Sanda Andura covered by Api Machan

  Рет қаралды 2,458,677

Api Machan

Api Machan

Күн бұрын

Пікірлер: 1 600
@iduminauvindu2720
@iduminauvindu2720 3 жыл бұрын
දැන් තියන ගොබ්බ මල් සින්දු වලට වඩා මේවගෙ සින්දු වටිනවා❤️කියන්න සතුටුයි මම 2005 කෙනෙක් විදියට මල් සින්දු අහන්නැතුව මෙවගෙ සින්දු අහන එකට❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඇගයීමට
@sadushanimnath611
@sadushanimnath611 2 жыл бұрын
💪
@slappers5299
@slappers5299 2 жыл бұрын
අනිවා
@hansakarajapaksha628
@hansakarajapaksha628 2 жыл бұрын
Mamath 2005 🤝🙋
@gamingtikka...5957
@gamingtikka...5957 2 жыл бұрын
2005🤚🥲den thiyan mala elau ahalama epa vela.
@lasanthavidyarathna8254
@lasanthavidyarathna8254 10 ай бұрын
එකම හඩින් ගයනවාට මේ විදියට එකිනෙකට වෙනස් හඩවල් වලින් එකම ගීතය ගායනා කිරීමේ අමුතු සුන්දරත්වයක් තියෙනවා
@wpshayamali9263
@wpshayamali9263 2 жыл бұрын
පැය දෙකක විදුලිය නැති වේලවක.මිදුලේ පොඩි ටෙන්ට් එකට වෙලා ඉටිපන්දම් එලියේ...jbL එකයි මායි කලුවරයි..ඔයාලගෙ සිංදු සෙට් එකම අහම ගමන් ජිවිතේ කොච්චර ලස්සන ද කියලා හිතුනා...නොලියා උන්නොත් මං ආත්මාර්ථකාමී කෙනෙක්..ජය වේවා!
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 6 ай бұрын
Woww❤
@Ruwangi22
@Ruwangi22 2 жыл бұрын
මේ සිංදුව මට හම්බෙන්නේ Music Room එකේ ඉද්දි. එදා වචන මතක තියන් ගෙදර ඇවිත් youtube search කරල ඇහුව ගමන් පිස්සු වැටිල තාමත් අවුරුදු ගානක් එක දිගටම අහන සිංදුවක්❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thank you very much 💕💕💕
@heshanraj8212
@heshanraj8212 6 жыл бұрын
වැලළුනු නිධන් ගොඩ ගනිං,මිනිස්සුන්ගේ හිත් සුවපත් කරපං.ජය!
@ඉලන්දාරියා-ළ2ත
@ඉලන්දාරියා-ළ2ත 4 жыл бұрын
Cash Onex 🤟🏼♥️
@steshaniranasingha4831
@steshaniranasingha4831 4 жыл бұрын
I agree👍✌️
@isharaanjula
@isharaanjula 8 ай бұрын
2024 ? Api machn ඇයි නිහඩ වෙලා..😢😢
@nayaninandasiri4380
@nayaninandasiri4380 6 жыл бұрын
මිනිස්සුන්ට මෝඩ ආතල් දීලා ජනප්‍රිය වෙන්න හදන යුගයක....ඔයාලගෙ නිර්මාණ ගොඩක් උසස්.....👍👍👍
@BADBOYY_S
@BADBOYY_S Жыл бұрын
Sira kathawa
@charikakalpani4251
@charikakalpani4251 Жыл бұрын
2023 මට ඔයාලගේ voices අහන්න ලැබෙන්නේ.හරිම ලස්සනයි.... බුදුසරණයි තව ලස්සන සිංදු කරන්න ...❤️❤️❤🥰🥰🥰
@mandilasenevirathna6148
@mandilasenevirathna6148 3 жыл бұрын
2021ත් අහනව... සුපිරිම පහරක් ❤️❤️❤️✌️✌️✌️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි
@saduninisansala7889
@saduninisansala7889 3 жыл бұрын
නියමයි....
@saduninisansala7889
@saduninisansala7889 3 жыл бұрын
@@ApiMachan ❤️❤️
@Alone-z4g
@Alone-z4g Жыл бұрын
2023 🙂❤
@dilhanipriyadarshani8624
@dilhanipriyadarshani8624 6 жыл бұрын
දැන් තියෙන සොහොන් සින්දු වලට වඩා මෙ සින්දු හරි ලස්සනයි .
@darshanasenarath1754
@darshanasenarath1754 7 жыл бұрын
පට්ට සිංදු set 1 . මේ වගේ සුපිරි කොල්ල්ලෝ ලංකාවේ කොහෙද බන් මෙච්චර කල් හිටියේ....... නියම වැඩක් මේවගේ පරණ හොද සින්දුම විතරක් කරන්න ela tnx Api Machan
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
එකනේ බන් පට්ට සෙට් එකක් 😍❤️
@PACYA
@PACYA Жыл бұрын
අවුරුදු 6කට කලින් සින්දුව අහද්දි ආපු හැඟීම තාම එහෙමමයි මේ සින්දුව මුලින්ම ඇහුවේ 6 වසරේ ඉද්දි තාම අහනවා 😥❤️මාර ඉක්මනට කාලය ගියේ 😥
@samankaravita1374
@samankaravita1374 6 жыл бұрын
පට්ටම පට්ට සිංදු අහන අහන ආසයි mage සුබපැතුම් ජයවේවා කොල්ලන්ට ....🤩🤩🤩☝☝☝
@skyteachlearner5918
@skyteachlearner5918 2 жыл бұрын
මේ සිංදුව තරම් හිතට දැනිච්ච සිංදුවක් තවත් නෑ 2015 ඉදන් මේ සිංදුවට වහල් වෙලා❤ඒත් ටීම් එක වෙන් වෙච්ච එක ගැන පට්ටම දුකයි
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Sthuthi
@TheForeverTraveller
@TheForeverTraveller 2 жыл бұрын
2022 ත් අහනවා එතරම් ලස්සන කටහඬ වල් තියෙන්නේ ❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
2023
@sapukrish693
@sapukrish693 Жыл бұрын
මේ සෙට් එක එක්ක ආයේ එකක් කර්න්න බැරි වෙයිද ..
@nilanthakumara3646
@nilanthakumara3646 Жыл бұрын
watina comment ekak
@SandunikaLiyanage-xu2ck
@SandunikaLiyanage-xu2ck Жыл бұрын
ĺ
@lakshikajayasuria9045
@lakshikajayasuria9045 3 жыл бұрын
ඇබ්බැහි වුනා machan.. ඒ voice වලට ❤👌
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️
@amaniprabodika7183
@amaniprabodika7183 3 жыл бұрын
නියම songs collection ...superb රස විඳින්නට ....පුළුවන් ..හරිම ලස්සනට perform කරනවා ...
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Tnx
@achalanilmini9953
@achalanilmini9953 2 жыл бұрын
අපේ පුතා 2004 පුතාත් අහන්නේ මේ වගේ සින්දු ජය වේවා දරුවනේ
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@HimaaxS
@HimaaxS Жыл бұрын
Ow ek atta mth 2004
@dubbingaviya3201
@dubbingaviya3201 Жыл бұрын
අපි 2004 මර්වින් පෙරේරා ගේ සින්දු අහනවා♥️
@shyamirajapaksha9854
@shyamirajapaksha9854 3 жыл бұрын
What a beautiful performance ❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@udayadelpe
@udayadelpe Жыл бұрын
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
සැදැඅඳුර,මගෙ නාමලී,ගී දෙක ඉතාම ඉතාමත් ලස්සනට ගැයුම් වැයුම් සියල්ලම එකලෙස ඇති ගී ඔබේ හැකියාව⁣ ඉතාම ඉහළ ගීත .
@nadeeshani4324
@nadeeshani4324 6 жыл бұрын
අහන්න ප්‍රිය නැති සිංදු පවා අහන්න හිතෙනෙවා ඔයාලා කියන නිසා.හරිම ලස්සනයි..ජයවේවා අපි මචං..👏👏
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
අපි දන්නව මේ ගී සියල්ලම ගයන සැම ඉතාම දක්ෂතම පිරිසක් කියල හැමෝම එකිනෙකා පරයන එහෙත් වෙනස්කම් ඇති දක්ෂයන් පිරිසක් .
@NishVithanage
@NishVithanage 6 жыл бұрын
දැන් යන සින්දු ඇහිලා ඇහිලා එපා වෙලා තියෙනකොට මෙහෙම එකක් ඇහෙනකොට කියන්න දේවල් නෑ ...කනට මාරම සනීපයක් දැනෙනවා බන්....❤✌
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
ඔබ සැම කරන මේ ගීත සැම හරිම හරි නිර්මාණාත්මකයි
@erikashaini2672
@erikashaini2672 5 жыл бұрын
මාරම මිහිරී පුදුම ලස්සනයි ඒ ගායනය💪💪💪 දිග ගමනකට ඔයාලට සුබ පතනවා
@hasithawikcramarathna2566
@hasithawikcramarathna2566 3 жыл бұрын
ඔව්
@Vihara1234
@Vihara1234 4 ай бұрын
2k24 anyone😢❤... i am born in 2009 but i love it 😢❤
@JanithRathnayake-x9x
@JanithRathnayake-x9x 14 күн бұрын
👍
@isuruediri
@isuruediri 3 жыл бұрын
Excellent ❤️👍👌 මුලු ලොවම නැති උනත් එකම හදවතක් ටීම් ජයරත්න සූරීන්ගේ සිංදුවත් මේ වගේ කියන්න පුලුවන්
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ඔව්.. අනිවාර්යයෙන්
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 10 күн бұрын
අම්මෝ..........පිස්සු හැදෙනවා.වෙනමම ලෝකේකට යනවා💖💖💖 අනිවාර්යයෙන්ම Head phone එක දාන්න
@ashvininivanjana1026
@ashvininivanjana1026 5 жыл бұрын
ඒකාකාර,කලබලකාරි ලෝකෙන් මිදිල, වෙනම ලෝකෙකට ගියා වගේ.. 🙃 😊😊😊😊😊😊😊😊😊😊😊😊
@slappers5299
@slappers5299 2 жыл бұрын
හිරිවැටිලා යනවා මචන්ලා තාමත් ❤ 2022 අහනවා, පහරක්
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@roshansuranga7662
@roshansuranga7662 2 жыл бұрын
Aniwa
@nilunilu7182
@nilunilu7182 2 жыл бұрын
Woow.. patta voice tika..අහගෙන ඉන්න ආස හිතෙනවා..නියමයි..
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@malidisanayaka9266
@malidisanayaka9266 2 ай бұрын
අදටත් හරි අසාවෙන් අහනවා ඔයාලගේ හඩින් 🥺❤️
@dilansadamal9930
@dilansadamal9930 5 жыл бұрын
මරු ඔඉ දහ සැරේකට වඩ බැලුව❤️❤️❤️❤️❤️ පරන සිංදුවක් උන්ත් පට්ටම ල්ස්සනය්
@Nipuntharuka1234
@Nipuntharuka1234 2 жыл бұрын
සංගීතයට පුලුවන් මිනිස්සු ජීවත් කරවන්න.......❤️❤️❤️
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
සෝමතිලක ජයමහ ශූරීන්ගේ, අයිකන ගීතය මෙය යැයි කිව්වොත් මම හිතන්නේ බොහෝ දෙනා එයට විරුද්ධ වෙන එකක් නැහැ. අදටත් "සෝමතිලක ජයමහ" කියන නම ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ මේ ගීතය. මම කලිනුත් ලිපියක ලිව්වා එතුමා වාක්ගේයකාරයෙක් කියලා. ඒ කියන්නේ, පද රචනය, තනු නිර්මාණය හා ගායනය එකම පුද්ගලයෙක් විසින් කරන එකනේ. ඉතින් මේකත් එවැනිම ගීතයක්. මේක මෙතුමා ලියපු දෙවැනි ගීතය. පළවෙනි එක තමා "සුනිල්වන් නුවන් යුග" ගීතය. මේ ගීතයට නිමිත්ත පහල වුණේ හරිම අපූරු විදියට. මේ ගීතය රචනා කෙරෙන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ, හරියටම අප්‍රේල් 14 දා ඔහුගේ සංගීත ගුරුවරයකු වූ පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ වැඩසටහනකට සහභාගී වීමට සිදුවීම නිසා. කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුනා. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. පාර අයිනේ තිබෙනවා අඹ ගහක්. ඔහු එතැන හිටගෙන බස් යන එන හැටි බලා ඉන්නවා. එතැනම පාරෙන් පල්ලෙහා බෑවුමකට වෙන්න ගෙයක් තිබුණා. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට - කවුළු පියන් පත් වැහෙන වෙලාවට". ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා. මේ ගීතය සම්පූර්ණ කරන්න එතුමාට මාස දෙකක් විතර ගතවෙනවා. මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා. මේ ගීතය ප්‍රචාරය වෙච්ච කාලේ ඩෝල්ටන් අල්විස් මහතා දවසක් ජයමහ ශූරීන්ට මුණ ගැසිලා කියනවා, "ගුවන් විදුලි වැඩසටහනකට පැමිණි ග්‍රන්ථ රචකයෙකුත් මේ ගීතය ගැන ප්‍රසංශාත්මක ව කතා කලා" කියලා. තව අපූරු කතාවක් තියෙනවා. ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා මහතා වරක් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත වූ විට එතුමාගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියා ඉතාමත් අසාධ්‍යව ඉඳලා තියෙන්නේ. ඔහුගේ ජීවිතය ගැන වෛද්‍යවරු බලාපොරොත්තු අතහැරලා ඉඳලා තියෙන්නේ. එදා හවස මේ රෝගියා මේ ගීතය ගායනා කළාලු. පහුවදා බලද්දී ටිකට් කපාගෙන ගිහිල්ලා!!! ඒ තරම් ජීව ගුණයක් මේ ගීතයේ තිබෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේකේ තනුවත් මෙතුමාගේමයි. මේක සන්ධ්‍යා කාල‍යේ ගායනා කරන නිසාම යමන් කළ්‍යාණි රාගයේ ආභාෂය එතුමා යොදාගෙන තියෙනවා.
@sex61994
@sex61994 6 жыл бұрын
Madhawa Wijesekara අපුරූ අර්තදැක්වීමක් කලාට ඔබට තුති... ගීතයක් ඇසීමේ අරමුනින් එහාට රසවිදීම ඊට වඩා රසවත් හා වැදගත් ගුනාංගයකි. ඔබ දන්නාදේ ලීවීම මගින් මටත් අනෙකුත් රසවින්දකයින්ටද ගීතයේ නිධානය සොයා ගැනීමට හැකිවීම පිලිබදව ඔබට ස්තූති කරමි. මම රංග ප්‍රනාන්දු මුහුනුපොතේ...නම් Ranga fernanado
@TV-qo1ve
@TV-qo1ve 6 жыл бұрын
Ptt
@shehanyapa9086
@shehanyapa9086 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට අපි නොදන්න දෙයක් දැනුවත් කලාට.
@Lionheart8834-m7i
@Lionheart8834-m7i 5 жыл бұрын
ස්තූතියි ඔබට 🙏🏽🙏🏽
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. ගීතය රස වින්දනයට අර්ථ රසය අවශ්‍යයි කියලා මං නිතරම හිතන්නේ ඒකයි
@නිමිරාජසූරිය
@නිමිරාජසූරිය 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ජය වේවා 👍♥️❤️❤️❤️❤️❤️ බුදු සරණයි
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@vishwainduwara8957
@vishwainduwara8957 Жыл бұрын
2023😍 Is Anyone Here❤️❤️❤️❤️❤️❤️
@ThiliniSandarshani-w7g
@ThiliniSandarshani-w7g Жыл бұрын
🤝
@dassavishwejith6891
@dassavishwejith6891 11 ай бұрын
2024
@harshaniweerasinghe3805
@harshaniweerasinghe3805 11 ай бұрын
2024❤
@thiwankapasindu6433
@thiwankapasindu6433 11 ай бұрын
2024 ❤
@thewolf4030
@thewolf4030 10 ай бұрын
2024 bro
@vinodyaprabodini5143
@vinodyaprabodini5143 3 жыл бұрын
අවුරුදු දෙකක ඉදලා හැමදාම අහන එකම සිංදුව. නැගිටින්නත් මට ඕනි වෙන එකම සිංදුව.නියමය....😘😘
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@sandalidesilva6929
@sandalidesilva6929 2 жыл бұрын
තාමත් ආසාවෙන් අහන සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️
@ravinduroxravindusasimina172
@ravinduroxravindusasimina172 13 күн бұрын
මේ වගේ පරන feel songs මොනවද තව තියෙන්නෙ😭❤️‍🩹
@rushiruzoysa6928
@rushiruzoysa6928 10 ай бұрын
2024 තාමත් මුල් දවසෙ අහපු විදියටම අහනව.❤️
@niruddakapreethikumarasama5323
@niruddakapreethikumarasama5323 4 жыл бұрын
Marama sanvedii mage hithata godak veduna super ♥️😘 mama kemathi oyalage songs walata thawa karanna godariyak mama oya gollonto suba pathanava 🌹🌹🌹♥️♥️♥️😘😘
@sewmidinaksha3825
@sewmidinaksha3825 6 жыл бұрын
වරදින්නේ නෑ ඔයාලාට ජය වේවා
@shanakadesilva2507
@shanakadesilva2507 2 жыл бұрын
අඩෝ මචං ලා තව මෙහෙම සැගවුනු ගීත කරපල්ලා... මැරිලත් පැයක් ආදරෙයි උබලට ❤️❤️❤️❤️❤️❤️❤️
@SportsGames-rw7ls
@SportsGames-rw7ls 11 ай бұрын
2024 දීත් අහනවා...❤❤❤❤
@asankasanjula2152
@asankasanjula2152 6 жыл бұрын
කියා ගන්න බැරි තරමි ලස්සනයී .මං ඇහුව ලස්සනම voice ටික good luck
@radiya_music
@radiya_music 3 жыл бұрын
ආරාධනා සින්දුවෙන් ඇබ්බැහි උනා දැන් මේ ඔක්කොම සිංදු අහගෙන යන ගමන්💞
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😃😃😃👌👌👌👌. Godak Sthuthi
@sithuminisamanthika1922
@sithuminisamanthika1922 4 жыл бұрын
පට්ටම ලස්සනයි මල්ලිලා ..ජයමහ සර් ඉතුරු සිංදුත් කරන්න . අවසර අරගෙන ...
@pradeepaudeshika9672
@pradeepaudeshika9672 6 жыл бұрын
භාවනාවක් වගේ..
@dewwalker5033
@dewwalker5033 4 жыл бұрын
I agree with you
@foodstagram0
@foodstagram0 28 күн бұрын
O/L කාලෙ බැලුවෙ ඉස්සෙල්ලම❤ මතක අලුත්වෙන සිංදුවක්❤️
@Blossom2366
@Blossom2366 2 жыл бұрын
Still we get the same taste we got years ago. Love this a lot. Keep going aiyala...🤗❤️🎶❤️
@latarata5302
@latarata5302 3 жыл бұрын
මම ඔබලාව හඳුනාගන්නෙ මේ නිර්මාණය තුළින්. වචන වලට පෙරලන්න බැරි සතුටක් මේ නිර්මාණය තුලින් වින්දනය කළා. ඒ නිසා විටින් විට ඒ සතුට තවමත් සොයා එනවා. සහෝදර සිතින් යහළුවො කණ්ඩායමෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ ලෝකයේ එකිනෙකා අතර ඇති සමගිය මේ ලෝකයට ලස්සන දේවල් දුන්නා. ඉදිරියටත් එය එසේමයි. එය ලෝක ධර්මතාවයක්. කවදාවත්, කිසිදෙයකටවත්, කිසිවෙකුටත් ඔබලා අතර ඇති මිත්‍රත්වයට, සමඟියට බාධාවක් වෙන්න ඉඩතියන්න එපා.. ස්තූතියි... හෘදයංගමව සුභපතනවා හැමෝටම... !!!
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Godak sthuthi
@aseniprasadani2858
@aseniprasadani2858 5 жыл бұрын
ලස්සනයි අහන්න අහන්න අසයි 😍❤️
@capdin
@capdin 9 ай бұрын
තෙරක් නොමැති සිතිවිලි සයරක් මැද සරන විටදි රැය ගෙවන තුරාවට.මහද සෙනේ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිබදේ නිදි ලොව වෙත...sinduwaka ahapu lassanama lyrics
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 2 жыл бұрын
ඔයාලගෙ හොඳම cover එක❤️‍🔥
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
😲😲😲😲❤️❤️
@SETHIKARIVIN
@SETHIKARIVIN 10 ай бұрын
Heart tuching voices. Congratulations Apimachan. ❤❤
@jayasenasamarakkodi5004
@jayasenasamarakkodi5004 2 жыл бұрын
ඇත්ත්ටම මෙක නම් 🥺❤️🤧❤️ මෙවයි trending වෙන්න one ❤️💖
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🔥🔥🔥
@priyalakmali3523
@priyalakmali3523 3 жыл бұрын
"Hite atiwena pirisudu nirmala hagimak" me wage sundara hit hamotama tibbanam kochera hodada,,,❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@sewkarunathilaka.8197
@sewkarunathilaka.8197 5 жыл бұрын
Best of luck my brothers..........nice cover........😍👌nice voices අපි මචංලා.......😚👌
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
The best composing very very good thank you for all ,the best singing .
@sandhyamangalika7830
@sandhyamangalika7830 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
මෙක තමා දැක්ක හොදම සිංදුව ඔයාලගේ😍❤️
@thilinijayamini5159
@thilinijayamini5159 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤❤❤❤❤
@karunarathnabandara1785
@karunarathnabandara1785 3 жыл бұрын
Ayye oyalanam niyamai 👍👍 oyala kiyana sindu hithata danenava appa. kiyaganda bag eka
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
👌👌👌
@vidshi
@vidshi 2 жыл бұрын
අදටත් ආසම cover song එක ❤️
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 2 жыл бұрын
හරිම ලස්සණයි. ඉදිරියටම යන්න ජය වෙිවා....💕💕💕💕
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@kavindugimhana7120
@kavindugimhana7120 10 ай бұрын
2024😂anyone
@aselamuditha9305
@aselamuditha9305 9 ай бұрын
😂
@dwgaming1655
@dwgaming1655 9 ай бұрын
😊
@thirishadileema6499
@thirishadileema6499 6 ай бұрын
​@@aselamuditha9305❤
@eshanpathiraja5046
@eshanpathiraja5046 5 ай бұрын
Yes
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA 5 ай бұрын
07/
@nethushiakeshi119
@nethushiakeshi119 2 жыл бұрын
Siyalu denama athi dakshayooo.....All the best API MACHAN team....
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@anushkachathumina25
@anushkachathumina25 2 жыл бұрын
හර්ශත් හිටියනන් මේක දිව්‍යලෝකයක් 😥😥😥😥💆💆💆
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🔥🔥🔥
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Me gewena kalaya tikak hithata baya danena kalayak.namuth me geethayeth arambaka handa saha ruwa nisa pudhuma shakthiyak nawatha danenawa.ane manda....perfect
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@saliyask87
@saliyask87 3 жыл бұрын
2021 ජනවාරීයේ.. 🖤 ආයේ ආයෙත් 😘
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😍😍😍
@nimeshhirusha3820
@nimeshhirusha3820 2 жыл бұрын
අදිමාත්‍රා මේවා...පාවෙනවා වගේ ❤️❤️🖤
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🤭🤭🤭🤭❤️❤️❤️
@chalanikariyawasam16
@chalanikariyawasam16 3 жыл бұрын
එ voice නම් පිස්සුවක්.... ❤️🌹🥰
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@lionalnallaperuma6555
@lionalnallaperuma6555 5 жыл бұрын
niyamai harima LASSANAI , GOOD LUCK API MACHAN...,
@prabodhadesilva4653
@prabodhadesilva4653 4 жыл бұрын
අඩෝ මෙච්චර හැකියාවක් තියං උඹලා කොහේද බං හිටියේ? තව කරපං. කියන්න වචන නෑ ඉතිං. අැත්ත එකට වඩා සුපිරි කවර් එකක්... ❤
@achinthanethsara4088
@achinthanethsara4088 Жыл бұрын
මාර ලස්සනයි මේ කටහඩවල් බාවනාවක් වගේ
@karunarathnabandara1785
@karunarathnabandara1785 3 жыл бұрын
Oyalage voice ekanam niyamai 👌🇱🇰🙏🙏
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@capdin
@capdin Жыл бұрын
සිංහල සිංදුවක අහපු ලස්සම Lyrics ❤❤❤😍
@C_Nuone
@C_Nuone Жыл бұрын
💆
@artinlanka1016
@artinlanka1016 Жыл бұрын
2023 kaudha ahanneh😢❤eh tharam lassanai deiyanehhh
@boostedignite4173
@boostedignite4173 Жыл бұрын
Ow attha 😢❤️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 6 ай бұрын
අනේ මේක මට මතක් වෙලා අහන්න ආවෙ❤ ඒ වොයිස් එකකට එකක් ලස්සනයි විවිධ හඩවල් ❤ Abbhi vela mekta❤
@upulhad
@upulhad 7 жыл бұрын
වෙසගනන් හුවාද්ක්වා ජන්ප්‍රිය ව්මට තනන යු ටුයුබ් සන්ගීත වෙදින් වෙසෙන යුගයක .. අපි මචන් ඔබලගේ සරල හදවතට කතාකරන ගීත නෑව්ත සුපෑහිදිලිව ගයනා කිරිම කාලොච්ත්ය ..මුල් ගායනා පරයා යන්න තරම් සර්තක බවක් තිබිමද අදහා ගත නොහකි තරම්ය....
@a.m.chamindasurangabandara7977
@a.m.chamindasurangabandara7977 3 жыл бұрын
කාලේකින් අහපු දැනුන සින්දුවක් ... ඇත්තටම ලස්සනයි සහොදරයන් සියලු දෙනාගෙම කටහඬ වල් 👍❤️ විශේෂයෙන්ම දනුෂ්ක එදිරිසිංහ සහොදරයාගේ කටහඬ නම් ඇත්තටම මාර විදිහට දැනුනා ඒ සහොදරයා මේ ගීතයේ ගායනා කරන කොටස් පුදුම ලස්සනයි , අනිත් සහොදරයන් ගෙත් එහෙමයි . Congratulations all ❤️❤️❤️❤️❤️❤️😊🙏
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@sandunsilva9960
@sandunsilva9960 7 жыл бұрын
Beautifully composed.. and like to see the voice making an edge over the music.
@travelwithme6273
@travelwithme6273 3 жыл бұрын
Thamath asai me songs ahnna tnx api machan band ekata me waga cover klnwata adatath hoya hoya ahnwa me songs bawanawak wage hitha niwenawa athatama sathuti
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👌👌👌
@deependy27
@deependy27 6 жыл бұрын
You have become one of my favorite bands !! No words to tell!
@MinukaDilshan
@MinukaDilshan 6 жыл бұрын
wow එක නම් හිතටම වදින්න ෆීලින්ග් එක තියනවා all the best
@tharuu1111
@tharuu1111 3 жыл бұрын
My favorite cover song😍♥️ 1k unu comment eka magen 🤩♥️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thank you very much
@chathuramadushanka5491
@chathuramadushanka5491 2 жыл бұрын
පන තියනකම් අහයි 😍😍😍
@anomaabeykoon1376
@anomaabeykoon1376 6 жыл бұрын
සුපිරිම වැඩක් මාචන්...මුල් ගිතයට කිසි හානියක් කරන්නෙ සුපිරියටම කියලා තියෙනව....එ වාගේම මේ ගි‍ත අපි අතින් වෙන් වෙලා යන මේ කාලෙ ඔහොම වැඩක් කරපු එක වටිනවා....good luck brothers.api machn
@obavahanseniduknirogeewevw1469
@obavahanseniduknirogeewevw1469 5 жыл бұрын
හරිම ලස්සනයි
@karunarathnabandara1785
@karunarathnabandara1785 3 жыл бұрын
Ane ayye "ඔරුවක පාවෙන රැ ගන අදුරේ" kiyana sinduva kiyannako ayye apita ahanna
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
We will try
@nightmusiclk148
@nightmusiclk148 8 ай бұрын
2024 අහන එවුං කෝ
@ApiMachan
@ApiMachan 8 ай бұрын
😍😍
@pathummaduwantha5785
@pathummaduwantha5785 3 жыл бұрын
සුපිරි වැඩක් මචන්ලා අපේ හිතටම වැදුනා
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@themiyaperera1279
@themiyaperera1279 4 жыл бұрын
හොඳ වැඩක් දිගටම කරගෙන යන්න .සුභ පැතුම් .
@manojnuwanchamara2909
@manojnuwanchamara2909 4 жыл бұрын
sha fm eke show eka welawe ko thadiya kiyla ahuwama dukai..attatama ko thadiya..thadiya wagema anith ayat..parana set eka tamai supiri..
@sandeepaariyaratne5883
@sandeepaariyaratne5883 3 жыл бұрын
දහ පාරකට වැඩිය ඇහුව ❤️❤️❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@tharushaarunood7704
@tharushaarunood7704 3 жыл бұрын
❤️ හිතට පට්ට සැහැල්ලුවක් එන්නේ පට්ට ලස්සනයි පරන වැලලුන මේ වගේ නිදන් ගොඩ දලා අලුත් නිර්මාණයක් විදියට එලියට දන එක වට්නවා. God job ❤️❤️✌️ හදවතටම වැදුනා.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@pawaraachinthya5615
@pawaraachinthya5615 2 жыл бұрын
කන්නාඩි දාල, ඉන්න කෙනාගෙ වොයිස් එක 😌🎧♥️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@nisalalakshan8854
@nisalalakshan8854 4 жыл бұрын
'' Perak Nomathi Sithuwili Sayurak Mada Sarana Witadi Raya Gewena Thuraawata '' ( ❤Adarei api machanlata ❤)
@shashikasamarathunga1472
@shashikasamarathunga1472 7 жыл бұрын
Oh what a beauty. Where were you Guys hiding for those long days? Feel I'm proud to be a Sri Lankan .Love you from Canada
@ApiMachan
@ApiMachan 7 жыл бұрын
Shashika Samarathunga thanks sir
@indranibowala5764
@indranibowala5764 Жыл бұрын
හරිම ලස්සනයි sinduwata amutu panak .කොච්චර ahuwat ඇති වෙන්නේ na dan ahena sindu adiyawa mai tiyenne මෙහෙම sinduwak ahanna ලැබීමත් සතුටුයි
Api Hangum Walata - Cover by Api Machan. #apimachan
3:58
Api Machan
Рет қаралды 3,2 МЛН
API MACHAN BEST COLLECTION MP3 / SINHALA SONG
16:52
K&K
Рет қаралды 6 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 4,1 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
Dagakara Oya Dasa covered by Api Machan
4:07
Api Machan
Рет қаралды 3,6 МЛН
Mihirathi wasantha kale by Api Machan
3:45
Api Machan
Рет қаралды 2,4 МЛН
Ira Harena Welawata  Api Machan #apimachan
5:00
Api Machan
Рет қаралды 1 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 4,1 МЛН