Sanda Andura covered by Api Machan

  Рет қаралды 2,359,771

Api Machan

Api Machan

Күн бұрын

Sanda Andura - Original Singer Somathilaka Jayamaha
Cover version by Api Machan
Lyrics - Somathilaka Jayamaha
Music - Somathilaka Jayamaha
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to Mr Somathilaka Jayamaha. Not for commercial use.
Api Machan - 0777577790

Пікірлер: 1 500
@iduminauvindu2720
@iduminauvindu2720 3 жыл бұрын
දැන් තියන ගොබ්බ මල් සින්දු වලට වඩා මේවගෙ සින්දු වටිනවා❤️කියන්න සතුටුයි මම 2005 කෙනෙක් විදියට මල් සින්දු අහන්නැතුව මෙවගෙ සින්දු අහන එකට❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඇගයීමට
@sadushanimnath611
@sadushanimnath611 2 жыл бұрын
💪
@slappers5299
@slappers5299 2 жыл бұрын
අනිවා
@hansakarajapaksha628
@hansakarajapaksha628 2 жыл бұрын
Mamath 2005 🤝🙋
@gamingtikka...5957
@gamingtikka...5957 2 жыл бұрын
2005🤚🥲den thiyan mala elau ahalama epa vela.
@wpshayamali9263
@wpshayamali9263 2 жыл бұрын
පැය දෙකක විදුලිය නැති වේලවක.මිදුලේ පොඩි ටෙන්ට් එකට වෙලා ඉටිපන්දම් එලියේ...jbL එකයි මායි කලුවරයි..ඔයාලගෙ සිංදු සෙට් එකම අහම ගමන් ජිවිතේ කොච්චර ලස්සන ද කියලා හිතුනා...නොලියා උන්නොත් මං ආත්මාර්ථකාමී කෙනෙක්..ජය වේවා!
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
Woww❤
@Ruwangi22
@Ruwangi22 2 жыл бұрын
මේ සිංදුව මට හම්බෙන්නේ Music Room එකේ ඉද්දි. එදා වචන මතක තියන් ගෙදර ඇවිත් youtube search කරල ඇහුව ගමන් පිස්සු වැටිල තාමත් අවුරුදු ගානක් එක දිගටම අහන සිංදුවක්❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thank you very much 💕💕💕
@kavindugimhana7120
@kavindugimhana7120 7 ай бұрын
2024😂anyone
@aselamuditha9305
@aselamuditha9305 6 ай бұрын
😂
@dwgaming1655
@dwgaming1655 6 ай бұрын
😊
@thirishadileema6499
@thirishadileema6499 3 ай бұрын
​@@aselamuditha9305❤
@eshanpathiraja5046
@eshanpathiraja5046 2 ай бұрын
Yes
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA 2 ай бұрын
07/
@heshanraj8212
@heshanraj8212 6 жыл бұрын
වැලළුනු නිධන් ගොඩ ගනිං,මිනිස්සුන්ගේ හිත් සුවපත් කරපං.ජය!
@user-im5eq9dr1q
@user-im5eq9dr1q 4 жыл бұрын
Cash Onex 🤟🏼♥️
@steshaniranasingha4831
@steshaniranasingha4831 4 жыл бұрын
I agree👍✌️
@dilhanipriyadarshani8624
@dilhanipriyadarshani8624 5 жыл бұрын
දැන් තියෙන සොහොන් සින්දු වලට වඩා මෙ සින්දු හරි ලස්සනයි .
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
මිනිස්සුන්ට මෝඩ ආතල් දීලා ජනප්‍රිය වෙන්න හදන යුගයක....ඔයාලගෙ නිර්මාණ ගොඩක් උසස්.....👍👍👍
@BADBOYY_S
@BADBOYY_S 9 ай бұрын
Sira kathawa
@mandilasenevirathna6148
@mandilasenevirathna6148 3 жыл бұрын
2021ත් අහනව... සුපිරිම පහරක් ❤️❤️❤️✌️✌️✌️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි
@saduninisansala7889
@saduninisansala7889 3 жыл бұрын
නියමයි....
