KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Best of W D Amaradeva Vol 01 || Jukebox || W D Amaradeva Songs
29:05
Video 66 | Music | Sinhala Songs |Karunarathna divulgane | Divulgane Songs |Sri Lanka
22:09
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
When you have a very capricious child 😂😘👍
00:16
So Cute 🥰 who is better?
00:15
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Adarayada Me (ආදරයද මේ) | Giman Harina | W. D. Amaradewa | eTunes
Рет қаралды 1,812,494
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
eTunes
Күн бұрын
Пікірлер: 401
@dinithadamnidu3981
3 жыл бұрын
අමරදේව මාස්ටගේ සින්දු වලට මම හරිම ආසයි. මට තාම අවුරුදු 14 යි. අමරදේව මාස්ට නැති වෙනකොට මම දන්නෙ අමරදේව කියන නම විතරයි. දැන් තියෙන අඩන සින්දු වලට වඩා අමරදේව මාස්ටගේ සින්දු ගොඩක්ම හොඳයි. ❤❤❤
@_t_u_6823
3 жыл бұрын
අමරදේව master නැතිවෙනකොට ඔයාට අවුරුදු 10 යි
@_______anjana_______3388
3 жыл бұрын
Mata thama awrudu 12i.den thiyena sindu ekka baladdi amaradewa master ge sindu gena kiyanna wachana ne marama lassanai.harima san wediyi.
@dinithadamnidu3981
3 жыл бұрын
@@_______anjana_______3388 👍👍👍
@Tharaquack
2 жыл бұрын
මට තාම 13 යි. ඒ උනාට මම අමරදේව මාස්ටර්ගෙ සිංදුවලට මාර ආසයි.❤️❤️❤️🖤🔥 දැන් තියෙන ඒවට සිංදු කියලා කියන්නත් ලැජ්ජයි.
@seneshdissanayake80
Жыл бұрын
@@Tharaquack ඇත්ත මල්ලි....
@dulandhananjaya7341
9 ай бұрын
අම්මෝ ඒ සින්දුව නම් භාවනාවක් වගේ වෙනම ෆීලින් එකක්🥺♥️
@dudleyunamboowe6996
10 ай бұрын
2024දීත් අහන මම.
@prasangaaberathne73
9 ай бұрын
මමත්
@ravinduchamod2988
8 ай бұрын
2006 මම ❤️🔥😇
@Nppsrilanka98
7 ай бұрын
Api inno❤
@chandrapalabalapitiya1209
3 ай бұрын
ඇයි මම 2024_ 10_ 22
@Chamod_peiris
24 күн бұрын
2007 mama 2024 December 31 ahnwa
@rapidline2661
Жыл бұрын
අමරදේව මාස්ටර් කියන්නේ .ලන්කාවේ සන්ගීතය. මිනිසුන්ගේ හදවතට තදින්ම දුන්න කෙනෙක්
@ashansangeeth1546
Жыл бұрын
හරිද වැරදිද දන් නෑ. සිංදුව මැද channel එකේ නම කියන එකෙන් feel එක් කැඩෙනවා. ඒක අනිවාරෙන් කියන්න ඕනි. ඒත් සිංදුව මැද කියන විදිහට feel එකනම් කැඩෙනවා 🤕❤️🙏
@bhashawa.23206
Жыл бұрын
true 💯
@skullmask3237
11 ай бұрын
එකඟයි මචන්. ෆොන් එක පොළවෙ ගහන්න තරම් තරහක් එනවා
@sudeshbandaranaike1943
5 ай бұрын
ඔව්
@chinthakajayaratne9292
4 ай бұрын
සහතික ඇත්ත
@ashansangeeth1546
4 ай бұрын
@@skullmask3237 Ou machn epama wela comment ek damme 😅
@PunsithjanukaBasnayaka
Күн бұрын
Introduction ekenma mulu sinduwama feel wenawaa oluwatama wadina baawamaya rachanaa meewanam 🥺❤️
@toulasantha
2 жыл бұрын
ආදරය පුදුම මායාවක්. ඇස් හමුවේ වහා විකසිත වෙන වෙන්වී ගිය කල වහා මිලින වෙන මායාකාර මලක් වගේ… එදා ආදර වදන් කියූ අය අද ගොලුවී ගොසින්.. ඒ මතකය විතරක් කාලෙන් කාලෙට හිත අතීතයට රැගෙන යනවා.. සියල්ල අනිත්ය වී ගොසින්… ආදරයෙන් බැදුන ඒ මුවමඩල පමනක් නොවෙයි, මිහිරි කටහඩ පවා මිලින වෙලා.. අහෝ වහාම මේ සසරෙන් එතෙර නොවුනොත් මේ නාටකය නැවත නැවතත් රගපාමින් දුක් විදින්ට වෙයි. මේ හේතුපලවාදය අවබෝද වේවා. 🌻🙏🏽
@kasthurisamantha7950
2 жыл бұрын
Oya ......
@sachinifernando3568
Жыл бұрын
❤
@sathirawijekoon4296
Жыл бұрын
ඔබගේ අදහස මාව වෙනම පැත්තකට ගිනිච්චා…
@shashikadissanayake3271
Жыл бұрын
❤අරුත්බර වදන් සහ අමිල වදන් පැවසූ අරුත්බර ඔබට ආදරණීය පැසසුම්...❤
@toulasantha
Жыл бұрын
@@shashikadissanayake3271 🙏🏽❤️
@PowellRogers-n3z
3 ай бұрын
හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබට අමාමහ නිවන්සුව පතන්නෙමි.......
@KaveeshaHirushanLiyanage
12 күн бұрын
2025 අහන්වා...අමරනීය අමරදේව.❤😢
@dilininimasha8676
3 жыл бұрын
අමරදේව මහත්තයගෙ කටහඬ ඇහුනත් හිතට හරිම සංවේදියි😢
@ramyarathnayake218
2 жыл бұрын
Q
@nayanapriyangika2127
Жыл бұрын
කවමදාවත් වයසට නොයන හඩක් ඔබ තුමන්ට නිවන් සුව 😢
@akalankawarunapiyadigamage4339
3 жыл бұрын
2021ත් බලනවා.. අමරනීය ගීත ❤️
@upulpushpakumara9784
3 жыл бұрын
Aniwaren hamadamath
@naradabandara384
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dustycrab2758
3 жыл бұрын
❤️
@chinthakadilshan7668
3 жыл бұрын
2022 ත් බලනව ❤️❤️❤️
@sandunaththanayake4318
2 жыл бұрын
2022
@nilukafernando3310
2 ай бұрын
නිදහසෙ අහන්න පුළුවන් සිංදු
@damithpathirana8211
4 жыл бұрын
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වෙළී තිබුණු නෙත් දැහැලේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ. හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ. නිල් කටරොළු නිල නැහැවුන මල් බර මුදු සුව රැඳවුනු තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ. නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ. ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා. හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්ම්.///
@langfongliu3310
2 жыл бұрын
👍😍
@Car-b9r
Жыл бұрын
❤
@chandrikakumarasinghe2267
Жыл бұрын
@@Car-b9r 💔💔💔💔💔
@erangapradeep2575
11 ай бұрын
Niyamai
@CELEBSCENE-1104
6 ай бұрын
Thanks ❤
@sandhya1966
Жыл бұрын
සදහටම රසවිඳිනවා මම මියෙනතුරුම. ආදරෙයි මහා ගාන්ධර්වයන්ට. අපේ සංගීතයේ නොමියෙන හඬ.
@GOODDAY0014
3 жыл бұрын
ඇත්තටම මම ටිකක් වාසනා වන්තයි 2000 ඉපදිලා අමරදේව සර් ගෙ සින්දු අහන්න 😥 ස්තුති සර් අපිට අරුත් බර මතක ඉතුරු කරාට .....
@sachithsehan4697
2 жыл бұрын
A/L අපේ හිත නිවාගන්න හොදම සින්දු
@naturehouse9156
2 жыл бұрын
me too
@mangala.madushankanuwan.ku1436
Ай бұрын
❤
@kawminisewwandi3851
2 ай бұрын
කවදාවත් අමතක වෙන්නෙ නැති මනුස්සයෙක් ... ❤️🩹 මට මතකයි මං 2 වසරෙදි අමරදේව සර් අපෙ ඉස්කෝලෙට ආවා... එදා ඉදන් මාස්ටර්ගෙ සිංදු කොහේ ඇහුණත් නැවතිලා අහන් ඉන්නව... ❤️🩹
@luckeybc
3 ай бұрын
අවුරුදු 85දි අමරදේව මාස්ටර් ගේ වොයිස් එක ❤🔥. හිතාගන්නත් බෑ.. ❤
@sunildharmapala3110
3 жыл бұрын
වෙන භාවනාවක් මොකටද, ඇස් පියාගෙන අහගෙන ඉන්න.
@sathirawijekoon4296
Жыл бұрын
ප්‍රිය වස්තු කෙරෙහි දුක උපදිනවා… මෙය මායාවක්මයි.
@Slstudy-w9r
4 ай бұрын
තාමත් මේවට like comment වැටෙන තරම් ලස්සන සින්දු දැන් release කරලා අවරුදු නමයක්❤❤
@arunanishantha72
Жыл бұрын
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ …… නිල් කටරොළු නිල නැහැවුනු මල් බර මුදු සුව රැඳවුන තොල් පෙති කන් පලදාලන ආදරයද මේ නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ… ගිමන් හරින ...
@priyanthawimalaguna7476
3 жыл бұрын
ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයෙ බිහිවුණු ඉතාමත්ම සුන්දර අරුත්බර ටෙලි නිර්මාණයක තේමා ගීතයක්. පාලිත පෙරේරා ප්‍රධාන චරිතයක් රගන දෙරණ නාලිකාවේ විකාශනය වූ අග්නි ටෙලි සිත්තමේ තේමා ගීතය.
@nirmalalakshan4680
3 жыл бұрын
Aththa
@bhagyaherath9420
3 жыл бұрын
@@nirmalalakshan4680 0
@Navindush644
10 ай бұрын
palitha silva
@surangamadusanka8854
9 ай бұрын
Palitha silva
@lesleythamel9751
10 күн бұрын
Thanks
@nishaperera1175
2 жыл бұрын
2021 නෙමෙ මෙක අහනවා 2022 2023 2024අහනව මන් මැරෙනතුරා මෙක අහනවා 💆🎧
@densil4305
7 ай бұрын
Tawa ahanwd😮
@dilanwijerathna2041
Ай бұрын
2024 ❤️
@tharindujayamanne607
Ай бұрын
Ham attatama❤
@PunsithjanukaBasnayaka
Күн бұрын
Now a days is in 2025
@lakshankumara8235
2 ай бұрын
ඔබෙ නාමෙන් මැරිල නිගා දෙන්නැ කිසිදා එක් වෙන්න මතු බවයෙදී පෙරුමන් පුරා මා එමී...❤😪
@dilanjanakaushalya7340
2 жыл бұрын
සජානා ඒ කාලේ ❤️❤️
@bananarox4000
2 жыл бұрын
කව්ද ඉන්නේ තාමත් මේක බලන 2022
@pasinduudarachathurangagur1363
2 жыл бұрын
Mama... සිංදුවෙ තේරුම පුදුම දේවල් හිත ඇතුලින් මැකී යන්න හදන මතක වලට පුනර්ජීවනය දෙනවා
@janushasulakshani7997
2 жыл бұрын
Yes
@langfongliu3310
2 жыл бұрын
2023
@gayashiniwijesekara7504
Жыл бұрын
2023
@naradabandara384
3 жыл бұрын
කවදාවත් ඇහුවත් එපා නොවෙන ගීත අප්පා මේවා
@SandanuwanLakshan-kf2if
Ай бұрын
දැන් ඉන්න උන්ගෙන් එකෙක් තමා මාත් මට වයස 18 ඇයි කියන්ට දන්නෙ නැ පරන සින්දු වලට ගොඩක් ආසයි පන්ඩිත් අමරදේව මාස්ටර්ගේ සින්දු වලට මාර ආසයි
@thamaramadhushani
2 жыл бұрын
හරිම ලස්සන මන් ගොඩක්ම අාස සිංදුවක්..... මන් ගොඩක්ම ආසයි අමරදේව මහත්තයගෙ සිංදු වලට ඔබතුමට නිවන් සුව පතනවා!!.. 🙏🙏
@indikagunawardana656
Жыл бұрын
මාරම එකක්
@yohanprabuddha
Жыл бұрын
ආදරයට නොහිතූ අරුතක් එක්කල පද බැන්දුමකට හඬින් ප්‍රාණයක් එක්කල වගයි.🖤
@Health-And-Diabetes
2 ай бұрын
ඔබ තුමාට නිවන් සුව පතමු.
@madumibopage9735
2 жыл бұрын
Basa Yana hiru adasi sadata rahas kiyanawa💕
@ruchikaweerawardena2385
4 жыл бұрын
2020 anyone?
@cractrakofficial8890
4 жыл бұрын
Here bro ♥️
@sumii03
4 жыл бұрын
Yeah 😍
@Naviya_Jay
Жыл бұрын
2000 n passe mea sinduwda ahana kattiya 😍
@yalagama
Ай бұрын
Awrudu 37 k wena mat thama ahanne me sindu. Duwatat ahanna denawa. Eyat asawen ahanawa.. Mewa ahaddi agata amuthi feel ekak enne. E hageem Marai..
@indikagunawardana656
Жыл бұрын
මට නම් මෙම ගිතයක් හරියට පුරාවෘතයකි. එච්චරටම රසයි ස්තුති යාලුවා
@lakshanjayarathna292
26 күн бұрын
මේ මගෙ ජීවිතේ,ලෝකය ගැන කියන්නෙ. මට දුවක් නොවී මවක් වගේ මයි...❤️
@hiru1136
3 жыл бұрын
2022 ත් අහන්න පුලුවන් ලස්සන සින්දු🥺❤️🩹
@lahirukawshalya687
Жыл бұрын
Me 2023 api thamat ahanawa ❤
@nuwanthikahansani9294
2 ай бұрын
2024
@thamarathamara4232
2 жыл бұрын
ආදරයද මේ..
@thedark_panda
3 ай бұрын
abimanawath gee paurshaya.... ama maha niwan suwa gandarwayanane
@truetone7543
2 жыл бұрын
අවුරුදු 7 කට 8 කට කලින් අහුවෙ.. එදා වගෙම අදත් විදිනවා මේ ගීතය...❤❤❤❤ 2022 දීත්
@buddhikaedirisinghe5748
9 ай бұрын
My hero of classicle light song
@lesleythamel9751
10 күн бұрын
Adaraya Kala Aya wenwela sadahatama... Ada heta matath yanna wewi... Jeewithya....
@DharmasenaJayawickrama
Ай бұрын
පාසල් සමය ශේෂ වූ අතීත මතකයක් සේ සිත හඩවයි
@dharshana1984
2 жыл бұрын
2022 ත් අපි අහනවා නොමියෙන හඩක් ♥️♥️♥️♥️
@ChandrikaWijesundara-x8p
2 ай бұрын
අක්ශාගේ ටීම් එකේද ඔයා?..ලස්සන්‍යි.මාරම හඩක්..සුබ පැතුම්❤❤❤❤❤
@keerthidissanayaka2374
3 жыл бұрын
ඒ හඬ.... පිස්සුවක්.... ❤❤❤
@sunilwimalasuriya2701
11 ай бұрын
Oba thuma sinhala sanskruthiyata kala seewayata 🙏 api sadaa naya gaethi wemu. niwan suwa laebeewa hithaadara garu pandith Amaradewayani 💙
@kumudu-vo3cr
3 жыл бұрын
ජීවිතය ට ද නුනු ගීතයක් .....
@sandeepperera4729
3 жыл бұрын
Apu mul dawas wala ahuwa wagemai thaamath lassanai issarahatath ehemai....dan avurudu 7kata kalin mulinma ahuwe..dn jeewithe godak wenas wela.. thawa avurudu gaanak giyata passeth me widiyatama danei☺ ethakotath godak dewal wenas wela thiyei...
@RamaniShriyakanthi
Ай бұрын
Jiwithayath hariyata ralla wage....enawa...yanawa....aruthsun Siyalla.....miriguwak.....ashwadaya.....wanasima.......anawabodaya........
@james76765
9 жыл бұрын
oba rahase kiyadunna ardarayda me
@Chaanubunnyofficial
10 ай бұрын
නුබ රහසේ කියා දුන්න ආදරයද මේ! .... 🙂
@lasithalakshan9629
3 ай бұрын
Mewata gahanna sindu naha ❤️🙏
@melody1876
3 жыл бұрын
2022/01/16 ආදරෙයි ඒ හඬට තාමත් 💖💖❤❤🙏
@diasmad
10 жыл бұрын
after a long time a nice song from Master Amaradewa
@rangasampath98
2 жыл бұрын
2022 මේ වගේ විදින්න පුළුවන් සින්දුවලට තියෙන්නෙ දැන් මේවා විතරයි❤️
@udayafantasy1689
9 жыл бұрын
legend of sri lankan classic music industry....may u have longlife master....
@akalankawarunapiyadigamage4339
2 жыл бұрын
2023ත් බලනවා ❤
@irarathnayake8693
2 жыл бұрын
භාවනාවක් වගේ....කියන්න වචන නැහැ...❤❤
@thejaarmbepola9919
Жыл бұрын
❤
@agrawalawage616
4 жыл бұрын
ඇඬුණා...
@srimaljayasingha8283
3 жыл бұрын
ජීවිතේ කියා දෙන ගීත 🎶
@wmbsn
7 жыл бұрын
very touchy...what a blend of everything? We will miss your voice for decades..
@walker087Zzzz
2 жыл бұрын
2022/3/6 අද ..තව අවුරුදු ගානක් අහයි මේක ❤️
@lakmalprasannakumara7095
2 жыл бұрын
2022 බලනවා අමරණීය ගීතය❤️🎙
@shanikasewwandi1186
3 ай бұрын
ඇත්තටම marma ලස්සනයි pinsida wewa..අමරදේව sir..oba thumage me voic aka kataeath ganna be...
@pothakamahima8826
Жыл бұрын
සුන්දර රූපරචනයක් .
@akalankawarunapiyadigamage4339
2 жыл бұрын
2022ත් බලනවා ❤️
@lochanasasini4497
Жыл бұрын
2000න් පස්සේ අපිත් අසාවෙන් අහන සින්දුවක් 🥰♥️
@NacNawarathna-fi8ep
Жыл бұрын
ජීවියේ එකම ගීතය වෙලා.සිය පාරක් අහන්න ඇති...
@madusanjana7855
2 жыл бұрын
තාමත් රස විදිනවා මම නම් 🙏🙏❤
@KamalPothuwila-mf6yc
3 ай бұрын
Video eke thiyena hageema..wishishtai
@shanmaduranga5354
11 ай бұрын
පිස්සුවක් ..ඒ ආදරණීය හඩ..ආදරණීය ගීත ❤
@PhilosophyforallAsiana
6 ай бұрын
නිල් කටරොළු නිල නැහැවුනු මල් බර මුදු සුව රැඳවුන තොල් පෙති කන් පලදාලන ආදරයද මේ නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ…
@sumanarathanadeyyanwala5256
Жыл бұрын
මම කැමතිම ගීතයක් මේ. මට මේ ගීතය හරිම රසවත්.
@isuruchathuranga9494
8 ай бұрын
Mama Gaayanaya ආරම්භ කරපු පළවෙනි gaayakayaa❤
@ChathurangaWimalasena
Ай бұрын
2024 අහනවා
@MrBoy-g3x
Ай бұрын
මමත්
@RanRif-e6z
4 ай бұрын
Thanikarama bhawanawak. Issa aheddi ganan nogaththa sindu ada kochchara asawen ahanawada. Sindu kiyanne mewata ❤❤❤❤
@ruu-og6jd
2 жыл бұрын
මියැදෙන්නට බලා හිදපු අාදරයද මේ..............................................
@darshanahettiarachchi1151
2 жыл бұрын
නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ...........................................
@PiyumalJayalath
7 ай бұрын
අදරයෙන් පිරේවා ලෝකයම❤
@krishanjayanath7699
Жыл бұрын
Woow arakige lassana patta lassanai gaumata කොච්චර lassanada kello
@roshanamila1178
3 жыл бұрын
Podikalae mae song walata hina una aet den mae sindu atmiya badimak wagae ae kata hada 🤩🤩😍🥰
@조화-t1y
Жыл бұрын
너무 좋아요❤
@wapasela
Жыл бұрын
නොමියෙන කඩවසම් තාරුණ්‍යය, පාලිත සිල්වා
@kithminasandeepa4604
4 ай бұрын
මගේ ආසම සිංදුව තාමත් මේක. ❤❤
@fernandonethma
4 жыл бұрын
2020.08.08 still listening 👂🎶❤️
@kelumpradeep7851
2 жыл бұрын
සිහිනයක්
@johnlegend3625
3 жыл бұрын
Legends never dies 😢❤️
@presannaprenandu1079
11 ай бұрын
2024 ahana set eka ko
@dumindakumara6911
2 жыл бұрын
2023/01/22 අතීතයට ආයෙත් යනවා මේ සින්දු ඇහෙද්දී
@sunokasewwandi
5 ай бұрын
තාපසයෙක් බවුන් වඩනවා ... සල් මලක් දැකලා ඔහුගේ හිතේ රාගය ආපහු ඇවිත් දෙපැත්තට සැලසෙනවා ... " මාවතක් උනු නොවුනු රාගයේ ..."
@nayomikanchana7087
Жыл бұрын
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා 🥺❤️
@AnushaRathnayaka-cx2bg
4 ай бұрын
Amaraniya song ekak❤❤
@madutharanga7654
3 жыл бұрын
බුදුසරණයි ....!
@SujeewaKalutarayalage
12 күн бұрын
2025 ❤
@smokiolahiru5371
2 жыл бұрын
නුබ රහසේ කියා දුන්න ආදරයද මේ😢😢
@DulshiVimalarathne
5 ай бұрын
Den දරුවන් මේවා අහන්නෙ නැහැ .විදේශ වල සිටින බොහෝ දෙනෙක් අහනවා කියල තියනවා.ඇත්තටම පුදුම පාළුවk..තමන් ආදරය කරන කෙනා කුමන හේතුවක් නිසා වත් miss කරන්න එපා .miss වෙන්නth එපා කාටවත් ම...
@isurusenarath801
2 жыл бұрын
Best ever feeling..Hang your Headset on your ears and close your eyes..Then this voice will blow your mind surely❤️ 2023
29:05
Best of W D Amaradeva Vol 01 || Jukebox || W D Amaradeva Songs
Nalin Pathirana
Рет қаралды 769 М.
22:09
Video 66 | Music | Sinhala Songs |Karunarathna divulgane | Divulgane Songs |Sri Lanka
MediaMixx
Рет қаралды 1 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
4:46
Santhana Susum | සන්තාන සුසුම් Suneera Sumanga Ft Thilina Ruhunage (Official Lyric Video)
Voizy Music
Рет қаралды 6 МЛН
4:25
Sudu Pata Mal Wetunu - Gayantha Wijayarathne
Gayantha Wijayarathne
Рет қаралды 1,8 МЛН
1:59:11
🔴Victor Rathnayaka & W D Amaradeva Best Songs වික්ටර් රත්නායක සහ අමරදේව විශිෂ්ඨයන්ගේ හොඳම ගීත එකතුව
Silkroute
Рет қаралды 296 М.
24:14
Amarasiri Peiris Songs Collection
chinthaka nuwan
Рет қаралды 434 М.
1:15:22
Sinhala Songs Best Sinhala Old Songs Collection Sunil Edisinghe, Deepika, Kapuge, Divulgane
Sunil R Gamage
Рет қаралды 267 М.
5:18
Duwillen Wathsunu Thawara (දූවිල්ලෙන්) - Christeena Bandara, Uvindu | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 44 М.
5:00
මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male - Amarasiri Peris with @NAADAMusic
Lakhanda Radio
Рет қаралды 3,1 МЛН
5:15
Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris
Nadeemal Perera
Рет қаралды 5 МЛН
49:16
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
Vinuk Productions
Рет қаралды 2,8 МЛН
3:58
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 10 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН