Adare Aragalayai (ආදරයේ අරගලයයි ) - Dinesh Gamage | Official Music Video

  Рет қаралды 142,120

Dinesh Gamage

Dinesh Gamage

2 жыл бұрын

Adare Aragalayai (ආදරයේ අරගලයයි ) - Dinesh Gamage | Official Music Video
Pre-Save : bnfr.link/adare_aragalaya
Powered By Bonfire
✘ Vocals: Dinesh gamage
✘ Melody : Dinesh gamage
✘ Lyrics : Manuranga wijesekara
✘ Music & mix and master : Gayan randy perera
✘ Backing vocals : Sameera Bandara / Fatso
✘ Guitar : sarith jayawardhana
✘ Edit & Animation - Sithum Akalanka M.Fayad
✘ Digital Strategist - Sandun Gunathilake
For Sharing Stories on WhatsApp / Facebook & TikTok :
bnfr.link/adarearagalayaiclips
#dinna #PoweredByBonfire #adarayearagalayaime #aperatawenuwen #manurangawijesekara #gayanrandyperera #gohomegota2022 #gohomerajapaksas #giveusourstolenmoneyback #srilanka

Пікірлер: 760
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
මගේ මව්බිම වෙනුවෙන් ආදරෙන් ලිව්වේ .🙏 අපේ රටේ හැම මනුෂ්‍යයෙක් වෙනුවෙන්ම හදවතින්ම නැගෙන ආදරෙන් රචනා කළේ..🌏 අපි බුද්ධිමත්ව, එකමුතුව මේ අරගලය දිනමු🌟
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
🙏
@RuwiniShashikala123
@RuwiniShashikala123 2 жыл бұрын
ඔයාලට ගොඩක් පින් අසරණ මිනිස්සු වෙනුවෙන් හැමදාම ඉදියෙ ඔයාලා. ජරා දේශපාලන මැති ඇමතිවරු නෙමේ. බුදුසරණයි ඔයා ඇතුලු කලාකරුවන් සියලු දෙනාටම අයියේ🙏❤
@sudeepajayanath9821
@sudeepajayanath9821 2 жыл бұрын
හදවතට දැනෙන්න ලියලා තියෙනවා අයියේ ❤️ great work 👏♥️
@MoFayad
@MoFayad 2 жыл бұрын
සුපිරි වචන ටික අයියේ.... 💪💪💪
@keshanwijerathna1124
@keshanwijerathna1124 2 жыл бұрын
ආදරෙයි මනූ අයියා ❤️
@DineshGamage94
@DineshGamage94 2 жыл бұрын
අපිට හැකි අයුරෙන් අපේ දායකත්වය පදනම් විරහිතව... මේ මව්බිමේ ආදරයයි.. #gohomegota2022 #gohomerajapaksas
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 2 жыл бұрын
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@vihaduanujaya5857
@vihaduanujaya5857 2 жыл бұрын
ආදරයේ අරගලයට ඔබත් එන්න අපිත් එන්නම් ❤️🇱🇰
@timali_1133
@timali_1133 2 жыл бұрын
❤️❤️
@mahi12280
@mahi12280 2 жыл бұрын
ගැම්මක් තමා දින්නා ජය හැමෝටම 💪
@princess-uh7so
@princess-uh7so 2 жыл бұрын
❤️❤️
@uthumsankalpa2199
@uthumsankalpa2199 2 жыл бұрын
අරගලයට කට හඩින් ද , සිතින්ම දායකත්වයක් ලබා දුන් කලා කාරයෙක් මේ ..DINNA හැමෝටම ඒක බෑ 🙌❤️
@nuwanipeiris3687
@nuwanipeiris3687 2 жыл бұрын
❤️
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
kzbin.info/www/bejne/f6WkkHx5q9p1d5Y Araganin As (ඇරගනින් ඇස්) Out Now💗
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
Sup ekkak denna aragale gana sinduwak
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 2 жыл бұрын
⭕🎤Vocal=100%🎤⭕ ⭕✍️Lyrics=100%✍️⭕ ⭕🎹Music=100%🎹⭕ 💥හැකි තාක් ඉක්මනින් 1M views ලැබේවා💥
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
kzbin.info/www/bejne/f6WkkHx5q9p1d5Y Araganin As (ඇරගනින් ඇස්) Out Now💗
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
Sup ekkak denna aragale gana sinduwak
@dilansakithnadee2336
@dilansakithnadee2336 2 жыл бұрын
අමුතු ගැම්මක් ආවා අනේ ✌ හිරිගඩු පිපුනා🙂 දිනේෂ් ගේ කටහඬ කොහොමත් පෙරලියක් තමා අරගලයට ජය 🤜
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
kzbin.info/www/bejne/f6WkkHx5q9p1d5Y Araganin As (ඇරගනින් ඇස්) Out Now💗
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
Sup ekkak denna aragale gana sinduwak
@dedunudedunu399
@dedunudedunu399 2 жыл бұрын
අරගලයට කටහඩින් පවා දායකත්වය ලබා දුන්නට පට්ටම සතුටුයි. ♥ ජය වේවා දින්නා 💪♥ ජය වේවා අරගලයට 💪💪💪❤️❤️
@gayanrandy
@gayanrandy 2 жыл бұрын
මව්බිම වෙනුවෙන් ආදරයේ අරගලය වෙනුවෙන් අපි සැම එක මවකගේ දරුවෝ ලෙසින් එකතු වෙමු . ජය වේවා ❤🌹 🇱🇰 💪
@samaweerakoon2001
@samaweerakoon2001 2 жыл бұрын
කතිරෙන් කරපු හොරකම් තව බෑ ඉන්න ඉවසන්❤️‍🔥 #GoHomeGota
@deshandissanayaka9424
@deshandissanayaka9424 2 жыл бұрын
ආදරයේ අරගලයයි මේ. කියනකොට හිතට අමුතු හැගීමක් එන්නෙ ❤️. ආදරයේ අරගලයට ජය💪🇱🇰#GOHOMEGOTA
@rishithaamarasinghe4065
@rishithaamarasinghe4065 2 жыл бұрын
අවශ්‍යම ම මොහොතක අවශ්‍යම දෙයක්.. රට වෙනුවෙන් අරගලයට පන දෙන හැම හිතක්ම රණකාමි රණවිරුවෙක් 💖
@rashmidissanayake1064
@rashmidissanayake1064 2 жыл бұрын
ආදරයේ අරගලය අපි දින්නා..✌ ✌ 🇱🇰 🇱🇰 DINNA,MANU ඔයාලා හැමෝම වචනයෙන්,කටහඩින්,සංගීතයෙන් මේ දෙන ආදරයට අපි ගොඩක් ආදරෙයි..❤️
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 2 жыл бұрын
අරගලයට ජයවේවා ......💪💪💪💪👍👍👍 දින්නා,මනූ සුබ පතනවා ...❤️❤️❤️👏👏🙏
@GEOBRO
@GEOBRO 2 жыл бұрын
මනුරංග අයියගෙ වචනයි.දිනේෂ් අයියගෙ හඬයි.එක්ක මේ සින්දුව ඇහෙද්දි අරගලයට එන්න හිතෙනවා ඕන කෙනෙක්ට 🎶
@shanujashehani5953
@shanujashehani5953 2 жыл бұрын
කාලින සමාජයට කරන ලද නිර්මාණයක් .ආදරයේ අරගලයයි මේ.හදාවතේ ගායකයාගේ හඩ්න් .ඔබ නම් නියම ලාංකිකයෙක් බව පසක් කලා .💖✨️👏
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
ඇග හිරිවැටීගෙන එන පට්ටම ගැමක් එනවා සුපිරි ❤❤❤❤
@ashaniimalki4938
@ashaniimalki4938 2 жыл бұрын
කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා..මගේ රට ආරක්ශා වේවා 😔🙏
@ravindiumanjali578
@ravindiumanjali578 2 жыл бұрын
කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා🙏🙏 ආදරයේ අරගලයට ජය වේවා ❤️💐🇱🇰
@dunyawimalarathna7570
@dunyawimalarathna7570 2 жыл бұрын
නියම වැඩක් මල්ලි. පිටරටක ජීවත් වුනත් මගේ රට වගේ වෙන තවත් රටක් කොහේද?? හිතෙන් මගෙ රටේ හැමදාම.. ආදරයේ අරගලයට ජය වේවා..❤️🙏🇱🇰
@madushikamhmadushika6913
@madushikamhmadushika6913 2 жыл бұрын
අරගලයට ජය වේවා!!!💪💐💐. හදවතින්ම සුබ පතනවා 💝👍👏🙏 හැමෝම පරිස්සමින් 🙏💝💐
@Dewinda811
@Dewinda811 2 жыл бұрын
පරදා කරුම ජඩකම්... යමු දැන් උන්ව පෙරළන්.... ඔබත් එන්න මිතුරේ අපිත් එක්ක ගමනේ... ආදරයේ අරගලයයි මේ...❤️🙏🇱🇰
@methyaniliyanage
@methyaniliyanage 2 жыл бұрын
අරගලරයට ජය!!!🇱🇰🇱🇰🙏🏽🙏🏽🙏🏽 ලංකාවට හදවතින්ම ආදරයේ❤️❤️❤️ Dinesh Aiya beautiful song😍😊❤️ ජය වෙවා!! #gotagohome2022 #gohomerajapaksas
@hass.536
@hass.536 2 жыл бұрын
පුලුවන් විදියට දායකත්වය දෙන මේ වගේ කලාකරුවො කොච්වර වටිනවද❤ආදරෙයි දින්නා❤❤
@kithminisilva1848
@kithminisilva1848 2 жыл бұрын
ඔබත් එන්න මිතුරේ අපිත් එක්ක ගමනේ ආදරයේ අරගලයයි මේ ❤️ අරගලයට ජය ❤️❤️
@keshanwijerathna1124
@keshanwijerathna1124 2 жыл бұрын
Curfew අයින් කළා.. යමල්ල ඔක්කොම මේ පිස්සව එලවලා එන්න.. අරගලයට ජය ❤️✌️
@srilankancricketfanclub5124
@srilankancricketfanclub5124 2 жыл бұрын
ආදරයේ අරගලයයි මේ................😘 අරගලයට ජය .........🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
@anu4421
@anu4421 2 жыл бұрын
ශක්තියක ඇරඹුමක්..💪🎶👍ආදරයේ අරගලයට ජය..🔥🖤🇱🇰🇱🇰🇱🇰
@_musicb_6517
@_musicb_6517 2 жыл бұрын
ආදරයේ අරගලයයි මේ...ඒ තනුව, පද අරගලයේ සැබෑ ආදරණීයන්ට නිසැකවම ශක්තියක් වේවි ❤🔥 ස්තූතියි දිනේශ් , මනුරංග, ගයාන් ඇතුළු සියලුම දෙනාට...අරගලයට ජය වේවා 🔥
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
kzbin.info/www/bejne/f6WkkHx5q9p1d5Y Araganin As (ඇරගනින් ඇස්) Out Now💗
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
Sup ekkak denna aragale gana sinduwak
@vjdivya8021
@vjdivya8021 2 жыл бұрын
Voice ... ❤️ Superb DINNA ❤️‍🔥 අරගලයට ජය 🙏❤️‍🔥
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
❤️
@sucreation5787
@sucreation5787 2 жыл бұрын
🇱🇰🇱🇰
@lscpereraperera3204
@lscpereraperera3204 2 жыл бұрын
niyami bro aragalayata jayawawa
@sanjayaofficial5366
@sanjayaofficial5366 2 жыл бұрын
❤️ ❤️ ❤️
@nethmisandakumari831
@nethmisandakumari831 2 жыл бұрын
ආදරයේ අරගලයයි මේ ......❤🇱🇰 ජය වේවා 🇱🇰
@anuhasgamage9832
@anuhasgamage9832 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓💓💓💓💓
@shashini8441
@shashini8441 2 жыл бұрын
අරගලය කියන්නෙම ආදරය ❤️‍🔥 GREAT WORK DINNA AIYA❤
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 2 жыл бұрын
ආදරයේ අරගලයට ජය..🔥❤️🇱🇰💜🙏💪
@slcricket7555
@slcricket7555 2 жыл бұрын
ආදරෙයි මගේ රටට ❤ නියම වැඩක් 😘❤❤❤👍
@pasindushashmika168
@pasindushashmika168 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@LifeofAdithya
@LifeofAdithya 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪❤️❤️❤️❤️
@Shiningsoul17
@Shiningsoul17 2 жыл бұрын
❤️💪
@vihaduanujaya5857
@vihaduanujaya5857 2 жыл бұрын
ආදරෙයේ අරගලයට ඔබත් එන්න අපිත් එන්නම් 🇱🇰🔥
@anupamasanjeewani3634
@anupamasanjeewani3634 2 жыл бұрын
❤🇱🇰
@sujithvithanage1210
@sujithvithanage1210 2 жыл бұрын
Aragalayata jaya#Gohomegota
@akilananayakkara591
@akilananayakkara591 2 жыл бұрын
Adaraye aragalaya sarthaka wuu wagai🖤🇱🇰
@yuwanidissanayaka9077
@yuwanidissanayaka9077 2 жыл бұрын
jaya wewa...
@chamithaththanayaka8931
@chamithaththanayaka8931 2 жыл бұрын
❤🇱🇰
@nikiniwasana9423
@nikiniwasana9423 2 жыл бұрын
ආද⁣ර⁣යේ අරගලයයි මේ 😍
@nilanidamayanthi9560
@nilanidamayanthi9560 2 жыл бұрын
ජයවේවා 🤝✌️✌️👍👍❤
@no_name54
@no_name54 2 жыл бұрын
ආදරයේ අරගලයයි මේ ❤️
@yasas_adikari
@yasas_adikari 2 жыл бұрын
ආදරයේ අරගලයට ජය වේවා ! ජය වේවා !! ජය වේවා !!! ❣️✨
@hashiniherath26
@hashiniherath26 2 жыл бұрын
Victory to the struggle of our mother country!!! ❤️🇱🇰✨
@naturehouse9156
@naturehouse9156 2 жыл бұрын
api adarayen karana aragalayata kohenhari wal hipatuwo awith ala karanna ida thiyenawa. parissamin,awadanayen,adarayen karana aragalaya api dinanawamai. aragalayata sangeethaya musukala Dinnata jaya. lak derane nidahas satanata ekwana siyallantama jaya.
@shainitharushika4558
@shainitharushika4558 2 жыл бұрын
අරගලයට ජය වේවා❤️🇱🇰
@mad_9696
@mad_9696 2 жыл бұрын
ආදරයේ අරගලයට ජය 💪🥺♥️🇱🇰
@nipunithathsarani589
@nipunithathsarani589 2 жыл бұрын
Harima lssanai 🇱🇰💪
@user-mz8bd1ny4d
@user-mz8bd1ny4d 2 жыл бұрын
🥰🥰🥰
@dishmisalgadu8374
@dishmisalgadu8374 2 жыл бұрын
ආදරයේ අරගලයට ජය 🇱🇰🇱🇰
@kumaranimsarakumaranimsara2394
@kumaranimsarakumaranimsara2394 2 жыл бұрын
අරලගයට ඡය
@kavishkashehani4784
@kavishkashehani4784 2 жыл бұрын
හෙටක් සොයන සටනේ ❤️ ඇරඹුම මේ බිමනේ ❤️ ආදරයේ අරගලයයි මේ 🇱🇰❤️💫 Dinesh Gamage ❤️ Manuranga Wijesekara & Crew ❤️‍🔥 ආදරයේ අරගලයට ආදරයෙන් ❤️
@pasindulalin7318
@pasindulalin7318 2 жыл бұрын
👍👍
@lizaabeyratne5983
@lizaabeyratne5983 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@learnwithpabara4290
@learnwithpabara4290 2 жыл бұрын
හෙටක් සොයන සටනේ...ඇරඹුම මේ බිමනේ... ආදරයේ අරගලයයි මේ..... ජය වේවා........🇱🇰💪🏼♥️
@lakshikamadhuwanthi4924
@lakshikamadhuwanthi4924 2 жыл бұрын
අරගලයට ජය 💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kavindishehara8355
@kavindishehara8355 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥🇱🇰🤗🧡😇💕
@sasanginindu3797
@sasanginindu3797 2 жыл бұрын
Super
@sureshadilhani4788
@sureshadilhani4788 2 жыл бұрын
සින්දුව මරු .අරගලයට ජය
@shakilathenakoon2375
@shakilathenakoon2375 2 жыл бұрын
ආදරයේ අරගලයයි මේ...♥️ සුපිරි වැඩක් අයියේ.........❤️
@pasindu76
@pasindu76 2 жыл бұрын
#dinna ✔️💚
@neshmiyemaya1336
@neshmiyemaya1336 2 жыл бұрын
🇱🇰♥️
@sudu8924
@sudu8924 2 жыл бұрын
😍💪💪🇱🇰 ❤️ #gohomegota2022
@sandaniwimalaweera1675
@sandaniwimalaweera1675 2 жыл бұрын
🇱🇰 🔥
@Anne-ed8zj
@Anne-ed8zj 2 жыл бұрын
ආදරයේ අරගලයට ජය වේවා! 💪🇱🇰❤
@okindupeiris
@okindupeiris 2 жыл бұрын
ඔබත් එන්න මිතුරේ ආදරයේ අරගලයයි මේ ♥️💥
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 2 жыл бұрын
ලේ රත් වෙනවා🇱🇰🙂♥️ මේ මාගෙ මව් බිම ආදරයේ අරගලයට ජය🇱🇰🙂
@dilandilruk7390
@dilandilruk7390 2 жыл бұрын
අරගලයට ජය❤️ නියමයි අයියේ ❤️
@hasithrandina4818
@hasithrandina4818 2 жыл бұрын
අරගලයට ජය 🇱🇰 🇱🇰 🇱🇰
@chenithadance
@chenithadance 2 жыл бұрын
❤️❤️❤️❤️
@subanianthony2325
@subanianthony2325 2 жыл бұрын
😍😍😍
@imeshirankothge1789
@imeshirankothge1789 2 жыл бұрын
Ape aragalayata jaya wewa 🥺❤️‍🔥
@KadiMusic29
@KadiMusic29 2 жыл бұрын
Good job Dinna❤ Victory for struggle ❤️🇱🇰⚓️
@hasini6535
@hasini6535 2 жыл бұрын
#Gohomegota
@rangikachandeajith3150
@rangikachandeajith3150 2 жыл бұрын
Adaraye Aragalayai me ..
@Vidurangaxxi
@Vidurangaxxi 2 жыл бұрын
Galleface එකේදි සෙට් එකත් එක්කම මේක කියද්දි එන ගැම්ම මේක නිකන් අහද්දි එන ඒ ගැම්ම කොහෙන් එනවද මන්ද ❤️❤️❤️🇱🇰💪
@chamodithathsarani2388
@chamodithathsarani2388 2 жыл бұрын
♥️🇱🇰
@ameeshaumandi9632
@ameeshaumandi9632 2 жыл бұрын
Dinna ❤
@randifernando2394
@randifernando2394 2 жыл бұрын
♥️♥️🇱🇰
@Nethmi_kavindi
@Nethmi_kavindi 2 жыл бұрын
අරගලයට ජය වේවා 🙂❤️🇱🇰
@sandeepanitennakoon4535
@sandeepanitennakoon4535 2 жыл бұрын
❤️❤️
@hasini6535
@hasini6535 2 жыл бұрын
❤️😍
@chamodyakalpani273
@chamodyakalpani273 2 жыл бұрын
❤️❤️✨️
@shenukimendis2778
@shenukimendis2778 2 жыл бұрын
Maru 👍👍👍👍
@smartboy-re3se
@smartboy-re3se 2 жыл бұрын
let's win this together❤❤💕💕
@yasu2130
@yasu2130 2 жыл бұрын
Wow ♥️
@Oshidinanayakkara
@Oshidinanayakkara 2 жыл бұрын
ජය! 🔥🇱🇰
@sindutunes707
@sindutunes707 2 жыл бұрын
Dinesh Gamage 😍😍 ආදරයේ අරගලය 😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rush8690
@rush8690 2 жыл бұрын
🥺🇱🇰💫...
@wikumofficial
@wikumofficial 2 жыл бұрын
ජයවේවා ❤✌
@hiruniwathsala624
@hiruniwathsala624 2 жыл бұрын
❤🔥
@travelwithgeena8991
@travelwithgeena8991 2 жыл бұрын
Superb ♥️💪
@vihaduanujaya5857
@vihaduanujaya5857 2 жыл бұрын
🇱🇰❤️
@chathuryaaththanayaka541
@chathuryaaththanayaka541 2 жыл бұрын
Super 💯❤️‍🔥
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 57 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Sajitha Anthony - KALUWARA (කළුවර) -  Official Music Video
6:29
Thamarasa - Dinesh Gamage | Official Music Video
3:41
Dinesh Gamage
Рет қаралды 5 МЛН
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 9 МЛН
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,8 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 839 М.
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 177 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,1 МЛН
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 134 М.
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 62 М.