@saduninisansala7889
@saduninisansala7889 3 жыл бұрын
@@ApiMachan ❤️❤️
@user-vg9oo3jm9h
@user-vg9oo3jm9h Жыл бұрын
2023 🙂❤
@achalanilmini9953
@achalanilmini9953 2 жыл бұрын
අපේ පුතා 2004 පුතාත් අහන්නේ මේ වගේ සින්දු ජය වේවා දරුවනේ
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@HimaaxS
@HimaaxS Жыл бұрын
Ow ek atta mth 2004
@dubbingaviya3201
@dubbingaviya3201 Жыл бұрын
අපි 2004 මර්වින් පෙරේරා ගේ සින්දු අහනවා♥️
@shyamirajapaksha9854
@shyamirajapaksha9854 3 жыл бұрын
What a beautiful performance ❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@udayadelpe
@udayadelpe Жыл бұрын
@darshanasenarath1754
@darshanasenarath1754 7 жыл бұрын
පට්ට සිංදු set 1 . මේ වගේ සුපිරි කොල්ල්ලෝ ලංකාවේ කොහෙද බන් මෙච්චර කල් හිටියේ....... නියම වැඩක් මේවගේ පරණ හොද සින්දුම විතරක් කරන්න ela tnx Api Machan
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
එකනේ බන් පට්ට සෙට් එකක් 😍❤️
@TheForeverTraveller
@TheForeverTraveller 2 жыл бұрын
2022 ත් අහනවා එතරම් ලස්සන කටහඬ වල් තියෙන්නේ ❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
2023
@sapukrish693
@sapukrish693 Жыл бұрын
මේ සෙට් එක එක්ක ආයේ එකක් කර්න්න බැරි වෙයිද ..
@nilanthakumara3646
@nilanthakumara3646 Жыл бұрын
watina comment ekak
@SandunikaLiyanage-xu2ck
@SandunikaLiyanage-xu2ck Жыл бұрын
ĺ
@charikakalpani4251
@charikakalpani4251 Жыл бұрын
2023 මට ඔයාලගේ voices අහන්න ලැබෙන්නේ.හරිම ලස්සනයි.... බුදුසරණයි තව ලස්සන සිංදු කරන්න ...❤️❤️❤🥰🥰🥰
@PACYA
@PACYA Жыл бұрын
අවුරුදු 6කට කලින් සින්දුව අහද්දි ආපු හැඟීම තාම එහෙමමයි මේ සින්දුව මුලින්ම ඇහුවේ 6 වසරේ ඉද්දි තාම අහනවා 😥❤️මාර ඉක්මනට කාලය ගියේ 😥
@lasanthavidyarathna8254
@lasanthavidyarathna8254 7 ай бұрын
එකම හඩින් ගයනවාට මේ විදියට එකිනෙකට වෙනස් හඩවල් වලින් එකම ගීතය ගායනා කිරීමේ අමුතු සුන්දරත්වයක් තියෙනවා
@skyteachlearner5918
@skyteachlearner5918 2 жыл бұрын
මේ සිංදුව තරම් හිතට දැනිච්ච සිංදුවක් තවත් නෑ 2015 ඉදන් මේ සිංදුවට වහල් වෙලා❤ඒත් ටීම් එක වෙන් වෙච්ච එක ගැන පට්ටම දුකයි
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Sthuthi
@slappers5299
@slappers5299 2 жыл бұрын
හිරිවැටිලා යනවා මචන්ලා තාමත් ❤ 2022 අහනවා, පහරක්
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@roshansuranga7662
@roshansuranga7662 Жыл бұрын
Aniwa
@samankaravita1374
@samankaravita1374 6 жыл бұрын
පට්ටම පට්ට සිංදු අහන අහන ආසයි mage සුබපැතුම් ජයවේවා කොල්ලන්ට ....🤩🤩🤩☝☝☝
@NishVithanage
@NishVithanage 6 жыл бұрын
දැන් යන සින්දු ඇහිලා ඇහිලා එපා වෙලා තියෙනකොට මෙහෙම එකක් ඇහෙනකොට කියන්න දේවල් නෑ ...කනට මාරම සනීපයක් දැනෙනවා බන්....❤✌
@pradeepaudeshika9672
@pradeepaudeshika9672 5 жыл бұрын
භාවනාවක් වගේ..
@dewwalker5033
@dewwalker5033 4 жыл бұрын
I agree with you
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
සෝමතිලක ජයමහ ශූරීන්ගේ, අයිකන ගීතය මෙය යැයි කිව්වොත් මම හිතන්නේ බොහෝ දෙනා එයට විරුද්ධ වෙන එකක් නැහැ. අදටත් "සෝමතිලක ජයමහ" කියන නම ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ මේ ගීතය. මම කලිනුත් ලිපියක ලිව්වා එතුමා වාක්ගේයකාරයෙක් කියලා. ඒ කියන්නේ, පද රචනය, තනු නිර්මාණය හා ගායනය එකම පුද්ගලයෙක් විසින් කරන එකනේ. ඉතින් මේකත් එවැනිම ගීතයක්. මේක මෙතුමා ලියපු දෙවැනි ගීතය. පළවෙනි එක තමා "සුනිල්වන් නුවන් යුග" ගීතය. මේ ගීතයට නිමිත්ත පහල වුණේ හරිම අපූරු විදියට. මේ ගීතය රචනා කෙරෙන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ, හරියටම අප්‍රේල් 14 දා ඔහුගේ සංගීත ගුරුවරයකු වූ පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ වැඩසටහනකට සහභාගී වීමට සිදුවීම නිසා. කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුනා. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. පාර අයිනේ තිබෙනවා අඹ ගහක්. ඔහු එතැන හිටගෙන බස් යන එන හැටි බලා ඉන්නවා. එතැනම පාරෙන් පල්ලෙහා බෑවුමකට වෙන්න ගෙයක් තිබුණා. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට - කවුළු පියන් පත් වැහෙන වෙලාවට". ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා. මේ ගීතය සම්පූර්ණ කරන්න එතුමාට මාස දෙකක් විතර ගතවෙනවා. මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා. මේ ගීතය ප්‍රචාරය වෙච්ච කාලේ ඩෝල්ටන් අල්විස් මහතා දවසක් ජයමහ ශූරීන්ට මුණ ගැසිලා කියනවා, "ගුවන් විදුලි වැඩසටහනකට පැමිණි ග්‍රන්ථ රචකයෙකුත් මේ ගීතය ගැන ප්‍රසංශාත්මක ව කතා කලා" කියලා. තව අපූරු කතාවක් තියෙනවා. ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා මහතා වරක් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත වූ විට එතුමාගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියා ඉතාමත් අසාධ්‍යව ඉඳලා තියෙන්නේ. ඔහුගේ ජීවිතය ගැන වෛද්‍යවරු බලාපොරොත්තු අතහැරලා ඉඳලා තියෙන්නේ. එදා හවස මේ රෝගියා මේ ගීතය ගායනා කළාලු. පහුවදා බලද්දී ටිකට් කපාගෙන ගිහිල්ලා!!! ඒ තරම් ජීව ගුණයක් මේ ගීතයේ තිබෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේකේ තනුවත් මෙතුමාගේමයි. මේක සන්ධ්‍යා කාල‍යේ ගායනා කරන නිසාම යමන් කළ්‍යාණි රාගයේ ආභාෂය එතුමා යොදාගෙන තියෙනවා.
@sex61994
@sex61994 6 жыл бұрын
Madhawa Wijesekara අපුරූ අර්තදැක්වීමක් කලාට ඔබට තුති... ගීතයක් ඇසීමේ අරමුනින් එහාට රසවිදීම ඊට වඩා රසවත් හා වැදගත් ගුනාංගයකි. ඔබ දන්නාදේ ලීවීම මගින් මටත් අනෙකුත් රසවින්දකයින්ටද ගීතයේ නිධානය සොයා ගැනීමට හැකිවීම පිලිබදව ඔබට ස්තූති කරමි. මම රංග ප්‍රනාන්දු මුහුනුපොතේ...නම් Ranga fernanado
@TV-qo1ve
@TV-qo1ve 6 жыл бұрын
Ptt
@shehanyapa9086
@shehanyapa9086 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට අපි නොදන්න දෙයක් දැනුවත් කලාට.
@Lionheart8834-m7i
@Lionheart8834-m7i 5 жыл бұрын
ස්තූතියි ඔබට 🙏🏽🙏🏽
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. ගීතය රස වින්දනයට අර්ථ රසය අවශ්‍යයි කියලා මං නිතරම හිතන්නේ ඒකයි
@lakshikajayasuria9045
@lakshikajayasuria9045 3 жыл бұрын
ඇබ්බැහි වුනා machan.. ඒ voice වලට ❤👌
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️
@vishwainduwara8957
@vishwainduwara8957 Жыл бұрын
2023😍 Is Anyone Here❤️❤️❤️❤️❤️❤️
@ThiliniSandarshani-w7g
@ThiliniSandarshani-w7g 9 ай бұрын
🤝
@dassavishwejith6891
@dassavishwejith6891 8 ай бұрын
2024
@harshaniweerasinghe3805
@harshaniweerasinghe3805 8 ай бұрын
2024❤
@thiwankapasindu6433
@thiwankapasindu6433 8 ай бұрын
2024 ❤
@thewolf4030
@thewolf4030 7 ай бұрын
2024 bro
@ashvininivanjana1026
@ashvininivanjana1026 5 жыл бұрын
ඒකාකාර,කලබලකාරි ලෝකෙන් මිදිල, වෙනම ලෝකෙකට ගියා වගේ.. 🙃 😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Nipuntharuka1234
@Nipuntharuka1234 Жыл бұрын
සංගීතයට පුලුවන් මිනිස්සු ජීවත් කරවන්න.......❤️❤️❤️
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Me geethaye arsmbaka voice eka mata godaaak danenawa....harima hangumbara bawanawak mata.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@erikashaini2672
@erikashaini2672 5 жыл бұрын
මාරම මිහිරී පුදුම ලස්සනයි ඒ ගායනය💪💪💪 දිග ගමනකට ඔයාලට සුබ පතනවා
@hasithawikcramarathna2566
@hasithawikcramarathna2566 3 жыл бұрын
ඔව්
@sewmidinaksha3825
@sewmidinaksha3825 5 жыл бұрын
වරදින්නේ නෑ ඔයාලාට ජය වේවා
@sandhyamangalika7830
@sandhyamangalika7830 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@upulhad
@upulhad 7 жыл бұрын
වෙසගනන් හුවාද්ක්වා ජන්ප්‍රිය ව්මට තනන යු ටුයුබ් සන්ගීත වෙදින් වෙසෙන යුගයක .. අපි මචන් ඔබලගේ සරල හදවතට කතාකරන ගීත නෑව්ත සුපෑහිදිලිව ගයනා කිරිම කාලොච්ත්ය ..මුල් ගායනා පරයා යන්න තරම් සර්තක බවක් තිබිමද අදහා ගත නොහකි තරම්ය....
@Blossom2366
@Blossom2366 Жыл бұрын
Still we get the same taste we got years ago. Love this a lot. Keep going aiyala...🤗❤️🎶❤️
@saliyask87
@saliyask87 3 жыл бұрын
2021 ජනවාරීයේ.. 🖤 ආයේ ආයෙත් 😘
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😍😍😍
@anushkachathumina25
@anushkachathumina25 2 жыл бұрын
හර්ශත් හිටියනන් මේක දිව්‍යලෝකයක් 😥😥😥😥💆💆💆
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🔥🔥🔥
@aseniprasadani2858
@aseniprasadani2858 5 жыл бұрын
ලස්සනයි අහන්න අහන්න අසයි 😍❤️
@travelwithyuan1006
@travelwithyuan1006 5 жыл бұрын
"සද මඩලට හිනැහෙන්නට එපා කියන්න"සෝමතිලක ජයමහ.. ඔයාල කලොත් අහන් ඉන්න පුලුවන් වෙයි
@artinlanka1016
@artinlanka1016 Жыл бұрын
2023 kaudha ahanneh😢❤eh tharam lassanai deiyanehhh
@boostedignite4173
@boostedignite4173 Жыл бұрын
Ow attha 😢❤️
@amaniprabodika7183
@amaniprabodika7183 2 жыл бұрын
නියම songs collection ...superb රස විඳින්නට ....පුළුවන් ..හරිම ලස්සනට perform කරනවා ...
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Tnx
@isuruediri
@isuruediri 3 жыл бұрын
Excellent ❤️👍👌 මුලු ලොවම නැති උනත් එකම හදවතක් ටීම් ජයරත්න සූරීන්ගේ සිංදුවත් මේ වගේ කියන්න පුලුවන්
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ඔව්.. අනිවාර්යයෙන්
@dilansadamal9930
@dilansadamal9930 5 жыл бұрын
මරු ඔඉ දහ සැරේකට වඩ බැලුව❤️❤️❤️❤️❤️ පරන සිංදුවක් උන්ත් පට්ටම ල්ස්සනය්
@nilunilu7182
@nilunilu7182 2 жыл бұрын
Woow.. patta voice tika..අහගෙන ඉන්න ආස හිතෙනවා..නියමයි..
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@SDGuitarist360
@SDGuitarist360 7 ай бұрын
Super very beautiful music
@ApiMachan
@ApiMachan 7 ай бұрын
Thanks
@ranganafernando719
@ranganafernando719 3 жыл бұрын
Niyamai machan
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@vandanawalpola5432
@vandanawalpola5432 3 жыл бұрын
Still come to hear this magical retouch ❤️ February 2021 ❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@SETHIKARIVIN
@SETHIKARIVIN 7 ай бұрын
Heart tuching voices. Congratulations Apimachan. ❤❤
@radiya_music
@radiya_music 2 жыл бұрын
ආරාධනා සින්දුවෙන් ඇබ්බැහි උනා දැන් මේ ඔක්කොම සිංදු අහගෙන යන ගමන්💞
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
😃😃😃👌👌👌👌. Godak Sthuthi
@chathuramadushanka5491
@chathuramadushanka5491 Жыл бұрын
පන තියනකම් අහයි 😍😍😍
@shashikasamarathunga1472
@shashikasamarathunga1472 6 жыл бұрын
Oh what a beauty. Where were you Guys hiding for those long days? Feel I'm proud to be a Sri Lankan .Love you from Canada
@ApiMachan
@ApiMachan 6 жыл бұрын
Shashika Samarathunga thanks sir
@karunarathnabandara1785
@karunarathnabandara1785 2 жыл бұрын
Oyalage voice ekanam niyamai 👌🇱🇰🙏🙏
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@sandalidesilva6929
@sandalidesilva6929 Жыл бұрын
තාමත් ආසාවෙන් අහන සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️
@jayasenasamarakkodi5004
@jayasenasamarakkodi5004 2 жыл бұрын
ඇත්ත්ටම මෙක නම් 🥺❤️🤧❤️ මෙවයි trending වෙන්න one ❤️💖
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🔥🔥🔥
@deependy27
@deependy27 6 жыл бұрын
You have become one of my favorite bands !! No words to tell!
@niruddakapreethikumarasama5323
@niruddakapreethikumarasama5323 4 жыл бұрын
Marama sanvedii mage hithata godak veduna super ♥️😘 mama kemathi oyalage songs walata thawa karanna godariyak mama oya gollonto suba pathanava 🌹🌹🌹♥️♥️♥️😘😘
@sandunsilva9960
@sandunsilva9960 7 жыл бұрын
Beautifully composed.. and like to see the voice making an edge over the music.
@misalpinsara6723
@misalpinsara6723 2 жыл бұрын
pattama asa team ekak 'api machan' . keep it up
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
thanks
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
මෙක තමා දැක්ක හොදම සිංදුව ඔයාලගේ😍❤️
@travelwithme6273
@travelwithme6273 2 жыл бұрын
Thamath asai me songs ahnna tnx api machan band ekata me waga cover klnwata adatath hoya hoya ahnwa me songs bawanawak wage hitha niwenawa athatama sathuti
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👌👌👌
@thilinijayamini5159
@thilinijayamini5159 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤❤❤❤❤
@latarata5302
@latarata5302 3 жыл бұрын
මම ඔබලාව හඳුනාගන්නෙ මේ නිර්මාණය තුළින්. වචන වලට පෙරලන්න බැරි සතුටක් මේ නිර්මාණය තුලින් වින්දනය කළා. ඒ නිසා විටින් විට ඒ සතුට තවමත් සොයා එනවා. සහෝදර සිතින් යහළුවො කණ්ඩායමෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ ලෝකයේ එකිනෙකා අතර ඇති සමගිය මේ ලෝකයට ලස්සන දේවල් දුන්නා. ඉදිරියටත් එය එසේමයි. එය ලෝක ධර්මතාවයක්. කවදාවත්, කිසිදෙයකටවත්, කිසිවෙකුටත් ඔබලා අතර ඇති මිත්‍රත්වයට, සමඟියට බාධාවක් වෙන්න ඉඩතියන්න එපා.. ස්තූතියි... හෘදයංගමව සුභපතනවා හැමෝටම... !!!
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Godak sthuthi
@__-ij6eh
@__-ij6eh 2 жыл бұрын
Old is gold 💕. keep it up boyz 💚
@achinthanethsara4088
@achinthanethsara4088 Жыл бұрын
මාර ලස්සනයි මේ කටහඩවල් බාවනාවක් වගේ
@tharuu1111
@tharuu1111 2 жыл бұрын
My favorite cover song😍♥️ 1k unu comment eka magen 🤩♥️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thank you very much
@nadeeshani4324
@nadeeshani4324 5 жыл бұрын
අහන්න ප්‍රිය නැති සිංදු පවා අහන්න හිතෙනෙවා ඔයාලා කියන නිසා.හරිම ලස්සනයි..ජයවේවා අපි මචං..👏👏
@anomaabeykoon1376
@anomaabeykoon1376 6 жыл бұрын
සුපිරිම වැඩක් මාචන්...මුල් ගිතයට කිසි හානියක් කරන්නෙ සුපිරියටම කියලා තියෙනව....එ වාගේම මේ ගි‍ත අපි අතින් වෙන් වෙලා යන මේ කාලෙ ඔහොම වැඩක් කරපු එක වටිනවා....good luck brothers.api machn
@obavahanseniduknirogeewevw1469
@obavahanseniduknirogeewevw1469 5 жыл бұрын
හරිම ලස්සනයි
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Me gewena kalaya tikak hithata baya danena kalayak.namuth me geethayeth arambaka handa saha ruwa nisa pudhuma shakthiyak nawatha danenawa.ane manda....perfect
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@thilakmudiya7313
@thilakmudiya7313 7 жыл бұрын
පට්ට වැඩක් මචන්ලා තවතවත් සිංදුකිපන් මචං,සිංදුවෙන් කියවෙනදෙයට සරිලන පරිසරයම තෝරාගනින් මචං ඔබලාට ජයෙන් ජය මචං
@sandarekadewumini6702
@sandarekadewumini6702 3 жыл бұрын
Ahan inna asai... lassanai godak.. harima hageem barai.. budusaranai mallila..
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@youtuber2956
@youtuber2956 2 жыл бұрын
Simply ❤🔥
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@vishakamahaarachchi3640
@vishakamahaarachchi3640 4 жыл бұрын
AWESOME VERY NICE
@vidshi
@vidshi Жыл бұрын
අදටත් ආසම cover song එක ❤️
@boostedignite4173
@boostedignite4173 Жыл бұрын
අනේ දෙයියනේ මේක අවරුදු 7ක් තිස්සේ ඇයි මන් නොදැක්කේ😭, අඩෝ මාර ම ලස්සනයී!!❤. ඊයේ හොයා ගත්තේ, දැන් මේක අහද්දී ඊයේ රෑ party එකේ අපි dance කරපු girl ව මතක් වෙනවා එයා ගේ මාරම ලස්සනක් තියෙන්නෙ🥺, හෙන silent හැබැයි මාර fun එයා❤, එත් එයාව මට අයේ හම්බ වෙන එකක් නැහැ...
@ApiMachan
@ApiMachan Жыл бұрын
🥰🥰🥰🥰
@boostedignite4173
@boostedignite4173 Жыл бұрын
@@ApiMachan ❤️😥
@boostedignite4173
@boostedignite4173 Жыл бұрын
දවස ඉවර වෙන්න ලංගයී මේ වෙද්දී සින්දුව 30ට වඩා අහුවා අද ❤️🥺 පුදුම ලස්සනක්... ඒ ගමන් ඒ ගෑනු ලමයගෙ photos ත් බැලුවා dance කරද්දී ගත්ත 💔 මේ video එකම මන් බැලුවා පස් ගමනක් විතර අය්යලා ඒ තරම් ගතිය ට කියනවා. අර පිටිපස්සේ ඉන්න පොර මාර ලස්සන ට mood එක දෙනවා 🔥
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 2 жыл бұрын
ඔයාලගෙ හොඳම cover එක❤️‍🔥
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
😲😲😲😲❤️❤️
@vinodyaprabodini5143
@vinodyaprabodini5143 2 жыл бұрын
අවුරුදු දෙකක ඉදලා හැමදාම අහන එකම සිංදුව. නැගිටින්නත් මට ඕනි වෙන එකම සිංදුව.නියමය....😘😘
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 6 жыл бұрын
superb combination of sinhala and western styles
@manojnuwanchamara2909
@manojnuwanchamara2909 4 жыл бұрын
apita one api machan parana set ekama ayemat..
@sandeepaariyaratne5883
@sandeepaariyaratne5883 3 жыл бұрын
දහ පාරකට වැඩිය ඇහුව ❤️❤️❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@nethushiakeshi119
@nethushiakeshi119 2 жыл бұрын
Siyalu denama athi dakshayooo.....All the best API MACHAN team....
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@EDNFOREVER
@EDNFOREVER 7 жыл бұрын
අපි Machan... all of your voices are too good. Harsha your deep husky voice is the highlight in this song... All the very best guys!!
@vincentrich6805
@vincentrich6805 4 жыл бұрын
Very well good.
@yehanishara5722
@yehanishara5722 4 жыл бұрын
Hadawathata danena geethayak...lassanayi..
@prabodhadesilva4653
@prabodhadesilva4653 4 жыл бұрын
අඩෝ මෙච්චර හැකියාවක් තියං උඹලා කොහේද බං හිටියේ? තව කරපං. කියන්න වචන නෑ ඉතිං. අැත්ත එකට වඩා සුපිරි කවර් එකක්... ❤
@hansisusara7852
@hansisusara7852 2 жыл бұрын
Niyamai ayyala tika .godak lassana hadawathata denunu cover ekak
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🙏🙏🙏
@madujezz4975
@madujezz4975 5 жыл бұрын
Harsha 's voice ❤️❤️❤️
@ninjagameing4405
@ninjagameing4405 2 жыл бұрын
2018 ඉදන් අහනවා තාමත් දවසට එක පාරක් හරි .අතීතේ මතක ගොඩක් මතක් වෙනවා 😞💔
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@pawaraachinthya5615
@pawaraachinthya5615 2 жыл бұрын
කන්නාඩි දාල, ඉන්න කෙනාගෙ වොයිස් එක 😌🎧♥️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@sandarekadewumini6702
@sandarekadewumini6702 3 жыл бұрын
Kochchara ahuwath athiwenne na sahoooo.... harima hageem barai.. maara lassanai
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@chalanikariyawasam16
@chalanikariyawasam16 2 жыл бұрын
එ voice නම් පිස්සුවක්.... ❤️🌹🥰
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@nisalalakshan8854
@nisalalakshan8854 4 жыл бұрын
'' Perak Nomathi Sithuwili Sayurak Mada Sarana Witadi Raya Gewena Thuraawata '' ( ❤Adarei api machanlata ❤)
@minthakasandeepa2021
@minthakasandeepa2021 2 жыл бұрын
Beautiful music arrangemets and beautiful voicing ❤ Love you ❤❤
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@asankasanjula2152
@asankasanjula2152 6 жыл бұрын
කියා ගන්න බැරි තරමි ලස්සනයී .මං ඇහුව ලස්සනම voice ටික good luck
@thejakarunarate1400
@thejakarunarate1400 6 жыл бұрын
no words to express how great and wonderful your singing is...you all are so talented. please keep it up.
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
අනේ මේක මට මතක් වෙලා අහන්න ආවෙ❤ ඒ වොයිස් එකකට එකක් ලස්සනයි විවිධ හඩවල් ❤ Abbhi vela mekta❤
@sewkarunathilaka.8197
@sewkarunathilaka.8197 5 жыл бұрын
Best of luck my brothers..........nice cover........😍👌nice voices අපි මචංලා.......😚👌
@sithuminisamanthika1922
@sithuminisamanthika1922 4 жыл бұрын
පට්ටම ලස්සනයි මල්ලිලා ..ජයමහ සර් ඉතුරු සිංදුත් කරන්න . අවසර අරගෙන ...
@90mm67
@90mm67 3 жыл бұрын
අධි මාත්‍රා ඖෂධ 😍
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😂😂😂. අනිවාර්යයෙන්
@priyalakmali3523
@priyalakmali3523 3 жыл бұрын
"Hite atiwena pirisudu nirmala hagimak" me wage sundara hit hamotama tibbanam kochera hodada,,,❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@chandanadesilva7498
@chandanadesilva7498 7 жыл бұрын
Amazing talent!!! I am so glad that I found your extremely talented music group in KZbin. You all have great voices and harmonizing skills. I am also very impressed with your own music arrangements given to these very popular songs. Some people are so critical about this so called "western touch" in your songs, but I see that as a beautiful variation in your vocals. The little "western touch" you added to the Sinhala words without distorting the meaning of it is priceless! This is what is unique about your group! I think it is time to come up with your originals! Good luck and all the best!!!
@ApiMachan
@ApiMachan 7 жыл бұрын
+Chandana DeSilva thanks dear sir . Pls checkout our originals 01. Hansa boattuwa by api machan 02. Me nagaraya aluth wela by api machan Thanks again
@damindadineshimaduwagamage9044
@damindadineshimaduwagamage9044 6 жыл бұрын
Mr. Chandana DeSilva ..HAVE YOU EVER SEEN A "SINHALA TOUCH" OR AT LEAST "INDIAN TOUCH" WHEN WESTERNERS SING ENGLISH SONGS. WESTERNERS WOULD LAUGH IF YOU SING ENGLISH SONG WITH INDIAN OR FORIEGN ACCENT. SO-CALLED "western touch" IS, FOR ME , AN INDICATION THAT WE ARE STILL IN THE COLONIAL MINDSET.
@nimashadissanayaka9761
@nimashadissanayaka9761 6 жыл бұрын
Godk lassany ayye
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Hamadama wada patan ganna kalin ahanawa.aththamai baawanawak.
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@deepaniweragoda9297
@deepaniweragoda9297 2 жыл бұрын
I listen to your songs everyday .very nice ..love your songs.
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@capdin
@capdin 6 ай бұрын
තෙරක් නොමැති සිතිවිලි සයරක් මැද සරන විටදි රැය ගෙවන තුරාවට.මහද සෙනේ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිබදේ නිදි ලොව වෙත...sinduwaka ahapu lassanama lyrics
@sachinibandara1359
@sachinibandara1359 6 жыл бұрын
Wow....what a wonderful voice......really thankful..... ......I watched api machan live in concert @ athurugiriya.....best of luck.....
@sachiniwadduwage
@sachiniwadduwage 5 жыл бұрын
Original song eka taramma hithata danuna.. niyamai api machan
Mihirathi wasantha kale by Api Machan
3:45
Api Machan
Рет қаралды 2,3 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,3 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 48 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 5 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 17 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 44 МЛН
Adaraye Unusuma - Covered by Api Machan
3:15
Api Machan
Рет қаралды 1,2 МЛН
Dethun Wathawak  covered by Api Machan
4:13
Api Machan
Рет қаралды 1,2 МЛН
Dagakara Oya Dasa covered by Api Machan
4:07
Api Machan
Рет қаралды 3,6 МЛН
Ruwan Hettiarachchi Mp3 Songs  Album  ##   2021 😊💃👍✌️🤗
18:45
SHAN MUSIC CLUB
Рет қаралды 261 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 48 МЛН