No video

Mahesha Sandamali - Magemado (මගේමදෝ) [Official Music Video]

  Рет қаралды 2,397,650

Mahesha Sandamali

Mahesha Sandamali

Күн бұрын

Stream & Download : vyd.co/Mahesha...
Spotify : spoti.fi/3vETxmG
Apple Music : apple.co/3UaoXvl
♪ Performed By Mahesha Sandamali
♪ Written By Yasith Dulshan
♪ Music Arrangements: Maduu Shanka
♪ Powering By TR TUNES
♪ Directed by Sandesh Bandara
♪ Cinematography Sandesh Bandara
♪ Camera assistant Tharaka Sandaruwan
♪ Art Director Sandesh Bandara
♪ Edit Color Maduwantha Jayakody
♪ Production manager Chanuth sanjana
♪ Photography akii ameer
♪ Costume: outfit by me | Ruwan Chamara
♪ Makeup : Iresh Rathnayaka | Venush bridals
Dial Now … For Download "Magemado" song as your RingIn Tone ..
☎ Hutch - 369318001
☎ Mobitel - 74752374
☎ Dialog - 8712810129
☎ Aritel - 8880125043
Special Thanks
Akash Sachinthana and family, Krishan Karunarathna (Kkay)
Follow "Mahesha" on Social Media:
Facebook : bit.ly/maheshafb
Instagram : bit.ly/maheshaig
TikTok : bit.ly/mahesha...
Channel Network : TR TUNES LIFE STUDIO
(C)2024 Mahesha Sandamali
(P)2024 Mahesha Sandamali
#Magemado #Mageedoo #maheshasandamali #මගේමදෝ

Пікірлер: 2 200
@MaheshaSandamali
@MaheshaSandamali 7 ай бұрын
Trending🔥 මේ දෙන ආදරයට ඔයාලට ගොඩාක් ස්තුතියි.. කවදාවත් හිතුවෙ නැති තරම් කමෙන්ට්ස්🥺🙏🏻 සමහර ඒවා දැක්කම ඇස් වලට කඳුලු එන තරම්.. කිව්ව ගමන් විනාඩි කීපයක් ඇතුලත සින්දුව ලියලා එව්ව යසිත් දුල්ශාන් මල්ලි, කිව්ව ගමන් ලස්සනට මියුසික් ටික කරලා දුන්න මදුශංක මල්ලි, දවස් දෙනෙක් ප්ලෑන් කරලා වීඩියෝ එක ලස්සනටම කරල දුන්න සන්දේශ් අයියා, ඇතුලු මේ වැඩේට වචනෙකින් හරි සහයෝගය දුන්න හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් මතක් කරනවා…♥️🙏🏻 මිලියන වාරයක් ආදරෙයි ඔයාලා හැමෝටම….♥️🙏🏻
@TharaniOnlinestore
@TharaniOnlinestore 7 ай бұрын
Harima lassanai akki hadawathatama wadina thadinma danena song ekak.eka thawath danenawa a katahadata.kiyanna wachana ne ❤❤❤❤❤
@lochanagamage8763
@lochanagamage8763 7 ай бұрын
akki song ek mara widihata feel wenawa song ek godaaaaaaaaaaaaaaaaaaaaaak lassanayi love u akki
@pabasarasanjewani2574
@pabasarasanjewani2574 7 ай бұрын
මේක කොපි කරන්න ගත්ත කාලෙනම් වැඩි හොදේ 😂😂😂
@non-gt6wi
@non-gt6wi 7 ай бұрын
කොපියෙත් කොපිය හොදටම කරලා 😂 දැන් සතුටින් ඇති
@rmchandralatha9891
@rmchandralatha9891 7 ай бұрын
Lassanai akki meka❤
@Dheeshana
@Dheeshana 7 ай бұрын
Lyrics...❤️ දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කලා විදින්න ජීවිතයේ රස තැන් මට පුරුදු කලා අහන්න හිතුනා ඔබ ලගට ඇවිත් තුරුල් වෙලා කියන්න නැවත වරක් හිතා හිතට එකග වෙලා මගේමදෝ...මගේමදෝ...// හිනාව හංගන්නට නොදී මාගෙ මුහුණතේ කතාව හිතට ගේන ඉන්ද්‍රජාලෙ ආදරේ නොවන්න නපුරෙක් කිසි දිනෙක ජීවිතේ විදින්න ඔබගෙන් මා සෙව්වෙ ආදරේ මගේමදෝ...මගේමදෝ....// නොවින්ද හාදු සුලගෙ එන්න යන්න පාවෙලා විදින්න බැරි තරම් සුපෙම් හැගුම් අවුස්සලා හිදින්න නෙතු පියාන තැනක ජීවිතේ නිවන්න පෙමක ගැඹුර දැනුන මාවතේ කියන්නකෝ...කියන්නකෝ... මගේමදෝ...මගේමදෝ... ❤️😘
@himaniapsara9250
@himaniapsara9250 7 ай бұрын
@janumindi
@janumindi 7 ай бұрын
❤❤❤❤
@ravindrasilva8906
@ravindrasilva8906 6 ай бұрын
Thank you so much ❤❤
@ravindrasilva8906
@ravindrasilva8906 6 ай бұрын
Thank you so much ❤❤
@shainihashara8029
@shainihashara8029 6 ай бұрын
@himashibandara81
@himashibandara81 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .❤ දියමන්ති කටහඬක්.
@vivaanrathnayake
@vivaanrathnayake 7 ай бұрын
😂😂
@rajithalakshitha1381
@rajithalakshitha1381 7 ай бұрын
කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන female voice එකක් ලයාන්විතව ඇහෙනව. අම්මෝ මාරම ලස්සනයි. තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකිවේවා ❤❤❤
@sawanimalsha9160
@sawanimalsha9160 7 ай бұрын
භාවනාවක් වගේ කටහඬක් , හරි ම ලස්සන රූපයක් ...ඔයා හරිම වාසනාවන්ත ගෑණු ළමයෙක්...හිතේ තියන හැම හීනයක් ම සැබෑ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ...ආදරෙයි අක්කේ ...❤❤❤❤❤❤❤❤❤❤❤
@gcaish
@gcaish 7 ай бұрын
ටික් ටොක් දැකලා හොයන් ආවේ...හරිම ලස්සනයි හරිම මිහිරියි ඒ කටහඬ ❤❤❤❤❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 7 ай бұрын
ලංකාවේ නැගී එන සුපිරි ගීත කෝකිලාවක්..හෙමින් යන ගමනක්..කරන වැඩේ හරියටම කරන ආදරණීය සහෝදරියක්.මගෙනම් මේ දවස් වල ආසම සිංදුව.දවසට කීපාරක් අහනවද මන්දා..මාරම ලස්සනයි..❤️
@tharindunijanz800
@tharindunijanz800 7 ай бұрын
කටහඬ නම් භාවනාවක් 🥺✨️❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 7 ай бұрын
Wish you akkaaa ❤ මිලියන ගනනින් ආදරය ලැබේවා🎉💗
@purnikadilshani9458
@purnikadilshani9458 7 ай бұрын
Yes❤
@nishanthisomatilake6776
@nishanthisomatilake6776 7 ай бұрын
Good job malli ..jayawewa❤
@mithilarandika1993
@mithilarandika1993 7 ай бұрын
මල්ලි ඔයාගෙ Music සුපිරි ❤️
@f_movies
@f_movies 7 ай бұрын
ෂෝක් හින්දි කොපිය මල්ලි 🤣🤣
@moon.1111.
@moon.1111. 6 ай бұрын
ඔයත් කියන්නකෝ 🥺💙
@swoosh-lw7mx
@swoosh-lw7mx 7 ай бұрын
Woow its perfect. Sawar loon Srilankan cover ❤ Love from india 🇮🇳
@sasmidevindi3371
@sasmidevindi3371 7 ай бұрын
Music 100% Voice 100% Another level 😇❤️
@SethuliPudamsa
@SethuliPudamsa 7 ай бұрын
ඒ කටහඩ ඒ රූපේ 🥺 හරිම ලස්සනයි සිංදුව ❤💗😍
@aarachchigesugandi9878
@aarachchigesugandi9878 7 ай бұрын
දවසට කී වතාවක් අහනවද කියලවත් මතක නෑ.ඒ තරම් මේ සිංදුව හදවතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.ඔයාගෙ කටහඬනම් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන්නම මැවුව කටහඬක්.ගොඩක් ලස්සනයි අක්කි මේ සිංදුව.dream star ඉන්න කාලෙ ඉඳලම ඔයාගෙ ගායනා අහන්න කැමතියි.ජයෙන් ජයම වේවා! බුදු සරණයි !
@ransiachala8063
@ransiachala8063 7 ай бұрын
❤❤❤❤
@KaveeshaPasiduni
@KaveeshaPasiduni 7 ай бұрын
මේ වෙනකොට 10 වතාවකට වඩා ඇහූවා ❤❤ ලස්සනයි අක්කේ ❤❤
@Shas12199
@Shas12199 7 ай бұрын
Math❤❤
@moon.1111.
@moon.1111. 6 ай бұрын
❤❤❤
@yasithdulshanmusic
@yasithdulshanmusic 7 ай бұрын
මම ලියූ "මගේමදෝ" ගීතය ඔබේම කරගෙන රසවිඳින ඔබ සැමට බොහොම ස්තූතියි! ආදරෙයි ✍️🙏❤️
@pabasarasanjewani2574
@pabasarasanjewani2574 7 ай бұрын
කොපි කලා නේද 😂😂😂
@non-gt6wi
@non-gt6wi 7 ай бұрын
මගේම දෝ කියලා කොපි කලා නේද හොදයි ඉතින් 😅
@saku20
@saku20 7 ай бұрын
😂😂
@peshalasureni3215
@peshalasureni3215 7 ай бұрын
​@@non-gt6wi1:17
@peshalasureni3215
@peshalasureni3215 7 ай бұрын
​@@non-gt6wi1:17
@IreshaWickramarathna
@IreshaWickramarathna 7 ай бұрын
සමහර තැන් වල විනූ උදානි වගේ අක්කෙ ඔයා 🥰🥰🥰 හරි ම ලස්සනයි ඩ්‍රීම් ස්ටාර් මාවතෙන් ආපු තවත් ලස්සන කටහඩක් හා රුවක් තියන කෙනෙක් තමා අක්කී ❤️‍🔥🥰🥰
@himaligunarathna908
@himaligunarathna908 7 ай бұрын
හරිම ලස්සනයි දුව... මිහිරි හඬ, ලස්සන පදවැල්, මිහිරි සංගීතය... ලස්සන විෂුවල් එකක් එක්ක මිහිරි ගීතයක්... ආසාවෙන් රසවින්දා... සුබ පැතුම් දෝණී ඔයාටත් සැමටත්...💖💖💖💖🙏🙏
@KrishanKarunarathna-KKay
@KrishanKarunarathna-KKay 7 ай бұрын
Hey Beautiful🥺♥️💐
@SheZ_TV_3
@SheZ_TV_3 7 ай бұрын
හේ❤
@MaheshaSandamali
@MaheshaSandamali 7 ай бұрын
Hey hey love♥️🌸
@sethminikeshala7021
@sethminikeshala7021 7 ай бұрын
❤Hey
@dinalisithara7852
@dinalisithara7852 7 ай бұрын
❤❤
@akkaimallivish7039
@akkaimallivish7039 7 ай бұрын
@subodhamadhavi1023
@subodhamadhavi1023 7 ай бұрын
ගොඩාක් ලස්සනයි සුදු මැණික.. ඔයාගෙ කුරුලු කටහඩ අහන්න ඉතින් අපි ආසාවෙන් ඉන්නෙ.. බුදු සරණයි නංගියෝ. ජය වේවා.!
@KumariKumari-dk2wl
@KumariKumari-dk2wl 7 ай бұрын
පව්ලම ආස සිංදුවක් 😍 ඒ කටහඩ පිස්සුවක්.ඒ හඩින් ඇහෙන මේ සිංදුව අසීමාන්තික ඇබ්බැහිවීමක්. හීනෙනුත් ඇහෙනවා.ගෙදර අය කොච්චර ආසද කියනවා නම් අපිට කියන්න දෙන්නෙම නෑ සිංදුව කන්න එපා කියල 😍හරිම ලස්සනයි 😘
@DewminiKavindi
@DewminiKavindi 7 ай бұрын
අද තමයි full song එක ඇහුවේ...ඔන්න ආසම ආස සින්දුවක් වෙලා ඉවරයි අපේ හදවතේම....සින්දුව වගේම ඔයත් හරිම ලස්සනයි අක්කි...ඉතිම් සුබ පතනවා ඔයාගේ සියලුම වැඩකටයුතු වලට 😘💐🌱💙
@user-cj5yn1qu3h
@user-cj5yn1qu3h 7 ай бұрын
"මගේමදෝ..." හිතට තට්ටු කරපු voice එකක් බලන්න ලස්සන රූපයක් ..... ලස්සනයි ගොඩක් 🥰❤️:|
@akashsachinthana5240
@akashsachinthana5240 7 ай бұрын
නෝනත් ලස්සනයි. ගේත් ලස්සනයි සිංදුවත් ලස්සනයි. සංදේශ් අයියත් ලස්සනයී. මාත් ලස්සනයි. අපි හැමෝම මල් වගේ....🙊😍
@MaheshaSandamali
@MaheshaSandamali 7 ай бұрын
😁🌸♥️🙈😘adarei
@moon.1111.
@moon.1111. 6 ай бұрын
❤❤❤❤❤
@isuriushani6102
@isuriushani6102 7 ай бұрын
හිත නිවන කටහඩක් ❤️ හිත නිවන පද පේලියක් ❤️ හරිම ලස්සනයි අක්කේ ❤️🥰😍
@samithaliyanage1988
@samithaliyanage1988 7 ай бұрын
හිත නිවන කටහඬක් ❤ හිත නිවන රූපයක් ❤ 🤗
@Thepinktouch-bp5bg
@Thepinktouch-bp5bg 7 ай бұрын
භාවනාවක් වගේ කටහඬ nice job akka
@SandeshBandaraTV
@SandeshBandaraTV 7 ай бұрын
මගේම දෝ ❤❤ KZbin trending ගෙනාපු ඔයාලට thanks 🙈🩵❤️
@maleeshadulanji4399
@maleeshadulanji4399 7 ай бұрын
ලස්සන සින්දුවකට මාරම ලස්සන video එකක්... ❤❤
@SandeshBandaraTV
@SandeshBandaraTV 7 ай бұрын
@@maleeshadulanji4399 🩵🩵❤️🩵🩵
@gayanikanchana9990
@gayanikanchana9990 7 ай бұрын
මෙලො රහක් නැ😂
@lahirumahesh7610
@lahirumahesh7610 4 ай бұрын
​@@gayanikanchana9990 oya wage ☺️
@slsandaru.276
@slsandaru.276 7 ай бұрын
අද තමයි සේරම සිංදුව ඇහුවෙ.මාාරම ලස්සනයි.කටහඬක් භාවනාවක් වගේ.අනේ මේ වගේ සිංදු තව දෙන්න ප්ලීස් ..සුභ ගමන් හැමදාම අපි ඉන්නවා .
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 7 ай бұрын
ගොඩක් ලස්සනයි. ලස්සන හඩක්. ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම සොයුරිය ඔබට❤️❤️❤️
@KasuniNavodya
@KasuniNavodya 7 ай бұрын
අක්කිගෙ කටහඬනම් භාවනාවක්..❤❤කවදහරි අක්කි වගේම අහන අයගේ හිත නිවන්න පුලුවන් ගායිකාවක් වෙන එක මගෙ ලොකු හීනයක් අක්කියෝ.❤❤
@AbeethMedia1234
@AbeethMedia1234 7 ай бұрын
❤❤❤❤කොතරම් ඇහුවත් ඇතිවෙන්නේ නෑ......ලස්සනයි...රංගනයත් සුපිරියි.......
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉 අක්කි මල්ලි පිස්සුවක්
@Ema____177
@Ema____177 7 ай бұрын
ඒ කටහඩේ පුදුමාකාර ල්ස්සනක් තියෙන්නෙ අක්කි..❤️භාවනාවක් වගේ..ොයාට දිග ගමනක් යන්න පුලුවන් අනිවාර්‍යෙන්..best of luck💕💜️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 7 ай бұрын
අනේ ඒ කටහඬ මාරම ලස්සනයි අක්කි ❤.කී පාරක් ඇහුවද දන්නෙ නෑ ඒ තරමට ලස්සනයි අක්කි ❤❤.රූපය,කටහඬ ,හිනාව ලස්සනට පිහිටලා තියෙනවා අක්කි ඔයාට ❤❤❤❤.
@Lokayo.Official
@Lokayo.Official 7 ай бұрын
kzbin.info/www/bejne/iJCvpaOChrafrac මනෝපාරකට තනියම පාන්දරට අහන්න ලස්සනම සිංදුවක් 🥰🎧
@mihanhemasooriya
@mihanhemasooriya 7 ай бұрын
හරිම ලස්සන තනුවක් 🥺❤️ පද ටිකත් හරිම ලස්සනයි ❤ කාලෙකින් අහපු අමුතු රසාස්වාදයක් තියන ලයාන්විත ගීතයක් Melody එක තමා ලස්සනම❤️🥺 කට හඩත් එහෙම්මමයි❤🎧
@non-gt6wi
@non-gt6wi 7 ай бұрын
හින්දි මෙලඩි නේ.ඉතින් ලස්සනයි තමයි.
@mihanhemasooriya
@mihanhemasooriya 7 ай бұрын
​@@non-gt6wiඔව් ඒත් ගොඩක් ලස්සනයි පද ගලපල තියන විදිය 🥺
@non-gt6wi
@non-gt6wi 7 ай бұрын
පදත් කොපි කරලා නේ.ඒකනේ අවුල.
@saku20
@saku20 7 ай бұрын
Lankawe nemayi melody eka Sawaar Loon sinduwe nama, Monali Thakur ge song ekk meka t series ayithya tiyenne, me sinduwa samara vachnath kalin me naminma song ekk tiyanawa ekn aragena tiyenne 👍
@Damith_Harshana
@Damith_Harshana 2 ай бұрын
අහම්බෙන් ඇහිලා මේ හොයාගෙන අහන්නෙ.මාරම ලස්සනයි අක්කෙ සින්දුව.❤
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 7 ай бұрын
ආදරේ උතුරන ගීතයක් ❤❤❤❤ හරිම ලස්සනයි ...👌👌👌🎶🎶🎶🎶
@devikawickramasinghe1412
@devikawickramasinghe1412 7 ай бұрын
හදිස්සියක් නැතුව හරිම සරල වචන ටිකකින් අපිව නිවන්න පුළුවන් ගීතයක්.හරිම ලස්සනයි අක්කෙ.අපි ඉස්සර ඔයා dream star program එකේ සින්දුව කියනකම් ආසාවෙන් බලාගෙන හිටියෙ.ඇත්තටම හිත් නිවන්න පුළුවන් හඬක් ඔයාට තියෙන්නෙ❤❤❤❤❤❤❤❤❤❤
@yashi.girl.553
@yashi.girl.553 7 ай бұрын
Wow🥺😍 මෑත කාලේ අහපු ලස්සනම සිංදුවක්🥺 අක්කි ඔයා ඒක හිතට වදින්නම කියනවා🥺 මගේමදෝ සුපිරිම සිංදුවක්🥺❤️❤️❤️ සුබ පැතුම් මහේෂා අක්කේ😍 ඔයා dream star ඉන්න කාලේ ඉදලම මම ඔයාග්ගේ voice එකේ ඔයාගේ ෆෑන් කෙනෙක්❤️❤️ මේ වගේ තවත් ලස්සන නිර්මාන කරන්න ඔයාට ශක්තිය ලැබේවා❤️
@isharadayananda9327
@isharadayananda9327 6 ай бұрын
හිත නිවන කටහඩක් ඔයාට තියෙන්නෙ නංගි. මේ දවස්වල මගේ සිංදුව තමයි මේක. මොනවා කලත් මේ සිංදුව මුමුණනවා.😊
@sasinimalshani3431
@sasinimalshani3431 7 ай бұрын
E voice eka marama lasnay ❤🥺
@maneeshaanuradhi8791
@maneeshaanuradhi8791 7 ай бұрын
කාලෙකින් ඔයා අපේ හිතට තට්ටු කලා,ලස්සනයි ඇත්තටම ❤❤❤❤❤good luck 😊😊
@sashininimrekha2787
@sashininimrekha2787 7 ай бұрын
ගොඩ කාලෙකින් හරිම ලස්සන සින්දුවක්❤ ඇත්තටම හිතට තට්ටු කලා❤ ස්තූතියි අක්කෙ මිලියන වාරයක්❤ මේ විදියට අපිව පිනවන එකට❤
@user-zs3ii3hv2c
@user-zs3ii3hv2c 7 ай бұрын
මාරම ලස්සනයි .හිතට දැනෙන ගීතයක්.wow
@lakshikajayawardana4210
@lakshikajayawardana4210 5 ай бұрын
Maarama lassana cool voice ekak..amazing...e wagema e lyrics music super..🎉
@nilugunarathne2898
@nilugunarathne2898 7 ай бұрын
ලස්සන කටහඬක් සහ වීඩියෝ එකත් ලස්සනයි අක්කි💕❤
@Achinisewwandi-gn5th
@Achinisewwandi-gn5th 7 ай бұрын
ඔයාගේ song එක මාරම ලස්සනයි. මම අහපු ලස්සනම voice එක. ඒ කටහඩ බාවනාවක්👌👌. කනට හරිම මිහිරි මාරම ලස්සන song එකක්. ඔයත් ගොඩක් ලස්සනයි🌹🌹. Verry beautiful. මම ඔයාට හරිම ආදරෙයි අක්කේ. ❤️💞❤️👍එල...
@NimithFernando
@NimithFernando 3 ай бұрын
හරිමලස්සනසිංදුව
@user-ko5qt1sf1o
@user-ko5qt1sf1o 6 ай бұрын
මුලින්ම ඇහුනේ මියුසික් එක. 'මිශ්‍රා පහදි' ඉන්දියානු රාගයේ සංගතියකින් ගයන මේ සින්දුව මොකක්ද කියලා හොයන්න ගත්තා 😍. එකදිගටම බොහොම වතාවක් අහන්න හිත දුන්න දිව්‍යමය හඬත්, වස්දඬු රාවයත් මේ ගීතය හදවතේ ගැඹුරුම තැන ඉඩක් වෙන්කරවා ගන්නට සමත් වුනා. මේ ගීතයේ මුල් ගීතයට කෙනෙක් අදහස් ප්‍රකාශ කර තිබුණා මෙහෙම. " දුම්රිය+කවුළුව අසල අසුන+දිගු ගමනක්+සැන්දෑවක්+මිහිරි මතකයක් ගෙන එන කෙනෙක්+ඉයර්ෆෝන් එක+එම ගීතය = දිව්‍යලෝකය. " මේ ගීතයට මෙහෙම කියන්නම්. " උඩරට මැණිකේ දුම්රිය+කවුළුව අසල අසුන+හවස 3+ඉදල්ගස්හින්න+කෝපි එකක්+ඉයර්ෆෝන් එක+'මගේමදෝ'= දිව්‍යලෝකය" ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MaheshaSandamali
@MaheshaSandamali 6 ай бұрын
අනේ.. ස්තුතියි♥️
@tharaninawanjana380
@tharaninawanjana380 7 ай бұрын
ඒ සිංදුවේ feel එක නම් හරිම වෙනස් ❤ හදවතටම ගයපු ගීතයක් ❤ ලස්සනයි අක්කේ ❤
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 7 ай бұрын
Wow..... Lovely & beautiful creations! Congratulations all!
@niroshanilmini3116
@niroshanilmini3116 Ай бұрын
Kochchara ahuwath epa wenne na.e tharanm lassanai🇱🇰🥰🇮🇪
@kavindinimasha4182
@kavindinimasha4182 6 ай бұрын
Danenna premaneeya wadan hithata thattu kala ......wow.....lassanaii akki.❤
@sewmininiwarthanajayakodi811
@sewmininiwarthanajayakodi811 7 ай бұрын
Anee harima lassanai Akki. Oya suranganawiyak wagee ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Dreamchasers-zd3qm
@Dreamchasers-zd3qm 7 ай бұрын
දෙවියො නිවිසැනසිල්ලෙ මවල තියනවා ..❤ ❤❤❤
@rasangasenavirathne4191
@rasangasenavirathne4191 7 ай бұрын
Hariiima lassanai. Perfect song🔥👍.song eka inna lamayath lassanai🙃🙃😁❤❤️
@hashansameera2763
@hashansameera2763 7 ай бұрын
Aneee💖💖
@yashobhabartholameuz2784
@yashobhabartholameuz2784 7 ай бұрын
හරිම ලස්සනයි අක්කා song & always voice 😍 මගේමදෝ ❤
@chamodiisankha9515
@chamodiisankha9515 7 ай бұрын
Beautiful song ! Beautiful voice !❤ Perfect👍❤
@harshahimali2261
@harshahimali2261 7 ай бұрын
What a magical voice, amazing ❤
@HBH1865
@HBH1865 6 ай бұрын
godariyak lassanai akke... all the best...
@anushkasadeep-pv5sw
@anushkasadeep-pv5sw 7 ай бұрын
Beautiful voice❤ Beautiful song❤ Beautiful girl❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 7 ай бұрын
මරු ලස්සනයි අක්කා..voice ඉතිං..🔥
@asmapresanthika1815
@asmapresanthika1815 2 ай бұрын
Very nice melodies creation nangi Heart touching singing and words
@vihanga12
@vihanga12 7 ай бұрын
භාවනාවක් වගේ කට හඬ ❤🥺
@sidathrupasinghe
@sidathrupasinghe 7 ай бұрын
සම්පූර්ණ song එක දානකම් බලන් හිටියේ.. ඇත්තටම මාරම ලස්සනයි❤ පදමාලාවේ ඇති සුකුමාල චින්තනයත් ඊට නොදෙවෙනි කටහඬත් නිසා රසවිඳිනවා වගේම විඳින්නත් පුලුවන් අක්කා😊
@DilankaRathnayaka90
@DilankaRathnayaka90 7 ай бұрын
කාලෙකින් ඇහුණු හරි අපූරු පද ගෙත්තමක්, අපූරු කටහඩක්, ලස්සන නිර්මාණයක්.. ලස්සනයි ❤🎉
@moon.1111.
@moon.1111. 6 ай бұрын
දැනෙන්න ප්‍රේමණීය වදන් හදට තට්ටු කලා.. විදින්න ජිවිතයේ රස තැන් මට පුරුදු කලා.. අහන්න හිතුනා ඔබේ ළගට ඇවිත් තුරුල් වෙලා.. කියන්න නැවත වරක් හිතලා හිතට එකග වෙලා.. මගේම දෝ.. 🤍 Beautiful song ❤ Beautiful voice ❤
@chamarasilva6665
@chamarasilva6665 5 ай бұрын
Me wage sindu thamai ona...gindara kata hada..wooooow
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 7 ай бұрын
Mahesha sandamali...UOK😘❤️
@asankajayaweera7212
@asankajayaweera7212 7 ай бұрын
Lootera කියන හින්දි චිත්‍රපටයේ හින්දි තනුවක් ඇසුරෙන් තනපු නිර්මාණයක් මේ.
@nilminigranton7747
@nilminigranton7747 18 күн бұрын
දැනෙන්න ප්‍රේමනීය හැගුම් හිතට තට්ටු කලා🥺❤️😘😘😘
@channafernandocreations-rd3cb
@channafernandocreations-rd3cb 7 ай бұрын
Wow godak lassanai katahanda. Ewagema. Flute music ekath. Wenama lokekata yanawa sinduwa ahaddi jayawewa suba pathanawa thawath me wage lassana nirmana karanna waram labewa. Hadawathinma suba pathanawa 👍👍👍❤❤❤
@Menura_Sahinsa
@Menura_Sahinsa 3 ай бұрын
මේක ආපූ කාලෙ ඉදන් අහන අය මේ පැත්තට.....මේ මාස තුනට 2.2M කියන්නේ ආයේ මොන කතාද...ඒ තරම් feel වන song එකක්❤😊
@MaheshaSandamali
@MaheshaSandamali 3 ай бұрын
❤️🎶💪🏻
@TeckyThanomya
@TeckyThanomya 7 ай бұрын
When I first heard this song, I thought a lot why it was so familiar to me, I spent hours wondering what the song was, I hadn't even read the comments at that moment, later I sent this song to a friend of mine who is not a Sri Lankan but of Indian origin. I sent and asked, "Hey, does this song sound familiar? " He was like, "Oh yes, wait " . In a minute he sent me the Sawara Loon song. He liked our song more than the original. ❤
@shiranimadhushika869
@shiranimadhushika869 7 ай бұрын
හරිම ලස්සනයි අක්කේ ...කට හඩ භාවනාවක් වගේ ඇත්තටම...❤❤❤
@asithakumara4575
@asithakumara4575 6 ай бұрын
Nice 🎉 song 🎵
@madushiperera4040
@madushiperera4040 7 ай бұрын
Wowww super akki doll❤
@hansihansi1970
@hansihansi1970 7 ай бұрын
So beautiful voice.. 🥺🤍it calm the mind💜✨
@minolishavika4712
@minolishavika4712 7 ай бұрын
Sawaar loon sinhala version ♥️💐 beautiful voice ♥️
@user-zi7sd3re3k
@user-zi7sd3re3k 7 ай бұрын
Woow.what a magical voice❤
@Im-Aj
@Im-Aj 7 ай бұрын
ගායිකාව හෝ නිළියට විතරක් credits දෙන්නෙපා, මේ ලස්සන නිර්මාණයට තිරය පිටුපසින් සහයෝගය වූ හැමෝටම ඒක අයිති වෙන්නෝනේ.. Congrats 🎉 to the whole team ❤
@non-gt6wi
@non-gt6wi 7 ай бұрын
මේ නිර්මාණයට පාදක වුන සිංහල ගීතයේ හිමිකාරියටත් ස්තූතියි
@sanjeevafernando3970
@sanjeevafernando3970 7 ай бұрын
So beautiful ❤ හරිම ලස්සනයි සින්දුව❤❤❤❤❤❤
@user-bk2jm9xi1m
@user-bk2jm9xi1m 7 ай бұрын
ඇස් දෙක පියාගෙන සිංදුව අහනකොට වෙනම ලෝකෙක අතරමං වෙනවා.ඒ තරමටම ඒ කටහඩ භාවනාවක් වගේ.❤👍😘
@PetharaRisidini
@PetharaRisidini 7 ай бұрын
මාරම ලස්සනයි...ඒ වචන ටික,music,කටහඬ..❤ඔක්කොම ටික සුපිරී.. භාවනාවක් වගේ අක්කී.. Good Luck❤️
@shammimendis
@shammimendis 7 ай бұрын
Great combination.. Obsessed ❤
@sachinifernando6354
@sachinifernando6354 7 ай бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි...❤️❤️❤️❤️❤️ තව තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න..ඔයාගෙ කටහඬ හරිම මිහිරියි...❤️❤️❤️ආයෙ ආයෙත් අහන ගමන් මේ සිංදුව..ජය... සුබ පැතුම්..❤️
@ashokapathirana2511
@ashokapathirana2511 6 ай бұрын
හරිම ලස්සනයි nanga song eka. Happy future!!! ❤❤
@veenusjewellers6960
@veenusjewellers6960 2 ай бұрын
Harina lassani sinduwa sahikata pasu ahapu lassana katahadak aswahawadinna epaduwe .hadawathata dannuna .mage jeewith meai sinduwa wage lassani. Ekai matameka dannune. ❤
@janulipehansa7800
@janulipehansa7800 7 ай бұрын
Next trending song 😘🥰
@SupuniChamoda
@SupuniChamoda 7 ай бұрын
අනිවා
@ESongslk
@ESongslk 7 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@user-rn7kz8fp1s
@user-rn7kz8fp1s 7 ай бұрын
Harima lassna song ekak. Kee parak ahuwada kiyala mathaka na
@anddayarathna8644
@anddayarathna8644 5 ай бұрын
ටික් ටොක් එකකින් තමයි සිංදුව ඇහුවේ .දැන් ඒ සිංදුව තමයි මගේ ෆෝන් එකේ රිගින් ටෝන් එක.ආදරෙයි හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න .බුදු සරණයි 💕💕💕💕💕
@pabasarasanjewani2574
@pabasarasanjewani2574 7 ай бұрын
මේක මේ නිමන්ති අක්කිගේ සිංදුවක්නේ. මේකට මං නටලාත් තියෙනවා 😂😂😂
@moon.1111.
@moon.1111. 6 ай бұрын
🤔
@nilminiwelivita4837
@nilminiwelivita4837 4 ай бұрын
ඒ මොකක් ද ඒ කථාව
@user-cl6jh6ri1z
@user-cl6jh6ri1z 7 ай бұрын
කාලෙකින් දැනිලා කටහඩේ අයිතිකාරය හොයපු සින්දුවක් 💗💗💗love this song 😘
@kaveethasandamini-gu8ik
@kaveethasandamini-gu8ik 7 ай бұрын
ගොඩක් ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා. ඉවර වෙනවා දන්නෙත් නෑ. ඉස්සරහටත් මේ වගේ හොඳ දේවල් කරන්න සුභ පතනවා.🎉🎉🎉
@Eraperz
@Eraperz 7 ай бұрын
තනුව කලින් අහලා තියනවා උනත්, හඩ ඒ තනුවට කිසිම හානියක් නොවන විදියට තියනවා. සුබ පැතුම් මහේශා 🎉👍
@SethuliPudamsa
@SethuliPudamsa 7 ай бұрын
මේ සිංදුවෙන් අහපු ගමන් ඔයා මගේ favorite singer උනා 🥺💗 අනේ voice එක පුදුම ලස්සනයි . තව සින්දු කරන්න pls . covers ඕනේ.
@dilmiSenarathna
@dilmiSenarathna 7 ай бұрын
ඒ හඬ..💗රුව..💗 අහන් ඉන්න..බලන් ඉන්න ඉන්න ආසයි ❤️ හැමදාටම මතකයේ රැඳෙයි..❤️ඒ තරම් ලස්සනයි..
@ShashikalaMadushani-hl7br
@ShashikalaMadushani-hl7br 4 ай бұрын
Wow..lassani ...emawelema ahan inn hitenwa..
@akilaanuranga213
@akilaanuranga213 7 ай бұрын
ගොඩක් ලස්සනයි එක ෆට්ටම ජයම වේවා අක්කී ❤❤❤
Dilki Uresha music album / new song / 2023 / sinhala song
30:41
shehan tharuka
Рет қаралды 442 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 34 МЛН
Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |
6:09
Zin Studio
Рет қаралды 544 М.
Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria
4:45
Ruwan Hettiarachchi
Рет қаралды 10 МЛН
#new  sinhala songs | #trending  Sinhala Songs | Sinhala Songs #2024
25:37
SL Music World
Рет қаралды 229 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН