❤❤👍👍👍👍👍...පණ දෙන්න හිටි අයම නොකියාම යයිනම් කා හටද පවසන්නේ මගේ වේදනාවන්......
@nadeechandrasekara8724
@nadeechandrasekara8724 5 жыл бұрын
We Entertainment onna subscribe kala.....✋✋✋👌👌👌🙂🙂🙂
@thejanamendis8145
@thejanamendis8145 5 жыл бұрын
What a f**k. Sinduwe charter. Compare kerela balanne sanuje, nadeemal, sajithe lage sindu ekke.
@exploreedite.9411
@exploreedite.9411 3 жыл бұрын
ලිහිණි කෙල්ල නිසා බැලවෙ..අදයි දන්නෙ ලිහිණි කෙල්ල මේකෙ ඉනනව කියල..❤️❤️❤️❤️😘😘😘🙏🙏
@amilaranasingha155
@amilaranasingha155 2 жыл бұрын
එකනෙ
@oshisathya1234
@oshisathya1234 2 жыл бұрын
ඒ උනාට එයා මහ බලු වැඩේ කරෙ
@bandulaamarasinghe265
@bandulaamarasinghe265 2 жыл бұрын
@@amilaranasingha155 7
@movietrailer367
@movietrailer367 2 жыл бұрын
😂
@sachithpushpakumara6629
@sachithpushpakumara6629 2 жыл бұрын
@@amilaranasingha155 00000
@storyteller274
@storyteller274 5 жыл бұрын
සදුන් පෙරේරාට අකමැති උන් ලයික් කරගන යන්න 😂😂😂
@infinityride101
@infinityride101 5 жыл бұрын
ගොං පොන්නයෙක් ඕකා
@storyteller274
@storyteller274 5 жыл бұрын
ARA BUS WALA OKA LIVE SINDU KIYANA EWA YANAWANE EWAYE HATIYATA NN UTA KIYANNA BARIDA KOHEDA.REANAWA SINDU KIYANAWA NEWEI 😂🖕😂
@infinityride101
@infinityride101 5 жыл бұрын
😂🔫
@storyteller274
@storyteller274 5 жыл бұрын
@@teshannawarathne7404 ඒක නං සිරා කතාව බං බහින්නෙ කොයි වෙලේද කියලා බලගන ඉන්නෙ 😂
@storyteller274
@storyteller274 5 жыл бұрын
kzbin.info/door/2pIRdbaGf1LdViOLfE-ztw මේ ඩයල් එකගේ සින්දු අහල බලන්න
@LokkasVLOG
@LokkasVLOG 5 жыл бұрын
ආදරය ආගමක්.. සදුන් පෙරේරා තමා ඒකේ ශාස්තුවරයා... ඒ වදින ගාථාව තම උඩ වීඩියෝ එකේ තියෙන්නේ... 🙏
@hansikadilrukshi2900
@hansikadilrukshi2900 5 жыл бұрын
ahem krann apa kollant
@Beetle9
@Beetle9 2 жыл бұрын
එල 💑💑💑💑💑
@avishkarod
@avishkarod 5 жыл бұрын
සිරාම සිද්දි, අහස් මාලිගාවල ඉන්නඋන්ට නෙමෙයි, පොලවෙ පය ගහල ඉන්න එවුන්ට,..✌️✌️👑️❤❤.. මතක ඇවිස්සෙව්ව සුපිරියටම. 😘🙏🙏
@hasthikagama988
@hasthikagama988 Жыл бұрын
9
@hasthikagama988
@hasthikagama988 Жыл бұрын
Jxggbshdhggdiihsskishysohudhshhd⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💜❤💕👃💕💕👃💝🐎💝🏣❤❤❤😻😻❤😉❤💕😉❤💜🐎💓💜💔💓🏣❤😉💝💝😻😻🌲💝😻😻❤❤😉🐕💜❤hshbbxihgsgdygggsggsyzyyzuzuxuzuhdgxhhshhxhxhxhchhbdhhxhxhhxhnbshb udyhdgakbshvsvbdbjdjdbbdnxnzbxbbbxbnbdbbdndbhdkhdbzojwhjsihxjkaijshjzhxjxidhjxgsbbzkjhsmjhjdhdhsj❤🌷
@kandyqueen8448
@kandyqueen8448 5 жыл бұрын
ආදරය ආගමක් නේ....😂හා සදුන් අයියේ😄😄
@thisara571
@thisara571 5 жыл бұрын
එකම තියරියේ මියුසික් වීඩියෝ ගහලා පටන් ගත්ත වෙලාවේ ඉදන් නහයෙන් අඩලා ලංකාවෙ මියුසික් ලංකවටම එප කරවනවට ගොඩක් පිං😂
@niwon4377
@niwon4377 5 жыл бұрын
සින්දුව බලන්න ආපු අය සහ කමෙන්ට් බලන්න ආපු😘 සෙට් එක මේ පැත්තට👌👌👌
@prageeth2020
@prageeth2020 5 жыл бұрын
Video එක එනකන් හිටියේ... සුපිරි සිංදුව video එකත් සුපිරි... 🔥🔥🔥
@anuhassachethana6532
@anuhassachethana6532 5 жыл бұрын
ෂා ලස්සන කව් බණක් හාමුදුරුවනේ 😂😂
@musicsinhala8708
@musicsinhala8708 5 жыл бұрын
Anu Sachethana subcribe parak one mage chsnnel ekata
@navishanpriyankara4583
@navishanpriyankara4583 5 жыл бұрын
Kavi bana kiyanne mewatada 🤣😂😂😂
@thejanamendis8145
@thejanamendis8145 5 жыл бұрын
Owate thamai kavi bane kiyanne. Aa na na kavi bane oite wada hondai.
@sunilpmaryerera4190
@sunilpmaryerera4190 5 жыл бұрын
@@thejanamendis8145 maru
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
අම්මපා.
@kimlakmi1831
@kimlakmi1831 2 жыл бұрын
ඒකට නම් පය්ටෙටම හිනා ගියා. අන්තිම ටිකේදී හිනා ගිය අය කෝ🤣🤣🤣
@tharutharu2326
@tharutharu2326 5 жыл бұрын
මේ trend එකේ මගේ හදවතට වැදුනු එකම song එක එක තමයි මේක. ඒත් දුක හිතෙන visual එකක් but i love it... all the best සදුන් sir...🥀🥀🥀
@dhanushkanuwan9845
@dhanushkanuwan9845 5 жыл бұрын
Realllyyy
@tharutharu2326
@tharutharu2326 5 жыл бұрын
Ooo yes
@dands7049
@dands7049 3 ай бұрын
Anivaren😢
@imrancasim4233
@imrancasim4233 5 жыл бұрын
ගොඩක් හොඳයි ලස්සනයි වීඩියෝ එක
@weerasinghelageudarathmaut6945
@weerasinghelageudarathmaut6945 4 жыл бұрын
video eke mara kallak
@thushathusha9703
@thushathusha9703 5 жыл бұрын
මගේ ආදර කතාවත් මේ වගේ.ඒත් මැද්දට මොකෙක්වත් පැන්නේ නෑ.ඉස්කෝලේ අන්තිම අවුරුද්දේ බැජ් එක අවලංගු වුණා.ඒ අතීතය මතක් කරා මේ සිංදුවෙන්. ආදරෙයී ❤
@sasinthagimhana9799
@sasinthagimhana9799 5 жыл бұрын
Moko bn une
@thushathusha9703
@thushathusha9703 5 жыл бұрын
@@sasinthagimhana9799 ලව් එක නම් තිබ්බා.අපි දෙන්නම ශිෂ්‍ය නායකයෝ.අපේ බැජ් අයින් කරා. ඒ මතකය. ❤❤❤
@nirmalanimala2536
@nirmalanimala2536 5 жыл бұрын
Thusha Thusha ayeoo matat une akma thami.... uadu karan gihin gelauna පදක්කම 😂😂
@sasinthagimhana9799
@sasinthagimhana9799 5 жыл бұрын
@@thushathusha9703 e moko badge galewwe
@buddikasamaranayaka6166
@buddikasamaranayaka6166 5 жыл бұрын
මටත් ඕකම උනා. අන්තිමට කෙල්ලත් නෑ. බැජ් එකත් නෑ
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 5 жыл бұрын
අහුවෙන අහුවෙන හැම කොල්ලාටම ආදරය කරන වල් හැත්ත එකපාර අල්ලන්න පුළුවන් මැෂිමක් හැදුවනමි කොචිචර ගනනක් වුනත් ගන්නවා,,ඒ මොකද මෙි වගේ දුක්විදින එවුන්ට සදාකාලික සහනයක් දෙන්න
@thiwankasigera5469
@thiwankasigera5469 5 жыл бұрын
මේ වගේ එවුන් තමා යකො කපන්න ඕනෙ කැලෑ කපන්නෙ නැතුව..බස් එකෙ යන්න බෑ මේ පඩත්තරයගෙ අදෝනාව ඇහෙනවා...
@avishkaindula1035
@avishkaindula1035 5 жыл бұрын
රිද්ම වීරවර්ධනගේ අලුත් සින්දුව trending නොවෙද්දී මේ සින්දුව trending වුන එක ගැන ඇත්තටම දුකයි.
@wickyrta9401
@wickyrta9401 5 жыл бұрын
කවුද ‌ෙමේ අඬන හිරිය මුන්ව ‌ෙහොදයි කුලියට අඬන්න ‌ෙගෙනියන්න
@gaveensamarage2046
@gaveensamarage2046 4 жыл бұрын
Malagewal walatada?
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 5 жыл бұрын
මිරම ලස්සන මියුසික් එක වගේම ඔයාගෙ සින්දඅවත් මාරම ලස්සනයි,ජය වෙිව ඔයාට
@maheshkumara9614
@maheshkumara9614 2 жыл бұрын
😅🤣
@dpsremixlk
@dpsremixlk 5 жыл бұрын
ඒ ඇඬිල්ල සුපිරි ආ...
@scaffi_official
@scaffi_official 2 күн бұрын
2024 any one 😢❤️🌍
@Cryptolokaya
@Cryptolokaya 5 жыл бұрын
වෙනසක් බලාපොරොත්තු උනේ සදුන් අයියේ,සිoදුව සුපිරි,ඒත් වීඩ්යෝ එක මෙලෝ රහක් නෑ,ඕඩියෝ එකේ තිබ්බ ගතියත් නැති උනා ඒක බලලා,
@dilzbro5040
@dilzbro5040 5 жыл бұрын
සිරාවටම .....ධනුක නැත්නම් සඳුන්ගේ වීඩීයෝ චා වගේ
@wizky_2697
@wizky_2697 5 жыл бұрын
ඒකහ් 😍❤ අම්මෝහ් මරු
@chamudithapaboth2535
@chamudithapaboth2535 5 жыл бұрын
💖💖
@tharuboy2877
@tharuboy2877 2 жыл бұрын
ශිෂ්‍ය නායක 😂 පට්ටමට අඩනවනෙ
@thimishakavisha212
@thimishakavisha212 2 жыл бұрын
Gammak yalu
@maheeshaudam819
@maheeshaudam819 3 жыл бұрын
ඔය වගෙ විෂුවල් හින්දා තමයි මෙ කාලෙ පොඩි එවුනුත් පිස්සු කෙලින්නෙ ☝
@kimlakmi1831
@kimlakmi1831 2 жыл бұрын
Ow
@Shihanmadusha
@Shihanmadusha 5 жыл бұрын
ලස්සන වැඩක් ජය වේවා !! ලහිරැ අයියා එරන්ද අයියා ✔ TV❤️❤️👌👌👍👍💪
@namesh_thilanga
@namesh_thilanga 5 жыл бұрын
සින්දුවට ගැලපෙන්නේ නැති නාට්‍යයක් 😁😁😁👉👌
@sinhalacartoons6008
@sinhalacartoons6008 3 жыл бұрын
Ow galapennema na me nattiya😂😂😂😂😂😂😂😂😂
@pinimuva
@pinimuva 5 жыл бұрын
තනුවකට අනුව පද මාලාව ලියාගන්න ,,,පදමාලවකට අනුව තනුව හදාගන්න අපේ නූතන පරම්පරාවට ඇති හැකියාව හොදටම ප්‍රකට කරන ගීතයක් ...හික්
@songmusicprabash1856
@songmusicprabash1856 5 жыл бұрын
පට්ට ...විරිදු ටික .. දැන් රබාන ගහනවා ඇහෙන්නේ නැහැ ..නේ ඩ්‍රම් එක නිසා 😃😃😃😃
@MrNuwan2007
@MrNuwan2007 5 жыл бұрын
Badge එක ගැලෙව්වට ගෑනි මැරිල වගේ අඩන්නෙපා හුත්තෝ......😂😂😂😂😂😂😂
@storyteller274
@storyteller274 5 жыл бұрын
😂😂😂
@MrNuwan2007
@MrNuwan2007 5 жыл бұрын
@@storyteller274 🤣🤣🤣
@dilankalakshan248
@dilankalakshan248 5 жыл бұрын
අපේ කාලේ ගලවන්නවත් බැජ් එකක් ගැහුවේ නැහැ හාමුදුරුවනේ 😂😂
@MrNuwan2007
@MrNuwan2007 5 жыл бұрын
@@dilankalakshan248 😂😂😂😂
@johnproduction3425
@johnproduction3425 5 жыл бұрын
Santha mava marava oi ekapara
@randika3030
@randika3030 2 жыл бұрын
2021 අහන අය කො
@w.k.hansakad.s9501
@w.k.hansakad.s9501 2 жыл бұрын
Godak lassanai 🌹🌹🌹🌹.....!!!! Aiye .......Akke ......Nanda .......Mame Oyala hamootama budu saranai Parssamin inna hamadema adarei 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️.........!!!!!
@randimadharmasena7952
@randimadharmasena7952 5 жыл бұрын
ලස්සන මෙලඩියකට අඳෝනාවක් ලියලා.. අපරාදෙ
@Dimi3
@Dimi3 5 жыл бұрын
සින්දුවත් එපා උනා වීඩියො එක බලල :D :D :D
@sasinthagimhana9799
@sasinthagimhana9799 5 жыл бұрын
Ehema kiyanne ai bn mn nam sinduwata asa uneth visual eka hinda
@thethief318
@thethief318 5 жыл бұрын
Dimi3 mawath SUBSCRIBE karana wada
@slbadyoutuber3481
@slbadyoutuber3481 5 жыл бұрын
kzbin.info/www/bejne/nJalcmSfqZ14hpI
@slbadyoutuber3481
@slbadyoutuber3481 5 жыл бұрын
Mava sab karapan.
@thethief318
@thethief318 5 жыл бұрын
Ok bn
@සනා
@සනා 5 жыл бұрын
ප්‍රධාන ශිෂ්‍ය නායක කම නැති උනා කියලා ඌ ගෑනියෙක් වගේ අඩනව නේ 😂😂😂 චූටි මැනිකෙ ඔයත් හරි නරකයි 😂😂😂🔫🔫
@kaveeshawanniarachchi7744
@kaveeshawanniarachchi7744 5 жыл бұрын
Official video 1 enakal thamai sadun aiye api hitiyeth
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
මේ වැලපුම් ගීය අසා ඔක්කාරයට අපු තව කවුද ඉන්නේ.
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Matath penna ba
@chathumadushi3029
@chathumadushi3029 6 ай бұрын
❤❤
@shanu2858
@shanu2858 5 жыл бұрын
ඔය චූටි මැනිකෙව පේන්න බැරි මට විතරද....😁😂😅
@angelscart
@angelscart 3 жыл бұрын
Shalini 💚 sangeeth
@ChathuraniNadeeka
@ChathuraniNadeeka 25 күн бұрын
ලස්සනයි ආ සදුන් අයියේ ❤️❤️❤️❤️
@thiyageshwarythiyageshwary6600
@thiyageshwarythiyageshwary6600 5 жыл бұрын
I love sadun ayya oyage songs ....verry verry nice
@nipunagammanpila6907
@nipunagammanpila6907 2 жыл бұрын
කල්පනයා කලිනුත් ඔහොම තමයි නෙ😅😅
@beast_princess
@beast_princess 5 жыл бұрын
කොමෙන්ට් කියවන්න ආව කට්ටිය මේකට ලයික් කරලා මාව සබ්ස්ක්රයිබ් කරන්න .
@kavindusubuddhika
@kavindusubuddhika 5 жыл бұрын
Anjula Madusanka 231 magen..matath help ekak denna
@renukalokuwithana3964
@renukalokuwithana3964 5 жыл бұрын
ane attata
@StevieFoenander
@StevieFoenander 5 жыл бұрын
Anjula Madusanka kala mawth karanne
@StevieFoenander
@StevieFoenander 5 жыл бұрын
OFF BEATS RECORDS man oyawa kala. Mawth karanne
@BADKAVEEGAMING
@BADKAVEEGAMING 5 жыл бұрын
mawath subscribe ekak dahanko ßhokkala
@chathurangasilva8188
@chathurangasilva8188 2 жыл бұрын
ලස්සන යි...........💖💖💖💐💐💐🌹🌹🌹
@dilshanichathurya.5934
@dilshanichathurya.5934 2 жыл бұрын
visual ekath watinawa sinduwath maru
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 5 жыл бұрын
වීඩොයෝ එකේ අසම්පූර්ණ බවක් දැනෙන්නෙ මට විතරද.
@sandunianuththara1697
@sandunianuththara1697 5 жыл бұрын
manula wijesiriwardhana ai mata
@QweAsd-de3ts
@QweAsd-de3ts 5 жыл бұрын
manula wijesiriwardhana mokadda.asmpurna.manu.matanam.tharannaha
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 5 жыл бұрын
Sanduni Anuththara එකනේ
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 5 жыл бұрын
Qwe Asd එහෙමද
@QweAsd-de3ts
@QweAsd-de3ts 5 жыл бұрын
manula wijesiriwardhana hi.manula.kohomada
@snsk9029
@snsk9029 2 жыл бұрын
Ane lihini🤗🤗🤗🤗🤗
@ranbimalanka1267
@ranbimalanka1267 5 жыл бұрын
කොහොමද ඒක එල ඈ👍👍👍👍👍
@d.lsachithpeirispeiris5726
@d.lsachithpeirispeiris5726 5 жыл бұрын
ammo ekatnm kegessuna sadunoooooooooooooooo
@skplaiya2915
@skplaiya2915 5 жыл бұрын
චුටි මැනිකේ ලොකු අප්පා මොනද කියන්නේ
@chinthanaprasad2082
@chinthanaprasad2082 5 жыл бұрын
lk laiya yako eka😂
@skplaiya2915
@skplaiya2915 5 жыл бұрын
🤣🤣
@thejansilva1132
@thejansilva1132 5 жыл бұрын
lk laiya ලොකු අප්පා කිව්වා ලයියා අයියාට නගින්නෙ නැ කියලා😌
@nuwannuwan6165
@nuwannuwan6165 5 жыл бұрын
loku appa kiuwa laiya ayya ponnayek kiyla itin hutte agilla gahalawat kalatta ganna kiuwa laiya ayyawa bandata wadak na kiula
@thejansilva1132
@thejansilva1132 5 жыл бұрын
Nuwan Nuwan 😌
@raveenjaya5573
@raveenjaya5573 5 жыл бұрын
චූටි මැනිකේ ලස්සනයිනෙ යකෝ
@rahamigeranmenika283
@rahamigeranmenika283 2 жыл бұрын
ලස්සනයි අ ෙන
@kumaramax5580
@kumaramax5580 2 ай бұрын
Adarei hamadama❤❤❤❤hamadama me song eka ahanawa😢😢😢
@kasunlakmal8397
@kasunlakmal8397 5 жыл бұрын
චූටි මැනිකේ ඕම කරලා ඔයා සතුටින් ඉන්නකො හොදේ 😂😂😂
@shaanuu6634
@shaanuu6634 5 жыл бұрын
මදෑ අදහන්න ගිහින් වෙච්ච දේ😂😂 අපේ ඉස්කෝලෙ හෙඩ් එක්ක ඕම ගියා නම් කන පලයි😂😂😂
@pradeepdilhan22
@pradeepdilhan22 5 жыл бұрын
Padasaa
@dinushatharuka2400
@dinushatharuka2400 5 жыл бұрын
Niyamai aiye hithata wadunu song ekak and video ekak
@dulanchathuranga545
@dulanchathuranga545 2 жыл бұрын
2021 අහන කට්ටිය ලයික් 200 ඔනා...
@ShenalGunasekera
@ShenalGunasekera 5 жыл бұрын
Subscribes, likes ඉල්ලලා සිංදුවේ beat එකටම සැරින් සැරේ මාරු වෙන banner එක නං ඊයා.
@sliconic726
@sliconic726 5 жыл бұрын
Sirawata.Video ekath epa una redda
@kddilshan7699
@kddilshan7699 5 жыл бұрын
sira kathawa
@thethief318
@thethief318 5 жыл бұрын
Shenal Gunasekera mawa SUBSCRIBE karanawada
@princess-hr2pp
@princess-hr2pp 5 жыл бұрын
🤣
@musicsinhala8708
@musicsinhala8708 5 жыл бұрын
Shenal Gunasekera kzbin.info/www/bejne/i5y4lYmgp6dlgJI සබ්ක්‍රායිබ් පරක් ඔනා බ්‍රෝ
@dineshs3917
@dineshs3917 5 жыл бұрын
Adereya agemak nam බෞද්ධාගම ,කතෝලික ධර්මය,ඉස්ලාම් ආගම,හින්දු ආගම කියන්නෙ මොනවාද ?
@seelanandathero4269
@seelanandathero4269 5 жыл бұрын
බෞද්ධ කියන්නේ ආගමක් නෙමෙයි අය්යේ ශේෂ්ඨ දර්ශනයක්.තරහ ගන්න එපා කිවුවට😊😊😊👍
@sheraa707ify
@sheraa707ify 5 жыл бұрын
ඉස්කොලේ ලව් එක හින්දා ජිවිතේ අවසන් උනානම් මන් මෙලහකට කී පාරක් මැරිලද?
@madarapriyadarshani9864
@madarapriyadarshani9864 5 жыл бұрын
Dumidu aiya superb ...ahamben dakke oya innawa ...lassanai
@sandikanuwan3230
@sandikanuwan3230 5 жыл бұрын
1st View 1st Comment
@Villageangler
@Villageangler 5 жыл бұрын
චූටි මැනිකේ ඔයා හරි නරකයි 😡🙈
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Mata penna ba oya prattiwa 😠😠😠
@sithuyt6012
@sithuyt6012 5 жыл бұрын
Mekale wenne owa thamai video eka patta sandun aiye
@niwon4377
@niwon4377 5 жыл бұрын
8වෙනි කමෙන්ට් එක හරි ජයවේවා
@minoshikavindi9938
@minoshikavindi9938 2 жыл бұрын
මතක අවුස්සන සිංදුවක්...🙂💓
@harshanakumara6923
@harshanakumara6923 5 жыл бұрын
Ade apith boot kaawa. Sissa nayaka kamath giya wali nisa...habai Ohoma aduwe nm nha...sirawtamata
@menakaperera978
@menakaperera978 4 жыл бұрын
Harima lassanai. Mama godak adarey me sinduvata
@djmanojpathummj8482
@djmanojpathummj8482 5 жыл бұрын
මාරම ලස්සනයි
@chanakadesilva6627
@chanakadesilva6627 5 жыл бұрын
Superb Track. Lyrics Also Artistic
@roshanminthule5110
@roshanminthule5110 2 жыл бұрын
චූටි මැණිකේ කරපු වැඩේ
@rangadperera2185
@rangadperera2185 5 жыл бұрын
Eka nam patta sandunaa❤️ hemadema salli walata wena eka aetta bn ela jaya wewa
@prageeth2020
@prageeth2020 5 жыл бұрын
නුඹ හින්දා මගෙ ලෝකෙ මෙතනින් අවසන් වේදෝ..... 😭😭😭
@chanaka_mp
@chanaka_mp 5 жыл бұрын
ටිකක් වෙනස් විදියෙ ඇඩීමක්. නරකම නෑ හොදයි 👌
@yashchami3866
@yashchami3866 5 жыл бұрын
😂😂
@vethminipathirana9872
@vethminipathirana9872 5 жыл бұрын
Weli pass kanne nethi Tika witharai 😂
@chanaka_mp
@chanaka_mp 5 жыл бұрын
@@vethminipathirana9872 ඩෙඩ් 😂🔫
@anushisethunga4607
@anushisethunga4607 4 жыл бұрын
Yes
@dinesalz7281
@dinesalz7281 4 жыл бұрын
No words😂😂
@gimhanasadatharaka307
@gimhanasadatharaka307 5 жыл бұрын
චූටි මැණිකේ මහ බලු වැඩේ කරේ.. 😡😡😡😂😂😂
@QweAsd-de3ts
@QweAsd-de3ts 5 жыл бұрын
Gimhana Sadatharaka ai.oyata.dukaida
@roshanminthule5110
@roshanminthule5110 2 жыл бұрын
අන්තිම ටිකේදී මටත් හිනා
@gimhanigimhani4889
@gimhanigimhani4889 Жыл бұрын
Sinduva ahala thiyenava. Visual eka beluve ada. 👍👍👍
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
Wedi Warusa | Sandun Perera (Official Music Video)
6:37
Swara Entertainment
Рет қаралды 3 МЛН
Pooja Karannam - Sandun Perera [www.hirutv.lk]
4:06
Hiru Life Music
Рет қаралды 15 МЛН
Sthuthi |ස්තූතියි  - Samith Sirimanna | Music Video
5:51
Samith Sirimanna
Рет қаралды 10 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН