Oba Mage Hadawathe Palanduwa (ඔබ මගේ හදවතේ පැළඳුවා) - Sandun Perera | Official Music Video

  Рет қаралды 8,035,406

Soul Of Sandun

Soul Of Sandun

Күн бұрын

❤ To My Soulmate ❤
Oba Mage Hadawathe Palanduwa (ඔබ මගේ හදවතේ පැළඳුවා) - Sandun Perera | Official Music Video
Subscribe To Our KZbin Channel
▶ bit.ly/Subscri...
♪ Set "ඔබ මගේ හදවතේ පැළඳුවා" as your Ringing Tone ♪
Dialog: 8710934088
Hutch: 369351515
Mobitel: 74745471
Airtel: 8880110121
♪ Song: Oba Mage Hadawathe Palanduwa
♪ Artist: Sandun Perera
♪ Lyrics: Sandun Perera
♪ Music Re-Arrangement: Prageeth Perera
♪ Director/DOP: Pushpitha Nirmal
♪ Editor/Colorist: Hasitha Jayasanka
Original Song Credits;
♪ Song: DIL
♪ Film: Ek Villain Returns
♪ Music Composer: Kaushik-Guddu
♪ Singer: Raghav Chaitanya
♪ Lyricist : Kunaal Vermaa
♪ Music Label: T Series
♪ Based Track: • Dil Karaoke | Ek Villa...
♪ Music: Karaoke by Karaoke Factory (Anil Maharana)
Follow Sandun Perera On Social Media;
♪ Facebook: bit.ly/SandunP...
♪ Instagram: bit.ly/SandunP...
♪ Tik Tok: vm.tiktok.com/...
#obamagehadawathepalanduwa #sandunperera #sandunpereranewsong
#sandunpererasongs #dilsinhalacover

Пікірлер: 4 600
@SandunPereraOfficial
@SandunPereraOfficial Жыл бұрын
ඔයාලගෙම කරගෙන ආත්මයෙන් විඳින්න! කාලෙකට පස්සෙ මම ලියල මමම sing කරපු මේ නිර්මාණය ☺️. අහම්බෙන් ඔයාලම හදවතින් වැළඳගත්තු ඔයාලම ඉල්ලපු නිසා සම්පූර්ණ ගීතයක් විදිහට නිමවුණු "ඔබ මගෙ හදවතේ පැළඳුවා" හදවත දිව්‍ය භවනක් තරම් ලස්සන ඔයාලට භාරයි ❤
@nirmanivihanga3215
@nirmanivihanga3215 Жыл бұрын
Lassanai aiye 💖🤘
@hoode8615
@hoode8615 Жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️
@NethDot
@NethDot Жыл бұрын
💖🔥
@VikumdiShehara-qw5de
@VikumdiShehara-qw5de Жыл бұрын
Beautiful song♥️
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
Thanks ❤️
@sadeepasewwandi568
@sadeepasewwandi568 Жыл бұрын
මගෙ බන්ඩියටත් දැන් මාස 4 ක්... අපි හැමෝගේම ප්‍රාර්තනාව තමා මගේ මැණික...ඉවසුමක් නෑ මට එයාගේ මූණ බලද්දි...මගේ මැණික වගේම අනෙක් කිරි කැටියෝද නිදුක් වේවා .නීරෝගී වේවා...
@musicparadise18
@musicparadise18 Жыл бұрын
අම්මටයි ලැබෙන්න ඉන්න දරු පැටියටයි ත්‍රිවිධ රත්නයේ පිහිටයි❤️🙏
@kosalavishvagith7586
@kosalavishvagith7586 Жыл бұрын
❤️🥺
@sithuwillak
@sithuwillak Жыл бұрын
සුබපැතුමක් සමගම ආශිර්වාදයක් ඔයාටයි බබාටයි දෙන්නටම kandy music අපෙන් බුදුසරණයි!❤️
@jithmaljayawardhane3328
@jithmaljayawardhane3328 Жыл бұрын
😘❤️
@mahelapriyaranjana8228
@mahelapriyaranjana8228 Жыл бұрын
❤️🌎
@piyathilakatm8153
@piyathilakatm8153 Жыл бұрын
වැටෙනා තැනකදී අල්ල ගන්නම් හුස්ම දී....🥺❤ දින්නා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී....☺️💝 ඒ කොටසට කැමති අය කව්ද..
@shaliniudeshika5203
@shaliniudeshika5203 Жыл бұрын
@shehanharsha3966
@shehanharsha3966 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️💗💗💗💗💘💘💘
@disnanilanthi
@disnanilanthi Жыл бұрын
😍😍
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
මං කැමති නැ ..ඇයි
@dilmiupeksha6462
@dilmiupeksha6462 Жыл бұрын
ලස්සනයි.සින්දුව
@likummaheshlmofficial5492
@likummaheshlmofficial5492 Жыл бұрын
රටේ වාසනාවට බිහි උනු රත්තරං මිනිස්සු හදවත් ඇති ආදරනීය ගායන ශිල්පියෙක් ආදරෙයි සදුන් මල්ලී
@ThisaruBro
@ThisaruBro Жыл бұрын
Ado maro
@tlcreations5271
@tlcreations5271 Жыл бұрын
"ඔබ මගෙ හදවතේ පැළදුවා හදවත දිව්‍ය භවනක් කරා.."මේ කොටසට කැමති අය කෝ
@harshisewwndi1402
@harshisewwndi1402 Жыл бұрын
😁
@tlcreations5271
@tlcreations5271 Жыл бұрын
@@harshisewwndi1402 😁😘
@purnima6750
@purnima6750 Жыл бұрын
Math kamathi ekallata
@dammikakumara7517
@dammikakumara7517 Жыл бұрын
man
@tlcreations5271
@tlcreations5271 Жыл бұрын
@@purnima6750 😘😊
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka Жыл бұрын
ප්‍රේම සංචාරයේ අත්වැල වෙනුවෙනුත් අත්වැලේ සවිය වන්නා වූ පාරමී දම් පුරන දෙව්දුව වෙනුවෙන් තාත්තා කෙනෙක් ලියපු කියන ලස්සන ගීතයක් ❤ වාසනාවන්ත දරු උප්පත්තියක් වෙන්නම ඕන 🙌💯
@polonnaruwejaya
@polonnaruwejaya Жыл бұрын
අප්පට සිරි මන් දැම් දැක්කේ 😜😜😀
@user-ql7jp9hd6y
@user-ql7jp9hd6y Жыл бұрын
@praviya YT එක තමා බන් මන් මෙ කල්පනා කලෙ මේ මෙලඩිය මට හුරු මොකද කියල😂😂
@dilshanmadusanka7129
@dilshanmadusanka7129 Жыл бұрын
Ii
@dilshanmadusanka7129
@dilshanmadusanka7129 Жыл бұрын
@@polonnaruwejaya iii iii i
@marapanaiaksan5804
@marapanaiaksan5804 Жыл бұрын
@praviya YT mokakda song eka
@Nipunacoffee
@Nipunacoffee Жыл бұрын
උබේ අහාපු ලස්සනම සිංදුව මේක බං ❤ වැටෙනා තැනකදි අල්ල ගන්නම් හුස්ම දී... දිනනා තැනකදි සතුටු වෙන්නම් පසක වි... I feel it bro 🥺💔❤️
@its_me_haa3199
@its_me_haa3199 Жыл бұрын
When sandun perera say, වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී.... I felt it... 🔥✨️🥀❤️‍🔥
@luqmanlafeer
@luqmanlafeer Жыл бұрын
Mee to
@ranjithkumara4761
@ranjithkumara4761 Жыл бұрын
😌💕💫
@kalharigunarathna6090
@kalharigunarathna6090 Жыл бұрын
​@@luqmanlafeer❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
සියළුම කිරි මව්වරුන් ගේ සිහිනයන් ඉටුවේවා ❤️🙏 මෙම ගීතය සියලු ම කිරි මව්වරුන්ට උපහාරයක් ම වේවා!!! 🙏🙏🙏❤️❤️❤️
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
🙏😍
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
@@mangofriendsavacadobar6523 ❤️❤️
@hewagesriyani8302
@hewagesriyani8302 Жыл бұрын
සියලුම අම්මාවරුන්ට උපහාරයක්
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
@@hewagesriyani8302 🙏❤
@hirusharandika9379
@hirusharandika9379 Жыл бұрын
❤❤
@nethummethsandu
@nethummethsandu Жыл бұрын
- lyrics - Sandun perera ✍🏻 ප්‍රාණයෙන් දරා ලය තුරා ආදරෙන් මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන් දුටුවනම් දෙව්දුවක් පාරමි දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සදගනා ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍යභවනක් කලා හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යලි ඉපදුවා මහා සාගරේ තරම් තියේ ආදරේ මේ ලයේ ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍යභවනක් කලා හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යලි ඉපදුවා අන්ඨකාරෙන් අත් මිදී සිනහවෙන් පිලිතුරැ දි දී තව්තිසාවේදිත් යලි එකතුවෙන්නට යමු අපි වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී දුටුව නම් දෙව්දුවක් පාරමි දම් පුරන් එ ඔබයි ඇත්තමයි සදගනා ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍යභවනක් කලා හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යලි ඉපදුවා
@wappushpakumarajayasinhe8548
@wappushpakumarajayasinhe8548 Жыл бұрын
♥️
@sayurilalithya6027
@sayurilalithya6027 Жыл бұрын
100 like 1ka mgen ❤ hadawathata wadina supiri song 1k ❤❤
@gagguoffiecel5804
@gagguoffiecel5804 Жыл бұрын
Tax
@h.mparanavitharana2827
@h.mparanavitharana2827 Жыл бұрын
Congratulations aiye
@amarasenaliyanage430
@amarasenaliyanage430 Жыл бұрын
Ammo Tnx 💞
@chamalprabashwara1734
@chamalprabashwara1734 Жыл бұрын
දූල ම තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට සත්තයි සින්දුව අහද්දි හදවතට එන ඒ හැගීම වචන වලින් කියන්න බෑ..... තෙරුවන් සරණයි! පවුලටම සුභ පතනවා සදුන් ❤️ ❤️ ❤️
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
❤️❤️❤️❤️
@Rainichanushaonline
@Rainichanushaonline Жыл бұрын
ආදරණීය thaththa kenek bs thaththa 😘🥺🥺🥺🥺🥺🥺
@user-pf4mi5wf8e
@user-pf4mi5wf8e Жыл бұрын
දුටුව නම් දෙව් දුවක් පාරමී දම් පුරන්..... ඒ ඔබයි ඇත්තමයි සදගනා, "අම්මා.............." 🥺❤️
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
එකම දවසේ හදට දැනෙන සින්දු දෙකක් release වුණා සෙංකඩගල නුවරට & ඔබ මගේ හදවතේ පැලදුවා 😇 මේකයි ඒකයි දෙකම අහපු අය කෝ ❤️😇
@harshikadoni9982
@harshikadoni9982 Жыл бұрын
Mm ehuwa
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
@@harshikadoni9982 😇
@niranjalawijayagunawardhan2765
@niranjalawijayagunawardhan2765 Жыл бұрын
Mm
@sltechstudio7055
@sltechstudio7055 Жыл бұрын
ahuwa
@Rasanga_Fonseka
@Rasanga_Fonseka Жыл бұрын
🤚
@sanduninimesha62
@sanduninimesha62 Жыл бұрын
ඔයාගෙ බිරිදට මේ ලැබිච්ච සිංදුව මුලු ජීවිත කාලෙටම ලැබුන වටිනම තෑග්ග වෙන්න ඇති... කවුරුවත් නොකරපු දෙයක් ඔයා කරේ... සතුට කියන එක ඔයා බිරිදට මේ අවස්ථාවේ උපරිමයෙන් ම දුන්නා.. 💕
@lidulisepa6701
@lidulisepa6701 Жыл бұрын
Wada
@ishariyasena2435
@ishariyasena2435 Жыл бұрын
අනේ අපිත් පෙරුම් පුරනවා චූටි පැටියෙක්ට..ඒ සිංදුව මන් මගෙ ජීවිතේටම අහපු ලස්සනම සිංදුව..රත්තරං පිංවන්ත මැණිකක් ඔයාලට ලැබෙන්න ඕනි 🙏 බුදුසරනයි ඔයාලගෙ චූටි කැඳැල්ලට අයියෙ..සතුටින් ඉන්න හුස්ම පවතින තුරාවටම ❤️❤️❤️
@Johnleathercrafts
@Johnleathercrafts Жыл бұрын
මස් හරහා ඇට මිදුලු වලටම දැනුන සින්දුවක් 🥺
@isurusharada7836
@isurusharada7836 Жыл бұрын
පයියට යන් නැද්ද උබෙ
@UYF_006
@UYF_006 Жыл бұрын
@@isurusharada7836 උබ වගේ ගෙරි ගද ගහන බල්ලො ඉන්න හින්දා තමා මේ රටටත් කෙලවෙලා තියෙන්නෙ
@chirandanushkaff658
@chirandanushkaff658 Жыл бұрын
Egg
@lakshandhanjaya4486
@lakshandhanjaya4486 Жыл бұрын
@@isurusharada7836 සිරා 😂
@kavindaisuru5140
@kavindaisuru5140 Жыл бұрын
@@isurusharada7836 😂😂
@AsalaAbesingha
@AsalaAbesingha Жыл бұрын
අයියාගෙයි අක්කගෙයි සුන්දරම කලේට💖 හදවතින් සුභ පතනවා🖤 චුටී පෑටියා 🧚 ඔයා එනකල් ගොඩක් අය බලන් ඉන්නවා 😍 බුදු සරණයි.. තුන් දෙනාටම ..🥰
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
අනේ ස්තූතියි හදවතින්ම! ♥️🥺
@hananiiyahananiya2200
@hananiiyahananiya2200 Жыл бұрын
😍😎😎😎
@anushafernando1509
@anushafernando1509 Жыл бұрын
❤️💞♥️💖😘💫
@adeepa_oshadha_2005
@adeepa_oshadha_2005 Жыл бұрын
මාරම ලස්සනයි මේ සින්දුවනම්. සුපිරියක් අැ. Congratulations.❤
@koreanqueen2021sss
@koreanqueen2021sss Жыл бұрын
You are right 🥰
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
ස්තූතියි හදවතින්ම! ♥️🥺
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
ඇත්තටම සදුන් අයියෙ පිරිමියෙක් වර්තමානයේ කාන්තාවක් වෙනුවෙන් දැක්වු ඉහලම ගීත ගෞරව උපහාරය මේක කියල බය නැතුව කියන්න පුළුවන්..💪🙏❤️ හින්දි සිංදුවක් උනත් ඒකට වඩා දහස් ගුණයක් මේ නිර්මාණය ඉහලයි..අති විශිෂ්ටයි..👌👏👏❤️
@Abhimansanthush
@Abhimansanthush 11 ай бұрын
මේ ගීතය ඉහල මට්ටමක තියෙන ව.හැබැයි සින්දු ව වගේ දහස් ගුණයක් මේක හොදයි කියල කියන්නත් බෑ නේද?විශේශයෙන්ම ශ්‍රියා ඝෝශාල් ගේ Version එක.. හිංදි සින්දුවේ Lyrics වල තේරුමට වඩා මේ Lyrics හොදයි ..හැබැයි හින්දි එක ඒ තරම් හෑල්ලු කරන්න බෑ Dear...👍
@chamilashanthi2128
@chamilashanthi2128 11 ай бұрын
@@Abhimansanthush වෙන්න ඇති dear ..මන් මෙහෙම කිව්වෙ ශ්‍රියාගෙ version එක අහල නෙවෙයි..☝️ අර්ජිත් සිංගෙ original එක අහල...ඒකේ තියෙන්නේ වෙනම feeling එකක් තේරුමේ වුනත්..ඒත් මේකෙ තියෙන්නේ ගෞරවනීය ආත්මීය feeling එකක්..ඒ හින්දම woow එකක් නිකම්ම කියවෙනවා..එහෙම නොකියෙනවානම් ඒක කුහකකම..🤔🙄 මන් කුහකයෙක් නිවෙමි dear..ඒත් පිලිගන්නවා ශ්‍රියා අතිශයින්ම අතිදක්ශ ගායිකාවක්..ඇයව ආසන්නයට වත් සම කරන්න පුලුවන් අල්කාට විතරයි .. 💪❤️❤️❤️
@sinethmahimani3667
@sinethmahimani3667 Жыл бұрын
තේරුමක් නැති සිදුවලට වඩා මේ සින්දුව ඇත්තටම සුපිරි 😊♥️
@tharindushanaka9922
@tharindushanaka9922 Жыл бұрын
මොහොතින් පායලා,ඉක්මනින් කඩා වැටෙන තරු පොකුරු අතරේ,අවකාශයම තරනය කරමින් ඉහලටම යන තනි තරුව..සදුන් පෙරේරා..ආදරෙයි හැමදාම .👌❤️😍
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
ඒ වචන ටික හිතට මාර හයියක්! ස්තූතියි හදවතින්ම ♥️🥺
@glennmaxwell.5180
@glennmaxwell.5180 Жыл бұрын
ඇත්ත 😍❤️
@gayanedirisingha2869
@gayanedirisingha2869 Жыл бұрын
@@SoulOfSandun අයියාට සුභ පැතුම්
@radikaradi5734
@radikaradi5734 Жыл бұрын
@@SoulOfSandun ලස්සනයි සඳුන් aiye. Oyage hema song එක්කම ahanwa. Balanwa. ඉදිරියට thawa song කරන්න ශක්තිය ලැබෙන්න parthana karanwa. All the best aiye. ❤️❤️❤️❤️
@wcswijerathna5734
@wcswijerathna5734 Жыл бұрын
Ajxz
@dasun_trk
@dasun_trk Жыл бұрын
ප්‍රගීත් පෙරේරා Music + සදුන් පෙරේරා Voice 👀❤️ Next Level Congratulations All 💛🥀
@thamizhan3055
@thamizhan3055 Жыл бұрын
ලස්සනයි එක 🕉️🕉️❤🇱🇰🇱🇰
@SamuDrop
@SamuDrop Жыл бұрын
dasuuuu
@dasun_trk
@dasun_trk Жыл бұрын
@@SamuDrop නැති තැනක් නෑ නේද 😁❤️
@dasun_trk
@dasun_trk Жыл бұрын
@@vihangianuththara460 😊💛💫
@udeshshavinda8388
@udeshshavinda8388 Жыл бұрын
@@vihangianuththara460mekata remix kare nathi unoth thamai pudumayk wenneh 😅🤭💖🙂👋👀
@gayanikanchana143
@gayanikanchana143 Жыл бұрын
සියලු මව්වරුන්ගෙ කිරි සිහින ඉටුවෙවා 🙏🙏🙏🙏
@DL_beats
@DL_beats 3 ай бұрын
2024 කවුද අහන්නෙ ❤
@HemamaiDirukshi-ym8ix
@HemamaiDirukshi-ym8ix 2 ай бұрын
Mamath hahanawoo❤😊
@fayasjabir5524
@fayasjabir5524 2 ай бұрын
I am
@dewmirashmika7482
@dewmirashmika7482 2 ай бұрын
❤😊
@NilanFernando
@NilanFernando Жыл бұрын
congratulations @Sandun Perera aiya & Akka. God bless you ❤️❤️❤️ i felt it
@dubcom7283
@dubcom7283 Жыл бұрын
nilan aiya ❤❤
@sandunakash5680
@sandunakash5680 Жыл бұрын
nila ayya 😍
@djdanushkaentertainment231
@djdanushkaentertainment231 Жыл бұрын
නලාන් අයියා ගැම්මක් තමා
@Ttablemusiclk
@Ttablemusiclk Жыл бұрын
කුහක කමක් නැතුව ඒ දාපු කොමෙන්ට් එකට ගරු කරනවා අයියේ 😌❤️❤️
@sugandipathirana9161
@sugandipathirana9161 Жыл бұрын
අනේ අක්කාගේ මුණ දැවේ නැත්තේ ඇයි.. ඔයා දෙන්න සහ එන චුටි පැටියට බුදුසරණයි පරිස්සමින් ඉන්න.. හැමදාම හදවතේ ගායකයා ඔයා අයියේ 💕😘
@iromikodikara5942
@iromikodikara5942 Жыл бұрын
❤🌹
@nadeeshasasangani4121
@nadeeshasasangani4121 Жыл бұрын
❤️❤️❤️❤️🥰
@imalkasiriwardhana8839
@imalkasiriwardhana8839 Жыл бұрын
සදුන් පෙරේරා කියන්නෙ වචනවලින් කියන්න බැරි අපූරු චරිතයක්.හදවතින්ම ගරු කරනවා ඒ හැකියාවට ඒ වගේම නිහතමානී කමට♥️
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 Жыл бұрын
ඔබ මගෙ හදවතේ පැළඳුවා.. ඒ පද හතර සඳුන්ගෙ deep voice එකට මාරම match.. සුපිරියක්🧡❤️
@ranudipamosha3176
@ranudipamosha3176 Жыл бұрын
සම්පූර්ණ සිංදුව release වෙන්නත් කලිම් trending වෙලා ඉවරයි☺💕..... _ඔබ මගෙ හදවතේ පැලඳුවා_ _හදවත දිව්‍ය භවනක් කළා_ 💜🤲
@prabodhaniireshadp3676
@prabodhaniireshadp3676 Жыл бұрын
♥️♥️♥️
@danushapieris5849
@danushapieris5849 Жыл бұрын
තුනුරුවන් බලයෙන් සියලු පැතුමන් ඉටුවේවා , අනේ හොද ගායකයෙක්, ආදරනීය ස්වාමියෙක්, දයාබර පියෙක් ඔක්කොගෙම එකතුවක් දැක්ක මල්ලී. සුභ පතනවා චූටි කැදැල්ලට ❤️❤️❤️❤️
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 Жыл бұрын
ඒ හීනෙට හීන දකින හැම කෙනෙක්ටම ඒ හීනේ ලස්සනට හැබෑ වෙන්න ඕනේ❤❤❤❤
@bg2195
@bg2195 Жыл бұрын
මන් හිතන විදියට සදුන් පෙරේරා අයියා ගායනා කරපු සිංදු වලින් ලස්සනම😍 ලස්සනම😍 ලස්සනම😍සිංදුව මේක 😊😊😊තවත් ලස්සන සින්දු ඉස්සරහත් ඉදිරිපත් කරන්න ලැබේවා කියලා අයියාට ප්‍රාර්ථනා කරනවා😊
@chamathamunugama5479
@chamathamunugama5479 Жыл бұрын
දුටුවනම්..දෙව්දුවක්...පාරමි දම් පුරන්... ඒ ඔබයි ඇත්තමයි සඳගනා ............ ඒ වචන🥺 ❤️🌎
@D.H.K200
@D.H.K200 Жыл бұрын
😂
@pradeeppriyankara3027
@pradeeppriyankara3027 Жыл бұрын
Ln
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
ඔව් මාරම ලස්සනයි ඒ වචන ටික
@rashan6669
@rashan6669 Жыл бұрын
😹💔
@pathummaleesha122
@pathummaleesha122 Жыл бұрын
Congratulations සඳුන් අයියා, සිංදුව මාරම ලස්සනයි ❤️❤️❤️ ඔයා හිටපු හැටියට අද මේ ඉන්න තැන ගැන ඇත්තටම ගොඩාක්ම සතුටුයි , තව තවත් ලස්සන දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා ❤️😍
@kalindugunawardana9320
@kalindugunawardana9320 Жыл бұрын
දුටුව නම් දෙව්දුවක් පාරමීදම් පුරන්💗🥺
@Asirinirmal-sw7tu
@Asirinirmal-sw7tu Жыл бұрын
❤ maru ayye supiriy
@user-nv6um4xt3u
@user-nv6um4xt3u Жыл бұрын
එදා ඉදන් අද වෙනකන් මම ආසම ගායකයෙක් තමා සදුන් පෙරෙරා කියන්නෙ.ඔයාලගෙ පුන්චි පවුලට බුදු සරනයි.ඒ වගේම කිරි සිහින බලාපොරොත්තු වෙන සියලුම දෙනාට බලාපොරොත්තු ඉටු වේවා පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් 💖💖💖💖💖❤️❤️❤️❤️😍😁🙏🙏🙏
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
මාත් එක්ක එදා ඉඳන් අද වෙනකල් ඉන්නවට ස්තූතියි හදවතින්ම! ♥️🥺
@angeldil5712
@angeldil5712 Жыл бұрын
Mamath eda idnm kemthim singer sadun perera ane maram lassna voice ekk thiyenw 😘😘😘
@wanaveenvidusha1898
@wanaveenvidusha1898 Жыл бұрын
😂
@hewagesarath7591
@hewagesarath7591 Жыл бұрын
Maru song eka adareiiiiii 💖
@hemalmohottala4720
@hemalmohottala4720 Жыл бұрын
හිත නිවන ලස්සන කටහඩක්.
@samanalisanketha3009
@samanalisanketha3009 Жыл бұрын
පින්වත් නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක්ට මගෙන් සුභ පැතුම්.....❤️ ඔයාලා දෙන්නම පරිස්සම් වෙන්න ආදරෙයි......😍
@BTS_FOREVER7
@BTS_FOREVER7 Жыл бұрын
මේ Song එක නම් භාවනාවක් 🎶♥️ ''ඔබ මගේ හදවතේ පැළදුවා'' ''හදවත දිව්‍ය භබනක් කරා'' මේ කොටසට තමයි මං කැමති ම ❤️💜🌎
@anushadasanayaka49
@anushadasanayaka49 Жыл бұрын
BTS ARMY කෙනෙක් නේද .
@samanpriyantha7929
@samanpriyantha7929 Жыл бұрын
හිත හැම වෙලේම කියන්නෙම මේ සින්දුව අහන්න කියල🥺🥰 ❤ ආදරෙයි සදුන් ඔයා ආසම ගායකයෙක්🌸💕... හැමදාම අදරේ කරන ගීතයක්....❤
@anuradhasathsarani2360
@anuradhasathsarani2360 Жыл бұрын
වෙනස්ම විදියේ සින්දුවක්.භාවනාවක් වගේ.හිත වෙනමම ලෝකෙකට ගෙනියනවා.ජයවේවා 🖤🌸✨️
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
ඔයාලගෙන් හදවතින්ම ඒ වචන ටික අහගන්න ආසාවෙන් බලාගෙන හිටියා! ස්තූතියි හදවතින්ම! ♥️🥺
@thaksalamadhuwanthi2158
@thaksalamadhuwanthi2158 Жыл бұрын
තමන්ගේ දක්ශතාවයෙන් සහ කැපවීමෙන් ඉදිරියට ආ සැමදා දිදුලන තරුවක් ලෙස සදුන් අයියා මේ පුංචි රටේ නමක් සාදා ගෙන ඉවරයි දැනටමත් ජය වේවා ඔබට බුදු සරනයි ජේසු පිහිටයි !!!
@harindikeshan4961
@harindikeshan4961 Жыл бұрын
❤️❤️❤️❤️❤️ පට්ටම . ලස්සනයි ❤️❤️❤️❤️❤️
@kaveegaming100
@kaveegaming100 8 ай бұрын
අඩේ කොලො හිතටම වැදුන සින්දුවක්...ආදරෙයි ආ❤
@piyuminisha2741
@piyuminisha2741 Жыл бұрын
"වැටෙනා තැනකදී අල්ල ගන්නම් හුස්ම දී..." congratulations ✌️❤️
@dayanmadhushankha4591
@dayanmadhushankha4591 Жыл бұрын
ඇයි දන්නේ නැහැ කියන පද ටික ඇහෙනකොට ඇග හිරිවැටිලා යනවා මතක ගොඩක හිත අතරමං කරන ගමන්ම 😢😢😭😭
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
මාරම ලස්සනයි 😃🥰👍👌 අයියේ ඔයාගෙ කටහඩින් කියනකොට තවත් ලස්සනයි 🥰👌 අන්තිමට ඔයා බඩට කන තියලා බබාගෙ කටහඩ ඇහෙනකොට මට ඇඩුණා 🥺💔 ඒ තරමට සින්දුව සංවේදී 🥺💔👌👍මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ ඔයාගෙ පුතා හෝ දුව මේ ලංකාවම හොල්ලලා ඔයා වගේම දක්ශ ගායකයෙක් හෝ ගායිකාවක්ම වේවා කියලා මං මුලු හදවතින්ම ❤ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏👍👌🥰 ❤
@MahendaMahinda-b5j
@MahendaMahinda-b5j Ай бұрын
❤❤❤❤❤😮😅😆😆😆😉😆😑😆😆😗😣🤨😆😘😋😘😶🤨😚😎☺️😆😆☺️😗😎😶😚😋😆😶😚😋😋😣😶🙂😆😆🤗😍🥝🥝🍎🌰🥕🥝
@chethanidilinika1013
@chethanidilinika1013 Жыл бұрын
දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සදගනා..❤❤
@dewanganadedunu1993
@dewanganadedunu1993 Жыл бұрын
Eya sadagana man dewangana
@user-mm2mf3uk4w
@user-mm2mf3uk4w Жыл бұрын
කී පාරක් ඇහුවද මන්දා...🙈අනේ...හරිම ලස්සනයි..🥰😍💕උතුම් නීරෝගී දරු සම්පතක් ලැබේවා....🙏❤
@chamaralakshan55
@chamaralakshan55 Жыл бұрын
සිංදුව නම් මරු..සඳුන් අයියා පොඩි කාලේ දුක් විඳපුවට හරියන්න අද හොද තැනක ඉන්නවා..ඒ ගැන නම් පට්ට සතුටුයි.congratulations අයියේ.. ❤️
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
ඔයාලා වගෙ රසිකයො ලැබුණ එකට මටත් ගොඩක් සතුටුයි ♥️
@wethu2188
@wethu2188 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරිම සිංදුවක් සදුන් අයියේ හරිම ලස්සනයි 💙💙
@kmlhhansamali7629
@kmlhhansamali7629 Жыл бұрын
එහෙන් මෙහෙන් ඇහිලා තිබුනට අද තමයි full song එක ඇහුවේ . Good job. Nice lyrics . ❤
@hashimadushani2310
@hashimadushani2310 Жыл бұрын
'වැටෙනා තැනකදි අල්ල ගන්නම් හුස්ම දී....'😍😍😍 සුභ පැතුම් දෙන්නටම😍😘
@sithiyama91
@sithiyama91 Жыл бұрын
ඇග හිරිවැටිලා ගියා සින්දුව නම් මාරම ලස්සනයි ❤️❤️😘😘😘ආදරෙයි හොදේ දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ඕනේ ..❤️❤️🥰😘
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
ස්තූතියි හදවතින්ම! ♥️🥺 ඔයාලා එහෙම කියද්දි මගෙත් ඇඟ හිරිවැටෙනවා..
@chamindaerabaddagodage2539
@chamindaerabaddagodage2539 Жыл бұрын
සතුටුයි මේ වගේ තරු ලංකාවට හිමි වීම පිළිබද. Good luck sadun perera. 👍👍💜
@TheMegapubba
@TheMegapubba Жыл бұрын
පියෙක් වෙන එක සිතා ගත ගන්න බැරි තරම් සුන්දර මොහොතක් 😍
@ashendimalka4664
@ashendimalka4664 Жыл бұрын
සදුන් අයිය අක්කිට දෙන්න බබාට දෙන්න පුලුවන් ලස්සනම තෑග්ගක් දුන්න එහෙනම්...🙏♥️🌹☸🤗.......සම්මා සම්බුදු සරනයි අයියේ ඔයාල තුන්දෙනාටම.....ඒ ආදරේ හැමදාමත් පවතීවා..🙏♥️🌹☸️🤗
@mano83501
@mano83501 Жыл бұрын
තේරුමක් නැති සි‍ංදු කියනව කියපු අයට කනේ පාර❤️❤️❤️ ලස්සනම සින්දුවක් සදුන්❤️❤️ ලස්සනම හඩකින් ලස්සනම සින්දුවක්.congratulations 👨‍👩‍👧 සියලු මව්වරු සුවපත් වේවා
@thilakarathna4197
@thilakarathna4197 Жыл бұрын
ඇත්තටම ඔයා කරපු ලස්සනම සින්දුවක් 👍 "දුටුවනම් දෙව්දුවක් පාරමි දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සදගනා " මේ කොටස තමා ලස්සනම . ඔයාගේ දෙව්දුවට වාසනාවන්ත දරු උප්පත්තියක් ලැබෙන්න ඕනි 💖 නිතර හැහෙන වචනවලට වඩා හැංගිච්ච වචනවලින් සින්දුවක් කරපුවහම ගොඩක් ලස්සනයි.
@thilinibhagya4663
@thilinibhagya4663 Жыл бұрын
ඇඩෙනවා ඉතින් ❤️❤️ආදරෙයි ❤️❤️
@nishalinawodya1245
@nishalinawodya1245 Жыл бұрын
දුටුවනම් දෙව්දුවක්.. පාරමී දම් පුරන්.. ඒ ඔබයී ඇත්තමයී.. සදගනා.. This is the best😍 congratulations.
@PNC_Music
@PNC_Music Жыл бұрын
වැටෙනා තැනකදී, අල්ලගන්නම් හුස්ම දී, දිනනා තැනකදී, සතුටු වෙන්නම් පසෙක වී... ❤️❤️
@Getup321
@Getup321 Жыл бұрын
එහේම අය හරි අඩුයි දැන්
@melanivincent8197
@melanivincent8197 Жыл бұрын
බිරිඳ ගැන සින්දු හැදෙන්නේ නැතිම තරම් . ස්තූතියි මේ වගේ ගීතයක් නිර්මාණයක් කලාට.
@pushpalatha9616
@pushpalatha9616 Жыл бұрын
ගැම්මක් තමා ... පට්ට ලස්සනයි..❤️❤️🤟🤟🤟👍👍
@pasindutheekshana8868
@pasindutheekshana8868 Жыл бұрын
ඒකනම් භාවනාවක් සදුන් අයියේ.......හිතුවා වගේම ලස්සන වැඩක්.......❤️‍🔥සුභ අනාගතයක් තුන් දෙනාටම......💖💖💖💖මේ ආදරේ නොවෙනස්ව හැමදාම තියේවි......Congratulations and god bless you and your family....❤️‍🔥🎉️👑️
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
ඒ ආදරණීය වචන ටිකට ස්තූතියි හදවතින්ම! ♥️🥺
@pro.sadiya1925
@pro.sadiya1925 Жыл бұрын
දකින හීන හැබෑ කරනා❤️ නොදුටු හීන හැබෑ කරනා❤️ පුන්චි බිලිදා සිනා සීලා 💖🌏 ඔබේ දෑතට පහල වේවා🌏📎❤️
@sandunishashikala4945
@sandunishashikala4945 Жыл бұрын
❤️🥺😁
@pro.sadiya1925
@pro.sadiya1925 Жыл бұрын
😵‍💫🍭
@Maleesharanasinghe-ve5zo
@Maleesharanasinghe-ve5zo 9 ай бұрын
වැටෙනා තැනකදි අල්ල ගන්නම් හුස්ම දී දිනනා තැනකදි සතුටු වෙන්නම් පසෙක වී I felt it🥺❤️
@nimeshdilshan2629
@nimeshdilshan2629 Жыл бұрын
සදුන් පෙරේරාගේ සින්දු වලින් ආසම එක 😍💖
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
ප්‍රාණයෙන් දරා ළයතුරා ආදරෙන් මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන් දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සඳගනා.... ඔබ මගෙ හදවතේ පැළඳුවා හදවත දිව්‍ය භවනක් කළා හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යළි ඉපදුවා මහ සාගරේ තරම් තියේ ආදරේ මේ ළයේ...! අන්ධකාරෙන් අත්මිදී සිනහවෙන් පිළිතුරු දිදී තව්තිසාවේදිත් යළි එකතු වෙන්නට යමු අපි වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සඳගනා.... ඔබ මගෙ හදවතේ පැළඳුවා හදවත දිව්‍ය භවනක් කළා හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා වසත් කල් යාය යළි ඉපදුවා මහ සාගරේ තරම් තියේ ආදරේ මේ ළයේ...! Lyrics | Sandun Perera 🪶
@thakshilapiumi1511
@thakshilapiumi1511 Жыл бұрын
❤❤
@bhagya753
@bhagya753 Жыл бұрын
🥰🥰🥰
@aayesha6099
@aayesha6099 Жыл бұрын
👌👌❤️❤️❤️
@diliniwijewardhana6453
@diliniwijewardhana6453 Жыл бұрын
❤️❤️🥺
@kaviedirisooriya6405
@kaviedirisooriya6405 Жыл бұрын
@slmusicon9040
@slmusicon9040 Жыл бұрын
ඇඟ හිර්වැටිලා ගියා.... පට්ට ලස්සනයි❤️‍🔥 අයියේ❤️😊 tranding 1
@udeshshavinda8388
@udeshshavinda8388 Жыл бұрын
Aththa 🙂👋💖👀😏👌
@SoulOfSandun
@SoulOfSandun Жыл бұрын
views, trending බලාගෙන කරපු දෙයක් නෙමෙයි. හදවතට දැනෙන්න නිදහසේ විඳින්න කරපු නිර්මාණයක්! ඔයාලට දැනුනනම් එච්චරයි! මේක ඇත්තටම කිවුවොත් මතක සටහනක් ♥️
@chamaralahiru2932
@chamaralahiru2932 Жыл бұрын
@@SoulOfSandun ඇත්තටම ඔයාගෙ අනිත් සින්දු වලට වඩා මේක කොච්චර ලස්සනද..
@varunidesilva8855
@varunidesilva8855 Жыл бұрын
@@SoulOfSandun ❤️
@subodasamanmali2205
@subodasamanmali2205 10 ай бұрын
සඳුන් අයියේ 🙏🙏🙏 මේ මගේ ජීවිතේ අහපු අහන වාරයක් පාසා හිතේ ආදරේ උතුරන උල්පත් මවන ලස්සනම ලස්සන positive සිනදුව... අහපු වාර අනන්තයි! 🎉❤💐💐💐💕💕❤❤💕💕😘
@indunil5655
@indunil5655 Жыл бұрын
අයියේ ඔයානම් මාරයි.පට්ටම ලස්සන සින්දුවක් අයියේ.හරිම ලස්සනයි අයියේ.සියලුම අම්මා වරුන්ට උපහාර ගීතයක්ම වේවා ❤️❤️
@dularanethumalgamage7744
@dularanethumalgamage7744 Жыл бұрын
" ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍යබනවක් කරා " වෙනම අමුතු හැගීමක් ජය වේවා සදුන් අය්යේ
@chalandineshsamaraweera
@chalandineshsamaraweera Жыл бұрын
Ek villen eke song ekak. Hindi version eka patta
@DiliniGamage-sd1yy
@DiliniGamage-sd1yy Жыл бұрын
❤😂
@DiliniGamage-sd1yy
@DiliniGamage-sd1yy Жыл бұрын
❤ 3:16
@DiliniGamage-sd1yy
@DiliniGamage-sd1yy Жыл бұрын
Boy
@nihalstiwven1223
@nihalstiwven1223 Жыл бұрын
අැත්තටම කාලෙකට පසුව අහාපු දැකපු ඉතා සුන්දර වටින සිංදුවක්.අැස් දෙකට කදුළු උණනවා.හරිම ලස්සනයි.කොච්චර අැහැව්වත් මදි.කන් දෙකේ සිංදුව රැව්දෙනවා.පුදු ලස්සනයි. කියන්න වචන නැහැ,ඒ තරමටම පුදුම ලස්සනයි.සදුන් ඔයාටත් පවුලේ සැමදෙනාටත් තිුවිධ රත්නයේ පිහිටයි.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.
@nishanthifernando4750
@nishanthifernando4750 Жыл бұрын
ඇත්තමයි සිය ව්තාවක් එක දිගටම ඇහුවත් එපා වෙන්නෙ නැහැ , ඒක සිංදුවක් නෙවෙයි ජීවිතය වාගේ , සදුන් මල්ලි මෙවැනි ලස්සන නිර්මාණ කරන්න තව තව ශක්තිය දහිරියක් ලැබේවා 👌👌👌👌👌
@Snake.studio667
@Snake.studio667 Жыл бұрын
සෑම කිරිමවක් වෙන්න හීන දකින අයටත් කිරි අම්මාවරුනිටත් පත්තිනි මෑනියන්ගේ අරාක්ෂාව නොවඩුව. ලැබේවා ඒ උතුම් උ මව් පදවියට හීන දකින සෑම අම්මා කෙනෙක්ගේම පැතුම් ඉටුවි ජීවිතය දව්‍ය බවනක්ම වේවා
@user-yb2tp9ld8k
@user-yb2tp9ld8k Жыл бұрын
ඔබ මගෙ හදවතේ පැලදුවා...❤️ හදවත දිව්‍ය භවනක් කලා...❤️ හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා ...❤️ වසත්කල් යාය යලි ඉපදුවා..❤️ ලස්සන ම මේ කොටස..🥺😍
@shamaladevi8843
@shamaladevi8843 Жыл бұрын
Ela
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
ඔබ මගෙ හදවතේ පැලදුවා... ❤️ හදවත දිව්‍ය භවනක් කලා... ❤️ හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා... ❤️ වසත්කල් යාය යලි ඉපදුවා... ❤️
@chanakagaming951
@chanakagaming951 Жыл бұрын
Ade eka supiri song ekk bn
@kaveeshadulshan1116
@kaveeshadulshan1116 Жыл бұрын
🥺🥺aka aththa
@user-fx3rt7zm6e
@user-fx3rt7zm6e Жыл бұрын
​@@chanakagaming951 j
@mvslarrow4551
@mvslarrow4551 Жыл бұрын
සදුන් අයියේ බුදු සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ඔයා ඇතුලු පවුලේ සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️මගේ හදවතේ ගායකයා ඔයා සදුන් අයියේ ❤️❤️❤️❤️
@ENSIMANO
@ENSIMANO Жыл бұрын
සදුන්ගේ අහපු හොදම සහ ලස්සනම ගීතය මේක ❤
@Ashwritings
@Ashwritings Жыл бұрын
"මහ සාගරේ තරම් තියේ ආදරේ මේ ළයේ"❤️🥺 මේ කෑල්ලට ආස අය කෝ🥺❤️
@thakshinisansala5421
@thakshinisansala5421 Жыл бұрын
මම
@manushikamanu3525
@manushikamanu3525 Жыл бұрын
සදුන් මල්ලි ඔයා පොඩි කාලේ ඉදන්ම දක්ෂ ගායකයෙක්.⁣ඔයා ගේ මෙි සිංදුවත් මාරම ලස්සනයි.ඔයාට සුභ පතනවා..👍
@dulanarx
@dulanarx Жыл бұрын
Well done machan !! ලස්සනයි වැඩේ ❤ Congratulations 🍾
@achalaperera4176
@achalaperera4176 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි හදවතටම කතා කරන ගිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️ බොහොම ස්තුති මේ වගේ ගිතයක් බිහිකලාට🙏🙏🙏🙏 වාසනාවන්ත දරු උපතකට ඔබ දෙදෙනාටම සුභ පැතුම් ❤️❤️❤️❤️❤️
@subhashinikarunarathna5877
@subhashinikarunarathna5877 Жыл бұрын
ඔබ මෙගෙ හදවතේ පැලදුවා..... හදවත දිව්‍ය බවනක් කළා..... ❤️
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
ලස්සනයි සඳුන් අයියේ...සුභපැතුම් ඔයාලට..❤🙏 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. හැබැයි අක්කගෙ මූන පෙන්නුවෙ නැති එකට නම් තරහයී😠.
@rashmichamodya6151
@rashmichamodya6151 Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා
@kumudukumari6773
@kumudukumari6773 Жыл бұрын
ඔබ මගේ හදවතේ පැලදුවා ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
@kaviivlogs9639
@kaviivlogs9639 Жыл бұрын
මේ අවුරුද්දේ මන් අහපු ලස්සනම සින්දුව,voice එක නම් භාවනාවක් සදුන් අයියේ සුපිරි❤️❤️
@SwethPerera
@SwethPerera Жыл бұрын
Ow bn
@sandunlakshan371
@sandunlakshan371 Жыл бұрын
Live ඔයි වගේම කියන්න පුලුවන්නම් හොදයි 😶
@sadeweduwara7765
@sadeweduwara7765 Жыл бұрын
ලස්සන song ekak
@Rainichanushaonline
@Rainichanushaonline Жыл бұрын
Math hithata danena marama lassana sinduwak thiyenasing marama lassani 😌❤️
@jayanierangika9948
@jayanierangika9948 Жыл бұрын
ඒ වචන සහ ඒ තේරුම හදවතටම දැනෙනවා..ලස්සන සහ වාසනාවන්ත දරු උපතක් සිද්ධ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ..🥺🥺❤️
@gayanchathurika3536
@gayanchathurika3536 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සන හදවතට දැනෙන සිංදුවක්.කොච්චර ඇහුවත් එපාවෙන්නෑ.මං අම්ම කෙනෙක් වෙන්න ඉන්නෙ.මට ලැබෙන්න ඉන්නෙ නිවුන් දරුවො.ඇත්තටම මේ වගේ සිංදු ඇහෙද්දි ගොඩක් සතුටුයි.මේ වගේ තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.බුදු සරණයි..!
@Pabashathashmila9645
@Pabashathashmila9645 Жыл бұрын
හරිම ලස්සනයි අනේ තව තවත් සින්දු කරන්න හැකියාව ලැබේවා තෙරුවන් සරණයි
@vihangamethmal1114
@vihangamethmal1114 Жыл бұрын
භාවනාවක් වගේ සිංදුවක් 😍❤️
@Pradeepitha
@Pradeepitha Жыл бұрын
When He Said ඔබ මගෙ හදවතේ පැළඳුවා.... හදවත දිව්‍ය භවනක් කළා I Felt It...... 🥰🥰🥰🥰🥰 What An Amazing Masterpiece Love From Plustodians 💪💪💪
@user-gw5wt8cb4x
@user-gw5wt8cb4x 4 ай бұрын
මේ ලොකයේ සිටින සියලුම පියවරුන් හිනේ තමයි දුටු දෙව්දුව වැටෙනා තැනකදි සියල්ලට ප්‍රථම අල්ල ගැනිම සහ දිනනා තැන පසෙක වි සතුටු විම සින්දුව නම් සුපිරි ඇස් වලට කදුළු එන්නේ නොදැනිම සදුන් දෙව් දුව 2ක ඔනා......
@piyumalchinthaka299
@piyumalchinthaka299 Жыл бұрын
Eka pattah 💜️💗
@muthuarachchigebandularath5093
@muthuarachchigebandularath5093 Жыл бұрын
Adama 1 million කරමු.පට්ට filing එකක්.😍😍☝☝☝😍😍☝☝😊😊😊☝☝😍😍😍
@priyangikasuhadani8519
@priyangikasuhadani8519 Жыл бұрын
Ow
@sunidubandara2159
@sunidubandara2159 Жыл бұрын
1M ගැහුවා❤️
@unknownName10101
@unknownName10101 9 күн бұрын
dn 8M ❤❤
@indikabandara5073
@indikabandara5073 Жыл бұрын
අම්මෝ එක නම් මරැ සදුන් අයියේ ..... හිතට වදින සින්දුවක්.......ඔබ මගේ හදවතේ පැලදුවා🤩🤩🤩❤️❤️❤️❤️
@sandaruwan848
@sandaruwan848 Жыл бұрын
නියමයි සදුන් අයියේ
@YT-gi8te
@YT-gi8te Жыл бұрын
ලස්සන දරු උපතක් සිදුවේවා 😊❤️ දෙන්නටම බුදු සරණයි සදුන් අයියා හැමදාම ඔයාලා හිනාවෙලා සතුටින් ඉන්න ඕන ඉපදෙන්න ඉන්න පුංචි පැටියට දළදා සමිදු පිහිටයි 🙏🙏😊❤️
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 46 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН
Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |
6:09
Zin Studio
Рет қаралды 544 М.
Erkesh Khasen - Bir qyz bar | Acoustic live
2:42
Еркеш Хасен
Рет қаралды 81 М.
Нұрмахан - Уақыт
3:32
Nurmakhan
Рет қаралды 130 М.
Sabrina Carpenter - Taste
3:19
SabrinaCarpenterVEVO
Рет қаралды 33 МЛН
LISA - NEW WOMAN feat. Rosalía (Official Music Video)
3:12
LLOUD Official
Рет қаралды 56 МЛН
Shiza , Bakr - TER (Official Video)
3:44
SHIZA
Рет қаралды 182 М.