Adaraye Unusuma - Covered by Api Machan

  Рет қаралды 1,316,668

Api Machan

Api Machan

Күн бұрын

Пікірлер: 501
@chutta..3622
@chutta..3622 8 ай бұрын
2024 පස්සෙත් අහන උන් මෙ කොනට වරෙව්❤️❤️❤
@Newmythicm416
@Newmythicm416 4 ай бұрын
Mulinma ahuwe 2019 පට්ට ලස්සනයි ❤
@Reportingnews-vk2oj
@Reportingnews-vk2oj 3 ай бұрын
Inbawo😂😂😂
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
මෙම ගීය ගයන තදරතු ෂට්එක ඇඳි පුතාව ඉතාමත්ම මිහිරි හඩක් ඇති කෙනෙක් එයා වැඩි ඉදිරියට නොපැමිණ පසුව ගැයෙන ගී වල නොමැති වීම අතිශය කණගාටු වෙමි .එයාව යලි දකින්නට ඇත්තටම සංවේදී වශීකෘත අවස්තාවක් සේ සලකමි .
@MyShermila
@MyShermila 4 жыл бұрын
දිවා රැයේ දකින සිහින පවන්සලා ගිමන් නිවයි සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි ගීත හඩින් සුසුම් හඩින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ ...Well done Api machan !
@slworld4670
@slworld4670 4 жыл бұрын
අපි මචන්ල නං නියමයි..දැන් කාලෙ තියෙන්නෙ අඬාගෙන වැලපෙන සින්දු..ඒවට වඩා මේ සින්දු කොච්චර ලස්සනද?All the best Api Machan......
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මේ ගීතය ගයන සෝමතිලක ජයමහ ශූරීන්ගේ ගම් පළාත කුලියාපිටිය නක්කාවත්ත. ඉතින් එතුමා රාජකාරීයට කොළඹ එනකොට බස් එක ගන්නේ කුලියාපිටියෙන්. දවසක් ඔහොම බස් එකට නගින්න ඉන්නකොට, එක්තරා තරුණයෙක් එනවා ඒ පළාතෙම. ඇවිත් අපේ ජයමහ ශූරීන්ට කියනවා, "මම ගීත ලියනවා. මම කැමතියි මගේ ගීත ඔබතුමාට ගයන්න දෙන්න කියලා." "හා එවන්න බලන්න" කියලා එතුමා කියනවා. ඉතින් එතුමාගේ අතට ගීත 15ක් විතර ලැබෙනවා. මේ අතරේ තිබුණු මේ පද රචනාවට එතුමාගේ හිත්ගන්නවා. මේ ගීත ලියපු තරුණයා තමයි විජයසිරි අමරතුංග කියන්නේ. එතුමා ලියපු ගීත දෙකක් ජයමහ ශූරීන් ගයනවා එකක් මේ ගීතය අනෙක "හැමදාමත් යාළුවේ" ගීතය. ඉතිං මේ ගීත 15ම ලිපිගොනුවක දාලා ජයමහ ශූරීන් ළඟ තියාගෙන හිටියා. ඉතින් ඒ දවස්වල තිබුණ සරල ගී වැඩසටහනකට ජයමහ ශූරීන්ට ගීත 6ක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ඒ වෙනකොට ගීත 5යි හදලා තිබුණේ. මේ අතරේ ජයමහ ශූරීන්ට ආරංචි වෙනවා තමන්ගේ පියා අසනීප වෙලා කියලා. වැඩසටහනට තව දවස් 4ක් වගේ තියෙන්නේ. තාත්තා බලන්න ගමට යන්නත් ඕන. 6වෙනි ගීතයක් ලියන්න වෙලාවකුත් නෑ. එතුමාට මතක් වෙනවා අර ලිපි ගොනුවේ තිබුණ මේ පද රචනාව. ලිපි ගොනුවෙන් මේ ගීතය ලියපු කොලේ අරගෙන ගෙනිහින් අමරසිරි පීරිස් මහතාට දෙනවා "මම තව දවස් 4 - 5 කින් එනවා. මේ ගීතයට තනුවක් දාලා තියන්න" කියලා. ගමට ගිහින් ඇවිත් ජයමහ ශූරීන්, පීරිස් මහතාව මුණගැහෙනවා. එතුමා මේ ගීතයට මුල දී තනුව යොදලා තියෙන්නේ දාදරා තාලය (3/4 Beat) ට අනුව සෙමින් රිද්මයක් ඇති ගීතයක්. නමුත් ජයමහ ශූරීන්ට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රසංගවල ගායනා කරන්න පුළුවන් 6/8 වේග රිද්ම ගීතයක්. ඉතින් එතුමා කිව්වා ම "අමරේ මම බලාපොරොත්තු වුණේ 6/8 ගීතයක්. ඔයා දාලා තියෙන්නේ 3/4 තාලයේ තනුවක්. බැරිද අපිට මේක වෙනස් කරන්න?" කියලා, අමරසිරි පීරිස් මහතා ඉතාමත් නිහතමානී ව "හරි හරි ප්‍රශ්නයක් නැහැ. අපි වෙනස් කරමු" කියලා නැවත 6/8 වේග රිද්මයකට අලුත් තනුවක් යොදනවා. සාමාන්‍යයෙන් මේක හරිම අසීරු දෙයක් සංගීතඥයෙකුට. තමන් මහන්සිවෙලා හදපු තනුව, ආපහු මුල ඉඳලා වෙනස් කරනවා කියන්නේ එපා වෙන වැඩක්. නමුත් අමරසිරි පීරිස් මහතා, ඉතාම නිහතමානී ව ඒ දේ කලා. ඒ නිසාම ද කොහෙද මේ ගීතය ජනප්‍රිය වෙලා තියෙන්නේ. සමහරවිට අර තාලයෙන් හැදුණා නම් මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතන්නත් අමාරුයි.
@rvrv8912
@rvrv8912 5 жыл бұрын
නොදන්න දෙයක් දැනගත්තා බොහොම ස්තූතියි අවු 2 පස්සේ මම මේ වීඩියෝ එක බලද්දී සිංදුව බලද්දී සිංදුවේ තොරතුරැත් දැනගත්ත එකත් හොදයි
@roshankumara5503
@roshankumara5503 4 жыл бұрын
Oyage liyapu hema akurakma vatinawa yalu
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 4 жыл бұрын
වැඩක් ඇති පුතෙක්
@matikalaya6644
@matikalaya6644 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 💖😍👊
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
බොහොම පින් මෙය කට්ටියට කියුවට .. හරිම වටිනවා සහෝදරයා !
@chandanasamarakoon
@chandanasamarakoon 6 жыл бұрын
උඹල play කල සිංදු හොය හොයා අහනවා මචං........
@anjana000
@anjana000 6 жыл бұрын
සුපිරිම කොල්ලනේ වදන් නෑ❤️😍
@priyaracarzuk3851
@priyaracarzuk3851 8 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලට සුභ අනාගතයක්
@sujeewawijetilake6398
@sujeewawijetilake6398 6 жыл бұрын
Loke hodama cover songs 👍👍👍👍👍☺☺☺
@TheForeverTraveller
@TheForeverTraveller 2 жыл бұрын
ඇබ්බැහි වුණා අනේ ඒ කටහඬවල්ටයි සිංදු වටයි background music එකටයි 🥺😍💕 අනේ මගේ wedding එකට ඔයලා එනවා ද 🥺💕
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@gehanyasanka
@gehanyasanka 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ......❤️❤️❤️❤️❤️
@yasiruchanchala6763
@yasiruchanchala6763 8 жыл бұрын
නියම වෙනසක්..ගොඩාක් ලස්සනයි..මම ඔයලගේ සේරම cover download කරල තියෙනවා...ඒවත් එක්ක බලද්දි ලොකු වෙනසක් මේ song එකට කරල තියෙනවා..good luck
@dineshmadusanka1985
@dineshmadusanka1985 6 жыл бұрын
Mp3 download karanna puluwanda yaluwa
@charithjayawardena6409
@charithjayawardena6409 6 жыл бұрын
@dinesh yes can.use yaaya.com
@rvrv8912
@rvrv8912 5 жыл бұрын
නියමයි ලස්සනයි කියන්න වචන නැ තවත් මේ වගේ වීඩියෝ දාන්න good luck 2019 කවුද මේ වීඩියෝ එක බලන්නේ?
@YethumBinal
@YethumBinal 3 ай бұрын
පට්ටයි අයියෙ Superb 🤟
@nishaperera1671
@nishaperera1671 3 жыл бұрын
Me song eke music marai...oylage voice pattai lassanai...oylage sinduwalata pissu wetila wage dn ....oyala okkotama all the best💞
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Tnx
@tharushijayasinghe2661
@tharushijayasinghe2661 8 жыл бұрын
A collection of amazingly beautiful voices. Keep it up guys! Cheers!
@grame6572
@grame6572 3 жыл бұрын
මේ ගීත ඇහෙද්දි හිත ඒ කාලෙට යනව.හීන ගොඩක් පොදි බැඳන් එයා හිටියෙ මේ සිංදු අහපු කාලෙ.ඒ සිංදු වගේම එයත් අතීතයට එකතු වෙලා අවසන්.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😢😢😢😢
@susirinishantha4361
@susirinishantha4361 5 жыл бұрын
Good. Loku wenaskam nomethiva , obalaagee katahadehi prabalathaava theerum gena. Adhi thaakshanaya baavithaa nokara. Sunil edirisinhe soorin gee. "Minishaa suvadaiy mala shee" geethaya gaayanaa kara balanna . eya apooru nirmaanayak weiy
@comewithus6334
@comewithus6334 8 жыл бұрын
patta mcn... hodata weda karala tiyenawa good luck..
@edits077
@edits077 8 жыл бұрын
Awesome performance guys.. keep it up
@pabasararanasinghe9824
@pabasararanasinghe9824 7 жыл бұрын
wow super............. aththatama harima emotional............
@anushaapriyadarshanii4853
@anushaapriyadarshanii4853 3 жыл бұрын
Lassana. Song ekak ..niyamay machanlaa..nice
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@buddhimapanchala459
@buddhimapanchala459 3 жыл бұрын
ජීවිතයේ හැමදාමත් සැප රෙදෙනේනැ
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🥰🥰🥰
@chandrikadharmadasa6769
@chandrikadharmadasa6769 2 жыл бұрын
හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ. ❤️❤️❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@udeshkulasekera9324
@udeshkulasekera9324 3 жыл бұрын
Man api machan lagen ahapu lassama sinduwa adarei palenna 😘😘😘😘😘
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@namalnwa1717
@namalnwa1717 7 жыл бұрын
ඒ ලස්සන අතීතයට නැවතත් අරන් ගියාට උබලට ගොඩක් පින්....ඔයාලගේම දෙයක් කරන්න මේ විදියටම...ජය කොල්ලනේ...
@niloshanilosha3946
@niloshanilosha3946 6 жыл бұрын
ආයෙ ආයෙත් අහන්න ආසයි. ලස්සනයි.
@malkarajapksha9588
@malkarajapksha9588 3 жыл бұрын
Supiri cover ekak .pattama lassanaiii👍👍❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Tnx
@thakshilamadushani5279
@thakshilamadushani5279 6 жыл бұрын
Wooooow superb & congratulations machan!
@nadunsenanayake2330
@nadunsenanayake2330 8 жыл бұрын
සුපිරිම සුපිරියී
@upekadass3137
@upekadass3137 7 жыл бұрын
this is my favorite .great.amazing voice collection .wish you all the best... !!!
@bisbodaragama8132
@bisbodaragama8132 6 жыл бұрын
තොල් අග මදහස දල්වා ප්‍රර්ථනාවන් පිබිදේ... ලොකය උඩු යටිකුරු වී ප්‍රර්ථනාවන් වැලලේ
@sunilmaithreege2972
@sunilmaithreege2972 7 жыл бұрын
very nice. good luck. wish you a bright future. ape ratata ona karala thibbe oyala vage aya thamai. ogollo ape rate thibba loku aduwak thamai me purawanne. music nuth supiri. pas denagema katahadaval harima lassanai. location nuth harima lassanai. ape parana lassana sindu covers karala ayeth eliyata gannavata thank you. ogollonge idiri gamana sarthaka veva. best of luck
@kumaradesilva7665
@kumaradesilva7665 8 жыл бұрын
හරිම ලස්සනයි පට්ට්ට්ට්ට්ට්ට්ට😍😍😍😍😍😍😍😍
@nelumperera6139
@nelumperera6139 8 жыл бұрын
amazing! ! ! !. Add more and more. keep it up BOYS
@sandarunadeera9512
@sandarunadeera9512 2 жыл бұрын
ඒ කටහඬවල් ටික.. 😍🤗👊
@---in1yq
@---in1yq 2 жыл бұрын
සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ..😇👌🖤
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@heshanimahinsala7869
@heshanimahinsala7869 5 жыл бұрын
Congratulations.... Well done... 👍👍👍💖💖💖
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 3 ай бұрын
❤❤❤ best song my congratulations ❤❤❤😢😢😢 API 2100 yeth ahanawaa❤❤❤❤❤😢😢❤❤
@SheanDK
@SheanDK 8 жыл бұрын
Hey Guys.... Amazing talent .. where have you been ? really nice work all the songs are awesome. nobody will blame you, if they appreciate real vocals.... WISH YOU ALL THE BEST .. keep it up..
@hashini5069
@hashini5069 2 жыл бұрын
Godak ලස්සනයි man godak asai me song ekata oyala lassanata kiyanawa
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@Dilinipun
@Dilinipun 3 жыл бұрын
දැන් ඉතිම් හදවතේ ඇහෙන්නෙ ඔය VOIS ටික තමා . ලස්සන වැඩක් ❤👌
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@vihangapatabendi6256
@vihangapatabendi6256 5 жыл бұрын
What a brilliant performance... Keep going... Well done !!! Really nice !!!
@udayakumara6515
@udayakumara6515 8 жыл бұрын
හරිම ලස්සනයි
@nishperg
@nishperg 8 жыл бұрын
Wow.... great work guys.... keep it up and waiting for the next song....
@TheIndujaya
@TheIndujaya 8 жыл бұрын
great work guys........................................ ජය
@udarasathsarani8881
@udarasathsarani8881 6 жыл бұрын
Puduma lassanai,well done brothers & god bless u 👏👏👏👏💜💚
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
mama me langadhi indalai oyalawa ahanne...namuth godaaak kaleka indan ahuwa wage pudhuma huru kamak danenawa.harima lassanai...adarei hamadama.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@coconutresearchinstitute7181
@coconutresearchinstitute7181 8 жыл бұрын
woow...wht a talent guys....keep it up
@sandunprathapasinghe9459
@sandunprathapasinghe9459 8 жыл бұрын
oyala karanne loku wadak rallata sindu kiyana ewn athare oyala thamai real weerayo,, aye katha dekak na kawru mnawa kiwwath issarahata yanna suba pathanawa
@menakalakmali9193
@menakalakmali9193 7 жыл бұрын
wonderful collection. I really enjoyed these songs & can't remember how many times I played these songs. I really loved these more than the original songs & even I hear the original ones in my mind I live with your remakes. This is amazing & wishing u all the very best for the long journey.
@shyaminiwasalage5869
@shyaminiwasalage5869 Жыл бұрын
සුපිරියි මේක නම්. ආදරෙයි හැමෝටම.❤️❤️
@Badra72
@Badra72 10 ай бұрын
Supiriyak ❤❤
@chamithilangani3352
@chamithilangani3352 4 жыл бұрын
Niceeeee hamadama jaya wewa niymai kollane
@HirunKavya
@HirunKavya 9 ай бұрын
Api machan eke sindu vitharak ahana aya ko balanna ❤️
@malinduroxlakmindarox6701
@malinduroxlakmindarox6701 7 жыл бұрын
super ayiyaaaa.......pattai aaaa......thada thada.... meee wage thawa thawath godaak songs karanna shakthiya labeeeewaaaa.......
@nadeeshapiris2621
@nadeeshapiris2621 7 жыл бұрын
ඔයාලගේ විඩියෝස් ගොඩක් ආසාවෙන් බලනවා... ලස්සනයි , 👌 💖💖💖
@tharangadias4939
@tharangadias4939 8 жыл бұрын
Superb...👍👍👍
@trevorwidyasekera1296
@trevorwidyasekera1296 8 жыл бұрын
Well done. I enjoy your versions. . keep up the good work. ARADHANA too was good.
@manushapabasara
@manushapabasara 7 ай бұрын
මරු ඈ ❤ 2024
@buddhikakumarage6840
@buddhikakumarage6840 7 жыл бұрын
gembo nowee , eliyata awith aluth dewal karana eka godak watinawa ...songs wala original bass eke thiyagena aluth widiyata music and singing .... lankawe music wala ubala remarkable.. you are doing great !!!
@ashanmadusanka2227
@ashanmadusanka2227 5 жыл бұрын
Superb Guys Congratulations keep it up
@Sandu-vo1qd
@Sandu-vo1qd 6 жыл бұрын
Niyama wenasak.. godaak lassanaii..
@shashichandi9995
@shashichandi9995 8 жыл бұрын
kiyanna wachana ne... niyamai.....❤
@dayaprasanna377
@dayaprasanna377 7 жыл бұрын
හාම්බෙන් සෙට් උනේ නියමයි අවන්කවම ගීතයේ රසය වින්දා උපරිම ලෙස
@sithumtharushka3865
@sithumtharushka3865 6 жыл бұрын
All the best..... Api machan....
@prabaveemandeera4749
@prabaveemandeera4749 4 жыл бұрын
Api machanla mage hite machan,,, apuruiiii.
@maneshaperera9935
@maneshaperera9935 7 жыл бұрын
oyalage voice eka harima lasani.godak hodata galapennwa.good luck
@dulanjaleewathsala137
@dulanjaleewathsala137 3 жыл бұрын
මේ වගේ coversදැන් අහන්න නැති එක ගැන දුකයි🤧🤧🤧🤧🤧😭😭😭😭😭😭😭 Api machaan❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@piyumalbhathiya3553
@piyumalbhathiya3553 7 жыл бұрын
patta cover songs tika....thwth patta songs tikak ei kiyla hithanawa
@sanjikadilushi3290
@sanjikadilushi3290 3 жыл бұрын
Well done ✨👏🏻👏🏻🤞🏻 api machan 👉💯
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@podda1892
@podda1892 7 жыл бұрын
superb......👌👌👌👌
@lisanthepubudu4427
@lisanthepubudu4427 8 жыл бұрын
Suppa bro fatta elama supiri kiyanna wachana ne ahenne nathuwa yana sindu walata aluth panak denawata ubalata thnxxxx keep going ubalagema sindu kiwwath cover songs karana eka nawaththanna epa good luck "Api Machan"
@manojagayantho7741
@manojagayantho7741 5 жыл бұрын
jevite yatartaya me geetayen manaava pask ve.tanks yaluve.
@GayanthaFernando-lx1iv
@GayanthaFernando-lx1iv 6 ай бұрын
❤❤❤supiri
@LalithHerath
@LalithHerath 8 жыл бұрын
Very fabulous cover song. Keep it up
@prabathperera3883
@prabathperera3883 8 жыл бұрын
Wow Lovely song,when i was in AL class lastdaay singing that song
@amilas.l8738
@amilas.l8738 7 жыл бұрын
සුපිරි වැඩක්,සුපිරි වෙනසක් .
@minolitaniya9412
@minolitaniya9412 7 жыл бұрын
aiyala mn one tharam cover version ahala tiynwa....bt mewa tika nm super aiyeee....wena one tharam ewa tiynwa..eth mekata ghnna ba aiye...super aiye..godbless
@horizenlanka7899
@horizenlanka7899 6 жыл бұрын
well done n keep up your talents dear brothers....can you all pls cover "sal sapu naa" song...
@JhChamodaSandeepani
@JhChamodaSandeepani 5 жыл бұрын
oyalage remakes marama lassnai.Ahanna puluwan one tharam.Den thiyena therumak nathi aluth sindu walata wada oyala remake karala hadana sindu ahana eken hithata mara sathutak denenawa.Wish You all the best..Thank you all......
@arunatharanga
@arunatharanga 7 жыл бұрын
හරිම ලස්සනයි ..... සුභ අනාගතයක්......
@shenyaranmi8912
@shenyaranmi8912 6 жыл бұрын
mn ahapu hodama covers tika thama api machan covers 👌good luck
@anjanimudannayake4374
@anjanimudannayake4374 7 жыл бұрын
Amazing Kochchr ahuwath atiwenne na aiye pluwnnm ENNA MADANALE song 1krnna niymtma thiyei meka request 1k .plz .frm ur bggest fan
@annefonseka6982
@annefonseka6982 Ай бұрын
So beautiful ❤
@ishadisandupama9887
@ishadisandupama9887 2 жыл бұрын
ane oyagollonta budu saranai.hamadamath sathutin inna kiyala prarthana karanawa
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️
@malshishyamika5914
@malshishyamika5914 6 жыл бұрын
Mata me voices ahune bus eke edd dala thiyeddi.. damn.. magical voices man.. fell in love at first time.. Mix of voices WOW..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️superb... perfect..
@ApiMachan
@ApiMachan 6 жыл бұрын
Thanks sister
@susirinishantha4361
@susirinishantha4361 5 жыл бұрын
@@malshishyamika5914 kelle ee mage puthaa, aiy mokada ?
@tharushaumesh7847
@tharushaumesh7847 7 жыл бұрын
ඒකනම් පට්ට😋❤️😋❤️😋
@aruna12322
@aruna12322 7 жыл бұрын
Amazing talent .. WISH YOU ALL THE BEST .. keep it up..
@thakshilakumaari6994
@thakshilakumaari6994 5 жыл бұрын
Niyamaiiii...... 😍😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕
@unisansala1
@unisansala1 7 жыл бұрын
Amazing guys...Hatz off..
@heartlinemusic
@heartlinemusic 3 жыл бұрын
Niyamai lassanai jayawewa yaluu b's parissamen inna
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🙏🙏🙏🙏
@sasispenzer8258
@sasispenzer8258 8 жыл бұрын
Covers Tikath Patta Location tikath patta ... Keep it up :)
@venmagammanapannananda1830
@venmagammanapannananda1830 8 жыл бұрын
හරිම ලස්සනයි සුභා විත ගීතය ට කවදත් අපි කැමැති B S
@kamalichathurangani2487
@kamalichathurangani2487 7 жыл бұрын
mama kemathima sinduvak. orginal song eka ahaddi nodenuna hegimak denuna. thank you for that feeling. I thing this is the best one among the other songs
@PrasadPrasad-ym6ol
@PrasadPrasad-ym6ol 8 жыл бұрын
කියන්න වදන් නෑ අපි මචන් මට නම් වෙන සිංදු අදාලම නෑ උබලගේ සිංදුවක් ඇහුවනම් හොදටම ඇති....
@upekadass3137
@upekadass3137 7 жыл бұрын
yes true
@dhanushkaagalakada119
@dhanushkaagalakada119 6 жыл бұрын
Well done machanlaaa ....... hope to listen more songs in advance....
@prasasandhu6270
@prasasandhu6270 6 жыл бұрын
Supirima machan.............
@basuriyaanu8780
@basuriyaanu8780 7 жыл бұрын
nice work guys.. love ur covers a lot... keep it up... tawa ewa hadanna.. i like all your songs
@susiladihetti4639
@susiladihetti4639 6 жыл бұрын
සුපර් මචන් ඔහෙම යමු සුබගමන්...👌👌👌👌
Kandu Para - Covered by Api Machan
3:04
Api Machan
Рет қаралды 1,5 МЛН
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,4 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 28 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Api Hangum Walata - Cover by Api Machan. #apimachan
3:58
Api Machan
Рет қаралды 3,2 МЛН
Adaraye Unusuma Laga - Janaka Krishantha (LIVE)
7:00
RajEx
Рет қаралды 288 М.
API MACHAN BEST COLLECTION MP3 / SINHALA SONG
16:52
K&K
Рет қаралды 6 М.