මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male - Amarasiri Peris with

  Рет қаралды 3,089,267

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

Пікірлер: 643
@isuruht1097
@isuruht1097 2 жыл бұрын
පිස්සුවක් මැරෙන්නෙ නැති මිනිස්සු ආයෙ මෙ ලංකාවට බිහිවෙන එකක් නැ තව අව්රුදු 100ක් ගියත් මෙවා අහන එකෙක් හරි ඉදියි කියල ප්‍රාර්ථනා කරනවා
@RasthaRastha-e8d
@RasthaRastha-e8d Ай бұрын
ඉන්නවා බන් නොමියෙන බාවනාවන් මේ සින්දු කවදාවත් මියදෙන්නෙ නෑ දැන් සින්දු එනවා යනවා ආයි හොයන්නවත් නෑ😂😂😂😂
@SandanuwanLakshan-kf2if
@SandanuwanLakshan-kf2if 24 күн бұрын
මේ සින්දුනම් කවදාවත් අමතක වෙන්නෙ නැ ❤❤
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 22 күн бұрын
❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢hadawahenma,,agayana,,,gehayak🎉🎉🎉🎉🎉🎉
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 11 күн бұрын
Gayanawagama,,,,sogehawah,,keremal,,,sehganna,,suli,,,awagama,,vehehtai,,,,nedahasarasavedeya,,hakei
@navoXjm
@navoXjm 3 жыл бұрын
මට වයස 16 යි අමරසිරි සර්ගේ මේ සින්දුව වගේම සින්දු ගොඩකට වශී වෙලා ඉන්නෙ භාවනාවක්....මේක නම්......❤️
@thiwankamadushan9067
@thiwankamadushan9067 2 жыл бұрын
😉😉
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Me kale oya wayase kenek me wage geeta walata asai kiyanne godak lucky kenek. Dan inna godak ayata mewa ahanna, rasa widinna pinak na
@isuruvithanage1851
@isuruvithanage1851 2 жыл бұрын
මටත් 16 යි.❤
@navoXjm
@navoXjm 2 жыл бұрын
@@prasannamaheshileperuma1746 එකනේ ☺️❤️
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
@@prasannamaheshileperuma1746 matath 17i
@sampathdisanayaka9770
@sampathdisanayaka9770 8 ай бұрын
මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බඹරා නුබ හීනෙන්වත් නොදකින කුමරා නුබ හීනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සදක් වගේ අහසේ නුඹ ඉන්නවනම් ආසයි මන් නොකී කවිය නුබට කියන්න තරහක් නෑ නුබ බැස යන්න මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බඹරා නුබ හීනෙන්වත් නොදකින කුමරා නුබ හීනෙන්වත් නොදකින කුමරා මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවනම් ආසයි මන් කවුළු පියන් හැරලා තියන්න තරහක් නෑ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බඹරා නුබ හීනෙන්වත් නොදකින කුමරා නුබ හීනෙන්වත් නොදකින කුමරා ❤😊
@ruparupathunga8876
@ruparupathunga8876 23 күн бұрын
❤❤❤❤❤
@mashi2435
@mashi2435 Жыл бұрын
අනේ මේ වගේ නිර්මාණ කරන කලා කරුවන් ආයිත් බිහි වෙන්න ඕනි . ඇත්තටම කදුලු එනවා . අපේ පරම්පරාවට ඉන්න ජනප්‍රියත්වය විතරක් හොයන ගායකයින් ගැන . 🥺
@gayanmaduranga4962
@gayanmaduranga4962 Жыл бұрын
❤💯
@dilshanshamishka8382
@dilshanshamishka8382 Жыл бұрын
තවත් මං වගේ මෙව්වට ආස තරුණ අය ඉන්නව එහෙනම්😍❤️
@WimuwaJanaka
@WimuwaJanaka 7 ай бұрын
HADAWATE githaya 👍👍👍👍👍👍👍👍👍
@lalwijeratne9911
@lalwijeratne9911 4 ай бұрын
❤❤
@Pubudu_Lakruwan
@Pubudu_Lakruwan 3 ай бұрын
ඇත්ත..🥺
@HmHenik
@HmHenik Жыл бұрын
ගොඩාක් මිනිස්සු කිය්න කතාවක් තමා...දැන් කාලේ හැදෙන ලමයි අහන්නෙ විකාර සින්දු කියලා...ඒත් ඒ ෆීල්ඩ් එකේ මේ වගේ විශිෂ්ට ගීත අහන අපි වගේ ලමයිනුත් ඉන්නවා😍🥺මට අවුරුදු 20ක් වෙනවා ඒත් මම කැමති මේ වගේ අර්ථවත් සින්දු වලට..අමරදේව මහතාගේ,සනත් නන්දසිරි,ටී.එම් ජයරත්න වගේ මහත්මයාලගේ ගීතා හරිම අර්ථවත්...😍🌼
@hemachandraherath3325
@hemachandraherath3325 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😂
@danusanthage9675
@danusanthage9675 6 ай бұрын
හැම කාලේකම හැම ආකාරයක මිනිස්සු ජීවත් වෙනවා එදා අද කියලා නෑ ඒ අතරෙන් හොද රසයක් තියෙන කොල්ලේක් ඔබ ❤️
@mesithaekanayake
@mesithaekanayake 5 ай бұрын
Sira kathaawa ♥️🫶
@JEENAKKA
@JEENAKKA 4 ай бұрын
එමිනම් ගේ ගීතත් ලස්සනයි.
@kumaragunarathna227
@kumaragunarathna227 Ай бұрын
Good girl
@lakshankumara8235
@lakshankumara8235 9 ай бұрын
Guitar දෑතට දෙවිපිහිටයි ❤
@Roshan_Kodagoda
@Roshan_Kodagoda 3 жыл бұрын
ලයික් කරනව ඇරෙන්න වෙන මොනව කරන්නද අපි. මේ වෑයම දැරූ සියල්ලටම පිං. වර්තමානයේ මිනිසුන් ඉන්නේ සෑම අතින්ම පීඩාවට පත්වෙලා, ඒ මිනිස්සුන්ට සංගීතය අධි මාත්‍රාවක් දෙන්න වෙනව. දැන් මේ නව පරපුරේ බොහොමයක්ම ගීත අහපුවම ජීවිතයත් එපා වෙනව.
@randimatharangani6851
@randimatharangani6851 2 жыл бұрын
ඇත්ත කතාවක්
@thusharanawarathna2422
@thusharanawarathna2422 2 жыл бұрын
මේ වගේ වැඩසටහනක් ආයේ කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා....❤
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you and shaaaaaafm
@samangodagama9842
@samangodagama9842 2 жыл бұрын
obata vandana karami.... mage wayasa danata awrudu 82 meyai sththyya daruwa.
@sashinimadushika3622
@sashinimadushika3622 2 жыл бұрын
❤️
@thennakooncv8495
@thennakooncv8495 2 жыл бұрын
අමරසිරි කියන්නෙම දුක නිවන භාවනාවක්.❤️
@amanthasrimal6866
@amanthasrimal6866 2 жыл бұрын
ඇත්ත ❤️
@gamagepriyanthagarusinghe8200
@gamagepriyanthagarusinghe8200 Жыл бұрын
​ 😢😊.
@nadee..1617
@nadee..1617 3 жыл бұрын
වයස් භේදයකින් තොරව ඇති වන ප්‍රේමයක් ... මේ ගීතයේ ගැඹුරු අර්ථය...❤️
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin.godbelssyou
@Shan-00
@Shan-00 Жыл бұрын
🥺💛 හැමෝම ඇබ්බැහි වෙයල්ලා ගීතයක් ඇති ජීවිතයක් හදාගන්න.
@yumethjayasingha1626
@yumethjayasingha1626 9 ай бұрын
පොඩී කාලේ තාත්තලා මේ සින්දු දාද්දී කැතයි කිව්වාට දැන් තමයි මෙව්වා වල රසය තේරෙන්නේ 😢❤
@Mrdon-es7cc
@Mrdon-es7cc Ай бұрын
සිරාවටම අහ් ❤
@GadgetsshopLK
@GadgetsshopLK 3 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනවා... ඒ තරම් මිහිරි... ඔබට දීර්ගායුස සර් ..... ස්තුතියි ලක් හඩ.....🧡🧡
@shehanchamika9143
@shehanchamika9143 5 ай бұрын
Ube mail witharadha kelin wenne
@anjeloakalanka5255
@anjeloakalanka5255 Жыл бұрын
අමරසිරි පිරිස් මහතාගේ කටහඩින් ගැයු ඩැනිස්ටර් පෙරේරා මහතාගෙන් හැඩ උන දම්මික බන්ඩාර ගිත රචකයාගෙන් ඉපදුන ලංකික ගීත ඉතිහාසය වර්නවත් කරන ඉතා රසවත් ගීතයක් ස්තුති ඔබ සැමට මෙවත් රසවත් නිර්මාණ දායාද කරාට 🎉
@chathumadushani7262
@chathumadushani7262 2 жыл бұрын
වර්තමාන සමහර ගායක ගායිකාවන්ට මේ සින්දු නිතර ඇසෙන්නට සලසා මේ තමා ගීත බව වටහා දිය යුතුය
@imaanimaa9972
@imaanimaa9972 Жыл бұрын
Sira
@buddikaganeshajayawardahna1489
@buddikaganeshajayawardahna1489 3 ай бұрын
Ekagayi
@lakshperera2930
@lakshperera2930 2 жыл бұрын
මේ සිංදුව තව දික් උනානම් කියලා හිතෙනවා.ගිටාර් පාට් එක වයලින් පාට් එක ඒ වොයිස් එක ඒ පද පෙල කොහොමද මේවා වර්නනා කරන්නෙ.ඒ තරම් මිහිරියි. “තරහක් නෑ නෑවිත් ඉන්න....”💔
@srilanka8160
@srilanka8160 2 жыл бұрын
ammapa ban
@HMD_Hanshima
@HMD_Hanshima 2 жыл бұрын
පිරිමියකු කාන්තාවකට කරන ආදරණීයම ලස්සනම ආරාධනාවයි ❤😌
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 2 жыл бұрын
Pin nokRapu gaauth ennwa.
@hemachandraherath3325
@hemachandraherath3325 7 ай бұрын
❤❤❤❤❤❤❤❤😂
@chamindapushpakumara4415
@chamindapushpakumara4415 Жыл бұрын
මුරලිට වැසුන හේරත් වගේ,පණ්ඩිත් රමරදේවයන්ට වැසුන,අමරසිරි පීරිස් සර්.👌👍🙏
@mcplayer4325
@mcplayer4325 Жыл бұрын
Very true legend of singing
@Merein-pt9nt
@Merein-pt9nt 4 ай бұрын
හොද අදහසක්
@chinthathilakarathna4851
@chinthathilakarathna4851 19 күн бұрын
Jivitheta kiyawapu lassanama comment eka.
@akilairoshana6966
@akilairoshana6966 3 жыл бұрын
කොච්‍චර පරාර්ත කාමිි ආදර වන්තයේක්ද ඒ❤️❤️❤️, "තරහක් නැ නෑවිත් ඉන්න".හදවත පසාරැ කරනව.
@sandaruavishka1255
@sandaruavishka1255 2 жыл бұрын
වචනයක් වචනයක් ගානේ ගායනය දැනෙනවා ,ස්තූතී සර් අමරසිරි ,ඒ වගෙම නාද ඔබටත් ❤️
@ruwanelapatha9256
@ruwanelapatha9256 11 ай бұрын
වියපත් හදවතට වුව දැනෙන ප්‍රේමණීය සිතුවිලි ආත්මාර්ථ හැඟීමකින් තොර සිතුවිලි , විවෘත වු අදහසක් . සුන්දරයි!
@dimuthudarshana2250
@dimuthudarshana2250 Жыл бұрын
හොදටම ගැලපෙන සුසංයෝගයක්... නාද සංගීතය ඊට නොදෙවනියි.. ගීත පෙල ගැස්ම නිසාම වැඩසටහන තව තවත් හැඩෙන් හැඩ වෙලා.. හරිම ලස්සනයි ..❤️
@Walakulu00
@Walakulu00 3 ай бұрын
නාදල මේ ගීතයට උපරිම සාදාරනයක් කරනව ආදරෙයි
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
යුගයේ විශිෂ්ඨ නිර්මාණයක් . දම්මික බන්ඩාර ගුරුතුමෙනි , ඔබට නිරෝගීමත් අනාගතයක් පතමි !
@dinushanaveen4047
@dinushanaveen4047 3 жыл бұрын
මං පොඩි කාලෙත් ඇහුවේ මේවා❤..අදටත් ඒ වචන අහද්දි මාර සංවේදී ❤......අධි මාතාු
@supi787
@supi787 Жыл бұрын
❤❤
@isurukarunarathne7313
@isurukarunarathne7313 2 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම කොහෙ හරි ගමනක් යද්දි මෙතුමාගෙ සින්දුවක් ඇහුනොත් යන ගමනත් ඉබේම නවතිනවා..ගමන පැත්තක දාලා සින්දුව අහලා තමා යන්නේ... ඒ තරම් ඇග හිරිවට්ටන පුදුමාකාර හඩ පෞරුෂයක් ...❤️❤️
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 Жыл бұрын
💜️💛🧡❤️
@hasii_techplaground
@hasii_techplaground 6 ай бұрын
අයිතියක් නැති මිනිසුන්ට හරි ලස්සනට අදරේ හිතුනා මටත් ! 🙂💛
@musiclife-harshanaAkLk
@musiclife-harshanaAkLk Күн бұрын
මං 2007 ඒ උනාට පරණ සිංදු වල තීන මේ හැගීම්,සංගීතය මුසු උන ඒ ආදරණිය බව ආයේ අපේ Genaration එකේ දකින්න හරිම අඩුයි....ආසම ගීතයක්....❤❤❤❤❤අමරසිරි සර්❤❤❤ ඒ වගේම අපේ කාලයේ රැල්ලට නොගිහින් අර්තවත් ගීත කියන කෙනෙක් ට මං දකින්නේ සූමිර සුමංග අයියා විතරයි...❤❤❤
@heshan_lakpriya
@heshan_lakpriya Жыл бұрын
අමරසිරි සර්. ඒ හඩ සදා අමරණීයයි ❤
@roneshnilshan5048
@roneshnilshan5048 Жыл бұрын
2005 කියල නෑ මාව නම් මෙව්ව,ඇහුවම ඇබ්බැහි වෙනවා 😇❤
@nipunikasrimalee2461
@nipunikasrimalee2461 2 жыл бұрын
ඒ කටහඬ.මාර විදියට දැනෙනවා හදවතට ❤️❤️
@SarahJay-lq4eu
@SarahJay-lq4eu Жыл бұрын
මම වැඩියෙන්ම කැමති මේ සිංදුව් guitar පාර්ට් එකට.. ඒක පුදුම ලස්සනයි.. ❤️🌹
@ibba89
@ibba89 2 жыл бұрын
පට්ටම music arrangement එකක්.... 😍😍😍😍😍😍😍 මේ සිංදුවෙ අහපු පට්ටම version එකක්... 👍👍 ගිටාර් එකෙන් ඒ දාපු tone ටිකට ඇගේ මයිල් කෙලින් උනා...😍😍😍😍
@nethuanjana6422
@nethuanjana6422 3 күн бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ හිත නිවන බාවනාවක් සර්ගෙ හඩ මේ වගේ නිර්මාන දැනුත් බිහිවෙනවනම් කොච්චර හොදද ❤
@bestvideos2504
@bestvideos2504 2 жыл бұрын
අරුතක් ඇති හිත නිවන ගීත ❤️
@thejanapsara6885
@thejanapsara6885 2 жыл бұрын
සිංදුවට වැඩිය හිත පිරුන සෙට් එක දැක්කම......සේනා....සර්❤️❤️❤️❤️අතුල සර් ❤❤❤❤විරාජිනී මිස් ❤❤❤❤❤❤සුනිල් මහත්තයා....
@Shana-nq6bt
@Shana-nq6bt Ай бұрын
මමයි නුඹේ වියපත් බඹරා..කියනකොට වේරලියද්ද සර් නිරෝෂා මිස් දිහා රැවුල අතගාල බලනවා 😊❤😉
@hashinisudarsha7532
@hashinisudarsha7532 2 жыл бұрын
කලුවර රෑ සදක් වගේ අහසේ නුබ ඉන්නවා නම් ආසයි මං නොකී කවිය නුබට කියන්න තරහක් නෑ නුබ බැස යන්න......❤🙂🥺🥀
@sporthubsl1821
@sporthubsl1821 Ай бұрын
2024 බලන මන් වගේ 2000 පස්සේ සංගීත රසයක් දන්නේ නැති තවත් අය ඉන්නවද 🙂💯
@Booming00
@Booming00 Ай бұрын
Ow
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 18 күн бұрын
yes❤🎉
@janithmamendis7787
@janithmamendis7787 8 күн бұрын
Innwa😪
@infdragoyt204
@infdragoyt204 3 күн бұрын
Yes
@malkibatagalla1170
@malkibatagalla1170 2 жыл бұрын
අනේ ඒ පිරිමි හඩ පෞරුෂයක් ❤️❤️❤️
@nimsaravidanagamage-zf2lb
@nimsaravidanagamage-zf2lb Жыл бұрын
අම්මො ඒ voice eka ❤️‍🔥🥺 මේ සින්දුව කවදාව්ත් මෙච්චර රහට අහලා නෑ ❤❤❤
@youtubecreator6952
@youtubecreator6952 11 ай бұрын
මේවගේ වැඩසටහන් පටන් ගන්න 😢 මිනිස්සුන්ට සැනසෙන්න මෙ රටේ මෙච්චරයි ඉතුරු ❤ 😘 මට වයස 20 ආසම මේවගේ අර්තවත් , ජීවිතවල යතාර්තය කියවන සිංදුව වලට 🎉❤🎉❤🎉
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
Sound බැලන්ස් කරල තීයෙනවා ලෙසටම.quality sound වලින් අහල බලන්න❤ කනට මීපැණි වගේ
@DulanthaParanamanna
@DulanthaParanamanna 4 ай бұрын
Naada kiyanne itin❤
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera Жыл бұрын
I would like to express my heartfelt appreciation for the captivating love story portrayed in the song. It explores the unique perspective of an older gentleman who finds love with a young girl, reminding us that love knows no boundaries, regardless of age or circumstance. The lyrics of the song are truly phenomenal, painting a vivid picture of their connection and the depth of their emotions. Furthermore, Amarasiri Peiris's beautiful voice adds an enchanting touch to the exceptional Sri Lankan music. His melodious vocals carry the emotions of the story, evoking a range of feelings within the listener. It is a testament to his remarkable talent and artistry. This love story serves as a powerful reminder that love is a timeless phenomenon that can touch our lives at any stage. It challenges conventional notions and brings to light the complexities of human emotions and connections. It is through songs like these that we are reminded of the universal nature of love and its ability to transcend age and societal norms. I am truly amazed by the depth and beauty of this song. It not only entertains but also sparks contemplation about the power of love in our lives, no matter our age. Kudos to the talented individuals involved in creating this masterpiece and thank you for sharing such a remarkable musical experience with the world.
@thanujakumarai7658
@thanujakumarai7658 3 жыл бұрын
අම්මෝ මෙන්න සිංදු භාවනාවක් වගේ හිත,ගත දෙකම නිවනවා.
@piyasenaranasinha3747
@piyasenaranasinha3747 3 жыл бұрын
Ykk
@KSR._Love
@KSR._Love 2 жыл бұрын
hm❤️😍
@rivinmasethumdee9322
@rivinmasethumdee9322 Жыл бұрын
ලතා මඩලු අත වනාවී එපා අහක බලන්න...// මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා නුබ හීනෙන් වත් නොදකින කුමරා...// කලුවර රෑ සදක් වගේ අහසේ නුබ ඉන්නව නම් ආසයි මන් නොකී කවිය නුබට කියන්න තරහක් නෑ නුබ බැස යන්න මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා... නුබ හීනෙන් වත් නොදකින කුමරා...// මගේ පුංච් නවා තැනෙ ඇවිදින් සැරි සරනවා නම් ආසයි මන් කවුලු පියන් ඇරලා තියන්න තරහක් නෑ නෑවිත් ඉන්න... මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බබරා නුබ හීනෙන් වත් නොදකින කුමරා...//
@Brad0630
@Brad0630 4 ай бұрын
Meh sindu 2k
@h.k.cpuspakumara2070
@h.k.cpuspakumara2070 2 жыл бұрын
ලක්හඩ මොකක්ද ඔය හඩ තාම වෙිරෙගේ සින්දු ටික අහනවා මෙිකනමි පිස්සුවක් අපිව නැති කරන්න එපා ලක්හඩ මෙි වගේ වැඩක් ආයෙත් ඔනේ ආදරෙයි ලක් හඩ ජයෙන් ජය
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 6 ай бұрын
ගත වයසයි නෑ ඒ බව හිත පිළිගන්නේ සිත තරුණයි කියා හැඟෙන්නේ ක්ලේශ වසඟ වූ බව නෑ සිත අදහන්නේ මෙහෙමයි අප සසර සරන්නේ බුධුබණ නොඅසන තුරු නෑ ඒ බව වැටහෙන්නේ..... නොමිනිස්කම් මතුවූ දා ඉරිතලාවි මිනිස්කමත් යහගුණ පිරි ජීවිතයක වටිනාකම දැන ගත්දී පමා වැඩියි දැනුනු දාට නෙත කඳුලැලි දැවටේද්දී හෙලනු බැරිව අවසන් සුසුමන් ඔබ ලතවේවි...... ජීවක.....
@ruwanpriyadarshana2779
@ruwanpriyadarshana2779 2 жыл бұрын
අති දක්ෂ වැයීමක්...❤❤❤❤...ගිටාරය සහ වයලීනය කතා කරනවා වැනිය...
@DulaniYahampath
@DulaniYahampath 7 ай бұрын
අයෙත් දවසක් ඔබතුමියගේ මේවැනි ගී ප්‍රසංගයක් කොහෙ සිටියත් එනවා බලන්න . එක මගේ ආසාවක් ඒවැනි කටහඩ මොන පිඩනයකින් හිටියත් පිඩනය නිවන ගී හඩ දිර්ඝු වේවා ඔබතුමියට ❤❤❤🙏
@danu9675
@danu9675 Ай бұрын
ඒ හඬ ❤️❤️❤️❤️ ඒ හඩට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤️ ඔබතුමාට සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
@NimanthaLakmal-mb4ez
@NimanthaLakmal-mb4ez Жыл бұрын
දැන් එන කුනුහරප වගේද මේවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. අහන්නත් ලෝබයි ❤
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
ඒ violin part එක😍..මන් දන්න විදිහට original recording එකේ play කරල තියෙන්නෙ කලනි පෙරේරා ශූරීන්. ඒක live උනත් හරි ලස්සනට clean play කරා❤️
@Saha_N
@Saha_N 3 жыл бұрын
ඒ වගේම ගිටර් පාට් ටිකත්... ❤❤
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
@@Saha_N ඔව්😍
@heartisalone9118
@heartisalone9118 2 жыл бұрын
එ වගේම කීබෝඩ් පාට් එකත්.
@pujithagunawardana8867
@pujithagunawardana8867 2 жыл бұрын
solo violinists Maestro dilpahan mallikaachchi❤️
@maheshranasinghe1453
@maheshranasinghe1453 2 жыл бұрын
මියුසික් නම් ඔරිජිනල් වගේම තමයි පොඩි පොඩි වෙනස්කම් තිබ්බට
@asankag2337
@asankag2337 Жыл бұрын
සිතක් තුල කාවැධුනු දෙයක් වචනයක් කර අමුනා සිතක් කියවන අර්තාන්විත නිර්මාණ . ☝️🙏
@nadeeshaniperera1316
@nadeeshaniperera1316 Жыл бұрын
මේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😥 අමරසිරි පීරිස් sir perfect voice
@Brad0630
@Brad0630 3 жыл бұрын
"තරහක් නෑ නෑවිත් ඉන්න.."____🥀
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
ඇයි මම එන්න හැදුවෙ 🤪
@Brad0630
@Brad0630 2 жыл бұрын
@@mrmartin6525 ඔයාත වියපත් බඹරා එතකොට ✌️🥲🤣
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
කවදාවත් එපානොවන හදවත්වල පෝශණය වෙන....අපි ආස ගීත ඒ මිහිරි හඩ විශිෂ්ඨයි ඇදුරු තුමණි 🎙️🎙️♥️🎉️
@sithumgunawardhana
@sithumgunawardhana Жыл бұрын
"තරහක් නෑ නෑවිත් ඉන්න 😊" felt this
@Dinukara
@Dinukara 3 жыл бұрын
පැරනි රසය නව පරපුරට පොවන්නට වෙර දැරීම අගය කර යුතුයි. 🙏🤘
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
අරිෂ්ටෙද 🙈
@nethatechacedamy
@nethatechacedamy 5 ай бұрын
නාද සංගීතය සහ ආමරසිරි පීරිස් සර් හඩ එකතු උනාම භාවනාවක්ම තමයි බොහොම පිං හැමෝටම ❤❤❤❤❤❤
@pahanjayasinghe3459
@pahanjayasinghe3459 9 ай бұрын
Meke theruma balala awe❤❤
@AmalKumara-dq1gt
@AmalKumara-dq1gt 5 күн бұрын
හදවතේ ඉහලම..ඉන්න ආසම ගායකයෙක්..❤️
@avishkaheshan3946
@avishkaheshan3946 9 ай бұрын
ශොකයෙන් සන්තාපයෙන් දැවුනු හදවත් හරි ලස්සනට නිවාලිය හැකිය....මේව අහද්දින් කියගන්න බැරි අමුතු හැගීමකින් හදවත පිරිල යනව...ගීතයකට පුලුවන්ද හිතක් නිවාලන්න...ඔව්..මෙවන් විශිශ්ට නිර්මාන වලට හැකියි දැවුනු හදවත් නිවාලන්න..සංගීතය කියන්නෙම රිදුනු හිත්වලට අධිමාත්‍රා අඖශදයක්...❤
@Km________7-v9v
@Km________7-v9v 3 жыл бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගේ 😍😍😍😍😍😍
@chandanaprasad5618
@chandanaprasad5618 Жыл бұрын
මිනිස්සුන්ට මැරෙන්න හේතු ගොඩයි..... නමුත් මැරෙන හේතු අමතක කරලා ජීවත් වෙන්න "සංගීතය" කියන හේතුවම ඇති. ❤
@dilanipitigala6023
@dilanipitigala6023 2 жыл бұрын
Amazing music . Amarasiri Peris is a legend of Sri Lankan music.
@nuwabro..2168
@nuwabro..2168 3 жыл бұрын
ගිටර් එක play කරන්වා සුපිරි...🤩
@dimuthulakshan9976
@dimuthulakshan9976 2 жыл бұрын
වයලින් පාට් ටික.. 🤩🤩 පිස්සුවක් අම්මෝ.. ❤
@mosu594
@mosu594 29 күн бұрын
One of the living legend ❤❤❤ Amarasiri peris Mage punching Roasa male my favourite ❤❤❤ The grumpy voice tickling me man. Viber of Lovers Amarasiri peris.
@SahansaWickramasingha
@SahansaWickramasingha 7 ай бұрын
ගිටාර් එක දිහා නොබලා ඇස් වහන් ගහන හැටි🥰
@navodishani
@navodishani 9 ай бұрын
හදවතට මේ තරම්ම දැනෙන්න කතා කරන ඒ හඩ 🥺❤️
@lalanirathnayake8070
@lalanirathnayake8070 3 жыл бұрын
හරිම සුන්දරයි ❤️
@rathnasirikm9317
@rathnasirikm9317 3 жыл бұрын
සංගීතය පට්ටම පට්ට ජයවේවා
@w.sathirasahandulara3556
@w.sathirasahandulara3556 Ай бұрын
NAADA BAND Eke playing marama feel ..❤
@RashmiRashmi-ch9pz
@RashmiRashmi-ch9pz 7 ай бұрын
මම හරි කැමති මේ සිංදු වලට හිත හරියට නිවෙනවා මේ සිංදු ලියපු අයට බොහොම පිං❤❤❤❤❤❤❤❤❤
@prashansamarajeewa8258
@prashansamarajeewa8258 Жыл бұрын
මට නමි වීඩියෝ එකේ හොඳම කොටස තමයි වේරලියද්ද රැවුල අත ගගා නිරෝෂා දිහා බලන seen එක . සින්දුවත් ගොඩක් ලස්සනයි.
@sankachamini9974
@sankachamini9974 Жыл бұрын
හිත නිවන භාවනාවක්...දීර්ඝ ආයුෂ වේවා ඔබට ❤❤
@ooayuri5323
@ooayuri5323 6 ай бұрын
ආසයි මං නොකී කවිය නුඹට කියන්න❤ තරහක් නෑ නුඹ බැස යන්න... 💓⚘superb
@janakamadushan7846
@janakamadushan7846 7 ай бұрын
ආදරෙයි මේ සිංදු වලට❤️💐
@senix_gaming
@senix_gaming 6 күн бұрын
2024/12/24 නත්තල් දවස.මට වයස 23 යි.අද කාලෙ සිංදු පයට පෑගෙන දූවිල්ලක් මේ වගේ ගීත ඉස්සරහ ❤️
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන අමරණීය ගීත...💗
@imalchamikamawella7816
@imalchamikamawella7816 7 ай бұрын
ඒ මුළු සිංදුවම අමරසිරි පීරිස් මහත්මයම කිවුවනම්..❤❤❤
@harindusriyanthajayawardha3583
@harindusriyanthajayawardha3583 3 жыл бұрын
සුපිරි වැඩක්....❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@සාන්ත
@සාන්ත 3 ай бұрын
මේවට සමකරන්න සින්දු නෑ ❤
@aselavlogs7198
@aselavlogs7198 7 ай бұрын
ඔක්කොමත් හරි ඒ ලීඩ් පාර්ට් එකත් හරි....කටහඬත් සෙට් වුනහම පිස්සුවක්
@csbond1867
@csbond1867 2 жыл бұрын
මේකනම් පිස්සුවක් ❤.සිරාම අම්මෝ අපි මේ ආත්මීය ගීත අහන්න පින් කරලා තියෙනවා..
@AmalKumara-dq1gt
@AmalKumara-dq1gt 5 күн бұрын
ජිවත් වෙනවා ස්වර් තුලම මේ ජිවිත❤️❤️❤️
@sujathasirisingha6691
@sujathasirisingha6691 3 жыл бұрын
Your voice is like a meditation. Excellent. I listened to this early morning. No words. Temptation
@LakhandaRadio
@LakhandaRadio 3 жыл бұрын
Thanks for listening
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ගීතය නම් දැහැනක්මයි කියා දුන්න ඔබේ පාඩම.ලොවට දැනේවා. මහත් පින්,උතුමනි,උතුමියනි.
@gayya1043
@gayya1043 3 жыл бұрын
ආසම හඩවල් දෙකක් ආසම සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️
@sherifffrank3108
@sherifffrank3108 3 жыл бұрын
🌹
@nilukakumuduni6156
@nilukakumuduni6156 2 жыл бұрын
ආසම වාදක මඩුල්ල ...නාද...💜️💜️💜️
@SupunDilshan-i9e
@SupunDilshan-i9e 4 ай бұрын
මාස්ටර් අමරසිරි පීරිස් ❤ දුක නිවන එකම භාවනාව❤
@msdesilva4698
@msdesilva4698 3 жыл бұрын
මා හිතන ඒ වියපත් නොව ලාමක බමරා හදවත තුල සදා කල් හිදීවි.. පව්.. දුකයි.
@damithwaduge4989
@damithwaduge4989 3 жыл бұрын
බාවනාවක් වගේ❤️❤️😍🙏
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful...wow.. thanks Kevin God bless you 🙏🙏
@bawantharasanga6351
@bawantharasanga6351 2 ай бұрын
මේ සිංදුවලට කොච්චර ආදරය කරනවද😢
@baass4987
@baass4987 5 ай бұрын
එදත් අදත් හෙටත් මතකයෙන් නොමියෙන සිංදුවක් ❤️
@levi_beats2803
@levi_beats2803 2 ай бұрын
මේ කතාව ගැන කියන්න විදියක් ඇත්තෙම නෑ... ඒ තරම් දැනෙනවා❤️
@nimashanishadi1383
@nimashanishadi1383 Жыл бұрын
නුබ හීනෙන්වත් නොදකින කුමරා...........❤️
@deshanjayaneththi8403
@deshanjayaneththi8403 6 ай бұрын
අමරසිරි සර් දීර්ඝායුෂ ලැබේවා❤️
@chithrasilva1283
@chithrasilva1283 11 ай бұрын
දෙන්න පුලුවන්නම් පන ට්ක දීලා හරි තියාගන්න වට්න අමරසිරි පිරිස් කලාකරැවානනි ඔබට දිර්ගායු වේවා බුදුසරනයි
@Diluz482
@Diluz482 3 ай бұрын
වයලීන් ගහන දෑත් වලට බුදුසරණයි ❤❤❤
@indumanawadu
@indumanawadu 3 жыл бұрын
අම්මෝ....මාර ලස්සනයි ..🌹🌹🌹🌹🌹
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_aLl🧚
Рет қаралды 309 М.
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 398 М.