No video

Nissara - නිස්සාර (Live Cover) |

  Рет қаралды 320,823

ICBT Campus

ICBT Campus

Күн бұрын

Original Artist : ‪@abhishekawimalaweera.official‬
Lyrics : ‪@abhishekawimalaweera.official‬
Music : Dilum Thejana
Cover by ‪@AdithyaWeliwatta‬
Music directed by ‪@SureshMaliyadde‬ & Orchestra.
Hosted by ‪@KelumSrimalPerera‬
ICBT Swara Dahana is an initiative taken towards providing an opportunity for students to showcase their talents. Featuring top contestants of mega reality shows in Sri Lanka who are ICBT Students, blending to Suresh Maliyadde's melodious music to entertain their colleagues at ICBT. Event was hosted by Kelum Srimal.
Contact us on;
➤ Visit to the website - www.icbt.lk/
➤ KZbin - / @icbtcampussrilanka
➤ Instagram - / icbtsrilanka
➤ Facebook - / icbtsrilanka
➤ TikTok - / icbtsrilanka
➤ LinkedIn - / icbtcampus
#Icbtswaradahana #September2022 #icbt #icbtcampus #musicalevent #unplugged #lifeaticbt #Where_Life_Begins #Nissara #adithyaweliwatta

Пікірлер: 143
@anu6884
@anu6884 Жыл бұрын
ආදිත්‍යා ❤️ මෙයා ආවා ගාල්ලේ සමනල ග්‍රවුන්ඩ් එකේ ශෝ එකකට. මාර ලස්සනයි අනේ. 🥺💗 හිනාවෙනව කියන එක මූණේ හැම තැනින්ම එකම විදිහට හිනාවෙනවා. පුදුම ලස්සනයි. 🤗❤️ කවුරු බැන්නත් නොබැන්නත් මට නම් ආදිත්‍යා කියන්නේ අඩු වයසින්ම එයාගේ පාර හදාගනිපු දක්ශ ලමයෙක්. ❤❤
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 Жыл бұрын
Aniwaryenma ....anika e voice ekaa marama lassanai
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@dineshakumari5658
@dineshakumari5658 Жыл бұрын
Aniwaryenma Adithya kiyanne harima talented girl kenek.e wagema harima nihathamani.
@iranthikagangodavilage3615
@iranthikagangodavilage3615 Жыл бұрын
මූනේ හැම අංශු මාත්‍රයකින්ම හිනාවෙන සිතැත්තී....❤
@sarigama9472
@sarigama9472 Жыл бұрын
Dan nam bageta heluwen enne issara tibba a සුන්දරත්වය dan neha...😢😢😢😢 math issara hari asawen hitapu kalakariniyak...
@uthpaladevindi1808
@uthpaladevindi1808 Жыл бұрын
"තුන්‍ යාමෙ රෑ අහනවා" නෙමෙයි "තුන් යාමෙ මන් අහනවා" 🙂❤️
@hwang_lili_7572
@hwang_lili_7572 10 ай бұрын
නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන්යාමෙ මන් අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ දකිනා වාරයක පවා මගෙ මුළු හිතම ගිණි ගනී මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගෙ පපුතුරේ නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන්යාමෙ මන් අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා Translate to English
@sansaladasanayake
@sansaladasanayake Жыл бұрын
ඇගත් එක්ක හිරිවැටිලා යන්නෙ මගෙ විතරද 🌼♥️
@sammaniherath6809
@sammaniherath6809 Жыл бұрын
She’s stunning, charming, humble and talented ❤❤❤❤❤❤
@himayadewmini2607
@himayadewmini2607 Жыл бұрын
ආදිතයා කියන්නේ අපේ රටට මැණිකක් 💜️
@sepalikaviroshani3472
@sepalikaviroshani3472 Жыл бұрын
මොන සිංදුව කිව්වත් ලස්සනයි 👍❤
@anomasamanlatha4091
@anomasamanlatha4091 Жыл бұрын
පුතේ කියන්න වචන නෑ ලස්සනයි 👍👍👍👍
@janakirathnayaka6227
@janakirathnayaka6227 Жыл бұрын
අව්‍යාජ සිනා පාන සොදුරු රුවැත්තී...........ආදිත්‍යා ❤❤❤❤❤
@prasadiniwathsala3014
@prasadiniwathsala3014 Жыл бұрын
ඉතාම සුන්දර හඩක් ....තෙරුවන්සරනයි
@thushanipremarathne6566
@thushanipremarathne6566 Жыл бұрын
ලස්සනයි ලස්සනයි මැනික දෝණි .අන්තරා කොටස කියනකොට හිරිගඩු පිපුන .වෙනම රහක් ❤❤❤❤
@RavishaThennakoon
@RavishaThennakoon 11 күн бұрын
Live ඒ සින්දුව ඔහොම ලස්සනට කියනවා නම්❤
@ceylonguru
@ceylonguru Жыл бұрын
අර්ථවත් වගේම ලස්සන ගීතයක්... බොහොම හොඳයි
@harshanikumari9229
@harshanikumari9229 Жыл бұрын
Me lankawe banin naththe katada. All the best nanga
@yashodheeabeysinghe3213
@yashodheeabeysinghe3213 26 күн бұрын
😍😍
@renukakumari8482
@renukakumari8482 Жыл бұрын
Ane puduma lassanai ❤❤❤❤ best of luck 2:24 wow pissu hadenw❤❤❤❤
@sachinieranga
@sachinieranga Жыл бұрын
Amazing & perfect voice adhi ❤
@annefernando3252
@annefernando3252 Жыл бұрын
Adithya ❤
@yoshifernando2171
@yoshifernando2171 Жыл бұрын
Harimaa lassanni
@pahanpabasara38
@pahanpabasara38 Жыл бұрын
ඒ කටහඩ 🥺🥺🥺 ❤️❤️❤️
@pushpaweerasinghe1265
@pushpaweerasinghe1265 Жыл бұрын
One of my favorite singers.Singing beautifully. Nice voice and smiling face. Bless for her future
@shriyanicudugama923
@shriyanicudugama923 Жыл бұрын
She has enormous talents.❤
@sunil9116
@sunil9116 Жыл бұрын
hrri lassanai habai Mrs. ABISHEKA hithata danenna kiynawa ee Abhisheka gayana krdi hithta danenawa ee wage wadagath charitha walama songs karanna (abhisheka kiyne music industry eke inna wadagathma charithayak)
@rukshiliyanage5764
@rukshiliyanage5764 Жыл бұрын
Earings 😁❤️
@nathkumara7780
@nathkumara7780 Жыл бұрын
I didn't feel different well done Adithya.
@kimuthujayawardhana5492
@kimuthujayawardhana5492 Жыл бұрын
ආදිත්‍යා ❤
@kvsankethana
@kvsankethana Жыл бұрын
❤❤❤❤
@ishanipramodhya4784
@ishanipramodhya4784 Жыл бұрын
Wow🥰❤️
@imnanuradha
@imnanuradha Жыл бұрын
Wow amazing. Really love it ❤️❤️❤️
@bhagi6076
@bhagi6076 Жыл бұрын
Lassnai nangi 🤗❤️🥰
@prabhavimedhani625
@prabhavimedhani625 Жыл бұрын
❤❤❤
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
භාවනාවක් එ කටහඬ
@anushanarangoda5252
@anushanarangoda5252 Жыл бұрын
💕💕
@OlgaRobertson-gl1pf
@OlgaRobertson-gl1pf Жыл бұрын
❤❤❤❤❤
@potato1884
@potato1884 Жыл бұрын
I've no idea how many times i have listened to this already 🥺Just love her🥺❤️
@nidukipriya5854
@nidukipriya5854 3 ай бұрын
@anjivlogs5588
@anjivlogs5588 2 ай бұрын
SPARKLING VOICE WITH STUNNING EYES MAKE GOOD COMBINATION
@shyamaleegeethanjanee1365
@shyamaleegeethanjanee1365 Жыл бұрын
Lassanai ❤
@dewindimadhushika9905
@dewindimadhushika9905 Жыл бұрын
mt nm coach abhigen passe me song ek feel une praneershage voice ekn ahaddi withray
@bandulasen
@bandulasen 11 ай бұрын
ලස්සනයි 💕💎💕
@samudrapathmasiri5881
@samudrapathmasiri5881 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@isuruparanagama8466
@isuruparanagama8466 Жыл бұрын
Well done Adithya
@catryperera5133
@catryperera5133 Жыл бұрын
Lassanai godaaak , abi kiyaddi marama bawanawak oya marama sadarabayak kala thank you 🙏
@priyangidissanayake7623
@priyangidissanayake7623 Жыл бұрын
Wow...♥️🔥♥️🔥
@samanmadhusanka4265
@samanmadhusanka4265 Жыл бұрын
sinduvath lassani...nangi oyath lassani..wada tika hodata kara gena ynna
@isindufernando1309
@isindufernando1309 Жыл бұрын
Wonderful 😍
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 Жыл бұрын
Beautiful 🥺 ❤️❤️
@m.lakshman.senadeera-vt4ez
@m.lakshman.senadeera-vt4ez Жыл бұрын
හරිමලස්සනයි
@smartscience69
@smartscience69 Жыл бұрын
❤️👍👍👍👍
@DilshaniShanika-oe9ni
@DilshaniShanika-oe9ni Жыл бұрын
😍😍😍😍
@star-nh1nt
@star-nh1nt Жыл бұрын
ජාත්‍යන්තරයටම යන්න ලැබෙන්න ඕනේ
@Saara4546
@Saara4546 Жыл бұрын
Amazing Voice😍
@jayanisudeshi9371
@jayanisudeshi9371 Жыл бұрын
🥰harima lassanai..🥰
@pinky7116
@pinky7116 Жыл бұрын
❤️❤️❤️❤️
@nadisajiwani7232
@nadisajiwani7232 Жыл бұрын
Aththamai godak lassanai.budu saranai
@dilaniperera4055
@dilaniperera4055 Жыл бұрын
Magical voice.. keep up your quality work.. god bless you ..
@nethumalshika3750
@nethumalshika3750 Жыл бұрын
Waww adii
@isharamadushanidias6116
@isharamadushanidias6116 Жыл бұрын
Super
@Thisara_Me
@Thisara_Me Жыл бұрын
So beautiful 💙
@star-nh1nt
@star-nh1nt Жыл бұрын
She is verry kind girl 💕💕💕
@niranjidecosta5020
@niranjidecosta5020 Жыл бұрын
💕💕💕💕
@technicmalli8922
@technicmalli8922 Жыл бұрын
So talented 😇👍
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u Жыл бұрын
සුභ අනාගතයක්❤ හරිම ලස්සනයි.
@vidyajothipirivena8448
@vidyajothipirivena8448 Жыл бұрын
kzbin.info/www/bejne/jIiThJRvptCaoZo
@ishanidilrukshi1931
@ishanidilrukshi1931 Жыл бұрын
Feel voice 😒❤️🥀
@erangamadushani5823
@erangamadushani5823 Жыл бұрын
Adithya💚
@thamaraalwis2416
@thamaraalwis2416 Жыл бұрын
Gougers very humble picture n voice ❤
@sasankaedi223
@sasankaedi223 Жыл бұрын
Superb adithya....keep it up....
@KADASHIYA-wt6xz
@KADASHIYA-wt6xz Жыл бұрын
Very beautiful darling
@rashiniashika2538
@rashiniashika2538 Жыл бұрын
💗
@sudharshijeyasingham5595
@sudharshijeyasingham5595 Жыл бұрын
All the best daughter 🥰🥰
@ochithyarasanjani6179
@ochithyarasanjani6179 Жыл бұрын
Woow.....♡
@winitharuberu175
@winitharuberu175 Жыл бұрын
Superb voice...
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
Her smile 🥺❤️
@minolifernando9545
@minolifernando9545 7 ай бұрын
බුදු අම්මො ලස්සනට කියනව 🥺🥺🥺🥺🥺
@RAPMalithiPEOSO
@RAPMalithiPEOSO Жыл бұрын
💖💖💖
@pasanperera7861
@pasanperera7861 Жыл бұрын
Wow 😍
@charithamadusanka3573
@charithamadusanka3573 Жыл бұрын
Nice voice nice song ❤❤
@mymusic7135
@mymusic7135 Жыл бұрын
She is amazing
@arunalakmal4451
@arunalakmal4451 Жыл бұрын
❤🎧🔊🎼
@musicxxx8811
@musicxxx8811 Жыл бұрын
Aadithyage katahada nam mata bhawanawak...
@nadeeshamaddugoda1950
@nadeeshamaddugoda1950 Жыл бұрын
Amazing❤️
@sammaniherath6809
@sammaniherath6809 Жыл бұрын
See her talent ❤️
@latheeshananethmal27
@latheeshananethmal27 Жыл бұрын
🎧❤️
@Sithu_.
@Sithu_. Жыл бұрын
Mata therena widiyata godak wenas Adithya kiyana widiya. Abhi ta addict una kenekta meka feel eka madi
@vgmovieclips7196
@vgmovieclips7196 Жыл бұрын
E denna dennek ithim😂
@DL12323
@DL12323 Жыл бұрын
ලස්සනයි 😊
@sri7935
@sri7935 Жыл бұрын
🥺❤
@thaveeshaindrachapa7635
@thaveeshaindrachapa7635 Жыл бұрын
💕
@chandanimunasinghe8872
@chandanimunasinghe8872 Жыл бұрын
Siyumini tama lassanatama oya song eka kiynne..❤️
@gayanisandamali8996
@gayanisandamali8996 10 ай бұрын
2:08 🥺🥺
@ruwanpathiranaruwan3239
@ruwanpathiranaruwan3239 Жыл бұрын
🥺🖤😌
@nuwanekanayake4826
@nuwanekanayake4826 Жыл бұрын
Maeu
@sameerachathuranga5053
@sameerachathuranga5053 Жыл бұрын
අභිෂේකට කිට්ටු කරගන්න වත් බඃඃ
@W.a.lakminiwalatharaLakm-cu1nz
@W.a.lakminiwalatharaLakm-cu1nz 3 ай бұрын
Athtatama lassanai dakshi adun adukaragannatuva enna pute etakota tavath oya lassanai
@sandunikajayasinghe6550
@sandunikajayasinghe6550 Жыл бұрын
කරාබු දෙකේ size eka 🥲
@dusha7589
@dusha7589 5 ай бұрын
අපෝ මේ ළමයට පොඩ්ඩක් අග වැහෙන්න ඇදුම් අන්දන්නකෝ. පොඩි ළමයි නේද. මහා ගැනු වගේ බාගෙට ඇදන් එන්නේ. දෙමව්පියන්ට පෙන්නේ නැද්ද . අප්පිරියයි. චන්දිමාල්ගේ show එකට ඇවිත් හටියා බාගෙට හෙළුවෙන්.
@dhammikaherath8296
@dhammikaherath8296 Жыл бұрын
ලස්සනයි. ඒත් අභීෂේකාට නම් කිට්ටු වෙන්නවත් බෑ.
@KumuduniDissanayake-vc4ku
@KumuduniDissanayake-vc4ku 6 ай бұрын
@pramithmaruthy9030
@pramithmaruthy9030 Жыл бұрын
Mata egama mkddo una. Me miniththu kihipayak khd htye kiyala danunema neh. Eyage hadawatha ethule jiwath una me miniththu khpaya
@isurusandaruwan43
@isurusandaruwan43 Жыл бұрын
අභිෂේකා මිසක් මෙයා හරි නෑ.. මේ සිංඳුවට
@BrianHash
@BrianHash Жыл бұрын
ඒ earrings නිසා ලස්සන අඩුවෙලා 🤦
Nissara Sansara Heene @ Tone Poem with Abhisheka Wimalaweera
5:39
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
Nugasewana -Deepika Priyadarshani| 2024-08-28|Rupavahini
54:02
NUGASEWANA
Рет қаралды 26 М.
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
3:54
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН